No video

කර්නල් ලලිත් ජයසිංහගේ සැගවුණු SF දිගුදුර මෙහෙයුමි ගැන කියන බඩියා ලිවර්ගේ බිහිසුණු මතකය | WANESA TV

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 515

  • @sujathaweerasinghe9078
    @sujathaweerasinghe90782 жыл бұрын

    ආඩම්බර දියනියකි මා නිතර නුඹ දෙස බලා හිදින... වෙහෙසයි කටුකයි නුඹ පියමං කල මාවත... බොහෝ දුක් වින්දා නුඹ, රැක ගන්නට අප සැම... කුඩා කල නිතර නොරැදුනත් අප ලග... නොඅඩුව ලැබුණා නුඹේ ආදරය හැම විට... ඉතින් පියානණී ආඩම්බරයි මට නුඹ ගැන... කියමි මුලු ලොවට මා නුඹේ පොඩි දියනි වග..🤭♥️🥰

  • @slmadu895

    @slmadu895

    2 жыл бұрын

    Have a bright future 👍

  • @nishanthakumara468

    @nishanthakumara468

    Жыл бұрын

    adareibduve oyata apith

  • @freeminds6365

    @freeminds6365

    Жыл бұрын

    දරුවෙක්ගෙ දැකපු ලස්සනම කියවීමක් රණවිරු පියෙකුගෙ 🌷❤️

  • @prasadkumara-xy1gm

    @prasadkumara-xy1gm

    Жыл бұрын

    ඔබට ජාතියේම උත්මාචාරය 💖🙏

  • @kumarapremasiri2277

    @kumarapremasiri2277

    11 ай бұрын

    Was he ur father?

  • @chamilpriyankara1479
    @chamilpriyankara1479 Жыл бұрын

    ''B.M. සමිත බණ්ඩාර...කෝ දෙමව්පියෝ..?'' ඒ තවත් එක සිසුවෙකුගේ වාරයයි.. ''සර්... අද කාටවත් එන්න වෙන්නේ නෑ ...අම්මා කොලබ ගියා උත්සවයකට..'' අළුතින් පැමිණි පන්තිභාර ගුරුතුමාට සමිතගෙන් ලැබුනේ එවන් පිළිතුරකි.... ''උත්සවයකට ගියා ....? කෝ එතකොට තාත්තා...? '' ''තාත්තා නෑ සර් ...'' යන පහත් ස්වරයත් සමගම ඔහුගේ හිස පහල වැටුණු අතර පාදයේ ඇගිලිතුඩුවලින් සෙරෙප්පුව පහුරු ගාන්නටවිය.. ''ගුරු-දෙගුරු රැස්වීම තියනවා කියලා දැනුම් දුන්නේ සති දෙකකට කලින් නේද මනුස්සයෝ..? අම්මට තිබ්බේ නැද්ද ඔය ගමන වෙන දවසකට දාගන්න..? මේක මගේ පලවෙනි ගුරු-දෙගුරු රැස්වීම.. මේ සැරේ ශිෂත්වය ලියන්න ඉන්න ළමයෙක්ගේ අම්මගේ හැසිරීම හරිම අපුරුයි.. තමුසෙලාට උගන්වන අපිට ගහන්න ඕන..'' රේජිස්ටරයේ ඊලග නම සොයන අතරතුර ගුරුතුමාගේ මුවින් ගලාගිය වචනවලින් සමිතගේ සෙරෙප්පුව මත කදුලක් වැටුණුබව ගුරුතුමාට නොපෙනෙනි.. එක් එක් දරුවා සහ ඔවුන්ගේ දෙමාපියන් සමග ගුරු දෙගුරු රැස්වීම පැවැත්විණි... විවේක කාලය එලබිණ ... වෙනත් පහල පන්තියක ඉගෙනුම ලබන අදාළ ගුරුතුමාගේ දරුවාට, විවේක කාලය තුලදී ආපනශලාවේ ගුරුවන්ගේ අන්තයේ සිට, කෑමකවන සිරිතක් අළුත්ගුරුතුමා සතුවපැවතින ... සුපුරුදු පරිදි ගෙදරින් ගෙනා කෑම පර්සලය දිගහරිත්ම, අපනශලාවේ දොරලග තවත් දරුවෙකු පොතක්ද තුරුල්කරගෙන සිටිනබව ගුරුතුමාට පෙනින... ''ඔය සමිත නේද..? මොකද ඔතන කරන්නේ...'' ''සර්..මට සර්ට පොඩ්ඩක් කතාකරන්න පුලුවන්ද..?'' ''මෙහෙ එනවා..මොකක්ද ප්‍රශ්නේ....?" පපුවට තුරුලකරගෙන සිටි පොත මේසය මත තබමින්, එහි පිටකවය අස්සෙන් චායාරුපයක් ගෙන එය ගුරුතුමාට පෙනෙන සේ මේසයේ පසකින් තැබීය... සිනාමුසු මුහුණින් සිටින ගැබ්බරකාන්තාවකගේ බදවටා අතපටලවාගත් හමුදා සෙබලෙකුගේ පින්තුරයක් එහි විය..... ''මේ කව්ද පුතා ..?'' ගුරුතුමාට යමක් ඉවවැටෙන්නට විය.. ''සර්..මේ ඉන්නේ මගේ අම්මා... මම තමයි සර් මේ අම්මගේ බඩ ඇතුලේ ඉන්නේ... බඩ ඇතුලේ ඉන්න මගේ ඔලුවට අතතියාගෙන ඉන්නේ මගේ තාත්තා... මෙච්චරයි සර් අපි තුන්දෙනාම එකට ඉන්න පොටෝ එකකට තියෙන්නේ... ඊලග සතියේ තාත්තා යුධ්දෙදී වෙඩිවැදිලා නැතිවෙලා තියෙනවා... අද රණවිරු උත්සවයක් කොලබ කැම්ප් එකක තියෙනවලු කියලා අම්මා උදෙන්ම ඒකට ගියා.. ඒකයි සර්..මගේ අම්මට අද එන්න බැරි උනේ.. මම කොහොමහරි හෙට එක්කං එන්නං සර්...'' ඔහුගේ දෑස්තුලින් කදුලු කඩාවැටෙන්නට විය... මැදිවියේ පසුවූ ගුරුතුමාගේ උගුර වේලි යමක් උගුරතුල තෙරෙපනු ඔහුට දැනින.. සමිතව පපුවට තදකරගත් ගුරුතුමා නිසොල්මන්ව මදවේලාවක් ගතකළේය.. ඉන්පසුව මේසය මත වූ බත්මුල ලෙහා තම දරුවාටද, සමිතටද කවා සමිතව පිටත් කල හැරීයේය.. ''ඇයි තාත්තේ ඔයා අපේ බත් එක අර ළමයටත් කැව්වේ...?'' ''මගේ රත්ත්‍රන් පුතේ..ඔයාට අද බත් කවන්න ඔයාගේ තාත්තාව ඉතුරුකරන්න ගිහිං තමයි පුතේ සමිතට එයාගේ තාත්තාව නැතිවෙලා තියෙන්නේ....'' ''රෑට නින්දට කලින් මගේ පුතාගේ ඔළුව ඉබින්න මම හිටියට, සමිතගේ ඔළුව ඉබින්න එයාට තාත්තෙක් නෑ පුතේ...'' නිමි... ------------------ 2016 මැයි 18 දා ඇසුණු කථාවක් .... අන් දරුවන්ගේ පියවරු රකින්න, තම දරුවන්ගේ පිතෘත්වය කැපකළ වීරෝදාර රණවිරුවන්ට උපහාරයක්ම වේවා...

  • @menakamaduranga8911

    @menakamaduranga8911

    2 ай бұрын

    ❤❤❤😢

  • @pathumsrimal7752
    @pathumsrimal7752 Жыл бұрын

    ලලිත් Sir Apa pradeshaye වීම ඉමහත් අඩම්බරයකි... සදහටම ණයගැති ඔබලාට 🙏❤️

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka80982 жыл бұрын

    දිගු dura විහිදුම් බලකායේ හදවත❤ කර්නල් ලලිත් jayasinghe sir❤ ජාතික වස්තුවක් 🇱🇰❤ Mage ජීවිතයේ සුපිරි වීරයා ලලිත් jayasinghe sir❤

  • @sankamaheebandara1762
    @sankamaheebandara17622 жыл бұрын

    අදුර අවියක් වැස්ස ආශිර්වාදයක් නොහැක්කාක් නොමැත ඔබගේ ආවර්ජනය අපිවත් මවිතවෙනවා විස්මිත බිහිසුණු අත්දැකීම් අපට වැදගත් 👈👈👈🙏🙏🙏 සදා අමරණීය විරැවනි ඔබට සැමදා උත්තමාචාරය

  • @manjulachaminda2821

    @manjulachaminda2821

    2 жыл бұрын

    🤲

  • @awrajanayaka2433
    @awrajanayaka24332 жыл бұрын

    මං අහපු වැඩිම දුර.කෙලින් දුර 95km ක් උන්ගෙ අඩවියට යනවා කියන්නෙ මිනිස්සු වෙන්න බෑ, යක්කුම තමයි.

  • @praneethsameera7403

    @praneethsameera7403

    9 ай бұрын

    ඔව් අම්මෝ හිතා ගන්නවත් බැහැ නේද

  • @gihanhettiarachchi5115

    @gihanhettiarachchi5115

    2 ай бұрын

    ❤❤❤

  • @truthdamn

    @truthdamn

    Ай бұрын

    ❤ow yaaluu

  • @KaveeshChandhika

    @KaveeshChandhika

    Ай бұрын

    එතකොට මේ සන්ජීව අයියා කතා කරන්නේ හොල්මනක් එනම්ක්කද😂

  • @sandun8441
    @sandun84412 жыл бұрын

    උප නූපන් ජාතීත් රටට ණය නැති විරැවෙක් ලුතිතන් කර්නල් ලලිත් ජයසිංහ විරැවාණණි. ඔබට අජරාමර නිවන් සුව.ඔබලා කල සේවය ඉතිහාසයේ රනින් සනිටුහන් වී ඇත.අපි සදා ණයගැති ❤️🙏🙏 ඔබට දීර්ගායු 🙏 ස්තුතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් ❤️🙏

  • @dhanushkamadushanlb4673
    @dhanushkamadushanlb46732 жыл бұрын

    අති විශිශ්ඨයන්ගෙ සුවිශිෂ්ඨයෝ..විශේශ බලකායේ හදවත❤️ LRRP

  • @Shanthapremathilaka
    @Shanthapremathilaka2 жыл бұрын

    හදවතේ විරයා ලලිත් ජයසිංහ සෙන්පතිතුමා...!!! ස්තුති වැඩසටහන වෙනුවෙන් කර කැපකිරිමට

  • @lalithakumudhuni8970
    @lalithakumudhuni89702 жыл бұрын

    කිරීමට හෝ සිතිමටවත් අපහසු ක්‍රියා සිදුකිරිම ට ශක්තිය දෙන ඒ පුහුණුව විශිෂ්ඨයි 💪💪

  • @camikacamika8994

    @camikacamika8994

    2 жыл бұрын

    Ajit provides a

  • @camikacamika8994

    @camikacamika8994

    2 жыл бұрын

    P

  • @shanthalaljayalath9196

    @shanthalaljayalath9196

    2 жыл бұрын

    උ๬ය්

  • @samodhaa
    @samodhaa Жыл бұрын

    මම මේ වීඩියෝ එක බැලුවේ ලෝඩ් කරලා මාස නවයකට පස්සේ. ඔහු (ලීවර්) විශේෂ බලකායේ නිර්භීත සොල්දාදුවන්ගෙන් කෙනෙකි. මම හිතන්නේ ඔහු තම සේවය ආරම්භයේ සිටම ඔහුගේ ජීවිතය බේරාගත් වාසනාවන්තම දිගු දුර ධාවන පෙට්‍රල් සාමාජිකයින්ගෙන් කෙනෙකි. මේ වගේ නිර්භීත සොල්දාදුවන් අපේ රට බේරා ගත්තා. අපි ඔවුන්ට ගරු කළ යුතුයි.

  • @khanthipaloaustralia6878
    @khanthipaloaustralia68782 жыл бұрын

    ස්වර්ණම් ඉඳලා තියෙන්නෙ ගල් ගුහාවක් ඇතුලෙ . මේ අය මේකෙ දොරටුව ලඟටම ගිහින් air force එකට target එක දීලා තියනවා. මුලින් බෝම්බ දැම්මට මොකුත් වෙලා නෑ. පස්සෙ ඒ ගුවන් නියමුවා ඇවිල්ලා මේ අය හමුවෙලා කතා කරලා තියනවා. පස්සෙ තමයි දන්නෙ ගුහාවෙ දොරටුව තියෙන්නෙ වෙරල පැත්තට මුහුණ දාලා. පස්සෙ කෆීර් එක මුහුදට ගිහින් හරවගෙන ඇවිත් බෝම්බෙ දාලා තියෙන්නෙ. ඒකෙන් ස්වර්නම් තුවාල වෙලා. ඒ ගුවන් නියමුවා තමයි වත්මන් ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ.

  • @sl7132
    @sl71322 жыл бұрын

    ලලිත් ජයසිංහ සර් ඉදියා නම් තවත් කතා අහන්න තිබ්බා❤️❤️❤️😑🙏

  • @footprintssrilanka3767
    @footprintssrilanka37672 жыл бұрын

    ලලිත් ජයසිංහ සර් සහ ඩෙන්සිල් කොබ්බෑකඩුව මේ දෙන්නා ඇහටවත් දැකලා නෑ . එත් නම් ඇහැද්දී මාරම හැගිමක් එන්නෙ. මොන හෙතුවක්ද මන්දා . සදා අමරනිය චරිත දෙකක්. නිවන් සුව ලැබේවා. කුරීරැ යුද්ධයෙන් මිය ගිය සියලුම සහෝදරයන්ට නිවන් සුව.❤️

  • @sureshchgame2391

    @sureshchgame2391

    Жыл бұрын

    Kawda me hujja kolla

  • @nadeerawitharana3225
    @nadeerawitharana32252 жыл бұрын

    මුලතිවි ප්‍රහාරයට අදට වසර 26 -1996 ජුලි 18 ඉයේ වගේ දවසක වැඩිමල් පාරමිපාරව මෙ වෙලාවෙ සටන් කරන්න අරති ජිවිතයත් මරනයත් අතර , එම සටනින් මියගිය කදවුර බෙරා ගැනිමට නිර්බවයව ඉදිරිපත්වු සියලු විරැවන් සදා අමරනියයි - විරැවනි ඔබගේ විරත්වයට අප නය ගැතියි එ මවිබිම වෙනුවෙන් වෙනස සියලුම වැඩසටහන් ඉති විශිෂ්ටයි යුද සාහිත්‍යයක් නැති රටක 👍👊🏻🇱🇰🙏

  • @rajithrasinka3976

    @rajithrasinka3976

    2 жыл бұрын

    96 ජුලි 18, මගේ තාත්තා මුලතිව් වලදි අතුරුදහන් , මම අද මගේ සේවා ජිවිතේ අවුරුදු 15 සම්පුර්ණ කරනවා , තැනක් මතක් කරාට 💓

  • @vascodagama4900

    @vascodagama4900

    2 жыл бұрын

    ඔය ටික ඔය විදිහටම ඊයෙ දවසම මතක් උනා...මේ වෙලාවෙ මෙහෙම වෙන්න ඇති කියලා...

  • @thusharabandula8584

    @thusharabandula8584

    2 жыл бұрын

    @@rajithrasinka3976 ඔබේ ජීවිතයේ සුවිසේශිම දිනයක්.ඊයේ සහ අද.කර්නල් fasli lafir මුලතිව් සටනේ වීරයා ද. ආදරයෙන් සිහිපත් කරමි.

  • @nadeerawitharana3225

    @nadeerawitharana3225

    2 жыл бұрын

    🇱🇰🙏

  • @abhishekaprabhashari2449
    @abhishekaprabhashari24492 жыл бұрын

    අපේ මමා 😎 🔥💪

  • @Cmarasinghe7057
    @Cmarasinghe70572 жыл бұрын

    Thanks කියලා මදි අයියෙ ඔයාට මෙ වගෙ රණවිරුවො ගෙනල්ලා interview කරනවට ඔබට මෙ වගෙ වැඩ කටයුතු කරගෙන යන්න ශක්තිය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🇱🇰🇱🇰

  • @camikacamika8994

    @camikacamika8994

    2 жыл бұрын

    } ppp???? ¿¿

  • @anushkasandaruwan6194

    @anushkasandaruwan6194

    2 жыл бұрын

    0ppp

  • @udaguru

    @udaguru

    2 жыл бұрын

    QQ

  • @lahirusampath2651
    @lahirusampath26512 жыл бұрын

    අනේක විද දුක විඳල රණවිරුවන් අපේ මේ රට බේරලා දුන්නේ බුදුසරණයි අයියේ 🙏🙏❤️❤️

  • @nishadKalu
    @nishadKalu2 жыл бұрын

    ලලිත් ජයසිංහ විරුවානණි ඔබට අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @dirukasadaruwn6151

    @dirukasadaruwn6151

    2 жыл бұрын

    Niwan suwa

  • @ruchirashanaka9636
    @ruchirashanaka96362 жыл бұрын

    අනේක විද දුක විඳල රණවිරුවන් අපේ මේ රට බේරලා දුන්නේ,දයාබර විරුවනී සදානයගැතී නුඹලාට♥♥🙏🙏🙏

  • @mangalarajapaksha2215
    @mangalarajapaksha22152 жыл бұрын

    නිහතමානී හොද සහෝදරයා ඔබදෙපලටම බුදු සරණයි සදා ජය සතුට වාසනාව ලැබේවා

  • @NISHAN-STORY
    @NISHAN-STORY2 жыл бұрын

    මාත් ඉන්නේ කමාන්ඩෝ අනිවාරෙන් යුද්දයක් තිබ්බොත් ලොවෙත් යනවා .. අයියාට පුළුවන් එතකොට එදාට මාවත් ඉන්ටෙව් කරන්න ..🥰🥰🥰

  • @onlinefast

    @onlinefast

    2 жыл бұрын

    අනේ කොල්ලෝ පුලුවන්නම් මේ විරැවො වගේ ගේමක් ලංකාවේ දේශපාලුවන්ට දීපල්ලකො රහසිගතව!!!! උබලාට ඡාති ඡාතිත් පිං!!! නැත්නම් මේ විරැවෝ ඡීවිත දන් දුන්න එකේ කිසිදු තේරැමක් නැතිව යනවා🙏🙏🙏🙏

  • @renukadamayanthi2493

    @renukadamayanthi2493

    Жыл бұрын

    Adaree 🙏❤️❤️❤️❤️❤️

  • @lbnadiranga5814
    @lbnadiranga58142 жыл бұрын

    විශේෂ බලකාය SF දැයේ පිනට පහල වූ බලකාය.. අපේ ජීවමාන දෙවිවරු 🙏♥️.

  • @gaminidissanayaka7633
    @gaminidissanayaka76332 жыл бұрын

    එක දිගට අහගන ඉද්දි යුද පිටියේ කි්‍රියාන්විතයක් හිතේ මැවෙනවා . SF & COMMANDO විරැවනි රට ඔබට ණයගැතියි.

  • @nimalnaulla6189
    @nimalnaulla6189 Жыл бұрын

    යුද්ධයට ක්‍රියාන්විත රාජකාරි කරන විට ඇතිවන ආබාධයන්ට ප්‍රතිකාර සඳහා යන සියළුම වියදම් රජයෙන් අනිවාර්යයෙන්ම දැරිය යුතුයි . මේ රණවිරුවාගේ ශල්‍යකර්මයට අවශ්‍ය වියදම්වලින් ලක්ෂ 30ක් වෙනත් මාර්ගවලින් සොයාගැනීමට සිදුවීම අවාසනාවක්.රටක් වශයෙන් ලැජ්ජා විය යුතුයි . කාලකන්නි දේශපාලනඥයන් කොටු පනින්න ගිහින්වන අනතුරුවලටත්, වෙනත් අසනීපවලටත්, සිංගප්පූරුවට යවල කොටි ගනන් රටේ සල්ලි නාස්ති කරනව.

  • @ishansithumina2840
    @ishansithumina28402 жыл бұрын

    අදත් මුලින්ම බැලුවෙ මම ❤️❤️❤️

  • @chanaplace2891
    @chanaplace28912 жыл бұрын

    පට්ටම කොල්ලෙක් ජාතික වීරයෙක් ආදරෙයි මචන් බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @wasu..6104
    @wasu..61042 жыл бұрын

    මේ විරුවන්ගේ මතක ආවර්ජනය අපට ඉදිරිපත් කරන ""වනැස"" මල්ලි්ට නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා" බුදු සරණයි""""

  • @seanvictor736
    @seanvictor7362 жыл бұрын

    රට ජාතිය වෙනුවෙන්, ජීවිතය පරදුවට තබලා කැපකිරීම් කරලා, ඒ කරපු මෙහෙයට, ඔබතුමාටත් ඔබතුමාගේ සියලු පවුලේ සාමාජිකයන්ටත්, සියලු සැප සම්පත් සහිතව දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @chamarabandara1998
    @chamarabandara19982 жыл бұрын

    95 km මේකනම් පිස්සුවක් බන් අපිට හිතන්නවත් බෑ

  • @onlinefast
    @onlinefast2 жыл бұрын

    දැන් ඉන්න හාල් කෑලි වගේද මේ සුපිරි වීරවරැ!!!!🙏🙏🙏🙏🙇🏻‍♂️🙇🏻‍♂️🙇🏻‍♂️🙇🏻‍♂️

  • @lanilkashakila7874

    @lanilkashakila7874

    2 жыл бұрын

    Ami eke inne hal kelinam topi kohoma hal kelida nodakin

  • @herbatmendis6240
    @herbatmendis62402 жыл бұрын

    Sf කියන්නේ සුපිරි වැඩ්ඩො tama..ආඩම්බරයි ඔබ ගැන.. ජයවේවා 🙏👍💜

  • @ashanzoysa9472
    @ashanzoysa94727 ай бұрын

    අසීමිත කැපකිරීම් කරපු මිනිස්සු ♥ ආදරෙයි අයියේ

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma6612 жыл бұрын

    ආදරෙයි රණවිරුවාණනි . සැබෑ වීරයෝ ..!❤❤❤❤❤❤💪💪💪💪💪👍👍👍👍

  • @pasinduindunil7538
    @pasinduindunil75382 жыл бұрын

    මේ තමා අපේ දස මහා යොදයෝ අපේ රනවිරුවෝ 👍👍👍👍

  • @prashadmanjula2118
    @prashadmanjula21182 жыл бұрын

    මා ඉතාමත් ආසාවෙන් බලන හොදම යූ ටියුබ් චැනලය. "වනැස" ගොඩක් ස්තුතියි. මහත්මයා මෙම වැදගත් සේවාවට ඔබේ.. 💝💝💝

  • @shewonfdoz407
    @shewonfdoz4072 жыл бұрын

    හදවතේ වීරයෝ ජය වේවා හමුදාව පණ වගේ ආදරෙයි , ශ්‍රී ලංකාව මගේ රට 🇱🇰 ❤️ නිවේදික තුමා ස්තූතී ජය වේවා , සංරක්ෂණය වෙන්න ඕනී රත්තරන් වැඩ සටහන්

  • @footprintssrilanka3767
    @footprintssrilanka37672 жыл бұрын

    සංජීව අයියේ ,CR 13 බැජ් එකෙ ලපයා / පුෂ්පකුමාර ඉන්නවා මතකයන් ගොඩක් එක්ක ඔයා එනකම්

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka2 жыл бұрын

    සැබෑ සොල්දාදුවන් සියල්ල යුද්ධයේදී මිය ගොස් ය. අනෙක් කොටස ආබාධිත විය. ඉතිරි සියල්ල විශ්‍රාම ගොස් හමාරය.

  • @srngmbs3332
    @srngmbs33322 жыл бұрын

    "රණබිම මැරුණේ #සිංහලයකු නම් පපුවේ වෙඩි සලකුණ ඇත්තේ සතුරට ළය දී මිස මැරුණේ නෑ ලේ පැල්ලම් නෑ පිට පැත්තේ..."🙏💙🇱🇰

  • @manjulachaminda2821

    @manjulachaminda2821

    2 жыл бұрын

    💖💖🙏

  • @mihiranwijesundara8604

    @mihiranwijesundara8604

    2 жыл бұрын

    ඒත්....

  • @filmpissa8279

    @filmpissa8279

    2 жыл бұрын

    සින්හලයෙකු 😂 ?? .එතකොට කර්නල් ෆස්ලි ලෆීර් සර් ල ?

  • @srngmbs3332

    @srngmbs3332

    2 жыл бұрын

    @@filmpissa8279Meka sinduwk harida e sinduwen kiyawen ne hemom gena poddak therun gand uthsaha karand ?...

  • @srngmbs3332

    @srngmbs3332

    2 жыл бұрын

    @@manjulachaminda2821 Thank you

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa175311 ай бұрын

    මේ කතාව පෙන්වන්න ඕන බොරු ෂෝ දාන STF පොලිස් මල්ලිලාට.මේ යක්කු එක්ක හැප්පෙන්න කාටවත් බෑ සුපිරි වැඩ්ඩො SF💀💪

  • @rashikakumara3831
    @rashikakumara38312 жыл бұрын

    සදාදරණීය අපේ තවත් වීරයෙක් ලිවර් මැතිදුණි ඔබ ඇතුලු වීරෝධාර වීරයන් අප වෙනුවෙන් කල නිර්භීත කාර්‍යට සැමදාමත් ණය ගැතියි. ඔබ ඇතුලු සියලුම වීරයන්ටත් පවුලේ ආදරණීයන්ටත් බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි. සංජීව මහත්මා ස්තුතියි ඔබ තුමාට ජයෙන් ජය පතමි.

  • @rukshanvloges1224
    @rukshanvloges12242 жыл бұрын

    ලලිත් ජයසිංහ කියන්නෙ සර් කියන්නෙ .දල ඇතෙක්.❤️❤️❤️🙏

  • @prageethrathnayake3846
    @prageethrathnayake38462 жыл бұрын

    කිසිදා කිසිවිටක කිසිවෙකුට අවමන් කිරීමට හෝ පහත් කොට සලකා කතා කිරීමට නොහැකි වන සේ ඔබ වැනි රණශූරයන් කල අදටත් බොහොමයක් දෙනා නොදන්නා තවත් ඕනෑ තරම් වීර වික්‍රමයන් මේ පොලවේ වැලලී ඇත.ලේ කිරි කර පොවා වැදූ මවටත්,දහඩිය වගුරුවා ඇති දැඩි කල පියාටත්,හුස්ම සේ රැකි ලක් මාතාවටත් නුඹ වැනි වීර පුතුන් කිසිදා ණය නැත......නුඹ යනෙන මග ඉදිරි කටයුතු ජයෙන් ජයම වේවා සොහොයුරාණෙනි........හැමදාමත් අපි මේ ලක් මාතාවට ආදරෙයි,හැමදාමත් අපි මේ ලක් මාතාව රකිනවා.....සංජීව සහෝදරයා,ඔබටත් තව තවත් ශක්තිය ධෛර්ය හා තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන්නෙමු........🙏🙏🙏

  • @AU_aup
    @AU_aup Жыл бұрын

    23:40 කරුනා අම්මාගෙන් පසුව බිහිවූ නැගෙනහිර කොටි නායක ස්වර්නම්ට විශේෂ බලකායෙන් පහර දීපු මෙහෙයුම.. මෙහිදී චන්දික මහතාට(SFලීවර් ට) රන වික්‍රම පදක්කම හිමි විය

  • @aravindasampath6426
    @aravindasampath64262 жыл бұрын

    Maru maru .sanjeewa aiye ලලිත් ජයසිංහ සර්ගෙ Lap Group eke thawa kattiya gennako..

  • @udayafantasy7796
    @udayafantasy77966 ай бұрын

    Real යක්කු....!!! ආදරෙයි ....!!!

  • @ruwanekanayakaemd498
    @ruwanekanayakaemd4982 жыл бұрын

    අහන්න අහන්න ආඩම්බරයි..

  • @chinthakasampath8914
    @chinthakasampath8914 Жыл бұрын

    අපේ හිත හයිය නිර්බිත මගේ පාසලේ සොහොයුරෙක්❤❤පැල්වත්ත

  • @Chevaan_goated
    @Chevaan_goated2 жыл бұрын

    කරැනාකර ඇදි පුටු ලබාදෙන්න 🙏 මේ විරැවා අමාරැවෙන් මෙතන ඉන්නෙ.

  • @awrajanayaka2433

    @awrajanayaka2433

    2 жыл бұрын

    කොන්දට ප්ලේට් එකක් දාලා නිසා අපහසුවකින් ඉන්න බව පේනවා

  • @kosalakekulandara8919
    @kosalakekulandara8919 Жыл бұрын

    මෙච්චර කරපු මනුස්සයගෙ කොන්දෙ අමාරුවට රජය බැලුවෙ නෑ නේද?

  • @janakak.a470
    @janakak.a4702 ай бұрын

    රත්තරන් වටිනා මිනිසුන් ,හෙම රජයක්ම ජිවිතාන්තය දක්වා බලාගන්න ඕනෙ ,❤

  • @praneethsameera7403
    @praneethsameera74032 жыл бұрын

    සංජීව සහොදරයා . නියමයි. හොදේ. ජය වේවා . වැලලලී යන මතකයන් . අයේ එලියට දාන්න ගන්නා ඌ උත්සාහයට සතුටුයි. නුඹගේ මෙහෙවරට ජය වේවා . සියලු රණවිරුවන් හට ජය වේවා . මංගල අයියද සෙට් කලේ එල එල

  • @graphic9518
    @graphic95182 жыл бұрын

    මා.සැ. චන්දික ,ඔබතුමා රට වෙනුවෙන් අභිතව කළාවු සේවයට අපගේ ගෞරවණීය ස්තුතිය.

  • @chathurangasandaruwan2991
    @chathurangasandaruwan29912 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබටත් සියලුම රණවිරුවන්ටත්

  • @chamilaprabath5073
    @chamilaprabath50732 жыл бұрын

    ඔබටත් ඔබේ පවුලේ සැමටත් ඉදිරි ජීවිතට නිදුක් නිරෝගීව ගතකිරීමට හැකියාව ලැබේවා.. කොන්දෙ අමාරු වලදි වෙන එකක් තමයි ඩිස්ක් එකක් එලියට පනින එක... ඒකට ලංකාවේ විවිධ නම් දරාපු වෙදමහතුන් සිටින අතර මා දන්නා පරිධි කලුතර දිස්ත්‍රික්කයේ හොරණට ආසන්නව මදුරාවල වෙදමහත්තය එවැනි දක්ශ වෙදමහතෙක්....දැන්නුවත් කලේ නොදන්නා අයට දැනගන්න...

  • @freeminds6365
    @freeminds6365 Жыл бұрын

    මේ වීඩියෝ එක බලන තුන්වැනි අවස්ථාව අද.ලිවර්ගෙ අදහස් දැක්වීම ලස්සනයි .විඳපු හැම දුකක්ම පැණිරස දැනෙන්න කියන්නෙ .🌷❤️

  • @nalinkoshala8182
    @nalinkoshala81822 жыл бұрын

    මගේ 118 ලයික් එක 👍

  • @charithaakalanka8737
    @charithaakalanka87372 жыл бұрын

    සුපිරි හොඳේ

  • @user-fh5qs8iv3m
    @user-fh5qs8iv3m2 жыл бұрын

    📸🔥👌♥️sf නම අහනකොටත් මාරම ගැම්මක් දැනෙන්නේ

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna17302 жыл бұрын

    තෙරුවන් සරණයි !!!

  • @lomalesanjeewa1207
    @lomalesanjeewa12072 жыл бұрын

    තෙරැවන් සරණයි ඔබට🙏

  • @nuwanprasanna5223
    @nuwanprasanna52232 жыл бұрын

    Thank you sir your service 💐💐💐🙏

  • @ajithpriyanthahettiarachch9410
    @ajithpriyanthahettiarachch94102 жыл бұрын

    ඔබලා කළ කැපකිරීම් නිසයි අද මේ හැමෝම නිදහසේ ජීවත් වෙන්නේ ඒ ගැන ඔබලාට ජාතියම ණයයි.ඒ වගේම සංජීව මල්ලි ඔයාටත් බොහෝම ස්තූතියි 🙏 මේ ජනගත කිරීමට, නිදුක් නීරෝගී අනාගතයක් ප්‍රාර්ථනය කරමි. තෙරුවන් සරණයි

  • @somiruvansepala4703
    @somiruvansepala47032 жыл бұрын

    අක්කරායන්කුලම් ලෙස නිවැරදි වෙන්න ඕනා. මමත් රාජකාරි කරපු ප්‍රදේශයක්

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara91052 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @sankalasantha1160
    @sankalasantha11602 жыл бұрын

    Adarei viruvanani❤️❤️❤️❤️sanjeewa Malli 👍🙏🏻

  • @thanuraronen7065
    @thanuraronen70652 жыл бұрын

    වටින කතාවක් , ආදරෙයි හැමදාමත් Sir..🙏❤️ Thanks සoජීව අයියෙ..🙌🖤

  • @_Thiwanka_jayaweera_
    @_Thiwanka_jayaweera_2 жыл бұрын

    ජනක මාමා මගෙ හොදම යාලුවගේ මාමා මේ.

  • @sujathaweerasinghe9078

    @sujathaweerasinghe9078

    2 жыл бұрын

    Oya kauda

  • @dakshinadevinda2540
    @dakshinadevinda25402 жыл бұрын

    සංජීව අයියේ commando ලෝන් බණ්ඩා කියන කෙනත් වැඩසටහනට ගේන්න පුළුවන්නම් 😇❤️

  • @lalanthamahesh7010

    @lalanthamahesh7010

    2 жыл бұрын

    Ekanm Etta machan

  • @user-ls1ip8iy6w

    @user-ls1ip8iy6w

    2 жыл бұрын

    කලිං කරා

  • @awrajanayaka2433

    @awrajanayaka2433

    2 жыл бұрын

    මෙයාගෙ කරපු එක ඇති බලන්න

  • @ruchiraprageeth1469
    @ruchiraprageeth14692 жыл бұрын

    මේ කාලයේ ඕනෙම වැඩසටහනක්.යුද්දයක් අහල වත් නැති හා ලේ අපිරිසිදු මිනිසුන් හමුදාවට කරන අපහාස වලට හොද උතරයක්.හමුදාවකට යන්න තියා හිත හදාගන්න වත් බැරි උන කච්චො බිච්චො මේක බැලුවොත් හොදයි නේ .....ඔබට ජය

  • @nuwansameera9365

    @nuwansameera9365

    2 жыл бұрын

    Dan inna hamudawe aya gahanne nirayuda ayatane..

  • @ruchiraprageeth1469

    @ruchiraprageeth1469

    2 жыл бұрын

    @@nuwansameera9365 උන් තනියම හිතල ගහන්නෙ නෑනේ.ඉහලින් එන අනට සෙබලෙක් යටත් විය යුතුයි.ඒකට තමයි ඊලග චන්දෙදි වත් හොද මිනිස්සු ටිකක් පත් කරන්න කියන්නෙ.හර්කුන්ට චන්දෙ දීල යවල හමුදාවට බනිනව.

  • @kushankaumal5887

    @kushankaumal5887

    2 жыл бұрын

    වදවී යන බයියො සොයා ගත හැකි කමෙන්ට් ඓකක්

  • @ruchiraprageeth1469

    @ruchiraprageeth1469

    2 жыл бұрын

    @@kushankaumal5887 පව් බන් උබ.

  • @ruchiraprageeth1469

    @ruchiraprageeth1469

    2 жыл бұрын

    @@kushankaumal5887 මුට්ටිය දාල බලන්න දෙයක් නෑ.මමත් චන්දෙ දුන්නෙ ගෝටට තමයි.මමත් එක්ක 6899999ක් චන්දෙ දුන්නනෙ.හැබැයි මම රාජපක්ශ සරනං ගච්චාමි නම් නෙවෙයි.

  • @lilanthamadhushan1021
    @lilanthamadhushan10212 жыл бұрын

    ආදරෙයි❤️

  • @buddhikalakshan7129
    @buddhikalakshan71292 жыл бұрын

    මගේ ලොකේ වීරයෝ 😍❤️🙏

  • @thusharabandula8584
    @thusharabandula85842 жыл бұрын

    වීරයො බිහිවෙනවා. ඔවුන් අතරින් විශිෂ්ටතම යෝ බිහිවන්නේ. ඉතාම කලාතුරකින්. Sf comando.මරනය තුලට ගිහින් සටන් කරපු අයයි.

  • @naveensampath1799
    @naveensampath17992 жыл бұрын

    කවදවත් බැ ෆස්ට් ලයික් එක කමෙන්ට් එක දන්න ඒ තරම්ම පිස්සො වෙලා යින්නේ 😍❤️

  • @khanthipaloaustralia6878

    @khanthipaloaustralia6878

    2 жыл бұрын

    ඔව් බං. මමත් notification ආපු ගමන් ආවෙ. ඒත් එකෙක් comment එකක් දාලා

  • @naveensampath1799

    @naveensampath1799

    2 жыл бұрын

    @@khanthipaloaustralia6878 එකනේ බ්‍රෝ

  • @naveensampath1799

    @naveensampath1799

    2 жыл бұрын

    @@khanthipaloaustralia6878 මමත්

  • @wasu..6104
    @wasu..61042 жыл бұрын

    හැමදාමත් වගේ සියලුම රණවිරැවන්ට නිදුක් නිරෝගී දි්ර්ඝායුෂ ලැබේවා" තෙරුවන් සරණයි"""" මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා"

  • @sumedhaindika9277

    @sumedhaindika9277

    2 жыл бұрын

    Theruwan saranai

  • @wasu..6104

    @wasu..6104

    2 жыл бұрын

    @@sumedhaindika9277 තෙරුවන් සරණයි

  • @dulithkarunarathne200
    @dulithkarunarathne2002 жыл бұрын

    ආදරෙයි හැමදාම බුදු සරණයි.....!!!💛🤍🖤

  • @laksiribandara8011
    @laksiribandara80112 жыл бұрын

    පිස්සුවෙන් බලන් ඉන්නෙ එකක් දානකන් 🙏❤️

  • @hasithakarunanayaka8816
    @hasithakarunanayaka8816 Жыл бұрын

    යුද හමුදාවේ ඇස් දෙක LRRP ❤️❤️❤️

  • @dasuntharaka3717
    @dasuntharaka37172 жыл бұрын

    බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️

  • @shashikarukshan9897
    @shashikarukshan98972 жыл бұрын

    තව ටිකක් වෙලා තිබුනා නම්.වනස ජය.රනවිරුවනි සදා ජය.🙏🙏🙏🙏

  • @isurusampath1621
    @isurusampath16212 жыл бұрын

    ❤️❤️ස්තූතී සන්ජීව අයියේ❤️❤️

  • @kasunudeepa4448
    @kasunudeepa44482 жыл бұрын

    ජය වේවා 🙏🇱🇰

  • @dilanmadusanka9543
    @dilanmadusanka95432 жыл бұрын

    බිහිසුනු මතකයක්..... 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver2 жыл бұрын

    තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි

  • @chathurangasrilal742
    @chathurangasrilal7422 жыл бұрын

    නියමයි අයියේ ❤️❤️❤️❤️රණවිරුවනී......ආදරෙයි

  • @sumudukaushaka693
    @sumudukaushaka6932 жыл бұрын

    යකො මෙවානෙ mishan😯😯😯 මෙ ඉන්නෙ නියම වඩ්ඩො 🦾🙏🙏❤️. වෙනසට භොහොම මත්ම ස්තුතියි 🙏 මෙවැනි වැදගත් පුද්ගලයින් ගැන අපිට පෙන්වනවාට.

  • @kushanlakruwan810
    @kushanlakruwan8102 жыл бұрын

    Niyamai

  • @avishkad1701
    @avishkad17012 жыл бұрын

    නියමයි. Thanks Wanesa TV 🔥😚💙🙏

  • @tharushiwijesinghe2167
    @tharushiwijesinghe21672 жыл бұрын

    lalith jayasinghe ape gamee wiirayaa

  • @ashankavishka8484

    @ashankavishka8484

    2 жыл бұрын

    අවිස්සාවෙල්ල❤️

  • @dileepaniroshan1584
    @dileepaniroshan15842 жыл бұрын

    විරැවාණෙනි ඔබ කල සේවය සදාඅමරණියි❤❤🙏🙏 වනැස සංජිව අයියා ඔබටත් ස්තුති ❤❤

  • @purnarajapaksha9107
    @purnarajapaksha91072 жыл бұрын

    සංජීව අයියේ වැඩසටහන පැයක්වත් දිගට කරන්න.ඵ්ක වටිනවා. 😍

  • @sanjayabandara1365
    @sanjayabandara13652 жыл бұрын

    දාපු ගමන් ආවෙ

  • @srngmbs3332
    @srngmbs33322 жыл бұрын

    සදා අමරණීය විරුවෙක් නිවන් සුව ලැබේවා...🙏💙🇱🇰

  • @tikiribandaradmls4261
    @tikiribandaradmls42612 жыл бұрын

    නියමයී sf විඩීයෝ ඔනී sf ලාගේ

  • @sugathjeewantha4174
    @sugathjeewantha41742 жыл бұрын

    බලාන හිටිය...කලින් වෙලාව දාල තිබුන නිසා..ඔබ තුමාට දිර්ඝායුෂ ලැබෙිවා. විරැවානනි.

  • @lakshithamadushan8600
    @lakshithamadushan86002 жыл бұрын

    Gammak thamai 🔥💫

  • @pubuduudayanga-ux8rz
    @pubuduudayanga-ux8rzАй бұрын

    සිතාවක රනහඩ ලලිත් ❤❤❤ඡයසීංහ නිවන් සුව .......❤❤❤

  • @anything4623
    @anything4623 Жыл бұрын

    සැහෙන්න දුක හිතුනා සැත්කමට රජයෙන් දෙන්නේ ලක්ෂ පහයි කිවුවම.මෙ වගේ විරයන්ට එවා සම්පූර්ණයෙන්ම රජයෙන් දෙන්න බැරි ඇයි ...දෙශපාලුවන්ට හැම වරප්‍රසාදයක්ම නිකම්ම ලැබෙනවා රටෙ කරුමෙ ඒක

  • @nimhariadhikari
    @nimhariadhikari2 жыл бұрын

    😍😍😍😍😍 සුපිරි ❤

Келесі