ලෝක නායකයින් ගණනාවකට දිවි අහිමි කළ අභිරහස් ගුවන් අනතුරු 5ක් | Conspiracy Theory Chapter 1

Ойын-сауық

අදටත් නොවිසඳුන අභිරහස් ගුවන් අනතුරු 5ක් පිළිඹඳ විශ්ලේෂණාත්මක අනාවරණයයි මේ.
Subscribe: / @insight-nenasa
අදාල පෙර වැඩසටහන්
ජනපතිට මෙන්ම ඉරාන බුද්ධි අංශයටත් වැරදුණ තැන | අනතුරට අදාල සියළු පැතිකඩ සම්බන්ධ තාක්ෂණික විග්‍රහය • ජනපතිට මෙන්ම ඉරාන බුද්...
මූලාශ්‍ර:
CNN, BBC, Al-Jazeera, Times of India, Google Gemini and ChatGPT
Music tracks used in this video:
------------------------------
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
------------------------------
------------------------------
Somewhere In Nature by Simon More / user-73416670 Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0 Free Download / Stream: bit.ly/2CDmNO2 Music promoted by Audio Library • Somewhere In Nature - ...
------------------------------
------------------------------
Music: Pucker Up - Jingle Punks (No Copyright Music) • Pucker Up - Jingle Pun...
------------------------------
00:00 පෙරවදන
01:38 පිලිපීන ජනපති රමෝන් මැග්සේසේ
04:04 එ.ජා. නි. මහලේකම් ජැක් හැමර්ස්ක්ජෝල්ඩ්
06:57 පැනමාවේ හමුදා පාලක ඔමාර් ටොරිජෝස්
09:31 මොසැම්බික් ජනපති සැමෝරා මාකල්
12:39 පාකිස්ථානයේ හමුදා පාලක ජනරාල් සියා උල් හක්
#conspiracytheory #conspiracy #aircrashinvestigation

Пікірлер: 61

  • @jayathnandana7955
    @jayathnandana7955Ай бұрын

    මෙපමනකලක් ගුවන් අනතුරු ගැන අපූරු විග්‍රහ ඉදිරිපත් කල ඔබ මේ කරන දෙයත් අපූරුයි ජය වේවා !

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256Ай бұрын

    පකිස්ථානයේ සියා උල් හක් විසින් කරනු ලැබූ පරිවර්තනයන් ගෙන් අදටද පකිස්ථානයට ගැලවීමක් නැතුවා මෙන්ම , ලංකාවේ ජූනියස් රිචඩ් ජයවර්ධන විසින් කරනු ලැබූ පරිවර්තනයන් නිසා ලාංකිකයන් වන අපටත් ලංකාවටත් මේ වන විටද ගැලවීමක් ලැබී නැත.

  • @sachinsahasmina9842
    @sachinsahasmina9842Ай бұрын

    භූ දේශපාලනය ගැන ඉදිරිපත් කරන වීඩියෝ මාලාව ඉතාම රසවත්.good job❤

  • @insight-nenasa

    @insight-nenasa

    Ай бұрын

    බොහොම ස්තුතියි

  • @pathumprabath8450
    @pathumprabath8450Ай бұрын

    ඔබතුමා ලස්සනට සිංහල හසුරුවනවා❤

  • @insight-nenasa

    @insight-nenasa

    Ай бұрын

    බොහොම ස්තුතියි

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981Ай бұрын

    බොහොම ස්තූතියි ඔබට වටිනා තොරතුරු ..ගොඩක් අනතුරු සදහා අයහපත් කාලගුණය ..බලපා ඇති බව පෙනී යයි...

  • @asithabandara1617
    @asithabandara1617Ай бұрын

    මානුශීය මෙහෙයුමට අදාල වීඩියෝ මාලාවටත් මේ ප්‍රමුඛතාවය දුන්නා නම් වටිනවා, ඒ වීඩියෝ මාලාව බලාපොරොත්තුවෙන් ඉද්දි ඒ ගැන සදහනක්වත් නෑ

  • @insight-nenasa

    @insight-nenasa

    Ай бұрын

    සුපුරුදු ඉරිදා සුපුරුදු වෙලාවටම

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562Ай бұрын

    ඇයි උපාලි විජේවර්ධන , අශ්රොෆ් ඇමති තුමා. ඒ දෙන්නටත් වුණේ ඒකමයි.

  • @danapalagd7118
    @danapalagd7118Ай бұрын

    ලෝක ඉතිහාසය දැනගැනිමට සැලැස්වීම .ඔබට ගොඩක් ස්තුතිකරමි.

  • @jayanthamidipolawatta9650
    @jayanthamidipolawatta9650Ай бұрын

    සහතික ඇත්ත.... දන්නෝ දනිති

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981Ай бұрын

    ලංකාවේ සිදුවූ අනතුරු ගැනත් වීඩියෝ එකක් ඕනා ස්තූතියි

  • @SupunChanaka-fv8zn
    @SupunChanaka-fv8znАй бұрын

    Super

  • @insight-nenasa

    @insight-nenasa

    Ай бұрын

    Thanks

  • @kcdmine3635
    @kcdmine3635Ай бұрын

    අපේ බුලට් එක උපාලි විජේවර්දන.

  • @samthrimavithana8243
    @samthrimavithana8243Ай бұрын

    Good

  • @kavinduheshan691
    @kavinduheshan691Ай бұрын

    මොකා වැටුනත් වැඩක් නැ බන් ලංකාවේ ගවයෙක් වැටෙන්නැතුව👍👊

  • @HhhbBbb-fb1hh

    @HhhbBbb-fb1hh

    Ай бұрын

    වැටෙන එකා තනියෙන් වැටෙන්නෙ නැහැ නෙ😂,pilot ,co-pilot ලා දෙන්නාත් එක්කනෙ වැටෙන්නෙ😂

  • @kavinduheshan691

    @kavinduheshan691

    Ай бұрын

    @@HhhbBbb-fb1hh උන් දෙන්න පව් ඉතින්.😂

  • @HhhbBbb-fb1hh

    @HhhbBbb-fb1hh

    Ай бұрын

    @@kavinduheshan691 😂

  • @asokatissakumara3179
    @asokatissakumara3179Ай бұрын

    හොඳ වීඩියෝ එකක් , ස්තුතියි ඔබට

  • @sanathniranga375
    @sanathniranga375Ай бұрын

    👍👍 tnx u

  • @SameeraSenarathna-xl3cw
    @SameeraSenarathna-xl3cwАй бұрын

    Simply & correctly

  • @KALINDU01
    @KALINDU01Ай бұрын

    🔥🔥🔥

  • @user-kz3mt2qo8r
    @user-kz3mt2qo8rАй бұрын

    සත්‍ය පැහැදිලි කලාට ස්තූතියි

  • @LilanthaSampath-wv4rt
    @LilanthaSampath-wv4rtАй бұрын

    ❤❤❤❤❤

  • @rockyslisrael934
    @rockyslisrael934Ай бұрын

    One of the best channel I ❤

  • @insight-nenasa

    @insight-nenasa

    Ай бұрын

    Thanks

  • @nuwanranasinghe7273
    @nuwanranasinghe7273Ай бұрын

    උපාලි ගැනත් කියන්නන

  • @asokatissakumara3179
    @asokatissakumara3179Ай бұрын

    ❤❤❤❤❤❤

  • @RamithD
    @RamithDАй бұрын

    Perfect 👍

  • @insight-nenasa

    @insight-nenasa

    Ай бұрын

    Thanks 👍

  • @gayanthaperera5764
    @gayanthaperera5764Ай бұрын

    👍

  • @IronMan-u2m
    @IronMan-u2mАй бұрын

    සියා උල් හක් කිය්න්නෙ ඇමරිකාවෙ හිතවාදියෙක්😂ඇමරිකන් තානාපතිත් මැරුනා ඒ හෙලිකොප්ටරෙ කඩන් වැටිලා😂

  • @ggchandrathiaka5973
    @ggchandrathiaka5973Ай бұрын

    ❤❤

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2eАй бұрын

    ❤🎉❤🎉❤🎉

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2eАй бұрын

    කාලකන්නි ඇමරිකන් තිරිසන්නු

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562Ай бұрын

    Background noise එක අයින් කරන්න ආය videos දාද්දී..

  • @Mudhunters90
    @Mudhunters90Ай бұрын

    ❤❤❤🇱🇰🇱🇰🇳🇿🇱🇰

  • @user-dg2mx7nr1c
    @user-dg2mx7nr1cАй бұрын

    ඔබගේ කැපවීමට අපගේ ගෞරවය

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990Ай бұрын

    බලලෝබී සුද්දෝ

  • @dhammikajayadewa6436
    @dhammikajayadewa6436Ай бұрын

    Ekin eka pehedili karanna

  • @lankatimelapse
    @lankatimelapseАй бұрын

    අශ්රෝෆ් නැති වුනේත් Mi17 එකක් මාවනැල්ල පැතේතේ දී කඩාම් වැටිලා නේද ,ඒකත් කුමන්ත්‍රණයක් කියලා කතාවක් ගියා නේද ? 😮

  • @poornaranasinghe5103

    @poornaranasinghe5103

    Ай бұрын

    Yes , rajayen karapu deyak ! Pora eastern wala wenma Islamic state ekak illuwa kenek

  • @HhhbBbb-fb1hh
    @HhhbBbb-fb1hhАй бұрын

    මැතකාලිනව වැග්නර් කුලි හමුදාවේ නායකයා ගෙ මරනය ත් මෙ වගෙ සිද්ධිය ක් ම තමයි.

  • @user-nv9ju9dc3i
    @user-nv9ju9dc3iАй бұрын

    Lockerbie bombing. Large sections of the aircraft crashed in a residential street in Lockerbie, killing 11 residents. With a total of 270 fatalities, it is the deadliest terrorist attack in the history of the United Kingdom. A Libyan man accused of being involved in making the bomb that destroyed Pan Am Flight 103 over the town of Lockerbie, Scotland, in December 1988 pleaded not guilty on Wednesday to three federal charges brought against him in Washington, DC. - Wed February 8, 2023 Which is your opinion on this?

  • @insight-nenasa

    @insight-nenasa

    Ай бұрын

    Will have to research

  • @shuttlespace04
    @shuttlespace04Ай бұрын

    රයිසියා මැරුන එකට දුකනම් උබත් මැරියං 😂

  • @ggchandrathiaka5973

    @ggchandrathiaka5973

    Ай бұрын

    අදහස් දක්වන්න ඒක ප්‍රශ්නයක් නෙවෙයි ඒත් තමුන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. නැණස channel එක කරන මහත්මයා ඔහේට වඩා හුඟක් තමන්ගේ අංශය ගැන ඉගෙනගත්තු සහ අත්දැකීම් ලත් නිලධාරියෙක් වගේම විශිෂ්ඨ රණවිරුවෙක්. ඔහෙ වගේ උන්ට අද ඔහොම නින්දිත ප්‍රකාශ කරන්න හරි ජිවිතේ බේරුවේ මේ වගේ මිනිස්සු කියන එක අමතක කරන්න තරම් ගුණමකු වෙන්නෙපා. මෝඩ ඇති ඒත් ප්‍රදර්ශනය කරන්න එපා😂

  • @shuttlespace04
    @shuttlespace04Ай бұрын

    Premadasa මැරුවෙත් ඇමරිකාවඩ?😂

  • @shuttlespace04
    @shuttlespace04Ай бұрын

    මුගෙ අම්මා මැරුවෙත් ඇමරිකාව😂

  • @IronMan-u2m
    @IronMan-u2mАй бұрын

    😂අනෙ පකො😂 බොරු කියන්න එපා😂 රයිසි පින්නයා හෙලිකොප්ටරෙ කඩන් මැරුන එකත් වෙන රටවල් අල්ල් ගන්නවා😂

  • @ggchandrathiaka5973

    @ggchandrathiaka5973

    Ай бұрын

    ගොනෙක් උනාට තප්පුලන්න එපා බං උබලා වගේ නිකම්මු නෙවෙයි මේ චැනල් එක කරන්නේ ගුවන් යානා සම්බන්ධව ඔහේට වඩා දැනුමක් වගේම අත්දැකීම් තියන රණවිරුවෙක් . ඔහෙලා වගේ උන්ට තප්පුලන්නවත් අද ඉඩක් ලැබුණේ මෙවගේ රණවිරුවන් කරපු කැපකිරීම් හින්දා කියලා අමතක කරන්න තරම් අමන වෙන්නෙපා. අනික අත්වැරදීම් වෙන්න පුලුවන් ඒත් ඒක පෙන්නලා දෙන්නවත් ස්වයං විනයක් ඇතිව කරන්න

  • @shuttlespace04

    @shuttlespace04

    Ай бұрын

    @@ggchandrathiaka5973ඉතින් අපිට පකඩ 😂පින්පඩි pension නිකම්මු😂

  • @IronMan-u2m

    @IronMan-u2m

    Ай бұрын

    පින්පඩි පෙන්සන් කාරයෙක්ඩ?😂

  • @chamuduonara6067

    @chamuduonara6067

    Ай бұрын

    ​@@IronMan-u2m ube ammala vesa kamata gihin ube ammage ahaval deval vikunala kiyak hari hoyagannavata vada pension thiyena minissu salli hoyaganne vidiha hodai 😂😂

  • @chamuduonara6067

    @chamuduonara6067

    Ай бұрын

    ​@@IronMan-u2mpuka vikunapu eka 😂😂

Келесі