Derana 360 | සුනිල් හඳුන්නෙත්ති | With Sunil Handunnetti

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
අද දෙරණ TikTok ගිණුම ට මෙතැනින් පිවිසෙන්න: / adaderanasinhala
» Ada Derana සිංහල
WEB: sinhala.adaderana.lk
FACEBOOK: / sinhala.adad. .
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_s. .
TIKTOK: / adaderanasinhala
TELEGRAM: t.me/AdaDeranaNews
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_e. .
TIKTOK: / adaderana
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_t. .
TIKTOK: / adaderanatamil
» Telegram: t.me/AdaDeranaNews
» Viber: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
#adaderana #derananews #adaderananews

Пікірлер: 470

  • @indikabasnayake8113
    @indikabasnayake8113 Жыл бұрын

    සංඛට උවමනා උනේම කතාව වෙනත් දිසාවකට ගෙනියන්න නමුත් ඔබේ ඉදිරිපත් කිරීම,කරුනු දැක්වීම අති විශිෂ්ටයි සහෝදරයා... ජය වේවා NPP

  • @chamildiss
    @chamildiss Жыл бұрын

    සුවඳ හමන සඳූන් ❤️💐💘

  • @dineshsamarapala9997
    @dineshsamarapala9997 Жыл бұрын

    දුන්නා ඇඩෙන්න.. ❤ NPP

  • @sumuduishan7336
    @sumuduishan7336 Жыл бұрын

    අද වැඩ සටහන බැලුවේ හදුන් නෙත්ති සහෝදරයා ❤️ආව නිසා..ගූ දෙරනේ සංඛයට රෙද්දෙ රෙවුනා😂😂😂 NPP❤❤ජයවේවා🧭

  • @slnewsvlog2712

    @slnewsvlog2712

    Жыл бұрын

    100%

  • @noranwanroarke6722

    @noranwanroarke6722

    Жыл бұрын

    Dilith ටත් රෙද්දේ රෙවෙන්න ඇති 🤣😂😂

  • @gajalanka95

    @gajalanka95

    Жыл бұрын

    ​@@noranwanroarke6722 😂 අනිවාර්යයෙන්

  • @roopadasarajapaksha

    @roopadasarajapaksha

    4 ай бұрын

    😂😊😊😊😊😊​@@noranwanroarke6722

  • @solamanbupathi
    @solamanbupathi Жыл бұрын

    සන්කයි සජියගෙයි වෙනස රැකියාවෙන් විතරයි,, අමු මැටි මෝල් දෙකක් ,,,😅😅😅😅😅

  • @charakarasanga8465

    @charakarasanga8465

    Жыл бұрын

    😀😀😀😀මෝඩ සංක, නැ .. නැ, දැන් නැ නැ දැන්

  • @maarafernando
    @maarafernando Жыл бұрын

    ආදර හඳුන්නෙත්ති සහෝදරය, ඔබ අදත් බොහෝ චන්ද මාලිමාවට ගෙනා බව සහතිකයි! ඒ අය කවදාවත් මාලිමාවේ රැස්වීම් වලට එන්න හිටි අය නොවේ! දෙරණ නොබලන මා අද දෙරණට ස්තුති කරනවා මේ ප්‍රචාරක කටයුත්ත සඳහා ඉඩදීම ගැන!

  • @charakarasanga8465
    @charakarasanga8465 Жыл бұрын

    අසුචි දෙරණ බලන්නේ හුගකලෙකින්, හදුන්ට පින් දීපන් මෝ#ඩ සංක

  • @devindalakshan4658

    @devindalakshan4658

    Жыл бұрын

    🤣🤣🤣

  • @ritacohen6398

    @ritacohen6398

    Жыл бұрын

    Me niwedakaya kohomath haasayayak thamai ..meyage nuwana.. idan.. idalama badata pirila eekai ...me minissunwa bays karanabawa apita therenawa 😇😇😇😇

  • @chandanikithulampitiya487

    @chandanikithulampitiya487

    Жыл бұрын

    😅😅😅

  • @gajalanka95

    @gajalanka95

    Жыл бұрын

    නයි දෙරණ 😂

  • @SupermanHimas

    @SupermanHimas

    Жыл бұрын

    Maath

  • @shiraniushanthipeiris
    @shiraniushanthipeiris Жыл бұрын

    කොන්ත්‍රාත් සුජීවගේ දෙඩව්ල්ල වගේද සුනිල් හදුන්නෙත්ති සහෝදරයාගේ කතාව..... එක වචනයක් නෑරම අහන් හිටියා කිසි බොරුවක් ප්‍රෝඩාවක් තිබුනේ නෑ අනවශ්‍ය කලබලයක් තිබුනෙත් නෑ... ඔන්න gentlemenලා.... Respect comrade 👍👍👍

  • @pereranperera7497
    @pereranperera7497 Жыл бұрын

    රටේ ජනයා විඳින දුකෙන් මුදන්න ඕනෑ සිතලා බොහෝ කලක් අරමුණකට මුළුදිවියම කැපකරලා එසේ පැමිණි උඹේ ගමනෙ ඉම වෙත ඇත ලඟාවෙලා හඳුන් සුවඳ පතුරවපං රටේ දුගඳ නැතිකරලා 👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @krishanjanaka3659
    @krishanjanaka3659 Жыл бұрын

    Commentsබලපුවම ආයෙ කතා කරන්න දෙයක් නැ.npp එක ගැන මහාජනතාව ඉතාමත් හොදින් තෙරුම්ගෙන ඇත.ජයවෙවා .💖

  • @derickfernando7837
    @derickfernando7837 Жыл бұрын

    හදුන් නියමයි දුන්නා ආයේ ඇඩෙන්න ජය වේවා

  • @desinguwaadugep1971
    @desinguwaadugep1971 Жыл бұрын

    අපි හැම දන්නව හඳුන් සහෝදරයා ඔයා ගේ දැනුම අපට මහත් අස්වැසිල්ලක් කියල.

  • @karunaratnepalitha5867
    @karunaratnepalitha5867 Жыл бұрын

    හොඳ මොලයක්, හොඳ කථිකයෙක් සංක ෆුල් ට්‍රයි කෙරුවේ අමාරුවේ දාන්න නමුත් හඳුන් සහෝදරයා ලස්සනට පැහැදිලි කෙරුවා 🇱🇰

  • @mahindadrivingschool6572

    @mahindadrivingschool6572

    Жыл бұрын

    සන්කට

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 Жыл бұрын

    👍👍👍👍👍👍👍👍👍👍👍👍,,හදුන් ..සුවදයි හැමදාම ....

  • @aruna7900
    @aruna7900 Жыл бұрын

    මටනම් වෙන විකල්පයක් නැහැ, NPP පමණයි

  • @VIBRANTK
    @VIBRANTK Жыл бұрын

    ආදරනීය හදුන් සහෝදරයා .ජයවේවා !!

  • @yashodanirmala3180
    @yashodanirmala3180 Жыл бұрын

    ජය වේවා NPP

  • @sajithvithanage6388
    @sajithvithanage6388 Жыл бұрын

    රටට ජය වේවා..jvp...npp❤

  • @sunithjayasena894
    @sunithjayasena894 Жыл бұрын

    සංකට බැන්නට සංක අව්ස්සල ගත්තේ අපට දැනගන්න අවශ්‍ය දේවල් ටිකක්.NPP එක සුද්ද කර දුන්නට සංකට ස්තුතියි

  • @Ceylonian93

    @Ceylonian93

    6 ай бұрын

    Apo eka gon kathawak oni ekekta therenwa eka ithaamath podi prashnayk ekata 34 min gatta anawashya prashnayak iita wada wadgath prashna ahanna tibba. Anith eka dan balanna oni NPP eke prathipaththi prakashnaya. Eka prashnayak wenuwen ekama de aha aha 34 min nasthi karanwa kiyanne e presenter ge lolu weak ekak.

  • @trishankaushalya3010
    @trishankaushalya3010 Жыл бұрын

    සංඛයාගේ කට වැහිලා.. දෙරන හදුන්ව ගෙනාවේ මඩ ගහලා චන්ද කඩන්න. ඒත් හදුන්ගෙ කතාවෙන් තවත් මිනිස්සුන් එකතු උනා.. හදුන් සහෝදරයා ❤️💪

  • @worsetuna6877

    @worsetuna6877

    Жыл бұрын

    🤣 labbak ekatu una

  • @trishankaushalya3010

    @trishankaushalya3010

    Жыл бұрын

    කැමති විදියට දකින්න පුළුවන්

  • @akalankalokubogahawatta

    @akalankalokubogahawatta

    Жыл бұрын

    @@worsetuna6877 kata wahapiya pons

  • @TheVihangasathsara

    @TheVihangasathsara

    Жыл бұрын

    @@worsetuna6877 kata wahapan balla

  • @worsetuna6877

    @worsetuna6877

    Жыл бұрын

    @@TheVihangasathsara උබලගෙ අම්මට ගහද්දි මං කිව්වෙ ඔහොම තමයි." කට වහපං බැල්ලි වටේ මිනිස්සුන්ව ඇහැරවන්නද හදන්නෙ " කියල.

  • @thilansanjeewa9384
    @thilansanjeewa9384 Жыл бұрын

    you excellent Mr.සුනිල් හඳුන්නෙත්ති. Explained very well

  • @indikarajapakse1962
    @indikarajapakse1962 Жыл бұрын

    අයියෝ සංඛ ඔයා . නයි දෙරණ බලන්නෙම නැහැ . අද බැලුවේ හඳුන්නෙත්ති හින්දා . සංඛ උඹට වෙන අහන්ඩ දෙයක් ඇත්තේම නැද්ද බං 🤣 . අපරාදේ ගුවන් කාලය . One and only NPP. Jayawewa. 💯👍✊👊

  • @prabathpriyanga6455
    @prabathpriyanga6455 Жыл бұрын

    Wish you all the best Dear Handun and NPP 💐

  • @suchinthaalahakoon3367
    @suchinthaalahakoon3367 Жыл бұрын

    සංක එකපාරක් ලාල් කාන්ත ඉස්සරහ නෑවා. මේ පාර හදුන්නෙත්ති ඉස්සරහ නෑවා. සංක හොදට බෝල් කරා, ඒත් විකට් ගන්න බැරිවුනා. Well done හදුන්නෙත්ති...

  • @chanukagayantha
    @chanukagayantha Жыл бұрын

    සංඛ මාර try එකක් දෙන්නේ... පව්... 😅

  • @jayanthperera7159
    @jayanthperera7159 Жыл бұрын

    සංඛ හැදුවෙම පටලවලා කෙලවන්න ඒක හදුන්නෙත්ති තේරුම්ගත්ත ලස්සනට දුන්න කොර වෙන්න NPP 💗💗💗💗💗💗

  • @rukshanvithanage3427
    @rukshanvithanage3427 Жыл бұрын

    මාතර අහ්භිමානය බලන්නකො බොහොම සරලව මිනිසුන් හැමෝටම තේරුම් ගන්න පුලුවන් විදියට කරුනු පැහැදිලි කරන ආකාරය.. සංක ඔයා පවු කියලත් හිතුනා බොහෝ අවස්ථාවල කතාව වෙනත් දිශාවකට හරවන්න උත්සාහ කරන ආකාරයට....

  • @shamilanilmini5663

    @shamilanilmini5663

    11 ай бұрын

    matara abimanaya kiyanna epa ehema ekak ne . methuma ratata abimanayak. mamath matara.

  • @gunasekara1671
    @gunasekara1671 Жыл бұрын

    "අනේ අනේ ශංඛ ඔයත් සජිත් ප්‍රේමදාස වගේ නේ"...ඒක😁. ඒ වුනාට ශංඛ එහෙම නෑ😉 මටනම් පැහැදිලි කර ගන්න අවශ්‍යයම හොඳ ප්‍රශ්න ටිකක් ඇහුව..thank you ශංඛ.. NPP ජයවේවා !❤️❤️❤️❤️

  • @janakabandulapriyawetthasinghe

    @janakabandulapriyawetthasinghe

    Жыл бұрын

    W

  • @gunasekara1671

    @gunasekara1671

    Жыл бұрын

    @RJPERERA ජල ජන බලවේගය ?..🤔..ඒ මොකක්ද ?

  • @gunasekara1671

    @gunasekara1671

    Жыл бұрын

    @RJPERERA ආ..👍..ලංකාවෙද ඉන්නෙ?😉

  • @shethansilva250
    @shethansilva250 Жыл бұрын

    නියම පැහැදිලි කිරීමක් හදූන්නෙත්ති සහෝදරයා ❤❤💪💪🧭🧭🧭🧭💪💪❤❤

  • @tharaka.dissanayake
    @tharaka.dissanayake Жыл бұрын

    හදුන් ❤️

  • @Seoul_Machan
    @Seoul_Machan Жыл бұрын

    #කේ දෙරණ බලන්නෙ නම් නෑ , මොකද ඩොලර් එකක් හරි යන්නෙ ඩිලීට් ජයවීර කියන තක්කඩි හොරාටනෙ, ඒත් හඳුන් ආපු නිසා බලනවා.

  • @dumindatharaka3557
    @dumindatharaka3557 Жыл бұрын

    හදුන්ව දෙරණ එකා කොච්චර වචනෙන් කොටුකරගන්න හැදුවත් ඒක කරන්න බෑ හදුන් බුද්දිමත්

  • @chamaraupul2427
    @chamaraupul2427 Жыл бұрын

    ආදරේ සුනිල් සහෝදරයා..

  • @munasinghe825
    @munasinghe825 Жыл бұрын

    සංඛ තමුසෙත් අමනෝඥ ප්‍රේමදාසටත් කියනව අදට ගැළපෙන විදිහට අප්ඩේට් වෙයන්.

  • @stk_lk
    @stk_lk Жыл бұрын

    One of the best program. Thank you sanka..ඔබට නිවන් සුව.

  • @gajalanka95

    @gajalanka95

    Жыл бұрын

    😂😂

  • @sisithapathirana3585
    @sisithapathirana3585 Жыл бұрын

    එල එල හන්දුන් සහොදරයා... කෙලින් කතාව සහ කෙලින්වැඩ... මේ රටේ ඉන්න සම(හරක්)ට නොතේරෙන, දෙවේල කන්න නැතත් පිලිගන්න අකමැති කුහකයන්ට නොදැනෙන ඇත්ත. පිට රට ඉදලා බලාපොරොත්තු තියං බලා ගෙන ඉන්නෙ, කටක් ඇරලා මගේ රටේ නමත් මෙහේ සුද්දන්ට කියන්න පුලුවන් දවසක් එනකං... ඔබ සැමට සහ රටට ජය!!!

  • @Pathumsathsara123
    @Pathumsathsara123 Жыл бұрын

    හැයියෝ සන්ඛ අනිච්චා වත සන්ඛාරා🤣🤣🤣🤣

  • @vihangee521
    @vihangee521 Жыл бұрын

    Hadun 💚❤️

  • @Chunlani._4246
    @Chunlani._4246 Жыл бұрын

    ජ.වි.පෙ.නිර්මාතෘ මාතර රෝහණ විජේවීර සහෝදරයාගෙන් පසුව මාතර දිස්ත්‍රික් නායක හදුන්නෙත්ති සහෝදරයා අනාගත 💰 මුදල් ඇමති කරමු..💪✌ගාල්ලේ අපේ ආචාරය 🙏

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 Жыл бұрын

    සංඛ ;බිල්ලා මවන වුන්ගේ පුහු තර්ක නිරර්ථක බව සනාථ කිරීමට කිසියම් සහායක් නොසිතා දුන් බව පැහැදිලියි . ස්තූතියි .සංඛ .හදුන් සහෝදරයා රටට ජාතියට සම්පතක් හදුන් සොයුර ඔබට සොබා දහමේ සියලු ශක්තිය ලැබෙනවා. ස්තූයි

  • @chintakaluckmin5899
    @chintakaluckmin5899 Жыл бұрын

    NPP ❤️❤️❤️❤️

  • @SureshSuresh-wk3jl
    @SureshSuresh-wk3jl Жыл бұрын

    NNP 🔥🔥🔥👏👏👌

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 Жыл бұрын

    ස්තුතියි හදුන්නෙත්ති පැහැදිලි කිරීමට .කොච්චර කිවුවත් සමහර අයට තේරෙන්නේ නැහැ .

  • @kavinduperera4258
    @kavinduperera4258 Жыл бұрын

    සංඛ මහත්තයට ඕන උත්තර ටික ගන්න මාර try එකක් දුන්නෙ.😂Anyway nice try සංඛ මහත්තයො🐂

  • @sherikacader7859
    @sherikacader7859 Жыл бұрын

    හදුන් මහතා නිසයි බැලූවේ,දෙරන නම් මාලිමාවට ජයවේවා 🌹

  • @janithchathuranga7729
    @janithchathuranga7729 Жыл бұрын

    හෙලුවෙන් හිටවලා ගහනවා දැකලා නැත්තම් මේක බැලුවනම් හරි... සංඛයා නෙවෙයි ආය හදුන්නෙත්ති ගෙන්නේ මේකට 😂😂😂

  • @TrueTalks0B
    @TrueTalks0B Жыл бұрын

    ශංඛ ඔයත් සජිත් ප්‍රේමදාස වගේ So true...

  • @nishmb123
    @nishmb123 Жыл бұрын

    ❤️❤️❤️🙏

  • @ilukkuburegunananda9279
    @ilukkuburegunananda9279 Жыл бұрын

    අපොයි සංඛ පවු ඔබ

  • @construction6285
    @construction6285 Жыл бұрын

    හදුන්❤

  • @susilrathnayaka9671
    @susilrathnayaka9671 Жыл бұрын

    මෝඩ buruwek වැඩ සටහන මෙහෙයවන හැටි... peya භාගයක් ඉවර කරා කිසිම terumak නැතුව mun මොනවා කිව්වත් NPP ඒකට ජය නියතයි 💪💪💪

  • @mhmnaafeel
    @mhmnaafeel Жыл бұрын

    Sunil bro respect you, still i have to tell you some. You didn't update your website and asking others to get update.

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 Жыл бұрын

    නයි දෙරන බලන්නෙ ගොඩ කාලෙකින්✨️

  • @jasonrobrado
    @jasonrobrado22 күн бұрын

    JVP එක බලය ලැබෙයි කියලා හිතාගෙන මෙවැනි අසීලාචාර කමෙන්ට් දානවා නම් බැරිවෙලාවත් බලය ලැබුණොත් මොන විදිහේ වැඩ කරයිද කියලා අපට හිතාගන්න පුළුවන්. හරිම ලැජ්ජයි.

  • @upulgunawardana1270
    @upulgunawardana1270 Жыл бұрын

    නියමයි හදුන් සහොදරයා ජයවෙවා npp

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 Жыл бұрын

    සුවද හමන හදුන් අයියා ...ස්‍රේශ්ට මානවහිතවාදියා ....

  • @rukshanvithanage3427
    @rukshanvithanage3427 Жыл бұрын

    මේ සන්වාදය විනාඩ් 30ක් විතර වෙබ් සයිට් එකක් ගැනම කතා කරන්න හිතුවේ ඇයි සංක මහත්මයා....මීට වඩිය වට්නා බොහෝ කරනා හදුන්නෙත්ති සහෝදරයගෙන් අසා දැනගන්න තිබුනා...අනික ඈත පිටිසර ගම්මානවල කොහෙද ඉන්ටනෙට් තාක්ෂණය...එයලට පුලුවන් තරම් ලිකිත දේවල් තමා දෙන්න ඕනි...

  • @tharindudhanushka2201
    @tharindudhanushka2201 Жыл бұрын

    දෙරණ කියන ගලිය බලන්නෙ හෙනම කාලෙකින්. සඳුන්ට පින් දීපල්ලා දෙරණ😂✌

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 Жыл бұрын

    Great සහොදරයා

  • @sasithadinusha1513
    @sasithadinusha1513 Жыл бұрын

    සංක ඔයා අර පොලව පලාගෙන නාග රාජයෙක් ආපු වෙලාවෙ ඔය තරම් ප්‍රශ්න ඇහුවෙ නෑ නේද අනේ.... ඔයා නිකම් අර පාර්ලිමන්ට් ජෝක්ස් ෆිල්ම් එකේ හිටපු නිවේදකය වගේනෙ....😂😂

  • @taragoon7057
    @taragoon7057 Жыл бұрын

    හඳුන් ඔබලාගෙ ලොකුම සුදුසුකම තමයි වෙනත් ලියාපදිංචි දේශපාලන පක්ෂ නොමැති විමමයි. හොරැ පැටව් ගහයි නැත්නම්

  • @HiranyaNanayakkara
    @HiranyaNanayakkara Жыл бұрын

    අනාගත මුදල් ඇමති❤️

  • @sahanweerakoon8544
    @sahanweerakoon8544 Жыл бұрын

    සෑහෙන්න පැහැදුනා NPP එක ගැන මේක බලල. JVP එකේ යල් පැන ගිය අදහස් වෙනස් වෙච්ච එක සෑහෙන්න හිතට සහනයක්

  • @inokasuriya769
    @inokasuriya7695 ай бұрын

    සංක දේශපාලන උගන්වන ඇවිල්ලා....සංක ඉස්සෙල්ලා දේශපාලන හදාරලා එන්න...දැන් රටට ඕනෙ .2024 ට ගැලපෙන දේශපාලනයක් ...සියල්ල මහජනතාව තීරණ කරයි....

  • @sahanuddeepanacovers5995
    @sahanuddeepanacovers5995 Жыл бұрын

    Npp ❤❤❤

  • @sajithvithanage6388
    @sajithvithanage6388 Жыл бұрын

    නිවේදකයා මෝඩයෙක් ගනන් ගන්න එපා.. 😃

  • @chamindushaminda4058
    @chamindushaminda4058 Жыл бұрын

    සංක කොහොමත් රාජපස්සලගේ ඩෝබියෙක් නේ. හදුන්නෙත්තිගේ රෙදි ගලවන්න Try කලේ. හැබැයි වුනේ ඒකේ අනිත්පැත්ත. 🤣🤣

  • @madushanka9506
    @madushanka9506 Жыл бұрын

  • @harisongamini3613
    @harisongamini3613 Жыл бұрын

    සංකයට.අදතමයි.හරිමිනිහ.හමිබඋනේ.කාලවරෙන්කො

  • @akilamanujaya2823
    @akilamanujaya2823 Жыл бұрын

    NPP ජයවේවා❤

  • @charakarasanga8465
    @charakarasanga8465 Жыл бұрын

    වෙබ් එක යකෝ හැම මැනිෆෙස්ට් එකෙක්ම extension link එක්ක තියනවා මෝඩ සංක. එක නිසා බලපන් අදාල extension එක

  • @dileepaappuhami9465
    @dileepaappuhami9465 Жыл бұрын

    නියමයි හදුන් ....ජයවේවා .....ජයවේවා ....npp.....ජයනියතයි ....

  • @SaturnzzzXx
    @SaturnzzzXx Жыл бұрын

    NPP👍👍👍

  • @sadewuwidu7996
    @sadewuwidu7996 Жыл бұрын

    හදුන් අයියා නිසා බැලුවා .... තුප්පහි නයි ඩිලිට් දෙරණ ......🧭🧭🧭

  • @user-fq4xi7rn3r
    @user-fq4xi7rn3r6 ай бұрын

    ආදරණීය හදුන් සහෝදරයා අප සැමට ජය වේවා ආදරෙයි 🧭🧭🧭❤️

  • @dewagep.b.9573
    @dewagep.b.9573 Жыл бұрын

    ස්තුතියි ගූ .... දෙ... සංඛ. එන් පී පී එකට තවත් චන්ද එකතු කලට​.​

  • @migaramaduwantha
    @migaramaduwantha Жыл бұрын

    හැකරැල්ලා චැනල් එකට,මීට වඩා බුද්දිමත් මනුස්සයෙක්,හිටියෙම නැද්ද හඳුන් එක්ක සාකච්චා කරන්න.

  • @maheshnuwan3266
    @maheshnuwan3266 Жыл бұрын

    Hadun සහෝදරයා නිසයි බලන්නේ

  • @noranwanroarke6722
    @noranwanroarke6722 Жыл бұрын

    දෙරෙනෙත් මාලිමාවක්‌ තියනවා කියහන්කෝ දෙරණත් මේ පාර මාලිමවටද 🤔

  • @commenter2178
    @commenter2178 Жыл бұрын

    ඇයි අප්පා මේ මනුස්සයා එකම ප්‍රශ්නේ ම නේ පැය ගානක් තිස්සේ අහන්නේ..

  • @donint9871
    @donint9871 Жыл бұрын

    Sanka😂😂left😂Well done Handun!

  • @chamindushaminda4058
    @chamindushaminda4058 Жыл бұрын

    හැබැයි නලින් හේවගේ ආවනම් සංකට කලිසමේ යන හැටි බලාගන්න තිබුනා. 😅

  • @gajalanka95

    @gajalanka95

    Жыл бұрын

    ❤❤ කියලා වැඩක් නෑ😂

  • @Visibletoanyone82
    @Visibletoanyone82 Жыл бұрын

    අයියෝ සාමී Edit= අයියෝ ශංක 😂😂

  • @abvir8339
    @abvir8339 Жыл бұрын

    ඇරියා නේද අරිල්ලක් බනානා සුජියට උණ ගන්නම . ඕක කොහොමත් ජොබ් එකක් තමා කරන්නේ .කොහෙවත් ඉදලා ඇවිල්ල බෙරිහන් දෙන්නේ එක තමා පස්ස ගිණි අරන් වගේ .කයිවාරුව නං උගේ සුදනා වගේ . ඔබ තුමාට බොහොම ස්තුත්යි ඔකුන්ගේ හෙළුව පෙන්නනවට

  • @panadurakadawathahighwaybuses
    @panadurakadawathahighwaybuses Жыл бұрын

    සංක ඇයි මේ කලබල වෙලා.. දිලිත් ලා ටත් හිරේ යන්න වෙයි කියලා බයවෙලාද ඉන්නෙ

  • @geethkavishan7706
    @geethkavishan7706 Жыл бұрын

    Sankage jara wede karaganna beri una hadun oyanam patta💖💖💖

  • @geethadithya6421
    @geethadithya6421 Жыл бұрын

    නයි පෙන්නපු උන් කවදාවත් 13ට විරුද්ධයි කියලා දායී නිව්ස් වල 😂

  • @imankabhagya1367
    @imankabhagya1367 Жыл бұрын

    සන්ක වෙසිගෙ පුතා,මිනිස්සු විදින දුක පෙන්නෙ නැති තිරිසන,හෙන ගහන්න ඔනෙ

  • @rasikagerasikayo
    @rasikagerasikayo Жыл бұрын

    නියමයි හදුන්නෙත්ති මන්ත්‍රී තුමා නියමයි සන්ක කඩේ යන්න ඒපා සන්ක

  • @nalinthamel8402
    @nalinthamel8402 Жыл бұрын

    ඒ උනත් අරවා වෙනස් කරන්නේ නැහැ කියලා කියන්නෙත් නැහැ. ඇයි බැරි ඒක වෙනස් කරලා ලිගලයිස් විදියට ඔප්පු කරන්න. යට ඉන්නේ සර්පයාද මේ මගේ යාලුවෙක් අහපු දෙයක්. ඕකට තර්ක කරණ එක නෙමෙයි නේ කරන්න ඕන.

  • @dhammadiscoveremb6473
    @dhammadiscoveremb64735 ай бұрын

    ජවිපේ දක්ෂයා් ඉන්න පක්ෂයක් බව මේ සංවාදය කදිම නිදසුනක්....

  • @madawakaru7601
    @madawakaru7601 Жыл бұрын

    අහෝ! සංඛ!

  • @gnanawimalabandaraulpatha3906
    @gnanawimalabandaraulpatha3906 Жыл бұрын

    දෙරණට නොයන එකම තමා හොඳ.පුරුදු විදියට සමාජ මාද්‍ය වලින් කරන කතාව කරගත්තම ඇති.හරිම බෝරිං කාලය නාස්ති වෙන සාකච්ඡා මේවා.

  • @travelwithbutton4860
    @travelwithbutton4860 Жыл бұрын

    හඳුන් ❤ NPP ජය ❤

  • @wataddaraananda3522
    @wataddaraananda3522 Жыл бұрын

    😍😍😍😍😍😍😍

  • @nishgodagama8732
    @nishgodagama8732Күн бұрын

    දෙරණ මේක ඈයි ඉස්සුවේ කියලා කල්පනා කරන මම 😢😢😢

  • @Andy-Dan
    @Andy-Dan Жыл бұрын

    අමරජිත් කඩේ ගියා ඇති නේද 😂

  • @danukarajapaksha7713
    @danukarajapaksha7713 Жыл бұрын

    ♥️♥️

  • @samanthampl9783
    @samanthampl9783 Жыл бұрын

    ඇයි සන්ක ඔය තරන් මෝඩ.වැරැද්ද පිලිගත්ත නේද .අහපන්කො වැඩපිලිවල .රට ගොඩ ගන්නවාවාට අකමැතිද.

  • @janithseyabalagodage7699
    @janithseyabalagodage7699 Жыл бұрын

    ඕක්කෝම තාල ගහලා නටාගෙන ඇවිල්ලා රාජපක්ෂලා වගේ අදාල නැති මගුල් කරන්න ආවොත් උබලටත් දෙන්නෙත් ඊළඟට එන්න ඉන්න එවුන්ටත් උණ ගැනෙන්න. ඒකත් හොඳට මතක තියාගෙනම ප්‍රතිපත්ති හදාගන්න..

Келесі