යුද්ධය පටන් ගනිද්දිම හමුදාව අසරණ කරවන්නට ප්‍රභාකරන් ගහපු ගේම | 4th Eelam War-Episode 1

Ойын-сауық

මාවිල් ආරු ක්‍රියාන්විතය කෙරේ සමස්ථ දේශයේම අවධානය යොමුව තිබූ මොහොතක, ත්‍රිකුණාමළ වරායේ දකුණු ඉවුරේ ආරක්ෂාව වෙනුවෙන් දින හයක් පුරා සිදුවූ බිහිසුණු සටන් දාමය පිළිඹඳ ඔබ කිසිදා නෑසූ උද්වේගකර කතා පුවතයි මේ.
Subscribe: / @insight-nenasa
00:00 පෙරවදන
01:45 වසා දැමූ සොරොව්ව
08:46 භටපිරිස් පෙරට්
14:25 ප්‍රහාර වැලක්
22:14 බිහිසුණු උපක්‍රම
27:30 වීරයෝ නොමැරෙත්
Music Tracks used in this video:
------------------------------
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
------------------------------
------------------------------
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
------------------------------
------------------------------
Music: Tribal War Council - Doug Maxwell, Media Right Productions (No Copyright Music)
• Tribal War Council - D...
------------------------------
------------------------------
Music: March to Victory - Silent Partner (No Copyright Music)
• March to Victory - Sil...
------------------------------
------------------------------
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
------------------------------
------------------------------
Hero Down by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
------------------------------
References:
අධිෂ්ඨානය - අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මතක සටහන්
රණමඟ ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න
Gota’s War - C.A. Chandraprema
Assignment Peace in the Name of the Motherland by L.M.H. Mendis
Diamond of the Silent Blue - Sri Lanka Navy 60th Anniversary Publication
#srilankaarmy #srilankanavy #srilankaairforce

Пікірлер: 489

  • @gldardwel4263
    @gldardwel42637 ай бұрын

    ඊලඟ video එක එනකල් නොයිවසිල්ලෙන් බලන් ඉන්නෙ. වීඩියෝ එක මෙච්චර ඉතාමත් නිවැරදි දත්ත මත පදනම්ව නිර්මාණශීලීව හදන්න ඔබ ගන්න වෙහෙස මහන්සියට හෘදයාංගම ස්තූතිය.❤❤❤

  • @prabathneelawala2467

    @prabathneelawala2467

    7 ай бұрын

    😊

  • @ChamaraChamara-gw2yb

    @ChamaraChamara-gw2yb

    7 ай бұрын

    1&

  • @Upulrohitha3310

    @Upulrohitha3310

    7 ай бұрын

    ​@@ChamaraChamara-gw2ybq

  • @tharidusadakelum144

    @tharidusadakelum144

    7 ай бұрын

    ​@@prabathneelawala2467g

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi37517 ай бұрын

    මේ තරම් පැහැදිලි ලෙස මේ සියලු දේ ඉදිරිපත් කරන ඔබට බෙහෙවින් ස්තුතියි..එකව අවුරුදු 17ක් උන අපිට දැනුන බොහෝ දේ අද තරුණ තරුණියන්ට නොදැනීම කණගාටුවට කරුනක්..නමුත් ඔබේ වෑයම අති ප්‍රශංසනීයයි..හැමදාම ඊලඟ වීඩියෝ එක එනකල් අපි බොහොම ආසාවෙන් ඉන්නෙ..අතීතෙ මතක ආවර්ජනය කොට රණ විරුවන්ට නිසි ගරුත්වය ලබාදෙන ඔබතූමාට බෙහෙවින් ස්තුතියි

  • @insight-nenasa

    @insight-nenasa

    7 ай бұрын

    බොහොම ස්තුතියි

  • @wapasela
    @wapasela7 ай бұрын

    ඔබතුමා මෙතරම් දත්ත පදනම්ව, ඉතාම පැහැදිලිව සිදුකරන විස්තර කිරීම ඉතාමත් අගය කරමි ❤

  • @insight-nenasa

    @insight-nenasa

    7 ай бұрын

    බොහෝම ස්තූතියි

  • @kapilawannaku7357
    @kapilawannaku73577 ай бұрын

    නම නොඇසූන වීරයන් ගොඩක් දිවි පිදු ආබාධිත වුන සියලු දෙනාට අප කල පින් අනුමොදන් වේවා....සටන් වැදුන වීර සෙබලුන්ටත් සෙබලියන්ටත් අපගේ උත්තමාචාරය අනාගත පරපුරට...මේවා මෙසේ සුරැකිය යූතූයි

  • @IDF662

    @IDF662

    7 ай бұрын

    බොරුවට සහෝදරයන්ට ඉඩම් බෙදාගන්න බැරුව වගේ යුඩ්ඩයක් කරල මරාගට්ට😥😥

  • @kapilawannaku7357

    @kapilawannaku7357

    7 ай бұрын

    @@IDF662 හා

  • @sanjayabandara1365
    @sanjayabandara13657 ай бұрын

    සර් බලන්හිටියේ සිවුවන ඊලාම් යුද්ධයට සහාබගි උන සෙබලෙක් මාත්

  • @insight-nenasa

    @insight-nenasa

    7 ай бұрын

    ජයවේවා සොයුර !

  • @gamunuanuradha
    @gamunuanuradha7 ай бұрын

    මේ වගේ කැපකිරුම් කරපු ත්‍රිවිධ හමුදා වීරයන්ට අටපාස් අමිකාරයෝ කියලා කියපු පිරිමි බාග ටිකට තමයි මේව පෙන්නන්න ඕනේ ❤. සේනාධිනායකයා ඇතුළු සියලුම ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හැමදාමත් හදවතේ වීරයෝ ❤. ඊලග වීඩියෝ එක එනකන් බලන් ඉන්නෝ..❤❤

  • @kalpamadushantha5587

    @kalpamadushantha5587

    7 ай бұрын

    සේනාධිනායක 😂😂😂

  • @vipulshirantha6290

    @vipulshirantha6290

    7 ай бұрын

    👍

  • @mortzkizshikesh9375

    @mortzkizshikesh9375

    7 ай бұрын

    කුණු ජෙප්පෝ තමයි එහෙම කිව්වේ 😂?

  • @mortzkizshikesh9375

    @mortzkizshikesh9375

    7 ай бұрын

    ​@@kalpamadushantha5587කුණු ජෙප්පෝ 😂😂😂

  • @gamunuanuradha

    @gamunuanuradha

    7 ай бұрын

    @@mortzkizshikesh9375 කෙලෙහිගුණ නැති උන් 🤣

  • @dilboy2081
    @dilboy20817 ай бұрын

    සියළුම රණවිරු වන්ට උත්තමාචාරය 🎉🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏

  • @ajithckumara
    @ajithckumara7 ай бұрын

    අද රටේ බෝම්බ නැති නිසා ජනතාව බියක් නැතිව ජීවත් වෙනවා.ඒ තත්වය රටට උදා කරදීමට සහයෝගය දුන් එවකට ත්‍රිවිධ හමුදාපතිවරුන් , සියළු නිලධාරීන් ,සෙසු නිලයින් , පොලීසිය , විශේෂ කාර්ය බලකාය,නිවැරදි නිර්භීත දේශපාලන නායකත්වය ඇතුළු සියළු අයවලුන්ට ජාතියේ ප්‍රණාමය හිමිවෙනවා.....🙏🙏🙏🙏

  • @Elfutin

    @Elfutin

    7 ай бұрын

    බයක් නැතිවුනාට ,කන්න නෑ,සල්ලි නෑ මිනිස්සුන්ට👍😡😥බංකොලොත් නිසා😥

  • @duf234

    @duf234

    7 ай бұрын

    ​@@Elfutin lankawe minisunta kanna naththe ai ban kama higada

  • @mortzkizshikesh9375

    @mortzkizshikesh9375

    7 ай бұрын

    ​@@Elfutinආපහු අරගලයක් අටවා ගන්න. එතකොට තුන් වේල නිකම් කන්න පුළුවන් 😂😂😂

  • @Elfutin

    @Elfutin

    7 ай бұрын

    @@duf234 ow 3 Vela Kanna na godak ayata😥😥mandaposhane vadivela

  • @Elfutin

    @Elfutin

    7 ай бұрын

    @@mortzkizshikesh9375 😂😂ara Kanna natuva minissu marenava,duppath minissunta Kanna na hariyata😠uba hinavenava haraka. Kanne koheda yako hariyata Badu ganan gihin thoge pohottu bay anduva bankoloth kala nisa 😠🖕 Kari bayya🖕

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh37537 ай бұрын

    ශ්‍රී ලංකා පාබල හමුදාවට ස්තුතියි ❤

  • @kapilawannaku7357
    @kapilawannaku73577 ай бұрын

    මෙ සෙබලියන් ගැන අපි අහලම නෑ කලින්..❤❤

  • @krishanboy7178
    @krishanboy71787 ай бұрын

    රණවිරුවන් සියලු දෙනාට ජාතියේ උත්තමාචාරය 🇱🇰🇱🇰

  • @washanthakumara9240
    @washanthakumara92407 ай бұрын

    ජිවිත පරිත්‍යාග කර දිනා දුන් සමය අද අප බුක්ති විදින්නෙමු හැම දෙනටම් පිං අත් වේවා 🙏💖

  • @whatwill1812
    @whatwill18127 ай бұрын

    අපේ රත්තරං කොල්ලන්ට පිං සිද්ද වෙන්න අද අපි නිදහසේ ඉන්නවා…

  • @tharukadinith4709
    @tharukadinith47097 ай бұрын

    අයියේ සුපිරි ආරම්භයක් හොඳේ ❤️❤️ නොඉවසිල්ලෙන් ඉන්නේ ඊළඟ එකට ❤️❤️❤️❤️😊

  • @shuttlespace04

    @shuttlespace04

    7 ай бұрын

    යුඩ්ඩෙ වවන් කාපන්😡😡.අවුරුදු 15 ක්ගිහිනුත්. රට බංකොලොත් කල හොර රාජපක්සලට,පොහොට්ටුවට ජන්දෙ දෙන්නෑ මොනා පෙන්නුව්ත් 😂😂👍

  • @tharukadinith4709

    @tharukadinith4709

    7 ай бұрын

    @@shuttlespace04 උඹේ ජාන අවුලක් ඕක..ගිහින් පරික්ෂා කරගනින් ජාන වල කොටි සම්භවයක් ඇති උඹේ 🤣

  • @tharukadinith4709

    @tharukadinith4709

    7 ай бұрын

    @@shuttlespace04 මට දේසපාලුවන්ගෙන් වැඩක් නෑ..අපේ රට බේරගත්ත ත්‍රිවිධ හමුදාවට අපි හැමදාම ණයගැතී. නිකන් සාප වදින කතා කියන්න එපා 👌

  • @shuttlespace04

    @shuttlespace04

    7 ай бұрын

    @@tharukadinith4709 ජන්දෙ දෙන්නෙ පොහොට්ටුවටඩ ඊලග පාර්?🤣🤣

  • @tharukadinith4709

    @tharukadinith4709

    7 ай бұрын

    @@shuttlespace04 දැන් මේ වාර්ථාව තියෙන්නේ ඡන්දයක් ගැනද? උඹට ලෙඩක් තියෙන්නේ ඒකට බේත් ගනින් 🤣🤣

  • @openworldphotography-oz4hy
    @openworldphotography-oz4hy7 ай бұрын

    බළල් තඩියා ඉල්ලං කන්න පටන් ගත්ත තැන❤‍🔥

  • @ChathuRaaksha
    @ChathuRaaksha7 ай бұрын

    සටන් කල සියලු වීරයන්ට උත්තමාචාරය...!!!

  • @dilshanpramosh883
    @dilshanpramosh8837 ай бұрын

    රට දැය වෙනුවෙන් දිවි පිදු සියළු විරෝධාර රණවිරුවන් හට අජරාමර නිවන් සුව ලැබේවා.....❤❤❤

  • @user-ym2js4nk2e

    @user-ym2js4nk2e

    7 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @krishanyasawardena6292
    @krishanyasawardena62927 ай бұрын

    ඇත්තටම උනන්දුවෙන් අපේ විරුවන්ගේ වීරකම් අසන්න විඳින්න බලාපොරොත්තුවෙන් සිටිමි ඔබේ වැඩසටහන හරහා... යුද්ධයෙන් පසු යුධ හමුදාපති රාජපක්ෂ දේශපාලනික ගැටුම් අපිට මෙතන අවශ්‍ය නෑ. මොකද යුද සමයේ ඔය සියලු දෙනාගෙම එකතුව සහ දිවි හිමියෙන් සටන් කල අපේ වීරෝධාර මුර දේවතාවන්ගේ වීරකම් වල ප්‍රතිපලයක් නිසා මේ රට එක් සේසත් කර ගන්න පුලුවන් උන එක අපි නිතර මතක් කරගන්න ඕන. අනේ එයාල ආයෙ හිටියා නම්, ඒ නායකයන් මරුයි ගෑවෙන තරමට හිත ගොන් කරන දේශපාලනික කෝණෙන් නොබලා මේ නිදහස් කරගත් කතාව ඔබේ වැඩසටහනෙන් බලන්න කටයුතු සලස්වන එකට ස්තූතියි. පුලුවන් දේශපාලනික වෙනස කොහොමත් සිදු වෙයි. ඒක නිසා බුද්දිමත්ව බලා සිටිමි.

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    7 ай бұрын

    ❤👍

  • @liyanagejaanappriya648
    @liyanagejaanappriya6487 ай бұрын

    නූතන අභීත සිංහල වීරත්වයේ සුවිශේෂී කතාවෙ ඉතාම තීරණාත්මක කොටසක්,❤🇱🇰💪👌

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    7 ай бұрын

    ❤👍

  • @shuttlespace04

    @shuttlespace04

    7 ай бұрын

    බයියොන්ට සොයි😂😂

  • @user-ym2js4nk2e

    @user-ym2js4nk2e

    7 ай бұрын

    අදටත් ත්‍රස්තවාදීන් රන විරුවන්ට වෛර කරනවා.

  • @gamunuanuradha

    @gamunuanuradha

    7 ай бұрын

    ​@@shuttlespace04ජෙප්පොන්ට එහෙම මොකද හිතෙන්නේ වේවා ඇහෙනකොට ඉතින් 😅

  • @thejan1271

    @thejan1271

    7 ай бұрын

    ​@@shuttlespace04අනේ පර දෙමළ පොන්නයෝ උබේ දුක තේරෙබවා උබේ අම්මට හුකන් නැතුව පලයන් 😂

  • @hasinthapradeep4444
    @hasinthapradeep44447 ай бұрын

    මෙකතාව වෙනැසෙන් මිට ස්සෙලා ඇහැවුවා ❤❤❤❤❤

  • @kapilawannaku7357

    @kapilawannaku7357

    7 ай бұрын

    ඒ එපිසොඩ් එක මොකක්ද කිවුවෑකිද

  • @kalpamadushantha5587

    @kalpamadushantha5587

    7 ай бұрын

    ඉතින ඇයි මේක බැලුවේ😂😂

  • @thilankagayashan7329
    @thilankagayashan73297 ай бұрын

    ස්තූතියි ❤🎉

  • @samitharanasinghe4625
    @samitharanasinghe46257 ай бұрын

    විශිෂ්ට සටනක්. ජය සියලු රණවිරුවන්ට

  • @sandun8441
    @sandun84417 ай бұрын

    වීරයන් කිසිදා නොමැරෙති. රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏

  • @praharshakumarajayapathma8900
    @praharshakumarajayapathma89007 ай бұрын

    Respect for both of political & military leaders ❤ Thank you Nanasa.

  • @kavindujayaweera6293
    @kavindujayaweera62937 ай бұрын

    Thrividha Hamudha Ranaviruwanta Jayawewa.🙏🙏🙏 Thank you Nanasa Uncle. ❤❤❤❤

  • @arunawijayasundara7856
    @arunawijayasundara78567 ай бұрын

    පාබල හමුදා විරුවන් සේම සමස්ත විරුවන් කල මෙහෙයට මගේ උත්තමාචාරය

  • @akilavishwajith3917
    @akilavishwajith39177 ай бұрын

    සටන් කල සියලු වීරයන්ට මාගේ උත්තමාචාරය!!!❤🙏

  • @sampathlakpriyagunasingheg2077
    @sampathlakpriyagunasingheg20777 ай бұрын

    සුපිරියක් 👍👍❤️. ස්තූතිය 🙏🙏🙏

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2e7 ай бұрын

    සුපිරි ❤❤ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏

  • @wapasela
    @wapasela7 ай бұрын

    We was waited for this. Thank

  • @lalithpremalal4171
    @lalithpremalal41717 ай бұрын

    ස්තුතියි !ඔබතුමාට .

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage43587 ай бұрын

    ස්තූතියි

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon69427 ай бұрын

    ඇත්තටම ගොඩක් පිං ඔයාට

  • @piyumallakshitha7868
    @piyumallakshitha78687 ай бұрын

    4 වන ඉලාම් යුද්ධයේ 1st episode aka hodai ඉදිරියට බලමු අනිත් ඒවා ❤🙏🤝

  • @jinadariwimalarathne9401

    @jinadariwimalarathne9401

    7 ай бұрын

    Ewath hoda wey.

  • @upulbaddegamage5037
    @upulbaddegamage50377 ай бұрын

    ඉතා හොඳින් පැහැදිලි කරනවා. ඒ අතීතය සහ රටේ විරුවන් ගැන අහන්න ආසයි. කොපමණ හමුදාපතිලා හිටියත් කරන්න බැරි දෙයක් සරත් ෆොන්සේකා ගේ යුද උපක්‍රම වලට පුළුවන් උනා. නමුත් ඒ ගැන හිතාමාතාම මග හරිනවා වගේ මට හැඟෙනවා.

  • @KavinduLakshitha-iu9zv
    @KavinduLakshitha-iu9zv7 ай бұрын

    බලාගෙන හිටපු video එක අවා👍❤️

  • @Chamiabey
    @Chamiabey7 ай бұрын

    දාපු ගමන්ම ආවේ බලන්න❤❤❤ Waiting for this 🫡🫡🫡

  • @ChampikaGunawardana-ng9kl
    @ChampikaGunawardana-ng9klАй бұрын

    ඉතාම හොද පැහැදිලි කිරීමක්

  • @nishanthakumara5052
    @nishanthakumara50527 ай бұрын

    Great work❤

  • @badluck_4u96
    @badluck_4u967 ай бұрын

    සේනක විජේසූරිය විරුවා මේ කතාව අපූරුවට විස්තර කරනවා වනැස නාලිකාවේ වැඩසටහනක ❤ නියම විරුවෙක් ඔහු

  • @NiroshaDahanayake

    @NiroshaDahanayake

    7 ай бұрын

    හරියට නං කියනවා ..😮 මූතූර් කට්ට පරිච්චන් කඳවුරු බේරගන්න මුලින්ම බට පිරිස එක්ක මුහුදින් ගොඩ බැහැල ගිය විරුවගේ නමවත් නෑ ..කියනකොට අඩුවෙන් කියන්න එපා ඒ විරුවො තාම ජීවතුන් අතර

  • @kapilawannaku7357

    @kapilawannaku7357

    7 ай бұрын

    @@NiroshaDahanayake ඒ අයගෙ නම් මේකෙ කියවුනාද....අඩු යමක් තියේ නම් අපිට දැනගන්න ලියන්න කියල ඉල්ලා සිටිනව

  • @sandarupathirana2116
    @sandarupathirana21167 ай бұрын

    නියමයි ❤

  • @chamithrasanjana8960
    @chamithrasanjana89607 ай бұрын

    සිංහයන්ගේ නැගිටීම ❤❤

  • @gayanmadusanka5651
    @gayanmadusanka56517 ай бұрын

    සන්නස්ගල නම් පුද්ගලයාට ප්‍රභාකරන්ගේ වටප!ඩ නාකියා කියලා මාවා බ්ලොක් කරා ඒකා 😂😂

  • @RasalSR

    @RasalSR

    7 ай бұрын

    😂😂

  • @PraveenZV

    @PraveenZV

    7 ай бұрын

    😂😂😂

  • @dimmahvlogs1687

    @dimmahvlogs1687

    7 ай бұрын

    😂😂😂 paw yako

  • @damithboange456

    @damithboange456

    7 ай бұрын

    😁😁😁😁

  • @MightyRabbit_CLA

    @MightyRabbit_CLA

    Ай бұрын

    😂

  • @gamisuwada2389
    @gamisuwada23895 ай бұрын

    ඉශාන් ,සුරෙශ් ,දනුක යක්කු වගෙ නිහතමානි මිනිස්සු.ගමට මලකද එඩ්ඩි...දෙනොදාහක් ඉකි ගගහ ඇඩුවා විතරක් නෙවෙයි...හැම කොල්ලෙක්ම වගෙ ආර්මි එකට බැදුනා..එ ගම රණවිරු ගම්මානයක් උනා.දවසින් දවස මලකදන් ගොඩ ගැහුනා.මගේ අයියත් සම්පත් ඔහු ගියා ගියාමයි තොරතුරක් තිබුනෙ නෑ..හරියට 2008වර්ශය. අයියගෙ මිතුරන් බොහො දෙනා මිය ගියා.අයිය අදටත් එ උන සිදුවීම කතාකරද්දි...දැන් මෙරට තියෙන තත්වය සමග...අපි සිය්ලු දෙනා මහන්සි වී වැඩ කල යුතුමයි

  • @upendregamage007
    @upendregamage0077 ай бұрын

    it is a very well done Vlog with all the important and fundamental details. you're doing a great job!!! Thanks a lot Bro❤️ Keep it up...

  • @insight-nenasa

    @insight-nenasa

    7 ай бұрын

    Thanks a ton

  • @chamarachathura6549
    @chamarachathura65497 ай бұрын

    මගෙ අයියත් 7පබල හමුදවෙ හිටියෙ එයගෙ කකුලට මොටර් කෙල්ලක් වෙදිල 2009 01 25 දෙන් ගෙදරට වෙල ඉන්නෙ❤❤❤ 7cli

  • @insight-nenasa

    @insight-nenasa

    7 ай бұрын

    ඔහුට දීර්ඝායුෂ මෙන්ම නිරෝගී සුව පතමු 🙏

  • @shehanmanjula6369

    @shehanmanjula6369

    7 ай бұрын

    කවුද අයියා

  • @madushikakobbawala7080

    @madushikakobbawala7080

    7 ай бұрын

    Maga ayiya 7 slli cpl wijashingha pc rwp 2008 11.09 akkarayan kulam waldi nathi una niwan suwa athwawa sudu ayiya

  • @shehanmanjula6369

    @shehanmanjula6369

    7 ай бұрын

    @@madushikakobbawala7080 317 ගනන් නම්බර් තියෙන කෙනෙක් ද... සුදු,මිටි කෙනා විජයා

  • @kapilawannaku7357

    @kapilawannaku7357

    5 ай бұрын

    ඔහූට නිදුක් නිරෝගි සූවය ජය පතමු

  • @gehanff9880
    @gehanff98807 ай бұрын

    කතාවනම් ලස්සනට කියලා තියෙනවා ඔය මේජර් සේනක විජේසූරිය දන්නේ නෑ එයාගේ කණ්ඩායමක් කට්ට parichchan හිරවෙලා හිටිද්දි හත්වන ගැමුණු හේවා බලඇණියේ කණ්ඩායමක් කපිතාන් දහනායක කාලතුවක්කු ප්‍රහාර දිගටම එල්ල වෙද්දී මුත්තූර් ජැටියට පැමිණ ඒ වන විටත් කොට් මුත්තූර් ජැටියේ අල්ලාගෙන සිටි එම ප්‍රදේශය ද ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගෙන එදින රාත්‍රියේම කට්ට paichchn වල සිරවී සිටි සෙබළුන්ගේ සහයට අවි ආයුධ සහ පතුරම් පනස්දාහක් ද රැගෙන කට්ට parichchan කඳවුරට ඇතුළු වී කපිතාන් ඇලෙක්සැන්ඩර් සමග එකතු වී දින දෙකක් එක දිගට සටන් කර ත්‍රස්තවාදීන්ගෙන් කඳවුර බේරාගන්නා ලදී එය මේජර් විජේසූරියට අමතක වීම කණගාටුවට කරුණකි

  • @doubletime8762
    @doubletime87627 ай бұрын

    දැන් ඉදන් නිදහසේනැනස වීඩියෝ බලන්න පුලුවන්. 😊

  • @lakmalekanayake7846
    @lakmalekanayake78467 ай бұрын

    වෙනද වීඩියො වලට වඩා මේක බැලුවම ලොකු හැගීමක් ආවා. ප්‍රසන්ට් කිරිම excellent. AI ෆොටො එක 👍👍👍👍. සියළු දෙනාට ගෞරවය 🤝

  • @erd1384
    @erd13847 ай бұрын

    Excellent work as always Nanasa.. Perfectly done 👍

  • @insight-nenasa

    @insight-nenasa

    7 ай бұрын

    Thank you

  • @samanwijayananda1116
    @samanwijayananda11167 ай бұрын

    Me kathawa godak Aetha.godak sathutui mekatata mamath dayaka una

  • @user-wb1rg1zx6d
    @user-wb1rg1zx6d7 ай бұрын

    Excellent presentation,

  • @chamarasuranga5212
    @chamarasuranga52127 ай бұрын

    නියමයි නැණස.

  • @RamithD
    @RamithD7 ай бұрын

    Perfect 👍

  • @sameerasenarathna6365
    @sameerasenarathna63657 ай бұрын

    What a informative elaboration bro

  • @insight-nenasa

    @insight-nenasa

    7 ай бұрын

    Thanks a lot

  • @Handy-Chanda1970
    @Handy-Chanda19707 ай бұрын

    අපේ රටේ පාදීලි බලකා අද ද ලක් මවට එදිරිව එදා සේම. දිවි දුන් සිංහ පැටවුන්ට සිරස නමා ආචාරය පුදකරමි. නැනස NANASA මේ ක්‍රියාන්විතිය 2000 පසු උපන් සියතින් මොළ සෝදාගත් සිපයින්ට දැනගන්න English Subtitle නැති වුනත් අඩුවක් නැ මලේ.

  • @gamunuanuradha

    @gamunuanuradha

    7 ай бұрын

    2000n passe hamoma ehema na ❤

  • @PasinduJayampathi-wb6qb

    @PasinduJayampathi-wb6qb

    7 ай бұрын

    2000 ට කළින් උන් හරියට මොලේ පාවිච්චි කරලා චන්දෙ දැම්මා නම් අද ලංකාව බංකොලොත් වෙන්නෙත් නෑ හැබැයි 😂

  • @gamunuanuradha

    @gamunuanuradha

    7 ай бұрын

    @@PasinduJayampathi-wb6qb අවුරුදු 30ක් තිබ්බ යුද්දේ ඉවරවෙන්නෙත් නෑ

  • @mortzkizshikesh9375

    @mortzkizshikesh9375

    7 ай бұрын

    ​@@PasinduJayampathi-wb6qbකුණු ජෙප්පෝ එහෙමනම් හොඳටම කරයි නේහ් 😂?

  • @Handy-Chanda1970

    @Handy-Chanda1970

    7 ай бұрын

    @@gamunuanuradha එකගයි

  • @isuruudara2907
    @isuruudara29077 ай бұрын

    Nice explanation 😊❤

  • @stafni1188
    @stafni11887 ай бұрын

    Excellent prasantation. ❤

  • @insight-nenasa

    @insight-nenasa

    7 ай бұрын

    Thanks a lot

  • @GehanChandika
    @GehanChandika7 ай бұрын

    වීඩියෝ එකක් එනකං මග බලාගෙන ඉන්නේ. චැනල් දෙකේම 😊 ජය වේවා

  • @damithchathurangagalagoda2278
    @damithchathurangagalagoda22787 ай бұрын

    Great explanation ❤

  • @mapkumara2121
    @mapkumara21217 ай бұрын

    නොඉවසිල්ලෙන් ඉන්නේ ඊළඟ එකට ස්තුතියි

  • @kasunkarunarathna878
    @kasunkarunarathna8787 ай бұрын

    Super 🔥

  • @upulsampath2763
    @upulsampath27637 ай бұрын

    Niyamaiiii! Awasan wenakan me program 1 danna aiye😊! Eka step1 wath skip ⏭ nokara danna! Greetings from Japan 🇯🇵

  • @prabodhajayakody1514
    @prabodhajayakody15147 ай бұрын

    Ela.

  • @lahiruchinthaka9225
    @lahiruchinthaka92257 ай бұрын

    Respect ❤❤🇱🇰🇱🇰

  • @PadminiMaheshika
    @PadminiMaheshika7 ай бұрын

    Genmk❤

  • @lashanruchira9428
    @lashanruchira94287 ай бұрын

    කාටුන් එකක් වැනි රාවණ ට මල් පහන් උනත් පත්තුකරන්න ලෑස්ති තමන් මුහුණ දීපු ඉතිහාසය අමතක කරන ගුණමකු ජාතිය සිංහල !

  • @mensrea1891

    @mensrea1891

    7 ай бұрын

    රට බේරගත්ත නායකයට අපහාස කරන තරම😢

  • @NandanaGayani-ir5ph
    @NandanaGayani-ir5ph7 ай бұрын

    යුද්දෙ දිනලා මරු ගේමක් ගහපු එකම එකා මහින්ද මේවා ප්‍රසස්තද මන්දා වන්දි බට්ටෝ

  • @shuttlespace04

    @shuttlespace04

    7 ай бұрын

    👍👍👍👍👍ඔව්..යිඩ්ඩෙ ව්වන් කෑව මයින්. 3 පාර්ට ජන්දෙ ඉල්ලුව 2015

  • @starrynight43451

    @starrynight43451

    7 ай бұрын

    ​@@shuttlespace04යුද්ධය වවන් කැවා නම් යුද්ධය නවත්තනවා ද කොටියො

  • @NatureWonders709

    @NatureWonders709

    7 ай бұрын

    ​@@starrynight43451එහෙනං මයින ව්‍යවස්තාව වෙනස් කරන් 3 පාර්ටා ජන්දෙ ඉල්ලුවෙ ඇයි?

  • @Elfutin

    @Elfutin

    7 ай бұрын

    ​@@hasithahasitha7512උබෙ අම්ම හිටියෙ මයිනගෙ පයිය අස්සෙ🤣🤣

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    4 ай бұрын

    ​@@Elfutinna bola ammage kunu kimba asse 🤑🤪😝

  • @KavinduLakshitha-iu9zv
    @KavinduLakshitha-iu9zv7 ай бұрын

    ඔනැම යුද්ධය ක ආරම්භය සිද්ද වෙන්නෙ ගුවන් ප්‍රහාර වලින් ,israel -arab,ww2 ,vietnam war ,ලංකා වෙ ත් එහෙමම තමයි , රුචිර විජෙසෙන සර් ගෙ video එකක් මතක් උනා

  • @Spencer_232
    @Spencer_2327 ай бұрын

    අයියේ ඉස්සරහට ena video වලත් දැන් අපි අතර නැති captain අජිත් ගමගේ, Lt. Colonel ලලිත් ජයසිංහ වගේ රණවිරුවන් combat kit එක ඇදගෙන ඉන්න AI එකෙන් හදපු පින්තුරත් දාන්න.

  • @insight-nenasa

    @insight-nenasa

    7 ай бұрын

    අනිවාර්‍යයෙන්

  • @kapilawannaku7357

    @kapilawannaku7357

    7 ай бұрын

    කැප්ටන් ගමගේ ගැන නේද වනැස එකෙදි කැප්ටන් කොඩිතුවක්කු කියන්නෙ නන්දිභකඩාල් පස් බැම්මෙදි ස්නයිපර් වෙඩිල්ලකින් මැරුන කියල

  • @Spencer_232

    @Spencer_232

    7 ай бұрын

    @@kapilawannaku7357 ඔව්, එතුමා මාවිල්ආරු සටනේදීත් ලොකු වැඩ කොටසක් කරපු කෙනෙක්. මරණයෙන් පසු එතුමා පරම වීර විභූෂණ පදක්කමෙන් පිදුම් ලැබුවා.

  • @vidurangakac3504

    @vidurangakac3504

    Ай бұрын

    ඔව්

  • @thejayathunga3634
    @thejayathunga36347 ай бұрын

    waiting for next episode

  • @mr.malalgoda5031
    @mr.malalgoda50317 ай бұрын

    Wow

  • @roshanrasika9774
    @roshanrasika97747 ай бұрын

    Aiye ikmanata eelaga video tikath daanna. Jayawewa💪💪💪💪🦾🦾🦾

  • @sudeshpriyadarshana
    @sudeshpriyadarshana7 ай бұрын

    අපිට නිදහස ලබා දුන් රණවිරුවන්ට ගොඩක් පිං.මගේ නැති වුන අයියාටත් ගොඩක් පිං.එත් මේ කාලයේ මේ වගේ වීඩියෝ එලියට එන්නේ නිකං මහින්ද රාජපක්ෂව promot කරන්න කියලා හීතෙන්නේ මට විතරද

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    4 ай бұрын

    Naa ubala ammatath 🤑🤪😝

  • @Sheran...
    @Sheran...7 ай бұрын

    ❤❤

  • @ureshanidamayanthiwuuuqihw3966
    @ureshanidamayanthiwuuuqihw39667 ай бұрын

    Me senaka sir brand ekak thamaaaii❤❤❤❤❤❤❤

  • @pathumkarunarathna3738
    @pathumkarunarathna37387 ай бұрын

    ගුවන් මෙහෙයුම් වලට වගේම නාවික මෙහෙයුම් වලට සම්බන්ධ වූ නිළධාරින් සෙසු නිලයන්ගේ නම් සදහන් කිරිමට හැකියාවක් තිබෙ නම් එය ඔවුනට කරන ගරුත්වය විදහා පාන්නක්...

  • @kapilawannaku7357

    @kapilawannaku7357

    7 ай бұрын

    ඇත්ත

  • @roshanindika2122
    @roshanindika21227 ай бұрын

    එදා සිටි නිලදාරින් අද මොන තනතුරු වල සිටිනවාද කියනවනම් වැඩසටහන තවත් ලස්සනයි

  • @venujasilva8940
    @venujasilva89407 ай бұрын

    masayak withara balan hitiya meka danak 😔😔😍😍

  • @upulrohith9522
    @upulrohith95227 ай бұрын

    අද වගෙ මතකයට එනවා සාම්පුර් වලට ගහපු අටිලර්‍ර් හඩ

  • @hasithaperera1596
    @hasithaperera15967 ай бұрын

    Remember great war heros Brig Wijesuriya, Major Anira Herath and all

  • @prasadpremachandra2990
    @prasadpremachandra29907 ай бұрын

    සර් මේ ඇටෑක් එක මෙහෙයවපු මේජර් විජේසූරිය සර්ගේ වැඩසටහනක් තියෙනවා ඒකේ ලින්ක් එක පුලුවන්නම් හොයලා දෙන්නකෝ

  • @kumarahtpp2353
    @kumarahtpp23537 ай бұрын

    😍💖💐

  • @jayratn2434
    @jayratn24347 ай бұрын

    ❤❤❤❤❤❤❤ sRi Lanka army jaya

  • @nalinjiwantha2896
    @nalinjiwantha28967 ай бұрын

    වියට්නාම් යුද්ධය ගැන වැඩසටහන් ටිකත් දාන්න

  • @MeMe_Hub2752
    @MeMe_Hub27527 ай бұрын

    අඩො ඇයි බන් මේවගෙන් ෆිල්ම් එකක් හරි ටෙලිනාට්යක් හරි ගහන්න කවුරුත් මැදිහත් වෙන්නෙ නැත්තෙ😢. මේවගෙන් ගැහුවනම් හිට් වෙනවා යකෝ හිට් විල්ලක්.

  • @insight-nenasa

    @insight-nenasa

    7 ай бұрын

    අනිවාර්යයෙන්ම ඔව්. සමහර විට අනාගතයේදී අපි ඒ වගේ වැඩකට අතගහාවි

  • @MeMe_Hub2752

    @MeMe_Hub2752

    7 ай бұрын

    @@insight-nenasa ආදරෙයි😍🥰

  • @SLlion2005

    @SLlion2005

    7 ай бұрын

    අපේ සිනමා industry ය Hollywood තරම් දියුණු නැහැ එකයි යුද චිත්‍රපටයක් හදනවා කියන්නෙ අධික වියදම්.

  • @slsudaa
    @slsudaa7 ай бұрын

    😃👍👍

  • @asithabandara1617
    @asithabandara16177 ай бұрын

    ❤❤❤

  • @cricitic
    @cricitic5 ай бұрын

    මොකා මොනවා කිව්වත් මහින්ද රාජපක්ෂ වීරයෙක්. එච්චරයි

  • @munasinghedilan9959
    @munasinghedilan99597 ай бұрын

    ❤❤❤respect to our war heroes sl army

  • @user-si9cw3oc1v
    @user-si9cw3oc1v7 ай бұрын

    එහෙනම්, ඔයා කට්ටපරිච්චාන් වලින්ම හතරවෙනි ඊළාම් යුද්ධය පටන් ගත්තා!! 😂👌. යං යං දිගටම ඔහොමම යමු!! 👍

  • @asankaauth7713
    @asankaauth77137 ай бұрын

    ❤❤❤❤❤

  • @virajfernando9146
    @virajfernando91467 ай бұрын

    They sacrificed their today for our tomorrow 🎉🎉🎉🎉❤

  • @RasalSR
    @RasalSR7 ай бұрын

    👍💖

  • @PraveenZV

    @PraveenZV

    7 ай бұрын

    👀

  • @RasalSR

    @RasalSR

    7 ай бұрын

    @@PraveenZV 💖

  • @japanchutisensei8739
    @japanchutisensei87397 ай бұрын

  • @Nyx....
    @Nyx....7 ай бұрын

    ❤👍🏻

  • @hansisharmila7630
    @hansisharmila76307 ай бұрын

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @kimusic5776
    @kimusic57764 ай бұрын

    🥺❤

  • @KavinduLakshitha-iu9zv
    @KavinduLakshitha-iu9zv7 ай бұрын

    LTTE එකෙ උන් හෙනම ගොන් කියන්නෙ මාවිල් ආරු වහලා අමාරුවෙ වැටෙන්නෙ සිංහල උන් විතරයි කියලා හිතලා තියෙන්නෙ 😂

  • @shuttlespace04

    @shuttlespace04

    7 ай бұрын

    😂සිංහ්ල අය විතරයි😂ඒක්නෙ සොරොව්ව බේරග්න්න ගියෙ 😂👍

  • @sahirupriyashandesilva7458

    @sahirupriyashandesilva7458

    7 ай бұрын

    සිංහල දෙමල කියලා නැ මල්ලි අපි ඔක්කොම එක රටෙ

  • @KavinduLakshitha-iu9zv

    @KavinduLakshitha-iu9zv

    7 ай бұрын

    @@shuttlespace04 ආවද අදත් ltte දෙමළ ට පුka දෙන අවලං පඩත්තල යා🤮 ඇයි උබට ඇහුනෙ නැද්ද video එකෙ මුස්ලිම් මිනිස් සු army එකට උදව් කලා කියනවා,එ පැත්තෙ දෙමළ උන් වගා කරන්නෙ නැද්ද ? උබල ට දාන reply comment එකත් අපරාදේ 🥱 නිකන් හැමිනෙන්නෙ නැතුව පල ගොතයා😏🖕

  • @KavinduLakshitha-iu9zv

    @KavinduLakshitha-iu9zv

    7 ай бұрын

    @@sahirupriyashandesilva7458 එක ම තමයි සහොදරයා මමත් කියන්නෙ ,LTTE එකෙ උන් හිතාගෙන ඉදලා තියෙන්නෙ ම වැරදි විදියට

  • @roshanrasika9774

    @roshanrasika9774

    7 ай бұрын

    ​@@shuttlespace04uba LTTE Tamil diaspora eke innawanam ae widihata idapan, nikan harakek wage kiyawanne nathuwa LTTE gobbaya

  • @tharindueranda7320
    @tharindueranda7320Ай бұрын

    ❤🥺

Келесі