යුධ හමුදා ඉතිහාසයේ මහා ඛේදවාචකය මුලතිව් | Debacle of Mullativu (1996)

LTTE launched a massive attack on Mullativu Army Base hich housed the 25th Brigade at that time, on the dawn of 18th July 1996 under the leadership of Karuna Amman. LTTE successfully overran the Army Base within 48 hours maximum inflicting 1500 deaths to Sri Lanka Army. This is the untold story of the Mullativu Debacle.
මූලාශ්‍ර:
Assignment Peace in the Name of the Motherland - L.M.H. Mendis
රණමග ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න
ගෝඨාභයගේ යුද්ධය - සී.ඒ. චන්ද්‍රප්‍රේම
මරණය මැදින් මුලතිව් සිට - මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ
Video Courtesy:
Associated Press (AP)
Eelam View
Aljazeera
Sri Lanka Rupavahini Corporation (SLRC)
Independent Television Network (ITN)
Sri Lanka Army
Sri Lanka Navy
Sri Lanka Air Force
Mr. Gayan Ariyaratne
Image Courtesy:
Sri Lanka Armyt Media
Sri Lanka Navy Media
Sri Lanka Air Force Media
Special Thanks:
Mr. Buddhi Mallikarachchi
Mr. Prasad Chamara
Mr. Rakitha Gunathilake
Mr. Induwara Munasinghe
Mr. Gayan Ariyaratne
One or more of the following music tracks are used in this video
-
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
-
-
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
-
-
Music: March to Victory - Silent Partner (No Copyright Music)
• March to Victory - Sil...
-
-
War by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/gosoundtrack-war
Music promoted by Audio Library • War - GoSoundtrack (No...
-
-
Music: Action Hero - Jingle Punks (No Copyright Music)
• Action Hero - Jingle P...
-
-
Music: Tribal War Council - Doug Maxwell, Media Right Productions (No Copyright Music)
• Tribal War Council - D...
-
-
Mystery by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/mystery-gosoundtrack
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/-dramatic-orchestral
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien / stevenobrien
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/epic-theme-no-2
Music promoted by Audio Library • Epic Theme No. 2 - Ste...
-

-
Red by Scott Buckley / scottbuckley
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CTbbnD
Music promoted by Audio Library • Red - Scott Buckley (N...
-
-
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
-
-
Emotional by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/_emotional
Music promoted by Audio Library • Emotional - GoSoundtra...
-
-
Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-
-
Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: www.twinmusicom.org/song/280/h...
Artist: www.twinmusicom.org
-
-
Heroic Age by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-
Remember The Heroes by Audionautix is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: • Remember The Heroes by...
Artist: audionautix.com/
-
-
Hero Down by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-

Пікірлер: 457

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva74582 жыл бұрын

    ආදරනිය පාලිත මාමෙ අදට අවුරැදු 26 ඔයා නැතිවෙලා.මම පොඩි කොල්ලෙක් ඔයාගෙ මුනවත් බලන්න අපිට හම්බවුනෙ නැ.ඔයා නිසා මම සොල්දාදුවෙක් වුනා.මුලතිව් වලදි ඔයා මට දිපු ටැග් එකක් මම එතන තිබ්බ කනුවක එල්ලුවා.අපෙ කොල්ලො ටික මුලතිව් අල්ලපු දවසෙ.ඔයාටත් රට වෙනුවෙන් දිවි පුදපු සියලු දෙනාටත් මගෙ පැත්තෙන් මගෙ උත්තමචාරය.ඇස් දෙකට කදුලු ආවා යුද්ධෙ දින්න එකටත් වඩා මුලතිව් ඇල්ලුවම ඔයාගෙ ෂාන් පුතා ඔයා වෙනුවෙන් ඒක කලා❤️🥹🥹

  • @shashi6966

    @shashi6966

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @prasadchandrasekara8392

    @prasadchandrasekara8392

    Жыл бұрын

    ආඩම්බරයකි

  • @gayanmadusanka5651

    @gayanmadusanka5651

    3 ай бұрын

    ❤❤❤❤

  • @ajithpanawalage6402

    @ajithpanawalage6402

    Ай бұрын

    නියමයි එහෙම තමයි වෙන්න ඕනේ

  • @erendanamjaya390
    @erendanamjaya3902 жыл бұрын

    ජීවිත 1500k. 😔 නායකත්වය දුර්වලතා නිසා, නිෂ්පල තර්ක නිසා ඇතිවන පාඩුව. දෙමාපියන්ට දරුවෝ කීයක් නැති වෙන් ඇතිද, බිරිඳෑ වරුන්ට ස්වාමි පුරුෂයෝ කීයක් නැති වෙන් නැද්ද, ලමයින්ට තාත්ත ලා කීයක් නැති වෙන් නැද්ද. උන්ට ඔය ජීවිත වටින් නෑ. අතීතෙත් එහෙමයි, වර්තමානයෙත් එහෙමයි, අනාගතයෙත් එහෙමයි😞😞

  • @sureshmadusanka1597

    @sureshmadusanka1597

    Жыл бұрын

    ඒක ඇත්ත. දුර්වල අණදීම, අවධානමට පෙර නිසි ක්‍රියාමාර්ග නොගැනීම. සතුරා අවතක්සේරු කිරීම හා තමාව අධිතක්සේරු කිරීමේ විපාක.

  • @sasvindunirvan860
    @sasvindunirvan860 Жыл бұрын

    පපුව රිදෙනවා මට මේක බලන්න බෑ රට වේනුවේන් දිවි පුදපු මගේ රත්තරං අප්පච්චි ඇතුලුව සියලුම මාගේ රනවිරුවන් හට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasadkumara-xy1gm

    @prasadkumara-xy1gm

    Жыл бұрын

    ❤️🙏

  • @h.rhemal8299

    @h.rhemal8299

    Ай бұрын

    ඔයාගෙ තාත්තාටත් දිවි පිදූ සියලු විරුවන්ට මා සදා ණය ගැතී❤❤❤❤❤❤

  • @travalwithmesrilanka8326

    @travalwithmesrilanka8326

    18 күн бұрын

    මගෙ මහත්තයා ත් මට අහිමි උනා හිතාගන්න බෑ මොකද උනේ කියලා ඔයාටනිවන් සුව රත්තරං

  • @chanchalasamarakoon
    @chanchalasamarakoon2 жыл бұрын

    මෙවැනි නිර්මාණයක් කිරීම ඉතාමත් අපහසු කටයුත්තකි..මෙය නිර්මාණයකට එහා ගිය ජාතික වගකීමකි. ස්තුතිය සැමටම.

  • @pulasthie

    @pulasthie

    2 жыл бұрын

    Ll

  • @janakprasad5738
    @janakprasad57382 жыл бұрын

    Major අලිබා මැලෙ ජාතියෙක් උනත් අපෙ රට වෙනුවෙන් අබීත ලෙස සටන් වැදුනු යුද නිලදාරියෙක් ඔහුට නිවන් සුව පතමු...

  • @sahannimesha859
    @sahannimesha8592 жыл бұрын

    දවසින් දවස video එකේ ගුණාත්මක බව වැඩි වෙනවා, ගොඩාක් මහන්සි වෙලා කරන නියම වැඩක්. ජය යාලුවා🙌

  • @uthpalashalithumayangarspw5449
    @uthpalashalithumayangarspw54492 жыл бұрын

    1996 අලමිපේනි සිට මුලතිවු දක්වා ගිය ගමන ගැන තවමත් අඩමිබරයි

  • @janakakfn6049
    @janakakfn60492 жыл бұрын

    ස්තුතියි මෙි නිවැරැදි තොරතුරු ගෙන ආවාට 1996 දි විශේෂ බළකායේ සොල්දාදුවෙක් ලෙස මුලතිවි කදවුර බෙිරාගැනිමෙි සටනට සහඵාගි වෙන්න මටත් වරමි ලැබුනා , එහිදි පුරා දින6 ක් එහි රැදි සිට අවසානයට LCM එකට ගොඩ වුයේ මම අද විශ්‍රාමිකව ගත කරනවා , මුලතිවි ඇටෑක් එක ගැන තියෙන්නේ පුදුම වෙිදනාවක් ඒ වගේම මුලතිවි කාතු අණු ඛණ්ඩය භාරව සිට කාලතුවක්කු LTTE එකට එකතු වු ,T සුරේෂ් රාජ් මගේ Recruit course එකේ platoon commander , ඒ කාලේ ඔහුගේ හිතේ විශේෂ බළකාය ගැන පුදුම වෛරයක් තිබුන බව අපිට පසුව වැටහුනා , ඔහු සතුරාට එකතු වි අපිට ආටි ගහලා සෙටි එකෙන් අහනවා ''"කොහොමද සුරේෂ් රාජ් ගේ වැඩ " කියලා අපි සෙටි එකෙන් අහලා තියෙනවා LTTE එකේන් ඔහුව හමුදාවට යොමු කරලා තියෙන බව පසුව දැන ගත්තේ

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබගේ සේවයට. හිස නමා ආචාර කරනවා අභීත සෙබළාණෙනි

  • @nilanthakumara9617

    @nilanthakumara9617

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️😍😍

  • @avgchandrakumara3125

    @avgchandrakumara3125

    2 жыл бұрын

    ඔබ තුමාත් ට ජාතියේ උත්තමාචාරය පුදමි❤️❤️❤️❤️

  • @dulas4614

    @dulas4614

    2 жыл бұрын

    ඒ බල්ලව මරල දාන්න බැරි උනාද ? ඒ වගේම මේ මෙහෙයුමේදි කොටි කීයක් මරල දාන්න පුලුවන් උනාද කියන්න පුලුවනි නම්

  • @user-ig2zu8pf4u

    @user-ig2zu8pf4u

    2 жыл бұрын

    LCM ekata nagina kotath ltt eken gahanawa neda. samahara ayata LCM ekata nega ganna beri unalu neda. mokada thappara ganakin ikmanata naginna ona kiyalalu ana dila thiyenne. mokada koti newata geuwoth okkoma merena nisa. kalin video ekak man dekala thiyenawa. harima duka hithena mohothak

  • @doubletime8762
    @doubletime87622 жыл бұрын

    මේ ජීවිත 1500 නැතිවීමේ වගකීම 100% ක් කදවුරේ ඉහල නිලදාරීන් යැයි කියාගන්න මොල නැති මැටි හරක් බාර ගත යුතුයි.

  • @kushanalles920

    @kushanalles920

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @user-ig2zu8pf4u

    @user-ig2zu8pf4u

    2 жыл бұрын

    aniwa

  • @user-gp5ot5zt6y

    @user-gp5ot5zt6y

    2 жыл бұрын

    බලසේනාධිපතිගේත්,සුරේෂ් රාජාගෙත් අම්මට හුක%$ මදි..පොන්න කැ%යා..අපේ අභීත රණවිරුවන් 1500 කට වැඩි පිරිසක් ජීවිත පූජා කරා..මුලතිව් කඳවුරේ මගෙත් අයියා කෙනෙක් අදටත් අතුරුදන්..

  • @nelumfernando8994

    @nelumfernando8994

    2 жыл бұрын

    ඔව් ඒක සහතික ඇත්ත . උන්ගේ අවතක්සේරුවයි , මන්දගාමී බවයි තමයි සෙබළුන්ගෙ ඒ ජීවිත නැති වීමට මුල . 😡

  • @nadeerabandara9962

    @nadeerabandara9962

    Жыл бұрын

    Ow.konda pana nethi නායකත්වය nisa

  • @buddhikasaranga3436
    @buddhikasaranga34362 жыл бұрын

    ඔබතුමන්ගේ මහන්සිය ගොඩාක් වටිනවා, මොකද ඒ කටයුතු ඒ ස්ථානයේදී අපිට දකින්න සැලැස්වීම , ස්තුතියි .

  • @banupeiris4431
    @banupeiris4431 Жыл бұрын

    මෙම මෙම සටනේ දී මමත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ SLNS රණවිරු යාත්‍රාවේ සේවය කරමින් සිටියදී එම නෞකාවේ අණදෙන නිලධාරීතුමා ඇතුළු 36 දෙනෙකු ජීවිතයෙන් සමුගත්තා.මා ඇතුළු තවත් නාවික සෙබලෙක් දිවි බේරා ගත්තා.ඉදිරි වැඩසටහනකදී එම නෞකාව ගැනත් දිවිපිදූ ගැන අයත් සඳහන් කරන්න .ගොඩක් ස්තුතියි මෙවන් වැඩසටහන කිරීම ගැන 🙏🙏🙏🙏

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    චිරං ජයතු. ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් දන්වන්න.

  • @edward5457

    @edward5457

    Жыл бұрын

    අපි ඔයාලත් ඒක්ක ඉන්නවා. මේවා නොදන්න පැගිරෝ න්ගේ සද්ද බද්ද ගනන් ගන්න ඒපා.

  • @avgchandrakumara3125
    @avgchandrakumara31252 жыл бұрын

    😢😢😢 අපේ මව් බිම වෙනුවෙන් ජීවතය දුන් සියලු රණවිරුවන් නිවන් දකීන් වා තවත් මේවත් අකල් මරණ නොවේවා

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek90062 жыл бұрын

    හමුදා විරු දෙවියන්ට සම්මා සම්බුදු සරණයි. මියගිය විරුවන්ට නිර්වාණ සුවය ලැබේවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @erandasuresh8615
    @erandasuresh86152 жыл бұрын

    ලංකාවේ මිනිස්සුන්ට ඔය දේවල් මතක නෑ. රණවිරුවන් දිවි පූජා කරල ලංකාවේ මිනිස්සුව රැක්කෙ.අපි වෙනුවෙන් දිවි පූජා කරපු සියලු රණවිරුවන්ට නිවන්සුව ලැබේවා.

  • @niranjanniranjan9242

    @niranjanniranjan9242

    2 жыл бұрын

    இப்ப நாட்டை சீனவுக்கு இந்தியாவுக்கு வித்தாசு

  • @ayeshikakonara9864
    @ayeshikakonara9864 Жыл бұрын

    මේ ඛේදජනක තිරිසන් අතීතය හැමෝටම අමතකයි,1990 න් පසු ඉපදුනු එකෙකුවත් මේ අතීතය ගැන නොදන්න බව මනාවට පැහැදිලි හැසිරීම් කරන දේවලින් පේනව…හරිම ශෝචනීයයි 😔😔

  • @buddhimafonseka7148

    @buddhimafonseka7148

    Жыл бұрын

    අපි මෙවා හොදට දන්නවා

  • @edward5457

    @edward5457

    Жыл бұрын

    උන්ගේ විරයෝ කොන්ඩ කඩාගත්තු අලගල කාරයෝ. නපුංසකාස් ලා.

  • @thilakarathnethilakarathne854
    @thilakarathnethilakarathne854 Жыл бұрын

    රට වෙනුවෙන් ජීවිතය පුජා කල රණවිරුවන්ට නිවන් සුව ලැබේවා !

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u2 жыл бұрын

    කරුණාඅම්මාන් කියන මිනි මරුවා තවමත් නිදහසේ ඉන්නවා...

  • @niranjanniranjan9242

    @niranjanniranjan9242

    2 жыл бұрын

    தலைமறைவு இல்லட மகிந்த௯டத்தான் இருக்கிறான்

  • @chandikalakmal9358

    @chandikalakmal9358

    2 жыл бұрын

    Ow eka hari. Ath ehemath na. Hithin widawanawa kiyala hodata penawa

  • @shishyathwa

    @shishyathwa

    Жыл бұрын

    කරුණා නැගෙනහිර කොටි සියළු දෙනා සමග අපිට එකතු නොවෙන්න ප්‍රභාකරන් මෙළහට ඊළම ඇරන්. යුද්ධයකදි සතුරාගෙ සතුරා තමා අපේ මිතුරා වෙන්නෙ.

  • @edward5457

    @edward5457

    Жыл бұрын

    ඒක බුද්ධි මෙහෙයුමක්. ඔයාලගේ මානසිකත්වයට ඒක තේරෙන් නැ. තව පරිනත වෙනකොට තේරෙයි. ඒතකල් සද්ද නැතුව ඉන්න.

  • @buddikabuddika2145
    @buddikabuddika21452 жыл бұрын

    නිවට ඉහළ නිලධාරීන් සිට් වීර බූමියක් මියගිය සියලුම දෙන්නාටම් නිවන් සුව අත්වේවා

  • @ajithpanawalage6402

    @ajithpanawalage6402

    Ай бұрын

    නිවට නෙමෙයි පවා දුන්නා

  • @shanthkumara93
    @shanthkumara932 жыл бұрын

    මෙිකත් හරියට පාස්කු ප්‍රහාරය වගේ ..කලින් දැනගෙන තිබුනත්,තොරතුරු තබිිබත් නායකයෝ ඔහේ හිටියා.

  • @Chamth__D
    @Chamth__D2 жыл бұрын

    මේක සියළුම විස්තර බණ්ඩගේ බක්කිය channel eke tiyenv ඔබගේ වැඩසටහන වඩාත් වැදගත් ❤️🔥

  • @Chamth__D

    @Chamth__D

    2 жыл бұрын

    රූප රාමු සහිතව

  • @vascodagama4900

    @vascodagama4900

    2 жыл бұрын

    වණැස channel එකත් බලන්න.සිද්දියට මුහුණ දුන්නු අයගෙ බේරගන්න ආපු අයගෙ ඉන්ටර්විව් තියෙනවා...

  • @Chamth__D

    @Chamth__D

    2 жыл бұрын

    @@vascodagama4900 notification එනකම් ඉන්න chaneel ඒක 😏

  • @UCAECLFHarsha

    @UCAECLFHarsha

    2 жыл бұрын

    Ow math baluwa

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka36302 жыл бұрын

    නියම උත්සාහයක් සහෝදරයා.... හැමදාම කියනවා වගේ හොදම ලාංකික යූටියුබ් චැනලය ........🌷

  • @ishansandaruwanchamith-eb7bv
    @ishansandaruwanchamith-eb7bv Жыл бұрын

    මගේ රත්තරන් අප්පචිත් නැති වුනේ මුලතිව් ❤️ මට වයස 5හෙදි දැන් මට 26ක්

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    අප ඔහුට නිවන් සුව පතමු

  • @edward5457

    @edward5457

    Жыл бұрын

    අපි ඔයාලත් ඒක්ක ඉන්නවා පුතා.

  • @roshanindika7835

    @roshanindika7835

    6 ай бұрын

    ඔබ වීරයෙකුගේ පුත්‍රයෙක්...

  • @Davidlog805
    @Davidlog8052 жыл бұрын

    මම ඉපදිලා මාස 4 පස්සෙ තමයි මේක වෙලා තියෙන්නෙ අපේ ගමේ මාමා කෙනෙකුත් මේකෙන් අදටත් අතුරුදන් කියලා තමයි කියන්නෙ.. උපන් අවුරුද්දේ මේ තරම් ජාතියට විනාශයක් උන බව දැමගත්තම කිසිම දවසක උපන්දිනය සමරන්නෙ නෑ කියලා මම අද හිතාගත්තා

  • @amilalakmal9037

    @amilalakmal9037

    2 жыл бұрын

    ආදරෙයි කොල්ලෝ.

  • @kusaladammakusaladamma572

    @kusaladammakusaladamma572

    2 жыл бұрын

    මමත් ඉපදුනේ ඔය අවුරුද්දෙ

  • @sandun8441
    @sandun84412 жыл бұрын

    රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් අපි සදා සිහි කරන්නෙමු 🙏 ඔබලාගේ අපිරිමිත කැපකිරීම් නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ. විරුවන් කිසිදා නොමියෙති ♥️🙏

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE18882 жыл бұрын

    දිවි දුන් සියලු විරුවන් නිවනින් සැනසේවා! ඔවුන්ගේ ජීවිත එලෙස අවදානමේ දැමූ අදූරදර්ශී නායකත්වය ඇතුලු වගකිවයුත්තන්ට කිසිදා යහපතක්නම් සිදු නොවනු ඇත. අනෙක් කොටස ඉක්මනින් බලාපොරොත්තු වෙමි. 🙏🇱🇰🙏

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara2 жыл бұрын

    කාලකණ්ණි ජේශ්ඨ නායක යන් රනවිරුවන් හැරයාමත් නිවැරැදි යුද උපක්‍රම බාවිත නොකිරීමෙන් වටිනා රනවිරුවන්ගේ ජීවිත අහිමි උනා .සියලු දෙනාට නිවන් සුව ලැබේවා .අප ජීවත් වෙන්නේ ඔබ නිසා ඔබලාට බෙහෙවින් ම පින්.

  • @roshanindika7835

    @roshanindika7835

    6 ай бұрын

    ඇතැම් අවස්තාවල සතුරාගේ ශක්තිය උපක්‍රම පිලිබද සිතා නොමැත...

  • @Pkthama2478
    @Pkthama24782 жыл бұрын

    මේවා ගොඩ දෙනෙක්ට දැන් අමතක වෙලා...අපේ කොල්ලො එදා ජීවිත පරිත්‍යග කරපු නිසා තමයි අපි අද මෙහෙම ඉන්නෙ අයියා මේවා මතක් කරලා දෙන එක හොදයි ❤❤❤❤❤

  • @seesar1234

    @seesar1234

    2 жыл бұрын

    අනිවා අපි ගව්රව කරනවා

  • @sandeepaudatiyawala3783

    @sandeepaudatiyawala3783

    2 жыл бұрын

    Aththa ban

  • @sandeepaudatiyawala3783

    @sandeepaudatiyawala3783

    2 жыл бұрын

    API wage tikadenekta witharai ranawiruwange age danenne

  • @slliontechPehasara_Ahangama

    @slliontechPehasara_Ahangama

    2 жыл бұрын

    ඔව්

  • @amilalakmal9037

    @amilalakmal9037

    2 жыл бұрын

    ඒව අමතක වෙලා නෑ,යුද්ධයෙන් පසු කල සුද්දය අමතක කරන්නෙත් නෑ

  • @videos4167
    @videos41672 жыл бұрын

    බලද්දී පට්ට දුකයි🥺😭😭 Sri Lanka army ☀️💓

  • @roshanchandana3430
    @roshanchandana34302 жыл бұрын

    ඔබගේ වීඩියෝව ඉතා අනර්ගයි. (මුලතිව් මහා සටන) වීඩියෝවත් බැලුවා

  • @ChamodHT
    @ChamodHT2 жыл бұрын

    යුද්ධය පිලිබද දැක්ක හොදම ඩොකියුමන්ටරි එක සෑහෙන්න අගය කරනවා මේ කාර්යය 🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @kasunmadusanka2046
    @kasunmadusanka20462 жыл бұрын

    අයියේ බොහොම ස්තූතී මේ කරන වෙනස්ම දේට.. ඇත්තටම මම හොය හොය හිටියෙ මෙහෙම වැඩසටහනක්. යුද්ධය තිබුනු පැතිවලට ගිහින් කරන මේ දේ ඇත්තටම අගය කරනව අයියේ ඔයාගේ කාලය මහන්සිය වැය කරල මේ කරනදේ හදවතින්ම අගය කරනව සහ ඉදිරියට මෙහෙම වැඩසටහන් බලාපොරොත්තු වෙනව අපි ජයවේවා 🇱🇰💪🔥

  • @menukadaham3146
    @menukadaham31462 жыл бұрын

    මේ අපි වෙනුවෙන් එදත් අදත් දුක් විදිනා මේ රත්තරං මිනිසුන්ට බුදු සරණයි❤️❤️🙏🙏❤️❤️ දෙවි පිහිටයි🙏🙏🙏❤️❤️😳😥😭

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva74582 жыл бұрын

    ඔයාට ගොඩක් ස්තුතිය සහොදරයා අතිතය ගැන අලුත් පරම්පරාවට කියල දෙනවට.යුධ හමුදාවෙන් ඔබට අචාරය අධිෂ්ඨානයෙන් අරමුන කරා ජය වෙවා මගේ ලංකාවටත් ඔබටත්

  • @dilantharaka9088
    @dilantharaka90882 жыл бұрын

    Niyamai ayye video eka. Supirima supiri. Twa me wage ewa ona. Video , photo ekka. Jaya wewa..

  • @isurukelumdisanayaka7142
    @isurukelumdisanayaka71422 жыл бұрын

    ඉදිරිපත් කිරීම හා පෙලගැස්වීම විශිෂ්ඨයි.

  • @pasinduudaraka00
    @pasinduudaraka00 Жыл бұрын

    අද කරුණා අම්මාන්ට හමුදාවට salute කරන්න වැඩ කළා.මේ බල්ලෝ 🤌💔

  • @nelumfernando8994
    @nelumfernando89942 жыл бұрын

    1500 ක් මැරුනු බව දැනන් හිටියෙ නෑ . 😪😢 හමුදා සෙබළුන් මැරුනු ඒවා ගැන නම් මන් ඇත්තටම අහන්න කැමති නෑ 😪

  • @sooriyaam8143
    @sooriyaam81432 жыл бұрын

    Upload next episode soon. Good work.

  • @avgchandrakumara3125
    @avgchandrakumara31252 жыл бұрын

    මාගේ ආදරණිය රණවිරුවනී කවදාවත් මාගේ මව්බිම සතුරාට යටත් වෙන්නට ඉඩ තියන්න එපා අපි ඉන්නවා ❤️❤️❤️ ඔයාල සමග

  • @mithiraudugama800
    @mithiraudugama8002 жыл бұрын

    Was waiting for this video for long time

  • @kanchanaperera189
    @kanchanaperera1892 жыл бұрын

    මවු බිම වෙනුවෙන් ජිවිත පුද කරපු රණවිරුවන් නිවන් සුව ලැබෙිවා 🙏🙏❤❤

  • @shehangamlath6931
    @shehangamlath69312 жыл бұрын

    ආසාවෙන් බලන් හිටපු වීඩියෝ එකක් මේ මුලතිව් සටන පුරාවෘත්තයක්❤️🙏

  • @gajathilangarathna1874
    @gajathilangarathna18742 жыл бұрын

    සුපිරි.බලාගෙන හිටියේ.වර්තමානයේ එම සටන සිදුවු කදවුර අැතුලු පලාතම පෙන්වන්ඩ තව හොදට...අැත්තටම සදා අමරණීය රණ බිමක් මුලතිව් සටන...නිවන් සුව මව්බිම වෙනුවෙන් දිවිපිදු සැම විරුවෙක්ටම...🙏🙏🙏🙏

  • @mendissri...6200
    @mendissri...62002 жыл бұрын

    SIR.. oyaage hema VIDEO ekkma blnwa...👍 apae RANAWIRUWANTA API semadaa NAYAGETHI...🙏🙏🙏

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath18948 ай бұрын

    අපේ කොල්ලෝ ගොඩාක් දුක් විදලා තියෙනවා...නිවන් සුව 💐

  • @th3darkestlight605
    @th3darkestlight6052 жыл бұрын

    බොහොම හොඳට කරුණු ඉදිරිපත් කරල තියෙනව...

  • @urypassarabalangoda8637
    @urypassarabalangoda86372 жыл бұрын

    Patta ...... Thanks......++++

  • @shehangooneratne3350
    @shehangooneratne33502 жыл бұрын

    What a great documentary.

  • @dhineshmadusanka2923
    @dhineshmadusanka29232 жыл бұрын

    මේ වගේ අභීත රණවිරුවො තමන්ගෙ දුර්ලභ මනුස්ස ජීවිතය පූජා කරලා රැක ගත්ත මේ බුදුන්ගේ භූමිය කාලා වනසලා විනාශ කරලා දැම්මා මේ රාජපක්ශ පවුල..1 විජයභාහු , වළගම්භා , 2 පරාක්‍රමබාහු , මහා පරාක්‍රමබාහු වගේ පාලකයින් දන්නවා නම් තමන් යුද වැදී රැක ගත් මේ පින්කෙත විනාශ කරනව කියල මෙහෙම තිරිසන් හැත්තක්....😔😔😔😔😔 මගේ රට අපරාදෙ බොලව් 😔😔

  • @teshanpamodya5084
    @teshanpamodya50842 жыл бұрын

    වෙනදා වගේම අදත් පිලිවෙලට කරපු සුපිරි video එකක් 🔥❤

  • @spritmax4949
    @spritmax49492 жыл бұрын

    එකෙක්වත් පුනරුත්ථාපනය කරන්නැතුව ඔක්කොම මරලා දාන්න තිබ්බේ🤬

  • @maleeshabro2404
    @maleeshabro24042 жыл бұрын

    නායකත්ව දුර්වලතා පැහැදිලිව පෙන්නුම් කෙරෙනවා

  • @klmnlahiru
    @klmnlahiru2 жыл бұрын

    ගොඩක් ස්තූතියි ❤️

  • @nimeshprabodya5527
    @nimeshprabodya55272 жыл бұрын

    Anith video ekath enakm balagena innawa ආදරෙයි

  • @pamindunarangoda5726
    @pamindunarangoda57262 жыл бұрын

    මන් මුලතිවු සටන ගැන අහල තිබ්බට මේ තරම් සවිස්තරාත්මක ව දැකල නෑ. අනික සජීවී ව එතන ඉදන් කරන එක පට්ට, තව උතුරේ මෙහෙයුම් ගැන මේ වගේම විස්තර ඕනේ, subscribe නොකර ඉන්න බෑ මේ වගේ අයව

  • @shashi6966

    @shashi6966

    2 жыл бұрын

    මරණය මැදින් මුලතිව් සිට ,,,,පොත කියවන්න ,,මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ

  • @ddmpraveen3167
    @ddmpraveen31672 жыл бұрын

    දුර්වල තීරණ හින්දා ගොඩක් හමුදා ජීව්ත නැති උනේ කියලා හොඳට තෙරෙනවා ..4 වෙනි ඉලාම් යුද්ධය ගැනත් ඔනි video 🙏

  • @ajithpanawalage6402

    @ajithpanawalage6402

    Ай бұрын

    දුර්වල නැහැ ,පාවා දුන්නා,විකුනුවා

  • @chamoddassanayaka1373
    @chamoddassanayaka13732 жыл бұрын

    මගේ මාමා නැති උනේ මුලතිව් සටනේදී 1996 ජූලි 18 😪

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    අප ඔහුට නිවන් සුව පතමු !

  • @heshangunarathna3262
    @heshangunarathna32622 жыл бұрын

    Mcn...unbiased series ekak oni english walin..wars 4ma gana

  • @prasangafernando3446
    @prasangafernando34462 жыл бұрын

    යුද්ධය විකුණාගෙන කැම නිසි නායකත්වයක් නොමැති විම ගොන් මුසල සැලසූම් නායකත්වය දුර්වල තාව දේශපාලකයන් කොටින්ට බය විම...සේරම නායකයන් ඉතාම දුෂණ ලංකාවට මේ හෙම උනේ...මහින්ද යත් ඒහෙම තමා...යුද්ධය ඉවර කරාට...

  • @anuruddhachamika5918
    @anuruddhachamika59182 жыл бұрын

    ස්තූතියි නැනස බලගෙන හිටියෙ 🙏🙏🙏🙏

  • @RamithD
    @RamithD2 жыл бұрын

    Upload next video Perfect 👍

  • @nimeshprabodya5527
    @nimeshprabodya55272 жыл бұрын

    Aiye supirima සුපිරි

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402Ай бұрын

    සුරේෂ් කියන එකා අදටත් අතුරුදහන් උනත් උගේ ලගම කවුරු හරි නුවර අවට ඉන්නවා කියලා ආරංචි ය තියෙනවා, සුරේෂ් රාජසිංහම් තව එකෙක් දෙන්නෙක් එකතුව මේ පාවා දිම නොවුනා නම් ඔය පරාජය සිදු වෙන්නේ නැහැ

  • @nuwanshamal5878
    @nuwanshamal58782 жыл бұрын

    සුපිරි ආදරෙයි ❤️❤️❤️

  • @chaturamadusanka4397
    @chaturamadusanka43972 жыл бұрын

    නොසැලකිලිමත් බව අධි තක්සේරුව විනාශයට වග කිව යුතුයි මෙි විනාශයට සමිපුර්ණයන් ඉහළ නිළධාරින් වගකිව යුතුයි

  • @kanchanaboyagane1704
    @kanchanaboyagane1704 Жыл бұрын

    ආදරණිය රණවිරුවනි රට වෙනුවෙන් තම ජිවතය පුජා කල ඔබ සැමට උතුම් වු නිවන් සැප අත් වේවා.

  • @user-lp5th3uw7v
    @user-lp5th3uw7v11 ай бұрын

    අවුරුදු 30 ක යුධ ඉතිහාසයේ දරුණුතම පාවාදීම උනේ මුලතිව් වල

  • @ishansithumina3747
    @ishansithumina37472 жыл бұрын

    අපෙ රණවිරුවන් 1500ක් පමණ මරලා මරන්න අණ දුන් එකා අද ජිවතුන් අතර 😮😞😞

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka80872 жыл бұрын

    Great job..

  • @janithjayasuriya5726
    @janithjayasuriya57262 жыл бұрын

    මං මේ චැනල් එකේ මුල් වීඩියො එක දකිද්දි කුණුහරපෙන් බනින්නා හිතුනා . අයියෙ ඔයා ගොඩක් මහන්සි වෙලා වීඩියො හදන්නෙ ඇත්තටම සෑහෙන්ඩ මහන්සි වෙනවා වීඩියො හොයන්න මැප් හදන්න ඒ තැන් වලට යන්න හැමදේම නීට් එකට තියේ ලස්සනට ගලාගෙන යන්නම. එක අඩුපාඩුවක් තියේ ඔයාගේ එකම එකක් .වීරයෝ විදිහට මැරුනු මිනිස්සුන්ට වචනෙන් වීරත්වය දෙන්න .ඕක ඇතුලෙ උන සිද්දි වලදි සමහර අය වීරයො වගේ ජීවිතේ දුන්න කතා තියෙනවා . ඔයා ඒවත් හොයාගන්න ඇතිනෙ. ප්ලීස් ඒ අඩුපාඩුවත් හදාගන්න .ඩවුට් එකක් නෑ මේ චැනල් එකත් ඉක්මනට ගොඩ යනවා 🖤

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    Жыл бұрын

    Meka thamai Atta kathawa

  • @buddikanayana3246
    @buddikanayana32462 жыл бұрын

    මම ඉන්නෙ එතන ස්මාරකෙ දැන් .❣️💕❣️❣️❣️💕❣️

  • @danushkasudaraakalanka
    @danushkasudaraakalanka Жыл бұрын

    Dananjaya sir ne NANASA youtube channel eka sirgeda?

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    ඔව් 😀

  • @gayanmitchel2068
    @gayanmitchel2068 Жыл бұрын

    ජාතියේ මුර දේවතාවන්ට උතුම් විරෝධාර රනවිරුවන්ට සදාකලික නයගැතියි දිවිපිදූ ත්‍රිවිධ හමුදාවේ රනවිරුවානන්ට තෙරුවන් සරණයි ඔබ නිසා තමා අපිමේ ඉන්නේ දේපාවලින් නැත්නම් අපිට රටක් නැ

  • @rasankalakshitha5573
    @rasankalakshitha55732 жыл бұрын

    හැමදාම වගෙ පල්වෙනි කමෙන්ට එක මගෙන්

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    ස්තුතියි

  • @sudirmaharsha5765
    @sudirmaharsha57652 жыл бұрын

    Loku ewnge gon weda hinda අහිංසක kollonge ජීවිත iwari 👍

  • @asankakarunaratne1447
    @asankakarunaratne14472 жыл бұрын

    Tribute to the brave soilders

  • @slsnakes.9236
    @slsnakes.92362 жыл бұрын

    ඊගාව කොටසත් ඉක්මනට දන්න 🖤💪💪

  • @user-ec7hs3hh6p
    @user-ec7hs3hh6p2 жыл бұрын

    එහෙව් කරුනට තමා අපේ.පොලිසිය සැලුට් ගහන්නේ,

  • @chinthakaruwan4786

    @chinthakaruwan4786

    2 жыл бұрын

    මුලතිව් සටන මෙහෙයවීම කලේ කරුණ අම්මාන් නෙවෙයි බල්රාජ්. සැලියුට් ගහන එක ගැන නෙවෙයි මම මේ කියන්නෙ

  • @user-ec7hs3hh6p

    @user-ec7hs3hh6p

    2 жыл бұрын

    @@chinthakaruwan4786 ඔව් ඔව් එත් එකේ සැලසුම් කරුවෙක් තමා කරුනා, එක ඔය විඩියෝවේ මුලදිත් කියනවා.

  • @chinthakaruwan4786

    @chinthakaruwan4786

    2 жыл бұрын

    @@user-ec7hs3hh6p ඔය video එකේ කියන දේ වැරදි. මුලතිව් සටන ගැන ඔයිට වඩා ගොඩක් පැහැදිලි විස්තර තියනව මේ video series එකේ. kzread.info/dash/bejne/hIV-1bB6h5nPmto.html

  • @ameerhussain1461

    @ameerhussain1461

    Жыл бұрын

    Karunata viditiyanda eka ranaviruvek nedda uva marala hari eri yanda puluvan ne

  • @9Dream9
    @9Dream92 жыл бұрын

    එකක් නිවරදි විය යුතුයි ..වැලි ඔය තිබුන කාලතුවක්කු වලින් වැඩක් වුනේ නෑ ..මොකද ඒවායේ දුර ප්‍රමානය මදි...

  • @mithiraudugama800

    @mithiraudugama800

    2 жыл бұрын

    Camp, eken eliyata aran awilla fire kara kiyala kiyanawa neda?

  • @9Dream9

    @9Dream9

    2 жыл бұрын

    @@mithiraudugama800 MEKA ISOLATED BASE ekak ....20 min ltte over run fistline defence etakota wedak nee....

  • @hiasanka6891

    @hiasanka6891

    2 жыл бұрын

    @@mithiraudugama800 zz

  • @srilankanlibrary3263

    @srilankanlibrary3263

    2 жыл бұрын

    පසුව සහය ලැබුන කියල සමහර මූලාශ්‍ර වල තියනව.

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    2 жыл бұрын

    @@9Dream9 camp eka overrun kalata passe artillery gun walioyen issaraata aran awith dawas 2k withara eka digatama gahuwa. Namuth wadak une ne

  • @shishyathwa
    @shishyathwa Жыл бұрын

    කරුණා නැගෙනහිර කොටි සියළු දෙනා සමග අපිට එකතු නොවෙන්න ප්‍රභාකරන් මෙළහට ඊළම ඇරන්. යුද්ධයකදි සතුරාගෙ සතුරා තමා අපේ මිතුරා වෙන්නෙ.

  • @ajithpanawalage6402

    @ajithpanawalage6402

    Ай бұрын

    නැහැ කරුනා පොරක් නෙමෙයි, හැම පරාජයකම හේතුව උනේ පාවා දිිම නැත්නම් නොසලකා හැරිම, කරුණා එක්ක අයින් උනේ කාඩර්ලා 3000 ක් විතරයි , උන්ගේ 3000 ටඕනේ නම් අපේ තව 500 ක්.මැරෙයි, නියම දේශපාලන හමුදා නායකත්වය ට ඒවා ගානක්වත් නැහැ , හමුදා ප්‍රදේශ වලට කොටි රිංගල ගහද්දි කරුණා හැංගිලා හිටියේ, උන්ගේ නොනවතින රැල්ලේ දිත් ගරු සරත් ෆොන්සේකා සහා ගරු ජානක පෙරෙරා විසින් නායකත්වය දෙන්න පටන්ගත් ගමන් කරුනලා දිව්වා

  • @amilaprabath1894
    @amilaprabath1894 Жыл бұрын

    මරු ❤️❤️❤️👍👍👍

  • @chamindagunawardhana519
    @chamindagunawardhana5192 жыл бұрын

    Mageth yaluwek hitiye ohe... Vijith Oba athulu siyalu denata niwan suwa!!!!

  • @nireshprabashana8572
    @nireshprabashana85722 жыл бұрын

    Mage ජීවිතයේ හැමදාම රණවිරුවන්ට ආදරෙයි සහෝදරයා

  • @igsujeewani1014

    @igsujeewani1014

    2 жыл бұрын

    Aniwa

  • @madhutharanga9451
    @madhutharanga94512 жыл бұрын

    බුදුසරණයි ....!

  • @nelukachandranath7183
    @nelukachandranath71832 жыл бұрын

    ඉතිහාසයේ දැවැන්ත යුධ පාවාදීමක් තමයි එලියට නාවට.

  • @naradaperera6991
    @naradaperera69912 жыл бұрын

    Well done bro 👍

  • @nadi7130
    @nadi7130 Жыл бұрын

    A අතීතය අදටත් ,, අදුරු මතකයක් මගෙ,, මස්සිනා මුලතිව් kadauredi අදටත් na

  • @shanakaliyanage819
    @shanakaliyanage8192 жыл бұрын

    එ කාලකන්නි කරුණාඅම්මාන්ව රාජපක්ෂ වහල්ලුන්ට විරයෙක්.

  • @dalaspriyadarshana5133

    @dalaspriyadarshana5133

    2 жыл бұрын

    ඕක . තෙරේන පිරිස සුළුතරය . බහුතරයට තේරෙන්නේ නැ මොකද කරන්නේ කරුණා අම්මාන් මුලතිව් වලට ගහලා. දැන් අපූරුවට පාර්ලිමෙන්තුවත්. වාඩි වෙල ඉන්නවා නේද? අනේ මහින්දගේ ජාත් පාලය.!!!

  • @pathumkumara7268

    @pathumkumara7268

    2 жыл бұрын

    කරුනා කොටියා..එත් මේකට අනදුන්නෙ බල් රාජ්..

  • @edward5457

    @edward5457

    Жыл бұрын

    ඒක බුද්ධි මෙහෙයුමක ප්‍රතිපලයක්. තව පරිනත වෙනකොට තේරෙයි.

  • @ajithpanawalage6402

    @ajithpanawalage6402

    Ай бұрын

    විදෙස් වලින් යුද්ධයෙදි කොටියගේ පුකට පයින් ගහලා විදෙස් වලින් එන්න තිබුන බලපැම් නතර කලේ කරුණා කියලා නොදන්නා උන් පවු, කරුනා වැඩ්ඩෙක් උනේ මුලතිව් පාවා දිපු නිසයි

  • @chinthakaruwan4786
    @chinthakaruwan47862 жыл бұрын

    "බණ්ඩග‍ෙ බක්කිය" චැනල් එකේ මුලතිව් සටන ගැන ගොඩක් විස්තරත් එක්ක වීඩියෝ සෙට් එකක් තියනව

  • @wasanthaikumara3978
    @wasanthaikumara3978 Жыл бұрын

    API Ada me sathutin bayen thorava jivath venne ape ranaviruvo nisa obalata Mage uththamacharaya .

  • @nimeshprabodya5527
    @nimeshprabodya55272 жыл бұрын

    ❤❤🤗අනිත් විඩියෝ එකත් ඉක්මනට දාන්න❤❤

  • @nimeshprabodya5527

    @nimeshprabodya5527

    2 жыл бұрын

    Oyat ikmanata subscribe 1000000 ganna පුළුවන් wenna kiyala mn pathanawa

  • @isharachandrasekara2379
    @isharachandrasekara23792 жыл бұрын

    එනකං බලාගෙන ඉදියේ විඩියෝ එක.

  • @shamalipriyangika9382
    @shamalipriyangika93822 жыл бұрын

    එදා හිටපු ලොක්ක සුරෙස් ලොක්කෝ අවුද බාපු නැවෙ ආව මගේ මල්ලිල 2 ඒකෙ හිටිය

  • @manjulagiragama2910
    @manjulagiragama2910 Жыл бұрын

    Surej Raj was later seen in pictures with prabakaran. Surej Raj and colonel Lawrence are the culprit of this disaster. Yet colonel Lawrence promoted to general, before the retirement. Terrible!!

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 Жыл бұрын

    අපේ සිංහයන් විසින් මේ ගොබ්බ ත්‍රස්තවාදයට උන් හිටි තැන් පවා නැතිකරල සුනු විසුනු කරල දාල අවසානයි 💪🦁☸️☸️🇱🇰🇱🇰🇱🇰🦁🦁🦁❤️❤️❤️❤️.දැනෙන සතුට කියාගන්න වචන නැහැ ❤️🇱🇰☸️.මීට වඩා අර ගොබ්බ ත්‍රස්තවාද කාරයොන්ට අපේ සිංහයො අමතක නොවෙන්න උගන්නපු පාඩම් ගැන මතක් වෙද්දි ඊට වඩා පට්ටම සතුටුයි.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣.තම රට ආරක්ශා කරගැනීම වෙනුවෙන් නිර්භීතව තම ජීවිතය පවා පූජා කළ මේ රණවිරුවන් ඇතුලු අපගේ අනිකුත් රට වෙනුවෙන් ජීවිතය පූජා කල රණවිරුවන් හට නිවන් සුවයම අත් වේවා 🦁🙏🇱🇰☸️❤️.නියම සිංහයන් 🇱🇰🙏🦁❤️.අපේ සිංහයන්ට සම්මා සම්බුදු සරණයි 🙏🇱🇰☸️❤️🦁🦁🦁

  • @shiransuranjith9491

    @shiransuranjith9491

    Жыл бұрын

    නමොබුද්දාය

  • @tiktokbazaar2368
    @tiktokbazaar23682 жыл бұрын

    😔😔😔🇱🇰❤

  • @deyyaboy578
    @deyyaboy578 Жыл бұрын

    6 v.i.r leftinent charls lasantha nolten ..r.i.p.brother

  • @shashikakarunarathne7524
    @shashikakarunarathne75242 жыл бұрын

    Requesting a documentary on Operation Sathjaya

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    නුදුරේදීම ගේනවා

  • @shashikakarunarathne7524

    @shashikakarunarathne7524

    2 жыл бұрын

    💪

  • @dazz8160
    @dazz8160 Жыл бұрын

    Main point is we(army)prepared there defenses expecting the main assault from the land.However if you study the map of the camp when you breach the line from the sea(as did by the ltte)it is easy to cease the HQ,artillery battery(heart of the camp) and breakdown command and control.and that what exactly happened. Like Lawrence of Arabia movie(capturing aqaba camp)

  • @animalsfightclub3999
    @animalsfightclub39992 жыл бұрын

    නියමයි

Келесі