විශේෂ බලකා බලඇණි තුනක් සාම්පූර් කොටි බලකොටුවට කඩාවදී | 4th Eelam War-Episode 13

Ойын-сауық

කොටි උසාවි සහ පොලීසි ඇතුළු පරිපාලන කාර්‍යාල සංකීර්ණයකින් මෙන්ම දැවැන්ත කඳවුරු සංකීර්ණයකින්ද සමන්විත වූ සාම්පූර්, වර්ෂ 2006 වන විට කොටින්ගේ නැගෙනහිර දේශපාලන මූලස්ථානය වශයෙන්ද ක්‍රියාත්මක වුණා. මෙතරම් දැවැන්ත පරිපාලන මධ්‍යස්ථානයක් වුවද එහි විශාල ජනගහණයක් ජීවත් නොවූ නමුත්, කොටින්ට එය අතිශයින්ම වැදගත් වූයේ එම ප්‍රදේශය ත්‍රිකුණාමළ වරායේ දකුණු ඉවුරේ පිහිටා තිබීම නිසයි. එල්ටීටීඊයට සාම්පූර් යම් සේ වැදගත් වීද, ත්‍රිකුණාමළ වරාය හේතුවෙන් අප හමුදාවන්ට සාම්පූර් ඊටත් වඩා වැදගත් සංග්‍රාමික මර්මස්ථානයක් වූ අතර, එය කොටි ග්‍රහණයෙන් මුදාගැනීමේ මෙහෙයුම සඳහා යුධ හමුදාව සතුව සිටි ප්‍රභලතම සටන්කරුවන් වූ විශේෂ බලකායේ සමස්ථ බලසේනාවම කැඳවන්නට යුධ හමුදාපතිවරයා තීරණය කළේ ඒ අනුවයි. මහවැලි ගංගාවේ අතු-ගංගා සහ ඒ අතර වූ ඩෙල්ටාවන් ආශ්‍රිතව වැඩුණු ඝණ කැළෑ තරණය කරමින් යුධ හමුදා විශේෂ බලකාය පෙරටුකරගත් අප පාබල භටපිරිස් සාම්පූර් කොටි හදවතට කඩාවැදීමේ බිහිසුණු මෙහෙයුමේ පළමු දින ත්‍රිත්වය පිළිඹඳ ඔබ කිසිදා නෑසූ කතා පුවතයි මේ.
00:00 පෙරවදන
01:53 අසමමිතික සංග්‍රාම
09:00 මෙහෙයුමේ ආරම්භය
14:44 බර අවි
17:47 වනමං මැදින්
Subscribe: / @insight-nenasa
පෙර වැඩසටහන්:
යුද්ධය පටන් ගනිද්දිම හමුදාව අසරණ කරවන්නට ප්‍රභාකරන් ගහපු ගේම | කට්ටපරිච්චාන් සටන • යුද්ධය පටන් ගනිද්දිම හ...
දෙවන මෙහෙයුමේදීම එල්ල වූ ප්‍රහාරයෙන් වරායට කොටු වූ ජෙට්ලයිනර් නෞකාව එළියට ගත් හැටි • මුහුදු කොටි ප්‍රහාරය න...
මාවිල් ආරු මහ සටන | 4 වන ඊළාම් යුද්ධය ආරම්භ කළ දියමංකඩ මෙහෙයුම • මාවිල් ආරු මහ සටන | 4t...
ජනරාල් ෆොන්සේකාගේ දුරදක්නා නුවණින් ශක්තිමත් වූ 'ජාතික පෙරමුණ-මුහමාලේ' අල්ලන්නට කොටි සැලසුම් කරයි • ජනරාල් ෆොන්සේකා නිමැවූ...
දින දහයකින් යාපනය අල්ලන්නට කොටි සිදුකළ සැලසුම නිසා ඇවිල ගිය මුහමාලේ සංග්‍රාමය • දින දහයකින් යාපනය අල්ල...
මුහමාලේ වෙත සැලසුම් කළ ගුවන් ප්‍රහාරය නැගෙනහිරට යොමුකරවීමෙන් තවත් විනාශයක් • මුහමාලේ වෙත සැලසුම් කළ...
5 වන විජයබාහු චාලි කම්පැනියේ වික්‍රමය නොවන්නට 2006දී කොටි යාපනය අල්ලන • 5 වන විජයබාහු චාලි කම්...
කොටි ත්‍රස්තයින්ට මුහමාලේ සටන් පෙරමුණ අපායක් බවට පත්කළ යුධ හමුදාවේ ප්‍රතිප්‍රහාරය • කොටින්ට මුහමාලේ සටන් ප...
මේ සැලසුම කලින් දියත් කළා නම්, ජීවිත බොහෝ ගණනක් බේරා ගැනීමට පුළුවන්කම තිබුණා • මේ සැලසුම කලින් දියත් ...
මහින්දගේ නියෝගයෙන් සාම්පූර් මුදාගැනීමේ මෙහෙයුම දියත් වූ හැටි • මහින්දගේ නියෝගයෙන් සාම...
ප්‍රභාකරන්ගේ සැලසුම් පරදවන්නට ෆොන්සේකා ගෙනා නවතම යුධ උපක්‍රමය • ප්‍රභාකරන්ගේ සැලසුම් ප...
මූලාශ්‍ර:
රණමඟ ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න
Gota’s War - C.A. Chandraprema
Assignment Peace in the Name of the Motherland by L.M.H. Mendis
The Situation Report Column Series by Iqbal Atas one Sunday times
Music tracks used in this video:
------------------------------
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
------------------------------
------------------------------
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
------------------------------
------------------------------
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
------------------------------
#srilankaarmy #srilankanavy #srilankaairforce

Пікірлер: 237

  • @prabathkumara5873
    @prabathkumara58733 ай бұрын

    ඔය කොච්චර උනත් ලයින් බංකර් වල පොඩි ඉටිරෙදි කෑල්ලක් ගහගෙන වැස්සොත් මුලු රැයක් තෙමීගෙන හිටිය කොල්ලෝ තමා උන්ට තමා ලොකු උපහාරයක් වෙන්න ඕනී ඒ කාලේ ආමි එකට ගිය උන්ට මගේ රෙස්පෙක් එක ❤

  • @SarathSarath-kk3tn

    @SarathSarath-kk3tn

    3 ай бұрын

    😊😅😅

  • @aitkenspencemoorthyjr9115

    @aitkenspencemoorthyjr9115

    3 ай бұрын

    😂😂😂😂😂😂😂😂😂

  • @vishmitheekshana3301

    @vishmitheekshana3301

    Ай бұрын

    කොහොමද ඉටි රෙදි කතාව දන්නේ...

  • @aitkenspencemoorthyjr9115

    @aitkenspencemoorthyjr9115

    Ай бұрын

    😅😅😅😅😅😅😅😅🎉🎉🎉🎉🎉🎉​@@vishmitheekshana3301

  • @user-gp8xx7zc9g

    @user-gp8xx7zc9g

    2 күн бұрын

    😅😅😅

  • @vishmitheekshana3301
    @vishmitheekshana33013 ай бұрын

    ගොඩාක් අය නාලිකා හදාගෙන සෙබලු විකුනගෙන කන,කාලෙක,ඔබගේ වැඩසටහන අපූරුයි

  • @PriyankaDon884
    @PriyankaDon8843 ай бұрын

    මෙන්න මේ වගේ වැඩ සටහන් තමයි අපි ගොඩක් ආසාවෙන් බලන්නේ අපේ ත්‍රිවිධ හමුදා විරුවන්ගේ විරෝධාර හමුදා ක්‍රියාන්විත..

  • @aitkenspencemoorthyjr9115

    @aitkenspencemoorthyjr9115

    3 ай бұрын

    Rapist you mean

  • @chamarasuranga5212
    @chamarasuranga52123 ай бұрын

    වීරෝදාර සෙබලුන්ට සියලුම සැප සම්පත් ලැබේවා.

  • @manjulaprabath2679
    @manjulaprabath26793 ай бұрын

    1990 කාලෙ ඉදලා යුද්දෙ ඉවර වෙනකන් හිටපු හැම යුනිට් එකකම කොල්ලො වැඩ්ඩො තමයි කොහොමත්

  • @NimalWasantha-mz1nd

    @NimalWasantha-mz1nd

    Күн бұрын

    @@manjulaprabath2679 අනිවාර්යයෙන්ම ..සමහර තැන්වල ,,,ඉතිහාසය ,,,,එයාලට බැහැ කියපු බැරිවුන තැන් ..වලදි හමුවේ ,,වෙනත් රෙජිමන්ටි වල බලගන හා වෙනත් විශෙශ..බලගන ..ඒ බැරෑරුම් කටයුත්ත කරපු තැන් අනන්තයි..

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd3 ай бұрын

    මල්ටියට..බුදු සරණයි.ගෙනපු අයට .මම යුදහමුදා.පුර්නාබාධිත මුණසිංහ ඇලහැර..7..ගැමුණු .2002 ...පෙර..(එයාර්මොබයිල් බලගනය) පසු කාලිනව හා අවසන් සටනට (5ගැමුණු එයාර්මොබයිල් )...ලෙස මගෙ බලකාය යුධ වැදුනා

  • @upekshamadumali9307

    @upekshamadumali9307

    3 ай бұрын

  • @MrSigma8879

    @MrSigma8879

    3 ай бұрын

    ඔබලා තමයි අපේ රට දිවි පරදුවට තබා බේරාදුන් මිහිපිට දෙවිවරු.හදවතින්ම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමී.❤️

  • @prabhathfernando6025

    @prabhathfernando6025

    4 күн бұрын

    👍

  • @bandaraanura4038

    @bandaraanura4038

    Күн бұрын

    ❤❤❤❤❤❤ආදරෙයි සහොදරයා .

  • @NimalWasantha-mz1nd

    @NimalWasantha-mz1nd

    Күн бұрын

    @@bandaraanura4038 ජයවෙිවා ඔබට

  • @badluck_4u96
    @badluck_4u963 ай бұрын

    මේ මෙහෙයුම ගැන විස්තර තව දැනගන්න කැමතියි නැගෙනහිර පලාතෙ මෙහෙයුම් ගැනත් තියනවා නම් හොදයි ❤

  • @songmusicprabash1856
    @songmusicprabash18563 ай бұрын

    නැනස ඔයාගෙ program Analysis නමි සුපිරි හරිම පැහැදිලි කථනයක් හරවත් වැඩසටහනක් ජයවෙිවා ❤

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    බොහොම ස්තුතියි

  • @diytrucker8021

    @diytrucker8021

    Ай бұрын

    එ හඬ නම් ආගමක්

  • @prabathsudarshana1068
    @prabathsudarshana10682 ай бұрын

    නිවට නිර්වඡත,අහිකුන්ටක,කුණු ,මුසල යුද්ධයක් මෙි උතුම් පිං බිමට සදහටම ඒපා .

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka19813 ай бұрын

    හැම ඉරිදා ම හරිම ආසාවෙන් බලන වැඩසටහන වටිනා තොරතුරු බොහොම ස්තූතියි නැනස ❤️❤️🙏

  • @truthdamn

    @truthdamn

    29 күн бұрын

    Anith dawas wala busyda Internet freeda iridata

  • @dammikabandara7015
    @dammikabandara70153 ай бұрын

    අපි කරපුයා දැන් කියලා වැඩැක් නැ මොකද දැන් මිනිස්සුන්ට අමතක වෙිලා හරිම 😢😢😢😢😢😢😢

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2e3 ай бұрын

    උදාර ⁣විරෝධාර සිංහලයන්ට ජය ✌ ❤

  • @truth...3917
    @truth...39173 ай бұрын

    "SF captain කොඩිතුවක්කු" (කොඩී) සමග වනැස TV නාලිකාවේ සාකච්ඡා වලදී , සාම්පූර් පිලිබද video කිහිපයක් තිබෙන බව දැක්කා..

  • @prasadpremachandra2990
    @prasadpremachandra29903 ай бұрын

    දානකම් බලාන හිටියේ සර් ❤❤❤

  • @NuwanWijerathna-vg1jn

    @NuwanWijerathna-vg1jn

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @user-pe3po7zm1m
    @user-pe3po7zm1m3 ай бұрын

    1984සිට 2011දක්වා මාගේ නාවික හමුදා සේවාකාලයම යුද වාතාවරනයක ගත කිරිම මාහට මහත් සතුටක් ,සහ අභිමායකි, තුස්තයන්ගෙන් රට ⁣නිදහස් කරගැනිමට හමුදාදිපති පොන්සේකා මහතාගේ නායකත්වය ගෞරවයෙන් සිහිපත් කල යුතුයි

  • @chamidu5705
    @chamidu57053 ай бұрын

    මේ විදිහට වීඩියෝ එකක් ගේන්න ලොකු effort එකක් දෙනවා ඇති. ඒකට respect 👏

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    ස්තුතියි

  • @jeewanwijerathna2048
    @jeewanwijerathna20483 ай бұрын

    අයියේ. ඔයාගෙ චැනල් එක මන් අනිවාර්යයෙන් බලන කෙනෙක්. ඔයාගේ කතාවලට දාන photo, video ලංකාවෙ ඒවා විතරක් දානවනම් ගොඩක් හොදයි. මේ video එකේ වෙන රටවල් වල soldier ලගේ photo එහෙමත් තිබුනා. අපේ එවම මේවට දැම්මනම් ගොඩක් වටිනවා. ❤

  • @KALINDU01
    @KALINDU013 ай бұрын

    නවින යුධ ඩෝන පිලිබදව සමිපුර්ණ විස්තරයක් කරන්න මහත්මයා.❤ ගුවන් ,ගොඩබිම,මුහුදු

  • @jeevanthajayasingha1830
    @jeevanthajayasingha18303 ай бұрын

    Thank you

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    You're welcome

  • @arunajayaaj5684
    @arunajayaaj56843 ай бұрын

    මේකෙත් හොඳටම පේනවා සරත් ෆෙන්සෙකා ගේ වෙනස්ම සටන් සැලසුම් නිසා යුද හමුදාව ලබපු ජයග්‍රහණ

  • @janakadesilva4253
    @janakadesilva42533 ай бұрын

    අති විශිශ්ඨයි ❤❤❤

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp3 ай бұрын

    නමින් අපේ රටෙි හදවත බදුඅාදරණිය විශේෂ බලකායයි

  • @yesproudtobeasrilankan-jo4vm
    @yesproudtobeasrilankan-jo4vm22 күн бұрын

    my favourite channel.machan

  • @damithjdn
    @damithjdn3 ай бұрын

    😢 දිගටම ඕනේ....❤

  • @user-bg6gu1er8h
    @user-bg6gu1er8h3 ай бұрын

    Thank you aiye❤

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    Welcome 😊

  • @user-vd7nz9wk8i

    @user-vd7nz9wk8i

    3 ай бұрын

    ​@@insight-nenasaqqqqq

  • @sarithcharuka6007
    @sarithcharuka60073 ай бұрын

    ❤❤superb sir❤❤❤

  • @wapasela
    @wapasela3 ай бұрын

    as usually, today's episode is also best, thank you

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    Thank you too!

  • @rovinmichael4689
    @rovinmichael46893 ай бұрын

    Ape kollo❤

  • @RamithD
    @RamithD3 ай бұрын

    Perfect 👍

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    Thanks 👍

  • @dilrukchanna8797
    @dilrukchanna87973 ай бұрын

    කිව්වට තරහ වෙන්න එපා , එ මොහොතේ යුද බිමේ හිටපු රණවිරුවන් කියන දේවල් ඔයා කියන දේවල් වලට වඩා ගොඩක් වෙනස් . එ නිසා නිවැරැදි තොරතුරු ලබා දෙන්න කියලා කාරුණික ඉල්ලා සිටින්නේ .

  • @KALINDU01
    @KALINDU013 ай бұрын

  • @priyanjithfonseka9312
    @priyanjithfonseka93123 ай бұрын

    🙏

  • @kavinduadhikari4342
    @kavinduadhikari43423 ай бұрын

    ❤🔥 superb

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    Thanks

  • @kumarahtpp2353
    @kumarahtpp23533 ай бұрын

    💐❤

  • @sandarupathirana2116
    @sandarupathirana21163 ай бұрын

    නියමායි❤

  • @tharindusathsara4688
    @tharindusathsara46883 ай бұрын

    ❤❤❤

  • @chandanapradeep9535
    @chandanapradeep95353 ай бұрын

    අනේ අයියා අපිට සතිගනන් ඉවසන් ඉන්න බැහැ ඊලග video එක දානකල්😢

  • @raypeiriz5105
    @raypeiriz51053 ай бұрын

    Awesome 👏 keep going

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    Thanks a lot 😊

  • @japanchutisensei8739
    @japanchutisensei87393 ай бұрын

    👍

  • @nalinfernado3033
    @nalinfernado30333 ай бұрын

    Aiyo Siresan.........

  • @jumanji5239
    @jumanji52393 ай бұрын

    Excellent

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    Thanks

  • @senuladilen14perera14
    @senuladilen14perera143 ай бұрын

    👍👍👍👍👍👍❤️❤️❤️

  • @smartlearningmax
    @smartlearningmax3 ай бұрын

    👌💖👌

  • @sebaSe111
    @sebaSe1113 ай бұрын

    🎉

  • @kushannalin4641
    @kushannalin46413 ай бұрын

    👍👍👍

  • @MeMe_Hub2752
    @MeMe_Hub27523 ай бұрын

    💝

  • @tharukadinith4709
    @tharukadinith47093 ай бұрын

    Sunday special ❤️❤️❤️

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    😀❤️

  • @madikagunasekara9538
    @madikagunasekara95383 ай бұрын

    ❤❤❤❤❤❤

  • @topreachuniversal195
    @topreachuniversal1953 ай бұрын

    ❤❤❤❤❤

  • @greenmango4558
    @greenmango45583 ай бұрын

    ❤❤❤❤

  • @surensuranga1244
    @surensuranga12443 ай бұрын

    උබ නියමයි කොල්ලා

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn3 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @kamalsiriwardana8135
    @kamalsiriwardana81353 ай бұрын

    සතියකට සැර්‍යක් දාන මේ video ek අඩුම පැයක්වත් ඕනි

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn3 ай бұрын

    ❤❤❤❤❤❤Nanca❤❤❤❤❤❤❤❤

  • @darshanadias9
    @darshanadias93 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @sampathedirisingha5479
    @sampathedirisingha54793 ай бұрын

    වැරදි එවකට 1n SF C.O හිටියේ විපුල ඉහලගෙ සර්

  • @foundamentalistmarasinghe6752

    @foundamentalistmarasinghe6752

    3 ай бұрын

    NE NE EYA UPULA PAHALAGE SIR

  • @kumarasl2840
    @kumarasl28403 ай бұрын

    Nenasa , Wanasa 👍👍👍

  • @upulpriyantha2362
    @upulpriyantha23623 ай бұрын

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @vihangakesara8916
    @vihangakesara89163 ай бұрын

    කැප්ටන් නිවන්ත කොඩිතුවක්කු, සාජන් මේජර් සාගර රණසිංහ දෙන්නා ඔය මෙහෙයුමට ගියා. කැප්ටන් කොඩිතුවක්කු කැමති වෙයි විස්තර දෙන්න

  • @user-vp1ro5jn7e
    @user-vp1ro5jn7e3 ай бұрын

    Dana hama ekama balanawa❤❤❤

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    දැනගන්නට ලැබීම සතුටක්

  • @upulrohith9522
    @upulrohith95223 ай бұрын

    Non stop artillery mbrl walin hodata gahuwa

  • @nayanaprabath7423
    @nayanaprabath74233 ай бұрын

    ❤❤❤❤👍👍👍👍👍👍❤❤❤❤

  • @ruwanjayasingha325
    @ruwanjayasingha3253 ай бұрын

    🎉🎉🎉🎉🎉

  • @duminduranasinghe4831
    @duminduranasinghe48313 ай бұрын

    පයිලට්ලනෙ මිෂන් ගැන කරන්න.

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😌

  • @sumeeradharmathilaka5492
    @sumeeradharmathilaka54923 ай бұрын

    Sarath fonseka ❤❤

  • @vishmitheekshana3301

    @vishmitheekshana3301

    3 ай бұрын

    කියලා තියෙන දේ හරියට අවධානයෙන් අහන්න...එතකොට අර මම විතරයි කලෙ කියලා තොරතෝන්චියක් නැතිව කියවන හරක් ෆොන්සේකා වෙනුවෙන් කඩෙ යන එකක් නෑ ..නාවික හා ගුවන් හාමුදාවන් කල සේවය අගය කරන්නත් පුරුදු වෙන්න

  • @lakshithajayathilaka3210
    @lakshithajayathilaka32103 ай бұрын

    Small team qwata front ekak widiyatane gihin thiyenne

  • @bossexperiment6398
    @bossexperiment63983 ай бұрын

    😮මේ විදිහටම රුසියානු යුක්‍රේන යුද්දෙ භාවිතා කරන යුද උපක්‍රම ගැන විඩියො දානවාද 🎉❤

  • @chamindaweerasinghe8499
    @chamindaweerasinghe84993 ай бұрын

    විශේෂ බලකායේ ජයන්ත රත්නායක දැනට ඉන්නෙ කොහේද.මුලතිව් සටනටත් ඔහු සම්බන්ද උනා.ඒ මහතා සමග වැඩ සටහනක් කරන්න .

  • @lbnadiranga5814

    @lbnadiranga5814

    3 ай бұрын

    අමෙරිකාවෙ කියලා අහලා තියෙනවා සුපිරි වැඩ්ඩො..❤

  • @ihalagesumith6736

    @ihalagesumith6736

    Ай бұрын

    Eya inne aemarikawe

  • @maharaji23
    @maharaji232 ай бұрын

    Why?

  • @priyankaperera5010
    @priyankaperera50103 ай бұрын

    😮😮😮

  • @jagathegodawattha5826
    @jagathegodawattha58263 ай бұрын

    බලාගෙන හිටියෙ වීඩියෝ දානකන්.මැයි 18 වෙනතුරුම විශේෂිත මෙහෙයුම් විස්තර එකින් එක මේවගේ ගේනව නම් සුනාමියෙන් පස්සෙ ඉපදිච්ච අයට අතීතය මොනවගේද කියල දැන ගන්නට ලැබේවි.මොකද බොහෝ තරුණ අය දන්නෙ නෑ ලංකාවෙ ත්‍රස්තවාදයක් තිබුණද කියලවත්....

  • @user-ow2gp2tr6d
    @user-ow2gp2tr6d3 ай бұрын

    14:54 14:55

  • @sumedhaperera1421
    @sumedhaperera14213 ай бұрын

    MEKA KALE ARU RATA RAKINA UBALAGE WERUWAI MAHARAJAI BAYYANE

  • @chathurikasimali2400
    @chathurikasimali24003 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dineshkumar-dd1rk
    @dineshkumar-dd1rk3 ай бұрын

    Sir, I am currently university final year student!! I like to join army intelligence. What should I do?

  • @truthdamn

    @truthdamn

    29 күн бұрын

    Join the army first Try to speak another language like Tamil

  • @user-vm3jj9lz8o
    @user-vm3jj9lz8o3 ай бұрын

    Trinko waraya ada කාටද අයිතිවාසිකම

  • @gihanlakshitha8428
    @gihanlakshitha84283 ай бұрын

    බලඇණියක සෙබලු කීයක් විතර ඉන්න්නවද ?

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    400 සිට 800 දක්වා විය හැකියි බලඇණියේ කාර්‍යභාරය අනුව. මේ ගැන ඉදිරියේදී වීඩියෝවක් කරන්නම් සවිස්තරාත්මකව

  • @AnandaWidanarachchi-op4ll
    @AnandaWidanarachchi-op4ll17 күн бұрын

    Ayma sf 2

  • @UdeepaSathminq
    @UdeepaSathminq3 ай бұрын

    නියමුවන් රහිත 🤔

  • @Spencer_232

    @Spencer_232

    3 ай бұрын

    UAV, unmanned aerial vehicles. එහෙමත් නැත්නම් military standard එකට හදපු drones.

  • @thamiraasanka160
    @thamiraasanka1603 ай бұрын

    වැඩ්ඩො නම් වඩ්ඩො sfලාම තමයි.

  • @RukshanBandara-qo3gg

    @RukshanBandara-qo3gg

    2 ай бұрын

    කොමාන්ඩො නෙවෙද?

  • @user-po2kq5in2u
    @user-po2kq5in2u3 ай бұрын

    Like 400 ත් 401 ත් අතරයි 401 ත් 402 ත් අතරයි දෝලනය වෙනව දැක්කෙ කවුද? 😂 ඒක කලේ මම.😅

  • @thebrain4168

    @thebrain4168

    3 ай бұрын

    දැන් ලයික් 400 ද...😂💔

  • @user-po2kq5in2u

    @user-po2kq5in2u

    3 ай бұрын

    නෑ නෙහ්😂

  • @shuttlespace04
    @shuttlespace043 ай бұрын

    නැනස ඔබ හිතනවාඩ ආපහු යුද්දයක් එයි කියල්?🤔

  • @RukshanBandara-qo3gg
    @RukshanBandara-qo3gg2 ай бұрын

    යුද හමුදාවෙ ප්‍රබලතම සටන් කරුවො කොමාන්ඩො න්වෙද?

  • @SLJALANAMAX-gc1ry
    @SLJALANAMAX-gc1ry3 ай бұрын

    අයියෙ ඔයාගෙ වීඩියෝ ගොඩක් හොදයි ඒ ත් ඔයාගෙ වීඩියෝ දිග වැඩියි❤

  • @priyankarasampath1853
    @priyankarasampath18532 ай бұрын

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @samansampath5383
    @samansampath53833 ай бұрын

    ඒ වනවිට හමුදාපතිතුමාට ප්‍රහාරය එල්ල වෙලා නේද තිබුනේ?😓 එහෙම තියෙද්දිත් එතුමා ඉදිරි සටන් පෙරමුණට ගියාද.?💖 නැගෙනහිර ප්‍රහාරය මෙහෙයවූ ප්‍රධාන නිලධාරීන් දෙදෙනා.. වෙන 2න්නෙක්ද?😓 සමහර ඡායාරූප.. සාම්පූර් මෙහෙයුමේ ඒවා නෙමේද?😓

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    මේ වෙනකොට හමුදාපතිතුමා පූර්ණ වශයෙන් සුවය ලබලයි හිටියෙ. නමුත්, හමුදාපතිවරු සටන් පෙරමුණට නම් යන්නෙ නෑ

  • @memeboy4287
    @memeboy42873 ай бұрын

    මේ ලගදි ඉදන් ආර්මී එකේ අයව අත්අඩංගුවට ගන්න එක රනිල් ගේ ගේම් එකක් ද දන්නෑ 🤔

  • @ANAGARIKADARMAPALA

    @ANAGARIKADARMAPALA

    3 ай бұрын

    ඇමරිකන් තානපති ගේ ඉල්ලීම්

  • @shiffanibrahim

    @shiffanibrahim

    3 ай бұрын

    Camp walin panala awith kuliyata wedi thiyala yana aya da?

  • @stevefernando94

    @stevefernando94

    3 ай бұрын

    දැන් අත්අඩංගුවට ගන්නෙ මොන චෝදනාව මතද? යුද්ධ කරා කියලද?

  • @memeboy4287

    @memeboy4287

    3 ай бұрын

    @@stevefernando94 නැ නැ මේ දවස් වල ඔය ප්‍රවෘත්තිය වල කියන්නේ සොල්ජස්ලා මීනි මෑරැමි වලට පතාලේ ට සම්බන්ධයි කියලා ඒවා ගැන සැකයක් එනවා මොකද ගොඩක් චොදනා වලට හරි හමන් සාක්ෂියක් වත් නෑ

  • @NaziRussianInvaders

    @NaziRussianInvaders

    3 ай бұрын

    ​@@memeboy4287වැරදි කරුවන් අල්ලන් නැතුව මොක්ක කරන්නඩ?කුලී මිනීමරුවො

  • @BandaraPalitha-nz2fr
    @BandaraPalitha-nz2fr2 ай бұрын

    මෙකෙ තව මග හැරුනු ගොඩාක් දේවල් කියෙවෙන්න ඔනී මොක navy එකේ පැටුන් තුනක් මෙමෙ ම්හෙයුමට සම්බන්ද වෙනව ලයින් එකේ දින තුනක් අපෙ කොල්ලන්ගෙ bodies ගන්න බැරුව තිබුන අවසානේ පූනෑවේ l/q corse එක vdro කරගෙන ආපු කොල්ලො ලොකු ගේමක් දුන්න කියල මතක අය මේ video එක බලනවනම් මතක ඇති එවක අපි ආදුනිකයන් හැටියට මෙම සිදුවීමට මූන දුන්න

  • @lasanthapremajith1614
    @lasanthapremajith16143 ай бұрын

    කොටින්ව චප්ප කලා ❤

  • @Thigamabob
    @Thigamabob3 ай бұрын

    11:05 Mokadda bole artillery crew ekata wune 🤣

  • @donsyd
    @donsyd3 ай бұрын

    ඔයා ඉස්සර ආමි එකත් එක්ක නිව්ස් ගන්න ගිය කෙනාද මට හොදට මතක්‍යි මේ කට හඩ ටීවී එකෙ වැඩ කලාද

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    ඔබ හිතනව ඇත්තෙ අමල් සමන්ත ගැන. ඒත් මම ධනංජය කරුණාරත්න.

  • @sumedhaperera1421
    @sumedhaperera14213 ай бұрын

    රට රකිඅ අපෙ ව්‍රැවා උගෙ ම්මර

  • @sasikabasnayaka8085
    @sasikabasnayaka80852 ай бұрын

    😂

  • @IDF662
    @IDF6623 ай бұрын

    4:11 ලංකාව කාලතුවක්කු අවි, උන්ඩ කොහෙන්ඩ ගට්ටෙ? හිග වුන් නැඩ්ඩ ukraine ට වගෙ? කොටින්ටත් Artillery ගොඩක් තිබ්බඩ?

  • @Sadhaofficial673

    @Sadhaofficial673

    3 ай бұрын

    උබට ඒකද දැන් ප්‍රශ්නේ

  • @Pkthama2478

    @Pkthama2478

    3 ай бұрын

    අපි හිගා කකා වෙන රටකට ඕනෙවට යුද්ධ කලේ නෑ බන්😂😂😂

  • @Ukraine_827

    @Ukraine_827

    3 ай бұрын

    ​@@Pkthama2478ලෝකෙ වටෙන්ම හිගාකැව 😂චීනෙන්,පාකිස්තානෙන්,තව රටවලින්😂 අන්තිමට ගට්ට ආයුදවලට ණය ගෙවන්න බැරුව බංකොලොත් වුනා😂

  • @Pkthama2478

    @Pkthama2478

    3 ай бұрын

    @@Ukraine_827 ඒ උනාට තොපි වගේ නම් හිගා කෑවෙ නෑ🤣අනික අපි ගත්ත ඔක්කොම ආයුධ ගත්තෙ සල්ලි වලට අනික උබල වගේ අපි frontline වලට ගෑණුන්ව දාලා උන් මැරෙන හැටි බලන් හිටියෙත් නෑ🤣🤣මෙතන කෑ ගහන්නෙ නැතුව ගිහින් පුක දීලා හරි ආයුධ ටිකක් හොයාගන්🤣🤣

  • @yasasriwickramasinghe1024

    @yasasriwickramasinghe1024

    3 ай бұрын

    Gon koti...demala podi un uddeta damma..ponnayo...lajja nadda yako..eeeya

  • @shuttlespace04
    @shuttlespace043 ай бұрын

    2:50 ඒක තමා සාදාරන සටනක් නෙවෙ😢කිස්ම රටක් ආයුද දීලා උදව් කලෙ නෑනෙ😢ඉන්දියාවවත්?

  • @Pkthama2478

    @Pkthama2478

    3 ай бұрын

    😂😂

  • @dananjathathsara5602

    @dananjathathsara5602

    3 ай бұрын

    Ubata pissuda bn ltte eakata ayuda dunne muladi indiyawa 😂 wadamaracchi මෙහෙයුම් iwara wennna thibba udde indiyawa මැදිහත් wuna nisa occhara awurudu ganak giye

  • @shuttlespace04

    @shuttlespace04

    3 ай бұрын

    @@dananjathathsara5602 ඒ මුල්කාලෙ🤣දිගටම උදව ක්ලානම් පරදින් නෑ

  • @dananjathathsara5602

    @dananjathathsara5602

    3 ай бұрын

    @@shuttlespace04 digatama udaw kare na americawa pawa thirane wenas kara civil janathawa marana nisa 😂 nattam ltte eakata wepon ganna americawa canadawa nila nowana widihata udawu kare

  • @dananjathathsara5602

    @dananjathathsara5602

    3 ай бұрын

    @@shuttlespace04 mul kalema prabahakaran kiyana set eaka iwara karanna osama billadan maranna team eakak giye e widihata thamai apeth yanna giye koheda me indiyawa මැදට panala serama kawa

  • @shuttlespace04
    @shuttlespace043 ай бұрын

    LLTTE එකට Anti tank missiles තිබ්බෙ නැඩ්ඩ?🤔 නැත්තං පරන ලදරම් T55 විනාස කරන එක කජ්ජක්ඩ?😂

  • @shuttlespace04
    @shuttlespace043 ай бұрын

    සාම්පූර් ගල් අගුරු බලාගාරෙ කොටි නිසාද හැදුවෙ නැට්ටෙ?😂

  • @shuttlespace04
    @shuttlespace043 ай бұрын

    මේ දැන් හමුදාවෙ අය ඔක්කොම කීයක් ඉන්නවඩ? යුඩ්ඩයක් කරන්නඩ ඔච්චර ලක්ස 3 k තියන් ඉන්නෙ😂

  • @topreachuniversal195

    @topreachuniversal195

    3 ай бұрын

    ඇයි තොට කහනවද. උඹෙ අම්මට කරවන්න තියන් ඉන්නෙ. පින්නය

  • @Ukraine_827

    @Ukraine_827

    3 ай бұрын

    ​@@topreachuniversal195තෝද උට්ටො පඩි ගෙවන්නෙ?😂අපෙ බදු මුදල් නික්ං ඉන්න පිනපඩි ආමි කාරයොන්ට ගෙවනවා

  • @topreachuniversal195

    @topreachuniversal195

    3 ай бұрын

    ඔව් දෙමලු ආයි යුද්දයක් පටන් ගත්තම උන්ව ඉවර කරන්න. ජෙපි හැත්ත එක්කම🤣🤣

  • @dananjathathsara5602

    @dananjathathsara5602

    3 ай бұрын

    ​@@Ukraine_827ehenam 😂 ithin loke ratawal wela army eakak oni na ai pin padi karayo ne serama 😂

  • @shuttlespace04

    @shuttlespace04

    3 ай бұрын

    @@topreachuniversal195 ජෙප්පො බලෙ ගන්න මේ අවුරුඩ්ඩෙ🤣🤣

  • @IDF662
    @IDF6623 ай бұрын

    7:34 Current එක තිබ්බඩ කොටින්ගෙ පැතිවල්ට? තෙල් කොහෙන්ඩ් ගත්තෙ උන්ගෙ වාහනවලට?

Келесі