මම තමයි නිශ්චිතවම කමල් ගුණරත්නට කිව්වේ ප්‍රභාකරන් අර කඩොලානේ ඉන්නවා කියලා | SUDAA STUDIO

#ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• ඩයනා රටේ රැදී සිටින්නේ...
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
• යුද්ධ කරපු නායකයා - ප්...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
• මව්වරුන්ගේ දිනයට දරුවන...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
_________________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788

Пікірлер: 790

  • @mostalk9677
    @mostalk967713 күн бұрын

    ජගත් ඩයස් වර්තමානයේ දසමහා යෝධයින්ගෙන් කෙනෙක්..රට වෙනුවෙන්ම සංසාරය පුරා පැමිනෙන අභීතසෙන්පතියෙක්.ඔබතුමාගේ ඒ අභිමානනීය මෙහෙවරට ස්තුතියි සෙනෙවියානනි.

  • @klaygoatson4247

    @klaygoatson4247

    13 күн бұрын

    හොද යෝදයා. මේ යෝදයෝ පට්ට බයියන්ට හොදයි

  • @mostalk9677

    @mostalk9677

    13 күн бұрын

    @@klaygoatson4247 මෙතුමා නියම යෝදයෙක්.තම සාංසාරික මෙහෙවර නිමකර නිහඩව සිටියා.දේසපාලුවෝ පසුපස ගියේ නෑ.බයියන්ට වාරික ක්‍රමේට හෙන ගහන්න ඕනෙ.

  • @deshandeshan5585

    @deshandeshan5585

    13 күн бұрын

  • @KamalaVikramarachchi

    @KamalaVikramarachchi

    13 күн бұрын

    Lll

  • @asankadesilva8653

    @asankadesilva8653

    13 күн бұрын

    අනිවාර්යයෙන් .එතුමා ඩොලර් වලට යට නොවුන සිංහල ජාතිකවාදි කදවුරෙ කෙනෙක්.තව දුරටත් අප දෙශය බලගන්වන්න ඔබෙ සෙවය අවශයටයි.

  • @maduka_s
    @maduka_s13 күн бұрын

    ප්‍රභාකරනුත් බය උන හමුදාවේ සිංහයා ජෙනරාල් ජගත් ඩයස් මහතා . දිර්ඝායුෂ වෙිවා ආදරේයි හැමදාම ❤

  • @chamakadilukshan6271

    @chamakadilukshan6271

    13 күн бұрын

    Eka atta math ahala tyenawa prabhakaran bayama general jagath diastalu.

  • @Pissa-vz8nq

    @Pissa-vz8nq

    13 күн бұрын

    @@chamakadilukshan6271 🤣🤣🤣

  • @OLALLEARNINGTIPS

    @OLALLEARNINGTIPS

    13 күн бұрын

    Pissa😂😂😂​@@Pissa-vz8nq

  • @mortzkizshikesh9375

    @mortzkizshikesh9375

    13 күн бұрын

    ​@@Pissa-vz8nqඋඩුගම්පොල ගේ නම ඇහුවම කුණු ජෙප්පෝ කොහොම ඉන්න ඇති ද???😅😅😅😅

  • @sn9966

    @sn9966

    13 күн бұрын

    උඩුගම්පොල රණතුංග මෝටර්ස්...ද?😂

  • @inojanuruddha5145
    @inojanuruddha514513 күн бұрын

    ජාතියේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨතම රණකාමී ජගත් ඩයස් මහතාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නම්

  • @napatawelaniradhananda3485

    @napatawelaniradhananda3485

    13 күн бұрын

    🤔රාජ්‍ය පාලකයෝ චෙස් සෙල්ලම් කරනවා. 🤣හමුදාවයි සාමාන්‍ය ජනතාවයි(සිංහල දෙමළ )චෙස් ඉත්තෝ උනා.අපි අරෙහෙට අදිනවා මෙහෙට අදිනවා. හැමදාම සාමාන්‍ය ජනතාව පැරදුනා.😇😔😔😊😊

  • @akshaoshadi4753

    @akshaoshadi4753

    13 күн бұрын

    රටකට තවත් යුද්ධයක් අවශ්‍ය නැත ලක් බිම රැක ගන්න ඔබ තුමා කලාවු සේවයට ශේුෂ්ඨ රණකාමීි අපගේ පුනාමය ❤❤❤❤❤

  • @geethamala7835

    @geethamala7835

    13 күн бұрын

    """ OBA THUMATA GARU KARANAWA STHUTHI SIR .🙏🏻🙏🏻🙏🏻 """

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    13 күн бұрын

    කට්ටිය කියන්නේ මහින්ද යුද්දෙ ට ගියා කියලා නෙවැ 😮😮😮..රට බේරා ගත් අප්පච්ච් කියන්නේ ..🤔🤔

  • @k.a.rbandula7501

    @k.a.rbandula7501

    13 күн бұрын

    රට පුරා මිනිසුන් මැරෙන යුගයකවත් මෙතරම් රට හැර ගියේ නැත මුළු ලොවේමැති සුන්දරම රට මෙයයි අපි එකතු වී මේ රට ගොඩ ගනිමු

  • @moviescliperz6557
    @moviescliperz655713 күн бұрын

    මෙතුමා කාටවත් ගොට්ට ඇල්ලුවේ නැතුව ස්වාධීනව වැඩ කල නිසා යුධ හමුදාපති කම ගන්න බැරි වුණා 🤨🙄🤔

  • @chathurahasantha3847

    @chathurahasantha3847

    13 күн бұрын

    Aniwa කඩේ giya නැති නිසා තමයි .....

  • @janakasanadakelum2913

    @janakasanadakelum2913

    13 күн бұрын

    කඩේ නොයාම,,,යුද්ධය ඉවරවීම,,,, භයානක තත්ත්වයක් නැති කම නිසා නේද

  • @Xavierjayasuriya

    @Xavierjayasuriya

    13 күн бұрын

    Adatath කොන්ද කෙලින් e නිසා, නැත්නම් ශවේන්ද්‍ර ලා වගේ අහකට දැන්

  • @kasunmadusanka5425

    @kasunmadusanka5425

    13 күн бұрын

    ශවේන්ද්‍ර මහින්දගෙ ගොට්ටක්ද

  • @Thanubae0709

    @Thanubae0709

    13 күн бұрын

    Natte ai gatta

  • @user-td3mo6gk1e
    @user-td3mo6gk1e13 күн бұрын

    මේ ඉන්නේ සුපිරිම වැඩිඩෙක් මම එතුමා යටතේ 57 සේනාංකයේ වැඩ කරපු නිසා කියන්නේ. Media වලින් පුම්බන ලද කාඩ් board වීරයෙක් නෙමෙයි respect sir

  • @PRASADFOODHUNTER

    @PRASADFOODHUNTER

    9 күн бұрын

    අනිවරේයෙන්ම.ශවේ.කමල්.වගේ. සක්කිලි .නෙවේ

  • @liyanagejaanappriya648

    @liyanagejaanappriya648

    6 күн бұрын

    ❤️හදවතෙ ඩයස් ⭐⭐⭐❤️🙏

  • @sanjeewanishan-kuweit
    @sanjeewanishan-kuweit13 күн бұрын

    59බලසේනංකායේ සාජන් මේස් එකේ වේටර් වැඩ කලේ මම ටකරන් මඩු ඇතුලේ අමා දුකක් වින්දා එත් අද ගොඩක් සතුටුයි මට

  • @ramindaexpressline1981

    @ramindaexpressline1981

    13 күн бұрын

    🙏

  • @ajanthaadikari5560

    @ajanthaadikari5560

    13 күн бұрын

    ❤❤❤

  • @Bary148

    @Bary148

    13 күн бұрын

    Thank you for your service!

  • @user-op6xb7pw2x

    @user-op6xb7pw2x

    13 күн бұрын

    ❤❤❤🙏🙏🙏🦁🦁🦁💪💪💪

  • @elishavihanga7839

    @elishavihanga7839

    13 күн бұрын

    🙏

  • @DESH791
    @DESH79113 күн бұрын

    කාගෙවත් ළඟ දෙකට නොනැමී, කාගෙවත් ගොටිටෙක් නොවි, කාටවත් කඩෙි නොගිහින් කොන්ද කෙලින් තියාගෙන තමන්ගෙ ගමන ගිය සුජාත, දේශමාමක ගජබා විරැ සෙන්පතියෙක්❤🙏💪💪

  • @ChamilkaMadushan-rb4pq
    @ChamilkaMadushan-rb4pq13 күн бұрын

    අසහාය ජගත් ඩයස් නම් වූ සෙන්පතියා ණෙනි...!!! ඔබ‍ට අනේක වාරයක් ස්තුතියි 🙏..

  • @charithadhanushka3529
    @charithadhanushka352913 күн бұрын

    මං ලේසියෙන් comment කරන කෙනෙක් නෙවෙයි.හැබැයි මේ සෙන්පතිතුමාට නොදමා ඉන්න බැරි වුනා.දැනටත් බය නැතුව කියන්න ඔනේ දේ කියනවා.එකෙන්ම respect ඔබට.❤❤❤

  • @dilanmadanayake1486

    @dilanmadanayake1486

    13 күн бұрын

    ඇත්තටම මෙතුමා සැබෑම දක්ශයෙක් ❤❤❤❤

  • @user-op9fn7fi1f
    @user-op9fn7fi1f13 күн бұрын

    තරැ පටි නැති වුණාට හදවතේ හමුදාපති

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE188813 күн бұрын

    සතුරා ඉදිරියේ කිසිවිටෙක දණ නොනැමූ ශ්‍රී ලංකා හමුදාව සතු වූ අනර්ඝතම බර අවියක් 🙏🇱🇰 තමාට පැවරුණු රාජකාරිය අකුරටම ඉටු කොට රටට ණය නැති උතුම් මිනිසෙක් ලෙස විශ්‍රාම සුව විඳින එතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය පතමි 🙏🙏❤️ අවසන් වශයෙන් එතුමා ප්‍රකාශ කළ වචන කිහිපය ප්‍රේක්ශක හදවත් තුළ රැඳේවායි ප්‍රාර්තනා කරමි ❤️

  • @kalusudu8515
    @kalusudu851513 күн бұрын

    අපි ඔබතුමන්ට නයයි සර්❤🇱🇰

  • @napatawelaniradhananda3485

    @napatawelaniradhananda3485

    13 күн бұрын

    🤔රාජ්‍ය පාලකයෝ චෙස් සෙල්ලම් කරනවා. 🤣හමුදාවයි සාමාන්‍ය ජනතාවයි(සිංහල දෙමළ )චෙස් ඉත්තෝ උනා.අපි අරෙහෙට අදිනවා මෙහෙට අදිනවා. හැමදාම සාමාන්‍ය ජනතාව පැරදුනා.😇😔😔😊😊

  • @dananheayajayawardana4001

    @dananheayajayawardana4001

    13 күн бұрын

    ai uba Salli gaththada?😂

  • @kalusudu8515

    @kalusudu8515

    13 күн бұрын

    ​@@dananheayajayawardana4001 මේමයි බ්න් උබ ඔය comment එක දාපු එකට ලැජ්ජ වෙයන් ..උබ මෙතුමා ගැන මොකක්ද දන්නේ.? යුද්දයක් නිමා කරපු නායකයෙක් උබලා වගේ රට ගැන කිසිම හැගීමක් නැති.නපුන්සකයන් තාම එදා මැරෙන්න තිබ්බේ. අර රන විරුවෝ මැරෙන් නැතුව යාපනේ මිනිස්සු තාම කොටින්ව සමරනවා. අපේ වුන්ට හැමදාම මුල අමතයි.උබ 2000න් පස්සෙ ඉපදුන නිසා වෙන්න ඇති

  • @Devil152-ub

    @Devil152-ub

    11 күн бұрын

    ​@@dananheayajayawardana4001නෑ උබ වගෙ මුඩුක්කු දෙම්ලු මරපු නැති එකට 😂

  • @kavindubandara7172
    @kavindubandara717213 күн бұрын

    ජගත් සර් කිව්වා වගේ ලංකාව තමා ලෝකේ උතුම්ම රට 🇱🇰🇱🇰🇱🇰 ඒ වගේම මේ රට රැකගැනීමට දායකවු සියලු වීරෝදාර රනවිරැවන්ට මාගේ හදපිරි ගෞරවය 🇱🇰🇱🇰💪💪

  • @dineshkumara9596
    @dineshkumara959613 күн бұрын

    කාටවත් ගොට්ට අල්ලපු නැති නිසා වැඩිය පේන්න නැති Respectful වැඩ්ඩෙක්❤.. ගොට්ට අල්ලන උං tv වල කොයි වෙලෙත්😮

  • @PRASADFOODHUNTER

    @PRASADFOODHUNTER

    9 күн бұрын

    ශවේ.and.කමල්😂😂😂

  • @liyanagejaanappriya648

    @liyanagejaanappriya648

    6 күн бұрын

    විසිල් කාරයො වෙනයි බල්ටි කාරයො වෙනයි

  • @dilshanrathnaweera7427
    @dilshanrathnaweera742713 күн бұрын

    මටනම් සුදාගේ බලපු ඉතා වැදගත් වැඩසටහන තමයි මේක...ඇගේ මයිල් කෙලින් වෙනවා මේක බලද්දී...🫡

  • @ajanthaadikari5560

    @ajanthaadikari5560

    13 күн бұрын

    👍👍👍

  • @shiromawijekoon1057

    @shiromawijekoon1057

    13 күн бұрын

    සම්පූර්ණ ඇත්ත...👍👍👍

  • @kavindubandara7172

    @kavindubandara7172

    13 күн бұрын

    අනිවා

  • @user-op6xb7pw2x

    @user-op6xb7pw2x

    13 күн бұрын

    සුදා අයියා ❤❤❤

  • @nehaliyanage2079

    @nehaliyanage2079

    13 күн бұрын

    ඇත්තටම ow .මෙලෝ රහක් නැති උන් ගේනවට වඩා කෙතරම් වටීද සුදා😂😂😂.❤❤❤❤

  • @damithaabeyrathne218
    @damithaabeyrathne21813 күн бұрын

    ඔබ තුමාට තෙරුවන් සරණයි..අපේ රටට නිදහස දුන්නෙ ඔබ වැනි සරත් ෆොන්සේකා වැනි මහා දැවැන්ත දක්ශ සෙනාධිපතිවරුන්..ඔබට අපගේ උත්තමාචාරය..සුදා අයියෙ ඔයාටත් මේ රටේ මිනිසුන් වෙනුවෙන් සත්‍යය හෙලිකිරීමට ඒ වෙනුවෙන් පෙනී සිටීමට මේ විශ්වයේ ආශීර්වාදය ලැබේවා

  • @sanjeewanishan-kuweit
    @sanjeewanishan-kuweit13 күн бұрын

    සුජිත් විදාන පතිරණ මහත්තයත් ගෙන්නන්න එදා දිවි පරදුවට තියා යුද පිටියට ගිය එතුමාවත් ගෙන්නලා සාකච්චාවක් තියන්න ගොඩාක් වටිනවා ඒක සුදා අයියේ

  • @upulsandaruwan2186

    @upulsandaruwan2186

    13 күн бұрын

    Wanasa TV youtube channel eka balanna brother

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani406413 күн бұрын

    මුලතිව් මායිම් ගම් වල ජිවත් උණු අපි හොදටම ඔය කාලේ දුක් වින්ද 🥹🥹🥹 මේ යුද්දේ නිමා කරන්න කැප උන සියළුම දෙනාට නිදුක් නිරෝගිමත් දීර්ඝායුෂ ලැබේවා මිය ගිය සියලු දෙනාටම අප කරන සියළුම පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා

  • @user-mt4vd1mv2f

    @user-mt4vd1mv2f

    13 күн бұрын

    දැනුත් මුලතිව් ද ඉන්නෙ ඔයාල?

  • @dilhanichandimadilhani4064

    @dilhanichandimadilhani4064

    13 күн бұрын

    @@user-mt4vd1mv2f ඔව්

  • @nipundilshan6081

    @nipundilshan6081

    3 күн бұрын

    දැන් තත්වේ කොහොමද මුලතිව් පැත්තෙ

  • @dsisurusadaruwan2614
    @dsisurusadaruwan261413 күн бұрын

    සැබෑ රණවිරුවෙක්. රටට ඉදිරියටත් සේවය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.. දීර්ඝ ආයුෂ ලැබේවා...❤❤❤❤❤❤❤

  • @akalankaDananjaya
    @akalankaDananjaya13 күн бұрын

    මගේ බාප්පලා දෙන්නේක් මිය ගියා (කොපල් R. අජන්ත කුමාර ./ වැලිඔය ./ ගජබා 2007/7/23/අනුරාධපුර.තඹුත්තේගම )😢❤️🙏 ( මේජර් .R.සුනිල් විජේරත්න ./ පුදුකුඩුරුප්පු/2009/5/7 ගජබා/අනුරාධපුර .තඹුත්තේගම )😢❤️🙏 මියගිය .අපේ සියලු රණවිරුවන් සියලු දෙනාට නිවන් සුව ලැබේවා ❤ 🙏🙏🙏 ආබාධිතව ජීවත්ව සිටින සියලු දෙනාට ඉක්මන් සුව❤ ලැබේවා බුදු සරණයි .❤🙏❄️

  • @travelweekly07
    @travelweekly0713 күн бұрын

    ජගත් ඩයස් මැතිතුමනි, ඔබතුමාට නිදුක් නිරෝගී භාවය ලැබේවා..! ජය වේවා ..! බුදු සරණයි

  • @deshandeshan5585
    @deshandeshan558513 күн бұрын

    අපි එතුමන්ලට ජීවත්ව ඉන්න කාලේ දොන්න පුළුවන් උපරිම ගව්රවය දෙන්න ඕන ඒක තමයි වටින්නේ

  • @nilumaganegoda9710
    @nilumaganegoda971013 күн бұрын

    ඔබ තුමාට ජාතියේ උපහාරය හිමිවේවා .❤ තෙරුවන් සරනයි සර්

  • @user-op6xb7pw2x

    @user-op6xb7pw2x

    13 күн бұрын

    🙏🙏🙏

  • @senarathnasenarathna4184

    @senarathnasenarathna4184

    13 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @shamikalakshan9171
    @shamikalakshan917113 күн бұрын

    යුද්ධයෙන් මියගිය වීරෝධාර සෙබලුන් සියලු දෙනාට අමාමහ නිවන් සුවය අත්වේවා.ඔවුන් අපගේ නිදහස වෙනුවෙන් දිවි පරදුවට තබන ලදී.සියලුම රණවිරුවන්ට මාගේ උත්තමාචාරය ❤

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy13 күн бұрын

    සුදා මේ වගෙ වැඩ සටහන් තමයි අපි ඔබගෙන් බලා පොරොත්තු වන්නෙ

  • @shiromawijekoon1057

    @shiromawijekoon1057

    13 күн бұрын

    අනිවාර්යය යෙන්...👍👍👍

  • @madushaperera5711
    @madushaperera571113 күн бұрын

    ගොඩාක් හොද සාකච්ඡාවක්, මේ මහත්මයගෙ වැදගත්කමට ගරු කරනවා, නැවත් අපගේ රටට එවැනි කුරිරු යුද්ධයක් නොඒවා ,

  • @chamindamadawala2240
    @chamindamadawala224013 күн бұрын

    ඉන්ටර්විව් එක පුරාවට ඔබ සිටිය විදිය ඔබව මට තව තවත් වීරයෙක් කලා. මම හැදුනේ වැඩුනේ පදවිය කියන අනාරක්‍ෂිත ගම්මානයේ. යුද්ධයේ භායානක කම මම මගේ ඇස් දෙකෙන් දැක්කා. ඔබ තුමාට බුදු සරණයි. මම​, චමින්ද මඩවල ඇමරිකාවේ නොර්ත් කැරොලයිනා ප්‍රාන්තයේ සිට​.

  • @sarathkaluthara5894

    @sarathkaluthara5894

    13 күн бұрын

    ඔබතුමාට බුදු සරණයි

  • @suhadayananda1204
    @suhadayananda120413 күн бұрын

    ගරු කලයුතු හමුදා නිලධාරියෙක්.සුදාට ස්තුතියි.මෙවැනි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැ හිතකාමි,සෘජු,එඩිතර යුග පුරුෂයෙක් හදුන්වාදීම ගැන.

  • @sathya-100
    @sathya-10013 күн бұрын

    මේ වගේ උතුම් වීරයෙක් පා දුවීල්ලක් වීමත් සැපතක්..... අති උතුම් වීරයානෙනි...ඔබට දීර්ඝායුෂ ලැබේවා...නිදුක් නිරෝගීව ජීවත් වේවා.ඔබව බිහිකල දෙමව්පියන්ට පින්සිදු වේවා

  • @user-cq2cl8mi6m
    @user-cq2cl8mi6m13 күн бұрын

    Ser අපේ රේජිමේන්තුවේ අධ්පති ඉන්න කාලේ ser හොද බැඩ්මින්ටන් ක්‍රිඩකයෙක් මම තමයි සේර්ගේ ඩබල් පාට්නර්

  • @user-hl5uq6td7k
    @user-hl5uq6td7k13 күн бұрын

    ජයවේවා හරිම නිහතමානී චරිතයක් ❤️දීර්ගායුස ලැබේවා

  • @moviescliperz6557
    @moviescliperz655713 күн бұрын

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @anandapushpakumara1394
    @anandapushpakumara139413 күн бұрын

    ඔබ තුමාට රටේම ජනතාව නය ගැතී.

  • @sumedapalihakkara2518
    @sumedapalihakkara251813 күн бұрын

    ඔබ තුමා ඇතුලු සීයලූම රනවිරුවන්ට සදා ණය ගැතියි

  • @kumaradanthanarayana2678
    @kumaradanthanarayana267813 күн бұрын

    එදා අපි දැකපු සුපිරි බුලට් එකක් එදා ඒ යුද්දෙ දකිනකොට අපට මාර ගැම්මක් ඇති උනේ සුදා අයියා දැන් ඉන්න දරුවන්ට දකින්න මේවගෙ විසිස්ඨ නිළදාරින් ගෙනත් වැඩසටහන් කරන්න මැතිතුමනි ඔබතුමාට හර්ද්‍යාන්ගම ගෞරවය හා ස්තුතිය 🙏🙏🙏❤💐

  • @PinkPage-xl6bc
    @PinkPage-xl6bc13 күн бұрын

    නයගැතියි තාත්තේ ඔබට අප මම හැමදාමත් ආදරෙයි යුද්ධයට ගිය රනවිරුවන්ට ඒත් ඔබ ලේ හෙලා දිනාගත් අපේ මව්බිම කාලකන්නි දේශපාලුවෝ නැත්තටම නැතිකරලා දැම්මා

  • @ajanthaadikari5560
    @ajanthaadikari556013 күн бұрын

    රටට ණය නැති දේශපාලුවන්ට බය නැති.ඔබ වැනි අය . අපේ මාතෘ භූමියට සම්පතකි වැටී තියෙන රට ගොඩ ගැනීමට සහාය දෙන්න. මේ අපේ රටයි

  • @RMS91
    @RMS9113 күн бұрын

    ඔබ තුමා ඇතුලු සීයලූම රනවිරුවන්ට සදා ණය ගැතියි🫡🫡🫡🫡

  • @janakiamarasinha1316
    @janakiamarasinha131613 күн бұрын

    නොදැන හිටපු බොහෝ කරුණු අද දැනගත්තා .. ඔබතුමා වැනි විරුවන්ගේ සේවය මේ රටට ඉදිරියටත් ලබා ගැනීමට මේ ඉන්න මජර පාලකයින්ට කිසිම උවමනාවක් නැහැ. ඒක අපේ අවාසනාව :.. ඔබ තුමාට ජාතියේ ප්‍රනාමය !🙏🙏🙏🙏💪💪💪💪💪💪👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹

  • @wasanthagunasoma226
    @wasanthagunasoma22611 күн бұрын

    උපන්දා සිට නොදැන පවක් උනානං ඔබ ඇතුලු සියලු රණවිරුවකුගේ අතින් ඒ පව් කමා වෙනවා රටේ මිනිස්සුන්ට දුන් නිදහසින් ❤❤❤❤💪💪💪💪💪🙏🙏🙏🙏

  • @vimukthisamarasinghe4222
    @vimukthisamarasinghe422213 күн бұрын

    නියම මහත්මයෙක්..ඔබතුමා හැමදාමත් අපේ හදවතේ හමුදාපතිතුමා...ජයෙන් ජයම වේවෑයි ප්‍රාර්ථනා කරනවා හමුදාපතිතුමනි❤

  • @user-op6xb7pw2x
    @user-op6xb7pw2x13 күн бұрын

    ඔබ තුමාට නමස්කාර වේවා රට ජාතියට ආදරෙ කරන උතුම් පින්වත් අපෙ සිංහල ලේ පිරිසිදු ❤ අපි ඔබ තුමාලට නය ගැතියි තෙරුවන් සරණයි ❤❤❤ 🌸🌼🏵️🪷🙏🙏🙏🙏🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith157013 күн бұрын

    තෙරුවන් සරණයි. ජාතී බේද ආගම්වලින් තොර ඔබතුමන්ලා රටට කල මහගු සේවාව ඉතාමත් අගේකන්නෙමු

  • @suminda8308
    @suminda830813 күн бұрын

    ❤❤❤ස්තිය පුදකරනවා ඔබ තුමාටත් සියලුම තිුවිදහමුදවට

  • @lakshmanjanaka1514
    @lakshmanjanaka151413 күн бұрын

    හදවතින්ම ආදරය කරන චරිතයක් ....අයියා හිටියෙත් 57 සේනාංකයේ, හැමදාම ගෙදර හැමෝම අඩපු කාලයක් ඔබතුමා ගැන ගොඩක් හොද අහලා තියෙනවා ..... තෙරුවන් සරණයි ❤

  • @soosoo8801
    @soosoo880113 күн бұрын

    ඔබතුමා ඇතුළු සියලුම රණවිරුවන්ට යොධබල යෝධ ශක්තිය ලැබේවා තිස්තුන් කෝටියක් දෙවිවරුන් අරාක්ෂා කර ගනිත්වා බුදු සරනයි ❤❤

  • @raniheen281
    @raniheen28113 күн бұрын

    මෙතුමාට මාගේ උත්තමාචාරය පිරිනමමි මෙතුමාට දිර්ග ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ajithgomes726
    @ajithgomes72613 күн бұрын

    සුදා ඔබට බොහොම ස්තුතියි ඔබගේ වැඩසටහන් වලින් බලපු හොදම වැඩසටහන මෙය වෙන්න පුලුවන්.මැනිකේ අගය වාසනා (කනා) දන්නේ නැ කියල කතාවක් තියෙනවානේ නියම නායකයෙක්. Mr Jagath Dias , We Salute You Sir!! (An Officer and a Gentleman) Thank You Sir.👍😉👮‍♀️🥇🏆❤️🌹🍾🥂👍🇱🇰🇨🇦

  • @manuelferando1203
    @manuelferando120313 күн бұрын

    ඉතාම වැදගත් සාකච්ඡාවක්. ගොඩක් දැනුවත් උනා. ❤❤❤🎉🎉🎉❤❤❤

  • @tracknanaa
    @tracknanaa8 күн бұрын

    හැම්තිස්සෙම තමන්ට හොද කියද්දී සෙබලු ගැන හෙන අබිමානයෙන් හොද කියනවා මාරම හොද කෙනෙක් ❤❤❤❤🙏🙏🙏🙏

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe766013 күн бұрын

    Very good officer.....gentlemen......❤All the best.Gen.Jagath Dias

  • @Goldenhorse82
    @Goldenhorse8213 күн бұрын

    රටට නය නැති රටම නය නියම ව්රුවෙක් මෙතුමා .

  • @ramindaexpressline1981
    @ramindaexpressline198113 күн бұрын

    අපේ කාලයේ රට බේරාගත් සෙම්පතියෝ 🙏❤ බුදුසරණයි

  • @janakasenewirathna3943
    @janakasenewirathna394313 күн бұрын

    ඔබට pin

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy13 күн бұрын

    අපේ සිංහලයන්ට දැන් යුද්දය අමතක වෙලා අපේ රණ විරුවන් අමතක වෙලා රණ වීරුවන් අසරන වෙලා සිංහලයන්ට සිංහල අමතක වෙලා😢😢😢😢

  • @upulfonseka7417
    @upulfonseka741713 күн бұрын

    ශ්‍රී ලංකා යුධ හමුදාවේ දුටු , සුන්දරතම චරිතය , කිසිවෙකුටත් විවෙිචනයන් ප්‍රසිද්ධියේ නොකර ඉතාමත් සංවරශීලි සහ ආචාරශීලි ව මෑත කාළයෙහි ඇසු හොඳම සංවාදය බව කිවයුතුය ❤

  • @dilanmadanayake1486

    @dilanmadanayake1486

    13 күн бұрын

    ඇත්තටම පුදුම තරම් නිහතමානී චරිතයක් ,ඔබ තුමාට තුනුරුවන් සරණයි විරැවානනි.

  • @user-cw5rh2lt4i
    @user-cw5rh2lt4i13 күн бұрын

    ඔබ තුමා යුද්දයදිත් අභිමානවත් කටයුතු කෙරුව ඔබ තුමා දේශපාලනිඅකවත් නියම තීන්දුව අභිමානවත්ව ගත්ත

  • @piyalgalagedara8131
    @piyalgalagedara813113 күн бұрын

    Officer and the Gentleman. Straight up. Quality man, Patriot. Good luck. 🇺🇸

  • @PimpiSudaa
    @PimpiSudaa13 күн бұрын

    අමනුෂ්‍යයන් මිසක් මිනිසෙකුට තවත් ජිවිතයක් උදුරා ගත නොහැකිය තාවකාලික ජිවිතයේ අතෙ ලෙ නොගැවි මැරෙන කෙනා හරි වාසනාවන්තයි,

  • @W.k.Dharmasiri-di2ty
    @W.k.Dharmasiri-di2ty11 күн бұрын

    වඩමාරච්චි මෙහෙයුමේදී 1ගජබා B කණ්ඩායමේ මගේ නිළධාරි අණදෙන තුමා එවකට කපිතාන් ජගත් ඩයස් සර් ඇත්තෙන්ම අපිට එදා තාත්තා වගේ

  • @gokulliyadipitiya6445
    @gokulliyadipitiya644513 күн бұрын

    දස මහා යෝධයෝ ඇත්තටම කලින් දැකලා නැ. ඒත් ඇස් දෙකෙන්ම දැක්ක දස මහා යෝධයෙක් තමයි මේ ඉන්නෙ

  • @chappacave
    @chappacave13 күн бұрын

    යුධ හමුධාපති වෙන්න ඕනෙ නෑ ඔබ ඔබේ කොටස කරා...සේනාංකාධිපති වරු අතරෙ LTTE එකට හිසරදයක් ම වුණු අති දක්ෂ රණශූරයෙක් නුඹ.

  • @KavishkaGimhan-xg3fj
    @KavishkaGimhan-xg3fj13 күн бұрын

    කොතනද සිංහල ලේ හැලුනේ එතනයි නිදහසේ මල් පිපුණේ ❤

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy13 күн бұрын

    සුදා ගැම්මක් තමයි අපේ රණ වීරුවන් එදත් ගැම්ම අදත් ගැම්ම❤❤❤

  • @piyumallakshitha7868
    @piyumallakshitha786813 күн бұрын

    කැමරාව පැත්තකින් තියලා යුද්ධය කරපු සෙන්පතියෙක් සහ එහෙයියෙක් නොවු නායකයෙක්, ❤👌👊

  • @docafilex1129
    @docafilex112913 күн бұрын

    One of the greatest leaders to the forces...in this country Who never went behind currupted politicians God bless you Sir..... ❤❤❤💯💯💯👍👍🙏🙏🙏👌👌💪💪💪

  • @user-iq8et9to3c
    @user-iq8et9to3c13 күн бұрын

    ඔතුමා ඇතුලු සියලුම රණවිරැවන්ට ජනතා උත්තමාා චාරය හිමියි පරදේ දේශ පාලුවන් මෙිඑටින් පලවාහරිමු එන චන්නේ තීරණ ජනතාව සතුයි.

  • @nishakafernando9766
    @nishakafernando976613 күн бұрын

    Thanks sudantha for selecting a brave high ranker srilankan Army officer hon. General jagath.dias.for this interview. A brave pure human. who never destroyed his name after the civil war.we as srilankans highly respect mr jagath dias.a clean man. Commenting from italy

  • @wsfernando9878
    @wsfernando987813 күн бұрын

    අපේ රට බේරා දුන් සියළු ම වීරෝදාර රණවිරුවන් අපේ උත්තමාචරය ❤❤🙏🙏🙏🙏🙏🙏 කාලකන්නී දේශපාලුවො සේරම අපේ රට කෑවා

  • @PamuduKumarasinghe
    @PamuduKumarasinghe13 күн бұрын

    Respect Sir ❤🔥

  • @wijayabandara9810
    @wijayabandara981013 күн бұрын

    අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට දායකත්වය සැපයූ විරයෙක්

  • @roshenlahiru1158
    @roshenlahiru115813 күн бұрын

    A true Gentlemen ❤❤

  • @upulgavilipitiyage4794
    @upulgavilipitiyage479413 күн бұрын

    Major General Jagath Dayas ..One of the hero in our world. Good blessed to you .

  • @words1983
    @words198313 күн бұрын

    Respected forever Sir, ❤️🙏🇱🇰🤲 to you and all the brave People who have sacrificed in blood and sweat. May God bless all.

  • @kasunmadusanka5425
    @kasunmadusanka542513 күн бұрын

    ඔබට මාගේ උත්තමාචාරය ජගත් ඩයස් සර්..❤❤සුදා මේ වගේ යුද්ධය ජයගත්ත යුද්ධයට අන දුන්න වීර සෙන්පතියො ගොඩක් දැන් හුදෙකලා වෙල ඉන්නව ඇති කොහෙ කොහෙ හරි පුලුවන්නන් ඒ අයවත් ගෙනල්ල වැදගත් වැඩසටහන් කරන්න. සුදා ටීම් එකට ජය..❤

  • @viranchanura3834
    @viranchanura383413 күн бұрын

    ජගත් ඩයස් මැතිතුමණි.. සජිත් වගේ පිස්සෝ ගාවටවත් මූ වගේ හිගන යූටියුබ් කාරයෝ ගාවටවත් යන්න එපා.. ඔබ තුමා සතුටින් විශ්‍රාම දිවිය ගත කරන්න... කිලිනොච්චි අපි දැකපු වීරයා හැමදාම ඒ විදියට ඉන්නවටයි අපි කැමති...❤❤දීර්ඝායුශ ඔබ තුමා ඇතුලි සියලු වීරයන්ට

  • @user-op9fn7fi1f
    @user-op9fn7fi1f13 күн бұрын

    නුගේරා.චාගි ගාල්ලගේ එ වගේ තව හොඳ නිළධාරි හිටියා යුද්දේන් පසුව ආරංචියක් නැහැ

  • @LalithWijerathna-hu1gb
    @LalithWijerathna-hu1gb13 күн бұрын

    ගොඩක් ස්තුතියි මෙජර් ජනරාල් තුමනී ,රට වෙනුවෙන් කල , කී සියලුම දෙට , 😘 ❤❤😘

  • @lbnadiranga5814
    @lbnadiranga58148 күн бұрын

    මාධ්‍යය වේදීන්ට විවිද වරප්‍රසාද දීලා තමන් ගැන බලෙන් පුම්බ ගන්න නොගොස් දේශපාලනයට සම්බන්ද වීම් මග හරිමින් මාධ්‍යය මග හරිමින් රට වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක්‌ ඉටුකල සෙන්පතියාණෙනි ඔබ‍ට ජයෙන් ජය 🙏❤ ඔබතුමාලා හමුදාපති වුනානම් අපේ හමුදාවේ හොද නායකත්වයක්‌ විශිෂ්ට නායකයින් පිරිසක් පෙලගස්මක් බිහිවෙන්න තිබුනා.. එක එකාට කඩේ නොයන..

  • @dushmanthagarusinhage8082
    @dushmanthagarusinhage808213 күн бұрын

    ජාතියේ පිනට පහලවූ අභීත වීර සෙන්පති තුමනි අපිවෙනුවෙන් කල උදාර කැපකිරීමට බොහොම ඉස්තූතීයි...🙏🙏🙏🙏 ඒ වගේම ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා.... එදා වගේම අදත් හදවතේ පලමුතැන ඔබතුමන්ලා ඉන්නවා.

  • @tonysoyza3296
    @tonysoyza329613 күн бұрын

    A great soldier & a great Sinhalese.

  • @prof.asokaseneviratne4265
    @prof.asokaseneviratne426513 күн бұрын

    Dear Al. Instead of Thugs, these types of individuals must be in Parliament.

  • @MrNilruk
    @MrNilruk2 күн бұрын

    දක්ෂ පරිනත පුද්ගලයෙක් දේශපාලන හෙන්චයියන්ට දණ නොනැමූ Respect Sir

  • @lalithg4120
    @lalithg412013 күн бұрын

    තෙරුවන් සරණයි ඔබට.

  • @sachinushan6665
    @sachinushan66657 күн бұрын

    Salute you General., Honestly every srilankan should proud of you 💯❤

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva74588 күн бұрын

    සර්ව දැකිම සතුටක් සර්.අපි ඇල්ලුවනෙ සර් කිලිනොච්චිය.ප්‍රභාට ඉගැන්නුවනෙ පාඩමක් ජෙනරල්❤🫡🫡

  • @user-on6iy5gv1l
    @user-on6iy5gv1l13 күн бұрын

    ජයවේවා සර්

  • @kumarasingheappuhami5780
    @kumarasingheappuhami578012 күн бұрын

    ඔවි කලින්ම යුද්ධය අවසන් කරගන්න අවස්ථා කිපයක් තිබූනා ඩෙන්සිල් කොබ්බෑකඩුව එක සතියයි ඉල්ලූවෙ හිටපූ ජනාධිපතිවරැන් 4 දෙනෙක් රට පාලනය කලත් කොන්ද කෙලින් තියන්න තිරණයක් ගන්න බය උනා උන් යූද්දෙ විකුණන් කෑවා මම මහින්දට හිස නමා ආචාර කරනවා අදටත් ,කොන්ද කෙලින් තියන්න ගත්ත තිරණය නිසා ඒ නිසා තමා අද මෙතෙන්ට ඇවිල්ලා ආඩමිබරයෙන් කථා කරන්නේ නැත්නම් අපි ජගත් ඩයස් සරත් පොන්සේකා ශවෙන්ද්‍ර සිල්වා කරන්නාගොඩ කිසිවෙක් ගැන දැන සිටියේ නැහැ

  • @nawafnawaf6117
    @nawafnawaf611713 күн бұрын

    ඔබතුමාට දිගායු ෂ වෙිවා මලිමවට ඡයවෙිවා 👍👍👍💓💓💓😍😍😍🌹🌹🌹

  • @sanethmarthos6596
    @sanethmarthos659610 күн бұрын

    මෙතුමාගේ චන්දය මාළිමාවට බව පැහැදිලියි!🎉❤

  • @sugumaranratnasabapathy2423
    @sugumaranratnasabapathy242313 күн бұрын

    Reality...Clear introduction

  • @hashininiroda9568
    @hashininiroda95686 күн бұрын

    ජගත් ඩයස්... රණදෙවියානෙනි ඔබටත් සියලු රණවිරුවන්ටත් මෙයින් මතු උපතෙන්ම නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏 ඔබ මගේ පියාණන් වගේ කෙනෙක්❤️

  • @RoyalJordanAirways
    @RoyalJordanAirways13 күн бұрын

    යුද්ධ ඇති කරන්නෙත් ම්නිසුන් යුද්දෙන් බැට කන්නෙත් ම්නිසුන් අධ්‍යාපනය,සදාචාරය ,යහපත් ගති ගුන සහිත ම්නිසුන් බිහි නොවිමෙ විපාක

  • @rvliveshow5464
    @rvliveshow546413 күн бұрын

    ඇග කිලිපොලා යනවා මේවා බලනකොට අපි නය ගැති ඔබලාට හැමදාම..❤️❤️❤️❤️සර්

  • @checklak1456
    @checklak145613 күн бұрын

    නියම වීරයෝ❤❤

  • @chathurivithanage9823
    @chathurivithanage982313 күн бұрын

    ජාතියක් නයගැති සැබෑම වීරයෙක් දීර්ඝායුශ මහා විරුවානනි ❤

  • @upalijayarathna2489
    @upalijayarathna248910 күн бұрын

    Jagath dias මෙතුමා කිලිනොච්චිය දිනල කොඩිය ඔසවනකොට මම එදත් live බැලුවා කීවේ මේක අපි ඔක්කොම එකතුවෙලා ලබපු ජයග්‍රහණයක් කියල ඒ තරං නිහත්මානි චරිතයක් ආදරෙයි ඔබ අපට වීරයෙක් ඔය විදියටම ඉන්න කපට් දේශපාලුවන්ට අහු නොවී හැමදාම අපි ආදරෙයි ❤❤❤❤❤ දීර්ඝායුෂ ලැබේවා

  • @athulakodithuwaku-4605
    @athulakodithuwaku-460513 күн бұрын

    සදා ණය ගැතියි අප ඔබලාට විරැවනි 🙏🙏🙏

  • @rahmanazeez8012
    @rahmanazeez801213 күн бұрын

    Great person ❤

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv500413 күн бұрын

    ඔබ තුමන් වැනි අය එකතුවෙලා අපේ රට කරන්න සක්තිය දයිරය ලැබේවා ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි දීර්ගායු!!!

Келесі