මාලිමාවෙ ප‍්‍රධානින්ගෙ ලමයි පෞද්ගලික විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය හදාරනවද? | SL Diaspora 2024

election2024#politics#news
If you like my channel
Like
Share
Comment
Subscribe
Music - from Bensounds. com I
mages/Videos - from Pixabay.com

Пікірлер: 1 100

  • @user-hg6cx8on2f
    @user-hg6cx8on2f3 ай бұрын

    සජිත්ට බස් බෙදන්න හාල් බෙදන්න සල්ලි කොහෙන්ද අහපංකෝ ඔය විදියට.

  • @priyantipanandu9765

    @priyantipanandu9765

    3 ай бұрын

    ඔබ හරී

  • @sarangasaman976

    @sarangasaman976

    3 ай бұрын

    අයි සජිත් ගෙ රස්සාව

  • @Albert_Einstein_7

    @Albert_Einstein_7

    3 ай бұрын

    නංගිගෙ හොර සල්ලි, අම්මගෙ පැන්ෂන්, හාරපු නිදන්, සංස්කෘතික අරමුදලෙ සල්ලි.😠😠😠😠😠

  • @hewagechaminda-cd1di

    @hewagechaminda-cd1di

    3 ай бұрын

    මොකක්ද රැකියාව

  • @pradeeperanga8958

    @pradeeperanga8958

    3 ай бұрын

    Sirawata ban sajiyage ammata thawath ape badhu salli walin kanna bonna denne nodakin buru putha

  • @aselagunawardana1828
    @aselagunawardana18283 ай бұрын

    අන්න එහෙම ප්‍රශ්න කරපල්ලා එතකොට අපිට මාලිමාවට ඡන්දේ දෙන්න හරි ලේසියි

  • @lesliefernando3497

    @lesliefernando3497

    3 ай бұрын

    ජෙපි 🐕🐕ගේ තියරිය........ ඉස්සෙල්ලම අපි කරන්නෙ ප්‍රශ්නයක් මවන එක, ඊට පස්සෙ අපි ඒක පලිහක්කරගෙන රටම ආරාජික කරන්න ක්‍රියාත්මක වෙනව. අපි ඉන්නකම් උබලට සැනසීම කියන එක හීනයක්. ..

  • @sglsudam83

    @sglsudam83

    3 ай бұрын

    @@lesliefernando3497 bai theriya

  • @user-ut8pg1yo3o

    @user-ut8pg1yo3o

    2 ай бұрын

    Pinata okkoma😂😂😂😂😂

  • @amithindika304

    @amithindika304

    2 ай бұрын

    පට්ට ඔයි එ්ක. 😅😅

  • @Life-changing-ideas

    @Life-changing-ideas

    2 ай бұрын

    අන්න ඒකයි

  • @nandanasamaraweera8232
    @nandanasamaraweera82323 ай бұрын

    මමත් දෙනවා.. පුලුවන් විදියට .. ආඩම්බරයි ... ඒ නායකත්වය ... රට වෙනුවෙන් ... 🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe17193 ай бұрын

    අහන්නත් සතුටුයි හඳුන්නෙත්ති සහෝදරයා...අනිවාර්යයෙන්ම මෙවර අපි ඔක්කොම මාලිමාවට...මාලිමාවට ජයෙන් ජයම වේවා මාලිමාවට ජය රැගෙන ඒමට ඒක රාශී වී සිටින ආදරණීය ලාංකීය ජනතාවට ජයවේවා!!!!

  • @user-bu9qo3cy8h
    @user-bu9qo3cy8h3 ай бұрын

    ජවිපෙ අය හොරකම් කරන් නැත්නම් මහජන මූදල් පගා ගන් නැත්තම් රජයේ පඩීය ගන් නැත්නම් කොහොම ජීවත් වූනාම මොකද ?

  • @chathurnilan9020

    @chathurnilan9020

    3 ай бұрын

    A ජීවත් wena widihak kiyannako අපිටත්

  • @aravindadiwakara5724

    @aravindadiwakara5724

    3 ай бұрын

    ආදායම් එන විදිය විනිවිද බාවයෙන් යුක්ත විය යුතු නැද්ද

  • @dgira11

    @dgira11

    3 ай бұрын

    @@aravindadiwakara5724 Have post this same comment on videos of politicians from all other political parties as well? What a slave? 😂😂

  • @ManojManoj-tt8lq

    @ManojManoj-tt8lq

    3 ай бұрын

    පක්ෂයෙන් යාවජිව මුදලක් ආරම්භ කරලා තියෙනවා ඒ යාවජිව අරමුදලින් ඔවුන්ව ජිවත් කරනවා අනිත් කාරණය ඔවුන් කෘෂිකාර්මාන්තයේ යෙදෙනවා ඔවුන්ගෙ දෙමාපියන්ගෙන් ලද තේ වතු පොල් වතු කුඹුරු ඉඩකඩම් තියෙන අය අනුර කුමාර එක දවසක් කිවුවෙ චමුදිතට අපි දුප්පත් මිනිස්සු නෙවෙයි කියලා අන්න ඒ නිසා තමයි බිරිදගෙ පැත්තෙ දේපල තියෙනවා Jvp ට මාලිමාවට සම්බන්ධ උන ව්‍යාපාරික ප්‍රජාවක් ඉන්නවා අන්න ඒ අය තමයි මේ ලස්සන මිනිස්සුන්ව රකින්නෙ එතනම තියෙනවා අපිට ගන්ඩ අදහසක් එකමුතු කමත් සාමුහික බවත් තියෙනවා නං විස්වාසය අධිස්ථානය ක්ෂ්ප කිරිම තියෙනවා නං කල නොහැක්කක් නොමැත මේක තමයි රටකට දිය යුතු ආදර්ශය ජයවේවා හදුන්

  • @duneeshalakshan8094

    @duneeshalakshan8094

    3 ай бұрын

    Prakampana KZread channel eka balanna

  • @jayanisandamali6125
    @jayanisandamali61253 ай бұрын

    මුන්ට මාද්‍යවේදීන් කියන අපිට මඩු වල්ගෙන් ගන්න ඕන යකෝ!😢😢

  • @hasitha803

    @hasitha803

    3 ай бұрын

    100%

  • @user-ut7im5nc3t

    @user-ut7im5nc3t

    2 ай бұрын

    එකඟයි මූනම් ලංකාවේ ජීවත් වෙන එකෙක් වෙන්න බෑ... දෙරණටම හරියන එකෙක්

  • @neelangawickramasinghe4970
    @neelangawickramasinghe49703 ай бұрын

    මෙ කලිදු කියන බුරුවා.... ට කියන් දෙ තෙරුම් ගන්නෙ නැ.. ඌට ඔනෙ හිරු එකෙ මතය ගෙනියන්න .... මුන් මාධ්‍යවේදීන් ද???

  • @RoshWijesingha-hq9io

    @RoshWijesingha-hq9io

    3 ай бұрын

    Uwa genith daala gyane pw bn😂😂😂

  • @user-up4ho4ps9w

    @user-up4ho4ps9w

    3 ай бұрын

    Mewun.horakam.thamai.karanne.punchi.miniha.andanawa.witharamai

  • @adeeshakariyawasam5886

    @adeeshakariyawasam5886

    3 ай бұрын

    හිරු නෙමෙයි දෙරණ, ඒත් දෙකම එක වගේ තමයි. කළිදු කියන්නෙ මාධ්‍ය වේදියෙක් වගේ රගපාන, හම්බෙන පඩියට තව කාගෙ හරි න්‍යාය පත්‍රයකට අනුව ගුවන් කාලය තුළ පච වපුරන්න සහ ඇත්ත හංගන්න උත්සහ කරන ගූ හේරෙක්. ලංකාවෙ නිදහස් මාධ්‍ය වේදියෝ කියල එවුන් හොයාගන්නත් අමාරුයි, හම්බුනත් ඒ අයට සිරස හිරු දෙරණ ඇතුළෙ ඉඩ හම්බෙන්නෙ නෑ.

  • @pererad8416

    @pererad8416

    3 ай бұрын

    Yako Mona iskole giyath thota tiyena prasnaya mokakda balla

  • @kalyaniadikari203

    @kalyaniadikari203

    3 ай бұрын

    🤣🤣🤣🤣🤣🤣

  • @ValuablePropertySell
    @ValuablePropertySell3 ай бұрын

    කලිඳු ගෝතයො උඹලගෙ ලොක්කගෙන් අහපන් ගිහිල්ලා අර නයි එන්නේ කොහොමද කියලා කැලණි ගඟ පලාගෙන😅😂😂

  • @shriyaniherman8345

    @shriyaniherman8345

    3 ай бұрын

    හරියටම හරි

  • @sakunajayathilaka901

    @sakunajayathilaka901

    3 ай бұрын

    😂😂😂😂

  • @kalyaniadikari203

    @kalyaniadikari203

    3 ай бұрын

    අනිවාර්යෙන් 🤣🤣🤣🤣🤣

  • @Feeling_VIBEs_9881

    @Feeling_VIBEs_9881

    3 ай бұрын

    😂😂😂

  • @lifeartwedding1096

    @lifeartwedding1096

    3 ай бұрын

    හි...හි...හි......

  • @Jayaacademy93
    @Jayaacademy933 ай бұрын

    ඈ බං ගොයියෝ අහපංකෝ අර කම්බ හොර දේශපාලුවන්ගෙන් බයිසිකලෙන් පාර්ලිමේන්තු ඇවිල්ලා කෙටිකාලෙකින් ලොකු පොහොසතෙක්වුනේ කොහොමද කියලා ඒකට බයයි කොන්දක් නෑ නේද ජවිපෙ එවුන් ඒ කැපවීමම අගය කරපල්ලා නයි ගේනාව පැණි ගෙනාව වගේ බොරු නෑ ජවිපෙ හොදම වැඩේ හොයල බලන එක රහස් පොලීසියහරි දාන්න කියලා එහෙම නැතුව ජවිපෙ කෙනෙක් ගෙනැල්ලා ඉන්ටවීව් කරනඑකේ තේරුමක් තියෙනවද ඔහේලට වැඩි උවමනාව ඇත්ත දැනගැනීමට වඩා මඩ ටිකක් ගහලදාන එක කියලයි හිතෙන්නෙ ප්‍රශ්ණකරන විලාසෙන්ම 😂

  • @fireheart5004

    @fireheart5004

    3 ай бұрын

    එක අතකට මේ නිවෙදකයා අසරණයි මොකද නයි දිලිත්ව සැනසුවේ නැත්නම් ඉතින් මේ නිවෙදක රස්සාව ඉවරයි. ලන්කාවෙ මාද්‍යය අයිතිය තියෙන්නේ මහ පරිමාණ වයාපාරිකයින් අතේ සහ උන්ට ඔනේ දෙසපාලන බලය උන්ගේ වුවමනාව අනුව හසුරවන්ඩ. එක මෙහෙම මතුපිටටත් යටිනුත් සිද්ද වෙනවා. ජනතාව සෑහෙනන්ඩ දැනුවත් නමුත් මුන් එහෙම ලෙහෙසියෙන් අත් අරින්නෙ නෑ.

  • @user-fk7pv2xc8t

    @user-fk7pv2xc8t

    3 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Silva768-z3t

    @Silva768-z3t

    3 ай бұрын

    මුන් company බංකොලොත් කරලා කුට්ටියක් ගහ ගත්ත අය

  • @dulanidinushka6868
    @dulanidinushka68683 ай бұрын

    කලිදුව නාගත්ත හොඳට මාලිමාවට ජය නියතයි ❤ හදුන්නෙත්ති සහෝදරයට respect ❤

  • @aravindadiwakara5724

    @aravindadiwakara5724

    3 ай бұрын

    කලිඳුද නෑවෙ හඳුන්ද කියල අපි දැක්ක.ඔයා නාගෙන ඉන්නකො😂😂😂

  • @arunapradeep3479

    @arunapradeep3479

    3 ай бұрын

    මාලිමාව ජිවත් වෙන්නේ කප්පන් වලට

  • @k.gamage5928

    @k.gamage5928

    3 ай бұрын

    Ahana prasneta කෙළින් පිළිතුරු nathuwa wate yanawa prasne maga arinna

  • @nihalkodikara8739

    @nihalkodikara8739

    3 ай бұрын

    ⁠ow

  • @parakum1827

    @parakum1827

    3 ай бұрын

    ඔක්කොම නොමිලේ ලබාගන්න අත පය තිබුනත් වැඩක් පලක් නොකරන ජෙප්පොන්ට කාලකන්නියෝ කියන්නේ නිකම්ද

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad993 ай бұрын

    ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ❤

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya33873 ай бұрын

    මාලිමාවට ජයවේවා ! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kelumdissanayake6303
    @kelumdissanayake63033 ай бұрын

    පරිවාර නයාට වැදුනා හිරිවැටෙන්නම 😂😂😂❤️❤️🧭🧭

  • @Feeling_VIBEs_9881

    @Feeling_VIBEs_9881

    3 ай бұрын

    😂

  • @NilukaDulmini-eq8ej
    @NilukaDulmini-eq8ej3 ай бұрын

    සුපිරි කතාව හදුන් සහෝදරයා ❤❤❤

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe80903 ай бұрын

    පක්ෂයෙන් මුදල් අරන්හරි ජිවත්වෙනවා හොරකම් කරන්නේ නැතුව .මහින්දගේ ලමයි ජිවත්වෙන්න කොහොමද ?

  • @lasanthapremajith1614

    @lasanthapremajith1614

    2 ай бұрын

    රැලියකට ගිහින් මුණටම අහපන්කො වදේ .....සොෂල් මිඩියා වල වද දෙනවා 😁

  • @dayanandaariyadasa1773
    @dayanandaariyadasa17733 ай бұрын

    මරු මීඩ්යා

  • @user-iv2iu3po7y
    @user-iv2iu3po7y3 ай бұрын

    කලිදු පුන්නක්කු කාපං

  • @kG-vj7tl
    @kG-vj7tl3 ай бұрын

    71 කැරැල්ල 88-89 මේ රටේ ඇතිවුනේ ඇයි? කොල්ලො කෙල්ලෝ ජොලියට ඒවා කලාද​? උන් අවි ගත්ත එක වැරදියි. උන් ඒකට ජීවිත වලින් වන්දි ගෙව්වා. කෙල්ලෝ පොලිසියේ හමුදාවේ ලොක්කෝ සොක්කෝ අතින් දූෂණය වුනා. කොල්ලෝ දහස් ගනන් ටයර් සෑයවල ගියා. උන් නැඟිට්ටේ සමාජ අසාධාරණයට​. උන්ට වඩා ටිකක් හොඳ සමාජ තත්වයක ඉපදුනු නිසා එදා උන්ට බැන්නා. ඒත් දියුණු ශීලාචාර රටවල් දැක්කම තේරුනා උන් එහෙම නැඟිට්ටේ ඇයි කියලා. මොන තරම් සමාජ අසාධාරණයක් අපේ රටේ තියෙනවද​? හාල් ටිකක් ටකරමක් වගේ මොනවා හෝ දීලා මිනිස්සු ජන්ඳෙදි රවට්ටගෙන උන් උන් ගේ පැලැන්තිය ඇතුලෙම බලය තියා ගන්නවා. දුප්පතා මොනවා හරි දීලා ඇති හැකි කරවනවා කියලා රවටමින් මේ කරන්නේ හැමදාම උන්ව ඒ දුප්පත් පංතියේම තියාගන්න එක​. මේ රටේ පාලකයෝ නෙමේ වැරදි. තමන් කැමැත්තෙන් පෑගිලා දරුවන්ටත් පෑගිලා ඉන්න හදලා දෙන්න උන්ට ජන්ඳෙ දෙන මේ රටේ මිනිස්සු

  • @chamindarathnayake6772

    @chamindarathnayake6772

    3 ай бұрын

    Respected. ...

  • @ManojManoj-tt8lq

    @ManojManoj-tt8lq

    3 ай бұрын

    ඔබගේ දැක්ම හරියට හරි මමත් එකගයි අපි කොහොම හරි මේ පාදඩ මජර ක්‍ර්මය වෙනස් කල යුතුමයි ඒක සමාජවාදිද ධනවාදිද නැහැ කෙසෙ හෝ මේ මජර ක්‍ර්මයෙන් අපි ඉවත් විය යුතුයි 88,89 අපිට නැති උනේ අපේ අනාගත ඉංජිනේරුවන් ගුරුවරුන් දොස්තරවරුන් එක එක අංශයන්වල විද්වතුන් එහි ඵලවිපාක් අද අපිට අපේ දරුවන්ට භුක්ති විදිමට සිදුවෙනවා එදා 88,89 සිදු උන තරුණ තරුණියන්ගෙ සංහාරය එදාට වඩා වෙනස්ම අයුරකින් සිදු වෙනවා රටේ හොදම මොල ටික් විදේශිකයන් මිළදි ගන්නවා එදා සිදූන මහා විනාශයට වඩා විනාශයක් හෙට දවසේ අපිට වෙනවාමයි මේ සිදුවෙන බුද්ධි ගලනයෙන් ශ්‍රම ගලනයෙන් අපිට හිමි විමට ඇත්තෙ මහා විනාශයක් අපි කොහොම හරි මේ බඩජාරි බඩගෝස්තරවාදි මජරයන්ව පන්නා දැමිය යුතුයි හදුන් නෙත්තිගෙන අනුර කුමාරගෙන් ලාල්කාන්තගෙන් සමන්තගෙන් වසන්තගෙන් අහාන ප්‍රශ්නය රාජපක්ෂ පුතාලගෙන් අහාන්නෙ නැති තැනට රටේ මාධ්‍ය නාලිකා පත් වෙලා එක් වෙමු රොදබදිමු රට දිනවමු මාලිමාව සමග ජය වේවා

  • @sameeraniroshan4897

    @sameeraniroshan4897

    3 ай бұрын

    අපුරුයි 👍

  • @user-qg9xe3ps5u

    @user-qg9xe3ps5u

    3 ай бұрын

    Sahathika eththa

  • @MuthulaBasika

    @MuthulaBasika

    2 ай бұрын

    Respect ❤️

  • @nimalranjith721
    @nimalranjith7213 ай бұрын

    අර මාධ්‍ය වෙිිදියට තියෙන්නේ ප්‍රවෙිිනිදාස සාක්ෂරතාව.....ඒ සාක්ෂරතාව ප්‍රශ්නයක් ඔය තියෙන්නෙ.....

  • @ranjithhettiarachchi6264
    @ranjithhettiarachchi62643 ай бұрын

    අසූචි කප්පරක් කාපු උන් පොඩි ගදක් අල්ලන්න දගලන දැගලිල්ලක්.ලැජ්ජයි නේ .හොරා කාල රටම නැති කරපු රටක් මේකද ගොන් බුරුවො ප්‍රස්නෙ

  • @user-uh1zv3eh4q
    @user-uh1zv3eh4q3 ай бұрын

    මේ වගේ නිවේදන වහල්ලු මේ රටට සාපයක්

  • @manojpriyankara1010

    @manojpriyankara1010

    3 ай бұрын

    Niwedakyage aramuna wena ekk

  • @PivithuruRajapaksha

    @PivithuruRajapaksha

    3 ай бұрын

    නෑ මිත්‍රයා මේ නිවේදක අහන්නේ ඔහුගේ ප්‍රශ්ණය නොවේ රාජපස්ස බත්බැලයන් සහ 76 වසරක් රටේ සාරය උරා බීලා නැවතත් ඉතිරි හපයත් උරා බොන්න වලිකන ජෙප්පන්ට මඩ ගහන පරයින් නගන පැනයක් මේක අහපු එක හොදයි මේ විදියට කුජීත වෙන්න. මේකට තාර් කිකව දෙව උත්තරය යලි මේ ගැන ප්‍රශ්ණ නොකරන්නත් වැදගත්. මේ වගේ උත්තරයක් දෙන්න හැකි හොදම කෙනාගෙන් මේක අහමු එක හොදයි හොදට ලුණු ඇඹුල් අඩුම කුඩුම එක්කම පිලිතුර ලැබුනේ ආය අහන්න තියා හිතන්නවත් නැති වෙන්නට සියලු සිදුරු ලොප් වෙන්න ඇති රාජපස්ස වහලුන්ගේ සහ මේ රට විනාශ කල සියල්ලම නිවරැදිව කලා සේ හැසිරෙන උන්මත්තකයින්ගේ.

  • @ManjulaPathmasri-cp5kg

    @ManjulaPathmasri-cp5kg

    3 ай бұрын

    😂😂😂, නියමයි එල එල කොල්ලා උබ ,ඔය හදූන්නටිටාට අමූ සොමිබි ත්‍රස්තවාදී කැරියෝ 🤭🤭

  • @gayanjayathilaka8352

    @gayanjayathilaka8352

    3 ай бұрын

    ජෙප්පො රටට ශාපයක් .

  • @AnuradhaTransefort-vz6cs

    @AnuradhaTransefort-vz6cs

    3 ай бұрын

    Jepponta banina ubala ita wadiya mea rata ta sapayak

  • @nisaljayawardena
    @nisaljayawardena3 ай бұрын

    ජනතා විමුක්ති පෙරමුණ 🔔💯 PEOPLE'S LIBERATION FRONT 🔔💯 ජාතික ජන බලවේගය 🧭❌ NATIONAL PEOPLE'S POWER 🧭❌ සමාජවාදී තරුණ සංගමය 🔴✊🏼 SOCIALIST YOUTH UNION 🔴✊🏼

  • @lasanthanakandala2072
    @lasanthanakandala20723 ай бұрын

    හඳුන් කියන කතාව ඇත්ත අපි 69 ලක්ෂ බයියො කාලෙ මටත් ඔය ප්‍රශ්නය තිබුන නමුත් මම මාලිමාව එක්ක වැඩ කරද්දී එය නිරවුල් උනෙ ඇත්තටම එය සියලු දෙනාගේම කැපවිම එය මනා කොට පක්ෂය තුල සැලසුම් කරල තිබෙනව ඇත්තටම එකිනෙකාට උපකාර මත මනා සංවිධාන ක්‍රමයක් තුල . ❤

  • @chathurnilan9020

    @chathurnilan9020

    3 ай бұрын

    Jvp unama ඔක්කොම nikan hamba wenawada maru ne

  • @artofnature4979

    @artofnature4979

    3 ай бұрын

    ​@@chathurnilan9020jvp උන පලියට හම්බවෙන්නෙ නෑ.ඒ ක්‍රමය තේරුම් අරගෙන වැඩකරන්න ඕනි.පක්ශෙන් දීල හරි හිඟාකාල හරි පිනට ලැබිල හරි ජීවත්වෙනව.සමාජෙටත් යහපතක් වෙනව.හොරාකාල කාලම පුරුදු එවුන්ට ඕක තේරුම් ගන්න බෑ.අනික මේ පක්ශෙ අයට අවශ්‍යදේවල් කව්රුහරි දෙනවනම්.ඒක නීත්‍යානුකූලයි නම් දෙන අයට ප්‍රශ්නයක් නැත්නම් අනික් උන්ට ඇයි කහන්නෙ?

  • @lesliefernando3497

    @lesliefernando3497

    3 ай бұрын

    ජෙපි 🐕🐕ගේ තියරිය........ ඉස්සෙල්ලම අපි කරන්නෙ ප්‍රශ්නයක් මවන එක, ඊට පස්සෙ අපි ඒක පලිහක්කරගෙන රටම ආරාජික කරන්න ක්‍රියාත්මක වෙනව. අපි ඉන්නකම් උබලට සැනසීම කියන එක හීනයක්. ..

  • @lasanthanakandala2072

    @lasanthanakandala2072

    3 ай бұрын

    @@lesliefernando3497 ඔවි උබල ගෙ මහ පවුකාර හැතිකරයට මිනි මරපු හැට අපි දැකපු මිනිස්සු අතුරැ හමුදා ලවා භිසනය ඇතිකල කාලකන්නි

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    3 ай бұрын

    ​@lesliefernando3497 ඇත්ත තමා, දූෂිතයින් ඉන්නතුරු ජනතාවට සැනසීම කියන්නෙ හීනයක් .

  • @isuruS376
    @isuruS3763 ай бұрын

    නිවේදක තුමාට සෑහෙන්න පිරිසක් බැනලා තිබුනා... නමුත්, ඇත්තටම ඒ විදියට ප්‍රශ්ණ කරපු එක ඉතා හොඳයි, හඳුන්නෙත්තුි මහත්මාත් සම්පූර්ණ විස්තරාත්මකව තමන්ගෙ පිළිුුතුරු දීපු එක ඉතා සාදනීයයි... මාලි⁣මාවෙ වුන් අරහෙමයි, මෙහෙමයි කියලා බැනපු වුන්ට ඔන්න ඇතුලාන්තයෙන්ම උත්තරයක් ලැබෙන්න ඇති...

  • @suriyabandara2880

    @suriyabandara2880

    3 ай бұрын

    ඒක ප්‍රස්නයක් නම් කමක් න එක පාරක් අහුවම තෙරෙන්න එපයි නෙද අවුරුදු ගනන් නවත නවත අහන්නෙ????

  • @isuruS376

    @isuruS376

    3 ай бұрын

    @@suriyabandara2880 ඔබගේ කතාව ඇත්ත... නමුත් පුන පුනා අහලා හෝ, ජනතාව අතර තියන කුකුස ( මාලිමාවේ ප්‍රදානින් ගේ ජීවන රටාව සහ සථ්‍ය විරෝධය කුමක්ද..? ) යන දේ පිළිබඳව අර්ථකතනයක් වෙනවනම් ඒක නේද හොඳම.... මහ පක්ෂවල ප්‍රදානින්ට සහ ඒවගෙ ඉන්න ඇතැම් පිරිස් චෝදනා නගන්නෙ මාලිමාවේ ප්‍රදානින්, පිනට ගන්නවා, නිකන් හම්බෙනවා, ඉල්ලගන්නවා... කියන දේනේ, නමුත් ඒ චෝදනාවන්ගෙ සත්‍යසත්‍යතාව තේරුම්ගන්න පුලුවන් මේ විදියට පුන පුනා හරි ප්‍රශ්න නැගීමෙන්....

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    3 ай бұрын

    තුන්දෙනාම හරි.

  • @ALLINONE-sw8mo

    @ALLINONE-sw8mo

    3 ай бұрын

    නිවේශකයට බනින්නෙ., ගොන් කැරිය අනිත් පක්ශ වලින් ඔය විදියට ප්‍රශ්න කරන් නැති නිසා.. උන් ඉස්සරහ බල්ලො වගේ බිම දාගන්ස් බත් කන් නැති එක විතරයි.තිරිසන්නු.

  • @KkkVsjvvs

    @KkkVsjvvs

    2 ай бұрын

    P Ppp P Pp P P ​@@suriyabandara2880

  • @malanialwis6080
    @malanialwis60803 ай бұрын

    අහන්න දුෂිත දේශපාලුවන් ගෙන් කොහොමද ජීවත්වෙන්නෙ මෙපමණ මුදල් හම්බකරගත් ආකාරය

  • @shanthalalkithsiri6328
    @shanthalalkithsiri63283 ай бұрын

    කාල වරෙන් කො නයි දෙරන ! ඇත්ද අහගත්ත !!

  • @spvipula
    @spvipula3 ай бұрын

    ආණ්ඩුවේ ඵකෙක් ගෙන් අහපන්කෝ ඔය පඩියෙන් ඔහොම luxury life ඵකක් ගෙවන්නේ කොහොමද කියල. 😂😂

  • @user-bu9qo3cy8h
    @user-bu9qo3cy8h3 ай бұрын

    මාධ්‍යය වේදින් ගොන් ප්‍රශ්න අහනව පූද්ගලීක වීශ්වවිද්යාලයකට යන්න බැරීද පාසැලකට යන්න බැරීද ගියාම මොකද

  • @user-ib7qm3ix3k

    @user-ib7qm3ix3k

    3 ай бұрын

    Ow jepponta private uni alergic hebei ooonge sanuware pita rata uni wala.😂😂depitakatu kuhakayo😅

  • @gunasinghechandrasiri8718

    @gunasinghechandrasiri8718

    3 ай бұрын

    ඇයි සය්ටම් පුද්ගලික සරසවියට විරෝධය පෙලපාලි ගියේ.දේශපාලන රගපෑම්

  • @amkbathapaththu3653
    @amkbathapaththu36533 ай бұрын

    අපේ සහෝදරු ජීවත්වෙන විදිහ අපි දැන ගත්තේ එදා සිට ජේ වී පී එක සමග එකතුව වැඩ කරනකොට ඔව්න් සරලයි අපිත් එහෙමයි හදුන්කියනවා වගේ ඔබත් අපේ ව්‍යාපාරයට එකතු වෙලා බලන්න එතකොට තේරෙයි මායි මහත්තයයි2017සිට රැකියාවක් කරන්නැහැ නමුත් අපි ජීවත් වෙනවා අපි කාගෙන්වත් ඉල්ලන් කන්නෙ නැහැ අපිත් මූලික අවශ්‍යතාවයන් කර ගන්නවා

  • @gnanadhaja5848
    @gnanadhaja58483 ай бұрын

    🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 මාලිමාවට ජයවේවා කලිදුට අමාරු නම් කීයක් හරි දීපන්කො

  • @janith-iv8uz
    @janith-iv8uz3 ай бұрын

    අපි පක්ෂයේ සියළු තතු දන්නවා.නොදන්න එවුන් ඉන්නවනම් පක්ෂෙ වැඩ කරන්න වරෙල්ලා.

  • @nuwankusum9698
    @nuwankusum96983 ай бұрын

    මුට තෙරෙන්නේ නැහැ කියන දේ..

  • @amilasuranji2224
    @amilasuranji22243 ай бұрын

    මරු මාද්‍ය්වේදියා ...😂

  • @diasprasanna3101

    @diasprasanna3101

    3 ай бұрын

    පට්ට ගොන්

  • @ravindraperera1962
    @ravindraperera19623 ай бұрын

    ජයවේවා

  • @deheminethsarani8790
    @deheminethsarani87903 ай бұрын

    ඔහොම අහපන්කො ආණ්ඩුවේ හැත්තගෙනුත්. උන් එක්ක ඉද්දි නැට්ට පුකේ ගහන් ඉන්න උන් මාලිමාවේ කෙනෙක් ආවම හිරි ඇරගන්නවා. ප# දෙරණ 😂😂😂

  • @anuradhabandara2487
    @anuradhabandara24873 ай бұрын

    නියමයි සුපිරි සහෝදරයා

  • @anilfeo
    @anilfeo3 ай бұрын

    කොහොමද මිනිහෙකුගේ ස්වාධීනත්වය සහ පුද්ගලික ජීවිතය ගැන දෙරණට තියෙන පුකේ අමාරුව. දෙරණ රාජපක්ෂගෙන් අහනවද? කොහොමද මෙච්චර ඉක්මනට ධනවතෙක් උනේ කියලා. ???

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku56803 ай бұрын

    මාලිමාවට විජයග්‍රහණය......❤🎉

  • @nisaljayawardena
    @nisaljayawardena3 ай бұрын

    76 වසරක සාපය නිමා කරමු! එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව 🧭❌🧭❌🧭❌🧭❌🧭❌NPP 💯

  • @faslan7777

    @faslan7777

    3 ай бұрын

    Ubala jvp mahithakaa andu karpu thaa ubalaata thanna thaa

  • @user-xo1cw3gy8z

    @user-xo1cw3gy8z

    3 ай бұрын

    Jaya wewa NPP 🎉🎉

  • @witharanadonmanjula7508
    @witharanadonmanjula75083 ай бұрын

    හඳුන්නෙත්ති මහාතාට බුදුන්ගේම සරනයි.තේරුම් කරදීම බොහෝම පැහැදිලියි.මාලිමාවට ජය නියතයි.👑👑👑👑👑👑👑👑

  • @user-pp9od5sr3g

    @user-pp9od5sr3g

    3 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @kanthihettiarachchi9983
    @kanthihettiarachchi99833 ай бұрын

    මුට මහා අමාරැවක් තියෙන්නෙ මාලිමාවට සල්ලි කොහෙන්ද කියලා. මාලිමාවෙ හොරැ නෙවෙ ඉන්නෙ

  • @chandrikadonald9170
    @chandrikadonald91703 ай бұрын

    Good luck NPP..!!!

  • @user-ok8ll2re2s
    @user-ok8ll2re2s3 ай бұрын

    ඉගෙන ගෙන හොද ප්‍රථිපල අරගෙන ඉගෙන ගන්න එකට මොකක්ද යකෝ කාටවත් තියෙන අමාරුව මොකක්ද...

  • @jagathdecosta7634
    @jagathdecosta76343 ай бұрын

    දැන් හරිද සනීපද දෙරණ

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri71273 ай бұрын

    දෙරනේ පජාතයින්ටයි මේ අය ජීවත්වෙන හැටි ප්‍රශ්නයක් උනාට මිනිස්සුන්ට කරදරයක් නැතුව ජීවත් වෙන මේ මිනිස්සු රටේ බහුතරයක්ට නම් ප්‍රශ්නයක් නෑ,,ටයි කෝට් ඇන්දාට පජාත පක්කලියෙක් ප්‍රශ්න කරන්නේ.

  • @kasunmadurangaperera3401
    @kasunmadurangaperera34013 ай бұрын

    මෙ කියන්නේ ඇත්ත මම දන්නා කෙනෙක් ඉන්නවා jvp කුඩා කණ්ඩායම් නායකයෙක් බලංගොඩ ඔහුගේ දරුවන්ට පන්ති කාඩ්පත බෙහෙත් ගන්න doctor කෙනෙක් ඉන්නවා නොමිලේ පොත් උපකරණ නොමිලේම මාරම ලස්සන ක්‍රමයක් හදලා තියෙන්න රට හදන්නට පුළුවන් Akd ඇතුලු jvpඑකට විතරමයි

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe80903 ай бұрын

    නිවේදකයා තමාගේ කුහක කම එලියට පෙන්නුම් කරපුදේ .පාඩම් ඉගෙන ගෙන ඉදිරියටම යන්න .

  • @DumindaKumara-ud6jv
    @DumindaKumara-ud6jv3 ай бұрын

    මාධ්‍යවේදීන් කියලා කියන්නත් බෑ.ජයවේවා මාලිමාවට

  • @wadduminda7052
    @wadduminda70523 ай бұрын

    ජාතික ජන බලවේගේට ජය වේවා ජය වේවා ජය jvp ජය වේවා ජය වේවා ජය වේවා ජය

  • @shriyaniherman8345
    @shriyaniherman83453 ай бұрын

    මේ මාධ්‍ය ලමයින්ගේ දැනුම බොහොම ලාමකයි.

  • @user-ib7qm3ix3k

    @user-ib7qm3ix3k

    3 ай бұрын

    Eka tamai ahana hema pranetama mooo hirawune 😂😂😂

  • @lasanthanakandala2072
    @lasanthanakandala20723 ай бұрын

    සජිත් සාජපස්ය ල ගෙ ගිරා මාධ්‍ය පෝතකයා

  • @subasinghanissankagenorman8607
    @subasinghanissankagenorman86073 ай бұрын

    කොහෙද බං කලිදුවගෙ ඉස්කෝලෙ

  • @nilukapallewatta4357

    @nilukapallewatta4357

    3 ай бұрын

    පිරිවෙනක

  • @charnaniyomal6789
    @charnaniyomal67893 ай бұрын

    ප්‍රතිපත්තිය ගැන අහපිය....

  • @Jtec-eo3ht
    @Jtec-eo3ht3 ай бұрын

    මේ රෙදි නැතුව කඩෙ යන මාධ්‍යවේදීන්ගෙ අසල්වාසීන් ඉන්නවනං මුංට හුජ්ජ වලින් ගහපල්ලා 😂

  • @chlfilms

    @chlfilms

    3 ай бұрын

    JVP මිනීමරුවන් ගේ හැටි මෙන්න​.

  • @poornimaselliah464

    @poornimaselliah464

    3 ай бұрын

    හුජ්ජ වලින් ගහලා මිනී මරන්නේ කොහොම ද

  • @vinodchathuranga8007

    @vinodchathuranga8007

    2 ай бұрын

    @@chlfilms uba dakkda bn jvp aken minissu maranawa

  • @yomalsanjeewa9221
    @yomalsanjeewa92213 ай бұрын

    හොරකම් කරන්නේ නැතිනම් කොහොමද ජීවත් උනත් මොකද ..මෙහෙම මාද්‍ය..

  • @rohiniswarnalatha1475
    @rohiniswarnalatha14753 ай бұрын

    මෙි මෝඩ නිවෙිදකයා උත්තර දෙන්න කලින් පනිනවා

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku56803 ай бұрын

    මූ ඔහොම ප්‍රශ්න කරන්න ගිහින් තමයි තෙරුනිත් පොල්ල තියන්න ඇත්තේ.....😂

  • @user-ul4sr2ft7m

    @user-ul4sr2ft7m

    3 ай бұрын

    මටත් හිතෙන්නේ 😂

  • @anandaranaweera419
    @anandaranaweera4193 ай бұрын

    මේ නිවේදකයා තරම් මෝඩයෙක් තවත් ඉන්නවාද. යකෝ ඔය කනවැන්දුම් හෑලිද බං ඔය ප්‍රශ්න. රට ගොඩගන්න ප්‍රතිපත්ති, ක්‍රම උපායන් නේද ප්‍රශ්න කරන්න ඕන. අපරාදේ ගුවන් කාලය. උඹලගේ චැනල් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී හමාරයි. අඩුගානේ මේකට ලැබෙන comments බලලා වත් හැදියන්.

  • @user-ib7qm3ix3k

    @user-ib7qm3ix3k

    3 ай бұрын

    Hebei ooombath tawama balanawane kuhakayo.😂 jeppo hamaaraaaiii😅😅😅

  • @nissankawijekumara1701
    @nissankawijekumara17013 ай бұрын

    හොරකම් නොකරනවානම් ආත්මාර්ථකාමි නොවනවානම් අවංක මිනිසුන් නම් කාගේවත් පෞද්ගලික ජීවිත හොයන්නේ කුහක මිනිසුන් . තමන් දුක් මහන්සි ව් හොයා ගත් දනය කොහොම වියදම් කලත් කමක් නැත.ආත්මාර්ථකාමි සිතුවිලි වලින් පිරුණු මිනිසුන් කොහොමත් රට අවංක වෙනවාට කැමති නැත.මෙය රන්ජන් රාමනායක මහතා නිවැරැදි ව ප්‍රකාශ කලා.දුක බෞද්ධ දර්ශනය වැඩි පිරිසක් අදහන හැමදාම බණ අහන මිනිසුන් මේ තරම් ආත්මාර්ථකාමි උනේ ඇයි කියන එකයි.

  • @mithumdissanayake7813
    @mithumdissanayake78133 ай бұрын

    සාමාන්‍ය ජීවිතය කියන්නේ ඕනෑ කෙනෙක්ට ඉන්න පුළුවන්.මම දවසක් මහරගම පොඩි කඩයකින් කෑම කන ගමන් හිටියේ,මෙතුමා එදාම 3 දෙනෙක් එක්ක පරාට වාගයක් කාලා මාත් එක්කත් හිනා වෙලා ගියා. එතුමා ඒ කාලේ පාර්ලිමේන්තුවේ.

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry80973 ай бұрын

    ඈ ගොනෝ හොරා නොකා වංචා නොකර කාගේ හරි උදව්වෙන් මට කොළඹ යන්න ඕන. එන බස් ඔක්කොම ප්‍රයිවට් බස් නම් , ඔබ කියපන් මම කොළඹ යාම අතහැරලා ගෙදර එන්න ඕනද? නැත්නම් මගේ උවමනාව ඉටුකරගන්න ප්‍රයිවට් බසෙකේ කොළඹ ගියාට කමක් නැතිද?

  • @nishshankaranasinghe5238

    @nishshankaranasinghe5238

    3 ай бұрын

    පට්ටම උදාහරණයක්

  • @user-fj7eg6ut9g

    @user-fj7eg6ut9g

    3 ай бұрын

    එල...එල...❤❤❤❤❤

  • @SirisenaMhsirisena

    @SirisenaMhsirisena

    3 ай бұрын

    දෙරනෙ මාධ්‍යකරු පට්ට මෝඩයෙක් උට ඕනකරන්නෙ කාටදෝ ලකුනු අරන්දෙන්න මානසික ලෙඩ්ඩු දෙරනින් පන්නපල්ලා හදුන්නෙත්ති එක්ක කතා කරන්න තව ඉගෙන ගෙන වරන්

  • @thejananalin4329

    @thejananalin4329

    3 ай бұрын

    ❤❤❤

  • @prabodhajayasinghe7141

    @prabodhajayasinghe7141

    3 ай бұрын

    පට්ටම උදාහරණයක්

  • @-dharana1112
    @-dharana11123 ай бұрын

    ගොං ප්‍රශ්න කිසිම වැඩකට නෑ

  • @upalifernando8778
    @upalifernando87783 ай бұрын

    ❤Excellent explanation Handun saho❤AKDjpthi❤jvpnpp❤malimawa❤

  • @JanithKalhara
    @JanithKalhara3 ай бұрын

    කොලයක් බලන් ප්‍රවුර්ති කියන්න ඕන කෙනෙක් ඇවිත් වැඩසටහන් කරන්කොට ඔහොම තමයි. කියන එක තේරෙන්නෙත් නෑ, ගැලපීමක් නැතුව ප්‍රශ්න අහනව හොරෙක්ගෙන් අහනව වගේ.

  • @anurachandralalepasinghe3478
    @anurachandralalepasinghe34783 ай бұрын

    දෙරණ හෙලුව පෙන්නයි කැතයි ලැජයි

  • @roshansachith206
    @roshansachith2063 ай бұрын

    මොනාද බං මේ අල්ලගෙන අහන ප්‍රශ්නය වෙන දෙයක් ඇත්තම නැද්ද ඔය වගේ ගොන් තැනකින් තමයි අපේ රටේ උන් අල්ල ගන්නේ මේ රටට මෙහෙම වෙනඑක පුදුමයක් නෙවෙයි

  • @weerasinghasomadewa710
    @weerasinghasomadewa7103 ай бұрын

    මේ ගොබ්බ මාජ්ජවේජියො කියාගන්නා හැත්ත යථාර්ථය නම් කිසිදා තේරුම් ගන්නෙ නෑ

  • @aravindadiwakara5724

    @aravindadiwakara5724

    3 ай бұрын

    යකෝ මේ තමා ජේවීපී එකේ තක්කඩිකම.දැන් බලනකොට වහල්ලු ජේවීපී එකේ අයනෙ

  • @dgira11

    @dgira11

    3 ай бұрын

    ​@@aravindadiwakara5724WOW, very smart comment Aravinda. None will vote for NPP after reading this 😂😂

  • @rohanmcmighty

    @rohanmcmighty

    3 ай бұрын

    @@aravindadiwakara5724 බලද්දී මාධ්‍යවේදියාට විතරක් නෙවෙයි උඹටවත් තේරිලා නෑනේ බන් හඳුන්නෙත්ති කියපු එක. උන් කියන්නේ පෞද්ගලිකරණය කියන එකට උන් විරුද්ධයි හැබැයි පුද්ගලික ආයතන පවත්වාගෙන යාමට විරුද්ධ නෑ කියලා. ඔය සිංහල තේරෙන්නේ නැද්ද බන් උඹ ඉස්කෝලේ ගියේ නැද්ද? 🤣 පුද්ගලීකරණය කරනවා කියන්නේ දැනට රජය විසින් නඩත්තු කරගෙන යන ආයතන ටික පුද්ගලික ආයතන වලට පවරලා දාලා එතනින් එහාට නොමිලේ සේවා දෙන්නේ නැතුව ලාභ ලබන්න සැලසුම් කරන එක. පුද්ගලික ආයතන වෙනම ආරම්භ කරලා පවත්වාගෙන යන එක ගැටළුවක් නෙවෙයි. ඔහොම කිව්වත් තේරෙන්නේ නැත්තම් මෙහෙම කියන්නම්. ජවිපෙ විරුද්ධ නෑ SLIIT එකට. ජවිපෙ විරුද්ධ නෑ NSBM එකට. ජවිපෙ විරුද්ධ නෑ CINEC එකට. හැබැයි ජවිපෙ විරුද්ධයි මොරටුව විශ්ව විද්‍යාලය, මොරටුව කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් බවට බලෙන් හරවලා උසස්පෙළ ලකුණු කොච්චර ගත්තත් සල්ලි නැති එකාට ඉගෙන ගන්න බැරි වෙන විදිහට වෙනස් කරනවට.

  • @aravindadiwakara5724

    @aravindadiwakara5724

    3 ай бұрын

    @@dgira11 උඹල වගේ අපි කාගෙවත් වහල්ලු නෙව්ව්‍යි.අපි බදු ගෙවන මිනිස්සු.ඔය එකෙක්ටවත් අපි කඩේ යන්නෙ නෑ.අනුර කියන්නෙ ගෝටාභය පාට් 2 😂😂😂

  • @Newspaper986

    @Newspaper986

    3 ай бұрын

    ​@@aravindadiwakara5724 උබලා බදු ගෙවන වා. .. කෝ ඒ බදු.. මොකද වෙන්නේ. හොරා කැවා... ගොටට චන්දේ දිලා රනිල් ගෙනල්ලා. දැන් බයිලා ගහනවා. කැරි පකයලා. තෝ වගේ උන් තෝරලා කෙහෙලිය ගෙනාපු බෙහෙය්හ් පොව්වන්න ඕන. 😂

  • @kasundananjaya9905
    @kasundananjaya99053 ай бұрын

    මුන්ට අමාරුව හැදිලා තියෙන්නෙ මුන්ගෙන් කාලා ඇදල වගෙනෙ

  • @Lalsilva-bu7in
    @Lalsilva-bu7in3 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Npp jye Npp jye Npp jye Npp jye Npp jye ❤❤❤❤❤❤❤❤❤❤

  • @dayakuruppuarachchi3728
    @dayakuruppuarachchi37283 ай бұрын

    මේ වගේ කඩේ යන අමනයන්ට jvp හෝ Npp හැර රාජපක්ෂ පවුලේ හෝ අනෙක් පක්ෂ වල උන් බිලියන ගනන් වල දේපල එක්රැස් කරගෙන තියෙන එක ගැන හොයන්න කිසිම අමාරුවක් නෑ. පස්ස කසන්නෙ මේ පක්ෂය ගැන විතරයි

  • @samanthasenarathna293
    @samanthasenarathna2933 ай бұрын

    මාලිමාවට ජය නියතයි සුපිරි හදුන් සහෝදරයා ❤

  • @nadunvihansa3739
    @nadunvihansa37393 ай бұрын

    NPP JAYAWEWA

  • @PJ-xk7sy
    @PJ-xk7sy3 ай бұрын

    දෙරණෙ උන් හොරකමට කොච්චර ඇබ්බැහි වෙලාද කියනවනම් හොරා නොකා ජීවත්වෙන එක උන්ට මැජික්.... යකෝ මිනිස්සු මේ රට වෙනස් කරන්න මාලිමාවත් එක්ක විවිද විදියට සම්බන්ද වෙනවා... සමහරු කාලය , ශ්‍රමය හා ධනය ඒකට යොදවනවා... කාලය යොදවන සහෝදරයන්ට මුදලින් අනිත් අය උදව් කරනවා. ආත්මාර්තය අඩුකරාම ඕවා මැජික් නෙවෙයි

  • @user-bx1pq3il7p

    @user-bx1pq3il7p

    3 ай бұрын

    පව් අනේ ආවාම අපිටත් උදව් කරනවා නේද සහෝ

  • @nisagallage6236

    @nisagallage6236

    3 ай бұрын

    මොකද මන්ත්‍රී වැටුප් නැත්තෙ? 36 දෙනෙක් පාර්ලිමේ... විශ්‍රාම වැටුප ගන්නව. අැයි බොරු කියන්නෙ. මෙයාලගෙ පක්ෂ ගිනුමට වැටුප දාල එ්කෙන් මෙයාල වැටුප් ගන්නව.

  • @wasantha-br3cb
    @wasantha-br3cb3 ай бұрын

    මගේ සහෝදරයා මහනුවර ධර්මරාජ විදුහලේ උසස් පෙල ඉගෙනගත්තේ. ඔහු ව්‍යාපාරිකයෙක්. OB (ආදි ශීෂය සංගමයට බැදිලා හිටියේ නෑ.) පුතාව (බාලාංශයට) ධර්මරාජයට හෝ කිංග්වුඩ් එකට හෝ ඇන්තනීස් එකට හෝ දාගන්න බැරිවුනා. ඒක නිසා ජාතයන්තර(international school) පාසලකට දාගන්න වුනා. රජයේ පාසලකට දාගන්න බැරිවුන නිසා එහෙම වුනේ.

  • @samanjayawardhana5930
    @samanjayawardhana59303 ай бұрын

    ප්‍රස්න අහන එකාට ජෙප්පො ඇලජික්

  • @lalithnishantha4030
    @lalithnishantha40303 ай бұрын

    මුන්ගේ දැවෙන පුශ්න බංකොලොත් දෙරණ ඩිලිටි ජයවිර

  • @rohanakarunanayaka8802
    @rohanakarunanayaka88023 ай бұрын

    ජයෙන් ජය මාලිමාවට

  • @senatm7625
    @senatm76253 ай бұрын

    මාලිමාවට ජයවේවා !!!!!!

  • @manjusampath7172
    @manjusampath71723 ай бұрын

    නියමයි සහෝදරයා.

  • @parakum1827

    @parakum1827

    3 ай бұрын

    ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරක් නොදී වටේ ගිය නිසාද ජයවේවා කියන්නේ

  • @HhhHhh-hk1ki
    @HhhHhh-hk1ki3 ай бұрын

    Excellent explanation ❤

  • @sanathnandasiri2888
    @sanathnandasiri28883 ай бұрын

    චිචිය ඇරපු රොකට් එක ගැන ඇහුවෙ මොන නාලිකාවෙන්ද. මුන්ට තියෙන ප්‍රස්නේ හොරා කන්නැති එකද කොහේ

  • @deheminethsarani8790
    @deheminethsarani87903 ай бұрын

    Delete ජයවීරගේ කුක්කෝ ගැන අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ 😂😂

  • @gunawardanamkd2153
    @gunawardanamkd21533 ай бұрын

    කලිඳුට ගොඩාක් දේවල් ඉගෙනගන එන්න වෙනවා හඳුන් එක්ක කතාකරන්නනම්.....

  • @user-pm2kp1cv5c
    @user-pm2kp1cv5c3 ай бұрын

    මාලිමාවට ජය වේවා

  • @user-ms6nd3cj2e
    @user-ms6nd3cj2e3 ай бұрын

    යකෝ අපේ එවුන්ගෙ අවශ්‍යතා අපි බලාගන්නව නම් මුන්ට මොකක්ද තියෙන අමාරුව. මුන්ට මේක විශ්වකර්ම වැඩක් වුනාට අපිට නම් සුලුදෙයක්

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    3 ай бұрын

    ❤❤❤❤👍

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse94763 ай бұрын

    නයි බයියට ඕනෑ පහර ගහන්ට. ඔහොමත් නයින්ට කඩේ යන්ට ලැජ්ජ නැත්ද ? මොන ගොං තරුණයෙක් ද ? හඳුන්ගෙන් අහ ගත්ත නේද ?

  • @bandarawijeweera8797
    @bandarawijeweera87973 ай бұрын

    Patta hadun patta.

  • @PRASADFOODHUNTER
    @PRASADFOODHUNTER3 ай бұрын

    මම rtd army officer කෙනෙක් මේ මිනිස්සු වචනයේ පරිසමාප්ත අර්ළුයෙන්ම මේ කියනවිදියට ජිවත් වෙන්නේ එ කැපවිම අපි වගේ සමාන්‍ය මිනිස්සුට තෙරැම්.ගන්නත්.බැහැ එ කැපවිම කරන්නත්බැහැ මේ අය එකිනෙකාට උදව්.කරන විදිය තමුන්ගේ.අයගේ දේකදි එකතු.වෙන විදිය මාරයි

  • @chandikabandarasamarasingh5178
    @chandikabandarasamarasingh51783 ай бұрын

    Superb Brooooo. ....

  • @rasikadeegoda5107
    @rasikadeegoda51073 ай бұрын

    නිවේදකය අමු ගවයෙක්

  • @deesh620
    @deesh6203 ай бұрын

    Jvp ඡන්දය දී අපිත් අල්පෙක්ෂ ජිවිතයක් ගතකරමු.

  • @PradeepKumar-gb1lr
    @PradeepKumar-gb1lr3 ай бұрын

    මාලිමාවට ජය

  • @samangammeda3995
    @samangammeda39953 ай бұрын

    දෙකයි පනහෙ දොමන් දා

  • @chandrasiriPothmitiyage

    @chandrasiriPothmitiyage

    3 ай бұрын

    Ahapan pakayo mhinda puttu kohomada geewat wenna

  • @keerthinuwan
    @keerthinuwan3 ай бұрын

    Npp❤

  • @rupikacmaegodage5428
    @rupikacmaegodage54283 ай бұрын

    Superb Handun

  • @suditharangana1994
    @suditharangana19943 ай бұрын

    පවු යකෝ දිලිතයගේ වහලා

  • @user-iy4hr8hj4c
    @user-iy4hr8hj4c3 ай бұрын

    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭👍👍👍👍

  • @titiyavithana2402
    @titiyavithana24023 ай бұрын

    හඳුන්නෙත්ති මහත්තයා පෙෂර් චෙක් කරන්න සිරිසේන රාඡිත ල වගේ සිංගප්පූරුව ට යන්නේ නෑ.ආන්ඩුවේ රෝහලෙන් බෙහෙත් ගන්න වා.පිටරට ඉන්න අපිත් උදව් කරනව හොරකම් නොකරන අවංක ව දේශපාලන ය කරන නිසා නිවේදකයා තේරුම් ගන්න බෑ..

  • @sureshpeiris5929
    @sureshpeiris59293 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @nishshankaranasinghe5238
    @nishshankaranasinghe52383 ай бұрын

    🧭❤❤❤ 🧭💕හදුන්💕

Келесі