සජිත්ට සල්ලි ලැබෙන හැටි ශිෂ්‍යාවක් ඇහුවම මරික්කාර්ට සිද්ධ වෙච්ච දේ | SL Diaspora 2024

election2024#politics#news
සජිත්ට සල්ලි ලැබෙන හැටි ශිෂ්‍යාවක් ඇහුවම මරික්කාර්ට සිද්ධ වෙච්ච දේ | SL Diaspora 2024
If you like my channel
Like
Share
Comment
Subscribe
Music - from Bensounds. com I
mages/Videos - from Pixabay.com

Пікірлер: 1 400

  • @user-nm5yb3uh8y
    @user-nm5yb3uh8y21 сағат бұрын

    මරික්කාර් බඩයන්න බෙහත් බීල වගේ ඇඹරෙනව

  • @user-js4bi1if6t
    @user-js4bi1if6t21 сағат бұрын

    බුද්ධිමත් ගැහැණු ළමයෙක් ❤❤❤ ශුභ අනාගතයක් .

  • @dharmasenawele6515
    @dharmasenawele651521 сағат бұрын

    දෙන දෙයක් කාල වෙන දෙයක් දිහා බලාගෙන හිටිය පරම්පරාවෙම කොටස් වෙච්ච මරික්කාර්ලට අඑත් පරම්පරාව අන්දන්න බැරිබව ඉගැන්නුවාට දුවේ ඔබට ස්තූතියි

  • @nisaljayawardena
    @nisaljayawardena21 сағат бұрын

    76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏

  • @anurarathnayake3461
    @anurarathnayake346121 сағат бұрын

    ඕනෑම ප්‍රස්නයක් ජාතික ජනබලවේගයෙන් අහන්න අනිවාර්යයෙන්ම කෙලින්ම උත්තර ලැබෙනවාමයි .

  • @merilkurera7815
    @merilkurera781521 сағат бұрын

    අහපු ප්‍රශ්නයට උත්තර දෙන්නේ නැතිව වටේ යන්න එපා...

  • @smbandara7915
    @smbandara791521 сағат бұрын

    අසාධාරණ ලෙස උපයාගත් මුදල් වලින් හදලා දෙන කොතරම් හොද දෙයක් වුවද ඇති පලය කුමක්ද

  • @gaminigamage4338
    @gaminigamage433819 сағат бұрын

    හය්යෝ මරික්කාල් ...බොලාටද මේ මිනිසුන් චන්දය දෙන්න බලන් ඉන්නේ .

  • @nilminiranathunga3422
    @nilminiranathunga342221 сағат бұрын

    Thanks duwee අහපු ප්‍රශ්න යට ❤

  • @user-md7rh9ez4z
    @user-md7rh9ez4z21 сағат бұрын

    දියණියනි ඔබ ඇසූ ප්‍රශ්නය ඉතාම වටිනවාමුළු රටටම වටිනා දරුවෙක්හොඳින් සිප් සතර හදාරා රටට වැඩදායි දියණියක් වන්න

  • @arunashantha6738
    @arunashantha673819 сағат бұрын

    දුවේ නියම ප්‍රස්නයක් ඇහුවේ හැබැයි පිළිතුරටනම් දුව යටි හිතින් හිනාවෙන හැටි මුනෙන්ම පෙනුන අපිටත් එහෙමයි

  • @user-fd8df1kg9p
    @user-fd8df1kg9p19 сағат бұрын

    තාත්තාට පියාණන්ට පලමු මයිනර් කාර් එක දෙන්නෙත් සංඝදාස මුදලාලි

  • @palawathagamage3517
    @palawathagamage351721 сағат бұрын

    කොරවෙන්නම අහපු දුවේ ඔයාටසුබ අනාගතයක්❤❤❤

  • @bandusilwa7967
    @bandusilwa796721 сағат бұрын

    කොහේද යන්නෙ

  • @shanthaperera2571
    @shanthaperera257119 сағат бұрын

    ආඩම්බරයි දරුවො අළුත් පරම්පරාව ගැන...

  • @j.b.senanayake8171
    @j.b.senanayake817119 сағат бұрын

    නියම ප්‍රශ්නය

  • @SR-dz1ed
    @SR-dz1ed21 сағат бұрын

    මර්ක්කාර් මල්ලි යට ඇදුම ගලව ගන්න එපා උත්තර දීමේදි.

  • @DmwdDissa
    @DmwdDissa21 сағат бұрын

    අහපු ප්‍රශ්නෙට උත්තර් දීපං

  • @sujathahettiarachchi7335
    @sujathahettiarachchi733521 сағат бұрын

    මෙවැනි දරැවො තමයි අපට අවශ්‍යය දුවට බුදුසරණයි

  • @hemaw1657
    @hemaw165719 сағат бұрын

    කණගාටුයි, ....ඔබ පොරොන්දු වූ පරිදි, "Boss" ගෙන් ඇසීමෙන් පසු නිවැරදි පිළිතුර සඳහා අපි බලා සිටිමු.

Келесі