ලොව බිහිසුණුම ත්‍රස්තවාදියා නිහඬ කළ සීල් භටයින්ගේ වික්‍රමය | Operation Neptune Spear | US Navy SEALS

Ойын-сауық

9/11 ප්‍රහාරයෙන් වසර දහයක් ගතවන තැන ලැබුණ අතිශය නිවැරදි බුද්ධි තොරතුරක් ඔස්සේ හඹාගොස්, ලෝකයේ බිහි වූ දරුණුතම ත්‍රස්තවාදීයා ලෙසින් සැලකූ ඔසාමා බින් ලාඩන් කම්මුතු කරන්නට ඇමරිකානු නාවික හමුදාවේ සීල් භට කණ්ඩායමක් සිදු කළ ඇඟ ලොමුදැහැ ගැන්වෙන මෙහෙයුම පිළිඹඳ ඔබ කිසිදා නෑසූ කතා පුවතයි මේ.
Subscribe: / @insight-nenasa
00:00 හැඳින්වීම
01:23 බින් ලාඩන් හඹා යාම
07:30 බින් ලාඩන් ගැන නිශ්චිත තොරතුරක්
11:39 බින් ලාඩන් මරා දැමීම
Music tracks used in this video:
------------------------------
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
------------------------------
------------------------------
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
------------------------------
------------------------------
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
------------------------------
------------------------------
Mystery by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/mystery-gosoundtrack
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
------------------------------
#navyseals #usnavy #usnavyseals

Пікірлер: 445

  • @MaheshNawaratne
    @MaheshNawaratne2 ай бұрын

    මගේ පෞද්ගලික මතයට අනුව ලොව බිහිසුණුම කුරිරුම ම්ලේච්ඡතම ත්‍රස්තවාදියා පිරබාහරන් ( ප්‍රභාකරන්) අපේ වීරෝදාර රණවිරුවන් මොනතරම් ශ්‍රේෂ්ඨද... අප ඔබට සදා ණයගැතියි ❤️🙏

  • @anomajayalath246

    @anomajayalath246

    Ай бұрын

    සත්තකින්ම.😮

  • @AMCTV4K

    @AMCTV4K

    9 күн бұрын

    Ow...prabakaran thami...eth osama ita vediya godak venas charithayak.........osama gema illuve usa 1n.....mulu lankawama ghla 1ka dawasin allagnnva😅😅

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge81872 ай бұрын

    කුනුකතා වලට වඩා මෙවැනි වටිනා තොරතුරු ඇතුලත් දේ ඉදිරිපත් කිරීම ඉතාමත් අගයකරනවා

  • @MaanaVee
    @MaanaVee2 ай бұрын

    හැඟීම්බර නොවී සිත්ගන්නාසුළු විස්තර කථනය ත් අටුවාටීකා නැති අවශ්‍ය තොරතුරු පමණක් ඉදිරිපත් කිරීමත් කෙටි ත් නැති දිගත් නැති වීමත් විශිෂ්ටයි

  • @insight-nenasa

    @insight-nenasa

    2 ай бұрын

    ස්තුතියි

  • @anomajayalath246

    @anomajayalath246

    Ай бұрын

    අති.විශිස්ඨයි

  • @krpmpannala6392
    @krpmpannala639210 ай бұрын

    දේසපාලනය වෙනස් උනත් ප්‍රතිපත්තිය වෙනස් නොවන බව පසක් කර දුන් ඇමරිකාව,,

  • @Sanjana_Himahansa

    @Sanjana_Himahansa

    9 ай бұрын

    True ❤️

  • @Haddinnath97

    @Haddinnath97

    9 ай бұрын

  • @asangalankathilaka4845

    @asangalankathilaka4845

    2 ай бұрын

    ❤❤

  • @supunsanjeewa9476
    @supunsanjeewa947610 ай бұрын

    ඉතා හොඳ ඉදිරිපත් කිරීමක්

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath18949 ай бұрын

    නොදන්න කරුනු ගොඩාක් දැනගත්තා මේ කතාව ගෙනාවට ගොඩාක් ස්තුතියි.💐

  • @kapilakariyawasam9138
    @kapilakariyawasam91382 ай бұрын

    පැහදිලි කිරිම සුපිරි

  • @sudanapoli6016
    @sudanapoli601610 ай бұрын

    Good news Malli ❤❤❤❤

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy24 күн бұрын

    ඉතා පැහැදිලි යි.. ස්තූතියි!!

  • @dileeshachamika7764
    @dileeshachamika77649 ай бұрын

    Navy seals කියන්නෙ විශේෂ පුහුනුවක් ලබා දුන්න ජලයෙ ගුවනෙ මෙන්ම ගොඩබිමේද සටන් එක සේ කර හැකි දක්ශ හමුදා රෙජිමන්ට් එකක් 😍

  • @lazylizard6682

    @lazylizard6682

    8 ай бұрын

    🤣🤣

  • @Alex.00147

    @Alex.00147

    4 ай бұрын

    @@lazylizard6682 mata udauwak karann puluwanda ....

  • @Alex.00147

    @Alex.00147

    4 ай бұрын

    @@lazylizard6682 mata උදව්වක් karanna puluwanද

  • @Alex.00147

    @Alex.00147

    4 ай бұрын

    @@lazylizard6682 2192 mata උදව්වක් karanna puluwanද

  • @adikarisarathsantha9154

    @adikarisarathsantha9154

    3 ай бұрын

    බොහෝම ස්තුතියි .🙏

  • @dilshanpramosh883
    @dilshanpramosh88310 ай бұрын

    සුපිරි episode එකක්

  • @Thigamabob
    @Thigamabob10 ай бұрын

    Godak uploads eka sare. Marune. Suba anagathayak ehenam

  • @wapasela
    @wapasela10 ай бұрын

    Thank Mr. Best explanation

  • @captainnemo3958
    @captainnemo395810 ай бұрын

    නියමයි ගොඩක් වැදගත් වීඩියෝ එකක් 😊❤❤❤❤

  • @CKD-ZOV
    @CKD-ZOV10 ай бұрын

    Abu bakr al baghdadi ගේ මරනය ගැන විඩියෝ එකක් දාන්න.

  • @denavlog2023
    @denavlog20232 ай бұрын

    Beautiful and great video thanks

  • @kasunkarunarathna878
    @kasunkarunarathna87810 ай бұрын

    Great video 👍

  • @sampathbandara3021
    @sampathbandara302128 күн бұрын

    ස්තුතියි , ලොකු දැනුමක්

  • @Educationalreslingamesandfilm.
    @Educationalreslingamesandfilm.10 ай бұрын

    Ada dapu 9/11 video akath anith ep wagema godak hodai.. ❤️‍🔥 Thawath me wage ep oni .

  • @dhanithakalhara142
    @dhanithakalhara1429 ай бұрын

    Patta intresting ❤️

  • @mapkumara2121
    @mapkumara212110 ай бұрын

    සුපිරි

  • @senethdilanka758
    @senethdilanka7582 ай бұрын

    Kiyanna wachana ne me video eka krna kena genanm❤️supiri.war eka mewila penwa

  • @RamithD
    @RamithD10 ай бұрын

    Perfect 👍

  • @yasiduushmantha6061
    @yasiduushmantha60613 ай бұрын

    නියමයි.❤️‍🔥.4නි ඉලාම් යුද්ධයේ ඉතිරි වැඩසටහන් ටික නැද්ද තාම🖤❤️‍🔥

  • @user-lh5md1it5c
    @user-lh5md1it5cАй бұрын

    Supiriyatama kiyanawa oya patta voice eka❤

  • @kavindudilhara2116
    @kavindudilhara211610 ай бұрын

    Zero Dark Thirty මේ ෆිල්ම් එකේ මේ සියලුම තොරතුරු පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා...Full Mission ekama thiyenawa.

  • @user-xo9ok1mc1i

    @user-xo9ok1mc1i

    10 ай бұрын

    ...dark...thirty

  • @Truthwithlawshalitha

    @Truthwithlawshalitha

    3 ай бұрын

    Film download karanne kohamada

  • @nishanthihettiarachchi5458

    @nishanthihettiarachchi5458

    2 ай бұрын

    ​@@Truthwithlawshalitha kzread.info/dash/bejne/kZpoq6WJndCXl84.htmlsi=YQH8R0ck2djQW3Ok

  • @supunjayasanka3793

    @supunjayasanka3793

    2 ай бұрын

    Pattama film eka

  • @deshanperera5835

    @deshanperera5835

    Ай бұрын

    @@Truthwithlawshalithaissellama utorrent eka download karana itapasse yifi nattam yts kiyana web ekata yanna film eke nama gahanna. ita passe film eka pennanava eke oyata ona file type eka thorala fownload karanna eka download wechcha thanata gihin double click karama film eka download wenava utorrent eke

  • @Dercsshyer3451
    @Dercsshyer345110 ай бұрын

    ඇයි ලෝකෙම කිව්වේ LTTE එක නිහඩ කරන්න බැහැ කියලා ඒත් අපේ රණවිරුවෝ ඒක කරලා පෙන්නුවේ අපේ අයත් එසේ මෙසේ සෙල්ලං නෑ

  • @nayanawikramage4341

    @nayanawikramage4341

    10 ай бұрын

    ballo raja una

  • @eglesunray9845

    @eglesunray9845

    10 ай бұрын

    ඇමරිකානු කුළී ආර්ථික ඝාතකයන් විසින් කල සැලසුම් අනුව .. අපේ දේශපාලනඥයන් උගුලේ චෙස් ඇද මූල්‍ය සොරා ගත්තේය.. අහිංසක සොල්දාදුවන් එම චෙස් බෝඩයේ සෙල්ලම් කලා පමණයි .. මා පවා මේ බැව් ඉගෙන ගත්ටත් 2004 දි ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් පිටත පැමිණ .. ( මා ලංකාවේ හිටියා නම් , උතුර දකුණ යා කල පාලමේ දොස්තරයා විසින් මරා දමනු නිසැකය . නමුත් අහිංසක සෙබළුන් දෙදනකු ⁣නිවස ඉදිරි පිට මරා දැමීය ) ඉරාකයේ ඇමරිකානු ක්‍රියාකාරකම් 0:10 සේවය සදහා පැමිණි පසුවය . අපරටේම සියලු , ඉතිහාසකතා , ආර්තෝපදේශ , උපමා සංයෝගය කර . නූතන දුටුගැමුණු නිර්මාණය කර යුද්ධය නිමා කර .. ඇමරිකානු මූල්‍ය සැපයු ජෛයරාජ් වසර 11සිරකර .. මනස සෝදා දමා වර්ථමානයේ ලංකාව වෙත පිටත් කර ඇත. ලංකාවේ මූල්‍ය පරිපාලක ලලිත් කොතලාවල මහතා සිරකර නුතන දුටු ගැමුණු රාජ නිකාය එහි ඉතිරි මුදල් මංකොල්ලය කෑවේය .. වර්ථමානයේ එදා මෙහ දේශපාලන උගුල නම් චෙස් බොඩයේ ක්‍රිඩාකළ සෙබළුන් ද අගතියට පත් කර ඇත. හිතන්න .. මේ කරුණු .. ස්තුතිවන්ත වෙමි

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    10 ай бұрын

    ​@@nayanawikramage4341 පකේ ඇමරිකාව... අනුන්ඝේ රටවලට කඩා වැදිල මිනිස්සු මරන එකට කට වහගෙන ඉන්න පකේ දියුණු රටවල් අපේ රට ඇතුලේ හිටිය කොටි ත්‍රස්තවාදින් මැරුවම රෙදි නැතුව පුක උඩ දාගෙන නටනවා. කොහොමද බොල ඒක

  • @user-ou7jy6cd1e

    @user-ou7jy6cd1e

    9 ай бұрын

    aniwa 👿 ❤⚡☠️

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    9 ай бұрын

    @mahakingcity තොගේ ඊශ්‍රායලෙත් ලංකාවේ ජෙප්පෝ වගේ. කයිවාරුව විතරයි , බොල

  • @SameeraPR84
    @SameeraPR8410 ай бұрын

    Patta...eka film ekak beluwa wage lassanata qwa🔥🔥👍

  • @AshanSuranjana-ff3nw

    @AshanSuranjana-ff3nw

    2 ай бұрын

    සිරියාව වට්ටන්න අල්ක්‍රයිඩා isis එකටත් ඇමරිකාව ආයුද දුම්ම 😂🐃

  • @SameeraPR84

    @SameeraPR84

    2 ай бұрын

    @@AshanSuranjana-ff3nw gona bn umba ..mama dakka supiri modayek ...😂🐃🐂💩💩

  • @AshanSuranjana-ff3nw

    @AshanSuranjana-ff3nw

    2 ай бұрын

    @@SameeraPR84 උබ කියන්නෙ නැ කියලද කියන්න දෙයක් නැති උනාම ඔහොම කියපන්..😂🐃 උබ වගෙ හරකෙක්ට තෙරුම් කරන්න මම ගන්ජා ගහලා නෑ අරාබි වසන්තයෙදි ඇමරිකාව අල්ක්‍රයිඩා isis එකට ආයුද දුන්නා සිරියාව වට්ටන්න

  • @SameeraPR84

    @SameeraPR84

    2 ай бұрын

    @@AshanSuranjana-ff3nw ahema dewal wenna puluwan....politics ahema thamai..😂🐃🐂

  • @user-gx5gu7kw2n
    @user-gx5gu7kw2n10 ай бұрын

    ❤️🙏❤️GOOD JOB❤️🙏❤️

  • @tissamarasinghe8122
    @tissamarasinghe812210 ай бұрын

    පව් කරොත් ඊට දඩුවම් විදිය යුතුයි. ඒක තමයි විශ්වීය නීතිය. දඩුවම් වලින් බේරී ගියත් ඊලඟ බවයෙදි හරි ඒකට දඩුවම් ලැබෙනව . අද සමාජයේ ජීවත් වන මිනිසු දිහා බලන්න එක් එක් දුක් කරදර කම්කටලු මේවා තමා කල වැරදි වලට දඩුවම්ය.

  • @ThusharaPradeep-lp5ok
    @ThusharaPradeep-lp5okАй бұрын

    ස්තුතියි

  • @bluetoothsleepingheadphone8729
    @bluetoothsleepingheadphone87299 ай бұрын

    Mea operation eka kare Admiral McRaven kiyla 5 star great Admiral kenek Navy eke. Eya genagtg qwa nam watinwaa

  • @ravindugayan3265
    @ravindugayan32652 ай бұрын

    Oththuwa dipu kenata 25m usd hambunada?

  • @tharinduhansi7247
    @tharinduhansi724710 ай бұрын

    Super ❤❤❤❤

  • @pasindudinusha2576
    @pasindudinusha257610 ай бұрын

    මේ misson එක ගැන හදපු ෆිල්ම් දෙකක් තියෙනව සුපිරි නම් මතක නම් නෑ එකක් zero dark 30ද කොහෙද අනිත් එකත් සුපිරි නොබලපු කෙනෙක් බලන්න❤❤

  • @methsindusooriyarachchi9747

    @methsindusooriyarachchi9747

    10 ай бұрын

    Zero dark thirty, Seal team six

  • @alonesurviver

    @alonesurviver

    10 ай бұрын

    zero dark thirty

  • @asangamendis6105
    @asangamendis610510 ай бұрын

    ස්තුති, Zero dark thirty film එකේ ලාඩන්ගේ ස්ථානය තහවුරු කරගැනීමට විසාල මෙහෙයුමක් පෙන්වනවා, එක තැනක ලාඩන්ගේ අම්මගේ phone number එක ලබා ගැනීමට ඕත්තුකාරුට බුගාටි කාර් එකක් පවා තෑගි කරනවා 🤔

  • @jayalathdissanayake967
    @jayalathdissanayake9672 ай бұрын

    A book eke Sinhala translation akak tiyeda?

  • @enakamendis1210
    @enakamendis12108 ай бұрын

    Great

  • @harithasamarasingha639
    @harithasamarasingha63910 ай бұрын

    ඔබතුමා plain crash program eka gena kena කියලා voice eken denagaththa.ජයවේවා

  • @insight-nenasa

    @insight-nenasa

    10 ай бұрын

    ස්තුතියි

  • @Rocky_Boss_Official
    @Rocky_Boss_Official5 ай бұрын

    US NAVY SEALS 👑️

  • @supunsanjeewa9476
    @supunsanjeewa947610 ай бұрын

    7:22 මේ කතාව මොකද්ද?

  • @cflexstudio
    @cflexstudio9 ай бұрын

    Film ekakuth awa oya operation eke..

  • @user-dp1rm4vr5r
    @user-dp1rm4vr5r9 ай бұрын

    Nice sar❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree31133 ай бұрын

    Thanks many thanks

  • @insight-nenasa

    @insight-nenasa

    3 ай бұрын

    You are welcome

  • @ravanking9865
    @ravanking98659 ай бұрын

    ඔසාමාව හැදුවේ කවුද ? ඔසාමා මැරුවේ ඇයි ? ඔසාමා කියන්නෙ කවුද? රහස් ගොඩක් එක්කම ඔසාමා එක්කම වැලලුන බව දන්නෙ කීයෙන් කි දෙනාද

  • @Adventure_Seeker2177

    @Adventure_Seeker2177

    2 ай бұрын

    ඉතින් ඔයා ඒ ගැන දන්නවද?😂

  • @gamini2015Karunaratne-bb5rf

    @gamini2015Karunaratne-bb5rf

    2 ай бұрын

    කියන්නෙම නෑ

  • @Rocky_Boss_Official
    @Rocky_Boss_Official13 күн бұрын

    Navy Seals 😮❤❤❤❤❤❤❤

  • @akkaymalliy7943
    @akkaymalliy794310 ай бұрын

    Why you not saw Zero dark thirty film..you must see it

  • @mr.malalgoda5031
    @mr.malalgoda503110 ай бұрын

    Wow.first viewer

  • @pasindunirman3942
    @pasindunirman394224 күн бұрын

    12 stong film එකට් මෙකෙන්ද කොහෙදො

  • @roshanindika9738
    @roshanindika97383 ай бұрын

    Me operation ekata giya soldiers la katha karana athareyana create karapu film eka balanna..eke okkoma thiyenawa...ops ekatagiya soldiers la film eka athare eyaalage experience eka hondata visthara karanawa..eka balnna

  • @TharakaErand-gq6ji
    @TharakaErand-gq6ji10 ай бұрын

    Wow what a nice video. But the truth is .....

  • @athugalpurageindika4746
    @athugalpurageindika47463 ай бұрын

    🔥🔥🔥

  • @arunabalasuriya2803
    @arunabalasuriya28033 ай бұрын

    ලොකු රහසක් වළදැමුනු හැටි

  • @BandaraNishshanka-fq8lo
    @BandaraNishshanka-fq8lo4 ай бұрын

    එළ❤❤❤

  • @lalherath1406
    @lalherath140610 ай бұрын

    Zero Dark Thirty film එකත් බලන්න මේ එක්කම..

  • @harshaeranga9200

    @harshaeranga9200

    10 ай бұрын

    පට්ට film එක

  • @deepathiprathiru7196

    @deepathiprathiru7196

    10 ай бұрын

    Mru film eka

  • @RanjanWijerathna-hp8nj

    @RanjanWijerathna-hp8nj

    10 ай бұрын

    Zero dark thirty film

  • @maduranganalin7792

    @maduranganalin7792

    10 ай бұрын

    zero dark thirty film

  • @s.y.b.mranathunga3494

    @s.y.b.mranathunga3494

    10 ай бұрын

    Ow eka patta mission eke hamadema thiyenawa

  • @surangaranaweera3034
    @surangaranaweera30343 ай бұрын

    ගෑනිව එක්ක 7දෙනෙක් මරන්න ඇමරික seel teem එකක් ගිහින් සුප්‍රිරි හෙලිකොප්ටර් 4 එක්ක...අපෙ 8 Teem එක ඇති ඔය ඔක්කටම❤

  • @rapcranasinghe3152

    @rapcranasinghe3152

    3 ай бұрын

    කරයි පකක් 😂

  • @romwij

    @romwij

    Ай бұрын

    😅😅😅 මරු මරු.පස්කුව ගැන අච්චර කියලා ඔය කොරේ.අනේ පල පල බන් ජෝක් නොකර😂😂😂

  • @isharapremadasa606
    @isharapremadasa606Ай бұрын

    💪💪💪

  • @roshanjayalath7812
    @roshanjayalath781210 ай бұрын

    ❤❤❤

  • @sirisenavidanapathirana8206
    @sirisenavidanapathirana82063 ай бұрын

    අපටත් අවබෝධයක් වනසේ තොරතුරු ඉදිරිපත් කල ඔබසැමට ස්තුතියි .😂

  • @SLlion2005
    @SLlion200510 ай бұрын

    අමෙරිකාවෙ Navy seal සහ Marines අතර ඇති වෙනස මොකද්ද කියල කවුරුහරි කියන්නකෝ .

  • @UnknownUser-ni9iz

    @UnknownUser-ni9iz

    10 ай бұрын

    Navy seal නේවි එකෙ Marines marine බලකායෙ හරි සරලයි.

  • @kalubalala

    @kalubalala

    10 ай бұрын

    Navy SEAL කියන්නෙ SE. මුහුද A. කියන්නෙ ගුවන L.කියන්නෙ ගොඩබිම .මෙ සියලුම පරිසරයන් හි සටන් කරන්න පුළුවන් විශෙශ එකකයක්. Marines බලකාය ගොඩබිම් බලකායක් එත් මුහුදු සටන් පුහුණුව තිබෙනවා Army ,Navy ,Airforce අරුනම වෙනම හමුදාවක් ලෙස කියාත්මක වෙනවා පිරිස් බලය විතරක් 171,000 විකිපිඩියා වලට අනුව .ඇමෙරිකානුවන් විදෙශිය යුද්ධයට මුලින්ම යවන්නෙ Marins ලාව කියලා මතයක් තිබෙනවා .

  • @SLlion2005

    @SLlion2005

    10 ай бұрын

    @@kalubalala thanks

  • @SLlion2005

    @SLlion2005

    10 ай бұрын

    @@kalubalala අපේ Marine බළකායට තියෙන්නෙත් එ පුහුණුවම ද?

  • @Dercsshyer3451

    @Dercsshyer3451

    10 ай бұрын

    @@SLlion2005 ඔව්

  • @asithabandara1617
    @asithabandara161710 ай бұрын

    👍👍👍👍

  • @surangaranaweera3034
    @surangaranaweera30343 ай бұрын

    දියුනු කිසිත් ආයුද නැති ආපෙ කොල්ලො අමුඩෙන් යැව්වෙබල්ලව

  • @tdmkgaming3796
    @tdmkgaming379610 ай бұрын

    ඇග ලොගු ඩැහැ ගැන්වෙන කතා පුවතයි මේ ❤❤😁😁

  • @lakshan8539
    @lakshan853910 ай бұрын

  • @marlbo4627
    @marlbo462710 ай бұрын

    Zero Dark Thirty movie එකේ තියෙනවා ඔය seen ටික​

  • @mindrelaxinghealingmusic6377
    @mindrelaxinghealingmusic637710 ай бұрын

    no sounds

  • @Sujni
    @Sujni2 ай бұрын

    ❤❤❤❤

  • @User-sj4ko
    @User-sj4koАй бұрын

    ❤❤

  • @madhurangasankalpa3591
    @madhurangasankalpa35913 ай бұрын

    පොඩ්ඩක් වීඩියෝ එක කෙටි උනා නම් මරූ

  • @dulanashen2161
    @dulanashen21613 ай бұрын

    මෙක ඇමරිකාවේ යටින් ගහපු ගෙමක් . ආරාබි යෙ තෙල් තුට්ටු දෙකට ගන්න ගහපු මාස්ටර් ප්ලෑන් එකක්. බිල්ලා මැදිහත් වෙලා තෙල් වල වටිනාකම දැනගෙන තෙල් වල ගනන් උස්සලා තියෙනවා. එක තමයි හරි කතාව

  • @user-jt3zw7yl8b
    @user-jt3zw7yl8b3 ай бұрын

    තාම ඉන්නවා

  • @mapabandara7164
    @mapabandara716410 ай бұрын

    👍💓💓💓

  • @chanugayan150
    @chanugayan15010 ай бұрын

    ඇමරිකන් පදයට නැටුවානම් අදත් ඉන්නවා .

  • @panduladharmarathna4435
    @panduladharmarathna443510 ай бұрын

    Cia වගේ බුද්ධි අංශයක් තියාගෙන මේ වගේ ප්‍රහාරයක් එල්ල උන එක පුදුමයට හේතුවක් .

  • @dulanashen2161

    @dulanashen2161

    3 ай бұрын

    ආරාබි යෙන් තෙල් ගැනීම සදහා ඔවූන් ව ත්‍රස්තවාදීන් ලෙස හන්වඩු ගහලා.ඔවුන්ව මර්දනය කර ඇමරිකාවේ යටි අරමුණු ඉටු කරගත්තා වෙන්න පුළුවන්.

  • @anomajayalath246
    @anomajayalath246Ай бұрын

    මම.ගෞරව.කරන.නායකයෙක්.බැරැක්.ඔබාමා..නිහතමණී.එඩිතර.නායකයෙක්.

  • @shehanpavithra8202
    @shehanpavithra82023 ай бұрын

    මේ මිශන් එකේ ගොඩක් විස්තර දාල මූවි එකක් හදල තිබුන.

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake204310 ай бұрын

    මළ සිරැර කීයටවත් මුහුදේ.ගිල්ලුවේ නෑ.පුච්චල විනාශ කරන්න ඇති.නැත්තම් ආරක්ෂකව තවමත් ගබඩා කරල ඇති.

  • @rapcranasinghe3152

    @rapcranasinghe3152

    10 ай бұрын

    හරියටම කිව්වොත් පුච්චලා අළු ටික තමා මුහුදට දැම්ම්‍ර්‍ර්.

  • @user-os7uf4wr4h
    @user-os7uf4wr4h10 ай бұрын

    Zero dark thirty 😮movie eka oya siddiyama yannr

  • @tdilytharindudilshandebmus2100
    @tdilytharindudilshandebmus21002 ай бұрын

    👍

  • @janithrajapaksha2879
    @janithrajapaksha287910 ай бұрын

    4:00 ලංකාව විතරක් නෙවෙයි අැමරිකාවෙත් ඡන්ද වලට කලින් ත්‍රස්තවාදීන් මතුවෙන හැටි හරි පුදුමයි...😮😮

  • @LPWMWanasinghe

    @LPWMWanasinghe

    10 ай бұрын

    Okama thama plan kre meheth. Oya vidiytma thma gema dunneth😂 loku ratwal wala kalin krapuwa ape rate dan krnwa e plan walta😂

  • @eglesunray9845

    @eglesunray9845

    10 ай бұрын

    මෙය ඇමරිකානු කුළී ආර්ථික ඝාතකයන් විසින් දීර්ඝකාලීනව සැලසුම් අනුව සෑම රටකම දේශපාලනඥයන් වසර හතලිහකට ගැලපෙන ලෙස සකස්කර සිය උගුලේ හසුරවා ගැනීමය. ඇමරිකානු ජනාධිපතිවරයා අද දින සිය රාජකාරි කරන්නේ පෙරදා CIA විසින් ලබාදුන් file එක අනුවය . මේ වේදිකාව තුල රංගනයේ හැමෝටම මිලක් ඇත. එය ගෙවනු ඇත. ආසියාතික කළාපයේ දේශපාලනඥයන් ඔබේ මිල සොරකම් කරගෙන ඇත . එය ඔබේම වරදකි. හෙට දවසක ආරංචිය වේවි ඉන්දීය අගමැතිවරයා හොරාකෑම සහ ඉන්දීය ත්‍රස්තවාදය .. පිළිබඳව .. දකුණු ඉන්දීය බෙදුම්වාදි ගිවිසුම අත්සන් කලේ රනිල් වික්‍රමසිංහ මහතා සහ මියගිය වේලුපිල්ලේ ප්‍රභාකරන් මහතා විසින් අවසන් සාම ගිවාසුම වු ඕමන්තෙයි හි දීය. එදා බ්‍රිතාන්‍ය ආධිපත්‍යය විසුරුවා හැර වර්ථමානයේ වැඩිහිටියා ලෙස එංගලන්තය බලාකියා ගන්නේ ඉන්දියවයි . බ්‍රිතාන්‍ය ආසියාතික කළපය වෙත තල්ලු කර ,ඉන්දියව කරමත පැටවූයේ අනාගතයදි චීනය වෙත කිට්ටු කරන දිනක එක්සත් ජාතීන් සමග සුදු රෙදි සාමය සදහා බව ද හිතන්න ස්තුතිවන්ත වෙමි

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    10 ай бұрын

    ලේ පිපාසිත ගෝත්‍රික ඔබාමාගේ බලු වැඩ

  • @Alex.00147

    @Alex.00147

    4 ай бұрын

    ​@@sahasdulmina4783😂

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch10253 ай бұрын

    ❤❤ USA❤❤

  • @kulem6488
    @kulem648810 ай бұрын

    🎉

  • @user-xg2xu6ke7d
    @user-xg2xu6ke7d3 ай бұрын

    🇺🇸❤🇺🇸

  • @Karu9062
    @Karu9062Ай бұрын

    පසුබිම් කථනය කරන්නේ Aviocrat youtube චැනලයේ ධනංජය කරුණාරත්න මහතා නේද?

  • @insight-nenasa

    @insight-nenasa

    Ай бұрын

    ඔව්

  • @sampatsampat9829
    @sampatsampat98299 ай бұрын

    හමාස් ewarai

  • @krpmpannala6392
    @krpmpannala639210 ай бұрын

    අවි ගත්තෝ අවියෙන්ම නැසෙති ,,බිල්ලාඩන් පහුවෙලා හරි ඉල්ලන් කැවා,,

  • @malithsilva3259
    @malithsilva3259Ай бұрын

    පොත් කියවන්න ඕන නෑ, Zero dark thirty ෆිල්ම් එක බලපල්ලා!!!

  • @user-wi8lp8de1c
    @user-wi8lp8de1c2 ай бұрын

    ජාත්‍යන්තර මට්ටමේ තුස්තවාදින් පිටපස අමෙරිකානු ඔත්තු සේවා සිටින බව පුසිද්ධ රහසක්

  • @shuttlespace04
    @shuttlespace0410 ай бұрын

    ඇමරිකාවට විරුද්ද වුන ගොඩක් උන් මලා🤣🤣 Sadam,gadafi,osama.....

  • @FREEDOM-94-

    @FREEDOM-94-

    10 ай бұрын

    Sadam,gadafi කියන්නේ සුපිරි නායකයෝ

  • @naleenperera1969

    @naleenperera1969

    9 ай бұрын

    Bambuwa Thamiee........ 😂... 😂😂..... 😂😂😂.

  • @wijayabandara9810
    @wijayabandara981010 ай бұрын

    ඇමරිකානු නිෂ්පාදනය කර පු ඔසාමා

  • @lazylizard6682
    @lazylizard66828 ай бұрын

    මේකේ ඇමරිකාව උඩ තියෙන උන්ට අමතක වෙලා බින් ලාඩන් මරපු හේතුව.🤣🤣.ඇමරිකාවේ ලොකු වැඩ ගැන කතා කරනවා ඒ උනාට බින් ලාඩන් ඇමරිකාවේ උසම බිල්ඩින් දෙකත් බිම දාලා පෙන්ටගනයටත් ගැහුවා කියලා අමතකයි..🤣🤣🤣

  • @pradeepindikajayathilaka2205
    @pradeepindikajayathilaka22059 ай бұрын

    ඇමරිකාව අති බිහිසුණු මෙහෙයුම් සදහා seal (sea,air,Land) බලකාය යොදා ගන්නේ USA හොඳම Team එක Navy seal නිසා

  • @lazylizard6682

    @lazylizard6682

    8 ай бұрын

    ඇමරිකාවේ ලොකු වැඩ ගැන කතා කරනවා ඒ උනාට බින් ලාඩන් ඇමරිකාවේ උසම බිල්ඩින් දෙකත් බිම දාලා පෙන්ටගනයටත් ගැහුවා කියලා අමතකයි..🤣🤣

  • @FxckmeXx

    @FxckmeXx

    3 ай бұрын

    @@lazylizard6682ඉතිං පොන්නයො ඒහෙම තමා ත්‍රස්තවාදි ප්‍රහාර 🤡 කිහ කිය ගහන්නෙ නෑ ... ජපානෙට බෝම්බ ගැහුවෙත් එහෙමයි අනික ඒ ටවර් දෙකට ගැහුවෙ කවෘත් නොහිතන වෙලේක 👍 වලියක් යන අතර මග ගැහුවා නෙවේ

  • @bgangster6301

    @bgangster6301

    Ай бұрын

    @@lazylizard6682 WTC ekt gahala pentagon ekata gahala samanya minissu 1600k marapu eka loku deyakda balige putho 😂oya muslim hign one ratak dawasin duwali karanna puluwan americawata Anthawadi hignnont panna panna gahuwe afganisthaneta awillama America + NETO balakadawurath ekka katawath happenna ba hignno

  • @lazylizard6682

    @lazylizard6682

    Ай бұрын

    @@bgangster6301 ඉතිං හුත්තිගෙ පුතෝ අැමරිකාව අැෆ්ගනිස්ථානෙට ගහල සාමාන්‍ය මිනිස්සු මරපු ඵකට තොට හෙන ලොකුද?🤣🤣අැමරිකාව උඩ තිය තිය රෝස්පානුයි පරිප්පුයි කකා රම්බෝ ෆිල්ම්ස් බලල බල හිටපං ගොඩේ හිඟන පොන්නයා.වියට්නාමෙන් ගූ යන්න කාලා රම්බෝ ෆිල්ම්ස් හදල නෝන්ඩිය වහ ගත්තා පොන්න අැමරිකාව.🤣🤣🤣🤣

  • @dineshranawaka-accountingb3247
    @dineshranawaka-accountingb32479 ай бұрын

    Zero Dark Thirty 👉

  • @IsuruSandaruwan-xk2mr
    @IsuruSandaruwan-xk2mr2 ай бұрын

    බලල නැති අය Seal Team Six: The Raid on Osama Bin Laden movie එක බලන්න. තව දේවල් මේ mission එක ගැන ඉගෙන ගන්න පුලුවන්.

  • @sarathkumara1162
    @sarathkumara11622 ай бұрын

    බිල්ලඩන්ට මම කමති

  • @jayasena8022
    @jayasena80229 ай бұрын

    thank. for. news

  • @NuzCjRazta88
    @NuzCjRazta8810 ай бұрын

    බිල්ලාඩ්න් ඉන්න තැන හොයාගත්තේ cia එකේ. කාන්තාවක් ඒ පිළිබඳ ture story film එකක් ද නිෂ්පාදනය කලා. ඒත් ඒ කාන්තාවට ලැබුන දෙයක් නෑ

  • @eglesunray9845

    @eglesunray9845

    10 ай бұрын

    එහෙම දෙන්නේ කොහොමද.. ඔවුන්ගේ නිර්මාණය පිළිබඳව ඔවුන් දන්නව.. බින් ලාඩන්ගේ උගුරු දණ්ඩ හි අලවා ඇති sim පත ඉවත් කර ගන්න බැහැ . එහෙම ඉවත් කිරීමදි බින් ලාඩන් සිය කැමැත්තට මිය යාවිද.. එයාගේ සිහිනය තිබුණේ සෞදි රජකම.. !! Gps තාක්ෂණය තුලින් පයින් ගියත් බින් ලාඩන් දැන සිටිය. ඉතින් ලැබෙන තොරතුරුක සත්‍ය අසත්‍යතාව දැන ගෙන හිනා වෙනව. ස්තුතිවන්ත වෙමි

  • @udaradesilva

    @udaradesilva

    9 ай бұрын

    උඹ හිතුවද උන් තෑගි වලට වැඩ කරන්නේ කියලා 😅

  • @NuzCjRazta88

    @NuzCjRazta88

    9 ай бұрын

    @@udaradesilva තෑගී බලං වැඩ නොකලට whtto ඒ මොහෙයුමට සම්බන්ධ වුන හැමෝවම ඇගයිමකට ලක් කලා එක්සත් ජනපදයේ. නොදන්න whtta වල් ගැන කතා නොකර හිටපං.

  • @Raminduser6827

    @Raminduser6827

    9 ай бұрын

    ​@@NuzCjRazta88ex

  • @lazylizard6682

    @lazylizard6682

    8 ай бұрын

    @@NuzCjRazta88 🤣🤣🤣හිගන සුද්දා සල්ලි දීලා නැද්ද ඒ කියන්නේ

  • @oshandimuthu5308
    @oshandimuthu530810 ай бұрын

    ඇමරිකාව කොහෙද විනාසේ එතන ඔසාමා බින් ලාඩන් සදාම් හුසෙන් කියන්නේ සුපිරි චරිත

  • @Kuttttttttt

    @Kuttttttttt

    8 ай бұрын

    පක තමා

  • @user-DRv91

    @user-DRv91

    2 ай бұрын

    Okun marannama one ජාතිකයන්

  • @maleekasubasani8794
    @maleekasubasani8794Ай бұрын

    😮😮😮😮

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake27193 ай бұрын

    පකිස්ථානේ දනුවත්ව ඕක උනේ

Келесі