මං ආසයි ලබන ආත්මේ යාපනේ දෙමළ මිනිහෙක් වෙලා ඉපදෙන්න.වැඩිම පිරිසකට සිංහල උගන්වන Akila Vimanga [Hari Tv

#lahiru_Mudalige #Iraj_b&s
#Deweni_inima
ලංකාවේ පලමු වන KZread එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 816

  • @livetravaler638
    @livetravaler6383 жыл бұрын

    සර් දැක්ක ගමන් ආපු සෙට් එක මේ කොනට ✌️

  • @sarathkumara7723

    @sarathkumara7723

    3 жыл бұрын

    O99mmmmnmmnnnb

  • @yasiruanjana1638

    @yasiruanjana1638

    3 жыл бұрын

    මේ sir පන්ති කරන්නේ කොහෙද දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො

  • @Oshen-bro

    @Oshen-bro

    3 жыл бұрын

    Api

  • @sachinipawithra4046

    @sachinipawithra4046

    3 жыл бұрын

    Mn

  • @reahareaha2533

    @reahareaha2533

    2 жыл бұрын

    🙋‍♀️

  • @kavindyapradeepani5454
    @kavindyapradeepani54543 жыл бұрын

    සර්ගෙන් ඉගෙන ගෙන නැති උනාට හරිම ආසාවෙන් සර්ගේ videos බලන්වා හැමදාමත් ..මේ වගේ ගුරුවරුන් තමයි අවශ්‍ය මේ රටට

  • @tharindudilshan8340
    @tharindudilshan83403 жыл бұрын

    කවදාවත් හිතුවේ නෑ මෙතනට ගෙන්නයි කියලා. මගේ ජීවිතේ වෙනස් කරපු ගුරුපියෙක් තමා. මට බැරි උනා විශය ඉගෙන ගන්න ඒත් මං ජීවිතය ඉගෙන ගත්තා 🤘🙏❤️💪

  • @senakedharmasena7949

    @senakedharmasena7949

    3 жыл бұрын

    Excellent ✔️

  • @user-kk7hk3zh5s

    @user-kk7hk3zh5s

    3 жыл бұрын

    මමත්

  • @yasiruanjana1638

    @yasiruanjana1638

    3 жыл бұрын

    අනේ මේ sir පන්ති කරන්නේ කොහෙද කියන්නකො

  • @tharindudilshan8340

    @tharindudilshan8340

    3 жыл бұрын

    @@yasiruanjana1638 අනේ දන්නෑ පොඩ්ඩක් හොයලා බලන්න insta,fb එකේ

  • @PawaniPriyadarshani-ef3ir

    @PawaniPriyadarshani-ef3ir

    11 ай бұрын

    Apa sri

  • @nikithaperera4805
    @nikithaperera48053 жыл бұрын

    කොන්ද කෙලින් තියාගෙන කෙලින් කතා කරන වර්තමානයේ සුපිරි සිංහල ගුරුතුමා.

  • @gayajayasinhaofficially
    @gayajayasinhaofficially3 жыл бұрын

    මම දැකපු පට්ට සිංහල ප්‍රායෝගික මනුස්සයෙක්... මනුසත්කම දත් සැබෑ සිංහලයෙක් කියන වචනයේ අර්ථයම දැක්කා💙🤟🙏❤ හැම ගුරුවරයෙක්ම මේ වගේ හිතනවනම් කොච්චර ලස්සන ද...

  • @ilsara
    @ilsara3 жыл бұрын

    හරිම නිහතමානී . සමාජයේ නියම පිරිමියෙක් කියල හදුන් වන්න පුලුවන් නියම සර් කෙනෙක්.

  • @hansi09
    @hansi09 Жыл бұрын

    සිංහලයේ සන්නාමය වන උපුල් ශාන්ත සන්නස්ගල සර්ගෙන් පස්සේ එහ් වගේම නමක් තියයි කියලා මට හිතෙන තවත් සිංහල ගුරෙක් ❤️

  • @chanakasenavirathna3634

    @chanakasenavirathna3634

    11 ай бұрын

    😂

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    අමිමෝ අද ආසම චරිතයක් තමයි ලහිරැ ගෙනල්ලා තියෙන්නේ චැනල් එකට ස්තුතියි ලහිරැ.👍👌🙏💚🌹❤️

  • @neelweerasingha2101
    @neelweerasingha21013 жыл бұрын

    අකිල සර් නිසා බලන කට්ටිය කො❤️❤️❤️❤️👈👈👈

  • @Tharuka_Dhananjana--_--

    @Tharuka_Dhananjana--_--

    3 жыл бұрын

    ලහිරු හිංදා නෙමෙයි ද

  • @nniluka4892

    @nniluka4892

    3 жыл бұрын

    Hm

  • @methulisehansa8543

    @methulisehansa8543

    3 жыл бұрын

    Hm

  • @c.panaapitiya6463

    @c.panaapitiya6463

    3 жыл бұрын

    ඔව්.

  • @PawaniPriyadarshani-ef3ir

    @PawaniPriyadarshani-ef3ir

    11 ай бұрын

    Apa sri aiyaaaaaa ....oya koheda

  • @dineshaperera9605
    @dineshaperera96052 жыл бұрын

    ත්‍රිකුණාමලය සිංහල මධ්‍ය මහ විද්‍යාලයේ අදටත් සර්ගේ මූර්ති ටීචර් ඉන්නවා සර් ....අද ඔබ ඉන්න තැන දැකලා ඇය හරිම ආඩම්බරයෙන්....

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik25973 жыл бұрын

    මම ආසම කරන චරිතයක් . අකිල සර් .නිහතමානී ගුරුවරයෙක් .

  • @sadu7427
    @sadu74273 жыл бұрын

    අකිල විමංග සෙනෙවිරත්න කියන්නෙ වෙනම brand එකක්,කෙලින් කතා කරන,තමන්ගෙ ජීවිතේ අත්දැකීම් වලින් හොදට මට්ටුවෙලා ජීවිතේ හදාගත්ත චරිතයක් 👍👍👍👍👍👍👍👍ලෝකෙ තියෙන්නෙ තමන්ගෙ ඔලුව ඇතුලෙ 🌷

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi37513 жыл бұрын

    අකිල අයියා එක්ක සිංදු කියලත් තියෙනවා..අවුරුදු 12 කට විතර කලින්..එතකොටත් දෙනවා ටෝක් ඇඹරෙන්න..සුපිරි වැඩ්ඩෙක්..

  • @achee4673
    @achee46733 жыл бұрын

    "තිස්ස ජනනායක දිනේෂ් මුතුගල අකිල විමංග" යුගයේ ඇදුරුවරුන්.....

  • @nuwaninirmani8300

    @nuwaninirmani8300

    3 жыл бұрын

    මෙතනට බන්ඩාර දිසානායක සර්ගේ නමත් එන්න ඕනේ

  • @hashanhm8979

    @hashanhm8979

    3 жыл бұрын

    Mutugala ,🤣

  • @siary7842

    @siary7842

    3 жыл бұрын

    මුතුගල 😂🤣

  • @maheshniwantha1292

    @maheshniwantha1292

    3 жыл бұрын

    යුගයේ ඇදුරුවරුන් නෙමේ youtube ඇදුරුවරුන් 😅

  • @senakedharmasena7949

    @senakedharmasena7949

    3 жыл бұрын

    ✔️ 👍

  • @hrmmax9841
    @hrmmax98413 жыл бұрын

    ටියුෂන් ගුරුවරයෙක් හැටියට ටියුෂන් යනු ව්‍යාපාරයක් කියල ඇත්තම කිව්ව.

  • @rashmivilochana

    @rashmivilochana

    3 жыл бұрын

    Wiyaparayak tamai kohomth😎

  • @shiranthalakmal3732
    @shiranthalakmal37323 жыл бұрын

    2000 න් පස්සෙ ඉපදුන ගොඩක් උන්...tv බලන්නෙ නෑ....උන් සමජ මාධයයෙන් තමයි ගොඩක් දෙවල් දැනගන්නෙ

  • @dhanushkapriyadarshana9276

    @dhanushkapriyadarshana9276

    2 жыл бұрын

    Man 88 man TV balannet na

  • @shiranthalakmal3732

    @shiranthalakmal3732

    2 жыл бұрын

    @@dhanushkapriyadarshana9276 😊

  • @richardsmith8183
    @richardsmith81833 жыл бұрын

    ඔය දෙපලගේ සංවාදය බලන්නේ ලන්ඩන්වල ඉදලා මම ලංකාවෙන් පිට වුනේ 84දි අපි හැදුණු වැඩුනේ Colombo වලයි. මගේ wife එයා මගේ පොඩි කාලේ සිටම මිතූරියක් එයා සිංහල බෞද්ධ මම මලයාලි හින්දු නමුත් මම ඉගෙන ගත්තේ සිංහල. අපි දෙන්නාගේ සම්බන්ධය පටන් ගත්තේ 83 කලබලකාරී දවස් වලින් පසුවයි ඒදා ඒ ආදරය අද වෙනකම් එහෙමමයි කිසිම වෙනසක් නැහැ. ඔය ලස්සන රට විනාශ කලේ දේසපාලුවන් සහා ඒවාට උඩ ගෙඩි දෙන ගණින්වහන්සේලායි. අදත් අපි සතුටින් ඉන්නවා. අපි පිට රටක හිටියත් ලංකාවට ආදරෙයි. ආදරේට ජාතිය, ආගම , කුලය, පාට ආදාලම නැත.

  • @gamingbro4865

    @gamingbro4865

    2 жыл бұрын

    😍😍🌹🌹

  • @isharamelbourne

    @isharamelbourne

    10 ай бұрын

  • @rosheldheker5494
    @rosheldheker54943 жыл бұрын

    සර් මේ කමෙන්ට් කියවනවා නම් මම ඔය විශය නොකලට අනන්තවත් හිත හදන් ඉගෙනීමට මුල් තැන දීලා ඇති සර්ගෙ කතා අහලා ඒ වගේමයි දිනේෂ් සර් දිසාපාමොක් ගුරු පරපුරට උපහාර 💯✔🔥

  • @chamilkar.perera6566

    @chamilkar.perera6566

    3 жыл бұрын

    dinesh chandrasena sir da?

  • @rosheldheker5494

    @rosheldheker5494

    3 жыл бұрын

    @@chamilkar.perera6566 Dinesh muthugala sir dr

  • @roshanvlogs4023

    @roshanvlogs4023

    3 жыл бұрын

    @@rosheldheker5494 ඔයාගෙ හිත හදන්නම් මං😊

  • @rosheldheker5494

    @rosheldheker5494

    3 жыл бұрын

    @@roshanvlogs4023 😒

  • @roshanvlogs4023

    @roshanvlogs4023

    3 жыл бұрын

    @@rosheldheker5494 මුහුණ ලස්සනයි🤭

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka10673 жыл бұрын

    ඇයි මේ විදිහට සිංහල උගන්වන ගුරුවරු හිතන්නේ 🤔අදහස් කෙලින් බව හොදටම පැහැදිලියි.. ඔබ‍ට ජයක්ම වේවා ගුරුතුමනි 🌹🌹👌

  • @shermilafernando875

    @shermilafernando875

    3 жыл бұрын

    kzread.info/dash/bejne/ppaMz7yOZrzJYLQ.html

  • @chandrakanthi1277

    @chandrakanthi1277

    3 жыл бұрын

    පැහැදිලි .කිරිම .ගුන.යහපත් .සාර්

  • @shalusenanayake1153

    @shalusenanayake1153

    3 жыл бұрын

    භාෂාවක් විදිහට සිංහල ඉගැන්නුවට මං සර්ගෙන් කෙලින්ම දැක්කේ නියම ශ්‍රී ලාංකික මනුෂ්‍යයෙක් ❤️

  • @nilukadamaynthe6793

    @nilukadamaynthe6793

    3 жыл бұрын

    Calass lamaita vitarak nawai apita harima asarsha sar kanak mama duk wanawa sargan mata igana wanna bari wacca akata

  • @ilsara
    @ilsara3 жыл бұрын

    මන් සර් ගේ clz යන් නෑ . ඒත් ඒ මත වලට ගරු කරන්ව .🙏

  • @nishnibuhary6954
    @nishnibuhary69543 жыл бұрын

    Unlike කරපු සෙට් එක උගත්ම සෙට් එකක්නෙ..හොද වැඩසටහන අදයි...දෙන්න අවවාද ගන්න අවවාද හිතන්න හොද මනසක් හදන්න පුලුවන් ගුරුවරයෙක් ..

  • @pasindurandika9130
    @pasindurandika91303 жыл бұрын

    මං මේ සර්ව දැක්කේ fb එකෙන් එ උගන්වන විදිහට හිත යනවා 🥺🥺🥺

  • @gaminghaziya4223
    @gaminghaziya42233 жыл бұрын

    නියම වැඩසටහනක් මරු ඉදිරියට අනික් යුටුබස් ල ඕන චනුක්ස්ව ඕන එයා ලොකු කට්ටක් කාල තියෙනව මරු ඔයත්❤️❤️❤️

  • @sohanalmeida7175
    @sohanalmeida71753 жыл бұрын

    stand by with lahiru එකේ දුක මාකට් නොකරපු එකම මනුස්සයා 👌🏻❤️

  • @USK12

    @USK12

    Жыл бұрын

    True

  • @sanjubandara305
    @sanjubandara3053 жыл бұрын

    මොනවා නැතත් කෙලින් කතා කරන ඇත්ත කතා කරන, හොද කොන්දක් තියෙන නියම ජෙනුවින් පිරිමියෙක්,,,මෙවැනි පුදගලයො තමයි රටට ඕන,,,අලුත් පරපුර මනස විකුර්ති නොකර සමාජයට දාන්න,,,දැන් ඉන්න එවුන් දරුවන්ගේ මනසට දාන්නේ විශනේ,,කෙල්ලො ටික් ටොක් එකේ හෙලුවෙන් නටනවා බඩදගලනවා,,,පුළුවන් නම් සර් ඉන්දියාවේ වගේ ටික් ටොක් තහනම් කරන්න පුළුවන් ද බලන්න මොනවා හරි කරලා,,,,

  • @nilumindadaluwatte4872

    @nilumindadaluwatte4872

    3 жыл бұрын

    ටික් ටොක් උනත් හරි විදියට පාවිච්චි කරන්න නැත්තම් තමන්ගෙ ටැලන්ට් එකක් රටට පෙන්නන්න වගේ හොද දේවල් වලට යොදාගන්න මග පෙන්වීමක් දුන්නොත් ඊටවඩා නරකද..හැමදේකම හොද නරක තියෙන නිසා ඒකත් හොද දේකට පාවිච්චි කරන්න පුලුවන්නම් ඒක වටී කියලයි මගෙනම් අදහස.

  • @sanjubandara305

    @sanjubandara305

    3 жыл бұрын

    @@nilumindadaluwatte4872 ඒක හරි අපේ එවුන් හැන්ද දුන්නම අල්ලන්නේ මිටෙන් නෙවෙයි නේ,,,හැම එකක්ම අල්ලගන්නේ වැරදි පැත්තෙන් .නැත්නම් කොයිකත් නරක නෑ ,,,

  • @leenaleyanage8845

    @leenaleyanage8845

    3 жыл бұрын

    මේ වැඩසටහන බලන්නේ හරිම ආසාවෙන් පිටරටක සේවය කරනගමන් මා වැඩි හිටියෙක් වශයෙන් හැම වැඩ සටහනක්ම බලන හදවතින්ම ගරු කරන යුගයක ආදරනීය ගුරුවරයෙක් තිසරණ සරණයි දෙවියන් විසින් ආරක්ෂාව කරත්වා ආදරනීය පුතාව

  • @maithreechandu8835
    @maithreechandu88353 жыл бұрын

    අද ආසම ඩබලක් එකට ඡයවේවා.උබලා කොචිචර බැන්නත් මේ ඩබල අද ජීවිතේ දිනලා ඉන්නේ

  • @tharindudilshan8340

    @tharindudilshan8340

    3 жыл бұрын

    අන්න ඒකයි බන් මුන් ඉරිසියාවට බනිනවා 😂

  • @creativeeye7495

    @creativeeye7495

    3 жыл бұрын

    සිරාවටම

  • @ashenfernando2806
    @ashenfernando28063 жыл бұрын

    පොඩ්ඩක් බලන්න කියල ප්ලේ කරෙ ඉවර වෙනකන් බැලුව හදවතටම කතාකරා ❤️

  • @dilshankavishka2434

    @dilshankavishka2434

    Жыл бұрын

    මම දැකපු හොඳම මහත්ම ගතිගුණ තිබේන ගුරැභවතෙක් ඔබ

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara51993 жыл бұрын

    "රාමුව" චැනලය කරන සහෝදරයා ගේන්න පුළුවන් නම්.පොරත් පට්ටම ආදර්ශවත් චරිතයක්.පොඩි චැටක් දාමුකෝ ගෙන්නලා ...❤️ ජයවේවා

  • @dumiduchamodya5474

    @dumiduchamodya5474

    3 жыл бұрын

    Sirawata

  • @kavindumadushan8098

    @kavindumadushan8098

    3 жыл бұрын

    eya ese mese porak neme bn ausi wala loku campus ekaka lecture kenek eya mewat en na bn harima wadgath manussayek

  • @dilumjayasooriya5033

    @dilumjayasooriya5033

    3 жыл бұрын

    එයා වෙන රටක නේද ඉන්නේ😐

  • @nero88823

    @nero88823

    3 жыл бұрын

    එයා ලංකාවෙ නෙමේ බං ඉන්නෙ

  • @supunjayasanka3793

    @supunjayasanka3793

    3 жыл бұрын

    Australia inne eya

  • @duladissanayaka121
    @duladissanayaka1213 жыл бұрын

    අම්මෝ කලේක ඉදන් එයි කියලා බලන් හිටපු චරිතයක්.....සුපිරි ❤💪👍

  • @nishanthajayasinghe5281
    @nishanthajayasinghe52813 жыл бұрын

    අකලට පැසුණු උන් රගන ක්ෂේත්‍ර දෙකක (මීඩියා සහ ටියුෂන් ) කලට පැසීගෙන එන ආදරේ කරන තරුණයන් දෙදෙනෙක්.තවත් සාර්ථක වැඩසටහනක් ලහිරු මලේ.

  • @gayansanjeewa328
    @gayansanjeewa3283 жыл бұрын

    බලාපොරොත්තුවෙන් හිටපු චරිතයක්.❤️ ගොඩක් හොඳ වැඩසටහනක් 👍🙏

  • @priyanthasaman6991
    @priyanthasaman69913 жыл бұрын

    Skip නොකර දිගටම බලපු වැඩසටහන😍

  • @jkkfogvjlkddfo8438
    @jkkfogvjlkddfo84383 жыл бұрын

    සැබැවින්ම. අඛිල. සර්. අදහන්න. ඕන. දෙවියෙක් මගෙ. ජීවිතේ. දුක්. කම්කටොලු විදදරාගැනුමේ. ශක්තියක් මට. ලැබුනා. සර් ට. බුදුසරණයි. දෙවි පිහිටයි

  • @nethmiisurikahanshini422
    @nethmiisurikahanshini4223 жыл бұрын

    සර්ගෙන් පොතේ පතේ දැනුම විතරක් නෙවෙයි ජීවිතේ ගැන ඉගෙන ගත්තා..අදටත් ජීවිතේට එන ප්‍රශ්න වලට සර් කියලා දුන්නු හැම දේම වටිනවා..සර්ගෙන් ඉගෙන ගන්න ලැබීමත් වාසනාවක්...🙏සර්ට ජය!

  • @camilaganegoda9773
    @camilaganegoda9773 Жыл бұрын

    මම හරි ආසයි මේ සර් හිතන විදියට මමත් ටිකක් සංස්කෘතියෙන් ඔබ්බට හිතන්න පුරුදු වෙච්චි කෙනෙක් තවත් මේ වගේ අය පහල වේවා🙏🙏

  • @Mindwithyou
    @Mindwithyou3 жыл бұрын

    සර්ගේ කටහඬ හිත නිවෙන භාවනවක්, අහන් ඉන්න නම් සැනසීමක්, සර්ට සුව පතනවා !තෙරුවන් සරණයි ! 🙏

  • @AnuAnu-tz8hc
    @AnuAnu-tz8hc3 жыл бұрын

    සර් දැක්ක ගමන් විඩියෝ 1 බලන්නෙ.වටිනවා👌

  • @BeHappy-lu8xb
    @BeHappy-lu8xb3 жыл бұрын

    Suprise එකක් වගේ දැනුනේ සර් දැක්කහම 😁 Thank you lahiru 🙂

  • @sadunisewwandi3403
    @sadunisewwandi34032 жыл бұрын

    කියපු හැම වචනයක්ම හිතට දැනෙනව සර්. ලමයිට හොද ආදර්ෂමත් ගුරුවරයෙක්. තෙරුවන්සරනයි සර්

  • @user-nd4zr4uj7j
    @user-nd4zr4uj7j3 жыл бұрын

    අපිට වැරදුනා ඕයි.අපි කරේ අපි ආස දේවල් නෙමෙයි .අපි ආස දේවල් කරන්න අපිට හයික් තිබුනේ නෑ.තිබ්බා නම් මෙහෙම වෙන්නේ නෑ.(වීරයා ගෙදර ඇවිත් )...සර් ළමයින්ට උන් ආස පාරේ යන්න උදව් කරන්න උන්ට පුළුවන් දේ කරන්න හරි පාර උගන්වන්න ...සර් ට පින්..ඔබට ජය.ළහිරු අයියා ඔයාටත්...

  • @dammikaherath642
    @dammikaherath6423 жыл бұрын

    පොඩ්ඩක් හිතන්න...මේ වගේ සර් කෙනෙක් ආවාම හරි Tv බලන එක වැඩි වෙන්වා...මෙන්න මේවා තමා වැඩ.....

  • @sakalyamalendri5448
    @sakalyamalendri54483 жыл бұрын

    ස්තූතියි ! ඔබ දෙපල අප වෙත ගෙන ආ ඒ හරවත් සංවාදයට .. ❤️

  • @sujeewahewa9838
    @sujeewahewa98383 жыл бұрын

    Dear Mr lahiru. Really fantastic programme. Many thanks Mr Akila. This programme to honesty words. I think marvellous history programme.

  • @sithniwasana7168
    @sithniwasana71683 жыл бұрын

    මට ගොඩක් සතුටුයි අකිල සර් මගෙ A/L සිංහල සර් වුණු එක ගැන, ජිවිතේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වටින සර් කෙනෙක් අත්තටම, සර්ගෙ එක වචනයක් අති ජිවිතේ හදාගන්න ❤️🙏🙏🙏

  • @payalodini7708
    @payalodini77083 жыл бұрын

    2000න් පස්සේ දෙවෙනි ඉනිම බලන්නේ නැති සෙට් එක මේ කොනට එන්න...💪

  • @nipunseemal910
    @nipunseemal9103 жыл бұрын

    Best of special speech in Mr.අකිල විමංග සෙනෙවිරත්න.👍👍👍👍👍👍👍👍👍👍👍👍 Sirගෙ KZread Channel එකේ තියෙන සියලුම Videos මම බලලා තියෙනවා.😌😌😌 හොද වටිනා අදහස් තියෙන ගුරුවරයෙක්......!👍👍👍👍 ළහිරු අයියෙ පුළුවන් නම්, තිස්ස ජනනායක Sirවත් Interview එකකට ගේන්න, Please.....!!!🙂

  • @sewwandirashmika2413
    @sewwandirashmika24133 жыл бұрын

    හරිම නිහතමානී sir කෙනෙක් .... මම sir ගෙන් ඉගෙන ගෙන නෑ... නමුත් මම ජීවිතේට ගොඩක් දේවල් sir ගෙන් ඉ⁣ගෙන ගත්තා .... respect you sir ... 🙏🙏🙏🙏 .... have a successfully & healthy life sir...

  • @wasanawasana8492
    @wasanawasana84923 жыл бұрын

    අකිල සර්..❤ ජයවේවා ලහිරු මල්ලි 👏

  • @sitharasithara2648
    @sitharasithara26483 жыл бұрын

    මන් නම් fb එකේ දැක්ක ගමන් ආවෙ හරි ටීවී චැනල් එකට...ආසම කරන චරිතයක් ගෙනල්ලා...තැන්කූ ❤️❤️❤️❤️❤️

  • @user-lv4yk5ep6y
    @user-lv4yk5ep6y3 жыл бұрын

    බලාපොරොත්තු වුණ interview එකක්....අකිල sir❤️❤️❤️

  • @Hashi48
    @Hashi483 жыл бұрын

    Need ශිහාන් මිහිරන්ග interview.!! 🥺

  • @priynkajayakodi2793
    @priynkajayakodi27933 жыл бұрын

    අකිල සර්,,,හොද ගුරුවරයෙක්💪💪💪💪

  • @samanthibomaluwage1359
    @samanthibomaluwage13592 жыл бұрын

    හරිම නිහතමානී ගුරුවරයෙක් .බොරු ආටෝප නෑ.කතා කරන වචනයක් පාසා හදවතට දැනෙනවා.සර්ට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා හදවතින් ම.❤

  • @sanuwanakalsara1571
    @sanuwanakalsara15713 жыл бұрын

    හදවතේ නිහතමානී ගුරුතුමා..ජීවිතේ ගැන කියල දුන්න ආදරණීය ගුරුතුමනි තෙරුවන් සරණයි💛

  • @shanakamadushanka4435
    @shanakamadushanka44353 жыл бұрын

    සන්නස්ගල සර් ඊලඟ වැඩසටහනකට ගේනවනම් හොදයි කියලා මං වගේ කැමති අය තව කවුද ඉන්නේ..❤️

  • @senakedharmasena7949
    @senakedharmasena79493 жыл бұрын

    ලහිරු, ඔබ අපට ශ්‍රී-ලංකාවේ සැබෑ පුරවැසියෙකු පෙන්වයි. ඔබට ස්තූතියි.! 👍

  • @rashmi7028
    @rashmi70283 жыл бұрын

    Hari TV සහ ලහිරු ඔබටත් හර්දයාංගම ස්තුතිය මෙවන් හරවත් වටිනා වැඩසටහනක්‌ අප වෙත නිරන්තරයෙන්ම රැගෙන ඒම වෙනුවෙන් 🙏🙏🙏 කවුරු කොහොම කිව්වත් අපි විභාග ගොඩ දාගත්තේ පෞද්ගලික පන්ති ගුරුවරුන්ට පින් සිද්ධ වෙන්න ( පාසලේ බාහිර කටයුතු වලට සම්බන්ධ වීම නිසා පාඩම් වලට සහභාගී වීම මග හැරීම හේතුකොටගෙන ) අකිල සර්ගේ KZread වැඩසටහන් ඉතාමත් අසාවෙන් බලනවා... ඒවායෙන් ජීවිතයට උකහා ගත හැකි යම්කිසි ගැඹුරු අර්ථයන් පිරුණු කාරණා ගොඩක් අන්තර්ගතයි...යම්කිසි කාරණයක් හෝ චරිතයක් දෙස සුක්ෂමව විනිවිද යමින් දැකිය හැකි දෘෂ්ටි කෝණයක්‌....පරිණත බුද්ධියක්...යථාර්තය ඒ ආකාරයටම අවබෝධ කරගත් ඥානයකින් පරිපුර්ණ වුන බවක්.... බෞද්ධ දර්ශනය තුළින් පෝෂණය වුණු මනසක් සහිත ගුරුවරයෙක් ලෙස දකිමි ඔබතුමාව. දරුවන්ගේ හා අපගේ දැනුම දියුණු කරමින්... ඔබතුමාගේ තරුණ ජවයෙන් රටට... ජාතියට... සිංහල භාෂාව හා සාහිත්‍යයට විෂයට උපරිම සාධාරණයක් කිරීමට ශක්තිය ධෙර්යයය හා වාසනාව ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයෙන් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏

  • @WARZONENOOBX
    @WARZONENOOBX3 жыл бұрын

    ඇත්තටම වටිනවා මේ සර් එක්ක වැඩසටහනක් කරපු එකම ❤️

  • @tharikasanduni7522
    @tharikasanduni75223 жыл бұрын

    ඇත්ත සර් කියන කතාව මාත් 2000න් පස්සෙ..මාත් කවදාවත් ඔයි දෙවෙනි ඉනිම බලන්නෙ නෑ..ආච්චි නම් බලනවා..😣 සර්ගෙන් ඉගෙන ගන්න ලැබිච්ච එක ලොකු වාසනාවක්..💪❤🙏

  • @upekshatharuu8515
    @upekshatharuu85153 жыл бұрын

    සර්ගේ හැම කතාවකට ජිවිතේට ගන්න ගොඩක් දේවල් තියනවා ♥️

  • @Lifeinsaudiarabia23
    @Lifeinsaudiarabia233 жыл бұрын

    ඒ කාලෙ සන්නස්ගල සර් වගේ 🙏, මේ කාලෙ අකිල සර් ❤️

  • @sharmilivellasamy5358

    @sharmilivellasamy5358

    3 жыл бұрын

    ඔව් සන්නස්ගල සර්ගේ කතා ශෛලයමයි! ඇස් දෙක පියන් අහන් හිටියොත් සන්නස්ගල සර් උගන්නනකොට කතා කරනවා වගේමයි! හැබැයි සන්නස්ගල සර් කියන double mean කතානම් කවදාවත් මේ සර්ගෙන් ඇහිලා නෑ.. Me being tamil, I respect both.. 💝 උපුල් සාන්ත සන්නස්ගල සර්ගේ ලගට පන්ති ගිය මේ පැත්තට.. මාත් ඇතුලුව...Me at Sience College - Negombo 92-94 batch. 😬

  • @jwjsampath1104

    @jwjsampath1104

    3 жыл бұрын

    @@sharmilivellasamy5358 🙏🙏

  • @k.a.nsampath9094

    @k.a.nsampath9094

    3 жыл бұрын

    Ow sanasgla sir wage voice

  • @asokafernando9619

    @asokafernando9619

    3 жыл бұрын

    E kale bandula gunawardana wage me kale akila sir

  • @sandyas1039
    @sandyas10393 жыл бұрын

    මේක ඇහුවම මට හිතට ආපු වචන දෙක තමයි 'මරු ඉගුරු'. ඇයි දන්නෑ 🤔 මෙයා සතු තරුණයන්ගේ insights දැනුම හරිම අපූරුයි

  • @chamithrasanjana8960
    @chamithrasanjana89603 жыл бұрын

    ජීවිතේ උගන්නන ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙන හරි අමුතුම කතාබහක්😊අකිල සර්

  • @umeshsandaruwan9273
    @umeshsandaruwan92733 жыл бұрын

    සුපිරි අද වැඩසටහන ❤️ ආසම සර් කෙනෙක් 😍

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf593 жыл бұрын

    බලන්න මග බලන් හිටියේ දාන කම් ස්තුතියි .❤️🙏

  • @thesundaygirlvlogs
    @thesundaygirlvlogs3 жыл бұрын

    I don’t know thz sir personally. Bt I really like his attitude.

  • @samanthisl4681
    @samanthisl46813 жыл бұрын

    හරිම ආසාවෙන් හිටියේ අකිල සර්ගේ මේ විඩියෝ එක දානකං. ස්තුතියි ලහිරැ ඔබට

  • @miram_1111
    @miram_11113 жыл бұрын

    අකිල සර් අමුතුම රාමුවකින් ලෝකය දකින කොන්ද පණ ඇතුව කතා කරන ගුරුවරයෙක්...❤️ මං නම් ටියුෂන් ගුරුවරුනගේ වැරැද්දක් දකින්නේ නෑ..අපි දැනගන්න ඕනේ අපි ඉගෙන ගත්ත දේ මේ සමාජේ ඇතුලේ මාකට් කරන්න...ටියුෂන් කියන්නේ එහෙම දෙයක්...මං කියන්නේ නෑ subject එකක් කියලා...මං කියන්නේ ඉගෙන ගන්න පුළුවන් ඕනම දෙයක් ගැන...තමන්ට පුළුවන් දේ මාකට් කරන්න බැයි නම්;ඒ කියන්නේ විකුනන්න බැයි නම් ඒ වැරැද්ද අපේ..කාටවත් ඇගිල්ල දික් කරන්න බෑ...😁🤘❤️

  • @landhipathina2310
    @landhipathina23103 жыл бұрын

    ගමෙන් ආව ඒ වාගේම තවමත් නිහතමානී චරිතයක් ජයවේවා

  • @sameeraranmal2783
    @sameeraranmal27833 жыл бұрын

    කුමාර් සංගක්කාරව වැඩසටහනකට ගේන්න

  • @unstoppable1178
    @unstoppable11783 жыл бұрын

    අකිල සර් කියලා දැක්ක ගමන් අප්පට සිරි කියවුනා.මන් හිතුවේ වෙන කවුරු හරි කියලා.සන්නට පස්සෙ ට්‍රෙන්ඩ්න් වෙන ගුරුවරයා ඔබතුමා.😍

  • @chinthakakudaligamage3565
    @chinthakakudaligamage35653 жыл бұрын

    රැකියා විරහිත උපාධිදාරීන් ගැන කිව්ව කතාව හරියටම හරි.. මාත් කියන්නෙ ඔය ටිකමයි

  • @suzanmuthugala2441

    @suzanmuthugala2441

    3 жыл бұрын

    A kianne oyat upadedareyek mama harida

  • @chandimabandara2138
    @chandimabandara2138 Жыл бұрын

    සර් අනික් හැමදේම අත් ඇරියත් සර් ඇත්ත කියන එක හිත පතුලටම වැදෙනවා. ඇත්ත හිතට සමීපයි බොරුව හිතට ඈතයි. සර් හැමදාම ඔය වගේම පපුව පැලෙන ඇත්ත කියන්න . සර්ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 ආදරෙයි ❤ 🌹 🙏

  • @anushadilhani775
    @anushadilhani7753 жыл бұрын

    මේ විනාඩි කීපය වෙනම ලෝකෙකට අරං ගියා සර්.මාරයි.කෙලින් කතාව🙏✋❤

  • @dilanisenanayaka8743
    @dilanisenanayaka87432 жыл бұрын

    මම සර්ගෙන් ඉගෙන ගන්නෙ හරිම අසාවෙන් සර්ට තෙරුවන් සරණයි 2023 A/l👍💕

  • @vishmithashyamal8257

    @vishmithashyamal8257

    2 жыл бұрын

    අපිත් එහෙම තමා

  • @wownice3679
    @wownice36793 жыл бұрын

    ලස්සනයි වැඩසටහනක් හැමෝම ආදරය කරන චරිතයක්

  • @darshikanawalage1517
    @darshikanawalage15173 жыл бұрын

    අකිල බ්‍රෝ ඔයා පට්ට විදියට ජීවිතේ තේරුම් අරන්....❤️❤️

  • @kumaridissanayaka9222
    @kumaridissanayaka92223 жыл бұрын

    ගොඩක් හොඳ අදහස් තියන සර් කෙනෙක්. කෙලින් කතා කරනවා

  • @prasadaniwanninayeka8068
    @prasadaniwanninayeka80683 жыл бұрын

    Kiyana හැම වචනයකම jiiwithe යථාර්ථය කියවෙනවා..thank you sir..

  • @liyanage9147
    @liyanage91473 жыл бұрын

    සියත fm දිස්නා මුණසිංහ (පැස් )ගේන්න අනේ ❤❤

  • @weyanaherath4589
    @weyanaherath45893 жыл бұрын

    පලමු කමෙන්ට් එක ජය වේවා සර්

  • @ruwanchamara2549
    @ruwanchamara25493 жыл бұрын

    තිස්ස අත්තනායක ටියුෂන් කරත් හැබෑම ඇත්තම ගුරැ පියෙක්.මුදලට හුදු විශයානුබද්ධ දැණුම ලබාදෙන කෙනා හා හුදු විශයානුබද්ධ දැණුම සමග බුද්ධිමත් බව ලබාදෙන කෙනා ඇත්තම ගුරැ පියෙක්.

  • @kusalrathnayake6360
    @kusalrathnayake63603 жыл бұрын

    Oya aththa katha karana hoda intelligent guruwarayek.good luck sir.Budusaranai!

  • @vindyapeiris2
    @vindyapeiris23 жыл бұрын

    මේ video එක දානකන් බලන් හිටියෙ.මම ආසම චරිතයක්.ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා.😊🥰

  • @spvlogs375

    @spvlogs375

    3 жыл бұрын

    Vindya peiris 🤗

  • @hmjcbandara2120

    @hmjcbandara2120

    3 жыл бұрын

    ඇත්තද වින්දියා

  • @user-cn1hk7ee3l
    @user-cn1hk7ee3l3 жыл бұрын

    බලාපොරොත්තුවෙන් හිටපු වැඩසටහනක් , ගොඩාක් ස්තුති ලහිරු , dinesh මුතුගල සර් වත් ගෙන්වන්න

  • @subasuba8230
    @subasuba82303 жыл бұрын

    Suba pathanawa lahiru oyata me wadasatahana lassanata karagene yanne.akila ser' man oyata garu karanewa.aderey uthum manussayek oya.jesu pihitai.

  • @kavindamaduranga5269
    @kavindamaduranga52693 жыл бұрын

    Love you mr.akila...❤❤

  • @esthiremily6891
    @esthiremily68913 жыл бұрын

    Man hithanawa oba wage guruwarayek Mata man pasal Yana kale muna gasunanam man ada me pita rataka rassawak Karanda Ana akkak na sir jivithe godak dewal maga haruna Mata adatath pasu thawenewa ath kalaya apssata harawanda bane thanku soo much sir your are a great person

  • @ksundilruk6305
    @ksundilruk63053 жыл бұрын

    Skip නොකර සම්පූර්ණ වැඩසටහන බැලුවා ඒ කතාවෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා ❤️❤️❤️❤️👈🙏🙏

  • @englishway123
    @englishway1233 жыл бұрын

    Akila Vimanga Sir , Aththatama oya niyama Teacher kenek , Sir oyage kiyana deya Kelinma kiyana ekata mama godak kamathi , Math English Teach karana kenek , Sir Math oyage kathawen godak dewal igenagaththa .. Actually I respect your thinking pattern .. All the Best ... ! 🙏🙏❤️❤️👍👍

  • @kasunshanaka4274
    @kasunshanaka42743 жыл бұрын

    ගොඩක් කල් බලාගෙන හිටපු එකක්. තෑන්ක්ස් ලහිරු අයියෙ ❤️

  • @chandimabandara2138
    @chandimabandara2138 Жыл бұрын

    සීයට සීයක් එකගයි.සියලුම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ආදිවාසින් අපි හැමෝම සමගියෙන් ජීවත් වෙන්න ඕනේ. විවාහය බැදිම් ජාති ආගමි කුල භේදයකින් තොරව සිදුවිය යුතුයි . එවිට 🌈 දේදුන්න ක් පායලා වගේ ජිවිතයම ලස්සනයි .ජාතිය ශ්‍රී ලාංකික ආගම මනුස්සත්වයයි දහම සොබාදහමයි. ලෝකෙම ලස්සනයි .

  • @shalaniparis0809
    @shalaniparis08093 жыл бұрын

    පෞද්ගලිකව ගොඩක් ගරු කරන චරිතයක් ❤

  • @himalibalasooriya5557
    @himalibalasooriya55572 жыл бұрын

    🌹🌹🌹🌹ආදරණීය, සොදුරු මිනිසා.... සර් ගෙන් ඉගෙන ගත්තේ නැති වුණත්, ආසාවෙන් videos බලනවා....❤❤❤❤

  • @sumuvlogs1
    @sumuvlogs13 жыл бұрын

    ඇත්ත කතාව.නියමයි සර්.

  • @gambit7846
    @gambit78463 жыл бұрын

    Awesome interview.... ❤️ Menna sir la... ❤️🇱🇰 All the best Lahiru❤️❣️

  • @SasiruAnjana
    @SasiruAnjana Жыл бұрын

    Wow great speech ❤️💚💛🧡💗💓❣️

  • @shalukamfrenando5600
    @shalukamfrenando56003 жыл бұрын

    හරිම නිහතමානි චරිතයක් ,,, පොලවෙ පයගහලා ජිවත්වෙන්න,,, අර්ථවත් ,, ජිවිතයට වටිනා අදහස් ගොඩාක් ගන්න පුලුවන් මේ සර්ගේ හැම කතාවකින්ම ,, මන් හදවතින්ම ගරු කරන සර් කෙනෙක් ,, ලහිරු ,, අකිල සර් ඔබ දෙපලට හදවතින්ම ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා ,, තෙරුවන් සරණයි...,!

  • @M.s.Perera
    @M.s.Perera3 жыл бұрын

    Chanux brovath onne next 🖤

  • @tharikadithushi6595
    @tharikadithushi65953 жыл бұрын

    Niyamai sir...mta mathak wenawa apita ugannapu guruwaru....budusaranai

Келесі