සම්පූර්ණ ගෞරව විශේෂ බලකායට හිමිකර දෙමින් සාම්පූර් මෙහෙයුම අවසන් වෙයි | 4th Eelam War-Episode 15

Ойын-сауық

ත්‍රිකුණාමළ වරාය සහ එහි පිහිටියා වූ නාවික හමුදා කඳවුරේත්, චීන වරාය ගුවන් හමුදා කඳවුරේත් ආරක්ෂාව තහවුරු කරමින් සාම්පූර් ප්‍රදීපාගාර ඉමේ ජාතික ධජය ඔසවනු ලැබූ විශේෂ බලකා වික්‍රමාන්විත පෙළක ඔබ කිසිදා නෑසූ කතා පුවතයි මේ.
00:00 පෙරවදන
01:33 පූර්විකාව
02:57 නාවික සංග්‍රාමය
13:57 අවසන් ප්‍රහාරය
16:31 අවසන් අදියර
23:41 මනුෂ්‍යත්වය
Subscribe: / @insight-nenasa
පෙර වැඩසටහන්:
යුද්ධය පටන් ගනිද්දිම හමුදාව අසරණ කරවන්නට ප්‍රභාකරන් ගහපු ගේම | කට්ටපරිච්චාන් සටන • යුද්ධය පටන් ගනිද්දිම හ...
දෙවන මෙහෙයුමේදීම එල්ල වූ ප්‍රහාරයෙන් වරායට කොටු වූ ජෙට්ලයිනර් නෞකාව එළියට ගත් හැටි • මුහුදු කොටි ප්‍රහාරය න...
මාවිල් ආරු මහ සටන | 4 වන ඊළාම් යුද්ධය ආරම්භ කළ දියමංකඩ මෙහෙයුම • මාවිල් ආරු මහ සටන | 4t...
ජනරාල් ෆොන්සේකාගේ දුරදක්නා නුවණින් ශක්තිමත් වූ 'ජාතික පෙරමුණ-මුහමාලේ' අල්ලන්නට කොටි සැලසුම් කරයි • ජනරාල් ෆොන්සේකා නිමැවූ...
දින දහයකින් යාපනය අල්ලන්නට කොටි සිදුකළ සැලසුම නිසා ඇවිල ගිය මුහමාලේ සංග්‍රාමය • දින දහයකින් යාපනය අල්ල...
මුහමාලේ වෙත සැලසුම් කළ ගුවන් ප්‍රහාරය නැගෙනහිරට යොමුකරවීමෙන් තවත් විනාශයක් • මුහමාලේ වෙත සැලසුම් කළ...
5 වන විජයබාහු චාලි කම්පැනියේ වික්‍රමය නොවන්නට 2006දී කොටි යාපනය අල්ලන • 5 වන විජයබාහු චාලි කම්...
කොටි ත්‍රස්තයින්ට මුහමාලේ සටන් පෙරමුණ අපායක් බවට පත්කළ යුධ හමුදාවේ ප්‍රතිප්‍රහාරය • කොටින්ට මුහමාලේ සටන් ප...
මේ සැලසුම කලින් දියත් කළා නම්, ජීවිත බොහෝ ගණනක් බේරා ගැනීමට පුළුවන්කම තිබුණා • මේ සැලසුම කලින් දියත් ...
මහින්දගේ නියෝගයෙන් සාම්පූර් මුදාගැනීමේ මෙහෙයුම දියත් වූ හැටි • මහින්දගේ නියෝගයෙන් සාම...
ප්‍රභාකරන්ගේ සැලසුම් පරදවන්නට ෆොන්සේකා ගෙනා නවතම යුධ උපක්‍රමය • ප්‍රභාකරන්ගේ සැලසුම් ප...
විශේෂ බලකා බලඇණි තුනක් සාම්පූර් කොටි බලකොටුවට කඩාවදී | කට්ටපරිච්චාන් මායිමේ දරුණු සටන් • විශේෂ බලකා බලඇණි තුනක්...
සාම්පූර් මෙහෙයුමේ දරුණුතම සටන | කට්ටපරිච්චාන් පාලම අසළ විශේෂ බලකා වික්‍රමය • සාම්පූර් මෙහෙයුමේ දරුණ...
මූලාශ්‍ර:
රණමඟ ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න
Gota’s War - C.A. Chandraprema
Assignment Peace in the Name of the Motherland by L.M.H. Mendis
The Situation Report Column Series by Iqbal Atas one Sunday times
Diamond of the Silent Blue - Sri Lanka Navy 60th Anniversary Publication
Music tracks used in this video:
------------------------------
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
------------------------------
------------------------------
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
------------------------------
------------------------------
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
------------------------------
#srilankaarmy #srilankanavy #srilankaairforce

Пікірлер: 350

  • @sooriya108
    @sooriya1083 ай бұрын

    එදා p.416. මමත් හිටියා කොටින්ට එලවා එලවා එදා අපි ගැහුවා ඒ ගැන අද මතක් වෙනකොට සතුටුයි...

  • @shaluka21

    @shaluka21

    2 ай бұрын

    Thank you for your service ❤️🔥😎

  • @Ugussa04

    @Ugussa04

    7 күн бұрын

  • @nuwanranga4442
    @nuwanranga44423 ай бұрын

    මචං ඇත්තටම මට මේ වීඩියො එක අවසානෙ ඇස් වලට කදුලු ආව.. සමස්ත ශ්‍රීලංකීය සිංහල - දමිල- මුස්ලිම් හැමොම් අද කිසිම බයක් නතිව් ඉන්නෙ මේ වීර සොල්දාදුවන් ලේ මස් ,හිස් දන් දිල ජිවිත් පරිත්‍යාගෙන් සටන් කල නිස.. ඒ හැමොම වීරයන් ❤ ආදරෙයි මාතෘ භූමිය...වීර් සෙබලුන් හට උත්තමාචරය💪🙏

  • @krishanboy7178
    @krishanboy71783 ай бұрын

    විශේෂ බලකාය ඇතුළු ත්‍රිවිධ හමුදාවට අපගේ ප්‍රණාමය 🇱🇰🇱🇰

  • @ThusharaPradeep-lp5ok
    @ThusharaPradeep-lp5ok7 күн бұрын

    තෙරුවන් ස්තූතිය දෙවි පිහිටයි අපේ රණවිරුවන් ට. උතුම් නිර්වාණය පිනිසම හේතු වේවා

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium3 ай бұрын

    පුසන්න සිල්ව ශිුමතානන් නියම විර ෙයක් එතුමා ෙස්වය ඉතා ඉහලින් කර නිශ්ෂබිදව සතු ෙටන් විශාම සුවය විදිනව ඹබට ජය

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2e3 ай бұрын

    ආදරෙයි කොල්ලනේ.. සිංහලේ ඒකියභාවය ආරක්ෂා කරගැනීමට දිවි නොතකා සටන් කර අපේ මව්බිම බේරා ගත්තාට.

  • @Chathuraniro
    @Chathuraniro3 ай бұрын

    නේවි කොල්ලොත් රිදෙන්න දීල තියෙනවා ජය මගේ කොල්ලනේ..❤❤❤❤

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath18943 ай бұрын

    අදත් ඉදිරිපත් කිරීම අතිවිශිස්ටයි❤💐💐

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    ස්තුතියි

  • @piumalisilva4704
    @piumalisilva47043 ай бұрын

    මම sf සිවා මේ දින වේලාව තමයි මට සිහිපත් වෙන්නෙ

  • @nilukathulashana4727

    @nilukathulashana4727

    3 ай бұрын

    Niyamai bro

  • @janajanaka

    @janajanaka

    3 ай бұрын

    Cg"

  • @yasasriwickramasinghe1024

    @yasasriwickramasinghe1024

    3 ай бұрын

    Hi bro..

  • @simplebee2701

    @simplebee2701

    3 ай бұрын

    ❤❤❤

  • @altair_1983
    @altair_19833 ай бұрын

    14:31 - 16:17 නැනස චැනල් එකේ වීඩියෝ එකක තිබුනු හොදම කොටස තමයි මේක.කීප පාරක්ම බැලුවා .ඒක මරු ❤❤❤

  • @nipuwa5869
    @nipuwa58693 ай бұрын

    ප්‍රසන්න සිල්වා මැතිතුමා එතරම් ජනප්‍රියතවයට කැමති කෙනෙක් නෙමෙයි. එතුමා IV ඊළාම් යුද්ධයේ ම සැලකිය යුතු දෙයක් කරපු කෙනෙක්.

  • @sw1138

    @sw1138

    3 ай бұрын

    ඔව්. යොහානිගෙ තාත්තානෙ

  • @shuttlespace04

    @shuttlespace04

    3 ай бұрын

    හරිහුට්ටො. ගිහිං උබෙ හිගන පුක ඌට දියං👍

  • @user-cb7vf2qg6j

    @user-cb7vf2qg6j

    3 ай бұрын

    ​@@shuttlespace04තෝ මොන පකෙක්ද

  • @ChamiduMadhushankha
    @ChamiduMadhushankhaАй бұрын

    කොඩිය ගැට ගහන්නේ අපේ අයිය කෙනෙක් . සාම්පූර් ඉවර කරල ඊලට ගෙදර ආව . 😢 සීල් පෙට්ටියක 🥺🙏

  • @insight-nenasa

    @insight-nenasa

    Ай бұрын

    අප ඔහුට නිවන් සුව පතමු

  • @prabathsudarshana1068
    @prabathsudarshana10683 ай бұрын

    හැම පැත්තෙන් වට කේරැවෙි.සතුරට තරැ විසි වෙින්නයි.🇱🇰🇱🇰🇱🇰

  • @yasintharashandee
    @yasintharashandee3 ай бұрын

    ඉංග්‍රීසි භාෂාවේනුත් වීඩියෝ මාලාවක් කරන්න. විශිෂ්ට ඉදිරිපත් කිරීමක් . පුදුකුඩිඉරප්පු ගැනත් සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න 👍

  • @thilinabandara365
    @thilinabandara3653 ай бұрын

    අද නම් කමෙන්ට් ටයිගර්ට සැහෙන්ට දුක හිතලා වගේ 😂😂😂

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    😀

  • @KasunUdara-cl3rv
    @KasunUdara-cl3rv3 ай бұрын

    හොද වෙලාවට ඔය කාලේ වෙද්දී ඩ්‍රෝන යානා තාක්ෂණය වැඩිය දියුණු වෙලා තිබ්බේ නැත්තේ .එහෙම උනනම් විශාල කරදරයක් වෙනවා.

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    3 ай бұрын

    Ow ehema una nam loku winasayak wenawa.😬

  • @user-wb1rg1zx6d
    @user-wb1rg1zx6d3 ай бұрын

    උඹලා සැමට අපගේ උත්තම ආචාර්ය.

  • @gamingpathuma2563
    @gamingpathuma25639 күн бұрын

    ඒක බලලා ඉවර වෙද්දි පපුවත් එක්ක හිර උනා 😢❤

  • @1hdt
    @1hdt3 ай бұрын

    ඒ දවස් වල මේ විඩියො දකිද්දි හරිම සතුටුයි රටෙ යුද්ධය ඉවර වෙලා අනාගතයේ රට හැදෙන එක ගැන, ඒ අනාගතය ආවෙ නැහැ 2015 පස්සේ 😢

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    3 ай бұрын

    2015 di rate parliment ekai Desapalana paksha okkoma Americawa allagaththa. Dan 225 ma Julie Chunge wahallu. American agenda ekata anuwa thamai 2015 idala me rata bankoloth kale. Americawata one Me Sri Lankawa winasa karala Tamil Eelamak hadanna. Eka thamai unge Geopolitical plan eka.

  • @srilankanlibrary3263

    @srilankanlibrary3263

    3 ай бұрын

    රට වලපල්ලට යන්න පටන් ගත්තෙ 2015න් පස්සෙ

  • @user-si9cw3oc1v
    @user-si9cw3oc1v3 ай бұрын

    17:51 ඔතන SF කොඩී ඉන්නවා!! ❤🏴‍☠️

  • @vishmikayudharah

    @vishmikayudharah

    3 ай бұрын

    මගේ තාත්තාත් ඉන්නවා එතන ( SF මංගල )😇

  • @mightyshaoblitz

    @mightyshaoblitz

    3 ай бұрын

    ​@@vishmikayudharah ඔහු අපට අහිමි උනා නේද? යතුරු පැදි අනතූරකින්

  • @dinukagamage5007

    @dinukagamage5007

    3 ай бұрын

    Sf කොඩී ඉන්නවා

  • @vishmikayudharah

    @vishmikayudharah

    3 ай бұрын

    @@mightyshaoblitz Hmm ,ලබන සතියට මාස තුනක් වෙනවා 😣

  • @anilwijesinghe6102

    @anilwijesinghe6102

    3 ай бұрын

    @@vishmikayudharahman asama Knk tama SF mangala niwansuwa oyge thaththata❤❤😢😢

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka19813 ай бұрын

    හැම ඉරිදා ම ආසාවෙන් බලන සුවිශේෂී වැඩසටහන ❤️ ගොඩක් වටිනා තොරතුරු ..ඉතිහාසය රචනා කරන්ඩ 🙏 ඒක අප්‍රකට විරුවන්ට කරන උපහාරයක් ස්තූතියි ❤️❤️🙏🙏

  • @washintonpadmakumara8152
    @washintonpadmakumara81523 ай бұрын

    සර් මානුෂිය මෙහෙයුම ( ප්‍රභාකරන් ඉවර කල විදිහ ) ඉවර වෙනකම්ම මේ වගේ වැඩසටහන් අරගෙන එමු නේද

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    අනිවාර්‍යයෙන්

  • @gimhanadasanayake9562

    @gimhanadasanayake9562

    3 ай бұрын

    ​@@insight-nenasa😂 election eka lan weddi ( September) adu gaane pudukudiirippu hariyatawath gennna.

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    @@gimhanadasanayake9562 එහෙම කලබලයක් නැහැ. මේ චැනල් එක පටං ගත්තෙ කොයි කාලෙද කියල පොඩ්ඩක් හොයල බැලුවොත් තේරෙයි ඔයාගෙ සිතිවිල්ල වැරදියි කියල

  • @dimmahvlogs1687

    @dimmahvlogs1687

    3 ай бұрын

    ​@@insight-nenasa gon jeppek ganan ganna epa 😂

  • @leadthushan3916

    @leadthushan3916

    3 ай бұрын

    @@gimhanadasanayake9562ado gon jeppa. Channel eka patan aran thyenne mona kale wageda balapn.

  • @UdithaPrasanga-sc2st
    @UdithaPrasanga-sc2st3 ай бұрын

    Thanks special force kattaparichchan ape commando kollo marapu waduwa gaththata❤❤❤❤❤

  • @IsuruMadusanka-lk5pu
    @IsuruMadusanka-lk5pu3 ай бұрын

    සියලුම ත්‍රිව්ද හමුදාවට තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤

  • @slg-zr8tm
    @slg-zr8tm3 ай бұрын

    video supirimai sir, mamath dawasaka aniwaryen ma yanawa rata rakinna sf ekata. hamudawata jayawewa

  • @evolve2080
    @evolve20803 ай бұрын

    Excellent videos with better insight

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    Thank you!

  • @RamithD
    @RamithD3 ай бұрын

    Perfect 👍

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    Thanks 👍

  • @vinodfer
    @vinodfer3 ай бұрын

    Niyamayi 😍

  • @hasithasampath7689
    @hasithasampath768913 күн бұрын

    Adarey hamadama ❤🙏🙏

  • @abayasinghabandara1791
    @abayasinghabandara17913 ай бұрын

    Supiri ❤

  • @GihanAkalanka
    @GihanAkalanka3 ай бұрын

    Nice work! keep it up❤

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    Thanks 🔥

  • @rajithjayalal6734
    @rajithjayalal67343 ай бұрын

    ❤❤ ela

  • @chamindasumudu4748
    @chamindasumudu4748Ай бұрын

    The best heros srilanka army ❤️❤️❤️❤️

  • @piyumallakshitha7868
    @piyumallakshitha78683 ай бұрын

    The best heros ❤👊

  • @Mayantha-gx3ht
    @Mayantha-gx3ht3 ай бұрын

    ජය වේවා ❤🙏🙏🙏🇱🇰

  • @AmilaWanigasekara
    @AmilaWanigasekara3 ай бұрын

    Good explanation CD sir...

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    Thanks mate

  • @madusankaukumara1089
    @madusankaukumara10893 ай бұрын

    Introduction is best❤

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    Thanks

  • @AselaDarshana
    @AselaDarshana3 ай бұрын

  • @Chathuraniro
    @Chathuraniro3 ай бұрын

    රට වට බැදි රන් වැට..❤😊

  • @oshadanupamasonnadara4305
    @oshadanupamasonnadara43053 ай бұрын

    ❤❤

  • @sameerasampath-bm7il
    @sameerasampath-bm7il3 ай бұрын

    ❤❤❤

  • @nilminihema2155
    @nilminihema21553 ай бұрын

    Super program

  • @achinthalakmal9898
    @achinthalakmal98983 ай бұрын

    ❤❤❤❤

  • @SADDA_Diary
    @SADDA_Diary3 ай бұрын

    Niyami❤️

  • @JayamalMarasinghe
    @JayamalMarasinghe3 ай бұрын

    👍👍👍👍👍👍

  • @gimakolla3708
    @gimakolla37083 ай бұрын

    ඇඟට දැනෙන ගැම්ම මෙච්චරයි කියල කියන්න බෑ

  • @vishmitheekshana3301
    @vishmitheekshana33013 ай бұрын

    ඔහුම කියන විදිහට සාමන්‍ය පෙල සමත් මහා යුධ විරුවා මෙය දකිත්වා.....ඔහු කියන්නේම මම විතරයි කලේ කියලා නේද ?යුද්ධය යනු එකමුතුව කංඩායම් හැගීමෙන් කල වික්‍රමාන්විතයක් බව ඔහු දන්නේ නෑ ...ඔහු දන්නේ කට වාචාලයෙක් සේ නන් දෙඩවීමයි...අනෙකාට ගෞරවය දීමක් ඔහුගේ නෑ ...ඔහු විතරක් යුද්ධය කලානම් ඒක තවමත් වවුනියාවේ...ගුවන් හමුදාවේ කණිෂ්ඨ තාක්ෂණික ශිල්පීයා පවා දිවා රෑ නිදි වර්ජිතව නඩත්තු කටයුතු නොකලානම් මෙතරම් සාර්ථකත්වයක් නෑ ...අතිශයින්ම ඉහල ඉදිරිපත් කිරිමක්...🙏🙏🙏

  • @h.madhusankha9614
    @h.madhusankha96143 ай бұрын

    මීලගට වාකරේ මුදාගැනීම...

  • @sgamage1
    @sgamage13 ай бұрын

    Your innate talent is suited for a Television announcer, (Ability to speak without stuttering with correct pronunciation and Fascinating voice

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    Thank you very much ❤️

  • @nuwankumara5567
    @nuwankumara55673 ай бұрын

    ❤❤❤❤❤

  • @rajithagalagoda959
    @rajithagalagoda9593 ай бұрын

    ආදරෙයි නැණස...❤❤❤❤

  • @maheshsushantha4783
    @maheshsushantha47833 ай бұрын

    🔥

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara3 ай бұрын

    SL Army apa smpatha ✅💌

  • @ruwanjayasingha325
    @ruwanjayasingha3253 ай бұрын

    🎉🎉🎉

  • @prasadpremachandra2990
    @prasadpremachandra29903 ай бұрын

    දානකම් බලාන හිටියේ

  • @බූටෑවේරටේරාලගෙමුනුබුරා

    @බූටෑවේරටේරාලගෙමුනුබුරා

    3 ай бұрын

    ඇය් උබ සට්ටැබියෙක්ද😂😂

  • @anilwijesinghe6102
    @anilwijesinghe61023 ай бұрын

    ❤️❤️❤️❤️

  • @shashimalshashimal5985
    @shashimalshashimal59853 ай бұрын

    👍👍👍👍👍👍👍👍

  • @upulpriyantha2362
    @upulpriyantha23623 ай бұрын

    ❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @user-qu8mz5gs2s
    @user-qu8mz5gs2s3 ай бұрын

    Documentary නම් නෑණස තමා🎉

  • @tharindudanushka1547
    @tharindudanushka15473 ай бұрын

    SL Army eke ❤ eka special forces

  • @kavinduheshan691
    @kavinduheshan6913 ай бұрын

    👍🤟

  • @kapilawannaku7357
    @kapilawannaku73573 ай бұрын

    මෙ අයගෙන් සම්මුඛ සාකච්ඡා භගත්තනම් වටිනව

  • @user-mt4vd1mv2f

    @user-mt4vd1mv2f

    3 ай бұрын

    වනැස යූටියුබ් නාලිකාව බලන්න ❤

  • @lankasuper4180
    @lankasuper4180Ай бұрын

    Head gear aka athe geniyanana ay? As a officer’s😮 in war❤

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn3 ай бұрын

    🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn3 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dndliyanage
    @dndliyanage3 ай бұрын

    Respect the SF always ❤

  • @user-yh4rz4vw3e
    @user-yh4rz4vw3e3 ай бұрын

    ♥️♥️♥️♥️♥️♥️

  • @wheelcrusher7203
    @wheelcrusher72033 ай бұрын

    1st

  • @LilanthaSampath-wv4rt
    @LilanthaSampath-wv4rt3 ай бұрын

    29:21 ❤❤❤❤❤❤

  • @nipunnadeeja1390
    @nipunnadeeja13903 ай бұрын

    United Nations local representative in Sri Lanka was Neelam Deo.

  • @indikapradeep8117
    @indikapradeep81173 ай бұрын

    ඔතන sf එක තනියෙන් ගැහුවෙ නෑනේ නේද. සහය දීපු අනිත් පාබල ඒකක ගැනත් කිව්වනම් හොදයි නේද. මොකද ලංකාවේ එවුන් හිතන් ඉන්නෙ යුද්දෙ කරේ sf එකයි commando එකයි විතරයි කියලා

  • @Viwidha

    @Viwidha

    3 ай бұрын

    මෝඩ කථා කියන්න එපා විශේෂ බලකාය කියන්නේ ඒක විශේෂ නිසා ලෝකේ ඕනෑම තැනක අමාරු තැන්වලට සාමාන්‍ය සෙබළු යවන්නේ නෑ.

  • @dilushamadushanka1477

    @dilushamadushanka1477

    3 ай бұрын

    ​@@Viwidhaඑතකොට අනිත් හමුදා දෙකේ විශේෂ ඒකක නැද්ද😂😂

  • @dilushamadushanka1477

    @dilushamadushanka1477

    3 ай бұрын

    ​@@Viwidhaඑතකොට අනිත් හමුදා දෙකේ විශේෂ ඒකක නැද්ද 🤣🤣

  • @lankaweratapuwakwagawa7248

    @lankaweratapuwakwagawa7248

    3 ай бұрын

    ඔය ව්ශෂ කියන කට්ටිය අලිමන්කඩ වගෙ කදවුරැ වලට ගහල කොටි අල්ල ගන්නකොට බුදියගෙනද හිටියෙ

  • @indikapradeep8117

    @indikapradeep8117

    3 ай бұрын

    මට උබලා army එක ගැන කියලා දෙන්න ඕනි නෑ මචන්ලා.මමත් 2007/2009 යුද්දෙට සක්‍රීයව දායක වෙච්ච කෙනෙක්.sf කියන්නෙ මොකක්ද කියලා මම දන්නවා

  • @lakshithajayathilaka3210
    @lakshithajayathilaka32103 ай бұрын

    Muttur rescue mission eka ona

  • @EM-ty8nw
    @EM-ty8nw3 ай бұрын

    මට හැකිනම් මෙයට පිළිතුරක් ලබා දෙන්න පුළුවන්ද ?සාමාන්‍යයෙන් යුධ සෙබලෙකුගේ පපුවට වෙඩි වැදුනම බේරගන්න අමාරුයිනේ ගොඩක් දුරට මරණයට පත්වෙනවා.හතරවන ඊළාම් යුද්ධයේ සමයේ රජය නවීන අවි ආයුධ ඒ කියන්නේ පෙරට වඩා සෑහෙන අවිබලය වැඩි කිරීමක් කරානේ.ඒ කියන්නේ රජයට කෙසේ හෝ සැලකිය යුතු මට්ටමේ ප්‍රාග්ධනයක් තිබුණා. ඒ මුදල් වලින් කොටසක් වැය කොට අවම වශයෙන් යුද පෙරමුණේ ඉදිරියෙන්ම රාජකාරී කරන සෙබළුන්ගේ ප්‍රයෝජනයට ප්‍රමාණවත් වන පරිදි bullet proof jacket වැනි ආරක්ෂිත යමක් ආනයනය කිරීමට යුද හමුදාව ඇතුළු රජය පෙළඹුනේ නැත්තේ ඇයි? එය කරා නම් යම් තරමකට හෝ යුද සෙබළුන්ගේ සිදුවන ජීවිත හානි අවම කර ගැනීමේ හැකියාව තිබුණා නේද?( මා දන්නා තරමින් එම කාලවකවානුවේදීත් bullet proof jacket එවැනි ආරක්ෂක ක්‍රමවේද පැවතුනා. මා වැරදියි නම් නිවැරදි කරන්න)

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    සටන් පෙරමුණේ හිටපු සෑම සොල්දාදුවෙකුටම body armour එකක් සහ හෙල්මට් එකක් තිබුණා. ඕන තරම් අය හිටියා ඒවලට වෙඩි වැදී ජීවිත බේරුණ. නමුත් යුධ පිටියක මුහුණ දෙන්න වෙන්නෙ වෙඩි උණ්ඩ වලට විතරක්ම නෙමෙයි

  • @EM-ty8nw

    @EM-ty8nw

    3 ай бұрын

    @@insight-nenasa බෙහෙවින් ස්තුතියි ඔබේ පැහැදිලි කිරීමට මට ඒ ගැන එතරම් අවබෝධයක් තිබුනේ නෑ. ඔව් පැහැදිලිවම මෝටාර් ප්‍රහාර ,කාලතුවක්කු ප්‍රහාර ,බිම් බෝම්බ හමුවේ එවැනි jacket එකකින් බේරීමට හැකියාවක් නෑනේද?

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    @@EM-ty8nw නැහැමයි කියන්න බෑ. නමුත් කාලතුවක්කු, මෝටාර් වැනි ඒවායෙන් විහිදෙන කැබලි අස්සක් මුල්ලක් නෑර යන නිසා, body armour එකකින් ආවරණය වෙන්නෙ ශරීරයේ වැදගත්ම කොටස් ටික පමණයි. අනිත් එක තමයි පැත්තෙන් වැදුණොත් ඒකෙත් ආරක්ෂාව අඩුයි

  • @chandanapradeep9535
    @chandanapradeep95353 ай бұрын

    විනාඩි 29 හොඳටම මදි 😢

  • @chamarauditha55
    @chamarauditha553 ай бұрын

    Ssr lankan anews wage niws dennako

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀

  • @user-bn1vl2ht7k
    @user-bn1vl2ht7kАй бұрын

    Ithamath pareekshakareewa balana kala sri lankawa thula sidu keruna woo athishaya maanusheeya hageem walin samanwtha meheyumak lesa mema muda ganeem wagema mema yuddaya thula sri lanka hamudawa sidukala mehewara lokaye kisidu akaraye yuddhayatat wada bihisunu menma athishaya amanushika hadawath walata wiruddawa kala mehewarak lesatada salakiya hakiya...ada wanawita ema pradesha wala geewath wana demala janathawa widinnawoo ithamath sahallu geewitha ha kisidu akaraye anapekshitha thathwayen thorawa mansikawa laba athi diyunuwa haehi wesenna woo aluthin bihi woo aluth genaration eke adahas wimasa baloo wita eya pahadiliwama penee yai, owunata awasya siyalu de labee atha ,aththenma owun sathuten jeewath wena akaraya maada ehi gos dina ganan awaye gatha karmin a piris ha adahas beda ganimin siti witadee therum gaththemi.owungen ithamath sulu pirisak thawamath yam yam kukusak athiwa sitina athara ehi wesena wadi piriskata awasyathawa washyen lokaya ha ganudenu kireemata awasyawa thibuni.eheth lltte wisin a siyalla owunata ahimi kota thibuni...emenma sinhala jaathiya pilibadawa owun psuwenne aniyatha biyakin waagema sakyekini.eheth wiwurtha manasakin owun ha katayuthu kireema thula owunage soduru sithum pathumda boho sein haduna gatha hakiya,kese uwada ada owun pamanak nowa siyalu sri laankikayan sapen sitinnata ekama hethuwa obala kala shreshta kapakireema bawata kisidu sakayak natha, Ada wana thekma eelaam koti sanwidanaye wiruwan sihi kireemata owun satanaka yedei,a wagema owunage jaathiyata woo asaadaranya yai kiyaa ganimin owun wnuwen lokaye boho ratawala hada nagannanda boho siti,a atharama ape sinhala jaathiya owunwa samula gathanaya karannata uthsaha kala yai boruwama thwamath wapurannata uthsaha ganimi thawa duratah batahira rata walata sidu woo lajjawa wasa ganeema sadaha wenama uthsahayan ganimin owun thula wairee hageem athi kirreemata balwath uthsahayan ganimin thawamath sitee,a kese uwada dhamila hithawathungenma yam dawaska owunge mah wiru samaruwa wenuwata sri lanka hamudawa wenuwen upahara pawathweemata katayuthu kalhaki dawasak enne nam eya owunata kala haki lokaye shreshtathama upaharaya wanu atha....samaharekuta mewa sihina lesa penenu atha aaa aththatama amu amana minis aathmaya therum nogath kuhakayanma paman........ Mewani wadasatahanak narabannata labbema b9homa bhagyayaki eyata dayaka woo siyallanda weerayanmaya......

  • @user-il5sw3xc6d
    @user-il5sw3xc6d3 ай бұрын

    Next episode eka kohenda patan ganne wanni of eka mannaramenda

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    මුහමාලේ

  • @EM-ty8nw

    @EM-ty8nw

    3 ай бұрын

    මට හැකිනම් මෙයට පිළිතුරක් ලබා දෙන්න පුළුවන්ද ?සාමාන්‍යයෙන් යුධ සෙබලෙකුගේ පපුවට වෙඩි වැදුනම බේරගන්න අමාරුයිනේ ගොඩක් දුරට මරණයට පත්වෙනවා.හතරවන ඊළාම් යුද්ධයේ සමයේ රජය නවීන අවි ආයුධ ඒ කියන්නේ පෙරට වඩා සෑහෙන අවිබලය වැඩි කිරීමක් කරානේ.ඒ කියන්නේ රජයට කෙසේ හෝ සැලකිය යුතු මට්ටමේ ප්‍රාග්ධනයක් තිබුණා. ඒ මුදල් වලින් කොටසක් වැය කොට අවම වශයෙන් යුද පෙරමුණේ ඉදිරියෙන්ම රාජකාරී කරන සෙබළුන්ගේ ප්‍රයෝජනයට ප්‍රමාණවත් වන පරිදි bullet proof jacket වැනි ආරක්ෂිත යමක් ආනයනය කිරීමට යුද හමුදාව ඇතුළු රජය පෙළඹුනේ නැත්තේ ඇයි? එය කරා නම් යම් තරමකට හෝ යුද සෙබළුන්ගේ සිදුවන ජීවිත හානි අවම කර ගැනීමේ හැකියාව තිබුණා නේද?( මා දන්නා තරමින් එම කාලවකවානුවේදීත් bullet proof jacket එවැනි ආරක්ෂක ක්‍රමවේද පැවතුනා. මා වැරදියි නම් නිවැරදි කරන්න)​@@insight-nenasa

  • @user-kn7df7ih1z
    @user-kn7df7ih1z3 ай бұрын

    S f Mangala innawa

  • @housebuilt1897
    @housebuilt18973 ай бұрын

    Sl army❤

  • @gihanlakshitha8428
    @gihanlakshitha84283 ай бұрын

    yudde kalema Sf traninig eka anit unit walath dunnam harine

  • @pasanindika3526
    @pasanindika35263 ай бұрын

    මට හමුදාවෙ සාපුර් මිශන් එකෙ හිටපු කෙනෙක් කිවුව ඔය මිශන් එකට කරුනගේ ටීම් එක මරා සප් එකක් දුන්න කියල කරුනගෙ ටිම් එක para military group එකක් විදිහට සමහර තැන් අල්ලන්න උදවු කරාලු

  • @user-rg6oo9oi6q

    @user-rg6oo9oi6q

    3 ай бұрын

    Boru

  • @pasanindika3526

    @pasanindika3526

    3 ай бұрын

    @@user-rg6oo9oi6q බොරු වෙන්න බෑ මොකද මම ඉට කලිනුත් අහල තියෙනව කරුනගෙ ටිම් එක කොටිගෙ කැම්ප් තියෙන තැන් කියල එවට air force එකෙන් හැහුව කියල කරුනගෙ ටිම් එක කොහොමත් බැටික්ලො කඩර්ස්ල නෙ

  • @nihalpremasiri890

    @nihalpremasiri890

    3 ай бұрын

    ඒහෙනම් මේ මෙහෙයුම කරුණාගේද? ඒක වෙන්න ඇති මහරජා කරුණාට සැලකුවේ. 😂😂😂🖕🖕

  • @user-rg6oo9oi6q

    @user-rg6oo9oi6q

    3 ай бұрын

    @@nihalpremasiri890 nha karuna ammange kisikenek awe nha mekata Sf army collo thama ghawewe

  • @user-rg6oo9oi6q

    @user-rg6oo9oi6q

    3 ай бұрын

    @@nihalpremasiri890 suwer ekata karunage golayek me

  • @tiktokgirls9424
    @tiktokgirls94243 ай бұрын

    Ltte kale india samasadaka hamudawa ekka athi unu uddaya gana video ekak one

  • @upulrohith9522
    @upulrohith95223 ай бұрын

    Sl navy❤

  • @user-kz3vv2vf3z
    @user-kz3vv2vf3z3 ай бұрын

    sunami sahana mandalaya usavi gihin paraddapu j.v.p ekata pranamaya

  • @බූටෑවේරටේරාලගෙමුනුබුරා
    @බූටෑවේරටේරාලගෙමුනුබුරා3 ай бұрын

    කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් අපව බේරාගත් වීරෝදාර මහින්ද රාජපක්ෂ මැතිදුන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා ❤❤❤ එතුමා අපේ දරුවන්ගේ ජීවිත රැක්කා ඊට කලගුන සලකන්න අපි එතුමාගෙ දරුවන් සුරකිමු❤.. නාමල් මැතිදු වටා රොක් වෙමු.සෞභාග්‍යයවත් ලන්කාවක් ගොඩ නගමු❤❤

  • @rohannanayakkara9367

    @rohannanayakkara9367

    3 ай бұрын

    ❤❤❤

  • @sameerasampath-bm7il

    @sameerasampath-bm7il

    3 ай бұрын

    😂😮

  • @Nj_27

    @Nj_27

    3 ай бұрын

    😂 madida salakuwa

  • @madusankaherath-nz7rk

    @madusankaherath-nz7rk

    3 ай бұрын

    Ub

  • @shuttlespace04

    @shuttlespace04

    3 ай бұрын

    ඕකව එල්ලන්න ඕන.මිනීමරුවා😠

  • @gihanmadusanka2207
    @gihanmadusanka22073 ай бұрын

    13.05 කොමාන්ඩර් බස්නායක සර්. සමහර දේවල් නිසා රට දාලා ගියා😢

  • @user-sh1ur6fk9g
    @user-sh1ur6fk9g3 ай бұрын

    Katha karana sadde madi. Poddak hiyen katha karanna please 😊

  • @user-tz1iz6wu3i
    @user-tz1iz6wu3i3 ай бұрын

    Pranab silawa get commanda sf

  • @user-wb1rg1zx6d
    @user-wb1rg1zx6d3 ай бұрын

    පුතු කුඩීරිප්පු සහ ආනන්දන පුනන් සටන් ගැන විස්තරාත්මක වීඩියෝවක් බලාපොරොත්තු වෙනවා

  • @manujaprabaswara9799

    @manujaprabaswara9799

    3 ай бұрын

    මේක පිලිවෙලට යන serious එකක්

  • @alfha6637
    @alfha66373 ай бұрын

    කෝ අර දානවා කිව්ව යාපෙන් Airforce උත්සවෙ විඩියො එක 😢❤

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    ඉක්මණින්ම

  • @elishadeabrew9835
    @elishadeabrew98353 ай бұрын

    දැන් මට කියන්න තෝ එන්නේ මිනගේ පැත්තේ ද කියලා??

  • @ranilsathkrutha9943
    @ranilsathkrutha99433 ай бұрын

    Mee lagata gonna wakare

  • @SanaR...75
    @SanaR...753 ай бұрын

    15:20 .????මොකක්ද මෙතන කියන්නේ.?? . මැරන් වාහෝ..........

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    මියෙම්වා හෝ මැරෙම්වා

  • @SanaR...75

    @SanaR...75

    3 ай бұрын

    @@insight-nenasa ඔබ තුමාගේ භාෂා භාවිතය ඉතාමත්ම අනර්ඝයි

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    @@SanaR...75 බොහොම ස්තුතියි ඒ ඇගයීම සම්බන්ධයෙන්

  • @lahiruudaw9021
    @lahiruudaw90213 ай бұрын

    Aditana ada npp ekka

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd3 ай бұрын

    ඇයි..සෙසු බලඇනි..ගැන කියන්න නිකං..කිචි වගෙද...හරියට තනියෙන් කලා වගෙ..කතාව..

  • @බූටෑවේරටේරාලගෙමුනුබුරා

    @බූටෑවේරටේරාලගෙමුනුබුරා

    3 ай бұрын

    සෙසු බල ඇනි කලේ SF වීරයො ගැහුවට පස්සෙ කොටින්ගෙ මිනී එකතු කරපු එක 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @NimalWasantha-mz1nd

    @NimalWasantha-mz1nd

    3 ай бұрын

    එහෙමද..ඉදිරි පෙල විතරද පැති පෙල පසු පෙලත්..යුද්දෙට..මහගු සෙවයක්..කරනවඵ නේ..

  • @user-mt4vd1mv2f

    @user-mt4vd1mv2f

    3 ай бұрын

    Sf❤

  • @user-kp6lr7mu1v

    @user-kp6lr7mu1v

    22 күн бұрын

    උබ කොටියෙක් නේද 😂😂😂

  • @NimalWasantha-mz1nd

    @NimalWasantha-mz1nd

    22 күн бұрын

    @@user-mt4vd1mv2f ඔවි...1994..යුධ හමුවේ ආරමිභ..කරන ලද එයාර්මොබයිල් බලගනයට අනුයුක්තව ..වර්තමාන පුර්නාබාධිත සෙබලෙක් ඇලහැර දියබෙදුම මුණසිංහ

  • @user-bl1tv2vz4t
    @user-bl1tv2vz4t3 ай бұрын

    ෙෙමතිුවගේ හිපාටුවෝ නැතිව පුසන්න සිල්වා වගේ විරුවෙක් රජවෙනවනම්

  • @rohanchandana1619
    @rohanchandana16193 ай бұрын

    අතුරුදහන්‍ උනා කියන උන්‍ තමා මූදෙ පුපුරවගෙන මැරුණු මූදු කොටි

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    3 ай бұрын

    Ai Black Tigors.

  • @rohanchandana1619

    @rohanchandana1619

    3 ай бұрын

    @@kavindujayaweera6293ow

  • @veniduhasira7810
    @veniduhasira78103 ай бұрын

    19:28 එදා JVP එක සුනාමි සහන මණ්ඩලය අධිකරණයේ දී පැරැද්දුවෙ නැත්නම් එක් යතාර්ථයක්ම තමයි..... මාලිමාවට ජය වේවා!! ❤🎉 🧭

  • @manojdhammika1674
    @manojdhammika16743 ай бұрын

    යුද්ධයේ සියලු ගෞරව රාජපක්ෂ පවුලේ උදවියට ලැබිය යුතුයි..

  • @starrynight43451

    @starrynight43451

    3 ай бұрын

    ජෙපි ගොන් කතා....

  • @manojdhammika1674

    @manojdhammika1674

    3 ай бұрын

    @@starrynight43451 ඔබතුමා කියනනේ එසේ නොවේද

Келесі