යුද්ධය අවසන් කරන්නට 87'දී සැලසුම් කළ දැවැන්ත හමුදා මෙහෙයුම | Operation Liberation (Vadamarachchi Op)

Ойын-сауық

Пікірлер: 121

  • @dfigurado
    @dfigurado Жыл бұрын

    ප්‍රභාකරන් බේරපු රජිව් ගාන්ධි ප්‍රභාකරන් අතින්ම මැරුම් කෑම තරම් දෙයක් තව නෑ,,,,

  • @samanalaya2
    @samanalaya22 күн бұрын

    මමත් මේකාලෙ මේ යුධපිටියෙ හිටිය කෙනෙක්, මේ කරුනු සත්‍යයි. නිවැරදි කරුනු ඉදිරිපත් කිරීම ගැන ඔබට ස්තුතියි.

  • @shishyathwa
    @shishyathwa Жыл бұрын

    #ඉන්දියාව #කොටි #සංවිධානය #හැදුවෙ මුලින්ම දෙමළ අයට වෙනම පාලනයක් ඇරන් දීල කාලයක් ගියාට පස්සෙ ඒ ප්‍රදේශයේ ජනමතවිචාරණයක් තියල දෙමළ ජනතාවගෙ කැමැත්තෙන් ඒ ප්‍රදේශය ඉන්දියාවට එකතු කරගන්න බලාගෙන. ඇමරිකාව මෙක්සිකෝවට අයත්ව තිබුණු ටෙක්සාස් සහ කැලිෆෝනියා ප්‍රාන්ත අල්ලගත්තෙත් ඒ විදියට. නමුත් අපේ හමුදාව වඩමාරච්චි වලදි කොටින්ට දුවන්න ගහපු නිසා ඉන්දියාවෙ ඒ බලාපොරොත්තුව සුන් වුනා. ඒ පාර ඉන්දියාව බල කරා පළාත් සභා පිහිටුවල ඒවට බලය බෙදන්න කියලා. පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙන්න අපරාධකාරයෙක්ට බැරි නිසා ඉන්දියාව ඒ සදහා වෙනින් කණ්ඩායමක් සූදානම් කරා. ඉන්දීය රජය යටතෙ මහ ඇමති කෙනෙක් වෙන්න නෙමෙයි ප්‍රභාකරන්ට උවමනා වුනේ. වෙනම රාජ්‍යයක රජු වෙන්න. ඉතින් පළාත් සභා යෝජනාවට එකග වෙලා ආයුධ බාර දෙන්න ප්‍රභාකරන් කැමති වුනේ නෑ. ඒ පාර J.R. ඉන්දියාවට කිව්වා පළාත් සභා මැතිවරණෙ තියන්න පෙර ත්‍රස්තවාදීන් නිරායුධ කරල දෙන්න කියල. තමුන් කියන දේ නාහන ප්‍රභාකරන්ව ඉවත් කරල තමුන්ගෙ අරමුණ මැතිවරණයකින් දිනාගන්න ඉන්දියාව තීරණය කරා. ඒ අනුව ඉන්දියාව කොටින්ට විරුද්ධව යුද්ධ කරා. #J.R. #ඉන්දියාව #ලව්ව #කොටින්ට #ගැස්සුවා. ලංකාවෙ විපක්ෂය වුනු සිරිමාවො මුලදි ඉන්දියාවට විරුද්ධ වුනේ නෑ. ගාන්ධි පවුල #බණ්ඩාරණායක පවුලෙ ලගම මිතුරන්. නමුත් J.R. #විජේවීර ලවා පළාත් සභා වලට විරුද්ධ උද්ඝෝෂණ රැල්ලක් ඇති කරා. 71 කැරැල්ලෙන් ජීවිතාන්තෙට හිරේ ගිය විජේවීරට JR ජනාධිපති සමාව දුන්නා. විජේවීරගෙ පන්ති 5 න් එකක් තමා ඉන්දීය ව්‍යාප්තවාදය. ඉන්දීයාව ලංකාවෙ කෑල්ලක් අල්ලගන්න දරන උත්සාහය සම්බන්ධව විජේවීර ලාංකිකයින්ව දැනුවත් කරා. ඒ පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් 13 සංශෝධනයට විරුද්ධව හඩ නැගුවා. රටේම මිනිස්සු මේකට විරුද්ධයි කියල රජිව් ගාන්ධිට පෙන්වල JR ගිවිසුමේ සැර බාල කරගත්තා. ඒ අස්සෙ නාවික හමුදාවෙ කොල්ලෙක් රජිව් ගාන්ධිගෙ ඔළුවටම කෙලියා. පාරෙ සැරට රජිව්ට මැරෙනකන්ම ඒ ඇළයෙන් නිදාගන්න බැරි වුනාලු. J.R. නාවික සෙබළාව ඉන්දියාවට බාර දුන්නෙ නෑ. ඔහු වසර 4 කින් හිරෙන් නිදහස් වුනා. හිරේ ඉද්දි ඔහු ජ්‍යෝතිෂය ඉගෙනගත්තා. ඉන්දීය හමුදාව අතින් කොටි පැරදුනනම් ඉන්දීය හමුදාව ඒ අල්ලගත්ත ප්‍රදේශ අපිට බාර දෙන්නෙ නෑ. අපිට ගෙවාගන්න බැරි තරම් විශාල යුධ වියදමක් ඉල්ලයි භූමිය බාර දෙන්නනම්. ඕක තේරුම් ගත්ත #ප්‍රේමදාස කොටින්ට ආයුධ දුන්නලු. කොටි ඒ ආයුධ වලින් ඉන්දිය හමුදාවට දුවන්න ගැහුවා. තමුන්ව පාවිච්චි කරල ලංකාවෙ කෑල්ලක් කඩාගන්න බැරි වුනාම අන්තිමට තමුන්ව මරල හරි ඒ වැඩේ කරගන්න උත්සාහ කරපු ද්‍රෝහී රජිව් ගාන්ධිව මරල දාන්න ප්‍රභාකරන් කටයුතු කරා. ලංකාවෙ සියළුම නායකයො එකාවන්ව ඉන්දීය ආක්‍රමනය පරාද කරපු අවස්ථාවක් තමා ඒක. ගාන්ධි පවුල ආයි කවදාවත් ලංකාවෙ ප්‍රශ්න වලට අත දාන එකක් නෑ,

  • @Neil00841

    @Neil00841

    Жыл бұрын

    දැන් ගාන්ධි පවුලෙන් (Congress) එකෙන් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මෝධි (BJP). ඒක නිසා තමයි. 2004 - 2014 Congress ආණ්ඩුව කාලේ යුද්ධය ඉවර කරගන්න එක අවශ්‍ය වෙලා තිබුණේ. BJP දැඩි හින්දු මතවාදී පක්ෂයක්. BJP රජයක් කවදාවත් LTTE එක විනාශ වෙන්න ඉඩ දෙන්නේ නැහැ.

  • @hellion6737

    @hellion6737

    Жыл бұрын

    Oyage channel ekata kattiya awilla comment karala waatha dhai eka nisa wena channel ekak hadala comment eka daanna

  • @autoworld871

    @autoworld871

    Жыл бұрын

    @@Neil00841 eka aththa

  • @starrynight43451

    @starrynight43451

    11 ай бұрын

    දැන් මෝදි කරගෙන යන්නේ ඒක තමයි. රනිල් අත්සන් කරපු ගිවිසුම බලන්න.

  • @liyanagejaanappriya648

    @liyanagejaanappriya648

    7 ай бұрын

    හරියට හරි යුද්ධය නිමා කරන්න පමා උනෙ ප්‍රබල ඉන්දීය බලපෑම ඉතා ම තදින් පැවතීම: කෙටියෙන් ම කියතොත් ඔවුන් 1987දී මුලු ලංකාවම ආක්‍රමණය කරන්න හිටියේ නමුත් JR ජයවර්ධන මහතාගේ බටහිර රටවල් වල මිත්‍රත්වය සහ කපටි උපක්‍රමශීලීත්වය තුලින් Ltteය මර්දනය සදහා ඉන්දියාවම ආයුධ සහ පුහුණුව ලබා දූන් කොටි සංවිධානය සමග යුධ කිරීමට ඉන්දීය සාම සාධක හමුදාවටම අවස්ථාව ලබා දුන්නා.එසෙ වීමෙන් ඉන්දීයාව සහ කොටි අතර ඉතා තීරණාත්මක වෛරයක් හටගත්තා.එසෙ නොවන්නට කිසිදිනෙක කළාපීය බලවතා ලංකාවට ස්වාධීන රාජ්‍යයක් ලෙස හිස ඔසවන්නට කිසි දිනෙක ඉඩ නොදෙනු ඇති.

  • @user-vx8hf4jp8z
    @user-vx8hf4jp8z Жыл бұрын

    නැණස මහත්මයා මම අදත් දැක්කා සමහර දෙමල වීඩියෝවල කමෙන්ට් සෙක්ෂන් වල බොහෝ දමිලයන් ප්‍රසිද්ධියේ එවකට කොටි ත්‍රස්ත නායක ප්‍රභාකරන්ට කඩේ යනවා. හැබැයි උන් කොළඹ ඇවිත් බෝඩිං වල හොර පූසො වගේ තමා ජීවත්වෙන්නේ. අවාසනාවට අපේ බොහෝ සිංහලයො දමියන්ගේ මේ සටකපට ද්විත්ව රංගනයට රැවටෙනවා.

  • @user-si9cw3oc1v

    @user-si9cw3oc1v

    Жыл бұрын

    කියලා වැඩක් නෑ!!

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    මේ කාරණේ ගැන කතා කිරීමත් දැලිපිහියෙන් කිරි කනව වගේ වැඩක්

  • @meghanada8922

    @meghanada8922

    Жыл бұрын

    sahathika atta

  • @srilanka5819
    @srilanka5819 Жыл бұрын

    1987. 04. 17කිතුල්උතුවෙීදී බස්රථ තුනකට තුුස්තුුවාදින් පහර දුන්නා .100කට වැඩි පිරිසක් මියගොස් තිබුණා .මමත් එයින් බෙිරැන අයෙක්.

  • @gayangayan4130
    @gayangayan4130 Жыл бұрын

    මෙන්න මේ වීඩියෝ ව...ටීවී එකේ දාන්නකෝ...❤❤❤ දැන් මේ රටේ උන්ට හමුදාකාරයා කියන්නේ කව්ද කියල අමතකයි...ඒ කැපවීම...අමතකයි...😢😢😢 😢😢😢අනේ අපි ජීවත් වෙන්නේ මේ මිනිස්සු හින්දා කියල අමතකයි... මොනා කීවත් ඒ වකවානුවේදී අපිව බේරාගන්න ...දැන් මහා ලොකුවට කියවන උන් හිටියේ නෑ...😮😮😮 ප්‍රභාකරන් එක අඩෝ කීවනන් හැම එකාම පුකේ නැට්ට ගහං හැංගුනා...😅😅😅 ප්‍රභාකරන්ට ප්‍රසිද්දියේ අභියෝග කරපු දෙන්නයි මේ රටේ හිටියේ...එක්කනෙක් ආරක්ෂක ඇමති රංජන් විජේරත්න ...👍👍👍🌹 අනිකා මහින්ද රාජපක්ෂ ...❤❤🌹 රංජන් විජේරත්න අභියෝග කරපු නිසාම එල්ටීටීඊ සංවිධානය ඝාතනය කරා....☹️☹️☹️ මොනා කීවත් ප්‍රභාකරන්ට අභියෝග කරපු මහින්ද ... වටිනවා හේතුව තමයි...පුලුවන්නම් කාලතරණය කරල හරි ගිහින්........❤❤❤ ප්‍රභාකරන් කීවම එවකට දැන් පොත් ලියන මහා කෙරුමෝ සද්ද නැතුව ගෙවල් ඇතුලේ ඉදන් හිටිය විදිය බලන්න පුලුවන්....😂😂😂

  • @leslypremalal9934
    @leslypremalal9934 Жыл бұрын

    එදා යාපනේට සහනාදාර ගෙනා ඉන්දියානු යානය සහ ප්‍රහාරක යානා 4ක් පේදුරුතුඩුව දෙසටඑන දර්සනය මුලින්ම දැක්කෙ මම එවකට පේදුරුතුඩුව කදවුරේ අන දෙන නිලධාරිව සිටියේ ලෙප්ටිනන් විතානාච්චි ... එතුමා නියොගකලා යානයට පහර දෙන්න නමුත් පලාලිවලින් ඒ වෙලාවේම නියොගයක් පැමිනියා කිසිවක් නොකරන ලෙසට එසේ නොඋනානම් යුද්දය වෙනස් වෙන්න ඉඩ තිබුන මොකද චිනය සිතුවේ ඉන්දියාව ලංකාව ආක්‍රමනය කලා ඒ වෙනකොටත් චිනයේ හමුදා කාන්ඩ ලංකාව ට පැමිනෙමින් තිබුනේ JR.තමයි එන්න එපා කියල වැලැක්කුවෙ

  • @santhajayasinghe4054

    @santhajayasinghe4054

    Жыл бұрын

    මේ කතාව මා ඇසූ ප්‍රථම වතාවට. හැබැයි චීනය මේ රජීව් ගාන්ධි ගෙ පරිප්පු වැඩේ හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කළා

  • @sisarusahan1564
    @sisarusahan1564 Жыл бұрын

    ඉන්දිය හමුදා ලංකාවට පැමණිම සම්බන්ධ සම්පුර්ණ ව්ඩ්යෝ එකක් ගෙන්න 👍

  • @souravkumarpandey6691

    @souravkumarpandey6691

    Жыл бұрын

    And also about operations please in English

  • @sschamara
    @sschamara8 ай бұрын

    මහින්ද මහත්තයා නොසිටින්නට ලංකාව සිංහලයින්ගේ එකම මිනී කන්දක්,, අද වන විට එය අමතක කර ඇති බව පෙනේ,,

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 Жыл бұрын

    ඔක්කොම බැලුව.නියම විචාරනය.හරිම ලස්සනයි .

  • @rapcranasinghe3152
    @rapcranasinghe3152 Жыл бұрын

    ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා පුලුවන් නම් කටුනායක හා අනුරාධපුර එයාර් බේස් එකට එල්ල කරපු ප්‍රහාර එහිදී විනාශ වු යානා සහ මර්ධනය කරපු විදි ඇතුළත් සම්පුර්ණ විඩියෝ ලබාදෙන්න. ඔබතුමාට ඒ පිළිබඳව විශාල දැනුමක් ඇති..

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    ඉදිරියේදි කරනවා

  • @travel_with_nethu
    @travel_with_nethu Жыл бұрын

    අග්නිකීල මෙහෙයුම සම්බන්ධව සම්පූර්ණ වීඩියෝ එකක් ඕනී සර්..🖤

  • @bro6275
    @bro6275 Жыл бұрын

    මිලේ⁣නියමි සිට් පාවා දීමගැන සවිස්තරාත්මක ඩොකියුමෙන්ට්‍ර්යක් ඔන❤

  • @rapcranasinghe3152

    @rapcranasinghe3152

    Жыл бұрын

    පාවාදීමක් නෑ බං ඒක නාට්‍යයක් බයියො ෆොම් කරන්න ගෙනාපු සරත් ෆොන්සේකා ඒක බැහැර කළා දැඩිව.

  • @07Alpha

    @07Alpha

    Жыл бұрын

    @@rapcranasinghe3152 මිලේනියම් සිටි ආරක්ෂක නිවස්නය වටකරලා, එහි සිටි LRRP සාමාජිකයන් අත්අඩංගුවට අරන්, රහසිගත ලේඛන ප්‍රසිද්ධ කිරීම පාවාදීමක් නෙවෙයිද.....?

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    @Zro one අනිවාර්‍යයෙන් කරනවා

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    @RAPC Ranasinghe හැමදේම පක්ෂ දේශපාලනයට ලඝු කරන එක නිවැරදි නෑ සහෝදරයා. වීඩියෝව ඉදිරිපත් කරනකල් ඉන්නකො.

  • @PraveenZV

    @PraveenZV

    Жыл бұрын

    @@07Alpha එක ආරක්ශක අංශ වල අභයන්තර සන්නිවේදනයේ ගැටලුවක් නිසා ඇති උන එකක්.අන්තිමට මහින්ද රාජපක්ෂලා එක දේෂපාලන වාසියට හරවා ගත්ත.එකෙන් තමයි මිලේනියම් සිටි පාවාදීමක් කියල හංවඩුගහන්න පටන් ගත්තේ... මුස්ලිම් අන්තවාදයත් දේශපාලන වාසියට මහින්දලා යොදා ගත්තේ එ වගේ තමයි

  • @sumithmadusanka2403
    @sumithmadusanka2403 Жыл бұрын

    ඉල්ලිමක්....කඩ්ඩමුරුවිකුලම් වලදි ගුවනේදි කමාන්ඩෝ පැරෂුට් බටයන්ට එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය ගැන වීඩියෝ එකක් ඕනි

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 Жыл бұрын

    සිරිල් රණතුංග, තිස්ස වීරතුංග, ඩෙනිස් පෙරේරා , සේපාල ආටිගල, අනුරුද්ධ රත්වත්තේ, ජෙරී සිල්වා වගේ ඊලාම් යුද්ධයට මුල් කාලවල අණ දුන්න නිලධාරීන් ගැන වීඩියෝ එකක් ඕනේ.

  • @kandy-hornet
    @kandy-hornet Жыл бұрын

    කොබ්බෑකඩුව විරුවා අරාලිතුඩුවේ මැරපු විදිහ ගැන විඩියෝ එකක් දාන්න

  • @madhawawijesinghe433
    @madhawawijesinghe433 Жыл бұрын

    ඉන්දියාව කොටියගෙන් කෑව කෑමක් හොදි නැතුව. මම ඉල්ලනව optation pawan ගැන විස්තරයක්. යාපනය විශ්වවිද්‍යාලයට කරපු මාරාන්තික පැරශුට් ගොඩබෑම ගැන. මෙකෙද ඉන්දියානු වාර්තා වල තියනව මිය ගිය සෙබල වැස්සක් වැටුව කියල. පුලුවන් නම් කරන්න..

  • @asithashashi7045
    @asithashashi7045 Жыл бұрын

    14.30 thiyena vidio eka gaththu sistum eka poddak dana ganna puluwanda...matath vidio ekak hada ganna eka aran.plzzz

  • @ericfernando3386
    @ericfernando3386 Жыл бұрын

    පලමු ඊලාම් යුද්ධය ආරම්භ වෙද්දී ltte එක ඒ තරමට ශක්තියමත්ව තිබුනේ නෑ.දෙවැනි ඊලාම් යුද්ධය පටන් ගද්දී උන්ට ආයුධ දීලා ඒ ආයුධ වලින් අපිටම ගැහුවා .තුන් වෙනි ඊලාම් යුද්ධය වෙලාවෙ අපේ හමුදා කෑම්ප් වලට ගහලා ආටි අරගෙන අපිටම ගැහුවා .සිව්වෙනි ඊලාම් යුද්ධය පටන් ගද්දී උන්ට ත්‍රිවිධ හමුදාවම තිබුනා .ආටි ,යුද ටැංකි ,සැහැල්ලු ගුවන් යානා ,නාවික යාත්‍රා ,අරගෙන තමයි ගේමට ආවේ .හැබැයි අපේ හමුදාව උන්ට දුවන්න ගැහුවා .මේ ගැහිල්ල මුලින්ම ගහ ගන්න බැරි උනෙත් ඇයි කියන එක තමයි ප්‍රශ්නය

  • @lalherath1406

    @lalherath1406

    Жыл бұрын

    මුලින් තිබ්බෙ ගරිල්ලා යුද්ධයක්. ගරිල්ලා සටනක් ආයුධ වලින් නවත්තන්න ලේසි නෑ. උදා වියට්නාම් යුද්ධය හා සොවියට් ඇෆ්ගන් යුද්ධය. පොඩි පිරිසකට ලොකු දෙයක් කරන්න පුලුවන්. 4වන ඊලාම් යුද්ධය තිබ්බෙ සම්මත යුද්ධයක්. එක ඉවර කරන්න අමාරු නෑ. අනික 4වන ඊලාම් යුද්ධය කලේ ඉතා අත්දැකීම් ඇති හමුදා නායකයො පිරිසක්. තමලිනී ජයරාම්ගෙ පොත කියවන්න . ltte පැරදුනේ ඇයි කියල තියනව. අනික කවුරුත් නොපිලි ගත්තත් සටන් විරාම ගිවිසුම ltte එක ශක්තිමත් කලාට වඩා විනාශ කලා . ඇත්ත එකයි.

  • @lahiruwickramanayake3621

    @lahiruwickramanayake3621

    Жыл бұрын

    නිවැරදි දේශපාලන නායකත්වයක් තුබුනෙ නෑ අද්විතීය නායකය මහින්ද රාජපක්ෂ මැතිතුමා නිවැරැදි දේශපාලන නායකත්වය යුද්ධය ඉවර කරන්න ලොකු පිටුවහලක් උනා.

  • @lalherath1406

    @lalherath1406

    Жыл бұрын

    @@lahiruwickramanayake3621 අනේ පලයන් බං යන්න ඔකා ජනාධිපති වෙලත් සාම සාකච්ඡාවලට ගියා ලැජ්ජ නැතිව. මු ප්‍රභාකරන් එක්ක කිලිනොච්චියට ගිහින් සාකච්ඡා කරනව කියල කෙලින්ම කිව්ව. මුගෙ 2005 ජනාධිපතිවරණ video එක youtube එකේ තියනව එකෙ කියන්නෙත් එක්සත් රටක් තුල බලේ බෙදනව කියල. කිසිම මතයක් නැති ගස් බල්ලෙක් මු. රට කාපු වසලය. තව ටිකෙන් රට ලෙබනනයක් වෙලා නතරවෙන්නෙ

  • @sinhalesenetwork4902

    @sinhalesenetwork4902

    Жыл бұрын

    @@lalherath1406 සම්මත යුධදයක් කියන්නේ මොකද්ද මචන්..

  • @lalherath1406

    @lalherath1406

    Жыл бұрын

    @@sinhalesenetwork4902 දෙපැත්තම යුද අගල් දාගෙන කාලතුවක්කු මෝටාර් දාගෙන සමාන මට්ටමින් කරන යුද්ධයක්.

  • @ayomahennayaka323
    @ayomahennayaka323 Жыл бұрын

    2000අලිමන්කඩ සටන ඔනෙ😍

  • @RamithD
    @RamithD Жыл бұрын

    Perfect 👍

  • @venuraoshan2813
    @venuraoshan281311 ай бұрын

    ඔයාලා නියමයි

  • @lahiruwickramanayake3621
    @lahiruwickramanayake3621 Жыл бұрын

    කොටි හිතවාදී ඉන්දියාව වඩමාරච්චි මෙහෙයුම නතර කරල ලංකාවට කල හතුරු කම වගේ එකක් කිසිම රටක් කරල නැතුව ඇති.

  • @nelumfernando8994

    @nelumfernando8994

    Жыл бұрын

    ඉන්දියාව කොහොමද ලංකාවෙ දේකට අතදාන්නෙ එහෙම 😮😮😮.

  • @lahiruwickramanayake3621

    @lahiruwickramanayake3621

    Жыл бұрын

    @Nelum Fernando ඉන්දියාව වඩමාරච්චි මෙහෙයුම නතර කරන්න සෘජුවම මැදිහත් උනා ලංකාවේ ගුවන් සීමා පවා ඉන්දියානු ගුවන් හමුදා උල්ලංඝනය කලා. ඉන්දිවෙන් පරිප්පු දැම්ම කියල කතාවක් තියෙන්නෙ ඒක බෙදුම්වාදී ප්‍රශ්නය මුල ඉදම්ම ඉන්දියාව ලංකාවේ ස්වයිරී භාවෙට මැදිහත්ව තමයි කටයුතු කලේ. අසල්වැසියා කිව්වට දිය යටින් ගින්දර ගෙනියන දෙබිඩි පිලිවෙතක් අනුගමනය කරපු ලගම සතුරා ඉන්දියාව.

  • @dananjathathsara5602

    @dananjathathsara5602

    Жыл бұрын

    Thawath hindi film bala bala hindi sindu ahanna indiyawa thamai me rata kawe oya hindi karayo

  • @dananjathathsara5602

    @dananjathathsara5602

    Жыл бұрын

    Oya indiyan ballongen pali ganna oni

  • @kavindu94759
    @kavindu94759 Жыл бұрын

    2002 සාම ගිවිසුම ගෙන විඩියෝ එකක් කරන්නකො

  • @venuraoshan2813
    @venuraoshan281311 ай бұрын

    2004 පස්සේ ටිකත් දෙන්නකෝ

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 Жыл бұрын

    ඒකාලේ කතාවක් තිබුණා ජේ ආර්. ට රට දෙන්නත් එපා දීලා ගන්නත් එපා කියලා. ඒක ඇත්ත විවෘත ආර්ථිකේ ගෙනල්ලා රටේ කර්මාන්ත වසා දැම්මා .ඉන්දු ලංකා ගිවිසුම අවලංගු කරානම් යාපනේ අපේ රණ විරුවෝ ජයග්‍රහණය කර ප්‍රණකරණුත් අල්ලලා . ඒවකට ජනාධිපති වරු බටහිර ගැත්තෝ වෙලා රටේ රණවිරුවෝ මාරාගත්තා.ඔවුන් තමා දේශ ද්‍රෝහියෝ.රටක ජනාධිපති...සෙනාදි නායකයා කොන්ද කෙලින් තියාගෙන ඉන්න ඕන .

  • @thisararukshan5952
    @thisararukshan5952 Жыл бұрын

    ත්‍රිවිද හමුදාවේ වර්තමාන යුද ශක්තිය ගැන විඩිඕ එකක් දෙන්නකෝ 😍

  • @sisarusahan1564
    @sisarusahan1564 Жыл бұрын

    පලවෙනියා මම 👍❤️

  • @mr.malalgoda5031
    @mr.malalgoda5031 Жыл бұрын

    Wow first viewer

  • @w.bandara6128
    @w.bandara6128 Жыл бұрын

    ලෝක යුද්දෙ ගැනත් වැඩසටහනක් කරන්න

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    අනිවාර්‍යයෙන්

  • @user-si9cw3oc1v
    @user-si9cw3oc1v Жыл бұрын

    8:56 ltte සංවිධානය එල්ල කල පළමු විශාලතම මිලේජතම ප්‍රහාරය 😢😢 !! ඔවුන්ගේ මෙම සංහාරයෙන් මුලු රටම හඩා වැටුණා විතරක් රටම භීතියෙන් ඇළලි ගියා!! හැබැයි , අනුරාධපුර පූජා භූමියේ කරපු මේ සංහාරයට විරුද්ධව ත්‍රිවිධ හමුදාව වඩමාරච්චි මෙහෙයුමෙන්ම තමන්ගේ ප්‍රථම විශාලතම සංවිධානාත්මක ප්‍රහාරය දමිළ ත්‍රස්තවාදීන්ට එල්ල කලා!!

  • @TechTrails8715
    @TechTrails8715Ай бұрын

    India is responsible for present situation of Sri Lanka

  • @nalakasenadeera7982
    @nalakasenadeera7982 Жыл бұрын

    Hema detama hethuwa lankawe desapalanaye hari thiranayak .ganna beri vima

  • @sapumal6927
    @sapumal6927 Жыл бұрын

  • @saduniwathsala
    @saduniwathsala9 ай бұрын

    අනිවා

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya Жыл бұрын

    ❤️❤️👍👍💪💪💪

  • @recommended2
    @recommended28 ай бұрын

    godak mahansi wela karanawa

  • @insight-nenasa

    @insight-nenasa

    8 ай бұрын

    ස්තුතියි

  • @thimalkawshika2646
    @thimalkawshika2646 Жыл бұрын

    කර්නල් මුතාලිෆ් ගැන විඩියො එක නැද්ද

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    ටික දවසක් යයි

  • @saduniwathsala
    @saduniwathsala9 ай бұрын

    👍

  • @rohansunimal3306
    @rohansunimal33067 ай бұрын

    Mage bappa 7sr 10 sr unit wala hitiya operation akata shabagi una army akata 1991 joint une 2000 wasare miyagiye

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm9 ай бұрын

    ❤❤❤❤❤

  • @sschamara
    @sschamara8 ай бұрын

    රතු කුරුස කාරයෝ කොට් ත්‍රස්තවාදීන් ට අව් ආයුධ ලබා දුන්නා,,

  • @prabuddhamanoj2728
    @prabuddhamanoj27286 ай бұрын

    ජවිපෙ කැරලි ගැහුවෙ නැ,jr වගෙ කාලකන්නින්ට් විරුද්ධව විප්ලවයක් කලෙ

  • @saduniwathsala
    @saduniwathsala9 ай бұрын

    Aniwa

  • @virajfernando9146
    @virajfernando9146 Жыл бұрын

    මම 2😊😊

  • @chanaka279
    @chanaka279 Жыл бұрын

    කිසිම තෙරුමක් නැති විඩිඔ එකක් මත්‍රකවට අදල නැති තොරතුරු අරන් තින්නේ,අන්තිම ටික තමයි විඩිඔ එකට ඔනේ

  • @harshaeranda3321
    @harshaeranda3321 Жыл бұрын

    Jvp kerella gena video ekak ona❤

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    බලමු. ඔය ගැන කළොත් චැනල් එක රිපෝට් වෙන්නත් බැරි නෑ 😀

  • @07Alpha

    @07Alpha

    Жыл бұрын

    @@insight-nenasa 😁

  • @ruwanchinthaka9483

    @ruwanchinthaka9483

    Жыл бұрын

    Hari dennam👍👍

  • @wasanthakumara1386
    @wasanthakumara1386 Жыл бұрын

    Indiyawa.thamai.ape.rata.vinaasa.karey.kaalakanni.thuppahi.rata

  • @ruwanchinthaka9483

    @ruwanchinthaka9483

    Жыл бұрын

    👍👍👍👍👍

  • @wasanthakumara1386
    @wasanthakumara1386 Жыл бұрын

    Chandayak.hinda.indiyawey

  • @ishanabesingha4559
    @ishanabesingha45597 ай бұрын

    මගෙ තාත්තගෙ මල්ලි නැති උනේ මේකෙදි 🥹

  • @keshikamadushanka5017
    @keshikamadushanka5017Ай бұрын

    රජීව් පකයට හොඳ වැඩේ......

  • @user-vx8hf4jp8z
    @user-vx8hf4jp8z Жыл бұрын

    13:11 ජරා සත්තු. 😡

  • @malindapradeephewapannilag2313
    @malindapradeephewapannilag2313 Жыл бұрын

    Indira adapted L.T.T.E. but L.T.T.E.killed her son.

  • @souravkumarpandey6691

    @souravkumarpandey6691

    Жыл бұрын

    She herself was wicked we also don't like her

  • @vindikadilan8778
    @vindikadilan87786 ай бұрын

    Ihjjjjjjjbibhhhu😢😮😅😅🎉😢😅😊😮😅

  • @neelwu2314
    @neelwu231410 ай бұрын

    බොරු එපා

  • @SLJALANAMAX-gc1ry
    @SLJALANAMAX-gc1ry6 ай бұрын

  • @realproductsonlineshow3498
    @realproductsonlineshow3498 Жыл бұрын

    👍

Келесі