Derana 360 | ධම්මික පෙරේරා | With Dhammika Perera

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
අද දෙරණ TikTok ගිණුම ට මෙතැනින් පිවිසෙන්න: / adaderanasinhala
» Ada Derana සිංහල
WEB: sinhala.adaderana.lk
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
TELEGRAM: t.me/AdaDeranaNews
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderanatamil
» Telegram: t.me/AdaDeranaNews
» Viber: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
#adaderana #derananews #adaderananews

Пікірлер: 339

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 Жыл бұрын

    මම අවසන් වෙන තුරුම වැඩ කරන ගමන් ඇහුන් කන් දුන්නා හරිම රසවත් වැඩ සටහනක්‌

  • @kalumprasannahewawellalage9795

    @kalumprasannahewawellalage9795

    Жыл бұрын

    😁😁

  • @henryplunket2646
    @henryplunket2646 Жыл бұрын

    මගෙ ලෝකෙ වීරයා ❤.ඔබ තුමාගෙ අන්තර්ජාලය තුල තිබෙන සියලුම වීඩියෝ මග නොහැර බලලා ඉවරයි.ඉලක්කම් වලින් හැමදෙයක්ම කරන්න පුලුවන් කියලා උගන්නපු එකම කෙනා ඔබ

  • @g.s.r.rathnayaka8639

    @g.s.r.rathnayaka8639

    Жыл бұрын

    බදු වංචා කරල ලංක්දව බ්ංකොලොත් කරෙත් ඉලක්කම් වලින්ම තමයි

  • @henryplunket2646

    @henryplunket2646

    Жыл бұрын

    @@g.s.r.rathnayaka8639 ඔප්පු කරලා පෙන්නන්න

  • @dinushabandara1157

    @dinushabandara1157

    Жыл бұрын

    @@g.s.r.rathnayaka8639 ඔප්පු කරලා පෙන්නන්නකෝ... මෝඩකමට කියවන්න ඕන කෙනෙක්ට පුළුවන් ඔහොම... 😹 තියෙන ඊරිස්සියාවට බොරුවට මඩ ගහන්න එපා... ඒක හරි ජරා වැඩක්...

  • @wajirangarangamuwa9398

    @wajirangarangamuwa9398

    Жыл бұрын

    True..

  • @diliniwanigasekara9960

    @diliniwanigasekara9960

    Жыл бұрын

    Mamat attamai සහොදරය පක්ෂ පාට bedayen Tora man kamatima mannussaya

  • @Realeye66
    @Realeye66 Жыл бұрын

    I was so interested to listen to him , incredibly valuable person

  • @lambakarnaokkaka7374

    @lambakarnaokkaka7374

    Жыл бұрын

    Yes. He lobbied the gov against the 2019 tax system and got it changed by Gota. Now he says 2019 tax is good to reimplement.. manipulated the stock market with Nimal Perera at the expense of poor retail investors… it’s because of people like you who praise these rouges that the country is in this position.

  • @kithsirihettihewa8771

    @kithsirihettihewa8771

    Жыл бұрын

    Very interesting discussion. Lots of new Ideas to be implemented.

  • @kamalpriyashantha6339
    @kamalpriyashantha6339 Жыл бұрын

    කලින් වතාවේ 360න් මොරටුව කැම්පස් එකේ කෝස් එකගැන දැන ගත්තා... දැන් ඒකෙන් 60%ක් ඉවර කළා......

  • @kamalaranasinghe8957

    @kamalaranasinghe8957

    Жыл бұрын

    Mkkda bn course eka

  • @viru.w2014

    @viru.w2014

    Жыл бұрын

    Dp uni kiyna ekata ynna

  • @sankadhananjaya1041
    @sankadhananjaya1041 Жыл бұрын

    ඔබ තුමා එන වැඩසටහන් අනිවාරෙන් මොනෙදේ තිබ්බත් ඉවර වෙනකම් බලනවා.,

  • @Realeye66
    @Realeye66 Жыл бұрын

    මේ වගේ මිනිස්සු ඇත්ත වශයෙන්ම රටක ඉන්නම ඕන මේ මිනිසුන්ගෙන් විශාල වැඩක් රටට කරගන්න පුළුවන් මේ මිනිස්සු දැන් මේ මිනිසුන් වෙනුවෙන් කරගන්ඩ ඕන දේවල් කරගෙන ඉවරයි අවශ්‍ය කරන සල්ලි බාගෙ පරම්පරා ගානකට හම්බ කරලා ඉවරයි මිනිස්සු කරන්නේ රටට යමක් කරන්න ඒ සඳහා අපි අවස්ථාව අවංකවම ලබාදිය යුතුයි හැබැයි මොනව කරන්නත් ජේවීපී කාරයෝ මුහුදට විසිකළ දාන්න ඕනේ නැත්තං ඕකුං එක්ක නම් මේ රට හදන්ඩ බෑ

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 Жыл бұрын

    අන්තිමට තමයි හොඳ ම එක කිව්වේ.. මිනිස්සු වර්ග දෙකක් ඉන්න කතාව.. ධම්මික පෙරේරා වෙන්න අමුතු දෙයක් කරන්න ඕන නෑ. Update වුණා නම් ඇති.. හැබැයි ගොඩක් මිනිස්සු update කියල හිතන්නේ information ටික දැනගන්න එක විතරයි. Skill and attitude ගැන අදහසක් නෑ..🤔🧠

  • @vasanthanandalal5745
    @vasanthanandalal5745 Жыл бұрын

    වැදගත් තොරතුරු ටිකක් අහන්න ලැබුණා කලකට පසු ❤️

  • @kalhariyasodara7648
    @kalhariyasodara7648 Жыл бұрын

    ඔබ තුමා තමයි ජනාධිපති තනතුරට සුදුසු ජය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @corecore1574

    @corecore1574

    Жыл бұрын

    රෙද්ද තමයි ඩොලර් ගෙන ක්‍රමය දන්නවා කියලා ආවේ .... සල්ලි තියනවා ඒත් කයිය විතරයි 👈

  • @Realeye66
    @Realeye66 Жыл бұрын

    මෙතුමා ඉතාමත්ම නිවැරදිව පවසනවා මං හිතන්නෙ අපේ මිනිස්සුන්ට නැත්තෙ ඔන්න ඔය නිවැරදි අදහස් නිවැරදිව යමක් කරන්න පුළුවන් ක්‍රම සහ විධි මනුස්සයා ඒක තමයි පැහැදිලි කරලා දෙන්නේ

  • @dimuthuroshan9957
    @dimuthuroshan9957 Жыл бұрын

    ධම්මික පෙරේරා මාර මොළයක් ඇත්තටම ජනාධිපති වෙන්න සුදුසු ම කෙනා lankawata adarei nam denna chande ධම්මික පෙරේරාta pudgala watawandanawe yanne nethuwa

  • @jayasinghedeshabandu709
    @jayasinghedeshabandu709 Жыл бұрын

    වචන වලට ව්තරක සිමා උනන් දෙයක් නොවේ නම් ඔබතුමාට ස්තුතියි

  • @yyutaka100
    @yyutaka100 Жыл бұрын

    සංක කියන්නේ හොඳ මාධ්‍යවේදියෙක්.. දේශපාලනඥයෙක් එක්ක කතා කරනකොට..ඉතාම හොඳ මාධ්‍යවේදීයෙක් .. මරු ප්‍රශ්න ටිකක් ඇහුවා…ප්‍රේක්ෂකයාට සතුටු වෙන්න පුළුවන්… ඒත් අවංක සාර්ථක බොහෝ දැනුම තියෙන ව්‍යාපාරිකයෙක් එක්ක කතා කරනකොට.. සංක කියන්නේ ගඳ කුණුවෙච්ච කක්කා හොය හොයා යන වල් ඌරු තඩියෙක් වගේ…. මේක තමයි ලංකාවේ බොහෝ ප්‍රවීන දක්ෂ මාධ්‍යවේදීන් ගේ ස්වභාවය…. Mr Dhammika perera ඉතාමත් සාර්ථක ව දැනීමෙන් ( Knowledge base ) ඔහුට උත්තර දුන්නා.. ඒත් සංඛගේ ජන්මය තුළ ඔහුට ඒ දේවල් තේරෙන්නෑ…තේරුම්ගන්න ඉවසීමකුත් නැ…

  • @jeffery9781
    @jeffery9781 Жыл бұрын

    Legend..! Dear Mr. Perera, I invested in the share market 6 years ago after I watched your videos. I am proud to say today I am managing over 20 million portfolio in CSE. Monthly interest LKR 120000 earn from treasury bill. Hats off Sir

  • @rasikasampath5348
    @rasikasampath534811 ай бұрын

    ඔයා ලන්කාවෙම මහ මොලකාරය වෙයි දවසක. ඒ තනියම නෙමේ මේ ලන්කාවෙම දරුවොත් එක්ක. ඔයානම් දෙවියො ලන්කාවට දීපු වස්තුවක්, නිදානයක්. 😍😍

  • @kasunjayasinghe5791
    @kasunjayasinghe5791 Жыл бұрын

    Is there a politician who can come to 360 and say how much work has he/she done, point by point, over a specific period of time just like Mr. Dhammika Perera?

  • @cperera910

    @cperera910

    Жыл бұрын

    Hey did he explain about the hospital waste containers that came from UK to be dumped in Sri Lanka . That would be 361 according to your math's. Imbecile born every second of the day.

  • @armazad5898

    @armazad5898

    Жыл бұрын

    Read up on the 5 Laws of stupidly.

  • @Make_SL_Great_Again
    @Make_SL_Great_Again Жыл бұрын

    ධම්මික පෙරේරා මහතා වචනයේ පරිසමාප්තයෙන්ම දක්ෂ පරිපාලන, ව්‍යාපාරික මොලයක්, දැනුම් ගබඩාවක්

  • @SenimaInvesting
    @SenimaInvesting Жыл бұрын

    මෙයා තමා ආර්ථික ප්‍රශ්නෙට විසදුම! 🙂👍

  • @user-vj5xg6xu1i

    @user-vj5xg6xu1i

    Жыл бұрын

    අනිවාර්යෙන් ම

  • @pasindurathnayaka6144

    @pasindurathnayaka6144

    Жыл бұрын

    Yes brother

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 Жыл бұрын

    ධම්මික පෙරේරා මහත්මයාට අනිවාර්යෙන්ම අධ්‍යාපනය භාර දිය යුතුය. ඔහුට දුර දැක්මක් තිබේ.

  • @madeinceylon
    @madeinceylon Жыл бұрын

    විසදුම් විතරයි හැම වචනෙකම මේ රටට විසදුම ඔබ තුමා විතරයි ❤️🇱🇰

  • @Andy-Dan

    @Andy-Dan

    Жыл бұрын

    ඔන්න පටන් ගත්තා කවි ලියන්න 🙈

  • @prasanthalenora9784

    @prasanthalenora9784

    Жыл бұрын

    @@Andy-Dan Mona gonekda me

  • @kevinfernando5546

    @kevinfernando5546

    Жыл бұрын

    Ammo ubala wage gonnu... yakooo me me kiayan dewal kiyanna porak wenna oni da gono?? Yakoo me rata goda ganna oni nam karanna oni tika magen ahapan mama kiyannam

  • @pathmaweerasekara8662

    @pathmaweerasekara8662

    Жыл бұрын

    Wadagath karunu tikaki esthuti

  • @Sanv123

    @Sanv123

    Жыл бұрын

    @@kevinfernando5546 උබ ඕක කියපං රට පාලනය කරන එවුන්ට, කියල හදල පෙන්නපං.. කෝ උබේ ලොක්කා? මූව දැං හොයාගන්නත් නෑ.. මිනීමරුවො පාර්ලිමේන්තු යැව්ව රටක තක්කඩි ව්‍යාපාරිකයන් තක්කඩි දේශපාලකයන් ගැන කවර කතාද. උබලවගේ තක්කඩි මිනිස්සු ඔක්කොටම වඩා තක්කඩි..

  • @padmimanik
    @padmimanik Жыл бұрын

    ඔබතුමාමි ලග ජනාධිපති වරණයට අනිවාරයෙන්ම ඉදිරිපත් විය යුතුයි ලංකාව වගේ දුප්පත් රටකට මේතුමා වගේ කෙනෙක් තමයි අවශ්‍යම.මා ඊශිරායල් සිට

  • @sankalpakalubowila2862
    @sankalpakalubowila2862 Жыл бұрын

    බලාගෙන හිටියේ මෙතුමගේ වැඩසටහනක් එනකන්.

  • @user-vj5xg6xu1i

    @user-vj5xg6xu1i

    Жыл бұрын

    අනිවාර්යෙන් ම

  • @shameen2005

    @shameen2005

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @gj8795
    @gj8795 Жыл бұрын

    ගරු ධම්මික පෙරේ‍රා ඇමතිතුමනි ඔබතුමා අපේ රටේ ජනාධිපති ධූරයට ඉතාමත්ම සුදුසුයි. ඔබතුමා එම ධූරයට හෝ වෙනත් ධූර භාරගන්නට අකමැතිනම්, ඔබතුමන් ගේ වටිනා අදහස් වටිනා උපදෙස් ලබාදී අපේ රටේ බලලෝභී නූගත් බඩගෝස්තරවාදී ශ්‍රීලංකාවිරෝ්ධී දේශපාලු ඉරිසියාකාර අසුභවාදී නුහුගුනයන් ගේ උලුක්කුවූ කෑදර මොලය පාදවන්න. ගරු ධම්මික පෙරේ‍රා ඇමතිතුමනි ඔබතුමා අපේ රටට මහා අභිමානයක්, සම්පතක්.

  • @nadunanjana3147
    @nadunanjana3147 Жыл бұрын

    ලංකවේ මෙතෙන් පහල වූ විශිෂ්ඨතම ප්‍රායෝගික මිනිසා..

  • @diliniwanigasekara9960

    @diliniwanigasekara9960

    Жыл бұрын

    Sahatika ඇත්ත .

  • @nikhilsilva5244

    @nikhilsilva5244

    Жыл бұрын

    PAkA Tammi

  • @nikhilsilva5244

    @nikhilsilva5244

    Жыл бұрын

    Muu pissu huttek

  • @nikhilsilva5244

    @nikhilsilva5244

    Жыл бұрын

    Andy pano

  • @athaltiktok1487

    @athaltiktok1487

    Жыл бұрын

    @@nikhilsilva5244 dala tiyena video dakkama penawa paka na kiyala oyata

  • @gayanlasantha1754
    @gayanlasantha1754 Жыл бұрын

    වැඩක් කරන්න වුනේ නෑනේ මේ මනුස්සයට......

  • @lsrisusanthadesilva3180
    @lsrisusanthadesilva3180 Жыл бұрын

    ඔබ වගේ හොද කන්ඩායමක් සූදානම් කරගෙන ජනාධිපතිවරඳයට ඉදිරිපත් වෙන්න. කිසිම කෙනෙක් ඔබ වගේ ධනාත්මකව ප්‍රශ්න දිහා බලන්නවත් විසදුම් ඉදිරිපත් කරන්නෙ වත් නෑ ඔබතුමා සුපර්

  • @parakramakeenadeniya6822

    @parakramakeenadeniya6822

    Жыл бұрын

    ඉතිං මූටත් අහුවෙලා බලපල්ලකො.

  • @cooray1
    @cooray1 Жыл бұрын

    Here is the best candidate for the top place in our country....how unfortunate our system doesn't have the suitable place for suitable people...hope changes will come 😀 Thank God he is still in the government...learning millions of things...President knows what a legend this is, otherwise he wouldn't have been at 360 today.... I adore his positive mind...such s sprit is a blessing to our country..waiting to see him governing....

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 Жыл бұрын

    ධම්මික පෙරේරා මහතා ගේ දැනුම අසහාය අද්විතීය බව පැහැදිලියි

  • @ruwanmadusanka3210
    @ruwanmadusanka3210 Жыл бұрын

    Positive කියන්නේ මෙවට තමා ඉතින්.....

  • @wenuranandasena7097
    @wenuranandasena7097 Жыл бұрын

    2025 president election ekata illamu sir ❤

  • @sacprasanna
    @sacprasanna Жыл бұрын

    Well Done Sir . He is our hope in 2024

  • @Thoushan
    @Thoushan Жыл бұрын

    Stupid people can't understand him he is a absolute legend 🔥

  • @armazad5898

    @armazad5898

    Жыл бұрын

    Stupid people can't understand intelligent people.

  • @rajivruparatne3355

    @rajivruparatne3355

    Жыл бұрын

    he is a conman

  • @luckayliyanaarchchi3929

    @luckayliyanaarchchi3929

    Жыл бұрын

    We were g0

  • @mohomadsiyam2723

    @mohomadsiyam2723

    Жыл бұрын

    M

  • @Sanv123

    @Sanv123

    Жыл бұрын

    @PDL Where is your legend? Corrupted politicians, corrupted businessmen and stupid people like you..

  • @Realeye66
    @Realeye66 Жыл бұрын

    I agree with you , cheers

  • @hewageperera8857
    @hewageperera8857 Жыл бұрын

    I wish you all the best , one of the brilliant intelligent

  • @user-vj5xg6xu1i
    @user-vj5xg6xu1i Жыл бұрын

    මේ වගේ අය කතා කරත් අහන් ඉන්න පුළුවන් දවසම උනත් 🙏🙏🙏

  • @Sanv123

    @Sanv123

    Жыл бұрын

    පෝලිමේ ඉඳලම අහන්න ඇති ඒ දවස්වල... කෝ දැං මූ? පොසිටිව් තින්කින් මතය දාලා උං හොරා කෑවා.. ගොං ගස් උබලා

  • @lakshmanm0223
    @lakshmanm0223 Жыл бұрын

    You're great

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 Жыл бұрын

    ලංකාවට අවශ්‍ය මහා මොලයක් ඔබ‍ට ජයවේවා 🌹🌹🌹

  • @chathuradeshapriya7143
    @chathuradeshapriya7143 Жыл бұрын

    Respect 🙏

  • @tiyuligirl6871
    @tiyuligirl6871 Жыл бұрын

    මාගේ අනාගත ජනපති...!

  • @dinushabandara1157
    @dinushabandara1157 Жыл бұрын

    මාර මොළයක්... ❤ ඇත්තටම ජනාධිපති වෙන්න සුදුසු ම කෙනා... ❤

  • @user-vj5xg6xu1i

    @user-vj5xg6xu1i

    Жыл бұрын

    අනිවාර්යෙන් ම

  • @shamoshimadushika9644

    @shamoshimadushika9644

    Жыл бұрын

    ගෝටා ගැනත් ඔහොම හිතපු මිනිස්සු අපි.නයි පෙන්නල රැවැට්ටුවෙ.

  • @dinushabandara1157

    @dinushabandara1157

    Жыл бұрын

    @@shamoshimadushika9644 ඒවා ඉතිං තම තමන්ගේ බුද්ධි මට්ටම් තමයි! ඒකට රැවටුණු එක ඔයාලාගේ ගොන්කම! ධම්මික පෙරේරා පෙන්නන්නේ නයි නෙවෙයිනේ, එයා කතා කරන්නේ totally realistic data උඩ! හැමදේම Maths එක්ක, ඒ නිසා ගෝඨායි, ධම්මික පෙරේරායි Compare කරන්න තරම් බොළඳ වෙන්න එපා! මොකද ගෝඨා කියන්නේ තනිකර කොන්ද පණ නැති පිස්සෙක්... 💔

  • @shamoshimadushika9644

    @shamoshimadushika9644

    Жыл бұрын

    කවුරු කවුරුත් මී වද කඩන්නෙ අත ලෙව කන්න නෙමෙයි.චරිත සහතික දෙන්න හදිසි වෙන්න එපා.

  • @Realeye66
    @Realeye66 Жыл бұрын

    ඔය මිනීමරු ජේවීපී කාරයෝ ටික අල්ලලා මහ මුහුදට විසිකරලා මේ මනුස්සයට රටේ ජනාධිපතිකම දුන්නා මේ රට සුරපුරයක් කරනවා කරනවා කරනවාමයි

  • @samankumara9130

    @samankumara9130

    Жыл бұрын

    රාජපක්ෂ ලා ත් එක්කද 🤣🤣🤣🤣

  • @sandunprabhashana1595

    @sandunprabhashana1595

    Жыл бұрын

    Big brain moment

  • @g.s.r.rathnayaka8639

    @g.s.r.rathnayaka8639

    Жыл бұрын

    මූ එච්චර ආර්ථික ඔස්තාර්නම් ලංකාව බන්කොලොත් වෙන්නෙ කොහොමද..මූ ලංකාව වගේ දූෂීත රටක වැඩ්ඩෙක් ..මොකද මූ දියුනු උනේ දේශපාලන බල්ලොත් එක්ක එකතුවෙලා මහජන මුදල් හොරා කාපු හින්ද

  • @Realeye66

    @Realeye66

    Жыл бұрын

    @@g.s.r.rathnayaka8639 තමුසෙ මහ මුහුදට විසි කරන්ඩ ඕන එකෙක් එක මතක තියාගන්නවා තොපි වගේ එවුන් හින්දා තමයි යකෝ මේ රට හිඟාකන්න අනෙක keep in mind ,,

  • @tinyboy6458

    @tinyboy6458

    Жыл бұрын

    දනවාදීන්ට ජය ❤️

  • @priyanthasamarakoon4491
    @priyanthasamarakoon4491 Жыл бұрын

    Excellent speech

  • @Dananjaya1020
    @Dananjaya1020 Жыл бұрын

    Absolutely legend ❤️🔥 He has a practical vision✊

  • @warsil3735

    @warsil3735

    Жыл бұрын

    Corrupt thief

  • @debugger2001
    @debugger2001 Жыл бұрын

    ධම්මික පාර්ලිමේන්තු ගියා කියන්නේ ගොන් කරත්තේ අශ්වයෙක් ගැට ගැහුවා වගේ ඇති

  • @AsiriAvinGunasekara
    @AsiriAvinGunasekara Жыл бұрын

    Mr dammika please come for the next election by creating a new political party and with suitable and professional candidates just like you

  • @myway245
    @myway245 Жыл бұрын

    මම ධම්මික පෙරේරාගේ රසිකයෙක් නෙමෙයි නමුත් මෙතන ඔහු සංකාව කුඩුපට්ටම් කරනවා සංඛ ගොඩක් ඔබතුමා යාවත්කාලීන වෙන්ඩ ඔබ ඉතාමත් පරණ යල්පැනගිය ප්‍රශ්න ටිකක් අහන්න එපා මේ වගේ කෙනෙක්ගෙන් හිර වෙන ප්‍රශ්න ටිකක් යාවත්කාලීන වෙලා අහන්න

  • @priyankarathnayaka5314
    @priyankarathnayaka5314 Жыл бұрын

    Very good lecture Mr Dhammika perera

  • @tinyboy6458
    @tinyboy6458 Жыл бұрын

    ඔබ එනවනම් චන්දෙ දෙනව

  • @asankanuwan4723
    @asankanuwan4723 Жыл бұрын

    ධනාත්මක අදහස් .රටට අවශ්‍ය පුද්ගලයෙක්

  • @rachandana1
    @rachandana1 Жыл бұрын

    Absolutely he is a genius 👍

  • @hemanthakumara407
    @hemanthakumara407 Жыл бұрын

    ඔබතුමා අගමැති වෙන්න

  • @ourtubeinfo8697
    @ourtubeinfo8697 Жыл бұрын

    Mr.Dammika , should be appoint as Pre-minister

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 Жыл бұрын

    Dammeka ser. Gud job.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏

  • @angusinnovation3190
    @angusinnovation3190 Жыл бұрын

    Watched fully. Great interview. Great man 💎👍

  • @sankalpakalubowila2862
    @sankalpakalubowila2862 Жыл бұрын

    Digital Art Courses ගැන ලොකු බලාපොරොත්තු වකින් ඉන්නවා... අපිට ඉක්මනට දෙන්න...

  • @Lanka123ify

    @Lanka123ify

    Жыл бұрын

    youtube eken igena ganna

  • @pandukadesilva4420

    @pandukadesilva4420

    Жыл бұрын

    Chef or nursing can find jobs any where in the world

  • @michaelchrysostom6530
    @michaelchrysostom6530 Жыл бұрын

    Sir, pls put ur interview in tamil/English subtitiles. Very useful for Vanni people

  • @nimzsakrajz6101

    @nimzsakrajz6101

    Жыл бұрын

    So true. We must rise up as a nation.(Sinhala, Muslim,Tamil...all together)

  • @mathupansundaralingam5350
    @mathupansundaralingam5350 Жыл бұрын

    Mr.Dammika Perera’s answers are wise, factual and impressive… ❤️

  • @thushanekanayake1783
    @thushanekanayake1783 Жыл бұрын

    He is more suit to present .he can drive to develop county

  • @withUJ
    @withUJ Жыл бұрын

    වැඩක් කරන්න පුළුවන් මිනිහෙක්

  • @nimalanurudda3855
    @nimalanurudda3855 Жыл бұрын

    තෙරුවන් සරණයි ජය වේවා ඔබ තුමාට..

  • @jagathpunchihewa536
    @jagathpunchihewa536 Жыл бұрын

    👍✌

  • @janakapradeep7143
    @janakapradeep7143 Жыл бұрын

    මාරයි ❤️💪

  • @ajanthapiyasiri3344
    @ajanthapiyasiri3344 Жыл бұрын

    Excellent speach Mr dammika..we a waiting till u a coming to BOI . dear president u and Mr dhammika are "Hadagessma''' of BOI

  • @amilaalawatta
    @amilaalawatta Жыл бұрын

    Positive think ekama athi..

  • @deshankapukotuwa8632
    @deshankapukotuwa8632 Жыл бұрын

    Mr.Perera is an absolutely amazing visionary!

  • @travissiebel135
    @travissiebel135 Жыл бұрын

    Thank u boss.. Your the Visionary of this country.. We need u to to run this country as there is nobody as you who has the capability and knowledge to do so..

  • @gihananushka5794
    @gihananushka5794 Жыл бұрын

    Actually you should be president in sri lanaka.if we can do it our country will be developed country easily

  • @prabhajayarathna2904
    @prabhajayarathna2904 Жыл бұрын

    දම්මික.ඔබ සම්මා දිට්ඨියෙන් සම්මුතිලෝකය දකිනවා.excellent vision.

  • @priyanthiu.p.705
    @priyanthiu.p.705 Жыл бұрын

    God bless you Sir. 🙏 you are very valuable person for our country. Incredible experience and very valuable lessons for life.

  • @miragems4305
    @miragems4305 Жыл бұрын

    වැඩසටහන මෙහෙයවන කෙනා හරියන්නේ නෑ

  • @kahawagurugekanchana7249
    @kahawagurugekanchana7249 Жыл бұрын

    මේ තමා රට ගොඩදාන්න පුලුවන් වැඩ්ඩො❤️🌹

  • @chrisarambepola4733
    @chrisarambepola4733 Жыл бұрын

    Mr DP you have taken lot of time to study and understand the economic cycle and your vision. It is remarkable how you found the time to update yourself with your involvement in business. To change the perception of the parliamentarians it won't be easy as most of them have no brains to be visionary as you are, and they too don't have the exposure. This is why the country is in the current state. Good job Sir.

  • @skillsthrillschills803
    @skillsthrillschills803 Жыл бұрын

    We all are really good friends

  • @iroshanadumindaapiwenuwena3830
    @iroshanadumindaapiwenuwena3830 Жыл бұрын

    කොරියන් වල අපි ඉන්නෙ මේ වගේ වැඩ්ඩො තාමා පාර්ලිමේන්තුවේ ඉන්නෙ

  • @Foodceylon
    @Foodceylon Жыл бұрын

    🤴kings

  • @DK-xo7zk
    @DK-xo7zk Жыл бұрын

    i learnt a lot from your discussion Mr.Dammika...Thanks

  • @SandunLakmal200
    @SandunLakmal200 Жыл бұрын

    😍😍

  • @nisalatv_tv9791
    @nisalatv_tv9791 Жыл бұрын

    ඔච්චර සල්ලි තියාගෙන උගත් දක්ෂ වැඩ කරුවන්ද ලග තියාගෙන ඇයි ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නැත්තේ. හොද දැක්මක් අරගෙන එන්න. මිනිස්සු ඔබව ඉහලින් තියයි.

  • @sharmilroshan3203
    @sharmilroshan3203 Жыл бұрын

    I like that.

  • @dishan8177
    @dishan8177 Жыл бұрын

    👍

  • @1darshana670
    @1darshana670 Жыл бұрын

    රටෙ ආර්ථිකය තමන්ට බලපාන එකම පාර්ලිමේන්තුවේ ඉන්න මනුස්සය.රට දියුණු වුනොත් විතරයි මේ මිනිස්සුන්ට පැවත්මක් තියෙන්නේ. රස්සාවක් කරලා අනුන්ට කබුරන උන්ට මේ මනුස්සය ජාවාරම් කාරයෙක් වුනාට වයාපාරයක් කරලා රැකියා හදලා මිනිස්සුන්ට ජීවත් වෙන්න මාර්ග හදලා දෙන්න වැඩ කරන මිනිස්සු විතරයි දන්නේ මේ වගේ තත්වෙට එන්න කොයිතරම් අමාරුද කියලා.රටේ ඉන්න නිකමො කොහොමත් හැමදේටම බැන බැන යන එකනේ කරන්නේ. ඩ් පි එඩියුකේශන් යූ ටියුබ් එකට ගිහින් බැලුවම තේරෙනවා රටේ මේ තරම් ප්‍රශ්න තියෙන වෙලාවක මේ පාර විභාග පාස් වෙන්න මෙතුමා හදපු එ චැනල් එක රටට කොයි තර්ම් සේවයක් කරලා තියෙනවාද කියලා.මේ වගේ දැනුමක් හැකියාවක් තියෙන මිනිස්සු තමයි රටේ නායකත්වයට පත් වෙන්න ඕනි හැමදේකම වැරදි හොය හොය බැන බැන යන නිකමොන්ට නන් මේ මිනිස්සු පේන්න බෑ

  • @nikhilsilva5244
    @nikhilsilva5244 Жыл бұрын

    Thank you

  • @iroshanadumindaapiwenuwena3830
    @iroshanadumindaapiwenuwena3830 Жыл бұрын

    ඔය 360 මම බලනව ඒ අතුරින් හොඳම වැඩසටන තමයි ධම්මික පෙරේරා මහතාගේ වැඩසටහන

  • @awimala24apura71
    @awimala24apura7110 ай бұрын

    අන්‍යරටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් දියුණු කරන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් ළමයින් තමන්ට මෙන්ම සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත නර්තනාදී කලා ක්‍රියාකාරම්වලින් දියුණු කරන්නට උත්සහා කරවති. දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටට ගුණනුවණ හීන බෙලහීන කම්මැලි මිනිසුන් බිහි කළහ.කාමුම්මත්තකයන් කාමාපරාධකරුවන් බිහිකලහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සති සමාධි නුවණ වනසන කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම මාධ්‍ය හා කලාවෙහි රසිකයන් කරවීම සීමා කලයුතු වෙති . මෙවැනි මාධ්‍ය හා කලාව අපේ රට ගුණනුවණින් ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් අවබෝධකර ගතයුතුව ඇත........

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 Жыл бұрын

    Dammika Perera is very clever than Kanchana Wijesekara.

  • @viru.w2014

    @viru.w2014

    Жыл бұрын

    Who is kanchana 😆

  • @sebastianeliatamby3176

    @sebastianeliatamby3176

    Жыл бұрын

    I feel sorry for Kanchana Wijesekara. When I got wrong information about Kanchana Wijesekara I gave him tight people influence me about Kanchana Wijesekara now I realize he is amazing guy.

  • @user-vj5xg6xu1i
    @user-vj5xg6xu1i Жыл бұрын

    මොළ 7නෙවයි මොළ ගෙනාපු නැවක් කිවොත් හරි නේද 🙏🙏🙏

  • @pererastores9509
    @pererastores9509 Жыл бұрын

    Thanks

  • @nandanasenarath9498
    @nandanasenarath9498 Жыл бұрын

    Thanks ඔයා දුන්න උත්තරයකට හා මම නන්දන සෙනරත් සේනා කැලණිය කැලණිපුරේ සිංහයා මමයි සාමදාාන විනිශ්චයකාරවරයා (දිවයිනටම ) ඇය හිමාෂි නිම්තෙරා පෙුා්පෙෂ- him nim මගේම මගේ සිංහ⁣ධෙනුවයි ඇය මගේ සබුද්ධිකාවීයයි හා නිම්තෙරාක හිද නිම්හිම් සෙවුවා ඔබ හා මා හමු වී වෙන් වී හමු වී වරෙන් වරේ මම ආදරෙන් . මට ආදරෙන් .........

  • @Make_SL_Great_Again
    @Make_SL_Great_Again Жыл бұрын

    58:28

  • @dharshanakumara952
    @dharshanakumara952 Жыл бұрын

    Niyamai sir

  • @RATAWATA24x7
    @RATAWATA24x7 Жыл бұрын

    Thank You Mr.Perera

  • @Dunith_Munasinghe
    @Dunith_Munasinghe Жыл бұрын

    ❤️

  • @landersz22
    @landersz22 Жыл бұрын

    Great Boss sri lankan need this kind of people to run this country 👏 👍

  • @hemanthijaya5292
    @hemanthijaya5292 Жыл бұрын

    👍👍👍

  • @lahirunuwan8215
    @lahirunuwan8215 Жыл бұрын

    තියෙන කුනු ජරාව ඔක්කොම කලින් පෙන්නලා මෙවගෙ හොද දෙවල් රැ 11 ට විතර පෙන්නනවා.

  • @jayaseelewalles3063
    @jayaseelewalles3063 Жыл бұрын

    Now we can't take a appointment for months in Colombo to apply for passport

  • @indikaperamune4665
    @indikaperamune4665 Жыл бұрын

    මේ ප්‍රෝගෑම් එකට පබ්ලිසිටි එකක් දුන්නෙ නෑ කියලා හිතෙන්නේ මට විතරයි ද ?

  • @santhaka1
    @santhaka1 Жыл бұрын

    This kind of a business man only can re-establish our country by business My former boss i proud of you sir.

  • @idunilpahasara940
    @idunilpahasara940 Жыл бұрын

    Budusaranai sir 🙏🙏🙏

  • @JayD7206
    @JayD7206 Жыл бұрын

    Sanka should study more about subjects before coming to interview a person like Dhammika.

Келесі