ප්‍රභාකරන්ගේ සැලසුම් පරදවන්නට ෆොන්සේකා ගෙනා නවතම යුධ උපක්‍රමය | 4th Eelam War-Episode 12

Ойын-сауық

සාම්පූර් කොටි බලකොටුව වෙත ගොඩබිම් ආක්‍රමණය දියත් කරන්නට ප්‍රථමයෙන් හැකි උපරිම ත්‍රස්තවාදීන් ප්‍රමාණයක් විනාශ කිරීමේ අරමුණින් යුතුව දියත් කරනු ලැබුවා වූ, 4-මෑන් ටීම් සහ 8-මෑන් ටීම් ඔපරේෂන්ස් යනුවෙන් සුපතල වූද කුඩා කණ්ඩායම් ක්‍රියාන්විත වල උපත ඇතුළු සාම්පූර් මෙහෙයුමට සමගාමීව ඊළාම් යුද්ධයේ සිදුවූ අප්‍රකට සිදුවීම් දාමය පිළිඹඳ ඔබ කිසිදා නෑසූ කතා පුවතයි මේ.
00:00 පෙරවදන
01:43 පසුබිම් කතාව
07:14 එයිට්-මෑන් ටීම් වල උපත
15:05 වැරදුණ කුරුමානම
24:06 සාම්පූර් මෙහෙයුම
Subscribe: / @insight-nenasa
පෙර වැඩසටහන්:
යුද්ධය පටන් ගනිද්දිම හමුදාව අසරණ කරවන්නට ප්‍රභාකරන් ගහපු ගේම | කට්ටපරිච්චාන් සටන • යුද්ධය පටන් ගනිද්දිම හ...
දෙවන මෙහෙයුමේදීම එල්ල වූ ප්‍රහාරයෙන් වරායට කොටු වූ ජෙට්ලයිනර් නෞකාව එළියට ගත් හැටි • මුහුදු කොටි ප්‍රහාරය න...
මාවිල් ආරු මහ සටන | 4 වන ඊළාම් යුද්ධය ආරම්භ කළ දියමංකඩ මෙහෙයුම • මාවිල් ආරු මහ සටන | 4t...
ජනරාල් ෆොන්සේකාගේ දුරදක්නා නුවණින් ශක්තිමත් වූ 'ජාතික පෙරමුණ-මුහමාලේ' අල්ලන්නට කොටි සැලසුම් කරයි • ජනරාල් ෆොන්සේකා නිමැවූ...
දින දහයකින් යාපනය අල්ලන්නට කොටි සිදුකළ සැලසුම නිසා ඇවිල ගිය මුහමාලේ සංග්‍රාමය • දින දහයකින් යාපනය අල්ල...
මුහමාලේ වෙත සැලසුම් කළ ගුවන් ප්‍රහාරය නැගෙනහිරට යොමුකරවීමෙන් තවත් විනාශයක් • මුහමාලේ වෙත සැලසුම් කළ...
5 වන විජයබාහු චාලි කම්පැනියේ වික්‍රමය නොවන්නට 2006දී කොටි යාපනය අල්ලන • 5 වන විජයබාහු චාලි කම්...
කොටි ත්‍රස්තයින්ට මුහමාලේ සටන් පෙරමුණ අපායක් බවට පත්කළ යුධ හමුදාවේ ප්‍රතිප්‍රහාරය • කොටින්ට මුහමාලේ සටන් ප...
මේ සැලසුම කලින් දියත් කළා නම්, ජීවිත බොහෝ ගණනක් බේරා ගැනීමට පුළුවන්කම තිබුණා • මේ සැලසුම කලින් දියත් ...
මහින්දගේ නියෝගයෙන් සාම්පූර් මුදාගැනීමේ මෙහෙයුම දියත් වූ හැටි • මහින්දගේ නියෝගයෙන් සාම...
මූලාශ්‍ර:
රණමඟ ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න
Gota’s War - C.A. Chandraprema
Assignment Peace in the Name of the Motherland by L.M.H. Mendis
The Situation Report Column Series by Iqbal Atas one Sunday times
Music tracks used in this video:
------------------------------
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
------------------------------
------------------------------
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
------------------------------
------------------------------
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
------------------------------
#srilankaarmy #srilankanavy #srilankaairforce

Пікірлер: 341

  • @user-xm1ey4dl7f
    @user-xm1ey4dl7f4 ай бұрын

    කරුණු විශ්ලේෂණය, වචන හැසිරවීම, ඉදිරිපත් කිරීම අනර්ඝයි බ්‍රදර් ✔👍👍

  • @insight-nenasa

    @insight-nenasa

    4 ай бұрын

    ස්තුතියි

  • @najithkoralage3578
    @najithkoralage35784 ай бұрын

    සමස්ථ ක්‍රියා වලිය ඉතාමත් කෙටියේන් විස්තර කරත් අප මනසේ ඇදෙනා චිත්‍රය ඉතාමත් දිර්ගායි. ඔබ විසින් ගන්නා මහන්සිය හා මේම මුලාශ සොයා ගැනීමට ගන්නාවු කැපවිමට ඔබ වටා ඉන්න ප්‍රේක්ෂක පිරිසගේ අචාරය ස්තුතියි ඔබ ඇතුලු සමස්ථ කාර්‍ය මඩුල්ලට ❤️❤️

  • @lakmalpiyantha4058
    @lakmalpiyantha40584 ай бұрын

    සරත් ෆොන්සේකා මැතිතුමාට බුදු සරණයි

  • @asankasiriwardana4247
    @asankasiriwardana42474 ай бұрын

    මේම වැඩසටහනට දෙමළ බසින් පරිවර්තනය කර ඉදිරිපත් කරන්න ඒය කාලිනව වැදගත් වේ මන්ද දෙමළ සමාජයට දැනගැනීමට ..... සහජිවනය ට ❤❤❤❤

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    4 ай бұрын

    Un mewa balanne na. Un Kohomath inne Tamil Eelama kohomari gannawa kiyana mind eken. Borunam ghilla Tamil KZread channel wala comments balannako. Un Sahajeewanaya kiyana eka satha pahakata ganan ganne na.

  • @RGB781

    @RGB781

    4 ай бұрын

    Sahajeewanaya kiyanne sinhalayata palaweni tena deela Tamil devani parsava vidiyata Thiyaganna ekath nevei , Me rate sinhalayo wediyenma jeewath wena hinda Meka sinhala bboudda ratak wenne ne . Rate inna sama agamayakma, sama basahawama samana vidiyata salakanna oni... Anna etana thamai ratak vidiyata api negitinna pluwan .... SINGAPORE Mekata sarala udaranayak .... A hinda me rata sinhala bouddayagema vitarai kiyala hitana eka nawattapalla.

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    4 ай бұрын

    @@RGB781 Me rate Sinhala Bauddha ayata arenna Anith Hamotama thiyena lokuma puke amaruwa mokadda kiyala ube comment eken penawa. Mathaka thiyaganin Europian suddo enna godak kalin Polonnaruwa, Anuradhapura wage kalawala idalama Me Sinhala Bauddha Rata Godak Diunu Balawath ratak wela tibunu bawa. Dewanampiyatissa, Dutugammunu, Sddhatissa, Walagambha, Vijayabahu, Parakramabahu, Gajabahu, Nisshankamalla wage Sinhala Bauudha Rajawaru ape Sinhala Bauddha rata loke balawath Ratak bawata pathkale Tamilnadu (Chola) demellunta wiruddawa Satan kalara Sinhala Bauddha rata araksha karala misak Sahajeewane thiyagena nemei.

  • @alendon3775

    @alendon3775

    4 ай бұрын

    ​@@RGB781 රටවල් කීයක් තියනවද සහජීවනය යටතේ...

  • @roshanbuddika6441

    @roshanbuddika6441

    4 ай бұрын

    ​@@RGB781සිංහල බෞද්ධ රට තමයි යකෝ මේක.අරාබියෙනුයි දකුණූ ඉංදියාවෙනුයි අැවිල්ල මේකෙ ලැගගත්තට උන්ගෙ රටක් නෙවෙයි මේක.උන්ගෙ එකෙක් මේකෙ ඡනාධිපති උනොත් තියෙයි වැඩේ බලන්න.

  • @Handy-Chanda1970
    @Handy-Chanda19704 ай бұрын

    රණවිරුවන්ට උත්තමාචාරය

  • @Okkthi

    @Okkthi

    4 ай бұрын

    අප ජාතිය වෙනුවෙන් දිවිදු ඔවුන්ට අජරාමර නිවන් සුව ❤❤❤❤❤

  • @milangamilanga5334
    @milangamilanga53344 ай бұрын

    සරත් පොන්සේකා මහතා නිසා මේ රටේ හුස්ම ගන්නවා අපි

  • @vishvainduwara9643

    @vishvainduwara9643

    2 ай бұрын

  • @gayanwijesinghe3202

    @gayanwijesinghe3202

    Ай бұрын

    අැත්ත.ඔහු උතුම් මිනිසෙක්.ඔහුට කවුද කියා නෙදැන එදා අපි බැන්නා.අද සමාව ගතයුතුයි.එතුමා ජාතික විරයෙක්

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2e4 ай бұрын

    සිංහලේ මාතාවට තෙරුවන් සරනයි ! ජය ශ්‍රී ! ජය ශ්‍රී !

  • @manjulapushpakumara2758
    @manjulapushpakumara27584 ай бұрын

    අතීතය නොදන්නා ගොබ්බයින්ට යථාර්ථය තේරැම් කර දෙන විශිෂ්ට ඉදිරිපත් කිරීමක්..

  • @tharukadinith4709
    @tharukadinith47094 ай бұрын

    අයියේ වැඩේ සුපිරියි ❤❤ වැඩේ නියමෙට යනවා

  • @rajithagalagoda959
    @rajithagalagoda9594 ай бұрын

    ආයම එකක් ගේනකන් නොයිවසිල්ලෙන් බලන් ඉන්නෙ.. ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sandaruumayanga7135
    @sandaruumayanga71354 ай бұрын

    බෙහෙවින්ම ස්තුතියි නැණස ඔබය ජය ❤🎉

  • @LalJayasiri-et1op
    @LalJayasiri-et1op4 ай бұрын

    සරත් පොන්සේකා මැතිතුමනි ඔබට බුදු සරණයි දෙවි පිහිටයි

  • @MeMe_Hub2752
    @MeMe_Hub27524 ай бұрын

    බලන අයට කියන්නෙ. මේකෙ හැමදාම වැලලෙන්න එන කොටි ජානෙට කමෙන්ට් කරන්න යන්න එපා. ඌ බලපොරොත්තු වෙන්නෙත් උබලගෙ අවදානෙ. ගනන් ගන්නෙ නැතුව හිටපල්ලා

  • @asankahewa8753

    @asankahewa8753

    4 ай бұрын

    අපෝ ඔව් බන්...ඔය අදත් ඇවිත් කමෙන්ට් දාලා තියෙන්නේ කොටි පුත්‍රයා...😅😊

  • @rajithaherath953

    @rajithaherath953

    4 ай бұрын

    Mama num hamadama report gahanawa

  • @rapcranasinghe3152

    @rapcranasinghe3152

    4 ай бұрын

    ඌ කොටියෙක් නෙමේ ඌ බයියෙක් 😂 මේකේ රණවිරු ඇම්මෙන් තාම ඉන්න උන්ට ඊළඟ ජන්දේටත් ජන්දේ පොහොට්ටුවට දාන්න ඔලු හෝදනවා. ඒ තරම් මී හරක් මේකේ ඉන්නවා

  • @chinthakaudugama2792

    @chinthakaudugama2792

    4 ай бұрын

    Seems this person is a proxy of Rajapaksha. He puts comment aggressively in Shinahala Language back to back as LTTE person with his hidden agenda. Think about "Wada Kotthu, Wada Operation , Wada Bras" etc.. ( Logically, LTTE has no reason to express their aggressive comments in Sinhala. For aggressive comments , they needs to use Tamil to motivate tamilan over the sinhalese people. If they use Sinhala language , use of Logical and arguable comments will helps to prove their propaganda over the sinhalese. )

  • @lakshithajayathilaka3210

    @lakshithajayathilaka3210

    4 ай бұрын

    U hambayek

  • @thusith-tec307
    @thusith-tec3074 ай бұрын

    සාමාන්‍යය ඇමරිකන් හමුදා platoon එකකත් 12 දෙනෙක් ඉන්නවා. 4 ගානෙ කණ්ඩායම් 3 විදිහට එයාලා firing position එකකට attack කරන්නෙ. ඒක ගොඩක් efficient. ලංකාවෙත් කුඩා කණ්ඩායම් විදිහට පුහුණු කරපු එක වටිනවා.

  • @udarasilva-do7fw

    @udarasilva-do7fw

    22 күн бұрын

    boru kiyanna epa ban platoon ekak kiyanne 36 boru nokiya hitapan

  • @thusith-tec307

    @thusith-tec307

    22 күн бұрын

    @@udarasilva-do7fw හැම හමුදාවෙම එක වගේ නෑ ගොනෝ. හොයලා බලපන්

  • @washintonpadmakumara8152
    @washintonpadmakumara81524 ай бұрын

    අද වීඩියෝ එක නියමයි ඉක්මනින් ම අනෙක් වීඩියෝ එකත් ඹ්නි

  • @AruniNisansala-dw8mi
    @AruniNisansala-dw8mi4 ай бұрын

    වීරයන්ගෙ videos වලට හරිම ආසයි..... සටන් වැදුණු වීර රණවිරුවන් සියල්ලටම උත්තමාචාරය ............❤️❤️❤️

  • @kavindujayaweera6293
    @kavindujayaweera62934 ай бұрын

    Thrividha Hamudha Ranaviruwanta Jayawewa. 🙏🙏🙏❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @prasadelukthenna4523
    @prasadelukthenna45234 ай бұрын

    අද අප භුක්ති විදින නිදහස වෙනුවෙන් ..........❤ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම් ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ සියලුම හමුදා රණවිරුවන්ට උත්තමාචාරය පුදමි .......❤️💐🇱🇰✊️

  • @user-fy4fe4me2q
    @user-fy4fe4me2q4 ай бұрын

    ඉරිදා වෙනකං ඉන්න බෑ පුළුවන් ඉක්මනට වැඩසටහන් දාන්න...ජයවේවා ❤

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2e4 ай бұрын

    සිංහලයා ශේෂ්ඨයි❤

  • @user-dd4lq6vw2q

    @user-dd4lq6vw2q

    2 ай бұрын

    Aniwa❤

  • @vishvainduwara9643

    @vishvainduwara9643

    2 ай бұрын

  • @ishuwicky7269
    @ishuwicky72694 ай бұрын

    සරත් ෆොන්සේකා ❤❤❤

  • @vishvainduwara9643

    @vishvainduwara9643

    2 ай бұрын

  • @prasadpremachandra2990
    @prasadpremachandra29904 ай бұрын

    දානකම් බලාන හිටියේ ❤❤❤

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka19814 ай бұрын

    හරිම ආසාවෙන් බලන වැඩසටහන වටිනා තොරතුරු ගොඩක් බොහොම ස්තූතියි ඔබට ❤️❤️🙏🙏

  • @user-dg2mx7nr1c
    @user-dg2mx7nr1c4 ай бұрын

    සත්පුරුෂයෙක් උනත් අසත්පුරුෂයෙක් වුණත් ෆොන්සේකා යම් ආකාරයක ලංකාවට වැඩක් කරපු කෙනෙක්

  • @shanprasad3304

    @shanprasad3304

    4 ай бұрын

    Ekenma fonseka, janaka perera supiri waddo

  • @madushanadeeshan9803

    @madushanadeeshan9803

    4 ай бұрын

    දේශපාලනයට ඇවිත් නම කැත කරගත්ත

  • @udarasilva-do7fw

    @udarasilva-do7fw

    22 күн бұрын

    @@madushanadeeshan9803 redda thama

  • @chandanapradeep9535
    @chandanapradeep95354 ай бұрын

    එදා මෙදා දුටු සුපිරිම channel එක

  • @talkwithnc2189
    @talkwithnc21894 ай бұрын

    Respect for all our heros , who support independent and they sacrifices their life to save our future

  • @rapcranasinghe3152
    @rapcranasinghe31524 ай бұрын

    ඒ මුහුද මාර ලස්සනයි .. 😢

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek90064 ай бұрын

    යුධ පුවත් පැහැදිලිව ලබා දෙන ඔබට ස්තුතියි.දිගටම ආසාවෙන් බලනවා. රණ විරුවන් ගැන අභිමානයක් ඇතිවෙන්නෙ. තව අලුත් වීඩියෝ බලා පොරොත්තු වෙන් සිටිමි.

  • @tharidhudiss3921
    @tharidhudiss39214 ай бұрын

    නියමයි දනංජය අයියේ. යම් යම් සිද්දින් වල පතුලටම ගොස් ඔබ කරන මේ විස්ලෙශනය විශිෂ්ටයි. ජයවේවා නැණස 🇱🇰❤️

  • @insight-nenasa

    @insight-nenasa

    4 ай бұрын

    ස්තුතියි

  • @chamarauditha55
    @chamarauditha554 ай бұрын

    Niyamai sar

  • @user-mi5jy7iz3q
    @user-mi5jy7iz3q4 ай бұрын

    එවන් ජයක් ගෙන දුන් අය අමතක කර එකල සිටි පාලකයෝ රං කන්ටේනර් මන් කොල්ල කා දමා SF හිරෙ දමා හමුදාවේ වහල් තරු කාරයන් සමග එකතුවී හමුදාවට කරපූ සාහසික ක්‍රියාවට සාපවෙයන් අපි තාම දුක් විදිනවා .

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath18944 ай бұрын

    අදත් ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි 👌👌❤️

  • @gamunuanuradha
    @gamunuanuradha4 ай бұрын

    නියම වැඩසටහනක්❤

  • @nishanjayasinghe3963
    @nishanjayasinghe39634 ай бұрын

    One of the most beautiful beaches I have visited. Like Maldives...!!!

  • @slg-zr8tm
    @slg-zr8tm4 ай бұрын

    tnx bro

  • @PriyankaDon884
    @PriyankaDon8844 ай бұрын

    සුපිරි ...ලබන ඉරිදා නැවත හමුවෙමූ

  • @cjfernando82
    @cjfernando824 ай бұрын

    ෆොන්සේකා වැඩකාරයෙක් තමයි

  • @srilankanlibrary3263

    @srilankanlibrary3263

    4 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @vishvainduwara9643

    @vishvainduwara9643

    2 ай бұрын

  • @VinoDilshan-oj9bg
    @VinoDilshan-oj9bg4 ай бұрын

    වටිනවා

  • @RamithD
    @RamithD4 ай бұрын

    Perfect 👍

  • @WMDWWasala
    @WMDWWasala4 ай бұрын

    මම ගිහිල්ලා තියෙනවා ඔය ප්‍රදීපාගාරයට

  • @jinadariwimalarathne9401
    @jinadariwimalarathne94014 ай бұрын

    Nanasata jaya❤❤❤

  • @sampathedirisingha5479
    @sampathedirisingha54794 ай бұрын

    විඩියෝ එක දානකම් බලාගෙන හිටපු සෙට් එක කෝ

  • @dilshanpramosh883
    @dilshanpramosh8834 ай бұрын

    තවත් සුපිරියක්

  • @priyanjithfonseka9312
    @priyanjithfonseka93124 ай бұрын

    Wow, it is so nice to see you . Your expressions are more than up to the level.. l love this channel

  • @insight-nenasa

    @insight-nenasa

    4 ай бұрын

    Thank you so much 😀

  • @user-wr3ve2pk8b
    @user-wr3ve2pk8b4 ай бұрын

    La storia ,Stai prolungando troppo

  • @user-bn1vl2ht7k
    @user-bn1vl2ht7kАй бұрын

    Program eka present karana obage dakshthawaya athi wishshta bawa kiwa yuthumaya,obalage mema karthawyada jathiye agaeemata aniwaaryen pathra wiya yuthumaya

  • @chamindarodrigo4140
    @chamindarodrigo41404 ай бұрын

    නැනස❤❤❤

  • @janakadesilva4253
    @janakadesilva42534 ай бұрын

    විශිශ්ඨයි ඉදිරිපත් කිරීම❤❤❤

  • @Danush-travel
    @Danush-travel4 ай бұрын

    Nice episode as usual ❤

  • @insight-nenasa

    @insight-nenasa

    4 ай бұрын

    Thanks

  • @sathirajayathsara
    @sathirajayathsara4 ай бұрын

    ❤❤❤❤❤

  • @upulpriyantha2362
    @upulpriyantha23624 ай бұрын

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @thejunior7466
    @thejunior7466Ай бұрын

    super !!!!!!

  • @insight-nenasa

    @insight-nenasa

    Ай бұрын

    Thank you! Cheers!

  • @isurusriwardana2094
    @isurusriwardana20944 ай бұрын

    ❤❤❤❤

  • @Sheran...
    @Sheran...4 ай бұрын

  • @kumarahtpp2353
    @kumarahtpp23534 ай бұрын

    ❤❤❤💐

  • @thejayathunga3634
    @thejayathunga36344 ай бұрын

    Goood job......Sathiyata dawas dekkawth danna... naththn Yuddu iwarawena episode ek weddi 2048 wei😁

  • @lankawe
    @lankawe25 күн бұрын

    ❤🙏❤️

  • @lbnadiranga5814
    @lbnadiranga58144 ай бұрын

    කරන කාරුණික ඉල්ලීමයි මෙහෙයුම සම්බන්ද තොරතුරු ගන්න විට අඩුම ගානේ තුන්දෙනෙක් ගෙන් වත් අරගෙන හරි තොරතුරු ඉදිරිපත් කරන්න..

  • @rangaheshan2737
    @rangaheshan27374 ай бұрын

    😊😊

  • @virajfernando9146
    @virajfernando91464 ай бұрын

    නැණස 🎉🎉🎉🎉🎉❤

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake20434 ай бұрын

    ❤❤❤

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi40254 ай бұрын

    අපේ හදවතේ සදාතනිකවම රැදූනු විශිෂ්ඨතම විරුවෙක්..❤❤️❤️🤚✌️🤚

  • @maheshsushantha4783
    @maheshsushantha47834 ай бұрын

    🔥❤

  • @filmhubchanled9602
    @filmhubchanled96023 ай бұрын

    තව කොටසක් ඔන... ඉක්මනට

  • @sameerasenarathna6365
    @sameerasenarathna63654 ай бұрын

    Nice bro

  • @insight-nenasa

    @insight-nenasa

    4 ай бұрын

    Thanks mate

  • @ruwanjayasingha325
    @ruwanjayasingha3254 ай бұрын

    🎉🎉🎉

  • @-renewmusic-288
    @-renewmusic-2884 ай бұрын

    ❤️🥺

  • @LalithWijerathna-hu1gb
    @LalithWijerathna-hu1gb4 ай бұрын

    ඉරිදා වෙනකම් ඉන්න බෑ , සතියකට දෙකක්වත් ඕනෝ❤❤❤

  • @sethiyaisuru6527
    @sethiyaisuru652715 күн бұрын

    ❤🎉

  • @user-mo5ws9mr8e
    @user-mo5ws9mr8e4 ай бұрын

    Katahada niyameta galapenawa

  • @dinaltharaka1
    @dinaltharaka14 ай бұрын

    Sir lankawe vineyawath 'vineyawathi rajeyake bjhjkirimata labewa. "Lowe sreshtetheme rajeya wevi"

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn4 ай бұрын

    🤟🤟❤

  • @kavindu94759
    @kavindu947594 ай бұрын

    👍🤟✨

  • @ShadowDevil-uy7wg

    @ShadowDevil-uy7wg

    4 ай бұрын

    Yo bro👍👍

  • @ShadowDevil-uy7wg

    @ShadowDevil-uy7wg

    4 ай бұрын

    Yo bro👍👍

  • @priyankaperera5010
    @priyankaperera50104 ай бұрын

    😮😮😮

  • @H.M.AnuradhaH.M.Anuradha
    @H.M.AnuradhaH.M.Anuradha3 ай бұрын

    SF ❤️❤️

  • @anduwatarewaskarannethambi
    @anduwatarewaskarannethambi4 ай бұрын

    Penawane Ada wenakota gahala ganna Bari una rata kalagunen gahala Asarana minissunge waga walata Hani karawala kuli wadak wath karanne kohomada me gini auwe minissu higamaneta adala danne Dan vipakseta ringala inna thanbi thrstha wadiyo machan.

  • @isurudunstan
    @isurudunstan13 күн бұрын

    CD sir niyamai

  • @insight-nenasa

    @insight-nenasa

    12 күн бұрын

    ❤️

  • @thejunior7466
    @thejunior7466Ай бұрын

    මම අසවෙන් බලන් නලිකවක්

  • @priyanthabandara3196
    @priyanthabandara31964 ай бұрын

    8 men train patan gatte 2004 n passe ea atara Fonseka sir hadunwa dun SIO train eka me yudde iwara karanna mana pitu wahalak una

  • @kaviduthiwanka5724
    @kaviduthiwanka57244 ай бұрын

    Second lilke & second comment ❤

  • @ShineLanka
    @ShineLanka4 ай бұрын

    වෙලාවට එ කාලෙ යුද්දෙ ඉවර උනෙ දැන් තියන දියුනු ආයුද ඩ්‍රොන තාක්ශනෙ එහෙම එ දවස්වල තිබ්බනම් ලෙසි වෙන්නැ

  • @insight-nenasa

    @insight-nenasa

    4 ай бұрын

    අනිවාර්‍යයෙන්ම

  • @leadthushan3916
    @leadthushan39164 ай бұрын

    Sathyata video dekakwafh dannako sir pleasee❤❤

  • @ArunaVidu
    @ArunaVidu4 ай бұрын

    ලංකාවේ පිහිටීම නිසා චීනය, ඇමරිකාව, ඉන්දියාවට ලංකාව ගොඩක් වැදගත්. ලංකාවේ මිනිස්සු ඔක්කොම වගේ මේක දන්නේ නෑ. ඒක දැනගත්තොත් අපිව පාලනය කරන්න ලේසි නෑ. දැන් අපිව divide and conquer (ජනතාව බෙදලා තරහ කරවල) කියන උපක්‍රමයෙන් තමයි පාලනය කරන්නේ. 70% ඉන්න සිංහලයව දේශපාලන පක්ෂ වලට බෙදලනෙ තියෙන්නෙ දැන්.

  • @nipuna7876

    @nipuna7876

    4 ай бұрын

    නූගත් බයියෝ රැළකගේ කමෙන්ට් ගොඩක් මැද එක බුද්ධිමත් කමෙන්ට් එකක් දැක්කා. Geopolitics තේරුම් නොගත්ත නිසා තමා යුද්දේ මෙච්චර ඇදෙන්න එක හේතුවක් උනේ

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    4 ай бұрын

    Sinhalaya Desapalana Pakshawalata Bedunata Dmellu tika thamath Tamil Eelamak ganna dagalanwa un mara widiyata ekamuthui.

  • @ArunaVidu

    @ArunaVidu

    4 ай бұрын

    @@nipuna7876 මේකයි.. මම දකින්නේ මේ යුද්ධෙත් අර ප්ලෑන් එකේම එකක්. ඕනම රටක අභ්‍යන්තර අර්බුද තියනකොට අස්ථාවර කරන්න ලේසි. අනික බයියා ටොයියා කියන්නෙත් ඒකම තමා. අපි ඇත්ත වශයෙන්ම යුද්ධය ඉවර කරන්න මහින්ද රාජපක්ෂගේ දේශපාලන නායකත්වය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ යුධ නායකත්වය රුසියාවේ සහ චීනයේ සහයත් අගය කරන්න ඕනේ. ඒ එක්කම භූ දේශපාලනයත් දැනගන්න ඕනෙ.

  • @nipuna7876

    @nipuna7876

    4 ай бұрын

    @@kavindujayaweera6293 රෙද්දක් එකමුතුයි උනුත් කුළ වලට බෙදිලා මරා ගන්නවා. උන්ගේ පක්ෂත් උන්ව කොටවනවා. සාමාන්‍ය දෙමළ සිංහල මිනිස්සු බෙදලා තියාගන්න කං ඔය මැදමූලන හොරගොල්ල කොල්ලුපිටිය වලව් සෙට් එකට මගුල්

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    4 ай бұрын

    ​@@nipuna7876 E unata un Thamath Prabakaranta kade yanawa. Unta support karanna LTTE Diasporawa innawa.

  • @bossexperiment6398
    @bossexperiment63984 ай бұрын

    😂😢😂🏴‍☠️දැන් දැන් ලන්කාවෙ හැමතැනම වෙඩි තියාගැනිම් පාතාලයත්🏴‍☠️ යහමින් හිස ඔසවන්න පටන් අරන් මේකාලේම ඔය පාතාලේ මර්දනය කලේ නැත්නන් ඕකත් ltte වගේ මහා හිසරදයක් වෙනවා ඊට කලින් ඕක ඉවරයක් කලේ නැත්නන් 😢

  • @lakshithajayathilaka3210
    @lakshithajayathilaka32104 ай бұрын

    Sampur wala ltte court ekakui police station ekakui thibila thiyanawa

  • @memeboy4287
    @memeboy42874 ай бұрын

    අදත් සුපිරියි සර් ❤. සර් මට air force එකේ SABF officer යන්න ඕන සුදුසුකම් දැනගන්න පුළුවන් ද 😊❤

  • @dmskarunaratne80

    @dmskarunaratne80

    4 ай бұрын

    joint Regiment branch. from that only they select for SABF

  • @memeboy4287

    @memeboy4287

    4 ай бұрын

    @@dmskarunaratne80 thanks for the information sir 👍

  • @jnipayum6403

    @jnipayum6403

    3 ай бұрын

    You should pass a/l exam for join as a officer cadet.apply in Administrative Regiment Branch .Then you can find the way

  • @lakmal-oc3xf
    @lakmal-oc3xf4 ай бұрын

    Oya katawa Oya kiyal hari ynna nane okata etana hitapu hamudawe kenk samaga Tami wada satahana krnna one

  • @dananjayakalinga6881

    @dananjayakalinga6881

    4 ай бұрын

    මං හිතන්නෙ දනන්ජය මහත්මයත් ඒකාලෙ ගුවන් හමුදාවේ රාජකාරි කලේ කවුරුත් ඕනි නෑ ඔය විදියටම ඉදිරිපත් කරන්න

  • @user-si9cw3oc1v
    @user-si9cw3oc1v4 ай бұрын

    🇱🇰❤️👍!!

  • @ashanmadusanka5223
    @ashanmadusanka52234 ай бұрын

    අනුරාධපුර airforce camp එකට ගහපු සිද්ධිය ගැන report එකක් කරන්න පුළුවන්ද?

  • @anduwatarewaskarannethambi
    @anduwatarewaskarannethambi4 ай бұрын

    Sri lanka Podujana peramunata jaya wewaaa.

  • @dananjayakalinga6881

    @dananjayakalinga6881

    4 ай бұрын

    ඒ කාලෙ itn නිව්ස් හොයන් බලහං බ්‍රෝ උඹට සෙට් වෙයි

  • @genukasooriyabandara1231
    @genukasooriyabandara12314 ай бұрын

    Navy eka ganath ona

  • @krishangahimashi3088
    @krishangahimashi30883 ай бұрын

    Ada thami man me video eka dakke . Mage appachchi nathi uneth sampurr bera ganna gihin thamai... mage appachchith 1SF thami ... eya nathi uneth 2006.12.10.

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    අප ඔහුට නිවන් සුව පතමු 🙏🙏

  • @slmaduwa9070
    @slmaduwa90704 ай бұрын

    AVIOCRAT eke video aya dannedda ?

  • @insight-nenasa

    @insight-nenasa

    4 ай бұрын

    හෙට දානවා

  • @hshhdhghs3790
    @hshhdhghs37904 ай бұрын

    Warthamana pakistanaya gana viduowak karanna

  • @truthdamn
    @truthdamnАй бұрын

    😂elehe😂❤❤😂 Mage sir SF ❤

  • @kamindujayawarna
    @kamindujayawarna4 ай бұрын

    mathak kara witharayi.menna baladdi dalath😀

  • @diyenkapanchali810
    @diyenkapanchali8104 ай бұрын

    .eka fonsekage upakkramayak newei ,nanasa api adarayen balanawa,meke credit eka yanna one lional balagallta boru nam hoyala balanna digu dura meheyum balaka haduwe ethuma

  • @chandanalanka6451
    @chandanalanka645114 күн бұрын

    Thrastavadingen me rata beraganime supiri salasuma sadu sarath fonseka mathi thuma ta ada pathvi athi thathvaya kumaKda

  • @vinodratnayake
    @vinodratnayake4 ай бұрын

    Deshapalakayoo udde athi kala api api maragatta unn goda giya😢

  • @bravcyclebase
    @bravcyclebase4 ай бұрын

    තිස්වසරක යුද ඉතිහාසය තුල සාර්ථකම කුඩා.. කණ්ඩායම් ක්‍රියාන්විතය 1995 ජූලි 28 වැලිඔය ක්‍රියාන්විතය . වැලිඔය , ජනකපුර , ගජබාපුර , කොක්කුතුඩාවි , කෝකිලායි කදවුරු 5 ටම එකවර කොටි ත්‍රස්තවාදීන් එල්ල කල ප්‍රහාරයේ.. එක රැයකට කොටි මලමිනී.. 506 ගොඩගහපු සටන තමයි කුඩා කණ්ඩායම් ක්‍රියාන්විත ඉතිහාසයේ සාර්ථකම ක්‍රියාන්විතය. එම කදවුරු 5 හේම හිටපු විශේෂ බලකා , කමාන්ඩෝ ඇතුළු ප්‍රහාරක පාබල රෙජිමේන්තු වල සියලුම සෙබළුන් ඇතුළු ඒකක යාපනයේ ක්‍රියාන්විතයක් අරඹන්න ‍යවනවා. සේච්චා රෙජිමේන්තු කිහිපයක් පමණයි එම කදවුරු වල ඉතිරි වෙන්නේ .. ප්‍රහාරක රෙජිමේන්තු අතරින් 4 ගැහේබ විතරයි කෝකිලායි කදවුරේ.. හිටියේ .. අනිත් හැම කදවුරකම SLNG , ARTILLERY , ENGINEERS යුනිට් විතරයි රාජකාරි කලේ.. ජෙනරාල් ජානක පෙරේරා .. වැලිඔය සේනාංකය බාර ගෙන දවස් කීපයයි.. බුද්දි තොරතුරු ලැබුණා.. අහවල් දවසේ.. කදවුරු 5 ටම ගහන්න එනවා.. කියල .. අන්තිමට උපදෙස් ලැබුණා SLNG යුනිට් ඇතුළු හිටපු යුනිට් වල SOP ටීම් එලියට දිනපතාම යවන්න . හරියටම එදා.. SOP ටීම් කීපයක් 5 km විතර ටෙරාගේ ඒරියා එකේ.. ස්ථානගත කරා.. තව SOP ටීම් කීපයක් කදවුරු අවට වෙල් යායවල් , වැව්පිටි වල ස්ථානගත කරා.. හරියටම 28 පාන්දර 1.00 විතර LTTE එක රොත්ත පිටින් එන විත්තිය ටෙරාගේ ඒරියා එකේ ඇම්බුෂ් කරන් හිටපු SOP ටීම් කදවුර දැනුවත් කරා.. සෙට් වලින් කදවුර අවට ස්තානගත වෙලා.. හිටපු SOP ටීම් කොටින්ට ගැහුවේ නෑ.. කදවුරු ගාවට එනකම්ම ඇතුලට ගත්තා.. ලගටම අරගෙන කදවුරු ඇතුලේ වටේට බංකර් වල හිටපු සෙබළු පලමුව වෙඩි තිබ්බා.. ඒ.. එක්කම ටෙරා.. කිහිප දෙනෙක් වැටෙන කොට.. උන් හතර අතේ.. දුවන්න ගත්ත . ඒ.. එක්කම එලියේ.. හිටපු SOP ටීම් හොදට නෙලුව කොටින්ට බුරුත පිටින් වැටෙන්න .. එලිවෙනකන් උන් යන පැත්ත හොයාගන්න බැරුව වෙල් යායවල් වල කදවුරු වටේ.. කැරකැවුනා.. එලිය වැටුණු ගමන්ම වැව් පිටි වල ,කුඹුරු අයිනේ.. කැලෑවල රෑ.. ස්ථානගත වෙලා හිටපු SOP ටීම් කොටින් ට එලව එලවා.. ගහල ලූල්ලු තලන්න වගේ.. කොටින්ට තැලුවා .. බොඩිස් දාලා තුවාල වෙච්ච උන් අරන් පසු බැහැල ආපහු ගිය ටෙරාට ටෙරාගේ.. ඒරියා එකේ 5 km දුර රිංගලා ඇම්බුෂ් කරන් හිටපු SLNG SOP ටීම් ගැහුව . 7 SLNG එකේ.. ලුතිතන් වාස් ගුණ්වර්දන ගේ.. ටීම් එක විතරක් ටෙරාගේ ඒරියා එකේ 69 මරලා.. තිබුණා. ඒ.. මිෂන් එකෙන් පස්සේ 7 SLNG යුනිට් එක 7 ආමට්කෝ කරා.. යුද ඉතිහාසයේ එක රැයකට ගත්ත වැඩිම බොඩිස් ප්‍රමාණය බොඩිස් 506 ඉතිහාසයට එක් උනා.. SF ල නැතුව , Commando ල නැතුව , Infantry fighting යුනිට් නැතුව , ගහපු එකම මිෂන් එක ..

  • @bravcyclebase

    @bravcyclebase

    4 ай бұрын

    2009 පුදුකුඩීඉරිප්පු වට කරල එක තැන 620 මරපු සටන වෙනකම්ම වැඩිම කොටි ප්‍රමාණයක් එක රැයකට මැරුව සටන උනේ.. කොටි 506 මරපු වැලිඔය සටන තමයි ඉතිහාස ගත උනේ.. නමුත් පුදුකුඩීඉරිප්පු 620 එක රැයට මරපු සටන මේකට සමාන කරන බෑ.. මොකද පුදුකුඩීඉරිප්පු සටනේ SF ල , Commando ල , Air Mobile brigade එක , fighting යුනිට් කිහිපයක් ම එක් වෙලා.. ගහපු මිෂන් එකක්. නමුත් වැලිඔය සටන SF , Commando , Infantry නැතුව හමුදාවේ කුඩාම ඒකක වන සේච්චා ඒකක වල SOP ටීම් ගහපු මිෂන් එකක්.. ජෙනරාල් ජානක පෙරේරා ගේ.. නායකත්වයෙන්

Келесі