බුදු දහම පැමිණීමට පෙරත් අපි ශිෂ්ඨාචාරවත් මිනිස්සු - Talk With Chatura (Full Episode)

Пікірлер: 855

  • @katugahars
    @katugahars4 жыл бұрын

    චතුර දාපු එක උගුලකටවත් අහු නොවී බොහොම වියත් ලෙස පිලිතුරු දීම විශිෂ්ටයි. භාශා හැසිරවීම අනර්ඝයි

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    4 ай бұрын

    සුද්දා තමයි සිංහල ජාතියක් බිහිකරේ එතකන් මෙහෙ පාලනය කරේ අපේ දෙමළ කීර්ති ශ්‍රී රජතුමා, සුද්දා තමයි දෙමළ රට විනාශ කරේ.

  • @rathwije1579
    @rathwije15798 ай бұрын

    රාජ් සෝමදේවයන්ගේ සිංහල හැසිරවීම විශිෂ්ටයි.. 🙏🙏🙏🙏🤞🤘🙏🌹🌹🌷🪐🌕🎯🎯💎💎💎💍ජාතික සම්පතක් ඔබතුමන්... ඔබ වැනි ශ්‍රේෂ්ඨ උගත් සිංහලයන් දහසින් මේ භූමියේ පහළ වේවා...🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට proud of you siඔබ රටට වටිනා සම්පතක්One of greatest genius ever produced by Srillanka .

  • @kasunbogoda1476
    @kasunbogoda14764 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට. අපේ රටේ ඇවිදින විශ්වවිද්‍යාලයක් ඔබ තුමා. 🙏🙏🙏🙏🙏

  • @nomanjayalal6720
    @nomanjayalal67204 жыл бұрын

    ඉළුක්කුඔුරේ කැනීම් කරනකොට අපි දැක්ක ‌ෙකොච්චර දුකක් විදලද ‌ෙමේව කරන්නේ කියලා ඇස්දෙකටම දැකල තියනවා.නිහතමානීකම පිරුනු උගතෙක්...අරමුණ සාර්ථකවේවා.

  • @ayomiwickramage7604

    @ayomiwickramage7604

    2 жыл бұрын

    ❤️

  • @rangathisaraka5430
    @rangathisaraka54304 жыл бұрын

    මගේ ලොකෙ එක් වීරයෙක්❤️👆

  • @hasithkuma

    @hasithkuma

    4 жыл бұрын

    නිකං තව කෙනෙක් කියාගෙන ගිය පලියට ලණු ගිලින්න එපා...මහා වංශය කියවන්න...ත්‍රිපිටකය කියවන්න... හොඳට හොයල බලන්න...බුද්ධිමත්ව විමසන්න

  • @rangathisaraka5430

    @rangathisaraka5430

    4 жыл бұрын

    ඔයා දන්න මගුල.ඔය දන්නවද මෙ කව්ද කියලා ?.යකො මෙ අචාර්ය කෙනෙක් පුරා විද්‍යාවෙ ඉහල තෙනක ඉන්න කෙනෙක් උබට වඩනං හොඳ බුද්ධිමතෙක.හරිද උබලා වගෙ මොඩ හරක් දන්නෙ 8 පාස් නෙති ගොන් මොඩ දේසපාලුවො කියන කතා පිලිගන්න විතරය් ඇත්ත පෙන්නුවම එක බොරු වගෙ දකින්නෙ මං දෙකලා තියෙනව ලංකාවේ ගොඩාක් බුරුවො ඔන්න උබ ව්ගෙ මාර පරගැතිය් එකය් රටකට යහා දෙන්නැත්තෙ😖

  • @TheUsjp

    @TheUsjp

    4 жыл бұрын

    👍

  • @coolkoala282

    @coolkoala282

    4 жыл бұрын

    මහා වංශය යනු පක්ශක් ග්‍රාහීව ලියවුණු පොතකි

  • @rangathisaraka5430

    @rangathisaraka5430

    4 жыл бұрын

    අනිවාරෙන් මෙතුමා කියන හැම දෙයක්ම ශාක්ෂි ඇතුවයි කියන්නෙ ඒ අනුව මහාවංසයත් බොරුවක්.මහාවංශයේ කියන්නෙ විජ⁣යගෙන් අපි පැවත එනවා ක්යලා ඉටත් අවුරුදු 10000කට කලින් ඉදලා ලංකාවෙ ජනාවාස පැවතුනෙ.මෙතුමා ශාක්ෂි ඇතුව එය පෙන්නනවා.මෙ මෙලොදෙයක් දන්නැති ඇවො එනවා මෙතන කතාකරන්න

  • @cocococo7089
    @cocococo70893 жыл бұрын

    මෙතරම් හොඳින් සිංහල හැසිරවිය හැකි පුද්ගලයින් ලංකාවේ තවමත් සිටින බව දැකීම සතුටට කරුණක්.

  • @smkadura

    @smkadura

    3 жыл бұрын

    he is not just a person.He is a professor Archeaology

  • @bertygunawardena9113

    @bertygunawardena9113

    2 жыл бұрын

    @@smkadura p

  • @Helenamexcali
    @Helenamexcali4 жыл бұрын

    *මමත් මහනුවර පුජාපිටිය මහ විද්‍යාලයේ සිසුවෙක් වසර ගානක් ඔබතුමා ෆලො කරනවා මෙ දැන් තමා දැනගත්තෙ ඔබතුමා අපෙ පාසලෙ අද්‍යාපනය ලැබු ආදි සිසුවෙක් බව ආඩම්බරයක් ඔබ අපෙ පාසලට මෙන්ම අපෙ ජාතියට* ඔබට දිර්ඝායු වෙවා *පුජාපිටිය මහ විදුහලෙ ආදි සිසුවෙක් ඇමරිකාවෙ සිට* 🙏❤

  • @indikapradeepdangalla8628

    @indikapradeepdangalla8628

    4 жыл бұрын

    නියම වැඩසටහනක්

  • @bhagyavijithasena4264

    @bhagyavijithasena4264

    4 ай бұрын

    👍👍👍

  • @nuwandayarathna7881
    @nuwandayarathna78814 жыл бұрын

    දේශපාලන සංවාදය වලට වඩා මේ වගේ සංවාද ඉතාමත් වැදගත් අලුත් දැනුමක් ලැබෙනවා .

  • @sisirakumara7998
    @sisirakumara79984 жыл бұрын

    උදේට මලු අරන් ,,,,,,,යන එකයි,කුකුල්ලු කොටවන වාද පිටියටයි වඩා මේක හෙන respect ..එකෙන්ම ...තව වරක් ගෙන්වන්න ...දවසක් නොකා නොබි් ඇහුවැකි...

  • @thushanipremarathne6566

    @thushanipremarathne6566

    4 жыл бұрын

    Thilak kandegama mahattaya ge kathath e wage thama. Me inne niyama mahathwaru. wishwa koshayak wage

  • @Emusiclk

    @Emusiclk

    4 жыл бұрын

    රාජ්සෝමදේව සර්ගේ තවත් අර්තවත් දේශනයක් kzread.info/dash/bejne/oY6iurepddW5hrg.html

  • @janakawiejkoon7721

    @janakawiejkoon7721

    4 жыл бұрын

    👍

  • @udayangaunawatuna
    @udayangaunawatuna4 жыл бұрын

    රාජ් සෝමදේවයන්ගේ සිංහල හැසිරවීම විශිෂ්ටයි.. ✌️👌👌👌❤️❤️❤️

  • @explorerofterror7616

    @explorerofterror7616

    4 жыл бұрын

    Lakmal Udayanga patta pahadili

  • @dorakumburesirirathana5996

    @dorakumburesirirathana5996

    3 жыл бұрын

    මෙතුමා thamilda?

  • @kavindadassanayake438

    @kavindadassanayake438

    3 жыл бұрын

    @@dorakumburesirirathana5996 neh

  • @willhunter3571

    @willhunter3571

    2 жыл бұрын

    Instablaster...

  • @chamindaathukorala2603

    @chamindaathukorala2603

    2 жыл бұрын

    කොහෙද සිංහල කතා කරන්නෙ වැඩිපුරම කියන්නෙ සංස්කෘත

  • @jeewakamaddumage7615
    @jeewakamaddumage76154 жыл бұрын

    පරක්කු වෙලා හරි මේ කැදවීම කාලෝචිතයැයි සිතේ

  • @nirmalpoornajith3873
    @nirmalpoornajith38734 жыл бұрын

    මේ මිනිහා මැණිකක්.ඉතාම විද්යාත්මකව මතවාදයක් ස්ථාපනය කරන ක්රමවේදය විශිෂ්ඨයි.

  • @ninevisionproduction2895
    @ninevisionproduction28953 жыл бұрын

    අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයට පණ පොවන්නට ජීවිතය කැප කරනු ලැබූ ජාතික සම්පතක් ඔබතුමන්... ඔබ වැනි ශ්‍රේෂ්ඨ උගත් සිංහලයන් දහසින් මේ භූමියේ පහළ වේවා...🙏🙏🙏

  • @bythewaywithslbigbro8307
    @bythewaywithslbigbro83074 жыл бұрын

    වටිනාකමක් නැති ‍රූපවාහිනි වැඩසටහන් අතරින් වැදගත්කමක් ඇති දේවල් කරන චතුරට ස්තූතියි.

  • @kosalahirantha8938
    @kosalahirantha89384 жыл бұрын

    ලන්කවේ පුරන් උ කුබුරු හස්වදනවා නලක කියලා තරැනයේක්..ඔබගේ මෙම වැඩසටහනට ඔවුව ගේන්නන පුලුවන්නම් ලොකු පිනක්..

  • @tensiheshan8513

    @tensiheshan8513

    4 жыл бұрын

    ඔව්. ඊළඟ episode එකට ගේන්න පුළුවන් නම් හොදයි.

  • @sajisoysa8244

    @sajisoysa8244

    4 жыл бұрын

    අනිවාරෙන්ම....නාලක ගෙන්නන්න..

  • @mood8422

    @mood8422

    2 жыл бұрын

    කෝ දැන් පොර 🤣 හාලුත් නෑ

  • @chanakyadesilva5986

    @chanakyadesilva5986

    Жыл бұрын

    අම්මෝ පුරන් කුඹුරු අස්වද්දනෝ අන්න😂😂

  • @PbHerath

    @PbHerath

    Жыл бұрын

    මහාචාර්ය තැමනි ඔබගේවැයම සාර්ථක වේවා මම අවු 80 ක පුද්ගලයෙක් ඹබගේ දේශන අසා තරුණ වුයෙමි

  • @vimukthideshantha2348
    @vimukthideshantha23484 жыл бұрын

    පුරාවිද්‍යා අද්‍යක්ශ ජනරාල් වූවොත් රටේ වාසනාව..

  • @nisaladesilva6113
    @nisaladesilva61134 жыл бұрын

    මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ දැනුම අති විශිෂ්ඨයි 🙏🙏🙏🙏

  • @mohansilva2597
    @mohansilva25974 жыл бұрын

    රාජ් සෝමදේව මහත්තයා කියන්නෙ ඇවිදින විශ්වවිද්‍යාලයක් වගේ මනුස්සයෙක්, මෙතුමාගෙ දැනුම මෙච්චරයි කියල කියන්න තරම් වත් දැනීමක් සමහර දේශපාලන බල්ලන්ට නැහැ, මේ වගේ මිනිස්සුන්ට රටක සමාජයක ලැබියයුතු තැන ලැබෙන්නෙ නැහැ කියල හිතෙනවා, මෙවන් විද්වතුන් තව තවත් පහළවිය යුතුයි.

  • @sumithnaotunna2920

    @sumithnaotunna2920

    4 жыл бұрын

    Q

  • @arts5980

    @arts5980

    4 жыл бұрын

    Agreed 100%

  • @indranialwis2124

    @indranialwis2124

    8 ай бұрын

    Oba hari.

  • @prasannapushpakumara7834
    @prasannapushpakumara78343 жыл бұрын

    උගත් බුද්ධිමත් ප්‍රඥාවන්ත මනව සම්පතේ එක් යුග පුරැෂයේක් දිර්ඝායුශ වෙවා !!! තෙරැවන් සරණයි !!!

  • @sajisoysa8244
    @sajisoysa82444 жыл бұрын

    මිලකල නොහැකි විශිෂ්ඨ චරිතයක්...

  • @chameeraniroshan3504
    @chameeraniroshan35044 жыл бұрын

    අපෙ හෙළ පරපුරේ කොදු නාරටිය උ නියම ඉතිහාසය අපෙ සගවලා ඉවරයි.ඔබ තුමාට පින් මෙහෙම හරි අපෙ යක්ක පරපුරෙ ඇත්ත කතාව සොයා ගන්නවාට.

  • @hasithkuma

    @hasithkuma

    4 жыл бұрын

    නිකං තව කෙනෙක් කියාගෙන ගිය පලියට ලණු ගිලින්න එපා...මහා වංශය කියවන්න...ත්‍රිපිටකය කියවන්න... හොඳට හොයල බලන්න...බුද්ධිමත්ව විමසන්න

  • @realisticgaminglk7975
    @realisticgaminglk79754 жыл бұрын

    ගිය සතියේ මන් comment එකක් දැම්මා රාජ් සෝමදේව මහත්තයව ගෙන්නන කියලා. මේ සතියේ ගෙන්නලා! පට්ට ඔයි චතුර ඔයා!! එල කොල්ලෙක්! ජය වේවා!!!

  • @gaminivithanage9973
    @gaminivithanage99734 жыл бұрын

    මහාචාර්ය තුමා ඉතාමත් වැදගත් කාරණා ටිකක් සරලව පහදා දුන්නා. අපි අපේ දැනුම වර්දනය කරගෙන මේ කියාදුන් ඇසින් ඉතිහාසය සහ පුරාවිද්‍යාව දෙස බලමු. ලිකිත ඉතිහාසය පුරාවිද්‍යාත්මක දත්ත මගින් සනාථ කල හැකිනම් එය කෙතරම් අගනේද. මා දන්නා තරමට ආචාර්ය මහාචාර්ය වරු වෙන කෙනකුගේ පර්යේෂණයක් ලෙහෙසියෙන් අගය කරන්නේ නැහැ. එය අත් දැකීමෙන් දන්නවා. කෙසේ නමුත් පුරාවිද්‍යාව සාමාන්‍ය අපි වැනි අය සහ පාසල් සිසුන් අතරට බෙදා දුන්නාට ඔබ‍ට ස්තුතියි. ඔබ කිවූ සේම හුඟක් උගතුන් දැනුම බෙදන්නේ නැහැ. ඉංග්‍රීසියෙන් ලියලා කොහෙට හරි පිටරට යුනිවෙර්සිටි එකක publish කරලා පුළුවන් නම් ගානක් හොයා ගන්නවා නැත්නම් ශිස්ශ්ත්වයක් අරගන්නවා. අවසානයට කිවුව කතාව, පුරාවිද්‍යාව ඉගෙන ගන්න එනවා නම් ඉදිරි අනාගතය ගැන දෙපාරක් හිතන්න, කියන එක ඉතාමත් වැදගත්. නමුත් ඔබගේ අවංක භාවය අගය කරමු.

  • @user-bb5vn4tj5k
    @user-bb5vn4tj5k4 жыл бұрын

    රටක් වටින මනුස්සයෙක් මේ..

  • @roshana.manage6227
    @roshana.manage62274 жыл бұрын

    සුපිරි කතාවක් ඉවර වෙනකම් ඇහුවා හැමදාම මෙ වගෙ කෙනෙක් ගෙන්වන්න වැදගත් බුද්දිමත් මිනිස්සු

  • @lathikarandeniya460
    @lathikarandeniya4604 жыл бұрын

    බොහොම ඉස්තුති චතුර... රාජ් සෝමදේව සර්... තිස්ස ජනනායක සර්... තිලක් කන්දෙගම සර්...ඇවිදින විශ්වවිද්‍යාල වගේ එක දිගටම උනත් අහගෙන ඉන්න ආස හිතෙනවා..ඒ වගේ තවත් ගුරුවරු ඉන්නවා...

  • @chandiweerakoon3

    @chandiweerakoon3

    Жыл бұрын

    තිස්ස ජනනායක???????

  • @T.M86

    @T.M86

    3 ай бұрын

    Thissa janansyaks❤

  • @myschool5453

    @myschool5453

    3 ай бұрын

    තිලක්කන්දෙගම.ඒ කවුද ?යක්ක පිස්සු යක්ක ද ?

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana59963 жыл бұрын

    මේවට views අඩුයි.ගොන්ජෝක් එකක් දැම්මනම් 1or 2 million

  • @gaweshaka7268
    @gaweshaka72684 жыл бұрын

    බොහොම ගරු කරන සෑහෙන අද්දැකීම් තියෙන නියම ප්‍රාඥයෙක්

  • @danushkaaravinda1556
    @danushkaaravinda15564 жыл бұрын

    චතුර උඔ විශිෂ්ට මාධ්‍යවේදීයෙක්...තර්කන හැහියාව හා තොරතුරැ ගවේෂණය අතින් උඔ ට Chalange කරන්න ලංකාවේ කවුරැත් නෑ....මෙවැනි වැඩසටහන් රටේ අනාගතයට කොයිතරම් වටිවිද... දෙදෙනාටම ජය.....

  • @preethikumari9743
    @preethikumari97434 жыл бұрын

    ඉතිහාසය උගැන්ම තුළින් තමයි රටට ජාතියට ආගමට ගරු කරන්න ආදරේ කරන්න පණමෙන් රකින්නට පෙළඹෙන්නේ .

  • @dpldmadushani

    @dpldmadushani

    4 жыл бұрын

    👍👍👍

  • @arunamadhushan3680

    @arunamadhushan3680

    4 жыл бұрын

    අනිවාර්යයෙන්ම 👍👍

  • @kasundimuthukumarana3791

    @kasundimuthukumarana3791

    4 жыл бұрын

    ඇත්ත

  • @sachithkanishka239

    @sachithkanishka239

    4 жыл бұрын

    oka hamotama therenne naa neh.. :/

  • @Wasantha-ox7sq

    @Wasantha-ox7sq

    4 жыл бұрын

    anna hari saho

  • @k2deepa
    @k2deepa4 жыл бұрын

    ගොඩක් ගරු කරන උගතෙක්.. ඔබ රටට වටිනා සම්පතක්... 🙏🙏🙏

  • @srilankanlibrary3263
    @srilankanlibrary32634 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ තුමන්ට අග මල පැටලාගත් මානසිකත්වයෙන් ජාතියක් මුදවාගන්න කරන මේ වෑයමට. 🙏 🙏 🙏

  • @CharityDeA
    @CharityDeA4 жыл бұрын

    පසුගිය කාල වකවානුවේ වෙච්ච සිද්ධි හින්ද අපේ ප්‍රොව්ඩ ඉතිහාසය ගැන වෙනදා නොවූ උනන්දුවක්, වෙනත් වචන වලින් කිව්වොත් හෙන ගහලා වගේ තිබුන ඇස් ටිකෙන් ටික අරුනා.....සමහරවිට හැමදේම වෙන්නෙ හොදට වෙන්න පුලුවන්. අපිට මේ සිද්ධි වලින් පාඩම් ඉගෙන ගෙන අපේ සන්ස්කෘතියට හිතැති, අපේකම අගය කරන නායකයෙක් පත් කර ගැනීමට අවස්ථාවත් ලගදීම තියෙනවා.

  • @moriartymafia5059
    @moriartymafia50594 жыл бұрын

    සිංහලයන්ගෙ ප්‍රෞඩත්වය ❤

  • @k.n6067
    @k.n60672 жыл бұрын

    පුරා විද්‍යාත්මක කැනීමක් කිරීමට ඒවා හදුනා ගැනීමට පුරා විද්‍යාත්මක දැනීම අත්‍යාවශ්‍යයි ...ඒ වගේම අපේ ඉතිහාසයේ නොවිසුදුනු තැන් ගලපා ගන්න බුද්ධිය අව්ශ්‍යයි ...

  • @bawanthapathum606
    @bawanthapathum6063 ай бұрын

    නිහඩ විරුවෙකි.අරමුණට ජය!!!❤❤

  • @kusalpolpitiyage9123
    @kusalpolpitiyage91234 жыл бұрын

    අතේ තියන පිරිත් නූල දැකල සතුටු හිතුනා.

  • @CqsSam
    @CqsSam Жыл бұрын

    ඔබ රටට වටිනා සම්පතක්... 🙏

  • @travellanka7181
    @travellanka71814 жыл бұрын

    ඔබතුමා සරසවි දිවියේ මා දුටු විශිෂ්ටතම ආචාර්යවරයායි...! තෙරුවන් සරණයි!

  • @ddpathum3429
    @ddpathum34293 жыл бұрын

    හරිම තාර්කික කාලෝචිත කතා බහක්. වටිනවා ❤️🙏

  • @aazjayawardhana1178
    @aazjayawardhana11784 жыл бұрын

    ස්තුති චතුර .. දේශයේ ජනමාධ්‍ය කරුවා..

  • @preethikumari9743
    @preethikumari97434 жыл бұрын

    Ape රටේ අතීතයේ සිට ඉතාමත් දියුණු samaajayk තිබුණා බවට සාක්කි තියනවා ..

  • @tharindudarshana9331
    @tharindudarshana93313 жыл бұрын

    අම්මෝ අද හම්බුනේ රාජ් සෝමදේව කියන්නෙ සරසවියක් ❤

  • @w.gamaralage2025
    @w.gamaralage20254 жыл бұрын

    ඇත්තෙන්ම පරක්කු වෙලා හෝ මේ සාර්ථක සාකච්ඡාවට ස්තූතියි

  • @daminduliyanage
    @daminduliyanage4 жыл бұрын

    media වලින් තැනක් දෙන්න ඕන මේ වගේ මිනිස්සුන්ට ❤️❤️❤️

  • @wattalaart2276
    @wattalaart22764 жыл бұрын

    සිදු කළ යුතුවම තිබූ සාකච්චාවක් නැවත කලත් හොදයි..

  • @gaminipasanna2725
    @gaminipasanna27254 жыл бұрын

    ගයාන් සදකැලුමි වත් ගෙන්වන්න..ජනශුතිය ගැන පුරාවිද්‍යාව ගැන අලුත් පරපුර හිතන්න ඇල්මක් ඇති කළ හැරවුමි ලක්ෂයක්...

  • @ninevisionproduction2895
    @ninevisionproduction28953 жыл бұрын

    මෙවැනි කාලෝචිත මාතෘකා මෙම වැඩසටහනෙන් ගෙන එන චතුර මහතාටත් බොහොම ස්තූතියි... විවිධ මාතෘකා තුළ ඔබතුමාගේ කියවීම හා ප්‍රශ්න කිරීමේ රටාව අති විශිෂ්ඨයි..

  • @preethikumari9743
    @preethikumari97434 жыл бұрын

    ඉතාමත් හොඳයි මෙවැනි සාකච්ඡා .

  • @kochchiya
    @kochchiya2 жыл бұрын

    2022 බලන උන් 🤘🤟

  • @ragingwarrior8098
    @ragingwarrior80984 жыл бұрын

    බුදු දහම එන්න කලින් අපි ශිෂ්‍ඨාචාරවත් මිනිස්සු. බුදු දහමත් පැමිනීමත් සමග අපි දැහැමි මිනිස්සු උනා.. සුද්දගේ පැමිනීමත් සමග අපි ජාතියක් ජන්මයක් නැති කාලකන්නි දුර්වල රටක් උනා

  • @fairy3560

    @fairy3560

    4 жыл бұрын

    Honda comment ekak. Na gida weerayo Suudonta wiridfa satan kra..otiri ine kalkanni.

  • @kumarad1648

    @kumarad1648

    4 жыл бұрын

    නියම කතාව

  • @kanishka__

    @kanishka__

    3 жыл бұрын

    සුද්දා ආවේ නැත්නම් අපිත් ඉන්දුනීසියාව වගේ ප්‍රෞඩ *ඉස්ලාම්* රටක් වෙනවා. අපරාදේ ඒක උන් කෑවා.

  • @ragingwarrior8098

    @ragingwarrior8098

    3 жыл бұрын

    @@kanishka__ අමු ගොන් කතා නොකිය හිටපන් මචං

  • @kanishka__

    @kanishka__

    3 жыл бұрын

    @@ragingwarrior8098 කොහොමද බන් ඒක ගොන් කතාවක් වෙන්නේ? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?

  • @awishkayatiwella
    @awishkayatiwella4 жыл бұрын

    සර් කියන දේවල් වල අපිට ගන්න දේවල් ගොඩක් තියෙනව❤

  • @bashithamadhushanpremasiri7426
    @bashithamadhushanpremasiri74263 жыл бұрын

    මේ ඇදුරුතුමා දිගුකල් නිදුකින් දිනෙවා.

  • @traveltectours6561
    @traveltectours65614 жыл бұрын

    සියලුම පාසැල් දරුවන්ට පෙන්විය යුතුම වීඩීයෝවක් 🙏🙏🙏💐💐💐💐💕🎉️🎉️🎉️

  • @kennydave438

    @kennydave438

    4 жыл бұрын

    Terrance Priyankara yes he should have lectures for students in schools and universities.

  • @nayakanayaka3048
    @nayakanayaka30484 жыл бұрын

    මෙහෙම දෙයක් තියෙනවා. ඕක කිවුවනම් සුද්දෙක් ඇවිත් . කිසිම එක් හොයන්නේ නෑ . එක හරි කියලා පිලිගන්නවා. මොකද ඒක කියන්නේ සුද්දෙක්නි . ඕකයි අපේ රටට වෙලාතියෙන්නේ. දුකයි කවුරුත් අපේ ඉතිහය ගැන හොයන්නේ නෑ. නමුත් හොයාගෙන යන කෙනෙකුට හොයන්න දෙන්නේ නෑ . ඒකයි ඇත්ත .

  • @kaveejaabeysinghe2113
    @kaveejaabeysinghe21134 жыл бұрын

    wow....prof raj somadeva..this is gonna b an awesome.....

  • @mostalk9677
    @mostalk96774 жыл бұрын

    මෙතුමා තමයි නූතන සෙනෙරත් පරනවිතාන සූරීන්.තනිව අපේ ඉතිහාසය ගොඩදාමින් ඔහු කරන සේවය විශිශ්ටයි.වන්දනීය විද්වතෙක්.

  • @nikilagunawardhana4366

    @nikilagunawardhana4366

    3 жыл бұрын

    ane bola ඔය පරණවිතාන පරයා තමා කෑවේ රටේ ඉතිහාසය

  • @oshadabasnayake4511
    @oshadabasnayake45114 жыл бұрын

    1:01:39 ravana

  • @kanchanakaushalya4003
    @kanchanakaushalya40034 жыл бұрын

    වෙන මොනාත් නෙවෙයි මෙතුමා සිංහල භාෂාව හැසිරැව ආකාරයම අති විශිෂ්ටයි. එහෙම ලස්සනට සිංහල කතා කරන්න පුළුවන් අපේ මහින්ද දේශපිය මහත්මයාටත්.

  • @nadeekabandara4491
    @nadeekabandara44914 жыл бұрын

    මේ වැඩසටහන බලන අපි විතරක් නෙවෙයි චතුරත් හොල්මන් වෙලා වගෙ බලාගෙන ඉන්නවා මේ මොනවද කියන්නේ කියලා. ඇත්තටම කාගේ හෝ උවමනාවකට අපේ ඉතිහාසය මකාදමන්න උත්සාහ කරපුබවක් පැහැදිලිවම පේනවා..

  • @hasithkuma

    @hasithkuma

    4 жыл бұрын

    වෙන මුකුත් නෙමෙයි. හැමදාම ප්‍රශ්න පිට ප්‍රශ්න අහන චතුරට මේ සම්බධයෙන් තියෙන දැනුම මදි. සමාවෙන්න චතුර. ඔබට තව හොඳින් ප්‍රශ්න කරන්න තිබ්බා. මොකද මේ රාජ් ඇවිත් තවත් publicity එකක් දෙන එක කරන්නේ.. මේයා කියන හැමදේම උපකල්පන මත යන්නේ..හොඳට නැවත අහන්න. මම මේ උදාහණයක් දෙන්නේ ... ඔබ මොනවා හරි හැදලා පුජා කරොත් යටින් ගහනවද සිංහල කියල ? එහෙම ජාතිය වර්ගය සඳහන් කිරීමක් කොහෙත් වෙන්නේ නැහැ. හොඳට හිතන්න. යක්කු හදල තියෙන දෙයක් යටින් යකුන්ගේ කියල ගහන්න ඕනිද ? ය ග ශ කියන්නේ යක්කුන්ගේ කියල උපකල්පනයක් ගන්නේ. හොඳට අහන්න. එත් කතාව කියන්නේ යක්කුම එය කරපු විදියට. වලං ගැනත් එහෙමයි... ඒකත් උපකල්පන මත යන්නේ.. දන්නා හොඳට දන්නා සාක්ෂි අහක දාල උපකල්පන පස්සේ යන මිනිස්සු ....

  • @theuniversaleye9780

    @theuniversaleye9780

    3 ай бұрын

    මි හරක ,තෝව හදපු තාත්තට ගහන්ඩ ඔනෙ යකො 🤣

  • @britanniait9456
    @britanniait94564 жыл бұрын

    I was waiting for this conversation .thank you chathura.

  • @panthirigesomawathi9145
    @panthirigesomawathi9145 Жыл бұрын

    චතුර බොහොම සංයමයෙන් මන්ගෙ කතාබහනිහතමානීව කරගෙන ගියා මේ මහා දැනුම් සම්බාරය ඉදිරියේ

  • @rdrsuranga334
    @rdrsuranga3344 жыл бұрын

    ජයරත්න පතිරඅරාච්චී මහතාව ගෙන්වන්න....

  • @sayannavlogs6003

    @sayannavlogs6003

    3 жыл бұрын

    Jayarathana Pathiraja mahatha genwanna

  • @hettiarachchigejayaratne268
    @hettiarachchigejayaratne2684 жыл бұрын

    රටක නිවැරදි ඉතිහාසය යනු එහි අභිමාණයයි, එය අනිවාර්ය්‍ය පසැල් විෂයක්ද විය යතුමයි. කොහොම උනත් හෙළ ඉතිහාසය විශාල පැටලිල්ලක් ඇති බව පෙනෙන්නකි. එය වුනේ කොහොමද? එය නවැරදි කලහැක්කේ මෙවන් විෂය පිලිබද පරිනතවු රටට ආදරය කරන සත්පුරුෂයින්ටම පමණි. ජයwayවා !

  • @lakshmanrajakaruna1442
    @lakshmanrajakaruna14424 жыл бұрын

    මෙතුමා අපේ රටට විශාල දායාදයක්. මෙතුමාට මේ රජය කල තහනමින් පෙනෙන්නේ මේ රජයේ ජත් ද්‍රෝහිත්වයයි.

  • @fatimaanusharahman6178
    @fatimaanusharahman61784 жыл бұрын

    ගොඩක් ආසාවෙන් උවමනාවෙන් හිටියේ ලංකාවේ මනුෂ්‍ය වර්ගයාගේ ආරම්භය ගැන දැනගැනීමට.. ගොඩක් ස්තුතියි මේ දැනුවත් කලාට.. ඔබ තුමාගේ වැඩසටහන් ගොඩක් මම නරබනවෑ

  • @manikudagedara4938
    @manikudagedara49384 жыл бұрын

    බොහොම වටිනා සාකච්ඡාවක්.පතිරආරච්චි මහත්තයාත් ගෙන්වන්න පුළුවන්නම් ලොකු දෙයක්.

  • @sithuminajayasundara9347
    @sithuminajayasundara93472 жыл бұрын

    ආසම කෙනෙක් , ගොඩක්ම ඔබ තුමාගෙ ලිපි,දේසන බලනවා ,ඔබ අති විසිස්ටයෙක් දවසක ඔතන් ඉන්න මාත් ආසයි ,මගෙත් හීනයක් පුරාවිද්‍යාත්මක පැත්ත

  • @yasanthadeepika3242
    @yasanthadeepika32424 жыл бұрын

    මේ සාකච්ඡාව 2 කොටස බලාපොරොත්තු වෙනවා...

  • @mearlk.medagedara3842

    @mearlk.medagedara3842

    4 жыл бұрын

    අනිවාර්යෙන් ♥️♥️♥️

  • @TheUsjp

    @TheUsjp

    4 жыл бұрын

    👍

  • @dylanliyanage1880
    @dylanliyanage18804 жыл бұрын

    රටක් වටින මනුෂ්‍යයෙක් ... ඒක ගැනවත් අගය කරන්න බැරි කුහක පාලකයෝ ඉන්නේ. මේ දේවල් ඇත්තටම ඉතිහාසය විෂය මාලාවට ඇතුලත් කල යුතුයි...මම නම් ඒ කාලයේ ඉතිහාසය ගැන ඉතාමත් ආශාවෙන් ඉගෙන ගත්තේ....

  • @rjeyachandran715
    @rjeyachandran7154 жыл бұрын

    Very well explained, Thank you Sir.

  • @pasik8884
    @pasik88844 жыл бұрын

    ඇවිදින Conputer එකක් වගේ තර්කානුකූල වියුක්ත චින්තනයකින් මේ වගේ අය තමා මේ වගේ විශයන් වල පරීක්ෂණ කරන්න නියමෙටම ගැලපෙන්නෙ .

  • @anuranandana1664
    @anuranandana1664 Жыл бұрын

    වටේ කැරකෙන්න ඕනි නැ සෝමේ දන්නවඇත්ත කතාව කෙලින් කතාකරන්න චතුර ඔයා බයිලා විතරයි දන්න මගුලක් නැ සෝමේ දන්න ඇත්ත කතාව එලියට ගන්න පුලුවන් මිනිහෙක් එක්ක ඕනි කතා කරන්න කොමත් ඇත්ත තිත්තයි .

  • @Piyasatahana
    @Piyasatahana4 жыл бұрын

    බුදු දහම පැමිණීමට පෙරත් අපි ශිෂ්ඨාචාරවත් මිනිස්සු,,,,,,,,,,,,සිංහලයන්ගෙ ප්‍රෞඩත්වය

  • @chathurangasuresh9593

    @chathurangasuresh9593

    4 жыл бұрын

    Bududahama paminiye naha.mehe thibba...

  • @Vidyacakra

    @Vidyacakra

    4 жыл бұрын

    @@chathurangasuresh9593 අනිවා

  • @sheyyarocks

    @sheyyarocks

    4 жыл бұрын

    Helayange proudathwaya kiuwoth niweradiy

  • @chathurangasuresh9593

    @chathurangasuresh9593

    4 жыл бұрын

    @Uresha Dilshan ai මහත්තයෝ hinavenne... varadi දෙයක්ද kiuve.

  • @chathurangasuresh9593

    @chathurangasuresh9593

    4 жыл бұрын

    @Uresha Dilshan oba thumala piliganna මහාවංසය kiyala පොතක් thiyenava neda. Ekath හොඳට කියවලා balanna. ඒකෙත් තියෙනවා shakshi ...

  • @h.mranasinghe4242
    @h.mranasinghe42422 жыл бұрын

    පන්ලක්ෂයකටත් වඩා වැඩි බුදු සමිදුන් වහන්සේ ලාගේ සෙවන වැටුන පුතුවියේ අපි ඉපදිලා තියෙන්නේ .🌿❤🌿❤🌿❤🌿🌿❤🌿❤🌿නමුත් අපි බෞද්ධ රූපයෙන් පොහොසත් වෙන්න බෞද්ධ ව්‍යවස්ථාව පමණි ඇත්තේ .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @neelikadesilva4064

    @neelikadesilva4064

    8 ай бұрын

    ගොං කථා කියන්න ඵපා. මෙතුමාගේ වැදගත් කථාව අහගෙන ඉන්න. මීවනපලානයාගෙ මනස්ගාත වගේ නෙමෙයි.

  • @spatha1119
    @spatha1119 Жыл бұрын

    One of greatest genius ever produced by Srilanka

  • @nilanthaponnamperuma9448
    @nilanthaponnamperuma94482 жыл бұрын

    මෙතුමාගේ දැනුම මේ විදියට හා තවත් විවිධ ක්‍රමවලින් ආරක්ෂා කරලා තියාගන්න ඕන අනාගතය වෙනුවෙන්..

  • @sasirangi3666
    @sasirangi36664 жыл бұрын

    Sri lankan prehistoric man(professor RAJ SOMADEVA)

  • @user-tj2tz6wy9e
    @user-tj2tz6wy9e4 жыл бұрын

    මම දැක්ක හොදම talk with chathura වැඩසටහන . Raj somadewa sir i respect you.

  • @ruvinipathirana6007
    @ruvinipathirana60074 жыл бұрын

    Excellent talk ! He addressed research problems in Sri Lanka, which are not only limited to archeology. In order to produce high quality research acceptable by international scientific community, I strongly believe we need to develop a practicable National research policy. Yes, Sri Lankan scientists deserve more ! Thank you for this discussion !

  • @nelunihansika5457
    @nelunihansika54572 жыл бұрын

    රාජ් සෝමදේව සර් නියමයි ❤️😇 මම කැමතිම චරිතයක්

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 Жыл бұрын

    "බුදු දහම පැමිණෙන්නට පෙර..."කීම අතීත බුදුපියාණන් වහන්සේලා ට කරණ අගෞරවයක් කියලා මම හිතන්නේ. විශ්වය බිහි වූ දා සිටම අනන්ත අප්‍රමාණ බුදුපියාණන් වහන්සේලා මනුලොව පහලවුනා. උන්වහන්සේලා ගේ ආභාසය නිසා ශිෂ්ටාචාරවත් දැහැමි මිනිසුන් ජීවත් වුණා. එයයි සත්‍යය. 🧘🙏🙏🙏

  • @chulanandahimi3967
    @chulanandahimi39674 жыл бұрын

    බෝහෝ දේ ඇත්ත නමුත් බොහෝ දෙනෙකු ඉතිහාසය දන්නේ නැති නිසා ගැටලු වැඩියි තෙරුවන් සරණයි සර්

  • @mawellemawelle8549
    @mawellemawelle8549 Жыл бұрын

    දිගාසිරි වේවා අපේ පින්වත් මහාචාර්ය තුමනි

  • @akadonanjana2546
    @akadonanjana25464 жыл бұрын

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ♥️♥️

  • @alvionplus4520
    @alvionplus45203 ай бұрын

    ඉතිහාසය විෂය ගැන කියපු දේවල් ගැන නම් මාත් එකගයි මහාචාර්යතුමනි.ඒක අත්‍යාවශ්‍ය දෙයක්

  • @upulasankaofficial1120
    @upulasankaofficial11204 жыл бұрын

    හැම දේම දන්න චතුරයගේ කට නළියනවා , යන්තම් subject එක නොදන්නා නිසා, මුකුත් කියාගන්න බැරුව ඉන්නේ බොහොම අමාරුවෙන්.

  • @thunderlight7981
    @thunderlight79813 жыл бұрын

    ඔබතුමා අපේ රටට සම්පතක්

  • @shawnfernando8687
    @shawnfernando86874 жыл бұрын

    Thank you sir. You are very intelligent also very intuitive. Please don’t give up. Continue your great work. Respect ✊

  • @TheMadurafdo
    @TheMadurafdo4 жыл бұрын

    Respect Sir...🙏🌹👑

  • @MisterD_MMK
    @MisterD_MMK4 жыл бұрын

    පුරාවිද්‍යාව ඉතිහාසය ඉගෙනගත්තට මේ හිඩස ඇති වෙන්න හේතුවක් විදියට ජනවහරෙ නියමාකාර කියවීමක් නැතිකමකියල මම හිතනව මොකද මේ ඉතිහාසය හා පුරාවිද්‍යාව කියන්නෙ ජනවහරෙ ඇතුලෙ තියෙන දෙයක් වෙන වෙනම ඉගෙනගැනීමක් විනා ඒ දෙකෙන් අපිට ඒක ගැන 100% නිගමනයකට එන්න බෑ, මොකද ජනවහර එන්නෙ කොහෙන්වත් නෙවෙයි කතන්දර වලින්, මේව අවුරුදු ගනන් මිනිස්සු තුලින් ආවෙ නිකන් වෙන්න බැ.කෙටියෙන් කිව්වොත් ඉතිහාසය පුරාවිද්‍යාව නෙවෙයි ඕනම දෙයක් මාතෘකා නම් ජනවහර කියන්නෙ ගූගල් වගෙ එකක්😎

  • @danushkaaravinda1556
    @danushkaaravinda15564 жыл бұрын

    රාජ් සෝමදේව වැනි පුරාවිද්‍යා ගවේෂණ විශිෂ්ටයින් රටේ මහගු සම්පතක් වන අතර අප මතෘ භූමියේ සත්‍ය ඉතිහාසය ලිකිත ඉතිහාසයට වඩා බොහෝ වෙනස් බව සිහිතබාගත යුතුය...👍

  • @preethikumari9743
    @preethikumari97434 жыл бұрын

    israel වල කරන ලද කැණීම් වලදී අවුරුදු තුන්දහසකට pera භාවිතා karapu වළඳක ලංකාවේ ආනයනය කරපු kurdu සමාන සුවඳ තිබීම visesathwayak නේද .

  • @vincesilva1128
    @vincesilva11284 жыл бұрын

    Thank you for the great information. 🇺🇸

  • @chinthasirisena5820
    @chinthasirisena58208 ай бұрын

    රටට වටිනා සම්පතක් මෙතුමා.

  • @ravindralal3920
    @ravindralal392016 күн бұрын

    ❤කිරිමකුලුගොල්ලේ සෙල්ලිපියයේ ලියා ඇත්තේ ".අපිරිමිත ලෝකධතු." කියලා කියන්නේ අපේ රටේ පහළ උන සිදත ගොතම ස්‍රමණ නම් බුදු රජාණ්න් වහන්සේට කියලා ජයරත්න පතිරආරච්චි මහතා පවසයි . මහ වංසය ,ඉන්දියාවේ සිට පැමිණි වඩිග බුද්දගෝෂ මහනාම යන සාමි වරුන් කොහොමද අපේ රටේ පහළ බුදු රජාණ්න් වහන්සේ ක්‍රිස්තු පූර්ව 600 පෙර ඉතිහාසය ගැන නිවැරැදිව ලියන්නේ .🎉බුදු දහම අපේ රටේ ,🎉ජෛන ආගම ඉන්දියාවේ .🎉 විජය , පණ්ඩුකාභය , මුටසිව , එළාර , නිස්සන්ක මල්ලව , මහසෙන් දුටු ගැමුණු , ,වලගම්බා , මිහිඳු , සංගමිත්තා , නමිවලින් එකම සෙල්ලිපික් වත් ලංකාවේ නෑ කියලා පතිරආරච්චි මහතා සොයාගෙන ඇත .පෘතුගීසි., ලංදේසි ,ඉංග්‍රීසි ,ජාතිකයෝ පොත්පත් වල ලියලා තියෙන්නේ ලංකාවේ බුදු රජාණ්න් වහන්සේ ගේ රට බවට , තියෙන පොත්පත් පෙන්නලා පතිරආරච්චි මහතා පවසයි .අන්තර් ජාලයේ තියෙන්නේ ලංකාවේ බුදු රජාණ්න් වහන්සේලා පහළ උන රට , ජාතිය ,බවයි ..🎉ඉන්දියාවේ පුරාවිද්‍යා ආචාර්ය , මහාචාර්ය තුමන්ලා කියන්නේ සියලු බුදු රජාණ්න් වහන්සේලා 😢 ලංකාවේ බවයි .🎉ඉන්දියාවේ විකුර්ති කිරීම කළේ ,ඇන්ටන් ඇලෝසියස් සහ ඇලෙක්සැන්ඩර් කනින්හම් යන දෙන්නා සහ චීන හිමි වරයෙක් සමග ජවහර්ලාල් නේරු මහතා පිරිනිවන් මංචකයක් ඉන්දියාවේ හැදුව බවට ,අන්තර් ජාලයේ තියෙන්නේ .🎉ලංකාවේ මහවංසය ලියපු අය කියන රජ වරුන් ගේ නාම වලිය වැරදි අසම්මත කතාවල්‍ තුලින් නම් ඇතුළත් කර පෙන්වන ඉතිහාසය සෙල්ලිපි සමග ගැලපෙන්නේ නැති බව පතිරආරච්චි මහතා සොයාගෙන ඇත ..🎉 මහ වංසය ලියා ඇත්තේ බුදු දහම සහ ජෛන ආගම මිස්‍ර කරලා ඇති බව කියවීමේදී පෙනී යයි ..🎉ලංකාදීපයේ සියලු බුදු රජාණ්න් වහන්සේලා පහළ උන එකම දීපය හෙවත් රටයි ..🎉🎉😢චතුර මහත්මයෝ ,ජයරත්න පතිරආරච්චි මහතා සමග සාකච්ඡා කර අපේ රටේ පෙන්වන ඉතිහාසය විකුර්ති කර ඇති ආකාරය බලන්න .🎉පුරාවිද්‍යා ආයතනය කටයුතු කරන්නේ සුද්දන්ගේ පදයට මිස ,අපේ රටේ නිවැරැදි ඉතිහාසය නොවේ .අද වෙනතුරු දිබුලගල , රිටිගල , මිහින්තලේ කන්දේ , සිතුල්පව්ව , තෙල්දෙණිය බබරගල , තුසිත දෙව් ලොව , ඉසින්බැස්සගල ඉසිපතන , එකම සෙල්ලිපික් වත් අද වෙනතුරු හෙලිකිරීමට කටයුතු කර නැත .🎉😮මේ සර් කියන විදියට අපේ රටේ නිවැරැදි ඉතිහාසය හෙලි නොවේ ..🎉🎉🎉😢😢😢😢🎉

  • @rose-ux2cr
    @rose-ux2cr4 жыл бұрын

    ශිෂ්ටාචාරවත් පිරිසටයි ධර්මය අවබෝධ කරගන්ට පුළුවන් .......එනිසයි බුදුන් වහන්සේ මෙරටට වැඩම කලේ.....😌

  • @vipulawattegedara9200
    @vipulawattegedara92004 жыл бұрын

    Excellent work I wish I have mony to found your project. Very important to learn about early Humans in sri lanka

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge12614 жыл бұрын

    බොහෝම වටිනා දේවල් චතුර ඔබ අපට laba දෙනවා matuma කොයි taram දේවල් කියලා දෙනවා ද ගොඩක් පිනක් ඔබට චතුර සම්මානයක් දිය දිය යුතුය අපිට දැනුමක් ලබාදීමට බොහෝම ශක්තියක් ගන්න නිසා ඉදිරියට මෙවැනි වැඩ සටහන් අපිට tawath laba දෙන්න ඔබ සැමට දීර්ඝායුෂ 🌹🌹🌹🌹🙏

  • @tissaattygalle7958
    @tissaattygalle7958 Жыл бұрын

    Australia වේ ඔවුන්ගැන මහා ඉහලින් කතා කරන්නෙ. We are Australian s and we have a history කියලා කියන්නෙ හරි ආඩම්බරයෙන්. අපි විතරයි අපෙ ඉතිහාසය ට හිනාවෙන ගොන්නු ඉන්නෙ.

Келесі