Dhammika Perera | ධම්මික පෙරේරා | Talk With Chatura

Пікірлер: 1 200

  • @slsuddah8388
    @slsuddah83882 жыл бұрын

    දම්මික පෙරේරාව රටේ ජානාදිපති කරා නම් හොදයි කියලා හිතන අය ලයික් එකක් දාමු... දාලා අපි ඔක්කොම රැල්ලක් හදමු ...රටට වරදින්නෙ නෑ කවදාවත් ... ❤️💪

  • @callshop2300

    @callshop2300

    Жыл бұрын

    ධම්මික.මහත්තයො.ඹබතුමා.ජනාදිපති.වෙන්න.අපෙරටට

  • @dammikadevendra8677

    @dammikadevendra8677

    9 ай бұрын

    ​@@callshop2300s

  • @chamoda965

    @chamoda965

    7 ай бұрын

    Aniwren rallak hdamu❤

  • @vipuladeerasinghe7599

    @vipuladeerasinghe7599

    5 ай бұрын

    P ppl long

  • @mithilanavishka4531

    @mithilanavishka4531

    4 ай бұрын

    Me comment ekata hinawena emoji ekak danna thibbanam

  • @thilankasamarathunga8754
    @thilankasamarathunga87544 жыл бұрын

    හොදම ව්‍යාපාරිකයා උන එක අහන්න දෙයක් නෙවෙයි ❤❤ දවසක ඒ වගේ වෙන්න මමත් වැඩ කරනවා.

  • @induminatv3365

    @induminatv3365

    4 жыл бұрын

    Aniwa math

  • @jayanthaarachchige399

    @jayanthaarachchige399

    4 жыл бұрын

    අනිවාරයෙන්ම!!!!

  • @vinothjanaka9687

    @vinothjanaka9687

    3 жыл бұрын

    The good lessons to us get our future knowlage

  • @leelanipathma1815

    @leelanipathma1815

    3 жыл бұрын

    Aniwarenn ma ❤️😎

  • @eshanperera8044

    @eshanperera8044

    3 жыл бұрын

    Good sri lanka need more entrepreneurs.

  • @aravindasalwathure2089
    @aravindasalwathure20895 жыл бұрын

    චතුර හරිම නිහතමානීව ප්‍රශ්න අහනව. ඒ වගෙම දම්මික පෙරේරා මහතා ගොඩක් නිහතමානීව සියලුම ප්‍ප්‍පශ්න වලට පැහැදිලිව පිලිතුරු දෙනවා. මීඩියාවලින් මේ දේයි වෙන්න ඕන. හරිම බුද්දිමත් කතාවක්. 😇

  • @himashifernando1750

    @himashifernando1750

    5 жыл бұрын

    Aravinda Salwathure kzread.info/dash/bejne/nXuVlq1sZpO1mrQ.html

  • @DR-sx8vd

    @DR-sx8vd

    4 жыл бұрын

    චතුර....චතුර ලෙස වැඩසටහන කරනවා නේද...ෂෝක් ඉතින් උඩින් බලලා හිනැහෙන්න......

  • @dammikaweerakoon8991

    @dammikaweerakoon8991

    4 жыл бұрын

    .... , K P p9

  • @tikitoka9026

    @tikitoka9026

    4 жыл бұрын

    @@DR-sx8vd ubata jelous da

  • @chamikamadushani2426

    @chamikamadushani2426

    5 ай бұрын

    Ow.niweedakayek wagee niwedanaya krnwa.chamudithaya wagee thaniyama giriya puppan ke ghn na❤

  • @nethumsahasra1557
    @nethumsahasra15574 жыл бұрын

    ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් ..ජීවිතයට කොච්චරනම් ගන්න දේවල් තියනවද මේ ජීවිතයෙන් ❤️💥

  • @piyasenaudugama4574

    @piyasenaudugama4574

    2 жыл бұрын

    P

  • @sheltonbandulalage5097

    @sheltonbandulalage5097

    2 жыл бұрын

    @@piyasenaudugama4574 කොළඹ බේරේ වැව මිරිදිය ධීවර සමූපකාර සමිතිය එන්න අපවත් බළන්න

  • @sampathmendis7732

    @sampathmendis7732

    Жыл бұрын

    @@piyasenaudugama4574 a

  • @pusphakanthi2661
    @pusphakanthi26612 жыл бұрын

    අපේ රටේ හොද ගතිගුණ ඇති මිනිසුන් සිටිද්දී මහජනයා වෙනුවෙන් ඉදිරියට ආ ඔබ තුමාට නිරෝගිමත් දිගු ගමනක් වේවා ජය නිගතයි රටට ලෝකෙට නිහත මනි ගමනක් වේවා දෙවිපිහිටයි 🙏❤🙏❤🙏❤

  • @user-uv9un6lh4t
    @user-uv9un6lh4t5 жыл бұрын

    මනුස්සයෙක් ගෙ දියුණුව දැකල සතුටු වෙන්න බැරි උන් අපෙ ලංකාවෙ ඉන්නෙ .මෙ මනුස්සයා ව ආදර්ශයක් කරං දියුණු වෙන්න .ඉරිසිය නොකර.❤️

  • @chammalexander4511

    @chammalexander4511

    5 жыл бұрын

    ඔං කුණු ලොඩ් එකක් මාත් දැම්මා, පස්සෙ බැරියා Rolls-Royce එකක් දාන්න

  • @leftjab276

    @leftjab276

    5 жыл бұрын

    කුණු මාමාට හාදු වැස්සක්ද?

  • @SS-rn8nf

    @SS-rn8nf

    2 жыл бұрын

    Hari vithiyata diyunu venna one

  • @sujeewasrimantha7172
    @sujeewasrimantha71725 жыл бұрын

    දම්මික පෙරේරා මහත්මාට දීර්ඝායුෂ ලැබෙන්න ඕනි. ඔබ අපට අවශ්‍යම පුද්ගලයෙක්..... ජය ශ්‍රී.

  • @ammathaththamama2963

    @ammathaththamama2963

    5 жыл бұрын

    Definitely

  • @khactuantran504

    @khactuantran504

    5 жыл бұрын

    Adambrai hoda sinhala mahatmayek

  • @DR-sx8vd

    @DR-sx8vd

    4 жыл бұрын

    උඹලා ගේ ගෙදරට මං වෙෙරස් තියෙන...ලොකු කුණු කන්දක් ඇතැරියොත් උඹ මට දීර්ඝායුෂ පතනවාද....ගොන් කතා කියන් නැතුව හිටපන්....මුන් වගේ රට කන ආගමක් දහමක් නැති ආධාර්මික business කාරයින්ට ධර්මයෙන් ආරක්ෂාවක් නැ...

  • @nandanaranasinghe554

    @nandanaranasinghe554

    4 жыл бұрын

    Ow lankawata England walin kunu genapu ekka...

  • @vimuthulithsara3057

    @vimuthulithsara3057

    3 жыл бұрын

    pala adoooooo

  • @sachenrajapaksha5920
    @sachenrajapaksha59203 жыл бұрын

    අද ඔය පුටුවේ ඉදගෙන ඔබතුමා කතාකරන්න්නේ ලංකාවේ විශිෂ්ටම ව්‍යාපාරිකයා වුණ නිසා.මටත් ඕනා ඒ පුටුවේ වාඩී වෙන්න. 🖤

  • @kaushey9237

    @kaushey9237

    3 жыл бұрын

    Wish you all the best

  • @onijaranasinghe1983

    @onijaranasinghe1983

    2 жыл бұрын

    අනිවාර්යෙන් සහෝදරයා

  • @hypers8185

    @hypers8185

    2 жыл бұрын

    You Can Bro

  • @jayathissaaral2598

    @jayathissaaral2598

    Ай бұрын

    You can bro

  • @h.mranasinghe4242
    @h.mranasinghe42428 ай бұрын

    තරුණ තරුණියන් මේ චරිත අධ්‍යයනය කිරීම ඉතා හොඳයි .දෙමාපියන් ගේ ප්‍රාග්ධනය නොමැතිව ඉහළම තැනට පියනැගීම ආදර්ශයක් 🌎🌳

  • @a.m.y.shanakasugathadasa262
    @a.m.y.shanakasugathadasa2624 жыл бұрын

    100% වැදගත් සාකච්ජාවක්.

  • @user-en1gr8ek9w

    @user-en1gr8ek9w

    2 жыл бұрын

    අනිව

  • @denuwanchandupa5796
    @denuwanchandupa57964 жыл бұрын

    අද කාලයේ සුපිරි මිනිසෙක් 💪🏻💪🏻

  • @mewanranjana8062
    @mewanranjana80625 жыл бұрын

    සුපිරිම මීටරයක් තමයි ඉතින්.............

  • @chiraggamika9761
    @chiraggamika97612 жыл бұрын

    මේ වගේ කෙනෙක් රටේ පාලකය උනානම් ලංකාව අද හොද තැනක තියෙනව

  • @deshapriyagamage7400

    @deshapriyagamage7400

    2 жыл бұрын

    Nodakin

  • @deshapriyagamage7400

    @deshapriyagamage7400

    2 жыл бұрын

    Casino gahala salli poliyata dena meka rata hadawida

  • @rishonferdinandus7204
    @rishonferdinandus720411 ай бұрын

    හැම අවුරුද්දකම දැනට 4 පාරක් මේක බැලුවා ඒ හැම වෙලාවේම හිතුනේ ඔබ මේ රටේ නායකයා විය යුතුමයි. Next President in Sri Lanka.

  • @prasannagunawardhana3039
    @prasannagunawardhana30392 жыл бұрын

    Excellent, මෙතුමා ඉතාම ධනත්මක දක්ශ පුද්ගලයෙක් බව පෙනවා . God blace you .

  • @sarasvlog898
    @sarasvlog8982 жыл бұрын

    මාර මනුස්සයෙක් 🙂✌️ සුපිරි ✌️ මේ වගේ අය ඉදිරියටත් බිහි වෙන්න ඕනේ ✌️✨️

  • @charukaeranga7433
    @charukaeranga74334 жыл бұрын

    තුන්වෙනි වතාවට බැලුවේ💙ජිවිතේට ගන්න ගොඩක් දේවල් තියනවා🙂

  • @dinithpasan7996
    @dinithpasan79963 жыл бұрын

    මේ විඩීයෝ එක බලලා කීදෙනෙක් Motive වෙන්න ඇත්ද කව්ද හරි ඔයාතැනට එයි කියලා...

  • @dammika67sunanda15

    @dammika67sunanda15

    2 жыл бұрын

    Hatitvv

  • @dammika67sunanda15

    @dammika67sunanda15

    2 жыл бұрын

    Ojati

  • @dammika67sunanda15

    @dammika67sunanda15

    2 жыл бұрын

    Hating

  • @dammika67sunanda15

    @dammika67sunanda15

    2 жыл бұрын

    Jarit

  • @jadielabdiel5921

    @jadielabdiel5921

    2 жыл бұрын

    sorry to be offtopic but does someone know a tool to get back into an instagram account..? I was dumb lost my account password. I would love any tricks you can give me.

  • @wjsvdjsgs4579
    @wjsvdjsgs45795 жыл бұрын

    අපේ රටේ මතු ගැලවුම් කරුවා ඔබ තුමා පමනයි අපේ දරුවාගේ රට බේරා දෙන්න මැතිතුමනි. තෙරුවන්සරනයි

  • @ganaru2768
    @ganaru27682 жыл бұрын

    නියම කතාවක් ❤❤❤

  • @buddika660
    @buddika6605 жыл бұрын

    වෙන කෙනෙක් ආවනම් 'චතුර' කියල කතා කරයි. මේ සර් කතා කරන්නෙ ඔබතුමා කියලා. වැදගත් කම කියන්නෙ මේකයි.

  • @allone6873

    @allone6873

    5 жыл бұрын

    Nama Nokia kata kireema wedagathkama kiyala be close akata name kiyala Kate karanwa namuth enema Kate kireema ekage nihitamanibawa

  • @upalianthony9518

    @upalianthony9518

    4 жыл бұрын

    Buddhika Sampath

  • @dasunzstore8716

    @dasunzstore8716

    4 жыл бұрын

    ow ow meya rohal apadrawya lankawata gen wana wadagath mahathayek..

  • @dayarathnasuraweera2330

    @dayarathnasuraweera2330

    4 жыл бұрын

    T

  • @onlinemotors4623

    @onlinemotors4623

    4 жыл бұрын

    එක තමයි ඔය වෙසිගේ පුතා වැදගත් විදියට කුනු ගේනාවේ කන්ටේනර් ගනන්

  • @stillvima6136
    @stillvima61365 жыл бұрын

    සර්... සර්ගෙන් ගොඩක් දෙවල් තියෙනවා ඉගෙන ගන්න... ජිවිතයට ගොඩක් වැදගත්, වටිනවා ඒ කථා...

  • @mohamedgedara3979
    @mohamedgedara39792 жыл бұрын

    ඇත්තටම ඔබතුමා බුද්ධිමත් මනුස්සයෙක් මම කීප වතාවක් බැලුව මේ වීඩියෝ එක ඇත්තටම අහන් ඉන්න ආසයි ඔබතුමා කියපු වැඩපිළිවෙල ටික කලානම් ඔබතුමා තමයි ලංකාවේ king❤👍👍👍

  • @sithumsanjaya8934
    @sithumsanjaya89342 жыл бұрын

    මගේ ජිවිතේ විරයෙක් තමා 😍මම o/l වල ගණන් වලට මාස 6 තුල A දැම්මා Dp education වලින්

  • @TKGuna
    @TKGuna5 жыл бұрын

    නියම වැඩක්.මේ වගේ දේවල් තමයි මීඩියා වලින් කරන්න ඔිනි

  • @Realeye66

    @Realeye66

    5 жыл бұрын

    Thilak Gunarathna True , because people have to learn

  • @wijeratneh.k.5673

    @wijeratneh.k.5673

    5 жыл бұрын

    kp

  • @wijeratneh.k.5673

    @wijeratneh.k.5673

    5 жыл бұрын

    ...

  • @DayanGunasekera

    @DayanGunasekera

    5 жыл бұрын

    You should change or eliminate the background music, it’s distracting.

  • @jayanthaedirisinghe4256
    @jayanthaedirisinghe42563 жыл бұрын

    මිනිස් පරිගනකයක් .දිර්ගායුස . Respect you sir .

  • @samithadilanka2510
    @samithadilanka25105 жыл бұрын

    අපේ කාලයේ මිනිස් පරිඝනකය respect sir

  • @zarahjazmy8360

    @zarahjazmy8360

    5 жыл бұрын

    Samitha Dilanka meya rata wenuwen wedak karay kiyala hithanna be. Ranil meyawa use karanawa. Itin meyagen wedak ne

  • @mjmrilwan
    @mjmrilwan5 жыл бұрын

    හොද සංවාදයක්. සුබපැතුම්

  • @abc6232
    @abc62322 жыл бұрын

    Dp education එකටනම් ගොඩක් පින්.❤

  • @vkgaming5890

    @vkgaming5890

    2 жыл бұрын

    හොද දෙයක් ඒක

  • @praveenabishek2621

    @praveenabishek2621

    Жыл бұрын

    සිරාවටම බන්

  • @vsyadav7686
    @vsyadav76865 жыл бұрын

    මොනවා උනත් ලංකාවෙ ලොකුම සල්ලි කාරයා අපේ සිංහල මනුස්සයෙක් කියන එක නම් මාරම කික් එකක් බන්

  • @piyathilakerathnayake1618

    @piyathilakerathnayake1618

    5 жыл бұрын

    Pp

  • @aayshanizamdeen7015

    @aayshanizamdeen7015

    5 жыл бұрын

    Honda welaawata naththam oya irisiyaa kara kaathiya company tika putchchala danawA

  • @vsyadav7686

    @vsyadav7686

    5 жыл бұрын

    Non racist Sri lankan na puchchana ekak na meya bomba pupurawa gaththe nane 😜😜😜😜

  • @aayshanizamdeen7015

    @aayshanizamdeen7015

    5 жыл бұрын

    Yadev. Ehenum ginithiyanna thibbey, maithree gey gewal. Eya thamai buddimaya thorathuru anaawaranaya nokaley. Pujitha qiwwa baluwey nadda. Ehenam pasta companya zaharan gey mallige da? Nolimit aithikaraya isis da? Irisiyaawa rusiyaawata wad lokui

  • @vsyadav7686

    @vsyadav7686

    5 жыл бұрын

    Non racist Sri lankan danna tharamin nolimt ekata kauruth gini thibbe na neda thama oni thanar an jaathin nolimit yanawa maythree ge gewal gini thiyanna oyala thama yanna oni mokada oyalawa oya thathweta adala damme badurdeen ekka elathu unau ranil maythree anduwa thama

  • @refhfdt594
    @refhfdt5945 жыл бұрын

    බොහොම ස්තූතියි. හැම මීඩියා එකකින්ම මෙවැනි වැදගත් වැඩසටහන් කරනවනන් කොච්චර වටිනවද.

  • @ashenupendra
    @ashenupendra5 жыл бұрын

    ඒ අවවාද හිතට ගනිං පුතේ...🙏

  • @yohansandeepa1102
    @yohansandeepa11022 жыл бұрын

    නියම ශ්‍රී ලාංකිකයෙක් ❤️💥

  • @geemathaka4233
    @geemathaka42335 жыл бұрын

    මේ වගේ කෙනෙක් අපේ රටේ ජනාදිපති උනොත් මේ රටේ තියන සම්පත් වලින් මේ රට දියුණු කරන එක හරිම ලේසියි...

  • @Bestsolutionsl

    @Bestsolutionsl

    5 жыл бұрын

    ow , mmth kalin hithuwe ne me manussaya mechchra denumen pirinu manussayek kiyala

  • @DR-sx8vd

    @DR-sx8vd

    4 жыл бұрын

    Ow ow mkk ntta eknm wei..rate dynuw kesewethath tmnge dyunwnm tyei....mkt itin A hryk

  • @nilupullife
    @nilupullife4 жыл бұрын

    ඇත්තටම හොද මීටරයක්. අපේ දේශපාලනයෝ මෙිි වගේ මනුෂ්‍යයකුගෙන් වැඩක් ගන්නෑ

  • @shankirugmailcom
    @shankirugmailcom5 жыл бұрын

    Our Salutes to respectable Mr. Dhammika Perera...!!!

  • @slraula1383
    @slraula13835 жыл бұрын

    මෙන්න රටක් පාලනය කරන්න වටින චරිතයක්

  • @ramithf

    @ramithf

    4 жыл бұрын

    Methumata harak plananaya karanna bahaa. mee harak 225 kiyannay podi ganakda?

  • @CHAMINDACOORAY
    @CHAMINDACOORAY5 жыл бұрын

    Thank you Mr Dammika Perera , very important for me, learned so many thing. pleasure to know more.

  • @peoplesrights1
    @peoplesrights17 ай бұрын

    මං පොඩි කතාවක් කියන්නම්. අපි හැමෝම දන්න කතාවක් තමා. මේ දවස්වල අපි හැමෝම ඉදිරියේදී පහල වෙන්න ඉන්න. දියසෙන් කුමාරයා මොන වගේ වෙන්න පුළුවන්ද.? දියසෙන් අවතාරයෙන් එන රාවණ.මොන වගේ වෙන්න පුළුවන්ද. ? 1 ප්‍රායෝගිකව හිතුන ගමන් ඔන වැඩක් කරන පුළුවන් කෙනෙක්. 2 හැදෙන ප්‍රශ්නෙත් එක්ක. හදපු උත්තරයක් තියෙන කෙනෙක්. 3 ඕන වෙලාවක උඩින් යන්න පුළුවන් වෙන්න ඕන. 4 රජෙක් නොවුනත් රජ සැප විඳින පුද්ගලයෙක් වෙන්න ඕන. 100%90. මම හිතන. දියසෙන් මෙහෙම කෙනෙක්. ඒ ලක්ෂණ ඔබතුමා ගාව තියෙනවා.

  • @lakshanmalimge5603
    @lakshanmalimge56035 жыл бұрын

    The man of century.. Mr dammika Perera. Thank you sir.

  • @yasithkanishka1040
    @yasithkanishka10405 жыл бұрын

    ඔයා උනොත් ජානාදිපති උනොත් .රට ලොකේම 1 එක අපේ රට . ඔයා තමයි මගේ ගුරු .ඔයාගේ එක කතාවක් අහකට යන්නේ නොමැත යන්නේ

  • @zarahjazmy8360

    @zarahjazmy8360

    5 жыл бұрын

    Yasith Kanishka meyage talk ettatama practically karanna puluwanam hoday Hebey ape rate businessman kenek president wena eka Sudusu ne. Samanya minihage hegim theren ne. Meyawa Ranil use karanawa eyage political agenda eka continue karana. Meya President karana eka suitable ne.

  • @DR-sx8vd

    @DR-sx8vd

    4 жыл бұрын

    Hoda molyk ne....good luck...khed gewl

  • @rajithalakshan9664

    @rajithalakshan9664

    3 жыл бұрын

    Trump vge..vei

  • @samsilva5333
    @samsilva53335 жыл бұрын

    A pleasure to listen to a man with such intense knowledge and experience. Invigorating speech.

  • @chandikaranaweera1344
    @chandikaranaweera13445 жыл бұрын

    ජනාධිපති වෙන්න සුදුසුකම්ම නෙවේද මේ💪🏻😌

  • @bawanthasadarwan227

    @bawanthasadarwan227

    5 жыл бұрын

    😂😂😂😂

  • @adamabey2173

    @adamabey2173

    5 жыл бұрын

    Yes

  • @Realeye66

    @Realeye66

    5 жыл бұрын

    chandika ranaweera Are you crazy , to be a president that you need to tell tons of lies , this Man is a real person . He worth more than 10 pake presidents

  • @pramujay597

    @pramujay597

    5 жыл бұрын

    ඇත්ත👊

  • @praneethmaduranga5761

    @praneethmaduranga5761

    5 жыл бұрын

    Ou nee

  • @thusharathushara2203
    @thusharathushara22032 жыл бұрын

    මෙ රට ගොඩ දන්නවනම් දම්මිකම තමයි .වෙන විකල්ප නැත.සුපිරිම මොලකරු දම්මික ජනාධිපති කරමු...

  • @apnasmohamed7764
    @apnasmohamed77645 жыл бұрын

    පට්ට chathura අයියේ නියමයි We are srilankans

  • @crick9576
    @crick95762 жыл бұрын

    බුදු සරණයි තෙරුවන් සරණයි ශ්‍රීලංකාව ට

  • @Kr_Randiya
    @Kr_Randiya2 ай бұрын

    ජීවිතේට ගන්න ගොඩාක් දේවල් තියෙනවා. සුපිරි වැඩක් ♥️

  • @nadeekanadeeka5878
    @nadeekanadeeka58785 жыл бұрын

    රට ගැන අහන්නේ.හොදකට නෙමෙයි.ජනදිපති වරනයට ඉල්ලයි වගේ..මොහු ජනදිපති වෙනවට කැමතිඅය Like 👍එකක් දමු...😊

  • @nimeshkavishka4334

    @nimeshkavishka4334

    5 жыл бұрын

    nadeeka nadeeka

  • @ravinduthilakshana9986

    @ravinduthilakshana9986

    5 жыл бұрын

    29.07 සත්‍ය කතාවක්

  • @luckshaniperera1080

    @luckshaniperera1080

    5 жыл бұрын

    If the ranil is behind him, then it will be sirisena part 2

  • @gamageviraj7696

    @gamageviraj7696

    5 жыл бұрын

    Uba mara kollek ne. Mama me commet eka dana welawa wenakota uba kiyana eka athrha wena hadak thiyenne

  • @buddhikaprabhath7100

    @buddhikaprabhath7100

    5 жыл бұрын

    @@rollsroys5028 dn inn aya dannw neda bro deshapalane krnn

  • @hellogona
    @hellogona5 жыл бұрын

    Two intellectuals discussing great practical projects. Let's please explore ways to use artificial intelligence to manage vehicular traffic and flood control. Thank you for this episode.

  • @vkgaming5890
    @vkgaming58902 жыл бұрын

    සමාජයට වැදගත් දෙයක් ❤️

  • @gimhanbhashitha1592
    @gimhanbhashitha15922 жыл бұрын

    චතුර ගාව එයා කතාකරන්නෙ බයේනි...😳කොහොමහරි මම ලංකාවෙන් කැමතිම ව්‍යාපාරිකයා ධම්මික පෙරේරා මහතා....එයා නිසා තමයි අපිට DP education වගේ වටින දෙයක් පරිත්‍යාග කරල තියෙන්නෙ❤️

  • @tharu..1405
    @tharu..14054 жыл бұрын

    ඉගෙන ගන්න පුලුවන් දේවල් තිබුන ගොඩක්. Great. හොද සැලසුමක් තියනවා හැමදේම පිලිබඳව. ඉගෙන ගන්න එකට වයස ප්‍රශ්නයක් නෑ.. ❤️

  • @sangeethabishek7542

    @sangeethabishek7542

    4 жыл бұрын

    Pasindu Tharu

  • @gayanadeseram5111
    @gayanadeseram51115 жыл бұрын

    Perfect programme i have ever watched....sir , your attitudes are really unbelievable and you are a genius..and chathura your wise questioning as a ,responsible journalist is really admirable...great job..👌hats off to both of you...

  • @udeshmerfi9925
    @udeshmerfi99255 жыл бұрын

    Tnx this video.... Good job chathura..…..I'm learning many things this video... Wish u all the best Mr dammika!!!!

  • @anugalle9187
    @anugalle91875 жыл бұрын

    එකක් කියන්නම් මහත්තයෝ...එළඹෙන මැතිවරනයට ඉදිරිපත් වෙන්න ඔබතුමා බලාපොරොත්තුවක් තියෙනවනම්..රට කාපු හොර unp නඩය සමග එකතු නොවී ස්වාධීනව තරග කරන්න.එහෙම උනොත් ඔබතුමාට හොද ජයගුුහනයක් බලාපොරොත්තු විය හැක

  • @hemalsatharasinghefromsing9802
    @hemalsatharasinghefromsing98025 жыл бұрын

    Sir, you are excellent . Hope you will create policy and procedures for progress in Sri Lanka. You are blessed to be a blessing to our country. Good luck 😉

  • @sureshemmanuel
    @sureshemmanuel5 жыл бұрын

    SMART, Intelligent, Competent.. Most brainy practical person I ever saw

  • @myfamily6887
    @myfamily68875 жыл бұрын

    man of the man !

  • @latheeshapiumaka3306
    @latheeshapiumaka33062 жыл бұрын

    සෑම දියුණු වීමට කැමති මනුස්සයෙකුටම ආදර්ශයට ගත යුතු සාකච්ඡාවක්🌹

  • @Instafollowersking
    @Instafollowersking5 жыл бұрын

    Dhammika perera is best of the best. So much wisdom in every single field including big data. I never thought any srilankan middle age person understands the big data concept properly. Hats off derana for bringing this kind of valuable discussions to the mass media. We need more of these kind of discussions.

  • @niroshakumudun3323

    @niroshakumudun3323

    5 жыл бұрын

    Thanks

  • @niroshakumudun3323

    @niroshakumudun3323

    5 жыл бұрын

    Qeryzry

  • @josephwinifredsilva1290

    @josephwinifredsilva1290

    3 жыл бұрын

    Sharenl

  • @kanishkabandara1634
    @kanishkabandara16343 жыл бұрын

    මීටරෙන් හිටියෙ හැමදාම මීටරේ හොදට වැඩ තාම

  • @sarathkumar_2003
    @sarathkumar_20035 жыл бұрын

    I really surprised to know about him, such a wonderful asset to our country with a vision and mission. Hope our government and our citizens will exploit his abilities

  • @livesrilanka5161
    @livesrilanka51615 жыл бұрын

    මේ මනුස්සයාගේ කුමන හො දක්ශතාවයකට රටේ ඉන්න සුපිරි වැඩ්ඩෙක්,මේ මනුස්සයාගෙන් ජිවිතේට ගන්න පුලුවන් දේවල් ගන්න.ජාතියක් විදිහට කුහකයො නොවී.

  • @gluglu3038

    @gluglu3038

    5 жыл бұрын

    Oyakulapuwedadannena

  • @DR-sx8vd

    @DR-sx8vd

    4 жыл бұрын

    ඌඹලගේ ඔය loku talk මුන්ට ලේබල් කරනකන් මුන් රට කනවා...ඇත්ත තේරුම් ගන්න බලහන් සහෝ

  • @nuwanlasantha4607
    @nuwanlasantha46072 жыл бұрын

    ඇයි මේ වගේ දැනුමකින් ප්‍රයෝජනයක් ගන්නෙ නැත්තෙ හරියට කලෝතින් මේ රට ගොඩ නේද දේශ පාලුවෝ මෝඩයෝ ලං කරගෙන රට කනවට වැඩිය මේ කතාවක් ඇහුම්කන් දුන්නා නම් ගන්න කොයි තරම් දේවල් තියනවද❤️❤️

  • @5696dananjaya
    @5696dananjaya Жыл бұрын

    "Ada kaleta galapena nodanna godakma watina dewal igenagaththa,Sahenna watina programme ekak,Bohoma pin me wagee wadak karata,Oba depalata theruwan saranai" ❤❤🙏🙏

  • @maleeshaudayanga3145
    @maleeshaudayanga31453 жыл бұрын

    අම්මට සිරි මු නම් පට්ට මනුස්සයෙක්. සිරියමේ සරා.🤔🤨

  • @buddikasajith5676
    @buddikasajith56765 жыл бұрын

    මොලේ තියන මනුස්සයෙක් ❤️

  • @thilinasampathr.k.m783
    @thilinasampathr.k.m7834 жыл бұрын

    පුදුමාකාර දැනුමක් ❤️❤️

  • @asanka7024
    @asanka70242 жыл бұрын

    තෙරුවන් සටනයි ඔබතුමාට 🌸🙏

  • @onijaranasinghe1983
    @onijaranasinghe19832 жыл бұрын

    ඇත්තටම සර් ඔයා නියම ආකාරයෙන් හොද මොලයක් තියෙන තියුණු අරමුණු තියෙන පුදුමාකාර මනුස්සයෙක්.මමත් අනිවාර්‍යෙන් මේ වගේ තැනකට එනවා

  • @vkgaming5890

    @vkgaming5890

    2 жыл бұрын

    ඇත්තටම

  • @jackdaniel5246
    @jackdaniel52465 жыл бұрын

    Excellent interview .I learnt lot of things.

  • @athulamahawalage6310
    @athulamahawalage63105 жыл бұрын

    මේ කතාව දැන් දෙපාරක් ඇහුව. ධම්මික පෙරේරා මහතා සුදුසු කියල හිතන අය නිකමට බලන්න විරාජ් කාලිංග මහත්මයා කියන ඒවත්.

  • @prasannaambi
    @prasannaambi5 жыл бұрын

    Awesome interview He is the best example for desired Srilankans

  • @sarkalua6778
    @sarkalua67785 жыл бұрын

    very interesting, learned a lot, thank you Chatura

  • @muvinduchiran4570
    @muvinduchiran45704 жыл бұрын

    පැහැදිලි ,ආදර්ශ බොහොමයක් ගත හැකි මනුස්සයෙක් ..ජයවෙවා..

  • @isurudilshan3675
    @isurudilshan36755 жыл бұрын

    He is intelligent, talented and well experienced and specially he has a 'learner mind set' 🙏 #SrilankanEinstein

  • @ah7800
    @ah78004 жыл бұрын

    We are proud that we have such successful persons. A country is rich when it's people become rich. Chatura is doing a great service to the country by bringing such persons for discussion so that others can learn from them.

  • @gallageharshadeshapriya3130
    @gallageharshadeshapriya31305 жыл бұрын

    මේ වැඩසටහන ට ඩිල්කා දැම්මා නම් අහන්නේ හම්බන්තොට වරාය ගැන, චතුර හොඳයි..

  • @Realeye66

    @Realeye66

    5 жыл бұрын

    Gallage Harsha Deshapriya Yes Chathura handle him very well and more relaxing

  • @gallageharshadeshapriya3130

    @gallageharshadeshapriya3130

    5 жыл бұрын

    @@Realeye66 Yah!! Chathura is knowledgeable person

  • @storyteller274

    @storyteller274

    5 жыл бұрын

    Ou yako kalin paara ahapu Gon prashna tika eeya

  • @gallageharshadeshapriya3130

    @gallageharshadeshapriya3130

    5 жыл бұрын

    @@storyteller274 Yah!!!!

  • @funnydogs659

    @funnydogs659

    5 жыл бұрын

    දිල්කත් මෙයත් එක්ක වැඩසටහනක් කලා දිල්ක කොර උනා බන්...😂😂😂

  • @vijithalalindra8412
    @vijithalalindra84125 жыл бұрын

    good job chathura, i like to see more important things like this

  • @thilinasandaruwan1729
    @thilinasandaruwan17295 жыл бұрын

    මේ වගේ මනුස්සයො තමයි ඕනේ අපේ රට පාලනය කරන්න !! සබ් කරගෙනම යන්න !!!

  • @bawanthasadarwan227

    @bawanthasadarwan227

    5 жыл бұрын

    Pissuda yako muta rata palanaya karanna dunnoth okkoma wikunan kai ranil wage

  • @pujacharuni4717

    @pujacharuni4717

    5 жыл бұрын

    දැනට තියෙන්නෙ දම්මික පෙරෙරාට කැෂිනො දෙකයි.බෙලාජිඔ ඇන්ඩ් බැලිස්...රට මෙයගෙ අතට ගියොත් මුලු ලන්කාවම කැෂිනො පුරවරයක් කරයි.එත් කමක් නැ .මෙතුමාගෙ මොලෙ පාවිච්චි කරලා ක්‍රමානුකූලව කැෂිනො ගහන්නෙ කොහොමද කියලා අනිත් අයව දැනුවත් කරනවානම්😅😅😅😅😅

  • @bavavlogs5600

    @bavavlogs5600

    5 жыл бұрын

    @@bawanthasadarwan227 m.kzread.info/dron/hJMY3tJtadZs9HW08oDihw.html

  • @lashenresh4675

    @lashenresh4675

    5 жыл бұрын

    @@bawanthasadarwan227 ow dhn nina ewun hondhata palanaya kranawane

  • @lashenresh4675

    @lashenresh4675

    5 жыл бұрын

    @@pujacharuni4717 ape rata wge ratawal withri casino walin Facebook eken Google,e walin hama dheekinma nahinne. Ehemane

  • @Harindra000
    @Harindra0005 жыл бұрын

    Great 1-hour! Every word was worth listening!

  • @sandaru_de_silva_official
    @sandaru_de_silva_official5 жыл бұрын

    Super very nice speech MR.DHAMMIKA PERERA SIR.

  • @Shahid_PointofView
    @Shahid_PointofView5 жыл бұрын

    I came here to know his intelligence on trading but finally I learned about his passionate on technology..

  • @asithakumara4575
    @asithakumara4575 Жыл бұрын

    Excellent speech

  • @wijebraghmana3016
    @wijebraghmana30165 жыл бұрын

    Increadible talk with a perfect person. Great.....

  • @janakapriyantha1611
    @janakapriyantha16115 жыл бұрын

    Thank you sir .more things learned from you.Thanks Derana and chatura

  • @nadunanjana3147
    @nadunanjana31472 жыл бұрын

    2025 ,ජනපති කල යුතුමයි මේ රට ඉදිරියට අරගෙන යන්න🙏🙏

  • @yasiruanjana1638

    @yasiruanjana1638

    2 жыл бұрын

    අනිවාරෙං මාත් කැමතිම මනුස්සයෙක්

  • @pasindu1926

    @pasindu1926

    2 жыл бұрын

    👍 yes👑️

  • @psbproduction2053
    @psbproduction20534 жыл бұрын

    මේ වගෙ චරිතයක් තමයි.. රටේ ජනාධිපති කරන්න ඕනී.. එහෙම වුනොත්.. අපිටත් දියුනු රටක් කරගන්න පුලුවන් වෙයී...

  • @radeeshlevi3534
    @radeeshlevi35342 жыл бұрын

    සුපිරි මොලයක් 100%

  • @rumindasilva3353
    @rumindasilva33535 жыл бұрын

    එක වී ඇත්තේ ඔහු ජීවිතේ දෙකක් නොකර නිසා රට දෙකඩ වී ඇත්තේ පාලකයෝ දෙකක් කරන නිසා එක් සිතකින් පියවරක් ගන්නට වෙලාවයි එක්සිත් වෙලා නැතහොත් වෙන්නේ exit වෙන්නටයි රට එක තැන නිසා TWC🛐

  • @ruwaninadee9255
    @ruwaninadee9255 Жыл бұрын

    Obathimata ගොඩාක් pin

  • @Realeye66
    @Realeye665 жыл бұрын

    Very very impressive person , I’m not surprised about his business. Excellent .

  • @judesoris6568
    @judesoris65685 жыл бұрын

    Great you are a humble person God bless

  • @D.P.Warnakulasooriya
    @D.P.Warnakulasooriya2 жыл бұрын

    ලංකාවේ හොඳම සල්ලිකාරයා වීම පුදුමයක් නෙවෙයි. 🇱🇰

  • @nirupakudahettige1085
    @nirupakudahettige10855 жыл бұрын

    with out considering the colours in politics, please give your strength, knowledge and experience to develop our country.....such a successful sri lankan....

  • @Don-jm9qm
    @Don-jm9qm5 жыл бұрын

    Good discussion, I'm very happy, the way you're thinking about the contry, lot to learn from you,good luck,,,, NZ Harsha

  • @tejamalgunaraththna7861

    @tejamalgunaraththna7861

    3 жыл бұрын

    I thank you again Mr alwis for presenting such exceptional character through your deranà your future is bright

  • @amayanugawela7903
    @amayanugawela79035 жыл бұрын

    මෙයා නියම බුද්ධ දර්ශනය අනුව ජීවත් වෙන කෙනෙක්..ඒ වගේම මනස දියුණු කල කෙනෙක්..දැනුම ගැන ආඩම්බරයි ...ජනාධිපති උනොත් රටට යහපතක්ම වෙයි...සුභ අනාගතයක්

  • @DR-sx8vd

    @DR-sx8vd

    4 жыл бұрын

    Ahmd....meya nym buddha drshnyrt anuwa nm ai dnna lnkwe slli kalu slli krnne...adhrmika kalaknninta baudda kiyn nttuw hthn...

  • @hashanchiranga6506

    @hashanchiranga6506

    4 жыл бұрын

    Amaya Nugawela s

  • @sangeethabishek7542

    @sangeethabishek7542

    4 жыл бұрын

    Amaya Nugawela .

  • @srilankanaturelovers4104

    @srilankanaturelovers4104

    4 жыл бұрын

    @@hashanchiranga6506 www.star-clicks.com/signup?ref=50528847

  • @srilankanaturelovers4104

    @srilankanaturelovers4104

    4 жыл бұрын

    @@sangeethabishek7542 www.star-clicks.com/signup?ref=50528847

  • @tharinduperera4431
    @tharinduperera44314 жыл бұрын

    ඩොලර් මිලියන දස ලක්ශයක්.🤭🤭🤔🤔🤔🤔🤔 මෙතුමගෙ වත්කම ඩොලර් මිලියන 550 යි මගෙ දැනුම හටියට.. ලන්කාවෙ gdp එක ඩොලර් බිලියන 87 යි. එතකොට චතුර කියන විදිහට මෙතුමගෙ වත්කම ඩොලර් ට්‍ර්ලියන් 1 යි...🤭🤔🤔🤔🤔

  • @pansilumanathunga706

    @pansilumanathunga706

    3 жыл бұрын

    Ado ooka mamath kalpana kara.chathuraya pissu kiyawano😂😂

  • @blackbadge1420

    @blackbadge1420

    3 жыл бұрын

    ඒයාගේ වත්කම doller 1 billion bn

  • @pansilumanathunga706

    @pansilumanathunga706

    3 жыл бұрын

    @@blackbadge1420 👍👍👍👍

  • @s.r.bdissanayaka295

    @s.r.bdissanayaka295

    2 жыл бұрын

    Doller 4.9bilion mama hitane🤔

  • @neetarankiri6394
    @neetarankiri63945 жыл бұрын

    aththatama great .thanks a lot.deranata jaya

  • @denumasoya6099
    @denumasoya60992 жыл бұрын

    සුපිරි ..... ඔක්කොම me kathava pata පක්ෂ භේදයකින් thorava අහන්න ❤️❤️❤️🙏

Келесі