ලංකාවේ ඉන්න බුද්ධිමත්ම දේශපාලනඥයෝ කීපදෙනා කවුද? Politics and Media with Tharindu Uduwaragedara

Ғылым және технология

In this episode we discuss Sri Lankan politics and media with a renowned young journalist, Tharindu Uduwaradegara. ‪@SatahanRadio‬
Support Tharindu on Patreon
/ satahan
-----
Support us on Patreon: / sanjayaelvitigala to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning.,

Пікірлер: 104

  • @devuminfernando9252
    @devuminfernando925219 күн бұрын

    අපි තරිදු උඩුවර කල සෑම වැඩසටහන ක්ම නරඹා තියනවා එනිසාම ඔහු ගැන ගරුත්වය යක් තරුණ පරපුර ට ආදර්ශමත් මාධ්‍ය වේදියෙක් 👍👍👍👍👍

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama2 ай бұрын

    සමබර සාධාරණ චරිතයක් ...පරිනත වීමෙන් පසු දැවැන්ත බුද්ධිමතෙක් වේවි ...රට වෙනුවෙන් මානව සංහතිය වෙනුවෙන් වැඩ කිරීමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා ...ජයවේවා ❤️❤️

  • @devuminfernando9252
    @devuminfernando92522 ай бұрын

    තරිඳු උඩුවර ඔබට අවශ්‍ය ශක්තිය ධෛර්යය වීර්ය ලැබේවා රටේ සිදුවුන සිද්ධවෙන අපරාධ කරුනු සහිතව ම හෙලි දැක්වීම අසාධාරණ යට අයුක්තිය ට එරෙහිව ඉදිරියට උදාර තරුණ යෙක් 👍👍💪💪🙏🏻🙏🏻

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk2 ай бұрын

    මෙම කතාබහේදී බුද්ධිමත් දේශපාලකයින් ගැන කතා උනාද ඒ කවුද

  • @roshanfernando2264
    @roshanfernando22642 ай бұрын

    අද මරු...අර දසුන් තරිඳු ගැන අන්තිමට ම කිව්ව කතාවනම් සහතික ඇත්ත පොඩි කොල්ලෙක් හැටියට අද කාලෙ හොයාගන්න හරි අමාරුයි තරිදු වගේ ඇසුපීරු තැන් ඇති අය ..කොහොමත් සුබ පතනව ඔක්කොටම ...ඇත්තටම අපි බලාපොරොත්තු වෙන චින්තන විප්ලවය ..ආකල්ප වෙනස මේ සමාජයේ පැල කරන්න..ඔයාල ලොකු වැඩක් කරන්නෙ ..just keep it up ..all d best ❤❤

  • @Archi_007
    @Archi_0072 ай бұрын

    තරිඳු ලා දෙන්නම ඉතා හොඳ මාධ්‍යවේදීන්.

  • @thegamerslife5951
    @thegamerslife59512 ай бұрын

    තරිඳු කියන්නේ හදවතින්ම ආදරේ කරන චරිතයක්....❤❤❤

  • @PippigeLokaya
    @PippigeLokaya2 ай бұрын

    සුපිරි චරිතයක්. බොහොම ස්තුතියි මේ වැඩසටහනට. ලංකාවේ media ගැන කතා කරන්න කියලා මං ගිය වතාවේ ඉල්ලුවත් එක්ක. ඉස්සරහටත් මේ වගේ Podcast ඕන. ❤

  • @Damisha
    @Damisha2 ай бұрын

    ඊලඟට තරිඳු ජයවර්ධනත් එක්ක කරමු! ♥️✌️

  • @GamageLalitha
    @GamageLalitha2 ай бұрын

    දැකීමත් හරිම සතුටුයි, පරිස්සම් වෙන්න පුතා,ඔයාල අප රටේ සම්පත්...

  • @OneFactShorts
    @OneFactShorts2 ай бұрын

    තරිඳු හොද මිනිහෙක් හොදට කරුනු හොයාගෙන තමයි කරගෙන යන්නෙ

  • @prabhathsubhasingha5376
    @prabhathsubhasingha53762 ай бұрын

    තරිඳු ජයවර්ධනත් ගත්ත නම් සුපිරි

  • @isurusrinath9904

    @isurusrinath9904

    2 ай бұрын

    Tharindula badalama maru🥰

  • @promoengineering9197

    @promoengineering9197

    28 күн бұрын

    ඔහු ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදී යෙක්

  • @hardinsciver5930
    @hardinsciver59302 ай бұрын

    එකෙන්ම චරිත තමා තරිඳු ලා දෙන්නම.

  • @pubblack674
    @pubblack6742 ай бұрын

    කොල්ලනේ මේ political මනස්ගාත ටික නම් සුපිරි.. ❤️

  • @minhalsaliheen338
    @minhalsaliheen3382 ай бұрын

    එළ එළ. හොඳම කෙනෙක් තෝරාගෙන තියෙනවා සහ කාලීන topic එකක් ගැන කතා කරනවා.

  • @japanbass7390

    @japanbass7390

    Ай бұрын

    මේ නිෂ්පාදන වල සත්ව නිෂ්පාදනවල මිල වැඩිකරල හොඳට හම්බ කරන්න පුලුවන් තීන්දු තීරණ අරගෙන ඉතා උපාය ප්‍රධාන මූල්‍ය සංසරණය ඉලක්ක කරගෙන අවස්ථාව සලසලා දීලා තියෙනවා. උඹලා හොයාගන්න තොප ඉපදෙන්න ඉන්නෙ දරුවන්ගේ ජීවිත පවා අනතුරේ දාන බොරු බයිලා කියලා කාලය නාස්ති වැඩක් නැහැ යකෝ තොපි නිකං හිස් ජීවිත තොපි වැඩකට නැති සෝෂල් මීඩියා තොපිට පැවැත්මක් නෑ තොපි තොපි විසින්ම තොපි ජීවිත කාලයේ විනාශ කරගන්නවා තොපිට පෙන්ෂන් එකක් වත් නැහැ වයසට යනකොට ඒ හින්දා මොලයක් ඇතුව මීහරක් වැඩ කරන්නැතුව ඵලදායි දෙයක් කරපල්ලා නැත්නම් තොපි මිනිස්සුන්ගෙන් මැරුම් කනවා

  • @sunnyappuhamy3250
    @sunnyappuhamy32502 ай бұрын

    Most of the time I watch tharidus program because he is talented young man with a brave heart

  • @harshajbandara2672
    @harshajbandara26722 ай бұрын

    චතුර කියන්නේ කැතම විදියට මාධ්‍ය හසුරවපු එකේක්.හරිම අප්පිරියයී උගේ කතා

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani43152 ай бұрын

    තරිදු හොද ජනමාධ්‍යවේදීන්ගේ කෙනෙක් නමුත් පලස්තින ප්‍රශ්නය ගැන තව අධ්‍යාපනය කරා නම් හොදයි කියලා හිතනව

  • @user-nc4sr4fc2t
    @user-nc4sr4fc2t2 ай бұрын

    Very fruitful discussion ❤❤❤

  • @MrSleeping
    @MrSleeping2 ай бұрын

    grate discussion..

  • @thakshisenani3075
    @thakshisenani30752 ай бұрын

    Tharidula dennama hoda maddaya wedeen dedenek❤❤❤❤❤❤❤❤❤

  • @prabhathrandika6989
    @prabhathrandika69892 ай бұрын

    Good job brothers

  • @shandisanayake3643
    @shandisanayake36432 ай бұрын

    Waiting ...👍

  • @pryadarshaniperera9403
    @pryadarshaniperera9403Ай бұрын

    තරිඳු ආදරෙයි

  • @SDManulaWeerawardana
    @SDManulaWeerawardana2 ай бұрын

    නලීන් ද සිල්වා smart සහ උගත් ඉහල මධ්‍යම පන්තියට කරපු බලපෑම එසේ මෙසේ දෙය්ක් නෙවෙයි ඒක සියුම්ව ප්‍රතික්ෂේප නොකර බලද්දි අපිවත් ඒ ideaology එකට ආකර්ෂණය වෙනවා. ඒකෙ ලොකු කතාවක් තියනවා. මේක හොද කතිකාවක් Tharindu හොද capacity එකක් තියන චරිතයක් keep it up.

  • @SL_Slap
    @SL_Slap2 ай бұрын

    විනාඩි 5හෙන් 5හට ඇඩ් 😑 බලන්ඩ ගත්තා අත ඇරල දැම්මා .

  • @Boyuobun
    @Boyuobun2 ай бұрын

    KZread එකෙ දාන comment කියවනවද

  • @pasidupabath9911

    @pasidupabath9911

    2 ай бұрын

    Live නෙමෙයි meka

  • @_Compass_NPP_Malimawa_Q_tv
    @_Compass_NPP_Malimawa_Q_tv2 ай бұрын

  • @tharangakumara5667
    @tharangakumara566723 күн бұрын

    සුපිරි කොල්ලෙක් ❤❤❤ රටට ආදරය කරන කොල්ලෙක් කාලයත් එක්ක හිරැ එකෙ වැසිකිළි කටා වගෙ වෙයිද

  • @deepikadasanayaka9405
    @deepikadasanayaka94052 ай бұрын

    Patta❤

  • @user-ns4ox5ol1j
    @user-ns4ox5ol1j2 ай бұрын

    තරිඳු ❤

  • @srikanthsamaraweera1323
    @srikanthsamaraweera13232 ай бұрын

    👍

  • @RlliliyanChamdani
    @RlliliyanChamdani2 ай бұрын

    Good

  • @WorldlyBuzz
    @WorldlyBuzz2 ай бұрын

    Please do a episode about ChatGPT and google AI war

  • @Sl_gamerHD
    @Sl_gamerHD2 ай бұрын

    👍👌

  • @rsftutorial4468
    @rsftutorial44682 ай бұрын

    Google Keynote & මනස්ගාත 👀

  • @bertyabegunawardana8704
    @bertyabegunawardana87042 ай бұрын

    ❤❤❤

  • @ishanmadushanka3709
    @ishanmadushanka37092 ай бұрын

    සුපිරි චරිතයක්

  • @user-pq9fo9ny7u
    @user-pq9fo9ny7u2 ай бұрын

    අනේ තරිඳු රැවුල කපන්න බන් 😂😂

  • @dammikanandani7063
    @dammikanandani70635 күн бұрын

    බ්ලොග් එකට සම්මානයක් ලැබුනා නෙලුම්යාය කියල පුවත් පත් සම්මාන කිහිපයක් ලැබුනා

  • @WAR_LK
    @WAR_LK2 ай бұрын

    1:42:35

  • @induharris1903
    @induharris19032 ай бұрын

    Tharindu ❤❤❤

  • @bandiyak
    @bandiyak2 ай бұрын

    Ai Podcast ekak karanna bro 👍

  • @software_engineer_semh
    @software_engineer_semh2 ай бұрын

    google geminai API lesson ekak daannako

  • @sanjeewajayawardana4860
    @sanjeewajayawardana48602 ай бұрын

    Maka kalaya godak Aran wadi kiyala hithannamata vitharada?

  • @daily10s60
    @daily10s602 ай бұрын

    koti diaspora eken aragalyt funds awane. anika tamil gurdien eke tweet krna ewa ilaga dawase goalface eka athule sidda wenna patan gaththa.

  • @samithumethnula998
    @samithumethnula9982 ай бұрын

    තරිදූ ❤❤❤

  • @daily10s60
    @daily10s602 ай бұрын

    journalist kenekut wada political commentator or activist kiwwwa nm hari

  • @PasanRathnayakee
    @PasanRathnayakee2 ай бұрын

    ඉසුරුට මොකද උනේ? 😢

  • @Ceylon94
    @Ceylon942 ай бұрын

    Tharindulage channel eka mkkda?

  • @vishwaj

    @vishwaj

    2 ай бұрын

    සටහන රේඩියෝ

  • @upulbandara9775
    @upulbandara97752 ай бұрын

    Tharidu kiyanne JVP ekata support madyawedyek . Ethana idala sarthaka answer ekak ganna baha. Sajith. Harsha ayantha, kavinda, kabeer, are educated.

  • @bernadettekodituwakku9102
    @bernadettekodituwakku91022 ай бұрын

    Don’t take sides

  • @asankasanjeewa9275
    @asankasanjeewa92752 ай бұрын

    සංජය ඔයාලා එකදවසක් ගෙන්වපු ජයන්ත කි⁣යන පරිසරවේදියාව මට සම්බන්ධ කරලා දෙන්න පුළුවන්ද ජයන්තට දෙන්න තොරතුරු ටිකක් මාළඟ තියෙනවා

  • @SanjayaElvitigala

    @SanjayaElvitigala

    2 ай бұрын

    Can do. Approach me in FB or LinkedIn

  • @neranjananayanajith1420
    @neranjananayanajith14202 ай бұрын

    Sound මදි

  • @freedommind2386
    @freedommind2386Ай бұрын

    මලින්ද අයිය ගන්න❤

  • @Hiru367
    @Hiru3672 ай бұрын

    සංජයයි දසුනුයි හිතනවද තරිදු ස්මාර්ට් කියලා... මට නම් ඒ කතාව ඇතුලේ අහු උනේ තරුදුගේ ස්මාර්ට් නැති ප්‍රැක්ටිස් එකක් රාවය තුල තිබිලා තියෙන්නෙත්... රාවය සම්බන්දයෙන් තියන පොදු තක්කඩි හැඩය එලෙසම තරිදුගෙත් එලෙසම තිබිලනේ 😢

  • @upulbandara9775
    @upulbandara97752 ай бұрын

    Tharidu is jeppek. I'm not sure his answer.

  • @donweerasiri3770

    @donweerasiri3770

    2 ай бұрын

    තරිදු කිව්වේ ඉස්සර ඌ පෙරටුගාමි කියලා. දැන් ඌ ජෙප්පෙක් වෙලා

  • @lasanthaViraj
    @lasanthaViraj2 ай бұрын

    දසුන් හෝදයි හැබැයි සංජීව තරම්නෑ. සංජීවගෙන් ඉගන ගන්න හරියට මැදින් පනින විදිය. නැත්නම් අහන් ඉන් අමාරුයි con aka

  • @usernameis9157
    @usernameis91572 ай бұрын

    තරිඳු උඩුවරගෙදර = ප්‍රභාකරන්ගෙ පුතා🐯🐅

  • @dasithkemil
    @dasithkemil2 ай бұрын

    Sound madi saho. Giya paara manasgatha walath ehemayi

  • @SanjayaElvitigala

    @SanjayaElvitigala

    2 ай бұрын

    මගෙද?

  • @dasithkemil

    @dasithkemil

    2 ай бұрын

    @@SanjayaElvitigala okkomalagema volume level eka aduyi. pc eke 80% wage wadi wenna ona hondata ahenna. Ex - malinda aiyage videos wala pc eke 30% athi hondata ahenna.

  • @SanjayaElvitigala

    @SanjayaElvitigala

    2 ай бұрын

    @@dasithkemil දෙක අතරමැද තමා හරිම. එහෙම try කරන්නම් next time

  • @dasithkemil

    @dasithkemil

    2 ай бұрын

    @@SanjayaElvitigala 👌

  • @chefara3361
    @chefara3361Ай бұрын

    හොඳ කතා බහක් කියල තේරුනත්,තමන් පරිනත පුද්ගලයකු ලෙස හදුන්වන්නකු, පුද්ගලයන් ආමන්ත්‍රණය පිලිබදව සැලකිලිමත් විය යුතුයි,ඔබගේ නාලිකාවේ පැවති විනය ගරුත්වය පිළිබඳව හොඳ නරක දෙකටම මෙය බලපෑම් කල හැක,(දේශපාලන ආමන්ත්‍රණ අදාල නැත)

  • @sepalajayasekara363
    @sepalajayasekara3632 ай бұрын

    බුද්ධිමත් කියන්නේ කපටිකම නම්..... අංක 1 ;, බැසිල් 2 රනිල් 3 මහින්ද 4 සජිත්

  • @kavinda770

    @kavinda770

    2 ай бұрын

    ගොන් කතා 😂

  • @devuminfernando9252
    @devuminfernando92522 ай бұрын

    තම නැති වූන ඥාතීන්ට පිං දීම සදහා කල ආගමික වතාවන්ට විරුද්ධව ඒ අසරණ මිනිසුන් තාඩන පීඩන කර හිරේට යැවීම දකුණ අපි පරතීෂේප කරමු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sajithagunasekara1466
    @sajithagunasekara14662 ай бұрын

    ආවා 🐵

  • @stardustindigo
    @stardustindigo2 ай бұрын

    අවංකවම කිව්වොත් දැනට මට පේන විදිහට ඉනේ අනුර... ඔතනින් එහාට වෙන කෙනෙක්ට ...වෙනකෙනෙක් ගැන ඇදහසක් තියෙනවා නං මට comment කරලා නම කියන්න .....!❤

  • @kavinda770

    @kavinda770

    2 ай бұрын

    😂.හර්ශ ද සිල්වා .පච කීමෙන් නම් අනුර

  • @ushanipalihawadana8015

    @ushanipalihawadana8015

    2 ай бұрын

    හර්ෂත් හොරණ සෙටි එකේ සාමාජිකයෙක්

  • @stardustindigo

    @stardustindigo

    2 ай бұрын

    @@kavinda770 ආ...හර්ෂ ද සිල්වා අවුරුදු 76 රට පාලනය කරපු සෙට් එකේ සාමාජික යෙක් නෙහෙ 🤪

  • @kavinda770

    @kavinda770

    2 ай бұрын

    @@stardustindigo ඇයි අනුර ආන්ඩුවලට මුක්කු ගගහා පොල් gaawada.මි හරක් 🤣

  • @kavinda770

    @kavinda770

    2 ай бұрын

    @@Eltewu7168 අමුල් කුමාර 360 දී කිව්ව ගොන් කතා ටික හෙන දාර්ශනිකව පේන තොපිට හර්ශ කියන ඒවා තේරෙන් na බන් sorry 😪

  • @dilshanjeff9137
    @dilshanjeff91372 ай бұрын

    ඉරාජ් වගේ ගූ හේරෙක් ගැනත් කතා කරන්න පුලුවන් නම් හොදයි😶😶

  • @devuminfernando9252
    @devuminfernando92522 ай бұрын

    තරිදු උඩුවර ගෙදර ඔබ ඇතුලු සැමට අපේ ආචාරය ගෞරවය පුද කර සිටිමු 🙏🏻🙏🏻🙏🏻🙏🏻එදා සිටම රට පාලනය කල ජඩ පාහර බල්ලෝ උන්ගේ පැවැත්මට යුද්ධය වවා ගෙන රට ලේවලින් මහ පොළව තෙත් කලහ

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm2 ай бұрын

    තරිඳු උඩුවරගෙදර 💖 තරිඳු ජයවර්ධන 💖 නිර්භය ප්‍රගතිශීලී මාධ්‍යවේදියෝ ආදරෙයි තරිඳුලා 🥰

  • @user-ln4lz5st2o
    @user-ln4lz5st2o2 ай бұрын

    තරිඳු,මම ආස චරිත අතරින් කෙනෙක් ඔබ.අරගලය පිලිබද ඔබේ කියවීම හරියට හරි.අරගලයෙන් පසු ජයග්‍රහණයක් මෙන්ම, රනිල් ආගමනය පරාජයක් ලෙස දැකීම,ම ජයග්‍රහණයක්.පාරක් විවර කරලාම තියෙනවා විජයක්ග්‍රහනයක් කරායන්න.අරගලය තවත් නිමා නැත.ලග ලග ජනතා නැගිටීම් සිදුවිය නොහැක්කක් ලෙස විචාරකයන් කියුවට නැවතත් මතුවෙනවා.npp පාලනයකට රට යනවා.npp එක නිවැරැදි පීල්ලෙන් පිටපැන්නොත් පීලිගත කරන්න ඔබ වැන්නන් තමයි සුදුස්සෝ. අරගලය එතෙක් නිමා නැත.

  • @usernameis9157

    @usernameis9157

    2 ай бұрын

    NPP එක ආවොත් තමයි ලංකාවේ එතෙක් මෙතෙක් තිබ්බ දරුණුම අරගලය ඒ ආණ්ඩුවට විරුද්ධව එන්නෙ

  • @Arandara1
    @Arandara12 ай бұрын

    මේ තරිඳුට ඉස්සර ඔයිට වඩා හික්මීමක් තිබුන දැන් හරි ඇග්‍ර්‍රසිව් තරිඳු ජයවර්ධන මීට වඩා මද්ද්‍යස්තයි අපිට නම් දැන් දැනිල තියෙන්නේ දැන් කෙලින්ම දායක සභාවෙ තමයි

  • @jeewaka59
    @jeewaka592 ай бұрын

    මොලේ තියෙන එකෙක් නෑ

  • @CerebralChuckles
    @CerebralChuckles2 ай бұрын

    Chapa Bandara one dawasaka...

  • @sriyanthaanuruddha
    @sriyanthaanuruddha2 ай бұрын

    කොටි හිතවාදී තරිදු සම්බන්ධ වීම ජරාවක්.

  • @sweetlife3010
    @sweetlife30102 ай бұрын

    Jvp abuda higannek 😂

  • @user-rl5ex8px5p

    @user-rl5ex8px5p

    2 ай бұрын

    කවුද

  • @user-rl5ex8px5p

    @user-rl5ex8px5p

    2 ай бұрын

    කවුද

  • @DanulaDilanga
    @DanulaDilanga2 ай бұрын

  • @Asitha_mg
    @Asitha_mg2 ай бұрын

    ❤️❤️❤️

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara2 ай бұрын

  • @jeevikavinodani8624
    @jeevikavinodani86242 ай бұрын

    ❤️❤️❤️

Келесі