ඉංග්‍රීසි දන්නෙ නැත්නම් අද වෙනකොට ඔෆිස් එකකවත් වැඩ කරන්න බෑ|Dhammika Perera

Stand by with Lahiru |Dhammika Perera (Part 02 )
#dhammikaperera #haritv_Lahiru #lahirumudalige
ලංකාවේ පලමු වන KZread එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 911

  • @Haritv
    @Haritv3 жыл бұрын

    මම නම් සත 50 බිම වැටුනත් නැවිලා ගන්නවා|රටට හිනා වෙන අයට කියන්නේ මෝඩයො කියලා .part 01 Dammika Perera kzread.info/dash/bejne/eaCqp8-YhK3Aps4.html

  • @harshaerandaka6236

    @harshaerandaka6236

    3 жыл бұрын

    අතුල අදිකාරි සර්ව ගෙන්නන්න...

  • @refferal2326

    @refferal2326

    3 жыл бұрын

    22 min අයියගෙ ප්‍රශ්නෙ නියමයි.... මම ඒ ගැන කමෙන්ට් කරන්න යද්දිමයි ඒ ටික ගියේ....

  • @wishmadanuma897

    @wishmadanuma897

    3 жыл бұрын

    kzread.info/dash/bejne/gmqYlLBykpDbh9I.html තත්පර 5කට ඔක්සිජන් පෘතුවියෙන් අතුරුදන් වෙනවා

  • @LifElevate

    @LifElevate

    3 жыл бұрын

    Thumbnail එකෙන් එක දෙයක් දැක්කා දම්මික පෙරේරා ලහිරැව interview කරල ඒ විඩියෝඑක එතුමාගෙ youtube channel එකේ දැම්ම කියන එක

  • @kithsirihewagamage2575

    @kithsirihewagamage2575

    3 жыл бұрын

    මේ වගේ සාකච්චාවකටත් unlike කරන උං ඉන්නවනේ

  • @nshavinda2349
    @nshavinda23493 жыл бұрын

    Dp education කියන්නේ මන් වගේ ළමයි ගණිතය හදා ගත්ත තැනක්.respect😍😍

  • @unstoppable1178

    @unstoppable1178

    3 жыл бұрын

    good boy

  • @kaushikaimeda4189
    @kaushikaimeda41893 жыл бұрын

    දුක කිව්වෙ නැති එකම මනුස්සයා 😍❤️

  • @sujeewarathnaweera

    @sujeewarathnaweera

    3 жыл бұрын

    aduadayamlabiyo kiyanne kamba horu...

  • @wilegechaminda9167
    @wilegechaminda91674 ай бұрын

    ජයවේවා සර්! ඔබතුමා රටට සම්පතකි. දැනුම් සාගරයකි. රැකගත යුතු මැනිකකි.

  • @dinsad123
    @dinsad1233 жыл бұрын

    අතාරින්න එක වචනයක්වත් නෑ. හැම දෙයක්ම වැදගත්.❤

  • @mr.gustavo4561

    @mr.gustavo4561

    3 жыл бұрын

    ඇත්ත❤️🔥

  • @CashLogics
    @CashLogics3 жыл бұрын

    ධම්මික පෙරේරා කියන්නේ අනාගතය දකින කෙනෙක්. එතුමා එක්ක අදහස් හුවමාරු කරගන්න පුලුවන් වුන එක නියමයි ❤🇱🇰

  • @thamaradarshani6713
    @thamaradarshani67133 жыл бұрын

    මුලු කතාවෙන්ම ගන්න තීන්නෙ ඉගෙන ගත්තොත් තමයි ගොඩ යන්න පුළුවන්.. ඒකට ඕන පාර පෙන්වන එක.... ඇත්තටම සර් ඔබතුමා තමයි මේ රටේ ඉන්න වටිනම මනුස්සයා....

  • @subashm774

    @subashm774

    3 жыл бұрын

    ❤✨️

  • @eaglebrother

    @eaglebrother

    3 жыл бұрын

    Dp salli heuwe mulinma jekopt walin casino dala minisunge salli suragena kala smart pin lu karanne

  • @yomeshbandara1888
    @yomeshbandara18883 жыл бұрын

    ගොබ්බ හාල්පාරුවෝ ගෙන්නන්නේ නැතුව මේ වගේ ජීවිතේට වැදගත් දෙයක් ලබාගන්න පුළුවන් පුද්ගලයෝ ගෙන්නන්න.ගොඩක් වටිනව ඒක.ඇත්තටම හොඳ වැඩසටහනක්.ස්තූතියි ලහිරු අයියා මේ වගේ වැඩසටහනක් කිරීම සම්බන්ධව

  • @lahirubandaara9886
    @lahirubandaara98863 жыл бұрын

    ව්‍යාපාරික ලොවට පිවිසෙන බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට මේ විඩියො කොටස් 2 ගොඩක් වටී ❤️😎

  • @dinukakashmika3677
    @dinukakashmika3677 Жыл бұрын

    ජීවිතේට මාර ආදර්ශ ගොඩක් ගන්න පුලුවං මනුස්සයෙක්♥ජය වේවා...!✊🙏

  • @sisiniisdairy2791
    @sisiniisdairy27913 жыл бұрын

    එක විනාඩියක් වත් miss නොකර බැලුවා. ලහිරු අයියට ගොඩාක් ස්තූතියි මෙතුමාගේ දැනුම ලබා ගන්න කරපු උදව්වට ❤️❤️❤️

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya85273 жыл бұрын

    මෙතුමාගේ "DP Education" youtube channel හරහා රටේ දරුවන්ට විශාල සේවයක් සිදුවේ🙏

  • @mallikajayasooriya4935

    @mallikajayasooriya4935

    3 жыл бұрын

    ඔව් මමත් එක කිවා දරුවන්ට....

  • @-kalyanamithraya8527

    @-kalyanamithraya8527

    3 жыл бұрын

    DP Education ගණිතය, විද්‍යාව , English, A/L, Kids 🙏

  • @tarinduathukorala7148

    @tarinduathukorala7148

    3 жыл бұрын

    Math godak dewal igena gaththa.

  • @shinra_tenseii

    @shinra_tenseii

    3 жыл бұрын

    very imported😘😘😘😘😘

  • @dumindaamila9489

    @dumindaamila9489

    3 жыл бұрын

    @Kevin Nugara e mokadda??

  • @isurutissera741
    @isurutissera7413 жыл бұрын

    හරි tv එකෙන් කරපු මාරම වටින වැඩක්....මේ වගේ වටින දැනුම තියෙන පුද්ගලයන් ගෙනල්ලා..දියුනුවෙන්න දගලන මිනිස්සුට උදව්වක් වෙන්න...😍

  • @purnimakodithuwakku3284
    @purnimakodithuwakku32842 жыл бұрын

    ආදරණීය මිනිසෙක්..ඒ වචන ටික ඇති..හදවතින්ම ආදරෙයි..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chandimaherath2907
    @chandimaherath29073 жыл бұрын

    DP Education එකෙන් මගේ පුතාත් දැන් දැනුම ලබා ගන්නවා...ගොඩක් ස්තුතියි ඔබතුමාට සහ ඔබ තුමියට,මෙවැනි අසීරු මොහොතක දරුවන් වෙනුවෙන් මෙවන් උතුම් සේවයක් ලබා දෙනවාට...

  • @tilakwithanage24

    @tilakwithanage24

    Жыл бұрын

    A Successful talk

  • @hemanthajayasekara5695
    @hemanthajayasekara56953 жыл бұрын

    ඉගෙන ගන්න එකේම තමා වටිනාකම තියෙන්නේ කියන අදහස ඉස්මතු කරලා මිනිස්සුන්ගේ ඔලුවට කාවද්දන්න ඔබතුමා ගන්න උත්සාහයට මගේ ප්‍රනාමය.

  • @official_gihan9828
    @official_gihan98283 жыл бұрын

    දවසක මේ වගේ තැනකට එනවා

  • @KumariKumari-fw7nc

    @KumariKumari-fw7nc

    3 жыл бұрын

    👍

  • @malindha

    @malindha

    3 жыл бұрын

    🖤

  • @growithinvesting
    @growithinvesting3 жыл бұрын

    ඉතාම වටිනා කතා බහක්❤ අපිත් මේ රටේ මුල්‍ය සාක්ෂරතාවය ඉහල දාන්න වැඩසටහන් කරනවා.❤

  • @hashikaluthotage1617
    @hashikaluthotage16173 жыл бұрын

    හැම දේම හැරියටම දැනගෙන ජීවිතය ගත කරන උගත් බුද්ධිමත් අව්‍යාජ මනුස්සයෙක්...මම ඉගෙන ගත්තා ගොඩාක් දේවල්....තෙරුවන් සරනයි ඔබ තුමාට..ලහිරු අයියා ඔයාටත්.. 💓🙏

  • @chamod2003
    @chamod20033 жыл бұрын

    ඇත්තට මේ වගේ දැනුමක් ගන්න පුලුවන් මිනිස්සු තමා ගේන්න ඕනේ😍❤

  • @levelfast5619

    @levelfast5619

    3 жыл бұрын

    Hi lokka..

  • @kupatiya

    @kupatiya

    3 жыл бұрын

    මෙයා කියන බයිලා..... දානෝ දනිති මෙයා සල්ලි හොයපු විදිහ..... He started his business by selling casino machines.... Then... Earned money by many bad trades in the share market 😄

  • @subashm774

    @subashm774

    3 жыл бұрын

    @@kupatiya 👀 meyath horakan karalada

  • @kupatiya

    @kupatiya

    3 жыл бұрын

    @@subashm774 naha....but this is not that simple.....he had a easy start by selling gambling equipment.....then he did manuplilated the Colombo share market.....which ruined the share market.....however he is not a thief.....but not as good as he shows the world

  • @dilshanromesh7
    @dilshanromesh73 жыл бұрын

    තිබහට වතුර ටිකක් ලැබුණා ❤

  • @bpuniverx3268
    @bpuniverx32683 жыл бұрын

    මේ වගේ පුද්ගලයන් වැඩසටහනට ඉදිරිපත් කරන්න❤️👌

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha3 жыл бұрын

    ලහිරු මෙදා පාර තමයි වටිනම පුද්ගලයෙක් එක්ක වැඩසටහනක් කරේ... ✌️

  • @WorldlyBuzz
    @WorldlyBuzz3 жыл бұрын

    ලන්න්කාවට ඔනේ මෙන්න මේ වගේ දනාත්මක මිනිස්සු ..

  • @tiktoktv4396
    @tiktoktv43963 жыл бұрын

    හොද වැඩසටහනක් 👌👌

  • @savinduweerasinghe5138
    @savinduweerasinghe51383 жыл бұрын

    "ලොකුද පොඩිද නෑ සියලු සත්ත්යෝම එක වගේ" mindfulness 😍😍

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc3 жыл бұрын

    මම ඉන්නේ කැනඩාවේ..මෙහෙත් ආණ්ඩුව කතා කරන්නේම Education & Health ගැනමයි.

  • @janeesha1807

    @janeesha1807

    3 жыл бұрын

    Canada is a great country

  • @janeesha1807

    @janeesha1807

    3 жыл бұрын

    @Kevin Nugara nettannnn

  • @madushanrodrigo3480

    @madushanrodrigo3480

    3 жыл бұрын

    Mam inne lankwe mahe un katha karnne mokdda education & health kiyanne kiyla

  • @janeesha1807

    @janeesha1807

    3 жыл бұрын

    @Kevin Nugara Canada kiyanne bn godak sithala ratak .lokenma 3 veniyata sithala rata.

  • @janeesha1807

    @janeesha1807

    3 жыл бұрын

    @@madushanrodrigo3480 pissu bn mehe unta rata kanava bn

  • @alvionplus4520
    @alvionplus45203 ай бұрын

    මේ වගේ අද්විතීය පුද්ගලයෙක්ට support කරන්න පුලුවන් government එකක් අපේ රටේ තිබ්බනම් මෙතුමා විතරක් ඇති රට ගොඩනගන්න.තෙරුවණ් සරණයි ඔබතුමාට

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi43093 жыл бұрын

    කවුද මේ ධම්මික පෙරේරා. "ඒක අම්මා දාපු නමක්" ගොඩක් ලොකු දැනුම් සම්භාරයක් තිබෙන කෙනෙක්. ව්‍යවසායකත්ව දැනුමට අමතරව ලෝක සාමාන්‍යත්වය උදෙසා වැඩී ඇති පෞරුෂත්ව දැනුම් පද්ධතිය අති මහත්. අධ්‍යාපනය ලබන ආකාර මඟ මනාවට උදාහරණ සහිතව පැහැදිලි විය. එය විධිමත් සහ අවිධිමත් ලෙස දෙවිදිය සවිස්තරාත්මකව පැහැදිලි කිරීම ඉතා අනර්ඝයි. යමක් භාගෙට කියවා අවසාන කරනවාට වඩා ඉවසා සම්පූර්ණයෙන් එය පරිශීලනය කොට තමන්ගේ අදහස් පල කිරීමේ ගුණය පැහැදිලි කිරීම මෙහි ඇති සුවිශේෂී කරුණ ලෙස හැඳින්වීමට පුළුවන්. අසන ප්‍රශ්න වලට සාවදානව අසා පිළිතුරු ලබා දීමත්, හරිහැටි සංරක්ෂිත ප්‍රශ්න මාලාවක් ලහිරු සහෝදරයා විසින් ඉදිරිපත් කිරීමත් Hari Tv ඉතා අගය කල යුතු කරුණක් වේ. තවත් ඉදිරියට මෙවන් සමාජ දැනුවත් කිරීම් මත සමාජ දත්ත ග්‍රාහකයා මත හොඳින් දැනුවත් වීම සිදුවීම සාධාරණයි. 👍

  • @champakumari7115

    @champakumari7115

    3 жыл бұрын

    Oba vagema navthi navath hithapu thanak.

  • @ayeshadasanayake6657

    @ayeshadasanayake6657

    3 жыл бұрын

    👍

  • @xtreme_lk

    @xtreme_lk

    3 жыл бұрын

    ඒක Vendol ගොඩකන්ද මහතාගේ දර්ශනය අනුගමනය කිරීමක්.

  • @shashikahettiarachchi4309

    @shashikahettiarachchi4309

    3 жыл бұрын

    @@xtreme_lk ඇත්තද. එහෙම නම් ඉතිං මොනවා කරන්නද. ඒක ඔහු විසින් ගොඩනගාගන්නා ලද ප්‍රතිරූපයනේ.

  • @srimaabeykoon511

    @srimaabeykoon511

    3 жыл бұрын

    @@shashikahettiarachchi4309 වංගීස හිමි ගේ ගැඹුරු දහම් දේශනා මම හිතන්නේ D P ත් follow කරනවා. අහන්න ඒ දේශනා Arahantha Dhamma channel එක තුලින්. ප්‍රවේශයක් ගන්න playlist එකේ "ඕඝ තරණය" episodes අහල. D P ඔහු knowledge හොයන කෙනෙක් කීවා නේ දහම් දැනුම අනුව නම (දෙමාපියන් දාන නම) සම්මුතික ලෝකයේ හදුනා ගැනීම සදහා. ගැඹුරු දහම් විග්‍රහය අනුව තමා කියන්නේ වෙලාවකට දැකීමක්, තව වෙලාවකට ඇසීමක්, තව වෙලාවකට දැනීමක් ආදී.... වශයෙන්(senses හය)

  • @piyalsanjeewa373
    @piyalsanjeewa3733 жыл бұрын

    ස්තුතියි ලහිරු දම්මික සර් ගෙනාවට. 🌹 🙏❤

  • @superhealth8692
    @superhealth86923 жыл бұрын

    කතාව හරි දැනුම තමයි ආදායම බවට පත්වෙන්න

  • @nirmalamadhubhashini1323
    @nirmalamadhubhashini13233 жыл бұрын

    ඉතාම වටිනා සාකච්ඡාවක්. ඔබට බොහොම ස්තූතියි මෙවැනි වටිනා අදහස් ඇති සාකච්ඡා ගෙන එනවාට..!!!❤️

  • @nishanthabandara5637
    @nishanthabandara56373 жыл бұрын

    කොච්චර සල්ලි තිබ්බ්ත් දවසක නැතිවෙනව කියල තේරෙනව කියන්නෙම සුපිරි පොරක්.🌹

  • @anushikaanushi9641
    @anushikaanushi96413 жыл бұрын

    කියන්න වචන නැහැ සර් ..සර්ගේ හැම වචනයකම .ගරු කරමි ...🙏 ඒ තරම් වටිනවා ❤මේ.වගේ ඒවා තමයි ළහිරු අයියේ ගේනන ඕනේ ..ස්තුති අයියේ ..මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කරාට 💚💚

  • @anushagunasekera
    @anushagunasekera3 жыл бұрын

    මුළු වැඩසටහන පුරාම Positive thinking.

  • @tinushagaming4748
    @tinushagaming47483 жыл бұрын

    ඉංග්‍රීසි දන්නෙ නැත්නම් අද වෙනකොට ඔෆිස් එකකවත් වැඩ කරන්න බෑ කියන කතාව අනිවාර්යයෙන් ඇත්ත

  • @helanibale8778

    @helanibale8778

    3 жыл бұрын

    Aththa

  • @rameshsl7410

    @rameshsl7410

    3 жыл бұрын

    But can be president of Sri Lanka 😊

  • @maheshraveendra1995

    @maheshraveendra1995

    2 жыл бұрын

    @@rameshsl7410 ඕනේ නෑ , දේශපාලනය ට ආවොත් එයාට තියෙන ගෞරවය ත් නැතිවෙන එක .

  • @spectsteeel8243

    @spectsteeel8243

    2 жыл бұрын

    Evan they manage to find a job with a political push They show lots of anger and rude to general public . We can see them mostly in GOVERNMENT Run departments .

  • @user-vo6br5iv1v
    @user-vo6br5iv1v3 жыл бұрын

    කියන්න තියන එකම දේ තෙරුවන් සරණයි ඔබ තුමාට,

  • @anuruddaperera5496
    @anuruddaperera54963 жыл бұрын

    හිතට වැදුණ සාකච්ඡාවක් 😊

  • @lahirujvithanage1267
    @lahirujvithanage12673 жыл бұрын

    ලොකු දෙයක් ගන්න තියෙනවා ඔබතුමාගේ කතාවේ....ස්තූතියි

  • @meditation5836
    @meditation58362 жыл бұрын

    ඉක්මනින් අරන් එනවා ❤️ hardworking nature

  • @kewx1724
    @kewx17243 жыл бұрын

    මේ මනුස්සයට මෙතන බනින ගොඩක් කීබෝඩ් වීරයින්ට අඩුම තරමින් රුපියල් පනස්දහකවත් මසික ආදායමක් හොයාගන්න බෑ. ප්ලේන්ටිය බොන්නෙත් කැම්ප්ස් එක ඉස්සරහ පෙට්ටි කඩෙන් නයට.බිල් ගේට්ස්ලත් මේ තරම් කෙලින් දියුනු වෙන ක්‍රම කියලදෙන්නෙනෑ. වටින මනුස්සයෙක් මේ වීඩියෝ තව අවුරුදු විස්සකින් විතර ට්‍රෙන්ඩින් එයි.

  • @nilameedhumgedara7715

    @nilameedhumgedara7715

    3 жыл бұрын

    සුපිරි කතාව

  • @SachiraBhanu

    @SachiraBhanu

    3 жыл бұрын

    Sallima neme oi jeewithe kiyanne. Ehema hithana ayata ithin ehema hondai.

  • @offroadlover2976

    @offroadlover2976

    3 жыл бұрын

    ඒකනේ බන් රට දියුණු වෙන්නෙත් නැත්තෙ...මොන දේ කිව්වත් කාලකණ්ණි දකින්නේ negative විදියටනේ

  • @eriyaka1

    @eriyaka1

    3 жыл бұрын

    අනෙ මන්දා වචන පෙරලන්න දන්නවානම් ලංකාවෙ උන්ව ලෙසියෙන් තම්බන්න පුලුවන් කියලා ධම්මික යලි යලිත් පසක් කලා. මිනිසෙක් මුදල් හම්බකරන්න ක්‍රම වෙදයන් කියලා දෙන අය යුටුබ් එකෙ ඉන්නවා. ලක්ශ 20 තියෙනවානම් මෙයා කිව්ව්වෙ ක්ලාස් කරන්න කියලා. ඉහැන්විම හැම කෙනාටම කරන්න බැරිබව එහි සාර්තක වෙන්න හැමොටම බැරිබවත් තෙරුම් ගන්න ඔන. මෙයාගෙ ව්‍යාපාර ටෙක්නික් දන්නො දනිති,

  • @NAVEENSJ

    @NAVEENSJ

    3 жыл бұрын

    True 🔥👊

  • @apiobasamagai2576
    @apiobasamagai25763 жыл бұрын

    මේ මණුස්සය විශ්ව කර්මයෙක් හිතාගන්නවත් බැහැ එතුමා කියන විදිහටම තව මෙවැනි අය 100 දෙනෙක් අපේ රටට හිටයානම් 🙏 🙏 🙏 🙏 🙏

  • @chamathkanishadhi2895
    @chamathkanishadhi28953 жыл бұрын

    Best personality 😇Mr.Dhammika Perera

  • @pravinikawya8184
    @pravinikawya81843 жыл бұрын

    "Negative commets දාන අය depress එකෙන් ඉන්න අය.ආදරය නොලැබුණු අය" 100% True

  • @auror8762

    @auror8762

    3 жыл бұрын

    ලංකාවෙ comment sections බලන්න තරන් අප්‍රසන්න ඇයි කියල තේරෙනව නේද, වැඩිහරියක් මිනිස්සු ඉන්නෙ සතුටෙන් නෙවෙයි.

  • @pravinikawya8184

    @pravinikawya8184

    3 жыл бұрын

    @@auror8762 yep

  • @hasithadhananjaya85

    @hasithadhananjaya85

    3 жыл бұрын

    True brother

  • @nipunanawarathne1143

    @nipunanawarathne1143

    3 жыл бұрын

    @Kevin Nugara ඒක තම බන් නුඋගත්කම කියන්නේ. අපිටම තේරෙනවනේ. අපිත් එක්ක ඉස්කෝලේ ආපු ඉගෙනගත්තු අයගෙන් කීයෙන් කීයද ඉගෙනගත්තේ, දැන් ගොඩක් ඉන්නේ ඉගෙනගත්තේ නැති සෙට් එක, කුබුරක්වත් කරගන්න දන්නේ නැති සෙට් ඒක වැඩියි. ඉතිං උන්ට ඉන්ටර්නෙට් තියෙන හන්ද උන් උන්ගේ මෝඩ වැඩ ප්‍රධර්ශනය කරනවා. ඉගෙන ගත්ත උන් ටික තමන්ගේ වැඩක් කරනවා. නුඋගත් උන් ටික ඉගෙන ගන්න ඕනේ.

  • @nilameedhumgedara7715
    @nilameedhumgedara77153 жыл бұрын

    බොහොම ආසාවෙන් දැනුම ලබා ගත්තේ අයියේ ගොඩක් පිං ඔයාට මේ වගේ වැඩ සටහනක් සංවිධානය කලාට

  • @amandanipuni8936
    @amandanipuni89363 жыл бұрын

    හරිම වටින වැඩසටහනක් .. මේ වගේ වැඩසටහන් දිගටම කරන්න ..

  • @dinushikacooray6055
    @dinushikacooray60553 жыл бұрын

    රටට වටින සම්පතක්..

  • @dulakshanethsara3450
    @dulakshanethsara34503 жыл бұрын

    ඔබ තුමා රටේ ධනවතා ගෙන් පමනක් නොනැවතී දකුනු ආසියාවේම ධනවත් පුද්ගලයා වීමට ශක්තිය දය්ර්ය ලැබේවා කියා මම සුබ පතමි❤❤❤❤❤❤❤🧡🧡🧡💛💛💚💚💚

  • @sanathprasannak497
    @sanathprasannak4973 жыл бұрын

    Me wage මනුස්සයෙක් ge කතාවක් ahuwath athi... jeewitheta maaara haiyak... samahara nalu niliyo ඇවිත් patta moda katha කියනවා.. ewa ahuwama jeewithe kada වැටෙනවා

  • @sahanmanuppriya1109
    @sahanmanuppriya11093 жыл бұрын

    Facebook සහ u tube කොමෙන්ට් අතර සෑහෙන්න වෙනසක් තියනවා. Facebook වල බහුතරයක් ඉන්නෙ නෙගටිව් මිනිස්සු. අපහස කීරිම් සහ අදහස් ප්‍රකාශ කරන විදිය අන්තිමයි. ඒත් u tube කොමෙන්ට් දාන මිනිස්සු වැදගත් සහ බුද්දිමත් විදියට විචාරශීලීව තමන්ගෙ අදහස ප්‍රකාශ කරනවා. මන් හොදටම දැකපු වෙනසක් රටේ

  • @shashikahettiarachchi4309

    @shashikahettiarachchi4309

    3 жыл бұрын

    ඒක තමයි You tube වල ඇති විශේෂත්වය. ඕනෑම ආකාරයක රූප විවිධාංගකරණයට ලක් වූ නැරඹුම් තුලට තමයි මිනිසුන් වැඩි දෙනා Comment ටු එක් කරන්නේ. එනිසයි You tube මෙතරම් Good Comments දැක ගන්න පුළුවන් වෙන්නේ.

  • @offroadlover2976

    @offroadlover2976

    3 жыл бұрын

    හිගන්නො වැඩියෙන් fb නේ බන් ඉන්නෙ..උන් දන්නෙ ඒක විතරයි ..ඔක්කෝම negative හිතන්න විතරයි

  • @unstoppable1178

    @unstoppable1178

    3 жыл бұрын

    good

  • @nirajranasingha862

    @nirajranasingha862

    3 жыл бұрын

    ඒක ඇත්ත. ගෙදරින් 49 Data card දාගෙන එන උන්

  • @CeylonTiktok6507

    @CeylonTiktok6507

    3 жыл бұрын

    අනිවාර්යෙන් මේ ධම්මික මහත්මයාගේ වීඩියෝ එකක් face book තිබ්බා පුරාම මේ මනුස්සයට බැනලා තිබ්බා හරිම කණගාටුවක් දැනුනා ගොඩක් තරුණ අය අනික කිව්ව කිසිම දෙයක් අරන් නැ ජීවිතේට..facebook බනින මිනිස්සුන්ට කියන්න තියෙන්නේ පුළුවන් නම් මේ වගේ ප්‍රශ්න ඉදිරිපත් කරලා උත්තර දෙන්න එකෙක්ටවත් බැ 😑😂

  • @dilakshinilupuli5956
    @dilakshinilupuli59563 жыл бұрын

    කියලා වැඩක් නැ හුඟක්ම වටින වැඩසටහනක්🌹❤👊

  • @commerce1450
    @commerce14503 жыл бұрын

    මම කියන දේවල් ගොඩක් අය Follow කරනවා ඒක නිසා සමස්ථ නොදැන උපදෙස් දෙන්න අමාරුයි දියුණු වෙන විදිය ගැන( ධම්මික පෙරේරා ) ❤❤❤❤

  • @sujeewarathnaweera

    @sujeewarathnaweera

    3 жыл бұрын

    hats off to DP

  • @chathuninimaha.4658
    @chathuninimaha.46583 жыл бұрын

    නිහතමානී ආදර්ශමත් චරිතයක් ධම්මික සර් respect sir🇱🇰

  • @pasindujagathpriya2376
    @pasindujagathpriya23763 жыл бұрын

    ඇත්තටම සුපිරි කොටස් 2ම බැලුවා ගොඩාක් වටිනවා ❤️

  • @irunrashmika4366
    @irunrashmika43663 жыл бұрын

    ඉතා වටිනා උපදෙස්

  • @nirodhahettiarachchi9574
    @nirodhahettiarachchi95742 жыл бұрын

    ලංකාවේ දැනට ඉන්න වටිනම අදහස් සහිත මනුස්සයා ❤️ලහිරු අයියේ මේ විදියේ තව ඕන තරම් ඇති මිනුස්සු එයාලව මේ වැඩ සටහනට එක්කන් එන්න.ඒවගේ මිනිස්සු කියන හැම වචනයක් ගානෙම අපිට ගන්න දෙයක් තිය්නවා. අනික ඉගෙනීම බුද්ධිමත් බවට අනාගතයේදී හැමදේම යටයි කියන දෙය මේ රටේ මිනිස්සුන්ට සනාත විය යුතුමයි. Thank you ❤️

  • @kumaridissanayaka9222
    @kumaridissanayaka92223 жыл бұрын

    මෙතුමගේ වචන නම් ඉතාමත් වටිනවා ඕනාම කෙනෙක්ට .

  • @Madu8000
    @Madu80003 жыл бұрын

    Part 1 & Part 2 දෙකම බැලුවා. නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා. මෙවැනි වැඩසටහන් තමයි අපි ඉස්සරහටත් දකින්න කැමති.. අගය කරනවා ♥️♥️

  • @Million.Subscriber
    @Million.Subscriber3 жыл бұрын

    සුපිරි interview Akak mage Moral eka Nam Next No 01 Businessmen Man 🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @dilhanithakshila1847
    @dilhanithakshila18473 жыл бұрын

    මේ progaramme එක නිසා තමයි dp education ගැන දැන ගත්තෙ.thank you very much mr.dammika perera and lahiru ayya.

  • @user-te4tc1ss4h
    @user-te4tc1ss4h3 жыл бұрын

    👌 නියමයි .මේ වගේ අදහස් දරන සාර්ථක පුද්ගලයෝ නිතරම ගෙන්නලා මේ වගේ interview කරන්න අය්යා .මේවා බලලා වත් එක්කෙනෙක් හරි ජීවිතය වෙනස් කර ගත්තොත් ඒක ලොකු පිනක් ඔයාට .ඒ ඔක්කොම ත් හරි at least රට ගැන හරි ආදරේ න් බලන පිරිසක් හැදෙයි .නිතර නිතර මේ වගේ වැඩ සටහන් බලන්න බලන්න මේ මොල වෙනස් වෙයි❤❤❤🇱🇰🇱🇰 .🌷🌷🌷👌👌👌🙏🙏🙏🙏

  • @sankadissanayaka8760
    @sankadissanayaka87603 жыл бұрын

    හරිම වටිනා වැඩ සටහන් දෙකක් , ඔබ දෙපලට ගොඩක් ස්තූතියි ...❤️😍

  • @pawaraupendra265
    @pawaraupendra2653 жыл бұрын

    අම්මා දාපු නමක් ❤️

  • @xtreme_lk

    @xtreme_lk

    3 жыл бұрын

    Listen to Dr. Godakanda's philosophy.

  • @Nuravani
    @Nuravani3 жыл бұрын

    හොද වෙලාවට අර channel එක ගැනයි website ගැනයි කිව්වෙ thank you . දැනගෙන හිටියෙ නැ කලින් 🙏😍

  • @wasanthakumara2356
    @wasanthakumara23563 жыл бұрын

    සුපිරි කතාවක්.................Education එක develop කරනවා වගේ ම internet ප්‍රශ්නයටත් solution එකක් ආව නම් හොදයි කියල හිතෙනවා

  • @mr.gustavo4561
    @mr.gustavo45613 жыл бұрын

    වචනයක් පාසාම ගන්න දෙයක් තියෙයි ❤️🔥

  • @socil2832
    @socil28323 жыл бұрын

    ලහිරු මේ වගේ මිනිස්සුම ඔයා ගේනවනම් ඒක මාරම ලොකු දෙයක් ❤️

  • @gayanichathurangika4884
    @gayanichathurangika48843 жыл бұрын

    මහත්මයා මම පෞද්ගලිකව ආසම කරන කෙනෙක් තමයි ඔබතුමා. අධ්‍යාපනය වෙනුවෙන් ඔබ මෙි "DP Education" හඳුන්වාදීම ඉතාම වටිනවා. මම හිතනවා මෙී රටෙී ඉන්න වටිනාම කෙනා ඔබතුමා කියලා. තෙරැවන් සරණයි ඔබතුමාට.

  • @shanfonseka
    @shanfonseka3 жыл бұрын

    මේක අහන්නම ඕන කතාවක්...!

  • @samangirasamangira4920
    @samangirasamangira49203 жыл бұрын

    සුපිරිම සුපිරි ළහිරු ...මේ වගේ මිනිස්සු ගේන්න ඕනි ...

  • @nihandakathikayamotivation7990
    @nihandakathikayamotivation79903 жыл бұрын

    ධානාත්මක ආකල්ප තියන මනුස්සයෙක්❤

  • @rasanjaliejayasinghe4196
    @rasanjaliejayasinghe41963 жыл бұрын

    ආසම චරිතයක් ❤️ දැනුම නං සුපිරි ❤️ ඕනෑම ක්ෂේත්‍රයක් ගෙන දැනුමක් තියෙන පුත්ගලයෙක් 😍

  • @achininirodha4007
    @achininirodha40073 жыл бұрын

    උගත්කම මිස වෙන විසදුමක් නොමැත... ❤

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya49353 жыл бұрын

    මම ආදරෙ ම කෙනෙක්. සර්ට තව තවත් දිනන්න සක්තිය ලැබෙවා...මටත් ආසයි සර් වගෙ වෙන්න..

  • @nilameedhumgedara7715

    @nilameedhumgedara7715

    3 жыл бұрын

    හදවතින්ම සුභ පතනවා මචං

  • @anujarangana6677
    @anujarangana66773 жыл бұрын

    අම්මා දාපු නමක්❤️❤️❤️❤️❤️🙏 අම්මෝ සුපිරි තමා,

  • @shanalex9496
    @shanalex94963 жыл бұрын

    මම follow කරන්නෙ knowledge එක.තව මොනවද 👍🏼💓🇱🇰

  • @pruthuvitheekshana7324
    @pruthuvitheekshana73243 жыл бұрын

    අම්ම දාපු නමක්..... එ්ක මරු

  • @srimaabeykoon511

    @srimaabeykoon511

    3 жыл бұрын

    ඔහු knowledge හොයන කෙනෙක් කීවා නේ දහම් දැනුම අනුව නම (දෙමාපියන් දාන නම) සම්මුතික ලෝකයේ හදුනා ගැනීම සදහා. ගැඹුරු දහම් විග්‍රහය අනුව තමා කියන්නේ වෙලාවකට දැකීමක්, තව වෙලාවකට ඇසීමක්, තව වෙලාවකට දැනීමක් ආදී.... වශයෙන්(senses හය)

  • @xtreme_lk

    @xtreme_lk

    3 жыл бұрын

    වෙන්ඩෝල් ගොඩකන්ද මහතාගේ දර්ශනය.

  • @srimaabeykoon511

    @srimaabeykoon511

    3 жыл бұрын

    @@xtreme_lk නෑ වංගීස හිමි ගේ ගැඹුරු දහම් දේශනා වලින් දැන ගත්ත දෙයක්. මම හිතන්නේ D P ත් follow කරනවා. අහන්න ඒ දේශනා Arahantha Dhamma channel එක තුලින්. ප්‍රවේශයක් ගන්න playlist එකේ "ඕඝ තරණය" episodes අහල

  • @roshanmunasinghe7910

    @roshanmunasinghe7910

    3 жыл бұрын

    @@srimaabeykoon511 chithra maniyo ithama saralawa deeshana karanawa maargaya.

  • @athahitha_
    @athahitha_3 жыл бұрын

    Me කොටස එනකල් බලාගෙනමයි හිටියේ

  • @unstoppable1178
    @unstoppable11783 жыл бұрын

    මේ මිනිහ වගේ 100ක් හිටියනා මේක ගොඩදාන්න පුලුවන්. එහෙම උන් මේ මහාපොළව මත බිහිවේවා

  • @ruwanigerulat8490
    @ruwanigerulat84902 жыл бұрын

    ඉංග්‍රීසි කියන්නේ international language එකක්.Mr. ධම්මික පෙරේරා කී කතාව සම්පුර්ණ ඇත්ත. ජර්මනියේ ළමයින්ට ඉතාලි භාෂාව ප්‍රංශ භාෂාව spanish භාෂාව උගන්වනවා ඉස්කෝලෙම. ජර්මනියට ලඟ තියෙන රටවල් නිසා.

  • @nimchala3611
    @nimchala36113 жыл бұрын

    මොනවා හරි දෙයක් හරියට ඉගෙන ගත්තොත් ගොඩ යන පුළුවන්. ඉගනීම මිනිසා සම්පුර්ණ කරයි.

  • @pathnijayasekara3135
    @pathnijayasekara31353 жыл бұрын

    Thank you Hari TV lahiru & Mr.Dammika perera. English හදාගන්න හොද මාර්ගයක් කියලා දුන්නා

  • @News4Learn
    @News4Learn3 жыл бұрын

    නිමල් පෙරෙරා මහතා ගෙන්වමුද අයියේ..මේ වගේම වටින සාකච්ඡා වක් වෙයි

  • @sajinidhanapala5902
    @sajinidhanapala59023 жыл бұрын

    No Words👍👍 බුදුසරණයි ජේසුපිහිටයි

  • @Wishiee_
    @Wishiee_3 жыл бұрын

    විශාල දැනුම් පරාසයක්❤

  • @himsaramihidum5383
    @himsaramihidum53833 жыл бұрын

    මේක කරන්න කලින් පොඩ්ඩක් අපිට sr.dammika paperagen ගන්න ඕනේ දේවල් අහන්න තිබුනා අපෙන්..ඒත් මේ ටිකත් ගොඩාක් වැදගත්..දිගටම මේ වගේ දේවල් ඕනෙ

  • @CJ-qi3mn

    @CJ-qi3mn

    3 жыл бұрын

    Dp education english program eka follow karanna

  • @himsaramihidum5383

    @himsaramihidum5383

    3 жыл бұрын

    @@CJ-qi3mn 🙄

  • @isuruumendra7839
    @isuruumendra78393 жыл бұрын

    හැම වචනෙකම ගන්න දෙයක් තියෙනවා ❤..මෙතෙක් කල් දැක්ක වටිනම වැඩසටහන

  • @rishshan1990
    @rishshan19903 жыл бұрын

    අවාසනාව කියන්නේ මේ වගේ ඉන්ටවිව් අර negative comments දාන බලන්නේ නැති වීමයි

  • @pravinikawya8184

    @pravinikawya8184

    3 жыл бұрын

    අනිවා.

  • @munshifafathima2641
    @munshifafathima26413 жыл бұрын

    Very useful video…මේ වගේ videos නම් කොටස් කීයක් වුනත් බලන්න පුලුවන්..Thank You..

  • @NAVEENSJ
    @NAVEENSJ3 жыл бұрын

    හරි අයියත් ලොකු inspiration එකක් ❤️🔥👊

  • @sakunithathsarani500
    @sakunithathsarani5003 жыл бұрын

    හොදම වැඩසටහනක් ❤️ Thank you!

  • @ridminikeshala73
    @ridminikeshala733 жыл бұрын

    ගොඩාක් හොඳ වැඩ සටහනක්. මේ වගේ ජීවිතයට දෙයක් එකතු කරගන්න පුලුවන් අය වගේම කට්ට කාලා ගොඩගිය අයත් මෙතෙන්නට ගෙන්නනන්න අයියේ.සුබපැතුම්

  • @dineshkannangara5651
    @dineshkannangara56513 жыл бұрын

    හොදම වැඩසටනක් මෙක.

  • @niroshanlakmal163
    @niroshanlakmal1633 жыл бұрын

    හැම තප්පරයක්ම වටිනවා

  • @bstdrivesinhala3523
    @bstdrivesinhala35233 жыл бұрын

    නියමයි .ගොඩක් වටින අදහස්

  • @madusankadesilva8547
    @madusankadesilva85473 жыл бұрын

    කතාවෙන් පස්සේ හිතට මාර ගැම්මක් ආව. දම්මික පෙරේරා කියන්නේ ඒ වගේ වචන කියන මහත්තයෙක්.

  • @stephanluke4571
    @stephanluke45713 жыл бұрын

    ධම්මික පෙරේරා මහතාණෙනි, ඔබට අපගේ ප්‍රණාමය.

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    ගොඩක් වටින විද්වතෙක් .👌

  • @matheeshaVsammana
    @matheeshaVsammana3 жыл бұрын

    උත්තර හොයන්න පුලුවන් character එකක් වෙයන් 🧠

  • @hemalranasinha5698

    @hemalranasinha5698

    3 жыл бұрын

    Aniwa.

  • @anushawasanthi3180
    @anushawasanthi31803 жыл бұрын

    ඔබ තුමා ඇත්තටම සම්පතක්. මට තේරුනේ අනිත් අය හිතන විදියට නෙමේ තමන් අලුත් විදියට හිතන්න ඕන. බුදු හාමුදුරුවෝ දේශනා කරේ හැමතිස්සෙම ප්‍රශනය නෙමේ ඊට හේතුව හොයන්න කියලා. ඔබ තුමා එහෙම හිතන නිසා ජයගෙන. ලහිරු ඔබ‍ට ජය වේවා මේ වගේ වැඩසටහන ක් කරාට. දම්මික පෙරේරා මහතාණෙනි ඔබෙගේ නාලිකාවේ මේවගේ වැඩ සටහන් දමන්න

Келесі