PRABHAKARAN'S FINAL RESTING PLACE | UNSEEN SCENES OF LTTE IN MULLAITIVU 💥
✍ Battle of Mullaitivu (1996)
The final battle between the Liberation Tigers of Tamil Eelam (LTTE) and the Sri Lankan Army in Mullaithivu marked a significant turning point in the decades-long conflict in Sri Lanka. As the Sri Lankan government intensified its military operations against the LTTE in the early 2000s, Mullaithivu became a crucial battleground.
In the closing stages of the conflict, the LTTE, led by Velupillai Prabhakaran, found themselves besieged in a small pocket of territory in Mullaithivu. Surrounded by the advancing Sri Lankan Army, the LTTE faced intense military pressure and dwindling resources. The final battle was a desperate struggle for survival, with both sides fiercely committed to their cause.
The Sri Lankan Army launched a massive offensive, employing heavy artillery, airstrikes, and ground troops to encircle and neutralize the LTTE stronghold. The battle was characterized by intense combat, with reports of heavy casualties and widespread destruction.
Despite the LTTE's long-standing reputation for fierce resistance, they were ultimately overwhelmed by the superior firepower and strategic advancements of the Sri Lankan military. On May 18, 2009, the Sri Lankan Army announced the death of Velupillai Prabhakaran, marking the end of the LTTE's armed struggle.
The final battle of LTTE vs Sri Lankan Army in Mullaithivu remains a deeply contentious and emotive chapter in Sri Lanka's history, with lingering questions about the human cost of the conflict and the pursuit of lasting peace and reconciliation.
✍ About us
Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
Like us on FB :👉 / trippisso
Follow us on Instagram :👉 / trippisso
Contact us :👉 hello@trippisso.com
#mullaitivu #eelamnews #may19
Пікірлер: 1 200
මාත් ඒ කාලේ යුද්ධ කරලා ජාතියට නිදහස දුන්න රණවිරුවෙක් ,,,,,මගේ දෙපා පණ නැ,,,,ක්ලේමෝ බොමිබයකට හසුවි,,,,,,මට ුඇවිදින්න බැරි වුනත්,,,ලක්වාසි ජනතාවට ඇවිදින්න දෙපා දී,,,,
@hiru___
15 күн бұрын
ඔබට බොහොම ස්තූතී💞
@wickramagegayansanjeewa1135
15 күн бұрын
තෙරැවන් සරණයි ඔබතුමාට...❤️🙏🙏🙏
@RashithkavieshaDesilva
15 күн бұрын
ඔබට ගොඩක් පින්
@ruwanasampath6657
15 күн бұрын
❤❤❤❤❤❤
@dulanindika5888
15 күн бұрын
Obata pinn🙇🙇
මගෙ තාත්තා ආමි එකෙ එයා 2008දි මුලතිව් වල නැති උනෙ එයා නිසා හොඩක් අය නිදජසෙ ඇවිදිනවා ඉතිම් අපි තනි උනත් සතුටුයි 🥺 mt awrudu 2di thaththa nethi une මට නැති උනත් අද ගොඩාක් ලමයින්ට තාත්තල ඉතුරු වෙලා සතුටින් ඉන්නවනෙ❤
@rasikasampath9416
14 күн бұрын
❤
@tracknanaa
13 күн бұрын
😢😢❤❤
@keerthipaththuwearachchi8332
13 күн бұрын
❤
@user-pv7zl5gz7d
13 күн бұрын
❤️❤️
@christinechandani126
13 күн бұрын
ඔබ වැනි රණවිරුවන්ගේ දරුවන් විශ්වයේ ආශිර්වාදය ලැබෙනවාමයි!
හුස්මක් ගන්න රටක් ඉතුරු කරලා දුන්න රණවිරුවන්ට ගොඩක් පිං respect ❤🇱🇰
@cpathirana3423
14 күн бұрын
Husma.ganna ratak.berala.dunna.apae.weroodara.ranaweruvan.sadasamaramu
@PasumponMuthuvelP
14 күн бұрын
Ltte❤❤ தமிழ் ஈழம் சிங்கள பொரம்போக்குகளாள் ஒடுக்கபட்டது ஆனால் அளிக்கப்படவில்லை வீரத்துடன் தமிழன்🔥🐅🐅🐅
@openworldphotography-oz4hy
13 күн бұрын
@@PasumponMuthuvelP Womp womp. Happy Tamil cooking day
@sasindu7843
13 күн бұрын
@@PasumponMuthuvelP prabhakaran rosted 😂
@sumithpali3684
13 күн бұрын
❤❤
ඔවා දකිද්දි පපුව පැලෙන්න තරම් දුකයි මගේ අප්පච්චිත් රට වේනුවේන් ජිවිතය පුජා කරපු රණ විරුවේක් ❤️ රට වේනුවේන් ජිවිතය පුජා කරපු අට පාස් ආමි කාරයේක් 🙏
@BestUSPresidentever
15 күн бұрын
❤🇱🇰🥺
@thilinasandunsiri3653
15 күн бұрын
❤️❤️
@manujaprabaswara9799
15 күн бұрын
🙏❤💐
@chamodh22
14 күн бұрын
Ethumanta niwan suwa labewa ❤❤
@christinechandani126
14 күн бұрын
"අට පාස් ආමිකාරයෝ" කියල කියන්නේ ආමි එකට බැඳෙන්න තරම් සිත ශක්තිමත් නැති නිවට අය.රණවිරුවකුගේ දරුවකු වීමම ඔබ විශ්වයේම ආශිර්වාදය ලැබීමට හේතුවක්වේ.
වෙනස් වෙලා ගොඩක් අපි 2009 හොඳට සෙල්ලම් දාපු තැනක්..දැන් දකිනකුට ආස හිතෙනව ආයෙමත් ඇවිදලා බලන්න අපි ලේ දාඩිය හලාගෙන යුද්දෙ කරපු තැන්
@SasinduDilshan-jd8vu
15 күн бұрын
ඔයා ට බොහොම පින් ❤❤❤
@dinushakumary6855
15 күн бұрын
godak pin oyalata,oyala nisa ada api sathutin jiwath wenawa🙏mn mechchara kalayak karapu siyalu pin oya athulu e siyalu ranawiruwanta anumodan wewa 🥺❤
@uthumgunawardhana8233
15 күн бұрын
දෙවි කෙනෙක්🙏❤
@Eshan768
15 күн бұрын
respect sir 🔥🇱🇰🦁 ආයෙ ආවොත් ඔයාල එන්න අපිට මග පෙන්වන්න අපි ගහන්නම් මේ පාර ආවොත් ඕකුන් ව කෑලිවාගේ කපන්නේ වෙසිගෙ පුතාලා දෙමල ඉලාම් හැත්ත 🤮🤮🤮🤣🤣🤣🤣🇱🇰🦁🦁🇱🇰🇱🇰🦁
@upekshaofficial4250
15 күн бұрын
Adarei SL army❤
දැන් මිනිස්සුට මතකවත් නැත . අපේ හමුදා විරුවන් යුද්ධ කළා කියලා . 😪
@craftanddraft630
15 күн бұрын
Oya jvp ne
@slart2320
15 күн бұрын
මිනිස්සුන්ට නෙමෙයි පාලකයන්ටයි අමතක උනෙ.මොකද හමුදාවෙ ඉදපු ගොඩක් මිනිස්සු අද රට රස්සාකරන්න ගිහින් දුක් විදිනව
@mortzkizshikesh9375
15 күн бұрын
@@slart2320ඇයි කුණු ජෙප්පෝ???😅
@slart2320
15 күн бұрын
@@mortzkizshikesh9375 ඇයි වහල් බයියො උබට කියපු දේ තේරුන්නැද්ද.
@user-wg4lk9uk6n
14 күн бұрын
2009 passa un Danna nathi unata anith minissun ta mathaki Duk winda duppath minissun Duppath minissun ge darwo rata wenuwan ediripath una Duppath minissu Water... Food... Medicine ekathu Karala dunna
අපි අද මේ විදියට නිදහසේ ජීවත් වෙන්නෙ අපේ වීරෝදාර හමුදාවට පිං සිද්ද වෙන්නයි.. අමතක උන ඒ මතකය යලි අලුත් කරන්න සහ අලුත් පරම්පරාවට මේ ගැන දැනුවත් කරන්නයි මේ වීඩියෝ එක හැමෝම ශෙයා කරමුද යාලුවනේ.. ❤️🙏
@sujeewafonseka6064
15 күн бұрын
හරි හමන් මග පෙන්වන්නෙකුයි හිටිය නිසා මොනව උනත් නිහතමානි විය යුතුයි අපි ආපු එකෙක්වත් යුද්දෙ නවත්තන්න හිතුවෙ නැ වවන් කන්න දැගලුව අවු.30ක් තිස්සෙ
@user-wg4lk9uk6n
14 күн бұрын
Eka Pennna mahara wenna hadapu eka ratin panala gihin ariport eka polowa kapuwa danna epa 😂
අවුරුදු 8ක් හිටපු තැනක් බොලව් 🇱🇰🇱🇰💪☝️💯
@smithrajapaksa7820
12 күн бұрын
ඔව් බොලව්
@NiwarthanaPerera-yl2fc
8 күн бұрын
KONARA SIR ❤
කලගුණ දන් නැති පක්කු ඉන්නො ගොඩක්. ගං වතුරක් ගැහුවම තමයි ආමි එක මතක් වෙන්නෙ උන්ට.
@Eshan768
15 күн бұрын
ඔව් හුත්තිගෙ පුතාලට සමහර දෙමලුන්ටම ඒ එලාම් පක්කු ඇරිය නමුත් උන් අද ඉලාම් උන් නැති එකට වද වෙනවා උන්ට කරපුව අමතකයි. ඒ වා පැත්තකින් තියපන්කො උන් ඔක්කොම දෙමලුනේ 🤣.අපේ මේ සින්හල සමහර පොන්නයෝ කියනවනෙ ප්‍රබා හිටියනම් හොදයි කියල ප්‍රබා හිටියනම් දෙමලුන්ගෙ පුකවල් තමා හෝ දන්න වෙන්නෙ නැත්තම් අපිටත් රටේ කෑලි ඉල්ලන් යන්න වෙන්නෙ 🤣🤣
@user-xt5dm8on5g
15 күн бұрын
Eka etta
@mariodilano
12 күн бұрын
මම නම් හිතන්නෙ ආර්මි එක ගැන කාටවත් අමතක විමක් නැහැ .එත් මෙ රාජපක්ෂලා කියන කාලකණ්ණි එ ඔක්ක්කොම විනාස කරානෙ එකයි මෙ යුදහමුදා සෙබලුන් ගැන මිනිස්සුන්ට යම්කිසි මතබෙදයක් ආවෙ.😢
@musicdude6939
11 күн бұрын
ඉතිං හුත්තො උන්ට පඩි ගෙවන්නෙ ඒකටනෙ
ඇත්තටම වටිනවා මේ වීඩියෝ එක...❤ එදා ඒ විදිහට කැපකිරීම් කරල , ජීවත දහස් ගණන් පූජා කරල බේරගත්ත රටක් මේක... අපේ මිනිස්සුන්ට දැන් මේව මතක නැහැ... මතක් කරාම කියන්නෙ වෙන වෙන කතා... ඇත්තටම දුකයි දැන් ඉන්න මිනිස්සු ගැන 💔💯
@niroshanbandara2416
15 күн бұрын
munge mole rate diyunuvata yedewwanam ada lankawa surapurayak
@user-wg4lk9uk6n
14 күн бұрын
Minissun ta amathaka na Ewa ge political wasai ganna dagalapu un nisa minissun a gana Kath karanna naththa
@Kavindujayaweera-yb8gv
13 күн бұрын
@@niroshanbandara2416 Munta technology Eka Dunne 2002 sama katha asse Lankawata ringapu European war technologiestla thamai.😠
තෙරුවන් සරනයි
@renukadamayanthi554
15 күн бұрын
❤❤❤❤❤❤
@nilakshiliyanarachchi7167
15 күн бұрын
😢❤
@lahirusri5923
15 күн бұрын
😢😢
@nadeikanadeika472
15 күн бұрын
😢❤
@nadishanimunasinha4119
15 күн бұрын
ඇස් දෙකට අපූ කඳුළු පුරවන් සහෝදරයා ඔබට ජය වේවා ...අදත් අපි ණය E...ඔබට
පාරමී කුලතුන්ග සර්ව මතක් කරපු නිසා මේක කියන්නෙ.එදා ඒ මරගෙන මැරෙන බෝම්බෙන් මගෙ අප්පච්චිත් මිය ගියා.පාරමී සර්ගෙ බොඩිගාඩ් හිටියෙ මගෙ අප්පච්චි 🥺
@nipundilshan6081
15 күн бұрын
😢❤ නිවන් සුව සර්ට
@renukadamayanthi554
15 күн бұрын
Obage piyata niwan suwaya lebewa...😢😢😢😢😢
@Bulletone29
15 күн бұрын
😢😢😢
@christinechandani126
15 күн бұрын
ඔබ වැනි රණවිරුවන්ගේ දරුවන්ට විශ්වයේම ආශිර්වාදය ලැබෙනවා.ඔබ එය අධිෂ්ඨාන කරන විට එය ඔබ වෙත ගලාඑනවා.❤❤❤❤
@keerthipaththuwearachchi8332
13 күн бұрын
❤
Appe sarath පොන්සේකා ඇතුළු සියලු හමුදාව දීර්ඝ ausha ලැබේවා ..
අඩේ මන් ඊයේ හොය හොය හිටියේ ලන්කාවේ vlog එකක් සින්හලෙන් .ඕක්කොම දෙමලෙන් තිබ්බේ. මේන් අද මන් හොයපු එකම උබල දලා 😮 මේවා කවුරැත් කරපු නැති එවා ❤
@saviniimasha2583
15 күн бұрын
Weanasa kiyal chanll ekak tiyei balnnako eke udde gan godak dewal sinhalen balnna ❤
@senarathnasamitha19
15 күн бұрын
@@saviniimasha2583වැනස යුටිඋබ් චැනල් එක.මාත් බලනවා
@anuwa5227
14 күн бұрын
@@saviniimasha2583 ow mn balanwa eke kalapuwata gihin nane thmaa
නිදහසේ ඈවිදින්නට මග පාදා දුන් අපේ වීරෝදාර විරුවන්ට ගොඩක් පින්...
පබකරන් හිතුවේ 2010 වෙද්දී සිංහලයා අතු ගන්න හිටියේ.. මගේ පවුලේ සොහුරන් දෙදෙනා සාහ මා නැයන්ද සහභාගී වූ මේ රට බෙරේගන්න සහභාගී වීම මට ඉමහත් ගෞරවයක් ❤
අවුරුදු 30 යුද්දය ඇදෙන්නත් සහ ඒක අවුරුදු 3 ඉවර වෙන්නත් බලපෑවෙ එකම හේතුවක්. ඒක තමයි දේශපාලන නායකත්වය.
@AselaHamangoda
15 күн бұрын
Aniwaryen bn. Mahinda Mahaththya dn echchara fir nathi nisa chande nodena eka wena deyak. Habai mahindata apahasa karana unta nn hoda wen na
@Samantha-cq6ux
14 күн бұрын
@@AselaHamangoda දැන් ඉන්න එවුන්ට අතිතය ගානක් නැ.බන් ආය පාරක් කොටි ආවම තමා තෙරෙන්නෙ සින්හල නායකයෙක්ව පත් කරානම් හොදයි කියලා.
@user-wg4lk9uk6n
14 күн бұрын
Minissun ta amathaka una na Hamadama ekama da kiyawapu nisa minissun ta ahalama epa una Rajak ta wage minissun salakanna hitiya miniha balu una hamada president wenna giya eka ta
@user-kl4cy6ub3j
13 күн бұрын
🙄
@express6468
13 күн бұрын
@@AselaHamangoda ammoo baiyooo😂😂😂😂 උඹලට තව ඇරියා මදිද බන්... ඌ ඒක පාවිච්චි කරලා තමා හැම වෙලේම ඇරියේ. ඒක තේරුම් ගන්න බැරි මොලේ කලඳක් නැති එකෙක්ද බන් උඹ
සේනාධිනායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඇතුලු..ආරක්ෂක ලේකම් ගරු ගෝටාභය මැතිතුමන්..හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමන්..ත්‍රිවිධ හමුදාපතිවරැ..සහ අපගේ වීරෝධාර රණවිරුවන් සහ එවකට පොලිස්පති ඇතුලු පොලිස් නිලධාරීන්ටත්..මෙ සදහා දායකත්වය දුන් සිවිල් ජනතාවටත් හදපිරි ප්‍රනාමය.🙏
හිර කූඩුව ආතල් කියලා හිනා වෙද්දි අව්ල්... ඕක ඇතුලෙම අපේ කොල්ලො කීයක් මැරෙන්න ඇත්ද දුක් විදලා.. උන් මැරුන් නැත්නම් උබලට ඔහොම ආතල් එකක් ගන්න බෑ කූඩුවෙන්😢😢
@NS-vc5ls
15 күн бұрын
Eka nam matath hithuna😢😢😢
@senarathnasamitha19
15 күн бұрын
මාත් ඕකම හිතුවා
@mashi4629
14 күн бұрын
අපෙ කොල්ලන්ගෙ සිංහ ලේ තැවරුන තැන් වැදලා එන්න ඕනෙ තැන් වල විහිලුවට ගත්ත එක නම් වැරදි 😢
@dkulatunga1148
13 күн бұрын
Trip pisso admin යම් යම් තැන් වල්දි අතල් ගන්නවා මෙතනදි විතරක් නෙවේ එක වැඩසටහනකදි පිරිත් සින්දුවක් කරන්න උත්සහා කලා..admin ටිකක් එ ගැන කල්පනා කළොත් හොදය්...
@senarathnasamitha19
13 күн бұрын
@@dkulatunga1148 ඇත්තද මේ බල්ලො ගහලා මරන්න හිතුනා එක අහලා ..උගේ අම්මා ආතල් එකට ගන්න කිව්ව නම් හරි....පිරිත් සිංදු කරන්න හැදුවනම් ඔකුන්ගෙ කට කුනු වෙන්න ඕන
SL army nttm apith na
@sltechzone.
15 күн бұрын
Ekenma bn
@chamidhusandheep2615
15 күн бұрын
අනිවාරෙන්♥️
@Samantha-cq6ux
15 күн бұрын
දැන් ඉවරයි.බන් අපෙ රාජ්‍ය නායකයො දැන් නැ ඔක්කොම ඉන්දියාවට සපොට්බ් කරන කට්ටිය එන්න යන්නෙ. දන්නවද ආය යාපනෙ පැත්තෙ එහෙම්අ කොටි පුහුනුව පටන් ඇරන් කියලා කතාවක් යනවා ගිය සැරෙ වගෙ නෙවෙ බන් මෙ පාර අපෙ හමුදාවට පොඩ්ඩක් අමාරු වෙනවා. ඉන්දියාව වගෙ ගොඩක් රටවල් අලුත් ආයුද කොටින්ට හම්බෙනවා අපෙ ආමි එකෙ කොල්ලොත් එක්ක යුද බුමියෙදි හැප්පෙන්න බැ කියලා කොටි දන්නවා එ හින්දා එයාලා දැන් තාක්ශනික අවි බාවිතා කරනවා ලොවෙත් අන්න එ වගෙ තත්වයකදි මුහුන දෙන්න අමාරුයි. අපෙ අය හැගිම්බර වෙලා ගොන්නු වගෙ රටෙ ජනාදිපතිකම බෞද්ද නොවෙන අයට දෙන්න යනවා තව ටික දවසකින් සින්හල මිනිස්සුන්ට කරගත්ත මොඩකමෙ තරම තෙරෙයි මට දුක අපෙ ආමි එකෙ කොල්ලො ගැන අපෙ ගොන්නුන්ගෙ නිති සහ වැඩ හින්දා එයාලගෙ ජිවිතත් නැති වෙනවා.🥺 අපි ආයෙත්. නිතිය ගෙන්න ඔන බන්. අපි අනිවාරෙන් ආයෙත් මිහිදු හිමියන් ගෙනාපු න්ඉතිය ගෙන්න ඔන.❤️🇱🇰 හැබැයි යිතින් කමෙන්ට් දැම්මා කියලා වැඩක් නැ අපෙ.ම්ඉනිස්සුම පාරට බහින්න ඔන.
@SupremGeogrAphy
15 күн бұрын
@@Samantha-cq6ux🦧
@Dilukshan_..
15 күн бұрын
Minimaruwo
එදා යුදකරපු හැම හමුදාබටයන්ටම බුදුබව ලැබෙන්න ඕනි අනිවාර්යයෙන් ❤මේවා දැක්කහම කොච්චර කට්ටක් කාලා තියෙනවද යුදකරන්න
90 ඉපදුන මට අපේ රටේ යුද්ධය කියන්නෙ මැරෙන තුරාවටත් අමතක වෙන්නෙ නැති දෙයක් ...මේ ලෝකේ තියෙන සියලුම යුද්ධ නැතිවෙලා මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් හැදෙන්න කියලා තමයි මගෙ ප්‍රාර්ථනාව ...🙏 ...අන්තිම පාරට යාපනය ගිහින් තියෙන්නෙ චන්ද්‍රිකා මැඩම්ගෙ ආණ්ඩුව රනිල් සර් අගමැති පාලන කාලෙ සාම ගිවිසුම් ගැහුවට පස්සෙ... මේ වීඩීයෝ එකෙන් ආයිමත් මතකයන් අලුත් උනා ..❤...ට්‍රිප් පිස්සන්ට ජයවේවා 🎉
අමිමෝ යුද්ධ කාලේ විඳපු දුකක් නමිආයි ඔින් නැහැ ඉතින්..ආදරණීය රණවිරැවන් ට හදවකින්ම උත්තමාචාර කරනවා එයාලා නිසයි අපි අද මෙහෙම නිදහසේ හුස්ම ගනනේ..වෙඩි හඬ ඇහුන තරමි.දවසගානේ ගෙවල් වලට බොඩිස් ආව තරමි..ඒ දුක ඒ අඳෝනාව තාම හදවතේ තියෙනවා...❤️❤️❤️😢
අපේ හමුදාවෙ කොල්ලන්ට ගොඩක් පින්❤ දේශපාලුවො කරේ ඒ යුද්දෙ විකුනන් කාපු එක
@AselaHamangoda
15 күн бұрын
Karapu minihata ne eeka gana kiyanna puluwm. Yydde iwara kala nn eeka kiyanna puluwn thamai. Bari wenne komada
@express6468
13 күн бұрын
අනිවා. මයිනා ඒක විකුනගෙන කාපු එක තමා කරේ අපිට ඇර ඇර
@suriyakwt4676
11 күн бұрын
@@express6468maina hari tiranaya argena rajek wage Kelin hitiya hinda tamai hamudawa stankale oita issara oya hamudawa neweida hitiye udde wawagen kapu desa paluwo hitiye ubanam aniwa gal katas
@deeekanayake6274
11 күн бұрын
@@express6468 උබ 2000න් පස්සෙ නේද ඉපදුනේ😂
@express6468
10 күн бұрын
@@deeekanayake6274 man nam 91. Ubanam 2000n passe wge kiyala penne. 😂 2000n passe unge olu thawama parinatha wela na. Thawa kal yai. Ethakota thopi iwarai
8 පාස් නෑ ගගා ආමිකාරයින්ට බනින 2000න් පස්සේ ඉපදිච්ච බිජ්ජොන්ට මේවා පෙන්නන්න ඕන...අනික පොලීසියත් ආමි එකට බැන්නා පහුගිය දවස්වල..පොලිස් කාරයන්ගේ කට බඩ විතරයි..මතකද අද 17 වගේ දවසක'ප්‍රභා ඉවරයි ප්‍රභා ඉවරයි දන්නවානේ කොමාන්ඩෝ ගේමට බැස්සොත්'ඒ නිලදාරියාගේ වචන ටික...😍 ආදරෙයි රණවිරුවෝ.දිවි පරදුවට තියලා බංකර්වලට බෝම්බ බැදගෙන පැන්න හසලක ගාමිනී වගේ දේව චරිත නිසා තමයි මේ රට රැකුනේ 😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏🙏
අනේ ලස්සනයී..කාලෙකින් බලපු හිතට ලොකු ආඩම්බරයක් දැනුන..ආදරේ හිතෙන ලස්සන විඩියෝ එකක්..ජයවේවා .එන්න එපා බ්න් තව යාපනේ පැත්තේ ඇවිදින්නකෝ..පට්ට බ්න්..ඇත්තටම මරූ..
මැරුනු තැන නෙමෙයි මරපු තැන 🇱🇰❤
කූඩුව ඇතුලෙ ඔහොම ඉන්නකොට ආතල් ඇති.... ' ඒත් ඇත්තටම ඕක ඇතුලෙ හිර කරපු කොල්ලො කොච්චර වේදනාවක් විදින්න ඇතිද? ' උන් එහෙම මැරිල යනකොට කොච්චර නම් අසරණ වෙන්න ඇතිද? ' කොච්චරක් නම් බලාපොරොත්තු උන්ගේ හිත් වල තියෙන්න ඇතිද! අපිට රටක් ඉතුරු කරල ගියපු උන් තවමත් දුක් විදිනව...අපි කලගුණ සලකන්න දන්නේ නැති ජරා ජාතියක්. ඒකයි අපෙ රටට මෙහෙම උනේ... තව ටික දවසකින් බොරුව උස්ව තියල කදුලු විකුණන් කයි... ඒ කොල්ලො මැරිල ගියෙ මේකටද?
@senarathnasamitha19
15 күн бұрын
අනිවාර්යයෙන්
@dinulsenadheera96
14 күн бұрын
මුන්ව කූඩුවෙ දාලා දවසක් තිබ්බානන් ආතල් එක තෙරෙයි. දවසක් තියන්න ඕනෙ නෑ පැය දෙක තුනක් ඇති 😂😂
@DILSHANrandeepa
14 күн бұрын
ඒ කූඩුව ඇතුලට ගියපු එක වරදක් කියල නෙවෙයි මම කීවෙ. Trip pisso 😍කලේ හොදට vlog එකක්. ආයෙත් ඒ අතීතය මතක් කරල දුන්න.අපිට එහෙම කාලයක් තිබුණා කියල දැන් ගොඩාක් අයට අමතකයි.. අද අපි නිදහසේ හුස්ම ගන්නේ එදා ඒ හමුදාවේ කොල්ලො හුස්ම ගන්න එක නවත්තපු නිසා... උන්ගේ ආත්ම වලට දැන්වත් සැනසීමක් දෙමු.!
දේශපාලන වුවමනාවල් ඉටුකරනව නෙමේ කියල හිතනව...😌😌කොහොම උනත් හොද වැඩසටහනක්...😌😌
ඔතනට අපි 2009ම ගියා අම්බෝ ඒ හිර කූඩුයි කාමරි ඇදලා තිබ්බ ලියලා තිබ්බ දේවල් 😓😓 සදා ණයගැතියි අපි..
පට්ට ව්ඩ්යො එක්ක සුපිරි හොදේ පරිස්සමෙන් ඔයලා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
සිංහල දමිළ අනාගත පරපුරට වත් මෙවැනි අමිහිරි වේදනා නොලැබේවා!!❤️🇱🇰👍
මේ අද ඊයෙ එකක්ද නැත්නම් පරන එකක් ආයෙ දාලද මේ මාසෙ 10 වෙනිද අපිත් මුලතිව් ගියා එහෙ හිටපු පොලිසියේ අය හමදාවෙ අය කිව්ව දැන් බලන්න මොනවත් නැහැ සේරම අයින් කලා කියල 😢
❤ ❤ ඇත්තටම ආයෙ කවම දාකවත් යුද්දයක් එපා අපේ රටට ඔයලට තෙරුවන්සරණයි පරෙස්සමින්
අපි දිගටම. Video බලනව මල්ලි නියමයි travel with family slc
දැන් ඉන්න උන්ගේ viraya අනුර උනත් ඒ කාලේ මිනිස්සු ගරුත්වය දුන්නේ හමුදා පොලිස් රණවිරු nta,මහින්ද ගෝඨාභය, ponseka නැත්නම් කොටි ලංකාවට ම vade දීලා.
@slart2320
15 күн бұрын
මහින්ද ගෝට😂
@Bulletone29
15 күн бұрын
කාලකණ්ණි රාජපක්ෂ හැත්ත උන්ගෙ අම්මට හිකුවා. ප්‍රභාකරන් වීරයෙක් රට කාපු රාජපක්ෂ හැත්ත මරන්න සටන් කරපු. 🖕🖕🖕🤣🤣🤣
@Krishan-tc6gc
15 күн бұрын
@@slart2320 නැත්නම් උබේ මහ ekada. කුහක vesige පුතෙක් venda එපා. Papuva කුණු vela මැරෙන්නේ
@slart2320
15 күн бұрын
@@Krishan-tc6gc ඔය හොර බල්ලො නිසාද බූරුවො යුද්දෙ දින්නෙ.අපේ ත්‍රිවිද හමුදාවෙ කොල්ලො නිසයි යුද්දෙ දින්නෙ.හමුදාපති ඇතුලු ඉහල නිලදාරීන්ගෙ plan නිසයි.නැතුව අර සුනාමියෙනුත් හොරාකාල බලයට ආපු හොර බල්ලො නිසා නෙමෙයි.ඕකුන් කරේ ඔය හැමදේම දේශපාලන වාසියකට හරවගත්ත එක.ඒකයි උබල වගේ මීහරක්ව අවුරුදු ගානක් රවට්ටගෙන චන්දෙ අරගෙන උන්ගෙ මුලු හැත්ත බුරුත්තම රජ උනෙ😡
@Krishan-tc6gc
15 күн бұрын
@@slart2320 රාජපක්ෂ ලා එන්න kalin andu කීයක්, ජනාධිපති varu කීයක් හිටියද. Ayi උන්ට බැරි උනේ. Rajapaksha ලා එක රටකට vath baya නොවී තිරණ ගත්තා නිසා තමයි yudda ගහලා ඉවර කාලේ.ponseka චන්ද්‍රිකාගේ කාලෙත් ihala නිළියක් daruva. කෝ කලද. අනේ pako තොපිට ප්‍රභාකරන් kelala යනකල් ඉන්ඩ තිබුණේ. මහින්දට කරපු lokuma varada තමයී ප්‍රභාකරන් මරපු එක. නැත්නම් තොපේ අම්මා latath ප්‍රභාකරන් ට කියලා patavu හදා ගන්ඩ thibuna. කුහක vesige පුතාලා. 😜😜
2009 යුද්ධය ඉවර උනත් එක්කම සින්හල මිනිසුන්ට යන්න අවසර තිබ්බා ඒ දේවල් බලන්න. මට හොදට මතකයි මම සාමාන්‍ය පෙළ ලියන කාලේ අපි පවුලේ හැමොම යාපනේ ගියේ ඒ අදුරු අතිතය ඉවර උනත් එක්කමයි. ඒ කාලේ අපේ හැමුදා සෙබලයින් යුද්ධය නිසා කොච්චර කැප උනාද කියන එක අපි ඇස් දෙකෙන් දැක්කා. බලන බලන තැන බිම් බෝබ්බ. අඩියෙන් අඩිය චෙක් පොයින්ට් ගෙවල් විනාසවුනු හැටි අපේ මිනිසුන් මැරුන තැන් හැම දේම ඇස් දෙකටම බලා ගන්න ඒ කාලේ අපිට ලැබුනා. මේ නැව දකිද්දි කාලය කොයි තරම් වේගෙන් ගිහින්ද කියලා හිතෙනවා. අපි ගිය කාලේ ඒ නැව හොදට තිබ්බා ඒත් අද වෙද්දී නටබුන් විතරයි. මේ කර්ක කාශ්ටක පරිසරේ අපේ සෙබලුන් වෙලාවක් නොබලා කොයි තරම් වෙහෙසෙන්න ඇත්ද. ඒ මහා අදුරු බව මුසල බව මතක් වෙද්දී හිතට බයයි. මේ විධියො එකෙන් ඒ අතිතයට මාව අරන් ගියා. අපේ රණවිරුවන්ට අපි සදා ණයගැති
Ade thank machanla harima saralai niyamai❤
Godak watina vidio ekak mita pera dakke naha ada apita sanasime mehema inna dunne ape trivida hamudawa api e ayata sada nayagathi ewagema oyalatath .thanks God bless you all
දුකක් උනත් ඒක එච්චර දැනුනේ නෑ ගොඩක් ආසාවෙන් යුද්දේ කරේ ඒ කාලේ බය කියලා දැනුනෙම නෑ
අට පාස් ආමි කාරයන්ට අපි ගරු කරන්න ඕනේ මොකටද කියලා අහපු කාලකන්නි ජෙප්පන්ට හෙණ ගහන්න ඕනේ!!!😮😮😮
Nodanna bohoday Janagathaka Obasemata 🌹Thanks 🇱🇰Ratadeya Wenuwen Dividun Weerodara Wiruwanta ☸️NiwanSuwa Thriwida Hamudawatama Jaathiye Pranamaya
සුපිරි thanks sl army ,police
ලසන්තයි බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා බුදුසරණයි හැමෝමට ♥️🇰🇼🇱🇰🇰🇼🇱🇰
@sameeraasanka5487
15 күн бұрын
❤❤❤
@sameeraasanka5487
15 күн бұрын
❤❤❤❤❤
මහින්ද රාජපක්ෂ ගත්තු අභීත තීන්දුව සහ ග්ටභය සරත්ෆොන්සේකා ඇතුලු ආර්ක්ශක අංශයේ අපේ රණවිරුවන් නොවන්නට අදටත් අපේ කොල්ලො මැරෙනව.... 🙏🙏🙏🙏 ඔයාල අද ඔය ප්‍රෝග්‍රෑම් එක කරන්නෙත් ඒ මිනිස්සුන්ගෙ කැපවීම නිසා කියල මතක තබාගන්න. රටේ යුද්ධයක් නොදැකපු බාල පරම්පරාවටත් කියාදෙන්න අතීතය. ලස්සන වැඩක් ❤
@Ruwanan
15 күн бұрын
Sahathika eththa❤❤
@Samantha-cq6ux
15 күн бұрын
අපිට තව ටික කාලයයි බන් මෙ රටෙ ඉන්න පුලුවන්. තව ටික කාලකින් සින්හලුන්ගෙ අයිතිවාසිකම් නැති. වෙන්න යන්නෙ දැම්මම කට්ටියම රෙඩි වෙල යින්න රට යන්න අපි දැම්මම සල්ලි එකතු කරල තියාගන්න ඔන. අපි නැතත් දරුවො ටික හරි ආරක්ශිතව මෙ රටින් පිට කරන්න රෙඩි කරලා තියන්න වෙනවා බන්.💯👍
@dealwisdroym6645
15 күн бұрын
යේක ඕන්ඳයී තමා ශුද්දෙ දීපු යෙකයී කෙත ..... දෙන් යෙපිලා ඩොලර් බිලියන් 100 වෙඬියෙන් ණෙයයී..... කවුද ගෙවනවා ඔයා ද ගෙවනවා .....
@Samantha-cq6ux
15 күн бұрын
@@dealwisdroym6645 කවුරු උනත් කමක් නැ සින්හල නායකයෙක්ට විතරයි.මෙ රටෙ ජනාදිපති කෙනෙක් වෙන්න පුලුවන්.
@anuraedirisinghe1823
15 күн бұрын
හමුදා කොල්ලො එහෙම බේරගත්ත රට තමයි රාජපක්ෂලා තමන්ගෙ බූදලයක් කියල හිතාගෙන කාල,සූප්පු කරලම දාල නැත්තටම නැති කලේ.ඒකත් මිනිස්සුන්ට කියල දුන්නොත් හොඳයි පුතේ.
Patta watina video ekak.
මේ video එක දවස් 7න් 7ට වත් උඩට ගන්න ඕන බං නැත්තන් අපේ ට්‍රැක්ලන්තෙ සමහරක්ට මේවා අමතක වෙනවා❤️❤️❤️
ඔය සමහර දේවල් අයින් කරල කීවේ අනිත් දේවල් අයින් කරන්න එපා ඉලාම් පක්කු ඕනි හුත්තක් කරගත්තදෙන් ඕකෙන් වෙන්නෙ සින්හලයට අමතක වෙනව යුද්දයක් තිබ්බද කියලවත්
දැන් බලන්න දේවල් ගොඩක් අඩුයි . අපි 2010 ගියා එතකොට ප්‍රබාකරන් ගේ බලන්නත් දුන්නා දැන් 90% ක් ම අඩුයි
@user-sasa4365
15 күн бұрын
dn gedara nadda
@Kalum-dh2nz5oi3j
14 күн бұрын
ඒ හැමදේම අයින් කරා.. මොකද ඒව බලන්න සින්හල අය වගේම දමිල අයත් එනවා..එයාලගේ හිත් වලට නැවත ප්‍රබාකරන් ගේ මානසිකත්වය නොදෙන්න ඕනි නිසා
suerbb guyesssss,,,lassana wadak...jayaweewa set ekatama 🥰😍🧡❤💛💚
අපි රටක් ඉතුරු කරලා දුන්න රණවිරුවන්ට ගොඩාක් පින්.ඒ වගේම ඔබලා අපේ මතකයේ රැඳේවි
අදනම් මාර මතකයක් අලුත් කරේ ඔයාලා. යුද්ධය ඉවර වෙලා පලමුවෙන් මේවා බලන්න මට අවස්ථාව උදා උනා එක්තරා විශේෂ හේතුවක් නිසා. සාමය කාලේදිත් මම මේ කිට්ටුව ගිහින් තිබුනා. අවුරුදු ගානකට පස්සෙ දැක්කම පුදුම හිතෙනවා.❤
යුද්ධය ගැන මේ වගේ තව video එකක් ගේන්න .❤
2008/මල්ලාවි ඉදන් 2021 වෙනකන් හිටපු ඒරියා එක.
යුද්දෙ ඉවර වෙලා මාස 2න් වගේ අපි ගියා බලන්න. ඒ කාලේ බලපු දේවල් හොයා ගන්න බෑ ගොඩක් වෙනස් වෙලා
දෙපැත්තෙම මිය ගියේ මිනිස්සු,.. අම්මා තාත්තලාගේ දරැවෝ,... යුද්දය ඇතිවුනේ රටේ සමපත් සමානුපාතිකව බේදිනෝයාම නිසා .... යුද්දෙන් මියගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා,...
@chanakasenavirathna3634
12 күн бұрын
😂
නියමයි.අපේ රණවිරුවන්ට සදා ජය
Godak watinawa me vidiyowa aluth paraparata budu saranai oyalata tik pisdo
මුලින්ම අපේ රණවිරුවන්ට මුළුමහත් ජාතියේම ප්‍රනාමය පුදකරසිටිමී ඔයාලගේ වීඩියෝ එකනම් ගොඩාක් හොදයි ස්තුතියි ❤❤❤
Vedio eka supiri..rata bergaththa nayakaya ta monatharam adambaryak eda danenna athida?lankawata awa dawasaka ghin balanna asay…dinu mawbima adryen rakagamu..ediri anagathaya wenuwen 🇯🇵🇱🇰
මහින්ද රාජපක්ෂ ඇතුලු සියලුම රණවිරුවන්ට ජය් ❤
@pradeepdias9386
13 күн бұрын
Mahindage Redda,
@maliyabn
13 күн бұрын
@@pradeepdias9386 ai mahinda ana dunne nethnm ube thththa evillada ana denne
@Bruh-ys3sx
13 күн бұрын
@@maliyabnme parathyroid bale deepn ehnm ane yako 😂
දුක් විදපු ජීවිත නැති උන හැම විරුවෙක්ම වීරයෝ❤
ඒ ඩ්‍රෝන් ශොට් ටික 😍❤️ සුපිරියක් මේක 😍😍
Ape army sahora yanta jathiye pranamaya ❤❤❤❤🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Kuhaka nowi, Yudde iwara karanna nayakathwaya dunne Mahinda Rajapaksha kiyala kiyapan.
@AselaHamangoda
15 күн бұрын
Aniwa eeka kiyanna baya athi munta
@Bruh-ys3sx
13 күн бұрын
Dan owa kiyanna parakku wadi ai chande ham enne ne rata winasa Kala udden passé
මන් පොඩි කාලෙ ගියෙ ඔය ඔක්කොම බලන්න .එතකොට ගොඩාක් තැන් වල බෝම්බ තියෙනවා ද් චෙක්කරනවා🥺❤
Supiri👍
තව අවුරුදු 5ක් විතර යුද්දේ ඇද ඇද හිටියනම් උන් අනුරාධපුරත් අල්ලනව. වෙලාවට 2009 ඉවර කරේ ❤❤
වැදගත් ,tnx for you
සුපිරි ❤️👍❤️👍
ගොඩක් වටිනවා විඩියො එක
ගොඩක් වටින වීඩියෝ එකක් ..අපි ගියා2011 වසරේ..දැන් ගොඩක් වෙනස් වෙලා ...
අපෙ ලොකු තාත්තා මතක් උනා 😢 හොදට සෙල්ලම් කරපු තැන් තමා එයාල ඉස්සර
ලස්සනයි
මං කැමතියි යද්දගැන විස්තර තව දැනගන්න ❤❤❤🎉🎉
Mahindayata bennata eee wedakarayekkk aaaaaa👍👍👍👍👍
අපි හිටපු තැන ගොඩක් වෙනස් ඔකෙ වතුර පිරිලා තිබුනෙ තව එකක් තෙයෙනවා අනිත් පැත්තෙ
විරොදාර රණවිරුවනෙ අපි ඔබට සදා 🙏🙏🙏🙏❤️❤️ 🇱🇰🇱🇰❤️❤️ .ට්‍රිප් පිස්සො ❤️ එ අතිතය අයෙ මතක් කරලා දුන්නට 🙏
Bohomathma sthuthi me video akata baladdi maha dukak danuna kiyaganna bari tharamatama dukai mihidan una apeama daruvo atha paya ahimi una daruvo a siyaluma denata pin
ආපහු එන්න හිතයි දැක්කම ගොඩක් ආසාවෙන් තමයි ඇත්තටම හිටියේ අයෙත් ඒ අතීතේ සිහියට එනවා
පට්ට විඩියො එකක් 🥺❤️
සුපිරි ❤😋
බොහොම ස්තුති වීඩියෝ එකට .....
ලංකාවම අද යුධ බියෙන් තොරව නිදහසේ ජීවත් වෙන්නේ අපේ වීරොධාව රණවිරුවන් නිසයි මිය ගිය තුවාල ලැබූ සහ ජීවතුන් අතර සිටින සියලුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය 👏🇱🇰❤️
ඔය කූඩූවට පිටිපස්සෙ තියෙන්න බබා මෝටාර් 2ක්..ඕවා pickup උනාම එන සද්දේ තවම කනේ පිලිරැව් දෙනව මචං
@SurprisedGecko-qb5qi
15 күн бұрын
Godak sthuthui saha pin oyala hemotama oyala nisai ada API jeewath wela inne respect bro
@TripPisso
15 күн бұрын
Love U ❤
@senarathnasamitha19
15 күн бұрын
@@TripPissoහුත්තො අර රණවිරුවො දස දුක් විදපු හිර කූඩුව අතල් කියන්න කියලා ගොන් අතල් දෙන්න එපා .තොපිට හෙන ගහන්න ඕන..ඔබලා ඔයිට වඩා රණවිරුවො විදපු දුක් ගැන කතා කරපන්
@Bruh-ys3sx
13 күн бұрын
@@TripPissogon part
Vlog වලින් ලස්සනම එකක් 🤗
බොහොම දුකයි උබල තුන්දෙනාට මතක් නොවීම ගැන මේ යුද්දයට නායකත්වය දුන් මහින්ද මහත්තයා ව
A.pina.ati.mahindata.b.s.api.kolaba.budu.ammooooo😢
@framedrive
14 күн бұрын
😂
@Bruh-ys3sx
13 күн бұрын
Moda yakek 😂
@DhananjayaBandara-ph6eg
12 күн бұрын
😂😂
@chameladilu780
10 күн бұрын
මහින්දද යුද්දෙ කරෙ
@russellfernando2215
5 күн бұрын
Moda katha nokiya palayan awurudu 30k oka wawan kawe oya haththama thama..
දැන් ඔහේ ගොඩක් කෑලේ වැහිලා අපි යන කාලේ අර ලොකුම සබ්මැරින් ඒක හදලා තිබුනේ මුහුදු ගාවමයි හදපු ගමන් මුහුදට දාන්න ලේසි වෙන්න. ඒකාලෙනම් කිවුවේ ඒ ලොකු සබ්මැරින් ඒක හදලා තියෙන්නේ Prebakaranta යුද්දේ පැරදුනොත් පැනලා යන්නලූ.ඒක වෙලාවට හදා ගන්න බැරි වේලාලු.ඒක හදලා පැනලා ගියානම් නේවි ඒකටවත් අහු වෙන් නෑලූ අපි මේවා බලන්න ගියේ යුද්දේ ඉවර වුණු ගමන් වගේ
මේවගෙ ඒව තමා ව්ලොග්ස් වලට කරන්න ඕන.හරිම වටිනව අනෙ
❤❤❤ පැරණි මතකයන් සහ කන හරහා මොළයට පැහැදිලි කල trip පිස්සන්ට ප්‍රණාමය
ශ්‍රී ලංකාවත් ශ්‍රී ලාංකිකයන් වත් යූද්ධයෙන් ගලවාගත් දේශප්‍රේමී එඩිතර නිර්භීත අභීත අභිමානවත් උදාර අපේ හෙළ විරුවන් සැමටම ජාතියේ උත්තමාචාරය.
අයියේ සුපිරි ප්ලේස් එකක් තියෙනවා...ඔහුය ස්ටේෂන් එකක් ඉදල්ගස්හින්න ස්ටේෂන් එකත් අතර ලංකාවේ කවුරුත් දන්නැති තැනක් සුද්දගෙ කාලෙ රේල් පාර හදනකොට වෙඩි බෙහෙත් ගබඩා කරපු තැනක් අදටත් සුපිරියටම තියෙනවා මේ පැත්තේ එනවා නම් කියන්න ...බලන්න යන්න පුළුවන් ..වැරදිලා හදපු බිංගයකුත් තියෙනවා ඒ කැලේ ඇතුලේ..මම හිතන විදිහට ලංකාවේ C G R එකේ අයවත් දන්නැතුව ඇති
@Noname_PODDA_
15 күн бұрын
ඔහුය කියලා ස්ටේශමකුත් තියෙනවාද බන් ?
@TripPisso
15 күн бұрын
whatsapp 0777777488
@sllife7373
15 күн бұрын
@@TripPisso මේක අනිවාර්යෙන් කරන්න අපිටත් බලන්න ❤
@SupunDhulsara
15 күн бұрын
@@TripPisso අඩේ ලගදිම යන්න Trip Pisso. බලන්න ආසවෙන් ඉන්නේ අපි ❤👌
@dulabro845
14 күн бұрын
Adoo khmd ennee
Farah 3 මුළු නැවම තිබ්බ. අපි උඩට නැගලා බැලුව. විශාල නැවක්. යකඩ මොනවට හරි අරන් ගිහින් වගේ.
ඇත්ත අපි ඔක්කෝම ශ්‍රි ලංකිකයි ඒක හැමොගේම එකම අදහස වෙනවනම් ලංකාව දිනනවා
විශිෂ්ඨ අනර්ඝ පැහැදිලි විස්තරාත්මක තොරතුරු. ජයෙන්ම ජයවේවා!!!
අපි දැන් නිදහසෙ ජිවත් වෙන්නෙ අපෙ විරොදාර සෙම්පතියන් නිසා මල්ලි මෙවා l ,t,t,e විසින් පාවිච්ච් කරපු ආම්පන්න නෙද ඔයලට ගොඩක් ස්තුතිය
රට බේරාගත් ත්‍රිවිධ හමුදාවේ සියලුම විරුවන්ට අපගේ ගෞරවය පුද කරමු. එසේම රට වෙනුවෙන් දිවි පිදූ සියලුම විරුවන්ට අපි සදා ණය ගැති. ගොඩක් දේවල් ගැන මේ video එක තුලින් දැන ගන්න පුළුවන් උනා. මේ programme කරපු kollo set ekatath ජය වෙන්න ඕනා ❤️🙏💪
මුම්බායි සිට පැමිණි ඉන්දියානු බෞද්ධයා ඔබ දෙමල සහ සිංහල ඔබ දෙපලට බුදු සරණයි සාධු සාධු සාදු❤❤❤❤
අපේ රට නේද මෙි අවුරුදු 30 ක් කොටි අල්ලන් හිටියේ දෙසපාලුවන් වවාගෙන කැව 30 අවුරුද්දක් අපේ කොල්ලෝ මැරැන් කැවෙ