රණවිරුවා අමතක වෙලාද? | Talk With Chatura (Full Episode)

Пікірлер: 614

  • @nadeekabandara4491
    @nadeekabandara44915 жыл бұрын

    "ඡගත් ඩයස්" කොහොම අමතක කරන්නද? කිලිනොච්චි සටනේ වීරයා. ස්තූතියි චතුර මේ වගේ පුද්ගලයන් නැවත සමාඡයට ගෙනත් මතක් කර දීම ගැන..

  • @nayanagithnayanagith5489

    @nayanagithnayanagith5489

    5 жыл бұрын

    Ape Viirayek oba.sadakal

  • @Ben47x1

    @Ben47x1

    5 жыл бұрын

    ❤️❤️❤️

  • @mahindasenarathna1320

    @mahindasenarathna1320

    3 жыл бұрын

    Sir you are a one of unforgettable beloved hero in our time. As a army personal we loved you and we can say you are respectable , and brilliant officer on the battlefield .In the trust sense of word a brilliant officer in the Army like late Lt Gen Kobbakafuwa,.. Sir Plz come to forward to go the another role for the lived motherland plz don't be sillence.

  • @y.pgunasekara1663

    @y.pgunasekara1663

    2 жыл бұрын

    @@mahindasenarathna1320 fad

  • @y.pgunasekara1663

    @y.pgunasekara1663

    2 жыл бұрын

    @@mahindasenarathna1320 ❤️❤️❤️❤️

  • @gambure5478
    @gambure54783 жыл бұрын

    තම සේනාංකයේ රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ ප්‍රසිද්දිය අතෑරපු විශිෂ්ට නිලධාරියෙක්. . . . ♥️♥️♥️

  • @ljayanayanaka8325
    @ljayanayanaka83255 жыл бұрын

    57 ස‌ේනාංකාධිපතිතුමා ජ‌ෙනරාල් ජගත් ඩයස් අක්කරායන්කුලමි. කිලිනොච්චිය. නන්දිකඩාල් දිනු විරයා...... දීර්ඝායුෂ ලැබ‌ෙිවා

  • @babyhoney1235
    @babyhoney12355 жыл бұрын

    කොච්චර හමුදාවේ ඉහලම නිලයක් දරපු කෙනෙක් උනත් තමන්ගේ සෙබලුන් ගැන මතක් කරද්දි ඇස්වල කදුලු දකින්න ලැබෙන්නේ බොහොම අඩු පිරිසකගෙන් ඒ අතර ඔබ ඉදිරියන්ම සිටින නිහතමානී වචනයේ පරිසමාර්තයෙන්ම නායකයෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mihidhinathaliya4862
    @mihidhinathaliya48625 жыл бұрын

    අමතක කරන්න තරම් අපි මැරිලා ඉපදිලා නෑ...🙏🙏🙏🙏❤️

  • @sanjeewaherath4369

    @sanjeewaherath4369

    5 жыл бұрын

    He is a real hero in this country. We always respect you sir.

  • @cheese-thelankanlabrador7410
    @cheese-thelankanlabrador74105 жыл бұрын

    සැබෑ ශ්‍රී ලාංකික වීරයන්ගේ වීරත්වය මූසල දේශපාලකයන්ගේ නිවටබවින් වෙන්කරමින් මේ කරන චතුරගේ කියවීම විශිෂ්ටයි❤️

  • @livethemoment2371
    @livethemoment23715 жыл бұрын

    මව්ට වදිමි ඇය මා හැදු වැදු හන්දා ... නුඹට වදිමි ඔබ මගෙ රට රැකි හන්දා ....ස්තුතියි ණය ගැතියි හැමදාමත් .....

  • @ruwanpiyathilake

    @ruwanpiyathilake

    5 жыл бұрын

    👍👍👍👍👍👍👍👍👍💐💐💐💐💐💐

  • @samudbalasuriya1833

    @samudbalasuriya1833

    5 жыл бұрын

    super

  • @prabhashchathuranga4532

    @prabhashchathuranga4532

    5 жыл бұрын

    Best comment ever

  • @neelperera3822

    @neelperera3822

    5 жыл бұрын

    NNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNN

  • @prabathjayasinghe3592

    @prabathjayasinghe3592

    5 жыл бұрын

    Janithri Mannage ඔයා neyamie

  • @nalakam
    @nalakam5 жыл бұрын

    විශිෂ්ට ලන්කා පුත්‍රයෙක්... අපගේ උත්තමාචාර..... ඔබ වගේ දස දෙනෙක් මේ රට කරවන්න උන්න නම්...!! දීර්ඝායුශ පතමි... තෙරුවන් සරණයි ....

  • @vsyadav7686
    @vsyadav76865 жыл бұрын

    ලොවෙත් අමතක නෑ දැක්කත් ඇගට හිතට දැනෙන guts 💪💪💪💪💪

  • @manojsanjeewa9

    @manojsanjeewa9

    5 жыл бұрын

    💟

  • @chamaramadusanka4667
    @chamaramadusanka46675 жыл бұрын

    සාමාන්‍ය ජනතාව නම් රණවිරුවන්ට ගොඩක් ආදරෙයි..❤️

  • @mt841000
    @mt8410005 жыл бұрын

    ජගත් ඩයස් මැතිතුමනි, අපගේ රට වෙනුවෙන් කරන ලද උතුම් සේවයට ඔබතුමන්ට බොහොමත්ම ස්තූතියි....!

  • @damakikw3102
    @damakikw31025 жыл бұрын

    මම දැකපු ගමන් හිටියෙ ගෝඨාභය මහතා කියල .....අපේ උත්තම ආචාරය ඔබ තුමාට ජගත් මහතාණෙනි 🌹🌹🌹🌹🌷🌷🌷♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹

  • @rajithanuwan5302
    @rajithanuwan53025 жыл бұрын

    එක හුස්මට බැලුවෙ. බොහොම පින් සර් අපි වෙනුවෙන් කල කැපකිරීම් වලට. මෙතුමා ගොඩක් සන්වේදී නොකර හිටියනම් හොඳයි චතුර. ඒ වගේම චතුරටත් බොහොම පින් මෙතුමාව ගෙන්නපු එකට සහ ඔබේ ඒකාලෙ සංග්‍රාමභූමියෙ කල මාද්‍ය මෙහෙවරට

  • @janithadevendra
    @janithadevendra5 жыл бұрын

    මෙතුමාලව කොහොම අමතක වෙන්නද. ඒ කාලේ සෙට් එක, සරත් ෆොන්සේකා, ජගත් ජයසූරිය, කමල් ගුණරත්න, හමුදා ප්‍රාකාශක දයා ගමගේ.ජගත් ඩයස්, ප්‍රසන්න සිල්වා,ශ්‍වේන්ද සිල්වා, චාලි ගල්ල්ගේ, නන්දන උඩවත්ත,කර්න්ල් රවිප්රිය මෙයාලාගේ නම් තාම කටපාඩම්, අපි මැරෙන්කම් අමතක වෙන්නේ නෑ. කරන්නාගොඩ තුමා සහ රොශාන් ගුණතිලකත් ඒ වගේ තමා.

  • @tharinduroshan8353
    @tharinduroshan83535 жыл бұрын

    හදවත් අපි යුධ බිමේ ඔබ තනිකලේ නැත කිසි දිනේ..🙏🙏

  • @chamaramadusanka4667
    @chamaramadusanka46675 жыл бұрын

    ඇත්තටම බෞද්ධ සහා කතෝලික මිනිස්සු ඉවසීමෙන් හිටියෙත් රණවිරුවන් ගැන විශ්වාස නිසා..

  • @nadeekabandara4491
    @nadeekabandara44915 жыл бұрын

    "රට එක. ඉට පස්සේ තමයි අනෙක් සියල්ල" ඒ වචන ටිකේ තිබුන හැගීම අපේ රටේ දේශපාලන කරන එකෙකුටවත් ගෑවිලාවත් නෑ.

  • @shalisrilanka6475
    @shalisrilanka64755 жыл бұрын

    චතුර අයිය එක දෙයයි හදවතේ කදුලින් කියන්න තියෙන්නෙ මේ ඉන්නෙ අපේ මුර දේවතාවන්... අද ඔවුන්ට මොන තරම් අසාදාරනයක් වෙලාද...ජීවිතේ පරදුවට තබා රැක දුන් අපේ උදාර මාතෘ බූමිය අද විනාස වෙලා... ආදරෙයි ...ආදරෙයි ...ආදරෙයි රණවිරුවනි... චතුර අය්ය ඔයත් කරන්නෙ ලොකු මෙහෙවරක් යුද්ධයක් නැවත ආවර්ජනය කරනව කියන්නෙ ලොකූ වගකීමක්... අද මගේ අයියල 3දෙනාම යුද්ධදෙට ගිහින් මැරිල ගිය එකට මම සතුටු වෙනව මේ උදාර මිනිසුන් විදින විදවන වේදනාව අහන දකිනකොට හදවතින්ම.. ඔවුන්ට නිවනේ සුවය ප්‍රාර්ථනා කරනව .... ඔබලාට දලදා සමිඳුන් ගේ පිහිටයි .....

  • @LakmaludayangaBalasooriya

    @LakmaludayangaBalasooriya

    5 жыл бұрын

    Godak adambarai sahodari. Respect karanawa aiyala 3 dena ratata karapu sewayata.

  • @saliyabandara9072

    @saliyabandara9072

    5 жыл бұрын

    Oyata godak respect karanawa....

  • @MadeendiRastha
    @MadeendiRastha5 жыл бұрын

    රණවිරුවෝ අමතක කරන්න තරම් සාමාන්‍ය ජනතාව සත්තු නෙවෙයි...

  • @kinkinirandeni9323

    @kinkinirandeni9323

    3 жыл бұрын

    කොහොමද දැන් රට පාලනය ට බැහැලා ඉන්න රනවිරුවන් කියන එවුන්, ගෝට්ටා එක්ක එකතු වෙලා රට කනවා නේද

  • @gayansamitha8105
    @gayansamitha81055 жыл бұрын

    තාමත් ඇගේ හිරිගඩු පිපෙනවා... "ජගත් ඩයස්", " ශෂේන්ද්‍ර සිල්වා ", "සරත් ෆොන්සේකා" කියන ඒ අති විශිෂ්ට අපේ රට බේරපු රණවිරුවන්ගේ නම් ඇහෙනකොට. රටට ජාතියට ණය නැති මිනිසුන්. අප සදා ණයගැති ඔබතුමන්ලාට..🙏♥️

  • @AsAs-rd7np

    @AsAs-rd7np

    5 жыл бұрын

    Kamal gunarathna

  • @dananjayawanigasekara2492

    @dananjayawanigasekara2492

    5 жыл бұрын

    අනිවා

  • @nimajayasinghe6137

    @nimajayasinghe6137

    5 жыл бұрын

    Sarath fonseka deshapalanayata aye natthm minissu mita wada ohuta adare karai

  • @gayansamitha8105

    @gayansamitha8105

    5 жыл бұрын

    @@AsAs-rd7np aniwa ♥️

  • @gayansamitha8105

    @gayansamitha8105

    5 жыл бұрын

    @@nimajayasinghe6137 ow aka aththa 👍

  • @amilakalanas
    @amilakalanas5 жыл бұрын

    ඇස් දෙකට කදුලු ආවෙ වයස 58 ක් වෙන මේ ජවසම්පන්න තරුන හමුදා නිලධාරීයාගෙන් අපෙ රට දැන් ප්‍රයෝජන නොගැනීමයි. මේ වගේ විනය ගරුක ප්‍රේමනීය හමුදා වක් යටතේ හමුදා පාලනයක් ඇති රටක් විදිහට අපිටත් ජීවත්වෙන්න තිබෙනවානම් අපෙ රට කොච්චර ලස්සන වේවිද.

  • @asankahadirampela8104
    @asankahadirampela81045 жыл бұрын

    13.53 - "කොච්චර වුනත් දන්න අය දන්නවා." - මේජර් ජෙනරාල් ජගත් ඩයස්.

  • @namalpraddep4764
    @namalpraddep47645 жыл бұрын

    මෙ චරිතය අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ ...ස්තුති sir ..මෙවැනි අය නැවත පෙන්නුවා ට චතුර ඔබට ස්තුති .තෙරුවන් සරණයි !

  • @sudeshwijerathna8900
    @sudeshwijerathna89005 жыл бұрын

    මේ නිර්බීත මිනිසුන් නිසා තමයි අපි නිදහසෙ හුස්ම ගන්නේ..අමතක වෙන්නේ නැ කිසිදාක..ජය වේවා.

  • @epaladeniyewajiragnana6728
    @epaladeniyewajiragnana67285 жыл бұрын

    ඇගේ මයිල් කෙලින් වෙනවා කතාව අහද්දී...... රණවිරුවනි සැමදා දිනේවා.බුදුසරණයි

  • @chandikaranaweera1344
    @chandikaranaweera13445 жыл бұрын

    විශ්‍රාමික සිංහයෙක්!! 💪🏻❤️🇱🇰

  • @allinonelk1291

    @allinonelk1291

    5 жыл бұрын

    සිංහයන් කවදාවත් wisrama yanne සහෝදරයා.විරුවන් කිසිදා නොමියෙත්....

  • @kinkinirandeni9323

    @kinkinirandeni9323

    3 жыл бұрын

    දැන් නම් සිංහයෝ හොරිකඩ බල්ලෝ ගානයී.

  • @jsuhhxxbxhdbbxhysuhsbx

    @jsuhhxxbxhdbbxhysuhsbx

    Жыл бұрын

    ​@@kinkinirandeni9323 ඔයාගෙ අම්ම වේස බැල්ලියෙක් ගානයි 😅

  • @diasamarasekara

    @diasamarasekara

    Жыл бұрын

    @@kinkinirandeni9323 මොකද

  • @user-is7zx5hn8p

    @user-is7zx5hn8p

    4 ай бұрын

  • @jagathkiringoda5861
    @jagathkiringoda58615 жыл бұрын

    මවුන් දෙවැනි කොට, රට පෙරටුකොට, රටක් අපට ඉතිරි කල, වදිනිමි දෝත් මුදුන්කොට වීර සෙන්පති සැමදා ඔබ හට!!!

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa94825 жыл бұрын

    අපට ජීවිතේට අමතක වෙන්නෑ දැන් ඉන්න අලුත් අයට තමයි යුද්ධෙ මතකය මතකයක් නැත්තේ අපි ගොඩක් ස්තුති කරනවා ඔබතුමාලා වගේ අයට අපේ රට බේර ගත්තට

  • @udarialmeda9616
    @udarialmeda96165 жыл бұрын

    හැමදාම මතකයෙ රැදෙන සැබෑ වීරයෝ .කවදාවත් අමතක වෙන්න නෑ ඔබලා අපි වෙනුවෙන් කල දෙවල් .මට මතකයි මං හැමදාම prey කරද්දී හමුදාවේ හැමොටම ආරක්ෂාව පැතුවා🌷

  • @tharakasamith8538
    @tharakasamith85385 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා සෙන්පතියනි.ආදරෙයි හැමදාම රටට ගෙන දුන් සාමය හා නිදහස කිසිදා අමතක කල නොහැක .

  • @renukaabacon1709
    @renukaabacon17095 жыл бұрын

    අපි නම් කවදත් අපේ රනවිරැවන්ට හදවතින්ම ආදරෙයි බුදු සරනයී

  • @rosy5551
    @rosy55515 жыл бұрын

    Very interesting programme. Proud of you sir. My dad was in the army too he was in Sinha Regiment now retired. People take it easy when they say we won the war against LTTE. Yes true ,but only the person in the battle field knows the bitter taste of war. I really hope and pray that peace prevails in our mother land Srilanka. The only way forward is to think as Srilankans not letting Religion, cast, or race divide us. Specially Politics 🙏 TOGETHER WE STAND,DIVIDED WE FALL

  • @dinilranathunga2933
    @dinilranathunga29335 жыл бұрын

    නන්දන උඩවත්ත වත් වැඩසටහනකට ගෙමුද

  • @Theaffiliatezone
    @Theaffiliatezone5 жыл бұрын

    ඇත්තට ක්‍රියාන්විතයේ උපරිම සේවයක් කල නිළධාරීයෙක්,සැහෙන වෙනස් වෙලා ඔබතුමා. ඔබට දිර්ඝායු තෙරුවන් සරණයි

  • @charlesperera4778
    @charlesperera47785 жыл бұрын

    මේජර් ජෙනේරාල් ජගත් ඩයස් මැතිතුමා සමග කිලිනොච්චි යුද ප්‍රහාරයේ පැය එකහාමාරක කාලයක් ගත කිරීමට චතුර ඔබ අපට ගෙනදුන් ඒ සංවෙදී අවස්තාවට අපි චතුරට නයගැතියි. ඉතාමත් මුදු නිහතමානි සිංහල පතාක යොදයෙක් ය මේ මේජර් ජෙනේරාල් ජගත් ඩයස් මැතිතුමා කියන වීර මැතිවරයානන් . යුදයේ ඔහු ගතකල ඒ ඛේදජනක අවස්ථා නිහතමානි මිනිසෙකු වශයෙන් විස්තරකරද්ධි ඇස්වලින් කඳුළු අද වැටුනා. බිම් බෝම්බ වැස්ස වැවුවලින් පිටාරයට ඇදහැලෙන වතුර නිසා පිඩාවට පත්වේමින් ඒවත් නොසලකා බලවත් ඒ භූමිය මනාව දත් සතුරු ත්‍රස්තවාදීන් වෙත නොදන්නා මහා වන ගංගා මැදින් ගොස් ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කිරීමේදී මිය ගිය අපේ වීරයන් පිළිබඳව ඔහුහේ මිනිස්කම පිලිබිමුකරමින් ඉතා සරලව කල විස්තර අසාසිටිනකොට මට නම් හැඟුනේ අපවෙනුවෙන් අපේ ජනතාවගේ අරක්කෂාව සඳහා සතුරුවියදුරෙන් රට බේරාගැනීමට අපේ වීර යුදහමුදා කල කාර්ය කොච්චර විශාලද ? අපට ඒ අපේ සොල්දාදුවන් යුදපිටියේ අපවෙනුවෙන් කල පරිත්‍යාගයන්ට අපි කෙසේ ඒ නය ගෙවමුද, මේවා ගැන නොසිතා මේ වීරෝධාර නායකයන් හෙලා දක්වන රාජිත සේනාරත්න වැනි අමනුස්සයන්ට අපි මොනවා කලයුතුද ?

  • @ramamividanage8208

    @ramamividanage8208

    5 жыл бұрын

    Munwa නැවත nogenennata ජනතාව pelagesimai me 225akkenak ඉන්නවද රටට ආදරේ කඳුළු anawa ape රණවිරුවන් berala dun rata para desak karayannta කොටස් kara kara dedi රටට කරන vinasaya gena. බලන්න tibuna ahisaka මිනිස්සු ටික merila රටට හොඳ මෙසේජ් එකක් නොඩුන්නන්ම් සිංහල අපි සියලුම දෙනාම මරලා danakam දන්නේ nea.කලින් දැනුම් දීලත් කිසිම action akak gatthu නැති පාලකයෝ ටිකක් අපිට හිටියේ .හමුදාවේ viswasa විතරයි අපිට tiyenne

  • @rumeshmunasinghe1092
    @rumeshmunasinghe10925 жыл бұрын

    සරත් ෆොන්සේකාට පසු ශ්‍රී ලංකාවේ යුදහමුදාපති වෙන්න හිටිය සුපිරිම කෙනා. ඒත දුන්නෙ නැහැ.

  • @geeliyo

    @geeliyo

    5 жыл бұрын

    කවුද දූන්නෙ නැත්තෙ? නිකන් බොරු කියන්න එපා 🙂

  • @checkmate3303
    @checkmate33035 жыл бұрын

    Never forget these heroes.. Thank you Sir for your service

  • @hirudil5577
    @hirudil55775 жыл бұрын

    2007/2008 දී සර්ගෙන් දැක්ක පොරුෂත්වය වාග් විලාශය තාමත් එහෙමයි.ඔබතුමාව මෙහෙම දැක්ක එකට ගොඩක් සතුටුයි.දීර්ඝායූ වේවා සර්.බුදු සරණයි.

  • @sarathkumara8325
    @sarathkumara83253 жыл бұрын

    උතුමානෙනි ඔබට මගෙ හදවතින්ම ගෞරවය පුද කරනවා. තෙරුවන් සරනයි ඔබ තුමාට.

  • @scooby8544
    @scooby85445 жыл бұрын

    රත්තරං මනුස්සයෙක්😍

  • @Gihan_Doolwala
    @Gihan_Doolwala5 жыл бұрын

    වචන කරන්න බෑ දැනෙන දේවල්... Respect Sir

  • @madushinisagarika7472
    @madushinisagarika74725 жыл бұрын

    රට 1 , මව 2 ඊටපසු අනිත් දේවල්. බොහොම ස්තූතියි සර් 🙏

  • @hadachinthaka4714
    @hadachinthaka47143 жыл бұрын

    ආඩම්බරයි...තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ඝායුෂ වේවා...

  • @chandanakuma939
    @chandanakuma9395 жыл бұрын

    ඔබගේ අභීත සේවය අපේ රටට අදටත් අවශ්‍ය වේ. ඔබට ජය වේවා.

  • @user-bx9wo7go9k
    @user-bx9wo7go9k3 жыл бұрын

    ඔබතුමා සිංහයෙක් .💖💖💖ආඩම්බරයි කියන්නත් මගේ තාත්තත් හිටියේ මෙතුමගේ සේනාංකයේ🙏🙏🙏

  • @buvanekadias5133
    @buvanekadias51335 жыл бұрын

    1 st comment and like.Keep it up.මේ වගේ වැඩසටහන් තව චිරාත් කාලයක් තියෙන්න ඕනෙ

  • @sahanlankaweerasinghe1001
    @sahanlankaweerasinghe10014 жыл бұрын

    රටට ණය නැති, රටම ණය ගැති අපේ කාලයේ සෙන්පති

  • @NadeeraWeerasinghe1125
    @NadeeraWeerasinghe11255 жыл бұрын

    විශිෂ්ඨයෙක් , වීරයෙක් , මහත්මයෙක් සමග චතුර කල විශිෂ්ඨ වැඩසටහනක්..

  • @farzanmohamed8924
    @farzanmohamed89245 жыл бұрын

    Very proud of you and all other true battlefield heroes Sir. Blessings. Thanks Chatura.

  • @priyantharathnayaka8845
    @priyantharathnayaka88455 жыл бұрын

    ස්තුතියි තෙරැවන්සරණයි මැතිතුමනි

  • @madhawagamage8000
    @madhawagamage80002 жыл бұрын

    රට,ජාතිය,ආගම වෙනුවෙන් ලේ දහඩිය හෙලපු සියලු දෙනාට අපි සදා ණයගැතියි.

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa94825 жыл бұрын

    අපි දන්නවා ඔබතුමාල යුද්දේ කරන කාලේ අපි කුවේට් රටේ සේවය කළේ අපි පත්තර අරගෙන හැමදාමත් බලනවා යුද්දෙ ට මොකද උනේ ඔබතුමාල හැමදාමත් අපි දකිනවා ටීවී එකේ පත්තර වැල ගොඩාක් ස්තුතියි රට බේරගත්තට

  • @saliyaudesh971
    @saliyaudesh9715 жыл бұрын

    Real hero.... respect you sir🙏🙏🙏

  • @sachinushan6665
    @sachinushan66655 жыл бұрын

    Dignity & braveness still remains his face and his eyes...trully i felt this SYMBOL OF SRI LANKAN ARMY...Respect you sir ..bottom of my heart...long life & wellness .

  • @chandanapradeep9535
    @chandanapradeep95355 жыл бұрын

    දීර්ඝායුස ලැබෙිවා විරැවානෙණි.

  • @chathuranga7897
    @chathuranga78975 жыл бұрын

    නෑ අයියේ එයාලව හුගක් හොදින් මතකයි

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka52602 жыл бұрын

    කම්මැළිකමක් නැතුව,, අහගෙන බලාගෙන ඉන්න පුළුවන් සුපිරිම සාකච්ඡාවක්..

  • @ivanmilroy3560
    @ivanmilroy35605 жыл бұрын

    විරැවනි ඔබට අපි සැමදටම හදවතින්ම අදරේයි 💝💝💝

  • @UdithaIndrachapa
    @UdithaIndrachapa5 жыл бұрын

    රණබිමේ නියම විරුවෙක්. එතුමාගෙ කතාවෙන්ම ඒක තේරෙනෙවා 🏅♥️🌺

  • @ishanshanaka9673
    @ishanshanaka96735 жыл бұрын

    ජගත් ඩයස්.....හමුදාවෙ කැමතිම මනුස්සයා....

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa94825 жыл бұрын

    අපට අමතක වෙන්නේ අපි හැමදාමත් යුද්ධ කාලෙදි බලනකොට හැමදාමත් දකින්න ලැබෙන්නේ ඔබතුමාල නිතර දෙවේලේ මට මතකයි සරත් ෆොන්සේකා දෙකක් ජයසූරිය ජගත් ඩයස් නන්දන උඩවත්ත ගාල්ලගේ කමල් ගුණරත්න බෑ හැමෝම අපට මතකයි යුද්දේ කරා අපි පුදුම ආසාවෙන් කුවේට් රටේ සිට මේ හැම දෙයක්ම බලාගෙන සිටියේ දවසින් දවස ජයග්‍රහණය කරනවා

  • @shiranthaatapattu7019

    @shiranthaatapattu7019

    5 жыл бұрын

    Prasanna de silvath mathakathiyaganda niyama wirayek

  • @sachintharandil7729
    @sachintharandil77295 жыл бұрын

    මට අද වගේ මතකයි ජගත් ඩයස් කිලිනොච්චියෙ සිංහ කොඩිය ඔසවනවා . ❤️🔥

  • @khatulandan3315
    @khatulandan33155 жыл бұрын

    චතුර මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි මෙවැනි උතුම් මිනිසුන් නැවතත් අපේ දෙඇස් වලට දැක බලා ගැනීමට සැලැස්වීම ගැන

  • @hasithaperera1596
    @hasithaperera15965 жыл бұрын

    Another "Indebtedness Character" to our Mother Land.. We are proud to see you again in this historic day General Jagath Dias sir, specially i never forget you. God Bless you.!

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna45274 жыл бұрын

    නම ඇහෙනකොට ඇගට ජවයක් එන නමක්.. තෙරුවන් සරණයි සර්..!!

  • @MSGimhana
    @MSGimhana5 жыл бұрын

    අදින් අවුරුදු දහයකට කලින් අපි හිටියෙ කොහොමද ? හිටියෙ කොතනද ? එදා අපි පුදුම සතුටකින් පුදුම උද්‍යෝගයකින් හිටියෙ..ලෝකෙ දරුණුම ත්‍රස්ථවාදී කන්ඩායම පරාද කරලා අපි ඒ සතුට භුක්ති විදිමින් හිටියේ..අපි එදා 2009 කවදාවත් හිතුවද තව අවුරුදු දහයකින් 2019 දි අපිට තව ත්‍රස්ථවාදී කන්ඩායමකට බයේ ජීවත් වෙන්න වෙයි කියලා..ආයෙ මිනිස්සු බෝම්බ වලින් මැරෙයි කියලා හීනෙන්වත් හිතුවද ? රණවිරුවන් කරපු කැපකිරීම් පරිත්‍යාග වල වටිනාකම නැතිකරලා පාලක පොන්නයො විසින්.. අපිට මොකද උනේ ?

  • @tesstess7005

    @tesstess7005

    5 жыл бұрын

    bad choice.

  • @kavinduedirisinghe5531
    @kavinduedirisinghe55313 жыл бұрын

    රට රැකපූ ජීවීත රැකපූ අභීමානවත් මූර දෙවතාවක්.❤️

  • @aravindasandun3861
    @aravindasandun38615 жыл бұрын

    මුලින්ම කියන්න ඔනෙ මෙක unlike කරපු කරපු උන් එක්කො LTTE උන් ටිකක්.නැත්තන් යුද්දෙ ගන දන්නෙ නැති අවජතකයො ටිකක්.මට නම් මරෙනකම්ම රනවිරුවො මතකයි.ජිවිතෙ තියෙන තුරවට නයයි හම රනවිරුවෙක්ටම.අදරෙයි හමදමත්.

  • @manuwan9102

    @manuwan9102

    Жыл бұрын

    🐯

  • @charukageewantha1043
    @charukageewantha10435 жыл бұрын

    බුදු සරණයි sir🙏🙏🙏🙏

  • @tharindushehan2856
    @tharindushehan28565 жыл бұрын

    ජගත් ඩයස් නොමියන වීරයෙක්❤️

  • @dananjayawanigasekara2492
    @dananjayawanigasekara24925 жыл бұрын

    වීරයා මිය ගියද වීරත්වය මිය නොයයි.

  • @dhananjayabandara9087
    @dhananjayabandara90874 жыл бұрын

    He was the Chief Instructor when I was doing my Young Officers' Course in Minneriya in 2005. Well done sir.

  • @chandaniwelandagoda5978
    @chandaniwelandagoda59785 жыл бұрын

    ❤️🙏👑 සර් ඔබතුමාට මගේ ආචාරය👨🏻‍✈️

  • @Sajidhmaxx
    @Sajidhmaxx5 жыл бұрын

    චතුර හොර ගෙඩියා VPN පාවිච්චි කරනවා නේද?

  • @chinthakaprasad9633
    @chinthakaprasad96335 жыл бұрын

    චතුර ඔබ කරන මේසේවය අගය කරනවා.

  • @chandichandralathachandi9564
    @chandichandralathachandi95645 жыл бұрын

    චිරාත් කාලයක් වැජඹෙිවා

  • @nilaninilani8014
    @nilaninilani80145 жыл бұрын

    you are great we love you sir

  • @anushka-fy7pl
    @anushka-fy7pl5 жыл бұрын

    ජය වේවා ඔබට අපිට ඔබ වැනි මිනිසුන් ඇවැසි මොහොතක්

  • @gihan1980
    @gihan19805 жыл бұрын

    Very Humble and natural Person

  • @tharindudananjaya5182
    @tharindudananjaya51825 жыл бұрын

    චාගි ගල්ල ගේත් ගෙන්න අමාරු සටනක් දින්න කෙනෙක් එයා....කොට්යො අලුත් අන්තවාදීන් මෙවා අන්ලයික් කරලා.....

  • @SW-pp1qh
    @SW-pp1qh5 жыл бұрын

    OMG HE IS OUR TRUE HERO WE KNOW HE IS NOT A HERO REAL THAT SHOWS OFF HE IS VERY HUMBLE NOW A DAYS THESE ARE THE PEOPLE WE NEED TO BUILD OUR FUTURE OF COUNTRY. BRAVO SIR

  • @chamudithalakshan9652
    @chamudithalakshan96525 жыл бұрын

    පුළුවන් නම් ශවේන්ද්‍ර සිල්වා ගෙන්නන්න වැඩසටහනට..58 සේනාංකය....යුද්ධයේ විශාලම ක්‍රියාන්විත වල ඉදිරියෙන්ම සිටි කණ්ඩායම..

  • @deshangasandaruwan7851

    @deshangasandaruwan7851

    5 жыл бұрын

    u

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    3 жыл бұрын

    @amazing world oya koheda duty kale?

  • @SADCSAMPATH123

    @SADCSAMPATH123

    2 жыл бұрын

    නොදන්න දේවල් කියන්න එපා මල්ලි

  • @srilankacricketwith3379
    @srilankacricketwith33795 жыл бұрын

    Real life Avengers ....respect you dear SIR...❤❤❤❤

  • @sagaribogahawatta4670
    @sagaribogahawatta46702 жыл бұрын

    මේ මවුබිම මත නිදහසේ ජීවත්වන මොහොතක් ගානේ අපි ඔබතුමන් ඇතුලු ජීවත්වන , ආබාධිත , අප වෙනුවෙන් තරැණ ජීවිතය හැරගිය සියලු රණවිරුවන්ට සදා ණයගැතියි. හිසනමා ප්‍රණාමය පුදකරමි. තෙරුවන් සරණින් නිදුක් නිරෝගී ප්‍රීතිමත් විශ්‍රාම දිවියක් ගෙවන්නට මේ කල පින උපකාර වෙනවාමයි🙏

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_5 жыл бұрын

    "රට එක" RESPECT SIR 🖤🇱🇰✊

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel66985 жыл бұрын

    Hariyata hari obava danna aya dannava God bless you.

  • @bethesdaaquariums
    @bethesdaaquariums3 жыл бұрын

    මෙම ප්‍රොග්‍රෑම් එකෙ චතුර, ජගත් සර් ට වෙලාව දෙමින් කතාකරන්න අවස්තාව දෙන ආකාරය පිලිවෙල හරිම ලස්ස්නයි. සාකච්ඡාව විනයවත් විදිහට හසුරනව.

  • @nadeepasachith7405
    @nadeepasachith74052 жыл бұрын

    ප්‍රසන්න ද සිල්වා , ජගත් ඩයස් , කමල් ගුණරත්න , ශවේන්ද්‍ර සිල්වා කොටින්ට දුවන්න ගැහුව යෝධයො

  • @GeekLab
    @GeekLab5 жыл бұрын

    වීරයෙක් ❤️🙏🇱🇰

  • @diloshaanuhas729
    @diloshaanuhas7293 жыл бұрын

    රටක් වටින මනුස්සයෙක් 🙏..

  • @freeminds6365
    @freeminds63655 жыл бұрын

    මේ මිනිසුන්ගෙන් තව කොයිතරම් සේවයක් අපේ රටට ගන්න පුලුවන්ද.ඒත් වෙන්නේ මොනවද 😥😥😥

  • @amilakalanas

    @amilakalanas

    5 жыл бұрын

    අපිට තිබෙනවා නාකී හරක් පට්ටියක් නඩත්තු කරන්න.

  • @weeraman1968
    @weeraman19684 жыл бұрын

    IT WAS A AMAZING INTERVIEW, GENERAL DIAZ WAS ON POINT DESCRIBING, VERY WELL DONE SIR. # KUDOS TO DERANA & CHATURA -AS-WELL FOR LETTING MR DIAZ TO DO ALL THE EXPLANING. ✌✌🤘

  • @Chunlani._4246
    @Chunlani._42462 жыл бұрын

    මට මතක් උනා හැමදාමත් ජගත් ඩයස් රණවිරුවා....! 👍✌🙏💋❤🌹

  • @letsseenow6379
    @letsseenow63795 жыл бұрын

    ඇත්තෙන්ම මෙතුමා පුදුමාකාර නිහතමානී නායකයෙක්, මම අත්දැකීමෙන් කියන්නේ, දීර්ඝායුෂ ලැබේවා මැතිදුනි

  • @meghavarnaincense5304
    @meghavarnaincense53045 жыл бұрын

    තුනුරුවනේ අනන්ත ගුණ ආනුභාවයෙන් ඔබතුමා ඇතුළු සියලු සෙබළුන්ට සෙත් වෙිවා...!

  • @tesstess7005
    @tesstess70055 жыл бұрын

    මම මේ වෑඩසටහන කීප සරයක් බෑලුවා මට ඔබ පිලිබදව ආදරයක් කාරුනාවක් වගේම මයිත්‍රියක් ඈති වුනා සර් දෑන් ඔබ කලයුත්තේ ඔබගේ සසර ජීවීතය සුවපත්කර ගෑනීමයි සර් pleaaaase හොද හාමුදුරුවෝ නමක් මුනගෑසී ඔබගේ සිත සුවපත්කර ගන්න ඔබගේ මානසීක පීඩාව මට තේරෙනව මම ඔබට සෙත් පතනවා!මේ comment බලන එතුමාගේ මිතුරෙක් සීටිනම් හොද හාමුදුරුනමකට මේතුමව යොමුකරන්න බුදු සරනයි!

  • @mohamedjifry2709
    @mohamedjifry27095 жыл бұрын

    You are the best Respect you sir

  • @nukestrom5719
    @nukestrom57195 жыл бұрын

    සිංහලයා කියන්නේ කවදත් කළගුණ නොදන්නා ජාතියක්. එවැනි ජාතියක් තාම මිහිපිට තිබීමම මහත් වාසනාවක්. මටනම් කියන්න තියෙන්නේ එච්චරයි. ඔබේ වැඩසටහන නම් නියමයි චතුර

  • @Ben47x1

    @Ben47x1

    5 жыл бұрын

    ❤️

  • @sajinthakalansooriya5162

    @sajinthakalansooriya5162

    5 жыл бұрын

    නොදන්නා

  • @seel.k7744

    @seel.k7744

    2 жыл бұрын

    කලගුණ සැලකීම කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අය මේ රටේ ඉන්නේ. කලගුණ සලකලා තමයි වහල්ලු හැමදාම රාජපක්ෂට දෙන්නේ.

  • @gihan1980
    @gihan19805 жыл бұрын

    True Heroes. Always Respect Sir.

  • @wownice3679
    @wownice36795 жыл бұрын

    හදවතින්ම ආදරෙයි බුදු සරණයි ඔයාලට

Келесі