විරු ලලිත් ජයසිංහ සර් සුසුම් හෙලුවේ මගේ අත්දෙක උඩ මහ කැලය මැද | දිගුදුර ලෙනින් කියයි | WANESA TV

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 1 400

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t2 жыл бұрын

    කර්නල් ලලිත් ජයසිංහ සර් බුදුන් දැක නිවන් දකින්න ඕනේ.. ජීවමාන දෙවියෙක් එතුමා. එතුමාගේ උතුම් බිරිදටත්, අහිංසක දියණියටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!

  • @mangalarajapaksha2215

    @mangalarajapaksha2215

    2 жыл бұрын

    මගේ බැජියි උපරිම කැපකිරීම් කරලා සර් අරගෙන ආවේ තම ජීවිතය අවදානම් නොතකා මට මතකයි උතුම් සෙන්පතියෙකු ඒවගෙ වටිනා නිලධාරීන් ඵකක් ඉන්න ලැබිමට ආඩම්බරයක් අපි ඉපදෙන භවයක ඔබතුමා ඉන්න ලැබෙනවා නිවන් සුව ලැබේවා උතුමාණි

  • @user-vo8ko6mm1t

    @user-vo8ko6mm1t

    2 жыл бұрын

    @@mangalarajapaksha2215 තෙරුවන් සරණයි ඔබතුමාට! රණවිරුවන් යනු මම දකින ජීවමාන දෙවිවරු!

  • @nissankanavaratne123

    @nissankanavaratne123

    2 жыл бұрын

    @@mangalarajapaksha2215 අය්යාගෙ කතාවක් කියන්න වනසට

  • @prasadkumara-xy1gm

    @prasadkumara-xy1gm

    Жыл бұрын

    එසේම වේවා ❤️❤️❤️❤️

  • @RandikaLakmal-sc3tx

    @RandikaLakmal-sc3tx

    Жыл бұрын

    28:35 😊😊😊

  • @janithishara1497
    @janithishara14972 жыл бұрын

    බයක් ගෑවිලාවත් නැති මූණු ඒ කතා විලාෂය තුල මාරම අභිමානයක් ඝාම්භීරත්වයක් තියනවා ❤️

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka52602 жыл бұрын

    අපිට ඇඩෙනවා ඇත්තටම😢😢😢😢, අද කෝටී සංඛ්‍යාත ජනතාවට නිදහසේ ජීවත් වෙන්නට, ඔබේ ජීවිතය දුන් #ලලිත් සර්,, ඔබ අමරණීය දෙවියෙක් වෙලා දෙව්ලොව සදාකල්ම වැඩ සිටිනවා සත්තයි..🙏🙏🙏..

  • @ypckumara9405
    @ypckumara94052 жыл бұрын

    පුළුවන් නම් කොබ්බෑකඩුව මහතා ගේ බිරිඳ , ලාෆීර් සර් ගේ බිරිඳ ,ලලිත් සර් ගේ බිරිඳ මේ තිදෙනාම එක වැඩ සටහනකට ගේන්න ඕනෑ අනිවාර්යයෙන්ම

  • @ajithpanawalage6402

    @ajithpanawalage6402

    11 ай бұрын

    විජය විමල රත්න⁣ සර්ගේ,ලකි අල්ගම සර්ගේ,ජානක පෙරේරා සර්ගේ ඇතුළු ව

  • @ajithpanawalage6402

    @ajithpanawalage6402

    11 ай бұрын

    රට ජාතිය වෙනුවෙන් ජිිවිතය අතහැර සේවය කල ඔයාටත් දිිගිි ආයුෂ ලැබේවා, දෙමාපියන් ඇතුළු පවුලේ සියලුම දෙනාට ජයවේවා

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u2 жыл бұрын

    අපේ ඇස් වලටත් කදුළු ආවා.වීරකර්නල් ලලිත් ජයසිංහ සෙන්පතියට නිවන් සුව ලැබේවා.

  • @prasadkumara-xy1gm

    @prasadkumara-xy1gm

    Жыл бұрын

    ❤❤🙏

  • @dinal_Nimnajith
    @dinal_Nimnajith2 жыл бұрын

    වීරයා මැරෙන්නෙ නෑ ❤️ යුද්ධය දියාරු කරන , රට පාවාදෙන කාලකන්නි මේවා බලන්න ඔනි 😥

  • @THARUx7300
    @THARUx73002 жыл бұрын

    අමාරුවෙන්ම අහන් ඉදපු කතාවක්.... වීරයන් මිය ගිය බිමක වීරයෙකු මිය ගිය සැටි අසා සිටියෙමි.... නැවත ඔහු ඒවිදැයි සිතුනද... මෙය චිත්‍රපටයක් නොවේ.......... නිවන් සුව !

  • @thilinaegodahewa3167

    @thilinaegodahewa3167

    2 жыл бұрын

    ❤️

  • @Cric12745

    @Cric12745

    2 жыл бұрын

    ❤️

  • @thilinajayasinha6686

    @thilinajayasinha6686

    2 жыл бұрын

    ❤️

  • @Imasha_Welivita

    @Imasha_Welivita

    Жыл бұрын

    😢hmm

  • @ruwandammika4275

    @ruwandammika4275

    10 ай бұрын

    😢😢😢

  • @nuwandanushka902
    @nuwandanushka9022 жыл бұрын

    ලලිත් ජයසිංහ රණවිරුවාට නිවන් සුව ඒ වගේම යුද්දෙ විකුනක් කන දේශපාලුවොන්ට හෙනම ගහපන් 🙏🙏🙏

  • @lasanthasuraweera6179

    @lasanthasuraweera6179

    Жыл бұрын

    මීට වඩා යුද්ධය කරානෙ අරුන් දෙන්න තුන්දෙනා

  • @naveensampath1799
    @naveensampath17992 жыл бұрын

    මගේ ජීවිතේ වීරයන්ගෙන් යිහලින්ම යින්න එක්කෙනක් තමයි කර්නල් ලලිත් ජයසින්හ මහා විරුවා 😍 🙏

  • @prashadmanjula2118
    @prashadmanjula21182 жыл бұрын

    මගේ ගම මහකච්චකොඩියට මෙහා තියන මාමඩුව කියන ගම... මෙම රණවිරුවා අපිවත් ආරක්ෂා කරල තියනව.. බුදු සරණයි. ඔබට. 🤝🙏❣

  • @sumidumaduranga2255

    @sumidumaduranga2255

    2 жыл бұрын

    මෙම රණවිරුවානන් අපේ ගම්පලාතෙ ..අපි ට ත් මුලු මහත් රටට ත් ලොකු අභිමානය ක් ඔබතුමා 🙏🙏💪💪💪❤❤❤

  • @lakshithajayathilaka3210

    @lakshithajayathilaka3210

    2 жыл бұрын

    තාමත් මාමඩුවෙද ඉන්නෙ?

  • @smsubasinghe3116

    @smsubasinghe3116

    2 жыл бұрын

    Good 👍

  • @user-fc3fv6ub1y
    @user-fc3fv6ub1y2 жыл бұрын

    අපේ sir ඇතුළු තවත් ගොඩක් රණවිරුවන් 3sf එකේ ඉන්නවා... අපි මත්වෙලා වගෙ හිටියේ මේ යෝධ මනුස්යෝ උදේ හවා දැකපු නිසා.... good luck sir...

  • @dahamtv8558
    @dahamtv85582 жыл бұрын

    හොඳ අවදානයකින් කතා කරනවා. හෙළි කළ යුතු දේවල් විතරයි හෙළි කරන්නෙ. නියම විරුවන් එහෙම තමයි. තෙරුවන් සරණයි ඔබතුමාට 🙏 ඒ වගේම වනැස tv සංජීව අයියටත්...

  • @gayashaninduwara6041
    @gayashaninduwara60412 жыл бұрын

    ගත ලෙයින් පොළව දිනු රණවිරුවෙක් දෙව් බබුන් පුදන හෙළ රටවැසියෙක් අමා මහා නිවන් සුව ලලිත් ජයසිංහ රණවිරුවානනි. ඔබ තුමාටත් දීර්ඝායු වේවා සර්💫🙏

  • @dulangaprabath7627
    @dulangaprabath76272 жыл бұрын

    කර්නල් ලලිත් ජයසිංහ සර් ගොඩක් ආසකරන විරුවෙක් ඒ වගේම කර්නල් ලෆීර් සර් නිවන් සුව ලැබේවා ශාපලත් යුද්ධයෙන් මිය ගිය සියලු විරුවන්ට 🙏🙏

  • @osandamadushan7314

    @osandamadushan7314

    2 жыл бұрын

    💓❤️

  • @aluthgeshayamali6155
    @aluthgeshayamali61552 жыл бұрын

    ලලිත් ජයසිංහ ..සොයුර නිවන දුර නොවේවා!ලලිත් ජයසිංහයන්ගේ ආදරනීය දියනිය...ඔබ විරැයෙකුගේ..ලේ වල මතකයයි..සුභ අනාගතයක් දෝනි .❤️

  • @janakakfn6049
    @janakakfn60492 жыл бұрын

    කුමාරසිංහ සතුටුයි මල්ලි ගේ ක්‍රියාන්විත විස්තරය ගැන ,ඒ වගේම අපේ බැදිම උබට මතකද ඒ දවස්වල , මම 2 SF දේශාප්‍රිය

  • @samankumarasinghe8605

    @samankumarasinghe8605

    2 жыл бұрын

    අනිවා මතකයි අපි ලගින්ම ඇසුරු කලා මතකයි ගොඩක් ස්තුතියි

  • @wikumthenuwara1594

    @wikumthenuwara1594

    2 жыл бұрын

    @@samankumarasinghe8605 👍

  • @chamodkrishan1432

    @chamodkrishan1432

    2 жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @pubudupiyumal2270

    @pubudupiyumal2270

    Жыл бұрын

    @@samankumarasinghe8605 Respect sir 🙏 🇱🇰❤☠

  • @priyanthasiriwardana1317

    @priyanthasiriwardana1317

    9 ай бұрын

    ​@@samankumarasinghe8605sir❤

  • @gihanudayajith3744
    @gihanudayajith37442 жыл бұрын

    රණවිරුවන්ගේ කතාවට ඉඩහසර ලබාදී එයට ගෞරවාන්විතව සවන්දීම සංජීව ඔබ සැබෑ මාධ්‍යවේදියෙකු බව මොනවට පසක් කරයි. සියලුම රණවිරුවන්ට ජයම වේවා. තෙරුවන් සරණයි.

  • @sachinkirilideniyage6992
    @sachinkirilideniyage69922 жыл бұрын

    Notification එක ආව ගමන් මෙතනට ආවේ.හැම වැඩසටහනක්ම මග නොහැර බලනවා.විරුවන්ගෙ මහ ගෙදර වනැස.ජය වේවා.❤️

  • @devinpaka321

    @devinpaka321

    2 жыл бұрын

    Hodatama dannuna

  • @devinpaka321

    @devinpaka321

    2 жыл бұрын

    Wenasa niyamai

  • @gishanidesilva7958
    @gishanidesilva79582 жыл бұрын

    හැමදාම බුදුන් වැදලා පින් අනුමෝදන් කරන වෙලාවට අමතක කරන්න එපා මියගිය සියලු විරුවන්ට පින් දෙන්න. ඒ හැම දෙනාම වටිනා මනුස්ස ජිවිතය පුජ කලේ අපි වෙනුවෙන්මයි. පපුව හිර උනා කතාව අහලා.ලලිත් ජයසිංහ විරුවාට නිවන් සුව ලැබේවා.

  • @nuwanliyanaarachchi65
    @nuwanliyanaarachchi653 ай бұрын

    මෙම විරුවන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට රැගෙන එනකොට මම හිටිය. ගොඩක්ම සංවේදී අවස්ථාවක්. සර්ගේ දේහය බාර දෙනකමි සියලුම දෙ මෙ ටීමි එක කලෙ කාටවත් අත තියන්න නොදී පුදුම බැදීමක්❤. මම වැඩ කලෙ MI.-17 හෙලිකොප්ටර බලඝණයෙ.

  • @ranjithkumara2989

    @ranjithkumara2989

    29 күн бұрын

    Mi 24 චොපර් දෙකක් යනවනේ වීඩියෝ එක බැලුවවිද්රෝ වෙලා එන්න හදනකොටනේ ටෙරාල ඇඹුෂ් කරන්නේ

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana98812 жыл бұрын

    අපි හුස්ම ගන්නේ මේ රණ විරැවන් නිසා.. අපි සදා ණය ගැති... ඔබට දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏🙏 පට්ට චැනල් එක අයියේ දිගටම කරගෙන යන්න 👌👌👌👌👌

  • @jayarathnajayarathna1802
    @jayarathnajayarathna18022 жыл бұрын

    හිත නතර වුනා ඒක තැනකදී.... ලලීත් සර්...ඔබට නීවන් සුව ලැබෙවා...

  • @srilankan_34
    @srilankan_342 жыл бұрын

    කකුල් kune වෙලා.. ම්හෙම කැපකිරීම් කරලා.. Sir නැති උන මේහුමේ පදක්කම වලංගු නහැ කියන්න තරම්.. උබලා නම් ම්හිපිට දෙවිවරුම තමා ❤❤🙏🙏

  • @isharalakmal5371
    @isharalakmal53712 жыл бұрын

    සංජීව අයියේ ඉතාමත් වටින සත්‍ය කතව අදයි දැන ගන්නේ.මහ කචිචකොඩිය අපේ ගම.අපේ ගෙවල් ගාවයි ඔය කෑම්ප් එක තිබුණේ .ජය සිංහ සර් උතුම් රන විරුවෙක්.අපි ජය සිංහ සර් දැකලා කතා කරලත් තියෙනවා.ඒත් ජය සිංහ සර් කියලා දැනන් උන්නේ නෑ.උතුම් විරුවෙක් .නිවන් සුව ලැබේවා .

  • @a.c.k.perera6681
    @a.c.k.perera66812 жыл бұрын

    කකුල් කුණු වෙනකන්, මහා වැස්සෙ තෙමීගෙන, කුසට අහරක් නැතිව, මරණය පෙනි පෙනී අපේ රට රකින්න, අපේ ජීවිත රකින්න, LTTE නරුමයින්ට උන්ගේ බෝඩරේදි එලොව පොල් පෙන්නපු අභීත රණවිරුවනි ආදරෙයි ඔබලාට හැමදාම🙏( සංජීව මල්ලි, පුළුවන්නම් මේ අය ළඟ තිබෙන මතක සටහන් ලෙස ගත්ත චායාරූප ටිකක් වැඩසටහන අතරේ පෙන්නන්න)

  • @dewanandathero9099

    @dewanandathero9099

    2 жыл бұрын

    api නොදන්නා ගොඩාක් වටිනා වැඩසටහනක් ගොඩාක් pinsidda වෙනවා teruwan saranai

  • @sewminiherath6420

    @sewminiherath6420

    2 жыл бұрын

    ඇත්තටම හරීම වට්න වැඩ සටහන ක්. සංජීව මල්ලී ගොඩාක් පිං. අපි වෙනූවෙන් දිවිදී යූද වැදූන විරුවානනෙ ඹබට ගොඩාක් ආදරෙයි.අද අපි මෙ පොළව මත නිදහසෙ හූස්ම ගන්නෙ විරුවාණනෙ නූඹලා නිසයි. අපෙ මෙ රටෙ වෙසෙන සියළු දෙනාම ඹබලාට සදා ණය ගැතියි. රට වෙනූවෙන් දිවිදුන් සෙන්පති ලලිත් ඇතුළු සියළුම වීරුවාණණෙ නිවන් සුව ලැබේවා. විරුවානනෙ ඹබට දීර්ඝ යුෂ ලැබෙනවා

  • @prasadkumara-xy1gm

    @prasadkumara-xy1gm

    Жыл бұрын

    අනිවාර්යයෙන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wndperera3751

    @wndperera3751

    Жыл бұрын

    කකුල් දෙකේ බූට් සපත්තු යන අතරතුර ගලවන්නෙම නැතුව ඇති.😢

  • @hasiWills1021
    @hasiWills10212 жыл бұрын

    ❤🙏 මේ සියලු විරුවන් නැත්නම් අපි අද ලේ පිපාසිත මරුවාගේ මකර කටේ. අවසන් සටන වනතුරු අපේ විරුවන්ට සහයොගය නොදුන් නායකත්වයන් ලෙස නොව අපේ විරුවන් කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබූ රාජ්‍ය නායකත්වයටත් බොහොම පින්. ඔබ නැත්නම් අදටත් අපි මේ ජය ලබන්නෙ නැත. ඒ සිහිවන වාරයක් පාසා ඔබට පින්.

  • @chamoddilanka5794
    @chamoddilanka57942 жыл бұрын

    මම අවිස්සාවේල්ලේ බෝඩ් වෙලා හිටියේ ලලිත් ජයසිංහ සර්ගේ වයිෆ්ගේ අක්කලගේ ගෙදර.. ගෙදර කිසිම කෙනෙක් දන්නේ නෑලු මෙතුමා මිය යනකන් මෙතුමාගේ ක්‍රියාන්විතය ගැන.. ගෙදරට කියලා තියෙන්නේ කෑම්ප් එකේ ගබඩාව භාරව ඉන්නේ කියලලු.. මෙතුමා මිය යන විට දුව අම්මගේ කුසේ මාස 5ක කලලයක්..

  • @roshanpawani
    @roshanpawani2 жыл бұрын

    අනාගතයේදී ඉපදෙන හයක් හතරක් නොදන්නා දරුවන්ට මේ හොඳ වැඩසටහන්..🙏මෙම වැඩසටහන් karana.. මහත්මාට සහ අපේ රණවිරුවන්ට ජය වේවා..😘😘😘😘

  • @thushansadeepa5957
    @thushansadeepa59572 жыл бұрын

    හිරු බැස යන මොහොතේ දී ත‍් හිරු නැග එන මොහොතේ දී ත‍් අපි ඔබලා සාදා සිහිපත් කරන්නෙමු ❤️☠️ sf

  • @sameerasilva6257
    @sameerasilva62572 жыл бұрын

    Wanesa වෙනස් කරන අපේ යුධ ඉතිහාසය ❤🙏❤🙏❤🙏❤🙏 බුදු සරණයි අද තමයි ඇත්තම කතාව ඇහුවේ ලලිත් ජයසිංහ වීරයාගේ

  • @dinushalakshan4474
    @dinushalakshan44742 жыл бұрын

    ලංකාවේ ඉතිහාසය පොත් වල ලියවෙන්න ඕනේ නම් තාමා මේවා😍 නිවන් සුව ලලිත් ජයසිංහ රණවිරුවානනී.

  • @ireshasewwandi500

    @ireshasewwandi500

    2 жыл бұрын

    සැබෑ විරුවන් නුබලාමය💐❤🙏

  • @isurumadushanka8002
    @isurumadushanka80022 жыл бұрын

    අවිස්සාවේල්ලේ සිංහයා 🙏🙏🙏ලලිත් සර් ඔබට අජරාමර නිවන් සුව පතනවා

  • @chathurangasandaruwan2991
    @chathurangasandaruwan29912 жыл бұрын

    ලලිත් ජයසිංහ සර් ඔබට අප ණයගැතී නිවන් සුව ලැබේවා...

  • @sampathvithanage7876
    @sampathvithanage78762 жыл бұрын

    සංජීව අයියේ නැවත වරක් ස්තූතී කරනවා ඔබ තුමාට.. අපගේ වීර රනවිරුවන්ට මේ කරන උපහාරට.... ඒ වගේම මගේ ඉල්ලීම ඉටු කිරීම පිලිබදව ඔබ තුමාට අනේක වාරයක් ස්තූතීවන්ත වෙමි. මේවගේ වටින වැඩ සටහන් ඉදිරියටම කරගෙන යන්න ....

  • @janithapriyankara2366

    @janithapriyankara2366

    2 жыл бұрын

    Munam gonek

  • @janithapriyankara2366

    @janithapriyankara2366

    2 жыл бұрын

    Gona

  • @janithapriyankara2366

    @janithapriyankara2366

    2 жыл бұрын

    Gona

  • @sampathvithanage7876

    @sampathvithanage7876

    2 жыл бұрын

    @@janithapriyankara2366 ඔබ තුමාගේ ජාතකය සහ බුද්දි මට්ටම මත හිදිමින් ඔබ තුමා මේ දේවල් දිහා බලනවා ඇති. මෙයත් තේරුම් ගැනීමට හැකිවේදෝ සැකයක් පවතී.

  • @shewonfdoz407

    @shewonfdoz407

    2 жыл бұрын

    @@janithapriyankara2366 ජාතියේ අවජතකයා

  • @chef3478
    @chef34782 жыл бұрын

    අදටත් අවිස්සාවේල්ල ඒ වීර රණවිරු ලලිත් ජයසිංහ සර්ගේ පිළිරුව ලගින් යනකොට නැගිටිනවා. 😭😭😭😭😭😭

  • @Immortal_Hunter

    @Immortal_Hunter

    2 жыл бұрын

    ඒ පිළිමය කොයි හරියෙද තියෙන්නෙ?

  • @chamilpriyankara1479

    @chamilpriyankara1479

    Жыл бұрын

    මමත්

  • @iyeshadilrukshi5305

    @iyeshadilrukshi5305

    6 ай бұрын

    @@Immortal_Hunter Infront of Avissawella Rest house (Enterce of Avissawella city)

  • @Immortal_Hunter

    @Immortal_Hunter

    6 ай бұрын

    Thanks, yes I've seen it before. did'nt knew who it was before.@@iyeshadilrukshi5305

  • @supunwithana

    @supunwithana

    6 ай бұрын

    ලලිත් ජයසිංහ මහතාගේ තිබුණ සුවිශේෂීත්වය මොකක්ද? ලොකු අදහසක් නෑ

  • @dineshpdc
    @dineshpdc2 жыл бұрын

    ඉතාම කාලෝචිත වැඩසටහන් පෙළක්. මුල අමතක කළ අපගේ සම හරක්ට අතීතය යළි මතක් කරදීමට දරන මේ සත්කාරය දිගින් දිගටම කිරීමට සියලු ශක්තිය ලැබේවා.අපේ මේ සැබෑ වීරයින් අමතක කර කාඩ්බෝඩ් වීරයින් පසුපස දුවන අපගේ යුද ඉතිහාසය නොදත් දෙදහස දශකයේ උපන් දු පුතුනට අපගේ සැබෑ විරුවන්ගේ කැපකිරීම් මෙවන් වැඩසටහන් මගින් දැනුවත් කිරීම මගින් ඔබතුමන්ලා මේ සිදුකරන්නේ ජාතික මෙහෙවරකි

  • @nalindanethmina7001
    @nalindanethmina70012 жыл бұрын

    මම හැම වැඩසටහනම බලනව.හොදට තේරුන දෙයක් තමයි.පැයේ වැඩසටහන් නියමයි.මෙම මෙහෙවරට ඔබට ස්තූති.🇱🇰❤️

  • @user-ur8ws2yq8e
    @user-ur8ws2yq8e2 жыл бұрын

    සංජීව අයියෙ ගොඩක් පින්..මට මේ චැනල් එක හම්බවෙන්නෙ සබ්ස්ක්‍රයිබ් පනස්දාහක්වත් නැති කාලෙ වගේ..අනිවාර්යයෙන් මිලියනේට යන චැනල් එකක්..හැම වීඩියෝ එකක්ම එකපාරකට වඩා බලලා ඇති..ජයෙන් ජය 🇱🇰

  • @nipundeeneth2345

    @nipundeeneth2345

    2 жыл бұрын

    Matat thma mathkai 44.3 sub kale thma mata hamba une ❤️

  • @ashenweerasinghe2736
    @ashenweerasinghe27362 жыл бұрын

    අපි අද මෙහෙම බයක් නැතිව ඉන්නේ ඔබලා නිසයි තෙරුවන් සරණයි සියලුම දෙනා නිවන් මග අවබෝධ කර ගනිත්වා

  • @sahan2338
    @sahan23382 жыл бұрын

    මහා කැලෑව මැද සර්ගේ හුස්ම ටික අරන් එන්න බැරි උනාට වෙඩ් වරුසාව මැද සර්ව දාලා අවේ නෑ 😥😥😥😥

  • @mangalikamanalika4074

    @mangalikamanalika4074

    9 ай бұрын

  • @krishanthapradeep1678
    @krishanthapradeep16782 жыл бұрын

    මම ඉංජිනියස් හිටියෙ.කට්ටිය එක එක යුනිට් ගැන වර්නනා කලාට මම ආම් එකෙ ඉදල දැක්ක පට්ට්ම යුනිට් එක තමයි sf එක.සිංහලෙන් කිව්වොත් උන් යක්කුම තමයි ඒක වචන වලට විස්තර කරන්න බෑ ඒවා අපේ අත් දැකීම් ❤️

  • @ranganamadhusanka8098

    @ranganamadhusanka8098

    2 жыл бұрын

    ආදරෙයි❤

  • @rathnayakapradeep5417

    @rathnayakapradeep5417

    2 жыл бұрын

    එහෙම වුණත් අනෙක් රෙජිමේන්තු අවතක්සේරු කරන්න එපා ....

  • @krishanthapradeep1678

    @krishanthapradeep1678

    2 жыл бұрын

    @@rathnayakapradeep5417 අවතක්සේරුවක් උනේ කාටද කොතනද මම එහෙම කියලා තියෙන්නේ

  • @sandun8441
    @sandun84412 жыл бұрын

    ආසාවෙන්ම බලාපොරොත්තුව හිටපු වීරයෙක්ගේ දස්කම් පෑ අවසන් කතාව.ලුතිතන් කර්නල් ලලිත් ජයසිංහ අභීත විරුවාණණි ඔබට අජරාමර නිවන් සුව අත්වේවා 🙏😥 රණවිරුවන් කිසිදා නොමියෙති ♥️🙏🙏♥️

  • @samanajithkarunadasa
    @samanajithkarunadasa7 ай бұрын

    යුද්දෙදි මිය ගිය සියලු රණවිරුවන්ට නිවන් සුව අත්වේවා 🙏🙏🙏🙏🙏

  • @roshanaindrajith5463
    @roshanaindrajith54632 жыл бұрын

    විහාර මහා දේව් පරපුරේ වීර මාතාවක් ඔබත්. වීර සෙන්පතියකු ගේ බිරිඳක් උනු. සින්හල ඉතිහාස පොතේ රන් අකුරින් ලිය වුනු. තෙරුවන් සරනයි ඔබට සහ දුවට. නිවන් සුව ලැබේවා අපගේ වීර සෙන්පතියාට.❤️❤️❤️🙏🙏🙏

  • @revkudawawepiyarathana2541
    @revkudawawepiyarathana25412 жыл бұрын

    වනැස නාලිකාව දිනෙන් දින දියුණු වේවා මේ වැඩසටහන මෙහෙයවන සංජීව මහතාටද තෙරුවනෙ දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා කරන කියන සියලු වැඩකටයුතු සාර්ථක වේවා

  • @gayanmitchel2068
    @gayanmitchel20682 жыл бұрын

    ලලිත් සර් හා අද කතාකරන රනවිරුවානනි ඔබේ කතාවා ඇහුවා මාරම දුකයි ඇහද්දි රට වෙනුවෙන් දිවිපුදපු කර්නල් ලලිත් සර්ට නිවන් සුව ලැබේවා . අද කතාකරන ඔබටත් රනවිරුවානනි තෙරුවන් සරණයි රට අපේ ජාතියක් බේරාගත් ඔබට සදා නයගැතියි සිංහලේ අද අපේ කෑගහන අයට මේවා බලලා හරි හිතට දෙයක් ගත්තොත් ඇති අපි අද මේ කකුල් දෙකෙන් කෑකෝ ගහගෙන ඉන්නේ උදාර රනවිරුවන් නිසා මන්නම් සදා නයගැතියි රනවිරුවන්ට අපේ . ලලිත් සර්ගේ හුස්ම වාතලයට මුසු වෙනවා කිව්වාහම මාරම දුකයි

  • @nimekaedirisinghe9126
    @nimekaedirisinghe91262 жыл бұрын

    ආත්මයක් ආත්මයක් පාසා පින් ලලිත් ජයසිංහ විරුවාණෙනි,

  • @user-tc3ms2rz3p
    @user-tc3ms2rz3p2 жыл бұрын

    ආත්ම ගානක් පිං පුරලා ලැබුන මනුස්ස ජීවිතය අප වෙනුවෙන්,රට ජාතිය ආගම වෙනුවෙන් අත් හැරපු මිනිස් දෙවිවරු❤🙏නිවන් සුව සියලු රණවිරුවන්ටම!!!🙏

  • @nalakaya350

    @nalakaya350

    2 жыл бұрын

    කරපු කියපු හැම දේටම පින් !

  • @dilkinadesha9575

    @dilkinadesha9575

    2 жыл бұрын

    🙏🙏

  • @n314

    @n314

    2 жыл бұрын

    YMB comments අතරින් දැකපු විශිෂ්ටතම comments එක

  • @user-tc3ms2rz3p

    @user-tc3ms2rz3p

    2 жыл бұрын

    @@n314 thank you 😊😇

  • @prasadkumara-xy1gm

    @prasadkumara-xy1gm

    Жыл бұрын

    ❤❤

  • @chamilaprabath5073
    @chamilaprabath50732 жыл бұрын

    ලලිත් ජයසිංහ රණවිරුවාගේ පවුලේ අයටත් ඔහු සමග කටයුතු කල කන්ඩාමටත් උපහාරයක්ම වේවා...

  • @user-us1vx4uk1v
    @user-us1vx4uk1v2 жыл бұрын

    සන්ජීව අයියේ ඇත්තටම උබ මාරම වටින එකෙක් ආදරෙයි

  • @viranchanura3834

    @viranchanura3834

    2 жыл бұрын

    නැත්නම් බන් දවස ගානේ දානකන් බලන් ඉන්නේ... From tokyo❤️✌🏽

  • @manuperera
    @manuperera2 жыл бұрын

    මගේ ලෝකේ නොමැකෙන වීරයෝ කර්නල් ලලිත් ජයසිංහ සර්, ජෙනරල් කොබ්බෑකඩුව සර් ♥️ නිවන් සුව ලැබේවා ඔබ දෙපලටම !

  • @Shihanmadusha
    @Shihanmadusha2 жыл бұрын

    කළුවර අවියක් වර්ෂාව ආශිර්වාදායක් 🙏🙏🙏😢 නිවන් සුව ලලිත් ජයසිංහ විරුවනි

  • @revkudawawepiyarathana2541
    @revkudawawepiyarathana25412 жыл бұрын

    සමන් කුමාර රණවිරුවාට මාගේ උත්තමාචාරය වේවා ඔහු කරන සියලු වැඩකටයුතු වැඩ කටයුතු සාර්ථක යැයි මා හදවතින් ප්‍රාර්ථනා කරමි.......

  • @sankamaheebandara1762
    @sankamaheebandara17622 жыл бұрын

    වැස්ස ආශිර්වාදයක් අදුර අවියක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishankavinduf
    @ishankavinduf2 жыл бұрын

    කර්නල් ලලිත් ජයසිංහ ගැන කමෙන්ට් වලින් හැමොම කතා කලාට මොහුත් විශිෂ්ට වීරයෙක්. මියගිය සගයා ආරක්ශා කරලා රැගෙන ආවා. මොහුගේ අත්දැකීමුත් තව හැහුවනම් ඔහුටත් ගෞරවයක්😍

  • @sunethchampaka
    @sunethchampaka2 жыл бұрын

    මේ වැඩසටහන මෙහය අයියාටත් අපේ විරෝදාර රණවිරුවෝ හැමෝටමත් ශ්‍රීලංකා පුරවැසියෝ හැටියට සදා ණය ගැතී තෙරුවන් සරණයි ඔබ සැමට 👏👏👏👏🙏🙏🙏🙏🙏🙏

  • @dulas4614
    @dulas46142 жыл бұрын

    මේ කතාව අහද්දි එතුම මිය යනව ඒ දේවල් මට හිතේ මැවෙන්න වගේ.ඇත්තටම කදුලු පිරැන.මම ගොඩාක්ම හමුදා මෙහෙයුම් ගැන පොඩි කාලෙ ඉදන්ම බලනව.මගේ ජීවිත කාලෙ හමුදා නිලධාරීන්ගෙ මුවින් වැඩිපුරම අහපු නම් අතලොස්සෙන් කෙනෙක් තමා කර්නල් ලලිත් ජයසිංහ කියන නම.ආයෙ කොයිතරම් වැඩ්ඩෙක් වෙන්න ඇතිද.ඒ වගේම මේ දේහදාරී ශරීරය දැක්කමම මෙතුමගෙ වැඩ ගැනත් හිතාගන්න පුලුවන්.ඇත්තටම පිදිය යුත්තන් අතර මොවුන් පිදිය යුතුමය

  • @sampathvithanage7876
    @sampathvithanage78762 жыл бұрын

    මම බැලුවේ මොකද පරක්කු කියලා සංජීව අයියාට ගොඩක් ස්තූතී ... අප හැමගේම වීරයා ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ මැතිතුමාගේ සගයෙක් එක්ක වැඩසටහනක් කරාට .... ලෙනින් රනවිරුවන්ටත් සියලුම රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය......

  • @sasindugeesara489
    @sasindugeesara4892 жыл бұрын

    හිරු සදු පවතින තුරු හුස්ම වැටෙන තුරු,රණවිරුවාණෙනි ඔබ කරන ලද කැපකිරීම සදා අමරණියයි..❤️❤️❤️

  • @pathumkarunarathna3738
    @pathumkarunarathna3738 Жыл бұрын

    මේ සර්ගේ මල්ලී..විංග් කමාන්ඩර් ලිලාන් ජයසිංහ සර්...එතුමත් ඉතාමත් හොද පුද්ගලයෙක් ..උදාර මනුෂ්‍ය ගති තිබෙන් ගුවන් හමුදා නිලධාරීයෙක්...ඉතා ආඩම්බරයි විංග් කමාන්ඩර් ලිලාන් ජයසිංහ සමග වසර 8ක් පමණ සේවය කිරීම පිලිබදව ..

  • @shanikadilrukshi1514
    @shanikadilrukshi15142 жыл бұрын

    හිතට ලොකු දුකක් දැනෙනවා මේකථාව අහන් ඉන්න කොට සදාානොමැකෙන වීරත්වය සහෝදර විරැවානාන්හට නිවන් සුව ලැබේවා 😪😪😪😪😪

  • @nuwansaranga1188
    @nuwansaranga11882 жыл бұрын

    දැන්නම් විඩියො එකක් එනකම් බලාගෙන ඉන්නේ...බුදු සරණයි හැමදාම මේ වගෙම වටින විඩීයො කරන්න ශාක්තිය ලැබෙවා❤️❤️

  • @pasindurandika9130
    @pasindurandika91302 жыл бұрын

    නම අහද්දි ඇඩෙනවා ආඩම්බරයි ලලිත් සර් අපේ ගමේ හැමදාම අවිස්සාවෙල්ලේ උඩ පරයි town එකටයි යන පර බෙදෙන තැන සිට් එකෙන් නැගිටලා යන එක පුරුදු උනේ ඒ ආඩම්බරයට 😰

  • @dilshikadilhani7025

    @dilshikadilhani7025

    6 ай бұрын

    අනිවාර්යයෙන් . අවිස්සාවේල්ල විතරක් නෙවේ එදා හැඩුවෙ. එදා දවසෙ තිබුන මූසල කම අදටත් මතකයි. ඒක කියමනට පමනක් සීමා උනේ නෑ. ලලිත් අය්යා අපේ රටටම සම්පතක් . කවදාවත් අමතක නොවෙන. විරුවෙක්. අපි ඇහෙන් දැක්ක. අපේ කාලෙ විරුවෙක්. ඒ වගෙම තමයි දැක්ක නොදන්නා මේ වගේතව කේ දෙනෙක් රහසේ හුස්ම නතර කරල ඇත්ද . අපේ නැන්ද අදටත් අතුරුදහන් උන අය්යා එන කල් බලන් ඉන්නව. එවන් විරුවන් කොතෙක් නම් මේ ලක් මවු තුරුලෙ නිදන්න ඇත්ද. නිවන් සුව ලැබේවා

  • @dimaltharushka4881

    @dimaltharushka4881

    5 ай бұрын

  • @sangama3201
    @sangama32012 жыл бұрын

    හැම වැඩසටහවක්ම බැලුවා සංජීව අයියා. ඒත් මේ වැඩසටහන ගොඩක් හිත රිදුනා. රට ජාතිය වෙනුවෙන් ජීවිතය පූජා කරපු හැම රණවිරුවෙක්ම ගෞරවයෙන් සිහිපත් කරමු.

  • @shehanwijerathne6434
    @shehanwijerathne64342 жыл бұрын

    කර්නල් ලලිත් ජයසිංහ සර් ඔබට අප සියලුම දේනාගේ උත්තමාචාරය 🙏🙏🙏

  • @srinathdesilva5577

    @srinathdesilva5577

    2 жыл бұрын

    Col.Lalith Jayasinghe Obata Niwan suwa labewa.

  • @chandimalakmal8433
    @chandimalakmal84332 жыл бұрын

    හැමදාම වගේම කියන්න තියෙන්නේ එකම දේම තමයි අපේ කොල්ලෝ දුක් විදලා බේරගත්තු රට මේ කාලකන්නි දේශපාලුවෝ විනාශ කරලා ඉවරයි .නිවන් සුව ලැබේවා වීරෝධාර රණවිරුවානනි..

  • @samithsuraweera5940
    @samithsuraweera59402 жыл бұрын

    ලලිත් ජයසිංහ විරුවානන් ඇතුලු අප වෙනුවෙන් දිවි පිදූ විරුවන්ට නිවන් සුව ලැබේවා.සියලු රනවිරුවන්ට නිදුක් නිරෝගී සුව අත් වේවා.බුදු සරනයි ❤️

  • @wimukthihashan5
    @wimukthihashan52 жыл бұрын

    අපි මොනවද ජීවීතේ අරන් තියන අවදානම් කියලා හිතනවා මේහෙම මිනිස්සු හිටපු පොලවක

  • @nimeshdesilva860
    @nimeshdesilva8602 жыл бұрын

    දිවි පිදූ සියලුම රනවිරුවන්ට නිවන්සුව ලැබේවා..!!!!🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha16634 ай бұрын

    ඇත්තටම මේ වීරයො එක්ක බලද්දී අපි නිකන් සිප්පි කෑලි, ඒත් යුද්දේ ගැන නොදත් 2000 පස්සේ චූ කෑලි මොනවා දැනගෙනද රැට්ටලා බැට්ටලා වීරයො කරන්නේ, මේ අපි වෙනුවෙන් නේද යුද්දේ කරේ,එහෙව් කාලකන්නි ජාතියකගේ සමහරක් උන්ට ඒ අතීතය අමතකයි,විශේෂයෙන් දේශපාලන හැත්තට ,ඔබ දීර්ඝායුෂ !!! ලලිත් වීරෝධාරා සෙන්පතියාට නිවන්සුව,සංජීව ඔබට ගොඩාක් පින් මේ වීරයෝ ගැන කෙලෙහිගුනයක් නැති උන්ට කියා දෙනවට ,

  • @prasannaellepola842
    @prasannaellepola8422 жыл бұрын

    පිස්සු හැදෙනවා මේවා අහනකාට. සාමාන්‍ය මනුස්සයෙකුට මේවගේ දේවල් කරන්න බැ. උපන් රටට නය නැති මිනිස්සු❤️❤️

  • @janithishara1497
    @janithishara14972 жыл бұрын

    වර්ථමාන ලාංකේය ඉතිහාසයතුල බිහිවූ විෂිඨතම ජේශ්ඨතම අභිමානනීයම වීරත්වය ලලිත් ජයසිංහ සර් ❤️❤️❤️❤️

  • @dineshgihan2069

    @dineshgihan2069

    2 жыл бұрын

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @ranushkaranathunga4547

    @ranushkaranathunga4547

    2 жыл бұрын

    Ii

  • @ranushkaranathunga4547

    @ranushkaranathunga4547

    2 жыл бұрын

    Iiiiiiiiii

  • @ranushkaranathunga4547

    @ranushkaranathunga4547

    2 жыл бұрын

    Iiiiiiiiii

  • @ranushkaranathunga4547

    @ranushkaranathunga4547

    2 жыл бұрын

    Ii

  • @chamindusandaruwan4978
    @chamindusandaruwan49782 жыл бұрын

    ඔබතුමාටත් ඔබතුමාගේ පවුලේ අයටත් දීර්ඝායුෂ ලැබේවා❤🙏❤️❤️❤️🙏🙏🙏

  • @sameeranuwan667
    @sameeranuwan6672 жыл бұрын

    අහන්න අකමැතිම කතාවක්. ආසම වීරයාගෙ සමුගැනීම😢 අදටත් කර්නල් ලලිත් ජයසිංහ මැරුණ කියලා හිතන්නෙ නෑ ඒ තරමටම අවුල්😒

  • @iresh1509
    @iresh15096 ай бұрын

    අදට යුද්ධය ඉවර වෙලා.සැහෙන කලක් ගිහින් මෙ විඩියෝ බලන්නේ 2024/01/09. මිට කලිනුත් බැලුවා යලි යලිත් බලන්නේ අපේ විරොදාර රණවිරුවන්ට උපහාරයක් ලේසට.මොහොතකට මම හිතුවේ මොවුන්ගේ හිතේ හයිය සාමාන්‍ය පිරිමි පුද්ගලයකුට සාමාන කරන්න බෑ.මිය ගිය රණවිරුවන් මතක් වෙද්දි .යුද වැදුණ සියලු රණවිරුවන් වෙනුවෙන් අදටත් පපුව කිරි ගැහෙනවා.අද මෙ රටේ රගන උන් දැක්කම ලැජ්ජායි .මෙවා බලද්දි රට ගැන කැක්කුමක් එනවා.2009 පස්සෙ උන්ට කියන්නේ බලපියවු මෙවා .අද කොල්ලෝ ඉන්නවා බයික් අරන් පාරේ හයියෙන් රගනවා.එහෙම උන් ලැජ්ජා වෙන්න ඔන.අපේ සමහර උන් මෙවා දන්නෑ.ලේ බිලා.නොකා නොබ්.මාස ගණන් මෙ සෙබලු දුක් වින්දේ. අම්මගෙන් බිපු කිරිවල ණය ගෙවන්න බැ කියනවා වගේ නුබලාටත් එ කරපු කැප කිරිමට ණය ගෙවන්න බැ.සාදා ණයගැති අපේ විරොදාර රණවිරුවන්ට .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalranjith7958
    @nimalranjith79582 жыл бұрын

    දනනමා ආචාර කරමි යුද විරුවානෙනි.❤❤❤

  • @elpitiyahiru9384

    @elpitiyahiru9384

    Жыл бұрын

    .yuba..jayakk..gahana...rajapaksa...bllo....mankolla..kawa... ranaveru.wanga... gartta...nate.kala....rata...bann.kolott...kala

  • @tharindulakshitha1017
    @tharindulakshitha10172 жыл бұрын

    මේ කතාවනම් අමතක වෙන් නෑ❤🔥❤🔥❤🔥

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi81392 жыл бұрын

    සංජිව අපිත් අත්වින්දා නිවන්සුව ලැබේවා විරෝධාර ලලිත් ජයසිංහ සෙන්පතිතුමාට... ස්තුතියි විරෝධාර රණවිරුවණනි ඔබටත්. ස්තුතියි සංජිව.

  • @thenukamobile
    @thenukamobile2 жыл бұрын

    Good job bro .. ඔබ කරන උතුම් සේවය අපි ඉතාමත් අගය කරනවා..දිගටම කරගෙන යන්න සහෝදරයා..

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    Thank you ❤️❤️❤️

  • @upalisriyananda4974

    @upalisriyananda4974

    2 жыл бұрын

    රට ජාතිය වෙනුවෙන් ජීවිතය පූජා කල, කර්නල් ලලිත් ජයසිංහ විරුවානනි,ඔබට නිවන් සුව...!!!කුමාරසිංහ විරුවානනි,රටට සුවිසල් මෙහෙවරක් කල ඔබලා වැනි විරුවන් ජාතියේ සැබෑ වීරවරයින් ය....

  • @kal869
    @kal8692 жыл бұрын

    අම්මෝ ඉදලා ඉදලා දුන්නා නේද සුපිරිම video එක, නියමයි

  • @chumindaranaweera353
    @chumindaranaweera3532 жыл бұрын

    උපන් බිමත්, වැදූ මවත් ස්වර්ග රාජ්‍යට වඩා උතුම් බව වටහා ගත් වීර සෙන්පතියානෙනි , ලක් මාතාවගෙන් සමුගෙන 13 වසරක් සපිරෙන අද දින ඔබව ගෞරව පූර්වකව සිහිපත් කරන්නෙමු.🙏

  • @elpitiyahiru9384

    @elpitiyahiru9384

    9 ай бұрын

    Visasa.balakaya.l.r.p.viruwan.kalaka Visasa.bala.kaya.saha.ahi.l.r.p..viruwan.saha.comando.ranaviriwan.kala.anata.affa.mana.kapa.vima.mata.hamudawa.

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi65792 жыл бұрын

    ලලිත් ජයසිංහ සර්ට අජරාමර නිවන් සුව ලැබෙිවා .ඒවගේ මේ කථාකල රණවිරුවාටත්බෙහෙවින් ස්තුතියි .ඔබවැනි නිර්භීත වීරෝධාර සෙබළුන්ගේ කැපවිම නිසයි අපේ රට නිදහස් රටක් බවට පත්වුණේ ඔබට මෙන්ම මේ වැඩසටහන කරන මහතාටත් බෙහෙවින්ම ස්තුතියි .ඔබ සැමට නිදුක් නීරෝගී සුව ලැබෙිවා !!තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @thusithasenanayake9985
    @thusithasenanayake9985 Жыл бұрын

    Lalith is a Warrior!!! While he was training in usa, I stayed at my house. Great person. Good heart. May the triple gem bless you all!!!!

  • @kosalapradeep5369
    @kosalapradeep53692 жыл бұрын

    ලලිත් ජයසිංහ විරුවාට නිවන් සුව ලැබේවා.

  • @manjuladaniel1654
    @manjuladaniel16542 жыл бұрын

    බොහෝම ඉස්තුය්හි අයියේ මේ මන් බලාපොරොත්තුම උන කතාව 🙏

  • @maytube6077
    @maytube60772 жыл бұрын

    අතීයේ අසා ඇති මහ යෝදයන් .මෙකල ඇස් වලින් දුටුවෙමු . නය ගෙවනු බැරිය මේ කප ගෙඋනත් 😘😘😘😘😘🥺🥺🥺🥺🥺

  • @chathura671
    @chathura6712 жыл бұрын

    අයියෙ adat වැඩසටහන සුපිරි ජයවේවා දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා

  • @urypassarabalangoda8637
    @urypassarabalangoda86372 жыл бұрын

    ශාපලත් යුද්ධයෙන් මිය ගිය සියලු විරුවන්ට නිවන් සුව ලැබේවා ,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @enishanthi119
    @enishanthi1192 жыл бұрын

    සදා ණයගැති රණවිරුවානණි ..මම ජිවත් වෙන්නේ අනුරාධපුර ...ළමයි පාසලට දාලා ගෙදරට වෙලා ඇඩු දවස් අනාන්තයි.....අනෙ රණවිරුවානණි ඔයාලාට ගොඩාක් ගොඩාක් ගොඩාක් පින් පින්...මිහිපිට දෙව්වරු ඔයලයි රණවිරුවානණි ...බුදු සරණයි ජය ශ්‍රී මහා බෝසම්දු පිහිටයි රණවිරුවනි .....නිදුක් නීරොගී සැපසම්පත් ලැබේවා රණවිරුවානණි ඔයාලාට සැවෝටම..

  • @sameensameendra9788

    @sameensameendra9788

    2 жыл бұрын

    ස්තුතියි..

  • @kasunchathuranga5344
    @kasunchathuranga5344 Жыл бұрын

    අපේ කාලේ යෝධයෝ...අමා මහ නිවන් සුව අත්වේවා ලලිත් විරුවාණෙනි ....

  • @dilandanushka6901
    @dilandanushka69012 жыл бұрын

    කර්නල් ලලිත් ජයසිංහ සර්... කොළඹ ලුම්බිණි විද්‍යාලයේ විශිෂ්ඨ ආදි ශිෂ්‍යයෙක් අප පාසලට විශාල ගෞරවයකි.. ..

  • @srilankannlgameingofficial347

    @srilankannlgameingofficial347

    2 жыл бұрын

    ❤️💛💚

  • @wanesatv
    @wanesatv2 жыл бұрын

    කර්නල් ලලිත් ජයසිංහ වීරෝධාර රණවිරුවා ගුවනින් රැගෙන ආ මෙහෙයුම අමල් සමන්ත යූට්‍ යුබ් නාලිකාව ඔස්සේ බලාපොරොත්තු වන්න... ස්තූතියි ❤️

  • @sahanchanuka6225

    @sahanchanuka6225

    2 жыл бұрын

    අඩේ වාව් ❤️🥺

  • @sandun8441

    @sandun8441

    2 жыл бұрын

    ස්තූතියි වනැසTV සංජීව ඔබට 🙏🙏🙏

  • @osandamadushan7314

    @osandamadushan7314

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @yesithwithanachchi9471

    @yesithwithanachchi9471

    2 жыл бұрын

    ♥️♥️♥️

  • @gihan.bandara

    @gihan.bandara

    2 жыл бұрын

    Link ekak danawada e mission eke.

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m2 жыл бұрын

    අමා මහ නිවන් සුව එතුමන්ට ලැබේවා....!!!

  • @dushanoshadha1509
    @dushanoshadha15092 жыл бұрын

    ශාපලත් යුද්ධයෙන් මිය ගිය සියලු විරුවන්ට නිවන් සුව ලැබේවා...🙏🙏

  • @sheshadilan4327
    @sheshadilan43272 жыл бұрын

    අපිට අහිමි උන විශිෂ්ට වීරයට නිවන් සුව ලැබේවා ...ඒ වගේම මෙවැනි ජීවමාන දෙවිවරුන්ට ඒ හඩ අවදි කරන්න ඉඩ ලබා දුන් වනැස ඔබට පිං...මෙවැනි නොකියවුනු කතා අතුරුදහන් උනු රණවිරුවෝ කොච්චර ඇද්ද...

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m2 жыл бұрын

    වනැස හැම ලාංකිකයෙක්ම බැලිය යුතු නාලිකාවක් ජය වේවා........!!!

  • @sanjeewarathnayaka4687
    @sanjeewarathnayaka46872 жыл бұрын

    කර්නල් ලලිත් ජයසිංහ විරුවානනි නිවන් සුව ඔබට 🙏🙏🙏🙏සියලු විරුවන්ට නිවන් සුව ලැබේවා 🙏🙏 සංජිව ඔබට ගොඩාක් ස්තූති මේ දේවල් ඉදිරිපත් කිරීම් කරනවට .

  • @namalpriyankara8844
    @namalpriyankara88442 жыл бұрын

    ඇස් වලට කදුලු ආවා මේ කතාව අහද්දින්...ඒ වගේම ආඩම්බරයි අපේ විරුවන් ගැන..බයේ හැන්ගුන් නෑ..මොකෙක් ඉස්සරහට ආවත් අපේ උන් යක්කු වගේ ..අද දේශපාලනය කරන හූ කියන නරින්ට මේවා බලන්න දුන්නනම් හරි..අපේ කොල්ලො රටට කොච්චර ආදරෙන් හිටියද..අපේ නිදහස වෙනුවෙන් ඒ විරුවා ජීවිතය දුන්නා..ඒ වගේ පුතුන් තව තවත් මේ රටේ පහල වේවා..ලලිත් ජයසිංහ විරුවානනි ඔබට නිවන් සුව..සදා නය ගැතියි අප සැවොම

  • @ramindaexpressline1981
    @ramindaexpressline19812 жыл бұрын

    හැමදාම upload කරන episode සියල්ලම එකක් නෑර නරබනවා . ඒත් මේක බැලුවම හිතට ලොකු දුකක් එක්ක ඇහැට 😥 ආවා. මේ රට ආරක්ෂා කරන්න කැපවුන විරුවන්ට අද ලැබෙන ගෞරවය ගොඩක්ම මදි . මතු පරපුරෙන් ගිලිහීයන මතකයන් නැවත මතු කොට පිදිය යුත්තන් පිදීමට මේ ගන්නවු වෑයම තව තවත් සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා සංජීව අයියේ ඔයාට 🙏🙏❤💐 බුදුසරණයි දෙවි පිහිටයි good luck

Келесі