යාපනය බේරා ගන්නට සිදුකළ බිහුසුණු සරසාලේ සටන | Battle of Jaffna | Unceasing Waves 3 | Sri Lanka Army

Ойын-сауық

කෙතරම් තදින් පහර දුන්නත් හමුදාව පසුබහින්නේ නෑ. හමුදාව යළිත් සටන්කාමී මානසිකත්වයකට ඔසවා තබන්නට හැකි වූ අයෝමය නායකත්ව පෞර්ෂ්‍යය ලුතිනන් කර්නල් සුමේධ පෙරේරා ඇතුළු 533 වන බලසේනාවේ වික්‍රමය.
00:00 හැඳින්වීම
01:29 ජාතියේ අපේක්ෂාව
02:24 සරසාලේ සටන් පෙරමුණ උණුසුම් වෙයි
05:08 ආරක්ෂක ප්‍රධානීන් යාපනයට
08:36 මල්ටි බැරල් ප්‍රහාර ආරම්භ වෙයි
13:41 සරසාලේ සරන ඇරඹෙයි
16:53 බලසේනාධිපතිවරයා නිහඬ වෙයි
20:46 ඓතිහාසික ජයග්‍රහණය
23:48 අවසන් කොටි සටන් විරාමය
25:00 පසුවදන
References:
Assignment Peace in the Name of the Motherland - L.M.H. Mendis
The Conflict that Eluded Peace - General Shantha Kottegoda WWV, RWP, RSP
රණමග ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න
ගෝඨාභයගේ යුද්ධය - සී.ඒ. චන්ද්‍රප්‍රේම
අලිමංකඩ පරාජයෙන් පසු ලංකාව සහ ඉන්දියාව - මලිත් ජයතිලක
The Situation Report on ‘The Sunday Times’ by Iqbal Athas on 28th May 2000 “Toops brace to face stepped up attacks” www.sundaytimes.lk/000528/sit...
Chavakachcheri captured - LTTE www.tamilnet.com/art.html?cat...
Ceasefire to evacuate civilians - LTTE www.tamilnet.com/art.html?cat...
Music tracks used in this video:
------------------------------
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
------------------------------
------------------------------
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
------------------------------
------------------------------
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
------------------------------
------------------------------
Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/-dramatic-orchestral
Music promoted by Audio Library • Dramatic Orchestral - ...
------------------------------
#army #navy #airforce

Пікірлер: 658

  • @user-zb5ec2os9t
    @user-zb5ec2os9t6 ай бұрын

    පකිස්තානය අපිට ගොඩක් උදව් කරපු රටක්. ඉන්දියාව වගේ දෙකොන කෑවෙ නෑ පාකිස්තානය

  • @piyarathnabandarapathmakul3661
    @piyarathnabandarapathmakul366111 ай бұрын

    මේ අද කියවෙන්නේ රහසින් වසා සිටි තීරණාත්මක රහසක්. ඇත්තටම රජය ජාතික සහ අන්තර්ජාතික අවධානය චෙක් රටට යොමුකර තිබූ අතරේ රටේ සිදුවූයේ මෙයයි. අදටත් මට සනාත කළ නොහැකි ඒත් ඒ වන විටත් මම දන්නා තොරතුර නම් එවකට සිටි හමුදාපතිතුමා සහ පකිස්ථානයේ එදා ජනපති මුෂාරෆ් එකට විදේශයක පුහුණුව ලද මිතුරන්. ඔහුගේ ජංගම දුරකතනය ඔස්සේ චන්ද්‍රිකා ජනපතිනිය කළ ඉල්ලීමට එදා පකිස්සන් අපට උදව්කළා. රාත්‍රී ඝන අන්ධකාරයේ මුවාවෙන් පකිස්ථානයේ සිට සේන්දූ වූ මල්ටි බැරල් ඉන්දියාවෙන් සහ ජාත්‍යන්තරයෙන් වහං කරන්නට සිදුව තිබුණා. ඒ වාගේම රහසින් යුද බිමට යැවූ අවිවල මෙහෙයුම් කරුවන් වූයේද අපට පිහිටට ආ විදේශිකයින්ම බව තවත් කාලයකදී හෙලිවීමට පුළුවන්. ඉන්දියාව අපට අපේ රණවිරුවන් ඉවත් කරගන්නට නැව් සැපයීමට සූදානම් වූ අවස්ථාවේ අසල් වැසි මුස්ලිම් රට අපට සහායට ආවේ ඇයි? එදා 1971 දී ඉන්දියාව නැගෙනහිර පාකිස්තානය (අද බංග්ලා දේශය) ආක්‍රමණය කළ අවස්ථාවේදී ලක්ෂයකට අධික පකිස්තානු සෙබළුන්ගේ ජීවිතාරක්ෂාව වූයේ පලාලි ගුවන් තොටුපොලයි. එය ලංකාවට අහිමි නොවීමට පකිස්ථනය අපට කළගුණ දැක්වූවා

  • @insight-nenasa

    @insight-nenasa

    11 ай бұрын

    ජනරාල් ශ්‍රීලාල් වීරසූරිය සහ ජනරාල් මුෂාරෆ් අතර තිබූ හිතවත්කම පෙර වැඩසටහනේදී විස්තර කළා

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    3 ай бұрын

    👍👍👍👍👍

  • @vipuladesilva2060
    @vipuladesilva206011 ай бұрын

    සරසාලේ පැරදුණානම් අද දකුණ ප්‍රභාකරන්ගේ වහල්ලු. සටන් කල සියලු භටයන්ට අපේ ප්‍රණාමය පල කරමු

  • @Ranganakavinda
    @Ranganakavinda11 ай бұрын

    කර්නල් සුමේධ පෙරේරා... ලුතිනන් ජෙනරාල් සීවලී වනිගසේකර වැනි ජාතික වීරයන්නට ජාතියේ ප්‍රණාමය.... පසුබැසීම එකම විසදුම කරනොගත් වීර සෙබලුන්ට හා නිළධාරීන්ට ජාතියේ ස්තූතිය....

  • @dissanayakasomapala7419
    @dissanayakasomapala741910 ай бұрын

    මෙම සටන පවතින අවස්තාවෙ මාද ගුවන් සංක්‍රමික බලසේනාවෙි 3 ශ්‍රීලංපාහ යටතේ සේවය කල අතර මෙි සටනේ සියලු තොරතුරැ නිවරදිව නැවත අපට බලා ගැනීමට හැකිවීම පිලිබදව ස්තුතිය ඔබට තෙරැවන් සරණයි

  • @user-nk9kt5wf2m

    @user-nk9kt5wf2m

    9 ай бұрын

    ඒ දවස් වල හිටපු ආරක්ෂක ඇමති තුමා කවුද?

  • @kumarasenagamage8492

    @kumarasenagamage8492

    5 ай бұрын

    Nama mokakda

  • @santhajayasinghe4054

    @santhajayasinghe4054

    4 ай бұрын

    ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතා

  • @Rpp21

    @Rpp21

    2 күн бұрын

    @@user-nk9kt5wf2mබබෙක්ද ඔයා අරක්ශක ඇමති ජනාධිපති කියලා දන්නැද්ද

  • @user-xy4sh4op5k
    @user-xy4sh4op5k6 ай бұрын

    අපි මානසිකව වැටුනු අවස්තාවේ පලායාම වෙනුවට සටන් කිරීම වීරත්වය බව දැනුනු සටනක්.මා එවකට නාගර්කෝවිල් වෙරලේ උන්නෙ. වෙසක් සද පායද්දි එල්ලකල මල්ටිබැරල් ප්‍රහාරය මා දුටුවා.එදා සිට අවසන් සටනේ අවසන් දින දක්වාම නාගර්කෝවිල් මුහමාලේ කිලාලි ආරක්ශක වලල්ල පසුපසට ගියේ නැහ.මියගිය මගේ විරු සගයින්ට නිවන්සුව ලැබේවා

  • @amilaariyarathna270

    @amilaariyarathna270

    2 ай бұрын

    ගෞරවණීය උත්තමාචාරය ඔබට 💐❤

  • @My1xBetAccount

    @My1xBetAccount

    2 ай бұрын

    ape uththama charaya oyala hindayi ada api jiwath wenne ekata godak pin oyala nathi wenna api ada na oyala karapu me udauwa anagathetath watinawa respect sri lanka army

  • @dilanprasanna
    @dilanprasanna11 ай бұрын

    මේක තමා ඔයාගෙ හොදම වීඩියෝ එක. මේක ඉවර වෙකත් ටික වෙලාවක් යනකන් මාව ෂොක් උනා. ඇත්තටම මේ විඩියෝ එක පුරාම ඇස් වල කදුලු. පෙර වැරදි නිසා රත්වත්තෙ ගැන තිබ්බ තරහත් අඩු උනා. සරසාලේ වීරයා ගැන පුවුම ගෞරවයක් ආවේ. සුපිරිම වීර කතාවක් කවදහරි දවසක සරසාලේ සටන චිත්‍රපටියකට එන්න කියල ප්‍රාර්ථනා කරනවා

  • @LasaPrema-pb8bg

    @LasaPrema-pb8bg

    11 ай бұрын

    සිරා කතාව මටත් එච්චරම තමා

  • @shuttlespace04

    @shuttlespace04

    11 ай бұрын

    😂😂😂ඕව බල් බල් පොන්නය වග්‍ර්‍ර් ඉදපං. ජාතිවාදෙ අවුස්ස අවුස්ස👍.බොට සතුටුද දෙමල මිනිස්ස් මරන්ව බලන්න

  • @buddhikathambugala3472

    @buddhikathambugala3472

    11 ай бұрын

    ​@@shuttlespace04 දෙමළ මිනිහ කියන්නෙ කොටින්ට ද?

  • @LasaPrema-pb8bg

    @LasaPrema-pb8bg

    11 ай бұрын

    @@shuttlespace04 කවුද දෙමළ අය මැරුවෙ ...ත්‍රස්තවාදී විනාශය කලෙ.....ට්‍රැක් ද බොට 🤣🤣🤣

  • @whatwtf3154

    @whatwtf3154

    11 ай бұрын

    ​​@@shuttlespace04කව්ද හුත්තො දෙමල මිනිස්සු මරන කතා කිව්වේ.තොට වැඩ නැත්තම් ගෑනිට පොල් ගාන්න හරි උදව් කරපන් ගිහින් මෙතන පවක් නොවී

  • @udaratharanga6878
    @udaratharanga687811 ай бұрын

    මේ තරම් රටේ පැවති තත්වය පැහැදිලි කිරීමක් කිසිම දිනක දැක නෑ ඉතාමත් වටිනා වැඩසටහනක් අනාගතය උදෙසා මේ තබා ඇති වටිනාකමත් අපට නොවිඉසිල්ලෙන් සිට ලැබූ දැනුමත් අතිශය රණකාමී හමුදාවක සටන් ශක්තියත් නොපසුබට උත්සහයත් ජාතියේ වාසනව ලෙස හැදින්විය හැක බෝහෝමත්ම ස්තූතියි ණැනස ඔබ හට බෙහෙවින් ❤

  • @UKsriLankan
    @UKsriLankan10 ай бұрын

    ඇස් වලට කදුලු සහ මහත් අභිමානයක් ගෙන ආවා.නයගැති සියලුම යුද විරුවන්ට මේ විදින නිදහස ලාබා දුන්නට අපිට.Pakistan ,Thank you very much friend 🙏

  • @madusankabandarigoda3634
    @madusankabandarigoda363411 ай бұрын

    මම මේ වීඩියෝව බලල ඉවරවෙලා ආයෙත් බැලුව…මේ සටන බැලුවම හිතෙනවා අවසාන මානුශීය මෙහෙයුම මෙහෙම අමාරු උනේ නෑ කියලා….මම හිතනවා අප හමුදාව මුහුණ දීපු විශිෂ්ඨතම සටන මෙය වෙන්න ඇති කියලා….සරසාලේ සටන ගැන මම අන්තර්ජාලයේ සෙව්වත් හරහමන් විස්තරයක් නෑ…ඉතිහාසයේ බරතැබීමක් සිදුවී නෑ.. මිනිස්සු දන්නෙත් නෑ….මෙම වැඩසටහන පමණයි අනාගතයේ දවසක දරුවන්ට ඉතිහාසයේ සාක්ෂියක් වෙන්නේ…මෙම සටනින් දිවි දුන්, ආබාධිත වූ සියලුම රණවිරුවන්ට මෙම වාර්තා වැඩසටහන උපහාරයක්ම වේවා..❤❤❤

  • @user-bq8wg4vt9l

    @user-bq8wg4vt9l

    11 ай бұрын

    මානුෂිය මෙහෙයුමෙදි අපට හුගාක් වාසිවුනා කරැනා උන්ගෙන් අයින් වුන එක මල්ටි බැරල් තිබිම එඩිතර සෙනාදිනායකත්වය වැනි කරැනු හින්දා අපට ලෙසියෙන් යුද්දය ඉවර කරන්න පුලුවන් වුනා ලොකුම හයිය තමා මල්ටි බැරල්

  • @ChampikasanjeevaChampika-rn7qy

    @ChampikasanjeevaChampika-rn7qy

    11 ай бұрын

    Anthima satana lesikiyala hithenne itn eke news balapu ayata yuthde karapu ayata neme

  • @nalinneelawala5788

    @nalinneelawala5788

    11 ай бұрын

    🙏🙏🙏💪💪💪❤️❤️❤️

  • @sahanlenagala2208

    @sahanlenagala2208

    11 ай бұрын

  • @TheFineQubit-kt8de

    @TheFineQubit-kt8de

    11 ай бұрын

    There is a nice book regarding this. Pls buy it and read it. “Alimankada Stana “

  • @mortzkizshikesh9375
    @mortzkizshikesh937511 ай бұрын

    මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා ඇතුලුව සියලුම රණවිරුවන් සද සිහිපත් කළ යුතුයි!👍👍👍👍

  • @haasampath
    @haasampath11 ай бұрын

    කොදු බිදගත්ත ජාතියක කොන්ද පන තියෙන එකෙක් ඇති ජාතියක් නාගිට්ටවන්න, මීට වැඩිය උදාහරණ කුමටද 🙏, ඉතිහාසයේ නොලිය උන විරුවන් යළි ඉතිහාසයේ පිහිටුවීමට දරන ප්‍රයත්නයට ජාතියක් මේ නාලිකාවට ණය ගැතියි... 🙏🙏🙏

  • @demianfernando285
    @demianfernando28511 ай бұрын

    ස්තුති පකිස්තානය , ණයගැති අපේ වීරෝධාර රණවිරුවන්ට ❤

  • @julietponce1448

    @julietponce1448

    9 ай бұрын

    Pakistan walin අපිට udaw karada ewe lawe

  • @thusharapathirana2689
    @thusharapathirana268911 ай бұрын

    එවන් වීරෝදාර දෙවිවරුනි ඔබලා සියලුදෙනාට අදත් හෙටත් හිසනමා ආචරය පුදමි .ලක්මව සදා දිනේවා 🙏🙏🙏💐💐💐

  • @chamindarodrigo4140
    @chamindarodrigo414011 ай бұрын

    අළුත් පරම්පරාව දැනගත යුතුයි මව්බිමේ ඒකියත්වය වෙනුවෙන් කොච්චර රණවිරැවන් ඡීවිතය ශරිරංඝ දුන්නද කියලා ඔබට ස්තූතියි❤

  • @sudathkumara4337
    @sudathkumara433711 ай бұрын

    මේ කතාව සම්පුර්ණ ඇත්ත.. මම එතකොට ගුවන් හමුදාවේ, කොළඹ හිටියේ, මගේ ෆොටෝ ඇල්බම් එකේ කරිකලන්ගේ(LTTE) ෆොටෝ එකක් තිබුන. සාම සාකච්චා තිබුන දවස් වල ගත්ත එකක්, මම එතකොට වැඩ කරේ ගුවන් හමුදාපති තුමාට ලිපි ලේකන බාර දෙන කාර්යාලයේ.. ඉතින් මට මාර අසාදාරන යක් උනේ අර ෆොටෝ දෙක මගේ බැග් එකෙන් අරගෙන ප්‍රධාන විනය ආරක්සක නිලදාරී (CPM)ට දීලා ගුවන් හමුදා බුද්දි අංශයෙන්. මම ltte එකට සම්බන්ද යි කියලා. එම නිසා CPM මම එතනින් අයින් කලා මට කටුනායක ට යන්න කිව්වා. මම බැ කියලා ඔක්කොම එපා කියද්දී යාපනේ ගියා.. ඒ යනකොට අපේ camp එකේ බඩුත් pack කරල තිබුනේ අනුරාධපුර යට ගේන්න.. ඔක්කොම බංකර් වල හිටියේ.. හරියට මම ගිය දවසේ තමයි ජානක පෙරේරා මහතා ආවේ යාපනේ ට.. නොනවතින රැල්ල නවත්තන්න.. ඔය කතාව කෙටියෙන් කිව්වේ.. මේ කතාව සත්‍ය බව මම අත්දැකීමෙන් දන්න නිසා ගුවන් හමුදාව ගැන ඒ ඇති උන කලකිරීම් නිසා හමුදාවෙන් දෙන සහතිකේ වත් මම මේ වන තුරු අරන් නෑ 😭🙏

  • @selakakodikara5611
    @selakakodikara561111 ай бұрын

    එනකම් බලන් හිටිය එක..❤ සරසාලේ ❤️ ආනන්දපුරම් වලට කලින් ගහපු සැරම ගැහිල්ල.. 💪

  • @dushanthalakmal6643
    @dushanthalakmal664311 ай бұрын

    අපි දැනන් හිටපු නායකින් පොන්සේකා කොබ්බැකඩුව සවේන්ද්‍ර සිල්වා පස්සිලෆිර් වගේ අය විතරයි සීවලී වනිග සේකර කියන නම ඇහුවෙත් මේකෙන් මේ නායකින්ට කොච්චර අසාදාරනද

  • @truth...3917
    @truth...391711 ай бұрын

    යුධ ඉතිහාසයේ වර්ශයෙන් වර්ශයට සිදු වූ සියලු ප්‍රහාර ඉතාම පිලිවෙලට මෙම වැඩසටහන් ඔස්සේ අවබෝධය ගන්න පුලුවන් .. ස්තූතියි

  • @RipHamasIslamicTerrorists

    @RipHamasIslamicTerrorists

    11 ай бұрын

    🤣🤣10% ඉන්න සුලු ජාතිකයො මරල දින්නලු😂😂අන්න 13+ දෙනවා🤣 පුලුවන්නම් වෙන් රටක් එක්ක මාලදිවයින එක්ක දිනපන්

  • @user-nk9kt5wf2m

    @user-nk9kt5wf2m

    9 ай бұрын

    @@RipHamasIslamicTerrorists හුරතල් කරන්නද කියන්නේ කොටින්ව

  • @madusankabandarigoda3634
    @madusankabandarigoda363411 ай бұрын

    සරසාලෙන් පසු , මුහමාලය තෙක් ඉදිරි ආරක්ෂක පෙරමුණ විකාශය වූ ආකාරය හා… මුහමාලයේ සිදුවූ දැවැන්ත එහෙත් දහස් ගණන් ජීවිත විනාශ කල අප්‍රකට ඉතිහාසය අවශ්‍යයි..❤

  • @Pkthama2478

    @Pkthama2478

    11 ай бұрын

    මුහමාලෙ ලයින් එකට ඒකාලෙ කිව්වෙ ජාතික පෙරමුණ කියලා

  • @sanjanasilva7

    @sanjanasilva7

    11 ай бұрын

    මුහමාලේ ලයින් එක හැදුවේ මේජර් ජනරාල් සරත් ප්‍රනාන්දු. මම දන්න විදිහට

  • @gajathilangarathna1874

    @gajathilangarathna1874

    11 ай бұрын

    අනිවාර්යෙන් මුහමාලේ ගැන සියලු තොරතුරු ගේනවද..වැඩිම බිම් බෝම්බ සහිත බිම..එහි සිදුවු මෙහෙයුම්..කොටි විඩියෝ තියෙනවා හමුදාව යුද අගල් වල මැරිලා ඉන්න..එ්වා ගැන ගේන්ඩ...මොකද එ් වුන දේවල් ගැනත්...

  • @lakshithajayathilaka3210

    @lakshithajayathilaka3210

    11 ай бұрын

    සරසාලේ battle එක වෙද්දි මුහමාලේ fdl එක හදලා ඉවරයි. ඒක හැදුවෙ commando එකයි sf එකයි air mobile එකයි දාලා. එතනින් කඩන්න බැරි නිසා තමයි පූනරින් වලින් ඇවිත් චාවකච්චේරි , කොලොම්බතුරෙයි වලට ගහන්න ආවේ. මේ සරසාලේ front එක තිබ්බෙත් පුනරින් වලට මූණදාලා

  • @indikasura6560

    @indikasura6560

    10 ай бұрын

    Ou muhamaledi loku vinashayak una mamath eka hodatama dannawa koti oluwa ussanna dunne ehedi darunu satanak

  • @SLFIREBALLofficial
    @SLFIREBALLofficial11 ай бұрын

    බලසේනාධිපති සුමේද පෙරේරා. ගුණ නැගැයුණු, යුධ පුරානේ නෑසුන නම්.. ❤

  • @nimesh92979
    @nimesh929797 ай бұрын

    රණවිරුවන්ගේ වීරත්වයට නැවත පණ දෙන නැණස නාලිකාවට අපේ උත්තමාචාරය. Great job sir...❤❤❤❤

  • @lasinduinduwararana
    @lasinduinduwararana11 ай бұрын

    හැමෝම වගේම රත්වත්තේ කරපු දේත් අගේ කරන්න ඕනි

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    3 ай бұрын

    👍👍👍

  • @SDJA-hd6df
    @SDJA-hd6df11 ай бұрын

    දනන්ජය අයියෙ, ඔයා කරපු සුපිරිම වීඩියෝ එක "සරසාලේ සටන "❤🎉

  • @hashandharmathilaka4890
    @hashandharmathilaka489011 ай бұрын

    අපේ හමුදාවට වගේම පකිස්තාන හමුදාවටත් මෙහි ගරුත්වය හිමිවිය යුතුයි.මම මේ වෙද්දී රාජකාරි කලේ කරෙයිනගර් නාවික හමුදා කඳවුරේ.විනාශ වුණු MI24 යානය නවතා තිබුනේ අපේ කදවුරේ,එහි රොකට් පිරවීමට සහ ආරක්ෂාවට මමද රාජකාරියට එකතු වුනා.විනාශ වුණු යානයේ නායක ගුවන් අවිකරුවන් දෙදෙනාම මමත් සමග රාජකාරි කල හොද මිතුරන්😢මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඒ දවස්වල අපේ කදවුරටත් ඇවිත් නාවික සෙබළුන්ගේද චිත්ත ධෛර්ය ඉහල දැමීමට කටයුතු කලා.

  • @wasanthakumara.2gotabayaja894
    @wasanthakumara.2gotabayaja8942 ай бұрын

    මේ සටනට සහබාගි වී මගේ මවු බිම බේරා ගත් සිළුම රණ විරුවන්ට මගේ උත්තමාචාරය. මිය ගිය රණ විරුවන්ට වුතුම් නිවන් අවබෝද කරන්නට ලැබේවා. අබාදිත රණ විරුන්ට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී බාවය ලැබේවා.

  • @animalsfightclub3999
    @animalsfightclub399911 ай бұрын

    niyamai bro. මේ වැඩසටහන දිගටම කරගෙන යමු.ගොඩක් කල් ගන්න එපා ඉක්මනටම අනිත් වැඩසටහන ගේන්න.

  • @kushanperera488
    @kushanperera48811 ай бұрын

    අපි තරැන කාලෙ සිදුවන මෙම සටනෙ වීරත්වය සහ ත්‍රාසය දැන් අපට හොඳින් අවබෝධ වෙනවා.ස්තුතියි ඔබට❤

  • @nilanthapradeep4500
    @nilanthapradeep450011 ай бұрын

    5වැනි coment එක මගෙන්.....මං කලින් වැඩසටහන ට දාපු coment එකේ පිලිවෙලටම programme එක කරන්න.... සුපිරි ❤❤❤❤

  • @lbnadiranga5814
    @lbnadiranga581411 ай бұрын

    මෙම වැඩසටහනෙන් ගොඩක් තොරතුරු දැන ගත්තා 🙏♥️

  • @dinushajaya5040
    @dinushajaya504011 ай бұрын

    Thank you so much for this most awaited video. Gen. Sumedha Perera the unsung war hero, most underrated but one of the most battle hardened army officers!! Hats off to you!!!!!

  • @bebikade4108
    @bebikade410811 ай бұрын

    පිංසිදුවේවා මෙවැනි හරවත් විඩියෝ වක් ඉදිරිපත් කරාට..❤❤❤

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune585511 ай бұрын

    ඔබගේ සේවය අගයමි... තෙරුවන් සරණයි

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi375111 ай бұрын

    සමහර තැන් වල,හිතට ලොකු අහිමානයක් එක්ක ඇස් වලට කඳුලු ආවෙ මට විතරද..ට්ක් ටොක් පුංචි පැන්චියන් මේවත් බැලුවානම් තමයි වටින්නෙ..අපේ රණවිරුවන් කරපු කැපකිරීම් දැනගෙනවත් හිටියොත් ලොකු දෙයක්..

  • @mjssjc1
    @mjssjc15 ай бұрын

    මේ සවිස්තරාත්මක විස්තරය ගැන කියන්න වචන නැහැ... බොහොම ස්තූතියි❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @jumanji5239
    @jumanji523911 ай бұрын

    Excellent presentation with eye opening information! In the end it's the leadership and moral.

  • @user-mi8gc8xk7c
    @user-mi8gc8xk7c10 ай бұрын

    මේ චැනල් එක අපේ ඉතිහාසයේ එක පර්ච්චේදයක් ❤

  • @sanjayapathirana5063
    @sanjayapathirana506311 ай бұрын

    ඔබේ ඉදිරිපත් කිරීම විශිෂ්ටයි!!! අපගේ රණවිරුවන් සදා සිහිපත් කරමු!!🙏🙏🙏

  • @wapasela
    @wapasela11 ай бұрын

    ඒකනම්, වීරත්වයක්මයි සහෝදරයා

  • @tharidhudiss3921
    @tharidhudiss392111 ай бұрын

    මේ යන විදිහටම පිලිවෙලට දාන්න අයියේ. ❤ මරු ඔයාගේ program එක.

  • @hasinduchathumina2666
    @hasinduchathumina266611 ай бұрын

    I was waiting for the video to be uploaded. Excellent work .❤️.

  • @ypckumara9405
    @ypckumara940511 ай бұрын

    නිවැරැදි නායකත්වය දී ඉදිරි පෙලේ ඉන්නවා කියනේ ඒක මාරම ගැම්මක් ඒක මෙතකයි කියලා කියන්න බෑ , සියලුම රණවිරුවන් සදා අමරණීයයි ♥️♥️ දැන් වත් ඔවුන්ට ඔය පදක්කම් දෙක දෙන්න ඕනෑ

  • @munasinghedilan9959
    @munasinghedilan995911 ай бұрын

    Well done and keep ongoing success your efforts

  • @priyanthabandara2058
    @priyanthabandara205811 ай бұрын

    ස්තුතියි .මානුෂිය මෙහෙයුම් ගැන්ත සම්පුර්ණ වැඩසටහනක් කරන්න හැකි නම් .

  • @a2z9818
    @a2z981811 ай бұрын

    👍 ඉදිරියට යන්න අපි බලන් ඉන්නවා

  • @senurasesitha2875
    @senurasesitha287511 ай бұрын

    දෙමළ සෙට් එකක් බැහැලා ටොක් දෙනවා 😂 Google එකෙන් Translate කරලා සිංහලෙන් දානවා 😂 පව් හැබැයි උෟ දන්නැ Translate එකෙන් වචන 100% හරි නැ කියලා 😂😂 තව Video වලට අැවිත් අාතල් දෙයි එතකෝට කට්ටිය Reply දෙන්න යන්න එපා උෟට ඔනේ කට්ටිය අවුස්සා ගන්න ❤😅😅😅

  • @insight-nenasa

    @insight-nenasa

    11 ай бұрын

    අනිවාර්‍යයෙන්

  • @GlobalTechTrendamazon
    @GlobalTechTrendamazonАй бұрын

    සතුටුයි e සටනට සහභාගි වෙන්න පුළුවන් වුණාට .

  • @amithawijewardana9191
    @amithawijewardana919110 ай бұрын

    දේශයේ ස්වෛරීභාවය, භෞමික අඛන්ඩතාවය, නිදහස උදෙසා සිය ඇට, මස්, ලේ, දහඩිය, කදුලු, ජීවිත පූජා කරන ලද අති විශිශ්ඨතම රන ශූරයන් වෙනුවෙන් හදවතින්ම ගෞරවනීය ආදරය සහ ආචාරය පුද කරන අතර මේ කරන්නාවූ ජාතික සේවය වෙනුවෙන් ඔබට හිස නමා ස්තූතිය පල කරමි ❤️🙏

  • @AnilRanasinha
    @AnilRanasinha2 ай бұрын

    2000අපි 4කාලතුවක්කු රෙජිමෙන්තුවෙ 12 කාරක බතරොයියෙ 122mm කාලතුවක්කු ස්තානගතකරල තිබුනෙ ටයර්හංයෙ මල්ටි බැරල් පලවන වෙඩිමුරය කවදාවත් අමතක වෙන්නෙ නැ ❤❤

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath189411 ай бұрын

    ඉදිරිපත් කිරීමනම් සුපිරි 👌👌👌❤️💐

  • @gajathilangarathna1874
    @gajathilangarathna187411 ай бұрын

    නොනවතින රැල්ල 3 සම්පුර්ණ කතා මාලාව එකතු කරලා එකක් දාමු..එක දිගට බලන්ඩ..අහන්ඩ...

  • @subhashrupasinghe1776
    @subhashrupasinghe17767 ай бұрын

    Well organized and to the point

  • @pramodmunathungage4138
    @pramodmunathungage41388 күн бұрын

    උතුම් නිවනින්ම සැනසේවා වීර දුටුගැමුණු පරපුරේ සුමේධ පෙරේරා මැතිතුමණි

  • @athulakodithuwaku-4605
    @athulakodithuwaku-460511 ай бұрын

    සදා ණයගැතියි අප ඔබලාට විරැවනි 🙏🙏🙏

  • @chalithasalanka1975
    @chalithasalanka19752 ай бұрын

    සින්හලයාට අතීතය ආවර්ජනය කරන මෙම වැඩසටහන ඇත්තටම බාග්‍යයක්...❤❤

  • @neviltec4687
    @neviltec46878 ай бұрын

    සුමේධ පෙරේරා වැනි නිලධාරීන්ට සමස්ථ ජාතියේ ප්‍රණාමය..

  • @checkmate3303
    @checkmate330311 ай бұрын

    Most decisive time period in SL history. May triple gems bless all heroes fought this battle for mother land🙏

  • @7417928020
    @741792802011 ай бұрын

    ඔබගේ යුද ඉතිහාසයේ වාර්තාකරනයේ පෙල ගැස්ම අති විශිෂ්ඨයි... රාජපක්ෂ නම් චෛෟර පරපුර විසින් මුළු මහත් ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ රාජ්‍ය අරක්ෂක අංශයට බලය උදෙසා කරන ලද අවමානය ඔබ විසින් නැවත ප්‍රකෘතිමත් කිරීම අතිශය ප්‍රශංසනීයයි...❤❤❤❤❤❤

  • @prasadmedagedara6560
    @prasadmedagedara656011 ай бұрын

    Thank you for such a knowledge rich vedio

  • @chrisanthafoneka3945
    @chrisanthafoneka39456 ай бұрын

    ඉතා වටිනා ඉතිහාසගත කතාවක්

  • @sanjuwejerathna3491
    @sanjuwejerathna34918 ай бұрын

    Gammak thamai ape vruvan kapkal sevaya mila kala nohaki kapakereemak oyata jaya

  • @voiceoflions8429
    @voiceoflions842911 ай бұрын

    ඇහුවාමත් ඇගේ හිරිගඩු පිපෙනවා ❤

  • @jayannaveendrajayasinghe8273
    @jayannaveendrajayasinghe827311 ай бұрын

    සෑහෙන්න වටින විඩියෝවක් ❤

  • @RamithD
    @RamithD11 ай бұрын

    Perfect content 👍

  • @dwghihanw
    @dwghihanw11 ай бұрын

    මම මේක එනකල් හැමදාම බල බල හිටියේ..

  • @lasithachathuranga1031
    @lasithachathuranga103111 ай бұрын

    Thank you ayiya❤🥺

  • @buddhikathambugala3472
    @buddhikathambugala347211 ай бұрын

    I'm not a nationalist. But this video gave me goosebumps!! I never knew that an Airforce commander flew an aircraft himself under enemy power ever in Sri Lankan history.. Heroism and sacrifice of this magnitude could only result in one outcome.. VICTORY!!

  • @lifeofarosh

    @lifeofarosh

    11 ай бұрын

    What made you say you are not a nationalist anyway?

  • @buddhikathambugala3472

    @buddhikathambugala3472

    11 ай бұрын

    ​@lifeofarosh people don't choose to be born in certain countries, do they? Our places of birth and nationalities are a random occurrence, so I don't see an awful lot of sense in concepts like 'national pride'.. There's nothing to be proud about whete you were born.. But you could be proud of what you make out of it..

  • @malindakushan1074
    @malindakushan107411 ай бұрын

    film ekek baluwa wageyi..vishishtayi...Thank you...

  • @ddjanuk
    @ddjanuk11 ай бұрын

    සුපිරිම නෙට්ෆ්ලික්ස් ෆිල්ම් එකක් ගහන්න පුලුවන් බැටල් එකක්....❤ කොහෙද ඉතින් 😢

  • @CHARUKA.H
    @CHARUKA.H8 ай бұрын

    ❤Pakistan and respect for mr sumedha perera,sivali gunasekara and minister rathwaththe And all our soldiers❤

  • @SameeraLankaDharmasena-pe8lr
    @SameeraLankaDharmasena-pe8lr6 ай бұрын

    Excellent explanation, thanks

  • @insight-nenasa

    @insight-nenasa

    6 ай бұрын

    Glad it was helpful!

  • @DonKatuwawala
    @DonKatuwawala11 ай бұрын

    Wishing you all the best in reaching 100k subscribers. One of the best channels I watch on KZread

  • @insight-nenasa

    @insight-nenasa

    11 ай бұрын

    Thank you so much 😀

  • @samidhisanulya5345
    @samidhisanulya534511 ай бұрын

    කර්නල් ....පසුව..ජනරල් අනුරැද්ද...රත්වත්තේ .ආරක්ෂක අමාත්‍ය වරයා..කිසි දවසක හමුදාව..පවා දුන්නෙ ..නැහැ....අවසන් සටන මොකක්ද ..මම ඊලාමි 03 පුර්නාබාධිත යුධහමුවෙි සෙසු නිළධාරියෙක් ඇලහැර මුණසිංහ

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    3 ай бұрын

    👍👍👍👍👍👍

  • @ranilpremachandara2815

    @ranilpremachandara2815

    2 ай бұрын

    සහොදරයා මාත් ඔය කාලෙත් හමුදාවේ හිටියේ අවසන් සටනෙත් හිටියා යුද්ධය ගැන ඔය විදිහට තක්සේරුවක් දෙන්න එපා

  • @dusmannalinwad
    @dusmannalinwad11 ай бұрын

    Thanks ❤

  • @charukajanith9365
    @charukajanith936511 ай бұрын

    අනිවාරෙන් හෙන කට්ටක් කාලා ඔය වීඩීයෝ හදන්නෙ කියන්න දන්නවා විව්ස් කොච්චර අඩු උනත් වීඩීයෝ දාන එකනම් නතර කරන්න එපා හෙන ආසාවෙන් බලන්නෙ මේ වීඩීයෝ 🤍

  • @SasmikaFernando-bx6fi
    @SasmikaFernando-bx6fi11 ай бұрын

    මාර ගැම්මක් එන්නෙ මෙ සරසාලෙ සටනෙදි power of Army sl

  • @deepalranawaka8096
    @deepalranawaka8096Ай бұрын

    රට වෙනුවෙන් දිවි දුන් රට වෙනුවෙනුවෙන් අාබාදිත වු සහ රට වෙනුවෙන් සටන් කල සියලුම රන විරුවන්ට මගෙ ජිවිතය සහ උත්තමාචාරය පුද කරමි

  • @rajithjayalal6734
    @rajithjayalal673411 ай бұрын

    Aderei apee hamudawee hamotama❤..

  • @gehankaushitha8249
    @gehankaushitha824910 ай бұрын

    මෙච්චර කරපු කොල්ලොන්ට 8 පාස් ආමි කාරයා කියනව නම් ඌ බල්ලෙක්👍

  • @mortzkizshikesh9375

    @mortzkizshikesh9375

    10 ай бұрын

    අරගල බල්ලෝ එහෙම කිවුවා 😂

  • @charithamelegoda542

    @charithamelegoda542

    7 ай бұрын

    ​@@mortzkizshikesh9375 රාජපක්ෂලා එයාලගෙ පැවැත්ම වෙනුවෙන් හමුදාව යොදවා ගත්ත නිසයි ඒ අපවාදය ඇහුවෙ. හමුදාව කරන්නෙ අණ පිළිපදින එක බවත් වැරදි අණ දෙන්නො පත් කලේ අපිම බවත් දන්න නිසා ඒ කේන්තියට කියපු කතා අපි පිළිගත්තෙ නෑ. දැං සැරින් සැරේ 8 පාස් කිය කිය ඒ කතා මතක් කරල හමුදාවට අපහාස කරන්නෙ කවුද එතකොට? 😂

  • @chanu971
    @chanu97111 ай бұрын

    Perfect ❤

  • @jagathegodawattha5826
    @jagathegodawattha58263 ай бұрын

    තුන්වෙනි වතාවටත් බැලුව...😍😍😍😍😍

  • @sandaruumayanga7135
    @sandaruumayanga71355 ай бұрын

    සින්හල රණවිරැවන්ට ජය ......❤💪

  • @sexybra2100
    @sexybra210011 ай бұрын

    Excellent

  • @milanmenake5576
    @milanmenake557611 ай бұрын

    amazing video. excellent. is this a dream or film. although Sri Lanka has such a wonderful war history in terms of 30 years war sri lanka don't have proper war cinema. it's a catastrophy. however thanks insight nanasa youtube channel.

  • @sanjanasilva7
    @sanjanasilva711 ай бұрын

    සරසාලේ සටන ගැන රණමග ඔස්සේ නන්දිකඩල් පොතෙත් නෑ. ඒක ලොකු චැප්ටර් එකක් ලියන්න පුළුවන් එකක් කියලා යුද ඉතිහාසය ගැන හොයපු ඕන කෙනෙක් දන්නවා. සුමේධ පෙරේරට අන්තිමට හමුදාවෙන් යන්නත් වුනා. 4 වෙනි ඊලාම් යුද්දෙ මැදකදි තමයි සේවයේ නැවත පිහිටුවේ. විශ්‍රාම ගියාට පස්සේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ධූරය දීලා චීන පොහොර නැවට අත්සන ගන්න ලෑස්ති වුනා. එතුමා ඒක කරන්නේ නැතුව හොඳ නම රැකගෙන ගෙදර ගියා

  • @kushanpeiris2170

    @kushanpeiris2170

    11 ай бұрын

    aniwa bro. padattala mahindanandayage padeta natanne natuwa konda tiyaagena resign wunee gammac tamai

  • @RuwanPathirana-gv8db

    @RuwanPathirana-gv8db

    8 ай бұрын

    එු් පොතේ සරසාලේ සටන නැත්තෙ එතැන කමල් ගුණරත්න හිටියෙ නැති නිසා වෙන්න ඇති ගේම ගැහුවෙ සෙබළු කෙුඩිටි එක නිළධාරීන්

  • @nishanthabandara9493
    @nishanthabandara94934 ай бұрын

    මෙ සටනෙදි අප පසූබැස්සනමි පරාද උනානමි මෙරට දෙකඩ වෙලා මෙ සටණට සහබාගිවිම ගැන අදටත් සතුටූ වෙනවා...

  • @mapkumara2121
    @mapkumara212111 ай бұрын

    මම අසාවෙන් විඩියෝ එක බැලුවා

  • @braadentertainment1122
    @braadentertainment112211 ай бұрын

    Perfect

  • @ranjithdissanayake7663
    @ranjithdissanayake766311 ай бұрын

    Ape nuthana duwa daruwanta me rata wenuwan divi pidu ha denata jiwath wena rana viruwan ha uda ithihasaya denuwath kirima ethamath wedagath sthuthiyi mema denuwath kirim walata ?

  • @gajathilangarathna1874
    @gajathilangarathna187411 ай бұрын

    අැගිලි ගැන ගැන හිටියේ...තැන්ක්ස්..😍

  • @dayarathnabandara7446
    @dayarathnabandara74466 ай бұрын

    😢මේ වීඩියෝ එකේ ඉන්දියාව ගැන කියන දේ සහ දැන් මෙරට පවතින දේශපාලන තත්ත්වය හොදින් වටහා ගන්නා ලෙස කාරුණිකව නරබන්නන්ගෙන් ඉල්ලා සිටිනවා

  • @roshanbuddika6441
    @roshanbuddika644111 ай бұрын

    මාර ගැම්මක් එන්නෙ කතාව අහද්දි.

  • @kushanpeiris2170
    @kushanpeiris217011 ай бұрын

    oba tuma mee karana wadee loku pinak apee nati wuna ranawiruwonta mewa balana kawurut eyaalata pin denwa no anumaanay 😍😍😍 yuda bimee miya giya , tuwala wunu haa contribute karpu hamontama godak pin 🙏🙏🙏

  • @user-rn9gg2tm8d
    @user-rn9gg2tm8d4 ай бұрын

    රට ඓක්සෙසත් කිරීම වෙනුවෙන් දිවිපිදූ සියලු රණවිරුවන් හට අමාමහ නිවන් සුව ලැබේවා ☸️🙏

  • @user-xm8it1xd3n
    @user-xm8it1xd3n11 ай бұрын

    OYA SUPERB AIYE. ANURUDDA RATWATHLELA REAL DASAYO. WEERAYO. BABA HUKUNLATA OWA KARANNA BAHA. RESPECT RATHWATHTHE SAHA MUHUNA DUN SIYALLANTAMA. EYALA OKKOMA DIWYA LOKEMA IPADEWA

  • @DEVTHURUHOMEDESIGN
    @DEVTHURUHOMEDESIGN11 ай бұрын

    යුද්දය අතරතුර ගුවන් ඉන්ජිනේරැවෙක් ලෙස ඔබගේ පුද්ගලික අද්දැකීම් මොනවද කියලත් දැනගන්න කැමතියි.ඒ වගේම ඔබගේ දායකත්වය ගැනත් විස්තර කියන්නකො

  • @insight-nenasa

    @insight-nenasa

    11 ай бұрын

    ඉදිරියට

  • @sithumkavinda9142
    @sithumkavinda914211 ай бұрын

    Ado gammak ah🥰

  • @dimuthupriyanjana1260
    @dimuthupriyanjana126011 ай бұрын

    Great mchan

  • @nuwanjayawardhana4513
    @nuwanjayawardhana451311 ай бұрын

    Man me vidio aeka aenakam mai hitiye❤❤

  • @palitharatnayake9240
    @palitharatnayake924011 ай бұрын

    බලාගෙන හිටපු video එකක්. නිර්පාක්ශික වෙන්න්න. එහෙම වෙලා නම් ගම් නිවැරදිව ඉතිහාසයේ ලියන්න!!!! Col. Sumedha Perera ගැන Wikipedia වල තියෙන්නේ ටිකයි. ඒකට කමක් නැහැ. හරියට ඉතිහාසය ලියන්න!!!!! Congratulations for your excellent work!!!!

  • @ishanr1992

    @ishanr1992

    11 ай бұрын

    Need to create separate article of this Battle Of Sarasale

Келесі