බලගතු ප්‍රංශයට නින්දාසහගත පරාජයත් අත්කළ වියට්-මිං ප්‍රහාරය | Enf of the FIrst Indochina War

Ойын-сауық

වියට්නාමය දෙකඩ කළ ලෝක ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වූ මහා සංග්‍රාමය පිළිඹඳ ඔබ නොදත් කතාව.
අධිෂ්ඨාන ශක්තියෙන් බලගතු හමුදාවක් පරාජයට පත් කළ, ගරිල්ලා යුධ කලාවට පාඩම් රැසක් එක් කළ පළමු ඉන්දුචීන යුද්ධය නොහොත්, වියට්නාමය සහ ප්‍රංශය අතර යුද්ධය.
#militaryhistory #vietnam #france
References:
First Indochina War en.wikipedia.org/wiki/First_I...
Chapter Breakdown
00:00
00:33 හැඳින්වීම සහ පසුබිම
02:14 ප්‍රංශය යළිත් වියට්නාමය අල්ලාගනී
04:25 වියට්මිංවරු ගරිල්ලන් බවට පත්වේ
07:37 වියට්-මිං ගරිල්ලන් පසුබැස යයි
09:18 අපායේ දින 57ක්
13:21 වියට්නාමය දෙකඩ වෙයි
Music tracks used in this video
-
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
-
-
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
-
-
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
-
-
Emotional by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/_emotional
Music promoted by Audio Library • Emotional - GoSoundtra...
-

Пікірлер: 43

  • @issaqcoleman7739
    @issaqcoleman7739 Жыл бұрын

    හෝ චි මිං අඩි 4 අඟල් 8 ක් උස ඇමරිකාව හා ප්‍රංශය බියපත් කල ඒ ශ්‍රේෂ්ඨ නායකයා

  • @RipHamasIslamicTerrorists

    @RipHamasIslamicTerrorists

    10 ай бұрын

    දෑන් හිගන කොමියුනිස්ට් රටක්🤣ඇම්රිකවට බඩු විකුනල ජීවට් වෙන්නෙ🤣දැන් යාලුවො❤️

  • @RipHamasIslamicTerrorists

    @RipHamasIslamicTerrorists

    10 ай бұрын

    ඔය කොමියුස්ට් බල්ල මැරුනනම් අද දකුනු කොරියාව වගෙ දියුනු රටක්👍

  • @issaqcoleman7739

    @issaqcoleman7739

    10 ай бұрын

    @@RipHamasIslamicTerrorists ඉස්සරහට apple, nexus,hp වගේ ප්‍රධාන ඇමරිකන් කොම්පැනි ඔක්කොම වියෙට්නාම් වල චීනට බඩු හම්බවෙනවා 😂👍

  • @nishanthasamarasinghe7986
    @nishanthasamarasinghe7986 Жыл бұрын

    පසුබිම් කථනය සඳහා ඉතාම හොඳ කටහඬක්

  • @Bhash2023
    @Bhash2023 Жыл бұрын

    🇻🇳හෝ චී මින් සහෝදරයා කියන්නේ ගැම්මක් තමයි ඉතින්☭

  • @hemanthaperera575
    @hemanthaperera575 Жыл бұрын

    ඔය බටහිර කාලකන්නි කරන්නේ ම ලෝකයේ අනික් රටවල් වලට ඔය හෙණ ගහන අපරාධ තමන් ගෙම ජනතාව දෙකට කඩලා උන් උන් අතර ඇනකොටා ගන්න කුලල් කාගන්න ඇති කරලා උන් බොර දියේ මාළු බානවා ලෝක සිතියමේ තිතක් වගේ වූ අපේ පුංචි රටට කරන්ඩ හදන්නෙත් හැදුවේත් ඔය ටිකම තමයි

  • @vidarshanaperum6567
    @vidarshanaperum6567 Жыл бұрын

    ඉස්සර ලංකාදීප දියතෙත් මේ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් ලිපි පලවුනා. හැබැයි අවුරුදු ගානක් එකදිගට පලවෙච්ච නිසා සමහර කොටස් මඟහැරුණා. ටික කාලයක් යනකොට මුලින් කිව්ව එව්වා මතක නැති උනා. එහෙම අවුරුදු ගානක් ගිහින් දැනගත්තු දේවල් මෙහෙම විස්වාසවන්ත විදියට ඉදිරිපත් කිරීම නම් ප්‍රශංසනීයයි. බොහොම ස්තූතියි ! ඔබේ නාලිකාවෙන් notification එකක් එනකන් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නෙ. ❤

  • @Bhash2023
    @Bhash2023 Жыл бұрын

    ප්‍රංශ කාලකන්නි කොච්චර බෝම්බ දැම්මත් වියට්නාමය යටත් කරගන්න බැරි උනා

  • @indikasenanayake2309
    @indikasenanayake2309 Жыл бұрын

    මාෂල් ටිටෝ ගැන සහ යුගොස්ලෝවියාව ගැන වීඩියෝ එකක් කරන්ට

  • @nilanthapradeep4500
    @nilanthapradeep4500 Жыл бұрын

    මං තමා දෙවැනි යට බැලුවේ❤

  • @KavinduLakshitha-iu9zv
    @KavinduLakshitha-iu9zv Жыл бұрын

    වියට්නාමයෙ කතාව අද තමයි හරියට ම දැන ගත්තෙ , පුලුවන් නම් ඔටොමන් අදිරාජය්ය තුර්කිය ගැනත් video එකක් පෙන්වන්න , Good job 👍🖤

  • @innovativeideas440
    @innovativeideas440 Жыл бұрын

    ඔය චැන් කායි ශෙක් සහ මාඕ සේදොන්ගේ ගැටුම සහ චීනයේ බ්‍රිතාන්‍යන් විසින් ගෙනගිය අබින් යුද්දය කියන මාතෘකා ගැන වීඩියෝ මාලාවක් ඕනේ

  • @shakthi845
    @shakthi845 Жыл бұрын

    මුලිම්ම බැලුවා අද

  • @nadeepchaminda2373
    @nadeepchaminda2373 Жыл бұрын

    හොඳ කටහඬක් වගේම කතාව ලස්සනට පෙළගස්වලා තියෙනවා..සුපිරි 👍👍👍👍

  • @hemalghs
    @hemalghs Жыл бұрын

    ස්තූතියි සහෝදරයා....

  • @sampathamarasinha-rp4rf
    @sampathamarasinha-rp4rf Жыл бұрын

    සුපිරි කරුණු දැක්වීම!!¡¡¡

  • @sss-lv6ow
    @sss-lv6ow Жыл бұрын

    කොරියන් යුද්ධය ගැන ගේන්නැද්ද😢

  • @dark-zd3fg

    @dark-zd3fg

    Жыл бұрын

    😂😅😅😅😅

  • @RamithD
    @RamithD Жыл бұрын

    Perfect 👍

  • @gayangayan4130
    @gayangayan4130 Жыл бұрын

    ඉන්දු චීන යුද්දය කියන්නේ ඇයි ....

  • @virajfernando9146

    @virajfernando9146

    Жыл бұрын

    මේ කලාපය (වියට්නාමය , කාම්බෝජය, ලාඕසය) ඒ කාලේ හැදින්වූයේ ඒ නමින්. මුදල් පවා නිකුත් කරලා තියෙනවා ඒ නමින්.

  • @07Alpha

    @07Alpha

    Жыл бұрын

    බ්‍රිතාන්‍ය ජාතිකයන් දාපු නමක් විය යුතුයි....එයාලගේ සිතියම්වල තියෙනවා ඔය නම....

  • @freyamadushani1189
    @freyamadushani1189 Жыл бұрын

    Nazin karapu darunu camp experiments gana video ekak karannako

  • @mapabandara7164
    @mapabandara7164 Жыл бұрын

    👍❤

  • @peoplesuniversity7758
    @peoplesuniversity7758 Жыл бұрын

    එක මරු.. ❤

  • @hasithmax6935
    @hasithmax6935 Жыл бұрын

    Vietnam යුද්දේ ගැන හොද film එකක් කියන්න

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    We were soldiers

  • @Bhash2023

    @Bhash2023

    Жыл бұрын

    @@insight-nenasa මේ ඇමරිකන්,බටහිර ගැති ෆිල්ම් නැතුව වියට්නාම් දෘෂ්ටි කෝණයෙන් හදපු ෆිල්ම් නැද්ද හොද ඒවා??

  • @freyamadushani1189

    @freyamadushani1189

    Жыл бұрын

    Platoon 1986

  • @Bhash2023

    @Bhash2023

    Жыл бұрын

    @@freyamadushani1189 මචන් මේ බටහිර ෆිල්ම් නැතුව වියට්නාම් ෆිල්ම් නැද්ද හොද ඒවා ?? සාමාන්‍යයෙන් අපි දන්නව නේ රම්බො ෆිල්ම් වල ඉදන් ඔක්කොම ඇමරිකන් ෆිල්ම් හදල තියෙන්නේ ඉතින් ඒ බටහිර කාලකන්නින්ගේ පැත්තට වාසි වෙන්න කියල

  • @KavinduLakshitha-iu9zv

    @KavinduLakshitha-iu9zv

    Жыл бұрын

    @@Bhash2023 platoon (1986) English movie එකක් උනාට ඇමරිකන් සෙබලු කරපු අපරාධ ,ගොන් වැඩ ගැන තියෙනව

  • @LokaKatha
    @LokaKatha Жыл бұрын

    ♥️♥️♥️

  • @srilankaarmylove
    @srilankaarmylove Жыл бұрын

    👍

  • @rovinmichael4689
    @rovinmichael46898 ай бұрын

    Ko anith kota Anakam balnnine api❤

  • @hemalghs
    @hemalghs Жыл бұрын

    වියට්නාම උමං සටන...

  • @chamodhashan8998
    @chamodhashan8998 Жыл бұрын

    Ethakota vieat cong kiyanne kwd mge yaluwek innawa viatnm unm kiyanne viat cong kiyala

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    ඒ ගැන තොරතුරු ඉදිරියට

  • @dsgn2926
    @dsgn2926 Жыл бұрын

    අපෙත් වියට් කොන්ග් ගරිල්ලා ලා හිටියා? එයාලට මොකද උනේ 😅

  • @chamarasebastiyange5084
    @chamarasebastiyange5084 Жыл бұрын

    පොළිසියෙ 4 ක් එංගලන්තයට පැන්නා නේද? ඔහුන්ව දේශද්‍රෝහි/ජාතිදොහි ලෙස නම් කරන්න නිති නද්ද අපේ රටේ, අර ඇහැලේපොළ වලව්ව ට දුන්නු දඩුවම් තිබුණා නම් හරිනේද? ඉන්දියාව චීනයෙන් කන්න ගියා අහලා තියෙනවා ඒත් විස්තර දන්නේ නැහැ .video එකක් කරන්න .

  • @onlineyoutube1114

    @onlineyoutube1114

    Жыл бұрын

    Umbath panahan puluwnnm..minissunta irisiya krnd epa

  • @rajithaherath953
    @rajithaherath953 Жыл бұрын

    American ballo genocide karanna ona

Келесі