හෙලිකොප්ටර් 50ක් මුහුදට අතහැර දමා පැන යන්නට ඇමරිකාවට සිදුවූයේ ඇයි? | End of the Vietnam War

Ойын-сауық

හොලිවුඩ් චිත්‍රපට වල මොනව පෙන්නුවත්, ඇමරිකාව වියට්නාමයේදි අත්විඳපු පරාජය බොහොම දරුණුයි !
වියට්නාම් යුද්ධය ලෝක ඉතිහාසයේ සිදු වූ ඉතාම වැදගත් සිදුවීමක් මෙන්ම, ඇමරිකානුවන් සිදුකළ බරපතළ රාජ්‍ය තාන්ත්‍රික වරදක් බවත් ඔබ නොදන්නවා විය නොහැකියි. 1965 සිට 75 දක්වා අතර කාලය තුළ ඇමරිකානු හමුදාවේ සෘජු මැදිහත්වීම දක්නට ලැබුණු වියට්නාම් යුද්ධය අවසානයේ සන්නද්ධ ශක්තිය අතින් එතරම් ඉහළ තත්ත්වයක නොවූ වියට්කොංග් ගරිල්ලන් හමුවේ දරුණු පරාජයක් අත් විඳ ගන්නට ඇමරිකානු හමුදාවන්ට සිදුවුණා. උතුරු වියට්නාම් ගරිල්ලන් දකුණු වියට්නාමයේ සයිගොන් අගනුවර අභිභවනය කිරීමේ ආසන්නයටම පැමිණ සිටි අවස්ථාවේදී ඔවුන්ට පක්ෂපාතී vietnam වැසියන් ද සමගින් පලා යාම හැරුණු කොට වෙනත් කිසිදු උපක්‍රමයක් ඇමරිකානු හමුදා සතුව පැවතියේ නැහැ. පැය විසි හතරකටත් අඩු කාලයක් තුළ ලක්ෂයකට අධික පිරිසක් vietnam භූමියෙන් ඉවත් කරගන්නට ඇමරිකානුවන් කෙසේ හෝ කටයුතු කළ අතර, එම ප්‍රයත්නයේ දී ඩොලර් මිලියන ගණනක් වටිනා හෙලිකොප්ටර් දුසිම් ගණනක් මහ මුහුදට අතහැර දමන්නට ඔවුන්ට සිදුවුණා. ඇමරිකාවේ යුධ ආධිපත්‍යයට සමච්චල් කරමින්ල්ල්ල් වියට්නාම් යුද්ධයේ අවසානය සනිටුහන් කළ අප්‍රකට සිදුවීම් දාමයක ඔබ කිසිදා නොඇසූ කතා පුවතයි මේ.
#geopolitics #militaryhistory
References:
Operation Frequent Wind en.wikipedia.org/wiki/Operati...
Fall of Saigon en.wikipedia.org/wiki/Fall_of...
Vietnam War en.wikipedia.org/wiki/Vietnam...
Chapter Brakedown
00:00 - හැඳින්වීම
01:20 - පසුබිම
04:24 - සයිගොන් නුවර බිඳවැටෙයි
06:29 - මුදවා ගැනීම
11:27 - හෙලිකොප්ටර් මූදට පෙරළා දමයි
12:57 - රහසිගත ගුවන් යානාව
15:15 - යුද්ධයේ නිමාව
One or more of the following music tracks are used in this video
-
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
-
-
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
-
-
Music: March to Victory - Silent Partner (No Copyright Music)
• March to Victory - Sil...
-
-
War by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/gosoundtrack-war
Music promoted by Audio Library • War - GoSoundtrack (No...
-
-
Music: Action Hero - Jingle Punks (No Copyright Music)
• Action Hero - Jingle P...
-
-
Music: Tribal War Council - Doug Maxwell, Media Right Productions (No Copyright Music)
• Tribal War Council - D...
-
-
Mystery by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/mystery-gosoundtrack
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/-dramatic-orchestral
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien / stevenobrien
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/epic-theme-no-2
Music promoted by Audio Library • Epic Theme No. 2 - Ste...
-

-
Red by Scott Buckley / scottbuckley
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CTbbnD
Music promoted by Audio Library • Red - Scott Buckley (N...
-
-
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
-
-
Emotional by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/_emotional
Music promoted by Audio Library • Emotional - GoSoundtra...
-
-
Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-
-
Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: www.twinmusicom.org/song/280/h...
Artist: www.twinmusicom.org
-
-
Heroic Age by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-
Hero Down by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-

Пікірлер: 586

  • @thediamondmind825
    @thediamondmind825 Жыл бұрын

    වියට්නාමය ඇමරිකාව එක්ක යුද්ධ කරල නාපාම් බෝම්බ වලින් පවා බැට කාල යුද්දෙන් අවුරුදු 3කට පස්සෙ සහල් අපනනය කරන් තත්වෙට ආව. අපි?? අවුරුදු 13ක් තිස්සෙ යුද්දෙ විකුණ විකුණ ලෝකෙං හිඟා කෑවා.

  • @sisirabandara602

    @sisirabandara602

    2 ай бұрын

    😂

  • @padmasiriranasinghe

    @padmasiriranasinghe

    2 ай бұрын

    සිස්ටම් එක වෙනස් නොකරනතාක් ඔහොම තමයි .😪

  • @kidsmood9416

    @kidsmood9416

    2 ай бұрын

    එකට හේතුව තමයි වියත්නාමේ ඇමෙරිකාවට පුක දුන්නු එවුන් උනුත් එක්කම ගියා . ඒත් අපේ රටේ උන් මෙහෙම නතරවෙලා ඇඟේ ඉඳන් කන කනවා

  • @thediamondmind825

    @thediamondmind825

    2 ай бұрын

    @@kidsmood9416 hmmm. Eka aththa. Anthine american karayekwa janadipathith krla thawa american karayekwa parliment ekata genna constitution ekath wenas kra.

  • @amilasampath6332
    @amilasampath6332 Жыл бұрын

    කාලයක් හොයපු කතාවක් නියමයි. වියට්නාම් හිටියාට හොයගන්න බැරිව හිටියේ ❤

  • @N_A_5_T_I
    @N_A_5_T_I Жыл бұрын

    ඇමරිකාව කතා නොකරන යුද්ධය. නියමයි. කොරියානු යුද්ධය ගැනත් එකක් ඕනෙ.

  • @cnniro7827
    @cnniro7827 Жыл бұрын

    ඔබට බෙහෙවින් ස්තූති වන්ත වෙමි සොයුර. වියට්නාම් යුද්ධය පිළිබද මෙවැනි පැහැදිලි ඉදිරිපත් කිරීම වෙනුවෙන්.

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 Жыл бұрын

    වීඩියෝ එක සුපිරි.. ඇමරිකාවට දුවන්න ගහපු වියට්නාම ගරිල්ලන්ට මාගේ ප්‍රණාමය

  • @bgangster6301

    @bgangster6301

    8 ай бұрын

    ඇමරිකාවෙ විශිෂ්ට බාවය තමා ඒකෙන් කියන්නෙ 😂vietnam war එක විතරයි මෙහෙම පරජයක් උනේ ඇමරිකාවට වලියට ආපු අනිත් රටවලට පන්න පන්න ගහලා විනාසම කරලා දැම්මා ලෝකෙ ශ්‍රේෂ්ටතම රට 🇺🇸🇺🇸🇺🇸🇺🇸

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 Жыл бұрын

    රම්බෝ වියට්නාම් උන්ට කෙලින ෆිල්ම් ගැහුවට බැලින්නම් කලිසම් වල හුජ්ජ පෙරි පෙරි රම්බොල දුවල තියෙන්නෙ

  • @pathmapathma924

    @pathmapathma924

    Жыл бұрын

    Gggggggggg

  • @Suppa93-12

    @Suppa93-12

    Жыл бұрын

    ඒ ලැජ්ජාව වහගන්න තමා උන් ඔය ෆිල්ම් හදන්නෙ.. මිනිස්සු හිතන්නෙ එතකොට ඒ වල තියෙන විදියට ඇමරිකාව තමා වැඩ්ඩ කියල

  • @Universman999

    @Universman999

    Жыл бұрын

    😂😂😂

  • @isharamadushanka5385

    @isharamadushanka5385

    Жыл бұрын

    ලෝක ඉතිහාසයේ ඇමරිකන් මහා පරාජය ව්‍ යට්නාම් යුද්ධය යි

  • @yasiruanjana1638

    @yasiruanjana1638

    Жыл бұрын

    ඇමරිකාවෙ කයියයි පඩ ගදයි විතරයි 😂

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 Жыл бұрын

    පැහැදිලි කිරීම ගොඩක් අගයකල යතුයි. නැනස වටිනාම යූටියුබි චැනලයක්. අවාසනාවක තරම නම් ඇමරිකාවට කල කම් පලදීම වැඩිඈතක නොවනු ඇත.

  • @cccp1s
    @cccp1s Жыл бұрын

    වියට්නාමයටවත් ගහන්න බැරි මහ ලොකු ඇමරිකාව

  • @nihalepa400
    @nihalepa400 Жыл бұрын

    ඉතා වැදගත් වැඩසටහනක් .තව කාරණා තුනක් මතක් වෙනවා. එවකට ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට හමු දා සේනාංකයක් සමූල ඝාතනය වුනා. ඒ වීයට්නාම් හමුදා අතින් ප්‍රංශ සේනාංකයක්. අනෙක අමෙරිකන් ගැති දකුණු වීයට්නාම් රූකඩ පාලකයාට විරුද්ධව නායක භික්ශූන් වහන්සේ නමක් ප්‍රසිද්ධියේ තම සිරුරට ගිනිතබාගෙන ජීවිත පූජා කිරීමයි එමෙන්ම හිටපු හෙවිවේට් බොක්සිං ශූර මොහොමඩ් අලි ගේ ක්‍රීඩා දිවිය කඩාකප්පල් කිරීමට අමෙරිකන් ආණ්ඩුව ඔහුව වීයට්නාම් යුද්ධය ට යවන්න උත්සාහ කලා.එය ප්‍රතික්ශේප කිරීම නිසා ඔහුට සිරගත වෙන්න ත් සිද්ධ වුනා.

  • @susilfernando5749

    @susilfernando5749

    Жыл бұрын

    මේ උද්ධය අවසානයේ දි ඇමරිකන් සොල්දාදුවන් හෙලිකොප්ටර් වල එල්ලිලා පලා යනවා. තවත් සොල්දාදුවන් පිරිසක් මේ හෙලිකොප්ටර් වල එල්ලෙනව ජිවිත බේරගන්න. නමුත් ඇතුලේ ඉන්න අය ඔව්න්ට පෙඉන් ගහල බිමට දානවා තමුන් ගේ සහෝදර සොල්දාදුවන් ව. ඔව්න් බය උනා හෙලිකොප්ටර් කඩන් වැටේඉ කියලා. වියට්නම් බටයන් ඔව්න් අල්ල ගත්ත. මැරුවේ නැහැ. බොහෝ කාලෙකින් නිදහස් කලා. මේ ගැන හොඳම. Film eka තමයි . The Deer Hanter.

  • @martinluther2911

    @martinluther2911

    Жыл бұрын

    අනෙක් විශේෂිත දෙයක් තමයි ක්‍රෘර වියට්නාම් යුද්ධයට විරුද්ධව මත පලකල ඇමරිකන් මාධ්‍ය වේදින් දුසිම් ගානක් ඇමරිකාව තුලදීම මරා දැමීම. එලෙසම යූක්‍රේනය තුල දැනට ඇමරිකාව සිදුකරන සාම විරෝධී යුධ මැදිහත්වීම පරාජය කල යුතුයි....

  • @sanjeewarathnayaka2630
    @sanjeewarathnayaka2630 Жыл бұрын

    ඒ මහා දේශප්‍රේමී සටනට නායකත්වය දුන් වීරයා හෝ චි මිං ගැන වචනයක්වත් කිව්වෙ නැත්තෙ ඇයි.

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    ඇත්තෙන්ම මේකෙදි අවධානය දුන්නෙ ඇමරිකානු පසුබැසීම ගැන කියන්න. හෝ චි මිං 1969දි මියගියානෙ. එතුමා සහ වියට්නාම් යුද්ධයේ මුල් වකවානුව ගැන වෙනම සීරීස් එකක් කරනවා

  • @sanjeewarathnayaka2630

    @sanjeewarathnayaka2630

    Жыл бұрын

    Good

  • @martinluther2911

    @martinluther2911

    Жыл бұрын

    ඒ එක්කම සන්නද්ධ සටනට නායකත්වය දුන් ජෙනරාල් වූගියෙෆ් ( Red Napoleon) නොහොත් වියට්කොංවරුන්ගේ ලොකු අය්යා ගැනත් තොරතුරු ගෙන එන්න...🙏

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 Жыл бұрын

    අමෙරිකානු බටහිර යුරෝපා ම්ලේච්ඡයන් ලෝකය ඉතාමත් කෲර ලෙස රටවල් සූරාකෑම උන්ගේ පැවැත්ම සදහා

  • @naleenperera1969

    @naleenperera1969

    Жыл бұрын

    100% Agree With Ur Comment

  • @RR-us2kp

    @RR-us2kp

    Жыл бұрын

    Ehenm mokatada yako ungen thama salli illanne? Lajja nadda?

  • @naleenperera1969

    @naleenperera1969

    Жыл бұрын

    @@RR-us2kp 2.50 Hea Patta Karlakanni Parlaka Yo Adirajaya War Deen Ge Puka Lewa Kana Nisar.......

  • @RR-us2kp

    @RR-us2kp

    Жыл бұрын

    @@naleenperera1969 ubalane yako ungen ganna salli walin kala inne. Anunta baninne mokatada

  • @kavishkau

    @kavishkau

    9 ай бұрын

    @@RR-us2kp ubla lajja nathuwa ungem youtube use krnw ane ithim

  • @user-yu6oe1sh6e
    @user-yu6oe1sh6e Жыл бұрын

    ඇමරිකාවට පිලිපීනය, දකුණු කොරියාව, තායිලන්තය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව උදව් කරා 💔 වියට්නාමය හිතේ හයියට ගේම ගැහුව

  • @user-kv8yq4uy6j

    @user-kv8yq4uy6j

    9 ай бұрын

    වියට්නාමෙට සොවියට් සංගමෙ උපරිම සපොට් එක දුන්නා.

  • @Ticktopapi

    @Ticktopapi

    2 ай бұрын

    චීනයයි රුසියාවයි තමයි ඇම වියට්නාමයේ උතුරු වියට්නාමය කොමිනිස් ගරිල්ලන්ට උදව් කළේ එහෙම නැතුව වියට්නාමයට තනියෙන් කරන්න පුළුවන් පයියක් නැහැ

  • @johnwi-l_l-iamsf3763

    @johnwi-l_l-iamsf3763

    28 күн бұрын

    ​@@Ticktopapiamericavath taniyen gahuva ekak ne , Australia, new Zealand, korea , tava godka rataval supp eka dunna , eth peraduna 😂

  • @rssomasiri
    @rssomasiri Жыл бұрын

    ඉතිහාසෙ මොනව සිද්ධ වුණත් අද වෙද්දි වියට්නාමය තුළ ඇමරිකානු සමාගම් දහසකට අධික සංඛ්‍යාවක් ව්‍යාපාර කටයුතු වල යෙදෙනවා. සමාජවාදී පාලනයකින් ආරම්භ වුණත් වෙනස්වන ගෝලීය ආර්ථික, දේශපාලනික හා සමාජයීය ප්‍රවණතාවයන්ට අනුකූලව වියට්නාමයත් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීම තුළින් අද වනවිට ලෝකයේ නැගී එන ආර්ථිකයක් සහිත, ධනවාදයට වඩාත් නැඹුරු වූ රටක් බවට පත්වෙලා. තමන්ගෙ රටට බෝම්බ දැම්මයි කියල වියට්නාමය ඇමරිකාවත් එක්ක වෛර බැඳගත්තෙ නෑ. ඒ වෙනුවට ඔවුන් ඇමරිකාවට තමුන්ගෙ රට විවෘත කරල ඒ තුළින් රටේ ආර්ථිකය ගොඩනගමින් සිටිනවා. ඒ වගේම තමයි අද වෙද්දි වියට්නාමය චීනයෙන් තමුන්ට වෙන බලපෑම පාලනය කරගන්න ඇමරිකාවත් එක්ක රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පවා කටයුතු කරන්න පියවර අරගෙන තියෙනවා. අවුරුදු 2500ක වංශෙ කබල්ගාන ගමන්, තුන් ලෝකෙටම බැණ බැණ, ලෝකෙන් උතුම් රට ලංකාවයි කිය කියා, ඉන්නෙ නැතුව අපිත් මීට වඩා ලෝකෙට විවෘත වෙන්න ඕන. සංවෘත ආර්ථික ක්‍රමයක් ඇතිකිරීම, රාජ්‍ය ව්‍යවසාය පුළුල් කිරීම, වෙළඳපොළ තුළ රාජ්‍ය ඒකාධිකාරය පවත්වාගෙන යාම වැනි සමාජවාදී ක්‍රමෝපායයන් තවදුරටත් නූතන ලෝකය තුළ ප්‍රායෝගික වෙන්නෙ නෑ. වියට්නාමය ආරම්භයේදී එවැනි දෑ අනුගමනය කළත්, පසුකාලීනව ගැළපෙන පරිදි අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකළා. රටක් විදිහට ඔවුන් අද සාර්ථක වෙන්න හේතුව ඒකයි. අපිත් වියට්නාමය ආදර්ශයට අරන් අවශ්‍ය පරිදි ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුකරගන්න ඕන. ඒ සඳහා අපිට දැන් ඉතිහාසයේ අන් කවරදාක තිබුණාටත් වඩා හොඳ අවස්ථාවක් ලැබිල තියෙනවා. ඒ නිසා දේශපාලන මතවාද ටිකකට පැත්තකින් තියල කළයුතු අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ වලට හැමෝම එකතුවෙලා සහය දක්වමු.

  • @RR-us2kp

    @RR-us2kp

    Жыл бұрын

    Echchara molayak ape unta na

  • @TxRx-sw4of

    @TxRx-sw4of

    2 ай бұрын

    වෙන රටකට ඇමරිකාව එක්ක සහයෝගයෙන් ඉන්ඩ නම් ඒ රට ඇමරිකාවට ආර්ථික/ යුධමය අතින් අභියෝගයක් නොවෙන තරම් වෙන්ඩ ඕන 😅 එහෙම නෙවෙයිනම් මොන level එකක ආර්ථික සම්බන්ධතා තිබුණත් සීතල යුද්ධයක් අනිවාර්යයි. හොඳම උදාහරණය චීනය (largest trading partner) & රුසියාව 😅 දකුණු කොරියාව, වියට්නාමය ආර්ථිකයව දියුණු උනාට අද නිකන් ඇමරිකානු රූකඩ විතරයි 😅 ඇමරිකාවේ පස්සෙ වැටිල ගොඩයන්ඩ හිතනවනම් ඒක නිකන් පසුගාමී සිතුවිල්ලක් විතරයි 😅

  • @ericfernando3386
    @ericfernando3386 Жыл бұрын

    බලාපොරොත්තුවෙන් සිටි program එකක් .මේ යුද්ධය නිසා විශාල ජීවිත ප්‍රමාණයක් නැති උනත් වියට්නාම් හමුදා වියට්කොං ගරිල්ලන්ට අමෙරිකානු හමුදා පලවා හරින්නට හැකි උනා .අමෙරිකානු හමුදා භාවිතා කල රසායනික අවි ප්‍රහාර නිසා අදටත් වියට්නාමයෙ යුද්ධය තිබ්බ ප්‍රදේශ වල කොස් ගෙඩි කන්න බෑ .උග්‍ර විෂ සහිතයි .ලෝකයට මානව හිමිකම් ඉගැන්නුවට කෙරුවාව කොහොමද කියල හිතාගන්න පුළුවන්නෙ.ලිබියානු ගඩාෆි පාලනය ගැන program එකක් කරන්න

  • @doubletime8762
    @doubletime8762 Жыл бұрын

    ඇමරිකාව කෑව කියල ඇහෙනකොටනම් කනට මී පැනි වක්කරනව වගේ

  • @bgangster6301

    @bgangster6301

    8 ай бұрын

    ඇමරිකාවෙ විශිෂ්ට බාවය තමා ඒකෙන් කියන්නෙ 😂vietnam war එක විතරයි මෙහෙම පරජයක් උනේ ඇමරිකාවට වලියට ආපු අනිත් රටවලට පන්න පන්න ගහලා විනාසම කරලා දැම්මා ලෝකෙ ශ්‍රේෂ්ටතම රට 🇺🇸🇺🇸🇺🇸🇺🇸

  • @priyanthasudarshana9048

    @priyanthasudarshana9048

    7 ай бұрын

    ❤️❤️👍🏿

  • @manjula969

    @manjula969

    2 ай бұрын

    වියට්නමෙන් වතරක් නෙවෙයි සොමාලියාවෙනුත් කැවා..

  • @DRDARK-lc8dt

    @DRDARK-lc8dt

    2 ай бұрын

    Ai Afghanistan walinuth panala giye

  • @whatwill1812
    @whatwill18122 ай бұрын

    අද වියට්නාමය ඇමරිකාවේ හිතවත්ම රටක්….ඇමරිකාව දේශපාලනික වශයෙන් දිනලා ඉවරයි….

  • @ydbox5943

    @ydbox5943

    Ай бұрын

    පොඩ්ඩක් වැරදියි . වියට්නාමයයි ඇමරිකාව එක්ක හිතවත් . ඔවුන්ට එදත් ඕන වුනේ එහෙම හිතවත් වෙල ප්‍රශ්න ඇති නොකරගෙන ඉන්න, ඇමරිකාවයි පඩ දාන්න ගිහින් ඉල්ලන් කාගත්තෙ.

  • @johnwi-l_l-iamsf3763

    @johnwi-l_l-iamsf3763

    28 күн бұрын

    Redda 😂 eeken adas venne ne cheene ,rusiyava ekka un tarahai kiyala 😂 ehema unoth ukraineta una de venne 😂 gon tak denna epa , hithavath vena ekai , unge ideology ganna ekai dekak gono

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 Жыл бұрын

    මේ ටිකත් කිව්වා නං වටිනවා. වියට්නාමේ යුද්දේ කලේ වියට්කොංවරු විතරක්ම නෙවෙයි. ජාතියක් විදිහට හැමෝම ඒ යුද්දේට කැපවෙලා අමාරුවෙන් තමා ඔය නිදහස අත් කරගත්තේ. අමාරුවෙන් දිනපු නිදහස ආර්ථික ජයග්‍රහනයක් කරගන්න අමාරු වුනෙත් නෑ. හැමෝම වගේ එකමුතු වෙලා ඒකපුද්ගල ආදායම වැඩිකරගන්න GDP වැඩිකරගන්න කටයුතු කලා යුද්දෙන් පස්සේ. අපේ යුද්දේ ආමි එක කරද්දී දකුණේ සාමාන්‍ය ජනතාව සාමාන්‍ය ජනජීවිතය ගතකරා. යුද්දේ තියෙනවා කියලා යන්තම් හරි දැනුනේ කොහේ හරි බෝම්බයක් පිපිරුණොත්. අමාරුවෙන් ගත්තේ නැති නිසා ජයග්‍රහණය ආර්ථික ජයග්‍රහණයක් කරන්න බැරිවෙලා තියෙනවා තාමත්.

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    ඉතාම වටින අදහසක්

  • @johnny_testicles

    @johnny_testicles

    Жыл бұрын

    යුද්දෙ ඉවර වුනාට පස්සෙ මිනිස්සුඟෙ හිතෙ තිබ්බ මොරාල් එක පවිච්චි කරලා කාර්මිකකරනය වගෙ දේවල්වලට අඩිතාලම දැම්මනම් අද මේ රට හොද තත්වයක තියෙනවා. අපි ඒ වෙනුවට කලේ මහින්දයව දුටුගැමුණුට සමාන කර කර චීනෙන් දරාගන්න බැරි විදිහට නය අරගෙන නිතී විරොධී විදිහට රට ඇතුලට ගෙනාපු චීන ෂ්‍රමිකයින් හදපු සුදු අලි ව්‍යපෘති වලට සන්වර්දනය කිය කිය කල් මරපු එක.

  • @gimhanadasanayake9562

    @gimhanadasanayake9562

    Жыл бұрын

    @@johnny_testicles Moral eka nethi wunaa neda tika kaalayak yaddi. Prabakaran wunath ara kiyapu de hari. Sathi dekakata wadaa ooni ma deyak mathaka ne. Eelaga chande lan Karala badu mila adu karala padi wedi kaloth meke inna ekala Namal kaarayata wunath chande dei.

  • @sam.6639

    @sam.6639

    Жыл бұрын

    ane uba danna pukak ne ban ..boruwata nayata kahina epa

  • @gimhanadasanayake9562

    @gimhanadasanayake9562

    Жыл бұрын

    @@sam.6639 Umbala dakune inna ethi api yudde kaale hitiye maaim gammaneka.

  • @prabashmarasinghe9750
    @prabashmarasinghe9750 Жыл бұрын

    ගොඩක් හොදට කරල තියනව. ඉස්සරහට තවත් හොදට කරන්න. Best of luck 👏 👏 👏 👏

  • @gaminikumara4752
    @gaminikumara4752 Жыл бұрын

    A very good report. Thanks a lot. Keep uploading more like these...

  • @shalitharanasinghe1033
    @shalitharanasinghe1033 Жыл бұрын

    ඉතාමත් හොදම video එකක්. සංවිධානාත්මක හොද නායකත්වයක් හා රටේ මිනිස්සු නිදාගෙන ඉන්නෙ නැතිව ඒ අරමුණ තමන්ගෙ කැපවීම කරනවනම් ඕනැම අපහසු දෙයක් උනත් ජයගන්න පුළුවන් කියන පනිවිඩය දෙනවා. ඒ වගේම එක්කෙනෙක් මේ comments වල කියල තිබුනා අපේ රට විවෘත නැහැලු මේක විවෘත කරන්න ඕනැලු අනෙක් රටවල අයෝජන ගේන්න ඕනැලු වගේ දේවල්. එයා හරි මෝඩ දේශපාලන මමියක්. මේක ඕනවටත් වැඩිය විවෘත කරල තියෙන්නේ J R ජයවර්ධන 77 න් පස්සෙ. මේ හැම විනාශයටම මුල ඒක. වියට්නාම පාලකයොයි මෙහෙ උනුයි සමාන සමාන කරන්න පුළුවන්ද. මෙහෙ හොරුයි තක්කඩියොයනේ. වියට්නාම පාලකයන්ට වගේ දැක්මක් තියෙනවද මුන්ට. ඒ comments එක දාපු කෙනාට මේ කියන්නෙ, නොදන්න ඒව නොකිය video එකට විතරක් කරල පැත්තකට වෙලා ඉන්න

  • @TxRx-sw4of

    @TxRx-sw4of

    2 ай бұрын

    වෙන රටකට ඇමරිකාව එක්ක සහයෝගයෙන් ඉන්ඩ නම් ඒ රට ඇමරිකාවට ආර්ථික/ යුධමය අතින් අභියෝගයක් නොවෙන තරම් වෙන්ඩ ඕන 😅 එහෙම නෙවෙයිනම් මොන level එකක ආර්ථික සම්බන්ධතා තිබුණත් සීතල යුද්ධයක් අනිවාර්යයි. හොඳම උදාහරණය චීනය (largest trading partner) & රුසියාව 😅 දකුණු කොරියාව, වියට්නාමය ආර්ථිකයව දියුණු උනාට අද නිකන් ඇමරිකානු රූකඩ විතරයි 😅 ඇමරිකාවේ පස්සෙ වැටිලම ගොඩයන්ඩ හිතනවනම් ඒක නිකන් පසුගාමී සිතුවිල්ලක් විතරයි 😅

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 Жыл бұрын

    සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්

  • @dinushalalindra4982
    @dinushalalindra4982 Жыл бұрын

    හොද පැහැදිලි කිරීමක්.. බොහොම ස්තුතියි ..❤

  • @gihannanayakkara2203
    @gihannanayakkara2203 Жыл бұрын

    කොමියුනිස්ට් මර්ධනය කිරීමේ මුවාවෙන් වියට්නාම බෞද්ධයන් සමූලඝාතන කිරීමට ඇමරිකානු ක්‍රිස්තියානි පල්ලියේ නියෝගය මත කඩාවැදී (වියට්නාමය පමනක් නොව කාම්බෝජය ලාඕසය කම්පුන්චියාව තායිලන්තය) මිලියනගනනක් මිනිසුන් ඉතා කෲරලෙස සතුන් සේ මරාදමමින් සති දෙකකින් ඉවරකරනවා කියූ වියට්කොන් ගරිල්ලාවන් සමග වසර 20ක් සටන්කර අවසානයේ මිසින් ජිවිත මිලියන 2 හමාරක් පමන විනාශකර ඇමරිකානු සෙබලුන් 57දාහකගේ පමන ජීවිත අහිමිකරගෙන තවත් දහස්ගනනක් අබ්බගාත කරගෙන අවසානයේ නිර්ලජ්ජිතව පලාගියහ ! වියට්නාම යුද්ධය යනු එකමුතුකම හා නොපසුබසිනා ධෛර්‍යයේ හොදම උදාහරණයක් ! එමෙන්ම වියට්කොන් ගරිල්ලාවන් තමුන්ට එරෙහිව සතුරා සමග එකතුවූ වියට්නාම ජාතිකයන් ඉතා දරුණු ආකාරයෙන් විනාශකර දැමූහ ! සමස්ථ යුද්ධයේදී ඇමරිකානු හමුදාව හෙලිකොප්ටර 5 දාහකට වඩා අහිමිකර ගත්ත !

  • @ravindraperera1962
    @ravindraperera1962 Жыл бұрын

    ඉතාම හොඳ පැහැදිලි කිරිමක්

  • @isharamadushanka5385
    @isharamadushanka5385 Жыл бұрын

    රුසියානු ච්න ආයුද හා වීර ව්‍ යට්කෝන් ගරිල්ලන් ගේ ව් රත්වය ලෝකයටම පේනවා රට වල් ව්නාශ කරන දනවාදි සමාජ ය පන්නා දැමු උතුම් අවස්ථාව ක්👍👍👍👍

  • @buddhikaprasannakumara9828

    @buddhikaprasannakumara9828

    Ай бұрын

    උඹ හිඟන සමාජවාදීන්ට පුප දෙන සක්කිලියෙක් නේද 😄😄😄

  • @jayanthamidipolawatta9650
    @jayanthamidipolawatta9650 Жыл бұрын

    අතිවිශිෂ්ට ඉදිරිපත් කිරීමක්... පිළිගන්න... ස්තූතිය.

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa11432 ай бұрын

    ස්තුතියි ඔබට

  • @maheshakyagem7635
    @maheshakyagem7635 Жыл бұрын

    වටිනා විඩීයෝවක්...

  • @samanthilakeamadoru1718
    @samanthilakeamadoru1718 Жыл бұрын

    ඒ කාලෙ ආපු Beach Red චිත්‍රපටය තාම මතකයි. යුද්ධයේ ආරම්භයේ ඉදලම ඇමරිකන්කාරයන්ට තිබුණ අභියෝග ලස්සනට පෙන්නනවා.

  • @kevinbravo1355
    @kevinbravo135510 ай бұрын

    හොද ඉදිරිපත් කිරීමක්...👍👍👍👍

  • @vidurangasamaranayaka6838
    @vidurangasamaranayaka6838 Жыл бұрын

    I never heard that story..Thank you very much nanasa..

  • @aravindasrimal8152
    @aravindasrimal8152 Жыл бұрын

    සුපිරියක් ආ මේ වගේ videos තව කරන්න 💕💕☝💪👍

  • @judekrishantha4287
    @judekrishantha4287 Жыл бұрын

    Hail to Great Vietnam ❤ 😍 🇱🇰

  • @Operator_Diaz
    @Operator_Diaz Жыл бұрын

    Nice video as always 🔥. SOG unit wala missions ganath video danna issarahata please

  • @ferdinanperera6295
    @ferdinanperera6295 Жыл бұрын

    An excellent documentary.

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    Thank you

  • @samidhisanulya5345
    @samidhisanulya5345 Жыл бұрын

    නියමයි..සහොරයා

  • @madhurathiwanka5056
    @madhurathiwanka5056 Жыл бұрын

    වර්තමාන දියුනු වියට්නාමයේ බොහෝ ආයෝජන ඇමරිකානුව ආයෝජන මිස රුසියානු හෝ චීන ආයෝජන නොවේ

  • @rusirudilshan-nk1io

    @rusirudilshan-nk1io

    3 ай бұрын

    ඉතින් අපිත් ඇමරිකාවට පුප දෙන්න ඔනිද 😂

  • @TxRx-sw4of

    @TxRx-sw4of

    2 ай бұрын

    වෙන රටකට ඇමරිකාව එක්ක සහයෝගයෙන් ඉන්ඩ නම් ඒ රට ඇමරිකාවට ආර්ථික/ යුධමය අතින් අභියෝගයක් නොවෙන තරම් වෙන්ඩ ඕන 😅 එහෙම නෙවෙයිනම් මොන level එකක ආර්ථික සම්බන්ධතා තිබුණත් සීතල යුද්ධයක් අනිවාර්යයි. හොඳම උදාහරණය චීනය (largest trading partner) & රුසියාව 😅 දකුණු කොරියාව, වියට්නාමය ආර්ථිකයව දියුණු උනාට අද නිකන් ඇමරිකානු රූකඩ විතරයි 😅 ඇමරිකාවේ පස්සෙ වැටිලම ගොඩයන්ඩ හිතනවනම් ඒක නිකන් මෝඩ සිතුවිල්ලක් විතරයි 😅

  • @prasannadissanayake6960
    @prasannadissanayake6960 Жыл бұрын

    ගොඩක් අය මේක ඇමරිකානු පරාජයක් ලෙස අර්ථ දැක්වූවත් සැබෑවටම සිද්ධ වුනේ ධනවාදයේ පරාජයක්.. වියට්නාමයේදී කොමියුනිස්ට් දිනුවා, ජර්මනියේදී ධනවාදය දිනුවා.. කොරියාව අදටත් බෙදිලා.. 😐

  • @upul1684
    @upul1684 Жыл бұрын

    සුපිරි .

  • @sanjeewaperera9976
    @sanjeewaperera9976 Жыл бұрын

    excellent article

  • @preethidesilva2254
    @preethidesilva2254 Жыл бұрын

    Great effort, congratulations!

  • @sisarusahan1564
    @sisarusahan1564 Жыл бұрын

    කොරියන් යුද්දේ ගැනත් ගෙන්න ❤️👍

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri11372 ай бұрын

    එකෙන්ම එල....🌹🌹🌹

  • @hectorperera1080
    @hectorperera1080 Жыл бұрын

    අමෙරිකාව හැමදාම ත්‍රස්තවාදීන්. හැමදාම රටවල් ආක්‍රමණය කරපු අමෙරිකාව තවමත් කරන්නේ ඒක.

  • @RR-us2kp

    @RR-us2kp

    Жыл бұрын

    Ehenm mokatada ape naya gewanna ungen salli illanne? Lajja nadda?

  • @hectorperera1080

    @hectorperera1080

    Жыл бұрын

    ඔව් මට නම් ලැජ්ජයි. දුකයි.

  • @RR-us2kp

    @RR-us2kp

    Жыл бұрын

    @@hectorperera1080 ehenm rusiyawen illanna puluwnne. Eyala ape minissunta wirayo neda?

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    2 ай бұрын

    ​@@RR-us2kpkatata denne bola ammawa illuwe 🤑🤪😜😝

  • @chamithlaksahan3266

    @chamithlaksahan3266

    Ай бұрын

    උන්ගෙන් හිගා කන තැනට අපේ නායකත්වයන් හැසිරුනා. අපිට හිගා කන්න උනා. IMF යන්නේ නැතුව මේක කර ගන්නත් තිබ්බා. චිනේට සම්පුර්ණයෙන්ම ණය ගේවීම පවරන්න. හැබැයි එක කලමනාකරනය කරන්න පුලුවන් කෙනෙක් හිටියේ නෑ. 74% කෘෂිකාර්මිකව ස්වයංපෝෂිතව ආපු ගමනක් තිබ්බා. සිරිමා ගානටකරන් ආවා. යැන්කිටිකි ගෙන් පස්සේ ඒක නැති උනා. ලංකාව විනාස උනේ 1977 න් පස්සේ.

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 Жыл бұрын

    This is a very valuble video.

  • @RamithD
    @RamithD Жыл бұрын

    Perfect 👍

  • @DKCinematic
    @DKCinematic Жыл бұрын

    සුපිරි ❤

  • @yahampath7968
    @yahampath7968 Жыл бұрын

    Very important vedio ❤if you can upload a full vedio about korean war it is better

  • @kmh1512
    @kmh15122 ай бұрын

    ඉස්සර ජපානය වියට්නාමය ඇමරිකාව අන්ක එකේ සතුරෝ අද හොදම යාලුවෝ

  • @zonefire9410

    @zonefire9410

    Ай бұрын

    භූ දේශපාලනය

  • @lincolnpeiris1666

    @lincolnpeiris1666

    Ай бұрын

    අපි නිකන් කහිනවා....

  • @thisaruyasanjith
    @thisaruyasanjith Жыл бұрын

    ලෝක ශේශපාලනය මොන වගේද කියනවනම එදා ජපානය වියට්නාමය වගේ ඇමරිකාව එක්ක යුද්ද කරපු රටවල් සේරම අද වෙද්දි ඇමරිකාවට මිත්‍ර රටවල්...

  • @gayanjayathilaka8352

    @gayanjayathilaka8352

    Жыл бұрын

    ඔව් ඒකට කියන්නෙ පොන්නකම.මිත්‍ර උනාට කමක් නෑ හැබැයි මුල මතක් කොරගෙනම

  • @thisaruyasanjith

    @thisaruyasanjith

    Жыл бұрын

    ​@@gayanjayathilaka8352එහෙම බැලුවොත් මේ ලෝකේ අපි එක්කෙනෙක්ට එක්කෙනෙක් හැමෝම හතුරෝ බ්‍රෝ😂

  • @johnny_testicles

    @johnny_testicles

    Жыл бұрын

    @@gayanjayathilaka8352 පො## කමක්වත් වෙන මොකක්වත් නෙවෙයි ඒකට තමයි කියන්නෙ geo politics කියලා.

  • @gayanthennakoon2026

    @gayanthennakoon2026

    Жыл бұрын

    වියට්නාමය ඇමරිකාව එක්ක හිතවත් 😌

  • @rapcranasinghe3152

    @rapcranasinghe3152

    Жыл бұрын

    @@gayanjayathilaka8352 රුසියාව ලොකුකරගෙන හිටපු එක රටක්වත් අද ඉතිරි නෑ බං අරාබි රටවල්වලට කෙළියා නැතිවෙන්නම.. ඇමෙරිකාව නැතුව කිසිම රටකට ලෝක ආර්ථිකය මෙහෙයවන්න බෑ ආර්ථික පහසුකම නිසා තමා එහෙම මිත්‍රත්වය ගොඩනඟාගෙන ඉන්නේ මෙහෙ උන් ඇමෙරිකාවට බැන බැන ඇමෙරිකාවේ imf එකෙන් තෙල් ගහගෙන ඇමෙරිකන් social media use කරනවා 😸

  • @user-qq9sn9kb2v
    @user-qq9sn9kb2v2 ай бұрын

    පට්ට😊 ස්තුතිය !

  • @malathiwijekoon1905
    @malathiwijekoon1905 Жыл бұрын

    Thanks

  • @alexanderperera284
    @alexanderperera284 Жыл бұрын

    වැඩසටහන අවසන් කල වැකිය විශිෂ්ට යි...👍👌💖

  • @nadeerarukshanrajapaksha3236
    @nadeerarukshanrajapaksha32362 ай бұрын

    Niyamai sir,man aththatama danan hitiye na sir me wage talented kenek kiyala.man sir ekka wada karala thiyenawa samahara wita matjaka athi....best of luck sir..

  • @insight-nenasa

    @insight-nenasa

    2 ай бұрын

    Thank you very much brother

  • @Ghost-gb7tt
    @Ghost-gb7tt Жыл бұрын

    ඇමරිකාව වියට්නාමේ ජෛව අයුධ වලින් කරපු Operation ranch hand වගේ ම්ලෙජ්ච මෙහෙයුම් ගැනත් විඩීයෝ එකක් ඕනේ

  • @sanjeewasenarathne4649
    @sanjeewasenarathne4649 Жыл бұрын

    වටිනවා මේක ,ස්තුතිවන්ත වෙනවා

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 Жыл бұрын

    Excellent . වියට්නාමය මේ යුද්ධ ජය නිසා සදාකාලික විශිෂ්ඨත්වයකට පත්ව ඇත. So an Excellent video . වටිනා video එකක්. ඒත් ලොකු අඩුවක් video එකේ ඇත. පැනලා ගිය ඇමරිකන් හා වියට්නම් අයගේ විතරක් නොවේ , ඒවා photo ගත්ත අයගේ පවා සමහර නම් මෙහි සදහන් ව ඇත. ඒත්. මෙච්චර ලොකු war එකක් කරලා ලොක බලවතා පරද්දපු එක මිනිහෙක්ගේ වත් නමක් නැ. මේකට මුලාශ්‍ර අරන් තියෙන්නේ බටහිර ගැති තැන්වලින් වගේ. අඩු තරමින් මේ යුද්ධය ජයග්‍රහනයට මෙහෙයවපු හෝ චි මින් ශේස්ට නායකයා ගේ නමවත් නැති එක අඩුවක්.

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    මේකෙදි අවධානය යොමු කළේ ඇමරිකන් පසුබැසීම ගැන පමණයි. යුද්ධය ගැන වෙනම සීරීස් එකක් කරනව මිත්‍රයා.

  • @nihalepa400

    @nihalepa400

    Жыл бұрын

    අඩුපාඩු හොයන්න නම් ඕනතරම් ඉන්නව. කරපු උත්සාහය අගය කරන්න කවුරුත් නෑ

  • @mavithaya
    @mavithaya Жыл бұрын

    Wonderful

  • @IvanIvan-zw6pu
    @IvanIvan-zw6pu Жыл бұрын

    ස්තුතියි නියමයි 💖💖💖

  • @kavinuwijesooriya878
    @kavinuwijesooriya878 Жыл бұрын

    මං මේකේ Full documentary එකක් බැලුවා!!.අම්මෝ, ඒකට මගේ ඇඟ හිරිවැටුණා!!😨😨.

  • @akilasudesh8373

    @akilasudesh8373

    Жыл бұрын

    Link please

  • @kavinuwijesooriya878

    @kavinuwijesooriya878

    Жыл бұрын

    ඒ video එකේ නම දෙන්නම්, 'America's final hours in Vietnam'. Search කරලා බලන්න!.

  • @lmchinthaka9588
    @lmchinthaka958829 күн бұрын

    නියමයි 🎉

  • @padmasiriranasinghe
    @padmasiriranasinghe2 ай бұрын

    යුධ සිරකරුවන් හුවමාරු කරනවා කියලා ඇමරිකාව කල වංචා ගැනත් කිව්වා නම් වටිනවා.

  • @pasinduakalanka1174
    @pasinduakalanka1174 Жыл бұрын

    good

  • @doubletime8762
    @doubletime8762 Жыл бұрын

    විදේශීය පැත්තට බැහැපු එක වටිනවා

  • @sandunbasnayake9942
    @sandunbasnayake9942 Жыл бұрын

    Supiri machan

  • @maheshanura5413
    @maheshanura5413 Жыл бұрын

    Thank you sir... Very good explanation...

  • @kasunsuraj2942
    @kasunsuraj2942Ай бұрын

    කවුරුහරි කෙනෙක් වියෙට්නාමයට ඇවිල්ලා මේ සම්බන්ධව තව තොරතුරු දැන ගන්න ඕනා නම් දකුණු වියෙට්නාමයේ Cu Chi Tunnels වලටත් Ho Chi Minh නගරයේ war museum එකටත් යන්න අතපසු කරන්න එපා.

  • @sahanadisabled2831
    @sahanadisabled28312 ай бұрын

    Super

  • @maheshpriyadarshana2295
    @maheshpriyadarshana2295Ай бұрын

    ලැජ්ජයි අමරිකාව ලැජ්ජයි,,

  • @gihanmadusanka2207
    @gihanmadusanka2207 Жыл бұрын

    මෙ දෙවල් බැලුවහම, එකම එක දෙයක පෙන්නෙ, ලොකෙ හැම රටක්ම විනාශ කරන්න ඇමෙරිකාව කියන ජරා රට කොහොම හරි සම්බන්ධයි නෙ

  • @Ticktopapi
    @Ticktopapi2 ай бұрын

    Thank you friend , we learnt lot about American today

  • @insight-nenasa

    @insight-nenasa

    2 ай бұрын

    Glad to hear that

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 Жыл бұрын

    ලංකාවේ යුද්දේ කුණු අවුස්සනවා කියන කතාව මං නම් අනුමත කරන්නැ.අපේ අාමි එකේ කොල්ලෝ නැත්නං මේ වෙනකොට අපිත් ප්‍රභාකරන් යටතේ ජීවත් වෙන්ඩ තිබුනා.අද පරම්පරාවල් එ් කරපු කැප කිරීම් දන්නෙත් නැ.අගයකුත් නැ.එහෙම එකේ එ්වා මතක් කරන එක නොදන්න දේවල් දාන එක ඉතා හොදයි.

  • @prabuddhamanoj2728

    @prabuddhamanoj2728

    2 ай бұрын

    ප්‍රභාකරන් කියන පුද්ගලයාගෙ ltte සංවිධානයට ආයුද අතට ගන්න උන හේතුවත් කියවන්න

  • @sdvlog69
    @sdvlog69 Жыл бұрын

    සාමාන්‍යයෙන් දිගු යුද්ධයක් ඉවර කෙටි කාලයක් තුළ නැවත රට ගොඩනැගිමට ආධාර බොහෝ ලැබෙනවා. ඒවා හරියට ආයෝජනය කරොත් අවුරුදු කීපයක් තුළ GDP සහ ආර්ථිකය කීප ගුණයකින් ඉහළ යනවා. ඒ වගේම ඒක වැරදියට යෙදීම කැරොත් රට තිබූ තැනට වඩා පහළ යනවා.

  • @amalliyanage2436
    @amalliyanage2436 Жыл бұрын

    niyamai adambarai viyat kon garillo gana 🎉🎉

  • @Bhash2023
    @Bhash2023 Жыл бұрын

    ❤☭ හෝචීමින් සහෝදරයා ප්‍රමුඛ වියට්නාම් කොමියුනිස්ට් වාදීන් රටට ආදරේ නියම මිනිස්සු 🇻🇳❤ කාලකන්නි ඇමරිකන් කාරයොයි උන්ට කත් ඇදපු දේශද්‍රෝහීන් left👊

  • @srileader8252

    @srileader8252

    Жыл бұрын

    අනේ ලෝක දේශපාලනය ගැන දන්න තරම් තමයි වියට්නාමය දියුණු උනේ ධනවාදී ආර්ථිකයක් ඇති කරලා ඇමරිකාව එක්ක සම්බන්ධ වෙලා නිදහස් වෙලද ගිවිසුම් ඇතිකරගත්තම😂😂

  • @nihalepa400

    @nihalepa400

    Жыл бұрын

    2022 Sl - ලිංමැඩියො කියන ඒව ගණන් ගන්න එපා. ලියන භාශාවෙන් ම පේනව උන්ගෙ මානසිකත්වය

  • @erangaasela6197

    @erangaasela6197

    Жыл бұрын

    ලංකාව comunist රටක්ද??

  • @pasindumadubashana7736

    @pasindumadubashana7736

    Жыл бұрын

    @@srileader8252 eka aththa , habai danawadi saha samaja wadi dekema hoda saha naraka kiyana dekama tiyanwa. awasanwata apae rate palakayo karanne thamnge saakku purawagnna .oya krma deke naraka tika witharak bawitha karana ekai

  • @srilankanlibrary3263

    @srilankanlibrary3263

    Жыл бұрын

    අපේ අනුර සහෝදරයා වගෙ ද 😂😂

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 Жыл бұрын

    ඇමරිකා එක්සත් ජනපදය සතුව නවීනතම ආයුධ සහ අති නවීන තාක්‍ෂණය ඇති අතර දෙවන ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජනපද හමුදා විසින් සිදු කරන ලද යුද්ධයක් කිසි විටෙකත් ජයග්‍රහණය කර නොමැති බව උත්ප්‍රාසාත්මක නමුත් සත්‍යයකි. ඇමරිකාවට වියට්නාමය පරාජය කළ නොහැකි විය, කොරියන් යුද්ධයෙන් පරාජය විය ඇෆ්ගනිස්ථානයේන් වසර ගනනක් බලය අල්ලාගෙන සිට පලා ගොස් ඇත.

  • @spartan4103
    @spartan4103 Жыл бұрын

    KOREAN WAR එක ගැනත් කරන්න

  • @lahiruchinthaka8148
    @lahiruchinthaka8148 Жыл бұрын

    Supiri

  • @AttygalleSirimevan-wj1sr
    @AttygalleSirimevan-wj1srАй бұрын

    හෝචිමිං ගේ නායකත්වයෙන් ඇමෙරිකාවට අමතක නොවන පාඩමක්. වියට්නාම් ජනයා ජීවිත පරිත්‍යාගයෙන් වියට්නාමය අද තියෙන දියුනුතතවයට අරගෙන තියෙනව.අපේ රටේ මේ ඉන්න කලු පර සුද්දන්ට ගහල එලවපු දවසට තමයි අපේ රටත් ගොඩනගන්න පුලුවන් වෙන්නෙ.

  • @sanjanasathsarani3573
    @sanjanasathsarani3573 Жыл бұрын

    fine

  • @chandasirihimihunupitiye1425
    @chandasirihimihunupitiye1425 Жыл бұрын

    exallent

  • @DhanushkaIndrajith-lf1xw
    @DhanushkaIndrajith-lf1xw Жыл бұрын

    වෝටර්ගේට් සිදුවීම ගැන වීඩියෝ එකක් දාන්න

  • @awishkaakalanka7751
    @awishkaakalanka77518 ай бұрын

    වියට්නාමය 🤠❤️💪

  • @kavindu94759
    @kavindu94759 Жыл бұрын

    දැන් ඉතින් ඇමරිකාවයි වියට්නාමයයි මිත්‍ර රටවල්නෙ👍🔥

  • @vishakafenando2192

    @vishakafenando2192

    Жыл бұрын

    Menna gu kana komodu ponnaya innawa 😂😂😂 kohamada ubala pukadena amarikawa kapu kama auruda dahayak thisse, tho ponnaya rusiyawata kiyanna kohamada aurudda iudda karala, ukraineta wage viyatinam welatath auda dunnam amarikawata gihin ganna, tho lajja nathuwa balanawne komodu puka 😂😂😂😂😂

  • @gayanperera2218

    @gayanperera2218

    Жыл бұрын

    ​@@vishakafenando2192podi lamai malli. Apinam awurudu ganak Russiawe jeewath wela e athdakim walin ape aluth generation ekata aththa thathwaya pahadala denna uthsaha karanawa. Eth lankawen eha ratakatawath nogiya aluth paramparawe awurudu 30 adu daruwo monahari documentary ekak balala ewa habawa kiyala hithagena innawa. Monawa karannada bro....

  • @manojrukshan1451

    @manojrukshan1451

    Жыл бұрын

    කොමියුනිස්වාදියෝ Tiper වෙයි.ඕකුන්ට රිදෙනවා ඔහොම කියනකොට 🇺🇲🇺🇲🇺🇲🇺🇲

  • @Ghost-gb7tt

    @Ghost-gb7tt

    Жыл бұрын

    ඔව් රාජතාන්ත්‍රික මිත්‍රයෝ වෙන්න ඇති ඒත් ඇමරිකාව කරපු රසායනික ප්‍රහාර නිසා තාම අංගවිකල උපත් වියට්නාම් වල වෙනෝ පුපුරා නොගිය බොම්බ තාම තියනෝ ඒවයින් දුක්විදින අහිංසක මිනිස්සු කවදාවත් ඇමරිකාව පිලිගන්න එකක් නැ

  • @kavindu94759

    @kavindu94759

    Жыл бұрын

    ballo hukala jathaka vechcha vesige putho😆අවු.10ක් නෙවෙයි අවු18ක් ponnayo thoge angavikala කම පෙන්න පෙන්න නටන්න එපා මෙතන😂😆අනික අවු18ක් ගිහිල්ලා වෙච්ච හානියට වඩා තුන් හතර ගුනයට හානියක් රුසියාවට වෙලා තියෙන්නෙ😂කොමඩු puke ගහගෙන hamaniyan අඩු වයසෙන් වැටිච්ච samalingika ponnaya

  • @Dercsshyer3451
    @Dercsshyer3451 Жыл бұрын

    අමෙරිකාව ඔලුව උඩ තියන් ඉන්න කස්ටියට හොඳ video එකක්

  • @srileader8252

    @srileader8252

    Жыл бұрын

    ඇයි මොකක්ද අවුල😂

  • @judeperera381
    @judeperera3812 ай бұрын

    ඔය අමෙරිකාවට බනින ගොඩක් කට්ටිය එහෙ යන්න චාන්ස් එකක් ලැබුනොත් නොයාම ඉදියි...

  • @worldofnissanka9222

    @worldofnissanka9222

    2 ай бұрын

    අනේ ඇමරිකන් ගත්තෝ.. ඇමරිකාවට බනිනවා කියන එක නෙමෙයි එතන වැදගත් වෙන්නේ.. බලය වෙනුවෙන් ලෝකය තුළ ඇමෙරිකාව කළ විනාශය පරාජය වුණ හැටි.. අදත් ඒකම වෙනවා.. නමුත් ඇමෙරිකානු ජනතාව සහ රටක් විදිහට ලෝකයට ගොඩක් දේවල් දායාද කරලත් තියෙනවා.. ඒ නිසා හොඳ සහ නරක මධ්‍යස්ථව දකින්න

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730 Жыл бұрын

    උතුරු වියට් නාමයට ජයවේවා

  • @sharmainewarnakulasuriya4526
    @sharmainewarnakulasuriya4526 Жыл бұрын

    වියට්නාමයට ගිහින් කූචි බිම්ගෙවල් සහ යුධ කෞතුකාගාරය නරඹන්න.. නිසැකවම ඔබේ හදවත හිරවෙන ඔබට දැනේවි.. ඒ සියල්ලටම පසු අද ඔවුන් දිවි ගෙවන අයුරු දකින විට ඔවුන් කෙරෙහි දැඩි ආදරයක් ද අප ගැනම දරා ගත නොහැකි වේදනාවක් ද ඔබට දැනෙනු ඇත..

  • @roshanrasika9774
    @roshanrasika9774 Жыл бұрын

    NVC eun punji traps, tunnels wage dewal hadala tibbalu

  • @chamaraindunil5629
    @chamaraindunil56292 ай бұрын

    I love my country America 🇺🇸 ❤❤

  • @sisarusahan1564
    @sisarusahan1564 Жыл бұрын

    ව්යට්නාමය හා ච්නය අතර යුද්ධයක් ඇති වුයේ ඇයි

  • @madhushajayasinghe6732

    @madhushajayasinghe6732

    Жыл бұрын

    දේශසීමා ප්‍රශ්නයක්

  • @chamaraabeywardhane6419
    @chamaraabeywardhane6419 Жыл бұрын

    Please do a video about how the US military abandoned all of their service dogs during this retreat.

  • @NoshenCorea
    @NoshenCorea Жыл бұрын

    Need a Video about MACV_SOG Special Force

  • @shiranthamadawa7122
    @shiranthamadawa7122 Жыл бұрын

    මරැ අද එකනම්

  • @madtankcrew4117
    @madtankcrew4117 Жыл бұрын

    Platoon film එක මතක් වුනා 😊

  • @rohanalanka01
    @rohanalanka01 Жыл бұрын

    ඇමරිකන් කාරයා වියට්නාමය ට එරෙහිව භාවිතා කරපු නාපාම් කියලා කියපු අවිය ගැනත් විඩියෝ එකක් කරනවද.

  • @dkdragon0
    @dkdragon016 күн бұрын

    Vietnam War Casualty Estimates (තුවාල කරුවන් සහ මරණ) U.S. troops 58,220* North Vietnamese troops 1.1 million** South Vietnamese troops 200,000 - 250,000** Vietnamese civilians 2 million**

  • @user-xd6yk5rx9e
    @user-xd6yk5rx9e6 ай бұрын

    ඔබ කිසිදා නොඇසූ කතා පුවතයි මේ ❤️❤️❤️

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya Жыл бұрын

    👍👍👍💪💪💪

  • @Jonahlight
    @Jonahlight2 ай бұрын

    ඊශ්‍රායලයටයි ඇමරිකාවටයි මේ පාර වෙන්නෙත් ඕකම තමයි!

  • @raptervenrix9646

    @raptervenrix9646

    Ай бұрын

    😂😂😂

Келесі