Bank run එකක් අවොත් ඔබේ අතේ තියෙන මිලියනට මොකද වෙන්නේ...

Original thinking of current affairs
Tap this link 👇
linktr.ee/slvlog

Пікірлер: 377

  • @RocheHolton
    @RocheHolton Жыл бұрын

    I’m a Sri Lankan born and my partner is English. I completely agree about the handling of children and how we suppress their capabilities! When our children were born, I tried to wrap them up with cotton wool! Fortunately, my husband taught me about raising them responsibly! I can now see how advanced, independent and skilled my kids are compared to their Sri Lankan peers!

  • @RocheHolton

    @RocheHolton

    Жыл бұрын

    The other aspect of this is the way we 'demand' our children to worship all elders that aren't even our family, where children are conditioned to develop a slave mentality. Whilst I do not object whatsoever for showing respect to those who deserve, is worshiping anyone and everyone is the only way? This is why our youngsters can't challenge anyone (i.e. teachers, advisors etc.) and be curious and build their confidence. Working as a lecturer in the UK, if I expect my students to just accept whatever I say, how boring and non-productive is that? How can we compete with the world, if we teach our kids to accept things as they are, purely based on someone's age!!

  • @sj197919

    @sj197919

    Жыл бұрын

    I totally agree.

  • @kelum321

    @kelum321

    Жыл бұрын

    @@RocheHolton extremely valid points .

  • @shammiofficial8807

    @shammiofficial8807

    Жыл бұрын

    You must be proud to have such an intelligent husband

  • @hardinsciver5930
    @hardinsciver5930 Жыл бұрын

    අපි මේවා හොය හොය බලලා දැනුවත් වෙනවා,ඉගෙනගන්නවා..ඒත් එහෙම පොඩි පිරිස්නේ ඉන්නේ...අනිත් මිනිස්සු වෙනස් වෙන්න උත්සාහයක් නෑ වගේ මටනම් පේන්න තියෙන්නේ

  • @nalinchathuranga4211

    @nalinchathuranga4211

    Жыл бұрын

    Mewa projecters wala dala gam wala minissunta pennanna oni

  • @zeus9196

    @zeus9196

    Жыл бұрын

    තමන්ට පුලුවන් දේ උපරිම කරනවා එහෙම හිතමු

  • @kalanakavinda5902

    @kalanakavinda5902

    Ай бұрын

    Oya itim ehema karala karapu pcac nane

  • @shameera5238
    @shameera5238 Жыл бұрын

    මේ සදහා අපි වෙන් කරන කාලයට මාර වටිනාකම් දෙනවා මේ අය...මාර වැදගත් ❤️👌

  • @user-hx1pk8ft1q
    @user-hx1pk8ft1q Жыл бұрын

    මලින්ද අයියගේ මූන දැක්කම ඒ පෝඩ්කාස්ට් එක අහලා විතරක් මදි වගේ🖤

  • @sameera5596
    @sameera5596 Жыл бұрын

    මේ කතාවල් අහද්දි බය හිතෙනවා මොකද මේවා කවදාවත් ලංකාවෙ වෙන්නැති වෙයි කියලා දන්න නිසා, මොකද ඔහොම හිතන ඔයාලා අපි පොඩ්ඩයිනෙ ඉන්නෙ 😢

  • @DilshanK255

    @DilshanK255

    Жыл бұрын

    😪😥

  • @jake-ir1tc

    @jake-ir1tc

    Жыл бұрын

    @@prtygrl5077 kawda phd karala tiyenne? malinda da?

  • @cdeux3059

    @cdeux3059

    Жыл бұрын

    @@prtygrl5077 මම දන්න විදියට මූ ඔසී නෙවෙයි phd එක කරේ. USA වල. ඔසී වල phd කරන්න තරම් හොඳ යුනිවසිටි අඩුයි. Futurology වලට Singapore, Indonesia හොඳයි Aussie වලට වඩා. Future science (futurology) කියන විෂයට මුල් තැන දීපු රටවල් තමයි මේ වෙනකම් ඉස්සරහටම ඇවිත් තියෙන්නේ. වෙන රටවල අනාගතේ ප්‍රෙඩික්ට් කරන්න think tanks ලා ඉන්නවා. මේ අය තමයි රටේ අනාගතේ වෙනුවෙන් ගන්න ඕන තීරන පිලිබඳ දේශපාලකයොන්ට දැනුම් දෙන්නේ. චාමර දසනායක, තිස්ස කුට්ටි, සනත් නිශාන්ත, ජොන්ස්ටන් වගේ නූගත් මිනිස්සු බැලුවම මට හිතෙන දේ තමයි බුද්ධිමත් මිනිහෙක්ට ලන්කාවෙ දේශපාලනේ දිහා බලන්නවත් විදියක් නැති එක. ඒකටම හරියන්න ලන්කාවෙ ඉන්න මහජනතාවත් බහුතරයක් නූගත්.

  • @jake-ir1tc

    @jake-ir1tc

    Жыл бұрын

    @@laka6241 ස්තූතියි පුක දුන්නට හැබැයි උබෙන් නෙමෙ ඇහුවෙ

  • @tharindacool9263

    @tharindacool9263

    Жыл бұрын

    @@jake-ir1tc 8bhR

  • @DaysofDilshan
    @DaysofDilshan Жыл бұрын

    great discussion. ♥♥

  • @viralshortz9348

    @viralshortz9348

    Жыл бұрын

    GG boss❤

  • @chandimadissanayaka3828

    @chandimadissanayaka3828

    Жыл бұрын

    king ❤

  • @susanplihakkara3140
    @susanplihakkara3140 Жыл бұрын

    විශිෂ්ඨම කතා බහක්... ගොඩාක් පින් ඔයගොල්ලන්ට.... මංජු මලින්ද මේ රට දාල යන්නම් එපා...

  • @pethuchathu
    @pethuchathu Жыл бұрын

    මේ වගේ සංවාද තමා ලංකාවේ පාර්ලිමේන්තුවෙත් වෙන්න ඕනි. ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. සුපිරි! මලින්ද අය්යගේ චරිතෙට මම පට්ට ආසයි. මේ අය අපේ දේශපාලනයේ හිටියා නම් සුපිරි!

  • @nalakarajapaksha5478

    @nalakarajapaksha5478

    Жыл бұрын

    ❤️

  • @AppleSriLanka
    @AppleSriLanka Жыл бұрын

    රට වැටෙන එකේ බරපතළ කම ගැන කියන එක හොදයි. ඒ වගේම ඒක නවත්තන්නත් අපි මහන්සි වෙන්න ඕනෙ. 😥😥😥😥

  • @NishiWijayarathne
    @NishiWijayarathne Жыл бұрын

    ඇත්තක් 100%ක්ම...අදටත් මේ දැනුත් හිතෙනවා මේ මගේ රට.දැන් හරි ගොඩ යයි කියලා...දාලා යන්න හිතෙන්නේ නැහැ මේ රට😢😢😢

  • @damitha9127

    @damitha9127

    Жыл бұрын

    සිරාවටම දාල යන්න හිතෙන්නෙ නෑ.

  • @donperera3342
    @donperera3342 Жыл бұрын

    හම්මෝ මලින්ද අයියා ඇවිත්, මංජුත් ඉන්නවා . කෝපි එකක් හදාගෙන රෑ අහන්න සෙට් වෙන්න ඕනී. පුලුවන් තරම් පැය දෙක තුනකට පොඩ්කාස්ට් එක කරන්න බෲනෝ.. ආදරෙයි ...❤️😍

  • @SenimaInvesting

    @SenimaInvesting

    Жыл бұрын

    Join us

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 Жыл бұрын

    මලින්ද අයියා ගැම්මක් තමයි 🤍🤍🤍 අපි මේක කොහොමහරි වෙනස්කරමු කොහොම හරි මිනිස්සුන්ව දැනුවත් කරමු 🫡

  • @nimeshakshan1357
    @nimeshakshan1357 Жыл бұрын

    මේ විගහය වටිනවා! මෙ වගේ රටේ තින ඇත්ත තත්වේ අනිත් මිඩියාත් රටට දැනුවත් කරනවනම්.

  • @ushanjayasundara2531
    @ushanjayasundara2531 Жыл бұрын

    සුපිරි program එකක්.පුලුවන් නම් හර්ශද සිල්වා,හදුන්නෙත්ති,වගේ පොලිටීශියන් කෙනෙකුත් මේ සාකච්ඡාවට එකතුකරගන්න.එතකොට මෙම අදහස් ප්‍රායෝගිකව implement කරන්න පුලුවන් විදිය හා ඒ අය කොච්චර දැනුවත් ද කියල අපිට බලා ගන්න පුලුවන්

  • @ksampatha

    @ksampatha

    Жыл бұрын

    Of course. We suggest you.

  • @sachirakalhara4835

    @sachirakalhara4835

    Жыл бұрын

    මොන චාටර් වැඩක් ද ඒක.. ගූ politicians ගෙන්නලා මේක චා කරගන්න ඕන නෑ

  • @vishwavidhanagamage101

    @vishwavidhanagamage101

    Жыл бұрын

    @@sachirakalhara4835 හදුන්නෙත්ති ගූ පොලිටික්ස් ද කරන්නෙ

  • @namalperera5055
    @namalperera5055 Жыл бұрын

    පුතාලා අපේ රටට සේවයක් කරන්න. පුලුවන්නම් ඡන්දය ඉල්ලන්න. Inna මෝඩ කාලාකණ්ණි pannamu. ඔබ සැමට ජයවේවා !👍❤

  • @673110410v
    @673110410v Жыл бұрын

    අතිශයින්ම වැදගත් වැඩසටහනක් ගොඩක් දේවල් ඉගනගත්තා. මංජු බෲනෝ මලින්ද ස්තුතියි. Peranting කෑල්ල හරිම වැදගත්

  • @Damisha
    @Damisha Жыл бұрын

    පැය 1 1/2 නෙවේ දෙකක් තුනක් උනත් ඉතිං අහනවාමයි! 😍♥️

  • @kapilasusantha83
    @kapilasusantha83 Жыл бұрын

    අහක දාන්න කියලා එක වචනයක් නෑ..KZread එකට විතරක් සිමා නොවී එළියට ඇවිත් වේගෙන් වැඩ කරන්න වෙනවා,හොඳ මොල ටික ඔක්කොම එකතු වෙලා.අපිට පුළුවන් දේ අපි උපරිම කරන්නම්..

  • @suranja4908
    @suranja4908 Жыл бұрын

    මලින්ද අයියා මන්ජු අයියා සුපිරි බුලට් දෙකක් 😍😎

  • @shanithdinusha
    @shanithdinusha Жыл бұрын

    මංජු 1:26:00 පටන් ගත්ත කතාවනම් මරු...ඒක පට්ට ප්‍රැක්ටිකලි කරන්න තිබ්බා...ඊළඟට රට භාරගන්න හිතාගෙන ඉන්න අයත් මේක බලන්නම වටිනවා

  • @Hashankp
    @Hashankp Жыл бұрын

    මලින්ද අයියා දැක්කත් ඔලුව පිරෙනවා ♥️😇

  • @sampathk1212

    @sampathk1212

    Жыл бұрын

    මේ ඉන්න SL VLOG චරිත එකක්වත් මම පෞද්ගලිකව විශ්වාස කරන්නෙ නෑ . චන්දෙ ලංවෙද්දි මේවා සජිත්ගෙ පිල්ලි බවට පත්වෙන්නේ එක දවසෙන් .... හිරුනිකාලා / චම්පිකලා SL VLOG වටේ නිතර කැරකෙන්නේ ඒකයි. මේවා ඝෝඨා ගේන්න අටවපු " 2019 වියත් මඟ " වගේම කතා පෙට්ටි ..... 🙂🙂🙂

  • @emanside3519

    @emanside3519

    Жыл бұрын

    @@sampathk1212 මලින්ද අයියනම් ඕවට ගාවගන්නෙපා බන්

  • @emanside3519

    @emanside3519

    Жыл бұрын

    @@sampathk1212 චන්දෙ ලංවෙද්දි සජිත්ට ලන්උනොත් අපිට මොකෝ බන් ගන්න තියන වැදගත් දේවල් ගමු සජිත්ට ලන් වෙනකොට ප්‍රතික්ෂේප කරමු එච්චරයි

  • @dushangeethanjana1281

    @dushangeethanjana1281

    Жыл бұрын

    @@emanside3519 "ගන්න තියෙන දේ ගමු.." ඒ කතාවට මාත් එකගයි...❤️💯🔥

  • @kalanakavinda5902

    @kalanakavinda5902

    Ай бұрын

    E unata අවුරුදු 2k gihilla th cri moda wada ne uba karnne

  • @lilamanikalugampitiya5856
    @lilamanikalugampitiya5856 Жыл бұрын

    I was a banker and did debt restructuring way back in 1998/1999 . I adopted these methods and recovered 99.9% of the defaulted loans within a year. Very valuable discussion. Thanks for educating the ordinary ppl of Sri Lanka. I migrated to USA and now living currently in USA. I am in Child care industry and I totally agree with what you discussed how parents in SL don’t let children to explore the world. Good luck to the team,

  • @surajkalamulla
    @surajkalamulla Жыл бұрын

    මලින්ද අයියා නිසා මම tax file එකක් open කරන ලෙවල් එකට ආවා ජිවිතේ සැහෙන්න හිතන විදියේ වෙනසක් ඇති වුනා

  • @melakaamanthakumara6143
    @melakaamanthakumara6143 Жыл бұрын

    මලින්ද අයියා ඉනවා කියන්නෙ එ podcast එක ගැන කියන්න වචන නැති තරම් සුපිරි....🥰

  • @sampathk1212

    @sampathk1212

    Жыл бұрын

    මේ ඉන්න SL VLOG චරිත එකක්වත් මම පෞද්ගලිකව විශ්වාස කරන්නෙ නෑ . චන්දෙ ලංවෙද්දි මේවා සජිත්ගෙ පිල්ලි බවට පත්වෙන්නේ එක දවසෙන් .... හිරුනිකාලා / චම්පිකලා SL VLOG වටේ නිතර කැරකෙන්නේ ඒකයි. මේවා ඝෝඨා ගේන්න අටවපු " 2019 වියත් මඟ " වගේම කතා පෙට්ටි ..... 🙂🙂🙂

  • @smith4591
    @smith4591 Жыл бұрын

    මම විශ්වාස කරනවා රජයක් කොයි වෙලාවකවත් බිස්නස් කරන්න යන්න ඕනි නෑ. රජයකට ඊව වඩා දේවල් තියනවා කරන්න. රජය කරන්න ඕනි ව්‍යාපාර මිනිස්සුන්ට කරන්න දීලා ඒකෙන් බදු අයකරගන්න එක. එතකොට කොයිවෙලාවකවත් රජය පාඩු ලබන්නේ නෑ. සමහර ආයතන (දෙපාර්තමේන්තු) අද්‍ය්‍යපන, සෞක්‍ය වගේ ඒවා ලාභ අරමුණු කරගෙන නෙවේ පවතින්නේ. එහෙම ඒවා රජය සතුව තියාගත්තට කමක් නෑ. ඒ ඇරෙන්න අනික් ඒවා රජය තමන්ගේ ග්‍රහණයෙන් නිදහස් කරන්න ඕනි. ඒ කියන්නේ පුද්ගලීකරණය කරනවා කියලා ඡන්දෙට වැඩිම ගාන දෙන ව්‍යාපාරික යාලුවාට විකුණනවා කියන එක නෙවේ. ඒ ආයතන පබ්ලික් කම්පැනි කරලා කොටස් වෙලද පොලට දාන්න ඕනි. එතකොට දේශීය, විදේශීය ආයෝජකයන්ට පුලුවන් ඒවාගේ ඉන්වෙස්ට් කරන්න. රජයටත් ඕනි නම් යම් ප්‍රමාණයක කොටස් තම්න් සතුව තියාගන්න පුලුවන් රජයේ විගණණයට නතු කරන්න පුලුවන් වෙන විදියට.

  • @subhashaniwijesooriya2929
    @subhashaniwijesooriya2929 Жыл бұрын

    I was following singularity sri lanka and slvlog for close to a year now. During this period as I understood Manju Nishshanka explained the best possible vision for our country, where no other political leader or a president has ever done yet for us. Although there will be challenges with our fellow citizens habits, it can be rectified over a period with correct implementation and forcing law and order.Hope people understand the value of Manju's proposal for our countries progress to come out of this current mess, and support it. Jagath Wijesooriya

  • @roshanarj
    @roshanarj Жыл бұрын

    ඉතාම වටින discussion එකක්. දන්න දේ අලුත් කරගත්තා, දන්නේ නැති දේ ඉගෙනගත්තා. විස්තර කිරීම් පැහැදිලි කිරීම් අති විශිෂ්ටයි , And thanks Bruno. You did a wonderful job by properly guiding the discussion and with limited interventions , great .

  • @ravindulakshan6564
    @ravindulakshan6564 Жыл бұрын

    හැමෝගෙම වටින හොඳ අදහස් තියෙනව එත් රටේ පාලනයට අදහස් යොමු කරන්නෙ යොමු වෙන්නෙ අතේ ඇගිලි ගානටත් අඩු පිරිසකගෙන් විතරයි , මේක වෙනසක් උනොත් මන් හිතන විදිහට රටටත් හොදක් වෙයි

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe Жыл бұрын

    ගොඩක් වටින දැනුවත් කිරීම් ගොඩක්... thank you හැමෝටම ❤❤👌👌

  • @amila_pathirana
    @amila_pathirana Жыл бұрын

    බලන්න කලින් comment කරන්නේ, කවද්ද මලින්ද අයියා ඉන්න ඊළඟ පොඩ්කාස්ට් දවස?

  • @lasitha67
    @lasitha67 Жыл бұрын

    ඉතාමත් හොඳ මෙහෙවරක්. මල්ලි.. දේශපාලඥයන් හදන්න පෙර, අපේ රටේ මිනිසුන්ගේ මොළ ගෙඩි ටික සුද්ද කරන්න අවශ්‍යයි. මේ,, අපේ රට ගොඩ ගන්න තියෙන අවසානම අවස්ථාවයි. ඔබල සියලු දෙනාටම ජය හා ශක්තිය.

  • @ishanmannan7833
    @ishanmannan7833 Жыл бұрын

    The time invested in watching your videos can be more valuable than being in a University lecture hall. I am proud of you guys Manju, Bruno, Malinda and team. Living in Australia I vouch for Malinda’s experiences of parenting here. I had to watch this video in 4 goes given the busy weekend schedule. One good outcome is it’s become addictive now. Best wishes 🙏🙏

  • @AppleSriLanka

    @AppleSriLanka

    Жыл бұрын

    You can set the playback speed to 2X, and still very clear to understand. U can save half of the time. 🙂🙂

  • @ishanmannan7833

    @ishanmannan7833

    Жыл бұрын

    @@AppleSriLanka thank you, will try it out 👍

  • @poornakaushalya4176
    @poornakaushalya4176 Жыл бұрын

    මාරම වටින වීඩියෝ එකක්, තරුණ පරම්පරාව අනිවාර්යයෙන්ම බැලිය යුතුම වීඩියෝ එකක්♥️. ඇඟ හිරිවැටෙන කතාබහක්💔

  • @visakajayasundera7597
    @visakajayasundera7597 Жыл бұрын

    Happy to see these two expertise. Manju and Malinda.credict goes to Bruno..love it

  • @mmsindrajith8148
    @mmsindrajith8148 Жыл бұрын

    මට ජවිපෙ සම්බන්ධව ප්‍රධාන ගැටලුවක් තියෙනවා.....ඒ තමයි මේ තරං updated උගත්තු ඒ තුල නොමැති වීම..... හදුන්නෙත්තිට විතරයි යම් මට්ටමකට මෙවැනි දැනුමක් තියෙන්නෙ..... ඒත් මෙයාල ඉන්නෙ ඊට වඩා ගොඩක් ඉහලින්..... අනුරනං ගිරව වගේ හැමදාම කියන්නෙ එකම දේනෙ.....ඒව අහලම එපාවෙලා....මෙවැනි අය npp එකට ගන්ඩ හැකිනම් ඒක ලොකු ජයග්‍රහණයක්.....

  • @denukadissanayaka5514

    @denukadissanayaka5514

    Жыл бұрын

    මෙ ගොල්ලො හිරුනිකා එක්ක නැගිටල රට බෙරගන්න හදන්නෙ 😅🤣🤣

  • @mmsindrajith8148

    @mmsindrajith8148

    Жыл бұрын

    @@denukadissanayaka5514 මම හිතන් නෑ මෙයාලව එහෙම ලාබෙට ගන්ඩ පුලුවං වෙයි කියල......

  • @ratnasirigunawardena30

    @ratnasirigunawardena30

    Жыл бұрын

    Answer to first question is listen to Chaturanga Abysinha (more...), 65 % of University professors are with NPP. Anwer to second: If you are honest, listen Anura speech given to Tourist industries, he is always talking about smaller and efficient government. AKD plan is to do economic expansion and not expand government. Listen to content of AKD and Sajith, you will see big contrast. Will keep the conversation, Thank you for your concerns.

  • @maheshgunawardana9599

    @maheshgunawardana9599

    Жыл бұрын

    එහෙම අය ඒ ඒ විෂයන් වලට අදාළ කමිටුවල ඉන්නවා . ආර්ථිකය ගැන Npp ආර්ථිකය කමිටුවේ ඒ සම්බන්ධ ප්‍රවීනයන් ඉන්නවා

  • @sampathk1212

    @sampathk1212

    Жыл бұрын

    SL vlog is full of plain actors and most probably paid by SJB or other corrupt looting party to divide the floating votes and give power back to the the two looting parties. These guys will disappear just after the election .... Thats why they always criticize JVP and never criticize " Kudu Hirunika " ))

  • @sj197919
    @sj197919 Жыл бұрын

    Great discussion, I was listening to it while commuting to work. If we are to come out of this rut the key is educating our young generation. If we can incorporate these type discussions in the mainstream education system, that would be ideal.

  • @oshansrishalinda8334
    @oshansrishalinda8334 Жыл бұрын

    මේ ඩබල ඉන්නවනම්…දවස් ගාණක් හරි අහන් හිටියහැකි😊❤

  • @dasitharuwanpathirana4857
    @dasitharuwanpathirana4857 Жыл бұрын

    Thank you for educating us. You guys are awesome ❤️

  • @gayandissanayake2223
    @gayandissanayake2223 Жыл бұрын

    This type of discussions are more important to develop our country

  • @prasadsanjeewa3951
    @prasadsanjeewa3951 Жыл бұрын

    ඔයාලගේ හැම වැඩසටහනක්ම බලනවා අහනව අතිවිශිෂ්ඨයි. ඇත්තටම බෲනෝ වැඩසටහන අතරතුර දකින්න තියන ගොඩක් හොඳයි. සුබ පතනවා.❤️❤️

  • @inokaperera2531
    @inokaperera2531 Жыл бұрын

    Very good conversation. Learnt a lot from both. We are so blessed have you both. You both should be in our parliament. But very sadly our citizens are not educated as such

  • @chandraniroslin6476
    @chandraniroslin6476 Жыл бұрын

    බොහෝ ම දැනුවත් කිරිම ට ස්තුති . සැමට .

  • @deeshansandeepa5535
    @deeshansandeepa5535 Жыл бұрын

    Much worthy discussion. Thank you all.

  • @akilaweerathunga
    @akilaweerathunga Жыл бұрын

    Podcast එකේ අන්තිම ටික BOoom 🔥❤️

  • @MrGimmy1234
    @MrGimmy1234 Жыл бұрын

    Really good podcast . Just a question around uploading . Haven't seen your new ones in spotify platform recently . It would much helpful if you can upload podcasts in there as well . Cheers!!

  • @judepieris9674
    @judepieris9674 Жыл бұрын

    Pattah vadagath conversation ekak... 👏👏👏👏👏💖

  • @roshan605
    @roshan605 Жыл бұрын

    Superb conversation !!! Enjoyed thoroughly 🙂

  • @ravindush_94
    @ravindush_94 Жыл бұрын

    Api wen krana kalayata watinakamk denwata gdaak ❤❤❤❤❤ best podcast channel

  • @dishithasihilal9365
    @dishithasihilal9365 Жыл бұрын

    This is great concept. We need more and more social activists come to the platforms like this and make us informed. Wish you all the best guys..

  • @gaminigamage4414
    @gaminigamage4414 Жыл бұрын

    influentially motivative and affirmatively influential with many foods for thoughts! The best one from the trio and earnestly request more on the line with flexible avenues authentic scenarios! Congratulations MMB, The Trio!

  • @normamatkin5882
    @normamatkin5882 Жыл бұрын

    Manju and Malinda, I am very proud to see SriLankans of your nature (educated, having a big shoulder on your back, brave, bold and fearless). Clearly this is not the platform you two Sons should be instead in the parliament, sadly we have the old haggard braindead bustards there. People take a closer look at these Sons of our Lanka and ensure that they represent the country not on social media. Yes, I am someone who look forward to your videos and discussions hence there is no age barrier to educate yourself when you understand that you don't pocess enough knowledge on same. Parliament don't be ashamed at least to watch these and gain some knowledge.

  • @kantheepanrasiah1297
    @kantheepanrasiah1297 Жыл бұрын

    Well informative content discussion ..👌🙏 Appreciate if you could elaborate on AI technology in coming sessions

  • @ChefStyleOfficial

    @ChefStyleOfficial

    Жыл бұрын

    🆗

  • @geethanuruddhagajanayake13
    @geethanuruddhagajanayake13 Жыл бұрын

    මම ආසම සංවාදයක් හැමදාම, මලින්ද අයියා ඉන්න එකක් කවද්ද එන්නේ කියල බලන් ඉන්නේ.... මම පෞද්ගලිකව ආසම චරිතයක් දවසක් හම්බෙලා ටික වෙලාවක් කතා කරන්න අවස්ථාවක් ලැබෙනකම් බලන් ඉන්නේ...

  • @NalakaDasanayake
    @NalakaDasanayake Жыл бұрын

    Wonderful conversation. Keep it up guys 👍

  • @nilmaneltk
    @nilmaneltk Жыл бұрын

    Please do more and more programs like this because it matters to diversify our thinking patterns to various progressive paths. Bruno, I just want to mention that you are not simply a program director, but an able Economist too. Good luck!

  • @scanurasiri1
    @scanurasiri1 Жыл бұрын

    Good one Bruno Thanks for Manju and Nalin

  • @LakshanErantha
    @LakshanErantha Жыл бұрын

    Interesting & knowledgeable ❤ Keep it up team 🤘

  • @kumaragunasinghe9454
    @kumaragunasinghe9454 Жыл бұрын

    A very important eye-opening discussion

  • @indusaumyawt3942
    @indusaumyawt3942 Жыл бұрын

    Very good clarification. Thanks a lot.

  • @yasithaherath5786
    @yasithaherath5786 Жыл бұрын

    Yeah well, today i cried watching this episode I literally cried. I am also a digital nomad but I am also a lecturer in an institute that tries to make our srilanka beautiful by educating our young crowd. I feel what you are implying. Our mother country only have three of four months to live after that we will or we can leave this country but what will happen to our young ones. We may leave behind a future elon mask to rot in this country. I mean we people have to get together now, We have to start a smart aragalaya not with sanding bill boards not with shouting but with our smart minds.

  • @mygamez4468
    @mygamez4468 Жыл бұрын

    Thank you for dedicating your time❤‍🔥

  • @NaDeeshaRajakarunaratne
    @NaDeeshaRajakarunaratne Жыл бұрын

    Amazing Discussion.. Thank you Malinda, Manju and Bruno ❤️.. We need more content like this

  • @sampathk1212

    @sampathk1212

    Жыл бұрын

    😂 They are just actors and most probably paid by SJB or other corrupt looting party to divide the floating votes and give power back to the the two looting parties. These guys will disappear just after the election .... Thats why they always criticize JVP and never criticize " Kudu Hirunika " ))

  • @PahanBandara19

    @PahanBandara19

    Жыл бұрын

    twitter guy!!!

  • @chamindudissanayake
    @chamindudissanayake Жыл бұрын

    thank you very much for the conversation !!

  • @Xbzjnrzhk6619
    @Xbzjnrzhk6619 Жыл бұрын

    ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා thanks 🤟💪

  • @chathurajayasanka5340
    @chathurajayasanka5340 Жыл бұрын

    Supiriyak thama ❤️. Malinda kiwwa eka poddk hithuwoth lankwe godak dushkara palath wala inna lamai oya kyna wdye responsibilities gnnwa neda? Eyala godak welwata eliye samajaye innwa katta kana lamai eka gnath poddk kthakroth hoda nathda?

  • @sahankoswatta7661
    @sahankoswatta7661 Жыл бұрын

    ඉතාමත් වටිනා සංවාදයක්.

  • @SampathPunyaji
    @SampathPunyaji Жыл бұрын

    Completely agree. Absolutely vital program 👍

  • @shanthikrishnan9967
    @shanthikrishnan9967 Жыл бұрын

    Good discussion 👍 keep it up👍

  • @ChefStyleOfficial

    @ChefStyleOfficial

    Жыл бұрын

    👍

  • @chandraweerasinghe8416
    @chandraweerasinghe8416 Жыл бұрын

    I really appreciate your discussion. In parenting section, I am bit reluctant to agree with let the children merge in the current society with no guidance. as you all aware about the status of the current society.

  • @Nature_wonder1
    @Nature_wonder1 Жыл бұрын

    Excellent discussion.

  • @chan400
    @chan400 Жыл бұрын

    නියමයි! මට ලඟදි, crony capitalism ට වඩා හොඳ වචනයක් ඇහුන, crony feudalism. ගජමිතුරු වැඩවසම් ක්‍රමය.

  • @rukshank
    @rukshank Жыл бұрын

    හරිම වටින සංවාදයක් 🎉

  • @PrebComputers
    @PrebComputers Жыл бұрын

    Great conversation. please continue 😍

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 Жыл бұрын

    Social media is watched by 5 percent of the Srilankan public and doesn't reach many. I too had been following your channel from the inception and love and share with friends.best wishes to you all

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 Жыл бұрын

    Oba sema rata wenuwen darana uthsahayata jaya wewa 🙏 ape rate moda janathawata ekama kathawa hemadama kiyala pehedila karanna ona ada kiuwama heta mathaka ne. nethnam okun ayeth horunta rewatenawa

  • @manoribopitiya2744
    @manoribopitiya2744 Жыл бұрын

    ඇත්ත මම පදිංච් රටෙ ගෙයක් ගන්න වැඩ කරන pay sheet ටකක් අතේ ඉතුරු කරන් ඇති මුදල විතරයි අවශ්‍යය. එකටලංකාවෙ

  • @naleerm1752
    @naleerm1752 Жыл бұрын

    As an undergraduate love to learn about current situation specially from you guys🎈

  • @hemaliweerasekara2505
    @hemaliweerasekara2505 Жыл бұрын

    ඇත්තටම ඉතා වටිනා සංවාදයක් . ඒත් අපේ රටේ බහුතරයක් ජනතාව තවම ඉන්නේ දේශපාලනිකව, ආර්තිකව , සංස්කෘතිකව මෙන්ම තාක්ෂණනිකව ඉතාමත් ප්‍රාථමික දැනුම් මට්ටමක. ඉතින් මේ media platform එක හසුවන්න දන්නේත් මට දැනෙන විදිහට ලංකාවේ young generation එකෙනුත් එක්තරා කොටසකට පමණයි . මට දැනෙන්නේ අපි මුලින්ම මේ රටේ දේශපාලන system cheng එකක් කල යුතුමයි. ඒ එක්කම රටේ අද්‍යාපනයට , විශේෂයෙන් තාක්ෂණික අද්‍යාපනය කඩිනමින් දියුණු කර අවසන් ග්‍රාමීය තරුණයාටද ලෝකයත් එක්ක ගනුදෙනුව සකසා දිය යුතුයි .

  • @radilaransen8048

    @radilaransen8048

    Жыл бұрын

    Iyi

  • @SandhyaNissanka
    @SandhyaNissanka Жыл бұрын

    අපිත් පැය 11/2 ඇහුවා... සතුටුයි අළුත් දේවල් බොහෝ දැනගත්තා.ස්තුතියි ඔබ තිදෙනාටම...මංජු...මලින්ද..සහ බෲනෝ

  • @priyanwimalaratne5337
    @priyanwimalaratne5337 Жыл бұрын

    Could listen to the end and there were some interesting ideas. The problem is that We can't grow as a country unless individuals inside country grow individually. Because country is make of them. Anyway those who are good always get good wherever they live.

  • @mastersl3524
    @mastersl3524 Жыл бұрын

    I would be very much excited if you could bring someone responsible from the side of the government or involved in government works and conduct a podcast like this with this two. That will be a blast. Also our institute in Sri Lanka has the Face recognition to track the attendance.

  • @karunadasahaputantri5674

    @karunadasahaputantri5674

    Жыл бұрын

    I don't think any responsible politician would come for an open debate as suggested by you. This is Sri Lanka bro.They prefer to be silent & rob because they know for sure that no government would probe their misdeeds.

  • @udanigunarathne6693

    @udanigunarathne6693

    Жыл бұрын

    Good request… only problem, is there any government personal who would take thé responsibility

  • @thishurahimesh4431
    @thishurahimesh4431 Жыл бұрын

    Fed interest rate eka 4% dan, mid 2023 weddi 6% peak karai kiyala mama hithanne. Nov unemployment rate ekath ekka basis point kiyakin hike karaida kiyala.

  • @akalankaskapuwella8227
    @akalankaskapuwella8227 Жыл бұрын

    නියමයි....

  • @deshan.caldera
    @deshan.caldera Жыл бұрын

    Most valuable discussion in Sri Lanka.

  • @ranilm1
    @ranilm1 Жыл бұрын

    Although it is easy to incorporate businesses in leading financial centers or and any other developed jurisdictions, establishing a bank account is a nightmare in those countries.

  • @buddhikakasun396
    @buddhikakasun396 Жыл бұрын

    අද හොඳයි කාගෙවත් කථාවට බධා උනේ නෑ..👍

  • @aluranarveez9021
    @aluranarveez9021 Жыл бұрын

    Best podcast during this season.

  • @thisallakpura5991
    @thisallakpura5991 Жыл бұрын

    ✌✌malinda's explanation is top Notch

  • @year2023-ABC
    @year2023-ABC Жыл бұрын

    Interesting discussion, how do I get connected with milinda I got a possible opportunity for AR, also wish to seek his help for a simple AI requirement will appreciate your help connecting milinda.

  • @Donpanapitiya
    @Donpanapitiya Жыл бұрын

    Nice Enjoy a lot Thanks

  • @sadunakalanka6922
    @sadunakalanka6922 Жыл бұрын

    Watina video ekak👍👍👍

  • @dilshan_ketakumbura_666
    @dilshan_ketakumbura_666 Жыл бұрын

    i been waited for this

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 Жыл бұрын

    අපේ රට හදන්න බෑ කියන එක මන් විස්වාස කරන්නේ නෑ මේ මිනිස්සු කියන දේවත් අහනවනම් අපේ බලයේ ඉන්න උන්.එක්කෝ මේ දැනුම තියෙන අයට මේ රට කරගෙන යන්න දෙන්න ඕනි.නැත්නම් මේ මිනිස්සුන්ගේ උපදෙස් ගන්න ඕනි.ඔන්න රනිල්ට පුලුවන් ඕනිනම් දිගටම බලේ ඉන්න.මේ මිනිස්සු කියන දේවල් කරන්න ගත්තොත්.ආයේ වරදින්නේ නෑ

  • @mnilanga
    @mnilanga Жыл бұрын

    Excellent discussion

  • @chamichami5989
    @chamichami5989 Жыл бұрын

    ප්‍රදෙශීය සභා, නගරසභා ගැනත් කතා කරන්නකෝ. මේවා අපිට ඔනීමද..

  • @nirmapatabendi2528
    @nirmapatabendi2528 Жыл бұрын

    Valuable conversation….

  • @dimuthuranawaka1256
    @dimuthuranawaka1256 Жыл бұрын

    that's a nice one ❤️

  • @shehancroos305
    @shehancroos305 Жыл бұрын

    1 and half interview එකක් film ekaktath වැඩියෙ කුතුහලයකින් බලන් හිටපු first time ,,,, නදාගන්න යද්දි නිකමට වගේ play කලේ Malinda ඉන්න නිසා ,,, Super ❤

  • @walteredwards9432
    @walteredwards9432 Жыл бұрын

    සහතික ඇත්ත. මේ රටේ නීතියක් අනුව ක්‍රියාත්මක වෙනවා වගේම දේශපාලණය ආර්තිකයට අනුගත වෙලා නැහැ.

  • @nipunsamantha
    @nipunsamantha Жыл бұрын

    At least once a week need podcast like this

  • @malkiweerasingha9897

    @malkiweerasingha9897

    Жыл бұрын

    Yes, actually

Келесі