No video

වරුණ කිරණ නාවික මෙහෙයුම ඇතුළු 2001 වසරේ හමුදා ක්‍රියාන්විත එකතුව | Sri Lanka Army | Sri Lanka Navy

කේ.පී. සහ තමිල් සෙල්වන්ගේ ඉලක්ක මඟහැරී යත්දී යුද්ධයත්, සාමයත් අතර මංමුළාව ගතවූ සමයක සිදුවූ අප්‍රකට සිදුවීම් එකතුව.
Subscribe: / @insight-nenasa
00:00 හැඳින්වීම
01:07 ඌණපූර්ණනයක්
01:45 වරුණ කිරණ නාවික විකුමන්
11:16 නාවික හමුදාපතිට සයුර නෞකාව එපා වෙයි
14:50 කේ.පී. සහ තමිල් සෙල්වන් ඉලක්ක මඟහැරී යාම
17:02 ලුතිනන් ලලිත් ජයසිංහගේ මුහුදු කොටි දඩයම
References:
Assignment Peace in the Name of the Motherland - L.M.H. Mendis
Diamond of the Silent Blue - Sri Lanka Navy 60th Anniversary Publication
The Situation Report Series on ‘The Sunday Times’ by Iqbal Athas
Music tracks used in this video:
------------------------------
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
------------------------------
------------------------------
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
------------------------------
------------------------------
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
------------------------------
------------------------------
Mystery by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/mystery-gosoundtrack
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
------------------------------
#army #navy #airforce

Пікірлер: 126

  • @shivonshivon7743
    @shivonshivon774311 ай бұрын

    ලුතිනන් කොමාන්ඩ් ට්.පී. හලාල්ඩ්න් කියන්නේ මගේ තාත්තා..... ❤

  • @tuwanputhrahallaldeen3910

    @tuwanputhrahallaldeen3910

    11 ай бұрын

    P465 යාත්‍රාව P474 යාත්‍රාව මගින් බේරා ගැනීම සහ MV Pride Of South බෙරාගැනීම සදහනක් නැහැ කනගාටුදායකයි ඒත් හොද උත්සාහයක් ආදරෙයි ❤

  • @insight-nenasa

    @insight-nenasa

    11 ай бұрын

    මෙන්න MV Pride of South නෞකාව බේරා ගැනීමේ සම්පූර්ණ විස්තරය kzread.info/dash/bejne/qIunpseAY5CamKw.htmlsi=wNr3vQhmyiFcwR_S

  • @harshanihewage1481

    @harshanihewage1481

    6 ай бұрын

    මගේ මහත්තයා යුද්ධ හමුදාවේ ආබාධිත සෙබළෙක්

  • @iroshwijayarathna4131

    @iroshwijayarathna4131

    2 ай бұрын

    මම නාවික හමුදාවේ වසර 22 ක්‌ සේවය කලා 2018 විශ්‍රාම ගියෙ. හලාල්ඩින් sir කොල්ලන්ට හරිම ආදරේ, කරුණාවන්ත නිහතමානී හදවතක් ඇති නිරධාරියෙක් ❤️

  • @thejunior7466

    @thejunior7466

    Ай бұрын

    ❤❤❤

  • @Klakshanimadushikakalans-bq4of
    @Klakshanimadushikakalans-bq4of11 ай бұрын

    """ සදා නොමැකෙන විරයා""" ලලිත් ජයසිංහ. අවිස්සාවේල්ලේ අපිට ආඩම්බරයි ♥️♥️♥️♥️♥️

  • @gdmax38
    @gdmax3811 ай бұрын

    ලලිත් සර් අපේ ස්කෝලේ ❤❤❤❤...ලුම්බිනි යේ .....එතුමාව මතක් වීම පිනිස එතුමාගේ ඇතුලු හමුදා නිලධාරින් මතක් වීමට ලුම්බිනිය තුව ස්මාරකයක් ද සාදා ඇත....❤😢

  • @wajiraherath908

    @wajiraherath908

    11 ай бұрын

    නියමයි ...

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya734611 ай бұрын

    හදවතේ වීරයා,, ""ලලිත් ජයසිංහ""

  • @gihanmadusanka2207
    @gihanmadusanka220711 ай бұрын

    මෙ කියන නාවික හමුදා නිලධාරින් වර්තමානයෙ නාව්ක හමුදාවෙ ඉහලටම ඇවිත්, කොටින්ම කුලරත්න සර් අද නේවි එකෙම දෙවනියා❤

  • @ypckumara9405
    @ypckumara940511 ай бұрын

    සියලුම රණවිරුවන් සදා අමරණීයයි ❤❤❤❤

  • @trendinggossip-x2f
    @trendinggossip-x2f11 ай бұрын

    අපි වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට උතමාචාරය.🙏🙏

  • @chandanapradeep9535
    @chandanapradeep953511 ай бұрын

    Colonel ජයසිංහ මියගිය දින General ෆොන්සේකා මහතා දින තුනක් shock වුණා කියලා ජයසිංහ මහතාගේ මව කියලා තිබුණා. එපමණ අතිශය වැදගත් නිර්භීත wiruwek තමයි ඔහු. නිවන් සුව අභීත විරුවානෙනි..

  • @dineshgunawardana4906

    @dineshgunawardana4906

    11 ай бұрын

    Ubata kiwada fonseka?😂😂

  • @freeminds6365

    @freeminds6365

    11 ай бұрын

    ​@@dineshgunawardana4906ඒ කතාව ඇත්ත .මාත් ඒක ඇහුවා ජයසිංහගෙ අම්මා තමයි ඒක ප්‍රෝග්‍රෑම් එකක කිවුවෙ .නලින් රාජපක්ෂ චැනල් එකෙ තියෙනවා

  • @amilajanaka6008

    @amilajanaka6008

    11 ай бұрын

    ​@@dineshgunawardana4906ඔහු ඇයි ජයසිංහ සර්ගෙ අම්මා කියන්නේ එක fonseka සර් ගොඩක් දුක් වුණා කියලා

  • @UCAECLFHarsha

    @UCAECLFHarsha

    10 ай бұрын

    ​@@dineshgunawardana4906kauda pako uba. Sir gana monda danne to.

  • @tharindupieris4720

    @tharindupieris4720

    7 ай бұрын

  • @mapkumara2121
    @mapkumara212111 ай бұрын

    ස්තුතිය හොඳ වැඩ සටහනක්

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake204311 ай бұрын

    නොමියෙන මිනිස්සු❤❤❤

  • @lakshithajayathilaka3210
    @lakshithajayathilaka321011 ай бұрын

    මේ සටන් විරාම ගිවිසුමට කලින් long range oparation වල lt. Colonel ජයසිංහ ගැන කතා කරාට මේවා lead කරේ වෙන කෙනෙක්. Lt. Colonel ජයසිංහ කියන්නෙ ඒ කාලෙ team එකේ හිටපු ආදුනික නිලධාරියෙක්.

  • @onlineyoutube1114

    @onlineyoutube1114

    11 ай бұрын

    Kawda

  • @lakshithajayathilaka3210

    @lakshithajayathilaka3210

    11 ай бұрын

    @@onlineyoutube1114 එහෙම හැම එකේම නම දන්නෙ නෑ. ශංකර් මැරුණු oparation එකේ ගියපු team එකේ කෙනෙක් කියන්නෙ ඒ team එක lead කරලා තියෙන්නෙ ආනන්ද කියලා senior කෝප්රල් කෙනෙක්. ගාංගෙයි අමරන් මැරුණු එකට lt. Colonel ජයසිංහ join වෙලා තියෙන්නෙ අන්තිම මොහොතෙ " මමත් එන්නද ? " කියලා අහලා. ඊට පස්සෙ එක්කෙනෙක් remove කරලා තමයි lt.Colonel ජයසිංහ ව අරගෙන තියෙන්නෙ.

  • @kal869

    @kal869

    11 ай бұрын

    නෑ ලලිත් ජයසිංහ සර් තමයි ශංකර්ගේ operation එක ලීඩ් කලේ , දැන්නේ නැති මගුල් කියවන්න එපා බොරුවට . බොරුනම් ගිහින් බලන්න වනැස චැනල් එකේ දිගු දුර විහිදුම් බලකාය නිර්මානය කරපු රාජ් විජේසිරිගේ වීඩ්‍යෝ එකේ එයාම කියනවා ඒක ලීඩ් කලේ ලලිත් ජයසිංහ කියලා . ආනන්ද ලීඩ් කලා කියලා ඔයා කියන්නේ , ලලිත් ජයසිංහ ගේ ටීම් එකේ හිටපු වස්කෝ ගේ වීඩියෝ එකේ කතාවක් ඔයා වැරදියට වටහා ගෙන . එතන කියන්නේ ආනන්ද ජ්‍යෙෂ්ඨයෙක් විදිහට lrrp එකට මොරාල් එකක් දුන්නා කියලා විතරයි . ලුතිනන් කෙනෙක් team එකක යද්දී මොන ලෝකෙද senior coprol කෙනෙක් ඒක ලීඩ් කරන්නේ . ඔය operation දෙකටම ගිය කන්ඩායම් දෙකම මෙහෙයෙව්වේ ලලිත් ජයසිංහ ගේ නායකත්වයෙන් .

  • @lakshithajayathilaka3210

    @lakshithajayathilaka3210

    11 ай бұрын

    @@kal869 දැන් මම පිලිගන්න ඕන team member කියන එකද අනිත් අය කියන එකද?

  • @kal869

    @kal869

    11 ай бұрын

    @@lakshithajayathilaka3210 ඔයා පිලිගන්න ඒ operation එක plan කරපු LRRP එකේ නිර්මාතෲ කියපු එක . එයා තමයි operation එක plan කලේ . ගිහින් බලන්න වනැස චැනල් එකේ කර්නල් රාජ් විජේසිරි ගේ වීඩියෝ එක .

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara384211 ай бұрын

    නොදන්නා කරුණු ගොඩක් දැන ගත්තා.. බොහොම ස්තූතියි..❤

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi698011 ай бұрын

    ඔය දවස්වල අපේ CR කෑම්ප් එකට ගහන්න ආපූ 14කට අපි ගැහුවා යාල කැලේදී.. ඒ දවස් රනිල් සාමේ අත්සන් කරලා තිබ්බේ..

  • @kavinuwijesooriya878
    @kavinuwijesooriya87811 ай бұрын

    Waiting for battle for BIA!!!😎 Keep it up!!💙

  • @RamithD
    @RamithD11 ай бұрын

    Perfect content 👍👍

  • @ojiperera6117
    @ojiperera611711 ай бұрын

    කටුනායක ගුවන් ප්‍රහාරය ගැන සදහන් කරනවිට රටෙිි ආර්ථිකය තත්වය ද පහැදිලි කරන්න .

  • @wasanaboxing
    @wasanaboxing11 ай бұрын

    Great ❤

  • @ureshanidamayanthiwuuuqihw3966
    @ureshanidamayanthiwuuuqihw396611 ай бұрын

    Ratawata Ranpawura🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥lilth sir our proud navyyy

  • @pawanthamahesh8463
    @pawanthamahesh846311 ай бұрын

    Aluth video ekk danakn hemadam bln inne 🎉❤

  • @alokachandrasiri3146
    @alokachandrasiri314611 ай бұрын

    Kolonnawa fuel stock ekata attack karapu eke ganath video ekak danne

  • @mightymachinesclips
    @mightymachinesclips11 ай бұрын

    patta dana. notification eka dakka gaman freeze wenawa video eka balanawa

  • @janakapreadip9656
    @janakapreadip965611 ай бұрын

    Hoda pahadelewa keremak sir

  • @kavindu94759
    @kavindu9475911 ай бұрын

    👍🔥

  • @kandeupul9414
    @kandeupul941411 ай бұрын

    🙏❤🙏

  • @surangaranaweera3034
    @surangaranaweera303411 ай бұрын

    ත්‍රිව්ද හමුදාවම එක් කරෙ මහින්ද... සැලසුම් හැමදාම දුර්වලයි

  • @onlineyoutube1114

    @onlineyoutube1114

    11 ай бұрын

    Mahinda kora..mahinda ba ba kiyaddi jvp eka bala kare..ithihase smtk krnd epa..e wagema fonsekatath gaurawe ynw..

  • @surangaranaweera3034

    @surangaranaweera3034

    11 ай бұрын

    @@onlineyoutube1114 ජ්ව්පි එකද මුලතිව් අලිමන්කඩ පුනරින් මරුසිකුරු කෙර්ව්වෙත්...😜

  • @user-ql4tn2wo8o

    @user-ql4tn2wo8o

    11 ай бұрын

    😂

  • @pubudupiyumal2270

    @pubudupiyumal2270

    10 ай бұрын

    ​@@onlineyoutube1114jvp baiyo karaa paka 🖕🤣

  • @nimeshagunasekara7811
    @nimeshagunasekara781111 ай бұрын

    Superrb

  • @asangamayadunna2165
    @asangamayadunna216511 ай бұрын

    ❤❤

  • @m1976nuw
    @m1976nuw11 ай бұрын

    ❤❤❤❤❤

  • @kasunkarunarathna878
    @kasunkarunarathna87811 ай бұрын

    👍👍👍❤️

  • @KALINDU01
    @KALINDU0111 ай бұрын

    ගුවන් හමුදා සහය ගන්න තිබිබ නමි සුටුස් ගාලා ඉවරයි.ඇයි එහෙම නොකරේ.🤔🤔🤔

  • @krishnagayashan1907
    @krishnagayashan190711 ай бұрын

    😍

  • @gayannusanga43
    @gayannusanga4311 ай бұрын

    mama army a unata navy ekata hisa nama achara karanawa apiwa parissamin niwadu yanna katauthu kalata🙏🙏🙏🙏🙏🙏

  • @insight-nenasa

    @insight-nenasa

    11 ай бұрын

    එපමණක්ද? කොටි ආයුධ නෞකා විනාශ කළ එක

  • @gayannusanga43

    @gayannusanga43

    11 ай бұрын

    Aniwa rata wata badi ranwata adarey

  • @nimeshagunasekara7811
    @nimeshagunasekara781111 ай бұрын

  • @DHWCricket
    @DHWCricket11 ай бұрын

    Me wani wiruwan thawath ona tharam ounge වැඩසටහනක් karanna

  • @Mudhunters90
    @Mudhunters9011 ай бұрын

    ❤❤❤❤🇱🇰🇱🇰

  • @asithabandara1617
    @asithabandara161711 ай бұрын

    ❤️❤️❤️🦁👍🙏

  • @user-dx8pr5jc5v
    @user-dx8pr5jc5v11 ай бұрын

    කෆීර් යවන්න තිබුන නේද 🤔 ඒ කාලෙදි එච්චර නිවැරදි ඉලක්ක ගන්න තරම් දක්ශ නැද්ද 🤔

  • @indikakumara8450
    @indikakumara84509 ай бұрын

    4 th iilam war eka danna

  • @PRASADFOODHUNTER
    @PRASADFOODHUNTER4 ай бұрын

    Navy එක මාරකැපවිමක් කලේ jetliner එකේ සැහෙන වාරයක් ගිහිල්ලා ඇති airforce navy එකට එ නිසි.ගෙෘරවය ලැබුනේ.නැහැ වගේ මට දැනෙන්නේ

  • @priyankaperera5010
    @priyankaperera501011 ай бұрын

    😮😮😮

  • @dilrukshijayalath877
    @dilrukshijayalath87711 ай бұрын

    Ohuge mithrayin koheda inne

  • @nobody8630
    @nobody863011 ай бұрын

    Wer is KP now ?

  • @chathurangagunarathne9231
    @chathurangagunarathne9231Ай бұрын

    Sandagiri kiyanne gon pamkayek😮

  • @DilanHasitha-u9w
    @DilanHasitha-u9wАй бұрын

    Mm . K

  • @thisararukshan5952
    @thisararukshan595211 ай бұрын

    කො තාම අර video එක ගෙනාවෙ නෑනෙ 😢😢💔

  • @insight-nenasa

    @insight-nenasa

    11 ай бұрын

    කොයි එකද?

  • @thisararukshan5952

    @thisararukshan5952

    11 ай бұрын

    වර්ථමාන යුද ශක්තිය පිලිබදව

  • @kalana3655
    @kalana365511 ай бұрын

    Wasantha karannagoda mahata genat wistra one

  • @insight-nenasa

    @insight-nenasa

    11 ай бұрын

    අනිවාර්‍යයෙන්

  • @dr.mrsshyamaleegunathilaka1909

    @dr.mrsshyamaleegunathilaka1909

    11 ай бұрын

    Please do videos about admiral karamnagoda and air Marshall pathirana.

  • @RasalSR
    @RasalSR11 ай бұрын

    11:17 ගුවන් හමුදා සහය ඉල්ලන්න තිබුනා නේද😶

  • @insight-nenasa

    @insight-nenasa

    11 ай бұрын

    ගුවන් හමුදාවට දුර වැඩිවුණා වෙන්න පුළුවන්. අනිත් එක කාලගුණය අයහපත් වෙලාවක උඩුගුවනෙ සිට ඉලක්ක ගැනීමේ හැකියාවක් නැහැ. මොකද වළාකුළු වලින් නිරීක්ෂණය අවහිර වන නිසා.

  • @kavindu94759

    @kavindu94759

    11 ай бұрын

    අපිට එච්චර දියුණු ජෙට් යනා නැනේ. හොද ජෙට් යනා තිබ්බනම් නැනස එකෙන් උඩ කමෙන්ට් කරලා දලා තියෙන හෙතු ටික එවට එච්චර අදාල නැනේ

  • @RasalSR

    @RasalSR

    11 ай бұрын

    @@kavindu94759 ඔව් නේහ්...👍👌

  • @RasalSR

    @RasalSR

    11 ай бұрын

    @@insight-nenasa 👌👍

  • @PraveenZV

    @PraveenZV

    11 ай бұрын

    ​@@kavindu94759eka thma

  • @janithdias6128
    @janithdias61287 ай бұрын

    obe voice eka keseda develop karagaththe ? Media job ekak karada ?

  • @insight-nenasa

    @insight-nenasa

    7 ай бұрын

    මම වෘතියෙන් ගුවන් යානා ඉංජිනේරුවෙක්. Voice එක නම් ඉතිං සහජය සහ ස්වයං පුහුණ්ව තමයි 😀

  • @PasinduSeneviratne
    @PasinduSeneviratne5 ай бұрын

    ජාතික වීරයන්ගෙ ලිස්ට් එක අප්ඩේට් කරන්න කාලෙ හරි කියලයි මට නම් හිතෙන්නෙ. මේ නම් ස්කෝල වල උගන්නන්න ඕනෙ. සර්!

  • @PasinduDilhara-mr8pb
    @PasinduDilhara-mr8pb11 ай бұрын

    ලොකු නැවක් ගැඹුරු මුහුදේ නැංගුරම් දාලා පොඩි බෝට්ටු වලින් ඒකේ තියෙන ආයුධ ගොඩබිමට ගේනවා කියලා බුද්ධි අංශ තොරතුරක් ලැබුණාම නාවික හමුදාවේ ප්‍රහාරක යාත්‍රා දෙකක් යැව්වා කිව්වනේ ඒ නැව විනාශ කරන්න ඒත් ඒ යාත්‍රා දෙකට වේගය අඩුවෙන් යන්න වුනා කිව්වනේ මුහුද රළු නිසා ඒ යාත්‍රා දෙකට අර නැව අල්ල ගන්න බැරි වුනා කිව්වනේ මට හිතුන දෙයක් තමයි එහෙම මුහුද රළු අවස්ථාවක නාවික හමුදාවට ගිහින් විනාශ කරන්න අපහසු අවස්ථාවක, ගුවන් හමුදාවේ සහය ඉල්ලලා ප්‍රහාරක යානා වලින් බෝම්බ දාලා විනාශ කරන්න බැරි ඇයි??? මම හරිද වැරදිද කියලා නම් දන්නෑ මට හිතුන දෙයක් ඔය

  • @kanishkasenarathne7038

    @kanishkasenarathne7038

    11 ай бұрын

    hri bn🙄

  • @user-tu9tn3fv7b

    @user-tu9tn3fv7b

    11 ай бұрын

    Eka aththa

  • @user-dx8pr5jc5v

    @user-dx8pr5jc5v

    11 ай бұрын

    මට හිතුන දේමයි කෆීර් යවල බෝම්බ දාන්න තිබුන

  • @insight-nenasa

    @insight-nenasa

    11 ай бұрын

    ගුවන් හමුදාවට දුර වැඩිවුණා වෙන්න පුළුවන්. අනිත් එක කාලගුණය අයහපත් වෙලාවක උඩුගුවනෙ සිට ඉලක්ක ගැනීමේ හැකියාවක් නැහැ. මොකද වළාකුළු වලින් නිරීක්ෂණය අවහිර වන නිසා.

  • @furryfriendsfun-q3n

    @furryfriendsfun-q3n

    11 ай бұрын

    යවලා ආපහු ගේන්න බෑ..ගුවනේදී ඉන්දන ගන්න ඕන යානා වලට..එක පාරක් එහෙම කරා..ඒකට ඇමරිකාව ප්‍රසංසා පවා කරලා තිබ්බා...ඒත් අපේ යානා ඒ තරම් දුර ගිහින් ගහලා එන්න බෑ..

  • @sandaruwanbhagya5787
    @sandaruwanbhagya578711 ай бұрын

    මැරිල නැද්ද තවත් ඕක කාලකන්නිය ⁣

  • @pubuduharischandra2699
    @pubuduharischandra269911 ай бұрын

    Cmde tissera genath ona kathawak

  • @pubuduharischandra2699

    @pubuduharischandra2699

    11 ай бұрын

    Denata wedima RSP thiyena wedima kena sir

  • @shuttlespace04
    @shuttlespace0411 ай бұрын

    ඉන්දියාවෙන් ආයුධ දුන්නනම් ඉවරයි👍 රුසියාවෙන් ආයුද ගත්තෙ👍ආයුද ජාවාරම්කාරයින්ගෙන් ටික ටික👍

  • @supunmadusanka6339

    @supunmadusanka6339

    2 ай бұрын

    රුසියාව කවදාවත් ත්‍රස්තවාදීන්ට ආයුද දුන්නේ නෑ

  • @shuttlespace04

    @shuttlespace04

    2 ай бұрын

    @@supunmadusanka6339 🤣🤣ඔය හමාස්,හූදි,හිස්බුල්ල්ට දෙන්නෙ

  • @kaushalyaweerawarna180
    @kaushalyaweerawarna18011 ай бұрын

    පවසන දේ පැහැදිලි මදි. පසුබිම් සංගීතයේ ශබ්දය අඩු කරන්න පුළුවන් නම් හොදයි.

  • @dilhanjayawardena6124

    @dilhanjayawardena6124

    6 ай бұрын

    Ane Palayan ban

  • @RipHamasIslamicTerrorists
    @RipHamasIslamicTerrorists11 ай бұрын

    ඉන්දියාවෙන් කොටින්ට ආයුද,සල්ලි දීල උදව් කරානම් මොන වගෙ වෙන්න තිබ්බඩ?😃😃

  • @insight-nenasa

    @insight-nenasa

    11 ай бұрын

    'කරා නම්' කියල අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවෙන් කියන්න උවමනා නෑ. ඉන්දියාව තමයි LTTE එක හැදුවෙ. LTTE එක විතරක් නෙමෙයි, තවත් ත්‍රස්ත සංවිධාන ගණනාවක්. පුහුණුව, අවිආයුධ, මුදල්, මතවාදීමය පන්නරය, සහ දේශපාලනික සහයෝගය ආදී බොහෝමයක් දේවල් ලැබුණෙ ඉන්දියාවෙන්. ඉන්දියාව නැත්නම් LTTE එකක්, ප්‍රභාකරන් කෙනෙක් නෑ !

  • @RipHamasIslamicTerrorists

    @RipHamasIslamicTerrorists

    11 ай бұрын

    @@insight-nenasa දිගටම උදව් කරානම්👍දෙමල අයට් හින්දු👍 ඉන්දියාව හින්දු ජන්තාවට උදව් කරනවා ඉතින්👍

  • @pubudupiyumal2270

    @pubudupiyumal2270

    10 ай бұрын

    ​@@RipHamasIslamicTerroristshindu pakku 😂

  • @pubudupiyumal2270

    @pubudupiyumal2270

    10 ай бұрын

    ​@@RipHamasIslamicTerroriststho pala thoge pake guu ratata demala avajathaka pakaya 🖕

  • @supunmadusanka6339

    @supunmadusanka6339

    2 ай бұрын

    එහෙම උනානම් රුසියාව චීනය ඉරානය ඊශ්‍රායලය යුක්ක්‍රේනය පකිස්තානය බංග්ලාදේශය ලංකාවට උදවු කරනව❤

  • @sandaruwanbhagya5787
    @sandaruwanbhagya578711 ай бұрын

    දයාසදගිරිල කූතාඩි මොක්කුද හැත්ත

  • @Chunlani._4246
    @Chunlani._424611 ай бұрын

    සදගිරි කියන්නේ පිස්සෙක්...🤮🤮

  • @amithchuti1569
    @amithchuti156911 ай бұрын

    උබ මේවා කියන්නේ කොහොමද?.නොදන්න දේවල් දාන කොට හරියට හොයලා බලලා දාපන්.

  • @insight-nenasa

    @insight-nenasa

    11 ай бұрын

    හොයල බලල තමයි දැම්මෙ. අඩුම තරමිං references ටිකවත් බැලුවෙ නැද්ද?

  • @togetherforever634

    @togetherforever634

    11 ай бұрын

    එහෙනමි උබ කිහාන්කො 😂 විඩියො එක නොබලා උබෙ සියල්ල දත්ත කතාව අහන්න. මෙ චැනල් එක කරන කෙනා හිටපු ගුවන් හමුදා නිලධාරියෙක් .

  • @amithchuti1569

    @amithchuti1569

    11 ай бұрын

    @@insight-nenasa baluwa.hariyta kiynawada nadda kiyla danna nisai ahanne

  • @amithchuti1569

    @amithchuti1569

    11 ай бұрын

    @@togetherforever634 uba nodi hitapan

  • @myyoutubechannel5286
    @myyoutubechannel528611 ай бұрын

    🙏👍💪

  • @virajfernando9146
    @virajfernando914611 ай бұрын

    ❤❤

  • @dialnrasl
    @dialnrasl11 ай бұрын

  • @kumarahtpp2353

    @kumarahtpp2353

    11 ай бұрын

    💖💖💐

Келесі