හමුදාපතිවරු වඳින්න ගිය කෝවිලට මෝටාර් ගැහුවේ රත්වත්තගේම ගෝලයෙක්ද | Operation Jayasikuru Ceased

Ойын-сауық

1998 වසර අවසානයත් සමඟ ජයසිකුරු මෙහෙයුම අවසන් බව නිළ වශයෙන් නිවේදනය කරන්නට යුද හමුදාව කටයුතු කළේ තවදුරටත් ඒ මත්තේම එල්බ සිටීමෙන් ලබාගත හැකි කිසිදු ජයග්‍රහණයක් නොවූ නිසාවෙන්.
#army #navy #airforce
#military #srilanka #insight
References
Sunday Times Situation Report: 6th December 1998 Op. Jaya Sikurui: longest ever military campaign called off www.sundaytimes.lk/981220/sit...
Sunday Times Situation Report: 13th December 1998 The Oddusuddan ordeal www.sundaytimes.lk/981213/sit...
Sunday Times Situation Report: 20th December 1998 Another shady deal whilst censorship continues www.sundaytimes.lk/981220/sit...
Sunday Times Situation Report: 27th December 1998 New JOB for Daluwatte www.sundaytimes.lk/981227/sit...
Sunday Times Situation Report: 3rd January 1999 Doubts, confusion over JOB mandate www.sundaytimes.lk/990103/sit...
Sunday Times Situation Report: 10th January 1999 Bombshell dropped over newly set up JOB www.sundaytimes.lk/990110/sit...
Sunday Times Situation Report: 17th January 1999 Body Armour: heads clash www.sundaytimes.lk/990117/sit...
Sunday Times Situation Report: 24th January 1999 Wayamba : security measures go into place www.sundaytimes.lk/990124/sit...
Sunday Times Situation Report: 31st January 1999 A FREEDOM DAY UNDER TIGHT SECURITY www.sundaytimes.lk/990131/sit...
Image Courtesy
Rogier Westerhuis
Frank Noort
Suresh A. Atapattu
Sergey Ryabstev
Teemu Tuuri
Video Courtesy
APA
SLRC
ITN
Mr. Amal Samantha
One or more of the following music tracks are used in this video
-
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
-
-
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
-
-
Music: March to Victory - Silent Partner (No Copyright Music)
• March to Victory - Sil...
-
-
War by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/gosoundtrack-war
Music promoted by Audio Library • War - GoSoundtrack (No...
-
-
Music: Action Hero - Jingle Punks (No Copyright Music)
• Action Hero - Jingle P...
-
-
Music: Tribal War Council - Doug Maxwell, Media Right Productions (No Copyright Music)
• Tribal War Council - D...
-
-
Mystery by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/mystery-gosoundtrack
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/-dramatic-orchestral
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien / stevenobrien
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/epic-theme-no-2
Music promoted by Audio Library • Epic Theme No. 2 - Ste...
-

-
Red by Scott Buckley / scottbuckley
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CTbbnD
Music promoted by Audio Library • Red - Scott Buckley (N...
-
-
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
-
-
Emotional by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/_emotional
Music promoted by Audio Library • Emotional - GoSoundtra...
-
-
Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-
-
Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: www.twinmusicom.org/song/280/h...
Artist: www.twinmusicom.org
-
-
Heroic Age by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-
Remember The Heroes by Audionautix is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: • Remember The Heroes by...
Artist: audionautix.com/
-

Пікірлер: 125

  • @krishnagayashan1907
    @krishnagayashan190711 ай бұрын

    සිංහල මිනිස්සුන්ට සිදු වූ සාධාරණය මානව හිමිකම් එවුන්ට තියා අපේ එවුන්ටත් ඒක අමතක වෙලා 😢

  • @nukestrom5719

    @nukestrom5719

    4 ай бұрын

    ඒක කතා කරනවා තියා ඒක කියන්න කට අරින මිනිහටත් ජාතිවාදී ලේබලය අලවන රටක් තමයි මේක.

  • @nishanthasudarshana4392
    @nishanthasudarshana43929 ай бұрын

    1998/12/6 ඔබ්ඩිවු සුඩාන් නැතිවෙච්ච පස්දෙනාගෙන් එක්කෙනෙක් මගෙ අයියා 😥

  • @insight-nenasa

    @insight-nenasa

    9 ай бұрын

    අප ඔහුට නිවන් සුව පතමු 🙏🙏

  • @wissiongard4783

    @wissiongard4783

    2 ай бұрын

    🙏🙏🙏🙏

  • @sadipagunarathna1807
    @sadipagunarathna1807 Жыл бұрын

    කර්නල් අශාඩ් ප්‍රමුඛ 1990 කට්ටපරිච්චාන් ක්‍රමාන්ඩෝ සන්හාරය ගැන වීඩියෝවක් ඕනෙ

  • @shehangooneratne3350
    @shehangooneratne3350 Жыл бұрын

    මේ Concept එක නියමයි. හරි නම් TV වල පෙන්නන්න ඕනෙ. අලුත් ළමයින්ට බලා ගන්න.

  • @thesailorslife6824

    @thesailorslife6824

    7 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @bebikade4108
    @bebikade4108 Жыл бұрын

    අද විඩියෝ එක නම් සුපිරි ම සුපිරි යි ...රත්වත්තේ ගමන් කල හෙලිකොප්ටර් එකේ විඩියෝ එක නම් කොහොම හොයාගත්තා ද කියලා මාව වික්ෂිප්ත උනා ..තව එක දෙයක් ඒකාලේ මාද්‍ය වාර්තාකලේ ඒ හෙලිකොප්ටර් එක තරස්ථවාදීන්ට භාවිතාකිරිමට නොහැකි ලෙස විනාස කරා කියලයි නමුත් විඩියෝ එකේ හැටියට යානයට කිසිම හානියක් වි නැති බවයි පේන්නේ ....

  • @voiceoflions8429

    @voiceoflions8429

    Жыл бұрын

    Swith board ek ahema kudukrl thiyenne kiyalai kiynne ,athule upngawaltlu hani krl thiyenne

  • @07Alpha

    @07Alpha

    Жыл бұрын

    හැබැයි ltte එක ගුවන් හමුදා යානයකට සමාන අනුරුවක් යොදාගෙන කරපු propaganda film එකකුත් මං දැකලා තියෙනවා. ඒ bell 212 යානයක විදිහට දැව හා පොලිතින් යොදාගෙන නිර්මාණය කරපු එකක්. මේ ඒකද දන්නෙත් නැහැ.

  • @hasanjanathilina2060
    @hasanjanathilina2060 Жыл бұрын

    ඔබගේ මෙහෙවර අතිවිශිශ්ටයි.. සිව්වන ඊළාම් යුද්ධය සම්බන්ධයෙන් පැහැදිලි video series එකක් කරානම් දැන් හරි. නැගෙනහිර යුද පෙරමුණ සහ උතුරු යුද පෙරමුණ වෙන වෙනම කරන්න පුලුවන්නම් ඒක ඉතා වටීවි

  • @gayanthennakoon2026
    @gayanthennakoon2026 Жыл бұрын

    මේක බලපු ලොහාන් රත්වත්තේ (යන්තන් ජාමේ බේරලා )😁

  • @kandeupul9414
    @kandeupul9414 Жыл бұрын

    මෙවැනි වැදගත් වීඩියෝ තව තවත් ඉදිරිපත් කරන්න. ❤🌷❤

  • @kavinuwijesooriya878
    @kavinuwijesooriya878 Жыл бұрын

    අයියේ, දිගටම වීඩියෝස් දාන්න. අපි නොදන්නා ගොඩාක් දැනගත්තා!!!

  • @sadipagunarathna1807
    @sadipagunarathna1807 Жыл бұрын

    1999 අම්පාර ගෝණගල සින්හල ගම සමූලඝාතනය ගැන වීඩියෝ එකක් ඕනෙ

  • @meghanada8922

    @meghanada8922

    Жыл бұрын

    gamini film eka haduwe e kathawa base karagena neda

  • @doubletime8762
    @doubletime8762 Жыл бұрын

    රොහාන් දලුවත්තනම් ගොනා නේ.නැකතට යුද්ද කරේ?

  • @sampathsri9357
    @sampathsri9357 Жыл бұрын

    හැමදාම වීඩියෝ සුපිරි. මේ දුර්ලභ වීඩියෝ කොටස් සහ වාර්තා හොයාගන්න විදිය ගැන විශ්මයජනකයි. දිගටම කරන්න. ජයමවේවා ❤

  • @wissiongard4783
    @wissiongard47832 ай бұрын

    රත්වත්තේ wanted to buy emergency purchasing Without tender procedures 😂🎉😢

  • @virajfernando9146
    @virajfernando9146 Жыл бұрын

    තොරතුරු පැහැදිලි කිරිම 👌👌👌

  • @tharindukavinda2539
    @tharindukavinda2539 Жыл бұрын

    👌👌 video එකක් එනකම් හිටියෙ

  • @asokaasoka6459
    @asokaasoka6459 Жыл бұрын

    මම.හිටියා.එදා 1998..මාසේ.මට.හරියටම.මතක.නෑ.

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    දෙසැම්බර් 6 වෙනිදා

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath18948 ай бұрын

    ඉදිරිපත් කිරීමනම් නියමයි 👌 👌 👌

  • @Ravy.G
    @Ravy.G Жыл бұрын

    අනුරැද්ද රත්වත්තයා අමු ගවය!

  • @RamithD
    @RamithD Жыл бұрын

    Another perfect video

  • @pasanindika3526
    @pasanindika3526 Жыл бұрын

    1997 සිම්බාබ්වේ සමග කල අයුධ ගනුදෙනුව හා චිනයෙ NORINCO අයතනය සමග කල අයුධ ගනුදෙනු ගැන විඩියෝ එකක් කරන්න අයියෙ.

  • @pasanindika3526

    @pasanindika3526

    Жыл бұрын

    @NERO NERO ලන්කාව ZDI (Zimbabwe Defence Industries) එකෙන් මොටාර් උයි RPG රොකට් උයි ඔඩ කරා එ ඔඩර් කරපු අයුධ එන නැව මුහුදෙයි අතුරුදන් උන එක අතුරුදන් කරේ mossad එකෙන් කියල කතවක් තියෙනව, එ නැව කොටි අල්ල ගත්ත කියලත් කතාවක් තියෙනව.

  • @Pkthama2478

    @Pkthama2478

    Жыл бұрын

    @@pasanindika3526 අපේ ආන්ඩුව සිම්බාබ්වේ වලින් මෝටාර් උණ්ඩ අරගන්නවා කියලා කලින්ම LTTE එක දැනගත්තා ඊට පස්සෙ උන් උන්ගෙ නැවක් ඒටික ගේන නැව විදියට දැම්මා....නැණස චැනල් එකේ ඕක ගැන වීඩියෝ එකක් තියනවා

  • @pasanindika3526

    @pasanindika3526

    Жыл бұрын

    @@Pkthama2478 මොන video එකේද?

  • @Pkthama2478

    @Pkthama2478

    Жыл бұрын

    @@pasanindika3526 හරියටම මතක නෑ බන් ජයසිකුරු මෙහෙයුම ගැන කරපු මුල් video වගේක තිබ්බෙ

  • @Travelwithkugan

    @Travelwithkugan

    9 ай бұрын

    @@Pkthama2478yeah it got hijack by ltte remember sailer got shot and ltte was drove it away I remember

  • @wissiongard4783
    @wissiongard47832 ай бұрын

    What happen to the motor ship which was publish by Ikbal Arthas in sunday times

  • @manuelferando1203
    @manuelferando1203 Жыл бұрын

    ඉතා හොද පැහැදිලි කිරීමක්.

  • @lahiruchinthaka9225
    @lahiruchinthaka9225 Жыл бұрын

    Maeaka niyamai👍👍👍

  • @sanujadissanayake
    @sanujadissanayake Жыл бұрын

    Great

  • @wanige123
    @wanige123 Жыл бұрын

    ඔබට හැකිනම් වීඩියෝ එකක් හෝ සිරිස් එකක් කරන්න අපි යුද්දේ අවසාන කරගත්තේ හරිම කාලෙක. මොනයම් හෝ අවාසනාවකට යුද්දේ අදුනානම් 2015 වෙනකම් වත් අපිට (අපේ හමුදාවට ) විදින්න වෙන දුක් ගැහැට සහ හානිය මේ වගේ දෙගුණයක් වෙන්න පුළුවන්. මොකද තියෙන ඩ්‍රෝන තාක්ෂනය, තොරතුරු තාක්ෂණයේ දියුණුව ඒ වගේම මයික්‍රෝ පරිගණක වල අද තියෙන දියුණුව එක්ක කොටින්ගෙන් එල්ල වෙන්න තිබුන තර්ජනය පිළිබද ඇනලිසිස් එකක්.

  • @user-vx8hf4jp8z

    @user-vx8hf4jp8z

    Жыл бұрын

    2009 දී කොටි ත්‍රස්තවාදීන් පරාජය නොවී යුද්ධය දිග්ගැස්සුනානම් 2013 අවසාන වන විට ඔබගේ ත් මගේත් ජීවිත විනාෂ වනු ඇත. එයට හේතු බොහෝ ඇත. කොටි ත්‍රස්තවාදීන් පරාජය නොවී යුද්ධය දිග්ගැස්සුනානම්, ඔවුන් සිය ගුවන් කොටි ඒකකයේ ඇති Zlin Z-143 යානා ගණන 11 ක් හෝ 25 ක් දක්වා ඉහල යනු ඇත. ඔවුන් මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා මිලදී ගෙන ඒවාද පහරදීමට යොදාගනු ඇත. එමෙන්ම Earthstar Thunder Gull යානාවලට බෙහෙවින් සමාන අති සැහැල්ලු යානා විශාල ප්‍රමාණයක් එකලස් කර එයට බෝම්බ පුරවා මරාගෙන මැරෙන ගුවන් මෙහෙයුම් සදහා යොදා ගනු ඇත. අවසානයේ ගුවන් කොටි වරකට Zlin Z-143 යානා 5 කට මරාගෙන මැරෙන Thunder Gull යානා 3 බැගින් යොදාගෙන පොකුරු වශයෙන් කොළඹට පහරදෙනු ඇත. කොටි ත්‍රස්තවාදීන් පරාජය නොවී යුද්ධය දිග්ගැස්සුනානම්, කොටි ත්‍රස්තවාදීන් බටහිර රටවල සහය ඇතුව සෑදූ Gokulan-45 හා Gokulan-24 යන මරාගෙන මැරෙන සබ්මැරීන යොදා ගනිමින් ලංකාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන එන සියලු වෙළද නැව් විනාශ කරන අතර නාවික හමුදාවේ නැව් බොහොමයක් ගිල්වා දමනු ඇත. කොටි ත්‍රස්තවාදීන් පරාජය නොවී යුද්ධය දිග්ගැස්සුනානම්, ඔවුන් උතුරු කොරියාවේ නිපදවූ තරමක් කුඩා බැරල් 16 සහිත රෝද 4ක් ඇති ට්‍රේලරයකට සවිකර ඇති මල්ටිබැරල් අවි ( ට්‍රැක්ටරයකින් ඇදගෙන යන) රැසක් මිලදීගෙන ඒවායින් සිංහල ගම්මාන වලට පහරදී ආක්‍රමණය කරනු ඇත. සිදුවිය හැකි විනාශය කොතෙක්දැයි ඔබට සිතාගත හැකිවනු ඇත.

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    ඉතාම නිවැරදි අදහසක්

  • @wanige123

    @wanige123

    Жыл бұрын

    @@user-vx8hf4jp8z ඔබ කියන දේ සමග 100% එකයි, නමුත් මම බලාපොරොත්තු වෙන අනලිසිස් එක ටිකක් වෙනස්. කොටින්ගේ තාක්ෂණික එකක බොහොම දියුණු මට්ටමක වේගයෙන් තාක්ෂනය ලබාගතහැකි පිරිසක්. මයික්‍රෝ පරිගණක, ඔබ්ජෙක්ට් ඩිටෙක්ෂන්, වගේ දේවල් භාවිතා කරන්න පටන් ගත්තනම් ඔවුන් එල්ල කරන බෝම්බ ප්‍රහාර මරාගෙන මැරෙන ප්‍රහාර වලින් ඉවත්ව AI සහ රොබෝ තාක්ෂනය යොදාගෙන කරන්න ඉඩ තිබුන. ඩ්‍රෝන භාවිතයත් ඒ වගේ. ටෙස්ලා සැටලයිට් ඉන්ටර්නෙට් වගේ දේවල් ඔවුන් අතට පත්වෙන එක වලක්වන්න ම බෑ. එහෙම උනානම් ඔවුන්ගේ තොරතුරු පිටට ලබාදීම අල්ලන්න වෙන්නෙම නෑ.

  • @sampathsri9357

    @sampathsri9357

    Жыл бұрын

    @@user-vx8hf4jp8zඒ මිලිටරි වශයෙන්. යුද්ධය 2009 අවසන් නොවී දිග්ගැස්සුණානම් සමාජ මාධ්‍ය, වෙනත් නවීන උපක්‍රම වලින් මුළු ජාත්‍යන්තරයම ඔවුන්ගේ වාසියට නම්මවාගැනීමේ හැකියාව 500% යි. යුද්ධය අවසන් වෙලා කිසිම නායකත්වයක් නැති වෙලාවකත් Channel 4 සිදුවීම වගේ සිද්ධි ඇතිකරන්න කොටි හිතවාදී ඩයස්පෝරාවට හැකි වුණා. එතකොට, අද වෙනකල් යුද්ධෙ තිබුණානම් ඕක මොන විදියට වෙයිද ?

  • @user-vx8hf4jp8z

    @user-vx8hf4jp8z

    Жыл бұрын

    @@sampathsri9357 කොහොමත් LTTE ත්‍රස්තයන්ට බටහිර රටවල සහය හැමදාමත් තියෙනවා. මොකද දෙමළ ඊළාම් රාජ්‍යය කියන සංකල්පය නිර්මාණය කලේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් විසිනුයි.(( Channel 4 යනු බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ රූපවාහිනී නාලිකාවකි.)) දෙමළ ඊළම කියන්නෙ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ වසර 200 ක කුමන්ත්‍රණයක්. හරියට ඇමෙරිකානුවන් හා ඔහුගේ බටහිර කල්ලිය විසින් අරාබි කලාපයේ ඊශ්‍රාලය නිර්මාණය කරල පලස්තීනය විනාශ කලා වගේ වැඩක්.

  • @RamithD
    @RamithD Жыл бұрын

    Do a video series about 4th Elam war

  • @jayalankacharitha8833
    @jayalankacharitha8833 Жыл бұрын

    Super

  • @user-vx8hf4jp8z
    @user-vx8hf4jp8z Жыл бұрын

    නැණස මහත්මයා හමුදාව යාපනයට පසු බැසීම, කොටි යාපනය වට කිරීම, ලංකාවට මල්ටිබැරල් ගෙන්වීම ගැන වීඩියෝවක් දාන්න පුලුවන්ද?

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    අනිවාර්‍යයෙන්, හැබැයි තව ටික දවසක් යයි

  • @Pkthama2478

    @Pkthama2478

    Жыл бұрын

    @@insight-nenasa ඉක්මනට දාන්නෝ

  • @thilankaathapaththu6678
    @thilankaathapaththu6678 Жыл бұрын

    Budusarani ❤️❤️❤️

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730 Жыл бұрын

    රත් වත්ත පිස්සා නයට ජනරාල් වෙලා පිස්සු නැටුවා

  • @surensuranga1244
    @surensuranga12449 ай бұрын

    මෙතුමා සුපිරි ඒත් මට හිතෙනවා මෙතුමා ජහුටා සිල්පයක් වගේ කියලා නාට්‍ය සාරාංසය වගේ කතාව පටන්ගන්නේ,කොහොම උනත් නියමයි

  • @hektaramarapathi4802
    @hektaramarapathi4802 Жыл бұрын

    ඉරනපලෙයි සටන ගැන විඩියොවක් කරන්න

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    අනිවාර්යෙන්ම ඉදිරියේ ගෙන එනව

  • @user-vx8hf4jp8z
    @user-vx8hf4jp8z Жыл бұрын

    8:20 මේ ගුවන් හමුදා හෙලිකොප්ටරය කොටි ත්‍රස්තයන් අත්පත් කරගත් පසු එම යානය ඔවුන් භාවිතා කලාද? නැත්නම් එය විනාෂ කලාද?

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    ගුවන් හමුදාවෙන් ප්‍රකාශ කළේ ගුවන් ප්‍රහාරයකින් විනාශ කළයි කියල. ත්‍රස්තයින් නම් භාවිත නොකළ බව විශ්වාසයෙන් කියන්න පුළුවන්. හතරවැනි ඊළාම් යුද්දෙදි ත්‍රස්තවාදීන් සතුව තිබුණ ඒ යානාවෙ කොටස් වගයක් හමුදාව අතට පත්වුණා.

  • @Pkthama2478

    @Pkthama2478

    Жыл бұрын

    ඒක LTTE එක පාවිච්චි කලානම් 4වෙනි ඊලාම් යුද්ධයෙදී අනිවාරෙන්ම උන්ගෙ සැහැල්ලු ගුවන් යානා එක්ක ප්‍රහාර වලට යොදා ගන්නවාමයි......

  • @Travelwithkugan

    @Travelwithkugan

    9 ай бұрын

    Helicopter 🚁 we can’t fly we just destroy it before army take it

  • @andyprem
    @andyprem9 ай бұрын

    my mother used to call Chandrika a cow. now I know she was right

  • @07Alpha
    @07Alpha Жыл бұрын

    හමුදා රණවිරුවන් කොපමණ දෙනෙක් ltte අත්අඩංගුවේ පසුවුණාද.....? (සිරකරුවන් 400ක් ගැන කියද්දි මට ඇත්තටම පුදුම හිතුණා.....)

  • @dileepanuwan8687
    @dileepanuwan8687 Жыл бұрын

    👍👍

  • @kandyland2378
    @kandyland2378 Жыл бұрын

    කොහොම හරි චන්ද්‍රිකා යාපනේ අල්ලලා තිබ්බා වගේම mbrl 3k ගෙනත් තියලා තිබ්බා, ( මුහමලෙයි කෙලවෙන්ඩ යද්දි - czeck slovalia )

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 Жыл бұрын

    බුදුසරණයි

  • @asithabandara1617
    @asithabandara1617 Жыл бұрын

    🙏

  • @nimeshaweerasinghe4071
    @nimeshaweerasinghe4071 Жыл бұрын

    👍👍👍

  • @nisalanton
    @nisalanton Жыл бұрын

    අයියෙ සිව්වන ඊළම් යුද්ධය ගැන විඩ්යෝත් ගෙන්නකෝ

  • @kgl319
    @kgl319 Жыл бұрын

    💪❤️

  • @Mudhunters90
    @Mudhunters90 Жыл бұрын

    ❤️❤️❤️

  • @ypckumara9405
    @ypckumara9405 Жыл бұрын

    ♥️♥️♥️♥️

  • @sudeshry3
    @sudeshry3 Жыл бұрын

    ❤❤

  • @bebikade4108
    @bebikade4108 Жыл бұрын

    තව පොඩි කාරනයක් මතක් උනා හදිසි ගොඩබැ හෙලිකොප්ටර් එක බෙල් 212 ද..මට මතක විදිහට ඒක බෙල් 412 වර්ගයේ එකක් මාව නිවැරදි කරන්ඩ ...

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    CH 546 දරණ Bell 212 යානාව. යුද්දෙන් පස්සෙත් ඒකෙ කොටස් වගයක් ධර්මපුරම් පැත්තෙ ප්‍රදර්ශනය කළා හමුදාවෙන්

  • @darshanachathuranga638

    @darshanachathuranga638

    Жыл бұрын

    ඒක ආපහු ගන්න හරි vinasha කරන්න පුළුවන් වුණාද

  • @07Alpha

    @07Alpha

    Жыл бұрын

    @@darshanachathuranga638 විනාශ කළාලු.....

  • @user-xd6yk5rx9e
    @user-xd6yk5rx9e10 ай бұрын

    නැ න ස ❤️❤️❤️

  • @user-hs2rw5wp5t
    @user-hs2rw5wp5t2 ай бұрын

    Mr Rathwatte is a volunteer officer.he's not a regular army officer. I think he hasn't battal feed experience.thats why he will doing this disition

  • @sumedhaindika9277
    @sumedhaindika9277 Жыл бұрын

    Me KZread channel aeka karanne amal aiya neda.

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    නැහැ මිත්‍රයා

  • @danukadarshana3557
    @danukadarshana3557 Жыл бұрын

    මට කියනවද යුද හමුදාවෙ නිලයන්ගෙ මේජර් ජෙනරාල් තනතුරෙන් පසු එම පුද්ගලයන් ව්ශ්‍රාම යා යුතුද,හමුදාපති ධුරයට සුදුසු කෙනා විතරක් ලුතිනන් ජෙනරාල්,ජෙනරාල් තනතුරු ලබාදෙනවද.අනිත් අය major general තනතුරෙන් අනිවාර්ය විශ්‍රාම යා යුතුද

  • @shalikaachintha8963

    @shalikaachintha8963

    Жыл бұрын

    Ow

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    ඔව්, ලුතිනන් ජනරාල් තනතුරට උසස්වීම ලැබෙන්නෙ හමුදාපති ධූරයට පත්වෙනවා නම් පමණයි. අනික් සියල්ලන්ම මේජර් ජනරාල් නිලයෙන් විශ්‍රාම යා යුතුයි.

  • @danukadarshana3557

    @danukadarshana3557

    Жыл бұрын

    @@shalikaachintha8963 අඩෝ එහෙමද එක නිකන් අසාධාරණයි වගේනේ බන්

  • @yoyo5364

    @yoyo5364

    Жыл бұрын

    යුද හමුදාවට ඉන්න පුලුවන් ලුතිනන් ජෙනරාල් වරු එක් අයෙක් පමනයි. ඒ හමුදාපති විතරයි. හමුදාපති වීමට නොහැකි සියලුව මේජර් ජෙනරාල් වරු එම නිලයෙන්ම විශාම යනව . හමුදාපති පමනක් විශාම යන අවස්තාවේ ජිනරාල් නිලයට උසස් කරනව.

  • @kandeupul9414

    @kandeupul9414

    Жыл бұрын

    තනතුරේ සිටන යුද හමුදාපති තුමාගෙන් විශ්‍රාම යෑමෙන් පසුව සිටින සීනියර්ම මෙිජර් ජෙනරාල් වරයාට තමයි ඊලග යුද හසුදාපති දූරය හිමි වන්නේ.

  • @supemda6270
    @supemda6270 Жыл бұрын

    What happened to that 400 prisoners 😢😢 ??

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    No idea

  • @Travelwithkugan

    @Travelwithkugan

    9 ай бұрын

    Executed it probably got killed prabhakaran won’t let them go because everyone will expose it so all of them got killed 😢

  • @jana4150
    @jana4150 Жыл бұрын

    අනුරුද්ධ රත්වත්තේ හමුදාවේ පහල මට්ටමේ සිට ඉහළට ගිය කෙනෙක්ද??

  • @lwpathi4296

    @lwpathi4296

    Жыл бұрын

    රත්වත්තෙ කර්නල් කනෙක් හමුදාවෙ....ජනරාල් තනතුර දුන්නෙ චන්ද්‍රිකා ..

  • @devindawijekoon130

    @devindawijekoon130

    6 ай бұрын

    ස්වෙච්ඡා බල සේනාවෙ හිටිය කෙනෙක්

  • @user-vx8hf4jp8z
    @user-vx8hf4jp8z Жыл бұрын

    16:16 මෙම යාත්‍රා තවමත් නාවික හමුදාව විසින් භාවිතා කරනවාද?

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    නැහැ. ඒවා ආර්ථික පිරිමැසුම් අළුත්වැඩියා (Beyond Economical Repair) සීමාව ඉක්මවා ගිහින් නිසා අළුත්වැඩියා නොකර ගාල් කරල තියෙන්නෙ.

  • @indikasampath5440
    @indikasampath54407 ай бұрын

    Anurudda Rathwatte attatama army general kenekda..eya forces eke hitiyada

  • @insight-nenasa

    @insight-nenasa

    7 ай бұрын

    ඔහු ස්වේච්ඡා ලුතිනන්වරයෙක්. දේශපාලන සම්බන්ධකම්.හරහා තමයි ජනරාල් කියන ගරු නිළය ලැබුවෙ

  • @surangaabeywickrama9818
    @surangaabeywickrama9818 Жыл бұрын

    Maha wrera dina katawak සිංහලයන් dannawada

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    භාෂා පරිවර්තකයෙක් අවශ්‍යයි

  • @sameeraupulkumara3896
    @sameeraupulkumara38966 ай бұрын

    කොටි සමග නොවෙයි සිංහල ජාති විරොධිහතුරන් සමගද සටන් කරන්න සිදු වුනා

  • @thineshthinesh7168

    @thineshthinesh7168

    Ай бұрын

    Seme problem ltte karuna pillayan epdp plot rasik muslim jihath many grub

  • @ruwansamaradiwakara5190
    @ruwansamaradiwakara5190 Жыл бұрын

    රවුම් වලේ ඉඳන් මෝටාර් ගහන සීන් එක හැම එකටම දාන්නෙපා බං

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    😀

  • @pujithadimuthu
    @pujithadimuthu Жыл бұрын

    බණ්ඩාර නායක ද නැත්නම් බණ්ඩාරනායගම් ද?

  • @devindawijekoon130

    @devindawijekoon130

    6 ай бұрын

    පෙරියනායගම්

  • @hasindumoksha6879
    @hasindumoksha6879 Жыл бұрын

    ODDUSUDAN SATANA GANA VIDEO EAKAK

  • @jimfornando4720
    @jimfornando4720 Жыл бұрын

    So many Tamils left the country after black July. Also many moved to the north and East. so many Tamil parent put their kids into Sinhala medium example Negombo lot of Tamils comes to Sinhala and hope the program producer. Representing responsible way. Civil war-affected Tamils, Sinhalese, Muslims, and all countries. Our economy crisis. The main part of the 25puls years of war. LTTE does not pop up overnight. LTTE was created by extreme Uncivilized Sinhala Buddhist Recist politics and politicians Also, I want to remind you before independence. Tamils and Sinhala peacefully live together.

  • @kavinuwijesooriya878

    @kavinuwijesooriya878

    Жыл бұрын

    Well the LTTE wasn't created by Sinhala Buddhist nationalists. IT was created by separatist tamil Politicians. Who started their carrier from 1833s inoreder Protect their privileges which was given British. While grabing the Homeland of Indigenous Sinhalese!. Don't get mad with me , but that's the truth.

  • @jimfornando4720

    @jimfornando4720

    Жыл бұрын

    @@kavinuwijesooriya878 well don't be mad at you I feel sorry for you. You said, Sinhalese indigenous people. Well, where is Wijaya? came from He came from a Bengali relationship with Tamil vada women that began in Sinhalese. Scientifically proofed Sinhalese genetics made with two races Bengali and Tamil. Don't forget you all so carrying Tamil Genetics.

  • @samidhisanulya5345
    @samidhisanulya5345 Жыл бұрын

    කැ..දල්ලා

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    🤔

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 Жыл бұрын

    Maha.awngee..sapa.venuven.jeevitaya.dan.dun Apee.rana.viruvoo.duk.vindath.matu.athmayee.rana.viruvangee.veda.karuvan.vee.naya.gevapiyaw

  • @roshanjayalath7812
    @roshanjayalath7812 Жыл бұрын

    2000 දි අලිමංකඩ පසුබැසීම පිලිබඳ වෙනමම සවිස්තරාත්මක වීඩියෝවක් කරන්න.

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    ඉදිරියේදි ගෙන එනව අනිවාර්යෙන්

  • @roshanjayalath7812

    @roshanjayalath7812

    Жыл бұрын

    @@insight-nenasa 👍👍👍

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 Жыл бұрын

    ❤❤❤

Келесі