තමිල් සෙල්වන්ට මරු කැඳවූ ගුවන් ප්‍රහාරය | SLAF Air Operations

මෙහෙයුමේ සජීවී දර්ශන ඇතුළත් සවිස්තරාත්මක වීඩියෝව
තමිල් සෙල්වන් නම් හිටපු එල්ටීටීඊ නායකයා නිදාසිටි තැන්ටම එල්ල කළ සුපිරි ප්‍රහාරය
One or more of the following music tracks are used in this video
-
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
-
-
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
-
-
Music: March to Victory - Silent Partner (No Copyright Music)
• March to Victory - Sil...
-
-
War by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/gosoundtrack-war
Music promoted by Audio Library • War - GoSoundtrack (No...
-
-
Music: Action Hero - Jingle Punks (No Copyright Music)
• Action Hero - Jingle P...
-
-
Music: Tribal War Council - Doug Maxwell, Media Right Productions (No Copyright Music)
• Tribal War Council - D...
-
-
Mystery by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/mystery-gosoundtrack
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/-dramatic-orchestral
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien / stevenobrien
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/epic-theme-no-2
Music promoted by Audio Library • Epic Theme No. 2 - Ste...
-

-
Red by Scott Buckley / scottbuckley
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CTbbnD
Music promoted by Audio Library • Red - Scott Buckley (N...
-
-
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
-
-
Emotional by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/_emotional
Music promoted by Audio Library • Emotional - GoSoundtra...
-
-
Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-
-
Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: www.twinmusicom.org/song/280/h...
Artist: www.twinmusicom.org
-
-
Heroic Age by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-
Remember The Heroes by Audionautix is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: • Remember The Heroes by...
Artist: audionautix.com/
-
-
Hero Down by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-

Пікірлер: 486

  • @rohanawellage5965
    @rohanawellage59652 жыл бұрын

    Greatest ever Air raid conducted by Sri Lankan Air force. Salute you. Thank you very much for the video.

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    Thank you for the encouraging words

  • @okithaokitha8240

    @okithaokitha8240

    2 жыл бұрын

    sfood6

  • @jayanthachandana1938

    @jayanthachandana1938

    2 жыл бұрын

    Boru nokiya hitu

  • @thameranjaay6310

    @thameranjaay6310

    2 жыл бұрын

    They will die soon from starvation. Bunch of idiots running a country. If prabhakaran was alive, he would've helped sinhalas

  • @sanukisenulya8082
    @sanukisenulya80822 жыл бұрын

    හෙන්ද්‍රාවිතාන ස්ර් sri lankan Air line එකෙන් ලක්ශ 10 ka පඩියකට එන්න කියද්දිත් රටට තිබ්බ ආදරෙ වෙනුවෙන් 40-50 දාහෙ පඩියට රට වෙනුවෙන් වැඩ කර විරුවෙක්.කවද හෝ යුද්දය ඉවර උනු දවසක ස්ර් ස්‍රී ලන්කන් එකට එනව කියන පොරොන්දුවෙන් .එවගේම 2009 යුද්දෙ ඉවර කරල සර් ගියා.සර් එක්ක මමත් අවසාන පෙරඩ් එකේ හිටිය.ට්‍රින්කො.අපේ විජයග්‍රහනයේ perade ekee..😍

  • @cricitic

    @cricitic

    5 ай бұрын

    වීරයෙක් ❤

  • @ChandanaKumudu

    @ChandanaKumudu

    Ай бұрын

    ඇත්ත හෙන්ඩා විතාරන වැලි ගොඩ පොල ප්‍රනාන්දු සර්ලා එක්ක මම ගුවන් පාලන අංශයේ වැඩ කලා තුයියා කොන්තා සර්ලත් ,,මේයාලා රටට නියම ආදරයක්,තිබුනු,ජිවිතෙ ගැන නොසිතා කට යුතු කල රන විරුවො,,,,වීර පුරන් අප්පුලාගෙ,,,පම්පොරි ඇති ත්‍රිවිද හමුදාවෙ,,මේතුමන්ලා ගෙ,,,ගෞරවය කල යුතුයි

  • @heshandayarathna84

    @heshandayarathna84

    Ай бұрын

    40 ta kafir eleewa kiyalada dn kiyanne

  • @romwij

    @romwij

    Ай бұрын

    මේ වගේ මිනිස්සුන්ට දැං රට තියෙන තත්වේ ගැන කොහොම දුකක් ඇත්ද

  • @amalkadissanayake4323
    @amalkadissanayake43232 жыл бұрын

    මේ mission එක අවුරුදු 14ක් විතර පරනයි. ඒත් ඒ ගැම්ම දැනෙනවා තාමත් ලේ වලට ම❤️🇱🇰🇱🇰 SL Air Foce❤️

  • @avgchandrakumara3125

    @avgchandrakumara3125

    2 жыл бұрын

    මට දුක අපේ රටට බලගතු රටවල් අකුල් හෙලිම ගැන කමක් නැහැ අපි ලොව බලවත් ජාතියක් විදියට නැගීටිමු

  • @sakuntharanaweera2457

    @sakuntharanaweera2457

    11 ай бұрын

    ​@@avgchandrakumara3125 එහෙම අකුල් හෙලන්න ඉඩ ලබා දෙන්නෙ අර පාර්ලිමේන්තුවට රිංගන් ඉන්න සහ හිටපු කොන්ද පන නැති මෝඩ පාහර මූසලයො ටිකනෙ..

  • @MrKeetaya

    @MrKeetaya

    6 ай бұрын

    බෞද්ධ රටක් ලොව බලවත් රටක් විය යුතුයි. බෞද්ධ අප ලබන ආත්මයේ දිව්‍ය ලෝකෙ ගිහින් හරි සැප ලබනවා ඒකාන්තයී

  • @anuradhajayasuriya3186

    @anuradhajayasuriya3186

    Ай бұрын

    2007 neda

  • @ziyadahamed758
    @ziyadahamed7582 жыл бұрын

    ජීවිතේට අමතක වෙන්නෙ නැති දවසක් මගේ වෙඩින් එක දවසෙ තමා සිද්ධියවුනේ

  • @samasadik6409

    @samasadik6409

    2 жыл бұрын

    😆😆😆😆😆

  • @ziyadahamed758

    @ziyadahamed758

    2 жыл бұрын

    @John Clifford Fosterwood බබාල 3ක් ඉන්නව

  • @user-hi3oz6sl9m

    @user-hi3oz6sl9m

    2 жыл бұрын

    බබාලා 3 දෙනාම ඔයාගෙද 🤣🤣🤭🤭

  • @tharindudanushka1547

    @tharindudanushka1547

    2 жыл бұрын

    සුබ මංගලම් 😍

  • @ziyadahamed758

    @ziyadahamed758

    2 жыл бұрын

    @@user-hi3oz6sl9m ගොනා කියල හැමතැනම උම්බෑ කියන්න එපා මේ සිද්ධිය වෙලා දැන් අවුරුදු 15ක් විතර වෙනව

  • @ashanashan8281
    @ashanashan82812 жыл бұрын

    යුද්ධ කාලේ හොදටම කලේ මෙයාලා තමයි උඩින් ගිහින්.. 😍😍👍👍❤️❤️

  • @allaboutcricket9990
    @allaboutcricket99902 жыл бұрын

    ගියා ගැහුවා ආවා ඒ ගැම්ම ....ආදරෙයි හැමදාමත් 🔥🔥❤

  • @harshachamani3831
    @harshachamani3831 Жыл бұрын

    අපි කිරිබත් කෑවා මතකයි. ලොකු සතුටක් වින්දා අද වගේ මතකයි.

  • @avgchandrakumara3125
    @avgchandrakumara31252 жыл бұрын

    අපිට ඉන්න රටක් අයාද කල අපේ වීරසිංහ පැටවුන්ට ජීවය දී අපව බේරා ගත් වීරසිංහ පලවන්ට උතුම් වූ නිවන් සුවය පතමි

  • @dinowrx7608
    @dinowrx76082 жыл бұрын

    Respect SL Army Navy And Air Force ❤ විරිත්තන පොන්නයා තමිල් සෙල්වම්

  • @bossman4130

    @bossman4130

    Ай бұрын

    Adoo ekah😂😂😂

  • @dulas4614
    @dulas46142 жыл бұрын

    ගුවන් විරැවො දෙන්නටත් මෙහෙයුමේ සිටි සියල්ලන්ටමත් උත්තම ආචාරය මගේ💖💖💖

  • @sanjufirefighter6890

    @sanjufirefighter6890

    2 жыл бұрын

    Thanks 🙏

  • @avgchandrakumara3125
    @avgchandrakumara31252 жыл бұрын

    ශ්‍රී ලංකා ජේ ටි බලගත නියමු වත් හා ගුවන් හමුදා වෙ සියලු නිල දරුවන් දළදා සමිදුන් රකීවා

  • @chandanaabeywickrama7680
    @chandanaabeywickrama76802 жыл бұрын

    Gp Cpt sajeewa hendravitharana , kisida amathaka nowana namayak,, ethuma යටතේ edaa maintaining crew eke, සාඩම්බර සාමාජිකයකු වීම gena tiyenne කිසිදාක kiya nima kala නොහැකි ආඩම්බරයක්... thnks for this vedio,, No 12 fighter squadron ehema netthanm , floggers family... i m so proud as member 😍😍😍

  • @sampathdammika3680

    @sampathdammika3680

    2 жыл бұрын

    God bless ...

  • @b.d.c.lwickramasingha6254
    @b.d.c.lwickramasingha62542 жыл бұрын

    අහන්නත් ආඩම්බරයි. ඇස්වලට කදුලුත් ආව. අපේ කොල්ලන්ගෙ දස්කම් දැකල.

  • @kalanaviraj259
    @kalanaviraj2592 жыл бұрын

    අපේ අනුරාධපුර එයාර්ෆෝස් කෑම්ප් එකට ගහල ටික දවසකට පස්සේ තමා මුට වැඩේ දුන්නේ හොඳටම මතකයි මට

  • @niranjanniranjan9242

    @niranjanniranjan9242

    2 жыл бұрын

    அதுவும் மற்ற நாடுகளின் உதவியோடுதான்டா வெண்ண

  • @wartechsl6525

    @wartechsl6525

    Жыл бұрын

    @@niranjanniranjan9242 Anyway it is over now...

  • @niranjanniranjan9242

    @niranjanniranjan9242

    Жыл бұрын

    @@wartechsl6525 yes now over sri lanka country

  • @niranjanniranjan9242

    @niranjanniranjan9242

    Жыл бұрын

    @Mailman Amercia ukariene russia and order fool

  • @niranjanniranjan9242

    @niranjanniranjan9242

    Жыл бұрын

    @Mailman ltt not country support sri lanka terrriest country 20 country support sinhala ponnioo😃😃😃😃

  • @jayanthaamarathunga2544
    @jayanthaamarathunga25442 жыл бұрын

    මෙි කියපු දේවල් හරියටම හරි.හොද වැඩසටහනක් .

  • @sajithbuddika8322
    @sajithbuddika83222 жыл бұрын

    ආඩම්බරයි අපේ වීරෝධාර අභීත රණවිරුවන් ගැන...

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara.10 ай бұрын

    සෙල්වම් හිටපු ගෙදරට මම ගියා..2010 ..අම්මොහ් ත්‍රිවිධ හමුදාවට ගොඩාක් පිං යුද්ධය ඉවර කරාට..🙏🌼

  • @chiranwijesekara

    @chiranwijesekara

    4 ай бұрын

    තාම තියෙනවද දන්නෑ

  • @Pathum_Gunasekara.

    @Pathum_Gunasekara.

    4 ай бұрын

    @@chiranwijesekara අනිවාර්යයෙන්ම ඇති

  • @akilabasnayaka63
    @akilabasnayaka632 жыл бұрын

    තව දෙයක් මතක් කරන්න ඕන LRRP එකෙන් ගත්ත සහයත් මතක් කරන්න ඕන මේ වගේ මිශන් වලට🙏

  • @chamodsheshan225
    @chamodsheshan2252 жыл бұрын

    ගොඩක් වටිනා වීඩියෝ එකක්.thanks ඇඩ්මින් මේ වගේ වීඩියෝ එකක් දාල මිනිස්සුන්ගෙ මතකය අවදි කරාට.අද ගොඩක් දෙනෙක්ට අපේ රණවිරුවො අනේක විද දුක් විදගෙන කරපු උදාර කර්තව්‍යය අමතක වෙලා ගිහින්.අපේ රණවිරුවන් මේ රටේ ජීවමාන දෙවිවරුයි🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @anuruddhachamika5918
    @anuruddhachamika59182 жыл бұрын

    හදවතින්ම අදෙරෙයි අපේ ත්‍රිවිද හමුදාවටම

  • @thanushkanirmanahettiarach8377
    @thanushkanirmanahettiarach83772 жыл бұрын

    මේ වෙද්දි නම් අපේ ගුවන් හමුදා බලය ඉතාම දුර්වලයි කියලා දැනගන්න ලැබුණා .. කණගාටුවෙන් උනත් 💔

  • @max-ob4ns

    @max-ob4ns

    2 жыл бұрын

    Dan Hama akama durvalay ban

  • @manjula969
    @manjula9692 жыл бұрын

    ශ්‍රී ලංකා ගුවන් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰 බුදු සරණයි.

  • @user-er6vg8vw5s

    @user-er6vg8vw5s

    Жыл бұрын

    This time now in srilanka economy very poor totally finished U ex President killers mahinda rajapakshe kothapaya where r u man

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE18882 жыл бұрын

    ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු මෙහෙයුමක්. අති විශිෂ්ටයි. 👌🙏❤️

  • @user-er6vg8vw5s

    @user-er6vg8vw5s

    Жыл бұрын

    This time now in srilanka economy total close and u ex President killer rajapakshe where r U waste fellow

  • @mahindagunawardhana6564
    @mahindagunawardhana6564 Жыл бұрын

    මම ඔය ගුවන්යානා දෙක යනවා දක්කා කටුනායක ගුවන දෙදරවගෙන ගියේ ලන්කාවට එන ගුවන්යානා ටිකක් පරක්කු කරා අමතක වෙන්නා කවදාවත්

  • @donjoe5940
    @donjoe59402 жыл бұрын

    වැලි ම්රිකල වතුර ගන්න පුළුවන් සිංහල කොල්ලෝ තමයි ත්‍රිවිධ හමුදාවේ ඉන්නේ. කොටින්ට සුදුහුණු ගාපු සමහරුන්ට නම් මේවා දරාගන්න බැරුව අති.

  • @leondhanushka2350
    @leondhanushka23502 жыл бұрын

    Air foce එකෙන් හොදම සැපක් ගත්ත තවත් පොරක් තමයි...! එහෙම නොවුන නම් නන්දිකඩාල් package එකේ එන්න තිබුන නමක්...

  • @indikakodikara8217
    @indikakodikara82172 жыл бұрын

    ආඩම්බරයි අපේ රට දැය වෙනුවෙන් ජිවිය කැප කරපු නිර්භීත රණවිරුවන්

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera245711 ай бұрын

    නියමයි..❤ explosions වල තරම කොච්චරද කියලා පේනවා shock waves පේන විදිහෙන්ම.. නියම ගාන.. කෑලි අහුලන් යන්න වෙන්ම ඒවා ඕනෙ sure..❤

  • @sajithbuddika8322
    @sajithbuddika83222 жыл бұрын

    අපේ විරුවන් ගැන තව තවත් video කරන්න ....සුභ පැතුම් ...

  • @samankumara-mx3fw
    @samankumara-mx3fw Жыл бұрын

    තමිල්චෙල්වමි ...... ඒතර යවපු misson tagert ඒක '' ලොකයේ රටවල් බරගානක් බලපු vedio ඒකක්තයිම ඉතින් '' අඩමබරයි ලක්මැණී'' 😍😍

  • @rukmanbandaraweebadde7674
    @rukmanbandaraweebadde76742 жыл бұрын

    American films වල තියෙන පඩ ශෝ වගේද මේ real වැඩ...!!! Love you Sri Lankan forces...❤️❤️❤️❤️

  • @sampathranaweera6766

    @sampathranaweera6766

    2 жыл бұрын

    Good comment brother

  • @niranjanniranjan9242

    @niranjanniranjan9242

    2 жыл бұрын

    ஏண்டா பொன்னையன் மாதிரி சமாதான பேச்சுவார்த்தை பேரில பேசவந்து புலிகளை அமைதியாக இருக்கசொல்லி விமானத்தில் வந்து தாக்கினது வீரமடா அது கோழைத்தனம்டா வென்ன

  • @rukmanbandaraweebadde7674

    @rukmanbandaraweebadde7674

    2 жыл бұрын

    @@sampathranaweera6766 👍👍👍👊👊👊🙏🙏🙏

  • @rukmanbandaraweebadde7674

    @rukmanbandaraweebadde7674

    2 жыл бұрын

    @@niranjanniranjan9242 Don't take our symbiosis as acts of eunuchs brother....!!!

  • @niranjanniranjan9242

    @niranjanniranjan9242

    2 жыл бұрын

    @@rukmanbandaraweebadde7674 போங்கடா நீங்களும் உங்க நாடும்

  • @kalanachethanadodamkumbura8414
    @kalanachethanadodamkumbura84142 жыл бұрын

    වීඩියෝ එක හොදට පැහැදිලියි,ස්තුතියි 🙏🙏

  • @chanduprasad6797
    @chanduprasad67972 жыл бұрын

    මෙව්ව දැන් අපෙ උන්ට අමතක වෙගෙන යන්නෙ...

  • @lasanthapremajith1614

    @lasanthapremajith1614

    2 ай бұрын

    අපෙ උන්ට නෙමෙ අමතක කල්ලතොනි උන්ට ......

  • @44Bravo
    @44Bravo2 жыл бұрын

    Our air force pulled off these daring missions successfully with old aircraft like Kfir and MiG-27...just imagine what our brave and talanted pilots could do if we had state of the art modern aircraft such as MiG-29, Su-30 🇱🇰🦁😎

  • @anujithweerasuriya7173

    @anujithweerasuriya7173

    2 жыл бұрын

    never doubt it

  • @surangabogoda1198
    @surangabogoda11982 жыл бұрын

    We salute...Our Heroes ! Weldon Air Force....🧑‍✈‍🧑‍✈‍🧑‍✈‍

  • @vinuvinushan3935

    @vinuvinushan3935

    2 жыл бұрын

    Pugka

  • @nayanasanjeewani216
    @nayanasanjeewani2162 жыл бұрын

    ආදරය කරන අපේ ව්‍ රයන් අදටත් සමරමින් ගරු කරමු 🙏✌👍

  • @damith257
    @damith2575 ай бұрын

    තෙරුවන් සරණයි අභීත රණ විරුවන් සුරකිමු lakabara නිල් ගුවන සිසාරා

  • @cs6575
    @cs65752 жыл бұрын

    වටිනා වීඩියෝවක් ♥️

  • @tharakatimes
    @tharakatimes2 ай бұрын

    මට හොදට මතකයි සිරස TV එකේ නිවුස් වල තමිල් සෙල්වම් මැරුණ එක රිපෝට් කලේ "තමිල් සෙල්වම් මහතා" කියල 😠 උන් ගුණ කතනෙකුත් කලා තමිල් සෙල්වම් ගැන... ඉස්සර සිරසට කොටි සිරස කිව්වෙ නිකන් නෙවෙයි

  • @asankawlk
    @asankawlk2 жыл бұрын

    I remember that day. I lived in Nittambuwa (roughly 20km away from the Airforce base). Military Aircrafts flying overhead in our area is such a commonplace that it used to be my alarm clock in the morning. I think I woke up to the noise of the returning jets in that morning and thought "Oh! somebody got Barbecued today" and Lo and Behold, few minutes later I heard the news playing in the radio of Airstrikes and LTTE was already accusing the AF killing 6 innocent civilians (classic LTTE). Hours later the LTTE issues a statement that 12 were killed including ThamilSelvam during the Air strikes. Huh! Farout! look at that people's man mingling with commoners and taking them to underground bunkers for military briefings, such a class act 🤣

  • @venomsnakeYGBSM

    @venomsnakeYGBSM

    2 жыл бұрын

    “Somebody got barbecued” had me dying bro 🤣🤣🤣🤣🤣

  • @asankawlk

    @asankawlk

    2 жыл бұрын

    @@venomsnakeYGBSM දෙයම්පා that's what came to my mind 😂

  • @dilboy2081
    @dilboy20812 жыл бұрын

    අභීත රණවිරුවන්ට අපගේ උත්තමාචාරය... !!!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @buddhikaattanagoda212
    @buddhikaattanagoda2122 жыл бұрын

    Salute to Sri Lankan Air force, very important information. thanks.

  • @manolivera4813
    @manolivera48132 жыл бұрын

    ආඩම්බරයි ත්‍රිවිධ හමුදාව ගැන.... ❤🙏

  • @Realeye66
    @Realeye662 жыл бұрын

    Marvellous, thanks for our heroes

  • @starlitnews
    @starlitnews2 жыл бұрын

    Great Srilankan Heroes! well done Airforce! Good uninterrupted commentary!

  • @drdre3484
    @drdre348411 ай бұрын

    Monath Perera A great Mahindian 🙌

  • @Expedition92416
    @Expedition924162 жыл бұрын

    මව් බිමේ තිස් වසරක යුධ බිය රටින් තුරන් කල ගරු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ප්‍රමුඛ සියලුම රණවිරුවන්ට සදා උපහාර වේවා.. යුද්ධය හා රණවිරුවන් විකුණන් කාපු රාජපක්ෂ හොර හැතිකරයට සාප වේවා!!!

  • @abaa_sl
    @abaa_sl2 жыл бұрын

    තව AirForce වලින් සිදු කරපු mission එකක් ගේන්න පුලුවන්ද?♥️🇱🇰

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    Aniwaryen gennam

  • @kittflash35

    @kittflash35

    2 жыл бұрын

    @@insight-nenasa කො ? තාම නෑනෙ 😑

  • @gampaha1861
    @gampaha1861 Жыл бұрын

    වැඩසටහන හරිම ලස්සනයි ආසාවෙන් බලන්නේ. වැඩසටහනේ ලස්සන තවදුරටත් තියාගන්න කටහඬ ඉතාම වැදගත්. කලින් කොටස් වල විස්තර කරන කට හඬට තමා අපි කැමති.

  • @sagarikasilva7204
    @sagarikasilva72042 жыл бұрын

    පැරණි මතකයන් මතක් කිරිමෙන් මෙවන්කුරිරැ යුද්ධයකින් අපජය ලැබුවානේද යන්න මතක් විමෙන් සතුටු විය හැකියි

  • @dumindakosala75
    @dumindakosala752 жыл бұрын

    සුපිරි 👍🏻👍🏻👍🏻🇱🇰

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe320215 күн бұрын

    අපි සදා නය ගැතියි ඔබට මහා විරයන් ඔබලා

  • @avgchandrakumara3125
    @avgchandrakumara31252 жыл бұрын

    ජාතිය රට බෙරා ගත් විරෝධාර සිංහ පුතුනේ අපිට කවදාවත් ඔයාලා අමතක වෙන්නේ නෑ

  • @niranjanniranjan9242

    @niranjanniranjan9242

    2 жыл бұрын

    சுத்த குடு

  • @n.anissanka5072
    @n.anissanka50722 жыл бұрын

    Best helping tracticle,by airforce,congratulations.

  • @rumeshrathnayaka9193
    @rumeshrathnayaka91932 жыл бұрын

    බලු හැත්ත සදහටම ඉවර කරලා දාපු සියලුම රනවිරැන්ට සදා ණය ගැතියි🙏

  • @supunmadhusnka7794
    @supunmadhusnka77942 жыл бұрын

    ඒ ගැම්ම❤🇱🇰

  • @chandimalm
    @chandimalm2 жыл бұрын

    Great this is the new history of our country

  • @MohanSiriraja
    @MohanSiriraja5 ай бұрын

    Pride of the sky ❤SLAF💪

  • @RamithD
    @RamithD2 жыл бұрын

    Woow perfect mission 👍👍🤛🤛. Perfect explanation 🤜🤜

  • @learningenglish9316
    @learningenglish93162 жыл бұрын

    අපේ රටේ සම්පත් හැමතැනම නමුත් හොරකමට මුල් තැන අපි ට ඒ තත්වයට පිළිතුර ක් ඕනැ

  • @amalkadissanayake4323
    @amalkadissanayake43232 жыл бұрын

    මේක අවුරුදු 14ක් පරනයි. ඒත් තාමත් දැනෙනවා ඒ ගැම්ම ලේ වලට ම.

  • @dinukamethmal1815

    @dinukamethmal1815

    2 жыл бұрын

    Aniwarenma 🔥

  • @mendissri...6200

    @mendissri...6200

    2 жыл бұрын

    Yes bro...

  • @haroldkotalawala5095
    @haroldkotalawala50952 жыл бұрын

    Well done our boy's your are always great.

  • @olivercook8097
    @olivercook80972 жыл бұрын

    හොඳන පාරක් තමයි ඒක

  • @japandinapotha7135
    @japandinapotha7135 Жыл бұрын

    අද වගේ මතකයි, ඔය කොටියා මරපු වෙලාවෙ සිරස TV එක Breaking news ගහලා කිව්වෙ “සාමයේ පරවියා වූ තමිල් සෙල්වන් මහතාව මරා දමයි" කියලා

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    අතීතය ඔබට නිවැරදිව මතකයි

  • @spark-vision

    @spark-vision

    Жыл бұрын

    කොටින්ට සපෝට් කරපු චැනල් එකනෙ. දැන් මිනිස්සුන්ට මතක නෑ.

  • @SiriwardanaNimantha

    @SiriwardanaNimantha

    2 ай бұрын

    100%kalakanni sirasa un adatath ehemai😂

  • @RukshanBandara-qo3gg

    @RukshanBandara-qo3gg

    2 ай бұрын

    Aniwa

  • @user-iq6hi2mf7k
    @user-iq6hi2mf7k6 ай бұрын

    Ngo කාරයන්ගේ පාන් කාලයට අරගල කරන කුඩු කාරය න් හට මෙවා පෙන්වන්න ඕනෙ,

  • @virajsuranga1005
    @virajsuranga10052 жыл бұрын

    Great work my Sri Lankan

  • @senasamarajith5324
    @senasamarajith53242 жыл бұрын

    Thanks

  • @nandunsamarasekara
    @nandunsamarasekara10 ай бұрын

    තවත් පොඩි කතාවක් තියනවා. තමිල් සෙල්වන් ඇතුළු LTTE නායකයන් කිසිම විටක රාත්‍රී 1කට වඩා 1 ගෙදරක ඉන්නේ නැහැ ඔය කාලේ වෙනකොට. ඒක නිසා මුන්ව හොයාගන්න එක ලේසි පහසු වැඩක් නෙවෙයි. නමුත් ඒ වැඩේ හරියටම කරන්න අපේ බුද්ධි අන්ශේ රණවිරුවෙක් සමත් වෙනවා. ඒ තමිල් සෙල්වන් ගේ driver කෙනෙක් විදියට මාස 8කට ආසන්න කාලයක් වැඩ කරන ගමන් හමුදාවට ඔත්තු දීලා. ඔය මැරිච්ච හයදෙනා අතර එයත් ඇති😥(වෙනස් කරගත්තු ID) එකකින්. (මට කිව්වෙත් බුද්ධි අන්ශේ හිටපු සාමාජිකයෙක්.) ඔකේ science එකත් මරු. ඔය kafir යානය ඉහල අහසේ ඉඳන් පොලවට එනකොට පොලොව මට්ටමට පොඩ්ඩක්වත් සද්දේ ඇහෙන්නේ නෑ. ඕකට කියන්නේ mac කේතු ආචරණය කියලා. එතකොට අහස දිහා බැලුවොත් මිසක් කෆීර් එකක් එනවා කියලා දැනෙන්නේවත් නෑ. බොම්බේ දාපු ගමන් යානය 320ms-1 වේගයෙන් යන ගමන් පොළොවේ වදින්නේ නැතිවෙන්න පරාවලයක හැඩේට කෆීර් එක උස්සන්න ඕන. (Top gun film එකේ ඕක ලස්සනට තියනවා). එකට දක්ෂ නියමුවෙක් වෙන්නම ඕන. මොනාත් පෙරේරා කියන්නේ එකෙන්ම වැඩ්ඩෙක්.❤

  • @prasarikafernando2649
    @prasarikafernando26492 жыл бұрын

    We are proud Airforce of Sri Lanka .... Thanks for all Attented.

  • @raneluis2440
    @raneluis2440Ай бұрын

    ස්තුතියි චනෙල් එක

  • @lasanpeiris492
    @lasanpeiris492 Жыл бұрын

    Budusaranai ape pinwath veerodara ranaviruwanta !!!

  • @sugathjayawardana4910
    @sugathjayawardana4910Ай бұрын

    එදා උදේ මේ news එක යනකොට මම dubai වල අපේ staff වාහනේක යනවා. Staff එකේ මලබාරියෝයි තමිල්නාඩුවොයි කටු කුටුව අපිට හොරෙන්. පස්සෙයි දන්නේ seen එක.කට්ටියට රිදිලා..😅

  • @darshanapeiris9454
    @darshanapeiris94542 жыл бұрын

    Very Good .👌

  • @chamarapradeep300
    @chamarapradeep300 Жыл бұрын

    Ape kollo ආඩම්බරයක් danenne attma niyma veerayo dn minissunt amtka unat ❤❤

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri9002 жыл бұрын

    Best.Sri Lanka A/F

  • @priyadarshanahettiarachchi568
    @priyadarshanahettiarachchi5682 жыл бұрын

    Godak sathutuy, mission eka welawe api camp eke special duty hitiye. Eeka puduma gemmak. Aadarey hemadaamath SLAF ❤️

  • @sampathamith5673
    @sampathamith56732 жыл бұрын

    ෆට්ට වීඩියො එක ...❤️❤️❤️

  • @bossman4130
    @bossman4130Ай бұрын

    තමිල් සෙල්වම් කාලකණ්ණියා😂😂😂 හොඳම වැඩේ ඕකට😂

  • @Janiduvirunaka
    @Janiduvirunaka2 жыл бұрын

    Lassanata pahadiliwa mulu mission ekama kiyanawa. Well done 🙌🏼🙌🏼

  • @yesproudtobeasrilankan-jo4vm
    @yesproudtobeasrilankan-jo4vmАй бұрын

    ONE OF MY FAVOURITE CHANNEL

  • @mdchandana2233
    @mdchandana22332 жыл бұрын

    අපේ රත්තරන් කොල්ලෝ නොහිටින්න අපිට රටක් නෑ 🙏🙏🙏

  • @niranjanniranjan9242

    @niranjanniranjan9242

    2 жыл бұрын

    pukka thabai rateran kollo

  • @anushahirunika5112
    @anushahirunika51122 жыл бұрын

    ගැම්ම.❤️

  • @priyanwadaundugoda5196
    @priyanwadaundugoda51962 жыл бұрын

    Respect SLAF 🙏

  • @disenidinethra6497
    @disenidinethra64972 жыл бұрын

    Ape ranawiruwo waddo thamai ithin 😍🙏 Ranabima marune Sinhalayeku nm papuwe wedi salakuna aththe 🙏 Yuddayen abhaditha thathwayata path u ranawirunta nirogi suwayath jeewitha dan dun ranawiruwanta niwan suwayath himi wewa 🙏 Rata wenuwen satan wadunu siyaluma ranawiruwanta mage namaskaraya, upaharaya wewa 😇🙏

  • @randikarochana3178
    @randikarochana31782 жыл бұрын

    Sri Lanka Air Force ❤️😘😘😘

  • @yurainsanthush6752
    @yurainsanthush67522 жыл бұрын

    සුපිරි

  • @ruwanudayakumara9040
    @ruwanudayakumara90402 жыл бұрын

    Adambarai ape ranaweeruwo gana gemakata bassoth iwarama karala thama nawathinne ediriyatath yoda bala yoda shakthiya labewa srilanka ape ranawiruwanta jayawewa theruwan saranai devi rakawaranai..💪🏿👍💛

  • @mahasenranjana5773
    @mahasenranjana57732 жыл бұрын

    Excellent ..

  • @tharakapasindu5659
    @tharakapasindu56592 жыл бұрын

    ආඩම්බර කෆීර්.... යානා.. 💙💙💙🖤🖤

  • @samanthanamal5460
    @samanthanamal54602 жыл бұрын

    Good 👍..

  • @pradeepawijesena1169
    @pradeepawijesena11692 жыл бұрын

    jayaweewa 🎊 🎊 🎊 apee GUWAN HAMUDAAWA....

  • @sarangatravel3478
    @sarangatravel34782 жыл бұрын

    Good programme

  • @Aparnasewwandi2016
    @Aparnasewwandi2016 Жыл бұрын

    අපේ වීරයෝ.

  • @buddekaabesingha5802
    @buddekaabesingha58022 жыл бұрын

    Yes it was great ,

  • @anuruddhahettiarachchi1162
    @anuruddhahettiarachchi11622 жыл бұрын

    අපමන කැප විමි කල රැකගත් අප මවි භුමිය

  • @buwanekagayan4773
    @buwanekagayan47732 жыл бұрын

    අඩම්බරෛ❤️❤️❤️❤️

  • @sunshaing1232
    @sunshaing12322 жыл бұрын

    ගුවන් කීවම මටත් ලොකු ගැම්මක් තියෙනවා

  • @nsb1512
    @nsb15122 жыл бұрын

    Fhatta Explanation¹ka mahaththayo... Thanks. Oyaalage eawata comments daanna ape ewunege ath nawenne naa. eakai duka. Wena mala jaraawak dammanam o...nna comments daai. Budusarai Oyaala Okkotama....!

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @user-vb1ew2rp4w
    @user-vb1ew2rp4w3 ай бұрын

    සීනාසේන්න ඔනේ පින් කරල මිනිසාට උගුල් ඇටවීමට සිනාසීම මාරයා සතුටු කිරීමක්

  • @clintonmarquez-xk5on
    @clintonmarquez-xk5on5 ай бұрын

    ගැම්මක් ❤

Келесі