හමුදාව කිළිනොච්චියත් අල්ලයි | Sathjaya Operation Captures Kilinochchi (1996)
මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කෙරෙන්නේ 1996දී දියත් කෙරුණා වූ සත්ජය මෙහෙයුම මගින් හමුදාව කිළිනොච්චි නගරය අත්පත් කරගත් ආකාරයයි. ඒ වන විට යාපනය අහිමිව සිටි එල්.ටී.ටී.ඊ.ය ඔවුන්ගේ පරිපාලන ඛේන්ද්‍රස්ථානය වශයෙන් පවත්වාගෙන ගියේ කිළිනොච්චියයි.
Sources:
Assignment Peace in the Name of the Motherland - L.M.H. Mendis
රණමග ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න
ගෝඨාභයගේ යුද්ධය - සී.ඒ. චන්ද්‍රප්‍රේම
Diamond of the Silent Blue - 60th Anniversary Publication of Sri Lanka Navy
Video Courtesy:
Associated Press (AP)
Eelam View
Aljazeera
Sri Lanka Rupavahini Corporation (SLRC)
Independent Television Network (ITN)
Sri Lanka Army
Sri Lanka Navy
Sri Lanka Air Force
Mr. Gayan Ariyaratne
Image Courtesy:
Sri Lanka Armyt Media
Sri Lanka Navy Media
Sri Lanka Air Force Media
Mr. Suresh A. Atapattu
Special Thanks:
Mr. Buddhi Mallikarachchi
Mr. Prasad Chamara
Mr. Rakitha Gunathilake
Mr. Induwara Munasinghe
Mr. Gayan Ariyaratne
One or more of the following music tracks are used in this video
-
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
-
-
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
-
-
Music: March to Victory - Silent Partner (No Copyright Music)
• March to Victory - Sil...
-
-
War by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/gosoundtrack-war
Music promoted by Audio Library • War - GoSoundtrack (No...
-
-
Music: Action Hero - Jingle Punks (No Copyright Music)
• Action Hero - Jingle P...
-
-
Music: Tribal War Council - Doug Maxwell, Media Right Productions (No Copyright Music)
• Tribal War Council - D...
-
-
Mystery by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/mystery-gosoundtrack
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/-dramatic-orchestral
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien / stevenobrien
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/epic-theme-no-2
Music promoted by Audio Library • Epic Theme No. 2 - Ste...
-
-
Red by Scott Buckley / scottbuckley
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CTbbnD
Music promoted by Audio Library • Red - Scott Buckley (N...
-
-
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
-
-
Emotional by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/_emotional
Music promoted by Audio Library • Emotional - GoSoundtra...
-
-
Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-
-
Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: www.twinmusicom.org/song/280/h...
Artist: www.twinmusicom.org
-
-
Heroic Age by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-
Remember The Heroes by Audionautix is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: • Remember The Heroes by...
Artist: audionautix.com/
-
-
Hero Down by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-
Пікірлер: 177
මාගේ යුධ හමුදාවේ ආදුනික පාඨමාලවේන් පසු ගියපු පලමු මේහෙයුම, හරි සතුටුයි ,මාගේ වයස අවුරුදු 19යි එතකොට
@kasundisanayaka1963
2 жыл бұрын
ඔව් සිව්ල් එකේ ගොන් ප,,,,කේ,,දන්නෙ නැති දෝරෙ සද්දෙයි පඩේ සද්දෙයි ,ඔක ඔකුන් කරපු යුද්ධය දන්නෙ යුධ බ්මේ හිටපු රණවිරුවන් ව්තරයි ,යුද්ධය කෙසේ වේතත් බත් නම් කැවා හොද හැට්,(එකනි අනිකුත් රෙජිමේන්තුව වල රණවිරුවන් කියන්නෙ කෝමාන්ඩෝස්ලාට බත් කෝමාන්ඩෝස්ලා කියලා , ඔබලා දන්නෙ නැත්නම් අහපන් වේනත් ඔනැම රෙජිමේන්තුවක රණවිරුවේකුගෙන්,
@athulakodithuwakku8237
2 жыл бұрын
❤❤❤
@user-bv2bt8jh1i
Жыл бұрын
1996.09.26 කමාන්ඩෝ ස්නයිපර් සුභසිංහ පී ජීවිතක්ෂයට පත් උනා..ඵ් ගැන යම් විස්තරයක් දන්නවද..ඔහු ගැන
@user-rc8ff9xf3b
Жыл бұрын
Mokadda unit eka
@user-rc8ff9xf3b
Жыл бұрын
Ea 125 a Gajaba sebalun
මාර ආසාවෙන් වීඩියෝ එකක් වැටෙනකන් ඉන්නෙ ගොඩක් වටිනවා හැමදේම හරි විස්තර එක්ක දාන එක. රෙස්පෙක්ට් සහෝදරයා❤️
චාවකච්චේරි දුම්රිය මාර්ගයයි මහා මාර්ග පද්ධතියයි ගොඩාක් සමාන්තරව යන්නෙ..
මියගිය සියලුම උතුම් රණවිරුවන් උතුම් නිර්වාණයට පත්වේවා🙏🙏🙏
Most Unique KZread channel ⚡ I have no words to thank you 🙏🏼 your explanation is precise, accurate and on point! Thank u so much for your time 🙏🏼
මියගිය සියලුම ශ්‍රී ලාංකිකයන්ට නිවන් සුව ලැබේවා!!
@jafbmmbmghags
Жыл бұрын
කෑරි දෙමළ ත්‍රස්තවාදීන්ට මොන නිවන් සුව ද බං මුන්ට මේ රටේ කිසි අයිතියක් නැති සක්කිලි හැත්ත
@noone-zz4rw
Жыл бұрын
🙏🙏🙏
ස්තුතියි 🙏
නියම කටහඬ ...........😎
මට මේ video සෙට් එක බලද්දී ඇග හිරිවෙටෙනවා ඇයි දන්නේ අයියගේ ඔක්කොම videos බැලුව
Thanks මෙ විඩියො denavata
First of all I'm really appreciate what you doing for Sri lankan troops and I have huge request to you please do a video about "UAV planes". Thank you !
@insight-nenasa
2 жыл бұрын
Will do, definitely
ජය සිකුරු mission එක ගැනත් ඕනේ🙏. Sir video නම් සුපිරි😍
කාන්තා සෙබලියනගෙ දායකත්වය ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද සහොදරයා
Thank you for your video
නැණස. හරිම ලස්සනයි .
ලස්සනට ලයින් එකේ එනව 🇱🇰🔥❤️
@samikaekanayake6051
10 ай бұрын
කොටි නේද
නියමයි 🇱🇰🇱🇰🇱🇰
නියමයි අයියේ 😍😍👌👍
ගොඩක් හොඳයි,,,,❤❤❤😊😊
Supiri video eka. Digatama video ona
Mewage video dana eka gdk watniw.. Army eke service eka gdk kttiyata amataka wela ekaii.
අදත් ආවා 😁
නැණස ජයවේවා 👍ඉක්මනින් තවත් වීඩියෝ 1ක් one ජයවේවා 👍🙏💗
Congratulations bro. As usual very nice professional presentation Can you do wanni withdrawal after “ jayasikuru “ with on-site videos?
@insight-nenasa
2 жыл бұрын
These days I'm trying to find those footages
මේ තොරතුරු දෙන්නේ 2009 යුද ජයග්‍රහනය වන තෙක් වුන මෙහෙයුම් සිදුවුන වසර වල අනුපිලිවෙලට නේද?
@insight-nenasa
2 жыл бұрын
ඔබ හරි
@lahirugammanpila7979
2 жыл бұрын
🙏
වසර 30ක යුද්ධය වසරකින් අවසන් කිරීම ගැන ලෝක හමුදාවට ස්තුතිවන්ත වෙනවා
@mukeshkanna2729
2 жыл бұрын
Sri lankan army
@Simiyonjtsa
Жыл бұрын
යුධ කලාපයේ 1 වන ඉන්දියානු හමුදාව මුලින්ම දුටුවේ මමයි @@mukeshkanna2729
@thushanthikaamarasinghe8588
Жыл бұрын
Pla ponna paka
@ragulanmanickavasagar4117
11 ай бұрын
🇪🇺 🇮🇳 🇺🇸 🇨🇦 🇨🇳 🇮🇱 🇵🇰 🇱🇰 vs 🐅
@X_sltopic_X
Ай бұрын
@@ragulanmanickavasagar4117කැනඩාව එහෙම කොටින්ගෙ පැත්තෙ හිටියෙ යකෝ සෑහෙන කාලයක්🤌
☸️☸️☸️☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🇱🇰 මේ දවස්වල රැටිකල් හිපාටුවෝ කොහෙද හිටියේ😂
@RoshanAbesekara
12 сағат бұрын
I'm also looking for them
Niyamai ekak blporththuwen htiye 🔥🔥🔥❤️🙏🙏🙏
ස්තුතියි ඉක්මනින් ආයෙත් දාන්න
Perfect 👍
I really appreciate what you’re doing. Nice video. You should study Tamil. Then you need to talk to people who live there. Then only you can see the big picture. You know we speak 2 different languages. Stories always different from both side.
Nice review
ජයසිකුරු මෙහෙයුම ගැන මේජර් ජෙනරාල් කමල්ගුණරත්නගේ රණමග ඔස්සේ නන්දිකඩාල්,කොටි කාන්තා නායිකාවකගේ තමිලිනීගේ කතාව,පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලකගේ මෙන්ම දියත පුවත්පතේ ලිපි වලිනුත් හොද කරැණු හොයගන්න පුලුවන් වෙයි,ඊලග එකත් සුපිරියට ඔනේ,Good luck
@insight-nenasa
2 жыл бұрын
ස්තුතියි
@voiceoflions8429
2 жыл бұрын
❤❤
Video එනකන් බලන් ඉන්නෙ ❤️
වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නේ🙏🙏🙏ඔබේ.මෙහෙය අගෙයි🙏🙏🙏🙏
ස්තූතී
Kilinochchi is a great location to relocate the Mechanized Infantry Davison with all the Tanks to project power. There's something about Kilinochchi which can project power across the whole country.
ජෙනරාල් සරත් ෆොන්සේකා sir ta gahapu මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ගැන කියන්නකෝ💓
1996 සැප්තැම්බර් 26 මියගිය අපේ වීරෝදාර රණවිරුවන් 125 අතරට මගේ අයියත් එකතුවුණා.
අනේ මරු කියවන්න එපා බන්. 99න් බේරුන කරුණා අම්මාන්ට අන්න වීරෝදාර විරුවො හිටගෙන සැලියුට් ගහනවා. 😂😂
@insight-nenasa
2 жыл бұрын
එහෙම salute ගහන අවස්ථාවක photo එකක් එවන්න පුළුවන්ද? අනාගතේ වීඩියෝවකට දාන්න පුළුවන් ඔබතුමාගෙ කමෙන්ට් එකේ screenshot එකකුත් එක්කම.
පුළුවන් තරම් සිදුවීමට අදාල ,,,පින්තූර සහ වීඩියෝ දර්ශන පෙන්වන්න ,,, නැත්නම් දැන් ඉන්න පරපුර මේවා ගැන දන්නේ නෑ,,,,, මෙහි සමහර රූප රාමු කොටි විසින් නිශ්පාදනය කරපු චිත්‍රපට දර්ශන පවා තියෙනවා ,,,,,,,
@insight-nenasa
2 жыл бұрын
ඔව්, කොටින්ගෙ හැකියාවන් පෙන්වන්න ඒව ගන්නවා
නියම චැනල් එකක්
අයියේ අපි දැන් ලෝක යුද්දය ගැනත් කතා කරන්න ගමුකෝ..❤️
@insight-nenasa
2 жыл бұрын
හොඳ අදහසක්. ඉස්සෙල්ල මේක කරල ඉම්මු නේද????? ස්තුතියි දිරිමත් කිරීම ගැන
@thisaruyasanjith
2 жыл бұрын
@@insight-nenasa එලම එලම😅❤️
😍🇱🇰❤
නියමයි සර්
කිල්නොච්චි යනකොට තවත් බය හිතෙනවා
නියමයි
ඉක්මනට ඉළග එක ඔනේ බෝසා
❤️❤️❤️❤️❤️
♥
Adth elm aiye
👍👍👍
❤️❤️❤️
ආදරෙයි යකෝ අපේ කොල්ලොන්ට.. 🙏🙏💪🥷
🥺
👍👍🔥🔥❤️❤️
Respect
👍👍👍👍👍👍👌👌මේ video ඔක්කොම එන පිලිවෙල කියන්න පුලුවන්ද ?
@insight-nenasa
2 жыл бұрын
සිදුවීම් සිදුවූ අනුපිළිවෙළින්. දැන් අපි ඉන්නෙ 1996 අග භාගයේ.
@uvinduyasanga9737
2 жыл бұрын
@@insight-nenasaමම මේ chanel එකේ තියෙන යුද්ධය ගැන video ඔක්කොටම බැලුව. සමහර තැන්වල පිලිවල හිතාගන්න අමාරුයි. යුද්ධෙ වුනු පිලිවලට අලුත් playlist එකක් හදල viedo ටික දාන්න පුලුවන්ද??👍👍🔥🔥
අතීතය , බලපියව් මේව , සල්ලිකාර අහන්කාර වේස ගැනු . තොපි හෙලුවෙන් තඩ් සන්ග්ලාස් දාගෙන ෆෝන් තඩි යත් අරගෙන වටේ යන උන්ටයි.
පට්ටම
අයියෙ නියමයි
ලන්කාවෙ නැව් ගැන video එකක් දෙන්න කො යුද්ද කලෙ ගැන
❤🙏
@himaldevinda7313
2 жыл бұрын
🔥
Api Dan yudde tibbatath vada anta tathvekata vatila tiyenne
❤️
Data thibbe na ekai balanna parakku une card ekak dagaththu gaman balanna awe Dan package ganan... Ekale wage newei Dan...
👍👍
❤❤❤❤❤❤❤❤❤❤
👍👍👍🇱🇰🇱🇰🇱🇰
👏
Tamil eelam power 💪💪
@user-nh9mc8bh2f
2 жыл бұрын
Ammor ammor power eka natta puke gahagena parada wechcha ekata iya bn 😂🖕
😭
respect army 🇱🇰❤️
පට්ට හුත්තෝ ❤️❤️❤️
19.52 සැඟවී සිටින කොටි වෙඩික්කරුවන් ඉදිරියට එන අපේ හමුදා සෙබලුන්ට වෙඩිතබන සත්‍ය දර්ශනයක් නේද...
ඔයාගේ වීඩියෝ බලන්න පටන් ගත්තට පස්සේ මට ලොකු පසුතැවීමක් දැනෙන්න පටන් ගත්තා.... ඇයි මම ආමි එකට බැදුනේ නැත්තේ කියන පසු තැවීම💔😢
Kochchara.kepaveem.kalath.kotiyata.hoda.putuvak.labuna.needa.viruvangee.duka.ada.hadunanavada
ඒත් ආපහු army එකට කිලිනොච්චිය අහිමි වුනා නේද.....
@insight-nenasa
2 жыл бұрын
ඔව්
@udyasiripereraperera9237
2 жыл бұрын
ත්‍රස්තවාදීන් කරපු නොවනතින රැල්ල නිසා 😥
@pushpikachaminda4226
2 жыл бұрын
Ne paawadeema nisa
both side politicians got benefits from the war
ආණ්ඩුව පෙන්වන gamw ඉඳපන් කරුණා කෑම ටිකක් කන්න බලාගෙන ඉඳපං කරුණා
Video දානො පරක්කු යි අයියේ 😔
@insight-nenasa
2 жыл бұрын
සතියට එක බැගින් දානවා
Bravo ❤️🙌✝️🇱🇰
ubala nathan apith ne
Aiyye aye ltte eka කිලිනොච්චිය alluwa neda?
@insight-nenasa
2 жыл бұрын
ඔව්
😈🇱🇰♥️
கேப்டன் பிரபாகரன் அண்ணனின் போராட்டம் நேர்மையான போராட்டம்
@hellion6737
Жыл бұрын
Talk in english or Sinhala, terrorist languages are for terrorists only!
නමුත් 2000 සිට නැවතත් ්‍ඔය සියලුම ප්‍රදේශ වලින් පසු බැස්ස….෴
ඉන්දීය හමුදාවට දීර්ඝායුෂ ලැබේවා
@shehandiviyanjana5494
Жыл бұрын
පල නපුන්සකයා
@thushanthikaamarasinghe8588
Жыл бұрын
Pala huthige putha
@ANAGARIKADARMAPALA
10 ай бұрын
අනේ කලකන්නියා
පරක්කුයි අයියෙ ඔයා 😔
ඊටපස්සේ ආපහු කිලිනොච්චිය අල්ල ගත්තා ද කොටි?
@insight-nenasa
2 жыл бұрын
ඔව්
යුද්ධ හමුදාවේ බලය 🇱🇰💓
Beeragatha rata rajapaksala vinasa krala iwari 🥲
Mewa den inna ewunta mathaka ne.hamudawata baninawa.
2
තරැනා 99යන් බෙරැනෙ 96 නවත්නුලියෙ..
@roshikarasangi6142
2 жыл бұрын
හල ා බලන්න
Mewa dammata wadak na bro aye Rajapakshalata Chanda nata
@insight-nenasa
2 жыл бұрын
ස්තුතියි දැනුවත් කළාට. ඒත් අපිට නොතේරෙන්නෙ මේකට රාජපක්ෂල සම්බන්ධ වෙන්නෙ කොහොමද කියල.
P
Karma is bitch! No fuel? ask your Hero (Gota) I love Gota family because they finaly did to theirs own :)
SL Army😭 LTTE😭
All peoples sri lanka no fight allwes enjoy
@hellion6737
Жыл бұрын
Better spend time learning english rather than commenting on documentaries you can't even understand.