වටකල කොටි 70කට වැඩේ දුන්න කමාන්ඩෝ උන්නච්චිය මවිල් කෙවිල් වෙන මෙහෙයුම | WANESA TV

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®
0777618418

Пікірлер: 522

  • @yurandeshaka5452
    @yurandeshaka54524 ай бұрын

    ලස්සනට, පැහැදිලිව මෙහෙයුම ගැන විස්තරය කළා. සංජීව, මොහු ආබාධිත වීමට පෙර කළ මෙහෙයුම් ගෙන්න. මම හිතනවා අනිත් අයිත් මේ ඉල්ලීමට එකග වෙයි.

  • @yohanshenusha4840
    @yohanshenusha48404 ай бұрын

    කාලෙකින් කමාන්ඩෝ එකක්❤ සුපිරියක්. වනැස කියන්නෙ ජනතා සම්මාන ලැබෙන්න ඔ්න හදවතේ නාලිකාවක්❤

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt4 ай бұрын

    මැචිි එක බල බලා හිටියේ එත් මෙි වැඩසටහන ඉට වඩා වැදගත් බංගලියන්ට කොයි වෙලාවෙිි ගහන්න බැරිද දිර්ඝායු වෙිවා ඔබතුමාන්ට ❤❤❤🎉

  • @hirushaashan5955

    @hirushaashan5955

    4 ай бұрын

    Attamai kathawa ❤

  • @NimalRathna-yd7nk

    @NimalRathna-yd7nk

    26 күн бұрын

  • @420SL
    @420SL4 ай бұрын

    ශ්‍රි ලංකා යුධ්ද හමුදාව මගේ ඇගේ ලේ වගේ. කමාන්ඩො එස් එෆ් බල නහර වගේ. හදවතින්ම ආදරෙයි. ආය යුද්දයක් ආවො මැරෙන්න උනත් එන කොල්ලො කෝ🤝

  • @ajithnishantha3719

    @ajithnishantha3719

    4 ай бұрын

    Enwa ekenma👍

  • @sanasu815

    @sanasu815

    4 ай бұрын

    danuth yuddayak thamay.rataberaganna wela thamay den thiyenne.

  • @user-vi5sc7sz1c

    @user-vi5sc7sz1c

    4 ай бұрын

    Enawa❤

  • @supunsilva8136

    @supunsilva8136

    3 ай бұрын

    Mage ammawa Bera ganna enawa yakoo api enawa

  • @chamodgamage1026

    @chamodgamage1026

    3 ай бұрын

    මම අදත් කියන්නේ ගෙදරට මම මොන තැනේ හිටියත් සේරම දාලා එනවා මම

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma12404 ай бұрын

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏

  • @sandun8441
    @sandun84414 ай бұрын

    නොහැක්කක් නොමැත ☠️.අපට නිදහස් රටක් සැදූ ඔබට දීර්ඝායු වීරයා 🙏 මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් කැපවුනු ඔබ වැනි වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏

  • @samanthasam3635
    @samanthasam36354 ай бұрын

    දැන් රටේ තියෙන තත්වය ගැන හිතෙන කොට එදා ඔයකල කැපකිරීම ගැන අපිට ආඩම්බරයි සහෝදරයා උන් හොරා කෑවා උබලා රටවෙනුවෙන් ජීවිතය දන් දුන්නා ආදරෙයි ❤❤❤

  • @Manjufdo-xb5dt
    @Manjufdo-xb5dt4 ай бұрын

    වෙනස ඔයාලට ගොඩාක් ස්තූති.....අපේ යුද විරුවන්ව අපිට දැක ගැනීමට අවස්ථාව ලබා දුන්නාට......ගොඩාක් ආදරෙයි අපේ රනවිරුවන්ට ජේසු පිහිටයි

  • @DinushaDissanayake-hm3pe
    @DinushaDissanayake-hm3pe4 ай бұрын

    අපේ ලොකු තාත්තා ගේ පුතා හිටියේ 09 SR 1994 වැලිඔය දී නැති උනා.හිටියා නම් සමහරවිට ඉන්නත් තිබ්බා,1996 මුලතිව් කෑම්ප් එකේ ප්‍රහාරයට අහුවෙන්නත් තිබ්බා❤❤❤😪😪

  • @manolivera4813
    @manolivera48134 ай бұрын

    චින්ත රූප මැවෙන සුළු තවත් එක් කොමාන්ඩෝ යුධ මතකයන් පෙළක්... ❤💐

  • @kumarahtpp2353
    @kumarahtpp23534 ай бұрын

    කාලෙකට පස්සෙ කොමාන්ඩෝ රණවිරු වෙක්😍එස් එෆ් බන්ඩාර මහතා ටත් සන්ජීව ඔබතුමා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 💖👍✌️💪💜️💐🇱🇰🙏

  • @herbatmendis6240
    @herbatmendis62404 ай бұрын

    කමාන්ඩෝ ගැම්මක්‌ කියන්න වචන නැ සහෝදරයා.. ජයවේවා 💪👍🇱🇰

  • @thisaramadu4060
    @thisaramadu40604 ай бұрын

    සුපිරි වැඩ්ඩෝ තමා ජය වේවා ❤️❤️

  • @Aragannai_Wikunanani
    @Aragannai_Wikunanani4 ай бұрын

    රටක් වටින මෙවැනි විරුවන් හට මේ සලකන ප්‍රමානය පිළිබද රවැසියන් ලෙස අපිට ඔබ‍ට සැහීමකට පත් වෙන්න පුලුවන්ද විරුවණනි ඔබ‍ට ජයෙන් ජයම වේවා

  • @asanivinsadi1392

    @asanivinsadi1392

    4 ай бұрын

    Ii8iii💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌✨️✨️😢✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕😊🐕🐕🐕🐕🐕🦮🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🦮🐕😢🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐱🐕🐕🦮🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕😢🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @asanivinsadi1392

    @asanivinsadi1392

    4 ай бұрын

    Ii8iiiiiiiiiiiiii8iiiiiiiiiiiiiiiiiiiiiiiiiii8iiiiiii8ioi8iiiiiiiiiiiiiiiiiiii8iiiiiiiiiiiiiiioiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii8iot🐱🐕🐕🐕🐕🐕🐕🐕✨️✨️✨️✨️✨️🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕✨️✨️✨️🎈✨️✨️😢🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍒🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌😅🍌🍌🍌🍌🍌🍌🍌🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕iiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiww🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🎈🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🐕🐕🐕✨️✨️✨️✨️✨️✨️✨️✨️🎮

  • @Navindush644

    @Navindush644

    4 ай бұрын

    @@asanivinsadi1392 mokekda ub

  • @IndikaIndika-vd6ci

    @IndikaIndika-vd6ci

    4 ай бұрын

    ආදරේ බංඩෝ නුබ කර සේවය සදා අමරනියයි නුබ විරැවෙක් යුද බිමට වගෙම ගමටත්❤❤❤❤❤❤❤

  • @maheshperera6695
    @maheshperera66954 ай бұрын

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @malkimadushika2027
    @malkimadushika20274 ай бұрын

    අපේ පැත්තේ විරයෙක්. දිර්ගායු වේවා.

  • @pm.kusuman6379

    @pm.kusuman6379

    4 ай бұрын

    මේ වීරයණ්ට ගොඩ මඩ ඉඩම් ක් ඉල්ලන තේණකින් දිය යුතුය්..

  • @kalharaweerasena9220
    @kalharaweerasena92204 ай бұрын

    කවුරු මොනවා මොන විදිහට කිව්වත් අපි මෙහෙම හරි ඉන්නේ උබලා හින්දා මචං ... respect 🙏🙏🙏🙏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma12404 ай бұрын

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @SavetheHeroes
    @SavetheHeroes4 ай бұрын

    මේ තමයි අපේ සිංහයෝ ❤❤❤❤❤

  • @shewonfdoz407
    @shewonfdoz4073 ай бұрын

    යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල

  • @chamilajayasingha3637
    @chamilajayasingha36374 ай бұрын

    අබාධිත විම අසරණ විමක් නෙවෙයි " 🙏🙏🙏 ඒ මානසික චින්තනය ❤

  • @sangeetharase9579
    @sangeetharase95794 ай бұрын

    සුපිරි voice එකක් නිවේදනය සදහා ගැලපෙන ගතියක් තියෙනව මේ අයිය ගෙ.

  • @Anushkamadu
    @Anushkamadu3 ай бұрын

    උත්තමාචාර බන්ඩා සර්... 🙏🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි දෙවි පිහිටයි .. ✨✨✨✨✨ අපේ තරු ❤️❤️❤️❤️🥺 ආදරෙයි

  • @Tharushi2003
    @Tharushi20034 ай бұрын

    ආසාවෙන් බලාගෙන ඉන්නෙ වීඩියෝ එකක් දානකම් ❤😊අපේ තාත්තාත් හමුදාවේ හිටියේ රිවිරැස,වඩමාරච්චි,ඔඩ්ඩුසුඩාන්,ජයසිකුරු හැම මෙහෙයුමකටම සහභාගි වෙලා තියෙනවා ❤️‍🩹

  • @chanaplace2891
    @chanaplace28914 ай бұрын

    යකෝ අපේ ගමේ කොල්ලෙක් ගැම්මක් තමයි 🙏🙏🙏

  • @chinthakaherath1223
    @chinthakaherath12234 ай бұрын

    අපේ රත්නසිරි අයියා......ගමේ ඉන්න ගමට වැඩදායි හිතහොද මනුසයෙක්,සන්ජිව මල්ලි මම ඔයාට ගොඩාක් කලින් කිවේ මෙ අයියා පිලිබදව...

  • @user-ee4mv3kw8v

    @user-ee4mv3kw8v

    4 ай бұрын

    කොහෙද මේ අයියා

  • @nimanthadunuvila4296
    @nimanthadunuvila42964 ай бұрын

    මේක දැන් නැතුවම බැරි program එකක් වෙලා..❤️❤️❤️

  • @SiriwardhanaSaman-vw4qb
    @SiriwardhanaSaman-vw4qb4 ай бұрын

    අදරෙයි . අපෙ නිදහස වෙනුවෙන් දිවි පිදු සියලු රනවිරැවා⁣න්ට නිවන් සුව අත් වෙවා . සංජීව අයියා ඔයටත් මෙිි වැඩසටහන් සදහා කැප වෙිින සියලු දෙන ට ත් තෙරැවන් සරණයි . ජය වෙවා . මම මෙ වනැස වැඩසටහන් බලන්නෙ මෙිි රනවිරැවා⁣න්⁣ගෙ වැඩසටහන් දන්නත් කලින් ඉදල . එද ඉදන් අද වෙනකමි ගෝඩක අදරෙන් අසවෙන් බලනවා .

  • @slunlimitedr2094
    @slunlimitedr20944 ай бұрын

    අදත් සුපිරියක් වීරයෙක්❤❤ රූප හිතේ මැවේන නියම කතාවක් ඔබට ජය💜️

  • @seanvictor736
    @seanvictor7364 ай бұрын

    ඔබතුමාට සියලු සැප සම්පත් සහිතව දීර්ඝායුෂ ලැබේවා🙏

  • @awrajanayaka2433
    @awrajanayaka24334 ай бұрын

    හරිම පැහැදිලියි කතාව. දුකයි මෙහෙම දකිද්දී 😢😢 හොඳටම ඉන්න ඕන අය තමයි මේ. Bs❤❤❤

  • @rajanganenehamuduruwo
    @rajanganenehamuduruwo4 ай бұрын

    ඔබතුමන් ඇතුලු රටට නය නැති සියලු විරුවන්ට නිරොගී සුවය දිර්ඝායුස ලෑබේවා🙏🙏🙏 ❤

  • @sisirasaman7199
    @sisirasaman71994 ай бұрын

    වෙනදා වගේම වනැස රසිකයා 👍👈👈👈👈👈👈

  • @chanakabandara2358
    @chanakabandara23584 ай бұрын

    හිතාගන්නවත් බෑ මේ වගේ වීරයෝ ගැන. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithperera255
    @ajithperera2554 ай бұрын

    වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @chanukapradeep3519
    @chanukapradeep35194 ай бұрын

    අපෙ ගම් ප්‍රදේශය විරයෙක්.සංජිව අය්යෙ❤🇱🇰🇱🇰🇱🇰

  • @brandoftheampara
    @brandoftheampara4 ай бұрын

    ඇත්තටම කැපකිරීම් කියන්නේ මොනාද කියලා තෙරෙන්නේ මේවා බැලුවාම. 🙏🙏

  • @NuwanDinesh-xh9lx
    @NuwanDinesh-xh9lx4 ай бұрын

    මිනූගේ තව එකක් දෙන්නකෝකෝකෝකෝකෝකෝ😊

  • @samanbandara9944
    @samanbandara99443 күн бұрын

    අපි ඔබ තුමන්ලාට සදා නයගැතියි❤ මෙයාලා ගැන අපේ දරුවන්ට කියලා දෙන්න සංජීව මහතා කරන සේවයද ඉතා වට්නවා

  • @manojkumara4232
    @manojkumara42324 ай бұрын

    තෙරුවන් සරණයි සියලු දෙව්‍ රැකවරණයි ජාතියේ ව්‍ රුවණි සදා අපි නයගැතියි ව්‍ රුවණි

  • @wsanjeewa
    @wsanjeewa4 ай бұрын

    හදවතේ රණවිරුවන් ❤❤

  • @taniyagarusingha4236
    @taniyagarusingha42364 ай бұрын

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @IndikaIndika-vd6ci
    @IndikaIndika-vd6ci4 ай бұрын

    මම හැම වැඩ සටහනක් බලන කෙනෙක් අයියේ ඔයා අපෙ විඑැවෝ හොයාගෙන යන එකම ඇති ඒ පින නුබට තියනවා ලබන බවයෙත් අයියෙ ලස්සන සැප ජිවිතයක් ❤❤❤නුබත් ලංකා ලක් මවගෙ විරැවෙක්❤❤❤❤❤

  • @user-yi7mc1zw6h
    @user-yi7mc1zw6h4 ай бұрын

    මෙ තමා අපෙ රවනා පරපුරෙ යක්ක සටන් කමින් ❤❤❤

  • @user-ho6qb5ex5n
    @user-ho6qb5ex5n4 ай бұрын

    අයියේ සෙට් එකක් ගෙනත් කරන්නකො ප්‍රෝග්‍රෑම් එක්ක..සෙට් එක්ක ඉන්නකොට මාර ගේමක් තියෙන්න.එයාලත් කැමති වෙයි පරණ සෙට් ඒක ආයේ එකතුවෙලා මතක අලුත් ක් කරන්න ❤❤

  • @TravelWithSam
    @TravelWithSam4 ай бұрын

    ඉතාලියේ disable කියන්නේ diversamente abile කියන එක.එකෙන් කියන්නේ වෙනත් විදිහකින් පුළුවන් කියන එක.අපේ රට රැක්කට බොහොමත්ම පිං ඔබතුමාට 🙏

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE18884 ай бұрын

    චිරං ජයතු විරුවාණනි 🙏💝 එදත් අදත් හෙටත් හදවතේ ඉහළම තැනක් ඔබ වෙනුවෙන් අප වෙන්කර හමාරයි 💝🙏

  • @samitharanasinghe4625
    @samitharanasinghe46254 ай бұрын

    වටිනා නිලධාරියෙක්. වටිනා අදහස් තියන.

  • @isurudilshan9567
    @isurudilshan95674 ай бұрын

    නයයි ඉතින් අපි ඔක්කොමලා... NNP දිනවලා වත් එ නය ගේවන්න උත්සහ කරමු සහෝදර වරුනි.... ❤️❤️❤️

  • @slsailing8811

    @slsailing8811

    4 ай бұрын

    😂😂😂

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf4 ай бұрын

    ❤❤🎉🎉🎉🎉 වේලාව මදි සංජීව අයියා

  • @k.a.rbandula7501
    @k.a.rbandula75014 ай бұрын

    පැහැදිලි කරදීම ඉතා විශිෂ්ටයි🙏🙏🙏👍👍

  • @dayanabishek8620
    @dayanabishek86203 ай бұрын

    ෆට්ට මොරාල් එකක් තියෙන සුපිරි වැඩ්ඩෙක් 🔥 තෙරුවන් සරණයි අයියෙ♥️

  • @travel_with_nethu
    @travel_with_nethu3 ай бұрын

    ❤❤❤❤අභීත වීරෝදාර රණවිරැවාණනී.....🙏🙏🙏❤️🇱🇰❤️නුඹට නීරෝගී සම්පත්තිය ලැබේවා.......❤❤❤🙏🙏🇱🇰🙏🙏

  • @sujeewajayalath7645
    @sujeewajayalath76454 ай бұрын

    වෛද්‍ය බලකායේ සේවය කළ විරුවෙකු සමගත් මෙවැනි වැඩ සටහනක් කරනවා නම් එය ඉතා වටිනවා...වෛද්‍ය බලකාය කියන්නේ යුද්ධයේදී නිහඩ සේවයක් මිල කළ නොහැකි සේවය ඉටු කළා...සමහර අය ජිවිත පුජා කළා...SF, commando wagema anith unit walath අතිශයින්ම දක්ෂ විරුවන් ඉන්නවා..SLNG, SLRC, wage unit wala pawa....❤❤❤

  • @user-eo9gl4ig3m
    @user-eo9gl4ig3m4 ай бұрын

    SF කොඩීගෙ අලුත් එකක් ඕනේ

  • @vishakaketawalage2933
    @vishakaketawalage29334 ай бұрын

    පළමු කමෙන්ටි එක මගෙන් අද ❤

  • @animallovers9971

    @animallovers9971

    4 ай бұрын

    තත්පර 35යි මම බලනකොට ඒත් මම පරක්කුයි 😢😢😢

  • @thusipadeep2246
    @thusipadeep22464 ай бұрын

    ආදරෙයි wanesa tv❤

  • @nipundeeneth2345
    @nipundeeneth23454 ай бұрын

    බුදුසරණයි සියලු රණවිරැවන්ට ❤🇱🇰🙏

  • @channelhub7618
    @channelhub76184 ай бұрын

    තුනුරුවන් සරනයි ඔබ තුමාට.❤️💪👑️

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya73464 ай бұрын

    සුපිරි වැඩ්ඩෝ තමයි ❤️❤️❤️👍

  • @danuprasad6451
    @danuprasad64514 ай бұрын

    Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @countryman_lk
    @countryman_lk4 ай бұрын

    නිදුක් නිරෝගි සුවය ඔබතුමාට සහ පවුලේ සැමට ලැබේවා රණවිරුවණෙනි! ❤🙏🙏🙏

  • @ravindranathbandara133
    @ravindranathbandara1334 ай бұрын

    වනැස බලලම ආයේ ගියා මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ර්‍ර්‍යේ. ඇත්තටම බලලා එද්දි මාරම ගැම්මක් ❤

  • @sunilpremalal6890
    @sunilpremalal68904 ай бұрын

    Great person who carried out his duty for the utmost safety of his motherland. Our Sincere Gratitude and Salute to S F BANDA.

  • @ranjeewadesilva210
    @ranjeewadesilva2104 ай бұрын

    ජයවේවා

  • @sameeraupulkumara3896
    @sameeraupulkumara38964 ай бұрын

    60 .70 80 ඉපදුනු දශකයේ සිංහයින්ගේ වැඩ රටට ජාතියට අුාදරය කල විරුවෝ.එදා දේශපාලුවනමිා තනිකරම නරි.

  • @pereranishan1
    @pereranishan12 ай бұрын

    Great brother, thank you for your service. God bless 🙏

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane31254 ай бұрын

    උත්තම පුජාවක් වේවා සියලුම රණවිරුවන් හටත් සංජිව අයියා ඔයාටත්...................

  • @PasinduRansika-fw3gb
    @PasinduRansika-fw3gb11 күн бұрын

    ආදරෙයි මාමේ අපි වෙනුවෙන් කරපු ඒ කැපවීම ට

  • @LIYANAGECHAMILE
    @LIYANAGECHAMILE4 ай бұрын

    අපි බලාගෙන හිටපු දෙයක්

  • @sadunsali1547
    @sadunsali15474 ай бұрын

    සියලුම වීරෝදාර රනවිරුවන්ට බුදු සරණයි..ජයවේවා🤘🤘🤘👍👍👍👌👌👌💪💪💪❤❤❤❤අලුතෙන් වීඩියෝ එකක් එනකන් බලාන් ඉන්නේ...

  • @kosalakrishantha9026
    @kosalakrishantha90264 ай бұрын

    දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි🙏

  • @sasmithasankalpa434
    @sasmithasankalpa4344 ай бұрын

    චිරං ජීවතු චිරං ජීවතු ... ආයුරඛ්ඛංතු ආවඩා.....🥺❤🙏

  • @prbodasampath3366
    @prbodasampath33664 ай бұрын

    සදා ණය ගැතියි රණවිරුවානනි 🙏🙏🙏

  • @user-jy2gf4yg2r
    @user-jy2gf4yg2r4 ай бұрын

    Wenasata jaya hamadama❤❤.me minisunta karana sadaranikaranayak..😊

  • @hashanjayawardana2793
    @hashanjayawardana27934 ай бұрын

    පවු අපේ වීරයෝ තමන්ගේ තරුණ කාලය අපි වෙනුවෙන් වැය කලා.ඔබට රට රැකි පිනෙන් අමා මහ නිවනටම හේතුවේවා! පුලුවන් අපේ මිනිස්සු උදව් කරන්න මෙතුමන්ලාට. ❤😢🙏

  • @user-bp4ei8wk5u
    @user-bp4ei8wk5u4 ай бұрын

    අදත් බැලුවා .ජය වේවා ..වනැස❤❤❤.🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @Kawodyarathnahewage8722
    @Kawodyarathnahewage87224 ай бұрын

    Api wenuwen thama mulu jeewithayama kapa karapu Ranawiruwanta hamadaamath aadarei❤🇱🇰 wanesatath hamadaama wage godak sthuthi❤

  • @pubudusaranga3479
    @pubudusaranga34793 ай бұрын

    මාරම වේදනාවක් දැනෙනවා 😓 නිදුක් නීරෝගිමත් වේවා ! අපි වෙනුවෙන් ජීවිතය කැපකලාට 🙏

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera69534 ай бұрын

    තවත් යක්ෂ පුතෙක් අපෙ ❤️❤️❤️❤️❤️💪💪💪💪💪 ආදරෙයි

  • @user-dj5gv6ns3s
    @user-dj5gv6ns3s2 ай бұрын

    Niyamaiiii aiyeeee...niyama veerawaru...adarei hamadama...jathika veerayo

  • @DarshanaNayanajith
    @DarshanaNayanajith4 ай бұрын

    බලපන් මිනිසුනේ අපේ රට අපිට බේරා දෙන්න මොවුන් මොනතරම් කැප කිරීමක් කරලද කියලා ..🙏🙏🙏

  • @rnproductions6240
    @rnproductions62404 ай бұрын

    ජය වේවා තෙරුවන් සරණයි ♥️ විරුවාණනි,සංජීව අයියෙ ඔයාටත් ජය වේවා ❤️‍🔥

  • @saddangalawasantha7943
    @saddangalawasantha79434 ай бұрын

    නිදුක් නිරෝගී දිවියක් ඔබතුමාට💗💗

  • @pathummaduwantha
    @pathummaduwantha4 ай бұрын

    අදත් සුපිරිම වැඩසටහනක් ❤❤

  • @prabhath7679
    @prabhath76793 ай бұрын

    හරිම ලස්සනයි කතාව. අහන් ඉන් ආසා විදිහට කියන්නෙ.

  • @susildharmathilaka9449
    @susildharmathilaka94494 ай бұрын

    හැමදාම වාගේ අපූරුයි ,suba පැතුම් ....

  • @IndikaIndika-bn4wx
    @IndikaIndika-bn4wx4 ай бұрын

    නියමයි නියමයි බුදුසරණ ❤❤❤🙏🙏🙏👍👍👍

  • @1nikojohnson
    @1nikojohnson4 ай бұрын

    මෙතුමාට නිදුක් නිරෝගී සුව වේවා ❤❤

  • @talkvithjana1350
    @talkvithjana13504 ай бұрын

    hakka aiyage ekak oni sanjeewa aiya ❤❤❤eya ape game inne supiri hadawath thiyna aiya kanek ❤❤❤

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne22763 ай бұрын

    🙏🙏🙏👍 මේ විරුවාගේ මුල් ක්‍රියාන්විත ටිකත් ආපහු අහමු...

  • @L.G.dayansameera
    @L.G.dayansameera4 ай бұрын

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @lahirudharshana2603
    @lahirudharshana26034 ай бұрын

    Yakku bolaw yakku... siyalu denama me deviyanta salakamu❤❤❤

  • @whiterabbit2196
    @whiterabbit21964 ай бұрын

    Budusaranai obta !!!! 🙏🏼🙏🏼

  • @ruchirashanaka9636
    @ruchirashanaka96364 ай бұрын

    දිර්ඝායු වෙිවා ඔබතුමාන්ට ❤🙏

  • @user-uw3nf8zb3y
    @user-uw3nf8zb3y3 ай бұрын

    තෙරුවන් සරනයි ❤

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe24984 ай бұрын

    දිර්ඝායු වෙිවා ඔබතුමාන්ට

  • @chanaplace2891
    @chanaplace28914 ай бұрын

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavishkadilshan1006
    @kavishkadilshan10064 ай бұрын

    Apa kollak...man anamaduwa..❤❤

  • @supunpiumal9381
    @supunpiumal93814 ай бұрын

    තෙරුවන් සරණයි !!.. ඔබට ❤❤

Келесі