ඇමරිකාවටත් පෙර වියට්නාමය වැනසුවේ ජපානය හා ප්‍රංශයයි | Vietnam War with Japan and France

Ойын-сауық

ජපානය අතිශය කෲර රටක් බව ඔබ කිසිවෙකුත් විශ්වාස නොකරනු ඇති. නමුත් සත්‍යය එයයි.
හිට්ලර් සහ මුසෝලිනී සමඟින් සන්ධානගතව සිටි ජපානය පෙරදිග ලෝකයේ බිහි කරන්නට සිහින මැවූ අධිරාජ්‍යය සාක්ෂාත් කරගනු පිණිස දෙවන ලෝක යුද්ධයේදී වියට්නාමයේ දියත් කළ දරුණු මානව සංහාරය සහ එම සංහාරයට යට නොවූ වියට්නාම්වාසීන් හෝ චි මිංගේ නායකත්වයෙන් දියත් කළ විප්ලවයේ සියළු තොරතුරු මෙයින් විස්තර කෙරේ.
#worldwar2 #world #worldnews
References
First Indochina War en.wikipedia.org/wiki/First_I...
French Indochina en.wikipedia.org/wiki/French_...
History of Vietnam en.wikipedia.org/wiki/History....
August Revolution en.wikipedia.org/wiki/August_...
Surrender of Japan en.wikipedia.org/wiki/Surrend...
Chapter Breakdown
Music tracks used in this video
-
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
-
-
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
-
-
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
-
------------------------------
Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/-dramatic-orchestral
Music promoted by Audio Library • Dramatic Orchestral - ...
------------------------------
-
Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien / stevenobrien
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/epic-theme-no-2
Music promoted by Audio Library • Epic Theme No. 2 - Ste...
-
-
Mystery by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/mystery-gosoundtrack
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
Keywords
Special Forces,war heroes,Army Song,military history,weapons,tank,ship,aircraft,veterans,geopolitics,international relations,vietnam war,vietcong guerillas,guerilla warfare,ho chi minh,third indo-china war,operation frequent wind,communism,french indochina war,japan vietnam war,vietnam war sinhala,french vietnam war,japanese imperial army,french colonials,colonialization,french indochina colonies,first indochina war,vietminh guerillas,vietminh campaign

Пікірлер: 71

  • @togetherforever634
    @togetherforever634 Жыл бұрын

    පුඵුවන් තරමි ලංකාවෙ යුධ ඉතිහාසය ගැන විඩියො දාන්න . එ වගෙම ඔයාගෙ අනෙක් විඩියො නියම මුලාශ්‍ර තුලින් ඉදිරිපත් කරලා තියෙනවා. අහන් ඉන්න ආස විදියට ඉදිරිපත් කරිම විශිෂ්ටයි. ඔබ හිටුපු හමුදා නිලධාරිවරයෙක් 🙏👍👍👍👍

  • @Bhash2023
    @Bhash2023 Жыл бұрын

    ☭ හෝ චී මින් සහෝදරයා කියන්නේ ගැම්මක් තමයි ඉතින් ☭

  • @buddhikasaranga3436
    @buddhikasaranga3436 Жыл бұрын

    හොචිමිං වගේ නියම නායකයෙක් අපේ රටටත් හිටියනම් කොච්චර හොදද

  • @wanige123

    @wanige123

    Жыл бұрын

    වියට්නාම් වැසියෝ වගේ වැසියොත් ඉන්න වෙයි

  • @ruwanchinthaka9483

    @ruwanchinthaka9483

    Жыл бұрын

    @@wanige123 hariyata hari ... gon janathawa hamada warada palakayanta danawa .... 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sltech9403
    @sltech9403 Жыл бұрын

    බටහිර තක්කඩි ‍රටවල් එදා ඉදන්ම මේ ලෝකේ දුප්පත් ‍රටවල් කොල්ල කාලා ඒවගෙන් තමයි අදටත් වැජබෙන්නේ.ප්‍රංශය දියුණු උනේ තනිකර අප්‍රිකානු රටවක් කොල්ල කාලා.අදටත් නොනිල වශයෙන් අප්‍රිකානු ‍රටවල් කීපයක් ප්‍රංශය යටතේ තියාගෙන ඉන්නේ.බ්‍රිතාන්‍ය කරපු දේවල් අමුතුවෙන් කියන්න ඕන නෑ.ජපන්නුත් අද සිල් අරගෙන වගේ හිටියට ඕකුන් තරම් යුධ අපරාධ කරපු ජාතියක් මේ ලෝකෙත් නැතුව ඇති.චීනය ආක්‍රමණය කරපු වෙලාවේ ජපන්නු කරපු යුධ අපරාද අහනකොටත් ඇග හිරි වැටෙනවා.මේ කාලක්ණ්ණි බටහිර රටවල් අදටත් මේ ලෝකේ රටවල් උන්ගේ ග්‍රහනයේ තියාගන්න දගලන නිසා තමයි යුක්රේන යුද්ධයත් ඇති උනේ.ඕකුන් ලෝකෙටම සාපයක්

  • @manojrukshan1451

    @manojrukshan1451

    Жыл бұрын

    දැන් සාපය චීනය

  • @dark-zd3fg

    @dark-zd3fg

    Жыл бұрын

    ​@@manojrukshan1451 තාම ඇමරිකාව තව නූලකින් චීනය

  • @PraveenZV

    @PraveenZV

    Жыл бұрын

    100%

  • @Ilovekingzelenskysfeet

    @Ilovekingzelenskysfeet

    Жыл бұрын

    මගේ යුරෝපය උතුමාණන්ලහට ජය😘🇪🇺🏳️‍🌈

  • @Germanpactriot

    @Germanpactriot

    Жыл бұрын

    kzread.info/dash/bejne/pYlryLiDisvbg5c.html

  • @nilanthapradeep4500
    @nilanthapradeep4500 Жыл бұрын

    යුක්රේනය සම්බන්ධ වැඩසටහන දිගටම ඕනේ.... වියට්නාම් එකත් දිගටම ඕනේ.....❤❤❤❤

  • @KavinduLakshitha-iu9zv
    @KavinduLakshitha-iu9zv Жыл бұрын

    ජයසිකුරු ගැන series එකක් ගෙනවා වගෙ සිව්වන ඉලාම් යුද්ධය ගැනත් series එකක් බලාපොරොත්තු වෙනවා, හැමදාම අසාවෙන් පරන video පවා එක පාරකට වඩා බලන කැමති ම chanel එකක් 👍🖤

  • @peoplesuniversity7758
    @peoplesuniversity7758 Жыл бұрын

    එක මරු.. ලංකාවේන් එලියට ගිහින් ලෝක දේශපාලනය කතා කරන එක ගොඩක් හොද ප්‍රගතියක් ❤

  • @namalpushpakumara3120
    @namalpushpakumara3120 Жыл бұрын

    අද වියට්නාමය කොහෙද තියෙන්නේ අපි කොහෙද ඉන්නේ

  • @ajithindika4078

    @ajithindika4078

    Жыл бұрын

  • @ruwanchinthaka9483

    @ruwanchinthaka9483

    Жыл бұрын

    Api indiyawata yatin thiyenne 😆😆😆

  • @namalpushpakumara3120

    @namalpushpakumara3120

    Жыл бұрын

    @@ruwanchinthaka9483 හරිම බුද්ධිමත් ඇති ලංකාව මෙහෙම හරි ඉතුරු වෙලා තියෙනවා 😗😗😗

  • @ruwanchinthaka9483

    @ruwanchinthaka9483

    Жыл бұрын

    @@namalpushpakumara3120 mita wadiya monada sewalayoo 😆😲😄😄

  • @nwsachi4317

    @nwsachi4317

    Жыл бұрын

    එහෙ ජේවීපි හැත්ත නෑ

  • @thisaruyasanjith
    @thisaruyasanjith Жыл бұрын

    අම්බෝ ඔච්චර විස්තරයක් දැනං හිටියේ නෑ..😮❤️❤️

  • @tharidhudiss3921
    @tharidhudiss3921 Жыл бұрын

    අපේ උන් බනිනවා කොමියුනිස්ට් හොද නැ කියලා. කොමියුනිස්ට් කියන්නේ නමක් විතරයි. ඇත්තටම කිව්වොත් තියෙන පාලනයට ඇත්තටම විරුද්ද පැත්ත. කොමියුනිස්ට් විප්ලවයක් කරේ නැත්තන් අද වියට්නාම්යක් නැ.

  • @madhawawijesinghe433
    @madhawawijesinghe433 Жыл бұрын

    ඉන්දියා පකිස්ථාන, එතකොට කොරියා අර්බුදය ගැනත් හෙමීට පටන් ගමු.කලින් මගේ ලොකු කියවීමක් තිබුන ඔබතුමාගෙ වීඩියෝ වල තියන විස්තර ගැන. මම පොඩි කාලෙ ඉදල Geopolitics ,Militory reporting ගැන ගොඩක් ඒව හෙව්වා ඒත් ඒව මේ විදියට වීඩියෝ විදියට එද්දි මාර රසවත් මට මග හැරුනු තැනුත් ටික ටික අහුවෙනව. ඒකයි මම පිස්සුවෙන් වගේ චැනල් එක ට්‍රැක් කරන් ඉන්නෙ හැමදාම වැඩ ඇරිල ආවම බලනව අලුත් ඒව දාලද කියල. අර ටිකත් ටික ටික දාමු . හදිසියක් නෑ.

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    ස්තුතියි

  • @sss-lv6ow
    @sss-lv6ow Жыл бұрын

    කොරියන් යුද්ධය ගැන ඕන❤❤

  • @Lasan82
    @Lasan82 Жыл бұрын

    Good content as always....❤

  • @sinhalesenetwork4902
    @sinhalesenetwork4902 Жыл бұрын

    සර් කමාන්ඩෝ රෙජිමේන්තුවට අලුත් බදවා ගැනීම් කරනවා 2023..ඒකට යන්නේ කොහොමද කියලා video එකක් කරන්ඩ බැරිද..නැත්තන් මේ කමෙන්ට් එකට රිප්ලයි එක්කින්වත් පැහැදිලි කරනවනම් ලොකු උදව්වක්..✊❤️ අපිට ඒකට ගනේමුල්ලට යන්ඩම ඕනිද දන්නෑ

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    අනිවාර්‍යයෙන් විස්තර කියන්නම්

  • @bebikade4108
    @bebikade4108 Жыл бұрын

    ඉතාම වැදගත් කරැනු දැක්වීමක්....

  • @RamithD
    @RamithD Жыл бұрын

    Perfect 👍

  • @doubletime8762
    @doubletime8762 Жыл бұрын

    vodeo eka patta

  • @rahulasenanayake7272
    @rahulasenanayake7272 Жыл бұрын

    The history reminding in the digital space is highly appreciated. why not focus on the contribution to Vietnam's freedom struggle paid to by unparallel Buddhist monks in History.

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    Thanks for your valuable insight

  • @sss-lv6ow
    @sss-lv6ow Жыл бұрын

    වියට්නාමය ඇමෙරිකානු හිතවාදි රටක්❤❤❤❤

  • @Ilovekingzelenskysfeet

    @Ilovekingzelenskysfeet

    Жыл бұрын

    😘🏳️‍🌈🇺🇦🇪🇺

  • @Germanpactriot

    @Germanpactriot

    Жыл бұрын

    kzread.info/dash/bejne/pYlryLiDisvbg5c.html

  • @YashmikaSheharaZ

    @YashmikaSheharaZ

    Жыл бұрын

    පිස්සුද ඕයි 😂😂😂

  • @martinluther2911

    @martinluther2911

    Жыл бұрын

    එහෙම හිතන අයත් ඉන්නවා. ආර්ථික දියුණු උනාම එයාල ඇමරිකාව පිටිපස්සෙන් පෙළ ගස්සනවා...දියුණු වෙන හැටි ඇමරිකාවෙන් අහගත්තා කියල හිතන්නේ...😂😂😂

  • @akc5634

    @akc5634

    Жыл бұрын

    ඔවු බන්.දැන් වියට්නාමෙ උන් ඇමෙරිකාවෙන් සමාව ඉල්ලනව.

  • @aravindasrimal8152
    @aravindasrimal8152 Жыл бұрын

    අනිත් video එක ඉක්මනට ඕනේ 💕💕👍☝💪

  • @issaqcoleman7739
    @issaqcoleman7739 Жыл бұрын

    ඉස්සරහට ඔහොම ලෝකයටම හිසරදයක් වෙන්නෙ චීනය

  • @ruwanchinthaka9483

    @ruwanchinthaka9483

    Жыл бұрын

    Matanam bola amma ... dakja gaman mawa duwagena awith nawila gannawa 😆😲😲😲

  • @user-fd4kr2et9t
    @user-fd4kr2et9t Жыл бұрын

    යුක්රේන කතාවේ තවත් කොටසක් අඩුයි . ඩොන්බාස් බෙදුම්වාදී ව්‍යාපාරය ගැනයි.ස්ටෙපන් බන්දෙරා ගැනයි තව කොටසක් දාන්න

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    අනිවාර්‍යයෙන්

  • @susanthadukai.aagena3692
    @susanthadukai.aagena3692 Жыл бұрын

    👍

  • @dharshanahewage7910
    @dharshanahewage7910 Жыл бұрын

    Math ekka dan Vietnam kallo 3k ape company (Japan wela) eke wada supiri waddo. Agollo okkotam awrudu 2 k aniwarya hamuda puhunuwa denawalu.

  • @harshaeranda3321
    @harshaeranda3321 Жыл бұрын

  • @bhathiyaprabhath8054
    @bhathiyaprabhath8054 Жыл бұрын

    oo o

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 Жыл бұрын

    Ape ewun palamuwa kala yutthe anukamapawa nathi kara ganeemai.

  • @nuwanjayawardhana4513
    @nuwanjayawardhana4513 Жыл бұрын

    Irake genath karanna

  • @asiravithanawasam6560
    @asiravithanawasam6560 Жыл бұрын

    1917 revolution eka gana one

  • @doubletime8762
    @doubletime8762 Жыл бұрын

  • @jesayt1470
    @jesayt1470 Жыл бұрын

    comiunist ☭

  • @srilankaarmylove
    @srilankaarmylove Жыл бұрын

    👍

Келесі