විශේෂ බලකායටත් කළ නොහැකි වූ දේ | Withdrawal From Mullativu After Suffering Heavy Losses (1996)

In an attempt to rescue the besieged Mullativu Army Camp, Sri Lanka Army deployed Special Forces by air, to secure a beachhead in Alampil to allow the other reinforcements to land from the sea. They were able to secure the Alampil beach after 5 days of intense fighting with LTTE which had incurred heavy losses on the Special Forces including the Commanding Officer of the 1st Battalion of the Special Forces Regiment. Story continues from there onwards.
Sources:
Assignment Peace in the Name of the Motherland - L.M.H. Mendis
රණමග ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න
ගෝඨාභයගේ යුද්ධය - සී.ඒ. චන්ද්‍රප්‍රේම
මරණය මැදින් මුලතිව් සිට - මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ
Diamond of the Silent Blue - 60th Anniversary Publication of Sri Lanka Navy
කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා - යුධ හමුදා විශේෂ බලකාය
Video Courtesy:
Associated Press (AP)
Eelam View
Aljazeera
Sri Lanka Rupavahini Corporation (SLRC)
Independent Television Network (ITN)
Sri Lanka Army
Sri Lanka Navy
Sri Lanka Air Force
Mr. Gayan Ariyaratne
Image Courtesy:
Sri Lanka Armyt Media
Sri Lanka Navy Media
Sri Lanka Air Force Media
Mr. Suresh A. Atapattu
Special Thanks:
Mr. Buddhi Mallikarachchi
Mr. Prasad Chamara
Mr. Rakitha Gunathilake
Mr. Induwara Munasinghe
Mr. Gayan Ariyaratne
One or more of the following music tracks are used in this video
-
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
-
-
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
-
-
Music: March to Victory - Silent Partner (No Copyright Music)
• March to Victory - Sil...
-
-
War by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/gosoundtrack-war
Music promoted by Audio Library • War - GoSoundtrack (No...
-
-
Music: Action Hero - Jingle Punks (No Copyright Music)
• Action Hero - Jingle P...
-
-
Music: Tribal War Council - Doug Maxwell, Media Right Productions (No Copyright Music)
• Tribal War Council - D...
-
-
Mystery by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/mystery-gosoundtrack
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/-dramatic-orchestral
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien / stevenobrien
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/epic-theme-no-2
Music promoted by Audio Library • Epic Theme No. 2 - Ste...
-

-
Red by Scott Buckley / scottbuckley
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CTbbnD
Music promoted by Audio Library • Red - Scott Buckley (N...
-
-
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
-
-
Emotional by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/_emotional
Music promoted by Audio Library • Emotional - GoSoundtra...
-
-
Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-
-
Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: www.twinmusicom.org/song/280/h...
Artist: www.twinmusicom.org
-
-
Heroic Age by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-
Remember The Heroes by Audionautix is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: • Remember The Heroes by...
Artist: audionautix.com/
-
-
Hero Down by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-

Пікірлер: 412

  • @manojkumara4875
    @manojkumara48752 жыл бұрын

    මෙවැනි පැහැදිලි කිරීමක් මින් පෙර කිසිදු නාලිකාවක මා දැක නොමැත 👍👍👍

  • @kushansameera1909

    @kushansameera1909

    Жыл бұрын

    බන්ඩගෙ බක්කිය බලන්න..ස්ටෙජ්..12 තියන්වා...

  • @kushansameera1909

    @kushansameera1909

    Жыл бұрын

    බන්ඩගෙ බක්කිය

  • @malithmotivology

    @malithmotivology

    Жыл бұрын

    Bandage bakkiya balahan

  • @isuruodevice5250

    @isuruodevice5250

    10 ай бұрын

    බණ්ඩගෙ බක්කිය බලන්න

  • @rekhalasanthi10

    @rekhalasanthi10

    9 ай бұрын

    Pamka

  • @bmusic1418
    @bmusic14182 жыл бұрын

    යුද්දෙ ඉවර කරල අදට අවුරුදු 13 යි. 😍 යුද්ධෙන් මියගිය,ආබාධිත වෙච්ච වගේම තවමත් හොඳින් සිටින සියළු රණවිරුවන්ට ගොඩක් ණයගැතියි අපි ❤💥🇱🇰

  • @bossman4130
    @bossman4130Ай бұрын

    ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් දිවි පිදූ අපේ රණවිරුවන්ට නිවන් සුව අත්වේවා ❤ ඔබ නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ❤❤🇱🇰

  • @edpranasinha4080
    @edpranasinha40802 жыл бұрын

    අද කාටවත් ඒවා මතක නෑ අපේ විරුවෝ සදා අමරණියයි

  • @rajithrasinka3976
    @rajithrasinka39762 жыл бұрын

    අපේ තාත්තා අදටත් අතුරුදහන් , එක දැනේනවා හොදටම

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    අප ඔහුට නිවන් සුව පතමු

  • @warunadissanayake2431

    @warunadissanayake2431

    Жыл бұрын

    ❤❤❤❤

  • @pleasethats4263

    @pleasethats4263

    11 ай бұрын

    😢

  • @Chunlani._4246

    @Chunlani._4246

    11 ай бұрын

    😢😢❤❤🙏🙏

  • @isuruodevice5250

    @isuruodevice5250

    10 ай бұрын

    Sf ද හිටියේ?

  • @buddhikasaranga3436
    @buddhikasaranga34362 жыл бұрын

    අද 2022 මැයි 12 වනදා , කිසිවිටෙකත් කිසිම කෙනෙක් අමතක නොකල යුතු විනාශය 1996 ජූලි 18 සිදු විය. අපගේ වීරවරයින් විශාල පිරිසක් අපට අහිමි විය. අප වෙනුවෙන් ලේ කදුලු කැපකල ඔබ සියලූ දෙනාටම නිවන්සුව පතනවා , මතු උපදින කිසිදු ආත්මෙක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා .

  • @viranchanura3834
    @viranchanura38342 жыл бұрын

    මුලතිව් විරුවන් සදා අමරණීයයි🇱🇰🙏🏽🙏🏽

  • @chamilsubasinghearachchila4368
    @chamilsubasinghearachchila43682 жыл бұрын

    ලක් මවුන් රැකුමට දිවි දුන් සියලු පුතුන් හට මා මෙතෙක් කළ සියලු පිං අනුමෝදන්වෙත්වා, අමා මහ නිවනින් සැනසීම ලබත්වා.🙏🙏🙏💐

  • @malindafernando1963
    @malindafernando1963Ай бұрын

    This is Gen. Prasanna Silva. He is always more than his word and size. He never expected appreciations. True gentleman. Hats off for a True Sri Lankan war Hero.

  • @sithyayak7457
    @sithyayak7457 Жыл бұрын

    මේ විදියට රණවිරුවන් ඝාතනය කරල තාවකාලික ජයක් ලැබුවත් මේ වීඩියෝ වල ඉන්න සියලුම ත්‍රස්තවාදීන් වීරෝධාර හමුදාවන් හමුවේ පරාජයට පත්වුණා .එයින් සනිටුහන් කලේ එම මියගිය සෙබළුන්ගේ අභිමානයයි .මමත් රණවිරු පියෙක් ඒ වගේම රටට ආදරේ කරන වැඩිහිටියෙක් 🙏

  • @chamathkalhara8427
    @chamathkalhara84272 жыл бұрын

    අපෙ රට වෙනුවෙන් ජීවිතය පූජා කරපු අපේ ත්‍රිවිධ හමුදාවේ වීරෝධාර කොල්ලො ඔක්කොටම නිවන් සුව ලැබේවා❤️🙏

  • @kusumindaviraj5434
    @kusumindaviraj54342 жыл бұрын

    මෙය කිව යුතුමය මුලතිව් කදව්ර බේරා ගැනිමට අපේ හමුදාවෙ එවකට සිටි ඉහල නිලදාරින් කාර්යශ්ශම නොවූ නිසා මෙම ඉරනමට මුලතිව් කදවුර ගොදුරුවිය 😓 කෙසේ වෙතත් අපමාතෘ බුමිය බේරා ගැනිමට දිවි හිමියෙන් කැපවුනු අපේ හමුදා සොල්දාදුවන හට මාගේ උත්තමාචාරය ❤️❤️

  • @kalawaddaa

    @kalawaddaa

    2 жыл бұрын

    මුලතිව් කඳවුරට ගහන්නට යන බවට සාක්ෂි අවස්ථා ගණනාවකදී ම සෙබලුන්ට දැනගන්නට ලැබී ඉහලට දැනුම් දුන්නත් ඉහල ම නිලධාරීන්ගේ තිබ්බ නොසැලකිලිමත්කම නිසා සියලු ජිවිත හානි සිදුවුනා

  • @chamindaramanayaka2996

    @chamindaramanayaka2996

    Жыл бұрын

    Atari.saksi.kotiyata.kotiya.nokiya.vatup.gevanava.pava.dunna.awnge.pawll.vala.patawntath.heena.gahannama.onee

  • @prasannalakmal8816
    @prasannalakmal88162 жыл бұрын

    හරිමදුකයි මෙව දකින කොට..කොහොම හරි කාලකණ්ණි කොටි දුවිලි කොට දැමීම අපට නැතිවු ගෞරවය නැවත ලබාගැනීම ක්..

  • @samidhisanulya5345
    @samidhisanulya5345 Жыл бұрын

    උපක්‍රම ශිලිව රජය නොමග යවමින් පවා දුන්නා....නැවත.කදවුර .සහයට.මුදාගැනිමට ..මෙහෙයුම් කර නැවත පවා දුන්නා...හමුදා නිලධාරීයෙක්...බිරිද දෙමල ගෙවල් වැල්වැටි තුරෙ....අවි ආයුද..වක්‍රව පවා දිම..මමද පුර්නාබාධිත යුධහමුවෙි සෙසු නිළධාරියෙක් ඇලහැර මුණසිංහ ..මෙම මෙහෙයුමට..ගුවන් සංකුුිමික බලසේනාවට අයත් 7ගැමුණු..බල ඇනියෙන්..සහබාගි උනා..

  • @lalanthakumara855

    @lalanthakumara855

    Ай бұрын

    කවුද ඒ

  • @chandimaperera4629
    @chandimaperera46292 жыл бұрын

    අවසන් හුස්ම තෙක් සටන් කරපු මුලතිව් රනැවිරුවන් රැකගන්න පෙරමුණට ආ යුධ ගුවන් නාවික සියලුම රණවිරුවන්ට හිස නමා ආචාර කරමු.

  • @IvanIvan-zw6pu
    @IvanIvan-zw6pu2 жыл бұрын

    සදසමරමු අපේවිරැවන්ව දැයේවිරැවනි එද රටවේනුවෙන් ජවිතයකැපකල සියලුදේනගේම අත්මයට සැනසිමලැබේවා ජෙසුනි 💖💖💖

  • @simplehacks223
    @simplehacks223Ай бұрын

    "මළ හිරු බැසයන විට. ලාහිරු අරුණලු පතුරන සැමවිට. අපට සිහි වේ... සදානිදන ඔබ සැම.....!" දේශයේ එකීයභාවය වෙනුවෙන් ජීවිතය දුන් ආදරණීය සහෝදරයින් සැමටම උතුම් වූ නිර්වාණයම වේවා...! 🙏🙏🙏

  • @user-tc3ms2rz3p
    @user-tc3ms2rz3p2 жыл бұрын

    නිදහස් දේශයක් වෙනුවෙන් දිවි දුන් සියලු රණවිරුවන් නිවන් දකිත්වා🙏🙏🙏

  • @chamilaprabath5073
    @chamilaprabath50732 жыл бұрын

    සියලු රණවිරුවන්ට උපහාරයක්ම වේවා.. අපට යාමට නොහැකි උනත් ඔබ අපව යුධබිමට රැගෙන ගියා හා සමානව වැඩසටහන ඉදිරිපත් කලා...ස්තූතියි ඔබට

  • @ashitv6507
    @ashitv65072 жыл бұрын

    "අමුතුවෙන් කිව යුතු නැහැ ..." " බන්ඩගෙ බක්කිය මතක් කරන වදන් පෙල...

  • @chathurabuddima6146

    @chathurabuddima6146

    Жыл бұрын

    එකේ පුල් විඩියො එක දැන් නැද්ද

  • @yasasediriweera8281
    @yasasediriweera82812 жыл бұрын

    වන්නී මානුශීය මෙහෙයුම ගැනත් පුලුවන් නම් vedio එකක් ගෙන්න ආරම්භයේ ඉදලා..හොද පැහැදිලි කිරිමක් දර්ශන හැමදෙයක්ම perfect..👍

  • @amalliyanage2436
    @amalliyanage2436 Жыл бұрын

    රට වෙනුවෙන් ජිවිත පුජා කරපු ආදණීය සියලුම රණවිරුවන්ට නිවන් සුවය ලැබේවා..🙇🙇🙇

  • @s.t.jcartoons9604
    @s.t.jcartoons96042 жыл бұрын

    බොහොම ස්තුතියි මේවා ඉදිරිපත් කරනවට

  • @seesar1234
    @seesar12342 жыл бұрын

    අපෙ හමුදාවෙ කොල්ලන්ට ජය

  • @dammikanalinda6513
    @dammikanalinda65132 жыл бұрын

    අප මාතෘ භූමිය බේරා දුන් වීර රණවිරුවන්ට ඔවුන් බිහි කළ මෑණියන්ට පියවරුන්ට ඔවුන්ට නායකත්වය දුන් නායකයින්ටත් අප සැමදාමත් ණයගැති එදා මෙදා තුර කරන්නේ මහත් භාරදුර කටයුතු සිවිල් ජනයා වන අප රණවිරුවනි ඔබට සදා ණය ගැතියි ශ්‍රී ලංකා මාතෘභූමියට ජය වේවා අපගේ රණවිරුවන්ට ජයවේවා එසේම ඔවුන්ගේ පවුල්වලට ජයවේ ජයම වේවා

  • @wracademy8665
    @wracademy8665 Жыл бұрын

    මේ වැඩසටහන් මාලාව ඉතාම පැහැදිලි සරල අයුරින් ජනතාව අතරට ගෙන යාමට දරණ උත්සහය අගය කොට සිටින අතර, තව දුරටත් සාර්ථකව ඉදිරියට සිදුකරගෙන යාමට ඔබට ශක්තිය, ධෛර්ය ලැබේවා..

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    ස්තුතියි

  • @chamindusandaruwan9873
    @chamindusandaruwan98732 жыл бұрын

    නිවන් සුව ලැබේවා🙏🙏🙏 මිය ගිය සියලු රණවිරුවන්ට💔😥❤🙏

  • @airanganiwitharana7483
    @airanganiwitharana74832 жыл бұрын

    මුලතිව් සටන පාවා දුන් අපේ හමුදාවේ සිටි ඉහල නිලදාරීන්ට හොදක් නම් වෙන්න එපා

  • @sandun8441
    @sandun84412 жыл бұрын

    මාගේ මාතෘ භූමිය සතුරාගෙන් මුදවා ගැනීම වෙනුවෙන් රණබිමේදී දිවි දුන් අභීත රණවිරුවන් හට අපි සදා ණයගැතියි 🙏 අපගේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ හුස්ම පූජා කළ වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏♥️♥️♥️

  • @sandiyaperise413
    @sandiyaperise413Ай бұрын

    මේ හමායන සුලගේ අදටත් ඔබලාගේ සුසුම් සැගවී ඇති 😢😢😢

  • @denumenlakshapathi
    @denumenlakshapathi2 жыл бұрын

    ඉතාමත් හොඳ content එකක්. හොඳට විස්තර කරනවා. ගොඩක් ස්තූතියි. ජයවේවා....! මේ සුභපැතුම් "දැණුමෙන් ලක්ෂපති" වෙතින්.

  • @shashi6966
    @shashi69662 жыл бұрын

    මේ වීඩියෝ එක හොඳයි,,,,,, ඇත්තම සිදුවීමේ දර්ශන මෙහි අන්තර්ගත වීම නිසා ගොඩක් සාර්ථකව කරලා තියෙනවා

  • @gehankaushitha8249
    @gehankaushitha8249Ай бұрын

    මේකේ පොල් චුට්ටා ,ගල්ටා sir ලා හිටියා නෙද එයාලගෙ කතාවල කියවෙනවා මේක ගැන❤️💞

  • @agunabandagegunabanda8110
    @agunabandagegunabanda81102 жыл бұрын

    සදාදරණීය විරුවනි හිරු නැග එන උදෑසනත් හිරු බැස යන සද්‍යාවෙත් අපි ඔබ සැම සිහිපත් කරන්නෙමු. සදාදරණීය විරු සොයුරනි ඔබ සැමට නිවන්සුව ලැබේවා!

  • @Mnet4
    @Mnet42 жыл бұрын

    කවුරුත් පැරසුට් වලින්නන් බැස්සෙ නැහැ මමත් විශේෂ බලකායේ එකෝ බලගනයේ හිටියේ. අනිත් එවානම් හරි👍

  • @tharinduwijesinghe8499

    @tharinduwijesinghe8499

    2 жыл бұрын

    කවුරුත් බැස්සේ නෑ. ඒක වැරදි තොරතුරක්

  • @isuruodevice5250

    @isuruodevice5250

    10 ай бұрын

    ස්තූතියි!

  • @user-hl7eb4tl8j

    @user-hl7eb4tl8j

    Ай бұрын

    Oya kauda mamath ecoy wps weerasinhge

  • @Mnet4

    @Mnet4

    Ай бұрын

    mage nama yapa, pti couse karapu kena , 👍

  • @ikshurasasanja3159
    @ikshurasasanja31592 жыл бұрын

    නියමයි.තවත් දිගටම වීඩියෝ ඕන ❤️🔥

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm Жыл бұрын

    දිවි පිදූ සියළුම වීරයන්ට උතුම් නිර්වාණය සුවයම ලැබේවා ❤🙏🙏🙏❤️❤️❤️

  • @kkvchj
    @kkvchj2 жыл бұрын

    ලගදි නම මතක් වුනේ aiyage channel එකේ නම අමතක වුනා😪

  • @sanjayapathirana5063
    @sanjayapathirana50632 жыл бұрын

    බොහෝ ප්‍රයෝජනවත් වැඩසටහනක් 🙏

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka52602 жыл бұрын

    ඒ දර්ශණ ගෙන ඒමත් නිසා,, ඔයාගේ වීඩියෝ පට්ට👌

  • @seesar1234
    @seesar12342 жыл бұрын

    එ divipidu සෙබලුන්ට අපෙ ගව්‍රරවය 🙏🙏🙏🙏🙏🙏

  • @subhashwaraperera2511
    @subhashwaraperera25112 жыл бұрын

    නියම vedio එක අනිත් එක ඔයා අනික් youtubers ලා වගේ අතිශයොක්‍ති නැතුවම කිව්ව ඔයා ගේ chanel එක best

  • @m.asumitrapala1738
    @m.asumitrapala17382 жыл бұрын

    අප රටේ නිදහස වෙනුවෙන් මුලතිව්හිදී දිවිපිදූ සියලු රනවිරුවන් හට අමාමහ නිවන්සුව අත්වේවා එම පවුල් වල දෙමාපියන් බිරිනදෑැවරුන් දුවා දරුවන් ලෝක පාලන සියලු දෙවියන් ආරක්ෂා කරත්වා

  • @kasunmaduranga7188
    @kasunmaduranga71882 жыл бұрын

    Good job සහෝදරයා 🌷❤️💪💚

  • @SimpleLife177
    @SimpleLife1772 жыл бұрын

    ඔයාගේ පැහැදිලි කරලා දීම නම් හරිම ලස්සනයි..

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    ස්තුතියි

  • @charithakarunaratne407
    @charithakarunaratne4072 жыл бұрын

    ස්තුතියි! ඔයා මුලතිව් වලට ගිය එකේ තිබුණා එදා කදවුර තිබුණ තැන සටන් වැදුණු තැන Colonel Lafeer මියැදුණු තැන/ස්මාරකය තියෙන තැන, වගේ දේවල් පෙන්වන්න. හරියට අර battlefield detectives කියල වැඩසටහනක් යන්නේ. ඒකට සමානව ..

  • @lakshithajayathilaka3210
    @lakshithajayathilaka32105 ай бұрын

    Me parachute kathawa aththada? Major siranjeewa qwa lankawe hamudawata kawadawath ehema siddiyak wela na kiyala?

  • @RCLe0
    @RCLe02 ай бұрын

    නිවන්සුව ලැබේවා දිවි දුන් සියලුම රණ විරුවන් හට....

  • @jaasjayasinghe7280
    @jaasjayasinghe72802 жыл бұрын

    Proud about our heros...❤️👍🏴‍☠️🇱🇰

  • @sameerasenavirathne1384
    @sameerasenavirathne13842 жыл бұрын

    Very good effort 👍

  • @kavehgangh7525
    @kavehgangh75252 жыл бұрын

    කතාව දිගට ම ඔනේ ..... කිලිනොච්චි කෑම්ප් එකේ විස්තරෙත් ඔනේ ❤️🇱🇰🔥

  • @slsnakes.9236
    @slsnakes.92362 жыл бұрын

    වීඩියෝ එක දානකක් බලං හිටියෙ 🖤🖤🖤🖤

  • @donjoe5940
    @donjoe59402 жыл бұрын

    අද අරගල කරන අය මෙ විරෝධාර රණවිරුවන්ට කියනවා " අද ඉඳලා අපි උඹලට රණවිරුවෝ කියන්නේ නෑ. කියන්නේ ආමී කාරයෝ " කියලා. අනේද කියන්නේ.

  • @kalawaddaa

    @kalawaddaa

    2 жыл бұрын

    මේ යුද්දෙට කෙලින්ම සහභාගිවෙලා කකුල් අතපය නැතුව ඉන්න රණවිරුවන්ට ආණ්ඩුවේ මැරයෝ ගහන එක ගැන මොකද කියන්නේ ... අපි කවදාවත් රට සහ රටේ ජනතාව වෙනුවන් යුද්ද කල මොවුන්ට එහෙම කියන්නේ නැහැ මිත්‍රය නමුත් රණවිරුවන්ට හර්ද සාක්ෂියට එකගව පුලුවන්ද මේ සක්කිලි පාලකයෝ රකින්න අවංකව ... රණවිරුවන්ව ආමිකාරයෝ කලේ අපි නෙවේ පාලකයෝ

  • @tahikefreefire

    @tahikefreefire

    2 жыл бұрын

    උඹ කියපන්. අපි කියන්නෑ

  • @donjoe5940

    @donjoe5940

    2 жыл бұрын

    @@kalawaddaa මම කථා කලේ ආණ්ඩුවේ මැරයෝ ගැන නෙමෙයි නේ 🙏

  • @sam.6639

    @sam.6639

    2 жыл бұрын

    LAGADIMA AYE EHEMA KIYAVI

  • @nimeshakalanka9289

    @nimeshakalanka9289

    2 жыл бұрын

    ඒක තමයි කියන් මුන්නම් මහ කාලකන්නි

  • @Joy.Fernando
    @Joy.Fernando2 жыл бұрын

    where can I find the then Utthama Pooja tv series

  • @nadundulshanudeshika6851
    @nadundulshanudeshika68512 жыл бұрын

    පලවෙනි ලයික් එක මගෙ 😍😍

  • @shadeenishara863
    @shadeenishara8632 жыл бұрын

    Ayeth me wage series ekak gemu aiye

  • @h.rhemal8299
    @h.rhemal8299Ай бұрын

    මාතෘ භුමිය උදෙසා දිවිපිදූ උදාර රණවිරුවන් සියලු දෙනාට මාගේ ගෞරවය හා ප්‍රනාමය❤❤❤

  • @lahiruchinthaka9225
    @lahiruchinthaka92252 жыл бұрын

    Niyamai👍👍👍👍

  • @damiyacreations_official
    @damiyacreations_official2 жыл бұрын

    පට්ට ආදරෙයි ආමි එකට 🥺❤️❤️🔥

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath18948 ай бұрын

    හොද පැහැදිලි කිරීමක් 👌👌👌

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202Ай бұрын

    හරිම දුකයි රටට එදා ඉඳලා විනෙ තමයි.මෙවට වගකිව යුතු අනුවනයින්.මොඩයින් බලලොබයින්.රටට අාදරේ නැති වුං දෙසපාලනය කිරිම.

  • @isurudilshan5158
    @isurudilshan51582 жыл бұрын

    අලුත් එකක් දානකල් බලන් හිටියෙ.. Great ❤️❤️

  • @arunawijayasundara7856
    @arunawijayasundara78562 жыл бұрын

    සන්බිම අමතක නොවන සටන්

  • @duminduranasinghe4831
    @duminduranasinghe48312 жыл бұрын

    උබ පට්ට්ම පොරක් බන්♥️✊🏻

  • @kasunjayawardana4975
    @kasunjayawardana4975 Жыл бұрын

    Mama hemadama wage me video balanawa. Godak evonta amatakayi 30s avorudu uddayak api dinuwa kiyala.mama nihathamaniwa adambara wenawa ape virayo gena.🙏🙏🙏🙏

  • @krishanmadumadana5220
    @krishanmadumadana52202 жыл бұрын

    Danakamma balan hitiye ❤️👍💪

  • @melansenanayake3964
    @melansenanayake39642 жыл бұрын

    Jaya👍

  • @amilasampath6332
    @amilasampath6332 Жыл бұрын

    Excellent machan

  • @deepakumari3841
    @deepakumari38412 жыл бұрын

    🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰රණවිරුවන් ❤❤❤

  • @ayeshiddamalgoda7483
    @ayeshiddamalgoda7483 Жыл бұрын

    Super story ❤️ we salute our heroes ✌️

  • @lakshithapriyadarshana7613
    @lakshithapriyadarshana76132 жыл бұрын

    why Can't fire before landing in Air Born Operation🤔

  • @Mudhunters90
    @Mudhunters902 жыл бұрын

    Aluth video nadda

  • @w.gkumaradasa16
    @w.gkumaradasa162 жыл бұрын

    Gammak thama

  • @SHANA-IN-KOREA
    @SHANA-IN-KOREA2 жыл бұрын

    මේකෙ ඇතුලත් වීඩියෝ බලන්න පුලුවන් කොහොමද?

  • @nuwanpradeep7782
    @nuwanpradeep77822 жыл бұрын

    මුලතිව් camp එකට LTTE එක ඔච්චර plan කරලා attack කරේ උන්ට ඇතුලෙන් support එකක් තිබිලා තියෙනවා. අනිත් කරණය ඔය camp එක අයින් කරන්න කියලා කාලෙකට ඉස්සෙල්ලා ඉදන් යොජනා වෙලා තියෙනවා.

  • @dmsuppermusicstudio7885

    @dmsuppermusicstudio7885

    2 жыл бұрын

    Unge keri wesige පුතෙක් oya camp eke ඇතුළේ ඉඳලා තියනවා ,,,,,,

  • @sandeepaudatiyawala3783
    @sandeepaudatiyawala37832 жыл бұрын

    Habai Boz uba metike mewage video dala samajeta patta sewayak karanne "mula amathaka unta kanapalenna denna ona "

  • @dilshanmadhusanka6162
    @dilshanmadhusanka61622 жыл бұрын

    Godak Ayata Dan amataka wela ranaviruwo kiyanne kauda kiyala..Me video eka godak watinawa😍😍😍

  • @sahanviraj
    @sahanviraj2 жыл бұрын

    Do or Die...Hands up for Heroes who KIA in field...❤️❤️

  • @srinathsenavirathna7342
    @srinathsenavirathna73422 жыл бұрын

    සුපිරි

  • @ranjithrathnasiri3459
    @ranjithrathnasiri34592 жыл бұрын

    සියලු විරු දරුවන්ට සදා ණය ගැතියි.

  • @Aqua.7786
    @Aqua.77862 жыл бұрын

    We always owe you 🇱🇰

  • @Motivationsforyou_
    @Motivationsforyou_2 жыл бұрын

    RIP my all army brothers

  • @TikTOK-fj2pi
    @TikTOK-fj2pi2 жыл бұрын

    NCC ගැන විඩියෝ එකක් දෙන්න

  • @prasadhemantha7757
    @prasadhemantha77572 жыл бұрын

    Respected you all.

  • @ranasinghawasantha5535
    @ranasinghawasantha55352 жыл бұрын

    මේ තරම් ව්නාෂයක් වෙන්න සමහර ඉහල නිලධාරීන් මුදලට ව්කිනිමත් හේතු වුනා කියලා මම අසා තිබුනා ,අපරාදේ වටිනා ජීවිත රාශියක් අපට අහිමි උනා, එදත් අදත් රට ජාතිය පාවාදීමේ අඩුවක් නැහැ .

  • @TheTravelerOfTheFuture
    @TheTravelerOfTheFuture2 жыл бұрын

    Video eka danakan balan hitiye 😌😇

  • @user-ck7bo2ew5j
    @user-ck7bo2ew5j2 жыл бұрын

    96 මුලතිව් Camp එකේ ඔය දරුණු පරාජය වෙන්න දවස් 10 කට කලින් අපේ තාත්තා නිවාඩු ආවා... තාත්තා කිව්ව විදිය ට , ඒ Camp එකේ ප්‍රභාකරන් පොඩි කාලෙ ඉදන් හදලා ආමි එකට යවපු LTTE කාරයෙක් ඉදියා කියලා. (ප්‍රභාකරන් ඌට හොදට උගන්වලා ආමි එකේ බ්‍රිගේඩියර් කෙනෙක් කරලා කියලා' යි තාත්තා කිව්වේ) ඌ තමා මුලතිව් කෑම්ප් එකේ Fomat , details , Artillery ඔක්කොම ගැන LTTE එකට තොරතුරු දීලා තියෙන්නේ 🙂💔

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    Жыл бұрын

    @@lakshithapriyadarshana7613 Moda Katha kiyanna epa. T R Aliba 6 VIR eke Co. Kisima amathara Udawwak nathiwa Satan Karala jeewithe Puja Kalama. Parada una nisa kata Katha hadala Sinhala noweema nisa mada gahanna tharam ubala kocchara baluda bn? Lajjai lankawe minissu gana

  • @chamindaramanayaka2996

    @chamindaramanayaka2996

    Жыл бұрын

    Aa.kotiya.tamaei.ceemp.akata.gahanna.oththu.dunne.a.kata.ada..vatup.gevanava.rajayen.rana.viruvoo.keelee.kotiyoo.putu..uda.viruvata.sinduvak.kiyala.nalavanava..sapa.hoorun.vidinava.maha.kotiyoth.akka.kelala.kavada.hari.gahanava.apita.ayeth.atakota.hooru.rata.penala.apimaei.mehee.duk.vidinna.ennee.

  • @yasasriwickramasinghe1024

    @yasasriwickramasinghe1024

    Ай бұрын

    Prabakaran ta 80k wage wenna one ban podi ekekta Ugannala brigadier kenek koranna😂😂😂

  • @slappletech5826
    @slappletech58262 жыл бұрын

    ඒ මෙහෙයුමට නම දාන්න තිබ්බේ "කනේ පාර" කියලා

  • @renuka6298
    @renuka629829 күн бұрын

    Karuna ammange. Wada. ( Jeewitha pujakala siyalu ranawiruwanta niwan suwa labeewa 🙏. )

  • @sandeepaudatiyawala3783
    @sandeepaudatiyawala37832 жыл бұрын

    Me meke Inna kollo kello tika podi wadak karamuda aiya hamudawe wada gana Dana video walata API Dana comments walata lik karamu hamadama Inna set eka vitharai

  • @surangaandaraweera7181
    @surangaandaraweera71812 жыл бұрын

    Niwan suwa athwewa ape rana wiruwanta

  • @rasankalakshitha5573
    @rasankalakshitha55732 жыл бұрын

    Ltt nyakynge video akk oni

  • @cjfernando82
    @cjfernando82Ай бұрын

    මේජර් ප්‍රසන්න සිල්වා වැඩකාරයෙක් තමයි

  • @dilshanmaduranga23

    @dilshanmaduranga23

    Ай бұрын

    Yohanige thaththa..dan genaral rank eke mn hithanne

  • @sridhara-4226
    @sridhara-42262 жыл бұрын

    ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම සාමය සතුට පිරි සුභ දවසක් වේවා.....!!🙏🙏

  • @kapilasuranga6059
    @kapilasuranga60592 жыл бұрын

    අසම සම විරත්වය

  • @rasankalakshitha5573
    @rasankalakshitha55732 жыл бұрын

    Plweni comment aka adth mgen❤️❤️❤️

  • @supeshalasewwandi1504
    @supeshalasewwandi15042 жыл бұрын

    Apage weera puthum sada samaramu....

  • @divasrilanka
    @divasrilanka2 жыл бұрын

    Thamil chelvam gena video ekak genna aiya

  • @insight-nenasa

    @insight-nenasa

    2 жыл бұрын

    කලින්ම කළා. සිනාසෙන සර්පයා බිමට සමතලා කළ ගුවන් මෙහෙයුම කියල. බලන්න

  • @N_A_5_T_I
    @N_A_5_T_I Жыл бұрын

    අපි නොදන්න සීන් ගොඩක් තියෙන්න ඇති. මෙච්චර වෙඩි බලයක් සෙබලුන් සංඛ්‍යාවක් හිටිය කෑම්ප් එකක් ගියෙ කොහොමද? කෙසේ නමුත් එදා මෙදා තුර ඒකීය රටක් වෙනුවෙන් දිවිපිදූ ආබාධයට ලක් වූ සියලු රණවිරුවන්ට උත්තමාචාරය❤

  • @isuruodevice5250

    @isuruodevice5250

    10 ай бұрын

    මුලතිව් කෑම්ප් එකේ කාලතුවක්කු භාරව ඉඳලා තියෙන්නෙ කොටින්ට උදව් කරපු එකෙක්.දෙමල.පොර map එක එහෙම උන්ට දීලා.බිම් බෝම්බ වැඩ කරලත් නෑ.කොටි ඒව පුපුරන ටික අයින් කරලා.යුධ ඉතිහාසයේ විශාලම පාවාදීමක්.

  • @gaminidisnayaka4301
    @gaminidisnayaka43012 жыл бұрын

    Good

Келесі