මෙතරම් විනාශයක් සිදුවූයේ ඇයි? | යුධ න්‍යායාත්මක විශ්ලේෂණය | 4th Eelam War-Episode 19

Ойын-сауық

යුධ හමුදාව ලැබූ දරුණුතම පසුබෑම වූ මුහමාලේ මහා පරාජයට මුල්වූ හේතු කාරණා සම්බන්ධයෙන් යුධ න්‍යාය ඇසුරින් ඉදිරිපත් කෙරෙන විශ්ලේෂණය සහ එහිදී සිදුවූ අතිශය අප්‍රකට සිදුවීම් පෙළක දෙවන දිගහැරුමයි මේ.
Subscribe: / @insight-nenasa
00:00 පෙරවදන
02:06 ව්‍යාකූලත්වය
06:46 සංහාරය
12:18 වාසනාව
15:34 විශ්ලේෂණය
පෙර වැඩසටහන්:
යුද්ධය පටන් ගනිද්දිම හමුදාව අසරණ කරවන්නට ප්‍රභාකරන් ගහපු ගේම | කට්ටපරිච්චාන් සටන • යුද්ධය පටන් ගනිද්දිම හ...
දෙවන මෙහෙයුමේදීම එල්ල වූ ප්‍රහාරයෙන් වරායට කොටු වූ ජෙට්ලයිනර් නෞකාව එළියට ගත් හැටි • මුහුදු කොටි ප්‍රහාරය න...
මාවිල් ආරු මහ සටන | 4 වන ඊළාම් යුද්ධය ආරම්භ කළ දියමංකඩ මෙහෙයුම • මාවිල් ආරු මහ සටන | 4t...
ජනරාල් ෆොන්සේකාගේ දුරදක්නා නුවණින් ශක්තිමත් වූ 'ජාතික පෙරමුණ-මුහමාලේ' අල්ලන්නට කොටි සැලසුම් කරයි • ජනරාල් ෆොන්සේකා නිමැවූ...
දින දහයකින් යාපනය අල්ලන්නට කොටි සිදුකළ සැලසුම නිසා ඇවිල ගිය මුහමාලේ සංග්‍රාමය • දින දහයකින් යාපනය අල්ල...
මුහමාලේ වෙත සැලසුම් කළ ගුවන් ප්‍රහාරය නැගෙනහිරට යොමුකරවීමෙන් තවත් විනාශයක් • මුහමාලේ වෙත සැලසුම් කළ...
5 වන විජයබාහු චාලි කම්පැනියේ වික්‍රමය නොවන්නට 2006දී කොටි යාපනය අල්ලන • 5 වන විජයබාහු චාලි කම්...
කොටි ත්‍රස්තයින්ට මුහමාලේ සටන් පෙරමුණ අපායක් බවට පත්කළ යුධ හමුදාවේ ප්‍රතිප්‍රහාරය • කොටින්ට මුහමාලේ සටන් ප...
මේ සැලසුම කලින් දියත් කළා නම්, ජීවිත බොහෝ ගණනක් බේරා ගැනීමට පුළුවන්කම තිබුණා • මේ සැලසුම කලින් දියත් ...
මහින්දගේ නියෝගයෙන් සාම්පූර් මුදාගැනීමේ මෙහෙයුම දියත් වූ හැටි • මහින්දගේ නියෝගයෙන් සාම...
ප්‍රභාකරන්ගේ සැලසුම් පරදවන්නට ෆොන්සේකා ගෙනා නවතම යුධ උපක්‍රමය • ප්‍රභාකරන්ගේ සැලසුම් ප...
විශේෂ බලකා බලඇණි තුනක් සාම්පූර් කොටි බලකොටුවට කඩාවදී | කට්ටපරිච්චාන් මායිමේ දරුණු සටන් • විශේෂ බලකා බලඇණි තුනක්...
සාම්පූර් මෙහෙයුමේ දරුණුතම සටන | කට්ටපරිච්චාන් පාලම අසළ විශේෂ බලකා වික්‍රමය • සාම්පූර් මෙහෙයුමේ දරුණ...
සම්පූර්ණ ගෞරව විශේෂ බලකායට හිමිකර දෙමින් සාම්පූර් මෙහෙයුම අවසන් වෙයි • සම්පූර්ණ ගෞරව විශේෂ බල...
මුහමාලේ පළමු අසාර්ථක මෙහෙයුම | දරුණු ත්‍රස්ත ප්‍රතිරෝධය මැද අතරමඟින් ආපසු හැරී එන්නට සිදුවුණා • මුහමාලේ පළමු අසාර්ථක ම...
ආරක්ෂක මණ්ඩලයවත් නොදැන දියත් කළ විනාශකාරී මෙහෙයුම | ගුවන් හමුදාව නොවන්නට විනාශය තවත් බරපතලයි • ආරක්ෂක මණ්ඩලයවත් නොදැන...
මූලාශ්‍ර:
රණමඟ ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න
Gota’s War - C.A. Chandraprema
Assignment Peace in the Name of the Motherland by L.M.H. Mendis
The Situation Report Column Series by Iqbal Atas one Sunday times
Diamond of the Silent Blue - Sri Lanka Navy 60th Anniversary Publication
Music tracks used in this video:
------------------------------
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
------------------------------
------------------------------
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
------------------------------
------------------------------
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
------------------------------
#srilankaarmy #srilankanavy #srilankaairforce

Пікірлер: 266

  • @nireshprabashana8572
    @nireshprabashana8572Ай бұрын

    මිල අධිකම නිදහස වෙනුවෙන් තම ජිව්තය පරිත්‍යාග කල සියලුම විරුවන්ට නිවන් සුව ලැබේවා ❤

  • @saddangalawasantha7943
    @saddangalawasantha7943Ай бұрын

    අපට නැතිවී ගිය භූමියක් නැවත අල්ලා ගත හැකිය..අහිමි වන අවි ආයුධ නැවත මිලට ගත හැක..නමුත් මිය යන සෙබළෙක් නැවත උපදින්නේ නැත..මිය යන්නේ ආධුනික සෙබළෙක් වන්නට හැක..ඒත් ඒ ආධුනක සෙබලාටත් අයිති කරුවෙක්, අයිති කාරියක් සිටියි..පොන්සේකාගේ මං පොර මමත්වය නිසා සහ නාවික හමුදාව, ගුවන් හමුදාව ගාවා නොගැනීමේ ප්‍රතිපත්තිය නිසා මිය යාමට සිදු උන යුද සෙබළ ජීවිත ප්‍රමාණය ඉතා වැඩියි..

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981Ай бұрын

    හරිම කනගාටුදායක සිදුවීමක් දිවි පිදූ තුවාල ලැබූ විරුවන්ට ජාතියේ උත්තමාචාරය හිමි විය යුතුයි ❤️❤️❤️❤️ ගොඩක් වටිනා තොරතුරු බොහොම ස්තූතියි ඔබට ❤️🙏🙏

  • @sameeraupulkumara3896
    @sameeraupulkumara3896Ай бұрын

    පාවා දෙන කාලකන්නි සුද්දගේ කාලේත් හිටියා එදත් හිටියා අදත් ඉන්නවා.සිංහයෙෝ කොටියට බිය වුයේ නැත කවදාවත්..නිවන් සුව.සැමටම

  • @wmanojnishshankadias162
    @wmanojnishshankadias162Ай бұрын

    මුහමාලේ ප්‍රදේශයේ මෑතකදී බිම්බොම්බ ඉවත්කිරීමේදී combat uniform එක්ක මිනිස් අස්ථි කොටස් මතු උනා. ඒ මතු උනේ අපිට අහිමි උන අපේම කොල්ලන්ගෙ ශරීර කොටස්ද? එය එසේ නම් ඔවුන්ට ගෞරවාන්විත සමුදීමක් ලැබිය යුතුමයි.

  • @IronMan-u2m

    @IronMan-u2m

    Ай бұрын

    😂😂😂ඔව් ඒ මිනීමරු බල්ලොන්ගෙ ඇටකටු

  • @SriTraveler

    @SriTraveler

    Ай бұрын

    ​@@IronMan-u2mකවුද මිනීමරු බල්ලො?

  • @SriTraveler

    @SriTraveler

    Ай бұрын

    ​@@IronMan-u2mකැරි දෙමලා කුනු ලේ යකෝ උබලගේ තියෙන්නෙ මේක අපේ ලන්කාව තොපේ නෙවෙයි තොපි අපේ වැඩ කාරයො විතරයි ලයන් කින් කියලා තෝ නම දාගන ඉන්නෙ ඇයි කොටියෝ සක්කිලි ඒසිගේ පුතා මරනවා අහූනොත්

  • @IronMan-u2m

    @IronMan-u2m

    Ай бұрын

    ​@@SriTravelerමං සිංහල උට්ටො😂 දෙමල මිනිසුන්ට බොරුවට බනින්න එපා පක්‍යා😂

  • @SriTraveler

    @SriTraveler

    Ай бұрын

    @@IronMan-u2m දෙමලෙක්ද උබට පු..ංකේ රින්නෙ එහෙනම් වැලලෙන්නෙ නැතුව හිටපන්

  • @vidurangakac3504
    @vidurangakac3504Ай бұрын

    කපිතාන් හර්ශප්‍රිය ඩර්වින්. ඉමදුව අපේ ගමෙන් බිහිවුනු රණවිරුවෙක්.මලගෙදරත් ගියාට ඔහුගේ මරණය සිද්දවෙච්ච විදිය අවුරුදු ගාණකට පස්සේ අදයි දැනගත්තේ.පෙට්ටිය පවා සීල් කරලා ගෙනාවේ ගෙදරට

  • @KumaWeradu-uy1jo

    @KumaWeradu-uy1jo

    Ай бұрын

    😢 ඉමදුව ගාල්ලේ නේද ? ❤😢

  • @vidurangakac3504

    @vidurangakac3504

    Ай бұрын

    @@KumaWeradu-uy1jo ඔව්

  • @user-ek9qq1rd9y
    @user-ek9qq1rd9yАй бұрын

    මේ පරාජයට හේතුව ෆොන්සේකාට තනියම ජයග්‍රහණයේ ලකුණු දාගන්න ඕනේ නිසා ගුවන් හමුදාවේ හා නාවික හමුදාවේ සහය ගන්නේ නැතුව හිතුමතේට මේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමයි...!!😢😢😢😢😢

  • @MalaniWicramasooriya
    @MalaniWicramasooriyaАй бұрын

    Mama anurangage amma. Thama mari mari jeewath wenawa.

  • @EnigmaticBlossom

    @EnigmaticBlossom

    Ай бұрын

    💔💔💔

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202Ай бұрын

    හරිම දුකයි කඳුලු එනවා.අපේ වීර රන විරුවොන්ට වුන ජිවිත හානිය නිසා.

  • @isuruudara2907
    @isuruudara2907Ай бұрын

    Niyamai vistahra tika nm .sehenne watinwa anagatheta

  • @bandusilwa7967
    @bandusilwa7967Ай бұрын

    ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි.

  • @gehankaushitha8249
    @gehankaushitha8249Ай бұрын

    ෆොන්සේකට බැන්නට සමහර ගෝත හැත්ත,sf ගේ ටාගට් එක මෙතන්දී අරම් තියෙන්නෙ,ඒත් බූමිය ගැන හරි දැනීමක් ගිය කන්ඩායම් වලට නොදුන්න නිසා තමයි එතනිනුත් තවත් ඉස්සරහට ගිහිම් මේ විනාසේ වෙලා තියෙන්නෙ.ඒ වෙලාවෙ භූමියේ හිටිය නායකයො මේක දියත් කරන්න කලිම් තව ටිකක් හොයල බලන්න තිබ්බා සතුරු බූමිය ගැන.අනික ෆින්සේකා මේකට වගකීම බාර ගන්නව කියන කතාව එතන කවුරු හිටියත් කලයුතුයි,මොකද නායකයෙක් වශයෙම් තම කන්ඩායමේන් වෙන ඕනිම වරදකට නායකයා වගකීම බාරගත යුතු වෙන නිසා,ඒ දේ එවෙලේ නොකලා නම් පහල බූමියේ නායකයන් අතර ලොකු විරසක ඇති වෙන්න තිබ්බා, එහෙම උනා නම් ඒකේ වසියත් කොටින්න යන්නෙ

  • @chandimakekulandalavithana2639
    @chandimakekulandalavithana2639Ай бұрын

    53 සෙනාංකාධිපති එවකටබ්‍රිගෙඩියර් සුරියබංඩාර... මේ ඔපරෙෂන් එක ගැන හරියටම දන්න කෙනා...මෙ විශ්ලෙෂන වලින් කවදාවත් ඇත්ත දැන ගන්න නං ලැබෙන්නෑ...

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894Ай бұрын

    ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨයි ❤

  • @insight-nenasa

    @insight-nenasa

    Ай бұрын

    බොහොම ස්තුතියි

  • @sarithcharuka6007
    @sarithcharuka6007Ай бұрын

    Superb viedio brother ❤❤❤❤

  • @pasinduakalanka1174
    @pasinduakalanka1174Ай бұрын

    i can see someone is happy today

  • @mr.s9424
    @mr.s9424Ай бұрын

    ඔත්තු සේවාවන් ශක්තිමත් කරන්න ඕනෙ ලංකාවෙ.

  • @sashikarasnayaka5781
    @sashikarasnayaka5781Ай бұрын

    Excellent description.

  • @roshansenevirathna4851
    @roshansenevirathna4851Ай бұрын

    Best review

  • @virajfernando9146
    @virajfernando9146Ай бұрын

    නැණස 🎉🎉🎉🎉❤

  • @nalakafernando3939
    @nalakafernando3939Ай бұрын

    මේ voice eke effect gatiyk mon hri add krnwda ,fast forward krla ahnna amrui kan dekata adanawa wage ahenne

  • @gehankaushitha8249
    @gehankaushitha8249Ай бұрын

    මේකෙ comments දැක්ක පේන්නෙ ලෝකේ ඉන්න හොදම යුධ විශේශක්‍යෝ ඉන්නෙ ලංකාවේ කියලා😹comment බයියෝ සෙට් එක😹

  • @kavinduheshan691
    @kavinduheshan691Ай бұрын

    පට්ට.👍👊

  • @sadevchandrabharatha2445
    @sadevchandrabharatha2445Ай бұрын

    Thank u for writing the unwritten history ❤.

  • @insight-nenasa

    @insight-nenasa

    Ай бұрын

    Thanks for listening

  • @kavinduadhikari4342
    @kavinduadhikari4342Ай бұрын

  • @supunranaweera284
    @supunranaweera284Ай бұрын

    Brother 2002 eliphent pass wala siddi gena vedio ekk Oni e kale AL jazzera eken vedio ekk krla thibba women cardesla Inna ekk

  • @cricketcommenter8573
    @cricketcommenter8573Ай бұрын

    ❤❤❤

  • @oshanwickramasinghe9186
    @oshanwickramasinghe9186Ай бұрын

    ❤❤

  • @kasunkarunarathna878
    @kasunkarunarathna878Ай бұрын

    ❤️❤️❤️❤️

  • @gihanmadusanka2207
    @gihanmadusanka2207Ай бұрын

    😢😢😢බැලුවා

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981Ай бұрын

    ❤❤🙏🙏

  • @upulpriyantha2362
    @upulpriyantha2362Ай бұрын

    ❤❤🙏🙏🙏

  • @prasaddanushka7909
    @prasaddanushka7909Ай бұрын

    සරත් ෆොන්සේකා කියන්නේ යුධ වීරයෙක් කිසිම ගැටලුවක් නැහැ.ඒ ගෞරවය එතුමාට අපි දෙනවා.නමුත් මුහමලේ මෙහෙයුම සරත් ෆොන්සේකාගේ තනි හිතුමතේට වෙච්ච මෙහෙයුමක් වගේ වගේ.ඒක එහෙම නෙමෙයි නම් ෆොන්සේකා ඇයි ගුවන් හා නාවික හමුදාවන්ගේ සහය ලබා නොගත්තේ.ඔහුට උවමනා වුණාද තනියම ලකුණු දාගන්ඩ.

  • @LilanthaSampath-wv4rt
    @LilanthaSampath-wv4rtАй бұрын

    ❤❤❤❤❤❤

  • @dcmchandana
    @dcmchandanaАй бұрын

    යුධ ටැංකි විනාශ වීම සම්පූර්ණ වැරදියි . සමහර තොරතුරු වැරදියි .

  • @madhushanKarunanayaka

    @madhushanKarunanayaka

    Ай бұрын

    යුද ටැන්කි කීයක්ද විනාස උනේ?

  • @veega_lk

    @veega_lk

    Ай бұрын

    6k

  • @LilanthaSampath-wv4rt
    @LilanthaSampath-wv4rtАй бұрын

    ❤❤නැණස❤❤

  • @RamithD
    @RamithDАй бұрын

    Good content 👍

  • @insight-nenasa

    @insight-nenasa

    Ай бұрын

    Thanks 👍

  • @Mudhunters90
    @Mudhunters90Ай бұрын

    ❤❤❤❤🇱🇰🇱🇰🇳🇿🇱🇰🇱🇰

  • @altair_1983
    @altair_1983Ай бұрын

    😢😢😢

  • @nukestrom5719
    @nukestrom5719Ай бұрын

    සරත් ෆොන්සේකාගේ තනි හිතුමතේට කලා කියල ඒ දවස් වල මට මතකයි සමහර මාද්‍ය වල ගිය

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7btАй бұрын

    😢😢❤❤

  • @tharukadinith4709
    @tharukadinith4709Ай бұрын

    Siyaluma wiruwanta uththamacharaya

  • @hasithahasitha7512
    @hasithahasitha7512Ай бұрын

    සරත් පොන්සේකා යුද්ධෙ කරපු හැටි😅😅

  • @user-yq4jo1xj8p
    @user-yq4jo1xj8pАй бұрын

    Oya op eka pawa dimak kiyala mata hitune 10/10/ 2006 mokada oka bahinna plan kale 10/10 pandara wessa nisa tenki danna be kiyala heta bahimu kiyanakota mata teruna kemak kanna yanne kiyala mokada ada be heta kiyala ehema op ekak bahinna puliwanda chnadrasiri kiyana kadu kinisi karaya tamai mata seka

  • @upulrohith9522
    @upulrohith9522Ай бұрын

    😢

  • @ranaviruwa2053
    @ranaviruwa2053Ай бұрын

    මේ ඔපරේෂන් එක කමාන්ඩො කෝප්‍රල් කෙනෙක් සැටලයිට් ෆෝන් ඒකකින් පාවාදුන්නා.. එයාව ඒ වෙලාවෙම අපට අහු උනා... පිටුපසට ගෙනැත් වෙඩි තියලා මරලාදැම්මා...

  • @user-yq4jo1xj8p

    @user-yq4jo1xj8p

    Ай бұрын

    Koheda ban comando hitiye me op ekata 1vir 6gr 5 gw ne op eka besse boru nokiya hitahan mama 1vir c coy cpl ruwan kumara

  • @gayannadugala8748

    @gayannadugala8748

    Ай бұрын

    😮 Are you serious ...??

  • @user-bg6mz1ef1h

    @user-bg6mz1ef1h

    Ай бұрын

    Boru kiyanna epa Wesige putha.

  • @TV-rg4zc
    @TV-rg4zcАй бұрын

    Mama tjuwalaune meken

  • @priyankaperera5010
    @priyankaperera5010Ай бұрын

    😮😮😮

  • @user-fd4kr2et9t
    @user-fd4kr2et9tАй бұрын

    kim jon un Tamil Version - Velupille prabhakaran

  • @sw1138
    @sw1138Ай бұрын

    මේ සම්බන්ධයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ?ජෙනරල් ශවෙන්ද්‍ර නේද අපේ යුද හමුදාවේ වැඩිම පදක්කම් ලාභියා.ඒත් දැන් ඔය සාමාන්‍යයෙන් රණ මග ඔස්සෙ නන්දි කඩාල් කෘතිය වැනි යුද්ධය සම්බන්ධ ග්‍රන්ථ, වැඩසටහන්වලදී 1 ,2,3 ඊලාම් යුද්ධවලදී ඔහුගේ නම ගැන කියවෙන්නේ නෑ නේද.ක්‍රියාන්විතවලදි ඔහුට තුවාල වීම් වෙඩි වැදීම් ගැන කියවෙන්නේ නැහැ නේද?කියවෙන්නේම හතරවෙනි ඊලාම් යුද්ධයේදී ඔහු 58 වන සේනාංකාධිපති වීම ගැනම නේද? කමල් ගුණරත්න ,ප්‍රසන්න සිල්වා මහත්වරුන්ගේ නම් ගැන සෑහෙන කියවෙනවා මුල් කාලීන යුද්ධ වලදිත්. මුල් කාලීන යුද්ධවලදී ශවේන්ද්‍ර සිල්වාගේ දායකත්වය ගැන දන්න කෙනෙක්ට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද

  • @Hashiweer

    @Hashiweer

    Ай бұрын

    1986 වඩමරච්චි මෙහෙයුමිදී 22 වියේ වූ ලුතිනන් ශවේන්ද්‍ර සිල්වා රනශුර, රණවික්‍රම, වීර වික්‍රම විභූශණ ත්‍රිත්වයම ලැබුවා..44 වියේදී ලාබාලතම maj.gen වෙලා වාර්තා තිබ්බා..ත්‍රිවිධ හමුදාවේම වැඩිම පදක්කම් මං හිතන්නේ retired admiral සෝමතිලක දිසානායක..

  • @cricitic

    @cricitic

    Ай бұрын

    ශවේන්ද්‍ර සිල්වා කියන්නේ වැඩට වඩා මීඩියා වලින් පොරක් වෙච්ච මිනිහෙක්

  • @upulrohith9522

    @upulrohith9522

    Ай бұрын

    Operation walta nam enwa api dakke wanni operation ekata witharai ekath hitiye km 5 passen bambuwe medl..muhamale oya eka pakek wth na anthimata.

  • @SriTraveler

    @SriTraveler

    Ай бұрын

    මෙහෙමයි කොතනත් ගොට්ට අල්ලපුවාම තැන ලැබෙනවා... 3sr එකේ හිටියා කාර්නල් සමරනායක කියලා සර් කෙනෙක්.. කොටි බෙල්ලෙන් අල්ලන් ඇවිත් මැරුවෙ. ආමි එකේ කොල්ලොන්ව කොටි අල්ලගන ගිය උන්ව පැය විසිහතරෙන් බේරගන ආවෙ තනියම. Lmg දෙකක් අතින් අරන් කොටින්ට සල්ලඩ වෙන්න ගැහුවෙ... නමුත් කෝ කිසි ඇගයීමක් නෑ.. රටට වැඩක් කරපු ඇත්තම මිනිස්සු තමන්ගෙ පාඩුවෙ ඉන්නවා. පඩ දාපු උන් තනතුරු ගන්නවා

  • @SriTraveler

    @SriTraveler

    Ай бұрын

    අනික කමල් ගුනරත්න කියන්නෙ යුද්ද කරපු එකෙක් නෙවෙයි. අන්තිම යුද්ගෙ කාලේ සරත් ෆොන්සේකා සර් එලවන්න කේලම් කියපු එකෙක් විතරයි

  • @user-tf5eh5js8m
    @user-tf5eh5js8mАй бұрын

    3වන ඊළාම් යුද්ධයේදී නිතරම කියවුනු නමක් මේජර් ජෙනරල් සීවලී මහතා ගැන 4වෙනි ඊළාම් යුද්ධයේදී සදහනක් නෑ නේද , ඒවන විට එතුමා විශ්‍රාම ගිහින් ද , ඒ ගැන දැනුවත් කීරීමක් කරනවද

  • @insight-nenasa

    @insight-nenasa

    Ай бұрын

    ඔව්, එතුමා 2005 වසරේ විශ්‍රාම ගියා

  • @user-tf5eh5js8m

    @user-tf5eh5js8m

    Ай бұрын

  • @bimalweerathungha6484
    @bimalweerathungha6484Ай бұрын

    Sarath fonseka ge pahara wedak oka..thaniyama wedakaraya wenna giye...

  • @lakshithajayathilaka3210
    @lakshithajayathilaka3210Ай бұрын

    300 confirm da? mokada tamilnet eketh thiyenne bodies 70 k un laga thiye kiyala

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981Ай бұрын

    පසු කලෙක බ්‍රිගේඩියර් සමන්ත සූරියබන්ඩාර මහත්මයා ට ගොඩක් බලපෑවා නේද මෙම සටන

  • @isurusriwardana2094
    @isurusriwardana2094Ай бұрын

    😢😢😢😢

  • @IronMan-u2m
    @IronMan-u2mАй бұрын

    දෙමල ජනතවට නිදහස්😊❤ උතුරු නැගෙනහිරට ජයවේවා😊

  • @user-fd4kr2et9t

    @user-fd4kr2et9t

    Ай бұрын

    කොහොමත් නිදහස් තමා උතුරෙ හිටපු කිම් ජොන් උන් මලානෙ

  • @IronMan-u2m

    @IronMan-u2m

    Ай бұрын

    @@user-fd4kr2et9t සිංහල උන්ගෙන්. ඊලමට ජයවේවා

  • @user-fd4kr2et9t

    @user-fd4kr2et9t

    Ай бұрын

    @@IronMan-u2m මටත් දැන ගන්න අහන්නෙ Comment එකකට කීයක් දෙනවද 😂😂😂

  • @Ranapriya2
    @Ranapriya2Ай бұрын

    Army SOP කොල්ලන් සාම කාලෙදි යාලුවුනු LTTE කෙල්ලන්ට හාදවෙලා reccee එක හරියට නොකලා යන්න වැරදී. මගේ හමුදා ජීවිතය තුලදී මම අහලවත් නැත. සාමෙ කාලෙදි ඒ තරම් ලං වෙන්න අවස්ථා තිබුනේද නැත.

  • @upulrohith9522

    @upulrohith9522

    Ай бұрын

    Atta mchn kauda boru kiyala thiyenne

  • @nirmalchamara5126

    @nirmalchamara5126

    Ай бұрын

    Yes bro

  • @user-yq4jo1xj8p

    @user-yq4jo1xj8p

    Ай бұрын

    Ahala balahan mcn cpl anuranga 1vir c coy elatumadduwal walin eliyata gihin love karala passe kalek mal wenna gahala tibba gidak newei samanya deyak tibba ehema

  • @user-xr8dp5uz7r
    @user-xr8dp5uz7rАй бұрын

    ආන්දාම්පුරම් මෙහෙයුම් ගැන විස්තර ලියන්න 😂😂😂❤😂😂

  • @surangaranaweera3034
    @surangaranaweera3034Ай бұрын

    වගකිම ගත්තට මැරුන ජිවිත වල වගකිම ගත්තෙ නෑනෙ

  • @rameshhasantha3749
    @rameshhasantha3749Ай бұрын

    Sf යක්කු මුහමාලේ කොටි බලය සුන් කරපු විදිහ ගැන වීඩියෝ එකක් කරන්න

  • @kolithawaraddana2878

    @kolithawaraddana2878

    Ай бұрын

    😂😂😂😂😂

  • @SamSam-cx9ny
    @SamSam-cx9nyАй бұрын

    සිංහල කොටි දෙතුන් දෙනෙක් ඉතාමත් වේදනාවෙන් කමෙන්ට්ස් දමමින් සිටිනවා. අපි ඔවුන්ට එලියට පැමිණ අදහස් දක්වන්න අවස්ථාව සලසා දිය යුතුයි.... 😂😂😂

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479Ай бұрын

    දිග කතාවක් දාපන්කෝ බං

  • @user-yq4jo1xj8p
    @user-yq4jo1xj8pАй бұрын

    Kauda metana 1vir hitapu aya inne me op eke cpt anuranga meruna heti adatatah matak wenawa

  • @rameshhasantha3749

    @rameshhasantha3749

    Ай бұрын

    ඔබතුමා දැක්කද මේජර් අනුරංග රට වෙනුවෙන් දිවිපිදූ සංවේදී මොහොත අනුරංග කියන්නේ අපේ ලොකු අම්මාගේ ලොකු පුතා 😪😪😪😪😪

  • @haasampath
    @haasampathАй бұрын

    පේනවනේ පොරවිමේ යුද හමුදාපති ගේ ත්‍රිවිධ හමුදා ඒකාබද්ධ මෙහෙයුම් ක්‍රියාත්මක නොකර වීමේ යාමේ වරද ජීවිත වලින් ගෙවන්න උනේ හමුදා සෙබළුන්ට... මේ බක පණ්ඩිත කම් වලට තිත තබන්නට ආරක්ෂක ලේකම් ගේ මැදිහත් වීම් නොවන්න යුද්ධය අවසන් කළ හැකිව තිබුණි ද ? ඉතිහාසය පුරා මෙවැනි දේවල් හමුදාව තුළ විරල නොවීය.. ඒ තත්ත්වය අවසන් නොකරන්න යුද ජයග්‍රහණය මිරිඟුවක්... ගුවන් ප්‍රහාර සමගින් ප්රහාරය මෙහෙය වුවෙනම් මෙහි ජයග්‍රහණය නිසැකවම ලැබීය හැකිව තිබුණා නොවේද ? කවුරුත් නොදන්න surprice තනියම කරන්න ගිය අපහසුම මෙහෙයුමක 1000 ක් යුදබිමෙන් ඉවත් කරන්න සමත් උනා මෙහෙයුම... මේ මෙහෙයුමට කොච්චර විපක්ෂ් විරෝධයක් අවද කිව්වොත් යුද්ධය නවත්වන්න unp, හා මංගල ඇතුළු කල්ලිය විශාල බලකිරීමක් කළා... වෙන ආණ්ඩුවක් නම් එතනම යුද්දෙ නාවත්ත්වනව, මේ මෙහෙයුමට කලින් දවසේ ෆොන්සේකා යාපනේ සංචාර කරා එදාම ගැහුවම මොන surprice ද ?

  • @gimhanadasanayake9562

    @gimhanadasanayake9562

    Ай бұрын

    😂😂😂😂😂

  • @user-rc8ff9xf3b

    @user-rc8ff9xf3b

    Ай бұрын

    Uba danna yuddaya

  • @rohanchandana1619

    @rohanchandana1619

    Ай бұрын

    ෆොන්‍සේකා නාවික/ගුවන්‍ හමදාව තිබුනෙත්‍ නෑ වගේනෙ කත කරන්‍නෙ

  • @haasampath

    @haasampath

    Ай бұрын

    @@user-rc8ff9xf3b ඔව්, ඕකම තමයි මේකෙ කාල් න් video එකේ comment එකටත් කිව්වේ, අද වීඩියෝ එකෙන් මන් කිව්වා ඒක ඇත්ත උනා, උබල ඔව දැන් ඇහුවට ඔවා අපි එදිනෙදා ඇහුවා, වින්දා... ඔය බක පණ්ඩිත හමුදාපති නොදන්නවාද trinco සාම්පූර් හරහා බිඳ වැටුනොත් හානිය අවසන් වශයෙන් යුද හමුදාවට බව, LTTE ආයුද නැව් පිටින් ගෙනත් ගහන බව, හමුදාවට SUPPLY උතුරට නැතිවෙන බව, ඔයා ටික නොතේරෙනවා නේවි නේ... ඒත් සාම්පූර් LTTE එකට ගහන්න උවමනාවන් තිබ්බද MR අන්තිමේ ඍජු අණ දෙන්න උනේ හමුදාපති ට නිකන්ද? අනේ උබ නේ දන්නේ 🥴🤭

  • @haasampath

    @haasampath

    Ай бұрын

    @@rohanchandana1619 යුද ඉතිහාසය පුරාම පරජයන්ට හේතුවක් ඕක... Ltte එකට වෙස් වලගත් ආශිර්වාදය...

  • @cricitic
    @criciticАй бұрын

    ෆොන්සේකාගේ හිතුවක්කාර වැඩ වලින් ජීවිත 300ක් පමණ රටට නැති වුණා. සිව්වෙනි ඊළාම් යුද්ධයේ ඔය සටනෙන් පස්සේ ෆොන්සේකාට තනි තීරණ ගන්න දුන්නේ නෑ. ගන්න හැම තීරණයක්ම ආරක්ෂක මණ්ඩලයෙන් සහ ආරක්ෂක ලේකම් ගෝඨාභයගෙන් අනුමත කරගන්න අවශ්‍ය වුණා. යුද්ධයේ හැරවුම වුනේ එතන.

  • @nirmalchamara5126

    @nirmalchamara5126

    Ай бұрын

    Bor kiyanne EAP

  • @shashikamanohara

    @shashikamanohara

    Ай бұрын

    බොරු දාන්න එපා බන්..

  • @kandeupul9414

    @kandeupul9414

    Ай бұрын

    අනේ බන් දන්න දෙයක් කතා කරපන්. නිකන් බොරු නොකියා. අාරක්ෂක ලේකමි කෙනෙක් කොහොමද බන් යුද්දයකට අණ දෙන්නේ. අාරක්ෂක මන්ඩලේ අමැතිය දෙනකමි හිටියනමි හැම දේටම ටෙරා අපිට අැරල තමයි පස්ස බලන්නේ. යුද්දය පටන් ගත්ත තැන ඉදල අවසනාය දක්වා ක්‍රියාත්මක උනේ යුද හමුදාපති තුමාගේ සැලසුමි අනුව. එ් ක්‍රෙඩිටි එක කෙලින්ම එයාට යන්න ඔින. ඔචිචර කුහක වෙන්ක එපා. අපි යුද්දය කරපු එවුන් බන් නොදන්න මගුල් කතා නොකර හිටපන්. Sf නොවෙන්න වෙන හමුදාපති කෙනෙක් හිටියනමි එ් යුද්දය අනාගෙන අදටත් මරා ගන්නවා. එ්ක හමුදාවෙි ඉහල නිළධාරින් පවා කතා කරන දෙයක්. දැන්වත් වහල් බවින් මිදියන්.

  • @Robloxzone5598

    @Robloxzone5598

    Ай бұрын

    Gotage potheda thibbe😢

  • @vihansamarawickrama2078

    @vihansamarawickrama2078

    Ай бұрын

    😂😂😂😂 යකෝ මූ කියන බොරු😂

  • @chamindaweerasinghe8499
    @chamindaweerasinghe8499Ай бұрын

    L

  • @user-xr8dp5uz7r
    @user-xr8dp5uz7rАй бұрын

    ආන්දාම්පුරම් මෙහෙයුම ගැන ලියන්න 😂😂😂😂😂

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024Ай бұрын

    Mig eken mulinma gahanna tibbane...400k marenna kalin...mole nam naha thamai

  • @user-hx6jx8lo7k
    @user-hx6jx8lo7kАй бұрын

    කටහඩ වෙනස් අද...එ්ක අවුල්

  • @wikihoohoo

    @wikihoohoo

    Ай бұрын

    1.25x speed ahanna.1.75x nuth awlak na :)

  • @udarasilva-do7fw
    @udarasilva-do7fw21 күн бұрын

    HAMUDAWE LOKU PUTU WALA WAEDI HARIYAK HARAK IDALA THIYENNE

  • @N_A_5_T_I
    @N_A_5_T_IАй бұрын

    කීමට නොහැකි නෙමේ ඒක තමයි උනේ.. තනියෙන් කරලා එක දාගන්න ගියාම ඔහොම වෙනවා. ප්‍රසිඩන්ට් ඉස්සරහා කොහොමද බොසා මගේ වැඩ කියන ආසාව තමයි😅 ..නමයි ප්‍රොමෝශන් ටිකයි ලොක්කට පොඩි උන්ගෙ තමයි හම යන්නෙ. වැඩිය ඕනෙ නෑ උන්ගෙ ගෙවල් වල බල්ලො නාවන්නෙත් ෆෝසස් වල කොල්ලෙක්ම තමයි😂 ..කොටි අද හිටියානම් උන් ඩ්‍රෝන් වලින් ගහන්නෙ අපිට දුවන්න

  • @roshanchandana3430
    @roshanchandana3430Ай бұрын

    මෙම විනාශයට සම්පූර්ණ වග කිව යුත්තේ ජෙනරාල් G. A චද්‍රසිරි නේද .

  • @sanjeewasudarshana2930

    @sanjeewasudarshana2930

    Ай бұрын

    චන්ද්‍රසිරි මීයෙක් වගේ හැංගිලා බයෙන් තමයි හිටියේ මිනිහා මිනිහගේ ජීවිතේ, තනතුර පරිස්සම් කරගත්තා සෙබලූටික බිලිදීලා.නොදකින් මෙහෙමත් ජෙනරාල්ලා.

  • @user-yq4jo1xj8p

    @user-yq4jo1xj8p

    Ай бұрын

    Hariyatama hari hitiyan matakada 10/10 bahinna gihin wesa nisa tenki danna be kiyala 10/11 dinata kal gatta mata teruna etanadi kemak kanna yanne kiyala

  • @ashanmalisha1122
    @ashanmalisha1122Ай бұрын

    ඇගේ මයිල් කෙලින් වෙනවා මේවා බලද්දි...

  • @91pulina
    @91pulinaАй бұрын

    මේ වගේ උද්දච්ච මොඩ වැඩ කරපු සරත් ෆොන්සෙකා අද ජනදිපති කමට පොර කනවා.

  • @IronMan-u2m
    @IronMan-u2mАй бұрын

    උතුර නිදහස ලබා ගත්තනම් සිංගප්පූරුවෙ වගෙ දියුනු වෙන්වා❤

  • @user-wq4yo8eu2c

    @user-wq4yo8eu2c

    Ай бұрын

    😂😂😂😂

  • @IronMan-u2m

    @IronMan-u2m

    Ай бұрын

    ​@@user-wq4yo8eu2c😂

  • @starrynight43451

    @starrynight43451

    Ай бұрын

    අනුන්ගේ රටවල් දියුණු කරන්න බැනේ බං. තමන්ගේ රටට පලයං.

  • @kandeupul9414

    @kandeupul9414

    Ай бұрын

    කොටියෙක් එලි බැහැලා.

  • @IronMan-u2m

    @IronMan-u2m

    Ай бұрын

    @@starrynight43451 උතුරට නිදහ්ස😍.ඉන්දියාව උදව් කරයි

  • @thiwankahasaranga2003
    @thiwankahasaranga2003Ай бұрын

    😅 මැසේජ් එකක් ආවා නේද 17:00

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2eАй бұрын

    භයානක දේ එදාට වඩා අද යුද්ධ හමුදාව පිරිස් බලය, නවින ආයුධ, පහසුකම්, බුද්ධි තොරතුරු අතින් දුර්වලයි. ශ්‍රී ලංකා ජනරජයට විරුද්ධව ස⁣ටන් වැදි ජවිපෙ, කොටි, තව්හිඩ් is සැම ත්‍රස්තවාදී කන්ඩායමක්ම සිය පැරණි මුහුනුවර වෙනස් කර නව ප්වේශයක් ගෙන තිබෙනවා. නමුත් ඉතිහාසයේ නොවු විරු තරමට රජයන් දුරවලයි. ආර්තිකය දුරවලයි.. ජනතාවගේ මොරාල් දුරවලයි. යුද්ධ හමුදාව දුරවල රටක අනාගතය ඉතාම අවදානම් නොවේද? බොහොම දොනකුට අමතක සත්ය ආරක්ෂාව 01 බවය.

  • @sugathperera6198

    @sugathperera6198

    Ай бұрын

    😂මරබයේ රෙවිලා ..කොහෙද ගොනෝ කොටි ඉන්නෙ දැන් ..එතකොට ජේවීපී ආයුධ සන්නද්ධවද ඉන්නෙ..

  • @Kavindujayaweera-yb8gv

    @Kavindujayaweera-yb8gv

    Ай бұрын

    ​@@sugathperera6198 Tho thamai gona. LTTE demala Diasporawa kiyala ekak ahala nadda? Un thamai prabakaranta Artillery shells dahas ganan supply kale. Un thamai active. Un inne Europe Wala.

  • @sugathperera6198

    @sugathperera6198

    Ай бұрын

    @@Kavindujayaweera-yb8gv අනේ ගොනෝ රෙද්දෙ රෙවිච්ච තවත් එකෙක් 😄 අපිත් ඉන්නෙ යුරෝපෙ තමයි බන් ..උන්ට වෙන වැඩක් ඇත්තෙම නෑ 🤣

  • @Kavindujayaweera-yb8gv

    @Kavindujayaweera-yb8gv

    Ай бұрын

    @@sugathperera6198 Europe kiyanne Lankawa wage podi island ekak kiyala hithuwada modayo. Thawa puka deepan sanhidiyawa Gaga issaharahata redde rewenne thopita.😂😂

  • @viveksandirasegaraiyer1754

    @viveksandirasegaraiyer1754

    16 күн бұрын

    Good point boy. All Srilankans should be united and defend this country. There is a possibility of Islamic fundamentalist group like ISIS could put a foot here. Forget all races. Unite

  • @shuttlespace04
    @shuttlespace04Ай бұрын

    අන්න Serbia වට Bosnian Genocide එක UN එකෙ pass වුනා ජන්දෙන්😂 Tamil genocide එකත් එයි . Bosnian මුස්ලිම් වරු 8000 ක් මරපු එක.

  • @manujaprabaswara9799

    @manujaprabaswara9799

    Ай бұрын

    කාත්තන්කුඩිගේ මුස්ලිම් මිනිස්සු සමූලඝාතනය කරපුවා,ශ්‍රි මහා බෝධිය ගාව බෞද්ධයෝ සමූලඝාතනය කරපුවාට කවද්ද බ්‍රෝ un එකෙන් ඡන්දය පාස් වෙන්නේ.😲

  • @kavinduheshan691

    @kavinduheshan691

    Ай бұрын

    දෙමළ මිනිස්සු ප්‍රාණ ඇපයට තියාගෙන වෙඩි තියතිය meruve ltte එකෙන්නෙ gon ponnayo.යුද්දෙ කාලේ කොටි පාලන ප්‍රදේශ වලින් හමුදා පාලන පැති වලට පැනලා ආපු දෙමළ මිනිස්සුම තමයි ඒවා කියන්නේ.තෝ මොලේ ලබ්බක් නොදැන puke කොහිල අලයක් බස්සගෙන වගෙ මෝල් විකාරෙන් කමෙන්ට් දාන්න එපා gothayo.😂😂

  • @cricitic

    @cricitic

    Ай бұрын

    එයි පකක්. යුද්ධේ ඉවර වෙලත් අවුරුදු 15ක් දැන්. 150ක් ගියත් UN එකට කොරන්න පුලුවන් ලබ්බක් නැහැ

  • @shuttlespace04

    @shuttlespace04

    Ай бұрын

    ​@@kavinduheshan691අන්න ලංකාවට දෙමල මිනිස්සුන්ගෙන් සමාව ගන්න කිව්ව UN එක😂

  • @cricitic

    @cricitic

    Ай бұрын

    ​@@shuttlespace04ලක්ෂයක් විතර දෙමලු මැරුවා අපි බල්ලො වගේ. සමාව ගන්නෙත් නෑ. පුලුවන් දෙයක් කරපන් කැරි දෙමලා 😂

  • @shuttlespace04
    @shuttlespace04Ай бұрын

    අන්න UN එක දෙමල මිනිසුන්ගෙන් සමාව ගන්න කිව්වා ලංකාවට😂😂

  • @බූටෑවේරටේරාලගෙමුනුබුරා
    @බූටෑවේරටේරාලගෙමුනුබුරාАй бұрын

    සටන්කාමීත්වය සහ සටන් උපක්‍රම අතරින් Ltte එක .සෑහෙන්න ඉස්සරහින් ඉන්නවා ........ Equipment,logical ටික තිබ්බ නම් අනිවාර්යයෙන් උන් උන්ගෙ ටාගට් එක ගන්නවා

  • @Kavindujayaweera-yb8gv

    @Kavindujayaweera-yb8gv

    Ай бұрын

    Unta technology Eka Europe walin labuna. e nisa thamai scucide human Submarines haduwe. 2009 yudde iwara karanna bariuna nam LTTE Eka apita paharadenne Scucide Drone Aircraft walinui Scucide Drone Submarine walinui. E withrak nemei un long range Missle walin pawa Colombo walata gahanawa. Eeta passe apita palastein Wala wage thamai innda wenne.😢

  • @kavinduheshan691

    @kavinduheshan691

    Ай бұрын

    කොටින්ට ඔච්චර නටන්න වෙන්නෑ හමුදා නායකත්වයෙයි දේශපාලකයන්ගෙයි කොණ්ද පණ නැති gon තීරණයයි,අඩුපාඩුයි තිබ්බෙ නැත්තම්.

  • @starrynight43451

    @starrynight43451

    Ай бұрын

    80 ගණන් වල ලංකාවේ නාවික හමුදාව කීප වතාවක්ම කුඩා බෝට්ටු ඉල්ලුවා. මොකද තමිල් නාඩුවයි යාපනයයි අතර කොටි ප්‍රවාහනය කඩා කප්පල් කරන්න. නමුත් ඒක ඉටු කරනවා වෙනුවට එදා ආණ්ඩුව කළේ ලොකු නැව් දෙකක් අරන් දීමයි. එදා ඒ කුඩා බෝට්ටු අරන් දුන්නා නම් ප්‍රභාකරන් තමිල්නාඩුවට පනිද්දීම අල්ලන්න තිබ්බා.

  • @nimalnaulla6189

    @nimalnaulla6189

    Ай бұрын

    ඒ උන්ට භූමියේ වාසිය තිබුන නිසා. උන් දන්නව හමුදා ස්ථානගතවීම් ඒ අනුව ආරක්ෂාවට හා ප්‍රතිප්‍රහාර දීමට සුදුසු තැන හඳුනාගෙන අවශ්‍ය සූදානම ඇතිව සටන් කිරීමේ හැකියාව තිබුන.,

  • @shuttlespace04
    @shuttlespace04Ай бұрын

    හමුදාවෙ,පොලීසියෙ,STF ඔක්කොම කීයක් මැරුනද yudden?🤔😅 30,000 ද?

  • @thiwankahasaranga2003

    @thiwankahasaranga2003

    Ай бұрын

    යුද්ධය උඹට හෙන ආතල් එකක්ද?.🙂 කොටි හැදිගෑවිලාම ගියපු එක රටේ වාසනාව.එහෙම නැත්තං බලාගන්න තිබ්බා රටේ සිවිල් වැසියන් කොටි ඇවිල්ලා තැන තැන මරණ විදිහ.කොටි මැරුණට කොටින්ගේ ශුක්‍රාණු කෑලි ටිකක් තවම ඉන්නවා.ඒක අපේ අවාසනාව.

  • @kavinduheshan691

    @kavinduheshan691

    Ай бұрын

    ai ponnayo tho ahanne.😂😂

  • @cricitic

    @cricitic

    Ай бұрын

    මූ දෙමල කොටියෙක්

  • @shuttlespace04
    @shuttlespace04Ай бұрын

    රුසියාවට අසල්වැසි රටවල් කැලි අල්ල් ගන්න පුලුවන්නම් ඉන්දියාවටත් පුලුවන්👍🇮🇳💪

  • @asankaauth7713

    @asankaauth7713

    Ай бұрын

    ඔව් හරි භූමියෙන් සම්බන්ධ රටවල් තියනව. පකිස්තාන බංගලාදේශ නේපාලය ඒයින් අල්ල ගන්න පුලුවන්. උඹ මේච්චර ඉන්දියාවට කැමති නම් මෙකේ වැලලෙන්නෙ නැතුව පලකෝ වසලයෝ.

  • @shuttlespace04

    @shuttlespace04

    Ай бұрын

    @@asankaauth7713 උතුරට නිදහස ඕන

  • @user-wq4yo8eu2c

    @user-wq4yo8eu2c

    Ай бұрын

    Sirawata😂😂😂

  • @Nj_27

    @Nj_27

    Ай бұрын

    අවධානෙද ඕනෙ??

  • @user-fd4kr2et9t

    @user-fd4kr2et9t

    Ай бұрын

    ඊලම ආව නම් ඊලගට පටන් ගන්නෙ ඊලග එන්නෙ ද්‍රාවිඩස්තානෙ ඊට පස්සෙ ඉන්දියන් හමුදාවයි ශ්‍රී ලංකන් හමුදාවයි වෙනම මෙහෙයුමක් දියත් කරනවා. හරියට තුර්කි හමුදාවයි අසර්බයිජාන හමුදාවයි අර්සක් රටට විරුද්ධව යුද්ධ කලා වගේ. උබලගෙ ඊලමට වැඩි ආයුෂ නෑ.සල්ලි වලට පුක දෙන්නැතුව දේශපාලනය ඉගෙන ගනින් 😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @shuttlespace04
    @shuttlespace04Ай бұрын

    😂😂හිගන කාලක්න්නි බංකොලොත් ලංකාව එක්ක ඉන්න දෙමල් මිනිසු කෑමති නෑ😂 නිදහස ඕන උතුරට❤ 13+ දුන් නැත්තම් ප්‍රස්නයක් වෙයි😂

  • @sachinthakamadhawa4215

    @sachinthakamadhawa4215

    Ай бұрын

    මෙන්න දෙමලෙක් ෆෝම් වෙලා😅

  • @user-wq4yo8eu2c

    @user-wq4yo8eu2c

    Ай бұрын

    අනේ බයයි අපි😥

  • @chamuduonara6067

    @chamuduonara6067

    Ай бұрын

    බය හිතුනා අපිට😮😮😮

  • @IronMan-u2m

    @IronMan-u2m

    Ай бұрын

    ​@@user-wq4yo8eu2c😂ඉන්දියව ගහනකොට බය් හිතෙයි😂

  • @user-wq4yo8eu2c

    @user-wq4yo8eu2c

    Ай бұрын

    @@IronMan-u2m අතේ ගහනකොටද😥

  • @shuttlespace04
    @shuttlespace04Ай бұрын

    ඉන්දියව උදව් කරානම් සිංහල හමුදවට දිනන්න බෑ😂😂 දෙමල හමුදාව දිනනව❤

  • @lahirufernando638

    @lahirufernando638

    Ай бұрын

    INDIYAWA UDAW KARALA THAMAI AWAJAATHAKA KAALAKANNI PARAYO, KARI WESA AWAJATHAKA LTTE DEMALA KAALAKANNI MINEEMARUWO ME THARAM YUDDA KALE. DEMALATH HARI GOOTH HARI THIRISAN PAAHARA KALLATHONI DEMALO. PALA PALA THOPI OKKOMA INDIYAWATAMA. MOKATADA PONNA GOO KARIYO APE RATE INNE PALA PALA AWALAM WESA AWAJATHAKA DEMALO INDIYAWATA. THOPI PILILAYAK HUTHTHO

  • @PRASADFOODHUNTER

    @PRASADFOODHUNTER

    Ай бұрын

    ඇත්තට

  • @manujaprabaswara9799

    @manujaprabaswara9799

    Ай бұрын

    ඉන්දියාව කොහේද බන් උදව් කරන්නේ.උඹලා කන්න දීපූ අත හපා කාපු ජාතියක් නේ.උඹලාට අත දීපූ පුහුණුව දීපූ,1987 දී උඹලාට පරිප්පු දාලා බේර ගත්ත රජිව් අප්පච්ච්ට ඊට අවුරුදු 4 කට පස්සේ උඹලා කෙලලා ඇරපු.කෙළෙහිගුණ නොදත් මහා ගුණමකු සෙට් එකක් නේ බන්.🤣

  • @chathurabuddima6146

    @chathurabuddima6146

    Ай бұрын

    දෙමල හමදාව කියලා කියන්නේ දෙමල අය වෙනුවෙන මොනාද කලේ ltte එක, මාරාගේන මැරෙන දෙමල මිනිස්සු එවපු එකද…. බෙරෙන්න මිනිස්සු පලිහක් විදිහට පාවිච්චි කරපු එකද… දකුනේ ඉදිය දෙමල ජනතාව එතකොට යසට සිංහල මුස්ලිම් එකට ඉදයා😊 දෙමල ජනතාව ඉස්සරහට දාගේන ත්‍රස්තවාදය වපුරවපු ltte එක කලේ, උන්ට දෙමල හමුදාව කියනවනම් උබලට ලෙඩක්

  • @kavinduheshan691

    @kavinduheshan691

    Ай бұрын

    Ltte ake army akak neveyi ponnayo උන් ත්‍රස්තවාදීන්.😂

  • @shuttlespace04
    @shuttlespace04Ай бұрын

    ලංකාවෙ හමුදවට වගෙ කොටින්ට ආයුද තිබ්බනම් කොටි දිනනව නේද?😂

  • @amila2851

    @amila2851

    Ай бұрын

    හැබැයි තිබ්බෙ නැනේ. කොටි යුද්ද කරන්න කලින්නෙ ඔවා හිතන්න තිබ්බෙ.කොටි පට්ට මොඩයි😅😅😅

  • @surangaranaweera3034

    @surangaranaweera3034

    Ай бұрын

    හමුදාවට rpg missail maltiberal ne...ෆාරා නැවෙන් කොටි ගෙනාවේ...ආර් පි ජි ගෙනාවෙත් කොටි

  • @PRASADFOODHUNTER

    @PRASADFOODHUNTER

    Ай бұрын

    LTTE එකට ආයුධ තිබ්බා ඇති.වෙන්න සාපෙක්ෂව අඩුයි නමුත් ත්‍රිවිඩ හමුදාව.පාවිච්චි කරපු උප්‍රක්‍රම LTTE එක ජිවිතයට හිතපු.නැති.එවා

  • @robertoFaríñez

    @robertoFaríñez

    Ай бұрын

    යුද්ධය ගැන කිසිම අවබෝධයක් නැති මෝඩයෙක් කියලා මේ කමෙන්ට් එකෙන්ම තෙරෙනවා😂😂😂😂. උබ හිතුවද කොටි සෙල්ලම් තුවක්කු වලින් යුද්ධ කරා කියලා.. උන්ට ඉන්දියාව, බටහිර රටවල් උදව් කලා RPG එහෙම උන් තමා ඉස්සෙල්ලාම යුද බිමට ගෙනාවේ. තව හුගක් ආයුධ උන්ට ලැබුනා. උබ දන්න දෙයක් නැහැ. හැම දාම වීඩියො එකක් අප්ලෝඩ් කරපු ගමන්ව අවදානය ගන්න හදන මෝඩයෙක්😂 පව් බං උබ

  • @kavinduheshan691

    @kavinduheshan691

    Ай бұрын

    අපරාදේ තොට ඇවිත් කොටින්ට අහස් කූරු ටිකක් හරි දෙන්න තිබ්බෙ.😂😂

  • @shuttlespace04
    @shuttlespace04Ай бұрын

    ඉන්දියාවට ජයව්වා💪🇮🇳 උතුරු නැගෙනහිර නිදහස් කරල දෙන්න. රුසියාව Georgia වෙන් කැල්ලක් කැඩුවා වගෙ. FreeTamilEelam❤

  • @HhhbBbb-fb1hh

    @HhhbBbb-fb1hh

    Ай бұрын

    ඉන්දියාවේ උන් ට සින්හල තෙරිලා ආන් එන ගමන් ලු ඉන්නෙ 😂

  • @nilangawijerathne811

    @nilangawijerathne811

    Ай бұрын

    😂

  • @freeminds6365

    @freeminds6365

    Ай бұрын

    පුකේ හාල්ද 😂

  • @robertoFaríñez

    @robertoFaríñez

    Ай бұрын

    Mu wage awajathakyek mokta ipadunada. Joliyta gahala karumeta ipadechcha wsgballa

  • @kavinduheshan691

    @kavinduheshan691

    Ай бұрын

    කොටි අතෙ ගහලා වීසි කරපු kari බිංදුවකින් jathaka vechcha එකෙද්ද කොහෙද තෝ.😂

  • @ahafeel
    @ahafeelАй бұрын

    Donkeys talk Strategy, Professionals talk Logistics... Excellent analysis. God bless.

  • @tharinduamarasinghe8853
    @tharinduamarasinghe8853Ай бұрын

  • @SamSam-cx9ny
    @SamSam-cx9nyАй бұрын

    ❤❤❤

  • @roshansenevirathna4851
    @roshansenevirathna4851Ай бұрын

  • @darshichamindika7805
    @darshichamindika7805Ай бұрын

    ❤❤❤

Келесі