#Gohomegota

Ойын-сауық

#Iraj #IrajShow #SriLanka

Пікірлер: 983

  • @dhanushkapradeep4068
    @dhanushkapradeep4068 Жыл бұрын

    ඉරජ් දැන් බලපුවාම උබ විතරයි අතීතයේදි හරි jvp එකට ජැකක් ගහලා නැත්තේ bro උබත් දැන් 3% කිය කිය වටේ යන් නැතුව මොකක් හරි ජැකක් හදා ගනින්

  • @trjcreation2729
    @trjcreation2729 Жыл бұрын

    රටම කාපු පවුකාර මිනිස්සු මැරෙන වෙලාවට කරපු පව් මතක් වෙයි හම්බකරපු ඔක්කොම දාලා යන වෙලාවට

  • @sandeepmadhu9363

    @sandeepmadhu9363

    Жыл бұрын

    හම්බ කරපු නැති එවුන් මැරෙන්නේ නැද්ද

  • @CerebralChuckles

    @CerebralChuckles

    Жыл бұрын

    හම්බ කරපු උන් හම්බකරපු නැති උන් තරම් දුක් විඳින් නෑ මහත්තයෝ... බොරු නම් ගිහින් බලන්න කොලබ රජයේ රෝහලට.

  • @krishan63

    @krishan63

    Жыл бұрын

    Jappek

  • @emptiness1598
    @emptiness1598 Жыл бұрын

    ජෙප්පො බයියන්ට ටොයියන්ට වහලු කියනවා. බයියෝ ජෙප්පන්ට ටොයියන්ට වහලු කියනවා. එතකොට ටොයියෝ ජෙප්පන්ට බයියන්ට වහල්ලු කියනවා. මට නිකං මඤ්ඤන් වගේ. වහලෙක් නොවන එකෙක් බෙහෙතකට හරි ඉන්නවනම් ලයික් එකක් දාගෙන පලයන් please.😇🤥😇🤥

  • @emptiness1598

    @emptiness1598

    Жыл бұрын

    ඒක මරු

  • @haasampath

    @haasampath

    Жыл бұрын

    JVP එකට චන්දෙ දුන්න/සහය දැක්වූ බොහෝ පිරිසක් වෙන්ව යාම පටන් ගත්තේ ඒ 2008 සිදු කරන ලද අයවැය පරාජය කිරීමේ උත්සහයයි, එය වැළකුණේ wimal විරවංශ ඇතුළු 11 දෙනෙක් නිසා, අන්තිමේ අනුර බන්ඩාරණයක මැරෙනවා අයවැය පරාජය කරන්න unp එකට ගිහින් ඒ වැඩේ නොවුන තැන heart attack එකකින් , ඒ අයවැය පරාජය වුවා නම් අදටත් යුද්දේ තියන රටක් වෙන්න තිබුනා මේ රට ඒකතමයි ඇත්ත... 2007/2008 කියන්අනේ අදටත් ලෝක ඉතිහාසයේ වැඩිම තෙල් මිල සටහන් උන කාලයක්, ඒ මිල අවුරුදු 15/16 වෙලත් අදටත් ඒ මිල නැහැ... ඇමෙරිකාවේ ආර්එථිකය housing bubble එකත්ද එක්ත්ක බිදවැටිල 1930 පස්සේ ආපු ලොකුම ලෝක ආර්ථික අර්බුදයක් අපු කාලයක්, ඒ අර්බුදයෙන් මහා වර්ජන රැල්ලක් කැදවමින්න්න පටු අකල්ප මත උත්සහ කරා මිසක් රට නිවැරදි මාවතේ අරන් යන්න උත්සහ කරේ නෑ, jvp එක ඒ වැරදි පාරෙන් එලියට යන නොදී අල්ලන් හිටියේ wimal ඒ තරහ තමයි අදටත් විමල් එක්ක තියෙන්නේ, අද ඉන්න පරම්පරාව දන්නේ නෑ jvp එක අසන 39 තියාගෙන කිසිම හේතුවක්කි නැතිව තනතුරු බරනොගෙන මුල ඉදලම ආණ්ඩුවට බාල්දි දාල යුද්දේ යන කාලයේ ආණ්ඩුවට සිදුකරන ලද බලපෑම්, ඒවා දන්නවා නම් JVP එක දිහා බලන්නේ නෑ... මමත් jvp එකේ දේශපාලනය අතාරින්නෙ අන්න එතැනදී..., ඔබටත් එක ඉතිහාසය අදයෙනයෙන් පෙනේවි, truth is out there... llink දන්නා බෑ youtube එකේ so, search google "bbc 071214_budget_opposition", "bbc 080706_unp_strike", "bbc 080409_jvp_split"

  • @nimaljayasiri6065

    @nimaljayasiri6065

    Жыл бұрын

    ලන්කාවේ සාමාන්ය දේශපාලකයන්ට එහා ගිය "politician" කෙනෙක්..... තවත් මහා කපටියෙක්.... මිනිස්සුන්ගෙ conscience එක හරියට දෑනගෙන ඒක තමන්ගෙ වාසියට පාවිච්චි කරමින් මහා ප්‍රාක්නයෙක් විදියට පෙනී සිටිනවා..... අනේ ඉතින් මිනිස්සුන්ට සහ රටට මේ වගේ big asses ලගෙන් වෑඩක් තියනවද.....?

  • @Strange.Output0

    @Strange.Output0

    Жыл бұрын

    @@Dillon__Perera ජෙප්පෝ කියන්නේ වහල්ලු නෙමෙයි, සොම්බි සෙට් එකක්.

  • @dushanthaalwis4104

    @dushanthaalwis4104

    Жыл бұрын

    පක්ෂයක සාමාජිකයන් හරි පාක්ෂිකයන් හරි තම පක්ෂයේ වැරදි අඩුපාඩු විවෙචනය කරනවා නම් ඔහු වහලෙක් නෙමෙයි

  • @samansilva7567
    @samansilva7567 Жыл бұрын

    මචන් දිලිත් හදවතින්ම සන්තෝසයි ව්‍යවසායකයෙක් හැටියට දියුනු වෙලා ඉන්න එක ගැන,ඒ වුනාට මීට පස්සෙවත් රටේ අනාගතය ගැන හිතලා හරි තොරතුරු හරියටම ජනතාවට ලබා දෙන්න කටයුතු කරන්න,ඔයාට පරම්පරා ගානක් ජීවත් වෙන්න මුදල් තියෙනවනෙ දැන්,මින් ඉදිරියට ට්‍රයි කරන්න බී බී සි වගේ වෙන්න, කිසි එකෙට්ට කඩේ නොයා හරි නිව්ස් එක හරියටම දෙන්න,ඒක තමයි හරි ජනමාද්‍යක වගකීම,👊

  • @udayapathmasiri3735

    @udayapathmasiri3735

    Жыл бұрын

    ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤

  • @sarojinisinnetamby2901

    @sarojinisinnetamby2901

    Жыл бұрын

    To be like the BBC?😂😂😂

  • @user-sm7of9yj4e

    @user-sm7of9yj4e

    10 ай бұрын

    Ane moda katha kiyanna epa BBC tharam kalakanni voru kiyana channel me lokewath naa.. RT wage dawasak ahala elagata e news akama BBC ahannako. Me loketama kels wela thiyenne western narrative aka witharai minissu danne hari kiyala hitthanne.

  • @laksithliyanage1009
    @laksithliyanage1009 Жыл бұрын

    ජවිපෙ වෙනුවෙන් කතා කරන අය අනුර කුමාර සර්ගෙන් අහන්න ඕන එක ප්‍රශ්නයක් තියෙනවා... ඒ තමයි අනුර සර් තියන් ඉන්න ෆයිල් ප්‍රසිද්ධියේ ඊට අදාල පාර්ශවත් සමඟ විවාදයකට ලක්කරන්න කියන එක. හොඳ වැඩක් වුනා ලඟදි දවසක් මට. මම ෆයිල් 15 ක් විතර අරගත්තා සරසවි book shop එකෙන්. එහෙම්ම අතේ තිබ්බ කොළ වගයකුත් ඒගත්තු එක ෆයිල් එකකට දාන් එළියට එද්දි පරණ යාළුවෙක් හම්බුනා. මිනිහා මාව දැක්ක ගමන් ඇහුවා කොහෙද මෙි සහතික වගයක් එක්ක බරටම ෆයිල්මිටියක් අරන් ගියේ ඉන්ටර්විව්ද කියලා? 😋 මම කිව්වා මචං මෙි දැන් ෆයිල් ටික අරන් bookshop එකෙන් එළියට ආවෙි.. මොන ඉන්ටර්විව්ද කියලා!

  • @nimalwijekoon5211

    @nimalwijekoon5211

    3 ай бұрын

    දවල්ද.

  • @surenhewage3062
    @surenhewage3062 Жыл бұрын

    3% නන් ඉතින් ඔච්චර බය වෙන්න ඕන නෑනෙ

  • @user-cn2dp1rv6x
    @user-cn2dp1rv6x Жыл бұрын

    බෙහෙත් ටිකේමුත් හොරා කලා දැන් සුදනා වෙනවා

  • @ogaminiratnayake2830

    @ogaminiratnayake2830

    Жыл бұрын

    Ekenma brov... 👍👍

  • @gayanprabath475
    @gayanprabath475 Жыл бұрын

    අලුත්ම කැම්පේන් එක පටන් අරන් 🤣🤣.. තෑන්ක්ස් ඉරාජ් බයියොන්ව ඉදල හිටල චූන් කරල ගන්නවට පුන්නක්කු ටික ගිලින්න පෝලිමේ ඉන්නව උන් ටික 🤣🤣

  • @udayapathmasiri3735

    @udayapathmasiri3735

    Жыл бұрын

    ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤

  • @dushans9385
    @dushans9385 Жыл бұрын

    දිලිත් දෙරණ මෙහෙයවන වනම් එකටම ගෙදර යන්නෙ පේෂල විශ්ව කියන එකායි😂😂

  • @harithapitigala1117
    @harithapitigala1117 Жыл бұрын

    ඉරාජ්, දිලිත් දෙන්නම හරි දක්ෂයි මිනිස්සු ගොනාට අන්දන්න. තාමත් රැවටෙන යම් ප්‍රතිශතයක් සමාජයේ ඉන්නව. මොනව උනත් හොද උත්සහයක්.👍

  • @chaturaj1

    @chaturaj1

    Жыл бұрын

    ඉතිං කවුද නීතියක් දාල තියෙන්නෙ ඇදගන්න කියල ?

  • @udaya.arunakantha
    @udaya.arunakantha Жыл бұрын

    පාස්කු ප්‍රහාරය ගැන එක ප්‍රශ්නයක් ඇහුවෙත් නැහැ ඒ ගැන දිලිත් කියන්න උත්සාහ කලෙත් නැහැ. ඒ ඇයි?

  • @lasitiki
    @lasitiki Жыл бұрын

    මේ දෙන්නගෙ කථාව අහපුවහම වැටහෙන ප්‍රදානම කාරණය තමා ජනතා විමුක්ති පෙරමුන ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ අද වෙනකොට ඇතිවෙලා තිබෙන පිපිදීමට මේ අය මොනතරම් නම් භයවෙලා තිබෙනවද කියන එක. ඊට වඩා ගතයුතු කිසිවක්ම මෙහි නැත.

  • @kathleenjensen4638
    @kathleenjensen4638 Жыл бұрын

    Excellent 👍. Very down to earth person👍🙏🏽😘

  • @anurameegahawaththa5206
    @anurameegahawaththa5206 Жыл бұрын

    මේ වගේ තව ආතල් බේරෙන ප්‍රෝගැම් ටිකක් ගෙන්ඩ ඉරාජ් ස' නියමයි 👍👍👍

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 Жыл бұрын

    අපි අවුරුදු හතරක විතර ඉඳලා දෙරණ බලන්නෙම නෑ බං

  • @samrm4948
    @samrm4948 Жыл бұрын

    Thanks Iraj🎉

  • @samankumara167
    @samankumara167 Жыл бұрын

    ජේවීපී එකත් නොමග ගියා ඒ කතාව අවිවාදයෙන් පිලිගත යුතුය

  • @samankumara167

    @samankumara167

    Жыл бұрын

    @@korean_language_hub_sl 😂😂😂😂

  • @wasanthamorawaka1602

    @wasanthamorawaka1602

    Жыл бұрын

    ඇත්ත. පට්ට හොරුන්ට ඒ කියන්නේ JR ට, චන්ද්‍රිකාට, මහින්දට, රනිල් සිරිසේනට බලේට එන්න කඩේ ගියා. උන් රට කෑවා ඒකට ඒගොල්ලෝ වග කියන්න ඕනේ. චන්ද්‍රිකාගේ රජයේ ඇමතිකම් කෙරුවා.වැව් 1000ක හාරනවා කියලා දාලා ගියා

  • @pasindudeshan9608

    @pasindudeshan9608

    Жыл бұрын

    මචං මම උපතින්ම ජෙප්පෙක් නෙමෙයි මමත් උපතින්ම උබල වගේ මනුස්සයෙක්. හැබැයි පොඩි කාලෙ ඉදන් මේ රටේ ජීවත් උනේ මේ කාලකන්නි මහින්ද ප්‍රමුක පක්ශයයි, විපක්ෂයයි මේ රට මාරුවෙන් මාරුවට කාපු එක කරේ.. හොදම උදාහරනේ තාම මුංට කඩේ යන කමෙන්ට් දාන උබට බස් එකේ යන්න සල්ලි තියෙනවද හරියට කඩේකට ගිහින් කෑමක් කන්න සල්ලි තියෙනවද අඩුම ගානෙ උබ ඔයා jvp එකට බයින්න ඩෙට කාර්ඩ් එක් දාගත්තෙත් අමාරුවෙන් වෙන්න ඇති ලැජ්ජ නැති උං? උබලම හිතපන් මේ කුනු ගොඩවල් වලට කඩේ යනවද කියල. යකෝ උබල මේ ඉරජ් කියන කුනු කොඩට එහාපැත්තෙ ඉන්න මනුස්සයට කැමති බව ඇත්ත නමුත් ඌ කියන් හැමදෙයක්ම විශ්වාස කරනවන්ම් උබලගෙ ජාතකේ අව්ලක්.. මොකද මේ කාලෙ සල්ලි වකට ඇබරෙන එක අහන්න දෙයක් නෙමෙයි. මෙච්චරයි කියන්නෙ රට හදයිද නැද්ද දන්නෑ දැනට ඉන්නෙ jvp එක විතරයි එකතු වෙයන් කාපු රට හදන්න. මේ වගෙ ගද ගහන කුනු ගොඩවල් වලට එකතු වෙන්න එපා අපරාදෙ උබලගෙ ජීවිතේ තොපේ ලමයින්ටවත් හදන්න එකතු වෙයන්. තොපි ශාප කරනව නේද මේ රට මේ තත්වෙට ඇදල දාපු උංට ඒකක් මතක තියාගනින් ඒකෙ ඇතුලෙ උබෙ අම්ම තාත්ත ඉන්නව. දවසක උබේ ලමයින්ටත් එහෙම කියන්න ඉඩ තියන්න එපා අපි මේ රට හදමු ❤️

  • @samankumara167

    @samankumara167

    Жыл бұрын

    @@wasanthamorawaka1602 භයානක මව්දේ තම්‍යි එස් එෆ් වගෙ අමනුෂ්‍යන්ට කඩේ ගිය එක යහපාලනයට කඩේ ගිය එක ස්‍රි ලංකා පක්ශයෙන් කැඩිලා එන්න තිබුන වාමාංශික චන්ද නැතිව ගියා

  • @wasanthamorawaka1602

    @wasanthamorawaka1602

    Жыл бұрын

    @@samankumara167 ඒ විතරක් නෙමෙයි බටලන්දේ ඉතාමත් අමානුෂික විදියට JVP තරුණයින්ට වද දීල මැරුවේ. ඒ ORDERS දුන්නේ එවකට බලේ හිටිය පොලිසිය බාර ඇමති ඔය රනිල. විජේදාස ලියනාරච්චි කියන JVP නීතිඥය රනිල්ගේ අණ පිට අත් අඩංගුවට අරන් දස වද දීල ඉස්පිරිතාලේ ගෙනත් දැම්ම මැරෙන්න මොහොතකට පෙර. බටලන්දේ කොමිසමක් චන්ද්‍රිකා දැම්ම නමුත් රනිල්ට විරුද්ධව නඩු දැමීම නතර කලා. ඒ කාලේ JVP එක චන්ද්‍රිකා සමග. චන්ද්‍රිකා ගෙ රජයේ ඇමතිකම් ගත්ත. ඒ විතරක් නෙමෙයි JVP එක වෙනුවෙන් ජීවිත පුදපු එකම කෙනෙක් වෙනුවෙන් වත් මේ නායකයින් පෙනී නොහිට රනිල් බලේට ගේන්නත් කඩේ ගියා. ඒ මැරුණු අයගේ පවුල් අන්තිම අසරණ වුණා. වෙන එකක් තියා විජේවීර ගෙ දරු පවුලේ අයට ගෙයක් දෙන්නවත් ඔවුන් දිහා බැලුවේ නෑ. මේක කියන්නේ ඔහුගේ බිරිඳ සහ උවිඳු පුතා.පාස්කු ප්‍රහාරය වෙනුවෙන් පල්ලියේ ස්වාමිවරුන් කොතරම් වෙහෙසෙනවද උදව් කරන්න, නමුත් JVP එකේ පක්ෂ නායකයෝ ඒ මැරුණු අයගේ පවුල් ගැන හොයනවා වෙනුවට ඒ මරාපු මිනීමරුවෝ බලේට ගේන්න බැහැලා උදව් කෙරුවේ. රට ගිනි තියලා කෝටි ගානක් වටිනා රජයේ දේපොළ විනාශ කෙරුව, බැංකු බිඳලා සල්ලි ගත්තා. මේ ඔක්කොමට ගෙව්වේ මහජන මුදල්. බදු වැඩිකරලා රජයවල් ඒ මුදල් සොයා ගත්තේ.ඒ නිසා අනික් පක්ෂ විතරක් රට කෑවා කියන්න බෑ. මේ ඔක්කොම ඒකට හවුල්. පාර්ලිමේන්තු ව ඇතුලෙත් බෝම්බ ගැහුවා මන්ත්‍රී ල මැරෙන්න. ඉබ්‍රහිම් වගේ කෝටිපති සල්ලි කාරයින් පක්ෂේ ජාතික ලැයිස්තුවට දාගත්ත මේ පුද්ගලයා ලංකාවට අඩුමිලට වියට්නාමෙන් ගම්මිරිස් ගෙනාව ඒ නිසා ලංකාවේ ගම්මිරිස් වගාව කඩා වැටුනා. අන්තිමට ඉබ්‍රහිම් ගෙ පුත්තු තමයි පාස්කු බෝම්බ ගෙදර හදලා මිනීමරුවෙ. අනික JVP විවේචනය කරන්න සමාජ මාධ්‍යවල ඉඩ නෑ. ඔක්කොම ජාති කුණුහරප, අපහාස කරනවා. ඔවුන් බලයට අවොත් ඔය දැන් ඉන්න ඒකාධිපතියනට වඩා දරුණු වෙයි කියන එකත් ප්‍රශ්නයක්. ඔවුන්ගේ බල ප්‍රදේශ වල පොහොසත් සිට ඉතාමත් දුප්පතුන් දක්වා ඔවුන්ගේ විනිශ්චයෙන් ගෙවල් වලින් ඇදන් ඇවිත් ළමයි, බිරින්දෑ ඉස්සරහ ඔලුවට වෙඩි තියලා මරපු හැටි අමතක නෑ.ඔය ටිල්වින් දන්නවා ඇති ID ගත්ත හැටිත් මේ අපරාධ ගැනත්. මේ 225 ම වෙනුවට අලුත් පන්තියේ උගත් අවංක නායකයින් බිහිවිය යුතුයි.ඔය එකම පක්ෂයක වත් ඔවුන් නෑ

  • @nirmal3926
    @nirmal3926 Жыл бұрын

    What Dilith says is absolutely true. What Wimal did supporting the MR government at that time was a game changing move for the country for which Wimal should be applauded. I also agree entirely with him that Namal has no political future in our country.Besides the facts Dilith says Namal & all his siblings have strong connections with christians. They have no genuine bond with the countryside.His uncle,Jerome of born again fame has been accused of cheating spending time in Jerome’s sister’s house in Australia on the pretext of helping our cricket team. Namal will be like Sajith,a lost soul in political wilderness. JVP lost its credentials after murder & arsoning & is notorious with NGO funding. JVP has anti Buddhist stance.True Gota was destroyed by MR's family & Gota's political naivety was manipulated by Namal & Basil. I agree the only Rajapaksha even now if I’m forced to vote still would only be Gota though aragalaya displayed how anybody with connections to the USA would become a puppet to its clutches so Gota too is out.The only credible group now is Wimal Genvindu,Jayasumana click with other good thinking politicians joining them.Dilith should support them.

  • @lambakarnaokkaka7374

    @lambakarnaokkaka7374

    Жыл бұрын

    Oh no please.. as a fellow බය්යා why don’t you think of someone to support with “Rajapake” name.. how about Chamal or his son..given they are related to Lord Buddha I don’t think any patriotic Lankan should look beyond Rajapake’s to rule us and take us to the former glory of our ancient Anuradhapura kingdom ! 😂

  • @kamalpriyashantha6339
    @kamalpriyashantha6339 Жыл бұрын

    අනාත බයියෝ.....................

  • @hasiduasheen2040

    @hasiduasheen2040

    Жыл бұрын

    Jeppek 😂

  • @chathurangeabeyrathne9298

    @chathurangeabeyrathne9298

    Жыл бұрын

    සම්පූර්ණ කතාව අහපන් මැට්ටො

  • @project-amumiris-greenchil1978

    @project-amumiris-greenchil1978

    Жыл бұрын

    උඹලයෙ අනුරයියට කියහන්කො අර විවෘත ආරාධනාවට යන්න කියල..

  • @kamalpriyashantha6339

    @kamalpriyashantha6339

    Жыл бұрын

    @@hasiduasheen2040 bayiyek novemi

  • @kamalpriyashantha6339

    @kamalpriyashantha6339

    Жыл бұрын

    @@chathurangeabeyrathne9298 kathawa ahuwama therenawa ilagata wenne mokada kiyala.

  • @janithransiri8930
    @janithransiri8930 Жыл бұрын

    මේකට හිනාමූන දාන්න විදියක් නැද්ද 😂😂😂

  • @saro832
    @saro832 Жыл бұрын

    I voted GR cos i strongly believed he will do something good for the country and not cos he is MRs brother. Im sure so many who voted him had the same hope.

  • @ronlanka225

    @ronlanka225

    Жыл бұрын

    So you believed a war criminal and a rogue who made billions of dollars in arms procurements will be sympathetic towards people? You must’ve also believed that Gota will put Tamils and Muslims in their right place and lift the Sinhalese right 😂? Well in that case, u people got what you deserved. Now u people are at the mercy of the minorities of Sri Lanka. Without tamil support u will not get anything from India. Without Christian support you will not get anything from the west. And we all saw what u got from Middle East after how u treated the Muslims 😂😂.. no fuel and the downfall of Sri Lanka started without any delay after the force cremation. The bottom line is, it doesn’t take much to isolate the Sinhalese and corner them. Your racism has ruined everything. Ask yourself what has ur Sinhalese leaders done to uplift the Sinhalese of Sri Lanka? I’m not a racist but I’m hurt n sad by the continues stupid choices people like u make.

  • @curiousminds668

    @curiousminds668

    Жыл бұрын

    same here

  • @upulgunawardana1270
    @upulgunawardana1270 Жыл бұрын

    Thank මචො බයියො ටිකට ඉදල හිටල හරි පොඩ්ඩක් jvp එකට ගහන්න මෙහෙම අවස්ථාවක් දෙනවට කුහක කව්ද කියල පපුවට තට්ටුවක් දාල බලපන්

  • @yasasediriweera8281
    @yasasediriweera8281 Жыл бұрын

    එතකොට දිලිත් කැලනියේ ප්ලාස්ටික් බෝතල් වල නයි ආවෙ දාතු අරගෙන ඉන් පස්සෙ කෝරෝනා වලින් Antigen Pcr වලින් හොයපු හෙව්ල්ල Geroge Stuwart එකේ මාෆියාවල් ම්නිස්සු දන්නවා වකුගඩු ප්‍රශ්න තියෙන ම්නිස්සුන්ගෙන්...තමන්නේ දන්නේ හර්දසාක්ශියයෙන්.අහන්න එතකොට පුලුවන් දැන ගන්න ගෝඨාභයට යන්න කියුවේ ගේනාපු අයම තමයි...

  • @malshikawanigasekara6320
    @malshikawanigasekara6320 Жыл бұрын

    මරු.නියමට අවා...ජේවීපී එක පැරදී😀😀

  • @samsfor9428
    @samsfor9428 Жыл бұрын

    Cream of the conversation is @ 20:30 to 21:30 "I am a communication Strategist.... I create the environment for my strategy..." Legend!!

  • @ronlanka225

    @ronlanka225

    Жыл бұрын

    That is how he created the environment for wanda kottho, wanda bra, wanda jangi etc..... 😂😂

  • @Angelo_slk

    @Angelo_slk

    Жыл бұрын

    Oyath ASA da? Boruwe Lokuma Hila wenna 😂😂😂

  • @lambakarnaokkaka7374
    @lambakarnaokkaka7374 Жыл бұрын

    34:15 “මම දක්ශ communicator කෙනෙක්” - Dilith…. අනේ තමන් ගැන තමාම වර්නනා කරගන්න තරම් පහත් මානසිකත්වයක් ? … සිංහල කමගැන කතාව… ඹබ වගේ අය මේ රටේ ඉපදුනේ අපේ කරැමෙට !

  • @runshan1016

    @runshan1016

    Жыл бұрын

    එහෙම තමන් ගැන ආතමවර්නනාවක් කියන්න පුලුවක් කෙනෙක් ....සුපිරිම වැඩ්ඩෙක් ලංකාවේ.................

  • @nandaniganegoda3847
    @nandaniganegoda38479 ай бұрын

    Greate prefect, really interested, This show effect to educate medium class and above.

  • @nadiya4792
    @nadiya4792 Жыл бұрын

    ගිය චන්දෙදි JVP එකට comments වලින් ගහපු සෙට් තමයි දැන් ඒ අවි වලින් පොහොටුවටම ගහන්නේ... නැතුව මේ තරමි සෙට් එකක් පිට සක්වලකින් ඇවිල්ලා නෙමෙයි නේ.. දිට්ටදම්ම වේදී කර්මය කියන්නේ ඕකට තමයි...

  • @tharindushanaka9922
    @tharindushanaka9922 Жыл бұрын

    නයා ගැන කිව්වම දාපු හිනාව කොහොමද? අසරණ මිනිස්සුන්ගෙ කදුලක් ගානෙ විදවන දවස ඉක්මනින් උදාවෙන්න ඕන උඹලට..😌🙏

  • @sandeepmadhu9363

    @sandeepmadhu9363

    Жыл бұрын

    Transformers ගිනිතිබ්බටද

  • @pasindujayasanka8308

    @pasindujayasanka8308

    Жыл бұрын

    @@sandeepmadhu9363 ube ammata hikuwe man 😂😂😂😂

  • @sandeepmadhu9363

    @sandeepmadhu9363

    Жыл бұрын

    @@pasindujayasanka8308 😁😁😁 උබේ අම්මට බල්ලොනේ හුකන්නේ කරීම වෙසියක් නෙ බොගේ මහා වෙසිගේ

  • @bhuminakothalawala6794

    @bhuminakothalawala6794

    Жыл бұрын

    ඉතින් නායා ගැන news වල ගියාම උබලාග්‍ ගෙවල් දොරවල් ඉඩකඩම් සින්න උනාට උබලගේ ඇගේ වැදුනාද ? 😂 ගොන් කතා කියන්න එපා ඔයි 😂

  • @pasindujayasanka8308

    @pasindujayasanka8308

    Жыл бұрын

    @@bhuminakothalawala6794 අම්මටසිරි බයියෙක් ඇවිත් 😂😂😂😂😂

  • @dilhanchamantha2934
    @dilhanchamantha2934 Жыл бұрын

    Next election campaign has just started. Congratulations to both of you....

  • @dilanjayawardena3820
    @dilanjayawardena3820 Жыл бұрын

    හෝටල් නිරෝධායනයේන් ගසා කෑවා කියන්නේ අපි. මොකද අපි රට ඉදලා ඉන්ජෙක්ෂන් දෙකම අරගෙන සති දෙක දෙක තියගත්තේ .

  • @haasampath
    @haasampath Жыл бұрын

    JVP එකට චන්දෙ දුන්න/සහය දැක්වූ බොහෝ පිරිසක් වෙන්ව යාම පටන් ගත්තේ ඒ 2008 සිදු කරන ලද අයවැය පරාජය කිරීමේ උත්සහයයි, එය වැළකුණේ wimal විරවංශ ඇතුළු 11 දෙනෙක් නිසා, අන්තිමේ අනුර බන්ඩාරණයක මැරෙනවා අයවැය පරාජය කරන්න unp එකට ගිහින් ඒ වැඩේ නොවුන තැන heart attack එකකින් , ඒ අයවැය පරාජය වුවා නම් අදටත් යුද්දේ තියන රටක් වෙන්න තිබුනා මේ රට ඒකතමයි ඇත්ත... 2007/2008 කියන්අනේ අදටත් ලෝක ඉතිහාසයේ වැඩිම තෙල් මිල සටහන් උන කාලයක්, ඒ මිල අවුරුදු 15/16 වෙලත් අදටත් ඒ මිල නැහැ... ඇමෙරිකාවේ ආර්එථිකය housing bubble එකත්ද එක්ත්ක බිදවැටිල 1930 පස්සේ ආපු ලොකුම ලෝක ආර්ථික අර්බුදයක් අපු කාලයක්, ඒ අර්බුදයෙන් මහා වර්ජන රැල්ලක් කැදවමින්න්න පටු අකල්ප මත උත්සහ කරා මිසක් රට නිවැරදි මාවතේ අරන් යන්න උත්සහ කරේ නෑ, jvp එක ඒ වැරදි පාරෙන් එලියට යන නොදී අල්ලන් හිටියේ wimal ඒ තරහ තමයි අදටත් විමල් එක්ක තියෙන්නේ, අද ඉන්න පරම්පරාව දන්නේ නෑ jvp එක අසන 39 තියාගෙන කිසිම හේතුවක්කි නැතිව තනතුරු බරනොගෙන මුල ඉදලම ආණ්ඩුවට බාල්දි දාල යුද්දේ යන කාලයේ ආණ්ඩුවට සිදුකරන ලද බලපෑම්, ඒවා දන්නවා නම් JVP එක දිහා බලන්නේ නෑ... මමත් jvp එකේ දේශපාලනය අතාරින්නෙ අන්න එතැනදී..., ඔබටත් එක ඉතිහාසය අදයෙනයෙන් පෙනේවි, truth is out there... llink දන්නා බෑ youtube එකේ so, search google "bbc 071214_budget_opposition", "bbc 080706_unp_strike", "bbc 080409_jvp_split"

  • @Make_SL_Great_Again
    @Make_SL_Great_Again Жыл бұрын

    Thanks for all, you both did and doing now for this country's well-being!!!💪

  • @Angelo_slk

    @Angelo_slk

    Жыл бұрын

    Mara Choon ekak awe... Betta damma kerakila udayanna.. 😂😂

  • @senarathbandara6761

    @senarathbandara6761

    Жыл бұрын

    Y

  • @theparadise...5991
    @theparadise...5991 Жыл бұрын

    අපිත් ජෙප්පන්ගෙන් කැඩුනේ ඔය හේතුව නිසාමයි.

  • @pasindudeshan9608

    @pasindudeshan9608

    Жыл бұрын

    මචං මම උපතින්ම ජෙප්පෙක් නෙමෙයි මමත් උපතින්ම උබල වගේ මනුස්සයෙක්. හැබැයි පොඩි කාලෙ ඉදන් මේ රටේ ජීවත් උනේ මේ කාලකන්නි මහින්ද ප්‍රමුක පක්ශයයි, විපක්ෂයයි මේ රට මාරුවෙන් මාරුවට කාපු එක කරේ.. හොදම උදාහරනේ තාම මුංට කඩේ යන කමෙන්ට් දාන උබට බස් එකේ යන්න සල්ලි තියෙනවද හරියට කඩේකට ගිහින් කෑමක් කන්න සල්ලි තියෙනවද අඩුම ගානෙ උබ ඔයා jvp එකට බයින්න ඩෙට කාර්ඩ් එක් දාගත්තෙත් අමාරුවෙන් වෙන්න ඇති ලැජ්ජ නැති උං? උබලම හිතපන් මේ කුනු ගොඩවල් වලට කඩේ යනවද කියල. යකෝ උබල මේ ඉරජ් කියන කුනු කොඩට එහාපැත්තෙ ඉන්න මනුස්සයට කැමති බව ඇත්ත නමුත් ඌ කියන් හැමදෙයක්ම විශ්වාස කරනවන්ම් උබලගෙ ජාතකේ අව්ලක්.. මොකද මේ කාලෙ සල්ලි වකට ඇබරෙන එක අහන්න දෙයක් නෙමෙයි. මෙච්චරයි කියන්නෙ රට හදයිද නැද්ද දන්නෑ දැනට ඉන්නෙ jvp එක විතරයි එකතු වෙයන් කාපු රට හදන්න. මේ වගෙ ගද ගහන කුනු ගොඩවල් වලට එකතු වෙන්න එපා අපරාදෙ උබලගෙ ජීවිතේ තොපේ ලමයින්ටවත් හදන්න එකතු වෙයන්. තොපි ශාප කරනව නේද මේ රට මේ තත්වෙට ඇදල දාපු උංට ඒකක් මතක තියාගනින් ඒකෙ ඇතුලෙ උබෙ අම්ම තාත්ත ඉන්නව. දවසක උබේ ලමයින්ටත් එහෙම කියන්න ඉඩ තියන්න එපා අපි මේ රට හදමු ❤️

  • @samsfor9428

    @samsfor9428

    Жыл бұрын

    @@pasindudeshan9608 Jeppo 1988-1990 rata karana kota uba hitiye Diviya Lokeda?

  • @pasindudeshan9608

    @pasindudeshan9608

    Жыл бұрын

    @@samsfor9428 රට කෑවද උං උංගෙ අයිතීන් වෙනුවෙන් සටන් කරාද කියල පොඩ්ඩක් ඉතිහාසය කියවපන්. උබ ඉස්සර රජවරු සටන් කරපුව රස කර කර කියවන්ව ඇතිනෙ. උනුත් එහෙම දෙයක් තමයි කරේ. හොදම් උදාහරණයක් ඉන්දු ලංකා ගිවිසුම ලංකාව සද්ද නැතුව ඉද්දි ඒක එපා කියල් හඩ නැගුව මුලින්ම jvp එක. හොයල බලපන් එහෙම ඒක කරන්න දුන්නනම් උබ ඔතන නෑ මචං. අනික් කිසිම හේතුවක් නැතුව පක්ශෙ තහනම් කරා j.r ට බලේ දිගටම තියාගන්න. සාදාරනයිද මචං ඉතින්. නෑ හැමදේම සාදාරනීය කරනය කරනව නෙමෙයි ඒත් වැරදි වෙන්න ඇති එත් උංගෙ ඔලුවෙ තිබ්බෙ මේ රට ගොඩ ගන්න ඕන තැන විතරයි

  • @haasampath

    @haasampath

    Жыл бұрын

    JVP එකට චන්දෙ දුන්න/සහය දැක්වූ බොහෝ පිරිසක් වෙන්ව යාම පටන් ගත්තේ ඒ 2008 සිදු කරන ලද අයවැය පරාජය කිරීමේ උත්සහයයි, එය වැළකුණේ wimal විරවංශ ඇතුළු 11 දෙනෙක් නිසා, අන්තිමේ අනුර බන්ඩාරණයක මැරෙනවා අයවැය පරාජය කරන්න unp එකට ගිහින් ඒ වැඩේ නොවුන තැන heart attack එකකින් , ඒ අයවැය පරාජය වුවා නම් අදටත් යුද්දේ තියන රටක් වෙන්න තිබුනා මේ රට ඒකතමයි ඇත්ත... 2007/2008 කියන්අනේ අදටත් ලෝක ඉතිහාසයේ වැඩිම තෙල් මිල සටහන් උන කාලයක්, ඒ මිල අවුරුදු 15/16 වෙලත් අදටත් ඒ මිල නැහැ... ඇමෙරිකාවේ ආර්එථිකය housing bubble එකත්ද එක්ත්ක බිදවැටිල 1930 පස්සේ ආපු ලොකුම ලෝක ආර්ථික අර්බුදයක් අපු කාලයක්, ඒ අර්බුදයෙන් මහා වර්ජන රැල්ලක් කැදවමින්න්න පටු අකල්ප මත උත්සහ කරා මිසක් රට නිවැරදි මාවතේ අරන් යන්න උත්සහ කරේ නෑ, jvp එක ඒ වැරදි පාරෙන් එලියට යන නොදී අල්ලන් හිටියේ wimal ඒ තරහ තමයි අදටත් විමල් එක්ක තියෙන්නේ, අද ඉන්න පරම්පරාව දන්නේ නෑ jvp එක අසන 39 තියාගෙන කිසිම හේතුවක්කි නැතිව තනතුරු බරනොගෙන මුල ඉදලම ආණ්ඩුවට බාල්දි දාල යුද්දේ යන කාලයේ ආණ්ඩුවට සිදුකරන ලද බලපෑම්, ඒවා දන්නවා නම් JVP එක දිහා බලන්නේ නෑ... මමත් jvp එකේ දේශපාලනය අතාරින්නෙ අන්න එතැනදී..., ඔබටත් එක ඉතිහාසය අදයෙනයෙන් පෙනේවි..

  • @user-gc1jz3ct1c

    @user-gc1jz3ct1c

    Жыл бұрын

    @@samsfor9428 🤝👈😅

  • @HassanAli-dc1nr
    @HassanAli-dc1nr Жыл бұрын

    This may become film of the year may i know who is the producer

  • @chameelaliyanage1224

    @chameelaliyanage1224

    Жыл бұрын

    😜😜😜

  • @wkaih
    @wkaih Жыл бұрын

    මුලු කතාවා 1hr 04 min, ඒකෙන් 45 min JVP. 😅😅සෝක් බඩු දෙකනේ ඉන්ටවිව් එක කරන්නෙත්. ඒ නිසා පිළිගන්නම ඕන කියන කතා ටික. 😀

  • @charmerdesign2366

    @charmerdesign2366

    Жыл бұрын

    mun baya wela inne bn dan hodatama 🤣🤣🤣🤣🤣🤣

  • @Seoul_Machan
    @Seoul_Machan Жыл бұрын

    පොඩ්ඩක් හිටාං ඇන්ටිජන් ඩිලී, උඹට හිමි ගෞරවය දෙන්නම් ජනතා ආණ්ඩුවක් බලයට ආපු දවසට 🖕 දර්ශන හඳුන්ගොඩ නයි නැටෙව්වා කියල පිලිගන්න කියල අභියෝග කරාම මූ පින්නයෙක් වගේ එදා පැනල ගියා 😅

  • @amilanilushika
    @amilanilushika Жыл бұрын

    🙏❤️

  • @hsolanga
    @hsolanga Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @madushankabandara9257
    @madushankabandara9257 Жыл бұрын

    එකෙන්ම මීටරයක් තමා

  • @amalkawshan5794
    @amalkawshan5794 Жыл бұрын

    දවසක දැනට හැමෝටම wahallu kiyana jvp wahallunta danewi un හිතන jvp ekath හැමදාම කළේ බොරු විතරයි කියලා ethakal අපි බලන් imu මොකක්ද කරන්නේ eyalath කියලා good luck iraj 🖤🙏

  • @sureshvitharana5710

    @sureshvitharana5710

    Жыл бұрын

    Oyata oppu karanna puluwanda npp karanne Boru kiyala monada sadaka?

  • @yasindu_112

    @yasindu_112

    Жыл бұрын

    @@sureshvitharana5710 ඡන්දෙ දෙන්න... අත්දැකීමෙන් තේරෙයි😂

  • @sureshvitharana5710

    @sureshvitharana5710

    Жыл бұрын

    Kawdawath balata apu nathi npp eka gana kohomada oya ehema kalthiyala nigamanaya karanne oyala hamadama genapu kattiya failed megollanta deela balanna😅

  • @pasindudeshan9608

    @pasindudeshan9608

    Жыл бұрын

    මචං මම උපතින්ම ජෙප්පෙක් නෙමෙයි මමත් උපතින්ම උබල වගේ මනුස්සයෙක්. හැබැයි පොඩි කාලෙ ඉදන් මේ රටේ ජීවත් උනේ මේ කාලකන්නි මහින්ද ප්‍රමුක පක්ශයයි, විපක්ෂයයි මේ රට මාරුවෙන් මාරුවට කාපු එක කරේ.. හොදම උදාහරනේ තාම මුංට කඩේ යන කමෙන්ට් දාන උබට බස් එකේ යන්න සල්ලි තියෙනවද හරියට කඩේකට ගිහින් කෑමක් කන්න සල්ලි තියෙනවද අඩුම ගානෙ උබ ඔයා jvp එකට බයින්න ඩෙට කාර්ඩ් එක් දාගත්තෙත් අමාරුවෙන් වෙන්න ඇති. එහෙම තියෙන්වනම් සතුටයි. ඒත් බහුතරයකට එහෙම් නෑ මචං උබලම හිතපන් මේ කුනු ගොඩවල් වලට කඩේ යනවද කියල. යකෝ උබල මේ ඉරජ් කියන කුනු කොඩට එහාපැත්තෙ ඉන්න මනුස්සයට කැමති බව ඇත්ත නමුත් ඌ කියන් හැමදෙයක්ම විශ්වාස කරනවන්ම් උබලගෙ ජාතකේ අව්ලක්.. මොකද මේ කාලෙ සල්ලි වකට ඇබරෙන එක අහන්න දෙයක් නෙමෙයි. මෙච්චරයි කියන්නෙ රට හදයිද නැද්ද දන්නෑ දැනට ඉන්නෙ jvp එක විතරයි එකතු වෙයන් කාපු රට හදන්න. මේ වගෙ ගද ගහන කුනු ගොඩවල් වලට එකතු වෙන්න එපා අපරාදෙ උබලගෙ ජීවිතේ තොපේ ලමයින්ටවත් හදන්න එකතු වෙයන්. තොපි ශාප කරනව නේද මේ රට මේ තත්වෙට ඇදල දාපු උංට ඒකක් මතක තියාගනින් ඒකෙ ඇතුලෙ උබෙ අම්ම තාත්ත ඉන්නව. දවසක උබේ ලමයින්ටත් එහෙම කියන්න ඉඩ තියන්න එපා අපි මේ රට හදමු ❤️

  • @senakapalliyaguruge627
    @senakapalliyaguruge627 Жыл бұрын

    මේ දිනවල NPP එකට තියෙන සාපේක්ෂව වැඩි ජන රැල්ලට හේත්තු වෙන්න කියපු අතීත කතා ටික එච්චර Smart නෑ වගේ ඒ ඇරුනම දිලිත්ට කියන්න ඕන දේවල් සේරම කියන්න දීල, එරාජ් තමන්ට පුරුදු ලෙසම ෂොපිං බෑග් ගානක කාඩේ ගියා. දෙන්නම හිතං ඇති මාර ෂෝ එක කියල. ඒක බලල අපිත් මාර විදිහට ඇන්දිල අනේ ඉන්නෙ.....

  • @sathirasubhashanaweerakoon
    @sathirasubhashanaweerakoon Жыл бұрын

    මුං දෙන්න මාර ගේමක් දෙනව ගෝට සුද්ද කරන්න, අනේ පම්කේ දිලිත්😅

  • @indesilva7590
    @indesilva7590 Жыл бұрын

    දිලිත් ජයව්ර කියන්නෙ බොහොමත්ම බුද්දිමත් ව්‍යවසාකයෙක් සහ අපේ රටට අවශ්‍ය වසනවන්ත පුද්ගලයෙක්..මම කැමතිම පුද්ගලයෙක්..තමුන්ගෙ ස්වෞත්සහයෙන් නැගිට්ට කෙනෙක්...ඔහුගේ කතාව සම්පුර්නම ඇත්තක්..පුගලයෙක් හැටියට මම එතුමට ගරු කරනවා.

  • @DJUIK

    @DJUIK

    Жыл бұрын

    වැඩ්ඩෙක් නැත්තං කොහෙවත් ඉන්න පඹයෙක් වැඩ කරන විරුවෙක් කියලා ජනාධිපති කරයි ඇහ්!

  • @user-sm7of9yj4e

    @user-sm7of9yj4e

    10 ай бұрын

    Oyaa FB innawada?

  • @user-sm7of9yj4e

    @user-sm7of9yj4e

    10 ай бұрын

    Photo aka godak lassanai.

  • @commenter2178
    @commenter2178 Жыл бұрын

    නාගලෝකෙන් නයා එන්නේ 8 වෙනිදා රෑ වෙලාද ?

  • @sampathwickystories2432
    @sampathwickystories2432 Жыл бұрын

    නයි බුවා

  • @wajiraperera9196
    @wajiraperera9196 Жыл бұрын

    මුන් දෙන්නත් අපරාද ලිස්ට් එකෙ ඉහලින්ම ඉන්න බානක්...කව්ද . කවද්ද මුන්ට දඩුවම් දෙන්නේ... වහල්ලු පක්ෂ වලට බෙදිලා කරණ මේ අපරාද හින්දා රට ගොඩ ගන්න එක ලේසි නැ.. කො අපි වෙනුවෙන් අපි.. වලට එකතු කරපු සල්ලී 🤔🤔

  • @sarathakmeemana3576
    @sarathakmeemana3576 Жыл бұрын

    Dilith I like your speech Good luck! Continue...

  • @suranjansuranjan2742

    @suranjansuranjan2742

    Жыл бұрын

    Bull shit

  • @mahindapathirana
    @mahindapathirana Жыл бұрын

    ගෝඨාභය විනාශ වුනේ දිලිත් ම කියන විදියට ඔහුව පවුලෙන් ගලවපු නිසා.

  • @hasiduasheen2040
    @hasiduasheen2040 Жыл бұрын

    Jepponta redde rewennama denawa wage😜😂patta.ada supiriyak.niyama charithayak♥️💪 Supiriyak iraj aiye.

  • @jayperera2851
    @jayperera2851 Жыл бұрын

    Hope you all will be back to the honest track. Remember peoples are not fools anymore.

  • @musiclife.2
    @musiclife.2 Жыл бұрын

    Meknm Superb attenma ❤️ Godak dewl danagatta

  • @rbandara3341
    @rbandara3341 Жыл бұрын

    ඉරජ්ගේ ෆේක් අක්වුන්ට් බයියෝ ඔයාල පවු ඈ.. අපි නම් මාලිමාවට ❤

  • @ishanbandara2468
    @ishanbandara2468 Жыл бұрын

    දැන් ඔවට අහුවෙන්නනේ 3%වෙච්ච බයියෝම තමා😂😂

  • @kingwilly2311
    @kingwilly2311 Жыл бұрын

    කැළණි හිගන්න ඇත්ත කියන්නෙ 17 වෙනි විනාඩියෙදී. ආන්ඩුවේ advertisement ගන්න මාස 11 කට පස්සෙයි මහින්දට හේත්තු උනේ කියල. මේ රට ගොඩ ගන්න නන් මේ වගේ ආයතන අළු කරල දාන්න ඔනේ ...එහෙම නැතිනම් දැන් වගේ අළු කරනවයි කියන බිය ඇති කරලා insurance premium වැඩි කරල bleed කරල දුර්වල කරන්න ඔනෙ. අනාගතේදිවත් ජනතාවට වග කියන මාද්‍ය නිර්මානය කර ගැනීමට. 😁😁😁

  • @suranganiedayaratne9933
    @suranganiedayaratne9933 Жыл бұрын

    The view I had about this gentleman changed after listening to his brilliant explanation. Thinking people belong to many parties, according to the situations, and you too were like that, which I believe as a wise process. Thanks Mr. Dilip Jayaweera, for speaking out your feelings. I salute you.

  • @rochanamjj2050
    @rochanamjj2050 Жыл бұрын

    සුපිරි බඩු දෙක... දෙන්නම බය වෙලා ඉන්නේ නහුතෙට. මේ පාර පොහොට්ටුවට යන එන මං නෑනේ. ඉතිං බයිලා කෙලිනවා.

  • @sureshsanthaka2579
    @sureshsanthaka2579 Жыл бұрын

    හොද කියවීමක්.

  • @198643younoor
    @198643younoor Жыл бұрын

    මල් ගවුම් අස්සෙ නය් බඩ ගෑම.😅😅😅

  • @deheminethsarani8790

    @deheminethsarani8790

    Жыл бұрын

    ammo 😂😂😂😂😂😂😂😂😂😂

  • @prasannarajkaruna8603

    @prasannarajkaruna8603

    Жыл бұрын

    adooooo bn eka 😂😂

  • @jalanathathsaraariyawimala2583
    @jalanathathsaraariyawimala2583 Жыл бұрын

    Great 👍👍👍❤❤❤

  • @pasindudeshan9608

    @pasindudeshan9608

    Жыл бұрын

    මචං මම උපතින්ම ජෙප්පෙක් නෙමෙයි මමත් උපතින්ම උබල වගේ මනුස්සයෙක්. හැබැයි පොඩි කාලෙ ඉදන් මේ රටේ ජීවත් උනේ මේ කාලකන්නි මහින්ද ප්‍රමුක පක්ශයයි, විපක්ෂයයි මේ රට මාරුවෙන් මාරුවට කාපු එක කරේ.. හොදම උදාහරනේ තාම මුංට කඩේ යන කමෙන්ට් දාන උබට බස් එකේ යන්න සල්ලි තියෙනවද හරියට කඩේකට ගිහින් කෑමක් කන්න සල්ලි තියෙනවද අඩුම ගානෙ උබ ඔයා jvp එකට බයින්න ඩෙට කාර්ඩ් එක් දාගත්තෙත් අමාරුවෙන් වෙන්න ඇති ලැජ්ජ නැති උං? උබලම හිතපන් මේ කුනු ගොඩවල් වලට කඩේ යනවද කියල. යකෝ උබල මේ ඉරජ් කියන කුනු කොඩට එහාපැත්තෙ ඉන්න මනුස්සයට කැමති බව ඇත්ත නමුත් ඌ කියන් හැමදෙයක්ම විශ්වාස කරනවන්ම් උබලගෙ ජාතකේ අව්ලක්.. මොකද මේ කාලෙ සල්ලි වකට ඇබරෙන එක අහන්න දෙයක් නෙමෙයි. මෙච්චරයි කියන්නෙ රට හදයිද නැද්ද දන්නෑ දැනට ඉන්නෙ jvp එක විතරයි එකතු වෙයන් කාපු රට හදන්න. මේ වගෙ ගද ගහන කුනු ගොඩවල් වලට එකතු වෙන්න එපා අපරාදෙ උබලගෙ ජීවිතේ තොපේ ලමයින්ටවත් හදන්න එකතු වෙයන්. තොපි ශාප කරනව නේද මේ රට මේ තත්වෙට ඇදල දාපු උංට ඒකක් මතක තියාගනින් ඒකෙ ඇතුලෙ උබෙ අම්ම තාත්ත ඉන්නව. දවසක උබේ ලමයින්ටත් එහෙම කියන්න ඉඩ තියන්න එපා අපි මේ රට හදමු ❤️

  • @rohanperera6774
    @rohanperera6774 Жыл бұрын

    ජෙප්පොන්ගෙන් fake account 10ගානෙ කමෙන්ට් 5000ක් බලාපොරොත්තු වන්න..

  • @travelandeventz2742

    @travelandeventz2742

    Жыл бұрын

    😄

  • @TechVevo
    @TechVevo Жыл бұрын

    Dilith jayaweera Janadipathi karamu..😁

  • @udeshalwis7836
    @udeshalwis7836 Жыл бұрын

    Great

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 Жыл бұрын

    ❤ i believe every word he said. But next time he must help a party that has the country s welfare at heart. He is an extremely clever person. I admire him very much❤.

  • @Helayatv
    @Helayatv Жыл бұрын

    ගෝ හෝම් ගෝඨා හැදුවේ නාමල් නාමල්ගේ සෙට් එක තාමා අරගලය කලේ

  • @wasanthadissanayake9433

    @wasanthadissanayake9433

    Жыл бұрын

    හ්ම්ම්

  • @nimanthasagara2016
    @nimanthasagara2016 Жыл бұрын

    අනුර කුමාර කිසි දවසක ඔය සංවාදෙට එන්නේ නැහැ , ඌ ට ඒ තරම් කොන්දක් නැහැ . සිරස කිසි දවසක අනුර කුමාරට දෙරනත් එක්ක එකතු වෙන්න දෙන්නත් නැහැ . දිලිත් බය වෙලා ඉන්නේ අනුර දිනලා දෙරණ ඉවරම කරයි කියලා . හැබැයි එකක් කියන්න ඕනේ දිලිත් ශේප් කරගන්න හැදුවට ඒක වැඩක් වෙන්නේ නැහැ . අනිවාර්යෙන්ම අනුර දෙරණට කෙලිනවා . අනුර දිනන්නත් ඉඩ තියෙනවා.

  • @luckysam5534

    @luckysam5534

    Жыл бұрын

    😂

  • @nadunjayarathna

    @nadunjayarathna

    Жыл бұрын

    😂😂

  • @ksnmaliga
    @ksnmaliga Жыл бұрын

    ඉරාජ් මේ video එකේ වැඩිය සද්ද නෑ. Guest ට කතා කරන්න වැඩි වෙලාවක් දීලා තියෙනවා 👍

  • @samanthasiriwardana8013
    @samanthasiriwardana8013 Жыл бұрын

    සුපිරි වැඩක්... අහන් ඉන්න ආසයි.. ඇත්තෙන්ම ඔබ මේ තුළ pretend කරන්නෙ නැත්නමි සුපිරි..

  • @britanniait9456
    @britanniait9456 Жыл бұрын

    50:36 නාමල් මේවට උත්තර දීපන්.

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os Жыл бұрын

    මරු ඩබල.. පොහොට්ටුවෙ ගු කාපු එවුන් දෙන්නෙක්😆

  • @chandragamlath4316
    @chandragamlath4316 Жыл бұрын

    Iraj amathaka unada ahanna seeni wanchawa.

  • @jaya7737
    @jaya7737 Жыл бұрын

    The JVP tried to defeat the 2008 budget, when it was debated in Nov-Dec 2007. If the budget was defeated the government would have been dissolved and the LTTE would have survived. Wimal W and his team prevented that. But AKD et al got rid of Wimal from the JVP in April 2008. Then in 2008 the JVP called a nation-wide general strike to topple the government. But the unions didn't support the JVP.

  • @aroshaperera8750

    @aroshaperera8750

    Жыл бұрын

    So are you planning to vote SLPP again?🤪

  • @buddhikasamarashingha6056

    @buddhikasamarashingha6056

    Жыл бұрын

    Exactly! Many do not talk of this. All are game boys!

  • @nimaljayasiri6065

    @nimaljayasiri6065

    Жыл бұрын

    Great point. Thank you for pointing this out. .....please remind these facts to people as much as you can .....We need to speak up. ...

  • @aroshaperera8750

    @aroshaperera8750

    Жыл бұрын

    @@buddhikasamarashingha6056 Are you still supporting the Rajapakses🤣

  • @aroshaperera8750

    @aroshaperera8750

    Жыл бұрын

    @@nimaljayasiri6065 Are you still supporting the Rajapakses 🤣

  • @maheshdwic
    @maheshdwic Жыл бұрын

    🙏

  • @geethadithya6421
    @geethadithya6421 Жыл бұрын

    රට මෙහෙම වෙන්න ප්‍රධාන වගකිවයුත්තන් දෙන්නෙක්...මුන්ගේ කතා අහලා වැඩ කරලා අපි අවුරුද්දක් පෝලිම් වල හිටියා 😂 උබේ කනට ගහන්න එකෙක් නැති එකට අපි දුක් වෙනවා අදටත්...පෝලිම් වල මැරුන මිනිස්සු උබලා දෙන්නත් වග කියන්න ඕන....උබ BMW I8 එක charge කරන් ඇති වෙන්න පදින්න ඇති ...උබට ඒ අමාරුකම් තේරෙන්නේ නැතුව ඇති...හැබැයි කරපු පව් ගෙවන්න වෙනවා පුතේ 😂👍 සූදානම් වී සිටින්න...නිස්සන්ක සේනාධිපති කියලා පරයෙක් ගෙනවා එක පාරක්...රටට එන්න තියන සල්ලි වලින් උන් දාන ආතල් බලපල්ලා හොයලා

  • @thinkerdemetri2326

    @thinkerdemetri2326

    Жыл бұрын

    Mun kiyana eka ahala rewatenna Lankawe inne babbuda?

  • @SL_Comrade
    @SL_Comrade Жыл бұрын

    දෙරණ නාලිකාව එකක් කියන්නත් අරුණ පත්තරේ තව එකක් කියන්නත් හේතුව මට පේන විදියට, ඔබතුමා කියනවා වගේ freedom එක නෙමේ, ඒකෙන් පැහැදිලි වෙන්නේ ඔයාගේ business marketing.. තනිකරම marketing..

  • @weerakkodiajantha1983
    @weerakkodiajantha1983 Жыл бұрын

    Jvp සහෝදරවරුණි, මේ කතාව සම්පුර්ණයෙන් අහන්න ඔබ කිසිම කෙනෙකුට හෝ දේශපාලන පක්ෂයක වහලෙකු නොවන්න. පාටකණ්නාඩි ගලවන්න " ඔබ ඔබම වෙන්න " චන්දයකදී ඔබේ පක්ෂයට කතිරය ගහන්න .

  • @sameeragunawardhana8973
    @sameeragunawardhana8973 Жыл бұрын

    ❤❤❤❤❤

  • @dilenatharu4040
    @dilenatharu4040 Жыл бұрын

    👍

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 Жыл бұрын

    හරකුන්ට ගාල්වීමට බොහෝ ගවමඩු ඇත . . . අවසන් තුරුම්පු ක්‍රියාත්මක කරමින් සිටින බව පෙනේ . . හොරු කොතන හිටියත් හොරුමයි . .

  • @somawgk4778
    @somawgk4778 Жыл бұрын

    කාලෙයක්.හැංගිලා.හිටි.පී.බී..නේද.?මේ.සේරම...බලය .තකා...හැමෝම.කලේ.පාලු.ගේ.වලං.බිදීම.අම්මාහ්.මේවට.මොකුත්.නොකියත්.බෑ....😣😣😣

  • @krishanjayamaha7074
    @krishanjayamaha7074 Жыл бұрын

    Ammmmo nai derana ..අපි oya මඟුල් වලට dan rawatenne ne..api මෙ para jvp...

  • @100genuinefacts6
    @100genuinefacts6 Жыл бұрын

    NPP Rocks ❤️

  • @indikarajapaksha5727
    @indikarajapaksha5727 Жыл бұрын

    Ekan nam patta iraj

  • @tharukabimsara1606
    @tharukabimsara1606 Жыл бұрын

    ❤❤❤

  • @Helayatv
    @Helayatv Жыл бұрын

    PB කියන්නේ සාපයක් ඇත්තටම

  • @samanaththanayake
    @samanaththanayake Жыл бұрын

    HORA WESIGE PUTHA..,

  • @ajithpriyadarshanasamarasi5938
    @ajithpriyadarshanasamarasi5938 Жыл бұрын

    ස්වභාවය දහම hiraj &delip හර්ද ශාක්ෂිය ගැන බලලා පිරිතුරු දේවී audience එක පිලිතුරැ දෙන්න වෙහෙසෙන කාලේ අපරාදේ

  • @chamara662233
    @chamara662233 Жыл бұрын

    හා හා දැන් JVP එකට බැනපු උන් ඔක්කොම කියන්නෙ උන් කලින් JVP කියලා .... අඩේ ඉරාජ් උඹත් කලින් JVPද?

  • @ProgrammingMadeEasySL
    @ProgrammingMadeEasySL Жыл бұрын

    කුමක් කියන්ද සිනාසෙනු හැර😹

  • @agentx963

    @agentx963

    Жыл бұрын

    ​@@korean_language_hub_sl ඉතින් උබත් එහෙමනෙ ගොන් 🐕🌚

  • @shashindunimmika1767

    @shashindunimmika1767

    Жыл бұрын

    🤣 . යකෝ තාම අපි බලනගමන් ඉන්නේ.. බලලා ඉවරත්නෑ.. පොඩ්ඩක් හිටපන් මත් ඉවරවෙනකල් බලලා එන්නම් උබ එක්ක හිනාවෙන්න 🤣

  • @kaveesha9683

    @kaveesha9683

    Жыл бұрын

    Peye video eka vindi 10n balala coment krna gin jeppa😅

  • @chathurangeabeyrathne9298

    @chathurangeabeyrathne9298

    Жыл бұрын

    මෝඩයෙක් නොවෙනු මැන ජෙප්පානෙනි

  • @buddikanuwan9992
    @buddikanuwan9992 Жыл бұрын

    මරු ආ.. දැනගෙන ඉන්නේ හැමදේම කලබල වෙන්නේ නෑ... ඉස්සර වගේ..

  • @pasinduXxx
    @pasinduXxx Жыл бұрын

    Japanese railway system එක කැන්සල් කරෙ ඇයිද කියපන්කො

  • @celibrityhot8612
    @celibrityhot8612 Жыл бұрын

    Good campaign gooraj

  • @redrakham8231
    @redrakham8231 Жыл бұрын

    නයි යවපු දෙරනේ ලොක්කා නෙද මේ😂😂😂😂

  • @dayasridamayantha4198
    @dayasridamayantha4198 Жыл бұрын

    විවෘතවීම උපරිමයෙන්... නියම කතාව "සංක්‍රාන්තිය gap එකක් ඇතුව ඇවිල්ල තියෙන්නෙ"...

  • @Angelo_slk

    @Angelo_slk

    Жыл бұрын

    Game Karaya... Poddak eliyata ennako...

  • @surangadeepaal8271
    @surangadeepaal8271 Жыл бұрын

    ගෝඨා ගැන තව ටිකක් අවුස්සල අහන්න තිබ්බෙ... බහුජාතික සමාගම් එකතුවෙලා ගෝඨා පන්නන්න ගහපු ගේම මෙයාල හොඳටම දන්නව ඇති... ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ එකෙක් ඇමෙරිකාවටත් ගෝඨා වගේ එකෙක් ලංකාවටත් ආයෙ කවදාවත් ලැබෙන්නෙ නෑ ....

  • @w7netcafe64
    @w7netcafe6410 ай бұрын

    කවුරුවත් කියන පලියට ජන්දෙ දෙන්න එපා.මොලෙ පාවිචිචි කරලා තමන් තිරණය කරපල්ලා

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 Жыл бұрын

    ඔක්කොටම කලින් කියාන් දිලිත් සීනි බදු වංචාව කලේ ගෝඨාගෙ කාලයෙ නෙමෙයිද ...... පොහොර බෙහෙත් නවත්තල පිස්සු කෙලියෙ කවුද.... ඩොලර් බිලියන 8ක සංචිත ටික වාෂ්පවෙන්න ඇරල හිටියෙ ගෝඨා නෙමෙයිද .... ඒව මග ඇරල ශෝඨාභය සුද්ද කරන්නෙ කෝමද උට්ටො... බහුකාපම් ......

  • @4umusicofficial
    @4umusicofficial Жыл бұрын

    "උපතින් ජෙප්පෝ වෙච්ච අය" tipper ටික අයින් කරලා පාර්ක් කරන්න ...😂

  • @loveandlife_channel

    @loveandlife_channel

    Жыл бұрын

    අම්මෝ 😄

  • @bhuminakothalawala6794

    @bhuminakothalawala6794

    Жыл бұрын

    😂

  • @topgamer769
    @topgamer769 Жыл бұрын

    ❤️

  • @charithedirisinghe569
    @charithedirisinghe569 Жыл бұрын

    👍👍👍

Келесі