COPE Committee visit on 22 06 2016

Пікірлер: 534

  • @dreamflixstudio1673
    @dreamflixstudio16733 жыл бұрын

    හදුන්නෙත්ති මහත්තයා හැමදාම ජනතාව වෙනුවෙන් කතාකරා මාතර නූගත්තු එතුමාව තෝරාගත්තේ නෑ. වහල්ලු වහල්ලුම තමයි😒

  • @chamathrasanga7081

    @chamathrasanga7081

    3 жыл бұрын

    අපි මාතර අපි හදුන්නෙතිට තමයී

  • @indikaindika7010

    @indikaindika7010

    2 жыл бұрын

    @@chamathrasanga7081 z

  • @epicsportnetwork

    @epicsportnetwork

    2 жыл бұрын

    Apith mtra ape nameth hadunneththi api dunnta mdi saho mehe wahallu wadi😩

  • @garusingechaminduyasithgar1675

    @garusingechaminduyasithgar1675

    2 жыл бұрын

    @@epicsportnetwork ඔව් ඒ වෙලාවෙ තිබ්බ තත්වෙ එක්ක එහෙම වුනා .ඒ වුනාට ලන්කාවේන් ම jvp එකට වැඩිම ප්‍රතිශතය ක් තිබ්බෙ මාතර . 7.8%

  • @supunjanu5195

    @supunjanu5195

    Жыл бұрын

    Ow ban

  • @anuruddaanu1674
    @anuruddaanu16742 жыл бұрын

    අම්මට උඩු හදුන් විශිෂ්ඨයෙක් තමයි ඉතිම් jvp ජය වේවා ❤️👍👍

  • @xl10x
    @xl10x2 жыл бұрын

    රන්ජන් ල හඳුන්හෙත්ති ල වගේ ඉන්න ඕනි.මන්ත්‍රීවරු,ඇමතිවරු උනාම ප්‍රායෝගික වෙන්න ඕනි

  • @kapilakapila9566
    @kapilakapila95663 жыл бұрын

    මේ වගේ අවන්ක මිනිස්සු නෙමේද මේ රටට ඕන .

  • @anulap831
    @anulap8314 жыл бұрын

    Hadun neththi මහතා neni ඔබතුමා අවංකවම wada කරනවා.👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌

  • @SanjayaAmaraweera
    @SanjayaAmaraweera3 жыл бұрын

    Miss you Sunil Hadunneththi. Great politician.❤️🙏 Respect. #afterElection2020

  • @sagaraperera6666

    @sagaraperera6666

    3 жыл бұрын

    ❣️🌹🙏

  • @christelansiyambalapitiya361
    @christelansiyambalapitiya3614 жыл бұрын

    සුනිල් හදුන්හෙත්ති ❤🙏

  • @gkdskapgu7461

    @gkdskapgu7461

    2 жыл бұрын

    225ම ඵකම හොරු කල්ලිය, ඵකම ගුහාව තුල ඉදගෙන අවුරුදු 72කක්ම ජනතාව රැවටුවා.

  • @anuruddaanu1674

    @anuruddaanu1674

    2 жыл бұрын

    @@gkdskapgu7461 උබට වැරදිලා 222යි හොරු ඉන්නෙ. Jvp අය හොරු නෙවෙයි මෝඩයෙක් වෙන්න එපා

  • @indunethgamage9176

    @indunethgamage9176

    2 жыл бұрын

    Ou jvp kiyanne horu අල්ලන්න apu aya ජවිපෙට ජය

  • @sltrackgod2224

    @sltrackgod2224

    2 жыл бұрын

    @@anuruddaanu1674එත් අපෙ මොඩයන්ට ලොකු හොරු බන් 🤨

  • @anuruddaanu1674

    @anuruddaanu1674

    2 жыл бұрын

    @@sltrackgod2224 තවම ඉන්නව වහල්ලු බන් 😂

  • @shashikahettiarachchi6964
    @shashikahettiarachchi69642 жыл бұрын

    ඔබතුමන්ලට තමයි අපේ ඔක්කොම චන්ද ටික ඊලන්ග පාර ලොකු වෙනසක් වෙයි..හෙබෙයි චන්දෙ දිනුවට පස්සෙ අමතක කරන්න එපා අහින්සක මිනිස්සුන්ගෙ අහින්සක හීන ගෙන..

  • @dilaRJ

    @dilaRJ

    Жыл бұрын

    ඔව් මන් මෙතන දැක්ක ලස්සනම දේ කට්ටිය බස් එකක් ආපු එක නැත්තන් අනිත් උන් වාහන10 ක් 15 ක් එක්ක ගාර්ඩ් දාගෙනනෙ එන්නේ..

  • @tharinduedirisinghe4673
    @tharinduedirisinghe46733 жыл бұрын

    හඳුන්නෙත්ති මහත්තයා ආපහු පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙමයි.

  • @woldnews8051
    @woldnews80514 жыл бұрын

    සුනිල් හදුන්නෙත්ති වගේ අය කතා කරනකොට තේරෙනවා පාර්ලිමේන්තුවේ මිනිස්සු වෙනුවෙන් ගිහින් ඉන්නේ කියලා...හරියට බැලුවොත් මිනිස්සු වෙනුවෙන් ගිය 06 දෙනයි පාර්ලිමේන්තුවේ ඉන්නේ...💗💗😘

  • @sandaruwnpradeep5932

    @sandaruwnpradeep5932

    2 жыл бұрын

    ඒකතමා මමත් බැලුවේ.. ලෝයර් කෙනෙක් පරාදයි

  • @shammiabeyweera8010

    @shammiabeyweera8010

    2 жыл бұрын

    Dan 3i. Next time 50k wath yawamu.

  • @amalchamaka7467
    @amalchamaka7467 Жыл бұрын

    මෙන්න බොලෞ දෙවිවරු..... දැන්වත් නැගිටිඋ 🇱🇰🇱🇰🇱🇰🇱🇰💖

  • @7hashan7
    @7hashan74 жыл бұрын

    මුළු කෝප් සෙට් එකේම මේ මහත්තය විතරයි ආසාවට කිව්වේ, මොනවා හරි උනෝත් "මම වග කියන්න ඕනේ" කියල.

  • @nirosha9476
    @nirosha947611 ай бұрын

    මේ රටේ මිනිසුන්ට දැන් වත් ඇස් ඇරේවා 🙏🙏🙏 ඊලගට මැති වරනයවත් මේ රටට ආදරේ කරන උතුම් මිනිසෙක් ගෙන්න වග බලගමු මාලිමාව ට ජය වේවා

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama8070 Жыл бұрын

    සහෝදරවරුනි අපේ රට අපි හරිම විදියට හදමු ...හොරුන්ට එරෙහිව සටන ශක්තිමත්ව පෙරට ...මාතෘභූමියට ජයවේවා !!

  • @chandrapalaeheliyagoda2663
    @chandrapalaeheliyagoda26632 жыл бұрын

    මුලු රටම එකතුකරගෙන දිගු ගමනක් යමු ජවිපෙ සමග

  • @sulakshanafernando6572
    @sulakshanafernando65723 жыл бұрын

    මේ වගේ රත්තරං මිනිහෙක්වනෙ මිනිස්සු රට වෙනුවෙන් තෝරා නොගත්තෙ

  • @sidathwijerathne6276

    @sidathwijerathne6276

    3 жыл бұрын

    මාතර නුවනක්කාරයෝ

  • @dreamflixstudio1673

    @dreamflixstudio1673

    3 жыл бұрын

    දකුනෙ ගොන් වහල්ලු බන්

  • @pubuduneranjan957

    @pubuduneranjan957

    Ай бұрын

    Dakune gamma😂

  • @gayanmyte
    @gayanmyte4 жыл бұрын

    This storekeeper got the balls.ක්‍රිකට් බෝඩ් එකෙයි, මහජන බැංකුවෙයි ලොක්කො ප්‍රශ්න අහද්දි ඇබරිල දුන්න ගොන් උත්තර වල හැටියට, මේ යකා නියම කොන්ද පණ ඇති ඩෑල් එකක්.. මූ අවංක සේවකයෙක් වෙන්න ඕනි

  • @nishanthalakpriya7922

    @nishanthalakpriya7922

    3 жыл бұрын

    Aniwaryenme

  • @yasasperera8170

    @yasasperera8170

    2 жыл бұрын

    ඒක ඇත්ත... හැබැයි මොන කමිටුවේ කවුරු උනත්,ඒ මනුස්සයට කතා කරපු විදිහ වැරදි , සුලු සේවකයෙක්ට උනත්රෙස්පෙක්ට් කරන්න ඕනේ කියන එක අමතක කරන්න එපා..

  • @Lakmalramanayaka

    @Lakmalramanayaka

    3 ай бұрын

    Sirams❤❤

  • @indikaprasad648
    @indikaprasad6483 жыл бұрын

    අපරාදේ මේ වගේ වැදගත් අය තමා අර මාතර මෝඩයෝ ගෙදර ඇරියේ

  • @nookme

    @nookme

    Жыл бұрын

    ගොන් හැත්තක් ඉන්නේ මාතර නම් 😅😅😅

  • @garusingechaminduyasithgar1675

    @garusingechaminduyasithgar1675

    Ай бұрын

    මාතර තමය් බන් ඒ වුනාට මාලිමාවෙ චන්ද ප්‍රතිශතය වැඩිම 😢.ඒ වුනාට හුගක් උන් දුන්නෙ නෑ

  • @asbandara8308
    @asbandara83082 жыл бұрын

    රන්ජා සෙට් වෙයි AKD ලා එක්ක

  • @WeerarathnaWeerarathna-yx6bs

    @WeerarathnaWeerarathna-yx6bs

    3 ай бұрын

    නියමයි

  • @malshachamodi5878

    @malshachamodi5878

    2 ай бұрын

    Aniwa

  • @sunilpremathilaka1011

    @sunilpremathilaka1011

    Ай бұрын

    එහෙම වෙනව නම් හොඳ යි.

  • @niroshandikwella2601

    @niroshandikwella2601

    14 күн бұрын

    💩💩💩💩💩💩💩

  • @SD-rs1mz
    @SD-rs1mz4 жыл бұрын

    ගබඩාකරණය ගැන නිසි දැණුමක් නොමැති අයට රජයේ රැකියා ලබාදුන් අයට ගැනයි කලකිරීමක් අැතිවෙන්නෙ.

  • @ishubroo

    @ishubroo

    4 жыл бұрын

    179 magen yalu mawath sub karanna

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 Жыл бұрын

    සමගි ජනබල වේගයේ කුහක කමක් නැති මන් දැකපු එකම පුද්ගලයා රංජන් රාමනායක පමනයි ඇත්ත කෙලින් කතා කරන මනුස්සයෙක්

  • @pabindulakshitha4669
    @pabindulakshitha46694 жыл бұрын

    This store keeper has a vast knowledge and experience in his job role.

  • @eKelumS

    @eKelumS

    4 жыл бұрын

    Yep..👌

  • @asankakeragala9334

    @asankakeragala9334

    4 жыл бұрын

    of couse

  • @vijayafernando1

    @vijayafernando1

    4 жыл бұрын

    @@asankakeragala9334 love the precious alcohol

  • @sameerapriyashantha7722
    @sameerapriyashantha77222 жыл бұрын

    Ranjan obath jvp samaga akathuviya yuthui... 💪✌️👍❤️

  • @naturewithkamal6515

    @naturewithkamal6515

    Жыл бұрын

    අනිවා

  • @Hasi_era
    @Hasi_era Жыл бұрын

    රන්ජන් + සුනිල් හදුන්හෙත්ති ❤

  • @nishanthapriyadarshana1097
    @nishanthapriyadarshana10974 жыл бұрын

    මුන්ට හෙන ගහන්ඩ ඔනේ මේ වගේ අපරාධ කරනවට රටේ මහජනයාගේ මුදල්

  • @WISEMARTIAL
    @WISEMARTIAL2 жыл бұрын

    රංජන් රාමනායක ♥️

  • @lakshansilva4076
    @lakshansilva4076 Жыл бұрын

    රංජන් ගන්නවා සැපක් අම්මෝ, සුපිරි අහ්, හදුන් සහෝදරයා ඇතුලු සැමට ජය NPP 😍😘✋

  • @ashayadubai7534
    @ashayadubai75342 жыл бұрын

    ලොකු වෙනසක් වෙයි මේ පාර🙏🙏🙏

  • @athularathnayaka9002

    @athularathnayaka9002

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @bandulapunchihewa6264
    @bandulapunchihewa62644 жыл бұрын

    මේ අය බස් එකෙන් බහිනකොට මට මතක් උනේ හම්බන්තොට සෙල්ලම් පිස්තෝල කාරයා සහ ඒ ආණ්ඩුව.

  • @hewapasgodagechaminda4554
    @hewapasgodagechaminda4554 Жыл бұрын

    හදුන් සහෝ රටවෙනුවෙන් ජයවේවා

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 Жыл бұрын

    හදුන් සහෝදරයා ස්තුතියි ඔබලා වන් නායකයන් තෝරා ගන්න මේ රටේ මිනිසුන් බුද්ධිමත් නෑ ඒකයි දුක

  • @lahiruanjana1309
    @lahiruanjana1309 Жыл бұрын

    අහින්සක මනුස්සයෙක් .රාජකාරිය හරියට ම කරන පොරක්🖤

  • @kasunc8649
    @kasunc86492 жыл бұрын

    හදුන් සහෝදරයා.. 🎉️

  • @prasadmaduranga2354
    @prasadmaduranga2354 Жыл бұрын

    නෙළුම් කුලුණු හැදුවට අපි බෙහෙත් ගබඩාවක් හරියට හදන්න බැරි උනාද😊😁

  • @sriyanikorale3587

    @sriyanikorale3587

    2 ай бұрын

    anna oka notherena ewn thamai rata paalanaya karanne

  • @ifazajm
    @ifazajm4 жыл бұрын

    These kind of bottom level workers are genuine.

  • @niroeuro
    @niroeuro4 жыл бұрын

    මුන්ට හෙනගහනවා,,බොල ,,කාලකන්නි ,,,කීදෙනෙකුට,,මේවා ,දීලා ඇද්ද,,😢😢,,,

  • @SJayasinghe-mr3ye
    @SJayasinghe-mr3ye10 ай бұрын

    මේ වගෙ රටට ආදරෙ මිනිසුන් අනිවාර්යෙන් ⁣ඉදිරි මැතිවරනයෙදි තෝරාගත යුතුය එයට සුදුසුම පක්ෂය මාලිමාවයි

  • @dinu8989
    @dinu89894 жыл бұрын

    පෞදිගලිකව සමහර ඇමතිලාටනම් කැමතිනෑ.. හැබැයිමේක හොඳ පටන් ගැනීමක්.. මොකද අපි හාල් කියලා කන්නේ ආසනික්, පලතුරු කියලා කන්නේ වහ, බෙහෙත් කියලා මොනා බොනවද දන් නෑ...

  • @deshanbandara5005
    @deshanbandara50054 ай бұрын

    මේ මිනිස්සුන්ට අපි නයගැතියි❤🙏🙏

  • @rodgerg1978
    @rodgerg19782 жыл бұрын

    Ranjan, Harsha & Gen.SF must join JVP

  • @Superspace141

    @Superspace141

    Жыл бұрын

    No need 😅

  • @mamakamthi7735
    @mamakamthi7735 Жыл бұрын

    මේ පාරා NPP 🧭 ජය tipper parking available😊

  • @arunashantha5909
    @arunashantha59094 жыл бұрын

    මගේ රටට දලදා හිමි සරනයි

  • @dinu8989
    @dinu89894 жыл бұрын

    ෆාමසි කාරයෙක් ac නොකර බේත් තියාගත්තොත් බෙල්ලෙන් ඇදන් යන්නේ... ලක්ශ ගානක බේත් මුන් ටකරන් වහලක් යට තියන් ඉන්නවා... කාලකන්නී

  • @pkshapksha9638
    @pkshapksha96382 жыл бұрын

    සෞඛ්‍ය දෙපාර්තමේන්තුව impoart කොමිස් +දත්ත විනාශ කරාට‍,NPP බුද්ධි අංශයට හොඳින් කල්පනා කර ඉතිහාසය සොයා ගැනීමට හැක. 2022.03.27

  • @hasitharanasingha8065
    @hasitharanasingha80654 жыл бұрын

    Storekeeper වගේ පොඩි මනුස්සයෙක්ගෙන් පොරවල් වගේ ප්‍රශ්න අහනවා... මෙහෙම එනකොට මේවට වගකිවයුතු නිලධාරින් අරගෙන වරෙල්ල අනික stock බලන්න එද්දි ඒවගේ stock 1ක් ගැන හරියට දැනගෙන එන්න ඕනි... මේ වීඩියෝ 1 හරියට බලන අයට මෙතන ඉන්න මැති ඇමතිවරුන් ගෙන් කව්ද පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි කව්ද ගෙදර ඉන්න ඕනි කියලත් තෙරෙනවා.... 🤭🤭😥😥

  • @kaushalyarathnayake1529

    @kaushalyarathnayake1529

    4 жыл бұрын

    කෝප් කමිටුවෙ ප්‍රශ්න කිරීම් ගැන තව වීඩියෝ තියනව බලන්න.. මේක මේ site visit එකක් විතරයි..

  • @palithamuthulal2747

    @palithamuthulal2747

    4 жыл бұрын

    Aniwaren

  • @shamaburke1500

    @shamaburke1500

    4 жыл бұрын

    එයා දන්නෙ නැති නම් සුදුසු නැහැ job akkata

  • @dinushinimeshalaramanayake3907

    @dinushinimeshalaramanayake3907

    4 жыл бұрын

    Methana pennanne varaddak.parlimenthuwe inna ona naththe kauda kiyana eka venama prashnayak.mn nm hithnne nikan padi aran sabavarekata vath penne nathi ministers lt vada me aya hari.cope commitee eke cases news valin pennana kota kochchr me rata dushitha da kiyl hithenawa.

  • @TheUsjp

    @TheUsjp

    4 жыл бұрын

    👍

  • @PiJay-pl7pw
    @PiJay-pl7pw4 жыл бұрын

    according to my opinion , this stock is not to be destroyed. this is to resell to pharmacies under hand. i think SPC has informed that this stock has being already distroyed . but actually it didnt. this has been keeping here and sell to the private pharmacies and doctors from the back door and some group is earning money. God bless sri lankan citizens.

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda73102 жыл бұрын

    WE HAVE TO DO SOMETHING HERE GUYS WE WANT TO MAKE THIS COUNTRY CIVILISED AGAIN

  • @vijayakumaraya1866
    @vijayakumaraya18664 жыл бұрын

    අර හැම එකටම ස්ට්‍රයික් කරන වෛද්‍ය සංගමය මේ ගැන කතාවක් කරලා නැහැ. එගොල්ලන්ට තියෙන්නෙ වරප්‍රසාද අඩුවීම් ගැන ප්‍රශ්න විතරයි.

  • @vlogmart9619

    @vlogmart9619

    4 жыл бұрын

    Un katha kala bn

  • @priyanthakumarakumara223
    @priyanthakumarakumara2238 жыл бұрын

    jvp.Good job

  • @judepieris9674
    @judepieris9674 Жыл бұрын

    NPP ජයවේවා 👏👏👏👏👏💖💖💖💖💖💖

  • @vijayafernando1
    @vijayafernando14 жыл бұрын

    I started my life as s warehouse store keeper in 1974 in the UK and left my job as a store supervisor. Please give me the job to look after the medicines and medical equipment.i am now a lawyer. If I am in charge all hospitals will have drugs all the time without shortages. What a waste of precious resources of billions of Pounds Sterling

  • @janidubandaranayake4429
    @janidubandaranayake44293 ай бұрын

    රටේ ජනපති අපේ ජනපති අනුර සහෝදරයා වනවා සේම මෙම මජර කුුමය වෙනස් කල යුතු වරදාන වරපුුසාද නොලබන අදුෂිත බුද්ධිමතුන්ගෙන් සැදුම් ලත් ජාතික ජන බල ආණ්ඩුවක් තිබිය යුතුයි. අපි මාලිමාවට... ජය වේවා ශීු ලංකා මාතාවට...............

  • @dilankafernando5629
    @dilankafernando56292 ай бұрын

    Me para oyawa genawa ape minissu eka sure❤️👊

  • @isharaperera5841
    @isharaperera5841 Жыл бұрын

    හදුන්නෙත්ති ඔයා කවුද කියලා දැන ගත්ත ,මාරයි ,ඔයා හොදට කලා ,ඉදිරියට සාධාරනයක් කරයි ,

  • @gamagegamage8540
    @gamagegamage85404 жыл бұрын

    ඇමති පකයාගෙ ඉදන් නිලදාරි කියන සේරම හොරු..එකෙක් දෙන්නෙක් ඇරෙන්න...

  • @ayeshaperera6631

    @ayeshaperera6631

    4 жыл бұрын

    ඇමති පකය තමා බන් ලොකුම හොරා....උන් හොරා කන නිසා....අහින්සක පොඩි නිලදාරිනුත් නිකන්ම හොරු වෙනව......

  • @DJaySL
    @DJaySL3 ай бұрын

    ජාජප්ක්ස කියන වන සත්තු පත් කලේ නැත්තම් මේ රට මීට වඩා හොද තැනක අද තියෙන්න පුලුවන්.

  • @AkilaSankalpa-nl3ep
    @AkilaSankalpa-nl3ep2 ай бұрын

    මේ සැරේ මුලු රටම මාලිමාවට 🧭 ❤💪😊

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda73102 жыл бұрын

    LETS SAVE COUNTRY FROM rajapakshas

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda73102 жыл бұрын

    LET SAVE RANJA JVP LET DO SOMETHING NOT JUST BLUFFING

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 Жыл бұрын

    මුන්ට දඩුවමි දෙන්නනමි මාලිමාවට රටෙි බලය ලබාදෙමු.

  • @gajalanka95
    @gajalanka95 Жыл бұрын

    හඳුන්නෙත්ති සහෝදරයා ♥️♥️♥️♥️🧭

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd4 ай бұрын

    ඉස්පිරිතාලවල ලෙඩ්ඩුන්ට බෙහෙත් නැහැ ...ඔන්න මේ පාලකයන්ගේ වැඩ ...කල් ඉකුත්වූ බෙහෙත් ...අපරාදෙ මුදල් ...මේ බෙහෙත් ලෙඩ්ඩුන්ට දුන්නොත් නොයෙක් ලෙඩ ...මරණය පවා සිදුවෙන්න පුලුවන් ...🦷🦴🚫⚠️️⚠️️⚠️️⚠️️🚫🚫🚫🚫🦴🦴🦴🦷🦷☠️💀☠️☠️☠️☠️💀💀💀

  • @punisher5982
    @punisher5982 Жыл бұрын

    මාලිමාවට ජයවෙිවා 👍💪💪🙏

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 Жыл бұрын

    දුප්පත් මිනිසුන් වෙනුවෙන් දීමට ඇති බෙහෙත් වර්ග කල්ඉකුත් වෙනතුරැ ගබඩා වල තබාගෙන විනෂ කරන පල් හොරැ ඉන්න ආණ්ඩුව පලවාහරින්න පෙලගැසෙමු.

  • @basithking1
    @basithking14 жыл бұрын

    After 3years of this visits, Is this solved and come to a system dear committee?

  • @amalchamaka7467
    @amalchamaka7467 Жыл бұрын

    මෙවා වහාම වගකිය යුතුයි කො ලොයස්ලා...... 🇱🇰

  • @REDROSS100k
    @REDROSS100k2 ай бұрын

    කල් ඉකුත් වෙලාලු..යකෝ මේ අපේ රටේ අපේ සල්ලී...රුපියල් සත ද...කෝට් ගානක් යකෝ....හෙනගහනවා සක්කිලින්ට

  • @sasaboy2008
    @sasaboy2008 Жыл бұрын

    ❤️හදුන් සහෝදරයා👍

  • @laband3572
    @laband35724 жыл бұрын

    Mava dakinne appita haryma pudumai sri Lankave veda veheti COPE COMMITEE doing great job. Duppath janayata deviyangema pihitai

  • @umesh1339
    @umesh1339 Жыл бұрын

    හඳුන් ❤💚💙

  • @prashanmadusanka4015
    @prashanmadusanka40152 жыл бұрын

    Npp jvp jathika Jana balawegaya api oba samagai me para wenasak karamu jayawewa budusaranai dewipihitai good luck 2025 🇱🇰🇱🇰🇱🇰2022

  • @user-od8bi1hs5u
    @user-od8bi1hs5u15 күн бұрын

    රන්ජන් මාලිමාවට ජයවෙිවා මාලිමාවට රටමඑකතුවන්න පාලිත තෙවරප්පෙරුම සිටියානමි අනිවාර්යයෙන්ම මාලිමාවට සහයෝගය දෙනවා හරි මිනිසුන් හරි තැන හරි වෙලාවට සිට ගන්නවා

  • @asokarajapaksa2018
    @asokarajapaksa20182 жыл бұрын

    Great Sunil &Ranjan

  • @diazbrother7188
    @diazbrother7188 Жыл бұрын

    එතනෝල් 😂😂, රංජ අනිවාර්යයෙන් ජාතිකජනබලවේගයට සෙට් වෙන්න ඕන දැන්

  • @TechViso
    @TechViso4 жыл бұрын

    ඔන්න බලහල්ලා අපි ගන්න බෙහෙත් තියෙන හැටි.

  • @vidyajayalath3377

    @vidyajayalath3377

    Жыл бұрын

    Aniwa...mewani ape punchi daruwanta denne

  • @chinthakaruwan1413
    @chinthakaruwan1413 Жыл бұрын

    Ranjange nugath kama.nodanna kama hodata penawa me vidio ekenma.meka watalapu eka hoyapu eka gana sathutui

  • @harithasandakelum7475
    @harithasandakelum74752 жыл бұрын

    Rate anagathaya baraganna kiyapu aya innawanam jvp thamai❤💪

  • @sl2nz_shiraz
    @sl2nz_shiraz4 жыл бұрын

    Need to create and maintain a proper online Database to maintain all the transactions to solve this problem in future. Constant querying the Database will produce information to solve this problem. Store keeper unable to show data of all the items in and out from the store. If we have a proper input of data, discrepancies can be discussed with store keeper and others in the store in a professional manner.

  • @vijayafernando1

    @vijayafernando1

    4 жыл бұрын

    Absolutely,every item would be available if I am allowed to take charge of the storage of all medicines in Sri Lanka for the DHS. I am lawyer in UK but trained in warehousing. Have 45 years experience

  • @ramithuherath
    @ramithuherathАй бұрын

    2025 පාර්ලිමේන්තුවට ඔබතුමා යවනවා අපි ❤

  • @Gulubwayo
    @GulubwayoАй бұрын

    handun thama gamma❤

  • @amalchamaka7467
    @amalchamaka7467 Жыл бұрын

    ඔන්න වැඩ අම්මො ඔකෛඉ රටෙ වෙන්න ඔනි අපෙ උන් පාසනම් දුන්නත් කනවා බොනවා පවු අපෙ මිනිස්සු ☸️✝️☦️☪️⚛️🛐🕉️✡️☯️🔯♈️🕎♉☮️මෙවා බාරෛඉ🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @hasitharandunu2474
    @hasitharandunu24743 жыл бұрын

    Jvp Sunil hadunneththi jayawewa

  • @livesouth4574
    @livesouth45744 жыл бұрын

    Yako store keeper gen questions karala gon athal ganno....

  • @MrDhammikale

    @MrDhammikale

    4 жыл бұрын

    Aniwa Mr .Rajitage giya atme malaya wennaati

  • @vijayafernando1

    @vijayafernando1

    4 жыл бұрын

    Ethanol=alcohol=important for store keeper!! Lol

  • @dushyanthapriyatennakoon7594
    @dushyanthapriyatennakoon75944 жыл бұрын

    Ranjan Raamanayaka tharam harakek... ahana gon prashna

  • @ubsampath9651

    @ubsampath9651

    4 жыл бұрын

    ගොන්ජා ගොන්ජම තමයි

  • @tharukapathirage6054

    @tharukapathirage6054

    4 жыл бұрын

    Sira 😂

  • @sheyronperera333
    @sheyronperera3334 жыл бұрын

    රජයෙ බෙහෙත් ගබඩාවෙ හැටි

  • @dinunthaprathibha4501
    @dinunthaprathibha45014 жыл бұрын

    He is a good storekeeper!!!

  • @ranjithgamage3329
    @ranjithgamage3329 Жыл бұрын

    Mr,Sunil jayawewa ❤❤❤❤🙏🙏🙏🙏

  • @pradeepkeerthisinghe7135
    @pradeepkeerthisinghe713527 күн бұрын

    මේව මතකද . මේකට වගකියන්න ඕන පාලකයො මිසක් අහින්සක සේවකොයො නෙමෙයි

  • @ranthilakasampathbandarasa4038
    @ranthilakasampathbandarasa4038 Жыл бұрын

    හඳුන් වගේම budhimath නායකත්වය රටට ඕනෑ.

  • @pathummadhushanka9424
    @pathummadhushanka94242 жыл бұрын

    රන්ජන් රාමනායක අගමැති උනානම් එම කොමද නෙද ලොවෙත් පොඩි මිනියා ගැන හොයලා බලන්වා

  • @nayanapriyabandara9196

    @nayanapriyabandara9196

    Жыл бұрын

    රංජ අගමැති 😂😂😂

  • @malshasrimali3145

    @malshasrimali3145

    2 ай бұрын

    ගොං විදියට හිතන්නෙපා බං... අගමැති වෙන්න ආර්තික විද්‍යාව දේශපාලන විද්‍යාව ගැන දැනුමක් උගත්කමක් තියෙන්න ඕන... රංජන් හොද මිනිහෙක් තමයි හැබැයි එයා නලුවෙක් මිසක් උගත් මිනිහෙක් නෙමෙයි....චන්දෙ පාවිච්චි කරද්දි බුද්ධිමත් විදියට හිතන්න

  • @isurukumara363
    @isurukumara3632 ай бұрын

    Bale thiyana Kota mole thibba ekama deshapalaknaya ea Sunil Handunneththi witharai ❤❤

  • @lahirumadhushan6636
    @lahirumadhushan66364 жыл бұрын

    මේ.මනුස්සයා මොනවා කරන්නද.වගකියන්න ඔනි එවුන් ගෙදර සැපට😂

  • @uthpalagodakanda705
    @uthpalagodakanda7054 жыл бұрын

    ජනතා මුදල්

  • @uomairmohmadumair
    @uomairmohmadumair2 жыл бұрын

    API JVP ❤️

  • @nayanajithbandara
    @nayanajithbandaraАй бұрын

    මං කරන්නේ ත්‍රීවිලර් එකක් හයර් කරන එක අපිත් පොහොට්ටුවට ජන්දෙ දුන්නු මිනිස්සු නමුත් මේ පාර මට හැකි පමනින් මාත් සමග හයර් යන සෑම මිනිසෙක්ම ත්‍රීවිලර් රතයයෙන් බස්සන්නේ මේපාර මාලිමාවට මාත් දෙනවා ඔයගොල්ලොත් දෙන්න කියන පනිවිඩය දීලයි කතා කරන 100 දෙනෙග්ගෙන් 85 විතරම මේපාර මාලිමාවට දෙමු පුතේ දෙමු මල්ලි දෙමු අයියේ කියන වචනෙකිං තමයි බහින්නේ ආර්තිකේ අප්පටසිරි වෙන්න අමාරැයි ඒක ත්‍රීවිලර් රස්සාව කරන අපිට හොදටම දැනෙනවා යන එන මනුස්සයෝ කියන කතා වලින් වෙනසක් වෙන්න ඕනි අවුරැදු 74ක් රට කරපු එවුන් තවත් ඉල්ලනවා දෙන්නලු කරන්නම් ලු මොනා කරන්නද රට කාපු පරයෝ මාලිමාවට ජය

  • @antonperera8862
    @antonperera88624 жыл бұрын

    me thiyala thiyena widiyen kiyanna puluwa n okkoma hoara wada kiyala, katawath hora wada adala baduwa thiyena thana hoyanna ba, komada ae kapati wada store keepa marunoth lankawatama kelawenawa storing system ekak na store keeper nathuwa hadissiye tres karanna ba katawath

  • @Apemama
    @Apemama2 жыл бұрын

    Ranjan jvp 1 set unanam hodaiii

  • @caterinadambra15
    @caterinadambra154 жыл бұрын

    හිටපු ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මේ ආණ්‌ඩුවේ එ සම්බන්ධ ඇමැති වරුන් මේවාට වග කිව යුතුය අහිංසක ජනතාව හැමදාම අදුරේ මෙවා shahagahana අපරාධ යන්න අපායක් නැතැ

  • @ishubroo

    @ishubroo

    4 жыл бұрын

    6 magen mawath sub karanna yalu

  • @lankashama124
    @lankashama1244 жыл бұрын

    මුන්ට හෙන ගහන්න ඔනී..කාලකණ්ණි යක්කු .පොඩි මිනිහෙක් අල්ලන් දඟලනවා.ඔතන ඉන්න මහා එකා අල්ලා ගනින්ලා..

  • @ishubroo

    @ishubroo

    4 жыл бұрын

    41 magen mawath sub karanna yalu

  • @user-kc4qy9gi2z
    @user-kc4qy9gi2z5 күн бұрын

    Akathu wenna mehema ❤❤❤❤❤oyala dennama

Келесі