ජීවිතේට කවුරුත් කියලා දෙන් නැති සල්ලි හොයන රහස් | The unknown story | Dilith Jayaweera

ජීවිතේට කවුරුත් කියලා දෙන් නැති සල්ලි හොයන රහස් | The unknown story | Dilith Jayaweera
0:00 - Intro
1:53 - Introduction
3:13 - Discussion
Interview with Dilith Jayaweera ( Chairman - George Steuart & Company Ltd / Derana TV)
LinkedIn - linkedin.com/in/dilith-jayaweera-07bbb9b
Facebook - / dilithjayaweeralk
Download our latest mobile app
App Store - apps.apple.com/tr/app/tax-adv...
Play Store - play.google.com/store/apps/de...
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessadvisor.lk/cr
www.businessadvisor.lk/consul...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Subscribe us - / businessadvisorlk
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessadvisor.lk/
TikTok - / businessadvisortiktok
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessAdvisorLK
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
Twitter - / basrilanka
Pinterest - / businessadvisorlk
#DilithJayaweera #derana #srilankan

Пікірлер: 661

  • @BusinessAdvisorLK
    @BusinessAdvisorLK8 ай бұрын

    මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy

  • @kelumwihshwa5894

    @kelumwihshwa5894

    8 ай бұрын

    kzread.info/dash/bejne/aWyutI-dld3bdaw.htmlsi=kOPsZCjp8vAdSX5-

  • @kelumwihshwa5894

    @kelumwihshwa5894

    8 ай бұрын

    3.24 weni winadiye edala ahanna balanna, pora gena hondata kiyanawa, boru nam nadu danna athumata, onna link aka demma, link aka remove karanna epa, homben yanna rata wattala hora jawaram walin godagihin dan lorry talks denawa, patangattu wiyapara bankoloth unalu, anisa wenna athi nagaloken naagayo genalla nai ariye,

  • @basnayakechamisha4080

    @basnayakechamisha4080

    Ай бұрын

    😢මල්ලිකා පිළිතුරු සැපයීම අනිච්චාවත ෂෙහාරා 😅

  • @hajithprasanna
    @hajithprasanna8 ай бұрын

    දියුණුවීමට කැමති කෙනෙක්ට ඉතාම හොඳ අදහස් ටිකක්. රටක් විදිහට ඉදිරියට යන්නත් වැදගත් කරුණු. බොහෝම ස්තුතියි🎉

  • @s.p.s.asanka_dewapriya
    @s.p.s.asanka_dewapriya9 ай бұрын

    වැදගත් වැඩසටහනක්... අර කියමනක් තියනව හඳ පෙන්නනකොට ඇඟිල්ල දිහා වත් පෙන්නන කෙනාවත් දිහා බලන්නැතුව හඳ දිහා බලන්ඩ උත්සාහ කරන්ඩ කියල... ඒත් මේක බලල තියන බහුතරයක් අරන් තියෙන්නෙ වැරදි පැත්ත.... වැදගත් කරුණු කීපයක්ම ඉගෙන ගත්තා... ස්තූතියි චැනල් එක්ටත් අද ආපු ආරාධිත අමුත්තාටත්...❤

  • @user-nt7sb9iu4k

    @user-nt7sb9iu4k

    9 ай бұрын

    ඇගිල්ල දිහා තමයි මුලින්ම බලන්න ඕන, පෙන්නන්නේ මොකාද කියලා නොදැන විස්වාස කරන්න ගිහින් තමයි කට්ටිය කැලණියේ නයි පෙන්නුවේ, දම්මික පැණි පෙවුවේ, වද කොත්තු එහෙම දීලා මිනීමරු හොරු එහෙම බලයට ගෙන්නුවේ. බුදුහාමුදුරුවෝ ගංජා ගහල නෙරංජනා නදිය ළග ඉදගෙන හිටිය කිවුව පොර නේද මේ? අනේ බං පොලිටිකල් උන්ට කඩේ ගිහින් Brand හදාගතු එවුන් ගොඩක් උන් දැන් කෙලවෙයි කියලා මරු කියව

  • @danhan7869

    @danhan7869

    9 ай бұрын

    ඕකුන් ඉතින් හැමදාම හිගන්නෝ තමා. කවදාවත් දියුනුවක් නෑ.

  • @ruwanidissanayake2881
    @ruwanidissanayake28816 ай бұрын

    මම නර්ස් කෙනෙක්. පොඩි බිස්නස් අයිඩියාර් එකකකින් ඒ ගැන උනන්දුවන මොහොතක්. මේ මනුස්සයා මාර බිස්නස් අයිඩියා ටිකක් දුන්නේ. හෘද සාක්ෂිය පෙරටු කරගෙන ලංකාව අංක එකට ගන්න සටනකට මමත් ප්‍රමුකවෙනවා අනිවාර්යයෙන්ම. මම සන්නායකයක් මට….!❤😊

  • @user-gt3vp5jp2c
    @user-gt3vp5jp2c9 ай бұрын

    තව කෙනෙක්ගෙ ඇදයක් හොයන්නෙ නැතිව අපෙ ජීවිතෙට ගන්න ඔනී දෙවල් ගත්තොත් තවත් කෙනෙක්ට නැගිටින්න ලොකු අවස්ථාවක් මේ වගේ වැඩ සටහන්...ගොඩාක් ස්තූතීයි ඔබට...🙏❤

  • @pasinduweerarathne8739
    @pasinduweerarathne87399 ай бұрын

    මිනිස්සු බැනලා කමෙන්ට් කරාට මට මේ මනුස්සයගේ පෞද්ගලිකත්වය වැඩක් නෑ..ඒත් මම ගන්න තියෙන දේ ඉගෙනගත්තා❤..

  • @Yasiru8

    @Yasiru8

    9 ай бұрын

    👍

  • @renakadilhan5054

    @renakadilhan5054

    9 ай бұрын

    හරියට හරි ❤

  • @hasminsaheed4382

    @hasminsaheed4382

    9 ай бұрын

    Good idea❤

  • @kasunperera4117

    @kasunperera4117

    8 ай бұрын

    මේ මිනිහට මිනිස්සු බනින්නෙ කරපු තක්කඩි වැඩවලට

  • @SLKhonshu

    @SLKhonshu

    8 ай бұрын

    හොරකම් කරන්නද

  • @nisanka
    @nisanka9 ай бұрын

    බනින්න බලාගෙන ඉන්න එව්වොන්ට නං මේක වැඩක් නෑ. උන් කොහොමත් negative. හැබැයි හැදෙන්න බලාගෙන ඉන්න එවුන්ට මේ video එක හොඳටම ඇති ලොකු ගමනක් යන්න.

  • @imesnews

    @imesnews

    9 ай бұрын

    විකාර මේව බොලව් දෙරණ පාන්ගුවල්ගෙ ලංකා පාන්ගුඔලට නන් මේව හොද ඇති ☹️

  • @pehelibipulma6602

    @pehelibipulma6602

    9 ай бұрын

    සහතික ඇත්ත

  • @rashmikadeshan2710
    @rashmikadeshan27104 ай бұрын

    බොහොම පින් විරාජ් ඹයාටත් ඒ වගේම දිලීත් ජයවීර මහතාටත්.වැදගත් දේවල් ඉගෙන ගත්තා

  • @nilukaniludahanayaka7723
    @nilukaniludahanayaka77239 ай бұрын

    කුහක කමක් නැතුව ඇත්ත ඇතිසැටියෙන් අමුවෙන්ම කියල දුන්න.හැදෙන කෙනෙකුට අල්ල ගත්ත නම් පට්ට අයිඩියාස් ටික.Thank you .දිලිත් ජයවීර මැතිතුමනි.hat off බිස්නස් අයිඩියා අධිපති තුමනි .god bless both of you .

  • @denismadsekera9399

    @denismadsekera9399

    6 ай бұрын

  • @HandleOfUltraEntertainment

    @HandleOfUltraEntertainment

    5 ай бұрын

    අපිටත් ඇන්ටිජන් ගේන්න tender දුන්න නම්, මහින්ද රාජපක්ෂ ජනපති කාලෙ අපිටත් රාජ්‍ය ආයතන වලට පට්ට ලාබ තියෙන සැපයුම් tender දුන්නා නම් අපිත් ව්‍යවසායකයො. රාජපක්ෂලාගේ සුවච කීකරු බලු කුක්කා

  • @hasithadulanjan9797
    @hasithadulanjan97979 ай бұрын

    Power of networking❤ මිනිස්සුන්ට දක්වන ගරුත්වය වගේ ඒව හොඳටම දැනෙන්න කිව්ව.. 🙏🏻

  • @isharamadushanka5385

    @isharamadushanka5385

    8 ай бұрын

    😂😂😂

  • @nadeeragamingstudio7700
    @nadeeragamingstudio77008 ай бұрын

    thanks අයියෙ මේ වගේ pro මට්ටමේ මිනිස්සු ගෙනල්ලා අපිට එයාලත් එක්ක කෙලින් අහන්න බැරි දෙවල් අහල අපිට පාඩමක් කියල දෙනවට ...🎉

  • @nishadaperera4304
    @nishadaperera43049 ай бұрын

    ගොඩක් හොඳ ප්‍රායෝගිකව වැදගත් න්‍යායාත්මක දැනුමක් සහිත සාකච්ඡාවක්

  • @nandrikaranasinghe6761
    @nandrikaranasinghe67619 ай бұрын

    හිතන්හිටියෙ ප්‍රතිරුපයනොවෙ කතාවෙන් වැටහූනෙ අපෙ දරුවන්ව හදන්න හැමොම අනුන්ගෙ වැරදි සොයා ඉන්නවා ජයවෙවා

  • @abesingha

    @abesingha

    8 ай бұрын

    පලයන් බූරුවා

  • @niroshanlakmal677
    @niroshanlakmal6779 ай бұрын

    ලසන්තට දුන්න ගෞරවය මාරයි❤

  • @thelife..........3376
    @thelife..........33769 ай бұрын

    ජීවිතයේ නැගිටින්න හදන උත්සාහයකදී ඔබතුමාගෙ මේ අදහස් පුදුමාකාර දිරිගැන්වීමක්...දිලිත් මහත්මයා,හදවතින්ම ස්තූතියි ඔබතුමන්ට සහ වැඩසටහන ඉදිරිපත්කල මහත්මයාට....!

  • @prasannagunawardana5323
    @prasannagunawardana53239 ай бұрын

    Excellent discussion . ඉතා වැදගත් advices ගනනක් මේ දක්ශ ව්‍යවසාකයා වෙතින් ලැබුනා . Example - Brand engagement / Branding / Networking /Maximum effect for a vission . Thank you .

  • @paraainternationalholdings9321
    @paraainternationalholdings93218 ай бұрын

    ඇත්තටම මුදලින් මිල කලනොහැකි උපදෙස් රැසක් , නිර්ලෝභීව නිහතමානව ලබා දීම ගැන මෙතුමන්ට ස්තූතියි . විරාජ් ඔබට ගොඩාක් පිං.❤❤

  • @shyamilarathnayaka
    @shyamilarathnayaka9 ай бұрын

    මේ කතාව හරියට ඇහුවනම් සහ දිලිත්ට ඔය කියන තරම්ම මිනිස්සු අකමැතිනම් මේකෙ negative comments zero වෙන්න ඕනෙ. ඒක එහෙම නෑ කියන්නෙම දිලිත් සාර්ථකයි කියන එක. 😊

  • @nandakumaralankananda4715

    @nandakumaralankananda4715

    9 ай бұрын

    😁😁😁😁

  • @themalgunasinghe395
    @themalgunasinghe3954 ай бұрын

    බණින එවුන්ට මොනවත් බෑ.උන් ඇති එකාට ඉරිසියා කරනව පමණයි.ඒක එයාලගෙ නූගත් කම ප්‍රදර්ශනය කිරීමක්.මේ කතාව යම් ව්‍යාපාරයක් පටන් ගන්න හිතන අයට හොඳ පාඩමක්.සන්නාමයක් ඕන කෙනෙකුට අවශ්‍ය වෙනව.මේව වටින පාඩම්.

  • @nishadaperera4304
    @nishadaperera43049 ай бұрын

    Power of Networking මම මේ වසරේ ඉගෙනගත් හොදම lesson එක

  • @neilranasinghe2505

    @neilranasinghe2505

    8 ай бұрын

    Ya network your wife

  • @nihaljayawardana7007
    @nihaljayawardana70079 ай бұрын

    ව්‍යාපාරිකයා බිහි විය යුත්තේ ව්‍යවසායකත්වයෙන් මිස තක්කඩි ඩීල් වලින් නොවන බව හය හතර නොදත් ඔබේ දරුවාට කියා දෙන්න...

  • @curioussac

    @curioussac

    9 ай бұрын

    ඇයි ඵ්

  • @worldintoyou

    @worldintoyou

    9 ай бұрын

    Agree ❤

  • @mathsiseasy-9400

    @mathsiseasy-9400

    9 ай бұрын

    සහතික ඇත්ත

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    9 ай бұрын

    ලොකෝ ලොකුම සල්ලි කාරයෝ තක්කඩි deal වලින් ගොඩක් ගොඩගියේ...බොහොම පොඩ්ඩයි හරියටම දියුනු උනු අය ඉන්නෙ.

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    9 ай бұрын

    ​ඇයි ඉතින් ඒ තක්කඩි කම අනුමත කරන්නෙ ?

  • @shenalameesha158
    @shenalameesha1589 ай бұрын

    සමහර උන් ඉන්නව උන්ට success story එකක් u tube දැක්කත් ඇති කුනුහරපෙන් බනින එකමයි කරන්නෙ 😂💔

  • @digitalworld5407

    @digitalworld5407

    9 ай бұрын

    ජෙප්පො අදුරගන්න හොදම සාක්ශියක් ඒක බන්.පට්ට කුහකයො😅

  • @maliniewickramanayake3521
    @maliniewickramanayake35217 ай бұрын

    බොහෝ අය විචාරයෙන් එහා ගිය ප්‍රායෝගික පලදායී යමක් නොකරන කාලයක මොහුගේ උත්සාහය අවංක නම් කුනුකන්දල් අවුස්සනවාට වඩා රටට යහපතක් වියහැක.

  • @niroshanilmini1298
    @niroshanilmini12989 ай бұрын

    Power of networking. Great explanation sir👌👌👌

  • @arunaaaamalinda6873
    @arunaaaamalinda68739 ай бұрын

    දෙරන නම් නයා කියලා ඔයාට මතක් වෙත්දින් එන ෆීලින් එක වැදගත්... මොකද රාජපක්ශ කියත්දින් අපිට 2015 වේදි මොන වාගේ ෆීල් උනේ දැන් 2023 මොනවගේ ද ෆීල් වෙන්නේ.. ඒක වැදගත් මොන සන්නාමයකට උනත් එක එහෙම තමා.. උදා- අපි අද වෙනකොට දෙරන නිව්ස් කොය් තරම්ද විස්වාස කරන්නේ... විස්වාසය තමා පරිබෝගිකයට දෙන්න පුලුවන් උපරිම මිල

  • @shenalameesha158
    @shenalameesha1589 ай бұрын

    අපේ life එක ගොඩ දා ගන්න ගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනව අද Discussion එකේ❤.business කරන business එකක් අනාගතේ කරන්න ඉන්න තරුණ හැම කෙනාම මේක ඉවර වෙනකන් අහන්න❤. මේකෙ මෝඩ , කුහක මිනිස්සු comment කරල තියෙන දේවල් බලල මේක අහන්නෙ නැතුව යන්න එපා. ඇත්තම කතාව තමා ලංකාවෙ මිනිස්සු දියුනු වෙන්නැත්තෙ ඒ අයගෙ කුහක කම නිසා 💔.

  • @sathisjayasinghe7343
    @sathisjayasinghe73439 ай бұрын

    Excellent discussion Wiraj..... very useful & valuable information 👍

  • @DhanushkaLankeshwara
    @DhanushkaLankeshwara9 ай бұрын

    දවස් ගනනක් පොතක් කියවල ගන්න දැණුම මේ පැයට ගත්ත. ලංකාවෙ බහුතරයක් මේ මනුස්සයට බැන බැන ඉන්නව වෙනුවට බොහෝ දේවල් ඉගෙන ගන්න පුලුවන්. Thank you to both of you!

  • @susanthaweththasinghe9023

    @susanthaweththasinghe9023

    9 ай бұрын

    Aniwa

  • @Sritech000

    @Sritech000

    8 ай бұрын

    Metath ahuwenawa kiyanne 😅

  • @DhanushkaLankeshwara

    @DhanushkaLankeshwara

    8 ай бұрын

    @@Sritech000 ??

  • @boraluwasupercenter9015
    @boraluwasupercenter90159 ай бұрын

    පල් හොරුන්ට කඩේ ගිහිල්ල තක්කඩි ගේම් වලින් ගොඩ යනවට වඩා හිඟා කන එක නම්බුයි ඩිලීට්...

  • @chamindapriyanjana9059
    @chamindapriyanjana90598 ай бұрын

    Dilith jayaweera sir ට බොහොමත් ස්තූතියි 🎉🎉

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v9 ай бұрын

    Thanks for your advice for Tourism. Thanks 🙏

  • @sanjayaperera3264
    @sanjayaperera32649 ай бұрын

    Comments බැලුවාම දෙරණ දිලිත් ජනපති, චතුර අගමැති වෙන සීන් එකක් තියෙන්නේ.

  • @motivefactoryy

    @motivefactoryy

    9 ай бұрын

    😂😂😂

  • @Thevijana
    @Thevijana9 ай бұрын

    දේශනය හරියට අහගෙන හිටිය නම් තේරෙනවා, එතුමා දැනුම් සාගරයක් කියල (පැහැදිලි කිරීම ඉතාම සියුම්ව කරනවා)

  • @mohanmb3083
    @mohanmb30839 ай бұрын

    Thanks for sharing your experience and knowledge ❤❤

  • @chop_chop
    @chop_chop9 ай бұрын

    Great discussion! බැන බැන ඉන්නේ නැතිව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බලන්න.

  • @harischandrahemakumara
    @harischandrahemakumara9 ай бұрын

    කතාව නම් ඇත්ත ඒත් අනිත් අය වගේම මෙයාත් ෂුවර් නෑ, වේටර් ඇල්ලුව වගේ රටේ මිනිස්සුත් අල්ලා ගනීද දන්නේ නෑ ,මේ වගේ දැනුම තිබෙන මිනිස්සු අවංකව රට දියුණු කරන්න එකතු උනොත් දේශපාලන නායකයින්ට වඩා හොද දෙයක් රට වෙනුවෙන් කරන්න පුළුවන්

  • @kelumherath6130

    @kelumherath6130

    9 ай бұрын

    allamin yanagaman mu

  • @abeysekaraassociates3764
    @abeysekaraassociates37649 ай бұрын

    Very interesting discussion.❤❤❤

  • @tilakwithanage24
    @tilakwithanage249 ай бұрын

    Surperb discussion. I think he is intelligent and knowledgeable person.

  • @sujithdsilva4704
    @sujithdsilva47043 ай бұрын

    හොද වැඩක් .ඇත්තටම වටිනවා .....💫Business Advisor 👍

  • @prasannaekanayaka5164
    @prasannaekanayaka51649 ай бұрын

    Thank you 🙏🙏🙏 හොඳ දැනුමක් ලබා ගත්තා...❤️

  • @rohanieshaideen4128
    @rohanieshaideen41289 ай бұрын

    You are genius. All the best. You are a real strategic gentleman

  • @kithminaprasanga4426
    @kithminaprasanga44269 ай бұрын

    වැඩ නැත්තං නිකං ඉඳපං විරාජ් political campaign වලට ⁣$% දෙන්නැතුව.

  • @thilinarupasinghe7968

    @thilinarupasinghe7968

    9 ай бұрын

    Well Said, I just unsubscribed from this channel.

  • @rishonferdinandus7204

    @rishonferdinandus7204

    9 ай бұрын

    @@thilinarupasinghe7968 🤣🤣🤣 ඉතින් නොබලා ඉදහන් . . .අපි බලනවා බන්. . එක කුණු ජෙප්පෙක් උබ බැලුවේ නෑ කියලා මේ චැනල් එක වැටෙන්නේ නෑ . . .

  • @geethabombuwala

    @geethabombuwala

    9 ай бұрын

    true

  • @geethabombuwala

    @geethabombuwala

    9 ай бұрын

    Do you think, all are JVP, that's your knowledge, @@rishonferdinandus7204

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    9 ай бұрын

    Channel එකට සල්ලි ඕනේනේ...සල්ලි කියන දේ නිසා මොකාවත් වැඩක් නෑ...😂

  • @jasonrobrado
    @jasonrobrado7 күн бұрын

    වැඩ බැරි උනත් ගම ගාල්ල කියන කතාව බොරු බව ඔබ ඔප්පු කරලා තියෙනවා දිලිත්, ඔබතුමා ගාල්ලෙන් වුවත් නියම වැඩකාරයෙක්.

  • @himanthajayathilake2776
    @himanthajayathilake27769 ай бұрын

    Thank You Mr.Viraj ,Great content

  • @kazwicable
    @kazwicable9 ай бұрын

    Good discussion, Thanks 👍

  • @vimuperera9517
    @vimuperera95175 ай бұрын

    Great discussion ❤ Thank you !

  • @basnayakec
    @basnayakec9 ай бұрын

    මම ගන්න තියෙන දේ ඉගෙනගත්තා❤ great !!!

  • @mrc_monster_rc
    @mrc_monster_rc9 ай бұрын

    It's great discussion. ❤

  • @geethadissanayake7305
    @geethadissanayake73059 ай бұрын

    Very interesting and resourceful, appreciate the interview! Your positivity is commendable! Thanks for sharing your experience!

  • @user-ii4dg4hy1o
    @user-ii4dg4hy1o9 ай бұрын

    Excellent interview. Thanks

  • @user-mt6bi2ms1w
    @user-mt6bi2ms1w9 ай бұрын

    දැන් බ්‍රන්ඩින් ගැන කියා කියා සමහර යුටියුබ් නලිකා කෝස් විකුණනකොට business advisor එක නිකන් දුන්නා ......! දෙරණ සභාපති තුමා බ්‍රන්ඩින් ගැන ලස්සන වචන ටිකක් කිව්වා ස්තුතියි ...

  • @pradipalenora6283
    @pradipalenora62839 ай бұрын

    Thank for the discussion. Please try to can, dry or freeze all extra vegetables without throwing. It's a building available but never completed in Damnulla market. Theruwansarani to both of you, Sri Lankans and the whole world!🙏🙏🙏

  • @kjtchamara
    @kjtchamara7 ай бұрын

    Superb Discussion..keep it up Brother..Thank you very much dilith sir..❤❤❤

  • @hemalanka
    @hemalanka9 ай бұрын

    ඉඳල හිටලා comments වල රඟන මෙලෝ වැඩක් බැරි original කුහකයෝ ඉන්න එකත් වෙනම අතාල් එකක් තමයි .. එහෙම නොවුනොත් මේක ලංකාව නෙවෙයි නේ..

  • @gayanliyanage1
    @gayanliyanage19 ай бұрын

    මම අහපු හොදම සංවාදයක් ගොඩක් ස්තූතියි 🙏 ❤

  • @wimalasiriudagedara8449
    @wimalasiriudagedara84499 ай бұрын

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා .බොහොම ස්තූතියි දිලිත් ජයවීර මහතාට සහ business advicer ට

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna69859 ай бұрын

    ඇත්ත ට ම දෙරණ ගැන මගේ හිතේ තිබුන අප්‍රසන්න හැගීමක් මෙතුමා ගේ කතා වෙන් පස්සේ දුරු උනා

  • @KhalaMeme

    @KhalaMeme

    9 ай бұрын

    😂😂😂

  • @dfigurado

    @dfigurado

    9 ай бұрын

    අනේ ඇත්තට!!!!. ඕක ඇඩ් වල නිතර යන ලයින් එකක්....බොසා ගෙවන්නේ කොමෙන්ට් ගානට ද?

  • @henry7925

    @henry7925

    9 ай бұрын

    😅

  • @KhalaMeme

    @KhalaMeme

    9 ай бұрын

    Uber ned huttpt ara whild cook bookt cooking uganna heduwe wsgput

  • @jayashanthaperera2355

    @jayashanthaperera2355

    8 ай бұрын

    අනේ උබේ මොලේ තියෙන්නෙ ගොමද

  • @rahalsamarakoon3156
    @rahalsamarakoon31568 ай бұрын

    ලොකු දැනුමක් ගත්තා සර් චැනල් එකට සහ සර්ට ස්තුතියි 🙏❤️ ජය වේවා🎉❤

  • @user-pl1jt8bk9c
    @user-pl1jt8bk9c6 ай бұрын

    අහකදාන්න කියල දෙයක් නැති තරමි tha great tolk 🎉

  • @kalanakavinda5902

    @kalanakavinda5902

    Ай бұрын

    Ganna tiyena dewal aran monada kale uba 🖕

  • @piyavitv
    @piyavitv9 ай бұрын

    Good discussion!!!!❤❤❤

  • @pibidenalanka987
    @pibidenalanka9879 ай бұрын

    I learned many important things from this discussion. Thank you very much.👍👍👍

  • @danushkasri
    @danushkasri9 ай бұрын

    හා හා මහත්තයෝ...මිනිහෙක්ගෙ දියුණුවට කැමතියි...හැබයි බල්ලෝ මරලා...නයි ඇරලා නන් දියුණුවට යන්නේ කෝ අපට යහපත් රටක්... උදා හරණය දේසපාලුවෝ හොරාකාලා ඩීල් දාලා බොරැව වපුරලා උන් දියුණු වුණා...රටට කෙලවුනා...කෝ අපට රටක්?

  • @sachithrajay7965
    @sachithrajay79659 ай бұрын

    Meka myge ජන්දෙ campaign ekk. නයි ,පැණි walin minissu andapu ekata political power ekath hmbunoth khmd

  • @lakshithabandara613
    @lakshithabandara6138 ай бұрын

    කිලී මහරාජා සහ රනිල්ගේ අයියා ට නම් මේ කතාව හරිම ආදර්ශයක් ලෝකයේ ඕනෑම රටකට නිශ්චිතව FM , VHF, UHF සංඛ්‍යාත ඇත්තේ සීමිත සංඛ්‍යාවක් පමණයි දේශපාලනය හිතවාදී කම වෙනුවෙන් ඒ සීමිත එක සංඛ්‍යාතයක් තමාගේ දේශපාලන හිතවත්කමට ආණ්ඩුව හරහා ලබාගෙන සල්ලි කාරයෙක් වෙන හැටි දැනගන්න එක මොනතරම් ආදර්ශමත් ද.

  • @matharageprasad4532
    @matharageprasad45329 ай бұрын

    Superb concepts sir. Thank you so much sir

  • @lalithpannipitiya
    @lalithpannipitiya9 ай бұрын

    ඇත්ත මේවගේ දියුණු වේ රහස් ඉදිරි පරපුරට දැනගන්න තියන්න එපා. රටේ ඉතිරි ටික වත් බේරගන්න

  • @user-do7gx5ms1z
    @user-do7gx5ms1z9 ай бұрын

    Exsalent advice. Thank you very much.

  • @pasindulakshan5246
    @pasindulakshan52469 ай бұрын

    ස්තූතියි මහත්මයා ❤

  • @Travel_Madura
    @Travel_Madura9 ай бұрын

    Thank you deleep jayaweera sir ❤❤❤❤

  • @Gamarala1234
    @Gamarala12349 ай бұрын

    ඉතා වැදගත් සාකච්ඡාවක්. නමුත් දෙරණ ගැන කියපු දේ ගැන නම් පොඩි විවේචනයක් තියෙනවා. අපි C.W.W. කන්නන්ගර කිව්වත්, ගෝනවල සුනිල් කිව්වත් සන්නාමයක් Brand එකක් අපේ මතකයට එනවා. නමුත් අපි - අපේ රටේ මිනිස්සු - කැමති, අපි ආදරේ, කන්නන්ගර කියන සන්නමයටද එහෙම නැත්නම් ගෝනවල සුනිල් කියන සන්නමයට ද, positive brand එකක්ද negative එකක්ද කියලා මඳක් හිතලා බලන්න.

  • @user-cv3xs4tu4q

    @user-cv3xs4tu4q

    9 ай бұрын

    කව්ද ගෝනවල සුනිල් කියන්නේ..

  • @ajithkorale11

    @ajithkorale11

    9 ай бұрын

    ​@@user-cv3xs4tu4qඑක් පරණ brand එකක්, දැන් මැකිලා

  • @fastwinhansi6567
    @fastwinhansi65679 ай бұрын

    මට දියුණු වෙන්න ඔනි❤

  • @BinuraTyrehouse

    @BinuraTyrehouse

    6 ай бұрын

    iwasanna oni

  • @maliniewickramanayake3521
    @maliniewickramanayake35217 ай бұрын

    භාෂාව ව්‍යක්ත ලෙස හැසිරවීම මෙන්ම අදහස් පැහැදිලි කිරීම ආකර්ශනීයයි . දියුණුවේ රහස් නිර්ව්‍යාජව හෙලිකිරීම තුලින් කුහකත්වයක් නැති ඕනෑම වයසක කෙනෙකුට තම ජීවිතයට අදාල කරගන්නේනම් යහපතක් ළඟා කරගත හැක.

  • @MethiniMaheshika-ko2pi
    @MethiniMaheshika-ko2pi9 ай бұрын

    ලන්කාවෙ අදටත් හොද බිස්නස් තියනවා ලන්කාවම ගොඩ දාන්න පුලුවන් රජයෙන් කිසි සපෝට් එකක් නෑ.පොලිටික්ස් හොද උනානම් ගොඩක් මිනිස්සු නැගිටිනවා.

  • @nissankanissanka4639
    @nissankanissanka46398 ай бұрын

    Thanks wiraj.thanks lot for your great effort

  • @shasithchamara1748
    @shasithchamara17489 ай бұрын

    It's amazing 🏆great 🇱🇰advice thanks for sharing 🏆congratulations 🏆

  • @manindrawijayawickrama8013
    @manindrawijayawickrama80139 ай бұрын

    Excellent discussion

  • @sandarudhenuwan
    @sandarudhenuwan9 ай бұрын

    ඒ මහත්මයා කොහොම කෙනෙක් උනත් තමන්ට ගැනීමට යමක් ඔහු තුළ ඇත්නම් එය ගන්න.අන් අයට බැන්නයි කියලා තමන්ට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද?

  • @vehicleshow367
    @vehicleshow3679 ай бұрын

    ස්තූතියි ❤️

  • @restartwithlasantha626
    @restartwithlasantha6269 ай бұрын

    True, in Sri Lanka This is t what we are facing now , Great talk, Thanks for sharing your experience and knowledge

  • @udanasameeradeerasekara6625
    @udanasameeradeerasekara66258 ай бұрын

    This guy is a valuable asset for sri lanka. Don't look at that with a political eye.

  • @youcangrow1869
    @youcangrow18699 ай бұрын

    eka patta Dilith Sir . Mata pennana Beruwa hitiya kenek namuth Dan Hero Kenek

  • @crunchyhoppers4252
    @crunchyhoppers42529 ай бұрын

    Great video. Thank you 🙂

  • @lakmalthilakarathna8006
    @lakmalthilakarathna80069 ай бұрын

    ජය වේවා ! ⭐⭐⭐⭐⭐⭐⭐

  • @jeffery9781
    @jeffery97819 ай бұрын

    මචං මොන වෑඩ තිබුනත් මං ඔයාගේ video වලට Ads play කරනවාම තමය්. ❤💰💵💶💷

  • @RHYTHM-wh1nu
    @RHYTHM-wh1nu9 ай бұрын

    Thankyou mr Dilith & Viraj

  • @madhu98553
    @madhu985538 ай бұрын

    Thank you so much❤. This channel is very import for us. I need video about how to start cafe and sri lankan cafe restaurant industry..

  • @chandralathadissanayaka4099

    @chandralathadissanayaka4099

    6 ай бұрын

    00

  • @lahirufernandopulle9542
    @lahirufernandopulle954211 күн бұрын

    Thank you so much sir, for the positive advice. 🙏 🙏 🙏 🙏

  • @niroshamenaka485
    @niroshamenaka4859 ай бұрын

    නයා කිව්වොත් දෙරණ දෙරණ කිව්වොත් නයා antigen කිව්වොත් කවුද😂😂😂😂😂

  • @shalikaindrajith1262

    @shalikaindrajith1262

    9 ай бұрын

    😂😂 well said...

  • @srinurse

    @srinurse

    9 ай бұрын

    apita waradune Hama deyama political balapu nisa. A minissu tamai gotto.

  • @tiktok.1368

    @tiktok.1368

    9 ай бұрын

    ​@@srinurse😂 අනෙ උබ හුකපන් .එහෙම බැලු වෙ නැති හින්දා තාමයි අපෙ තාත්තලා අපිට මෙහෙම රටාක් ඉතුරු කරලා තියෙන්නෙ 😂

  • @niroshamenaka485

    @niroshamenaka485

    9 ай бұрын

    @@tiktok.1368 පල ප#යා අනුන්ගෙ පු# ඇගිලි ගහන්නේ නැතිව හිටපං

  • @chop_chop

    @chop_chop

    9 ай бұрын

    බැන බැන ඉන්නේ නැතිව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බලන්න

  • @lankageeganageg6565
    @lankageeganageg65659 ай бұрын

    ඇත්තටම පට්ට වීඩියෝ එකක්. කවදාවත් නොහිතපු දේවල් ගොඩක් දැනගත්ත. දිල්ත් ගැනවත් දැනගෙන හිටියේ මේ වගේ. ❤❤Thank you. Business Adviser

  • @anandakumara2595

    @anandakumara2595

    9 ай бұрын

    🤪

  • @magehithasundarai9931
    @magehithasundarai99319 ай бұрын

    ඇත්ත.ලංකාවමත් ලංකාවෙ මිනිස්සුත් තම බඩ ගෝස්තරය වෙනුවෙන් විකුණන හාදයෙක් තමා මේ..

  • @maheshkumaara5704
    @maheshkumaara57049 ай бұрын

    Thanks a lot mr. viraj

  • @youcangrow1869
    @youcangrow18699 ай бұрын

    Thank You Viraj Sir

  • @ralphtissera6207
    @ralphtissera62079 ай бұрын

    Visionary leader! Duluth honestly want to give business vision to people of Sri Lanka. Great job!

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya31218 ай бұрын

    Thanks you very much.Mr. Dhlip

  • @nadeesansandeepanagangabada
    @nadeesansandeepanagangabada9 ай бұрын

    Marama wadagath karunu godaak danagaththa, Godaak sthuthiy Viraj aiye! 😇😇😇❤❤❤🙏🙏💪💪💪

  • @shammisithara9010
    @shammisithara90108 ай бұрын

    Team of net working ❤

  • @surangajay5510
    @surangajay55109 ай бұрын

    Best one. Thanks

  • @velipilla-2448
    @velipilla-24489 ай бұрын

    ඇත්තටම වටිනවා

  • @roshandias4725
    @roshandias47259 ай бұрын

    සුපිරි video එකක්..❤

  • @dammikahemantha4711
    @dammikahemantha47119 ай бұрын

    Good discussion

Келесі