කැලණියෙන් මතු වෙච්ච නාගයා,ධම්මික පැණිය වැරදුනේ TV Derana ටද,අරුණ ටද Dilith Jayaweera ට ද? HARI TV

#Lahirumudalige #derana_tv #talkwith_lahiru
හරි ටීවී යනු භාෂණයේ නිදහස ප්‍රවර්‍ධනය කරන වේදිකාවකි. අප වැඩසටහන්වල සහභාගී වන්නන්ගේ අදහස් පුද්ගලික මතයන් වන අතර හරි ටීවී මතයට පරස්පර විය හැකිය.
HariTV is platform that promotes Free Expression. Comments expressed by interviewees are personal opinions and are not always endorsed by HariTV
ලංකාවේ පලමු වන KZread එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 1 100

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka10673 жыл бұрын

    පුදුමයි එත් ඇත්තයි 🤭මට හිතුනෙම නැහැ ලහිරු දිලිප් ජයවීර interview කරයි කියලා 😁නියමයි සුපිරි ලහිරු 🌹🌹🌹🎤🎤🎤

  • @luckylover1848

    @luckylover1848

    3 жыл бұрын

    පල් හොරා. ඇන්ටිජන් හොරා

  • @sagaraperera6666

    @sagaraperera6666

    3 жыл бұрын

    ඇයි වූ අමුතු ජීවීයෙක්ද 😂😁

  • @Lionking-su7re

    @Lionking-su7re

    3 жыл бұрын

    ඇත්තටම අහන්නෙ සර්..ව ගේන්න බෑද? ......👍👍👍👍👍🙄🙄🙄🤫🤫🤫🤔🤔🤔🤔🤔

  • @user-tm2ek3zf3g

    @user-tm2ek3zf3g

    3 жыл бұрын

    මූං පොරවල් වහල්ලුන්ට

  • @nimchala3611

    @nimchala3611

    3 жыл бұрын

    @@Lionking-su7re කොහොමද🙂🙂💐

  • @offroadlover2976
    @offroadlover29762 жыл бұрын

    දකුණේ නේ ඉතින් , මොලෙන් ගහන ගේම් හොදින් හෝ නරකින් 🙂❤️😌

  • @gihanrathnayake6481
    @gihanrathnayake64813 жыл бұрын

    I like his Thinking Pattern... Beyond the traditional frames which people should try.. ❤️

  • @chathuraeranga6542
    @chathuraeranga65423 жыл бұрын

    ගෑනුන්ගේ දුක අහන වෙලේ මේ වගේ සුපිරි talented මනුස්සයෙක් ගෙනල්ලා ජීවිතයට යමක් ගන්න පුලුවන් විදියට interview කරාට බොහොම ස්තූතියි..හරවත් සංවාදයක්..ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයෙක්.

  • @tonygibbs1823

    @tonygibbs1823

    3 жыл бұрын

    ගෑණු ගෙනාවත් කමක් නෑ ලෝකයට පේන්න බොරුවට පම්පෝරි ගහන ගෑණු නැතිව !!!

  • @chathuraeranga6542

    @chathuraeranga6542

    3 жыл бұрын

    @@tonygibbs1823 ✌

  • @BuddikaChamila
    @BuddikaChamila2 жыл бұрын

    කිසි දෙයක් කරගන්න බැරැව කෙලවිලා ඉන්න උන් ටික දිලිත් ජයවීරට බැනලා ගිහිල්ලා🤣

  • @madusankakumara815
    @madusankakumara8153 жыл бұрын

    ලෝකේ කාලා වතුර බීපු ඩයල් එකක්... දුක කියන්නේ දැන් කන්නේ අපේ රට...

  • @kikcat8282
    @kikcat82823 жыл бұрын

    මං හිතන්නේ මිනිස්සු තේරුම් ගන්න ඕනි ජෙහාන්ලා ඉන්නෙ කතාවල විතරක් නෙවෙයි කියලා

  • @tharushanuonejayarathna3891

    @tharushanuonejayarathna3891

    3 жыл бұрын

    හරිම කතාව

  • @viraj2875

    @viraj2875

    3 жыл бұрын

    මෙකෙ ඉන්න එවුන්ට ඔවා තෙරෙන් නැහැ බන්... ගොඩක් ඉන්නෙ හරක් කියලා තෙරුමකුත් නැහැ .. මෙහෙම එකෙක් දෙන්නෙක් ඉන්න එක ගැන හරි සතුටුයි

  • @kikcat8282

    @kikcat8282

    3 жыл бұрын

    @@viraj2875 meyawa mn dwsak hmbela tynwa. Anit pathi monawa unath සාර්ථක ගේම් කාරයෙක්

  • @thilankasthuriarachchi997

    @thilankasthuriarachchi997

    3 жыл бұрын

    ඒක සිරා කතාවක්

  • @darshikabasnayaka6365

    @darshikabasnayaka6365

    3 жыл бұрын

    මෙයාටත් අන්තිමට අරියි කියල හිතෙනව

  • @raveengoonathilake8739
    @raveengoonathilake87393 жыл бұрын

    ජීවිතේ අවසාන කාලයෙදි යතාර්ථය තේරුම් ගනීවි ......... !!!

  • @sajjachana
    @sajjachana3 жыл бұрын

    Listen to his speech in the perspective of a marketeer..there’s are so many things for us to learn without the political glasses ..there can be positive and negative judgements 👏

  • @chandiwicks307

    @chandiwicks307

    2 жыл бұрын

    Absolutely true. Dilith is a Master of Marketing that is a true fact. So much to learn from Dilith & Lahiru did well with probing questions

  • @chathurabaddage9901
    @chathurabaddage99013 жыл бұрын

    Thanks for bring him to the program, learned lots of things from his interview.. please bring some more good entrepreneurs to this.... good luck.

  • @pradeepkumara5348
    @pradeepkumara53483 жыл бұрын

    MR;LAHIRU ...THANK YOU VERY MUCH FOR HAVING THIS ULTIMATE INTERVIEW,IT IS VERY VERY IMPORTANT TO WHO IS THINKING EXTRA ORDINARY DIFFERENT WAY!!!👏👏👏👏👏👏💚💚💚💚💚💚🙋🙋🙋🙏🙏🙏🙏

  • @damayanthierajaramaweerako2731
    @damayanthierajaramaweerako27313 жыл бұрын

    He is extremely intelligent and so delighted to know that he is not a slave of the schedule this allows him free-thinking. Wish you the blessings of the Supreme Triple Gem in all your future endeavours.

  • @87hasitha
    @87hasitha3 жыл бұрын

    Wow it great to see Mr Jayaweera with Lahiru👍🏻👍🏻👍🏻

  • @maduradananjaya1989
    @maduradananjaya19893 жыл бұрын

    නාඩගම්කාරයෝ නාට්‍යයේ S. K. සිරිසේන මාමා වගේ කියලා හිතුනේ මට විතරද???

  • @thiliniranawaka
    @thiliniranawaka3 жыл бұрын

    මේ මනුස්සයගෙන් ගන්න තියන දේවල් ගත්තානම් මොකද? ඩේටා කපාගෙන බැන බැන ඉන්නවට වඩා අඩුම තරමේ හිතන විදිය හරි පොඩ්ඩක් අලුත් කරගන්න මෙතන තියන දේ බැලුවනම් වටිනවා

  • @rayanweerasinghe9792

    @rayanweerasinghe9792

    3 жыл бұрын

    Ganin uge katata. Mun amu horu. Dan nattam poddak hoyala balapalla.

  • @imeshchamara7341

    @imeshchamara7341

    3 жыл бұрын

    🤣🤣

  • @BuddikaChamila

    @BuddikaChamila

    2 жыл бұрын

    @@rayanweerasinghe9792 උබ වගේ පින්නයෝන්ට කොහොමත් පේන්නේ මුන් හොරැ වගේ තමා🤣 රැල්ලට පුක දෙන්න එපා හුත්තෝ. උබ මොනාද දන්නේ. පුලුවන්නම් ගිහින් උබේ කියලා තේ කඩයක් පටන්ගන්න පුලුවන් ද කියලා බලපන්

  • @nishanthagodagama1713
    @nishanthagodagama17133 жыл бұрын

    දේශපාලන කණ්නාඩි වලින් බලන්නෙ නැතුව ව්‍යවසායකයෙක් විදිහට ඔහු දියුණු උනෙ කොහොමද ඒ කතාවෙන් අපිට ගන්න පුලුවන් මොනවාද කියල බලන්න ඇත්තටම ගොඩක් වටිනා අදහස් 👌👌👌👌😍

  • @himakalhara
    @himakalhara3 жыл бұрын

    දෙරණ නයි පෙන්නලා පොහොට්ටු බෙදන ඒවා මාකට් කරපු එක වැඩියි කියලා අනික් පැත්තට තමන්මයි කැම්පේන් එක කලේ කියලත් පිලිගන්නවා 😅 මුලින් කියපුවා මැදට යද්දි මතක නෑ.

  • @hottaentertainment6804

    @hottaentertainment6804

    3 жыл бұрын

    ඔයා දන්නේ අද උනාට දිලිත් තමයි ස ගෙ කැම්පේන් එක කලේ කියලා 2019 දී ගොඩක් උන් දන්නවා. මූ මුලින් කියන්නේ ඒකත් දෙරණට දැම්මා කියලා. අනික පෝය දවසකට බෙල්ලන්විල, පිල්ලෑවේ, ගංගාරාමේ ගියත් ඔයාට නෙලුම් මල් ඕනතරම් පේනවා. ඔය ණයා හැන චැනල් එකකම පෙන්නුවා. 😂

  • @shanakamanoj5407

    @shanakamanoj5407

    3 жыл бұрын

    යහපලනේ කාලේ පලාත් පාලන ඡන්දේ එජාප කැම්පේන් එක කලෙත් දිලිත්ගේ ඇඩ්වටසින්ග් එජන්සියෙන්ම තමයි

  • @chamodhdilan4497

    @chamodhdilan4497

    3 жыл бұрын

    නයි පොහොට්ටු බෙදීම මැතිවරණයෙන් පසු සිද්ද වුන එකක් මිත්‍රය

  • @muhammadmafaz8530

    @muhammadmafaz8530

    3 жыл бұрын

    මූ කපටියා පළමු කොටසේ එක පිරිසකට ආමන්ත්‍රණය කරල දෙවැනි කොටසේ බය්යන්ට ආමන්ත්‍රණය කරනවා

  • @madhushan3591
    @madhushan35913 жыл бұрын

    Good program 👌

  • @todaytofuture1228
    @todaytofuture12283 жыл бұрын

    මේ වගේ චරිත study කලොත් ලංකාවේ පොඩි පොඩි businesses කරන කෙනෙක්ට පුලුවන් international market එක දක්වා යන්න .. ඇත්තටම appreciate කරනවා ලහිරු ධම්මික පෙරේරා දිලිත් සර් කියන්නෙ ලංකාවෙ business turning point එකක්.. මේ වගේ අය තව ගෙන්වන්න 🤗

  • @roshanthaprabhath2286
    @roshanthaprabhath22863 жыл бұрын

    Great conversation,,,many things to learn our self

  • @nishanthawickramasinghe7953
    @nishanthawickramasinghe79533 жыл бұрын

    Great Interview Thanks

  • @chinthakasilva6479
    @chinthakasilva64793 жыл бұрын

    Valuble content ..! 👍👍

  • @joelabhayaratne1562
    @joelabhayaratne15623 жыл бұрын

    මෙහෙම එකෙක් දැක්ක මයි Tv Channel එකක් තිබිලත් ඔහොම හැම මිනිහෙක් එක්කම කථා කරන එකෙක් ඔය රේනෝ ල එහෙම මනුස්සයෙක් දැක්කට හිනා වෙන්නේ නැ මනුස්සයෙක් එක්ක කථා කරන්නේ වත් නැ එයාගේ රිච් ලයිෆ් එකේ එයා ඉන්නේ.....

  • @anuradhaalwis7396
    @anuradhaalwis73963 жыл бұрын

    Lessons to Learn frm DJ ..Thnks :) Superb Chapter Lahiru Aiya.. Cheers..!!!

  • @dkmr9570
    @dkmr95703 жыл бұрын

    විනාඩියක් බලලා යනවා කියලා හිතන් play කරේ.. තත්පරයක් වත් යවන්නෙ නැතුව ඔක්කොම බැලුවා නෙමේ.. බැලුනා...ඇත්තටම, අද තමා මෙතුමා කව්ද කියලා දැනගත්තේ.. ඉතා හොද සමාජ දැනුමක් තියන බුද්ධිමත් මහත්මයෙක්. 🙏

  • @sagaraperera6666

    @sagaraperera6666

    3 жыл бұрын

    💩🤮😂

  • @nalinrajapakse7622
    @nalinrajapakse76223 жыл бұрын

    Very good interview . What ever opinion the political circles has about Mr Dilith jaysweera , he is a enterprising guy with a lot of out of the box thinking ! That is the reason he is so successful . He has not been practising the same old methods / style and expected different results . This is the reason he does not believe in micro management and he empowers his people in the Organization to be free thinking / implementation but be accountable . Lahiru good job.

  • @pasindu8070
    @pasindu80703 жыл бұрын

    කොරෝන ආශිර්වාදයක් වුන මනුස්සයෙක්

  • @user-tm2ek3zf3g

    @user-tm2ek3zf3g

    3 жыл бұрын

    කොරෝනත් කොර වුනා මූගේ Business වලට

  • @user-ko6jl2bs7w
    @user-ko6jl2bs7w3 жыл бұрын

    අපේ රටේ සංස්කෘතිය ඉක්මවා නොයෑම අගය කල යුතුයි.හේතුව අපේ සංස්කෘතිය මිනිසත්කම සහ හැදියාව අත්වැල් බැදගත්තක් වීමයි.ඔබ තුමාගෙ අදහ ප්‍රකාශය ප්‍රසංසනීයයි.බොහෝ ආයු වේවා.නීරෝගී වේවා.නිරතුරු මානසික සුව වේවා

  • @shakthirathsara4247
    @shakthirathsara42473 жыл бұрын

    TV එකේ screen එකෙන් විතරක් දිලිත් ව කියවන අයට නම්.. තවත් මිනිහෙක්.. මට නම් ඒ මනුස්සයා පට්ට මොළයක්... Creative man ❤️

  • @BuddikaChamila

    @BuddikaChamila

    2 жыл бұрын

    අනිවාරෙන් බන්♥️

  • @thanujapremadasa8807

    @thanujapremadasa8807

    Жыл бұрын

    උබ රීලා පුක හොදනවද ? උබ රාජපක්ශලා ගේ ගූ කලා සුවදයි කියන උන් බන් ඒ නිසා තමයි දිනිත් වගේ මහජන මුදල් දේශපාලකයෝ එක්ක එකතු වෙලා සුද්ද කරන එවුන් උබට මොලකාරයෙක් වෙන්නෙ

  • @chamidupushpakumara3184

    @chamidupushpakumara3184

    Ай бұрын

    ඇත්ත බන් .ඌ නියමයි 🎉

  • @narenathu7431
    @narenathu74313 жыл бұрын

    මෙයා කියන ඔක්කොම ඇත්ත නෙවෙයි. පහුගිය චන්දෙ කාලෙ හැසිරීම් අමතක වෙන්න අපි මැරිල උපදින්න ඕනෙ 🤣

  • @niroshalankathilaka364
    @niroshalankathilaka3643 жыл бұрын

    ඔහුගේ දක්ෂකම ඔහු නොපෙන්වන ලදී

  • @maheshjpmp4401

    @maheshjpmp4401

    3 жыл бұрын

    Ponnoyo ohuge dakshakama pennuwanam lankawa iwarai onima aparada karayekuta karanna puluwan gahanna game

  • @nilax0000
    @nilax00003 жыл бұрын

    As per my point of view, Mr. Jayavira, he is very intertligion person. He came to this position well educated background. And main things is he is sound knowledge of good thinking style compare to others. And that we have to respect and we should learn from him... That is the best way

  • @jslkjslk1330
    @jslkjslk13303 жыл бұрын

    you two took me to a Sri Lankan mountain top where I could see the past and present urban rural...society. Mr Dilith Jayaweera , as a sustainable enterprenur your media and advertising stratergy is understandable . Giving win win situation to you and the sri lankan society.

  • @hasithasandakelum4303
    @hasithasandakelum43033 жыл бұрын

    වීඩියෝ එක බලලා කමෙන්ට් ටික බැලුවා අහසයි පොලවයි වගේ...🤭 ඇත්ත තමයි අපිත් වෙනස් වෙන්න ඕනේ.. ලස්සනයි ළහිරු අයියේ හොඳ වැඩසටහනක්.. සුබ පැතුම් #hari_tv ❤️

  • @Haritv

    @Haritv

    3 жыл бұрын

    🙏

  • @kitneeth1980

    @kitneeth1980

    2 жыл бұрын

    Derana pani

  • @samita73able
    @samita73able3 жыл бұрын

    Really love this character personally. Great thinking pattern. Very Relax person. Thank you very much of delivering and share valuable idea for all of us.

  • @Prabhath_J
    @Prabhath_J3 жыл бұрын

    Good interview, I like this one. Apparently, a good one after BhumiHarendra's interview.

  • @Realeye66
    @Realeye663 жыл бұрын

    First time I have seen this gentleman, he looks smart simple singhala businessman, it is so delighted to see that he is doing incredibly well .

  • @plugwithme
    @plugwithme3 жыл бұрын

    dilith kiyanne mastermind ekak

  • @hirunithuthisoma2848
    @hirunithuthisoma28483 жыл бұрын

    Number one marketing brain in Sri Lanka.Excellent interview🤘🤘

  • @rukshanmadhusanka6884
    @rukshanmadhusanka68843 жыл бұрын

    Hi Lahiru Thanks for interviewing such mastermind . Plz continue this . Move Your title " දුක අහන අයියා" to the " මොලකාරයෙක් සමග සාකච්ඡාවක්" . This person sharing valuable concept that is Think like a Sri Lankan not as a Aemarican . Anyway that's really sad majority can't understand the value of this speech. With this kind of poor minds a country won't move any where. I won't say this person 100% correct but there is something to learn

  • @lankansymphony
    @lankansymphony3 жыл бұрын

    Political aspect eka wadak na eth great business role model. Great concepts...

  • @gihankasthuri9616
    @gihankasthuri96163 жыл бұрын

    An excellent programme..

  • @dev.amhuman
    @dev.amhuman3 жыл бұрын

    For all the criticisers , try and be a 50% of an enterprenure as he is and invariably the country will be benifitted and developed..! Development should be started from individual citizens..!

  • @Realeye66
    @Realeye663 жыл бұрын

    I realised Lahiru , thst you give a chance him to speak , which is good quality of social media . Cheers

  • @Amal_Sanjeewa
    @Amal_Sanjeewa3 жыл бұрын

    මිනිහා කවුරු උනත් මොනවා කළත් හොද මොලයක් තමයි.. කොටින්ම ඇස්කිමෝවරුන්ට අයිස්ක්‍රීම් විකුණන්න පුලුවන් ඩයල් කියන්නෙ.. ඒ වගේ පොරක්..

  • @samisgossip5056

    @samisgossip5056

    3 жыл бұрын

    මකට කියනවද නේද

  • @thejanaravihara4641

    @thejanaravihara4641

    3 жыл бұрын

    yep

  • @C424c424
    @C424c4243 жыл бұрын

    මේ මනුස්සයා intrview කරයි කියල නම් හිතුවෙ නැහැ ලහිරු ..😁😁😁

  • @Lionking-su7re

    @Lionking-su7re

    3 жыл бұрын

    kzread.info/dash/bejne/aHmLzNxudrC5erQ.html මේ කව්රු කියලාද හිතන්නේ ...... දිලීත් මහත්තයො .....

  • @tonygibbs1823

    @tonygibbs1823

    3 жыл бұрын

    හැබැයි අපි නං දන්නවා උඹ වගේ දකුණේ කියාගෙන අරාබියටම නාකි වෙන කපටි ගෑණු නං හරීන්ද්‍ර සහ අජිත් රෝහණගේ වීඩියෝ එකේදී චමුදිතට භල්ලා කියලා ඊට පස්සේ හරීන්ද්‍රයි චමුදිත එක්ක කරපු වීඩියෝ එකේදී චමුදිතට ප්‍රශස්ති ගීත ලිව්වා කියලා..උඹලා වගේ උන්ගේ මිනිස්සුන්ටත් අබසරණයි...!!!

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    දෙරණ නම් පැණිය ,පැණිය නම් දෙරණ .😄😄

  • @ratatv2921
    @ratatv29213 жыл бұрын

    දම්මික පැනියනම් පොඩ්ඩක් හරි හිත හදාගන්න පුලුවන් කියන්න පුලුවන් ..ඒත් බුදු දහම විහිලුවක් කරගන කැලනියෙන් පෙන්නපු නයා මැනික් ඒව හොඳ වැඩ නෙමෙයි ඒවගෙ ශාපෙද අපි මේ විදවන්නෙ ගoවතුර වලින් නාය යෑම් වලින් ..බුදුදහම විහිලුවක් කරගත්තොත් ඒකෙ විපාකෙ ගොඩක් දරුනුයි

  • @mallikajayasooriya4935

    @mallikajayasooriya4935

    3 жыл бұрын

    අනිවාර්යයෙන් .ඉලග සුනාමි

  • @Osheyyy

    @Osheyyy

    3 жыл бұрын

    ඇයි බුදු දහම නිකන් උසාවියක් වගේද මිනිස්සුන්ට දඩුවම් දෙන 😂මන් දැන් මෙතන බුදුදහමට කුනුහරපයක් කිව්වොත් ඊලග දවසේ මැරෙයිද ?

  • @cartoonlanka6445

    @cartoonlanka6445

    3 жыл бұрын

    @@Osheyyy නෑ නෑ මැරෙන්නෙ නෑ... මං ඉල්ලනව එහෙම කියන්න එපා කියල... ඒත් ඕනම නම් කියන්න.. ගිය දාට තේරෙයි🤪 එදාට පසු තැවෙයි.........🤗

  • @DLSK-Madhuranga
    @DLSK-Madhuranga3 жыл бұрын

    Very insightful discussion.

  • @isithuvindu2425
    @isithuvindu24253 жыл бұрын

    Needed more insights to his thinking about creating wealth. How to use money to make money. Maybe for next time 👍👍

  • @modernvastu-janakapriyanth5039
    @modernvastu-janakapriyanth50393 жыл бұрын

    දිලිත්, වසර තිහක් තිස්සේ වෙනස් වෙමින් පැවතීමේ පොදු ගුණය අපට අල්ලා ගන්නට මේ කතාබහත් හොඳ මූලාශ්‍රයක් කර ගත හැකියි෴

  • @travelwithgee
    @travelwithgee3 жыл бұрын

    I really liked his ability to take Sri Lankan for a ride. He is really good marketer starting from importing illegal stuff.

  • @smaduraliyanage880
    @smaduraliyanage8803 жыл бұрын

    ලහිරු, දෙරණ සේරම plan එකේ කොටස්. සල්ලි වලට තමයි ඔක්කොම..

  • @cryptonews8711

    @cryptonews8711

    3 жыл бұрын

    හරියට හරි මූ කල්ප ගානක් plan කරල ගහන ගේම් කාරයෙක් මූ මීටරයක් මූ ලංකාවෙ බහුතර හරක් ටික තමන්ගෙ සාක්කුවට දාගන්න හැටි දන්නව. මූ එන්නෙ මූගැන පමනක් හිතලමයි

  • @bucketlistjourney6276
    @bucketlistjourney62763 жыл бұрын

    Politics aside The biggest aspects of this interview is How much Hari Tv has grown to this date and also the humbleness of Mr dilip jayaweera to attend a KZread interview

  • @Lionking-su7re

    @Lionking-su7re

    3 жыл бұрын

    kzread.info/dash/bejne/aHmLzNxudrC5erQ.html මේ කව්රු කියලාද හිතන්නේ ...... දිලීත් මහත්තයො .....

  • @creativeeye7495
    @creativeeye74953 жыл бұрын

    කවුරු මොනා කිව්වත් මේ මිනිහා දිනල ඉවරයි යකෝ... තොපිත් හිගන්නු වගේ ඉන්නෙ නැතුව මේවල කමෙන්ට් නොදා දියුනු වෙයල්ලා... 🙄🤨

  • @Madhushan3403

    @Madhushan3403

    3 жыл бұрын

    ඉතින් උඹත් මේකෙ Comments දාදා ඉන්නෙ නැතුව ගිහින් දියුණු වෙයන්

  • @creativeeye7495

    @creativeeye7495

    3 жыл бұрын

    @@Madhushan3403 හහ් හහ් උබට මොනාද භොක්ක දැන ගන්න ඕන මම සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් 👍😊 රාජගිරියෙ හොස්පිටල් එක ගවම ගෙදර මගේ වරෙන් වෙලාවක කතා කරමු 👍

  • @rasindudesilva2826

    @rasindudesilva2826

    3 жыл бұрын

    Mu horek neh hutho

  • @Madhushan3403

    @Madhushan3403

    3 жыл бұрын

    @@creativeeye7495 උඹ දියුණුයි කියලද අනිත් එවුන්ට Comments නොදා දියුණු වෙන්න කියන්නෙ 😂😂 උඹ විතරද ලොකු ලොකු රස්සා කරන එකෙකුට මේකෙ ඉන්නෙ 😂😂 නිකං හොරුන්ට කඩේ යන්නෙ නැතුව හිටපං බං 😂😂

  • @creativeeye7495

    @creativeeye7495

    3 жыл бұрын

    @@Madhushan3403 භොක්ක කියලා තියෙන දේ තේරුම් ගනින් අපි උබ මේකෙ කමෙන්ට් දාල බැන ගත්තය කියලා ඌට වෙන සෙතක් නෑ අපි උගෙ ගුණ වර්ණනා කරා කියලා මට ලැබෙන දේකුත් නෑ අපි මුගෙ වීඩීයෝ බලන වෙලේ අපේ දේකට අවදානය දීහං ගොඩ යනව කියන එක අමාරු නෑ බං වෙලාවයි හිතීමයි වටින්නෙ... මම උබ කවුද කියලාවත් දන්නෙ නෑනේ බං අනික උබ එක්ක වාද කරා කියලා මට ලැබෙන දේකුත් නෑ මම කියලා තියෙන දේ තේරුම් ගන්න උත්සාහ කරපන්... ඌ මාසෙකට කෝටියක් දෙකක් හොයනවනම් ඇයි බං අපිට බැරි අන්න ඒ තැන ඉදන් හිතහන් සත්තයි මට උබ එක්ක තරහක් නෑ ඒත් මම කියන දේ තේරුම් ගනින් සමාවෙයන් හිත රිදුනනම්

  • @Indiankricket
    @Indiankricket3 жыл бұрын

    දුක අහන අයියා එහෙම තමයි ඔයාව දැනගත්තේ ඊට පස්සේ ඔයාගේ වස්ති එක්ක කරපු වීඩීයො එක බැලුවා එතනින් එහාට උඩ ඉදලා පහලට යනකල් ඔයාගේ වීඩීයෝ බැලුවා මිනිහෙක්ට හැදෙනවනම් ගන්න ගොඩක් දේවල් තියෙනවා මේවා ඇතුලේ ස්තූතී දුක අහන අයියේ දිගටම කරගන යන්න ජයවේවා...බුදුසරණයි

  • @Lionking-su7re
    @Lionking-su7re3 жыл бұрын

    ඇත්තටම අහන්නෙ සර්..ව ගේන්න බෑද? ......👍👍👍👍👍🙄🙄🙄🤫🤫🤫🤔🤔🤔🤔🤔

  • @sagaraperera6666

    @sagaraperera6666

    3 жыл бұрын

    ලඟදිම එයි 😂🤭

  • @weaponx2065

    @weaponx2065

    3 жыл бұрын

    සජ්ජව ගෙනාවොත් මොකද හිනා වෙන්නවත් පුළුවන්නේ

  • @upulnishansonglane9238
    @upulnishansonglane92383 жыл бұрын

    ළහිරු, පුලුවන්නම් කෝකිල පවන් ජයසූරියව (නාඩගම්කාරයො නාට්‍යයේ #මාලන්) Interview කරන්න. දක්ෂ රටේ වටිනා තරුණයෙක් 🙏👍

  • @pubudusenavirathna2146
    @pubudusenavirathna21463 жыл бұрын

    ඌ මාකටිං දන්න පොරක් කියලා කමෙන්ට් දැක්කම තේරෙනව

  • @maheshjpmp4401

    @maheshjpmp4401

    3 жыл бұрын

    U marketing dannawa kiyala uba danne kohomada gobbayo

  • @sidathanuradha834

    @sidathanuradha834

    3 жыл бұрын

    Eka nam aththa

  • @pubudusenavirathna2146

    @pubudusenavirathna2146

    3 жыл бұрын

    @SM SAM ඔව් 😂

  • @pubudusenavirathna2146

    @pubudusenavirathna2146

    3 жыл бұрын

    @@maheshjpmp4401 අනේ මංදා..

  • @savinduweerasinghe5138

    @savinduweerasinghe5138

    3 жыл бұрын

    Ow ithin eh manussaya mechchara businesses start karala thiyanawa diyunu wela eth uba thama pin bath kanawa

  • @sarasisumanasekara6462
    @sarasisumanasekara64623 жыл бұрын

    Legend in Marketing Sector

  • @onlinebusinesstamil5585
    @onlinebusinesstamil55853 жыл бұрын

    Watched full episode for first time.. 🔥🔥 Respect for ur Master Mind ❤❤ 👌👌👌

  • @sameerachammi5080
    @sameerachammi50803 жыл бұрын

    නියම ව්‍යාපාරකිකයෙක් ❤❤❤

  • @nadun2564
    @nadun25643 жыл бұрын

    මේ ඉන්ටවිව් එකත් පෑල්න් එකේම කොටසක් 😂

  • @jagathkumara9874
    @jagathkumara98743 жыл бұрын

    ඉතා වැදගත් වැඩසටහනක්

  • @Osheyyy
    @Osheyyy3 жыл бұрын

    Hammatasiri Bosa

  • @suv1437
    @suv14373 жыл бұрын

    පැහැදිලිවම මෙයාලා කරන්නෙ දෙපැත්තෙන්ම හම්බ කරන එක.. මෙයාලගෙ එක පත්තරයකින් ජෝතිශ්‍ය මාකට් කරනවා අනික් පත්තරෙන් ජෝතිශ්‍යට අම්බානක ගහනවා.. ඔන්න වැඩ..

  • @writerlover4680

    @writerlover4680

    3 жыл бұрын

    kzread.info/dash/bejne/no54u6udl9aXeKQ.html

  • @writerlover4680

    @writerlover4680

    3 жыл бұрын

    Ay meken😠

  • @__-fn4bw
    @__-fn4bw3 жыл бұрын

    Mr.Lahiru,Soldier Mr Sameera Priyantha sir wa pluwam nam gennanna plz ❤

  • @mannapperumammms5018
    @mannapperumammms50183 жыл бұрын

    Great discussion

  • @Kums1976
    @Kums19763 жыл бұрын

    Greatest leader i have seen for 12 yrs.

  • @desh7761
    @desh77613 жыл бұрын

    රටක් දියුනු වෙන්නෙ මොලෙන් වැඩ කරන මිනිස්සු ඉන්නකොට මිසක් කමෙන්ට් අස්සෙ රැඩිකල් ,Talk දෙන ගොබ්බයො නිසා නෙවෙ .. 😹

  • @priyngawarnasooriya6297

    @priyngawarnasooriya6297

    3 жыл бұрын

    # උබත් ඒ toke එකක් දීලා තියන්නේ ගොබ්බයා 🖕🖕🖕

  • @maheshjpmp4401

    @maheshjpmp4401

    3 жыл бұрын

    Eka ubama hithaganin gobbayo

  • @rayanweerasinghe9792

    @rayanweerasinghe9792

    3 жыл бұрын

    Puke araganin dilipta kiyala. Pkaya. Danna deyak katakarahan. Nattam puke agilla gahan nidaganin. Mongal karia

  • @thenukadulmin562

    @thenukadulmin562

    3 жыл бұрын

    මම නං උබත් එකක් 100% එකගයි ඔය හෙන රැඩිකල් කියලා හිතන් ඉන්න උන්නැ හැල ටිකක් මේකටත් reply කරලා😂 උන් දන්නේ තමන් කියන එක පැරදීගෙන වගේ එනකොට අම්මාව හරි තාත්තාව හරි අල්ලලා කුණුහරපයක් කියන්ඩ විතරයි 😂😂

  • @hxsxrox6778
    @hxsxrox67783 жыл бұрын

    Mr lahiru, dammika perera wa genalla meh wage interview ekak karanna kiyla bohoma bagapathwa illanawa. Apita ganna dewal godak thiyei ethuma wage wadagath manussayek gen 🙏

  • @kalindugimhana5848
    @kalindugimhana58483 жыл бұрын

    ගිතන විදිය වෙනස් කිරීම තමයි දියුනුවේ රහස

  • @indikasir
    @indikasir3 жыл бұрын

    Really good conversation, Lahiru you do your job well ....

  • @rizwanamith9066
    @rizwanamith90663 жыл бұрын

    සල්ලි වලට ඕන දෙයක් කරලා ඇග බේරගෙන ලිස්සලා යන්න හොදට දන්නවා.

  • @CGRCOOL
    @CGRCOOL3 жыл бұрын

    මහා ත්‍රාඩ මනුස්සයෙක්.. හරියට විෂඝෝර දෙපත් නයෙක් වගේ.. මට හිතෙන විදිහට ☝️

  • @Lionking-su7re

    @Lionking-su7re

    3 жыл бұрын

    kzread.info/dash/bejne/aHmLzNxudrC5erQ.html මේ කව්රු කියලාද හිතන්නේ ...... දිලීත් මහත්තයො .....

  • @niroshachathuranga3740

    @niroshachathuranga3740

    3 жыл бұрын

    Chathura..හරියටම කිව්වා.. නෙල්ලි ගෙඩිය වගෙ.. විවිධයි නමුත් පෙන්නෙ නැ.. හරියට බැලුවොත් පේනවා

  • @hottaentertainment6804

    @hottaentertainment6804

    3 жыл бұрын

    ව්‍යාපාර දැණුමක් තියන ලංකාවේ හොද මොලයක්. අන්දන්නවා ඇන්දුනා කියන්නේ මොලයක් නැති හරක්. ඒ උන්ගේ නොහැකියාව. 😉

  • @ruwandesilva7643

    @ruwandesilva7643

    3 жыл бұрын

    very true no family life no decency

  • @cryptonews8711

    @cryptonews8711

    3 жыл бұрын

    හරියටම හරි මූ අන්තිම දරැණුයි ...ලංකාවේ Elon mask කිව්වොත් හරි ...මූව විස්වාස කරන්න බෑ මුට දැන් ඕනි බලය විතරයි සල්ලි ඇති තරමි මූ plan කරල තියෙනව

  • @rdxbpw5256
    @rdxbpw52563 жыл бұрын

    News paper content is solid evidence to proof and digital can be changed and removed any time.

  • @vlogsofnilusha6165
    @vlogsofnilusha61653 жыл бұрын

    Very perfect conversation thank you lahiru 🙏

  • @vinuralankeshwara7140
    @vinuralankeshwara71403 жыл бұрын

    සතර කන්මන්ත්‍රණයේ එන කේවට්ටයාගේ වත්මන් පුනරාගමනය වගේ එකක්

  • @niluhettiarachchi7265
    @niluhettiarachchi72653 жыл бұрын

    Thanks lahiru me wage pudgalayek genawata..ohu athidakshayak..akai ohuta aithi nalikawa athram jappriya..lahiru obatath ohugen gathauthu de bohoi..

  • @edwardtheophilus2746
    @edwardtheophilus27463 жыл бұрын

    Winning of broder audiance is the way toincrease advertising revenue.

  • @shirleyfernando1621
    @shirleyfernando16213 жыл бұрын

    Very inspiring & very good interview. Lot of new thinking if you dont look at it from political angle

  • @contactus129

    @contactus129

    3 жыл бұрын

    වැදි බන....

  • @Dulanjana_J
    @Dulanjana_J3 жыл бұрын

    Dilith Jayaweera is a man with wisdom. He is well behaved and well spoken. The best entrepreneur I have seen in my life. 🙏🏽

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh40293 жыл бұрын

    Watina interview ekk♥️👌

  • @chamikasahan290
    @chamikasahan2903 жыл бұрын

    Great conversation 😱Many things to learn❤

  • @udeshakusalitha4820
    @udeshakusalitha48203 жыл бұрын

    අපි වෙනුවෙන් අපි campaign එක කරන කාලෙ මට මතකයි මම පොඩියි අපෙ බාප්පලත් ඒකෙ වැඩ කලා...

  • @Don-px1fe
    @Don-px1fe3 жыл бұрын

    මූ ඉස්සර Lawyer කෙනෙක් Lawyer කෙනෙක්ට පුළුවන් ඕන වරදක් , ඕන ගොන් වැඩක් කරලා ඒක defend කරන්න , උසාවියේදිත් Lawyer කෙනෙක් තමන්ගේ සේවාදායකයා වැරදිකාරයෙක් කියලා හොදටම දැනගෙනත් ඒ විත්තිකරුව defend කරන්නේ මේ විදිහටම තමයි , අපේ ළාමක මෝඩ හැත්තත් ඉතින් ලස්සනට අදිනවා , නමුත් ප්රඥාවෙන් අහන බලන කෙනෙක් නම් තේරෙනවා මූ දේශපාලනය ගැන කියපු කතා ටික කොච්චර නම් හරසුන් ද කියලා , ඒවා හරසුන් , හිස් කතා කියලා මූත් හොදටම දන්නවා නමුත් ඒවායින් අපේ මෝඩයෝ ටික අන්දවන්න පුළුවන් කියන එකත් ඌ හොදටම දන්නවා , මුගේ මෙතන body language එක සියුම්ව අධ්‍යයනය කළොත් කියන්න පුළුවන් මූට කෙළවෙලා ඉන්න බව මූටම හොදින් අවබෝධ වෙලා තියෙන බව මේක ව්‍යවසායකත්වය ගැන Interview එකක් උනා නම් මේකේ Value එකක් තියෙන්න තිබුනා

  • @edwardtheophilus2746
    @edwardtheophilus27463 жыл бұрын

    Mr.Dilith Jayaweera is a nationalist who understand the issues of Sri Lanka. People like him because of his thinking in Sinhala.

  • @dushyanthpasenajith3416
    @dushyanthpasenajith34163 жыл бұрын

    Looks like Delith has given the qustions

  • @imp4017
    @imp40173 жыл бұрын

    කිව්ව දේවල් මොනවා උනත්.. ඡිවිතයට යමක් ඉ⁣ගෙන ගත්තා.. good program ❤️

  • @theekaperera7676
    @theekaperera76763 жыл бұрын

    අපිත් ආසයි ඔයා වගේ ජොයින්ට් එකක් ගහන් ආතල් එකේ ඉන්න දිලිත් භොක්ඛ බඩු ගන්න තැනකුත් නෑ අතේ සල්ලිත් නෑ ස' ට කියන්නකො පොඩ්ඩක්

  • @Lionking-su7re

    @Lionking-su7re

    3 жыл бұрын

    ඇත්තටම අහන්නෙ සර්..ව ගේන්න බෑද? ......👍👍👍👍👍🙄🙄🙄🤫🤫🤫🤔🤔🤔🤔🤔

  • @isurujayawardana5393

    @isurujayawardana5393

    3 жыл бұрын

    අතේ සල්ලි නැති එක ස ගේ වැරැද්දක්ද උබේ වැරැද්දක්ද???

  • @sanjeewanishanika6660
    @sanjeewanishanika66603 жыл бұрын

    කතාව supar 👍👍💐💐

  • @madhawagamage8000
    @madhawagamage80003 жыл бұрын

    ඕන ජරා වැඩක් කරපු එකෙක් මේකෙදි පොරක් වෙනව 😅

  • @prasannasiriwrdhana

    @prasannasiriwrdhana

    3 жыл бұрын

    සිරා

  • @sagaraperera6666

    @sagaraperera6666

    3 жыл бұрын

    👍🤭 සත්තකින්ම

  • @nilanthachaminda1768

    @nilanthachaminda1768

    3 жыл бұрын

    පොරක් වෙන්න හදනව, ඒත් වෙන්න බෑ.

  • @jayathmarasanjana7103

    @jayathmarasanjana7103

    3 жыл бұрын

    අනිවා 😂😂✋

  • @modernvastu-janakapriyanth5039

    @modernvastu-janakapriyanth5039

    3 жыл бұрын

    පොරක් වෙන්න දෙයක් නැහැ මිනිහ පොරක් තමයි.

  • @HARAH7
    @HARAH73 жыл бұрын

    Your prediction completely wrong on that time ,

  • @amithsuranga2013
    @amithsuranga20133 жыл бұрын

    ජීවිතය ට හොද දැනුම් සම්බාරයක් සහ අත්දැකීම් ලැබුනා

  • @bhuminakothalawala6794
    @bhuminakothalawala67943 жыл бұрын

    සුපිරිම interview වලින් එකක්

  • @sicoartphotography4706
    @sicoartphotography47063 жыл бұрын

    Good job ...!

  • @Nilupul_
    @Nilupul_3 жыл бұрын

    Forget Politics and Listen what Mr. Dilith said! One of the best interviews by Lahiru! 👏

  • @chathu3558
    @chathu35583 жыл бұрын

    රේනෝ ද සිල්වා ගෙන්නන්න ඊලග ඉන්ටර්වීව් එකට.

  • @sureshmanjula5054
    @sureshmanjula50543 жыл бұрын

    He is very talented person

  • @shehanmanamperi9925
    @shehanmanamperi99253 жыл бұрын

    Our hope......

Келесі