Derana 360 | ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා | With Field Marshal Sarath Fonseka

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#sarathfonseka #360 #talkshow #AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
අද දෙරණ Threads සමග දැන්ම මෙතැනින් එක්වන්න...
www.threads.net/@adaderana_si...
» Ada Derana සිංහල
WEB: sinhala.adaderana.lk
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
THREADS: www.threads.net/@adaderana_si...
WHATSAPP CHANNEL: whatsapp.com/channel/0029Va93...
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
THREADS: www.threads.net/@adaderana_en...
WHATSAPP CHANNEL: whatsapp.com/channel/0029VaE3...
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderana_tamil
THREADS: www.threads.net/@adaderana_tamil
WHATSAPP CHANNEL: whatsapp.com/channel/0029Va94...
» Telegram Channel: t.me/AdaDeranaNews
» Viber Channel: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
#NewsBulletin #AdaDerana #TVDerana #DeranaNews #FacebookLive #KZreadLive #SriLankaNo1NewsChannel #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #CurrentAffairs #Sports #Business #BizNews #Technology #Entertainment #TrendingNews #ViralNews
#adaderana #derananews #adaderananews

Пікірлер: 368

  • @user-wb8cn3sy6r
    @user-wb8cn3sy6r5 ай бұрын

    කියන්න ඕනි දේ කොතන උනත් කියන වා කියලා හිතෙන්නේ මට විතරද

  • @user-iu3rb4pn2d
    @user-iu3rb4pn2d5 ай бұрын

    2010 මැතිවරණ යෙන් සරත් පොන්සේකා මහතාගේ ජයග්‍රහණය මංකොල්ල කෑවා !!!!!

  • @hectordias9680
    @hectordias96805 ай бұрын

    I personally Respect you Sir. Bless you to be in good health and happiness always.. ❤️ ❤️ ❤️ 👨‍👧‍👧

  • @user-if8sw4vc3r
    @user-if8sw4vc3r5 ай бұрын

    ඇත්තටම කිව්වොත් සහා දුක රජෙක් වගෙ ඉන්න ඔන කෙනෙක් දේශපාලනයට ඇවිත් කර ගත්තු හරියක්

  • @markrangana8339
    @markrangana83395 ай бұрын

    Sarath Fonseka is a genuine gentleman with my respect for you

  • @asiriperera8737
    @asiriperera87375 ай бұрын

    A Real Hero.......🎉🎉🎉🎉

  • @gamanigoonetilleka7876
    @gamanigoonetilleka78765 ай бұрын

    මේ අහක සිටින පක්ෂ පනින කිසිසේත් නම්බුනාමයන් නැති අය සජබෙට ඇතුල්කිරීම එම පක්ෂයට කරන විශාල අසේවයක් බව කිය යුතුයි. එහෙවින් සජබේ ඇති ජනප්‍රිය තාවයත් ඉතා පහල දැමීමක් බව සැලකිය යුතුබව අති අවශ්‍යයි!

  • @ShanIndunil-eu8oh

    @ShanIndunil-eu8oh

    5 ай бұрын

    ඕක කියපන් පුතානෝට

  • @roshinilakshika6747
    @roshinilakshika67475 ай бұрын

    මං ආසම නිවේදකයා කලිදු.. ❤❤❤

  • @chamley
    @chamley5 ай бұрын

    Excellent sir ! Your way of thinking & practice on politics is appreciated & accepted . However political leader & political members have narrow mind of quality & practice! I strongly believed that Sir , you have encouraged & self confidence face any situation on politics . Most educated people of Sri Lanka is appreciated your way of politics . All the best Sir!!

  • @markrangana8339
    @markrangana83395 ай бұрын

    Sir you are a real hero❤❤❤

  • @markrangana8339
    @markrangana83395 ай бұрын

    Respect Field Marshal

  • @jagathgunathilaka693
    @jagathgunathilaka6935 ай бұрын

    මෙතුමාගේ කතාව හොදින් අහුවොනම් මෙයාගේ මේයා කරපු දෙවල් හරි අනුන් කරනදේවල් හරි මම දැකපු කැතම හිතක් තියන හමුදාවේ හිටිය හමුදාපති හා කැතම දේශපාලන කරන මනුස්සයෙක්

  • @ajithkumara-kt1cd

    @ajithkumara-kt1cd

    5 ай бұрын

    මෙයා රනිල් සමග ඉන්න කාලේ සජිත්ට බැන්න

  • @kumaratennakoon7858
    @kumaratennakoon78585 ай бұрын

    Well said Chairman!

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel10695 ай бұрын

    ලංකාවෙ දක්ෂම හමුදා නිලධාරියා.. ඒකෙ කතා දෙකක් නැහැ.නමුත් දේශපාලනයට ඔබතුමා ගැලපෙන්නෙ නැහැ.මමයි පොර ලෙවල් එකේ ඉන්න දැන් බැහැ.

  • @tiyuligirl6871
    @tiyuligirl68715 ай бұрын

    ඇත්ත කතාකිරීම විනය නීති තුල සැගවීමට දරන උත්සහයක්...

  • @manjula2050
    @manjula20505 ай бұрын

    ජනාධිපති විය යුතු හොදම කෙනා මෙතුමා

  • @palithanissanka5828

    @palithanissanka5828

    Ай бұрын

    සත්තකින්ම.

  • @Peace44975
    @Peace449755 ай бұрын

    It takes a true captain to sail the ship to the desired destination and SF was that captain, many captains came before that who could not give the confidence to any leader that war can be won he managed the leaders and managed expectations of the ranks below below him and delivered the end result. So if you want a result SF is the man. End of story .

  • @bianabey385

    @bianabey385

    5 ай бұрын

    I strongly agree.

  • @sanjiwaperera3562
    @sanjiwaperera35625 ай бұрын

    Standby the country. Support to the effort of changing the system towards the just society. You can keep your identity and contribute to fulfill the aspirations of the majority of the population of this country. Good luck.

  • @nimanthaathukorala
    @nimanthaathukorala5 ай бұрын

    SF කියලා මිනිසෙක් හමුදාවක බිහිවෙන්නෙ ඒ රටේ ඉන්න මිනිස්සුන්ගේ පිනට ඒත් අපේ රටේ ඒකෙන් ප්‍රයෝජන ගත්තෙ දේශපාලුවෝ.එතුමාට ජයවේවා

  • @darmsersirlon1883
    @darmsersirlon18835 ай бұрын

    ආයතනයක පුධානියා එම ආයතනයේ උන්නතිය වෙනුවෙන් කුියාකලයුතුව ඇත වැරදි සාකච්ඡා කර නිවැරදි කලගතයුතුවෙනවා මෙතන පොන්සේකා තමන්ගේම අතහෝදාගෙන තමහිසමතට දාගන්නවා වගේ වැඩක් මෙහෙම දේශපාලනය කිරීම නොගැලපෙනවා එකගෙදර ගැටලු අල්ලපුගෙදර කතාකරනවාවාගේ වැඩක් පොන්සේකා ඔබ ඔබගේ පුථිරූපය ඔබවිසින් විනාශ කරගන්නවා තමන්සෑම විටම අහංකාරකම ඉදිරියට දානවා අනෙකුන්ගේ වංශය කුලයමෙන් කැත විවේචනය නොගැලපේ වටේ නොයා යනතැනකට යන්න ජනතා විශ්වාස ඔබෙන් ගිලිහෙමින් පවතිනවා අපිට නොවේ ඕවා කියන්නඕනේ ඔයාලගේ පක්ෂය ඇතුලේනේ ඒක ඔබලා හදාගෙන එන්න

  • @deenshahaniff8458
    @deenshahaniff84585 ай бұрын

    U r great 👍

  • @user-oz2wx9st5i
    @user-oz2wx9st5i5 ай бұрын

    Jeya wewa ape oba samagai❤❤❤

  • @user-wl2hk7dm1o
    @user-wl2hk7dm1o5 ай бұрын

    Sagith is not a modern politician.Leaving him is good for FS ,s political future,

  • @bianabey385

    @bianabey385

    5 ай бұрын

    Sajith is not a leader.

  • @randikasamarasingha4128
    @randikasamarasingha41284 ай бұрын

    Great talk ❤❤❤❤❤

  • @nowthissrilanka5693
    @nowthissrilanka56935 ай бұрын

    පෞද්ගලික ප්‍රශ්නයක් නේ.. සේනක සිලවා එක්ක සරත් ගෝටා හම්බ උනා.. එතකොට ?

  • @rohanjayasingha6621
    @rohanjayasingha66215 ай бұрын

    ජනතා සේවය ගැන කතා කරනවා. ඒත් වෙල් විදානේ පඩියයි මන්ත්‍රී පඩියයි... යාන වාහනයි හැම මගුලක්ම මුන්ට රජයෙන්. ඔය හැමෝම ගේ ප්‍රතිපාදන කපන්න ඕන...😊😊

  • @Andy-Dan
    @Andy-Dan5 ай бұрын

    කලිදුවෝ අරගලය පච කරන්න උබ කව්ද බං. රටේ මිනිස්සුන්ට ප්‍රශ්න තිබ්බා , එකේ ප්‍රතිඵලය තමයි අරගලය

  • @sureshbandara3704
    @sureshbandara37045 ай бұрын

    ආපහු කවදාවත් හමුදාවේ කෙනෙක් ට රටේ බලය දෙන්න එපා. කරපු මෝඩකම හොදටම ඇති

  • @darshanaedirisinghe1274

    @darshanaedirisinghe1274

    5 ай бұрын

    සහතිකටම ඇත්ත😜😜😜😜

  • @wijebaragama4444

    @wijebaragama4444

    5 ай бұрын

    අල වගෙද ගොව

  • @MangalaMadu

    @MangalaMadu

    5 ай бұрын

    හමුදාවයි මහින්ද ගේ මල්ලී කියන්නේ දෙකක්

  • @nissankabata6805
    @nissankabata68055 ай бұрын

    Our countries most genuine brave savier.He is the most respected politician in Sri Lankan parliament. Next is Anura Kumara.

  • @bianabey385

    @bianabey385

    5 ай бұрын

    Anura has never won anything. He is only talking.

  • @gamanigoonetilleka7876
    @gamanigoonetilleka78765 ай бұрын

    ජනතාව දැනගතයුතු තව කරුනක් තමයි මේ වෙන ක්‍රියාකාරී සජබෙ කඩාකප්පල් කරන්න කරන දේවල් බව නිසැකය. මෙතැනට එන පාත්ෆයින්ඩර් යන රටවල් දේශපාලන පක්ෂ විනාශම කරන්න සාදන සනවිධානවලින් ප්‍රවේසම්වීම අති අවශ්‍යයි!

  • @readmeastory8653
    @readmeastory86535 ай бұрын

    මිනිස්සුන්ට දහසක් ප්‍රශ්න තියෙන වෙලාවක මේ වගේ පක්ශ වල ඇතුලෙ තියන ගැටලු ප්‍රසිද්ධ මාද්ය වල කතා කරමින් කාලය කා දැමීම නම් අනුමත කල නොහැකියි

  • @krzy119
    @krzy1195 ай бұрын

    ඔය දේශපාලුවන්ට ලෑජ්ජවක් නෑ. SF හිතන විදියෙ උන් රටේ දේශපාලනයෙ නෑ. මෙතුමගෙ තියන කොන්ද, විනය, ඔය දේශපලුවන්ට නෑ. දිනනව නම් ඔය දේශපාලුවන්ට ඔනි එකෙක් ගන්නව

  • @wijebaragama4444
    @wijebaragama44445 ай бұрын

    ලංකාව වගෙ රටකට අත්‍යාවශ්‍ය නායකයෙකි.

  • @nickmg4008
    @nickmg40085 ай бұрын

    @@EarlESilva-fz5eu Haha, after reading your comments, I truly grasped the meaning of Nagananda Kodituwakku' s 'Gawa Sampathe.' And your position in 'Gawa Sampathe' is quite evident.

  • @tharinduweerasinghe8855
    @tharinduweerasinghe88554 ай бұрын

    He is telling the truth.

  • @worsetuna6877
    @worsetuna68775 ай бұрын

    යුද්ද කරපු ෆොන්සේකාට තේරෙන්නෙ නැත්ද මුන් කොටවනව කියල මේ වැඩසටහන්වල. මෝඩයෙක් වගේ ඔහේ කියවනව.

  • @macpkumara9738
    @macpkumara97385 ай бұрын

    වඳ දොස්තර කියපු අය දැන් එකම වේදිකාවේ සජබට අඩු දැන් ගෝඨා විතරයි සජිත් රාජපක්ෂ මේ පක්ෂ ආඩිහත්දෙනාගේ කැඳ හැලිය වගේ

  • @user-kc4st4gn9o

    @user-kc4st4gn9o

    4 ай бұрын

    සජිත් රාජපක්ෂ එහෙම කෙනෙක් ජනතාව දන්නේ නැහැ අනුර රනිල් රාජපක්ෂ ඉන්නවා වැදූ මව පවා ඒ ගැන පිලිගන්නවා

  • @desipadminiperera6274
    @desipadminiperera62745 ай бұрын

    සරත් ෆොන්සේකා කතා කරන්නේ ඇත්ත. ජනතාවගේ විශේෂ කැමැත්තක් එතුමා ගැන තියනව. සජබයට විශාල පාඩුවක් සිදුවේවි.

  • @UdayaJayathissa-xu5cm

    @UdayaJayathissa-xu5cm

    5 ай бұрын

    පිස්සුද හලෝ මෙයා ඩයනගෙ රනිල්ගෙ ගුන්ඩුවක්..එලවලා දැමිය යුතුයි.

  • @sirinimalperera4089

    @sirinimalperera4089

    5 ай бұрын

    Fonseka is a mental case. He cannot live with anyone without fighting.

  • @anuradanayanajith2851
    @anuradanayanajith28515 ай бұрын

    Respect sir,field marshal sarath fonseka ❤

  • @crishanwannakukorala3776
    @crishanwannakukorala37765 ай бұрын

    NPP JAYAWEEWA!!!!!!!!1

  • @rohanchandana1619
    @rohanchandana16195 ай бұрын

    වෙන පක්‍ෂ වලට දීපු ඡන්‍දත්‍ එපාද ?😂😂

  • @russel8277
    @russel82775 ай бұрын

    සුජීවල තමයි UNP එකත් කෑවෙ

  • @sarathperera9235
    @sarathperera92355 ай бұрын

    සරත් ෆොන්සේකා මහතා කියන්නේ වැදගත් හොද නිති ගරුක නායකයෙකු, ඔබතුමා රටේ ජනපති විය යුතුයි.ඔබතුමාට ජය වේවා.

  • @amilanilushika
    @amilanilushika5 ай бұрын

    🦋GotabayaRajapakse2024🦋❤

  • @udenisenanayake5104
    @udenisenanayake51045 ай бұрын

    Respect you 🎉

  • @SarathSubasingha-wc4wt
    @SarathSubasingha-wc4wt5 ай бұрын

    පොන්සේකා ආත්මාර්ත කාමියෙක්. ජනද. දෙන්න එපා

  • @kushanwickrama7381
    @kushanwickrama73814 ай бұрын

    A Real Hero ❤❤❤❤

  • @SudathManjula
    @SudathManjula4 ай бұрын

    විශිෂ්ටතම නායකයෙක් ඒ වගෙම අපි ඔබට ගරු කරනවා.

  • @user-pf8io8fu2m
    @user-pf8io8fu2m5 ай бұрын

    SF ❤ npp ❤️

  • @kesharadarmaratne150
    @kesharadarmaratne1504 ай бұрын

    ෆොන්සේකා අනෙය් ඔයතරමටම නොන්ඩි වෙන්න එපා අනෙය් පව්

  • @maheshnuwan3266
    @maheshnuwan32665 ай бұрын

    ගැටලු ජන බලවේගය dan sapada ආරක්ෂක amati kama දෙනව කියලා කිව්වා නේද 😂

  • @kesharadarmaratne150
    @kesharadarmaratne1504 ай бұрын

    බලගන පොන්සේකා දයා ඔයාට කෙලිනවා අනිවරෙන් .

  • @user-sg1zq5xe6u
    @user-sg1zq5xe6u5 ай бұрын

    Adarei loweth🎉

  • @rathnayakadayarathna2832
    @rathnayakadayarathna28325 ай бұрын

    ඔයා දැන් විහින් අවලංගු කාසියක් වෙලා 😂😂😂නොවේද 😂😂😂😂😂

  • @bianabey385

    @bianabey385

    5 ай бұрын

    so do you like when Rajapakse is in power.

  • @specialreport2361
    @specialreport23615 ай бұрын

    පිස්සෙක් බං

  • @VirajWara
    @VirajWara5 ай бұрын

    Mama dakina de nam me thuma kelin katha karanawa kiyala

  • @jovinusnilgeriya6444
    @jovinusnilgeriya64445 ай бұрын

    ඔබ නියමයි හරි දෙ හරි ..from ඉතාලියේ සිට .❤

  • @user-hg6uy1cm5x
    @user-hg6uy1cm5x4 ай бұрын

    බොරුව රජ වේවා ඇත්ත ඇත සැරියෙන් ජය වේවා සරස්පොන්සේකා මැතිතුමා ම අපේ හමුදාපති

  • @subatheja7574
    @subatheja75745 ай бұрын

    ලංකාවේ දේශපාලන ඔබ තුමා ට හරි මදි ..හොඳම දෙය රට හැර යාම ...

  • @maheshnuwan3266
    @maheshnuwan32665 ай бұрын

    G J B

  • @palawathagamage3517
    @palawathagamage35175 ай бұрын

    ප්‍රජාතන්ත්‍රවාද ය ගැන ජපකරන සජිත් වැනි පුද්ගලයෙක් කටයුතුකරන ආකාරය ගැටලු සහගතයි පක්සයෙ සබාපත නොදැනකරන තීන්දුතීරන ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී ද?

  • @nissankabata6805
    @nissankabata68055 ай бұрын

    SAJITH A LOST BUGGER. He can be honest to some extend but not matured to become our head of state.

  • @GaminiMarabe-zs9wv
    @GaminiMarabe-zs9wv4 ай бұрын

    පොංසේක ඩීල් දේශපාලනය කරන්නෙ ඩයන හරහ රනිල් එක්ක .

  • @weerabandara5935
    @weerabandara59355 ай бұрын

    SF is more politically mature than SJ. What he says is absolutely right. what SF said last is the best. "I started fighting with Prabakaran , then with Mahinda after that, Gotabaya.SF is SF." I dont think Sajith is that stupid to challenge SF, and I hope Sajith and SF sit and sort things out in a respectful manner for the sake of their party. We will see whether Sajith Premadasa is a mature person or not or a true leader.

  • @ayeshabellanage6336

    @ayeshabellanage6336

    4 ай бұрын

    We ever gratitude our real hero and ever standing for his duty. But our hero has been standing with the wrong doer, over 60,000 yongers killer mongal son. SP is a immature politician, he need only power, never need to the serve to the people. There were more examples to prove it. One of the it distributing the buses and Smart Boards. The parents have been well understood it is the cunning practice of votes. SP never understood it, but people have been understood it well. SP is gather around the Central Bank robber Ranil's dearest robbers. We never help to the robbers, murderers and traitors at all. 9 9

  • @luckypieris8299
    @luckypieris82995 ай бұрын

    People who are not in your good books don't have to be bad in others' books. You have to learn many things in politics, still an amateur in the eyes of many.

  • @bianabey385

    @bianabey385

    5 ай бұрын

    who is the experienced guy in your eyes? Obviously we don't have anyone experienced to run the country hence we are in this situation.

  • @prasannagunarathna7906
    @prasannagunarathna79064 ай бұрын

    ❤❤

  • @indikalakmali9055
    @indikalakmali9055Ай бұрын

    මේ මාර සීන් එකක් ,සියලුම රාජ යොග සජිත් සර්ට තියනවා කියලා ඔය ගොල්ලො දන්නවාද

  • @samanthiegreenwood396
    @samanthiegreenwood3964 ай бұрын

    Fonseca is looking to be President. NO WAY! He had a chance, I voted for him listening to RW. Now our political landscape is in shatters -- so SF's aspirations will not bear fruit.

  • @sampathvedamahathathalgasw1695
    @sampathvedamahathathalgasw16954 ай бұрын

  • @kesharadarmaratne150
    @kesharadarmaratne1504 ай бұрын

    ෆොන්සේකා බලගන දයා ව ගෙනාවේ සුජීව ඔයාට පහර දෙන්න අනිවරෙන් ඔම්බතුම එලියට බහින්න නැතිනම් ඔයාගේ දේසපාලන ගමනට් සොරි තමා

  • @bandara929
    @bandara9295 ай бұрын

    Naaki unata passe gedara inna ona charitha dan chatter venava thanhawa. The bitter truth that won't spoken.

  • @anupamajayathilaka7004
    @anupamajayathilaka70045 ай бұрын

    සරුත් ලයිට් බිලට ලක්ෂ නමයක් පොලු කියලා ආරංචි ඇත්ත ද

  • @kasunudageara4882

    @kasunudageara4882

    5 ай бұрын

    Me wage manussayek polu thibbath mokada bn..ratata nayanethi minissu..

  • @user-dl8zr4ie8y
    @user-dl8zr4ie8y5 ай бұрын

    Sajith sjb hari

  • @dumendramudalige9489
    @dumendramudalige94895 ай бұрын

    අනේ මංදා යන යන තැන කොකු තෙවරප්පෙරුම ඇමති හොදට කියනව

  • @elpitiyahiru9384

    @elpitiyahiru9384

    4 ай бұрын

    Twakk.paruma.kiyana.aka.navi.aka..npapu.vina.samannya..wat.nati.nohkk.munu.pakakk.

  • @elpitiyahiru9384

    @elpitiyahiru9384

    4 ай бұрын

    Matumata.aeiyoga.karanna.hakida.bidiya.kasipu.parana.gihn

  • @elpitiyahiru9384

    @elpitiyahiru9384

    4 ай бұрын

    Dan.kuli.wadata.yanawaou.tanakoo.kana.harak.parrli.mantu.

  • @ranjanihernetkoski2932
    @ranjanihernetkoski29325 ай бұрын

    ඔබ අපේ රටට වටිනාම විර චරිතයක් පලිගැනිම අමතක කර හදවතට එකගව රටට ඉදිරියටත් වැඩ කරන්න, වෙරයෙන් වෙරය සසන්සිදෙන්නේ නැහැ, රටට මේ‍ අවස්තාවෙදි වෙන භූදේශපාලනයෙන් රට බේ‍රා ගන්න, මාධ්‍යතුලිනුත් රටට ඇත්තටම සිදුවෙන දේ ගැන කිසිම දෙයක් කතා නොකර, මේ‍ අයගේ කුනු කතා කරකර ඉන්නව, වෙනසන් සිදු විය යුතුමයි

  • @maheshnuwan3266
    @maheshnuwan32665 ай бұрын

    ගැටලු ජන බලවේගය

  • @samankumara9130

    @samankumara9130

    5 ай бұрын

    තොගේ අම්මා හුත්තේ තමයි ගැටළු ව 😂😂😂

  • @bndaekenayake1384
    @bndaekenayake13844 ай бұрын

    ohoma yan

  • @asithalk
    @asithalk5 ай бұрын

    කෙලින් කතාකිරීම දේශපාලනයේදී අවාසියකි..😢 කෙසේවෙතත් අදත් එදත් එකම මතයක් ප්‍රකාශ කල එකම මිනිසා ඔහු පමණි.

  • @wasanthakumara9143
    @wasanthakumara91435 ай бұрын

    මේවගෙ හිතන අය, කියන කතා හැටියට රටේ නායකත්වය ගත්තොත් මොනව වෙයිද

  • @beruwalagenalikapriyangani3369
    @beruwalagenalikapriyangani33695 ай бұрын

    කවදාවත් මෙයාට බලයක්.දෙන්න හොඳ.නැ.මෙයා හරිට හිටිලර් වගේ මිනිහෙක්

  • @user-nl4jq8hy3b

    @user-nl4jq8hy3b

    5 ай бұрын

    Tota mole amaruwada

  • @sirinimalperera4089

    @sirinimalperera4089

    5 ай бұрын

    100% true

  • @chandanakumara4657
    @chandanakumara46575 ай бұрын

    ගමේ හොද හොවියො ගෙනත් මේ වැඩසටහන කරනව වෙනුවට කුහක අදම දේසපාලුවන් ගෙනත් මේ වැඩසටහන කිරීම දෙරන නාලිකාව අසූචි නාගැනීමක් කරන්නෙ

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby31764 ай бұрын

    Sarath Fonseka pension 73years

  • @sugathrathnayake6689
    @sugathrathnayake66894 ай бұрын

    ජනාධිපති විය යුතු හොඳම sf විතරයි ❤❤❤❤❤❤❤❤❤

  • @user-fc9rr6iu5s
    @user-fc9rr6iu5s5 ай бұрын

    NPP....our ONLY and LAST chance for decent governance... NPP jayawaywa!!

  • @sirinimalperera4089
    @sirinimalperera40895 ай бұрын

    Sarath Fonseka has proven beyond doubt that he is an ungrateful person. He was ungrateful to Rajapakse, Sirisena, Ranil and now sajith. Fonseka thinks he is the man. Others are always below him. Fonseka must be sent for mental treatment. Sanath nishantha can live without oxygen. Fonseka cannot live without an enemy.

  • @Amarasinghage.25
    @Amarasinghage.255 ай бұрын

    ආ මට දැන් මතකයි මෙයා නේද අර සුදු කොඩි කතාවෙන් පටන් අරන් මුළුමහත් ත්‍රිවිධ හමුදාවම පාවලා දුන් හාදයා අනෙ පලයන් බං මහත්තයෝ අපිට අමතක නෑ😡😡😡😡

  • @NelumPrabodha-uu7iu
    @NelumPrabodha-uu7iu5 ай бұрын

    සංධාන සෑදීමේදී දේශපාලනිකව පුද්ගලයො සහ පක්ෂ එකතු කර ගත යුතුයි. බලය ලබා ගැනිමයි දේශපාලනය කියන්නේ පුද්ගලික හේතු මත නොව පක්ෂය සහ බලය ලබා ගැනීම කියන කාරනාව සමග සිට ගතයුතු තීරණ.

  • @niroshashrinith
    @niroshashrinith5 ай бұрын

    SF thaniyen illuwoth address nathi wenawa, ona ohe SJB ekata wela enna

  • @w7netcafe64
    @w7netcafe645 ай бұрын

    මෙයා ජනාධිපති කම ගැන මැරෙන්න හදනවා

  • @ChandanaKapugamaGeeganage
    @ChandanaKapugamaGeeganage5 ай бұрын

    සරත් කාලේ හරි ඔබ හමුවේ රජේක්. දේශපාලනේට ග්ළපේන්නේ නැහැ.

  • @asaranasarana8310
    @asaranasarana83104 ай бұрын

    මොනවා වුනත් සරත් පොන්සේකා උතුරු නැගෙනහිර භික්ෂූන් වහන්සේලාට දානය නැතිකලේ නෑ. ඔය කියන හමුදාපති යහපාලනය කාලේ උතුරු නැගෙනහිර දානය නැතිකලේ නැද්ද අහලා බලන්න.

  • @senarathbandara3807
    @senarathbandara38075 ай бұрын

    ❤❤🎉Npp🎉yanna🎉❤❤

  • @dammirathnayaka5591
    @dammirathnayaka55915 ай бұрын

    Gedarata.wela.idapan.ban

  • @rasalminuranga9206
    @rasalminuranga92065 ай бұрын

    පක්ෂයෙන් අයින් වුනා නම් ඉවරනේ බැන බැන් එතෙන්ට වෙලා ඉන්නේ

  • @domijayawardena9495
    @domijayawardena94955 ай бұрын

    Asamagi balawegaya wage .

  • @janathhettiarachchi9902
    @janathhettiarachchi99025 ай бұрын

    කුනුබක්කිය හිමියි ඔබට 😢

  • @bianabey385

    @bianabey385

    5 ай бұрын

    We are already in rubbish bin, that's why lot of people are leaving the country.

  • @senarathbandara3807
    @senarathbandara38075 ай бұрын

    🎉🎉Sf 🎉🎉

  • @jayaweera9360
    @jayaweera93604 ай бұрын

    තව පහුවෙලා ඉපදුනා නම් කියලා හිතෙනවත් ඇති.73 ක්‌ නෙව !

  • @GaminiMarabe-zs9wv
    @GaminiMarabe-zs9wv4 ай бұрын

    කම්මුල් පාරක් නෙමෙයි ,නෙලන්න ඕනෙ දෙකේ,දෙකේ පොල්ලකින්.

  • @LalithWijerathna-hu1gb
    @LalithWijerathna-hu1gb5 ай бұрын

    අපිට දෙශපාලනය අරහං එත් මේ පාර මාලිමාවට මම දාපූ එකම චන්දේ උබට 2012 එකතු වෙන්න ඔකුන් ඔක්කොටම එකට තියලා අරින්න ලේසියි එතකොට 😂😂😂

Келесі