රිවිරැස මහා සංග්‍රාමය (පළමු කොටස) | Operation Riviresa (1995) Episode 1

සිහින ඊළාම් රාජ්‍යයේ රන්දෙවොල වන් යාපනය අර්ධද්වීපය මුළුමනින්ම ත්‍රස්ත ග්‍රහණයෙන් මුදවාගත්, සංවිධානාත්මක රිවිරැස මෙහෙයුමේ පළමු අදියරෙ පළවැනි කොටස දක්වා ආරක්ෂක හමුදාවන් ඉදිරියට ගමන්කළ ආකාරයයි මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කෙරෙන්නේ.
මූලාශ්‍ර:
Sri Lanka Army 50 Year On (ශ්‍රී ලංකා යුධහමුදා 50 වැනි සංවත්සර ප්‍රකාශය)
Diamond of the Silent Blue (ශ්‍රී ලංකා නාවික හමුදා 60 වැනි සංවත්සර ප්‍රකාශය)
The conflict that Eluded Peace - General Shantha Kottegoda
Assignment Peace in the Name of the Motherland - L.M.H. Mendis
රණමග ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න
ගෝඨාභයගේ යුද්ධය - සී.ඒ. චන්ද්‍රප්‍රේම
Video Courtesy:
Associated Press (AP)
Eelam View
Aljazeera
Sri Lanka Rupavahini Corporation (SLRC)
Image Courtesy:
Nishan Welideniya
Eddy de Kruijff
One or more of the following music tracks are used in this video
-
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
-
-
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
-
-
Music: March to Victory - Silent Partner (No Copyright Music)
• March to Victory - Sil...
-
-
War by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/gosoundtrack-war
Music promoted by Audio Library • War - GoSoundtrack (No...
-
-
Music: Action Hero - Jingle Punks (No Copyright Music)
• Action Hero - Jingle P...
-
-
Music: Tribal War Council - Doug Maxwell, Media Right Productions (No Copyright Music)
• Tribal War Council - D...
-
-
Mystery by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/mystery-gosoundtrack
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/-dramatic-orchestral
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien / stevenobrien
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/epic-theme-no-2
Music promoted by Audio Library • Epic Theme No. 2 - Ste...
-

-
Red by Scott Buckley / scottbuckley
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CTbbnD
Music promoted by Audio Library • Red - Scott Buckley (N...
-
-
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
-
-
Emotional by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/_emotional
Music promoted by Audio Library • Emotional - GoSoundtra...
-
-
Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-
-
Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: www.twinmusicom.org/song/280/h...
Artist: www.twinmusicom.org
-
-
Heroic Age by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-
Remember The Heroes by Audionautix is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: • Remember The Heroes by...
Artist: audionautix.com/
-
-
Hero Down by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-

Пікірлер: 206

  • @asankahadirampela8104
    @asankahadirampela81042 жыл бұрын

    යුද්ධයේ තවත් අඳුරු යුගයක්. එහෙත් මාධ්‍ය අද තරම් දියුණු නැති යුගයක අප්‍රකටව සිය මව්බිම වෙනුවෙන් කැපවූ සියළු විරුවන්ට ඔබේ මේ උත්සාහය උපහාරයකි. ජය වේවා!

  • @kamalnipunaponweera5699

    @kamalnipunaponweera5699

    2 жыл бұрын

    Anna katawa...

  • @shanthikodagoda5607

    @shanthikodagoda5607

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hellophone4923

    @hellophone4923

    2 жыл бұрын

    @@kamalnipunaponweera5699 jjj

  • @rashanweerasinghe1940

    @rashanweerasinghe1940

    2 жыл бұрын

    ❤️

  • @prasankacomcom7158

    @prasankacomcom7158

    Жыл бұрын

    Mamath abadith sabalak

  • @JADYapa
    @JADYapa2 жыл бұрын

    මමත් මෙම රිවිරැස මෙහෙයුමට සහභාගී වු අයෙකු බැවින් හරිම ආඩම්බරයෙන් නැරඹුවා ඔබට ගොඩාක් ස්තුතියි

  • @yasas1756

    @yasas1756

    2 жыл бұрын

    ❤️

  • @nilanthakumara9617

    @nilanthakumara9617

    2 жыл бұрын

    😘😘😘😘😘😘😘😘😘😘🇱🇰💜️❤️💚💚💙❤️💚💚🙏😘😘😍😍💙❤️🇱🇰💜️💚❤️🇱🇰🇱🇰

  • @Respect_100.M

    @Respect_100.M

    2 жыл бұрын

  • @trkzbro

    @trkzbro

    2 жыл бұрын

    ඔබගේ සේවයට ස්තුතියි

  • @gee5768

    @gee5768

    2 жыл бұрын

    ඔබතුමාට ගොඩාක් ස්තූතියි සර් 🙏🙏🙏

  • @kasuntharaka348
    @kasuntharaka3482 жыл бұрын

    මගේ තාත්තත් රිවි රැස මෙහෙහුමට සහබාගී උනා.වීරෝදාර රනවිරුවන්ට ජය වේවා ❤❤❤

  • @lahiruvimukthi3830

    @lahiruvimukthi3830

    2 жыл бұрын

    respect sir.. ❤️

  • @virajviraj8316

    @virajviraj8316

    2 жыл бұрын

    විරැවා 💂💂

  • @palithapalitha3357
    @palithapalitha33572 жыл бұрын

    මගේ හමුදා දිවියේ පලමුවෙන්ම බැහපු ඔපරේෂන් එක රිවිරැස.අද වාගේ මතකයි.

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    චිරං ජයතු රණවිරුවාණෙනි

  • @amilajanaka6008

    @amilajanaka6008

    2 жыл бұрын

    ඔබතුමා අපේ සැබෑ වීරයෙක් ඔබතුමාට දීර්ඝායුෂ

  • @digicafelk6223
    @digicafelk62232 жыл бұрын

    මුදිත එකට ගහද්දි අපේ තාත්තලා තමා ගිහිල්ලා ltte එකට ගහල තියෙන්නෙ ❤️❤️ ආඩම්බරයි 💪💪

  • @travelwithyaathra9283
    @travelwithyaathra92832 жыл бұрын

    සිහලුන්ගේ මතකයෙන් වැලලී යන ඒ වීරෝදාර යුගය නැවත මතකයට ගෙන එන ඔබට තෙරුවන් සරනයි. සියලු ශ්‍රී ලාංකිකයින් බැලිය යුතු වැඩසටහන් මාලාවකි . මව්බිම වෙනුවෙන් දිවිපිදූ සියලු වීරෝදාර රනවිරුවන්ට ජාතියේ උත්තමාචාරය ..🙏🇱🇰🇱🇰

  • @premalalpremalal8076
    @premalalpremalal80762 жыл бұрын

    මම දැන් ඩුබායි සංචාරක අමාත්‍යාංශයේ සේවය කරන්නේ .මම යුද හමුදාවේ රනවිරැවෙක් අපි තමයි රිවිරැස මෙහෙයුමෙන් යාපනය ඇල්ලුවෙ

  • @thusaradamayanthi2433

    @thusaradamayanthi2433

    2 жыл бұрын

    budu saranai wiruwanani

  • @amilajanaka6008

    @amilajanaka6008

    2 жыл бұрын

    ඔබතුමා අපේ කාලයේ වීරයෙක් ඔබතුමාට දීර්ඝායුෂ

  • @slffgang6325

    @slffgang6325

    2 жыл бұрын

    😍😍😍😍😍

  • @suddaofficial217

    @suddaofficial217

    2 жыл бұрын

    අපි ආයේ එකතු වෙන්න ඕනෙ.

  • @anuruddhachamika5918
    @anuruddhachamika59182 жыл бұрын

    හොඳට මතකයි "රිවිරැස" ආරෙයි නැණස හැමදාමත් සුපිරි ...

  • @buddhikasaranga3436
    @buddhikasaranga34362 жыл бұрын

    බලවේගය මෙහෙයුම ගැන වැඩසටහනක් කරන්න, ඔබතුමන්ට ගොඩක් ස්තුතියි .

  • @ajithsusantha1918
    @ajithsusantha19182 жыл бұрын

    හොඳ වැඩක්‌.... අනිවාර්යෙන් මේවා ප්‍රසිද්ද කරන්න ඕනේ... ගෝල් ෆේස් එකේ සැනකෙලි කාරයෝ වගේ නෙමෙයි... මල්තියල වඳින්න ඕනේ... අපිට රටක් ඉතුරු කරල දෙන්න මෙයාල කල කැපවීම අපේ සක්කිලින්ට අමතකයි...

  • @rodneyhensleyjayasinghe9134
    @rodneyhensleyjayasinghe91342 жыл бұрын

    රිවිරැස පදක්කම සමග සන්ධාරය පපුවේ පළදින්න වරම් ලද නාවිකයෙක් මමත් හරි අාඩම්බරයි මටත් දායකවෙන්න ලැබීම ගැන...

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    චිරං ජයතු රණවිරුවානෙනි

  • @trkzbro
    @trkzbro2 жыл бұрын

    මාරම කොලිටි වීඩියෝස්❤️ දිගටම කරමු

  • @shazardizzadeen3700
    @shazardizzadeen37002 жыл бұрын

    රණමග ඔස්සේ නන්දිකඩාල් ග්‍රන්ථයේ, රිවිරැස මෙහෙයුම පිලිබදව පරිච්චේදය මා කියවා අවසන් වුවා පමණි . ඒ විගසම මේ වීඩියෝව නැරඹීමට හැකිවීම මහත් භාගයක් වේ . දෙවන කොටසට අන් සැවොම සමග පුන පුනමි . අපට මෙම කාරණා ගෙන ඒමට ඔබ දරන ශ්‍රමයට ස්තුති .

  • @alfha6637

    @alfha6637

    2 жыл бұрын

    ඒ පොත ගන්නෙ කොහොමද

  • @tikiribandathennakoon3028
    @tikiribandathennakoon30282 жыл бұрын

    අප මෙයට සභාගිවුවා 💞💞💞✌🇱🇰🇱🇰🇱🇰

  • @avgchandrakumara3125
    @avgchandrakumara31252 жыл бұрын

    සම්මා සම්බුදු සරණයි මගේ මව් බිම රැක දුන් අභිත විරුවනට ජීව වය පුදු අභිත සිංහ පුතුන් මේ මව් බිම යලි උපදීවා

  • @Respect_100.M
    @Respect_100.M2 жыл бұрын

    ජෙට්ලයිනර් නැව ගැන වීඩියෝ එකක් ඕනේ

  • @UdaraFlowers
    @UdaraFlowers Жыл бұрын

    මමත් මේ සටනෙ පෙරමුනෙ හිටපු කෙනෙක්.මගෙ ඉස්සරහට වැටුන අත්බෝම්බයක්.මගෙ බඩියා ඒක වැහෙන්න ඒක උඩට පැනල අපෙ අනිත් සගයන් බේරාගත්තා.බඩියගෙ ඇග කෑලි කෑලි වෙලා ගිහින්,එයාගෙ වෙපන් එකෙ "කොකා" යනුවෙන් හැදින්වෙන කුඩා කෑල්ල මගෙ ඇහැ පාරාගෙන ඔලුවට බැස්සා.අදටත් මගෙ එක ඇහැක් නැ ඒ නිසා.ජිවිත පවා පූජා කරල ආරක්ශා කරපු රටෙන් අද වෙනකම් කිසිවක් ලැබිල නැ.බලාපොරොත්තු වෙන්නෙත් නැ.ඒත් රට විනාස කරන්න එපා.ස්තූතියි

  • @backsidenotok
    @backsidenotok2 жыл бұрын

    රට වෙනුවෙන් ජීවිතේ පුදකල සහ තුවාල වී සහ ඔත්පල වූ සියලුම දෙනා ආදරෙන් මතක් කරනව. 🌷🌷🌷🌷 මොන ලොකු ලොකු නම් දාගෙන මොන මෙහෙයුම් කලත් අන්තිමට රට නිදහස් උනේ කිසිම නමක් නැති, නමුත් නොසැලෙන දේශපාලන නායකත්වයක් සහිතව කල මෙහෙයුම නිසාය. 🙏🙏🙏🙏

  • @classicalist1443
    @classicalist14432 жыл бұрын

    නියම වීඩියෝ එකක්. හැකි නම් යුද්ධය වලට සහභාගි කරගත් පැරනි වාහන ගැනත් වීඩියෝ එකක් කරන්න. ඒ ගැන දැන ගන්න කැමති අය ගොඩාක් ඉන්නවා.

  • @githmishehara7391
    @githmishehara73912 жыл бұрын

    මමත් එහි සමාජීකයකි හරි ආඩම්බරයි .........ඔබට ජය

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE18882 жыл бұрын

    ඉතාම පැහැදිලිව විස්තර කරනවා. ලක්මව සුරක්ශිත කළ ඒ වීරෝධාර රණකාමීන්ගේ වික්‍රමයන් යලි මෙනෙහි කිරීම සම්බන්ධව ප්‍රණාමය පුද කරමි. ❤️🇱🇰🙏

  • @Danie5828
    @Danie58282 жыл бұрын

    මේවා දැන් ඉන්න 2000න් පස්සෙ පක්කුන්ට පෙන්නන්න ඕනෙ.. උන්ට අගයක් නෑ

  • @roshithbopege7463

    @roshithbopege7463

    Жыл бұрын

    Mai, yaluwai arunama.

  • @sangeethasancharaya6870

    @sangeethasancharaya6870

    Жыл бұрын

    Apitanam mathakai salute gahanna ona kaatada kiyalath therenawa

  • @krishanthikariyawasam9121
    @krishanthikariyawasam91212 жыл бұрын

    මේ දේවල් මිනිසුන් අමතක කරමින් යන කාලෙක ඔබතුමා විසින් කරන මේ කර්තවයට ගොඩක් ස්තුති ...

  • @sangeethasancharaya6870

    @sangeethasancharaya6870

    Жыл бұрын

    Minissunta mewa chande lan weddi mathak karana chaneluth thiyanawa

  • @tgsproduction9773
    @tgsproduction97732 жыл бұрын

    ස්තූතියි ත්‍රිවිධ හමුදාවේ අභිමානය අනාගත පරපුරට මතක් කරලා දුන්නාට.

  • @chamindasamarakoon8227

    @chamindasamarakoon8227

    2 жыл бұрын

    Mamath riviresa mehemata sadageuna 5vir

  • @doubletime8762
    @doubletime87622 жыл бұрын

    නියමයි බ්න්.වෙනද වගේ සුපිරියි

  • @mahendrarajaharumugam9159
    @mahendrarajaharumugam91592 жыл бұрын

    Thanks for bringing real problems your KZread channel from Canada Tamil people. Able to Translation Tamil language who’s left over from srilanka thanks again

  • @sldimagamingkolla5040
    @sldimagamingkolla50402 жыл бұрын

    නියමයි සුබ පැතුම් අයියේ

  • @pramodeesenoddya7976
    @pramodeesenoddya7976 Жыл бұрын

    මමත් රිවිරැස මෙහෙයුමෙ කොටස් කරුවෙක් 9ගජබා සොල්දාදුවෙකි

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    චිරං ජයතු රණවිරුවාණෙනි

  • @darkangle6988
    @darkangle69882 жыл бұрын

    අපේ රට රකින්න හැමදාම මහංසි වෙන මේ අය ගැන ආඩම්බරයි ❤🌷❤

  • @lakshanhasarangalakshanhas6231
    @lakshanhasarangalakshanhas62312 жыл бұрын

    STF eka නැගෙනහිර කරපු mission gana th video ekak one ♥️

  • @dill2474

    @dill2474

    2 жыл бұрын

    Police stf eka yudde iwara karanna mahaloku deyak kalena

  • @user-ny9bc3xw2e
    @user-ny9bc3xw2e2 жыл бұрын

    පළවෙනි කමෙන්ට් එක මගෙන්❤️🙂✰✰✰

  • @pawanthamahesh8463
    @pawanthamahesh84632 жыл бұрын

    ඊල්ඟ video එකත් ඉක්මනට ඕනෙ ❤

  • @udayanga786
    @udayanga7862 жыл бұрын

    thanks bro. don't forget this memories.

  • @anomajayalath246
    @anomajayalath2462 жыл бұрын

    මගේ මව් රට රකින වීරෝදාර රණ විරුවනි ඔබලා හැමදාමත් දිවි දෙවැනි කොට එදා මෙදා තුර අදටත් ජීවිත කැපකරමින් අප රට වෙනුවෙන් ඇප කැප වී සිටින්නේ ය අප ජීවත් වෙන්නේ හුස්ම ගන්නේ නුඹලා නිසාය හැම දුකේ දීම පිහිට වෙන්නේ ජීවමාන දේවතාවුන් වැනිය ආදරෙයි සෙනෙහසින් හැමදාමත් කිසිදා නොමියෙන සෙනෙහසින් මියගිය සැමට රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් නිවන් සුව පතමු සියල්ලන්ට දීර්ඝායු වේවා ජයෙන් ජය❤🙏🙏🙏🌷🌷🌍

  • @anomajayalath246

    @anomajayalath246

    2 жыл бұрын

    නැවත එවන් යුගයක් ඇති නොවේවා කියා ප්‍රාර්ථනා කරමි බුද්ධියට ඉඩ දෙමු

  • @thisaruyasanjith
    @thisaruyasanjith2 жыл бұрын

    සුපිරි ඈ..❤️❤️

  • @assenvirthna3530

    @assenvirthna3530

    2 жыл бұрын

    B

  • @ashenbetty1514
    @ashenbetty15142 жыл бұрын

    Best Chanel brother ❤️,2000 Elephant Pass fallen eken passe wena dewal damu

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune58552 жыл бұрын

    ඉක්මනින් 2 කොටස ඕනි

  • @RamithD
    @RamithD2 жыл бұрын

    Perfect content 👍👍

  • @thilinaperera1383
    @thilinaperera13832 жыл бұрын

    All your videos are great🇱🇰

  • @levindulasith5954
    @levindulasith59542 жыл бұрын

    ඉතුරු ටික ඉකම්නටම ඕනි 😍

  • @rasankalakshitha5573
    @rasankalakshitha55732 жыл бұрын

    Ltt නායකයො ගැන විඩියො එකක් දාන්නකො

  • @chanu5626
    @chanu56262 жыл бұрын

    ඉක්මනින් දාන්න අනිත් එක..

  • @uthpalashalithumayangarspw5449
    @uthpalashalithumayangarspw54492 жыл бұрын

    අදටත් එදා වගේ එ අමතක කරන්න උත්සහා කල අමිහිරි මතකය සිහිගැන්නු ඔබට තුති

  • @chanu5626
    @chanu56262 жыл бұрын

    නියමයි

  • @anurabandara4801
    @anurabandara48012 жыл бұрын

    ස්තුතියි නැණස.ජයවේවා

  • @indikamalalasekara85
    @indikamalalasekara852 жыл бұрын

    Supirima voice... Supiri

  • @ranjithhewage2803
    @ranjithhewage28032 жыл бұрын

    Ada me ranaviruwanta kisima salakillak naha.8 pass eunata mechchara padi gewanne aida kiyala ahana sinhala kuhaka jatiyak

  • @esaladissanayake2035
    @esaladissanayake20352 жыл бұрын

    කොලොන්නාව attack eka gana video ekak

  • @user-kd7uk2eo1k
    @user-kd7uk2eo1k2 жыл бұрын

    අපි වෙනුවෙන් අපි🤙❤️

  • @nishantharanasinghe4959
    @nishantharanasinghe49592 жыл бұрын

    ජය වේවා ….. මේකෙ ඡායා රූප වීඩියෝ නම් වෙන වෙන ඒවා……

  • @sugathekanayake5130
    @sugathekanayake51302 жыл бұрын

    Aiyoooooo bosa niyama video tika oya aduma tharamin vinadi 30 45 athara karanna neththan aparade

  • @bogdanromania9781
    @bogdanromania97812 жыл бұрын

    ජය වේවා💙💙💙

  • @dianivitharana7233
    @dianivitharana7233 Жыл бұрын

    අනේ මගෙ තාත්තා මට නැති වුණා මේ mission එකේදි🥺🥺

  • @dinidujayasinghe5088
    @dinidujayasinghe50882 жыл бұрын

    Dan inna Lamainta hoda wadasatahanak. B s.

  • @gdmax38
    @gdmax382 жыл бұрын

    මටත් සප් එකක් දෙන්න ඉතිම් ...විඩියෝ එකනං සුපිරි

  • @rasikasamarakoon8759
    @rasikasamarakoon87592 жыл бұрын

    Superb voice

  • @callsigncyclops8371
    @callsigncyclops83712 жыл бұрын

    අපේ T-55, BMP-1,2,3 upgrade කරන් නැද්ද. ලංකාවේ හදපු MBRL එකට මොකොද උනේ

  • @surangapradeep2841
    @surangapradeep2841 Жыл бұрын

    ආදරෙයි

  • @gdmax38
    @gdmax382 жыл бұрын

    මගෙන් දෙවෙනි කමෙන්ට් එක

  • @kalanaviraj259
    @kalanaviraj2592 жыл бұрын

    3 වෙනි ඊලාම් යුද්ධයනම් ගොඩක්ම අපිට හානි වුන එකක් නේද? 4 වෙනි ඊලාම් යුද්ධයේ මෙහෙයුම් එහෙමත් දාන්න.බලන් ඉන්නවා දානකල්

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    පිළිවෙලකට ඔක්කොම මෙහෙයුම් දානව

  • @WWE_wrestling_movements
    @WWE_wrestling_movements2 жыл бұрын

    thank you nanasa, youtube vedioes walin mama balanne ape ranawiruwonge colours thiyana ewa mokada mama 2002 ipadune yudde gana details hoyanna mama godak asai mage dream ekath pilot kenek wena eka . thanks nanasa.

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    Wish you all the best to reach the dream heights of your life

  • @sooriyaam8143
    @sooriyaam81432 жыл бұрын

    Add second episode soon .

  • @CeylonLastMile
    @CeylonLastMile2 жыл бұрын

    film ekak beluwa wage.

  • @misstailor1932
    @misstailor19322 жыл бұрын

    nice

  • @janukasanmith3593
    @janukasanmith35932 жыл бұрын

    🖤🖤🖤👌👌

  • @tharindusampath4932
    @tharindusampath49322 жыл бұрын

    ela...

  • @thusaradamayanthi2433
    @thusaradamayanthi24332 жыл бұрын

    idiriyatath me wage wadasatahan danna obata sakthiya labewa

  • @kavindu1358
    @kavindu13582 жыл бұрын

    ❤️❤️

  • @lankawe
    @lankawe2 жыл бұрын

    Mageth podi kale edala thibuna ekama asawa army 1ta yanna. Medical fail una ne😢

  • @harischandra475
    @harischandra475Ай бұрын

    💜💜💜💜💜

  • @Rasindu_Dilsara
    @Rasindu_Dilsara2 жыл бұрын

    ❤️❤️❤️

  • @sahanviduranga2844
    @sahanviduranga28442 жыл бұрын

    Ape thaththath mekata gihin dan abaditha wela inne 😔

  • @l.p.peyawansha5205

    @l.p.peyawansha5205

    2 жыл бұрын

    මමත් මේ oparaton එකට sahabagi una 2cr eken

  • @koshalasavindu8140
    @koshalasavindu81402 жыл бұрын

    බාප්ප මැරුනෙ රිවිරැස මෙහෙයුමේදි කෝපායි වල

  • @suddaofficial217

    @suddaofficial217

    2 жыл бұрын

    🙏🙏🙏

  • @nimhantharidu1995
    @nimhantharidu199511 ай бұрын

  • @rishanthaindrajith3264
    @rishanthaindrajith3264 Жыл бұрын

    Mamath 4 cli eke hitiye.2 weni operation eka.promostion pawa lebuna

  • @Ranganakavinda
    @Ranganakavinda2 жыл бұрын

    👍

  • @asithabandara1617
    @asithabandara16172 жыл бұрын

    🔥

  • @sachinthamadubashana8357
    @sachinthamadubashana83572 жыл бұрын

    Apith hitiya palamu op aeka

  • @sanathdivakara9008
    @sanathdivakara90082 жыл бұрын

    💪👑️✊

  • @gamingnadiya4397
    @gamingnadiya43972 жыл бұрын

    💓

  • @iswisw4354
    @iswisw43542 жыл бұрын

    Mamath rivirasata sahabagiuna godak adambarai 💗👍

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    ඔබගේ සේවයට හිසනමා ආචාර කරනවා

  • @amilajanaka6008

    @amilajanaka6008

    2 жыл бұрын

    ඔබතුමා සැබෑ වීරයෙක්

  • @verajswarnapadma9537
    @verajswarnapadma95372 жыл бұрын

    Ikmanata v ekk oni

  • @yasas1756
    @yasas17562 жыл бұрын

    Part 2 ඉක්මන්ට ඕනී

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    ලබන සිකුරාදා සවස 3ට

  • @yasas1756

    @yasas1756

    2 жыл бұрын

    @@insight-nenasa අපෝඕ තව දවස් 6ක්ම තියනවනෙ, ඉක්මන්ට දාන්නෝ..😍😒

  • @nineshsuwrnpthma562
    @nineshsuwrnpthma5622 жыл бұрын

    Kalu koti gena v ekk oni

  • @TheTravelerOfTheFuture
    @TheTravelerOfTheFuture2 жыл бұрын

    😌

  • @kresiman5101
    @kresiman5101 Жыл бұрын

    😯😯😯

  • @sethiyaisuru6527
    @sethiyaisuru65272 жыл бұрын

    😈🇱🇰♥️

  • @dahamakmeemana3131
    @dahamakmeemana31312 жыл бұрын

    Mage mama Dan SLNS jayasagara eke CO ahanath sathutui nawa mehema sewaya kara kiyala

  • @Gamezruleful
    @Gamezruleful Жыл бұрын

    Srilankan army is the best army of the world. America is second.

  • @perasadthareasngas8644
    @perasadthareasngas86442 жыл бұрын

    Uda hamudawa lokuma keyanvtaya

  • @nikesharanushi1452
    @nikesharanushi14522 жыл бұрын

    Ai mama

  • @thamudithahewaratne6766
    @thamudithahewaratne6766 Жыл бұрын

    අපේ තාත්තත් හිටියේ ඔය කියන P460 ඩෝරා එකේ තමයි එ ඩෝරා එකට බෝම්බ වැටිලා ඩෝරා එක අටපට්ටමක් වුනා කිව්වා තව 3 දෙනක්ද මැරුනා කිව්වා තාත්තත් හොස්පිට්ල් එකේ දවස් 10 හිටියා

  • @doubletime8762
    @doubletime87622 жыл бұрын

    සිංහල ජාතික කාර්‍ය මන්ඩලයකට මොකද්ද උනේ

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    ඒ ගැන තොරතුරු නැහැ

  • @perasadthareasngas8644
    @perasadthareasngas86442 жыл бұрын

    1995 pasu kyawan mavdhata panineda

  • @verajswarnapadma9537
    @verajswarnapadma95372 жыл бұрын

    Black tigerla gena vidio ekk oni aniwa

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    අනිවාර්‍යයෙන්

  • @verajswarnapadma9537

    @verajswarnapadma9537

    2 жыл бұрын

    @@insight-nenasa tnk

  • @kaveeshagayan2171
    @kaveeshagayan21712 жыл бұрын

    Meke deweni eka dannako

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    අනිවාර්‍යයෙන්

  • @user-cv8cz9xl1p
    @user-cv8cz9xl1p2 жыл бұрын

    මන් තමයි යුද්දේ ඉවර කලේ

  • @dularadilshan4906

    @dularadilshan4906

    2 жыл бұрын

    ආපහු යුද්දයක් අරන් එමුද බන් ....

  • @anilgayan5144

    @anilgayan5144

    2 жыл бұрын

    Kisidu jathiyanthara bala pemakata yatath nowe awasan trastha wadiya gathanaya karana thuruma obathuma yudhdhayata dun ana kirima athi wisistai.

  • @anilgayan5144

    @anilgayan5144

    2 жыл бұрын

    Wisrama yanna Dina 12 thiyeddi Sarath fonseka mahathawa yudha hamudha pathi kale mahinda raja paksha mathithuma.

  • @niranjanniranjan9242

    @niranjanniranjan9242

    2 жыл бұрын

    எப்படி சர்வதேச உலகநாடுகள் 22 நாட்டு உதவியோடு முடித்துவிட்டு இப்ப நாட்டை சீனாவுக்கு வித்தாச்சு

  • @sangeethasancharaya6870

    @sangeethasancharaya6870

    Жыл бұрын

    Sarath fonseka neweine

  • @kdramaworld5330
    @kdramaworld533010 ай бұрын

    Kotinwa ballo wage api marala damme demallu 😂😂😂😂

  • @nishanthadayana2335
    @nishanthadayana23352 жыл бұрын

    මේවා තැන් වල රූපරාමු එකතු කරල හදපුවනෙ..... යුද්ධ කරපු අපට විහිලු එපා....

  • @arunisha7757
    @arunisha77572 жыл бұрын

    Mata ﹰLﹰMﹰG shot ekak wadune mekedi

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    චිරං ජයතු රණවිරුවාණෙනි

Келесі