ඇමරිකානු යුධාධාර කන්දක් ලැබුණත් යුක්‍රේනයට ජයග්‍රහණයක් ලැබිය හැකිද? | Russia-Ukraine War

Ойын-сауық

රුසියා-යුක්‍රේන යුද්ධයේ 113 වන සතියේ සුවිශේෂීම සිදුවීම් පිළිඹඳ විශ්ලේෂණාත්මක විග්‍රහයයි මේ.
Subscribe: / @insight-nenasa
00:00 පෙරවදන
00:47 තුරුම්පු කා ළඟද?
05:54 රාජසන්තක කිරීම
14:01 අඳුරු යතාර්ථය
Music tracks used in this video: ------------------------------ Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ... ------------------------------ ------------------------------ Somewhere In Nature by Simon More / user-73416670 Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0 Free Download / Stream: bit.ly/2CDmNO2 Music promoted by Audio Library • Somewhere In Nature - ... ------------------------------ ------------------------------ Music: Pucker Up - Jingle Punks (No Copyright Music) • Pucker Up - Jingle Pun... ------------------------------ පෙර වැඩසටහන්: ලෙනින්ට ඕනෑ වුණෙත් යුක්‍රේනය රුසියාව යටතේ තබා ගන්නයි | • ලෙනින්ට ඕනෑ වුණෙත් යුක... හිට්ලර් සමග එක්වූ යුක්‍රේනය යුදෙව්වන් ලක්ෂ 20කගේ ජීවිත බිලිගනී | • හිට්ලර් සමග එක්වූ යුක්... ඇමරිකන් රහස් ඔත්තු සේවා යුක්‍රේනයේ දියත් කළ ආණ්ඩු පෙරළිය තෙක් රුසියා-යුක්‍රේන සම්බන්ධය • ඇමරිකන් රහස් ඔත්තු සේව... ඇමරිකාවට කීකරු පාලකයෙක් පත්කර ගන්නට නූලන්ඩ් සිදුකළ සැලසුම නිරාවරණය කළ රුසියා රහස් ඔත්තු සේවා මෙහෙයුම • ඇමරිකාවට කීකරු පාලකයෙක... රුසියාවට කළ රිදවීමට යුක්‍රේනයෙන් පළිගත් හැටි | • රුසියාවට කළ රිදවීමට යු... යුරෝපයට සමීප වූ යුක්‍රේනයට පුටින් ඇටවූ උගුල | • යුරෝපයට සමීප වූ යුක්‍ර... පරදින යුද්ධයකට දිවි දුන් කපිතාන් රනීෂ් හේවගේ ඇතුළු යුක්‍රේන යුධ පෙරමුණ ගිනියම් කළ සතියක කතාව • පරදින යුද්ධයකට දිවි දු... සාම සාකච්ඡා වලට පයින් ගසා යුක්‍රේනය සිදුකළ ඓතිහාසික වරද | ඇමරිකාවත් පිටුපායි • සාම සාකච්ඡා වලට පයින් ... පුටින්ගේ මීළඟ සැලසුම දැවැන්ත ගුවන් ආක්‍රමණයක් • පුටින්ගේ මීළඟ සැලසුම ද... යුක්‍රේන හමුදාපති වැඩ කරන්නේ කා වෙනුවෙන්ද? • යුක්‍රේන හමුදාපති වැඩ ... රුසියානු නැව ගිල්වන්නට අණ ලැබුනේ සෙලෙන්ස්කිගෙන්මයි | එක්සත් ජාතීනුත් රුසියාව පැත්තේ සිටගනී • රුසියානු නැව ගිල්වන්නට... හමුදාපති සෙබළ හිඟයෙන් බැටකද්දී ක්‍රිමියාව අල්ලන්නට සිහින දකින යුක්‍රේන ජනපති • හමුදාපති සෙබළ හිඟයෙන් ... තුන්වැනි ලෝක යුද්ධයට යුරෝපය සූදානම් වෙයි | න්‍යෂ්ඨික ප්‍රහාරයක් අත ළඟ • තුන්වැනි ලෝක යුද්ධයට ය... මේ වසර අවසානය වන විට යුක්‍රේන යුද්ධයේ සැබෑ අරමුණු හෙළිවන ලකුණු • මේ වසර අවසානය වන විට ය... හිටපු හමුදාපති කුමන්ත්‍රණයකින් බලය ඩැහැගනීයැයි CIA සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් • හිටපු හමුදාපති කුමන්ත්... පුටින් පොට වරද්දා ගනීද? • පුටින් පොට වරද්දා ගනීද... වසර දෙකක් පුරා රැකගන්නට උත්සාහ කල අව්දීව්කා නුවර රුසියානු හමුදා අතට පත්වූ හැටි • වසර දෙකක් පුරා රැකගන්න... ඩොලර් ලක්ෂ 5කට පීතෘභූමිය පාවා දුන් රුසියානු ගුවන් නියමුවාගේ ඉරණම විසඳුන හැටි • ඩොලර් ලක්ෂ 5කට පීතෘභූම... රුසියාවේ නවීනතම යුධ නෞකාවක් විනාශව යත්දී හෙළිවූ ජර්මානු ගුවන් හමුදා කුමන්ත්‍රණය • රුසියාවේ නවීනතම යුධ නෞ... යුක්‍රේන බුද්ධි අංශයේ විශේෂ ප්‍රහාරක ඒකකයක් රුසියානු හමුදා අතින් සමූලඝාතනයට ලක්වෙයි • යුක්‍රේන බුද්ධි අංශයේ ... ඇමරිකාවේ හදිසි කරණමෙන් යුක්‍රේනයත්, ඊශ්‍රායලයත් අමාරුවේ වැටෙයි • ඇමරිකාවේ හදිසි කරණමෙන්... යුක්‍රේනය අවසානයේ පුටින් ඉදිරියේ දණ නමයි • යුක්‍රේනය අවසානයේ පුටි... කියෙව් අගනුවර අල්ලන රුසියානු සැලසුම ගැන ප්‍රංශ ජනරාල්වරයෙකුගෙන් හෙළිදරව්වක් • කියෙව් අගනුවර අල්ලන රු...
රුසියාවේ උත්සාහය යුක්‍රේනයට යළි නැගිටින ඉමක් පවා සොයා ගන්නට ඉඩ නොතැබීමයි • රුසියාවේ උත්සාහය යුක්‍...
#ukrainewar #russia #ukraine

Пікірлер: 313

  • @user-dn8vp9yu5d
    @user-dn8vp9yu5d2 ай бұрын

    යුක්රේන විහිළුකාර උම්මත්තකයා ළෝකයම වනසයි. උගේ පුද්ගළික මේනියාවකට රටේත් ,විදේශ ජනයාත් කරන කැපවීම් මොංගල් විහිළුවකි!

  • @gihanhirantha131

    @gihanhirantha131

    2 ай бұрын

    රුසියාවෙ තමයි විහිලුකාර උන්මත්තකය ඉන්නෙ අනුන්ගෙ රටවල් බලෙන් අල්ලන්න ඒ රට විනාශ කරන පාහර බල්ල ඌට කියන්නෙ මොහොමඩ් පුටින් 😂

  • @IronMan-u2m

    @IronMan-u2m

    2 ай бұрын

    හිගන බල්ලො උබෙ හිගන් ගැනිට උකල තොගෙ වැඩක් බලාගනිං😠😅

  • @IronMan-u2m

    @IronMan-u2m

    2 ай бұрын

    ​@@gihanhirantha131ඔව්😂මේ වෙන හිගන රටවල හිගන්න්නුට පුකෙ අමාරුව😂😂

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel2 ай бұрын

    පුටින් වැඩ්ඩෙක්,හොදටම නෙලනවා, හංගරියා නැත්නම් පොලන්ඩ් තමයි ඉ ලග ඌක්‍රණය, රුසියාවේ සහය අපිට නොතිබුනම් එදා, අද මේ රට මෙතන නමෙයි තියන්නේ එ නිසා රුස්සියාවට අපි සහය දන්නේ 🙏🏿

  • @බූටෑවේරටේරාලගෙමුනුබුරා

    @බූටෑවේරටේරාලගෙමුනුබුරා

    2 ай бұрын

    ඇය් රුසියාව මොකක්ද දීපු සහය😂😂😂😂

  • @user-dy8wr1et3v

    @user-dy8wr1et3v

    2 ай бұрын

    Security Council support is enough.

  • @බූටෑවේරටේරාලගෙමුනුබුරා

    @බූටෑවේරටේරාලගෙමුනුබුරා

    2 ай бұрын

    @@user-dy8wr1et3v මොකක්ද රුසියාව දීපු සහය🤣🤣🤣🤣

  • @IronMan-u2m

    @IronMan-u2m

    2 ай бұрын

    අනෙ උබෙ සහය😂😂මොක්කඩ හිගන් ලංකාව දෙන සහය😂😂

  • @IronMan-u2m

    @IronMan-u2m

    2 ай бұрын

    ​@@බූටෑවේරටේරාලගෙමුනුබුරාඋගෙ අම්මා රුසිය්න් ගනිකව්ක්ලු බන්😂😂

  • @user-cw5rh2lt4i
    @user-cw5rh2lt4i2 ай бұрын

    දුරක රටක් නම් පුලුවන් අඩියෙන් අඩිය ආක්‍රමණය කරමිනි ශක්තිමත් ආරක්ශක වැටක් ඉදිකරමින් යන නිසා රුසියාවට වාසි විශාලතම පාඩුව වෙන්නෙ ඇමරිකාවට යි

  • @KALINDU01
    @KALINDU012 ай бұрын

    ලංකාවේ ජනමතය වෙනස් කරන්න දැවැන්ත ලෙස Fb භාවිතා වෙනවා.

  • @sameerasomarathna6755

    @sameerasomarathna6755

    2 ай бұрын

    මුන් හොරා නොකා හිටියනම් හටිනේ ,

  • @punsaramahanama8332
    @punsaramahanama83322 ай бұрын

    ප්‍රබල රුසියාවට ජයවේවා 😎🙏🇷🇺

  • @wasanthamahipala2049
    @wasanthamahipala20492 ай бұрын

    ඇමරිකාවට ගහන්ඩ ඔින ඉස්සෙල්ලාම කුඩු වෙන්ඩ

  • @suranjithkamalsiri6091

    @suranjithkamalsiri6091

    2 ай бұрын

    යකෝ ඇමරිකාව විනාස උනොත් උබට අන්තර්ජාලය බලල ඉවරයිනේ

  • @susanthasenarathna1123
    @susanthasenarathna11232 ай бұрын

    ජය වේවා රැසියාවට

  • @PathumMahesh-nn1hm
    @PathumMahesh-nn1hm2 ай бұрын

    සෙබලු නැති නිසා මම හිතන්නෙ නැහැ ලොකු දේයක් කරයි කියල

  • @IronMan-u2m

    @IronMan-u2m

    2 ай бұрын

    උබෙ හිගන් අප්පව යවමු😂😂මදිනං

  • @painter-wf5lu

    @painter-wf5lu

    2 ай бұрын

    @@IronMan-u2m කියනදේට උත්තර නැත්තං කුනුහරප කියලා රීලා තොගෙ අවජාතකේ පෙන්නන්න එපා, හදපු අප්පා දන්නැති අවජාතකයා

  • @trending-recap

    @trending-recap

    2 ай бұрын

    ​@@painter-wf5luඋ මැද්දෙන් පැනල උගෙ ජාතකේ පෙන්නල දුවනව බන් 😂

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2e2 ай бұрын

    🇷🇺❤️🇷🇺💪🇷🇺❤️💪🇷🇺❤️

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2e2 ай бұрын

    ආක්‍රමණිකයා යන්න වැරදි වචනයක්. එකම ස්ලෝව් ජනතාව. අතිතයේ රුසියානු අගනුවර පවා කියව්. එහෙමනම් යුක්‍රේනය බෙදුම්වාදීන් යැයි කියන්නත් පුලුවන්.

  • @IronMan-u2m

    @IronMan-u2m

    2 ай бұрын

    එහෙනම් යාප්නය රාජදානිය දීපං😂😂ඉස්සර තිබ්බා සුඩ්ඩො එන්න කලින්🎉

  • @shuttlespace04

    @shuttlespace04

    2 ай бұрын

    මුලින්ම තිබ්බෙ ukraine 👍❤️‍🔥🇺🇦 රුසියාව කියල රටක් තිබ්බෙ නෑ

  • @user-ym2js4nk2e

    @user-ym2js4nk2e

    2 ай бұрын

    @@IronMan-u2m රාජධානිය කියන්නේ බුරුවෝ රටක රජවරැ පාලනය කල ඒකනේ. ලංකාවේ විවිධ රාජධානි තබුනා. නමුත් එක රටයි. රුසියාවත් එහෙම තමයි. මුගල් ආක්‍රමණය නිසයි මොස්කව් වලට ගියේ. සෝවියට් කාරයෝ ගුබේනියාව හා තව පෙදෙස් එකතු කරලා එක්සත් කරේන් කියන සමුහාන්ඩුව හැදුවා. යාපනයේ බෙදුම්වාදීන් පරාජය කලා වගේ රුසියාව බෙදුම්වාදී සෙලන්ස්කියාගේ යුදෙව් ආන්ඩුව පරදවලා ස්ලොව් රටක් පිහිටවයි.

  • @painter-wf5lu

    @painter-wf5lu

    2 ай бұрын

    ඒ රටේ මුල්ම නම කීව්-රුස්

  • @painter-wf5lu

    @painter-wf5lu

    2 ай бұрын

    @@IronMan-u2m යාපනය කියන්නෙ මුල් සිංහල රාජධානියෙං කැඩුනු එකක්. දැං යුක්‍රේනය වගේ. අපි ඒක ආයි අල්ලගත්තා වගේ තමයි දැං යුක්‍රේනෙ අල්ලන්නෙ. හැබැයි යාපනේත් මෙහෙත් ජාති දෙකක්. රුසියාවෙත් යුක්‍රේනෙත් එහෙම නෙවෙයි එකම ජනවර්ගය. භාෂාත් ගොඩාක් එක වගේ

  • @jayanthamidipolawatta9650
    @jayanthamidipolawatta96502 ай бұрын

    ස්තූතියි ඔබතුමාට බොහොම.

  • @kavinduheshan691
    @kavinduheshan6912 ай бұрын

    අදත් පට්ට👍👊

  • @MrDuleepa
    @MrDuleepa2 ай бұрын

    ඔබ ලබාදෙන දැනුම ඉතාම වැදගත්

  • @user-up8lp8dp5r
    @user-up8lp8dp5r2 ай бұрын

    Пусть Россия победит🇷🇺🇷🇺🇷🇺🇷🇺

  • @frankdefranco9436
    @frankdefranco94362 ай бұрын

    කොහෙත්ම හැකියාවක් නෑ යුක්රේනයට දිනන්න. රුසියාව කියන්නේ ලෝකේ බලවත්ම රටක්.

  • @MaxBro-yo4wv

    @MaxBro-yo4wv

    2 ай бұрын

    ලොව බලවත්ම රට🎉🎉🎉

  • @TxRx-sw4of
    @TxRx-sw4of2 ай бұрын

    🇷🇺🇷🇺☢️🚀👍👍

  • @user-dy8wr1et3v
    @user-dy8wr1et3v2 ай бұрын

    දක්ෂ සහ balance සිත් ගන්නා පැහැදිළි කිරීමක් මල්ලී. From IX.

  • @chinthakaruwan4786
    @chinthakaruwan47862 ай бұрын

    ගිය අවුරුද්දෙ Ukraine කරපු counter offensive එකට ඩොලර් බිලියන 150 ක ආධාර දීල තිබ්බ ඇමරිකාවෙන්. මොකද උනේ අන්තිමට ලක්ශ දෙකක් හමුදාව මැරිල ආයුධ විනාශ වෙලා කිලෝමීටර දෙක තුනකට වඩා අල්ලගන්න බැරුව ඉවර උනේ. ඉතින් බිලියන 61එකකින් මොනා කරන්නද🤣

  • @shuttlespace04

    @shuttlespace04

    2 ай бұрын

    😂ඇමරිකාව $44 billion යුද ආදාර දුන්නෙ අවුරුදු දෙකටම😂 බොරු කියන්න් එපා

  • @NaliniRanasinha-jx5gn

    @NaliniRanasinha-jx5gn

    2 ай бұрын

    @shuttlespace04 ඇත්ත කියන එකා 🤣🤣🤣 උබනෙ ටොම් පචයා මී හරක වගේ තප්පුලන්නෙ නැතුව බලපන් ඇමරිකාව දීපු ආදාර ප්‍රමාණය

  • @chinthakaruwan4786

    @chinthakaruwan4786

    2 ай бұрын

    @@shuttlespace04 සමාවෙන්න ඕනි ඇමරිකාව විතරක් නෙවෙයි USA ඇතුලු බටහිට රටවල් එකතුවUSD බිලියන 380 ක් දීල තියනව මේ වෙද්දි ඒකෙන් බිලියන 150 ක් යුද ආධාර

  • @IronMan-u2m

    @IronMan-u2m

    2 ай бұрын

    ​@@chinthakaruwan4786😂116 යි යුද ආදාර අවුරුදු 2 tama😂 rusia defense budget එකම අවුරුඩ්දාට $109 billion 😂

  • @shuttlespace04

    @shuttlespace04

    2 ай бұрын

    @@chinthakaruwan4786 උබෙ හිගන රටට $3 billion 😅ඒකත් වාරික වසයෙන් දෙන්නෙ ණයක්😅

  • @user-xd6yk5rx9e
    @user-xd6yk5rx9e2 ай бұрын

    👍👍👍

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka84202 ай бұрын

    යුද්ධය පටන් ගනිද්දී තිබුණු රුසියාව නෙවෙයි දැං තියෙන්නෙ.රුසියානු යුධ බලය ඉතාමත් ශක්තිමත්. රුසියාව පරාජයෙ සීමාව පසු කරල ඉවරයි....

  • @dilanhemachandra9665
    @dilanhemachandra96652 ай бұрын

    S500 still not finalized,, but it came to Ukraine war.. to defense as well as checking the gravity.. I mean withstanding to the western long range weapons.. this is good tactic using by the Russian military to do the trial.. against western airdefence weapons... However Ukraine will loose the war.. recent . Amiraca and the NATO wants to delay the victory against Russia.. that is the main thing..

  • @jsyanthapem3836
    @jsyanthapem38362 ай бұрын

    Great thanks

  • @insight-nenasa

    @insight-nenasa

    2 ай бұрын

    So nice of you

  • @shenalthilanka7883
    @shenalthilanka78832 ай бұрын

    ලෝකෙ හෝදම fighter jet ගැන vedio එකක් දාන්න පුලුවන්ද

  • @suranjithkamalsiri6091
    @suranjithkamalsiri60912 ай бұрын

    S 500 ඒගොල්ලෝ කියනව අපි අහනව මේවා ප්‍රයෝගිකව පාවිච්චි කරන කොට තමයි මේවා ඇත්තද කියලා බලන්න පුළුවන්

  • @punsaramahanama8332

    @punsaramahanama8332

    2 ай бұрын

    🐂.... S400 දැනට ලෝකයේ හොඳම ADS එක.... 👉 S500 ඊටත් වඩා Advance එකක් වේවි..😎

  • @suranjithkamalsiri6091

    @suranjithkamalsiri6091

    2 ай бұрын

    @@punsaramahanama8332 ඔයා කොහොමද දන්නේ

  • @altair_1983
    @altair_19832 ай бұрын

  • @sameerasenarathna6365
    @sameerasenarathna63652 ай бұрын

    👏👏👏👏👏

  • @aadaminda5717
    @aadaminda57172 ай бұрын

    ❤❤❤❤❤

  • @amilapriyadarshanahettiara452
    @amilapriyadarshanahettiara4522 ай бұрын

    🎉🎉🎉

  • @RamithD
    @RamithD2 ай бұрын

    Good content 👍👍

  • @user-kh7km2or9d
    @user-kh7km2or9d2 ай бұрын

    ❤❤🎉🎉

  • @pm.kusuman6379
    @pm.kusuman63792 ай бұрын

    Laලංකාවට විශාල.. ජෝබ් ප්‍රමාණයක් ඒවී රුසියණ් බාශාව වේදගත් වේවී..රුසියාව අවුරුදු 80 ක් යණ දුරක් ලංකාවේ හෝදම යාළුවෝ...පුටින් අය්යා යුනේස්කෝ ඒකේදී ගොරනාඩු දුන්නා දේමළ ප්‍රස්ණ ලංකාව .....බේරා ගණී.උබලා උබලාගේ වේඩක් බාලා ගණිල්ලා..

  • @linatchithrani8484
    @linatchithrani84842 ай бұрын

    Please continue Putin's KZread series. I am very interesting it.

  • @user-po7pm2rj8y
    @user-po7pm2rj8yАй бұрын

    වික්ටෝරියා නුලන්ඩ්ගෙ කෙරුවාව ගැනත් වීඩියෝවක් කරන්න .

  • @PathumMahesh-nn1hm
    @PathumMahesh-nn1hm2 ай бұрын

    61ඉවර උන ගමන් ඇට 2පු#ගහන් දූ වන්න ලැහැස්ති වෙන්න

  • @shuttlespace04

    @shuttlespace04

    2 ай бұрын

    ඉවර වුනාම ආපහු දෙනවා😅😅 දැන් එහෙම package නෑ. දිගටම ආයුද දෙන්න පොරොන්දු වෙලා තියෙන්නෙ.

  • @shuttlespace04

    @shuttlespace04

    2 ай бұрын

    කොටිත් එහම ගහල නේඩ අල්ල් ගට්ටටෙ ලංකාව😅😅

  • @forvictoryrussia

    @forvictoryrussia

    2 ай бұрын

    @@shuttlespace04 🤣🤣 ඕක දෙන ගිව්සුමේ ප්‍රධාන වගන්තිය තමා ආපහු ආයුධ දෙන්නේ නැහැ කියන එක 🤣🤣

  • @pm.kusuman6379

    @pm.kusuman6379

    2 ай бұрын

    දේමළුන්ටත් ..උදාහරණ..

  • @IronMan-u2m

    @IronMan-u2m

    2 ай бұрын

    ​@@forvictoryrussiaඋබ හිතුවඩ උබෙ හිගනරට වගෙ කියල බටහිර රටවල්😂ණය ඉල්ලන් බටහිර රටවල් වලින් වැද වැටෙනවා😂

  • @asirijayasinghe516
    @asirijayasinghe5162 ай бұрын

    Palawrni like commrnt views

  • @samithadushmantha9617
    @samithadushmantha96172 ай бұрын

    ❤🇷🇺

  • @sanujagayani-fx8vb
    @sanujagayani-fx8vb2 ай бұрын

    Rusiyawa allanna tikak ra wei rusiyawata jayawewà

  • @painter-wf5lu
    @painter-wf5lu2 ай бұрын

    ඇයි ඒ පව්, දැං ඔය පැකේජ් එකෙං මොකද වෙන්නෙ? රුසියාව අල්ලපු බිම් ආයි අල්ලයිද?

  • @IronMan-u2m

    @IronMan-u2m

    2 ай бұрын

    ඔව් ❤️‍🔥🇺🇦කලින් 27% අල්ලන් හිටියෙ ඉඩම් මංකොල්ලකාරයා😂දැන් 17%😂 74,000 km^2 අල්ල ගත්තා ආපහු.👍

  • @NaliniRanasinha-jx5gn

    @NaliniRanasinha-jx5gn

    2 ай бұрын

    @Lionking65816 🤣🤣🤣 🤡👈

  • @thilinabandara365

    @thilinabandara365

    2 ай бұрын

    ​@@IronMan-u2m කොයි කාලයේද අල්ලගත්තේ

  • @painter-wf5lu

    @painter-wf5lu

    2 ай бұрын

    @@IronMan-u2m අනේ පිස්සු ගෝතයා, මෝල්ද උඹට

  • @painter-wf5lu

    @painter-wf5lu

    2 ай бұрын

    @@IronMan-u2m මෝල්ද බූරුවෝ

  • @user-vu8vh5ep9t
    @user-vu8vh5ep9t2 ай бұрын

    Uda adara dena ratawal vinasawewa😂😂

  • @gihanhirantha131
    @gihanhirantha1312 ай бұрын

    S 400 ට්‍රයම්ප් 😂 කයීය විතරයි S 500 කියන්නෙත් නමක් විතරයි 😂 💩

  • @TxRx-sw4of

    @TxRx-sw4of

    2 ай бұрын

    පෙට්රියොට් තරන් නම් බලුවෙලා නෑ මොකක්වත් 😅

  • @PraveenZV

    @PraveenZV

    2 ай бұрын

    S400 තියෙන්නේ $5000 10000 Drone වනසන්න නෙමෙයි ගෝතයෝ😂😂

  • @බූටෑවේරටේරාලගෙමුනුබුරා

    @බූටෑවේරටේරාලගෙමුනුබුරා

    2 ай бұрын

    ​@@PraveenZVඑතකොට ස්ට්‍රෝම් ෂැඩෝ වලින් ගහන ඒවා😂😂😂😂

  • @IronMan-u2m

    @IronMan-u2m

    2 ай бұрын

    ​​@@PraveenZVS400,S500 යකඩ බඩුවලට විකුනප්න්😂😂

  • @gihanhirantha131

    @gihanhirantha131

    2 ай бұрын

    @@IronMan-u2m 🤣😂👍

  • @painter-wf5lu
    @painter-wf5lu2 ай бұрын

    මිනිස්සු මේකෙ වැදගත් ලෙස හා දන්නා ලෙස හරි හෝ වැරදි කරුනු කියා කමෙන්ට් කරනවා. ඒ අස්සේ එකම මානසික ලෙඩෙක් එකවුන්ට් කීපෙකින් හැමතනම ඉතාම පහත් ලෙස කුනුහරප කියනවා. තර්කනම් අවුලක් නෑ, ඌට තියෙන්නෙ වෙනත් මනෝලිංගික ව්‍යාධියක්. ඇයි මේ චැනල් ඒවාට ඉඩදෙන්නෙ? කෝ comunity guidelines ?

  • @airworker8
    @airworker82 ай бұрын

    අන්න අපේ කොල්ලො රුසියන් හමුදාවට බැඳිලා දුක් විදිනවා, බයියන්ට ඒවා පේන්නෙ නෑ

  • @trending-recap

    @trending-recap

    2 ай бұрын

    යුද්ඩයක් කියන්නෙ කෞරුත් සැප ගන්ඩ යන තැනක් නෙමෙයිනෙ බන් මොන උනත් අපෙ උන් පෞ අහක යන මගුලක්නෙ මෙක

  • @TudorChandrasiri
    @TudorChandrasiri2 ай бұрын

    At the end Russia will get the victory.

  • @shuttlespace04
    @shuttlespace042 ай бұрын

    Western Countries 👍 ලංකාවෙට loan දෙන්න එපා. ණය කල්දාන්න දෙන්න එපා👍ගත්තනම් ගෙවන්න කියපන්😂 රූසියාවට පුක දෙනවා😂

  • @NaliniRanasinha-jx5gn

    @NaliniRanasinha-jx5gn

    2 ай бұрын

    රටේ ඉන්න මී හරක් ටික යොදවල තියෙන්නෙ ඇමරිකාවට පුප දෙන්න උන් ඒ වැඩේ හරියට කරම් යනව අව්ලක් වෙන එකක් නෑ

  • @IronMan-u2m

    @IronMan-u2m

    2 ай бұрын

    ​@@NaliniRanasinha-jx5gnලැජ්ජ නැඩ්ඩ හිගන් රුසියන් වේසිගෙ පුතෝ ඇමරිකාවෙන් හිගාකන්න්😂😂😂

  • @trending-recap

    @trending-recap

    2 ай бұрын

    😂 මොකො බොසා account දෙකම එකම comment එකෙ 😅

  • @shuttlespace04
    @shuttlespace042 ай бұрын

    $61 billion ආයුදවලින් රස්සො බරගානක් මැරෙයි නේඩ?😢දුකත් හිතෙනවා😂😂 දැනටම ල්ක්ස ගානක් මැරිල්නෙ😢

  • @NaliniRanasinha-jx5gn

    @NaliniRanasinha-jx5gn

    2 ай бұрын

    🤣🤣🤣 හැබැයි ඔවගෙන් ගහන්න ගිහින් ඉතුරුවෙලා ඉන්න යුක්කෙන හමුදාවත් ඉවරටම ඉවරවෙයි 🤣

  • @IronMan-u2m

    @IronMan-u2m

    2 ай бұрын

    ​@@NaliniRanasinha-jx5gnදුර ඉදන් ගහන්නෙ මෝඩ රුසියන් වේසියෙ😂Artillery ,missiles,Air defense missiles ඔය package එකෙ තියෙන්නෙ

  • @TxRx-sw4of

    @TxRx-sw4of

    2 ай бұрын

    ආන් ගිහින් HIMARS බේර ගනින් 😅

  • @painter-wf5lu

    @painter-wf5lu

    2 ай бұрын

    ​@@IronMan-u2mඔය පැකේජ් එකේ තියන දුර ඉඳං ගහන ඒවාම සියදාස් ගුනයක් වැඩියෙන් රුස්සන්ට තියෙනවනෙ බූරුවෝ

  • @IronMan-u2m

    @IronMan-u2m

    2 ай бұрын

    ​@@painter-wf5lu😂😂ආනේ සිය් දස් ගුනයක් තියන්වඩ?😂එහනම් යකො අවුරුදු 2 ක් තිස්සෙ හැමිනෙන්නෙ😂

  • @RasalSR
    @RasalSR2 ай бұрын

    🗿🇷🇺

  • @udayasooriyaarachchi7299
    @udayasooriyaarachchi72992 ай бұрын

    American kaarayo lokayema Yudda Aulowalaa Aayuda business karanaeka thamai hamadaama keruwe..

  • @ajithkarunaratne8087
    @ajithkarunaratne80872 ай бұрын

    තවම මාස දෙකක් යනකොට පූටින් අත්තඩංගුවට ගන්න හැකිවේවි! රුසියාව ලෝක සිතියමින් ඉවත් වේවි! විශාල යුක්රේනයක් බිහිවේවි!

  • @LesliThelis

    @LesliThelis

    2 ай бұрын

    NAYATADUN 61 bl APASUGANNATHAK AAUDA DI UKRAINE YE EKPARAMPARAWAK NETHIKARAGENA RATATH WINASAKARAGENA AWASANWEWI .

  • @wasantha2011

    @wasantha2011

    2 ай бұрын

    ගොංසන් ගොං කතා නොකියා ඉන්නව නම් හොදයි ,

  • @kapilawannaku7357

    @kapilawannaku7357

    2 ай бұрын

    😂😂😂😂😂😂😂

  • @IronMan-u2m

    @IronMan-u2m

    2 ай бұрын

    ​@@wasantha2011බලං ඉද්ප්ං රුසිය්න් බයියො😂😂

  • @user566edits

    @user566edits

    2 ай бұрын

    රැසියාව පුකේම ඇරගන්න හදන්නෙ දැන් නම්😅

  • @shuttlespace04
    @shuttlespace042 ай бұрын

    ලංකාවෙ හමුදාවත් ආයුද නැතිනිසා නේඩ කොටින්ට පැරදුනෙ 1983-2006 වෙනකං😂😂

  • @chathurangadilhara4573

    @chathurangadilhara4573

    2 ай бұрын

    කොහොමත් අපි 2009 යුද්ධෙදින්නේ ආයුධ තිබිලා නෙමෙයිනේ මොකෝ අපිට හොඳ ආයුධ තිබ්බද වැඩකට ඇති එකකට තිබ්බේ b 21 grde ආයුධ විතරයි fighter air craft යල් පැනපුවා mig 29 ගන්න ගිහිල්ලා අන්තිමට mig27 අරගෙන මහින්දලා ඉතුරුවා සාක්කුවේ දාගත්තා හොරා කාපු සල්ලි වලින් su 30 උනත් ගන්න තිබ්බා

  • @shuttlespace04

    @shuttlespace04

    2 ай бұрын

    @@chathurangadilhara4573 😅😅ලෝකෙ වටෙන්ම ආයුද ණයට හිගාකල සටන් ක්ලෙ😅.මොකඩ ලංකාව උන්ඩයක්වත් හදන්වඩ?

  • @painter-wf5lu

    @painter-wf5lu

    2 ай бұрын

    ​@@shuttlespace04ලංකාවෙ සන්නද්ධ රථ, වේගප්‍රහාරක යාත්‍රා, ගුවන් බෝම්බ වර්ග නිපදුවා

  • @painter-wf5lu

    @painter-wf5lu

    2 ай бұрын

    ලංකාව 2006 වෙනකං නොදිනුවේ සේනාධිනායක විධානය නැතිව

  • @kavinduheshan691

    @kavinduheshan691

    2 ай бұрын

    ඒ වෙනකම් යුද්දෙ අතගෑවේ කොන්ද පණ නැති දේශපාලුවෝ නිසා.

  • @prajay1775
    @prajay17752 ай бұрын

    Ukraneyata jaya wewa

  • @shuttlespace04
    @shuttlespace042 ай бұрын

    $61 billion එක පාර ඔක්කොම දෙන් නෑ ගොනො😂 මූ හිතල දැනටම ඔක්කොම ආයුද හම්බෙලා කියල්😂

  • @hiroshangayanath6381

    @hiroshangayanath6381

    2 ай бұрын

    Ekapara denna ayuda thiyenna epai bn😂

  • @IronMan-u2m

    @IronMan-u2m

    2 ай бұрын

    ​@@hiroshangayanath6381😂ube හිගන් කාලකන්නි කන්න් නැති මූස්ල රට වගෙ නෙවෙ ඇමරිකාව 😂

  • @shuttlespace04

    @shuttlespace04

    2 ай бұрын

    @@hiroshangayanath6381 උබෙ හිගන රටට අයුද නෑ කියල මොනා කරන්න්ඩ්?😅 Bangladesh ට උනත් පරාද කරන්න පුලුවන් ලංකාව

  • @trending-recap

    @trending-recap

    2 ай бұрын

    ​@@shuttlespace04ඇයි ඇමරිකාවටත් ගැහුවැහැකි උබට ලෝක සිතියමේම රටවල් කිඋවැහැකි ඉතින් 😂

  • @shuttlespace04

    @shuttlespace04

    2 ай бұрын

    @@trending-recap බංග්ලාදේශය හිගන් බංකොලොත් ල්ංකාවට වඩා බල්වත්😅😅 $400 billion gdp එක❤️‍🔥 Gu lanka $70 billion 😅

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi78332 ай бұрын

    No, Russia cant defeat Ukraine

  • @shuttlespace04
    @shuttlespace042 ай бұрын

    අවුරුදු 2 ක් තිස්සෙ හිගන් ගනිකා රුසියව හැමිනෙනවා😂😂 හැබයි ලෝකෙ 2 වන බල්වත්ම හමුදවලු😂

  • @user-je4ys7mq7h

    @user-je4ys7mq7h

    2 ай бұрын

    ජොකර් ගෙ ගෝලයෙක් 😂😂😂

  • @IronMan-u2m

    @IronMan-u2m

    2 ай бұрын

    ​@@user-je4ys7mq7hඅවුරුදු 2 ක් ගිහින් 11% අල්ල්න් තියෙන්නෙ පිස්සා😂😂 අපි තමා ලෝකෙ බලවත්ම හමුදව්😂😂

  • @PamuduKumarasinghe

    @PamuduKumarasinghe

    2 ай бұрын

    ​@@user-je4ys7mq7hහරියටම හරි

  • @NaliniRanasinha-jx5gn

    @NaliniRanasinha-jx5gn

    2 ай бұрын

    තාමත් රුසියාව යුක්කෙනයෙ යුද්ද කරන්නෙ යුක්කෙනය එක්ක විතරයි කියල හිතන මොඩයොත් ඉන්නවද 🤣🤣🤣

  • @NaliniRanasinha-jx5gn

    @NaliniRanasinha-jx5gn

    2 ай бұрын

    @Lionking65816 ඇමරිකාව වියට්නාමයෙන් කැවෙ රෙද්දෙ බඩ යන්න අන්තිමට ආයුධ මුහුදට දාල පැනල ගියේ 🤣

  • @IronMan-u2m
    @IronMan-u2m2 ай бұрын

    S 500 ත් S400 වගෙ ලදරමක්ද දන් නෑ😂.Ukraine ගහනව රුසියන් තෙල් ටැංකි ගිනිගන්න❤🇺🇦

  • @NaliniRanasinha-jx5gn

    @NaliniRanasinha-jx5gn

    2 ай бұрын

    නූගත්කම ප්‍රදර්ශනය වෙනව පමනයි 🤣🤣🤣🤣

  • @TxRx-sw4of

    @TxRx-sw4of

    2 ай бұрын

    98% accurate system එකකට නේද උඹ මෙහෙම කියන්නෙ. එලිකරන්නෙ නැති උනාට F-35 වලටත් වැදිල වගේ සිරියාවෙදි s-400 වලින් 😅.

  • @IronMan-u2m

    @IronMan-u2m

    2 ай бұрын

    @@TxRx-sw4of 🤡🇷🇺

  • @IronMan-u2m

    @IronMan-u2m

    2 ай бұрын

    @@NaliniRanasinha-jx5gn 😅😅😅ඒක තමා අර ගැහුවෙ iran emabassy ය කුඩුවෙන්න f 35 වලින් ගිහින්

  • @painter-wf5lu

    @painter-wf5lu

    2 ай бұрын

    S 400 සිස්ටම් එක 100% නිවැරදි නෑ, ඒත් අනික් හැම එකම තියෙන්නෙ ඊට පසුපසින්. දෙක ඊශ්‍රායල් ඩේවිඩ් ස්ලින්ග්. පේට්‍රියට් 5 තැන, අයන් ඩෝම් 10 තැන

  • @shuttlespace04
    @shuttlespace042 ай бұрын

    රුසියානු ආක්‍රමනික ත්‍රස්තවාදීන් පන්නා දැමීමට ශක්තිය ❤️‍🔥🇺🇦 ලැබේවා

  • @shuttlespace04
    @shuttlespace042 ай бұрын

    වැඩියෙන්ම සල්ලි,ආයුද වියදම් කරන කෙනා තමා දිනන්නෙ👍 හිගන රුසියාව පරඩ්ඩන්න පුලුවන් වෙයි දිගටම උදව් කලොත්👍

  • @chinthakaruwan4786

    @chinthakaruwan4786

    2 ай бұрын

    ඇෆ්ගනිස්තානෙ, වියට්නාමෙ සල්ලි වියදම් කරලද ඇමරිකාව පැරැද්දුවෙ🤣🤣

  • @shuttlespace04

    @shuttlespace04

    2 ай бұрын

    @@chinthakaruwan4786 කොහෙඩ පැරැද්දුවෙ😅😅එතකොට රුසියාව ඇෆ්ගනිස්තනෙදි පරදුනෙ?😅

  • @chinthakaruwan4786

    @chinthakaruwan4786

    2 ай бұрын

    @@shuttlespace04 ඒක තමයි රුසියාවත් ඇෆ්ගනිස්ථානෙට පැරදිනා. ඇෆ් ගනිස්ථාන් කාරයට සල්ලි තිබිලද එතකොට.🤣🤣ඇමරිකාව පැරදුනේ නෑ ගහල පැන්නුව වියට්නාමෙයි ඇෆ් ගනිස්තානෙයි🤣🤣

  • @NaliniRanasinha-jx5gn

    @NaliniRanasinha-jx5gn

    2 ай бұрын

    @shuttlespace04 මී හරකෝ ඇමරිකාව වියට්නාමයෙන් ඇෆ්ගනිස්තානයේන් එහෙම කෑවෙ සල්ලි වියදම් කරේ නැතුව ද ඇෆ්ගනිස්තානයට ඩොලර් ට්‍ර්ලියනයක් වියදම් කරා ඒත් දාල දුවන්න උනා

  • @IronMan-u2m

    @IronMan-u2m

    2 ай бұрын

    ​@@chinthakaruwan4786මෙ හරකා දන් නෑ USSR(රුසියාව),චීනය කොමියිනිස්ට් උතුරු වියටනාමෙට ආයුද දුන්න කියල්😂 ඕකුන්ට ආයුද හදන්න මොලයක් තියෙන්වඩ😂

  • @shuttlespace04
    @shuttlespace042 ай бұрын

    Ukraine ට ජයග්‍රහනය ලබේවා❤🇺🇦

  • @UdeepaSathminq

    @UdeepaSathminq

    2 ай бұрын

    උබ කීය වසරෙද😂

  • @IronMan-u2m

    @IronMan-u2m

    2 ай бұрын

    ​@@UdeepaSathminqඋබෙ අම්ම්ගෙ ගාන කීයඩ?😂

  • @UdeepaSathminq

    @UdeepaSathminq

    2 ай бұрын

    @@IronMan-u2m උබ ඉන්නෙ කීයෙද කියලා කිව්වොත් කියනවා 😂🤡

  • @IronMan-u2m

    @IronMan-u2m

    2 ай бұрын

    ​@@UdeepaSathminqඋබෙ අම්ම්ගෙ වසරෙ😂😂

  • @IronMan-u2m
    @IronMan-u2m2 ай бұрын

    රුසියාවට පුලුවන්නම් ඉන්දියාවටත් පුලුවන් ලංකාවෙ ඉඩම් මංකොල්ල කන්න්❤ උතුරු නැගෙනහිර නිදහස් කරල දෙන්න දමිල හින්දු ජනතවට😊මෝදි අගමැතිතුමනි❤

  • @rmlakshitha1592

    @rmlakshitha1592

    2 ай бұрын

    කවුද බං මේ අමිබරුවා.ඉන්නව නමි කටපුක වහන් ඉදපං.නැත්නම් උඔලගේ නිජබිම තමල්නාඩුවට පලයං.

  • @kavinduheshan691

    @kavinduheshan691

    2 ай бұрын

    ane palayan ponna hukanno kata vahagena😂

  • @painter-wf5lu

    @painter-wf5lu

    2 ай бұрын

    බූරුවෝ... අහගනිං යුක්‍රේනෙ කියන්නේ රුසියාවෙ කොටසක් ලංකාව කියන්නෙ ඉන්දියාවෙ කොටසක් නෙවෙයි

  • @shuttlespace04
    @shuttlespace042 ай бұрын

    ලංකවෙ අයත් Ukraine හමුදාව්ට බැදෙන්න් කැමතිනම්❤️‍🔥🇺🇦$3,300 මාසික පඩි Combat soldier.(ලක්ස 10 ක් වගෙ) රුසියාව වගෙ ගෙවන් නැතුව ඉන් නෑ,බලෙන් frontline එකට දාන් නෑ👍 Danger zones $1200 Rear line soldier $600

  • @kavinduheshan691

    @kavinduheshan691

    2 ай бұрын

    ඉතින් තෝ පලයන්කො 😂ගිහින් වලලැවට පස්සෙ අපිටවත් පාඩුවේ කමෙන්ට් එකක් දාගන්න පුළුවන් නෙ😂😂👊

  • @NaliniRanasinha-jx5gn

    @NaliniRanasinha-jx5gn

    2 ай бұрын

    සිය දිවි නසා ගනින්කො ඒක ලෙසියි 🤣🤣🤣

  • @IronMan-u2m

    @IronMan-u2m

    2 ай бұрын

    ​@@NaliniRanasinha-jx5gnරුසියන් තමා බං බල්ලො වගෙ මැරෙන්නෙ😂😂 අර ලංකාවෙ එකෙන් සති 2 න් මැරිලා රුසියන් කුලී හමුදාවට ගිහින් 😂 Ukraine drone එකකින් කාල😂

  • @painter-wf5lu

    @painter-wf5lu

    2 ай бұрын

    ඉතින් බූරුවො ඩොලර් පෙට්ටියටම දාලා වලලන්නද?

  • @painter-wf5lu

    @painter-wf5lu

    2 ай бұрын

    ​@@kavinduheshan691ඕකා ගියොත් මේකෙ ලොකු ගූ හිඟයක් ඇතිවෙනවා, ඕකා එකවුන්ට් බර ගානකින් රෙනවා මේකෙ, හොඳම ඔලුවෙ අමාරු කාරයා

  • @tragaryen3036
    @tragaryen30362 ай бұрын

    *මාලිමාවට ජය ❤️*

  • @AmarasinghaYasiru

    @AmarasinghaYasiru

    2 ай бұрын

    මෝල් ද

  • @kavinduheshan691

    @kavinduheshan691

    2 ай бұрын

    😂

  • @kittflash35

    @kittflash35

    2 ай бұрын

    😂😂

  • @Ravindra-suni_galle

    @Ravindra-suni_galle

    2 ай бұрын

    පිස්සු නේ..

  • @ssrasal1234

    @ssrasal1234

    2 ай бұрын

    අනවශ්‍ය තොරතුරක්.😂

  • @RipHamasIslamicTerrorists
    @RipHamasIslamicTerrorists2 ай бұрын

    පව් හිගන රුසිය්න් බයියො😂😂ඇමරිකාව දෙන් නෑ කිය්ල්නෙ කිව්වෙ යුද ආධාර Package ය😂

  • @trending-recap

    @trending-recap

    2 ай бұрын

    අඩො උබව කලෙකින් දැක්කෙ බන් 😂

  • @trending-recap

    @trending-recap

    2 ай бұрын

    උබෙ user name එක change කරගනින් isis කාරයන්ට බනිනව කියල දැක්කොත් දුක හිතෙයි ඇමරිකාවට 😂

  • @user-jg5ni9wi6b
    @user-jg5ni9wi6b2 ай бұрын

    👍👍👍

  • @amilapriyadarshanahettiara452
    @amilapriyadarshanahettiara4522 ай бұрын

    🎉🎉🎉

  • @amarathilakauyangoda412
    @amarathilakauyangoda412Ай бұрын

    👍👍👍

Келесі