ප්‍රභා කොටුකල මැයි 17 රෑ අවසන් මෙහෙයුම | WANESA TV

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®
0777618418

Пікірлер: 518

  • @sisirabandara602
    @sisirabandara6025 ай бұрын

    මාත් හමුදාවේ යුද්ධටත් හිටියා ප්‍රබාකරනුත් දැක්ක මෙ වැඩසටහනත් බලනවා පලාලි වලදි අත්තනායක සර්ට අවසාන උත්තමාචාර දැක්වුයෙත් අපි

  • @nukestrom5719

    @nukestrom5719

    4 ай бұрын

    Thank you for your service to the country.

  • @user-hs9xh4jn9f

    @user-hs9xh4jn9f

    2 ай бұрын

    Thank you hero !

  • @samanjayathilaka4040
    @samanjayathilaka40404 ай бұрын

    ඔබ තුමා සමඟ රාජකාරි කිරිමට ලැබීම ගොඩාක් සතුටක් ,,සර් ...19 වන බලඇණියේ ලස්සන මතකයන්,,, තෙරුවන් සරණයි....සර්...

  • @upulsandaruwan2186
    @upulsandaruwan21865 ай бұрын

    මිහිපිට දෙවියෙක් අදත් වඩම්මලා ❤

  • @maheshperera6695
    @maheshperera66955 ай бұрын

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @ManjulaThushara-dc3yw
    @ManjulaThushara-dc3yw5 ай бұрын

    රටේ අභිමානවත් සේවයක් කළ ණය නැති පුතුන්....,. සුබ පැතුම්.... WANESA TV..... Congratulations 🎉🎉🎉🎉

  • @sandun8441
    @sandun84415 ай бұрын

    උපන් දේශයේ නිදහස උදෙසා දිවි පරදුවට තබා මරණය අතැතිව රට වෙනුවෙන් කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏 අපි සදා ණයගැති විරැවනි ඔබට 🙏❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏❤️🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏

  • @tylerdurden12

    @tylerdurden12

    4 ай бұрын

    Give us our country

  • @sandun8441

    @sandun8441

    4 ай бұрын

    @@tylerdurden12 Wich one yr county.poo...da p#

  • @AU-wl6lh
    @AU-wl6lh5 ай бұрын

    4:49 ඔබ ඇසිය යුතුම කතාව මැයි 17 7:46 දුක්කිත සිදුවීමක් 9:28 හරියටම 17 වෙනිදා 9:53 10:47 රේසර් රවුන්ඩ් දෙකක් ගැහුවා 11:58 එකපාර කලපුවෙන් මතුවෙලා ගැහුවා 12:40 අපේ බංකර්16ක් උන් රෑම ඇල්ලුවා 14:50 හොදම කොටි සෙට් එක ආවේ අලුත්ම වෙපන් එක්ක 15:10 ලොකු එක්කෙනාට වැදුනා 18:16 කොටින්ගේ අවසන් සැලසුම 19:14 බෝට්ටුවෙ තිබ්බ මලසිරුර 19:32 පොට්ටු අම්මාන් 20:05 19 වෙනිදා උදේ ඇහුන වෙඩි හඩ 20:19 ගල්ටා වීඩියෝ එකකදි කිව්වා එයාලා mpmg ගහගෙනම ගියා කියලා 21:27 1992 සුජාත අත්තනායකගේ පුතු මිය යැම

  • @thenurarathnayake1854

    @thenurarathnayake1854

    5 ай бұрын

    10:47 tracer round 😃

  • @SumuduF1

    @SumuduF1

    Ай бұрын

    රේසර් රවුන්ඩස් නෙවෙයි, ට්‍රෙසර් (tracer)

  • @kumarahtpp2353
    @kumarahtpp23535 ай бұрын

    නිර්භීත පාබල හමුදාවිරුවෙක් 😍 කපිතාන් ශානික මහතා ටත් සන්ජීව ඔබතුමා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 💖💖💐🇱🇰🙏

  • @SiriwardhanaSaman-vw4qb
    @SiriwardhanaSaman-vw4qb5 ай бұрын

    අන්න සුපිරියක් . ජය වෙවා අපෙ රනවිරැවා⁣න්ට .මියගිය සියලු රනවිරැවා⁣න්ට නිවන් සුව අත් වෙවා . සංජීව අයියා ඔයටත් තෙරැවන් සරණයි

  • @prabodashashi2102
    @prabodashashi21025 ай бұрын

    ආසම වැඩසටහනක් ❤.අපි හුස්ම ගන්නෙ රනවිරුවො නිසා .ආදරෙයි හදවතින්ම ❤❤❤ රනවිරුවොන්ට 🙏

  • @dilanimahalaksha8128
    @dilanimahalaksha81285 ай бұрын

    අපටත් අපේ දරුවන්ටත් නිදහසේ හුස්ම ගන්න රටක් හදලා දෙන්න ඇස් ,හිස්,මස් ලේ දන් දී රට රැකි සියළු විරුවන්ට පිං......🙏🙏🙏🙏

  • @AmashaDewmini-bl2qi
    @AmashaDewmini-bl2qi5 ай бұрын

    ආදරෙයි රණවිරුවන්ට, කොඩීගේ එකකුත් ගේන්න ,වනැස congratulations ❤🎉

  • @majrkumara4530
    @majrkumara45303 ай бұрын

    අප සදා ණය ගැතියි ඔබලා ඒ කල කැප කිරීම් වලට.මිය ගිය සෑම විරුවෙකුටම නිවන් සුව ප්‍රාර්ථනා කරමි 🌹🌹🌹❤️.

  • @dilankamadushan6409
    @dilankamadushan64095 ай бұрын

    ආසාවෙන්ම බලාන වැඩ සටහනාක් අයියා ගොඩක් ආදරේයි❤❤❤❤❤❤❤

  • @niroshanasl285
    @niroshanasl2854 ай бұрын

    මමත් මේ යුද්ධයට සම්බන්ද උනා ඇතුල් උනේ පාලම්පිඩ්ඩි වලින් එලියට ආවේ මුලතිව් වලින් ගොඩාක් අත්දැකීම් ලැබුනා ,,😢😢 දුක් වින්දා ගොඩක් දෙවත් දැක්කා අදටත් එවා අමතක කරන්න බැ ,,,මාන්කුලම් සුවර්නමගේ ගේ බලන්න ගියා ,,මම හිටියෙත් 3 බලසෙනාවේ

  • @Game85-t4h

    @Game85-t4h

    2 ай бұрын

    ❤❤❤❤

  • @taniyagarusingha4236
    @taniyagarusingha42365 ай бұрын

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @banukabimsara7222
    @banukabimsara72225 ай бұрын

    ලන්කාවෙ දැන් ඉන්න ලොල් වැස්සියොන්ට පේන්ට කාන්තා වීරවරියක් එක්ක වීඩියෝ එකක් ඕනි ❤❤

  • @vihangapamod
    @vihangapamod5 ай бұрын

    සෙන්කඩ ගල සෙන්පතියානනි ❤ ඔබට දීර්ඝායුෂ 🙏🙏

  • @sandun8441
    @sandun84415 ай бұрын

    600K සුභ පැතුම් වනැස TV 🙏❤️

  • @herbatmendis6240
    @herbatmendis62405 ай бұрын

    නුවර ගුරුදෙනිය අපේ පැත්තේ..ආඩම්බරයි සහෝදරයා.. කරපු කැපවීම් ජයවේවා ඔබ‍ට.. 👍🇱🇰💗

  • @Sankalpa816
    @Sankalpa8165 ай бұрын

    ලංකාවේ ඉපදෙනවා නම් එන ආත්මෙක ඒ හැම ආත්මෙම නයගැති අපේ රජ රනවිරුවනි ඔබ සැමට 🙏 ඒ වගේම සංජීව අයියා ඇතුලු මේ දේ වල් යලි අපිට දෙන සෑම දෙනාම විරුවෝ 💪🖤

  • @imeshmadusanka1082
    @imeshmadusanka10825 ай бұрын

    පුලුවන් තරම් පාබල රෙජිමේන්තු කොල්ලෝ ගේන්න එයාලා තමයි යුද්දේ හොදටම හිටියේ.පැයකවත් කතාවක් දෙන්න .ආදරෙයි වනැස ❤️

  • @priyankadarshana6986

    @priyankadarshana6986

    5 ай бұрын

    I am SLLI ❤❤❤❤

  • @tissawijesooriya3322

    @tissawijesooriya3322

    23 күн бұрын

    Gon Katha kiyanna EPA hallo...

  • @hcarts249

    @hcarts249

    15 күн бұрын

    ඒක ඇත්ත කතාවක් වැඩිපුර මැරුනේ එයාල ​@@tissawijesooriya3322

  • @prabodashashi2102
    @prabodashashi21025 ай бұрын

    මේ තමයි දෙවියො .❤🙏 හැමදාම video දැම්මත් බලනවා අයියේ

  • @HN3Dgaming708
    @HN3Dgaming7085 ай бұрын

    ආසාවෙන්ම බලන වැඩසටහනක් ❤️

  • @user-ce3xt2fv1y
    @user-ce3xt2fv1y5 ай бұрын

    ❤❤ අපිට ජීවිතය dun අපේ රණවිරුවන් 🙏🙏 බුදු සරනයි dirgayusa lebewa 🙏🙏❤️❤️❤️

  • @IsuruMadusanka-lk5pu
    @IsuruMadusanka-lk5pu5 ай бұрын

    සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤❤❤

  • @user-ee4mv3kw8v
    @user-ee4mv3kw8v5 ай бұрын

    කොච්චර ඇහුවත්,බැලුවත් එපා වෙන්න නැති අපේ සිංහ පුතුන්ගේ වීරත්වය..❤❤❤

  • @thilinarandeer
    @thilinarandeer5 ай бұрын

    මොවුන්ගේ සිදුවීම් වගේම,මේවට සම්බන්ධ වුනු transport කොල්ලෙකුත් සම්බන්ධ කරගෙන වැඩසටහනක් අරගෙන එන්න සහෝදරයා.....ආදරෙයි ඔබගේ වැඩසටහනට❤❤

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne84165 ай бұрын

    දැයෙ පිංනට උපන් විරෝධාර රනවිරැවනි මෙි ඉර හද පවතින තුරු අපි ඔබට සදා නයගැතියි බුදු සරනයි

  • @pavitrapeeris.9199
    @pavitrapeeris.91993 ай бұрын

    මගෙ තාත්තත් ආම් එකේ ගජබා රෙජිමේන්තුවේ හිටියේ.දැන්නම් එයා ජිවතුන් අතර නෑ.හැම රණවීරුවෙක්ටම දීර්ඝායුෂ ලැබේවා.මිහිපිට දෙව්වරු 🙏🙏🙏❤❤❤❤❤

  • @samankumarasiri9905
    @samankumarasiri99055 ай бұрын

    💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰 වැඩ්ඩෝ තමයි කොහොමත් අපේ වීරෝධාර රණවිරුවන් බුදු සරණයි ඔබ තුමාට

  • @DineshKarunarathna-ox5nl
    @DineshKarunarathna-ox5nl5 ай бұрын

    ආදරෙයි රණවිරුවන්ට♥️🙏 වනැසටත් ♥️🙏😍

  • @hdammanandat3969
    @hdammanandat39694 ай бұрын

    අපි මේ වගෙ කතා අහල තිබ්බෙ ෆිල්ම් වල විතරයි,කියන්න අඩාම්බරයි මෙ ලන්කාවෙ අපි ඒවා ඇත්තටම දකිනවා,හරිම ආඩම්බරයි මේ වගෙ සියලු රනවිරුවො ගැන

  • @mohammedfazul5273
    @mohammedfazul52735 ай бұрын

    Your service for this nation is incredible… thanks to wenesa ❤❤

  • @shewonfdoz407
    @shewonfdoz4075 ай бұрын

    රටේ වීරත්වය නායකත්වය රටේ ආරක්ශක වලල්ල ඔබ අපේ වීරයනන් ඔබ කල කැප කිරීම අපට සිතියවත් නොහැක කුරිරු ප්‍රබාකරන් මිනී මරු කාලකන්නීයා විනාශ කළ මහා බලබේගය රට රැක්ක වීරයන් වීරතවය අද දේශපාලන ත්‍රස්තවාදී විනාශ කරනවා 🇱🇰 ඔබ නොසිටින්න ඔබලා නොසිටින්න අද රටක් නැත ඔබ වීරයන් විරුවන් ඔබට ස්තූතී උපන් රට රැක්කාට ❤ ජය වේවා ඔබට බුදු සරණයි ජේසු පිහිටයි ආදරෙයි ඔබට වීරයාණනී වෙනස ඔබට ජය වේවා . අමතක ඇත බොහෝ දේ මතකයන් අදටත් ඇත ඔබ කළ කැපකිරීම වීරයන්ගේ ඔබ කල වීරත්වය අදටත් අප දේ රැකගෙන ජීවත් වෙයි

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi40255 ай бұрын

    ❤❤❤❤❤❤...ඔබතුමා සහ අනිකුත් සියලුම විරුවන් හට අපගේ උත්තමාචාරයයි මේ ...!💐💐💐💐💐💐

  • @thalgaswalaauto4765
    @thalgaswalaauto47655 ай бұрын

    හරිම අපූරුයි මේ වැඩසටහන

  • @shehandinuka8423
    @shehandinuka84235 ай бұрын

    මේ කතාව කගෙන් හරි අහන්න ආසාවෙන් හිටියෙ ❤

  • @kasunnilanga7977
    @kasunnilanga79775 ай бұрын

    Ayye oya program eka karana widiyata mama balan inna asai.❤

  • @jees261
    @jees2615 ай бұрын

    මේ මිනිස්සුන්ගෙ ජීවිත කතා තනිකරම සිනමාවක් වගේ...මාරයි🎉❤

  • @user-ll2wg9tj3e
    @user-ll2wg9tj3e5 ай бұрын

    ආසාවෙන් බලන වැඩසටහනක් ❤️

  • @sisirasaman7199
    @sisirasaman71995 ай бұрын

    වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka428027 күн бұрын

    නුවර ගුරුදෙනියේ අපිට ආඩම්බරයි ශානික අය්යා ❤❤❤ නිදුක් නිරෝගී දිගායු වේවා 💐

  • @senurasesitha2875
    @senurasesitha28755 ай бұрын

    Mi-24 helicopter pilot කෙනෙක් ගෙන්න ❤

  • @Mychanal5555
    @Mychanal55555 ай бұрын

    අපි වෙල්ලමුල්ල වෛයික්කාල් කලපුව පනිනකොට අපිත් එක්ක යන්න හිටියේ 4 s.l.n.g තමයි.. හැබැයි අපි බලන් හිටියා එයලා එන්න පරක්කු වුණා ..ඉතින් එලිය වැටෙන්න පටන් ගත්තා ..කරන්න දෙයක් නැ දෙමළ මනුෂ්‍යයේක් අපිව දැකලා මත්තායා කියල අත් උස්සලා දිවිවා..ඉතින් කරන්න දෙයක් නැනෙ..s.l.n.g එන්න පරක්කුයි..එ මනුෂ්‍ය ගිහින් අපි ඉන්නවා කියල l.t.t.e එකට කියයි කියල අපි ගහගෙනම මුහුදටම ගිය..ඊට පස්සේ තමයි අවෙ s.l.n.g..අපි 2 commando .❤️

  • @Mychanal5555

    @Mychanal5555

    5 ай бұрын

    එ අතිතෙ ගැන නමි කියල වැඩක් නැ..commando එකෙ සමජිකයෙක් විම ගැන ආඩම්බරයි ❤

  • @Mychanal5555

    @Mychanal5555

    5 ай бұрын

    අනික් දෙ තමයි ඔය 58යි 57යි එකතු වුණ වෙලවෙ මැද කොටුවුණ අය ටිකක් ලිඩ කෙනෙකුත් එක්ක පැනල යන්න ගිය වෙලවෙ මැරුණ.. sf ලා මැද දල තිබුණ ලයින් එක කඩන් එයල අවෙ.. එ ගැන කියන්න දෙවල් ගොඩයි.. එත් දැන් වැඩිය එ ගැන කතා කරන්න කැමති නැ...

  • @imeshikanethmini8624
    @imeshikanethmini86245 ай бұрын

    අලුත් වීඩියෝ එකක් දානකම් බලාගෙනමයි හිටියේ....❤

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune58555 ай бұрын

    තෙරුවන් සරණයි

  • @dulanjikavishka9600
    @dulanjikavishka96005 ай бұрын

    Me programe eka dan pissuwak..mn e tharamt mekt addict wela..adarei wanesa❤

  • @sadunsali1547
    @sadunsali15475 ай бұрын

    සියලුම වීරෝදාර රනවිරුවන්ට බුදු සරණයි 🙏🙏🙏👌👌👌💪💪💪🤘🤘🤘👍👍👍❤️❤️❤️

  • @user-uw4xn2hi2l
    @user-uw4xn2hi2l3 ай бұрын

    අපෙ විරුවො...එදත් අදත් හෙටත් ජය.....තෙරුවන් සරණයි ...

  • @ThilanSampath-kt5zw
    @ThilanSampath-kt5zw5 ай бұрын

    Niyamai සංජීව අයියා ❤❤

  • @dhananjayagunathilake1080
    @dhananjayagunathilake10805 ай бұрын

    Congratulations for 600k 🎉🎉🎉

  • @danuprasad6451
    @danuprasad64515 ай бұрын

    Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @samanvlog2268
    @samanvlog22683 ай бұрын

    සර්ගෙන් තමයි අපිපුහුණු වුණේ🙏🙏

  • @bandarajayasinghe8005
    @bandarajayasinghe80054 ай бұрын

    අපේත් එක්ක එකට ගමේ හැදී වැඩුණු හිත මිතුරෙක්... ආඩම්බරයි අපට...... සියලුම දෙවි පිහිටයි ඔබට...

  • @nukestrom5719
    @nukestrom57194 ай бұрын

    Thank you for your service.

  • @chamindabandara4917
    @chamindabandara49175 ай бұрын

    Gammak❤❤❤adarei.....හැමෝටම

  • @dilshanpramosh883
    @dilshanpramosh8835 ай бұрын

    රට ජාතිය වෙනුවෙන් තම දිවි පුදු අභීත රණවිරුවන් සියළු දෙනාට අජරාමර නිවන් සුව ලැබේවා..❤❤❤❤

  • @idekakumara5009
    @idekakumara50094 ай бұрын

    Sanjeewa නියමයි ගින්දර 🇱🇰

  • @ruchirashanaka9636
    @ruchirashanaka96365 ай бұрын

    විරුවා ඔබට නිරෝගී දීර්ඝායු ලැබේවා!!❤🙏

  • @cuttatv9057
    @cuttatv90575 ай бұрын

    ❤❤❤❤api ada nidahase inne hamudawe ape kollo me motta prabha karan ponnayawa iwara karapo nisa 👍👍

  • @user-ws9cj6li5c
    @user-ws9cj6li5c5 ай бұрын

    Yako sanjeewa.me gurudeniye ape aiya kenekne.ela.ela.❤❤❤❤

  • @videoaudiomixer6895
    @videoaudiomixer68955 ай бұрын

    වනැස ට ජය 😍

  • @chanaplace2891
    @chanaplace28915 ай бұрын

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏

  • @sadunsali1547
    @sadunsali15475 ай бұрын

    WANESA tv ජයවේවා 💪💪💪🤘🤘🤘👍👍👍❤️❤️❤️

  • @h_i_m8836
    @h_i_m88365 ай бұрын

    සියලු රන විරුවන්ට උපහාර වේවා... රට බේරා ගත් නමින් රට වැනසූ පාලකයන්ට අපා සුව අත් වේවා....

  • @shashithadissanayaka4826
    @shashithadissanayaka48265 ай бұрын

    අයියේ කාන්තා සෙබලියක් එක්ක වීඩියෝ එකක් ඕනි

  • @pasindusampath7063

    @pasindusampath7063

    5 ай бұрын

    අනිවාරෙන් ❤

  • @supunpiumal9381
    @supunpiumal93815 ай бұрын

    තෙරුවන් සරණයි !!..

  • @rovinmichael4689
    @rovinmichael46895 ай бұрын

    ජයෙන් ජයම ❤

  • @chathurichathu7797
    @chathurichathu77975 ай бұрын

    කතාව කියනකොට මැප් එකෙන් ඒ ඒ තැන් වැඩි වශෙයෙන් පෙන්වනවනම් බලන්නතවත් ආසයි.

  • @user-jy2gf4yg2r
    @user-jy2gf4yg2r5 ай бұрын

    Adarei wanesa. Adarei .siyaluma ranaviruwanta❤.

  • @sampathhettiarachchi6748
    @sampathhettiarachchi67485 ай бұрын

    දීර්ඝායු වේවා විරුවන්ට

  • @thilannipun2958
    @thilannipun29585 ай бұрын

    සුපිරි❤

  • @Hikeitjob
    @Hikeitjob5 ай бұрын

    congratulations on 600k..

  • @sudeshrathnayaka1832
    @sudeshrathnayaka18325 ай бұрын

    පැයක විතර වැඩසටහනක් දාන්න අයියේ👍🤓

  • @erangaramanayake2098
    @erangaramanayake20985 ай бұрын

    සුපිරි සංජීව

  • @funnypetparadise3988
    @funnypetparadise39884 ай бұрын

    අප වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් ට නිවන් සුව ලැබේවා❤

  • @bossman4130
    @bossman413022 күн бұрын

    ජයවේවා අපේ ශ්‍රී ලංකා මාතාව ❤❤🇱🇰

  • @therelaxationgoddess4743

    @therelaxationgoddess4743

    16 күн бұрын

    jayawewa Lecturer Sir

  • @wajiraajith5794
    @wajiraajith57945 ай бұрын

    සුපිරි සුපිරි

  • @user-qv9me8kn5h
    @user-qv9me8kn5h5 ай бұрын

    ❤සුපිරි ❤

  • @buddhinadesha5960
    @buddhinadesha59605 ай бұрын

    සුපිරි

  • @nuwandhammika5945
    @nuwandhammika59455 ай бұрын

    sound thawa tikak wadi wela quality unanan niyamai sanjeewa aiye

  • @samithdulanga3528
    @samithdulanga35285 ай бұрын

    සංජීව අයියා තව එකම එක පාරක් වස්කෝව ගේන්නකෝ

  • @kushansanjeewa6398

    @kushansanjeewa6398

    4 ай бұрын

    Ba

  • @lakshithajayathilaka3210
    @lakshithajayathilaka32105 ай бұрын

    600k congratulations 🎉!!!

  • @cmbdissanayaka8279
    @cmbdissanayaka82795 ай бұрын

    වැදූ මවටත් තම රටටත් නය නැති වීර පුතුන්...❤❤

  • @SHIELD_OF_MILITARY
    @SHIELD_OF_MILITARY5 ай бұрын

    Great job👍

  • @rishanmohammed2020
    @rishanmohammed20205 ай бұрын

    Wenasa TV ...suberb brooo

  • @abayasinghabandara1791
    @abayasinghabandara17914 ай бұрын

    Superb ❤❤❤❤ theruwan saranai ❤❤

  • @isuruudara2907
    @isuruudara29075 ай бұрын

    Saneejaawa ayye anthima sawas tika gena meet wala godk visthara ekka peya 1.5-2 ka wge vide ekak one.teepan ehema marapu heti gena kiyana ewath wkka

  • @AnushkaIdunil
    @AnushkaIdunil5 ай бұрын

    Supiriyak thama 👍👊

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE18885 ай бұрын

    ජයවේවා විරුවනි 💟❤ 🇱🇰 ස්තූතියි වනැස 💟

  • @cuttatv9057
    @cuttatv90575 ай бұрын

    Bs ape hamudawata ❤️❤️❤️❤️

  • @sampathabeysinghe2763
    @sampathabeysinghe27635 ай бұрын

    Supiri wanesa and hero's ❤❤

  • @A.I.N-gb7zi
    @A.I.N-gb7zi5 ай бұрын

    බුදු සරණයි දෙවි පිහිටයි❤

  • @samithgunathunga506
    @samithgunathunga5065 ай бұрын

    600k congratulations❤

  • @rashmitharajindu147
    @rashmitharajindu1475 ай бұрын

    වැනසට ජයවේවා

  • @DarshaniWeerakoon-fg1wj
    @DarshaniWeerakoon-fg1wj5 ай бұрын

    Budusaranai ❤🎉

  • @user-rn7mf5fh9s
    @user-rn7mf5fh9s3 ай бұрын

    ආදරෙයි හැමදාම..❤

  • @d.r.jayawardhana
    @d.r.jayawardhana5 ай бұрын

    යුද්ධයේදී ත්‍රිවිදහමුදාව බාවිතාකල ආයුධ ගැන එකක් කරන්න.

  • @sithikadinil5249
    @sithikadinil52495 ай бұрын

    නියමයි

Келесі