නැණස NENASA 🇱🇰

නැණස NENASA 🇱🇰

නැණස යූටියුබ් නාලිකාවේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ තිස් වසරක් පුරා ඇදීගිය ඊළාම් යුද්ධයේ සුවිශේෂී සිදුවීම් පිළිඹඳ ප්‍රේක්ෂකයාට මනා වැටහීමක් ලබා දීමයි. එමගින් අප දේශයට සාමය දිනා දීම සඳහා අප සදාදරණීය රණවිරුවන් විසින් සිදුකළ කැපකිරීම් සිහිපත් කරනු ලැබේ.

ඊට අමතරව ජාත්‍යන්තර යුධ කටයුතු මෙන්ම, ලෝක භූදේශපාලනික කාරණා සහ තාක්ෂණික යුධ මෙවලම් පිළිඹඳවද තොරතුරු ඉදිරිපත් කරන්නෙමු.

එම තේමාවන් ඔස්සේ ඉදිරිපත් කරන වැඩසටහන් ඔබ උදක්ම රසවිඳිනු ඇතැයි අප විශ්වාස කරමු.

Пікірлер

  • @DilanHasitha-u9w
    @DilanHasitha-u9w5 минут бұрын

    Mm . K

  • @user-dj1ku7il5p
    @user-dj1ku7il5p11 минут бұрын

    🫡🫡🫡🫡🫡

  • @AvishkaPerera-cd7ql
    @AvishkaPerera-cd7ql21 минут бұрын

    🤘

  • @hasithasampath7689
    @hasithasampath768926 минут бұрын

    Addict ❤❤🙏🙏🙏

  • @prasadpremachandra2990
    @prasadpremachandra299035 минут бұрын

    ඔක්කෝටම හේතුව ඔබගේ ඉතාමත් පැහැදිලි අපක්ෂපාති ඉදිරිපත් කිරීමයි

  • @spreadpeaceofmindful
    @spreadpeaceofmindfulСағат бұрын

    ලංකාවේ විවාදෙට එන්න කිව්වම වෙන බයිලා ගහල පැනල යන නායකයො ඉන්නෙ. පිස්සු මෑන්ල ලදරැවන්ට දේසනා තියනවා.

  • @sachinthashehan15
    @sachinthashehan153 сағат бұрын

    Mata mathakayi thatha wada kare palitha kohona sir laga ethakota oya sakachcha walat gihin LTT eken wasa dila thathayi siruyi hospitalhitiya

  • @damithjdn
    @damithjdn3 сағат бұрын

    නියම අදහසක්.... දිගටම ඕනේ.... ❤

  • @prasadranasinghe8434
    @prasadranasinghe84345 сағат бұрын

    ❤👍👍❤

  • @kushanwickramasinghe4298
    @kushanwickramasinghe42987 сағат бұрын

    මේ වැඩේ නියමයි...

  • @samanthaeluwawalage
    @samanthaeluwawalage12 сағат бұрын

    Weadak.nea.

  • @pm.kusuman6379
    @pm.kusuman637913 сағат бұрын

    ලෝකූ ගාණක් ලේබේණ්න ඒතී

  • @sethiyaisuru6527
    @sethiyaisuru652713 сағат бұрын

    ❤🎉

  • @rohannanayakkara9367
    @rohannanayakkara936714 сағат бұрын

    WoW.....Your are a real person....

  • @rohannanayakkara9367
    @rohannanayakkara936714 сағат бұрын

    එම්මානුවෙල් ඇත්තටම, අතින් අරන් පුකේ තියාගත්තා... මම ඉන්නෙ ෆ්‍රංසේ

  • @Lionking65816
    @Lionking658166 сағат бұрын

    😂උබ ලංකාවෙ ඉන්න කාලක්න්නි හිගන්නෙක්😂

  • @rohannanayakkara9367
    @rohannanayakkara9367Сағат бұрын

    @@Lionking65816 ආ.. දැන් උබ එම්මානුවෙල්ට ගොට්ට අල්ලන්නෙ... ඌ උබට කටට දුන්නාද

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika386814 сағат бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @user-bn1vl2ht7k
    @user-bn1vl2ht7k15 сағат бұрын

    Supirima akarayen unu meheyumak wagema sanath nishantha mejor thumage athi wishishta nirmanathmaka pahadili dakmath ekathuwee sidu kala meheyumehi saarthakathwaya siyallantama balawath woo adarshayak ha paniwidayak laba dei,,,,,,monam akaraye amaru kata yuththak uwada sabawatama kepau u nayakathwayak ,,,a nayakathwaya thula pahadili dakmak,,,a wagema a wenuwen wagakeema karata gena kriyathmaka weema ha a wenuwen thama sahurdayan ha ekata ekwa plan kota a sadaha dimonstration ekak ho bara ganaka puhunuwak laba eyata muhuna deemata athi hakiyawa ha aathma shakthiya divelop kireema a wagema thaman ha wesena siyallata thaman ha menma owunageda awasyathawayan ha owunage diwiyada watina bawa danagena kriyathmaka weema epamanak nowa athishaya sundarama siduweema wanne densil kobbakaduwa weetayange a atheetha athdakeemwalata garu kota minis ithihasaye minisunta ha thama sebalunta daruwekta men salakoo,,,(mehidee ohu eya sidukara thibenne awankawama bawa pawasiya yuthumaya,,thanikara paawa dennan ha nominisun wannawungen thorawa apa onaama adarshayak laba gatha yuththe sabawatama geewath woowangen miseka boru geewitha walin nowana waga mathakaye thabagatha yuthumaya,,,eheth eya haduna ganeema pahasu nowanu atha).....itha shrshta hamuda geewthayak gathakala uthum manusheeya gathi walin hebi minisekugeni...ewani woo athi bihisunu yuddhayaka wasiya menma thrupthimath bhawayakata paminennata hakiweema ewani woo karana boho pramanayak matha theeranayawoo bawa sadahan karannemi, A kese uwada awasan awasthawe sadahan kala karanawa anuwa,miya giya sanath nishantha wiruwage arakshakayan athishaya kedanwithawa eyata muhuna deemata sidu woo hethuwa sampoornayenma plan ekaka athishainma kuhakama ekthara woo siddiyaka just mised prthipalayaki,,ehidee sansarika pin pawda ismathu woo athara sanath nisantha mahathage punya irdiya a mohothe balawathwa pawathibawata kisidu sakayak natha,,ohuta deergayusha wewa,,, A samagamathawath deyak mehidee ismathu uni,,enam paarlimenthuwata bomb a praharayak ella kireemata thiboo bomba loriya owunge punya erdiyata kalinma soya gath athara emagin yam pipireemak sidu uni nam me wanathekma minisunge kate raw pili rawdena ..okunta kawruhari gahanne nane bombayak okkoma tika iwara wela yanna,,,,,yannen kiyana kathawa sabawata pathweemaki,,eheth owun sasare boho pin aththawunya ese owun kara athi de wala prathipal hethuwen owun sapa widina bawa owunda danee,,,,eheth owun nodanna owunata notherena ek deyak ma dannemi,,,,,,owunge sansarika gamanata owun kelawagena athi bawaya,,, Epamanak nowa owunata hari para penwa owunagen ratata yahapatha sidukarawa ganeeme sampoorna wagakeema himi sanga rathnaya(mehidee rathnaya yanu maanikyayak tharam watina adahasak gab woowada ,eya mila kala nohaki ath bhawayaki,,,)pawa me ththwaya therum nogena siteema ha,,wiwidakara waraprsada ha wadakatama nathi dewal godanagannata gos unge thathwayada balu nowatina thathwayakata pathwa unta yana athtk paathak sansaraye nathi bawada kiwa yuththemaya.....me wadasatahana idiripath kireemedi oba wisin itu karanu labana mehewarata uththamacharaya dakwiya yuthu athara,eheth eeta wada deya kiwa yuthumaya ,,geewithaya yanu sihinayakmaya sasara maga dakinaaa,,ebawin obada maada siyallomada dakina sihinaya wiya yuththe geewithwala watinakam hadunagena geewitha sukitha muditha kota in sanaseema miseka nikanma goda naga ganna puhu mannayen geewathweema nowana bawaya,,me thla oba wisin bena hara dakwanna woo karunu thula mulu mahath samaaja thalayama yahapath kireemata siyalu karunu anthrgrahanaya wee athi bawa danwana athara eya athi wishishta mehewaraki....

  • @Lionking65816
    @Lionking6581615 сағат бұрын

    ඊයා හූ 😂 Macron💪🇫🇷🇺🇦 ඇතුලු වම දින්නා😂👍 Far Right පරාදයි😂 අඩප්න් රුසියන් හිග්න්නො😢

  • @AshanSuranjana-ff3nw
    @AshanSuranjana-ff3nw6 сағат бұрын

    වම මැක්‍රොන්ගෙන් ස්වාදීනයි 😂🐃😊

  • @user-fn2jv5ig5s
    @user-fn2jv5ig5s15 сағат бұрын

    Lanka army ❤❤❤❤❤❤❤

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala444416 сағат бұрын

    බලන් ඉන්නෙ . නොකඩවා ගෙනෙන්න. ස්තුතියි!!!

  • @IwanSenarath577
    @IwanSenarath57716 сағат бұрын

    ඔබතුමාගේ යූටියුබ් නාලිකාවට මා රසිකයෙකු වශයෙන් එකතු වූයේ රුසියාව හා යුක්‍රේනය අතර සිදුවන යුද්ධය පිලිබඳව පුළුල්,තර්කානුකූල විග්‍රහයක් අපේක්ෂාවෙන්..සෑම සතියකම එම වැඩසටහන පැමිණෙන තෙක් මග බලා සිටියද මගේ මතකය නිවැරදි නම් ඔබතුමාට පසුගිය සති කිහිපයකදීම එම යුද්ධය පිලිබඳව පුළුල් විග්‍රහයක් ගෙන ඒමට නොහැකි වුණා යැයි මට සිතෙනවා..ලෝක දේශපාලනයට වඩා මා ඔබතුමාගේ නාලිකාවෙන් බලාපොරොත්තු වන්නේ යුදධය සමග භූ දේශපාලනයේ හැසිරීම පිලිබඳ විග්‍රහයයි.. නැණස කාර්ය මණ්ඩලයටත්,වැඩ සටහන මෙහෙයවන ඔබතුමාටත් මෙවැනි තර්කානුකූල විග්‍රහයන් ඉදිරිපත් කරීම පිලිබඳව අගය කිරීමට කැමතියි..මට විවේකයක් ලැබුනු විට ඔබේ වැඩසටහන් නැරඹීමට පුරුදු වී සිටිනවා.. විසි වසරක් ඇදී ගිය ආසියානුවන්ගේ සටන් හැකියාවන් ලොවට පෙන්වූ වියට්නාම් යුද්ධය පිලිබඳව පුළුල් වැඩසටහනක් ඉදිරිපත් කිරීමට ද ඔබතුමාට ආරාධනා කරනවා..ස්තූතියි..❤😊

  • @MeMe_Hub2752
    @MeMe_Hub275216 сағат бұрын

    අනෙ pulwama attack එක ගැන වැඩසටහනක් කරන්න පුලුවන්ද?🥲

  • @sanatpiyanta489
    @sanatpiyanta48917 сағат бұрын

    ❤ nari kohenda sinhayo aekka satan karanee❤.. udara nirbita virodhara ranaviruwan.. ❤❤ mage upaharayama wewaaa... deulowama uthpathtiya lebewa jivita parithtaya kara siyaluma.. pabala hamudawa.. navika hamudawan. Guwan hamuda virodhara ranaviruwan siyaluma dena..❤

  • @CoronaChina-g2y
    @CoronaChina-g2y17 сағат бұрын

    රුසියාව ඇෆ්ගනිස්තනෙදි ,Ukraine යෙ කල යුද අපරාද මූට පේන් නැ😠

  • @dharmasrithilakarathne3696
    @dharmasrithilakarathne369617 сағат бұрын

    A first class presentation. Well Done.

  • @buddhiindika6511
    @buddhiindika651117 сағат бұрын

    Greed putin......🙏🙏❤️❤️

  • @srijaya7895
    @srijaya789517 сағат бұрын

    කොටි අපිට කෙලියට වඩා මුන් අපිට කෙලලා

  • @saduniwathsala
    @saduniwathsala17 сағат бұрын

    සුපිරි

  • @saduniwathsala
    @saduniwathsala17 сағат бұрын

    👍👍👍👍

  • @Lionking65816
    @Lionking6581617 сағат бұрын

    උබ ලංකාව,රුසියාව මානව හිමික්ම් කඩපුවත් කියපන්?😠 යුද්දයක් කරල දෙමල මිනිස්සු ලක්සයක් මරල😢

  • @donaldworld7626
    @donaldworld762617 сағат бұрын

    Udde kare ltte misak api neweine parayo

  • @PamuduKumarasinghe
    @PamuduKumarasinghe17 сағат бұрын

    බෑ

  • @kolithasenanayake8188
    @kolithasenanayake818816 сағат бұрын

    තොපේ LTTE එක

  • @AshanSuranjana-ff3nw
    @AshanSuranjana-ff3nw6 сағат бұрын

    හොද වැඩෙ 😂

  • @shuttlespace04
    @shuttlespace045 сағат бұрын

    ​@@kolithasenanayake8188මිනීමරුවො 😠

  • @Lionking65816
    @Lionking6581617 сағат бұрын

    කාලක්න්නි හිගන 3 ලෝකෙ රටවල උං මැරියං👍⚰️😠

  • @Lionking65816
    @Lionking6581617 сағат бұрын

    ඇමරිකාව තව දියුනු වේවා❤🇺🇸🎉 ලෝකෙ බලවත්ම රට❤

  • @PamuduKumarasinghe
    @PamuduKumarasinghe17 сағат бұрын

    😂😂😂😂😂😂

  • @Lionking65816
    @Lionking6581615 сағат бұрын

    ​@@PamuduKumarasingheහිගන කාලක්න්නියෙක් හිගාවෙනවා😂

  • @tharakasajithvlog
    @tharakasajithvlog17 сағат бұрын

    බොහොම හොඳයි අයියේ. දිගටම ඔන 👍

  • @manjulalakruwanperamunage9039
    @manjulalakruwanperamunage903917 сағат бұрын

    ❤❤❤❤❤ ජය වේවා....

  • @user-gm8wx6rg6y
    @user-gm8wx6rg6y18 сағат бұрын

    Thanks for your great explanation

  • @Hikeitjob
    @Hikeitjob18 сағат бұрын

    Parana update ne..

  • @IndikaRathnakumara-iq2jk
    @IndikaRathnakumara-iq2jk18 сағат бұрын

    පැහැදිලි ඉදිරිපත් කිරිමක් ස්තූතියි

  • @prasadpremachandra2990
    @prasadpremachandra299018 сағат бұрын

    සුපිරිම ඉදිරිපත් කිරීමක් ❤

  • @bNj793
    @bNj79318 сағат бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamilaattale2825
    @chamilaattale282519 сағат бұрын

    ඔබ විසින් දක්වන කරුණු ඉතා පැහැදිලි

  • @kasunviraj7861
    @kasunviraj786119 сағат бұрын

    ඉතාමත් වැදගත් ♥️♥️

  • @abdulhafeel9666
    @abdulhafeel966619 сағат бұрын

    Excellent analysis and excellent explanation. Good job. Thank you so much. Really appreciate.

  • @user-rt6fn1vi1t
    @user-rt6fn1vi1t19 сағат бұрын

    නියමයි. හැම සතියකට සැරයක්ම ගෙවුනු සතියේ ගෝලීය දේශපාලන පුවත් වීඩියෝ එකක් ගේන්න

  • @sameeranishanmunasinghe3984
    @sameeranishanmunasinghe398419 сағат бұрын

    ❤👍

  • @m.m.a.sumithchandana1553
    @m.m.a.sumithchandana155319 сағат бұрын

    කරුණු ඉදිරිපත් කිරීම ඉතාමත්ම සාරවත්ය.එමෙන්ම කාලෝචිතය. නිවැරදි කරවා ගත යුතු යැයි මා විශ්වාස කරන කරුණ නම්,වාක්‍ය කණ්ඩ කණ්ඩ දිගු වැඩිවීමය. එමෙන්ම නිශ්චිත කර්ණු සඳහන් කිරීමකට වඩා,අනියමාර්ථයෙන් අදහස් දැක්වීම නොගැලපෙන බව මාගේ හැඟීමයි.

  • @asankanihal5279
    @asankanihal527920 сағат бұрын

    Bading.&mahinda.rajapaksa

  • @isurueranga3218
    @isurueranga321820 сағат бұрын

    .අපෙ වීරයො ලොවක් මවිත කර මෙහයූමක්.ගිනිගන්න නැවෙ දූම වත් බලන්න මාත් දෙව්නූවර ප්‍රදීපාගාරය ලගට දිව්වා..මතකයි. මෙවාගෙ අයිතිකාරයා..kp ගැන ඔබ තූමා මොකද කියන්නෙ... ඌ දැන් දිවයිනටම සාම විනිසුරු වෙලා ද. ඒ කාලේ නං කිව්වේ අපෙ රණවිරු නැතිකරන්න කොටින් ගෙ අවි සැපයූම් කරු කියල නෙ..

  • @lakmaldanushka2552
    @lakmaldanushka255220 сағат бұрын

    හොඳ වැඩසටහනක්

  • @MrDuleepa
    @MrDuleepa20 сағат бұрын

    ඔබ ලබාදෙන දැනුම ඉතාම වැදගත්