No video

කොටින්ට මුහමාලේ සටන් පෙරමුණ අපායක් බවට පත්කළ යුධ හමුදාවේ ප්‍රතිප්‍රහාරය | 4th Eelam War-Episode 9

ජාතියේ තීරණාත්මකම මොහොතක, මුහමාලේ පළමු මහා සංග්‍රාමයේ අවසන් සටනට පෙරාතුව සිදුවූ බිහිසුණු සටන් දාමය පිළිඹඳ ඔබ කිසිදා නෑසූ කතා පුවතයි මේ.
Subscribe: / @insight-nenasa
පෙර වැඩසටහන්:
යුද්ධය පටන් ගනිද්දිම හමුදාව අසරණ කරවන්නට ප්‍රභාකරන් ගහපු ගේම | කට්ටපරිච්චාන් සටන • යුද්ධය පටන් ගනිද්දිම හ...
දෙවන මෙහෙයුමේදීම එල්ල වූ ප්‍රහාරයෙන් වරායට කොටු වූ ජෙට්ලයිනර් නෞකාව එළියට ගත් හැටි • මුහුදු කොටි ප්‍රහාරය න...
මාවිල් ආරු මහ සටන | 4 වන ඊළාම් යුද්ධය ආරම්භ කළ දියමංකඩ මෙහෙයුම • මාවිල් ආරු මහ සටන | 4t...
ජනරාල් ෆොන්සේකාගේ දුරදක්නා නුවණින් ශක්තිමත් වූ 'ජාතික පෙරමුණ-මුහමාලේ' අල්ලන්නට කොටි සැලසුම් කරයි • ජනරාල් ෆොන්සේකා නිමැවූ...
දින දහයකින් යාපනය අල්ලන්නට කොටි සිදුකළ සැලසුම නිසා ඇවිල ගිය මුහමාලේ සංග්‍රාමය • දින දහයකින් යාපනය අල්ල...
මුහමාලේ වෙත සැලසුම් කළ ගුවන් ප්‍රහාරය නැගෙනහිරට යොමුකරවීමෙන් තවත් විනාශයක් • මුහමාලේ වෙත සැලසුම් කළ...
5 වන විජයබාහු චාලි කම්පැනියේ වික්‍රමය නොවන්නට 2006දී කොටි යාපනය අල්ලන • 5 වන විජයබාහු චාලි කම්...
මූලාශ්‍ර:
රණමඟ ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න
Gota’s War - C.A. Chandraprema
Assignment Peace in the Name of the Motherland by L.M.H. Mendis
The Situation Report Column Series by Iqbal Atas one Sunday times
Interviews with:
Maj. Gen. (Rtd) Sanath Karunaratne
Music tracks used in this video:
------------------------------
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
------------------------------
------------------------------
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
------------------------------
------------------------------
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
------------------------------
#srilankaarmy #srilankanavy #srilankaairforce

Пікірлер: 437

  • @wankajith3865
    @wankajith38656 ай бұрын

    මේ වීඩියෝ එකක් හදන්න කොච්චර නම් මහන්සි වෙන්න ඕන ද කියලා දන්නවා. බොහොම ස්තූතියි ඔබ තුමාට.

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2e6 ай бұрын

    ඒ ශේෂ්ඨ සිංහලයින්ට ජයවේවා !

  • @user-xd6yk5rx9e
    @user-xd6yk5rx9e6 ай бұрын

    යුක්‍රේනය ,ගාසා වල වැඩ සටහන් එපා අපිට ඕන අපේ කොල්ලො මේ රට වෙනුවෙන් කල උතුම් ක්‍රියාවන් දැන ගන්න , හිත හිතා හිටියෙ මුහාමලේ සටන ගැන ආයෙ විස්තරයක් ගේන්නෙ නැතිවෙයි , සතියක් බලාගෙන ඉන්නවා මේ වැඩ සටහන බලන්න , අපි දන්නවා මේ වැඩ සටහනක් කරන්න ගොඩක් මහන්සි වෙන්න ඕන ඒ වගේම කාලයක් යනවා කියල , ඒත් මේ වැඩ සටහනට තියෙන අදික කැමැත්ත නිසා සතියට දෙපාරක් වත් වැඩ සටහනක් ගේන්න , මේ කරන ක්‍රියාවට ඔබට බොහෝම ස්තූතියි දනංජය මහත්තය .

  • @gamunuanuradha

    @gamunuanuradha

    6 ай бұрын

    ඒක ඇත්ත. මේ වැඩසටහන් ඉවරකරලා ගාසා,යුක්‍රේන වැඩසටහන් ටික කලානම් හරි

  • @dilshanpramosh883
    @dilshanpramosh8836 ай бұрын

    හිරු නගින මොහේතේත් හිරු බහින මෙහොතේදිත් අපි ඔබව සිහි කරන්නේමු....

  • @tharukadinith4709
    @tharukadinith47096 ай бұрын

    අම්මෝ එනකන් නොඉවසිල්ලෙන් හිටියේ... මම හිතුවේ අයියා වැඩේ නවත්තලා කියලා 😪❤️😍😍😍

  • @insight-nenasa

    @insight-nenasa

    6 ай бұрын

    නැහැ නැහැ

  • @najithkoralage3578
    @najithkoralage35786 ай бұрын

    ස්තුතියි .... ඔබේ යුධ ඉතිහාසය වර්ථමානයේ සමාජයේ බොහෝ පිරිස් වලට අමතක වි යන පරිසරයක් තුල රටේ පෙර යුධමය කාලයක් තිබු බව යලි යලිත් වර්ථමාන සමාජයට හේත්තු ගැන්විමට ඔබ කරන සමාජ මේහෙවරට ඔබට හා ඔබේ සමස්ථ කාර්‍ය මණ්ඩලයට අපගේ ආදරනීයම ප්‍රනාමය.... ❤❤

  • @insight-nenasa

    @insight-nenasa

    6 ай бұрын

    බොහොමත්ම ස්තුතියි

  • @gamunuanuradha
    @gamunuanuradha6 ай бұрын

    එදවස රටේ නායකත්වයට හා සියලුම ත්‍රිවිධ හමුදා නායකත්වයට හා සියලුම වීරෝධාර රණවිරුවන්ට ජාතියේ ප්‍රනාමය❤. අද වීඩියෝ එක මරු. සතියක් නොඉවසිල්ලෙන් හිටියේ . රටේ මිනිස්සුන්ට අමතක වෙලා යන දෙයක් ආයිත් මතක් කරනවට ඔයාට ගොඩක් ස්තූතියි අයියේ ❤

  • @mudiyanseranasinghe7430
    @mudiyanseranasinghe74306 ай бұрын

    අමුක ඩුමුකල පෝම් උනේ මේ වගේ දක්සයො නිකන් ඉන්න නිසා.මෙන්න නියම වැඩ්ඩෙක්...❤❤❤

  • @MaleeshaNimnajith
    @MaleeshaNimnajith6 ай бұрын

    සතියක් බලාගෙන ඉන්න හින්දා පැයක්වත් ඕනේ ❤

  • @sashikarasnayaka5781

    @sashikarasnayaka5781

    6 ай бұрын

    ow..

  • @insight-nenasa

    @insight-nenasa

    6 ай бұрын

    හොඳම දේ දෙනවා ❤️

  • @administratorshan

    @administratorshan

    6 ай бұрын

    Ow nattan nandikadal walata eddi 2028 wei

  • @MaleeshaNimnajith

    @MaleeshaNimnajith

    6 ай бұрын

    @@insight-nenasa 💖

  • @shuttlespace04

    @shuttlespace04

    6 ай бұрын

    ​​@@insight-nenasaජන්දෙ ලගයි නේඩ?😂😂පොහොට්ටුවෙන් කවුඩ ඉල්ලන්නෙ?😂😂.නාමල් රාජපක්කඩ?😂.ජාතිවාදෙ අදිනවා ඒ නිසා

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath18946 ай бұрын

    ඒ දවස්වල අපිත් මේකට සම්බන්ධ වෙලා යාපනේ හිටියේ.ආයෙත් අතීතෙට ගියා.කතාව ඔක්කොම ඇත්ත..අතිතේ මතක් කරාට ගොඩාක් ස්තුතිය ..වැඩ සටහන ගොඩාක් හොදයි ස්තුතියි 🙏 💐💐💐

  • @user-yp8be9iq5d

    @user-yp8be9iq5d

    5 ай бұрын

    අපි තමයි හිටියේ 😢

  • @ajithkumaraherath1894

    @ajithkumaraherath1894

    2 ай бұрын

    අපිත් එහෙමයි මචං A to Z මතකයි

  • @wilegechaminda9167
    @wilegechaminda91675 ай бұрын

    සියලුම හමුදා සාමාජිකයන් මෙන්ම කමල් සර් ගැම්මක් තමයි.

  • @binukamihiran375
    @binukamihiran3756 ай бұрын

    ස්තුතියි මේ කරන දේට ❤ ( තව time තිබුනා නම් )

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka19816 ай бұрын

    හරිම අසාවෙන් බලන වැඩසටහනක් ගොඩක් වටිනා තොරතුරු ❤️❤️🙏🙏

  • @CricketCool-oq1gs
    @CricketCool-oq1gs6 ай бұрын

    ගැම්මක් තමයි ඇ හමුදිව 😊😊

  • @dilshanpramosh883
    @dilshanpramosh8836 ай бұрын

    රට දැය වෙනුවෙන් දිවි පිදු සියළු අභීත රණවිරුවන් හට අජරාමර නිවන් සුව ලැබේවා

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath18942 ай бұрын

    කතාව ඇත්ත.ඒ දවස්වල කොඩිකාමන් ගන් පොසිසන් එකේ මන් හිටියා

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE18886 ай бұрын

    ඔහොම යං... 💝💝💝💝💝🇱🇰 ජය වේවා නැණස. 💝🙏

  • @user-fg7ke8ef8e
    @user-fg7ke8ef8e6 ай бұрын

    ඉතාම හොද වැඩ සටහනක් .

  • @insight-nenasa

    @insight-nenasa

    6 ай бұрын

    ස්තුතියි

  • @vipulkumuditha4182
    @vipulkumuditha41826 ай бұрын

    අම්මෝ ඇති යාන්තම් පිස්සුවෙන් හිටියේ අලුත් එක එනකන්...❤

  • @user-xy4sh4op5k
    @user-xy4sh4op5k6 ай бұрын

    මා එවක නාගර්කොවිල් ස්ට්‍රෝන් පොයින්ට් එක භාරව හිටියේ.මීටර් 800ක් ඈතීන් කොටි ලයින් එක තිබුනේ.අපි කොටින්ට ඉදිරියට එන්න දුන්නෙම නැහ.මට මතකයි උන් අමුතු විදියෙ Rpgප්‍රහාරයක් එල්ල කලා.මී800ක් දුරට Rpg ගැව්වෙ කොහොමද කියා හිතාගන්න බැහ අදටත්

  • @SenakaBanadara

    @SenakaBanadara

    4 ай бұрын

    RPG ekkt kochchara Dura ghnd puluwnd

  • @slbeats1133

    @slbeats1133

    Ай бұрын

    මමත් strong point එක බලන්න ආවා... ❤❤❤

  • @Handy-Chanda1970
    @Handy-Chanda19706 ай бұрын

    රණවිරුවන්/ වීරවරියන්ට උත්මාචාරය...!

  • @gayanmadusanka5651
    @gayanmadusanka56516 ай бұрын

    ගැම්මක් තමා ❤. කොටින්ගෙ සයිබර් වටපඩයො බහින්න කලින් කමෙන්ට් එකක් දැම්ම 😂

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    6 ай бұрын

    👍

  • @yasiruhero9877

    @yasiruhero9877

    6 ай бұрын

    ඔව් තාම ඇවිත් නෑ 😂💔

  • @QubitTechnologies

    @QubitTechnologies

    6 ай бұрын

    කොටින්ගෙ සයිබර් nemei e set eka. sinhala un salli walata comment karana. unge target eka jathiwadaya genalla elction ekata votes harawana eka.

  • @wilegechaminda9167

    @wilegechaminda9167

    5 ай бұрын

    ආතක් පාතක් නැති ජේවීපී සිංහල ත්‍රස්තවාදීන් තමයි ඒ කොමෙන්ට් කරන්නේ.

  • @QubitTechnologies

    @QubitTechnologies

    5 ай бұрын

    @@wilegechaminda9167 jathiwadaya aussala wasiyak JVP ekata nehane? wasiyak teyena kattiya tamai oya commnet karanne.

  • @memeboy4287
    @memeboy42876 ай бұрын

    Comment tiger ලා ටිපර් වෙන්නේ ඇයි ඔච්චර අමාරුයි නම් තමිල්නාඩුවට පලයං කෝ එතකොට හරි 💀

  • @user-mt4vd1mv2f

    @user-mt4vd1mv2f

    4 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @RbAbeysinha

    @RbAbeysinha

    2 ай бұрын

    20​@@user-mt4vd1mv2f

  • @AsokaDarmasriRanasinghe

    @AsokaDarmasriRanasinghe

    Ай бұрын

    ගියේ නෑනේ

  • @krishnagayashan1907

    @krishnagayashan1907

    8 күн бұрын

    👌

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka19816 ай бұрын

    මේ වටිනා තොරතුරු පොතක් වශයෙන් පලකරන්ඩ අනාගත පරපුර වෙනුවෙන් කාරුණික ඉල්ලීමක් සලකා බලන්ඩ ❤❤🙏🙏

  • @insight-nenasa

    @insight-nenasa

    6 ай бұрын

    අනිවාර්‍යයෙන්

  • @user-hu6sz2mh6m
    @user-hu6sz2mh6m6 ай бұрын

    වචනයේ පරිසමාත්වයට වඩා ඇත්ත ප්‍රෙකාස කරොත් ඔබගේ වැඩසටහන ගොඩක් විෂිස්ටයි

  • @user-vp1ro5j-123
    @user-vp1ro5j-1236 ай бұрын

    Niyamai

  • @vihangakesara8916
    @vihangakesara89166 ай бұрын

    ස්තුතියි. බලාගෙන හිටියේ දානකල් ❤

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1ndАй бұрын

    එයාර්මොබයිල්❤❤❤❤❤ .එයාර්මොබයිල් 94..ආරම්භ වවුනියාවෙන් විශෙශ පුහුනුවකින් පසුව ස්තාපිත කරන ලද එයර් මොබයිල් බලගනය...

  • @prasadpremachandra2990
    @prasadpremachandra29906 ай бұрын

    අම්මෝ දානකම් බලාන හිටියෙ සර් ❤❤❤

  • @MrEra9510
    @MrEra95106 ай бұрын

    දැනුම නියමයි❤️❤️❤️

  • @kalanaviraj259
    @kalanaviraj2596 ай бұрын

    මාර ආසාවෙන් අහන්නේ😊

  • @insight-nenasa

    @insight-nenasa

    6 ай бұрын

    ❤️

  • @sajtv7418
    @sajtv7418Ай бұрын

    මුහමාලේදී රටවෙනුවෙන් දිවිපිදූ රණවිරු අතුල සජීවක කොස්තා මල්ලීට මොක්සුව පතමු❤

  • @vinodfer
    @vinodfer6 ай бұрын

    Niyamayi 😍

  • @kasunlakshan1915
    @kasunlakshan19156 ай бұрын

    meka aththatama nikanma youtube channel ekak newei.Mr Dananjaya me liynne lankwe ithihasaya.Meka samaja sewawak.wasare youtube channel eka hari mokk hari award ekak denwa nm obathumata thama eka lebenna one.me progamme eka echchararta watinawa.yudda kirima wagema ema yuddayedi ape wirodara sebalu ape nidahase husma genime aythiya wenuwen krapu kepa kirma wathra kala yuthumai.eya ape civil samajaya dena gatha yuthumai.thank you Mr Dananjaya

  • @yasiruhero9877
    @yasiruhero98776 ай бұрын

    Perfect ❤😌

  • @prasadpremachandra2990
    @prasadpremachandra29906 ай бұрын

    වීඩියෝ එක ඉවර වෙනව දැන්නේ නෑ ඒතරම් සුපිරියටම ඉදිරිපත් කරනවා

  • @damithjdn
    @damithjdn6 ай бұрын

    තව වැඩිපුර ඕනේ.... ඒත් අමාරුයි කියලා දන්නවා...❤❤❤😊

  • @insight-nenasa

    @insight-nenasa

    6 ай бұрын

    හැකි උපරිමය ගේනවා

  • @RamithD
    @RamithD6 ай бұрын

    Perfect content 👍👍🤛🤛

  • @think_twice_02
    @think_twice_024 ай бұрын

    Excellent presentation.

  • @insight-nenasa

    @insight-nenasa

    4 ай бұрын

    Glad you liked it!

  • @washintonpadmakumara8152
    @washintonpadmakumara81526 ай бұрын

    සර් ඊලග වීඩියෝ එකත් ඉක්මනට දාන්න . ස්තූතියි ඹබතුමාට අතීතය මතක් කරලා දෙනවාට

  • @damakikw3102
    @damakikw31023 ай бұрын

    නැනස වැනස ආසම යූටියුබ් චැනල් දෙක

  • @kavindujayaweera6293
    @kavindujayaweera62936 ай бұрын

    Thrividha Hamudha Ranawiruwanta Jayawewa 🙏🙏🙏❤🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @user-pe3po7zm1m
    @user-pe3po7zm1m4 ай бұрын

    පිල්ඩි මාර්ෂල් සරත් පොනිසේකා මහතා, කමල් ගුණරත්න , මහතා සහ සියලු රනවිරැවනට ගෞරවනිය ආචාරය හදවතින්ම පුදමි.

  • @madhawarathnayake8843
    @madhawarathnayake88436 ай бұрын

    කරන වැඩේ සුපිරිම කොලිටි එකට තියනව. ඔෆිසර් කොලිටි බලන්නෙ නිකංයැ 👍

  • @insight-nenasa

    @insight-nenasa

    6 ай бұрын

    😀

  • @SehanChaturanga
    @SehanChaturanga2 ай бұрын

    අපි විරොදාර.රණවිරුවන්ට.සදාණයගැතියි

  • @dushanthalakmal6643
    @dushanthalakmal66436 ай бұрын

    කාලකන්නි යුරෝපින් පෙන්න බැරි උන් ❤❤🇱🇰🇱🇰👍

  • @darshaniwickramaarachchi1450
    @darshaniwickramaarachchi14506 ай бұрын

    ඇති යන්තම්.. සති දෙකක් බලන් හිටියා.. 😢

  • @DilshanDilshan-ns6kc
    @DilshanDilshan-ns6kcАй бұрын

    හැමදාම නයගැති 😢❤

  • @slg-zr8tm
    @slg-zr8tm6 ай бұрын

    oya karana wadenam supiriyi ayye, irida wenakam agili gana gana mamanam inne, thanks bro

  • @insight-nenasa

    @insight-nenasa

    6 ай бұрын

    ❤️

  • @amithawijewardana9191
    @amithawijewardana91916 ай бұрын

    සුපර්බ් ❤️

  • @user-tc5rc4qt8e
    @user-tc5rc4qt8e4 ай бұрын

    Supiri a

  • @user-yq4jo1xj8p
    @user-yq4jo1xj8pАй бұрын

    Godak mahansi una dawasak 1vir una apita

  • @tharidhudiss3921
    @tharidhudiss39215 ай бұрын

    නණස 🇱🇰❤️

  • @saduniwathsala
    @saduniwathsala6 ай бұрын

    අඩෝ මේක හෙන ඉක්මනට ඉවර වෙන එක හෙන අසාදාරණයි හොදේ

  • @saduniwathsala
    @saduniwathsala6 ай бұрын

    17:29 එල එල

  • @kavindujayaweera6293
    @kavindujayaweera62936 ай бұрын

    Nanasa Uncle 😀❤

  • @Dulantha_Wanninayake
    @Dulantha_Wanninayake6 ай бұрын

    Keep it up broo...Nice work.

  • @insight-nenasa

    @insight-nenasa

    6 ай бұрын

    Thanks ✌️

  • @braadentertainment1122
    @braadentertainment11226 ай бұрын

    ඇගයිමකට ලක් විය යුතුම යු ටුයුබ් චැනල් එකක්

  • @ndara-qi5zx
    @ndara-qi5zx6 ай бұрын

    😍

  • @e.a.t.anuradha6563
    @e.a.t.anuradha65632 ай бұрын

    👍👍👍👍👍

  • @alendon3775
    @alendon37756 ай бұрын

    පැහැදිලි කිරීම හොඳයි

  • @insight-nenasa

    @insight-nenasa

    6 ай бұрын

    ස්තුතියි

  • @sadharuwansumudu2745
    @sadharuwansumudu27456 ай бұрын

    👍👍❤️❤️

  • @Danush-travel
    @Danush-travel6 ай бұрын

    Great it's as always. Please concern the voice balancing. ❤

  • @prabathperera2516
    @prabathperera25166 ай бұрын

    ❤ our heroes

  • @badluck_4u96
    @badluck_4u966 ай бұрын

    ❤❤

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake20436 ай бұрын

    ❤❤❤

  • @dilkiperera7384
    @dilkiperera73845 ай бұрын

    🙏🏻🙏🏻

  • @samanthilakabanadara4788
    @samanthilakabanadara47886 ай бұрын

  • @Sheran...
    @Sheran...6 ай бұрын

    ❤️🇱🇰

  • @topreachuniversal195
    @topreachuniversal1954 ай бұрын

    ❤❤❤❤

  • @idekakumara5009
    @idekakumara50095 ай бұрын

    Sanjeewa නියමයි 🇱🇰 💗

  • @insight-nenasa

    @insight-nenasa

    5 ай бұрын

    ස්තුතියි. හැබැයි මම සංජීව නෙමෙයි, ධනංජය 😀

  • @rajithagalagoda959
    @rajithagalagoda9596 ай бұрын

    Request එකක් තියනව .... පුළුවන් නම් මේ සටන් පෙරමුණු වල හිටිය සොල්දාදුවන්වත් interview කරල මේ පැහැදිලිකිරීම ඇතුලෙම එයාලගෙ අත්දැකීමත් දාන්නකො. වීඩියෝ එකත් දික් වෙනව එතකොට . ත්‍රිවිධ හමුදාවට ජය❤❤

  • @Dercsshyer3451

    @Dercsshyer3451

    6 ай бұрын

    තිබ්බොත් හොදයි උනාට ඒක කියනවා වගේ කරන්න අමාරුයි නේද

  • @damithjdn

    @damithjdn

    6 ай бұрын

    නියම අදහසක්.......

  • @insight-nenasa

    @insight-nenasa

    6 ай бұрын

    අනිවාර්‍යයෙන්.

  • @gayanmadusanka5651

    @gayanmadusanka5651

    6 ай бұрын

    ඒවා වෙනම දාන්න මේකට මික්ස් කරාම එකම ධාරාවකට අපි concentrate වෙලා බලන කතාව යන එක ඉන්ටවීව් කෑලි නිසා කැඩිලා එපාවෙනවා.

  • @srilankanlibrary3263

    @srilankanlibrary3263

    6 ай бұрын

    @@insight-nenasa ප්‍රභාකරන්ගෙ අවසානය වෙච්ච කඩොලාන ප්‍රදේශයට ගිහින් වැඩ සටහනක් කරන්න

  • @khalidbuabbas5594
    @khalidbuabbas55945 ай бұрын

    මගෙ.මහත්තයා ත්..කිලාලි.හිටියෙ.මෙි.කටහඩ.ඉතිං.මටඉතාමත්.හුරු .පුරැදුයි .

  • @isurusriwardana2094
    @isurusriwardana20945 ай бұрын

    ❤❤❤❤❤

  • @samanthasampath5448
    @samanthasampath54485 ай бұрын

    🙏🙏🙏🙏

  • @user-yj3rp2gc7f
    @user-yj3rp2gc7f6 ай бұрын

    ❤❤❤❤🎉

  • @gayalinihinsa8562
    @gayalinihinsa8562Ай бұрын

    Atetaya matak wanakota godak asai dukai api widapu duka

  • @gihanhettiarachchi6387
    @gihanhettiarachchi63876 ай бұрын

    ❤❤❤❤❤❤

  • @AMHasitha
    @AMHasitha2 ай бұрын

    next vedio eka hoyanna amarui ban. next episode eke link eka share karannako

  • @ruwansampath1999
    @ruwansampath199910 күн бұрын

    🇱🇰

  • @kamalsiriwardana8135
    @kamalsiriwardana81356 ай бұрын

    කටහඬ පොඩ්ඩක් වෙනස් වෙලා ව්ගේ දැනෙන්නේ මට විතරද?

  • @princiann2544
    @princiann25446 ай бұрын

    🙏 🙏 🙏 🙏

  • @SiriwardhanaSaman-vw4qb
    @SiriwardhanaSaman-vw4qb6 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @jagathegodawattha5826
    @jagathegodawattha58265 ай бұрын

    දැනට දෙපාරක් බැලුව..

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake95626 ай бұрын

    1 st

  • @upulpriyantha2362
    @upulpriyantha23626 ай бұрын

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @user-fn2jv5ig5s
    @user-fn2jv5ig5s6 ай бұрын

    ❤❤❤❤❤❤Sri Lanka army

  • @shehangooneratne3350
    @shehangooneratne33506 ай бұрын

    As usual these videos should be telecast in the television ♥️

  • @nilangaherath8318
    @nilangaherath83186 ай бұрын

    Gammak ape ranaviru kollo tikata.❤❤ . kalakannii palakayo nisa mulinama galawanna tibba ltte unawa unwa poshanayabkarapu kalkainni desapaluwoi niladarinui ape kolonage jiwitha ganak nathi kara...Hari tirana gathathanam aurudu30 k yanakam udda karannaone ne

  • @gajathilangarathna1874
    @gajathilangarathna18746 ай бұрын

    වෙලාව මදි අනේ...45 විනාඩිවත්...

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn6 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe10246 ай бұрын

    Supiri soldiers la interview karanna..niyamai..location ekatama gihin karanna

  • @bebikade4108
    @bebikade41086 ай бұрын

    අම්මෝ ඇතියන්තම් මලපැනලා හිටියේ මේක දානකල් ඇ අර යුක්රේනය මගුලවල් දාන වෙලාවේ මේවට වෙලාව වෙන්කරනඩකෝ...❤❤❤❤😂😂😂

  • @insight-nenasa

    @insight-nenasa

    6 ай бұрын

    😎 තොරතුරු ලබාගැනීමේදී ප්‍රමාදයන් සිදුවෙනවා

  • @administratorshan

    @administratorshan

    6 ай бұрын

    Ow appa ukraine magul Tika gana video danna ona tharam Aya innawa ape yudde Gena thama hari Haman documentary natte

  • @leadthushan3916
    @leadthushan39166 ай бұрын

    Me series eka nwattanna nm epa sir please digtma continue krnna please❤

  • @insight-nenasa

    @insight-nenasa

    6 ай бұрын

    අනිවාර්‍යයෙන්, නවත්වන්නෙ නෑ

  • @user-yy8bx2so2d
    @user-yy8bx2so2d6 ай бұрын

    The great battle of Muhamale

  • @priyankaperera5010
    @priyankaperera50106 ай бұрын

    😮😮😮

  • @arunanishanthaperera6574
    @arunanishanthaperera657411 күн бұрын

    තාන්ඩිකුලම් යුද හමුදාවද කලා ...(.ජයසිකුරු )

  • @sugathalugolla4106
    @sugathalugolla41065 ай бұрын

    හදවතින් අපි යුධ බිමෙහි ඔබ තනිතලේ නැත කිසිදිනේ..

  • @sameeraupulkumara3896
    @sameeraupulkumara38966 ай бұрын

    2001 වගේ නාගදිපේ ගියා A9 open කල කාලයේ.කිලිනොචිිචියෙදි චෙක් පොයින්ටි එකෙදි කොටි කෙල්ලන්ව පොෙටා් ගත්ත කියල කැමරාවල රොල් සෙරම ගත්ත .කාලකන්නි කොටි

  • @chandanapradeep9535
    @chandanapradeep95356 ай бұрын

    සෑහෙන කාලයක් බලන් ඉන්න සිද්ද උනා😢

Келесі