No video

නම ඇසූ පමණින් සතුරන් බියෙන් සලිත කළ හෙළ දෙරණේ සැබෑම යක්ඛ පුතුන් | SL Army Commandos & Special Forces

කමාන්ඩෝ සහ විශේෂ බලකා බලසේනා ගැන කිසිදා නොඇසූ කතාව | SL Army Commandos and Special Forces Brigades
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බලවත්ම ප්‍රහාරක ඒකක දෙක වන්නේ කමාන්ඩෝ බලකාය සහ විශේෂ බලකායයි. මෙම වීඩියෝව එම බලකායන් ද්විත්වය ඊළාම් යුද්ධයේ ජයකෙහෙළි නංවන්නට පසුබිම් වූ කතාවයි.
One or more of the following music tracks are used in this video
-
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
-
-
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
-
-
Music: March to Victory - Silent Partner (No Copyright Music)
• March to Victory - Sil...
-
-
War by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/gosoundtrack-war
Music promoted by Audio Library • War - GoSoundtrack (No...
-
-
Music: Action Hero - Jingle Punks (No Copyright Music)
• Action Hero - Jingle P...
-
-
Music: Tribal War Council - Doug Maxwell, Media Right Productions (No Copyright Music)
• Tribal War Council - D...
-
-
Mystery by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/mystery-gosoundtrack
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/-dramatic-orchestral
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien / stevenobrien
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/epic-theme-no-2
Music promoted by Audio Library • Epic Theme No. 2 - Ste...
-

-
Red by Scott Buckley / scottbuckley
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CTbbnD
Music promoted by Audio Library • Red - Scott Buckley (N...
-
-
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
-
-
Emotional by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/_emotional
Music promoted by Audio Library • Emotional - GoSoundtra...
-
-
Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-
-
Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: www.twinmusicom.org/song/280/h...
Artist: www.twinmusicom.org
-
-
Heroic Age by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-
Remember The Heroes by Audionautix is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: • Remember The Heroes by...
Artist: audionautix.com/
-
-
Hero Down by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-

Пікірлер: 158

  • @hansagunawardana8946
    @hansagunawardana89462 жыл бұрын

    අදටත් ආඩම්බරයි මගේ අයියලා දෙන්නත් කොමාන්ඩෝස්ලා උනු එකට අව්රුදු 11ක් යුද්දේ හිටියා

  • @gayanmitchel2068
    @gayanmitchel20682 жыл бұрын

    අපේ රටට ගොඩාක් වටිනවා කමාන්ඩෝ හා විශේෂ බලකාය මොකද කුමන ආක්‍රමණ ආවත් අපේ රටේ උදාර විරෝධාර ත්‍රිවිද හමුදාවේ රනවිරුවාන් ඉන්නවා . ඊළාම් යුද්ධ ජයග්‍රහණයන් එක්ක හැමදාම සතුට්න් ඉන්න රටක් ලබා දුන්න මේ මහපොළොව කකුල් දෙකෙන් ඉන්න රට ඉතුරුකලේ ඇඉස් මස් ලේ කකුල් අත් පුජා කලේ මවුබිමට නය නැති පුතුන් බිහිකලේ ලක්මවට අපේ අම්මලාය . අරගල කරන්න රටක් ඉතුරු උනේ දන්නැති අය දැනගන්න උදාර විරෝධාර රනවිරුවන් ය .... සදා නයගැතියි සිංහලේ තමා මේ මහපොලවේ තියෙන්නේ මියගිය රනවිරුවානනි දිවලෝක සැපසම්පත් ලැබේවා . අනිත් රනවිරුවන්ට දිර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 Жыл бұрын

    සන්ග්‍රාමයට ගැගැලපෙන නියම කටහඬ .බුදු සරණයි සියලුම වීරෝදාර රණවිරුවන්ට

  • @janakakfn6049
    @janakakfn60492 жыл бұрын

    රාජ් විජේසිරි ලෙස එම නම නිවැරැදි විය යුතුයි , විශේෂ බළකායේ පලමු බළඝණයේ හා ප්‍රහාරක යතුරු පැදිඛණ්ඩයේත් පසුව 2 විශේෂ බළකාය ආරමිභයේදි යුද බිමෙි සිටි සොල්දාදුවෙක් මමත්

  • @tharinduchathuranga9971

    @tharinduchathuranga9971

    2 жыл бұрын

    මෙිජර් හින්පැල්ලව දන්නවද

  • @Chathuraranasinghe418

    @Chathuraranasinghe418

    Жыл бұрын

    @@tharinduchathuranga9971 දන්නව!

  • @truthdamn

    @truthdamn

    2 ай бұрын

    ❤sir fatta 🎉❤

  • @ayanthasilva4094
    @ayanthasilva4094 Жыл бұрын

    10:17 රූපෙ මගෙ තාත්තාත් ඉන්නව ලෆීර් අන්කල් එක්ක. එයාගෙ අවුරුදු 34 සේවා කාලයේ SF එක පටන් ගත්ත කාලෙ ඉදලම හිටියා. අදටත් තාත්තාගෙ නම වැඩසටහන් වල කට්ටිය කියද්දි ලංකාවෙ නොහිටියත් නිහතමානි ආඩම්බරයක් තියනවා.

  • @gayanbuddhika5036

    @gayanbuddhika5036

    5 ай бұрын

    කවුද තාත්තාගේ නම කියන්න.👍👍👍👍👌👌👌🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @geethsuranga5007
    @geethsuranga50072 жыл бұрын

    1990 අද මට මා ගැනම අඩමිබරයි

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    චිරං ජයතු රණවිරුවාණෙනි

  • @sakawans5005
    @sakawans50052 жыл бұрын

    දිගු දුර මෙහෙයුම් සහ 4 man, 8 man team අදහස මුලින්ම ගෙනාවේ මේජර් ශ්‍රීපති ගුණසේකර.කර්නල් රාජ් විජේසිරි ගෙනාවේ ගැඹුරු විනිවිද යාමේ ඒකකය (Deep Penetration Unit).2:40 පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ SAS එකෙන් අපිට ඇවිල්ලා පුහුණු කරේ නෑ.නමුත් බ්‍රිතාන්‍යයේ තියෙනවා KMS(Keenei Meenei Service) ආරක්ෂක සමාගමක් මේ සමාගමේ වැඩකරේ විශ්‍රාමික SAS නිලධාරීන්.ඒ කාලෙම මේ පුහුණුව ලබාගත් කමාන්ඩෝස්ලා පාකිස්ථානයේ මාස 6ක් එකදිගට තියෙන SSG පුහුණුවද, ඇමෙරිකා යුද හමුදා තියෙන විශේෂ බලකා සහ රේන්ජර් පුහුණුවටද, එංගලන්තය යුද හමුදාවේ මැරීන් බළකා පුහුණුවටද යැව්වා.

  • @WajiraHerath-fq9th

    @WajiraHerath-fq9th

    3 ай бұрын

    හදවතේ1 SF

  • @user-xz8uo7ls8p

    @user-xz8uo7ls8p

    3 күн бұрын

    CR එකේ Hostage rescue training දුන්න SAS එකකෙන් ඒත් මෙතන පෙන්නන්නෙ SAS එකෙන් STF එකට training කරන එකක්.

  • @sakawans5005

    @sakawans5005

    3 күн бұрын

    ​​@@user-xz8uo7ls8p I know that. So?

  • @lalithpremalal4171
    @lalithpremalal41716 ай бұрын

    මම මේ දැන් ඔබතුමාගේ, අවුරුදු දෙකකට පෙර දැමූ වීඩියෝ වැඩසටහන බැලුවේ . අපි මේවා දැනංහිටියෙනෑ. අදටත් ඔබතුමා මේ ගැන කියනකොට මම මගේ රටට මොකක්ද කරලා තියෙන්නෙ කියලා දුකක් ඇති වෙනවා. ඔබතුමාට තෙරුවන් සරණයි !

  • @dinukabandara8626
    @dinukabandara86262 жыл бұрын

    නියමයි සහෝදරයා 🤝

  • @mjpavithra7710
    @mjpavithra77102 жыл бұрын

    සුපිරියක් තමයි 🥺😘😍😍

  • @kiiorigin3544
    @kiiorigin35442 жыл бұрын

    amazing background music. it would be nice if you can manage the volume to be dropped in as you speak. Thanks for the informative video. English subtitles are much appreciated.

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    Thanks for your invaluable remark. Will focus on the volume.

  • @DrGaminiGoonetilleke
    @DrGaminiGoonetilleke Жыл бұрын

    Very interesting stories from the war front - Dr Gamini Goonetilleke, Consultant Surgeon who worked in the war front and published two books on my experiences- THE EXTRA MILE : A surgeons experiences

  • @heshanmaduranga82
    @heshanmaduranga822 жыл бұрын

    මේ මගේ අනාගතය .💀💀💀❤️

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    සුභපැතුම් !

  • @shyamaleemudunkotuwage1816

    @shyamaleemudunkotuwage1816

    Жыл бұрын

    ❤❤❤

  • @chandimalm
    @chandimalm2 жыл бұрын

    Salute for our heroes!

  • @srinathsenavirathna7342
    @srinathsenavirathna73422 жыл бұрын

    සුපිරි

  • @geethrajapaksha9988
    @geethrajapaksha99882 жыл бұрын

    කලපුවේ ඉස්සෙල්ලා ගියේ commando eken

  • @saggsa2368

    @saggsa2368

    Жыл бұрын

    මොන කලපුවද...නන්දිකඩාල් කලපුවද

  • @videos4167
    @videos41672 жыл бұрын

    ශ්‍රී ලංකා army ❤️😊

  • @thushanthachathumal1235
    @thushanthachathumal12352 жыл бұрын

    Watina video ekak 😍🤟

  • @prasadpremachandra2990
    @prasadpremachandra29902 жыл бұрын

    ගොඩක් වටින වැඩසටහනක් ගොඩක් ඉස්තූතියි ඔබට ඒ වගේම අපේ පාබල හමුදා ගැනත් වැඩසටහනක් කරන්න

  • @sanjeewamadushanka5664
    @sanjeewamadushanka56642 жыл бұрын

    ☠☠ CR and SF ☠☠ යුධ හමුදාවේ හදවත 💪💪💪💪

  • @kandeupul9414

    @kandeupul9414

    2 ай бұрын

    යුද හමුදාවෙි හදවත ලෙස සැලකෙන්නේ ශ්‍රී ලංකා පාබල හමුදාවයි.

  • @devindudilshan4719
    @devindudilshan4719 Жыл бұрын

    SF number 1.

  • @hccreations5478
    @hccreations5478 Жыл бұрын

    තව මේ ගැන විස්තර එක්ක video එකක් තිබුන නම් මරු

  • @thushanthachathumal1235
    @thushanthachathumal12352 жыл бұрын

    Mewage thawa videos one machan💪🥰

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    අනිවාර්‍යයෙන් ගේනවා

  • @kumarathungaadithya596
    @kumarathungaadithya5962 жыл бұрын

    මාත් commando කෙනෙක් වෙනවා කවද හරි 💓😇😇

  • @thusharamax5748
    @thusharamax5748 Жыл бұрын

    ,,commando ,,වරැන්ගේ සහ SF බලකාය පිලිබද ඇත්ත ඉදිරිපත් කරලා තියෙනවා

  • @chathurangabuddhika1848
    @chathurangabuddhika18482 жыл бұрын

    Commandos නොහැක්කක් නොමැත

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda2 жыл бұрын

    මෙචචිර පුහුණු වෙලා අවසානේ හොරැ ආරක්ෂා කරන්න වෙින එක තමයි කණගාටුව

  • @charith_prasanna_drone

    @charith_prasanna_drone

    2 жыл бұрын

    ammmapa hooooo

  • @hansagunawardana8946

    @hansagunawardana8946

    2 жыл бұрын

    කොමාන්ඩෝ විශේෂ බලකා.අය හොරු රකින්නෑ

  • @sl.nawanjanapodda

    @sl.nawanjanapodda

    2 жыл бұрын

    @@hansagunawardana8946 මටද මෙි කියන්නේ 😂😂😂😂😂😂

  • @hansagunawardana8946

    @hansagunawardana8946

    2 жыл бұрын

    @@sl.nawanjanapodda තොප්පිය හරි නම් දාගමු 😁

  • @idiamin4301

    @idiamin4301

    2 жыл бұрын

    Special forces එකෙන් vip guard එක දෙන්නෙ නෑ .. commando විතරයි

  • @wajiraherath908
    @wajiraherath9086 ай бұрын

    SF හදවතේ1 .....

  • @malithrangana9592
    @malithrangana95922 ай бұрын

    මේව තමයි සැබෑම වීර කතා 🙏

  • @shashikaishara8268
    @shashikaishara82682 жыл бұрын

    hariyatama me unit deke history eka dunna eka loku deyak wna channel wala mama dakala na hariyatama me tika denawa

  • @UCAECLFHarsha
    @UCAECLFHarsha2 жыл бұрын

    ❤❤🙏

  • @dileepaniroshan1584
    @dileepaniroshan15842 жыл бұрын

    Sl army❤

  • @chamithkrishan3503
    @chamithkrishan35032 жыл бұрын

    Nodanna godak dewal denagaththa speed eka chuttak adu unanam hodai yojanawak kale good luck

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    විචාරයට ස්තුතියි 🙏 ඔබ කියන්නේ කථනයේ වේගය ගැන වෙන්න ඕනෙ?

  • @sasanthaliyanage3967
    @sasanthaliyanage39672 жыл бұрын

    ❤️❤️❤️

  • @asithabandara1617
    @asithabandara16172 жыл бұрын

    🔥

  • @mericghst8842
    @mericghst88422 жыл бұрын

    💖💖

  • @doubletime8762
    @doubletime87622 жыл бұрын

    මචන් 2006 ඉදල යුද්දෙ විශිශ්ට ලෙස ඉවර කරාට 2000 ට කලින් අපි බොහොම හිතාගන්නවත් බැරි පරාජයන්ට ලක් උනානෙ.මුලතිව් පුනරීන් අලිමංකඩ.ඒ පරාජයන්ගෙන් ඉතා විශාල ජීවිත ප්‍රමානය්ක් නැති උනා.අපේ හමුදාවකට ගොඩක් සම්පත් තිබිලත් විශේශයෙන්ම ගුවන් හමුදාවක් තිබිලත් අපි ඇයි මුල්ම ඊලාම් යුද්ද වල පරාද උනේ මේකට හේතු පැහැදිලි කරල වීඩියෝ එකක් ගේමුද?

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    අනිවාර්‍යයෙන්ම ගෙනෙනවා එවැනි විශ්ලේෂණාත්මක වීඩියෝ. ඔබේ ප්‍රශ්නයට සරළ උත්තරයක් දුන්නොත්, හේතු දෙකක් මූලිකයි. 1. ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කළ හැකි බවට කිසිවෙකු විශ්වාස නොකිරීම. 2. ත්‍රස්තවාදයට එරෙහිව සිදුකළ සටන් වලදී අප සතුව පැවති සම්පත් පවා නිසිලෙස කළමනාකරණය නොකිරීම (ගුවන් බලය එක් උදාහරණයක්).

  • @udanasandesh6189

    @udanasandesh6189

    2 жыл бұрын

    ,මෙහමයි බන් ආර්මි එක කරේ මානුෂික මෙහෙයුම්නෙ නැත්නම් අපිට ඕක අවුරුද්දෙන් ඉවර කරන්න තිබ්බ ඒක නිසා තමයි ඔච්චර කල් ගියේ

  • @doubletime8762

    @doubletime8762

    2 жыл бұрын

    @@udanasandesh6189 අනිව බ්‍රෝ ❤️❤️❤️

  • @nilanrajapaksha5729

    @nilanrajapaksha5729

    2 жыл бұрын

    හරි නායකත්වයක් තිබුනේ නෑ. ඩෙනිසිල් කොබ්බෑකඩුව සර් හැර

  • @freeminds6365

    @freeminds6365

    2 жыл бұрын

    වෙන හේතු නෙවෙයි බන් .අවි නිශ්පාදනය කරපු රටවලින් ගැතිකම් කරපු දේශපාලකයන්ට යුද්දෙ වවාගෙන කන්න ඕනේ උනා.ඒ නිසා අපේ කොල්ලොයි නැති උනෙ.කොටි හැදුනට පස්සෙ උන්ට ගහලා මහින්දලා කොටින්ගෙ සේසතම කෑවා.

  • @pawanpushpakumara4317
    @pawanpushpakumara43172 жыл бұрын

    💪💪💪💪❤❤❤

  • @GihanPurasinghe
    @GihanPurasinghe2 жыл бұрын

  • @shyamaleemudunkotuwage1816
    @shyamaleemudunkotuwage1816 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @shaneperera298
    @shaneperera298 Жыл бұрын

    OYAGE VIDEO BALANNATH AHANNATH PODDAKWATH KAMMALI NAHA AIYE. JAYA WEWA

  • @nuwankumara5567
    @nuwankumara556710 ай бұрын

    ❤❤❤❤❤

  • @user-hu6sz2mh6m
    @user-hu6sz2mh6m5 ай бұрын

    ඔව් මම ඇතුලුව මගේ ආදරනීය සහෝදර commando ,,වරැන් යුද්දයේ පෙරගමන්කරුවන් කරැවන් වී අප රෙජිමේන්තුව ඉතිහාස පොතේ රන් අකුරින් ලියන්න අපි ලේ දහඩිය හෙලුවා

  • @gayanperera6165
    @gayanperera6165 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @NOOB_GAMING948
    @NOOB_GAMING9482 жыл бұрын

    🤟🤟🤟

  • @priyankaperera5010
    @priyankaperera5010 Жыл бұрын

    😮😮😮

  • @wajiraherath908
    @wajiraherath9082 жыл бұрын

    An like kala parayo...kawda....

  • @nipunidiwyanjalee9897
    @nipunidiwyanjalee98979 ай бұрын

    Commando No 1

  • @pasinduupeksha9796
    @pasinduupeksha97962 жыл бұрын

    Ape geval thiyenne ganemulle camp eka laga

  • @malithkasun2430
    @malithkasun24302 жыл бұрын

    General Mahesh Senananayake is the first commander of 1SF. Why his name is not there in the video.

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    You better read the military history dear. 😁

  • @KasunSudarsha
    @KasunSudarshaАй бұрын

    Sf ❤

  • @sethiyaisuru6527
    @sethiyaisuru65272 жыл бұрын

    ♥️🇱🇰😈

  • @gamingnadiya4397
    @gamingnadiya43972 жыл бұрын

    💓 කව්ද බන් මේක unlike කලේ.. 😡

  • @gaminduprabashana5851

    @gaminduprabashana5851

    2 жыл бұрын

    Koti

  • @HM-uc8xn

    @HM-uc8xn

    2 жыл бұрын

    ෆෝන් එකෙන් කමෙන්ට් කියවන්න උඩ පහල යද්දී සමහර විට නොදැනුවත්වම ලයික් අන්ලයික් බටන්ස් එබෙනවා , මටත් එහෙම වෙලා තිබ්බා, මම වැඩියම බලන සිංදුවකට වැරදිලා අන්ලයික් වෙලා තිබ්බ

  • @gamingnadiya4397

    @gamingnadiya4397

    2 жыл бұрын

    @@HM-uc8xn මටත් ඔහොම වෙනව.එහෙම වැටුනානම් ඒක ආයි වෙනස් කරන්න පුලුවන්නෙ. මේකෙ එහෙම කරලා නෑ නෙ. ඒකියන්නෙ උවමනාවෙන් දාලා තියෙන්නෙ.

  • @wajiraherath908

    @wajiraherath908

    2 жыл бұрын

    SF...HADAWATHE 1KA.

  • @minuramelaka4669

    @minuramelaka4669

    2 жыл бұрын

    Ltte karayo

  • @awrajanayaka2433
    @awrajanayaka24332 жыл бұрын

    no.1 -SF 👍

  • @Rocky_Boss_Official
    @Rocky_Boss_OfficialАй бұрын

    SAS Navy Seals 🎉❤

  • @AVISHKA622
    @AVISHKA6222 жыл бұрын

    Thoppigala gana video ekk onr

  • @akashpushpakumara1530
    @akashpushpakumara15302 жыл бұрын

    Commando

  • @sanjeewaranasinghe7889
    @sanjeewaranasinghe78892 жыл бұрын

    Yaluwa kriyanvitha rajakari gana danakota hariyatama soyala balala danna.

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    මොකක් හරි අඩුපාඩුවක් තියෙනවද? පෙන්වලා දුන්නොත් නිවැරදි කරන්න පුළුවන්

  • @aryan7553
    @aryan75532 жыл бұрын

    ප්‍රභාකරන් ව මරපු විජයභා එක ගැනත් වීඩීයෝ එකක් කරන්න ❤

  • @user-rg6oo9oi6q
    @user-rg6oo9oi6q4 ай бұрын

    Aiye oyage no aewanna

  • @insight-nenasa

    @insight-nenasa

    4 ай бұрын

    071 828 5894

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p2 жыл бұрын

    4:06 50ක් 6:01 43ක් 🤔

  • @manomano3922
    @manomano39222 жыл бұрын

    Commandoes officers Lata girlsla.innawada

  • @beautyofsrilanka5659

    @beautyofsrilanka5659

    2 жыл бұрын

    කෙල්ලො කමාන්ඩෝ එකට ගන්නෑ

  • @dinidujayasinhedj6310

    @dinidujayasinhedj6310

    Жыл бұрын

    @@beautyofsrilanka5659 පද්ද, ප්ද්ද යන්කොට ඔක්කොම ඉවරයි .

  • @beautyofsrilanka5659

    @beautyofsrilanka5659

    Жыл бұрын

    @@dinidujayasinhedj6310 😂😂😂

  • @beautyofsrilanka5659

    @beautyofsrilanka5659

    Жыл бұрын

    @M.A.G.Kavishka nethmina kauda ganne..?. Ubd interv kranna inne😂

  • @lakshanwijesinghe6242

    @lakshanwijesinghe6242

    Жыл бұрын

    @@beautyofsrilanka5659 මේ ලගකදි ඉදන් ගන්නව. ඒකට හේතුව පිට රටවල ඉදන් එන රාජ්‍ය නායිකාවන් වගේ කාන්තා පාර්ශවයට ආරක්ශාව සැපයීම. ( මන් දන්න හේතුවනම් මෙච්චරයි. තව හේතු ඇති , දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න අය)

  • @kavinuwijesooriya878
    @kavinuwijesooriya878 Жыл бұрын

    සමාවෙන්න insight නැණස, දිගුදුර විහිදුම් බලකාය යනු යුද හමුදා විශේෂ බලකායට අනුයුක්ත ඒකකයක්ද එහෙම නැත්නම් වෙනම ඒකකයක්ද?

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    LRRP (Long Range Recce Patrol) විශේෂ බලකායෙ එක් අංශයක්.

  • @chamupathilankajith6997

    @chamupathilankajith6997

    Жыл бұрын

    දෙකේම තියෙනවා කමාන්ඩෝ එකේ 3 කමාන්ඩෝ එක sf එකේ 3 sf එක

  • @manomano3922
    @manomano39222 жыл бұрын

    Hama commandoes officers Lata ma.girls lainnawada

  • @kavinuwijesooriya878
    @kavinuwijesooriya878 Жыл бұрын

    සමාවෙන්න insight ණැනස , කමාන්ඩෝ බලසේනාවේ 1වෙනි රෙජිමේන්තුවේ කාර්යභාරය කුමක් ද? මුහුණට මුහුණලා කරන භූමි සටන් ද, එහෙම නැත්නම් පැරෂුට් මෙහෙයුම් ද? අනේ කියන්නකෝ!!😄

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    කියන්නං අනේ. 1 වන රෙජිමේන්තුව ස්ථාපිත කරපු කාලෙ ඉඳල යුද්ධය ඉවරවෙලා සහ මෑතක් වනතුරුත් ඔවුන්ට පැවරුණු කාර්යභාරය සෘජු ක්‍රියාන්විත (Direct Action). නමුත් ඔවුන් දැන් වෙනත් කාර්යභාරයකට (Specific Task) පුහුණු වෙන අන්තර්හුවමාරුවක ඉන්නෙ. ඔවුන්ගෙ දැන් කාර්යභාරය ප්‍රාණඇපකරුවන් මුදා ගැනීම හා ප්‍රතිත්‍රස්ත ක්‍රියාන්විත (Hostage Rescue and Counterterrorism) සිදුකිරීම.

  • @gayanfernando9011
    @gayanfernando90112 жыл бұрын

    Copy karala lagin yana name dala..

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    කරුණාකරල කියන්න පුළුවන්ද කොපි කළේ මොකෙන්ද කියල?

  • @userkp0629
    @userkp06292 жыл бұрын

    කොමාඩෝ ඉන්ටව් නැද්ද 🥺

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    බැඳෙන්න බලාගෙනද ඉන්නෙ?

  • @userkp0629

    @userkp0629

    2 жыл бұрын

    ඔව් අයියෙ ඉන්ටව් එනකන් ඉවසන් ඉන්නව🥺🥰

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    @@userkp0629 මේ දවස්වල නවත්වල තියෙන්නෙ. ආයෙ පටන්ගත්තම FB එකේ, පත්තරවල ඇඩ් එකක් දායි

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    18 weni Tuesday interview ekak thiyenawa Ganemulle. yanawanam mawa contact karanna nck66289@gmail.com mail eken.

  • @userkp0629

    @userkp0629

    2 жыл бұрын

    @@insight-nenasa උස මදිනෙ🥺

  • @doubletime8762
    @doubletime87622 жыл бұрын

    ලංකා ඉතිහාසයේ 4:50 වැඩිම කමාන්ඩො පිරිසක් මැරුනු අවස්තාවද මේ.නැත්නම් එකම ස්තානයක මීට වඩා මැරිල තියෙද

  • @nilanrajapaksha5729

    @nilanrajapaksha5729

    2 жыл бұрын

    කට්ටපරිච්චාන් වල 76ක් කියලා අහලා තියනවා

  • @srilankanlibrary3263

    @srilankanlibrary3263

    2 жыл бұрын

    කට්ටපරිච්චාන් අසාර්ථක මෙහෙයුමේදී

  • @kandeupul9414

    @kandeupul9414

    2 жыл бұрын

    ජය සිකුරුයි මෙහෙයමෙිදි මේජර් ගිනිමැලගේ අැතුලුව 80 කට වැඩි පිරිසක් මියගියා. කටිටපරිචිචාන් වලදි 80 කට අාසන්න පිරිසක් මියගියා. කඩිඩමුරුවි කුලමි කවදි 50 ක් මියගියා. කඩිඩමුරුවිකුලමි ප්‍රහාරයට මමත් අහුවුනා. 1995 අප්‍රේල් 19 වෙනිදා.

  • @doubletime8762

    @doubletime8762

    2 жыл бұрын

    @@kandeupul9414 thanks ❤️❤️❤️

  • @voiceoflions8429
    @voiceoflions84292 жыл бұрын

    STF එක කරපු මෙහෙයුමක් ගැනත් කරන්න,විඩියෝ එක සුපිරි

  • @Chathuranga-ok
    @Chathuranga-ok11 ай бұрын

    ලංකාවේ 01 හාමුදුරුවෝ 02 comando. SF තමයි ඔය හදවත් දෙක නැතුව ගමනක් නෑ.

  • @vinsantperera6866

    @vinsantperera6866

    9 ай бұрын

    රටට ශාපය තමයි හාමුදුරුවෝ 😂😂😂😂😂

  • @Chathuranga-ok

    @Chathuranga-ok

    9 ай бұрын

    @@vinsantperera6866 පවු දෙන්න එපා බන් උබ දකින හාමුදුරුවෝ නෙමෙයි මම කියන්නේ.

  • @vinsantperera6866

    @vinsantperera6866

    9 ай бұрын

    @@Chathuranga-ok කව්ද බං උඹ ගෙන හාමුදුරුවෝ 😂😂😂😂😂

  • @wasantakumara4101

    @wasantakumara4101

    19 күн бұрын

    ​@@vinsantperera6866කාලකන්නි ආගම්වාදියා

  • @inoshiperera
    @inoshiperera Жыл бұрын

    STF එක ගැනත් දාන්නකෝ අයියා..

  • @nishanthapanditharhna
    @nishanthapanditharhna Жыл бұрын

    sf thamai veddo

  • @buddikachathuranga215
    @buddikachathuranga2152 жыл бұрын

    ජවිපෙ මැඩපවත්වන්න ගිහිං තමා ආමි එක කෙලෝගත්තේ ඒ හිටපු ඔක්කොම උං ඊලාම් යුද්දෙං කෙලෝගත්තා..අපි ඒගොල්ලන්ට විරුවෝ කියල කිව්වා...

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    ඔබතුමාගේ මතයට අප ගරු කරනවා

  • @wasantakumara4101

    @wasantakumara4101

    19 күн бұрын

    ප්‍රභාගෙ දරුවෙක්

  • @hdtv1605
    @hdtv16052 жыл бұрын

    sf ලෝකයෙන්ම 3 හරි

  • @user-jt6ej7vh2p

    @user-jt6ej7vh2p

    2 жыл бұрын

    Link plz

  • @niroshanahettiarachchi3663

    @niroshanahettiarachchi3663

    2 жыл бұрын

    Sf eke LRP eka Thamai 3nata awe eke inne simitha ganak LRP ekt comando ayath innw

  • @ARANYA004
    @ARANYA0042 жыл бұрын

    commando=SF) hari eth SF eke godak dewal eliyata denne naha

  • @shashikaishara8268

    @shashikaishara8268

    2 жыл бұрын

    @@saggsa2368 BRO ape thaththa commando ape thaththalai training wath eliyata denne na ape maam SF meke goda dewal kiyanna bane

  • @indatharaka9134

    @indatharaka9134

    2 жыл бұрын

    Sf newei commandos laga ewa tamai denne netete ape ewa dunnama wold no1 al commandos la tamai...

  • @adeeshamarasigha39

    @adeeshamarasigha39

    2 жыл бұрын

    @@indatharaka9134 aniwa😌

  • @UCAECLFHarsha

    @UCAECLFHarsha

    Жыл бұрын

    Ou SF eke ewa eliyata denna. SF LRP eken tama ltte lokuma leaders godak maruwe. Ltte guwan nayaka shankar. Muhudu koti nayakaya tawa godak tagets gatthe sf lrp eken. Darunuma tem eka tama lrp eka.

  • @RukshanBandara-qo3gg
    @RukshanBandara-qo3gg2 ай бұрын

    Sf

  • @sachethana
    @sachethana2 жыл бұрын

    අහලා පුරුදු කටහඬක්

  • @sachiththalagala9388

    @sachiththalagala9388

    2 жыл бұрын

    Amal Samantha Neda ??

  • @amiladharmawardhna7098
    @amiladharmawardhna70982 жыл бұрын

    Boru kiyanna epa ban. Oba commandoda

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    මොනවද අපි කියල තියෙන බොරු? ඔබතුමා කියන්නකො බලන්න ඇත්ත හැමෝටම දැනගන්න.

  • @tharushathathsara7463
    @tharushathathsara74632 жыл бұрын

    අන්ලයික් කරපු ඔක්කම කොටි.

  • @user-rg6oo9oi6q
    @user-rg6oo9oi6q4 ай бұрын

    Oya boruth kiyanawane

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune58552 жыл бұрын

    ❤❤❤

  • @sithumsandaruwan5261
    @sithumsandaruwan52612 жыл бұрын

    ❤️

Келесі