ගලධාරි බෝම්බ ප්‍රහාරයේ ඔබ නොඇසූ කතාව (සංවේදී සැබෑ දර්ශන සහිතයි) | Galadari Bomb (1997)

Sri Lankan Military was able to make some progress in the Vanni theatre despite the fall of the monsoon rains. LTTE too had suffered immensely and they were looking for alternatives to divert the attention of the troops out of the battlefield. On 15th October they carried out a massive bomb attack followed by an astounding attack which had ended with capturing the Lakehouse Newspaper building. Sri Lanka Army carried out a quick rescue mission to safeguard 20 workers taken hostage by LTTE.
මූලාශ්‍ර:
Assignment Peace in the Name of the Motherland - L.M.H. Mendis
The Conflict that Eluded Peace - General Shantha Kottegoda WWW, RWP, RSP
Sri Lanka Army 50th Anniversary Publication
රණමග ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න
ගෝඨාභයගේ යුද්ධය - සී.ඒ. චන්ද්‍රප්‍රේම
Video Courtesy:
Associated Press (AP)
Eelam View
Aljazeera
Sri Lanka Rupavahini Corporation (SLRC)
Independent Television Network (ITN)
Sri Lanka Army
Sri Lanka Navy
Sri Lanka Air Force
AFP
Getty Images
Image Courtesy:
Sri Lanka Army Media
Sri Lanka Navy Media
Sri Lanka Air Force Media
Harshan Abeysooriya
Special Thanks:
Mr. Buddhi Mallikarachchi
Mr. Prasad Chamara
Mr. Rakitha Gunathilake
Mr. Induwara Munasinghe
Mr. Gayan Ariyaratne
One or more of the following music tracks are used in this video
-
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
-
-
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
-
-
Music: March to Victory - Silent Partner (No Copyright Music)
• March to Victory - Sil...
-
-
War by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/gosoundtrack-war
Music promoted by Audio Library • War - GoSoundtrack (No...
-
-
Music: Action Hero - Jingle Punks (No Copyright Music)
• Action Hero - Jingle P...
-
-
Music: Tribal War Council - Doug Maxwell, Media Right Productions (No Copyright Music)
• Tribal War Council - D...
-
-
Mystery by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/mystery-gosoundtrack
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/-dramatic-orchestral
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien / stevenobrien
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/epic-theme-no-2
Music promoted by Audio Library • Epic Theme No. 2 - Ste...
-

-
Red by Scott Buckley / scottbuckley
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CTbbnD
Music promoted by Audio Library • Red - Scott Buckley (N...
-
-
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
-
-
Emotional by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/_emotional
Music promoted by Audio Library • Emotional - GoSoundtra...
-
-
Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-
-
Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: www.twinmusicom.org/song/280/h...
Artist: www.twinmusicom.org
-
-
Heroic Age by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-
Remember The Heroes by Audionautix is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: • Remember The Heroes by...
Artist: audionautix.com/
-
-
Hero Down by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
-

Пікірлер: 201

  • @harshanajayarathna5365
    @harshanajayarathna5365 Жыл бұрын

    අදත් කන්දෙකේ ගලධාරී බෝම්බෙ ශබ්දය රැදිලා තියෙනවා...දහම් පාසල් ගියේ ලේක් හවුස් එක ලග සම්බුද්ධාලෝක විහාරයේ ...බෝම්බෙ ගහපු දවස පෝය දවසක් ..එදා දහම් පාසලේ ළමයිට සිල් සමාදම්වීම අනිවාර්ය කරල තිබ්බෙ ...සිල් ගන්න යන්න කැම්මැලිකම හින්දා එදා ගියේ නැහැ...අම්මා උදේ ඉදන්ම බැන්නා සිල් ගන්න ගියේ නැහැ කියලා...අම්මා බැනලා පැය කිහිපයක්වත් ගියේ නැහැ ගෙවල් දෙදරල යන්න තරම් ශබ්දයක් ආවා...එවෙලෙම බේරේ වැව අයිනට ගියා...හමුදා වාහන ambulance ඉගිලිලා ගියේ....එදා ඉගෙන ගත්ත දහම්පාසලට ltte එකේ එවුන් වෙඩිතියලා අත්බෝම්බ ගහලා එවක පංසලේ නායක හාමුදුරුවෝ අපවත්වුනා....සිල් ගන්න ගිය දහම් පාසල් ළමයම හාමුදුරුවන්ගෙ කාමර ඇතුලට දාගෙන තමයි බේරගෙන තියෙන්නෙ....උදේ ඉදන් දවසපුරාම වෙඩිශබද ඇහුනා ......කොළඹ පිපුරුනු බෝම්බ ගොඩක ශබ්ද අදටත් කන් ඇතුලෙ තියෙනවා........

  • @dilshanramanayake1215

    @dilshanramanayake1215

    11 ай бұрын

    Mata mey dawasa ada wage matakai bro....mamath oya dahampaasalatamai geyeh...

  • @bahijkhan

    @bahijkhan

    2 ай бұрын

    🥺

  • @tharushakodippili495
    @tharushakodippili4952 ай бұрын

    ලුතිනන් කර්නල් දීපාල් සුබසිංහ මගේ මාමා.පැහැදිලිව ඉදිරිපත් කරනවා...ස්තුතියි.❤

  • @user-qe9px3qw2g

    @user-qe9px3qw2g

    Ай бұрын

    ❤❤❤❤❤ව්රයෙක්

  • @sethiyaisuru6527
    @sethiyaisuru6527 Жыл бұрын

    අයියාගේ විස්තර කරන විදිහ , අයියගේ වොයිස් එක පට්ට 🔥

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    ස්තුතියි

  • @kavehgangh7525
    @kavehgangh7525 Жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් , යම් යම් නොසැලකිලිමත් කම් නිසා යුද්දය දික් ගැස්සුනා 😕🇱🇰

  • @tharindukavinda2539
    @tharindukavinda2539 Жыл бұрын

    කොළඹ අවට කරපු මෙහෙයුම් ගැන තව දාන්න වීඩියෝ ❤❤

  • @alokachandrasiri3146
    @alokachandrasiri3146 Жыл бұрын

    කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට එල්ල කරපු ප්‍රහාරය ගැනත් වීඩියෝ එකක් දාන්න

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    හොඳයි

  • @NEST10SD
    @NEST10SD Жыл бұрын

    පැහැදිලිව ඉදිරිපත් කරනවා 👏 ස්තූතියි

  • @Lktester
    @Lktester Жыл бұрын

    සුපිරි ....සහෝදරයා ....

  • @alokachandrasiri3146
    @alokachandrasiri3146 Жыл бұрын

    මේ වගේ ප්‍රහාරයක් උනාට පස්සේ ප්‍රහාරය කරපු කට්ටිය අල්ලගන්න CID එක මෙහෙයුම් දියත් කළා, ඒවා ගැනත් වීඩියෝස් දාන්න

  • @sarithcharuka2119
    @sarithcharuka2119 Жыл бұрын

    Superb video. Great. All the best

  • @gihaadikari8242
    @gihaadikari8242 Жыл бұрын

    නියම වීඩියෝ එකක් ... දිගටම කරගෙන යන්න 🙏.

  • @hkindika3374
    @hkindika3374 Жыл бұрын

    සම්බුද්ධාලෝක විහාරයේ නායක හාමුදුරුවෝ වන විතාරන්දෙණියේ චන්ද්‍රජෝති නායක හාමුදුරුවෝ අපවත් වුන ආකාරය ඔබ පවසන අයුරෙන් නෙවෙයි සිදුවුනේ. උන්වහන්සේ විහාර්ස්ථානයේ පහල මිදුලේ උපාසක උපාසිකාවන් පිරිසක් සමග පිරිත් සජ්ඣායනා කරමින් සිටින විට රේල්පාරේ සිටි කොටියෙක් තාප්පෙට උඩින් පංසල් බිමට විසිකරපු අත්බෝම්බය පිපිරීමෙන් උන්වහන්සේගේ කලවයට තුවාල සිදු වුනා. පැවති වාතාවරණය තුල රෝහලට ගෙනයන්න නොහැකිවිමෙන් අධික රුධිර වහනය නිසයි අපවත් වුනේ. උන්වහන්සේට කොටි වෙඩි තිව්වේ නැත.

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    ස්තුතියි සැබෑ තොරතුරු ගෙනආවාට. අපගේ මූලාශ්‍ර නිවැරදි නොවිය හැකියි.

  • @shashi6966

    @shashi6966

    Жыл бұрын

    ඔයා නිවැරදි ,,,,,❤

  • @maheshikaweerasuriya3935

    @maheshikaweerasuriya3935

    10 ай бұрын

    Ow.eka.aththa mata.mathakai.eada.api.wallawaththe.idala.payin.giye.narahenpitata.

  • @SDJA-hd6df
    @SDJA-hd6df Жыл бұрын

    පරණ අදුරැ මතක ❤✔

  • @kalubalala
    @kalubalala Жыл бұрын

    I have to make a correction as mentioned it is not meant to Galadari Hotel it was meant for Twin Towers this was stopped by brave Police Officer who was exercising in Galle Face Green with another Police Officer asked join him to inquire about the gunfire but other Police Officer refused it lone Police Officer who inquired it had walked near the Treasury had borrowed T-56 from P.C.who near had started shooting to terrorist who tried break the wall which separate the Car park from WTC this attempt was foiled by this Officer I think was attached to C.I.D. who died because of terrorist blew the Bomb near the wall later promoted to A.S.P. posthumously by then President .Had not this Officer intervene the terrorists were planning break the wall by crashing the wall by the Lorry then drive it underneath the WTC and blow so the Twin Towers will be down due to the impact.

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    Thanks for the invaluable information

  • @maxkavisha2629
    @maxkavisha2629 Жыл бұрын

    සීනා සෙන සර්පයා විනාශ කරපු ගුවන් මෙහෙයුම ගැන දෙන්නකෝ 🙏🙏🙏🙏😥😥

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    මෙන්න kzread.info/dash/bejne/ZWqN0deBnq65qsY.html

  • @maxkavisha2629

    @maxkavisha2629

    Жыл бұрын

    ස්තූතියී 🙏☺️

  • @srilankanlibrary3263

    @srilankanlibrary3263

    Жыл бұрын

    තමිල් සෙල්වන් මිලේච්චය

  • @note3files799
    @note3files7999 ай бұрын

    මේවා 2000න් පස්සෙ උන් අත් විඳිනකන් මෙ රට අනාගතයේ ආයෙත් මේ තත්වෙට යන එක වලක්වන්න බැහැ 😢 නිව් ජෙනරේෂන් බ්ලා බ්ලා කියල පොඩ්ඩක් උස්සලා තියන්න විතරයි ඕන.

  • @supunshihara2897

    @supunshihara2897

    Ай бұрын

    ඉස්සර වගේ ආයෙත් ජාතිවාදය එහෙම ඇවිස්සුවනම් මේව ආය අත්විදින්න පුලුවන්

  • @note3files799

    @note3files799

    Ай бұрын

    @@supunshihara2897 history එක repeat වෙන එක වෙනවා. ඒ කාලය අතර පරතරය අඩු කරන්න පුලුවන් වෙන්නෙ මේ දැනුම පරම්පරා අතර ගියොත් විතරයි. මේවා අනාගත පරම්පරාව දැනගත්තෙ නැතොත් වැඩි කල් නොගිහින් ආයෙ ආයෙම මේ වැරැද්ද අනිවාර්‍යෙන්ම වෙනවා. ජාති වාදයට ලඝු කරලා මේ දැනුම අනාගත පරම්පරාවට නොදී කට ඇරන් බලන් ඉන්නකො ඔයා.

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath189411 ай бұрын

    ඉදිරිපත් කිරීම සුපිරි 👌👌

  • @wishwaanuradha6808
    @wishwaanuradha6808 Жыл бұрын

    මේව මුලදිම පටන්ගැන්මෙදිම් රජයට, හමුදාව නවත්තන්න තිබුන

  • @prtygrl5077

    @prtygrl5077

    2 ай бұрын

    පුතානෝගෙ පියානෝ ආයුද දුන්න කියලත් කියනවනෙ උන්ට 😂

  • @mytube5006
    @mytube5006 Жыл бұрын

    අයියේ ඔයාගේ සුපිරි හඩක් තියෙන්නේ

  • @gardiyabalageajithkumar3232
    @gardiyabalageajithkumar3232 Жыл бұрын

    අපෙ ලංකාවෙ උන් ඒ කලෙ පෙර පාසල් යනවා උන්ට බලන්න මේවගේ විඩීයෝ තව දාන්න ජංගි කාරයන්ට බලන්න

  • @dinuka3461
    @dinuka34619 ай бұрын

    Nice video and attractive voice brother ❤

  • @thisarabuddhima564
    @thisarabuddhima5648 ай бұрын

    Mahinda sir you are great❤

  • @duminda1878
    @duminda1878 Жыл бұрын

    ඕව වැඩක් නෑ ..ප්‍රභාකරන්ට respect කරන එවුන් දැන් ඉන්නව...

  • @galaxydeandromeda7917
    @galaxydeandromeda79179 ай бұрын

    Happyness is to see continued increments of the subscribers of the channel. Good luck bro..

  • @insight-nenasa

    @insight-nenasa

    9 ай бұрын

    Thanks

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 Жыл бұрын

    තොපි ඔක්කොම නියමයි ,නියමයි කියන්නෙ යකෝ ,ඇයි තොපිට මේව ගැන අනුකම්පාවක් දුකක් තම ජාතිය ගැන කැකැක්කුමක් නැද්ද. තොපි සින්හල නම් වෙන්ඩ බැ.

  • @user-pz3mg6mn7v
    @user-pz3mg6mn7v2 ай бұрын

    මම වැඩ කරන්නෙ ගලදාරි හොටෙල් එකේ ,ඒකේ බෝම්බේ පුපුරන කොට වැඩට හිටපු අය අදටත් ඉන්නවා...එයාලනම් කියන්නේ..ඒක ඇවිත් තියෙන්නේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කාර් පාර්ක් එකේ යට පුපුරවන්න..පාර වැරදිලා හොටෙල් එක පැත්තට ඇවිත් තියෙන්නෙ කියලා...එතන උණ කලබලේ නිසා ආපහු හරවගන්න බැරි නිසා එතනම පුපුරවලා දාලා

  • @gaminidissanayaka7633
    @gaminidissanayaka7633 Жыл бұрын

    Very good very nice this video

  • @chanu5626
    @chanu5626 Жыл бұрын

    අදත් නියමයි 🙏🙏

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 Жыл бұрын

    "ඔබ කිසිදා නොඇසූ කතාවයි මේ" කියන විදිහට බොක්ක කූල් වෙලා යන්නේ මගෙ විතරද?

  • @stevefranks2736
    @stevefranks27369 ай бұрын

    ගලදාරි හොටෙල් එකට් නෙමෙයි ගහුවෙ, world trade center එකට තමයි ගහන්න ආවෙ... වැරදිලා තමයි Galadari එකෙ receiving එකට දාල පිපිරෙව්වෙ.... ඊට කලින් Galadari එකෙ හිටපු ape security ake දෙන්නෙක්ටත් වෙඩි තියන් තමයි අස්සට ආවේ...

  • @worldbestofslarmy3170
    @worldbestofslarmy3170 Жыл бұрын

    වෙඩියො එන මරැ තේල් ගබඩාවට එල්ල වු පුහාරයේ විඩියො එක intenat එකෙ තියෙනවද sound එක තියෙනවද කොච්චරවෙලාවක විඩියො එකක්ද

  • @herbatmendis6240
    @herbatmendis6240 Жыл бұрын

    ජයවේවා නැණස 🙏👍👍

  • @RamithD
    @RamithD Жыл бұрын

    Perfect 👍

  • @yoharanayomal5683
    @yoharanayomal5683 Жыл бұрын

    Supiri video ekak

  • @shashi6966
    @shashi6966 Жыл бұрын

    කරුණා කියන බල්ලට අම්මාන් කියලා සදහන් කරන්න එපා,,,, අම්මාන් කියන්නේ කොටින්ගෙ ගරු වචනයක්

  • @s.t.jcartoons9604
    @s.t.jcartoons9604 Жыл бұрын

    යුද්ධය අවසානය දක්වාම videos දාන්න පුළුවන්නම් ගොඩක් වටිනවා.

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    අනිවාර්‍යයෙන් ගේනවා

  • @dilusha6172
    @dilusha6172 Жыл бұрын

    ඇත්ත කරුණා අම්මාන් වගේ ත්රස්ථයෝ අත් අඩංගුවට ගත යුතුයි.

  • @amarneethiamarneethi9705

    @amarneethiamarneethi9705

    Жыл бұрын

    இங்கு தமிழன் கறி கிடைக்கும் என்று கொழும்பு வீதியில் 83 ஜுலையில் எழுதிய சிங்களவன் கடவுளா? அம்மமான் கடவுள் அவர் சிங்கள மக்களை கொல்லவில்லை எதிரியையே கொன்றார்

  • @ahamedaashhik7531
    @ahamedaashhik7531 Жыл бұрын

    Kolonnawa attack eke video ekak karanna

  • @prasadhemantha7757
    @prasadhemantha7757 Жыл бұрын

    Amal get kata hada apita lassanai. Budusaranai

  • @withkasun2602
    @withkasun2602 Жыл бұрын

    මේව කරපු කරුණා අම්මාන්ල තාම නිදහසේ ඉන්නව😥

  • @SadushaAshen-mb1xi

    @SadushaAshen-mb1xi

    Жыл бұрын

    Oya Hari Muwath marala danda oney p mun okkama ekai..

  • @rohannanayakkara9367

    @rohannanayakkara9367

    Жыл бұрын

    පාර් ලිමේන්තුවට ආවාට පස්සෙ කරුණා කරපු එක මිනීමැරුමක් කියන්න බලන්න? හැබැයි පාර් ලිමේන්තු අසුන් නියෝජනය කරමින් 2022 මැයි 9 මහපාරේ මිනිස්සු මරපු පරයෝ 3% ක් ඉන්නවා ඒගැන පොඩ්ඩක් බලන්න.

  • @nuwanmaduranga5940

    @nuwanmaduranga5940

    Жыл бұрын

    උන්ට අපේ කොලෝ ලාව ආචාර කරන තත්වෙට පත් කලේ කවුද බං 🤣🤣🤣

  • @starrynight43451

    @starrynight43451

    11 ай бұрын

    @@nuwanmaduranga5940 කරුණාට හමුදාව ආචාර කරන්නේ නැ.

  • @starrynight43451

    @starrynight43451

    11 ай бұрын

    කොටි අතැරලා අපේ පැත්තට ආව එකෙක්ව මරන්න ද? එතකොට කවදාවත් ඒ විදිහට අපේ පැත්තට කවුරුත් එයි ද?

  • @lahiruchinthaka9225
    @lahiruchinthaka9225 Жыл бұрын

    Superi👍👍👍

  • @lakminiwimalasuriya7779
    @lakminiwimalasuriya7779 Жыл бұрын

    Best voice

  • @slvideo6077
    @slvideo60775 ай бұрын

    ඇඟේ මයිල් කෙලින් වෙනවා ඒ විස්තර කිරීම මරු

  • @prasadhemantha7757
    @prasadhemantha7757 Жыл бұрын

    Me wage video karanna sinhala yata sathi dekai ne mathaka.

  • @rishanhettiarachchi9783
    @rishanhettiarachchi9783Ай бұрын

    විශිෂ්ට ඉදිරිපත් කිරීමක්.❤

  • @hellion6737
    @hellion6737 Жыл бұрын

    Final countdown OPERATION eke video ekak karanna puluwanda?

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    ඒ operation එක කෙරුණෙ නෑ කොබ්බෑකඩුව, විමලරත්න සර්ල මැරුණ නිසා

  • @dhana6727
    @dhana67272 ай бұрын

    We are forever grateful to our heroes. Aye nam yudda epa😢🙏

  • @AyeshChathuranga-nm1qd
    @AyeshChathuranga-nm1qd2 ай бұрын

    Film එකක් හදන්න වටිනවා

  • @akalangkadezoysa3475
    @akalangkadezoysa34753 ай бұрын

    there was a rumor back then about some foreign military advisors were staying in Galadari and thats why it was targeted but the attack went haywire because a military officer who was exercising on galle face got suspicious about a group of men (who were the attackers) and approached them messing up their plans.

  • @tyronnemaxworth4121
    @tyronnemaxworth4121 Жыл бұрын

    Mahinda mahathaya ta jaya wewa

  • @erendanamjaya390
    @erendanamjaya390 Жыл бұрын

    sikurada kiyanne ithin nanasa thama❤️

  • @kavinduashen6820
    @kavinduashen6820 Жыл бұрын

    කුමරන් පද්මනාබන් අල්ලපු විදිහ ගැන ඕනෙ

  • @sachinkirilideniyage8488
    @sachinkirilideniyage8488 Жыл бұрын

    movun Nisa jivitha ganak bera na🇱🇰🇱🇰

  • @endlessjourney-travellifestyle
    @endlessjourney-travellifestyle Жыл бұрын

    මේ මෙහෙයුම ට සහභාගි උනේ කමාන්ඩෝ AH & HR ටීම් එක නෙවෙද ?

  • @cricitic
    @cricitic2 ай бұрын

    මේ දිපු නිදහසට ස්තූතියි.. මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුලු සැමට

  • @kgl319
    @kgl319 Жыл бұрын

    💪❤

  • @ideatv2389
    @ideatv2389 Жыл бұрын

    Same thing happened today , Saharaan

  • @sethiyaisuru6527
    @sethiyaisuru6527 Жыл бұрын

    ♥️🇱🇰

  • @jeewaka59
    @jeewaka592 ай бұрын

    කොහේද බොල දවසක් පාලනය කලේ ...පැය ගානකින් ත්‍රස්තවාදීන් සමූලඝාතනය කලා....මූ කොටින්ට කඩේ ගිය කෙනෙක් ....හමුදාවෙන් පැනල ගිහින් කොටින්ට සහය දීපු එකෙක් මූ...

  • @shiranlakmina8494
    @shiranlakmina8494 Жыл бұрын

    වික්‍ර්මය?

  • @sisarusahan1564
    @sisarusahan1564 Жыл бұрын

    👍💫👌💫👍

  • @deepashikadeepashika4668
    @deepashikadeepashika4668 Жыл бұрын

    Budu sarani

  • @shifazshifaz
    @shifazshifaz Жыл бұрын

    1995 di LTTE Kolonnawa Oil Depot ekata gahapu video ekak danna

  • @cnniro7827
    @cnniro7827 Жыл бұрын

    Aruge chanel eke thiyana video dakkama hinath yanawa bn. me video wala thiyena qualityatai content ekatai. Owage unge comment ganan ganna epa bn

  • @pattinigesriyani9119
    @pattinigesriyani91194 ай бұрын

    Mahenda mahata

  • @sudaishiakash5578
    @sudaishiakash5578 Жыл бұрын

    ඔරුගොඩවත්ත ට එල්ල වූ ප්‍රහාරය ගැන වීඩියෝ එකක් ඕන

  • @Operator_Diaz
    @Operator_Diaz Жыл бұрын

    04:08 Jungle Mag spotted🧐

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka12122 ай бұрын

    At last who won the struggle.

  • @rivikulafernando6624

    @rivikulafernando6624

    2 ай бұрын

    Sri lanka

  • @kalubalala
    @kalubalala Жыл бұрын

    As far as I know LTTE attempt to attack Ratmalana Airport was foiled by vigilant public.The two carders who sent go to safe house not fluent in Sinhala was caught one carder who was fluent in Sinhala disguised as Haircutter who believe to be team leader was caught was handed over to Police by public this act saved Ratmalana Airport Attack.

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    Thanks for bringing up this information

  • @kalubalala

    @kalubalala

    Жыл бұрын

    @@insight-nenasa Once these terrorist suspect were handed over to Police that time Inspector of Police Nilabdeen Mt.Lavinia & his assistant Inspector Tamil Official who uncovered the plot to attack Ratmalana Airport later this Tamil Inspector was abducted by LTTE & killed in Wanni I.P. Nilabdeen left the Country due to threat to him and his family.It should noted during this time Sri Lankan Intelligence was not fully equipped handle the situation Army (D.M.I) was formative years N.I.B. and Naval Intelligence teams were functioning separately except certain cases had they acted as one team sharing information the situation would have controlled better same happend during Easter Bombings because intelligence agencies function separately.

  • @starrynight43451

    @starrynight43451

    11 ай бұрын

    @@kalubalalaThe Intelligence chief during Easter Sunday bomb days did not even know how to read an intel report. Because he did not have the intel training. He was simply a police inspector. It was Sirisena and Ranil who appointed that police inspector after sacking Sallay who was more suitable for the job.

  • @buddhikaabeywardena3293
    @buddhikaabeywardena3293 Жыл бұрын

    අඳුරු මතක

  • @Ticktopapi
    @Ticktopapi23 күн бұрын

    අද ජීවත් වෙන තරුණ පරම්පරාවේ ගැන කිසිම අවබෝධයක් නැහැ සමාධිය මාධ්‍ය හරහා ටිකට හරහට රටට වැඩක් කරපු මිනිස්සුන්ට කෙලින එක තමයි උන්ගේ වැඩේ

  • @ferqwe9114
    @ferqwe91149 ай бұрын

    keri demalu

  • @romanojansz7276
    @romanojansz7276 Жыл бұрын

    In pramadasa 1985 to 1993 unp hotal bomb killed some Ero towarost and some army people to UNP got Russia arms hit LTT in 1993 and win 💪

  • @Ticktopapi
    @Ticktopapi23 күн бұрын

    අපායක් වගේ තිබුණු රටේරගත්ත මිනිහටත් හොරා හොරා කිය කිය අවනම්බු කරන පකය ජාතියක් ඉන්න රටක් මේක ඇත්ත වශයෙන්ම මුන්ට කොටි ගහන්නම ඕනේ

  • @sugathsensei5987
    @sugathsensei5987 Жыл бұрын

    Ape tourism kaabasiniya කරලා ...unge tourism හදා ගත්තා . සිංහල gon ආණ්ඩුව අදටත් පසු viparamak කරන්නේ නැහැ .

  • @theboundary8553
    @theboundary8553 Жыл бұрын

    දැන් ඔච්චර දෙයක් කරපු කරුණඅම්මාන් ආන්ඩුවේ ලොක්කෙක්...

  • @anuradhaliyanage9040

    @anuradhaliyanage9040

    Жыл бұрын

    Ai premadasala adatath kegagaha inne. Un thamai ltte ekata ayuda naw ganan dunne.

  • @sujeewajayawardana6365
    @sujeewajayawardana6365 Жыл бұрын

    Machan mama ubala dennagema videos balano , ara podi eka karanne Amal samantha ayyage news Dana eka withara y.sira katha wa e dodieka thama copy karanne .Selenna epa pan.owa ohoma thama.bs

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    ස්තුතියි දිරිමත් කිරීමට

  • @ravindumadushanka453
    @ravindumadushanka453 Жыл бұрын

    දැන් නම් ලංකාවෙ සුපිරි ආර්ථිකයක් තියෙන්නෙ

  • @supunshihara2897

    @supunshihara2897

    Ай бұрын

    😂

  • @KingNorth-he1pm
    @KingNorth-he1pm5 ай бұрын

    Like robbers no man they are Robers

  • @avishkanimesh5246
    @avishkanimesh5246 Жыл бұрын

    දන්න කෙනෙක් කියන්න. L.T.T.E එක සතුව t-55 හෝ වෙනත් battle tanks කීයක් පමන තිබුනාද?

  • @gihaadikari8242

    @gihaadikari8242

    Жыл бұрын

    දෙකයි මම හිතන්නෙ. අනික පූනරීන් වලින් ගත්ත එක.

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    පූනරින් වලින් දෙකක් ගත්තා. එකකට ගැහුවයි කියලත් කියනව. ඒත් තහවුරු කරන්න බෑ.

  • @gihaadikari8242

    @gihaadikari8242

    Жыл бұрын

    @@insight-nenasa ඔව් අරන්‍යන්න කලින්ම එකකට ගැහුව කියල වගේ තමා මතක.

  • @user-vx8hf4jp8z

    @user-vx8hf4jp8z

    Жыл бұрын

    @@insight-nenasa ඔබතුමා හරි කොටි අපේ ආමි එකේ T-55 යුධ ටැංකි දෙක පැහැරගෙන යන වීඩියෝව මම දැක්කා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියනවා එක් පැහැරගත් T-55 යුධ ටැංකියක් ක්ෂණිකව එල්ල කල ගුවන් ප්‍රහාරයකින් විනාෂ කලා කියලා. නමුත් කොටි කියනවා ඒ T-55 යුධ ටැංකිය කාර්මික දෝෂ නිසා ඔවුන් විසින් එයට බෝම්බ සවිකර පුපුරවා හැරියා කියලා.

  • @worldbestofslarmy3170

    @worldbestofslarmy3170

    Жыл бұрын

    මට පුනරින් විඩියො එක හමාබන්න තියෙනවා එකෙ තිබුනොත් කියන්නම්

  • @daravlogs6079
    @daravlogs60792 ай бұрын

    පොට්ටු අම්මාට මොකද උනෙ.උ මලාද.තවම ඉන්නවද

  • @sarathjayasekara9902
    @sarathjayasekara9902 Жыл бұрын

    Mamath A awasthawe othana heteya

  • @shanthalaljayalath9196

    @shanthalaljayalath9196

    Жыл бұрын

    Mankulam walada ?

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 Жыл бұрын

    අපේ උන් දන් කරුනගෙ පුක ලෙවකනව සීනි දාල . නොදකින් ඕකගෙ ඔලුගෙඩිය කුඩුවෙන්ඩ තියන්ඩ එකෙක් නැනෙ යකෝ .

  • @Zonick532
    @Zonick532Ай бұрын

    Mahindai uge saniharei nam pennama ba. Heabi mewa dakkiddi mathak weddi hithena ekama de ape rate udde thawama thibbanam apita mokak wewida??? Aga hitiwetenawa. Anagathayak na ehama unanam katawath… Mahinda gana loku deyak hithenne eke mokadda kiyanna therenne ne

  • @gmr114
    @gmr114 Жыл бұрын

    17st

  • @gmr114

    @gmr114

    Жыл бұрын

    ශක බොම්

  • @SahanYasiru-lp7sy
    @SahanYasiru-lp7sy2 ай бұрын

    Mkkda yko vikramya meka

  • @blackCodeDushans
    @blackCodeDushans9 ай бұрын

    pottu amman ta mokada une ?

  • @07Alpha
    @07Alpha Жыл бұрын

    ඊලාම් යුද්ධයේදී Frendly fire incidents සිදුවුණාද.....? ඒ පිළිබඳ තොරතුරු නැද්ද.....?

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    සිදුනොවුණාමයි කියන්න බෑ

  • @07Alpha

    @07Alpha

    Жыл бұрын

    @@insight-nenasa ස්තූතියී.....👍

  • @07Alpha

    @07Alpha

    Жыл бұрын

    @@insight-nenasa මං අහලා තියෙන්නේ කටුනායක ගුවන් තොටුපොළට එල්ල වූ ප්‍රහාරයේදි කොමාන්ඩෝ රෙජිමේන්තුවේ රණවිරුවෙක් Friendly fire එකකින් මියගිය සිද්ධිය පමණයි.

  • @raneeranatunga5692
    @raneeranatunga56922 ай бұрын

    Tata berapu Gotabhaya mahinda rajapakshala winasha karanna udaw kala sinhalayo cardinal l,t t,e diosporawata islam diosporawata surpportkala muladaramawadeen dozens adangu adangu sjb saha jvp /npp saha christianranilge u n,p drohinta mulimlata rata baradenawada ? Un okkoma ekathuwela gotabaya pannuwa ratin, sajithge pawlama christian ,bouda rata islam /chtistian karana eka aparadayak .india saha amerrikawata wahalun wena eka thamai wenne

  • @susantharanaveera1448
    @susantharanaveera1448 Жыл бұрын

    However Rajapaksha's has defeated this fear even we are treated them like robbers

  • @nipuna7876

    @nipuna7876

    Жыл бұрын

    Rajapakshas are robbers that s a fact war against ltte doesnt change that

  • @lxhub

    @lxhub

    Жыл бұрын

    True but not " like robbers" they are robbers😊

  • @tharidhudiss3921

    @tharidhudiss3921

    Жыл бұрын

    😂😂

  • @starrynight43451

    @starrynight43451

    11 ай бұрын

    @@lxhub Have you seen these robberis?

  • @KumudiniBandara

    @KumudiniBandara

    11 ай бұрын

    Easter Sunday attack😢

  • @HomesSH
    @HomesSH9 ай бұрын

    මේ වීඩියෝ එකපාර උඩට ඇවිත් ආයෙ සාටකයට එන්න පාර හදනවද දන්නෑ

  • @user-vx8hf4jp8z
    @user-vx8hf4jp8z Жыл бұрын

    @Avishka Nimesh - සිව්වන ඊළාම් යුද්ධයට පෙර එල්ටීටිය සිය යුධ ශක්තිය වර්ධනය කරගත් ආකාරය එල්ටීටියට ශ්‍රී ලංකා හමුදාවෙන් අල්ලා ගන්නා ලද T-55 සහ T-55 AM2 ලෙස ප්‍රධාන යුද ටැංකි 2ක් තිබී ඇත. මීට අමතරව BMP -1 සන්නද්ධ සටන් වාහනයක් සහ අල්විස් සලාඩින් සන්නද්ධ වාහනයේ ප්‍රධාන ආයුධයෙන් ප්‍රතිස්ථාපනය කරන ලද YW-531 APC රථයක් ද තිබුණි. තවද ශ්‍රී ලංකා හමුදාවෙන් අල්ලා ගන්නා ගත් දේශීයව නිපදවූ යුනිබෆල් සහ යුනිකෝන් සන්නද්ධ රථ 14 කට ආසන්න සංඛ්‍යාවක් තිබුනි. එම රථ 14 අතරින් වාහන 4 කට ප්‍රභල ගුවන් යානා නාශක තුවක්කු (පැඩල් තුවක්කු) සවිකර වැඩිදියුණු කර තිබුණි. එම තුවක්කු සියල්ල කොටි බෝට්ටු වල සවිකර තිබුණු ඒවා බව පසුව අනාවරණය විය. මීට අමතරව කොටි නායකයන් ආරක්ෂිතව ගෙනයාම සදහා ඔවුන් Mitsubishi FUSO ට්‍රක් රථවලට වෙඩි නොවදින ඝණ යකඩ තහඩු සවිකර ආවරණය කරන ලදී. එලෙසම ත්‍රස්තයන් ආරක්ෂිතව ගෙනයාම සදහා අශෝක් ලේලන්ඩ් ටස්කර් ට්‍රක් රථවලට වෙඩි නොවදින ඝණ යකඩ තහඩු සවිකර ආවරණය කරන ලදී. මේවා සියල්ල කොටින්ගේ සුරන් සන්නද්ධ රථ කණ්ඩායම (Suran armoured Team) යටතේ භාවිතා කරන ලදී.

  • @slcartoonfunny4839
    @slcartoonfunny4839 Жыл бұрын

    බොරුත් ටිකක් තියෙනා නේද😂

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    මොනවද?

  • @user-vp1ro5j-123

    @user-vp1ro5j-123

    6 ай бұрын

    Monawada

  • @harshakulasekara2085
    @harshakulasekara2085 Жыл бұрын

    ගලදාරිනම් රටට කරුමයක්

  • @sasindumadushanka3709
    @sasindumadushanka3709 Жыл бұрын

    2st

  • @niranjanniranjan9242
    @niranjanniranjan9242 Жыл бұрын

    බොරු කියන්න එපා උබලා ලංකාවේ ඔත්තු සේවයේ වැඩ කරලා youtube වෙබ් සයිට් දාලා සල්ලි හොයන මිනිස්සු.

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    🤣🤣

  • @niranjanniranjan9242

    @niranjanniranjan9242

    Жыл бұрын

    @@insight-nenasa හිනා උනත් ඒක තමයි ඇත්ත මල්ලි

  • @insight-nenasa

    @insight-nenasa

    Жыл бұрын

    @@niranjanniranjan9242 අපි ලංකාවෙ CIA එකේ වැඩ කරන්නෙ 😁

  • @niranjanniranjan9242

    @niranjanniranjan9242

    Жыл бұрын

    @@insight-nenasa ඔබ ලංකාවේ කතා කළා, මම අඟහරුගෙන් කතා කළා, දේශපාලනඥයා කරපු පාවාදීම සහ වංචාව ගැන කියන්න.

  • @niranjanniranjan9242

    @niranjanniranjan9242

    Жыл бұрын

    @@insight-nenasa ඔබ ලංකාවේ කතා කළා, මම අඟහරුගෙන් කතා කළා, දේශපාලනඥයා කරපු පාවාදීම සහ වංචාව ගැන කියන්න.

  • @shashikamanohara
    @shashikamanoharaАй бұрын

    කරුණා අම්මාන්ට බනින්න එපා.. එයා මහින්දගෙ ගෝලයෙක්..

Келесі