සාම්පූර් මෙහෙයුමේ දරුණුම සටන | කට්ටපරිච්චාන් පාලම අසළ විශේෂ බලකා වික්‍රමය | 4th Eelam War-Episode 14

Ойын-сауық

සාම්පූර් මෙහෙයුමේ දරුණුම සටන ඇවිල ගියා වූද, යුධ හමුදා විශේෂ බලකා කුඩා කණ්ඩායම් ක්‍රියාන්විත වල උපයෝගීතාවයේ සහ එම ප්‍රහාරක කණ්ඩායම් වල නිපුණතාවයේ තරම කියාපානු ලැබුවා වූද කට්ටපරිච්චාන් කළු පාලම අසල සිදුවූ බිහිසුණු සටනේ ඔබ කිසිදා නෑසූ කතා පුවතයි මේ.
00:00 පෙරවදන
01:04 පාලමේ සටන
09:13 8 MAN TEAM වික්‍රමය
13:31 යුද්ධයේ වෙදැදුරෝ
Subscribe: / @insight-nenasa
පෙර වැඩසටහන්:
යුද්ධය පටන් ගනිද්දිම හමුදාව අසරණ කරවන්නට ප්‍රභාකරන් ගහපු ගේම | කට්ටපරිච්චාන් සටන • යුද්ධය පටන් ගනිද්දිම හ...
දෙවන මෙහෙයුමේදීම එල්ල වූ ප්‍රහාරයෙන් වරායට කොටු වූ ජෙට්ලයිනර් නෞකාව එළියට ගත් හැටි • මුහුදු කොටි ප්‍රහාරය න...
මාවිල් ආරු මහ සටන | 4 වන ඊළාම් යුද්ධය ආරම්භ කළ දියමංකඩ මෙහෙයුම • මාවිල් ආරු මහ සටන | 4t...
ජනරාල් ෆොන්සේකාගේ දුරදක්නා නුවණින් ශක්තිමත් වූ 'ජාතික පෙරමුණ-මුහමාලේ' අල්ලන්නට කොටි සැලසුම් කරයි • ජනරාල් ෆොන්සේකා නිමැවූ...
දින දහයකින් යාපනය අල්ලන්නට කොටි සිදුකළ සැලසුම නිසා ඇවිල ගිය මුහමාලේ සංග්‍රාමය • දින දහයකින් යාපනය අල්ල...
මුහමාලේ වෙත සැලසුම් කළ ගුවන් ප්‍රහාරය නැගෙනහිරට යොමුකරවීමෙන් තවත් විනාශයක් • මුහමාලේ වෙත සැලසුම් කළ...
5 වන විජයබාහු චාලි කම්පැනියේ වික්‍රමය නොවන්නට 2006දී කොටි යාපනය අල්ලන • 5 වන විජයබාහු චාලි කම්...
කොටි ත්‍රස්තයින්ට මුහමාලේ සටන් පෙරමුණ අපායක් බවට පත්කළ යුධ හමුදාවේ ප්‍රතිප්‍රහාරය • කොටින්ට මුහමාලේ සටන් ප...
මේ සැලසුම කලින් දියත් කළා නම්, ජීවිත බොහෝ ගණනක් බේරා ගැනීමට පුළුවන්කම තිබුණා • මේ සැලසුම කලින් දියත් ...
මහින්දගේ නියෝගයෙන් සාම්පූර් මුදාගැනීමේ මෙහෙයුම දියත් වූ හැටි • මහින්දගේ නියෝගයෙන් සාම...
ප්‍රභාකරන්ගේ සැලසුම් පරදවන්නට ෆොන්සේකා ගෙනා නවතම යුධ උපක්‍රමය • ප්‍රභාකරන්ගේ සැලසුම් ප...
විශේෂ බලකා බලඇණි තුනක් සාම්පූර් කොටි බලකොටුවට කඩාවදී | කට්ටපරිච්චාන් මායිමේ දරුණු සටන් • විශේෂ බලකා බලඇණි තුනක්...
මූලාශ්‍ර:
රණමඟ ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න
Gota’s War - C.A. Chandraprema
Assignment Peace in the Name of the Motherland by L.M.H. Mendis
The Situation Report Column Series by Iqbal Atas one Sunday times
Music tracks used in this video:
------------------------------
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
------------------------------
------------------------------
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
------------------------------
------------------------------
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
------------------------------
#srilankaarmy #srilankanavy #srilankaairforce

Пікірлер: 363

  • @najithkoralage3578
    @najithkoralage35784 ай бұрын

    ඉතාමත් පැහැදීලි කීරිමකී. අනිකුත් නාලිකාවල වීකාශනය නොවු සවිස්තරාත්මක කරුනු ඉදීරිපත් කීරිමට මේය නරබන සියලුම සමාජීකයන්ගේ කෘත ගුන ඔබට හා ඔබේ කාර්‍ය මඩුල්ලට නොඅඩුම ලැබුනු ඇතැයි මාගේ විස්වාසය. මල්ලියෝ රුසියානු ත්‍රාස්ත්‍රවාදින් එල්ල කල ප්‍රහාරය සම්බන්ධව මේ වගේ සවිස්තරාත්මක වර්ථා කරනයක් කරන්න ... ස්තුතියි නැනස සමස්ථ කාර්‍ය මඩුල්ලට ❤️❤️❤️❤️❤️❤️❤️

  • @piumalisilva4704
    @piumalisilva47043 ай бұрын

    මම sf සිවා අපි කරපු මෙහෙයුම් thank you

  • @jaychandra7033

    @jaychandra7033

    8 күн бұрын

    SF siva where are you now

  • @MeMe_Hub2752
    @MeMe_Hub27524 ай бұрын

    මේවා ඇහෙනකොට, දකිනකොට එන ගැම්ම නම්😈🥺 මේ Story එකට නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ😎

  • @roycolambaarachchi1107
    @roycolambaarachchi11074 ай бұрын

    ඒ වෙනුවෙන් තමයි මහින්දව දෙවරක් ජනාධිපති කරලා මිනිස්සු ඒකට යුතුකම් කළේ . ඒයා බලයෙන් මත්වෙලා නිතරම හිතුවේ රටේ සංවර්ධනය ගැන නෙවෙයි ,තම පවුලේ පැවැත්මයි. එයාගෙ දරුවෝ ,නෝනා ,ඇමැති වරු, සමීපතමයෝ රටේ සම්පත් මංකොල්ල කෑවා , විනාශ කළා . රටක ස්වාධිපත්‍යය ආරක්ෂා කිරීම රටේ නායකයා ගේ වගකීමක් . ඒකට තමයි මිනිස්සු එයාව බලයට පත් කළේ . ඊට එහා නැවත නැවත ඒක ගැන කතා කිරීම තේරුමක් නැති දෙයක්

  • @krishanwijesinghe5383

    @krishanwijesinghe5383

    4 ай бұрын

    👍👍👍👍

  • @KK-og5rz

    @KK-og5rz

    4 ай бұрын

    මේ වීඩියෝවෙ කොතැනද මහින්ද ගැන කතා කරල තියෙන්නෙ? මහින්ද යුද්ධයට හොඳ නායකත්වයක් දීල පසුව සිදුකරපු අධික දූෂණ වංචා නිසා කුජීත වෙලා ගියා. ඒක වෙනම කතාවක්. නමුත් යුද්ධයේ ජයග්‍රහණයට ලද හමුදා දායකත්වය හෙලි කරණ ඕනෑම වීඩියෝවක් මහින්ද වෙනුවෙන් කරන ප්‍රචාරයක් කියල හිතාගෙන ගැරඬියට භූමිතෙල් වැටිල වගේ පිස්සුවෙන් දඟලන්නෙ, ( මහින්දට වාසි වෙයි කියල යුද්ධය ගැන කිසිවක් කතා නොකර සිටිය යුතුයි කියල කියන්නෙ ) ඒ කාලෙ යුද්ධය පරදිනකම් කෙල හල හල බලා හිටපු, හමුදාවට හෝ රටට හානියක් වෙනකම් ආසාවෙන් බලා හිටපු, යුද්ධයේ පරාජය වෙනුවෙන් කරන්න පුලුවන් හැම කකුලෙන් ඇදීමක්ම කරපු, හැම දේශපාලන කුමන්ත්‍රණයක්ම කරපු, එකල විපක්ෂයේ සිටි ජේවීපී කාරයොයි, unp අන්තවාදියොයොයි බව රටටම පේනව.

  • @kashmikaakash

    @kashmikaakash

    4 ай бұрын

    හරියට හරි. විකල්ප බලවේග ලෙස උත්තර ලංකා සබාගය තෝරා ගත්හ හැකියි

  • @arunawijayasundara7856

    @arunawijayasundara7856

    4 ай бұрын

    රනවිරැවන් වෙනුවෙන් කරන මෙවන් වැඩ සටහන් වලට පහත් මානසිකත්වයක් තියන මිනිසුන් දෙසපාලනය ඇදනවා..එව පිලිකුලෙන් යුතුව හෙලාදකිමු

  • @srilankanlibrary3263

    @srilankanlibrary3263

    3 ай бұрын

    අනුර කුමාරගෙ දරුවෙක් ද මන්ද මහින්ද මහින්ද මේ වීඩියෝ එකේ මහින්ද ගැමුකුත් සදහනක් නැතුවම මහින්දලට බහිනව

  • @AruniNisansala-dw8mi
    @AruniNisansala-dw8mi4 ай бұрын

    ඉතාමත් සංවේදී ඉදිරිපත් කිරීමක් . අවංකවම මගෙ ඇස් කදුලින් තෙත් උනා.... අපේ රණවිරුවන් විදපු දුකට....... ආදරෙයි රණවිරුවනි....❤

  • @ThusharaPradeep-lp5ok
    @ThusharaPradeep-lp5ok7 күн бұрын

    තෙරුවන් ස්තූතිය දෙවි පිහිටයි අපේ රණවිරුවන් ට. උතුම් නිර්වාණය පිනිසම හේතු වේවා

  • @prasadpremachandra2990
    @prasadpremachandra29904 ай бұрын

    යුද්ධයේ නොපෙනෙනෙ විරුවන් ගැන මේ පැහැදිලි කිරීමනම් ගොඩක් වටිනව ඒවගේම පදවිය රෝහලෙත් යුද්ධය කාලේ ලොකු සේවයක් කරලා තියෙනවා

  • @MidLinelk-jk8wb
    @MidLinelk-jk8wb4 ай бұрын

    කට්ටපරිච්චාන් කලු පාලම මේ සටනට පෙර කමාන්ඩෝ බලකායේ වැඩිම සෙබලුන් පිරිසක් මියගිය තැනක්. ඒ ගැනත් ඉතිහාසය මතක්කලානම් හොඳයි කියලා හිතෙනවා.

  • @isuruudara2907

    @isuruudara2907

    4 ай бұрын

    Ow eka ahannema one kathawak

  • @wmanojnishshankadias162

    @wmanojnishshankadias162

    4 ай бұрын

    ලෙයට,⁣ ලෙයින් අන්තිමට අපි ප_ ලිය ගත්ත

  • @tharukadinith4709
    @tharukadinith47094 ай бұрын

    අයියේ ඔයා තරම් හොඳ PRESENTER කෙනෙක් දැකලම නෑ ❤️

  • @insight-nenasa

    @insight-nenasa

    4 ай бұрын

    ස්තුතියි

  • @ChiranthakaSampathJayakody

    @ChiranthakaSampathJayakody

    3 ай бұрын

    ඔව් ඒකනම් ඇත්ත 👏👏👏

  • @kavinduprabath68
    @kavinduprabath684 ай бұрын

    මේ video ගොඩක් ආසාවෙන් බලන්නෙ සර් ඉදිරියට තව තවත් video අරන් එන්න ❤❤❤😊

  • @sitharaprinters6449
    @sitharaprinters64494 ай бұрын

    නැණසට ආචාරය.... SF කැප්ටන් කොඩී සිව්වැනි ඊළාම් යුද්ධයේ ආරම්භයේ සිට අවසානය දක්වා හිටපු විරුවෙක්... කොටින්ගෙ පුල්ලි හලපු, යුද්ධයේ අති දක්ෂයෙක්... එතුමාවත් සම්බන්ධ කරගන්න පුලුවංනම් තවත් විස්තර රාශියක් ලබාගන්න පුලුවං වෙයි.. (ඒ වගේම ඇම්බුෂ් කලාවේ පිකාසෝලා වුණු SF එඩී,ඒ.කේ.,පැලවත්ත,දයා,වීරා,පුෂ්පෙ,කාල්,මීනු,බොක්සර් වගේ නැගෙනහිර යුද්ධයේ ඉදිරියෙන්ම හිටපු SF විරුවන්ගෙ අත්දැකීම් ගන්න පුලුවං නම් වටිනවා.....)

  • @user-zr1kn6hb3u

    @user-zr1kn6hb3u

    4 ай бұрын

    Ambush kalawe picaso la eyala nemei.😂😂😂😂😂😂 liver, wasco lalith jayasinghe, ian wage aya. 😂😂😂😂

  • @Dinelka493

    @Dinelka493

    4 ай бұрын

    ​@@user-zr1kn6hb3uඒ අය lrrp එකේ වැඩ්ඩො බං ......උඹ හිතන් ඉන්නෙ රැක සිට පහරදීම් කරේ lrrp එක විතරයි කියලද......බලපන් මඩුවල එහෙම කොඩී,පුශ්පෙ,මංගල ,එඩී එහෙම කොච්චර රැක සිට පහරදීම් කරාද කියල😅

  • @dilanmadushnka5110

    @dilanmadushnka5110

    3 ай бұрын

    Uba danna paka😂

  • @sitharaprinters6449

    @sitharaprinters6449

    3 ай бұрын

    @@dilanmadushnka5110 රිප්ලයි කරපු විදියෙන්ම පේනවා උඹේ වැදගත්කම.... 😂😂 උඹේ වැරැද්දක් නෙවෙයි බං,තාත්තා පොන්ටියා නිසා අම්මා මෝල් අමාරුවට බල්ලන්ටත් එක්ක රෙද්ද ඉස්සුවම ජාතක වෙන්නෙ උඹ වගේ සුනඛ ශුක්‍රාණු චරිත තමයි බං... පිරිමියෙක් වගේ හිටු... ගොටුකොළ පොන්ටියෙක් නොවී... වේසිගෙ පුතා....🤮🤮🤮

  • @gamunuanuradha
    @gamunuanuradha4 ай бұрын

    නියම වැඩසටහනක් ❤❤. මේවා ඇහෙනකොටත් හිතට අමුතු ගැම්මක් එන්නේ❤. රණවිරුවන්ට සදා ණයගැතී❤

  • @chamalpriyankara3122
    @chamalpriyankara31224 ай бұрын

    ❤❤❤ කොටි පැටව් ඉජු ඉජු... 😂

  • @RussianWomenAreProstitutes2

    @RussianWomenAreProstitutes2

    4 ай бұрын

    30,000😂

  • @chinthakaidunil829

    @chinthakaidunil829

    4 ай бұрын

    😅

  • @bamba285

    @bamba285

    4 ай бұрын

    Kari ponnaya

  • @bamba285

    @bamba285

    4 ай бұрын

    Ate galonwa sinhala wesawa

  • @user-rc7he7yq5c

    @user-rc7he7yq5c

    4 ай бұрын

    ​@@bamba285hukonawa danaganin pakaya😂

  • @Chathuraniro
    @Chathuraniro4 ай бұрын

    අපේ sf කොල්ලොන්ගෙ ලස්සන බලපල්ලකෝ..❤🎉 උබල නම් දෙවිවරු , මගේ රත්තරං කොල්ලො

  • @lbnadiranga5814

    @lbnadiranga5814

    4 ай бұрын

    ඇත්තටම ජීවමාන දෙවිවරු එයාලා නොහිටින්න අපි ඉවරයි..

  • @Chathuraniro

    @Chathuraniro

    4 ай бұрын

    @@lbnadiranga5814 එහෙනම් දෙමලු අරින්නෙ හෙමින් නෙමෙයි අපිට

  • @bravcyclebase
    @bravcyclebase4 ай бұрын

    කට්ටපරිච්චාන් කළු පාලම නොවේ.. කට්ටපරිච්චාන් " රතු පාලම " 1990 දී.. මේජර් අෂාඩ් සමග කමාන්ඩෝ සෙබළුන් 40 ක් දිවිපිදූ ස්ථානය . චෙන්කලඩි " කළු පාලම " 1995 දී මේජර් සංජීව හීන්පැල්ල සමග විශේෂ බලකා සංග්‍රාමික යතුරුපැදි බලගනය ප්‍රහාරයට ලක් වූ.. ස්ථානය .

  • @insight-nenasa

    @insight-nenasa

    4 ай бұрын

    ස්තුතියි ඒ නිවැරදි කිරීමට

  • @amalsamantha
    @amalsamantha4 ай бұрын

    අද නේද මුලින්ම Channel එකේ පෙනී හිටියේ ...

  • @insight-nenasa

    @insight-nenasa

    4 ай бұрын

    රිවිරැස, මුලතිව් පසුබෑම, ජයසිකුරු වගේ ඒවලදිත් පෙනී හිටිය අමල් අයියෙ

  • @peacefulcountry28

    @peacefulcountry28

    4 ай бұрын

    1990 - 2000 වර්ෂයන් අතර පැවති යුද්ධයේ ඉතිහාසය සහ එම වර්ෂයන් වල දී සිදුකල යුධ ගැටුම් ,යුධ මෙහෙයුම් පිළිබඳව වැඩසටහන් වලට සවන් දීමට සහ දැනුවත් වීමට කැමතියි 🎉.

  • @anju.56T

    @anju.56T

    Ай бұрын

    😽💗

  • @AruniNisansala-dw8mi
    @AruniNisansala-dw8mi4 ай бұрын

    වීර රණවිරුවනට සේම සුව විරුවන්ටද හද පිරි උත්තමාචාරය......❤

  • @lkalawana9907
    @lkalawana99074 ай бұрын

    මචං උඹ ඇතුළු සියලුම රණවිරුවන්ට හැමදාම ආදරෙයි. 🫡 අපේ කොල්ලෝ ඇත්තටම මාරයි. කොච්චර පරන යුද උපකරන උනත් මොනතරම් අඩු පහසුකම් තිබ්බත් තියෙන ටික මරුවට මේන්ටේන් කරන් හිටියා. ත්‍රිවිධ හමුදාවම එහෙමයි.

  • @PraveenZV
    @PraveenZV4 ай бұрын

    තාම කොටියා ඇවිත් හාන්න පටන් අරන් නෑ නේද😂😂😂😂

  • @Chathuraniro

    @Chathuraniro

    4 ай бұрын

    අවිල්ල බං ආන්

  • @yasiruhero9877

    @yasiruhero9877

    4 ай бұрын

    😂❤

  • @PraveenZV

    @PraveenZV

    4 ай бұрын

    @@Chathuraniro 🤣🤣💔

  • @RATHNAYAKE1888

    @RATHNAYAKE1888

    4 ай бұрын

    හාන්න පටන් අරන්. හොඳවයින් කියල දුන්නා. වැඩක්නෑ ඌට කිව්වට. ගූ සූඩයෙක් තනිකරම. 😂😂

  • @prabathsudarshana1068
    @prabathsudarshana10684 ай бұрын

    හැම පැත්තෙන් වට කරැවෙි.සතුරට තරැ විසි වන්නයි

  • @IsuruMadusanka-lk5pu
    @IsuruMadusanka-lk5pu4 ай бұрын

    සියලුම වීරෝදාර රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏❤

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka19814 ай бұрын

    හැම ඉරිදම ආසාවෙන් බලන වැඩසටහන ❤️ වටිනා තොරතුරු ගොඩක් මේ සියලු තොරතුරු පොතක් වුනු දාට ලංකාවේ යුද සාහිත්‍ය යේ සුවිශේෂී ග්‍රන්ථය වෙනු ඇත ❤❤ එතෙක් නොඉවසිල්ලෙන් බලා හිදිමි ❤️🙏

  • @samitharanasinghe4625
    @samitharanasinghe46254 ай бұрын

    විශිෂ්ට වැඩසටහනක්

  • @washintonpadmakumara8152
    @washintonpadmakumara81524 ай бұрын

    රණ විරුවණි අද අප මෙහෙම හරි ජීවත් වෙන්නේ (වේලක් හැර වේලක් කාලා ) ඔබලා කරපු කැප කිරීම් නිසයි ඒ ගැන විවාදයක් නැහැ. අපි ඹබට සදා ණයගැතියි. ණැනස මෙහෙය වන ඹබතුමාට ස්තූතියි කරන දැනුවත් කිරීම් ගැන

  • @buddhikajayanath2824
    @buddhikajayanath28244 ай бұрын

    කමන්ඩෝ ඇරියස් එක ඉවර කලේ SF

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek90064 ай бұрын

    මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි

  • @sujeewajayalath7645
    @sujeewajayalath76454 ай бұрын

    වෛද්‍ය බලකාය පිළිබඳ ඔබ මෙහි සඳහන් කිරීම ඉතා අගයමි...මා දන්නා පරිදි වෙනත් කිසිදු වැඩසටහනක වෛද්‍ය කාර්ය මණ්ඩල පිළිබඳව කතාබහට ලක් වී නොමැත.....ඔබට ස්තුතියි ❤👍👍👍

  • @sampathweerasinghe5
    @sampathweerasinghe54 ай бұрын

    2Sf B sqn අපි කට්ටපහරිචාන් පාලම හා සාම්පූර් බලය තහවුරු කලා ලයිටි හවුස් එකේ කොඩිය දැම්මේ 2 sf B sqn

  • @roshanrasika9774

    @roshanrasika9774

    4 ай бұрын

    💀💀💀💪💪💪💪

  • @GayanKrishan-mb8jv

    @GayanKrishan-mb8jv

    4 ай бұрын

    Oc majar අමිත සර්... හිටියේ

  • @Chathuraniro

    @Chathuraniro

    4 ай бұрын

    Gammak aiye..❤🎉

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2e4 ай бұрын

    සිංහලේ සිංහ පැටවුන්ට හදවතේ ගෞරවය💪

  • @user-pe3po7zm1m
    @user-pe3po7zm1m4 ай бұрын

    ඔබතුමාටත්, රණවිරැවනටත් මාගේ හෘදයාංගම ආශිර්වාදය පලකරමි. ඉතාම වැදගත් වැඩ සටහනකි

  • @lalithpremalal4171
    @lalithpremalal41713 ай бұрын

    අපේ වීරෝධාර ගුවන් නියමුවන් ගැනත් ,ඔවුන් කල ඇගලොමුදැහැගැන්වෙන වික්‍රමාන්විත ක්‍රියා ගැනත් වැඩසටහනක් කරනමෙන් කාරුණිකව සිහිපත් කරමි .ඔබතුමාට තෙරුවන් සරණයි !

  • @kittflash35
    @kittflash353 ай бұрын

    niyamai

  • @shashidilshan7704
    @shashidilshan77043 ай бұрын

    C d karunarathna sir aththatama godak watina presentation ekak. Thank you...

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    ❤️

  • @abayasinghabandara1791
    @abayasinghabandara17914 ай бұрын

    තෙරුවණ් සරණයි ඔබට බෙීරන්න උදව් වුන සෑම ජීවිතයකටම❤

  • @isuruudara2907
    @isuruudara29074 ай бұрын

    Niyama video rkak e😊

  • @RamithD
    @RamithD4 ай бұрын

    Perfect 👍

  • @insight-nenasa

    @insight-nenasa

    4 ай бұрын

    Thank you! Cheers!

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath18944 ай бұрын

    Very good 💐💐💐

  • @insight-nenasa

    @insight-nenasa

    4 ай бұрын

    Thanks a lot

  • @japanchutisensei8739
    @japanchutisensei87394 ай бұрын

    Super ❤️🇱🇰

  • @danushkakrishan3217
    @danushkakrishan32174 ай бұрын

    සියලුම වීරෝදාර රණ විරුවන්ට බුදු සරනයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-kz3mt2qo8r
    @user-kz3mt2qo8r3 ай бұрын

    මා දැන් ඔබව දකිනේනේ යුධ ඉතිහාසඥයෙකු ලෙසටයි. ඔබට ස්තූතියි

  • @nalakafernando3939
    @nalakafernando39394 ай бұрын

    මේ චැනල් එක ජාතික වස්තුවක්

  • @insight-nenasa

    @insight-nenasa

    4 ай бұрын

    ස්තුතියි

  • @jumanji5239
    @jumanji52394 ай бұрын

    Excellent ❤

  • @insight-nenasa

    @insight-nenasa

    4 ай бұрын

    Glad you like it!

  • @udithakumara-ve8rg
    @udithakumara-ve8rg4 ай бұрын

    Adarei sir oba siyalu denata .youddaya Klaye SF ekata Yana heenaya yam hetu nisa bondawunu ekek widihata.adarei me youddaya di merunu Saha dayaka wunu semata ma miya Yana tek.teruwan saranai.

  • @sebaSe111
    @sebaSe1114 ай бұрын

    අද විසතර මදි සටන් භූමිය ගැන

  • @Dulantha_Wanninayake
    @Dulantha_Wanninayake4 ай бұрын

    Greatest analyst I had ever seen..Keep it up bro😇

  • @insight-nenasa

    @insight-nenasa

    4 ай бұрын

    Thanks a ton

  • @sameecreation8616
    @sameecreation86164 ай бұрын

    supiri

  • @mandivpathirana5470
    @mandivpathirana54704 ай бұрын

    ❤️❤️

  • @princiann2544
    @princiann25444 ай бұрын

    🙏 🙏 ❤🙏🙏

  • @kasunpathirana5371
    @kasunpathirana537114 күн бұрын

  • @athulaathulaa2398
    @athulaathulaa23984 ай бұрын

    මේ මෙහෙයුමේ කැප්ටන් කොඩි හිටිය නේද

  • @freeminds6365

    @freeminds6365

    4 ай бұрын

    කැප්ටන් කොඩි,එඩි,ගුනරත්න බන්ඩා,සෙට් එකම හිටියලු බන් ❤

  • @user-fx8fp5dp9
    @user-fx8fp5dp94 ай бұрын

    Unsung heroes ❤🎉

  • @raypeiriz5105
    @raypeiriz51054 ай бұрын

    This channel is gold……….👑👑👑

  • @insight-nenasa

    @insight-nenasa

    4 ай бұрын

    Thanks

  • @srimalsampath4750
    @srimalsampath47503 ай бұрын

    ❤❤❤

  • @chandanapradeep9535
    @chandanapradeep95354 ай бұрын

    පොතක් වශයෙන් එලි දක්වන්න අදහසක් තියෙනවද 😊

  • @insight-nenasa

    @insight-nenasa

    4 ай бұрын

    අනිවාර්‍යයෙන්ම

  • @ahafeel
    @ahafeel4 ай бұрын

    Thank you for sharing your experience.. I would urge you to write a book about it as well. Thank you for your service. Peace to all.

  • @Mayantha-gx3ht
    @Mayantha-gx3ht4 ай бұрын

    ❤❤❤❤🙏🙏🔥

  • @user-xd6yk5rx9e
    @user-xd6yk5rx9e4 ай бұрын

    ❤❤❤🙏🙏🙏

  • @pubudusandaruwan3637
    @pubudusandaruwan36374 ай бұрын

    ❤🔥

  • @denuwanjanithakumanayaka3531
    @denuwanjanithakumanayaka3531Ай бұрын

    2008/2009 අපි උසස්පෙල හදාරන සමය. ඒ කාලයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල ලේ දන් දීමේ කදවුරු 50කට පමණ ආසන්න ප්‍රමාණයක් සංවිධානය කිරීමෙන් ලේ බැංකුවේ රුධිර සංචිතය පවත්වා ගැනීමට සහය වීමට අපිට හැකි වුණා. ඒ සඳහා ස්ථාන සපයා ගැනීමේ දී ප්‍රදේශයේ විහාරාධිපති හිමිවරුන් සහ සංග්‍රහ කටයුතුවල දී දායක සභා විශේෂ උනන්දුවකින් ඕනෑකමකින් අපිට සහය දැක් වූ බව මතක් කිරීමට කැමතියි.

  • @nishanlakmal1928
    @nishanlakmal19283 ай бұрын

    කමාන්ඩෝ රෙජිමේන්තුව පරජයවූ එකම තැන කට්ටපරිච්චාන්

  • @kandeupul9414

    @kandeupul9414

    Ай бұрын

    කටිට පරිචිචාන් වලදි commando එකේ 39 මියගියා. කඩිඩමුරු වෙිලි කුලමි වලදි 50කට අදික පිරිසක් මියගියා. මන්න කුලමි වලදි 80ක් පමන මියගියා. සොයල බලන්න.

  • @kasunkarunarathna878
    @kasunkarunarathna8784 ай бұрын

    👍👍👍👍

  • @suranganirosh7637
    @suranganirosh76374 ай бұрын

    👍❤️❤️🌷🔥

  • @tharidumadushanka6307
    @tharidumadushanka63074 ай бұрын

    Lee pipaasita ballooo maruyee ballo yage ape sinha patau🎇🎇🎇🎆🎍🎍🎋🎍🎆🎇✨🎎🎍🎗🎗🎗🎗🎎🎇🎆🎆🎇✨✨🎇🎍🎗🎗🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆

  • @GIHANAODENIMSTUDIO
    @GIHANAODENIMSTUDIO4 ай бұрын

    ❤❤🎉🎉

  • @vishmitheekshana3301
    @vishmitheekshana330111 күн бұрын

    ඇත්තටම ඔබගේ මේ වැඩසටහන ඉතාමත් කැමැත්තෙන් නරබන්නේ මාද ගුවන් හමුදාවේ සේවය කල නිසාම නොවෙයි ...අතිශයින්ම නිවැරදි මෙන්ම පක්ෂක්ග්‍රාහි නොවෙන හා අවම ඇගයිමක්වත් නොවු අය ඇගයිමක් කරන නිසාත් ඔබගේ ඉදිරිපත් කිරීම ඉතාම සරල හා එක් එක් පුද්ගලයින් උලුප්පන්න උත්සහ නොකරන වැඩසටහනක් නිසාවෙනි....සක්‍රීයව යුද්ධය සදහා දායක මා ගුවන් හමුදාවේ රෙජිමේන්තුවේ නොවන අතලොස්සක් වන වික්‍රම පලදනාවක් ලැබු අයෙකු බව කියන්නෙ ඉතාමත් සතුටිනි

  • @upulpriyantha2362
    @upulpriyantha23624 ай бұрын

    ❤❤❤❤❤

  • @Thigamabob
    @Thigamabob4 ай бұрын

    Kattaparichchaan Yudda hamudawa balayata gaththu dawasa, October 31, mage Birthday ekath 2006 October 31 ☺

  • @greenmango4558
    @greenmango45584 ай бұрын

    ❤❤❤❤❤🎉

  • @thilinasandaruwan7809
    @thilinasandaruwan78094 ай бұрын

    ❤❤❤💪🤝🙏

  • @yasintharashandee
    @yasintharashandee4 ай бұрын

    පුදුකුඩිඉරප්පු කවුන්ට ඇතෙක් එක ගැනත් වීඩියෝ එකක් කරන්න❤

  • @buddhikathambugala3472
    @buddhikathambugala3472Ай бұрын

    You have made a slight mistake with the map at 5:53.. Instead of Kaddaiparichchan bridge east of Muttur where the battle took place, you have highlighted Ralkuli Bridge west of Muttur. Since we know that Muttur town was in army control at the time, this map can't possibly be accurate

  • @sanjayakulasooya2949
    @sanjayakulasooya29494 ай бұрын

    🎉❤🎉❤🎉❤

  • @pathumkarunarathna3738
    @pathumkarunarathna37384 ай бұрын

    Sqn Ldr Karunarathna sir you are great ..can you presen about pilots (About each other) in srilanka air force geve their contribution to the war. It is a request as an instructor in logistics branch SLAF..And as a fan of yours.. Good luck sir..

  • @insight-nenasa

    @insight-nenasa

    4 ай бұрын

    Thanks for your suggestion. Actually I am in the process of getting the approval from SLAF to do that, but not sure how flexible they would be. The other things is many pilots are reluctant to speak to media due to personal reservations. Let's hope for the best. Thanks again brother ❤️❤️

  • @pathumkarunarathna3738

    @pathumkarunarathna3738

    4 ай бұрын

    Ok sir i wish you from bottom of hart for success of this effort.❤❤❤

  • @thusharasadanuwan7389
    @thusharasadanuwan73894 ай бұрын

    Video nadda

  • @supemda6270
    @supemda62704 ай бұрын

    මේජර් අශාඩ් අපිට නැති උනේ 90 ගනන් වලදී මෙතනම නේද ? පුලුවන්නම් ඒ වගේ විරුවන් ගැනත් වැඩසටහන් කරන්න කවදා හරි .👍

  • @gihanmadusanka2207
    @gihanmadusanka22073 ай бұрын

    වෛද්‍ය කාර්ය මණ්ඩලය නම් ඇගයිම ඉතාමත් වටිනවා. තීරය පිටුපස විශාල කාර්යබාරයක් ඉටුකලා, දැනුත් කරනවා.

  • @upulrohith9522
    @upulrohith95224 ай бұрын

    ❤❤❤sl army😊

  • @surangabuddika-ev1ck
    @surangabuddika-ev1ck4 ай бұрын

    Hada piri gaurawaya pudakara sitinnemu oba sama siyalu denatama oba wani ayawalun nositinnata ada comment sapayeemata me ran derana matha sivil purawasiyan nomatha ape hadawathe oba wani ayawalun mahath adambarayen gaurawayen garuthwayen yuthuwa sadakal hadawathe randee sitinnemu🎉🎉🎉 sadathanika ජය ප්‍රාර්ථනා karannemu🎉🎉🎉🎉🎉🎉🎉

  • @sameeraupulkumara3896
    @sameeraupulkumara38964 ай бұрын

    ❤ යුද්ධයේ නෙපෙනෙන පැත්තක් නියම පැහැදිලි කිරිමක්.🙏

  • @travelinCambodia2023
    @travelinCambodia20234 ай бұрын

    Aniwa medical team, Engineering team optimize karala Officersla yodaganimath aluth plans. Land clear kala ikmanatama

  • @user-zd6yc6kw7y
    @user-zd6yc6kw7y4 ай бұрын

    Adarei.ape.virayanta❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-vp1ro5j-123
    @user-vp1ro5j-1234 ай бұрын

    Hamoma udau kara SF respect

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn4 ай бұрын

    🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @lahiruishanka2161
    @lahiruishanka21614 ай бұрын

    🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nayanaprabath7423
    @nayanaprabath74234 ай бұрын

    මේවා දකින විට මව් බිමෙන් බිම් අඟලක්වත් විදේශ රටවලට විකුණා දමනවා නම් ඔහු සිංහල ජාතිකයෙක් නොවෙයි .

  • @premalalkumarasiri4314
    @premalalkumarasiri43144 ай бұрын

    Padaviya nalieen dr krapu sewaya ahti wesiestai

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌

  • @sulochanasevwandhi4769
    @sulochanasevwandhi476921 күн бұрын

    Me tana idan wanesa program eke sf kodi kiyanava e meheuma gana

  • @wmanojnishshankadias162
    @wmanojnishshankadias1624 ай бұрын

    අනුරාධපුර Victory hospital සහ අනුරාධපුර ශික්ෂණ රෝහල් දෙක මගින් කල සේවය අති විශාලයි. මා සමග සේවය කරන යුද්දය කාලයේදී අනුරාධපුර සේවය කාලේ සිද්දීන් ගැන අහන්න ලැබෙනව. ඒකෙනුත් 11 වාට්ටුව තමා වැඩියෙන්ම busy වෙච්ච තැන.

  • @wwhemairangani6827
    @wwhemairangani68274 ай бұрын

    නියමයි නියමයි කොටි පැටව් ඉපු ඉපු

  • @user-wb1rg1zx6d
    @user-wb1rg1zx6d4 ай бұрын

    ඔබගේ විශිෂ්ට පැහැදිලි කිරීමට ස්තුතිවන්ත වන අතර ත්‍රස්තවාදියා කෙසේද භූමිය ගැන මෙතරම් උපක්‍රමික වශයෙන් අවබෝධ කර ගත්තේ කරුණා කෙසේද යුද උපක්‍රම පිළිබඳ මේ තරම් මනා අවබෝධයක් ඔවුන් තුළ පවතින්නේ මන්ද උන් වෘත්තීය හමුදාවක් නොවන නිසා මේ පිළිබඳ .වැඩිදුර පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා

  • @anakuma2781
    @anakuma27814 ай бұрын

    Fight of Anandapuram do programme interetin

  • @yomalravishka960
    @yomalravishka960Ай бұрын

    කාන්තා සෙබලියන්ගෙ අද්දැකීම් ගැනත් වීඩියෝ දාන්න කො

  • @kamalsiriwardana8135
    @kamalsiriwardana81354 ай бұрын

    හැමදාම පැය බාගයක video ekkne දාන්නෙ පැයක විතර video ekk දාන්න බැරිද්?

  • @dinukaperera6875

    @dinukaperera6875

    4 ай бұрын

    කලුපාලම කියලා එකක් තව පාලමක් තියනවා මඩකලපුව චෙන්කලඩි ප්‍රදේශයේ.ප්‍රදේශව 1995 දී සිදු කල මෙහෙයුමකදී විශේෂ බලකා සංග්‍රාමික යතුරු පැදි කන්ඩයෙ කපිතාන් සංජිව හීන් පැල්ල ඇතුළු කීපදෙනෙකු මිය ගියා.

  • @user-iw5bd1vp7z
    @user-iw5bd1vp7z4 ай бұрын

    Metana commandos innneeer

  • @gihanlakshitha8428
    @gihanlakshitha84284 ай бұрын

    කට්ටපරිච්චාන් වල commando එකෙන් නැතිවෙන්නම කෑව sf එකෙන් එහෙම වෙන්නෙ නැතුව ගේම ඉවරයක් කලා එ අනුව පැහැදිලියි commando ට වඩා sf එකේ පුහුණුව හා හැකියාව වැඩියි කියලා

  • @freeminds6365

    @freeminds6365

    4 ай бұрын

    නෑ මචන් .කට්ටපරිච්චාන් වගේම ගිනිමැලගේ මහත්මයා මැරුන සිද්දියෙත් අනිවාර්යයෙන් පාවා දීමක් තියෙනවා .ඒ සිද්දි ගැන හොයලා බලත්දි එහෙම හිතෙනවා බන් 😢😢😢

  • @Spencer_232

    @Spencer_232

    4 ай бұрын

    ​@@freeminds6365 ඔයා ඒ ගැන යමක් දන්නවනම් අපිටත් විස්තර කරන්නකො...

  • @awrajanayaka2433

    @awrajanayaka2433

    4 ай бұрын

    ඒ සිද්ධිය නිසා හොඳට සැළසුම් කරන්න sf ලා කටයුතු කරන්න ඇති. විවාදයක් නෑ sf ලා වැඩ පෙන්නපු අය❤

  • @RATHNAYAKE1888

    @RATHNAYAKE1888

    4 ай бұрын

    මේ දෙගොල්ලගේ හැකියාවන් සාපේක්ශයි.. කොහොමත් commando සෙබලුන්ගෙ ගරිල්ලා සටන් හැකියාව සාපේක්ශව ඉහළයි.

  • @gihanlakshitha8428

    @gihanlakshitha8428

    4 ай бұрын

    @@RATHNAYAKE1888 wanesa tv eken interview krpu ltte පොරක්ම කිව්ව sf fire එකට විතරයි උන්ට මුහුණ දෙන්න බැරි sf එකෙන් ගහනකොට උන් පස්සට යනව කියලා කරුණා අම්මානුත් කියලා තිබ්බ Ltte එකට වැඩිම හානියක් කරේ sf එකෙන් කියලා

  • @indikawanitunga4451
    @indikawanitunga4451Ай бұрын

    Mona rajayak, bihi wunath, Mawbme arakshawa thara karanna. Nawina Ayuda, Guwan yana, Yuda naw miladi ganna, boru wiyadam nawaththanna, MOKADA IRISIYAKARA MAHA KOTIYA awasthawa enakan balagena inne. Bada ginne maremu okunwa wishwasa karanna epa. Monawa nathath ape mawbima raka ganimu.🇱🇰♥️💯

  • @user-kf3px3mb7n
    @user-kf3px3mb7n3 ай бұрын

    මේවා බලන්න ඇබ්බැහි වී හිටියත් එකදු හෝ සෙබළෙක් සටනෙ දී මිය ගියොත් පපුව පැලෙන්න තරම් වේදනාව ක් එනව. අර පාලම කැඩිල වතුර ට වැටුණු සෙබළු හැමෝම බේර ගත්තා ද?

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    ඒ ගැන තොරතුරු නැහැ

  • @WasanthaKumara-jf3wm
    @WasanthaKumara-jf3wm2 ай бұрын

    Ak දැක්කද

  • @PRASADFOODHUNTER
    @PRASADFOODHUNTER3 ай бұрын

    කියන්න බැරි තරම් අවම පහසුකම් වලින් ලෝකයේ යුද්ධය ඉවර කරපු එකම ත්‍රිවිධ හමුදාව ..සමහර කොල්ලො නැතිවුන හැටි මතක් වෙද්දි.තාම පුදුම දුකක්

Келесі