No video

පුලියන්කුලමේ සිට කනගරායන්කුලම දක්වා අල්ලාගත් හැටි | ජයසිකුරු | Sri Lanka Army | Operation Jayasikuru

අප හමුදාවන් දියත් කළ දීර්ඝතම සහ විනාශකාරීම මෙහෙයුම වනාහී, ජයසිකුරු මෙහෙයුමයි. අති විශාල ආපත්ති ප්‍රමාණයක් අත්විඳගනිමින් ඉතා සෙමින් ඉදිරියට ගිය හමුදාව එහි දෙවන අදියර යටතේ කනගරායන්කුලම තෙක් බලය ස්ථාපිත කරන්නට සමත් වුණා. එනමුත් එහිදී ගුවන් හමුදාවට මෙන්ම කමාන්ඩෝ රෙජිමේන්තුවටත් දරුණු අලාභහානි අත්විඳින්නට සිදුවූයේ සමස්ථ ක්‍රියාදාමයේ වූ දෝෂසහගතභාවය හේතුවෙන්. එපමණක් නොව, කරප්පකුට්ටියේදී සිදුවූ විනාශය ඉන් පෙර කිසිදු අවස්ථාව අත්නොවිඳි තරමේ දරුණු එකක් වූයේ මෙහෙයුමේ ඉදිරි ඉලක්ක පිළිඹඳව දැඩි සැකයක් ජනිත කරවමින්. එකී සියළු සිදුවීම් රැගත් ජයසිකුරු මෙහෙයුමේ දෙවන අදියරේ සම්පූර්ණ විස්තරයයි මේ.
Subscribe: / @insight-nenasa
References:
Assignment Peace in the Name of the Motherland - L.M.H. Mendis
රණමග ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න
ගෝඨාභයගේ යුද්ධය - සී.ඒ. චන්ද්‍රප්‍රේම
මරණය මැදින් මුලතිව් සිට - මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ
The Conflict that Eluded Peace - General Shantha Kottegoda WWW, RWP, RSP
Sri Lanka Army 50th Anniversary Publication
Chapter breakdown
00:00 හැඳින්වීම
01:24 ත්‍රිවිධ හමුදාව රත්වත්තකරණය වීම
07:02 ජයසිකුරු මෙහෙයුමට අළුතින් සේනාංකයක්
08:05 ජයසිකුරු මෙහෙයුමේ දෙවන අදියට
10:32 රත්වත්තෙගේ උදහසට ලක්වූ මේජර් ජනරාල්වරයාට සිදුවූ දේ
14:28 කනගරායන්කුලම අල්ලා ගැනීම
16:19 කරප්පකුට්ටි ඛේදවාචකය
21:02 ජයසිකුරු මෙහෙයුම මැද සිදුකළ ගුවන් වික්‍රමය
25:42 තවත් ගුවන් අනතුරක්
34:03 මන්නකුලම් ගමේ කමාන්ඩෝ සංහාරය
One or more of the following music tracks are used in this video
-
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
-
-
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
-
-
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
-
-
Music: March to Victory - Silent Partner (No Copyright Music)
• March to Victory - Sil...
-
-
War by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/gosoundtrack-war
Music promoted by Audio Library • War - GoSoundtrack (No...
-
-
Music: Action Hero - Jingle Punks (No Copyright Music)
• Action Hero - Jingle P...
-
-
Music: Tribal War Council - Doug Maxwell, Media Right Productions (No Copyright Music)
• Tribal War Council - D...
-
-
Mystery by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/mystery-gosoundtrack
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/-dramatic-orchestral
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien / stevenobrien
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/epic-theme-no-2
Music promoted by Audio Library • Epic Theme No. 2 - Ste...
-
-
Red by Scott Buckley / scottbuckley
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CTbbnD
Music promoted by Audio Library • Red - Scott Buckley (N...
-
-
Emotional by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/_emotional
Music promoted by Audio Library • Emotional - GoSoundtra...
-
-
Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-
-
Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: www.twinmusicom.org/song/280/h...
Artist: www.twinmusicom.org
-
-
Heroic Age by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-
-
Remember The Heroes by Audionautix is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: • Remember The Heroes by...
Artist: audionautix.com/
-
-
Hero Down by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-
#army #navy #airforce

Пікірлер: 92

  • @MaleeshaNimnajith
    @MaleeshaNimnajith11 ай бұрын

    4 වෙනි ඊලමේ මුල ඉදන්ම ඔක්කොම ඉක්මනින් ඕනේ❤

  • @dvasanka5186
    @dvasanka518610 ай бұрын

    1 C L I......අපි කනගරායමිකුලමෙදි කොටින්ට දුන්නා දිමනාවක් මෙවා දකින කොට මාර ගැමිමක් ඇගට එනවා මචං

  • @tharukadinith4709
    @tharukadinith470911 ай бұрын

    බලාගෙන ඉඳපු එක ❤️ සිව්වන ඊළාම් යුද්දය ගැනත් මුල ඉඳන්ම කරන්න අයියේ ❤️

  • @prabathsudarshana1068
    @prabathsudarshana10683 ай бұрын

    අපෙ ගෞතම බුද්ධ රාඡ්‍ය බෙර දුන්නු සියලුම රණවිරැවන්ට මෙි පිං බලයේන් ඉක්මන් අත්ම භවයේදිම උතුම් චතුරාය සත්‍ය ධර්මය අවබොද වෙිවා තේරැවන් සරණයි නමො .🙏🙏🙏

  • @AkilaDananajaya-tc5gb
    @AkilaDananajaya-tc5gb11 ай бұрын

    නියමයි සුපිරු මීටරයක් ඔබ එච්චරයි ☝

  • @sandyainoka7609
    @sandyainoka760911 ай бұрын

    ඔබ තුමාගේ මේ යුද්දය පිලිබඳ කරන වැඩ සටහන් හරිම ශේස්ටය් ඔබ තුමාට ජය 👍👍👍👍👍

  • @samitharanasinghe4625
    @samitharanasinghe462511 ай бұрын

    ජහ ජරා දේශපාලකයෝ ඉන්න රටක්. නිවන් සුව සියලු විරුවන්ට.

  • @tharidhudiss3921
    @tharidhudiss392111 ай бұрын

    නියමයි brother දිගටම time line එක අරන් යමු. ඇත්තටම අපේ නායකයෝ කියපු අය යුද්දය වවන් කෑවා. දැනට හිටපු කිසිදු නායකයෙක් එහෙම කරේ නැ කියන්න බැ. හැමෝම කරා අවි ආයුද වලින් පවා ගසා කෑවා.උන්ගේ වැඩ නිසා අහිංසක ජීවිත කීයක් නැති උනාද. මෙවා අපේ ජනතාවට තවත් තෙරෙන්නේ නැ නේ.

  • @clusternd
    @clusternd11 ай бұрын

    Thilina, Brave flying officer who attended many operations died after this operation.

  • @insight-nenasa

    @insight-nenasa

    11 ай бұрын

    Yeah, we've brought that also. This is a compilation of Jayasikuru Op. Videos

  • @sameeraupulkumara3896
    @sameeraupulkumara38967 ай бұрын

    දේශපාලන වාසි වලට ජාතයම පාවා දුන්න රටක් මටනමිි සැමදා විරුවෝ තිුවිධ හමුදා රණවිරුැවන් පමණි

  • @gajathilangarathna1874
    @gajathilangarathna187411 ай бұрын

    මේ විදිහට අලිමංකඩ පරාජය ගැන එක දිගට එකක් කරයි..ඊලගට කොටි පරාජය කල 4 වන ඊළාම් යුද්දය ගැන දිගු විඩියෝ එකක් ඕනේ.මුල ඉදන් අගට..මාවිල් අාරු ඉදන්...නන්දිකඩාල් දක්වා..

  • @akashweerasinghe9643
    @akashweerasinghe964311 ай бұрын

    First Comment 😊 ඇත්තටම ඔබතුමා මේ කරන දේ සෑහෙන්න වටින කර්තව්‍යයක්.ඒකට ඔබට ගොඩක් ස්තුතියි 🙏 ඔබගේ සියලුම ඉදිරි වැඩ කටයුතු වලට සුබ පතමි..❤

  • @isuruudara2907
    @isuruudara290711 ай бұрын

    අනුරුද්ධ රත්වත්තේ kiyana balla thama jiwath wenwada bn.okata gal.gahala.maranne watinne.😢

  • @thenu5831
    @thenu583111 ай бұрын

    Cried 😢

  • @ojiperera6117
    @ojiperera611711 ай бұрын

    මෙිි කාල සීමාවේ දී රාජ්‍ය මාධ්‍ය සහ දිවයින තමුන්ගෙ කාර්යභාරය (අපුල්ලන )මැනවින් ඉටු කළා.

  • @RamithD
    @RamithD11 ай бұрын

    Perfect 👍

  • @gajathilangarathna1874
    @gajathilangarathna187411 ай бұрын

    දිගුදුර බලකා මෙහෙයුම් ගැනත් ගේයි..ශංකර් මරපු එක වගේ...

  • @rumeshathapattu1169
    @rumeshathapattu116911 ай бұрын

    4 වැනි ඊලාම් යුද්ධය ගැන වීඩියෝ ටික මුල ඉඳන් ගේනකම් බලාගෙන ඉන්නෙ

  • @nuwanjayawardhana4513
    @nuwanjayawardhana451311 ай бұрын

    Adath niyamai vinadi45 mma ❤❤❤

  • @kavindu94759
    @kavindu9475911 ай бұрын

    👍🔥

  • @isurupathum3503
    @isurupathum350311 ай бұрын

    හතරවෙනි ඊලාම් යුද්දෙ මුල ඉදන් පිලිවෙලට ඕනෙ

  • @sajanaperera5485
    @sajanaperera54852 ай бұрын

    ❤❤

  • @nuwairi
    @nuwairi11 ай бұрын

    ❤❤❤

  • @RasalSR
    @RasalSR11 ай бұрын

    ❤️‍🔥

  • @samandinal
    @samandinal11 ай бұрын

    1 st like comment mgen ❤

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2e11 ай бұрын

    ❤️❤️❤️❤️

  • @kandeupul9414
    @kandeupul941411 ай бұрын

    🙏❤🙏

  • @upulpriyantha2362
    @upulpriyantha236211 ай бұрын

    ❤❤❤❤❤❤

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2e11 ай бұрын

    ❤❤❤❤❤

  • @nihalamarasinghe3326
    @nihalamarasinghe332611 ай бұрын

    බුක්කා අපේ පුටින් උතුමානන් වහන්සේගෙ යුක්රේන් යුද්දය ගැනත් එකක් කොරන්න

  • @nihalamarasinghe3326

    @nihalamarasinghe3326

    11 ай бұрын

    @@NatureWonders709 ඔර්ජිනල් පුටින් උතුමානන් වහන්සේ නෙවෙයි බුක්කා මට ඇරියෙ....රැසියාවෙ පුටින් උතුමානන් වහන්සේ වගේ ම පුටින් කෙනෙක් ඔන කියලා අර රජ කොරපු නන්ද සේන 69 ලක්ෂයට විතරක් නෙවෙයි බුක්කා දෙකොටි ගානටම ඇරියා බුක්කා උබත් 69 සාමාජිකයෙක් නේද බුක්කා. කෝමද දැන් ෂැලැපද .....

  • @nihalamarasinghe3326

    @nihalamarasinghe3326

    11 ай бұрын

    @@NatureWonders709 බුක්කා මයිනා ඒකාදිපතියෙක් කියලා තේරෙන කෙ⁣ාට උබලා පරක්කු වැඩියි, තොපි බුක්කා මයිනට මහ ර⁣ජානෝ කියලා අරින්න අල්ලන කාලෙ ඔකා අපිට පල් හොරෙක්...

  • @rajithjayalal6734
    @rajithjayalal673411 ай бұрын

    Ow ayyee 4weni illlamm yudde warthwan tikath oniii....

  • @pasindudineth3288
    @pasindudineth328811 ай бұрын

    🇱🇰🇱🇰

  • @gothamiamarasena2977
    @gothamiamarasena297711 ай бұрын

    Try ekak denna munge end ekata......ekata loku deyak mama kapa kara......

  • @dilanprasanna
    @dilanprasanna11 ай бұрын

    මන් ඔයගෙ ඔක්කොම වගෙ වීඩියෝ බලාල් ඇති. ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධ මෙහෙයුම් අහල නෑ එක පාරම එයා 4 ඊළම් යුද්දෙ සේනාංකාධිපය්හි කෙනෙක් උනේ කොහ්ක්මද?

  • @clusternd

    @clusternd

    11 ай бұрын

    He is lower ranker in army hire achy , but Sf lifted him after considering his loyalty and tactical leadership..

  • @danuskhaudayakumara2911
    @danuskhaudayakumara29117 ай бұрын

    රත්වත්තේ කියන්නෙනම් අමු හරකෙක්.

  • @priyankaperera5010
    @priyankaperera501011 ай бұрын

    😮😮😮

  • @akalangkadezoysa3475
    @akalangkadezoysa34754 ай бұрын

    මහම කාළකණ්නි පාලකයො ටිකක් ඉන්න රටක්. ඒ දවස්වල iqbal athas ගෙ situation report එක සෑහෙන්න දුරට සත්‍යය පෙන්නන්න උත්සාහ කරා.

  • @chamithathukorala1985
    @chamithathukorala198511 ай бұрын

    45:10 ❤❤❤

  • @shiranpaskuwal3702
    @shiranpaskuwal370211 ай бұрын

    Hamudawe pahala sebalunge. Chittadahiriya winasha karala sebala bayagullek karala yudda pawa dunne. Ihala niladarin ha desha palakayan

  • @pushpakumarayasapalitha3776
    @pushpakumarayasapalitha377611 ай бұрын

    Rath waththe kiyana ballath waga kiyanna oni

  • @sisirasaman7199
    @sisirasaman719911 ай бұрын

    👍👈👈👈

  • @user-kh5rb2xq3m
    @user-kh5rb2xq3m11 ай бұрын

    Mata tiyena ekama gataluwa ai army eka A32 Allan natuwa A9 allanna giye ai kiyala. Aramuna jaffna walata land road ekak hadaganna ekane

  • @rajithaherath953
    @rajithaherath95311 ай бұрын

    Rathwatta pakayage piliruwa thiyanawa kandy torintan eka gawa..mama num dawas keepayak kela gahala giye ..paraya

  • @janithdias6128
    @janithdias61287 ай бұрын

    Ashroff giya helicopter eka crash wune Ratwatte wisin karana lada kumanthranayaking neda ? E ganath videowak oney !

  • @insight-nenasa

    @insight-nenasa

    7 ай бұрын

    එහෙම කියන්න සාක්ෂි නැහැ

  • @pushpakumarayasapalitha3776
    @pushpakumarayasapalitha377611 ай бұрын

    Chandrika kiyana balu wesige palana samaye hamudawe kollo kochchara marunada

  • @hareenwijesinghe3965

    @hareenwijesinghe3965

    Ай бұрын

    Tho thmi balu wesii

  • @Thigamabob
    @Thigamabob11 ай бұрын

    Api viewers la gen kokak hari udawwak, naththam share kirimak karanna nona nam kiyanna.

  • @insight-nenasa

    @insight-nenasa

    11 ай бұрын

    අනිවාර්‍යයෙන් share කරන්න. ස්තුතියි

  • @user-hs3qf4dq4s
    @user-hs3qf4dq4s11 ай бұрын

    ltte eke kiyak malada danna kenek kiyanna☺☺☺☺

  • @isharamadushanka8332
    @isharamadushanka833211 ай бұрын

    අපිට army එක එපා උන එකක් ඔය කාල සිමාව

  • @neranjanabiman6842
    @neranjanabiman684211 ай бұрын

    4 ni elam ek ganath oni

  • @kavinuwijesooriya878
    @kavinuwijesooriya87811 ай бұрын

    අයියෙ, තරහ නැතුව ඔයා පරණ වීඩියොස් ආපහු දාන්නෙ නැතුව, අලුත් වීඩියෝස් අනුපිළිවෙළටම දාන්න!!😆😊

  • @wishvasangeeth157
    @wishvasangeeth15711 ай бұрын

    රට මැදට කොමද නාවික හමුදාව ආවෙ 😮😮

  • @indikananayakkara9322

    @indikananayakkara9322

    11 ай бұрын

    අැත්තටම දැනගන්න ද අහන්නේ? පැහැදිලි කරන්නම්.

  • @anuradhadeshapriya7177
    @anuradhadeshapriya717711 ай бұрын

    අනුරුද්ධ රත්වත්තේ ගිනි නිවන හමුදාවට හෝ ගැලවීමේ හමුදාවට 😂😂😂 සුදුසුයි අපරාදෙ මැරුනෙ

  • @PasinduDilhara-mr8pb
    @PasinduDilhara-mr8pb11 ай бұрын

    රත්වත්ත කියන පරයා කෝ දැන්

  • @nihalsiriwardana2474

    @nihalsiriwardana2474

    11 ай бұрын

    මැරුනානේ

  • @PasinduDilhara-mr8pb

    @PasinduDilhara-mr8pb

    11 ай бұрын

    @@nihalsiriwardana2474 එහෙනම් සතුටුයි

  • @PasinduDilhara-mr8pb

    @PasinduDilhara-mr8pb

    11 ай бұрын

    @@nihalsiriwardana2474 ඕකා යුද්ධයෙන් පස්සෙද මැරුණේ LTTE එකෙන්ම මැරුම් කාලා නම් ගොඩක් සතුටුයි😌

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake204311 ай бұрын

    මේ යථාර්ථය වෙනස් කලේ මහින්ද ගෝඨාභය සුසන්යෝගය.❤

  • @ITech_Lk_

    @ITech_Lk_

    11 ай бұрын

    අම්මගෙ රෙද්ද

  • @nayanasaranathilake2043

    @nayanasaranathilake2043

    11 ай бұрын

    @@ITech_Lk_ උඹේ අම්මගේ නේද? අම්මගේ අහපන් #කුවේ කවුද කියල උඹව හම්බෙන්න කලින් එතකොට රෙද්ද කඩපු එකා හොයාගන්න පුලුවන්.

  • @IDF662

    @IDF662

    11 ай бұрын

    ​@@nayanasaranathilake2043පල කාරි පොන්නයා

  • @nayanasaranathilake2043

    @nayanasaranathilake2043

    11 ай бұрын

    @@IDF662 අම්මගෙන් අරක ඇහැව්වද?

  • @rajithaherath953

    @rajithaherath953

    11 ай бұрын

    ​@@ITech_Lk_tho aluthin ipadichcha ponna pakayek neda...bus ekata yata wela marila payayan wesige putha

  • @damithsameera422
    @damithsameera42211 ай бұрын

    Rathwaththe kiyanne sakkili ballek

  • @SamanKumara-cv4ut
    @SamanKumara-cv4ut11 ай бұрын

    Edaa Adaa kiyala Neh 225 ma Horu Thamai 🤑🤑

  • @Hirusha_
    @Hirusha_11 ай бұрын

    1,2,3,4 ඊලාම් යුද්ධ හතර ගැනම තනි හැඳින්වීමක් නැද්ද

  • @insight-nenasa

    @insight-nenasa

    11 ай бұрын

    ටිකක් අමාරු වැඩක්

  • @Hirusha_

    @Hirusha_

    11 ай бұрын

    @@insight-nenasa ආරම්භ උන වසර , පැවතිකාලය ප්‍රදේශ ගැන සරල පැහැදිලිකිරීමක් දෙන්න ❤❤

  • @tvkrishna8633
    @tvkrishna863311 ай бұрын

    මේක කලින් දාපු එකක් නේද🤔

  • @insight-nenasa

    @insight-nenasa

    11 ай бұрын

    කලින් දාපු කොටස් ගණනාවක් එකතු කරල සංස්කරණය කරල නිර්මාණය කරපු එකක් මේ

  • @kushanpeiris2170
    @kushanpeiris217011 ай бұрын

    mona awula tibbat Mahinda Rajapakse niwararadi naayakatwayak dunna. penawanee gon rathwattaya deela tiyena atal

  • @freeminds6365
    @freeminds636511 ай бұрын

    මන්නකුලම් ඛේදවාචකය උනෙ අනිවාර්යයෙන් ඇතුලෙන් කොටින්ට ඔත්තුවක් දීපු නිසා

  • @insight-nenasa

    @insight-nenasa

    11 ай бұрын

    ඔව්, එහෙම කතාවකුත් තියෙනව

  • @freeminds6365

    @freeminds6365

    11 ай бұрын

    @@insight-nenasa අනිවාර්යයෙන් යාලුවෙ ,මන්නකුලම් වගේම ඇතුලෙම උන් ඔත්තු දීලා අපේ කොල්ලො දහස් ගානක් මැරුනා.කාලකන්නි පාලකයන් සහ සමහරක් හමුදා ලොක්කො යුද්දය වවාගෙන කෑවා.නැත්නම් ප්‍රභා උපන් තැනම මරා දාන්න තිබුනා.

  • @chandanajayasinghe3825
    @chandanajayasinghe382511 ай бұрын

    රාජපක්ෂලාට වැදපන් තොපි නිදහසේ ඉන්නවට

  • @RasalSR

    @RasalSR

    11 ай бұрын

    😂😂

  • @chandanajayasinghe3825

    @chandanajayasinghe3825

    11 ай бұрын

    @@Code_Coder-fx4ri සුමන්තිරන් අගමැති කරන්න ඕන නිසා අනුරට දෙමු

  • @user-ks6wr5im3g

    @user-ks6wr5im3g

    11 ай бұрын

    මේව බලල තියේ

Келесі