කොටි පාවෙන අවිගබඩා ජාත්‍යන්තර මුහුදට සීමා කළ ගුවන්-නාවික ඒකාබද්ධ ප්‍රහාරය | 4th Eelam War-Episode 22

Ойын-сауық

කොටි ආයුධ ජාවාරමේ මහ මොළකරුවෙකුද බිලිගනිමින් සිව්වන ඊළාම් යුද්ධයේදී කොටින් සතු පළමු පාවෙන අවි ගබඩාව විනාශ කරන්නට දියත් කළ නාවික-ගුවන් ඒකාබද්ධ වික්‍රමය පිළිඹඳ ඔබ කිසිදා නෑසූ කතා පුවතයි මේ.
Subscribe: / @insight-nenasa
00:00පෙරවදන
01:48 රහසිගත දුරකථන ඇමතුම
06:27 ඉන්දීය බුද්ධි තොරතුර
10:56 සූදානම
15:59 කොටුකර ගැනීම
25:23 තීරණාත්මක ගුවන් ප්‍රහාරය
33:38 අවසන් ප්‍රහාරය
පෙර වැඩසටහන්:
යුද්ධය පටන් ගනිද්දිම හමුදාව අසරණ කරවන්නට ප්‍රභාකරන් ගහපු ගේම | කට්ටපරිච්චාන් සටන • යුද්ධය පටන් ගනිද්දිම හ...
දෙවන මෙහෙයුමේදීම එල්ල වූ ප්‍රහාරයෙන් වරායට කොටු වූ ජෙට්ලයිනර් නෞකාව එළියට ගත් හැටි • මුහුදු කොටි ප්‍රහාරය න...
මාවිල් ආරු මහ සටන | 4 වන ඊළාම් යුද්ධය ආරම්භ කළ දියමංකඩ මෙහෙයුම • මාවිල් ආරු මහ සටන | 4t...
ජනරාල් ෆොන්සේකාගේ දුරදක්නා නුවණින් ශක්තිමත් වූ 'ජාතික පෙරමුණ-මුහමාලේ' අල්ලන්නට කොටි සැලසුම් කරයි • ජනරාල් ෆොන්සේකා නිමැවූ...
දින දහයකින් යාපනය අල්ලන්නට කොටි සිදුකළ සැලසුම නිසා ඇවිල ගිය මුහමාලේ සංග්‍රාමය • දින දහයකින් යාපනය අල්ල...
මුහමාලේ වෙත සැලසුම් කළ ගුවන් ප්‍රහාරය නැගෙනහිරට යොමුකරවීමෙන් තවත් විනාශයක් • මුහමාලේ වෙත සැලසුම් කළ...
5 වන විජයබාහු චාලි කම්පැනියේ වික්‍රමය නොවන්නට 2006දී කොටි යාපනය අල්ලන • 5 වන විජයබාහු චාලි කම්...
කොටි ත්‍රස්තයින්ට මුහමාලේ සටන් පෙරමුණ අපායක් බවට පත්කළ යුධ හමුදාවේ ප්‍රතිප්‍රහාරය • කොටින්ට මුහමාලේ සටන් ප...
මේ සැලසුම කලින් දියත් කළා නම්, ජීවිත බොහෝ ගණනක් බේරා ගැනීමට පුළුවන්කම තිබුණා • මේ සැලසුම කලින් දියත් ...
මහින්දගේ නියෝගයෙන් සාම්පූර් මුදාගැනීමේ මෙහෙයුම දියත් වූ හැටි • මහින්දගේ නියෝගයෙන් සාම...
ප්‍රභාකරන්ගේ සැලසුම් පරදවන්නට ෆොන්සේකා ගෙනා නවතම යුධ උපක්‍රමය • ප්‍රභාකරන්ගේ සැලසුම් ප...
විශේෂ බලකා බලඇණි තුනක් සාම්පූර් කොටි බලකොටුවට කඩාවදී | කට්ටපරිච්චාන් මායිමේ දරුණු සටන් • විශේෂ බලකා බලඇණි තුනක්...
සාම්පූර් මෙහෙයුමේ දරුණුතම සටන | කට්ටපරිච්චාන් පාලම අසළ විශේෂ බලකා වික්‍රමය • සාම්පූර් මෙහෙයුමේ දරුණ...
සම්පූර්ණ ගෞරව විශේෂ බලකායට හිමිකර දෙමින් සාම්පූර් මෙහෙයුම අවසන් වෙයි • සම්පූර්ණ ගෞරව විශේෂ බල...
මුහමාලේ පළමු අසාර්ථක මෙහෙයුම | දරුණු ත්‍රස්ත ප්‍රතිරෝධය මැද අතරමඟින් ආපසු හැරී එන්නට සිදුවුණා • මුහමාලේ පළමු අසාර්ථක ම...
ආරක්ෂක මණ්ඩලයවත් නොදැන දියත් කළ විනාශකාරී මෙහෙයුම | ගුවන් හමුදාව නොවන්නට විනාශය තවත් බරපතලයි • ආරක්ෂක මණ්ඩලයවත් නොදැන...
මෙතරම් විනාශයක් සිදුවූයේ ඇයි? | යුධ න්‍යායාත්මක විශ්ලේෂණය • මෙතරම් විනාශයක් සිදුවූ...
දිගම්පතන බෝම්බ ප්‍රහාරය • නාවික හමුදා ඉතිහාසයේ ස...
කොටි සමඟ සිදුකළ සියළු සාම සාකච්ඡා වල අවසානය • වසර ගණනක් පුරා සිදුකළ ...
මූලාශ්‍ර:
රණමඟ ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න
Gota’s War - C.A. Chandraprema
Assignment Peace in the Name of the Motherland by L.M.H. Mendis
The Situation Report Column Series by Iqbal Atas one Sunday times
Diamond of the Silent Blue - Sri Lanka Navy 60th Anniversary Publication
Music tracks used in this video:
------------------------------
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
------------------------------
------------------------------
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
------------------------------
------------------------------
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
------------------------------
#srilankaarmy #srilankanavy #srilankaairforce

Пікірлер: 462

  • @chamaraabeywickrama625
    @chamaraabeywickrama62515 күн бұрын

    ඉතාමත් ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරන මෙම වැඩසටහන් අප මව්බිම කෙරෙහි ඇති ආදරය තව තවත් ත්‍රීව කරන අතර සදාදරණීය රණවිරුවන්ගේ අප්‍රමානික කැපකිරීම් සදාතනික මතකයේම ගිල්වනු ඇති.. නැණස කණ්ඩායම,ඔබට ජයෙන් ජයම වේවා...!!!

  • @Tharinda2002

    @Tharinda2002

    9 күн бұрын

    ඒ කැපකිරීම 🫡♥️🇱🇰

  • @travelkitchen4246
    @travelkitchen424615 күн бұрын

    මේ නිවුස් එක ඒ කාලෙ අහනකොට තිබුන මොරල් එකම අදත් තියනව 💛 මම දැකපු හොදම ඉදිරිපත් කිරීමෙ චැනල් එකක් 🎉

  • @jayasingherh5466
    @jayasingherh546615 күн бұрын

    මුළු ඇඟම හිරිවැටුනා මේක බලද්දි. ජීවත්ව සිටින තුරු කවදාවත් අමතක නොවේවි අපේ ත්‍රිවිධ හමුදාවන්ගේ ඒ කැපකිරීම් නම්❤❤❤

  • @manujaprabaswara9799

    @manujaprabaswara9799

    14 күн бұрын

    ලංකාවේ ගොබ්බයන්ට දැන් වෙන හමුදාවක් ලොකු වෙලා තියෙන්නේ 😂

  • @abxy9236

    @abxy9236

    14 күн бұрын

    ​@@manujaprabaswara9799 කුණු ජෙප්පෝ නේද ?

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE188814 күн бұрын

    ඉන්ධන වල ප්‍රමාණවත් බව පිළිබඳව පැහැදිලි ගැටලුවක් හඳුනාගෙන තිබියදීත් තම අරමුණ කරා ගමන් කිරීමට ගුවන් හමුදාව තීරණය කිරීම, ඔවුන් සතු චිත්ත ශක්තිය මොනවට විදහාපාන අවස්ථාවකි.👏👏 ❤🙏 🤝 🇱🇰🇱🇰

  • @prasadpremachandra2990

    @prasadpremachandra2990

    14 күн бұрын

    අනිවාරයෙන්ම ❤

  • @RATHNAYAKE1888

    @RATHNAYAKE1888

    13 күн бұрын

    @@prasadpremachandra2990 ❤️🤝

  • @aselaroshan9152
    @aselaroshan915215 күн бұрын

    පිළිවෙලකට ඉදිරිපත් කරන වැඩ සටහන් පෙළ ස්තුතියි

  • @DilanTharaka-tu6hq
    @DilanTharaka-tu6hq14 күн бұрын

    ඒ වික්‍රමයට සම්බන්ධ වූ රටේ ජනාධිපතිවරයා ,නාවික ,ගුවන්,හමුදා පතිවරුන්ට සහ රණවිරුවන් ට හදවතින් තුති,ඔබටත් ස්තුති

  • @swarnalatha5248

    @swarnalatha5248

    Күн бұрын

    Janadipathi gananam kiyanna epa ..Dan eyata echchrtma minissu adarei...Dan lankawa diyunuine ned

  • @bestscience9632
    @bestscience963215 күн бұрын

    "අධිශ්ඨානය"රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ❤

  • @prasadpremachandra2990

    @prasadpremachandra2990

    14 күн бұрын

    යුද්ධය කාලේ උතුරේ මුහුදේ හිටපු කොල්ලෝ මෙතුමට අදටත් දෙවියෙක්ට වගෙ ගරු කරනවා

  • @bestscience9632

    @bestscience9632

    13 күн бұрын

    @@prasadpremachandra2990 මට වයස 20 යි KDU එකට Application දාල බලන් ඉන්නෙ මේ... අපිත් ඒ වගෙම ගරු කරනව යුද්ධෙ ගැන ලියවුණ ගොඩක් පොත් කියවල තියනව තව වටින පොතක් තමයි රණ මග ඔස්සේ නන්දිකඩාල් මේජර් ජෙනරල් කමල් ගුණරත්න

  • @lahirueeshwara

    @lahirueeshwara

    10 күн бұрын

    වයිස් අද්මිරාල්

  • @sinhaputhun5817

    @sinhaputhun5817

    3 күн бұрын

    අනිවාර්යයෙන්ම ❤❤❤​@@prasadpremachandra2990

  • @tharukadinith4709
    @tharukadinith470915 күн бұрын

    මේ තරම් ලස්සනට වැඩසටහන් ඉදිරිපත් කරන කෙනෙක් යූ ටියුබ් එකේ දැක්කමයි මම..අයියේ ඊළඟ එක එනකන් සීරුවෙන් ඉන්නේ ❤️❤️❤️❤️

  • @gamunuanuradha
    @gamunuanuradha15 күн бұрын

    ඇඟම හිරිවැටෙනවා මේවා බලනකොට❤. හමුදා අතර සහයෝගය හොදින් පෙනෙනෙ මෙහෙයුමක් තමයි මේක❤. ඉක්මනටම ඊළග වීඩියෝ එකත් දාන්න ❤. ස්තූතියි ඔයාට ❤

  • @bandusilwa7967
    @bandusilwa796715 күн бұрын

    ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි එම අවස්ථාවේ සටනට පනපෙවූ සියලු රණවිරුවන් හද පිරි බැතියෙන් සිහි කරමි සොයුරණි ඔබලාගේ කැපවීම අපගේ දේශයට සැනසීම උදාකර ඇත.

  • @user-wj8hg9mr3g
    @user-wj8hg9mr3g12 күн бұрын

    සුපිරි අයියේ ඔය වෝයිස් එක ඇහෙන කොට මාර මෝරාල් එකක් එනවා

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek900614 күн бұрын

    මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි. යුධ පුවත් ඉතා හොඳින් ලබාදෙන ඔබට ස්තුතියි.

  • @dimu_liyanage
    @dimu_liyanage15 күн бұрын

    මේ වගේ වීඩීයෝ එකක් හදන්න ලොකු මහන්සියක් වෙනවා. Hat off for that !!!

  • @thilinabandara365
    @thilinabandara36515 күн бұрын

    අද නම් කොටි ජාන වලට සැහෙන්ට රිදලා 😂😂😂😂

  • @naveenkavishka3723
    @naveenkavishka372315 күн бұрын

    රටේ පාලකයින්ට කේලින් තිරනයක් ගන්න බැරිවුනාට.... තමන්ගේ ජිවිතේට තියන ආසවත් අත් ඇරලාදලා මේහෙයුම අතිශය සාර්ථක අවසන් කල විශිශ්ටතම ත්‍රිවිද හමුදාවක් අපේ මවුබිමට ඉන්නවා❤

  • @mortzkizshikesh9375

    @mortzkizshikesh9375

    14 күн бұрын

    රටේ පාලකයන් කෙලින් තීරණයක් අරගෙනයි යුද්ධය අවසන් කලේ😊!!!

  • @matheesha.amaraseakara

    @matheesha.amaraseakara

    12 күн бұрын

    මෝඩ කමෙන්ට් එකක්. ඊට කලින් පාලකයො ඒහෙම ඉන්න ඇති. හැබැයි මහි්න්ද ඒහෙම නෙවයෙි. මේ මෙහෙයුම පාලකයාට නවත්තන්න එක කෝල් එකයි දෙන්න ඔ්න

  • @jagathegodawattha5826
    @jagathegodawattha582615 күн бұрын

    මොනා උනත් කරන්නාගොඩ සෑහෙන වැඩ්ඩෙක්...

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    14 күн бұрын

    Ai mona unath...?????? 😜😆

  • @mangalaupulwila2948

    @mangalaupulwila2948

    14 күн бұрын

    අනිවාර්යයෙන්ම ❤❤සුපිරි වැඩ්ඩෙක්. ෆොන්සේකාට නොදෙවෙනි නිර්භීතකමක්, පෞර්ෂයක් තියෙන වැඩ්ඩෙක් 🎉

  • @prasadpremachandra2990

    @prasadpremachandra2990

    14 күн бұрын

    වැඩ්ඩෙක් වගේම නේවි එකට හිටපු ඩෙන්සිල් කොබ්බෑකඩුව වසන්ත කරන්නාගොඩ සර් තමයි

  • @prasadpremachandra2990

    @prasadpremachandra2990

    14 күн бұрын

    ​@@mangalaupulwila2948මනුස්සකමයි නිහතමානිකමයි අතින් ෆෝන්සේකාට මෙතුමගෙ අහලකටවත් එන්න බෑ

  • @WajiraHerath-fq9th

    @WajiraHerath-fq9th

    10 күн бұрын

    එතුමා හැම වෙලේම හිතුවේ ltte එකට රිදෙන්නට ගහන්න...

  • @Ranapriya2
    @Ranapriya215 күн бұрын

    මේ තරම් logically ඉදිරිපත් කරන academically advanced war diary පිටුවක් බාල comment වලින් කැත නොකරන්න.

  • @chirathvithanage7308

    @chirathvithanage7308

    15 күн бұрын

    True

  • @Kavindujayaweera-yb8gv

    @Kavindujayaweera-yb8gv

    15 күн бұрын

    LTTE Koti patiyek innawa u thamai meke jara karanne. 😊

  • @kasunkemal8256

    @kasunkemal8256

    15 күн бұрын

    Yes broo👌❤️

  • @yasiruhero9877

    @yasiruhero9877

    15 күн бұрын

    Exactly ❤😌

  • @Elfutin

    @Elfutin

    15 күн бұрын

    @@chirathvithanage7308 උබෙ අම්ම්ගෙ හුට්ට adavanced war diary😹😹 කොහෙඩ logical😹 මූ බයියෙක් මයිනට කඩේ යන.

  • @DilshanDilshan-ns6kc
    @DilshanDilshan-ns6kc15 күн бұрын

    ආයිත් හුකාගන්න වගේ ආස ltte පොන්න පැටව් ටික

  • @Kavindujayaweera-yb8gv
    @Kavindujayaweera-yb8gv15 күн бұрын

    R. Sampandan Kotiya Marichcha ekata kamathi aya Like dagena yanda..😊😊😊

  • @harshanakaluaggala5755

    @harshanakaluaggala5755

    15 күн бұрын

    හරියට හොයලා බලලා කතා කරපන් බූරුවෝ

  • @sujithmadusankaNaNayakkara

    @sujithmadusankaNaNayakkara

    14 күн бұрын

    ​@@harshanakaluaggala5755 ඇයි සම්බන්දන් තාත්තද තොගේ

  • @jumanji5239

    @jumanji5239

    13 күн бұрын

    Modakam pennanda epa methana!

  • @arunagunawardane3700
    @arunagunawardane370014 күн бұрын

    Thank you, buddy ❤❤❤

  • @insight-nenasa

    @insight-nenasa

    14 күн бұрын

    Any time!

  • @someshdarshana8928
    @someshdarshana892820 сағат бұрын

    ඉස්තූතියි ඔබට මේ සම්බන්දව ඉදිරිපත් කීරීම නිසා තමා අපි මෙය.දැන ගත්තා

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka198114 күн бұрын

    අති විශිෂ්ඨයි ❤️❤️ බොහොම ස්තූතියි නැනස අපේ රනවිරුවන්ගේ අසීමිත කැපකීරිම් ❤️❤️

  • @user-xd6yk5rx9e
    @user-xd6yk5rx9e15 күн бұрын

    අගනා ඉදිරිපත් කිරීමක් ස්තූතියි

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath189415 күн бұрын

    අලුත් එකත් සුපිරි ඉදිරිපත් කිරීමක් ❤❤❤💐💐💐

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh375315 күн бұрын

    ❤ ස්තුතියි ඇගයීම

  • @user-dw4nu7ub6m
    @user-dw4nu7ub6m15 күн бұрын

    Oyage hema vidiyo ekakma බලනවා ජයවේවා rata වෙනුවෙන් karana සේවය ta❤❤❤

  • @MeMe_Hub2752
    @MeMe_Hub275215 күн бұрын

    නිකමට හිතපල්ලකො. top gun Mavrick වගේ මේකෙනුත් ෆිල්ම් එකක් ගැහුවනම්.. මැවි මැවි පේනවා😪

  • @insight-nenasa

    @insight-nenasa

    15 күн бұрын

    ඇත්තෙන්ම Top Gun Maverick එකේ තාක්ෂණික සහ සෛද්ධාන්තික වශයෙන් සිදුවිය නොහැකි බොහෝ දේ සිදු කරන හැටියට පෙන්වනව. නමුත් මේව 100%ක් ඇත්ත. අවාසනාව එහෙව් සිනමාකරුවන් අපට නැති එක

  • @ishanfernando3334

    @ishanfernando3334

    15 күн бұрын

    Matath ekama hithuna ❤

  • @ishanfernando3334

    @ishanfernando3334

    15 күн бұрын

    @@insight-nenasaඔව් මම දැක්කා සමහර අය simulation වලින් පවා prove කරනවා එවා කරන්න බෑ කියල

  • @Pkthama2478

    @Pkthama2478

    15 күн бұрын

    ​@@ishanfernando3334හොදම උදාහරණය F 14 එකයි SU 57 එකයි අතර වෙන ඩෝග් ෆයිට් එක

  • @MihirangaFernando

    @MihirangaFernando

    14 күн бұрын

    Plots num ona tharum...

  • @Speedddd-i8r
    @Speedddd-i8r15 күн бұрын

    Ltte සන්විදානය කොච්චර පහත්ද කියනවනම් පවුල් වලින් ltte සන්විදානය වලට බැදෙන්න එවන්නෙ නැති පවුල් සමුලගාතනය කරා එ මදිවට බලෙන් පැහැරගෙන ආපු කෙල්ලො ltte සන්විදානයෙ නායකයොන්ගෙ ලින්ගික වහල්ලු වගෙ ඉදලා නායකයො සතුටු කරන්න 😢😥 මොන තරම් දුක් විදින්න ඇතිද එ දෙමල මිනිස්සු අන්තිමට එකනෙ ltte එකෙන් වෙඩි කාගෙන හමුදා පාලන ප්‍රදෙශ වලට ආවෙ 😢

  • @shuttlespace04

    @shuttlespace04

    15 күн бұрын

    😂Ltte එක ප්‍රබාකරන්ව අදටත් සමරන්වා දෙමල මිනිස්සු

  • @Kavindujayaweera-yb8gv

    @Kavindujayaweera-yb8gv

    15 күн бұрын

    @@Speedddd-i8r Eda LTTE karayo Paharagena awe Sinhala Gammana Wala inna Ahinsaka Sinhala kello. Nathuwa Demellu nemei. Mata mathamkai 2009 yudde Kale LTTE Camp ekak hambauna Sinhala Kellonwa dushanya karala marala daapu. E news Eka kiwwe Saman Kumara Ramawickrama.

  • @Speedddd-i8r

    @Speedddd-i8r

    15 күн бұрын

    @@shuttlespace04 පකිල්නාන්ඩු වල එවුන් නම් සමරනවා මෙහෙ ඉන්න දෙමල අය එ අයගෙ හිතවතුන් සමරන්නෙ 😢 පවු

  • @sujithmadusankaNaNayakkara

    @sujithmadusankaNaNayakkara

    14 күн бұрын

    ​@@shuttlespace04ඉතින් අපිට පාන්ද හුත්තෝ

  • @manjula969
    @manjula96914 күн бұрын

    ඇත්තටම නියම වෙලාවට තින්දු තිරන ගත්ත සැමටම ගොඩක් පිං . අද වගෙ කාලයක් වෙනතුරැ යුද්දය ඇදුනානම් තවත් පලස්තිනයක් වෙනවා ලංකාව..

  • @Amarathunge
    @Amarathunge15 күн бұрын

    ස්තුතියි .....

  • @Donster888
    @Donster88814 күн бұрын

    Excellent presentation indeed... credit to Wasantha Karrannagoda and the all war heroes who were involved! Can't wait for the next episode.

  • @user-ko5yj8if3r
    @user-ko5yj8if3r6 күн бұрын

    හරිම වටින පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි ඔබට

  • @upekshaindeewara8935
    @upekshaindeewara893515 күн бұрын

    Thank you so much for all these vidios sir❤

  • @udithajayamal4661
    @udithajayamal466114 күн бұрын

    අම්මගෙන් සල්ලි ඉල්ලන් ඩේටා දාන් මේකෙ මෝඩ චූන් ගන්න ලාමක වයසේ කොටි පැටියෙක් හොදටම පයර් වෙලා😂 one man show එකක් ගහනවා පව් වැඩේ 🤣🤣

  • @PrasannaHewaarachchi-kr8uu

    @PrasannaHewaarachchi-kr8uu

    4 күн бұрын

    කාලක්න්නි ජෙපි පැටව් තමා ඉතිං

  • @prasadpremachandra2990
    @prasadpremachandra299014 күн бұрын

    සුපිරිම ඉදිරිපත් කිරීමක් ❤

  • @sarithcharuka6007
    @sarithcharuka600715 күн бұрын

    Superb viedio ❤❤❤❤

  • @abdulhafeel9666
    @abdulhafeel966614 күн бұрын

    Excellent analysis and excellent explanation. Good job. Thank you so much. Really appreciate.

  • @devindawijekoon130
    @devindawijekoon13014 күн бұрын

    මට මතකයි දවල් 12 ට කෆීර් කීපයක් අපේ ප්‍රදේශයට උඩින් ගියා. පස්සෙ නිව්ස් වලට කිව්වා කෆීර්වලින් කොටි නැවක් විනාශ කළ බව.

  • @santhushanupama7924
    @santhushanupama792414 күн бұрын

    නියම ඉදිරිපත් කිරිමක් ❤

  • @thisaranuwan6902
    @thisaranuwan6902Күн бұрын

    සුපිරි වීඩියෝ එකක් ❤❤💪💪💪

  • @GunasenaMaharaba
    @GunasenaMaharaba15 күн бұрын

    ❤❤❤ thanks

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara384215 күн бұрын

    Thank you ❤❤❤❤❤❤

  • @insight-nenasa

    @insight-nenasa

    15 күн бұрын

    You are so welcome

  • @vinodfer
    @vinodfer10 күн бұрын

    Niyamayi 😍

  • @nipunmendis8691
    @nipunmendis869111 күн бұрын

    Great ❤❤❤ and thank ❤

  • @isuruudara2907
    @isuruudara290714 күн бұрын

    Supiri hode.marama effort ekak dala krne Mr dananjaya oya.thank u oya me karana service ekata.eda rata wenuwen oyge service eka dunna dn war eke sathya washayenma mokd une kiyala e gena nodanna civilians lata aththa athi setiyenma report krnawa.Respect Mr.Dananjaya sir. මේක තමයි සිදුවිය යුත්තේ ...❤ දිගටම කරන්න....❤ ලංකාවට ආදරේ ප්‍රේක්ෂකයන් ඔබ සමගයි...❤❤❤

  • @insight-nenasa

    @insight-nenasa

    14 күн бұрын

    බොහොම ස්තුතියි

  • @lahiruchinthaka9225
    @lahiruchinthaka922515 күн бұрын

    Supiri

  • @manujaprabaswara9799
    @manujaprabaswara979914 күн бұрын

    ආදරෙයි SL NAVY,SL AIR FORCE ❤🙏

  • @sanjeewakumarajp3634

    @sanjeewakumarajp3634

    16 сағат бұрын

    ආදරෙයි බ්‍රෝ

  • @samwms7439
    @samwms74394 күн бұрын

    මාර ගැම්මක් එන්නෙ මෙව බලද්දි ❤️❤️

  • @DalasFernando
    @DalasFernando6 күн бұрын

    ප්‍රසංසනියයී... දුක රනවිරුවන් පිළිබඳව තියෙන්නවු නොසලකා හිතුවක්කාර ලෙස ඔවුන්ව අමතක කිරීමට කටයුතු කිරීමයි!!!

  • @manjulalakruwanperamunage9039
    @manjulalakruwanperamunage903913 күн бұрын

    ❤❤❤❤❤ ජය වේවා....

  • @jeevanagunathilaka3097
    @jeevanagunathilaka309714 күн бұрын

    දායක වු සැමට හිස නමා ආචාර කරමි

  • @lakshithachamod1928
    @lakshithachamod192813 күн бұрын

    අද වෙනකොට නාවික හමුදාවේ wepon ඒ කියන්නේ milatary strenth and technology එක වර්ධනය වෙලාද? නැත්තම් තවත් පල්ලෙහාට වැටිලද? මට අහන්න ලැබුන විදියට අද නාවික හමුදාව සංගීත සංදර්ශන,පිලිගැනීමේ උත්සව වලට සීමා වෙලා කියන්නේ ඇත්තද?

  • @lecky_Dinesh
    @lecky_Dinesh14 күн бұрын

    Tigger වෙන උන්ව tigger කරන එක තමයි offensive comments වලින් කරන්නේ, අවුස්සන එකත් plan එකේම කොටසක් prens. Keep clam.. Superior documentary නැණස ❤ දේසපාලන පටු අරමුණු වල එකතුවක් තමයි යුද්ධය කියන්නේ.. උතුරේ නිරායුද දෙමල ජනයාට වෙනම රටක් ඕන උනේ නෑ.. එදාත් උන්ගේ මොල කෑවා..විස පුරෝලා බිල්ලො මවලා.. 55 ජන සංහාර එහෙම 83 කලු ජූලියට බලපානවා.. අතීතය රමණය කරන්න එපා..කියන්නේ ඒකයි.. නැවත යුද්ධ එපා, යුද්ධයකින් දිනා ගත් දෙයක් ⁣නැත.. සිදුවුයේ ජන සංහාර පමණයි.. අවිවාදයෙන් පිලිගන්න කාරණාව නම් එදා රටේ ත්‍රස්තවාදය නිමා කරලා සාමය ස්ථාපිත කරපු යුද වැදුන ත්‍රිවිධ හමුදා සෙබලුන් සියල්ල සැමදා වීරයන්... ලෝකේ කොහෙවත් ත්‍රස්තවාදයට ඉඩක් නෑ.. මට හොඳටම දෙමල කතා කරන්න පුලුවන්, යාපනේ, VVT කිලිනොච්චි, පරන්තන්, විශ්වමඩු,සිලාවතුර, මුලතිව්, සෑහෙන්න ඇවිදලා තියෙනවා, වෙනස්ම culture එකක් උතුරේ තාමත් කුල වාදය, සමාජ විසමතා, සෑහෙන්න තියෙනවා, සමහර අහිංසක දුප්පත් මිනිස්සු කවදාවත් කොලඹ දැකලා වත් නෑ.. ඇති නැති පරතරය සෑහෙන්නම ලොකුවටත් තියෙනවා, තියෙන එකාට අප්පට හිකෙන්න තියෙනවා, නැති මනුස්සයාට නැත්තටම නෑ, ඒ සමහර මිනිස්සු තාමත් කුලෑටි , හැබැයි යාපනේ ගෙවල් 5ක් ගියොත් 4ක ම අය ඉන්නේ රට, නිකන් රටවල් වලත් නෙවෙයි, Europe countries ගොඩක් අය Aslym ගිහින් තියෙන්නේ, (දේශපාලන රැකවරණ) රත්තරන් පෙරවන් ඉන්නේ කුල සීන් එකේ උඩ ඉන්න යාපනේ ගෑනු, ඇත්තටම මගේ මතය නම් දෙමල ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා කියාගන්න උන් කරන්න ඕනි, ඒ මිනිස්සුන්ගේ ජීවන තත්වය උසස් කරන එක, ඇති නැති පරතරය නැති කරන එක, ඊලාම් කියලා දේශසීමා වෙන්කරගන්න එක නෙවෙයි, අවාසනාවකට එදා උන්ගේ තේසිය තලෛවර්ටත් පැහැදිලි ඕනිකමක් තිබ්බේ ඒකට නෙවෙයි, අද ඉන්න උන්ටත් එමම තමා.. දකුණේ රටේ අනිත් පලාත් වල තියෙන සමාජ විෂමතා වලට එහාට ගිය ලොකු අවුලක් ඒක.. දියුනු වෙන්න ඕන මිනිස්සුන්ගේ ආකල්ප එහෙම නැතුව නම් රටක් විදියට සෑහෙන්න අමාරැයි,ඉදිරියට යන්න Cheer up Sri lankan real heros...❤🎉

  • @RushanPriyantha

    @RushanPriyantha

    8 күн бұрын

    Honda chintanayak ,,,weri good❤❤❤❤❤❤❤❤

  • @anulasd3731
    @anulasd373114 күн бұрын

    අපේ වීරෝදාර විරුවන්ට තෙරුවන් සරනයි.

  • @anushasampath7011
    @anushasampath701114 күн бұрын

    ජය❤

  • @SameeraSenarathna-xl3cw
    @SameeraSenarathna-xl3cw15 күн бұрын

    One of the greatest elaboration bro

  • @insight-nenasa

    @insight-nenasa

    15 күн бұрын

    Thanks

  • @virajfernando9146
    @virajfernando914615 күн бұрын

    නැණස 🎉🎉🎉🎉🎉

  • @yasiruhero9877
    @yasiruhero987715 күн бұрын

    Superb explanation boss 👌🔥. Keep it up 😌

  • @insight-nenasa

    @insight-nenasa

    15 күн бұрын

    Thank you so much 😀

  • @madurasanjeewa9537
    @madurasanjeewa953715 күн бұрын

    Nenasa maga nohara balana ekama chanal eka❤

  • @Speedddd-i8r
    @Speedddd-i8r15 күн бұрын

    ඉන්දියාව විනාශ කිරිමට කාලිස්තාන හා මනිපුර් ,කාශ්මීර සටන් කාමින්ට යොද ශක්තිය ලැබෙවා ❤️ පාකිස්තාන මිනිස්සුන්ට පට්ට ආදරෙයි පාකිස්තානයේ බහුතරයක් මිනිස්සු ඉන්දියන් විරොදි ❤️ ලන්කාවෙ ඉන්න ගොබ්බ මිනිස්සු වගෙ නෙවෙයි ඉන්දියාව පාලනයට ගන්න චිනෙට හැකියාව ලැබෙවා මෙ වෙනකොටත් ඉන්දියාවෙ සැහෙන්න ආයොජන ගනනාවක්ම චිනය සිදු කරන්නෙ ඉන්දියාව විනාශ කරන හැමරටකටම තව තව ශක්තිය උදා වෙවා බලු ඉන්දියාවට හොදක් වෙන්නෙ නැ ලන්කාවට කරපු දෙට

  • @shuttlespace04

    @shuttlespace04

    15 күн бұрын

    මුගෙ අම්ම්ට බංකොලොත් පාකිස්තාන් හම්බයො පෝලිමක් දාලා😂කොරෝනා චීන්නු ඇරියා මූනට පුපෙ😂බංකොලොට් වෙන්න

  • @Speedddd-i8r

    @Speedddd-i8r

    15 күн бұрын

    ​​@@shuttlespace04උබෙ අම්මට බලපන් අලුත් නායකයා පාකිස්තාන නැවත ගොඩ ගන්නවා 😂

  • @Speedddd-i8r

    @Speedddd-i8r

    15 күн бұрын

    ​@@shuttlespace04උබෙ අම්මට බලපන් ඉන්දියන් කාරයො ඇරපු විදිහ පාකිස්තාන දැන් දියුණු විගෙන එන්නෙ 😂

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    14 күн бұрын

    🧡👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    14 күн бұрын

    ​@@shuttlespace04ai kiwwe nadda bola ammata katata dila mn puke ariya bawa kariyooo 🤪😛🤑😜😝

  • @robertoFaríñez
    @robertoFaríñez15 күн бұрын

    මේ යූ ටියුබ් Channel එක සුපිරි. අවුලකට තියෙන්නේ LTTE කාලකණ්ණි න්ට කමෙනෙට් කරන්න දීලා ඇඩ්මින් ඔහේ බලන් ඉන්න එක. ඔය කමෙන්ට් කරන්නේ එකෙක් උගේ Channels ඔක්කොගෙන්ම. Block කරලා දාන්නෙ නැත්තේ ඇයි? ඇඩ්මින්

  • @Elfutin

    @Elfutin

    15 күн бұрын

    @@robertoFaríñez උබෙ හිගන අම්මට මයිනා දාලා අරිමු😁

  • @Kavindujayaweera-yb8gv

    @Kavindujayaweera-yb8gv

    15 күн бұрын

    @@robertoFaríñez Godak Sinhalayo thamath hithan inne LTTE Eka iwarai kiyala. E unata me comments walin penawa un thamath Tamil Eelamak Ganna fight karanawa kiyala. SINHALAYO Desapaluwanta Kade yanne nathuwa ekata ekathu wenna kale hri.

  • @robertoFaríñez

    @robertoFaríñez

    15 күн бұрын

    @@Kavindujayaweera-yb8gv ඇඩ්මින්ට Block කරලා දාන්න පුලුවන්නේ බං. නිකන් ඔහේ බලන් හිටියම වෙන්නෙ කබ්බෝ ෆෝම් වෙන එක

  • @insight-nenasa

    @insight-nenasa

    15 күн бұрын

    සහෝදරයා අපි කලබල විය යුතු නැහැ. මිනිහව බ්ලොක් කළත් ඔය තියෙන උනන්දුවෙ හැටියට තව ඕන තරං එකෞන්ට්ස් හදාගනීවි. මොනව වුණත් මිනිහ මේකෙ කමෙන්ට්ස් ගොඩක් දාල අපේ රීච් එක වැඩි කරල දෙන එක ලොකු උදව්වක්නෙ

  • @Elfutin

    @Elfutin

    15 күн бұрын

    @@insight-nenasa මොන රීච් එකද වැඩිවෙන්නෙ බයියො?😁

  • @pathumchamara1743
    @pathumchamara174315 күн бұрын

    ෆට්ට

  • @PureShameless
    @PureShameless15 күн бұрын

    Great video ❤

  • @insight-nenasa

    @insight-nenasa

    15 күн бұрын

    Thanks for the visit

  • @saduniwathsala
    @saduniwathsala15 күн бұрын

    C O R A කොර. 👍

  • @kavinduheshan691
    @kavinduheshan69115 күн бұрын

    අදනම් බංකර් ශොට් එක නහුතෙටම පයර් වෙලා.😂😂 fake account හෙන ගොඩකින් ඇවිත්.😂

  • @praharshakumarajayapathma8900
    @praharshakumarajayapathma890014 күн бұрын

    very interesting ❤

  • @insight-nenasa

    @insight-nenasa

    14 күн бұрын

    Glad you think so!

  • @RamithD
    @RamithD15 күн бұрын

    Perfect 👍

  • @insight-nenasa

    @insight-nenasa

    14 күн бұрын

    Thanks 👍

  • @surangaekanayake8719
    @surangaekanayake871915 күн бұрын

    ❤❤

  • @buddhikapeiris3773
    @buddhikapeiris377315 күн бұрын

    ❤❤❤

  • @sandarupathirana2116
    @sandarupathirana211615 күн бұрын

    ❤❤❤❤

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka218914 күн бұрын

  • @lenuraakwaththa1340
    @lenuraakwaththa134015 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @saduniwathsala
    @saduniwathsala15 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-fg3je8cy8m
    @user-fg3je8cy8m4 күн бұрын

    😂ආදරෙයි එයාලා හැමොටම

  • @kumarahtpp2353
    @kumarahtpp235314 күн бұрын

    ❤💐

  • @sugathjayawardana4910
    @sugathjayawardana491015 күн бұрын

    Good presentation. Onboard කොටින්ට උන දේත් වචනෙන්ම කිය උනානම් තමයි perfect.

  • @Kavindujayaweera-yb8gv

    @Kavindujayaweera-yb8gv

    15 күн бұрын

    Unge bodies Wala kalith nathuwa athi 70mm Bofors Guns walin wedi tibbama kohomath Kotiyage age Kali left thamai.😊

  • @freesky9311
    @freesky931115 күн бұрын

    🎉❤

  • @pm.kusuman6379

    @pm.kusuman6379

    13 күн бұрын

    ඒදා මූන්ට ආයුද රට ඒතුලට ගේණාපු හේටී

  • @udeshgihan2051
    @udeshgihan205110 күн бұрын

    හොය හොය ඉදපු නිවුස් එකක් 💪💪💪

  • @user-nx2kt4um1y
    @user-nx2kt4um1y14 күн бұрын

    👍👍👍

  • @pasindugunathilake3144
    @pasindugunathilake314410 күн бұрын

    I remember there was this great stroy in Admiral Wasantha Karannagoda's that book named "Adishtanaya". ♥️🔥

  • @hasithasampath7689
    @hasithasampath768913 күн бұрын

    Addict ❤❤🙏🙏🙏

  • @PRASADFOODHUNTER
    @PRASADFOODHUNTER15 күн бұрын

    ❤❤❤❤❤❤

  • @RushanPriyantha
    @RushanPriyantha8 күн бұрын

    Psugiya kaala parichchedaya thula nima uoo yuddaya nisa divi pidu aabadita uoo weruwan amataka nokaramu ❤❤❤

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn14 күн бұрын

    🙏🙏🙏🙏🙏😌

  • @RamithD
    @RamithD15 күн бұрын

    SLAF & SL Navy 👌👌👍👍

  • @user-fn2jv5ig5s
    @user-fn2jv5ig5s13 күн бұрын

    Lanka army ❤❤❤❤❤❤❤

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn14 күн бұрын

    🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @Mudhunters90
    @Mudhunters9015 күн бұрын

    ❤❤❤🇱🇰🇱🇰🇳🇿🇱🇰🇱🇰

  • @amazingworld1277
    @amazingworld127715 күн бұрын

    First comment

  • @bNj793
    @bNj79314 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @IsuruSandaruwan-xk2mr
    @IsuruSandaruwan-xk2mr10 күн бұрын

    කොටි ආයුද ගත්තෙ මොන වගේ රටවල් වලින්ද. උන් කොහෙන්ද මේව අරන් ආවෙ. ඉන්දොයාව ඇරුනම

  • @openworldphotography-oz4hy

    @openworldphotography-oz4hy

    10 күн бұрын

    Weapons - Israel, Ukraine, Somalia and weapon cartels Technology - Germany

  • @Venushka97
    @Venushka9714 күн бұрын

    ඇත්තටම ලංකාව වගෙ මුහුදෙන් වට උනු රටක යුධ හමුදාවට වඩා ලොකු වෙන්න ඕන නාවික හමුදාව

  • @user-zn1rf5tf7z
    @user-zn1rf5tf7z14 күн бұрын

    SL Navy❤

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2e3 күн бұрын

    මේ නායකත්වය කැපවිම උත්සහය අපිට නිදහස් රටක් උරුම කර දුන්නා .

  • @supunranaweera284
    @supunranaweera28414 күн бұрын

    Nenasa bro missile attack krpu vedio tikk dnnko

  • @user-ep6tu1yj9j
    @user-ep6tu1yj9j10 күн бұрын

    Raththaran Ranaviruwani ape uththamacharaya obatai🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @batuwitamaithri9789
    @batuwitamaithri97898 күн бұрын

    ඔය වෙලාවේ පර්ලිමෙන්තුවේ අය දැනගෙන හිටියේ නෑ වෙන්න ඇති මොකද එහෙම උනානම් ජේවිපියේ අනුර සහ දෙමළ සන්දායේ ලොක්කා එයාලට දැනුම් දෙනවා හැරෙන්න කියල

  • @prabathsudarshana1068
    @prabathsudarshana10685 күн бұрын

    🇱🇰🇱🇰🇱🇰💪💪💪

  • @wasanthaherath2012
    @wasanthaherath20123 күн бұрын

    මහින්ද.මැතිදුන්..සහ.වීරෝදාර..හමුදාවන්ට.අපගේ.උපහාරය.

  • @gihanmadusanka2207
    @gihanmadusanka22079 күн бұрын

    උඩම සර්ලා දෙන්නා නම් දැන් කොමදොරු ලා❤

Келесі