Derana 360 | ව්‍යවසායක දිලිත් ජයවීර | With Dilith Jayaweera

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
අද දෙරණ Threads සමග දැන්ම මෙතැනින් එක්වන්න...
www.threads.net/@adaderana_si...
» Ada Derana සිංහල
WEB: sinhala.adaderana.lk
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
THREADS: www.threads.net/@adaderana_si...
WHATSAPP CHANNEL: whatsapp.com/channel/0029Va93...
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
THREADS: www.threads.net/@adaderana_en...
WHATSAPP CHANNEL: whatsapp.com/channel/0029VaE3...
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderana_tamil
THREADS: www.threads.net/@adaderana_tamil
WHATSAPP CHANNEL: whatsapp.com/channel/0029Va94...
» Telegram Channel: t.me/AdaDeranaNews
» Viber Channel: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
#NewsBulletin #AdaDerana #TVDerana #DeranaNews #FacebookLive #KZreadLive #SriLankaNo1NewsChannel #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #CurrentAffairs #Sports #Business #BizNews #Technology #Entertainment #TrendingNews #ViralNews
#adaderana #derananews #adaderananews

Пікірлер: 338

  • @yohanjayasekara6518
    @yohanjayasekara65185 ай бұрын

    ඇන්ටිජන් වලින් ගහපු ගැහිල්ල මරු

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA2505 ай бұрын

    යම් ආයතනයක සේවිකාවක් එම ආයතනයේම හිමිකරු ගෙන් ප්‍රශ්න කරන දුර්ලභ අවස්ථාවක් අපිට දැක ගන්න ලැබුණා 😂😂

  • @user-br3vw1gs9q

    @user-br3vw1gs9q

    5 ай бұрын

    🤣

  • @user-rt6fn1vi1t

    @user-rt6fn1vi1t

    5 ай бұрын

    Ne ne ehema ne kiyana gaman me keruwe film ekakda drama ekakda ban diliyo

  • @sunandaw

    @sunandaw

    5 ай бұрын

    ඉරිසියයිද? ඇයි අනිත් අය අත පල්ලෙන් ඔය වැඩේ කරද්දි උඹට කහන්න ගත්තෙ නැතෙයි?

  • @Caldeira198

    @Caldeira198

    5 ай бұрын

    ​@@sunandawතේරුනේ නැත.

  • @allrounder4750

    @allrounder4750

    5 ай бұрын

    @@sunandaw menna menna hengichcha bayyek 🤣🤣🤣

  • @user-fd4kr2et9t
    @user-fd4kr2et9t5 ай бұрын

    මේ වැඩසටහන දැකලා ඔලුවෙ අතගහගත්තෙ නැත්නම් උබ මිනිහෙක් නෙමේ!!

  • @Citizens-SL
    @Citizens-SL5 ай бұрын

    මෙයාට මානසික රෝගයක් නැතිනම් වෙන අරමුණකින් චන්දය ඉලලන්නේ චන්ද 10000 වත් ගන්න බැරිබව දැන දැන

  • @handleofmm
    @handleofmm5 ай бұрын

    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ 😂😂😂😂😂

  • @rosaryjayamaha6891
    @rosaryjayamaha68915 ай бұрын

    දිල්කි මාර හිලැවෙලා වෙන මොනවා කරන්න ද රස්සාවක් කරන්න එපා

  • @ashannevishka4495
    @ashannevishka44955 ай бұрын

    රියල් ස්වයං වින්දනය දැකල නැත්තම් බලාගන්න කට්ටියම😂😂😂😂

  • @sunandaw

    @sunandaw

    5 ай бұрын

    උඹ ස්වයංවින්දනයෙ යෙදෙන්නෙ මේව බලලද? පොන්නයා

  • @sajeewaabeynayake4251
    @sajeewaabeynayake42515 ай бұрын

    ටෙනිසන් කුරේ මහතාගෙ අඩුව පුරවන ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏

  • @Caldeira198

    @Caldeira198

    5 ай бұрын

    😂😂😂

  • @johnsoneditor

    @johnsoneditor

    5 ай бұрын

    😂😂😂😂😂😂😂😂😂

  • @Citizens-SL

    @Citizens-SL

    5 ай бұрын

    😂😂😂😂😂

  • @ranjaniedabare

    @ranjaniedabare

    5 ай бұрын

    අනුර කුමාර වගේ කෙබරද කෙලින්න ඕන එතකොට බන්

  • @slmicro3857

    @slmicro3857

    2 ай бұрын

    😊🙏🙏

  • @KasunD-tk7qw
    @KasunD-tk7qw5 ай бұрын

    This is called my car my petrol

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake95625 ай бұрын

    අහිගුණ්ඨිකයෙක් ගාව හිටපු නයෙක් කල්පනා කලා ලු මං නටලා හැමදාම කලේ අහිගුණ්ඨිකයව පෝසත් කරපු එක මම තනියම නටලා අහිගුණ්ඨිකයට හම්බ වෙන ගාණත් ගන්න ඕන කියලා හිතලා මිනිස්සු ගැවසෙන තැනකට ගිහින් නටන්න ගත්තා ලු. මිනිස්සු ගහලා මරලා දැම්ම ඊට පස්සෙ. අහිගුණ්ඨිකයට මේ සැරේ ගොඩ ඒමක් නෑ කියලා දැනගෙන බැහැපු මේ නයාටත් වෙන්න කැලණි විහාරයේ ලග විශාල ශබ්දයක් කරගෙන කැලණි ගගෙන් නාග ලෝකයට යන්න

  • @apidennalive
    @apidennalive5 ай бұрын

    ස්වයන් වින්දනය

  • @indikakumara6108
    @indikakumara61085 ай бұрын

    උන්ම වේදිකාව හදලා උන්ම සින්දු කියනවා

  • @savesrilankaa
    @savesrilankaa5 ай бұрын

    A KING COBRA , 🐍🐍🐍🐍🐍😄😆😅😁🤣😂

  • @srilanakanews7940
    @srilanakanews79405 ай бұрын

    මහත්තයෝ පෞද්ගලිකව අපි ඔයාට ඉවසායකයෙක් විදිහට හරිම ආදරේ නමුත් ඡන්දෙ නම් දෙන්නේ නෑ මහත්තයා

  • @RANTHARUSOYSA250

    @RANTHARUSOYSA250

    5 ай бұрын

    ව්‍යවසායකයෙක් සහ හොරෙක් අතර වෙනස හඳුනා ගන්න

  • @wikumdissanayaka7042

    @wikumdissanayaka7042

    5 ай бұрын

    එකෙන්ම ආසම ව්‍යාවසායකයෙක්...❤ කොලේ ඉරල ආවත් ඡන්දේ නම් දෙන්නෑ සර්....😊

  • @buddhikaweerawarna8207

    @buddhikaweerawarna8207

    5 ай бұрын

    ඉවසායකයෙක් නෙමෙයි. ව්‍යවසායකයෙක්.😂😂😂😂

  • @AshenTM_007

    @AshenTM_007

    2 ай бұрын

    @@buddhikaweerawarna8207හරි බන් ඌ කියලා තියන එක. මූ හොරෙක් මිසක් ව්‍යවාසකයෙක් නෙමේනේ. ඒකයි සිංහල බාසාවේ වත් නැති වචනයක් දාලා තියෙන්නේ

  • @user-ok7qg8ms5m
    @user-ok7qg8ms5m5 ай бұрын

    225 එලවන්න ඕනේ කියන එවුන්ම තමයි අලුත් මිනිහෙකුට එන්න.දෙන්නේ නැත්තේ.ලංකාවේ මිනිස්සු හරියට මුඩුක්කු ගෑනු වගේ.කිසිම දෙයක් දන්නෙත් නෑ. අපහාස තමයි උන්ගේ එකම අවිය.

  • @maddadius1689
    @maddadius16895 ай бұрын

    වෙස් මුහුණු බදන් ආවට නෑ අපි රැවැටෙන්නේ 🤣🤣🤣

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara43865 ай бұрын

    මොක්කුද මේ.... මුන්ව මොකටද මේවගේ දේශපාලන වැඩ වලට ගෙන්නන්නේ... ටිකිරි මාරි ඇඩ් එක නෙමේනේ...😂😂😂... කාලකන්නි

  • @pabarathnasekara
    @pabarathnasekara5 ай бұрын

    වෙස් මුහුණු බැදන් විකට නළුවෝ 226 ඇවිත් ඒ හැමදෙනාටම මේ අවූරුදු 75තිස්සේ රැවටෙමින් ඉන්න වෙලාවක මෙහි ඇති සටහන් වලට යමක් කිව යුතුමයි. බන්දු සමර සිංහලා ටෙනිසන් කුරේලා දේශපාලන සමාජය තුල බිහිවූයේ අද ඊයේ නොවේ. රැයක්, දවාලක් නැතුව රෑ වැටුන වලේම දවලුත් වැටෙමින් 75වසරක් ආ මේ ගමනේ ඔබ‍ට මට ලැබුන දේශපාලන සාක්‍ෂාරාතාවය කුමක්ද? අදුරේ අතපත ගාමින් මේ කරන්නාවූ මවා පෑම ඔබ ඔබගේ ඉදිරි දරු පරම්පරාව වෙත ලබා දෙන්නේදයි නැවත වතාවක් සිතන්න. නව සිතුවිල්ලක් හරහා තමා තමාගේ දේශපාලන සක්ෂරතාවය දැක ගැනීමට පළමුව පුරුදුවන්න. එවිට ඔබ‍ට යුගයේ අවශ්‍යතාවය මෙන්ම නිවැරදි නුවණ ද පහලවනු නියතය.

  • @ravindraliyanage8845
    @ravindraliyanage88455 ай бұрын

    ධිල්කා සහෝදරියට යහපත් අනාගතයකට උණුසුම් සුභ පැතුම්

  • @Supiriviki
    @Supiriviki5 ай бұрын

    වැඩ සටහන බලලා ගන්න ආතල් එකට වඩා කමෙන්ට් බලලා අතල් එකක් ගන්න පුලුවන්

  • @vijithafonseka3616
    @vijithafonseka36165 ай бұрын

    ඩිල්කා සමන්මලී දැක්ක ගමන් එක පාරට මට හිතුනේ ආපහු නයෙක් ඇවිල්ල දෝ කියලා.

  • @thilinamadushan4200
    @thilinamadushan42005 ай бұрын

    දැන් කවුද දෙරණෙ සභාපති

  • @nivahalsithuvili7497
    @nivahalsithuvili749728 күн бұрын

    මේ වැඩසටහනට ලියලා තියෙන කමෙන්ට්ස් (අදහස් නොවේ) දැක්කම මතක් වෙන්නෙ වැඩි හරියක් පිට කවරේ විතරක් බලන (එක්කෝ පොත ගන්න සල්ලි නැතිකම, එහෙම නැත්නම් පොතක් කියවන්න තරම් සාක්ශරතාවයක් නැති නිසා) කශ්ටියක් කියලා. හරිම කණගාටුයි... කතාවක මතුපිටින් පෙනෙන දෙයට වඩා ඇතුලාන්තය, පේලි අතර කියවලා හරය තේරුම් අරගෙන, ගත යුතුදේ අරන් අත් හැරිය දේ අතැර ඉදිරියට යාම හැර හරය කා දමන කශ්ටියක් නොවෙමු... අං පසුපසට - බුද්ධියෙන් ඉදිරියට!

  • @sunandaw
    @sunandaw5 ай бұрын

    අවුරුදු 13ක කාලයක් ආයතනයේ සභාපති විදියට එකම අවස්ථාවක් වත් දුරකථන ඇමතුමක් ලබා දීල නෑ 360 වැඩසටහන සම්බන්ධයෙන්. ~දිල්කා...

  • @user-gk7fm9bp7w

    @user-gk7fm9bp7w

    3 ай бұрын

    😂😂 Job eka tyagannath epai

  • @Supiriviki
    @Supiriviki5 ай бұрын

    ඩිල්කා ඔයා ගැම්ම්නෙ වැඩසටහන කරන්වා 😂😂😂😂😂

  • @LalithWijerathna-hu1gb
    @LalithWijerathna-hu1gb5 ай бұрын

    අනේ යකෝ

  • @nimalananda5573
    @nimalananda55735 ай бұрын

    Npp❤❤❤❤❤❤❤❤❤Akd❤❤❤❤❤❤❤❤❤

  • @Nilanthawimalasena
    @Nilanthawimalasena5 ай бұрын

    රාජපක්ෂ පරපුරේ ඊලග පුරුක ...

  • @sanjayakumara4862
    @sanjayakumara48625 ай бұрын

    මට හිතෙන්නෙත් හොරා නොකාපු එකා ගිහිල්ල හොරු ටික ඉතුරු උනා

  • @kamalpriyashantha6339
    @kamalpriyashantha63395 ай бұрын

    ඇන්ටිජන් ව්‍යවසායක

  • @pkds1983
    @pkds19835 ай бұрын

    අද ගලිබවුසරය ටොයිලට් එක ඇතුලට ම දාලා.

  • @tissaattygalle7958
    @tissaattygalle795824 күн бұрын

    පුරුදු ම හැකියාවක් ඇති මිනිසෙක්...❤❤❤❤❤❤

  • @ashannevishka4495
    @ashannevishka44955 ай бұрын

    රියල් ස්වයං වින්දනය දැකල නැත්තම් බලාගන්න කට්ටියම😂😂😂😂 (1)

  • @sunandaw

    @sunandaw

    5 ай бұрын

    උඹ ස්වයංවින්දනයෙ යෙදෙන්නෙ මේව බලලද? පොන්නයා 🤣🤣🤣🤣

  • @user-jx9cs6sq3w

    @user-jx9cs6sq3w

    5 ай бұрын

    you know only that

  • @dwrs852
    @dwrs8525 ай бұрын

    කොම්පැනියෙන් යන දවසට මහ එකා ගෙනල්ල උගෙන් අහන්න තියෙන දේවල් හිතේ හැටියට අහන්න පුලුවන් වෙන තරමට දියුනු වෙයල්ල මොකාට ඡන්දෙ දුන්නත්

  • @obadaarachchigenandasena6581
    @obadaarachchigenandasena65815 ай бұрын

    ඩිල්කි සහෝදරිය ඔබට අපගේ උණුසුම් සුබපැතුම් ජයවේවා

  • @dilipasanga8907
    @dilipasanga89075 ай бұрын

    කැලනි ගගෙන් මතූඋන 🐍🐍 කොහෙද දන්නෑ.

  • @indikabandaramudiyanselage7774
    @indikabandaramudiyanselage77745 ай бұрын

    මුන්ට ලේජ්ජ නෙහෙ .බලන උන්ට ලේජ්ජ නෙහ

  • @drasikayapa
    @drasikayapa5 ай бұрын

    දැන් ඔයාලට වැරදුනා....එතකොට අපිටනේ කෙළවුනේ...

  • @rohanaalvitigala865
    @rohanaalvitigala8655 ай бұрын

    බලෙන් ගන්න බැහැ,, දීලා ගන්න පුරුදු වෙන්න සදාතණික ධර්මයට අවනත වෙන්න කැමති දේශපාලන පක්ෂ දැනගත යුතු පරම සත්‍ය. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔබගේ දේශපාලන පක්ෂය ජනතාවට ආදරය කරන තරමටම, ජනතාවද ඔබගේ දේශපාලන පක්ෂයට ආදරය කරන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න. ඒක නිසා අරගල කිරීම , රැස්වීම් සහ මාධ්‍ය සංදර්ශන පවත්වමින් සෙසු දේශපාලන පක්ෂ වලට එරහිව, ජනතාවට කේලාම් කීම, ඕපාදූප කීම, මඩගැසීම කරමින් ජනතාවට වධ දීම අතහැර දමලා ජනතාවට ආදරය කිරීමට පුරුදු පුහුණු වෙන්න. ජනතාව ආදරය කිරීම කියන්නේ, ජනතාවට ආරක්ෂාව සහ රක්ෂාව සැපයීම බව, හොඳට මතක තියාගන්න. ජනතාවට ආරක්ෂාකාරීව රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන වගකීම වන අතර, අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන ජනතාව හූරාකන බැවින්, සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරමින්, ජනතාවට රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන ඉලක්කය විය යුතුය. ශ්‍රම අතිරික්තය විනාශ නොකර නැවත ආයෝජනය කරන, ආයතනයේ ආදායම වියදම ලාභය සහ ලාභය නැවත ආයෝජනය කරන ආකාරය මාස්පතා ස්වකීය පාරිභෝගික ජනතාවට ප්‍රදර්ශනය කරන සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට සෑම දේශපාලන පක්ෂයකටම හැකියාව ඇත. ඒ සදහා රාජ්‍ය බලය අවශ්‍ය නැත. ධනවාදී ආර්ථික ආයතනය වගේම රජයේ ලියා පදිංචි කිරීමෙන් සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට හැකියාව සහ නිදහස සෑම දේශපාලන පක්ෂයකටම ඇත. ජනතාවට සක්‍රියව රක්ෂාව සපයන්නේ නැති දේශපාලන පක්ෂය දේශපාලන පක්ෂයක් නොවන බව හොඳට මතක තියාගන්න ජනතාව නොමග යවන සහ භේද බින්න කරන දේශපාලන පක්ෂ වලට, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත. මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න දඩුවම් කරන බව, හොඳට මතක තියාගන්න. බුදු සරණයි. ජේසු පිහිටයි.

  • @rohanaalvitigala865
    @rohanaalvitigala8655 ай бұрын

    කිරිකැට් ළදරුවාගේ සොභාවික අයිතිය කිරිකැට් ළදරුවාටම දීලා අදින්නා දානා වේරමණී සික්ඛා පදං සමාදියාමි යන මහා බලගතු ශික්ෂා පදය සමාදම් වෙන්න 💚💚💚💚💚💚 දෙවන කොටස. කිසියම් මවක් මෙම සොභාවික සංසිද්ධිය නිවැරදිව අවබෝධ කරගෙන, බබා ලැබුනට පසුව කා සමග වත් අයථා අන්දමින් හෝ ලිංගික ඇසුර පවත්වන්නේ නැතුව පන්සිල් රැකගෙන, ඒ කියන්නේ , පිරිසිදු වතින් පිරිසිදු සිතින් බබාට නිර්මල පිවිතුරු ආදරය කරනවා නම්, ලැබෙන ප්‍රතිලාභ අවබෝධ කරගන්න. දරුවට අවුරුදු වෙන කොට, බුද්ධිමත් දරුවෙක් බවට පත් වෙනව. ඒ කියන්නේ මවට විතරක් නෙමෙයි අනිත් අයටත් උපකාර කරන පිංවන්ත බුද්ධිමත් දරුවෙක් බවට පත් කරනව. ෂෝයි බබාට නිර්මල පිවිතුරු ආදරය කල ෂෝයි බබාගේ මව නිරෝගීමත් පිංවන්ත ඒ වගේම සොභාවික සුන්දරත්වයෙන් පිරිපුන් බුද්ධිමත් අම්මා කෙනෙක් බවට පත් කරනව. ඊට අමතරව මවටත් දරුවටත් නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනව. ඊටත් අමතරව ඇගේ පිංවන්ත දෙවැනි දරුවා මෙලොවට බිහිකිරීම සදහා ඇයට සදාතණික ධර්මය අනුකූලව අළුත් පෙම්වතෙකුත් ලබා දෙනවා. ඒ කියන්නේ, සදාතණික ධර්මයට අනුකූලව, සොභාවිකවම දිව්‍යමය වරප්‍රසාද ලබන අති උතුම් මවක් බවට, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මෙම අම්මිව පත් කරනව. ඒක නිසා පෙම්වතා සමග උපරිම දින 450 ක පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ මධුසමය නිදහසේ, ගත කරලා, බබා ලැබුනට පසුව ෂොයි බබා සමග පන්සිල් රැකගෙන අවුරුදු පහක් ආදරයේ වසන්ත කාලය ගත කිරීමට අධිෂ්ඨාන කරගන්න. කිරි දරුවව පැත්තකින් තියලා මිනිහෙක් එක්ක නිදිවදින අම්මලට මොකද වෙන්නේ ? දරුවන්ව කාලකන්ණි කරපු නිසා , කරදර ලෙඩ රෝග වලින් විදවන මහා පව්කාර කාලකන්ණි ගෑණියක් බවට පත් වෙනව. ළදරුවන්ගේ මව්වරුන්ට හැමිනුන අයටත්, ඒ පරිප්පුවම ලබා දෙන බවත් හොඳට මතක තියාගන්න. බුදු හාමුදුරුවෝ කාමේසු මිත්‍යා චාරා වේරමණී සික්ඛා පදං සමාධියාමී කියලා දේශණා කරලා තියෙන්නේ, කට කහනවට නොවන බව හොඳට මතක තියාගෙන, ඉවසීමෙන් පරිස්සමෙන් ජිවත්වෙන්න පුරුදු පුහුණු වෙන්න. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚

  • @kmjayasinghe764
    @kmjayasinghe7645 ай бұрын

    ඉදිරියේදී සතුටක් ලැබෙයි. ඡන්දයක් එනකම් හිටපන්.

  • @shamindavlog5515
    @shamindavlog55155 ай бұрын

    Gotawa gennuweth meken neda mulinma..😂

  • @sanjeewakumara6202
    @sanjeewakumara62025 ай бұрын

    ස්වයංවින්දනය කියන්නේ මේවට😂😂😂😂😂

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v5 ай бұрын

    බොහොම ස්තුතිය වැව් ප්‍රතිසංස්කරණය කිරීම ගැන. ".වවන්නෝ දිනන්නෝ " 🙏🙏. “ 🙏🙏🙏🙏YOU CAN DO NOBLE ACTS WITH OUT RULING EARTH AND SEA 🙏🙏🙏“. පකශයක් පිහිටවා රටට සේවය කරන්නේ ජනාදිපති කම බලාගන නේද? ගෝටාභය ගෙනල්ලා රට බංකොලොත් කිරීම නිසා කොතරම් ජනතාවක් අදටත් දුක්විදීමේ පාපය විශ්ව නීතිය කාටත් එකසමානව ක්‍රියාත්මක වේ.

  • @malithabeykoon6167
    @malithabeykoon61675 ай бұрын

    විහිලුවක්ද මේක 🤔

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331Ай бұрын

    එක කමෙන්ට් එකක්වත් නැ මුට හොදයි කියලා නියමයි. 🧭🧭🧭🧭🧭🧭

  • @DanukaDanuka-ru9mi
    @DanukaDanuka-ru9mi5 ай бұрын

    දිල්කාගෙ අවසාන වැඩසටහන නේද මේක

  • @Malshanirathnayaka

    @Malshanirathnayaka

    5 ай бұрын

    ඔව්

  • @RANTHARUSOYSA250

    @RANTHARUSOYSA250

    5 ай бұрын

    ලොකු දෙයක්

  • @learnenglishbylushanthawi1919
    @learnenglishbylushanthawi19194 ай бұрын

    මහත්තයෝ ඔයාට දිනන්න අමාරුයි .. අපරාදෙ සල්ලි... ඒ සල්ලි සත්භාවයෙන් මට පින් තකා දන් දීලා හිත හදාගන්න..... මොකද මේ රටේ ඉන්න මිනිස්සුන්ට ඔයත් එකයි ගෝඨත් එකයි...

  • @arjunarajakaruna7432
    @arjunarajakaruna74325 ай бұрын

    Nodakin

  • @Dcag123
    @Dcag1235 ай бұрын

    මොන ජෝක්ද මේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @arunadenagamage663
    @arunadenagamage6635 ай бұрын

    Gon part

  • @sampath828
    @sampath8285 ай бұрын

    ❤❤💯

  • @chanirudewnith
    @chanirudewnith5 ай бұрын

    ❤❤

  • @kesharadharmaratne4545

    @kesharadharmaratne4545

    5 ай бұрын

    naya awlla

  • @kelum321
    @kelum3215 ай бұрын

    Rata kapu kalakanni...

  • @ransilankaoffsetdigitalpri3639
    @ransilankaoffsetdigitalpri36395 ай бұрын

    GOD BOY.... We'll see next time... This time we need only NPP

  • @wasanthakumara1386
    @wasanthakumara13865 ай бұрын

    NPP.jayawewa

  • @frankruwan8455
    @frankruwan84555 ай бұрын

    නිවන් සුව

  • @ranjaniedabare

    @ranjaniedabare

    3 ай бұрын

    උඹටයි වැදු මවටත් එසේම වේවා

  • @mohameddeen7328
    @mohameddeen73285 ай бұрын

    You are selling cabbage in the market. Take care or you will have problems with your trachea and lungs.

  • @user-rt6fn1vi1t
    @user-rt6fn1vi1t5 ай бұрын

    Ado paw ban mu...

  • @anuradharathnasooriya7207
    @anuradharathnasooriya72075 ай бұрын

    Somebody has to fill the vacuum. This Man would be a good alternative

  • @user-db2kx4wx2f
    @user-db2kx4wx2f5 ай бұрын

    yako ,gota's honesty eka gena supreme court eken judgements 2 deela thiyanawa, umba danne naththda?

  • @thimirajayakody8799
    @thimirajayakody8799Күн бұрын

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 මේවට කොච්චර හිනා මූනු දැම්මත් මදි... ගුලි කාලද මන්ද මුන්

  • @krishantha3
    @krishantha35 ай бұрын

    All the best…

  • @johnsoneditor

    @johnsoneditor

    5 ай бұрын

    nayata neda?

  • @kesharadharmaratne4545

    @kesharadharmaratne4545

    5 ай бұрын

    antagen hora

  • @deepalwiewardana5268
    @deepalwiewardana52684 ай бұрын

    360 වෙන දේශපාලකයන් ගෙන්... ප්‍රශ්න අහන විඩිහයි දිලිත්ගෙන් අහන විදිහෙ වෙනසක් දැනෙනවා.... තිරපටපත්ක් කියල හිතෙන්නෙ නැද්ද...

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel10695 ай бұрын

    අපේ ලොක්කා සමග කියලනෙ බන් දාන්න තිබ්බේ🤣

  • @user-sh4ii6to8o
    @user-sh4ii6to8o5 ай бұрын

    නැන්දා jan

  • @samsfor9428
    @samsfor94285 ай бұрын

    Ape Trump DeeJay..

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage74425 ай бұрын

    ❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍🇱🇰🇱🇰🇱🇰

  • @kesharadharmaratne4545

    @kesharadharmaratne4545

    5 ай бұрын

    monngal antagen hora

  • @dilshanudara183
    @dilshanudara1835 ай бұрын

    Horage ammagen pena ahanawa wage wadak meka 😂

  • @user-eh3rc4dx2d
    @user-eh3rc4dx2d5 ай бұрын

    Naya minissunta rewattuws

  • @tissaattygalle7958
    @tissaattygalle795824 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samantha7405
    @samantha74055 ай бұрын

    නාග විමානෙ සිට king 🐍

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala36555 ай бұрын

    කාවද බන් මේ රවට්ටන්නේ 😂😅

  • @prasannagunawardana5323
    @prasannagunawardana53234 ай бұрын

    මේ රට වැටෙන්න මේ මද්‍ය ආයතන හා ව්‍යවසායකයන් ද වගකිව යුතුයි . ඒ නිසා මොවුන් ගැන නැවත විශ්වාස තබන්න තරම් මිනිස්සු මෝඩ නැ.😂😂😂

  • @sugathasenasamarasinghe2583
    @sugathasenasamarasinghe25834 ай бұрын

    නයිබිම හැපිනි පෙරමුණ..... බදු පැහැර ගැරීමට

  • @earth3428
    @earth34285 ай бұрын

    hina wenna one kohenda kiuwoth narakada

  • @malithrishan6782
    @malithrishan67825 ай бұрын

    Me yaka rate minissunwa athal ekata aragena inne eth mu danne na mu minissunta athal ekak kiyala 😂

  • @gunasekara1671
    @gunasekara16715 ай бұрын

    දෙන්නම සීරියස් අරන් කතා කරන විදිහ දකිද්දි නම් හෙන ආතල්..හොඳ විනෝද කාමී ආතල් සාකච්ඡාවක්..😉...ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව සුබ පතනව!... මාළිමාවට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනව..❤

  • @MEdits502

    @MEdits502

    5 ай бұрын

    Jayawewa Sahodaraya ❤

  • @RANTHARUSOYSA250

    @RANTHARUSOYSA250

    5 ай бұрын

    අනිවාර්යයෙන්ම NPP විතරයි

  • @kesharadharmaratne4545

    @kesharadharmaratne4545

    5 ай бұрын

    @@MEdits502 anntagen hora

  • @tharangaweerasinha9806
    @tharangaweerasinha98065 ай бұрын

    Get wel soon

  • @karunathilakahea719
    @karunathilakahea7194 ай бұрын

    මහත්තයො ඔබ තුමා දැක්කම අර රනිල්ගෙ මූසල මූණමයි මතක් වෙන්නෙ. මිනිස්සුන්ට උදව් කරන එකට ඒ වැඩසටහන්වලට හරි සතුටුයි. ස්තුතියි. පින්. හැබැයි දැං මේ කරන්නෙ නම් බූරු වැඩක්. හොරිකඩ වැඩක්.ජවිපෙ ඡන්ද ටික කඩන්න රනිල්ගෙ පිල්ලියක් කියලයි හිතෙන්නෙ. දේශපාලනේට කිසිම දායකත්වයක් නැතුව ඉඳල ,ගෝඨ වගේ ඇවිත් රට හදන්න .මොන අත් දැකීමක් ද.

  • @sumitradarma
    @sumitradarma5 ай бұрын

    obe desapalana prathipatthi prakasanayata pramuka wiya yutthe rate krusikaramaya diyunuwata kumana kramada?

  • @sumitradarma
    @sumitradarma5 ай бұрын

    gamin gamata san widana wiya yuthuya, obata ath dakimm bhulaya , nibithwa idiriyata ya yuthuya, but care fuly!

  • @renukasamath2955
    @renukasamath29555 ай бұрын

    Our folks generally jealous with rich folks. I really like this guy.

  • @johnsoneditor

    @johnsoneditor

    5 ай бұрын

    😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @kesharadharmaratne4545

    @kesharadharmaratne4545

    5 ай бұрын

    be carefull his snake is very big ! do you like him why dont you try his snake baby

  • @nayanaith
    @nayanaith5 ай бұрын

    මගේ ජෝක් මටම චූන්..😂

  • @samarapalawarnasooriya988
    @samarapalawarnasooriya9885 ай бұрын

    Antigen walin gahapu heti ahapan

  • @user-yt2rq2dj3w
    @user-yt2rq2dj3w24 күн бұрын

    In future what ur try to play u gem Give u r bag said next president

  • @nadeeshrajamuni527
    @nadeeshrajamuni5275 ай бұрын

    Wenasak කිරීමට... hakiwewa

  • @kesharadharmaratne4545

    @kesharadharmaratne4545

    5 ай бұрын

    naya kate daganing ban

  • @deepikakahandawala-wh1yo
    @deepikakahandawala-wh1yo5 ай бұрын

    Dilip Jayaweera Mahathmayata Jaya niyathai ..meke comments balala Oba thuma salenna epa ❤❤ 2:09

  • @kesharadharmaratne4545

    @kesharadharmaratne4545

    5 ай бұрын

    umba mongal porak ban naya awilla

  • @user-dl2hq8gn1o
    @user-dl2hq8gn1o4 ай бұрын

    මේක තුන්පාරක් ඇහුව බැලුව, මොහුට දේශපාලන දැනුම අවම මට්ටමේ අවතින බව තේරෙනව.. පුදුමය දිල්කට මෙය නොතේරීම... දිල්ක මා දුටු නිවේදිකාවක්, දිල්ක නිවේදිකාවක් විදියට අසාර්ථක ම අවස්ථාව මේක.. මට දිල්ක අප්පිරියම නිවේදිකාව වුනා...

  • @jayanthakithsirigedarawatt1237
    @jayanthakithsirigedarawatt12375 ай бұрын

    Jayaweva.

  • @kesharadharmaratne4545

    @kesharadharmaratne4545

    5 ай бұрын

    antagen horada

  • @harshajayaweera-hw9uv
    @harshajayaweera-hw9uv5 ай бұрын

    3% පට්ට comments දාන්නෙ...... මේ කෑගෙහිල්ලට 6%ක් වත් ලැබුණොත් ලොකු දෙයක් ........😂

  • @anuradhadahanayake7264

    @anuradhadahanayake7264

    Ай бұрын

    50% ට එහා ගන්නවා පුළුවන් දෙයක් කරන්න😎

  • @nimanthavithanage5979
    @nimanthavithanage59795 ай бұрын

    Menna mara pissuwak. Yako ohoma athal denna apa yako. Minissu merei hina wela. Npp❤❤❤npp❤❤❤nppp❤❤❤npp❤❤❤npp

  • @sumitradarma
    @sumitradarma5 ай бұрын

    kalayak thisse ma garu aradanawak kala oba desapanayata pamina gohoru mada desa palanayen rata bera ganna kiya, idiri balaporotthuwa eyayl!

  • @piumali4804
    @piumali4804Ай бұрын

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දෙන්නෙ මේ යකා 😂😂😂

  • @ThibbotugeAbeysinghe-np3ui
    @ThibbotugeAbeysinghe-np3ui5 ай бұрын

    නැව ගිලෙනකොට මීයෝ පනිනවා😂

  • @maheshdslv
    @maheshdslv5 ай бұрын

    හයියෝ පව් 😂

  • @reviewsgallery437
    @reviewsgallery4375 ай бұрын

    Npp 🔥🔥🔥

  • @nadeekashamali6899
    @nadeekashamali68995 ай бұрын

    Wadak karanna puluwan nayakayek.

  • @user-xe3nq9pt7g
    @user-xe3nq9pt7g5 ай бұрын

    Indiyawe cricket match ekak wage.. Unma pitch eka hadala..unma umpires la dhala..unta ona team eka select karagena match eka gahanawa wage..dennama real role ekak ranga panawaaaa....💩💩💩

  • @sumithwijesinghe371
    @sumithwijesinghe3715 ай бұрын

    Gawrawayen budusaranai😂😂😅😅

  • @kesharadharmaratne4545

    @kesharadharmaratne4545

    5 ай бұрын

    antagen hora

Келесі